මාදැල් මඩිය | Madal Madiya |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024

ความคิดเห็น • 1K

  • @wishwatiyubaya
    @wishwatiyubaya  11 หลายเดือนก่อน +260

    මුදල් (පංගුව) බෙදන ක්‍රමය
    දවසකට මාදැල් පාඩු දෙකක් හෝ තුනක් වටකරනවා........
    එක පාඩුවක් වට කරාම මාලු වෙන්දේසියේ විකිනෙනෙ මිල රු 100000 නම් .....එයින් බාගයක් මාදැල් හිමි කරුට .......ඒ කියන්නේ රු.50000 ක්.....රු.කෝටියක මාලු වැටුනොත් ලක්ශ පනහක් හිමි කරුට......මේලෙස කෝටි ගනනින් වැටෙන අවස්තා ඕනෑ තරම් තියෙනවා......
    හිමි කරුගේ කොටස වෙන් කලාට පසුව....ඉතිරි මුදල බෝට්ටුවේ යන 5 දෙනාට , ට්‍රැක්ටර් දෙකට ,සහ මාදැල අදින උදවු වූ හැමට සහ දැලේ නායකයා මන්ඩඩි රාලට වෙන් වෙනවා....
    දැල අදින අයට හොද්දට මාලු පංගුවයි මුදලින් පංගුවයි .....
    බෝට්ටුවේ යන 5දෙනාට මාලු පංගුවයි මුදලින් පංගු එකා මාර බැගින්......ඇන්ජිම පදින කෙනාට තව පංගු එකාමාරක් වැඩිපුර දෙනවා.......මන්ඩඩි රාලට පංගු එකා මාරෙ දෙකයි.
    මන්ඩඩි රාලට හිමි කරු 10% ඔහුගේ කොටසින් පංගුවලට අමතරව දෙනවා.....
    ඒවගේම මුහුදට බහින දෙන්නාට මාලු පංගු දෙකයි.....මුදල් පංගුත් දෙකයි......
    මෙන්න මේ ආකාරයට තමයි මාදැලේ ගෙවීම් කරන්නේ......දිනපතා මුදල් සහ මාලු අතට ලැබෙනවා......

    • @ChinthakaInd
      @ChinthakaInd 11 หลายเดือนก่อน +5

      Hoda pahadili kirimak thanks me wage dewal kiyala denawata❤️❤️

    • @priyankaperera6300
      @priyankaperera6300 11 หลายเดือนก่อน +4

      හොඳ පැහැදිලි කිරීමක් good on you mate

    • @lakshanvithanage57
      @lakshanvithanage57 11 หลายเดือนก่อน +3

      ඒක හොද පැහැදිලි කිරීමක්

    • @jesicafernando8028
      @jesicafernando8028 11 หลายเดือนก่อน +7

      අනේ ඕක ගන්න ඔය මිනිස්සු කොච්චර මහන්සි වෙන්න ඕනද,,, ආදරෙයි අපේ ධීවර සහෝදරයන්ට ❤❤❤

    • @konara261
      @konara261 11 หลายเดือนก่อน +5

      උඹට ස්තුතියි මිත්‍රයා. මේ තොරතුරු වලට.

  • @sisirahapuhinna3576
    @sisirahapuhinna3576 11 หลายเดือนก่อน +38

    ඉතා හොඳ වැඩසටහනක් . රළු මිනිසුන් කියා මා සිතා සිටි ධීවර ජනතාව සරළ සාමූහික ජනතාවක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tcfdesilva1761
    @tcfdesilva1761 11 หลายเดือนก่อน +17

    අද තමයි මුල්වරට දැක්කේ බෝට්ටුවෙන් ගිහින් දැලක් දානවා.👍
    මඩිය නම් මීට පෙර දැකලා තියෙනවා..
    මේ වීඩියෝ එකක් දුන්නට බොහොම ස්තූතියි.
    ජයවේවා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි හදවතින්ම 💖

  • @SanjuRavishka4431
    @SanjuRavishka4431 11 หลายเดือนก่อน +12

    ලංකාවෙ මුල්ම වතාවට ධීවර කර්මාන්තය ගැන හැම අස්සක් මුල්ලක් නෑර කියාදෙන එකම චැනල් එක මේ.❤❤❤❤ ජයවේවා දමිත් අයිය..
    දෙවි පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @LaaaAha
      @LaaaAha 11 หลายเดือนก่อน

      ​@@wishwatiyubayaiite😊

  • @nandanawakkubura3800
    @nandanawakkubura3800 10 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා ඒ video එක නොදැන හිටපු ගොඩක් වචන වගේම මාදැල් කර්මාන්තය කරන විදිහ හරියටම පැහැදිලි උනා . ඒ ධීවර සහෝදරයන් සියලු දෙනාට දෙවි පිහිටයි ! 🙏 මේවගේ තව වටින video ඉස්සරහට කරන්න 👍🔥❤️🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sandarudilshan2739
    @sandarudilshan2739 11 หลายเดือนก่อน +15

    හිතන තරන් ලෙසි නැ නෙ කොචිචර මහන්සියක් වෙන්න ඔනෙද කියලා අද තමා දැන ගත්තෙ අපෙ පැත්තෙත් දැන් ගොඩක් ටැක්ටර් තමා අතින් අදිනවා අඩුයි හැමදාම මෙ වගෙ එවා ගෙන්න ❤ හැම දිවරයෙක්ටම . Jp . ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @jayawardanapriyantha5074
    @jayawardanapriyantha5074 10 หลายเดือนก่อน +8

    හරිම අගෙයි.......අති දුශ්කර
    කාර්යයක්.......සියලු දෙනාගේ
    ජීවිත වලට සියලු දෙවියන්ගේ
    පිහිට ලැබේවා.........බුදු සරනයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

    • @gayansstories1167
      @gayansstories1167 5 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤

  • @shalikakuweju1414
    @shalikakuweju1414 11 หลายเดือนก่อน +23

    සුපිරි වීඩියෝ එකක් මල්ලී... අපට ජීවිතේට දකින්න නොලැබෙන දෙයක්. ඒ ධිවර මහත්තුරුත් නියමෙට තම කාර්ය පැහැදිලි කරනවා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +3

      හදවතින්ම ස්තුතියි 💖

  • @jpSL
    @jpSL 11 หลายเดือนก่อน +20

    වටිනවා මචන් මේ දැනුම,අපි මොනවද දන්නෙ කියලා හිතෙනවා මේ උපසංස්කෘතීන් ගැන,දිගටම කරගෙන යන්ඩ, ජය වේවා! 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @singapore0419
    @singapore0419 11 หลายเดือนก่อน +7

    ඇත්තමයි මමත් හැමදාම බලනවා ඔයාගේ video . මිනිස්සු මාරම කට්ටක් කන්නේ ජීවිතය ගැටගහගන්න නේද. හැමෝටම ජයෙන් ජයම වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @thamarakumari7364
    @thamarakumari7364 11 หลายเดือนก่อน +4

    Api කවදාවත් දැකලා නැති නිසා මේ video එක හරිම වටිනවා. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා. බොහොමත්ම ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @asankaauth7713
    @asankaauth7713 5 หลายเดือนก่อน +6

    වෙන්නප්පුවෙ අපිත් සුපිරි ධ්වරයෝ තමයි. ❤❤❤🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @randilgayashan7605
    @randilgayashan7605 11 หลายเดือนก่อน +12

    වීඩියෝ එක සමහර කෑලි නෑ කියල හිතන්නේ නැති තරම් හොඳට තිබ්බ .වීඩියෝ ටයිම් දිග උනාට කමක් නෑ අයියෙ .කොහොමහරි වීඩියෝ එක එකපාර බලල ඉවර කරා .ජය වේවා ❤🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 11 หลายเดือนก่อน +5

    නියමයි දමිත්. බෝට්ටුවෙ ගිහින් දැල එලන එක පෙන්නපු එක ගොඩක් වටිනව.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf 10 หลายเดือนก่อน +2

    මාරයි හිතාගන්නත් අමරුයි.කවදාවත් දැකල නැති දේවල් .ධීවරයෝ සැබෑ දක්ෂ යෝ.ඔබටත් බොහොම ස්තුතියි මේ දේවල් අපිට දකින්න සලස්වට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @invisibleman8676
    @invisibleman8676 11 หลายเดือนก่อน +4

    ගැම්මක් තමයි සහෝදරයා තව තවත් පුදුමාකාර දසුන් අප වෙත ගෙන එන්නට වරම් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් ඡයෙන් ජයම වේවා..❤❤😊👊👊🇱🇰👊🙌🙌❤❤🤘👊🇱🇰👊🤘🤘🇱🇰😃😃🐟🐟🍁🍁🍃🐳👊❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rathnayaka958
    @rathnayaka958 10 หลายเดือนก่อน +4

    අනේ හරිම ආසාවෙන් බැලුවා තව මේ වගේ ඒවා දාන්න. බලාපොරොත්තු වෙන් ඉන්නවා.❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SomalathaBH
    @SomalathaBH 10 หลายเดือนก่อน +2

    ලෝකයේ ම ඉන්න මිනිස්සු න් ගෙ අඩු පාඩු වැරදි හොය හොයා කාලය කා දමන අන් අයගේ හිත්ද රිදවමින්
    අපහාස මුඛයෙන් කතා කරන
    පහත් මිනිස්සු අතර
    ඔබතුමා කරපු. මේ වීඩියෝ එක ඉතාමත් වැදගත් හරි සතූටින් බැලුවා තව තවත් මේවගේ
    වැදගත් හරවත් වීඩියෝ කරන්න
    ඔබට ජය වේවා ස්තූතියි 😅😅😅🎉🎉🎉❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sarathvijayananda769
    @sarathvijayananda769 9 หลายเดือนก่อน +3

    ඔබගේ වෘත්තීයමය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනවශ්‍ය කතා නොකර අත්‍යවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කිරීමත් මුලු ක්‍රියාවලියම පැහැදිලිව දැනුවත් කිරීමත් අගය කල යුතුයි.සුපැහැදිලි දර්ශන, සංස්කරණය,පසුතල සංගීතය සහ කාල සීමාව ප්‍රශංසා කල යුතුයි.තව තවත මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට වාසනාව, ධෛර්යය ලැබේවා!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @anthonywarnakulasuriya3451
    @anthonywarnakulasuriya3451 10 หลายเดือนก่อน +5

    Excellen program tank you very much sr👌👍🖐😘🇱🇰🇮🇹

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      You are welcome 💖

  • @celienarunali
    @celienarunali 2 หลายเดือนก่อน +2

    හොද ඉදිරිපත් කිරීමක්… පලමු වතාවට තමයි දැක්කේ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @oshandhanushka7007
    @oshandhanushka7007 11 หลายเดือนก่อน +5

    ගොඩක් මහන්සි වෙලා කරපු video එකක්..හොද දැනුමක් ලැබුනා .ඔබ තුමාට බොහොම ස්තූතී මේ වගේ වැදගත් video කරන එකට...තවත් මේ වගේ video කිරීමට ශක්තිය ලැබේවා.ජේසු පිහිටයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි හදවතින්ම 💖

  • @konara261
    @konara261 11 หลายเดือนก่อน +3

    උඹට ස්තුතියි මිත්‍රයා. දෙවි රැකවරණයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 10 หลายเดือนก่อน +4

    ධීවරයින් ඉතාමත් දක්ශයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sethsrilanka
    @sethsrilanka 8 หลายเดือนก่อน +1

    ඉතාමත්ම කැපවීමෙන් කල වීඩියෝවක්. කැමරා ආම්පන්න පවා ඉක්මනින්ම විනාශ විය හැකියි. මේ පිරිසගේ විස්තරයක් ගෙන ආ ඔබට ස්තූතියි 🙏 ජයෙන්ජයම වේවා,,,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kelum1980
    @Kelum1980 11 หลายเดือนก่อน +5

    ඉස්සරත් මාදැල් අදින වීඩියෝ දැකලා තියෙනවා, උඹ තරම් ගේමක් ගහලා නැහැ මචං වෙන එකෙක්වත්...
    තෙප්පමේ ඉන්න කෙනා කරන කාර්යභාරයත් පෙන්නුවා නම් ආයේ 100% ක්ම සම්පුර්ණයි...
    ඒ නැතත් ලොකු අඩුවක් නැහැ, මේක ගොඩක් හොඳ වීඩියෝ එකක්...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඔව්....මටත් ඒ අඩුපාඩුව තේරුනා .....රැකියාව කරන කලබලය තුල මට මගේ ඉල්ලීම් කරන්න බෑ......කෙසේහෝ නැවත දවසක අනිවාර්යයෙන්ම ඒ කොටස පෙන්වනවා........
      හදවතින්ම ස්තුතියි 💖

  • @owensillva9263
    @owensillva9263 10 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි ආසම දේවල් දකින්න ලැබිම. .ජයවෙිවා ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harshlk
    @harshlk 11 หลายเดือนก่อน +8

    අපිට හිතාගන්න වත් බැරි ලොකු process එකක්නෙ තියෙන්නෙ..රෙස්පෙක්ට් මේවා අපිට පෙන්නනවට 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @ireshmaduranga4013
    @ireshmaduranga4013 11 หลายเดือนก่อน +2

    අද තමයි මුල්වරට දැක්කේ බෝට්ටුවෙන් ගිහින් දැලක් දානවා.......දමිත් අයිය..
    දෙවි පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nadeerasandaruwan9230
    @nadeerasandaruwan9230 11 หลายเดือนก่อน +3

    දවල් බං දැක්කෙ බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ නිදහසේ බලන්න😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 9 หลายเดือนก่อน +1

    සංනීර්ණ වැඩක්.පලපුරුකම් අවශ්‍යයි. රජය මොවුන්ට අත දිය යුතුයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @asinthanuwan6790
    @asinthanuwan6790 11 หลายเดือนก่อน +3

    නියමයි අයියා, ඔයා මාර මහන්සියක් වෙන්නෙ මේ දේවල් අපිට පෙන්වන්න❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @rakithamadushan9722
    @rakithamadushan9722 11 หลายเดือนก่อน +2

    එල එල.වීඩියො ඕන හැමදාම වගේ හොදේ❤😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      උපරිම උත්සාහයක් ගන්නම්.....👍

  • @gayanprashad
    @gayanprashad 11 หลายเดือนก่อน +4

    මේක නම් සුපිරි අය්යේ එන්නද වෙලාවක මීගමු පැත්තේ ෆන් එකක් දාන්න අපි මරදගහමුල සෙට් වෙමුද 🍷🍷🍷🍷🍷👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      එන්න වෙලාවක.....👍

  • @premadasalanka
    @premadasalanka 3 หลายเดือนก่อน +1

    ගොඩාක් හොඳ දැනුමක් ගත්තා ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @gggglakmal5040
    @gggglakmal5040 11 หลายเดือนก่อน +3

    අදත් එලම තමා ..❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @cddr2203
    @cddr2203 11 หลายเดือนก่อน +1

    Meka nam machen patta process ekak.....superb machen jeevithe ta dekala nathi apita mewa dakinna salaswana ekata......ධීවර දෑතට....ජේසු පිහිටයි 🙏🙏🙏බුදු සරණයි 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ajanthaajantha3207
    @ajanthaajantha3207 11 หลายเดือนก่อน +3

    සුලෝචන ගෙ විඩියො එකක් ඔනෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඉදිරියේදී දෙන්නම් 👍

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි පුතේ පළමු වරට දැක්කේ මාළු දැල් අඳිනවා ❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 11 หลายเดือนก่อน +3

    මාදැල් අදිනවා දැකලා තියනවා එලනවා දැක්කේ අද තමා දමිත් අයියෙ සුපිරි තමා ඉතිං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 11 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya 👌👌👌

  • @barathakumaraparapevidanal2528
    @barathakumaraparapevidanal2528 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩක් ස්තුතියි ලොකු මහන්සියක් විය යුතු යි මෙවැනි වටිනා video එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @hasinduhansaka
    @hasinduhansaka 11 หลายเดือนก่อน +6

    ගොඩක් අවදානම් රස්සාවක් නේ 😶‍🌫️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඔව්......කල්පනාකාරීව කරන්න ඕනේ....

  • @chithraniranasinghe3562
    @chithraniranasinghe3562 10 หลายเดือนก่อน

    මාළු අපට ලැබෙන හැටි හරි පිළිවෙලට දැනගත්තේ අද තමයි එයාලා විදින දුක් දැක්කම කීයට වුනත් මාළු ගන්න හිතෙනවා ගොඩක් ස්තුතියි මල්ලි අපට මේ දැනුම ලබාදුන්නාට 🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Gihan1989
    @Gihan1989 11 หลายเดือนก่อน +2

    නියමයි අයියේ තව තව අලුත් දේවල් පෙන්නන්න අපිට ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +1

    හොඳ දැනීමක් ලැබූනා ඔබට ස්තූතියි 👍❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @sarasi1311
    @sarasi1311 11 หลายเดือนก่อน +1

    Thank you damith aiya jeewithe palaweni wathawata ma dalak adinawa dakke danum sambarayak ekathu kara gaththa oya hinda. Jayawewa deewarayo rakadewa theruwan saranai jesu pihitai❤🙏❤🙏❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 2 หลายเดือนก่อน +1

    සුපිරි දමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @lazylizard6682
    @lazylizard6682 11 หลายเดือนก่อน +7

    රුපියල් හතලිස්දාහට 45ක් මහන්සි උනා..එක්කෙනෙක්ට රුපියල් දාහක්වත් නැහැ.😔😔😔

    • @Kelum1980
      @Kelum1980 11 หลายเดือนก่อน +2

      ඒ 45 ඇවිල්ලා දැල් අදින අය, ඉස්සරනම් පාරේ යන අයත් ඇවිත් දැලට අත ගහනවා නොමිළේ මාළු ටිකක් අරගෙන යන්න. මම දන්න විදිහට ඒ අයට මාළු කොටසක් විතරයි දෙන්නෙ, ආදායමෙන් කොටස් දෙන්නෙ නැහැ...
      ඔය හතළිස්දාහ කියන්නෙ මාළු අල්ලන්න සහභාගී වෙච්ච අයගේ ආදායම...

    • @dhanushkathilakarathne3834
      @dhanushkathilakarathne3834 11 หลายเดือนก่อน +1

      අහු වෙන මාළු අනුව තමයි ඉතින්. මාළු තියෙන දවස් වල එක පාරකට වඩා අදිනවා. සමහර දවස් වල පුළුවන් උනොත් තුන් පාරකුත් අදිනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +3

      දවසකට මාදැල් පාඩු දෙකක් හෝ තුනක් වටකරනවා........
      එක පාඩුවක් වට කරාම මාලු වෙන්දේසියේ විකිනෙනෙ මිල රු 100000 නම් .....එයින් බාගයක් මාදැල් හිමි කරුට .......ඒ කියන්නේ රු.50000 ක්.....රු.කෝටියක මාලු වැටුනොත් ලක්ශ පනහක් හිමි කරුට......මේලෙස කෝටි ගනනින් වැටෙන අවස්තා ඕනෑ තරම් තියෙනවා......
      හිමි කරුගේ කොටස වෙන් කලාට පසුව....ඉතිරි මුදල බෝට්ටුවේ යන 5 දෙනාට , ට්‍රැක්ටර් දෙකට ,සහ මාදැල අදින උදවු වූ හැමට සහ දැලේ නායකයා මන්ඩඩි රාලට වෙන් වෙනවා....
      දැල අදින අයට හොද්දට මාලු පංගුවයි මුදලින් පංගුවයි .....
      බෝට්ටුවේ යන 5දෙනාට මාලු පංගුවයි මුදලින් පංගු එකා මාර බැගින්......ඇන්ජිම පදින කෙනාට තව පංගු එකාමාරක් වැඩිපුර දෙනවා.......මන්ඩඩි රාලට පංගු එකා මාරෙ දෙකයි.
      මන්ඩඩි රාලට හිමි කරු 10% ඔහුගේ කොටසින් පංගුවලට අමතරව දෙනවා.....
      ඒවගේම මුහුදට බහින දෙන්නාට මාලු පංගු දෙකයි.....මුදල් පංගුත් දෙකයි......
      මෙන්න මේ ආකාරයට තමයි මාදැලේ ගෙවීම් කරන්නේ......දිනපතා මුදල් සහ මාලු අතට ලැබෙනවා......

    • @lazylizard6682
      @lazylizard6682 11 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya ❤️🙏🙏

    • @Mr-gp2kw
      @Mr-gp2kw 11 หลายเดือนก่อน

      ​@@Kelum1980ow 👍 hamotama adayama denne na malu witharai denne

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 3 หลายเดือนก่อน +2

    ෂා නියම චැනල් එකක් 👍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි ......සාදරයෙන් ඔබව පිලිගන්නවා 💖

  • @asankasameera9398
    @asankasameera9398 6 หลายเดือนก่อน +1

    අම්මපල් මේ වීඩියෝ එකෙන් තමා මාළු දැල් අදින විදිය දැනගත්තෙ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nuwangodakanda1344
    @nuwangodakanda1344 11 หลายเดือนก่อน +1

    ගොඩක් හොද පැහැදිලිකිරිමක් ❤ස්තුතියි ඔබට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sampaththilakarathna8924
    @sampaththilakarathna8924 10 หลายเดือนก่อน +1

    ගොක් වටිනා ලස්සන විඩියො එකක්.බොහොමත් ස්තූතියි ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @EvonzCasper
    @EvonzCasper 11 หลายเดือนก่อน +4

    බල්ලෙකුත් ආව නේද බෝට්ටුව පස්සෙන්😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඔව්.....ඒ බල්ල වතුරට පුරුදුයි...

    • @GemigedaraOrganicQulityProduct
      @GemigedaraOrganicQulityProduct 4 หลายเดือนก่อน +1

      මමත් දැක්කා පස්සේ මම හිතුවා ඒ මනුස්සයෙක් වෙන්න ඇති කියලා

  • @indikakarunarathna7532
    @indikakarunarathna7532 17 วันที่ผ่านมา +1

    සහෝදරින්ට දෙවි පිහිටයි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  17 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @DulangaWendakoon
    @DulangaWendakoon 11 หลายเดือนก่อน +3

    දැන් ඉතින් ඔහොම බෑ,ලෝ ගෝ එක ගහපු ටී ශර්ට් එකක් එහෙම ගහගෙන යමු නේ වැඩ වලට යද්දි කොම්ලො❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ඉදිරියේදී උත්සාහයක් ගමු......සරලව කරන ඉදිරිපත් කිරීම වටිනවා. බලමු උත්සාහයක් ගමු....💖

    • @Mr-gp2kw
      @Mr-gp2kw 11 หลายเดือนก่อน

      ​@@wishwatiyubayae wunat t shirt ekak print karapu ethokota wade thawath kolitiy ❤️👍

  • @dinethdhanasekara5413
    @dinethdhanasekara5413 20 วันที่ผ่านมา +2

    Nuwara api malu kawata allana widiya , mahansiya gana danagatta....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  20 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @SriLanka-gv7se
    @SriLanka-gv7se 2 หลายเดือนก่อน +1

    ත්‍රිවිධ රත්නයේ පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @machaningermany212
    @machaningermany212 6 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මේ දැනුම ලබාදෙනවට.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 11 หลายเดือนก่อน +2

    මල්ලියා ලස්සනයි. අපේ දුව ගමේ වැඩ ක් නේ.... හිටන් මාමාගේ තව විඩියෝව ක් කරන්න..... කාටීටි දැල් වල විඩියෝව ක් දෙන්න ජය මල්ලිට ❤❤❤ ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka348
    @kasuntharaka348 11 หลายเดือนก่อน +2

    මා දැල් අදිනවා දැක්කට එලනවා දැක්කේ අදනේ 😮 මරු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanprashad8552
    @gayanprashad8552 หลายเดือนก่อน +1

    විශ්වටියුබය හරි ආසවෙන් බලනවා මම ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @nayanaadikari4454
    @nayanaadikari4454 6 หลายเดือนก่อน +1

    "ධීවරයෝ" චිත්‍රපටය මතක් උනා. දැල ගොඩට අදිනකොට ඒ අය සිංදු කියනව.හරිම ලස්සනයි .

    • @nayanaadikari4454
      @nayanaadikari4454 6 หลายเดือนก่อน +1

      එපා නොවෙන හඬ සාගරයේ රැල්ලේ හඬ.😅

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dimuthurukshan1325
    @dimuthurukshan1325 3 หลายเดือนก่อน +1

    මම ඉයේ තමා ඔයාගේ චැනල් එකට සෙට් උනේ.... තිස්ස අයියලා එක්ක තව විඩියෝ කරන්න ... ජය වේවා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖
      සාදරයෙන් පිලිගන්නවා .........

  • @KasunDana
    @KasunDana 11 หลายเดือนก่อน +1

    Aiya oya video akak Dana kam balan inna . Adath supiriyak thamai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි හදවතින්ම 💖

  • @jeffery9781
    @jeffery9781 11 หลายเดือนก่อน +2

    මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි brother 💖🙏👍

  • @priyanganiayesha5798
    @priyanganiayesha5798 2 หลายเดือนก่อน +1

    Oyala wadee hondata karanawa.
    Jaya wewa🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @sudarshanapushpakumara7202
    @sudarshanapushpakumara7202 11 หลายเดือนก่อน +1

    Godak dewal denagaththa. Watinawa bohoma sthuthi sahodaraya. Aniwarenma hamuwenna ona charithayak oya. Jesupihitai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumarakumara7793
    @kumarakumara7793 6 หลายเดือนก่อน +1

    මාරම ගෙමක් තමයි.❤ ..කරදිය ගැබරෙ....තුංයම ගෙවුනෙ....නුබගෙ දෑතට දිරිය වඩන්නයි.....සුහුබුල් අත් පා යගුලු කරන්නයි......කිරිකැටි පුතුනෙ ....කිරිකැටි පුතුනෙ.ඒ ඒ........🎶🎶🎶

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @thimildilruk2703
    @thimildilruk2703 16 วันที่ผ่านมา +1

    නියමයි brother

    • @wishwatiyubaya
      @wishwatiyubaya  16 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @kenzoyt.9110
    @kenzoyt.9110 4 หลายเดือนก่อน +1

    ammo supiri video ekak adamaii dalak danava dakkee😍😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @travelwithamith8058
    @travelwithamith8058 20 วันที่ผ่านมา +1

    Eka watina video ekk

    • @wishwatiyubaya
      @wishwatiyubaya  20 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz หลายเดือนก่อน

    ඔවු මෙයා මීගමුවේ හොදම සුන්දර දීවර ගම්මානයක තමයි හැදුනේ එ්තමයි මීගමුව දූව 💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sugandi3444
    @sugandi3444 10 หลายเดือนก่อน +2

    ධීවර සියලු දෙනාටම දෙවි රැකවරණ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @naweedhbinnizam2494
    @naweedhbinnizam2494 11 หลายเดือนก่อน +2

    Next level content.Best vedio ever from this channel 💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      Thank you so much......💖

  • @vinithajayakody3256
    @vinithajayakody3256 10 หลายเดือนก่อน +1

    Madel adinawa niyama lesa avabodayak laba gathte adai. Obata istuthi miththraya.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @zuulazuula9797
    @zuulazuula9797 10 หลายเดือนก่อน +1

    අදමයි දැක්කේ, බොහොම ස්තුතිය 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @malindadilshan7596
    @malindadilshan7596 7 หลายเดือนก่อน +1

    යලු හලාවත විඩියො එකක් කරන්න හවස හුරුල්ලාන්ට යන විඩියො එකක් ඔනි හිතමත් වටිනා එ වගෙම මුහුද සහා තවත් දෙවල් දැන ගන්න පුලුවන්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු....👍

  • @prabathlakmina7473
    @prabathlakmina7473 6 หลายเดือนก่อน +1

    නියමයි අය්යා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 9 หลายเดือนก่อน +2

    සුපිරි සුපිරි ජය වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @PradeepKumara-cr3tf
    @PradeepKumara-cr3tf 11 หลายเดือนก่อน +1

    සුපිරිම වීඩියෝ එකක් ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amiladeshappiya
    @amiladeshappiya 8 หลายเดือนก่อน +1

    Aiya video ekak dannako ane eka balanawa aluth ewa nathi nisa .ජයවේවා aiyee ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      අද එකක් දානවා......👍

  • @rajithranathunga1837
    @rajithranathunga1837 11 วันที่ผ่านมา +1

    Thanks super video

  • @Carlovebirds
    @Carlovebirds 10 หลายเดือนก่อน +2

    තෙප්පමේ යන අයියට gopro එකක් දුන්නනම්😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน +1

      ඔව්.....ලස්සන් වීඩියෝවක් ගන්න තිබ්බ.

  • @manojrukshan-cr1pi
    @manojrukshan-cr1pi 7 หลายเดือนก่อน +1

    ආයේ සුපිරි ඔයාගේ චැනල් එක සුබපැත්ම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @MealsofFoodies
    @MealsofFoodies 11 หลายเดือนก่อน +2

    Supiri bro... Jaya wewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @harithgunasekara5024
    @harithgunasekara5024 11 หลายเดือนก่อน +1

    Ithhonda video ekkakk udarata ayyatta.Aphie kosgoda mehrwahha aphie podikahrle sita dakkalla thiyenna wahha.Harith,Germany

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @manojprasanga-l5y
    @manojprasanga-l5y 10 หลายเดือนก่อน +1

    lassana vidio akak asawen beluwa janaka ayiya Sampath ayiya supiri weddo thama

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @lankafocus7103
    @lankafocus7103 11 หลายเดือนก่อน +1

    නියමයි සුපිරිම චැනල් එකක් ජයම පතනවා❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @janithsadaruwan7098
    @janithsadaruwan7098 11 หลายเดือนก่อน +1

    මම ජා-ඇල ඉන්නේ අයියේ .අපි නොවැම්බර් දෙසැම්බර් අනිවාර්යයෙන්ම යනවා මාදැල් අදිනවා බලන්නයි මළු ගන්නයි. මාදැල අදිනවා දැකලා තියෙනවා. අද තාමා දැක්කෙ මාදැල වටකරනවා. වටකරනවා වගේම අදින එකත් අමාරුයි. පැය එකහමාරක් දෙකක් ගියත් අව්වේ හිටන් ඉන්නවා නෙ අයියේ . අපි කොච්චර වෙලා ගියත් අදිනවා බලලා මළුත් අරන් එන්නේ
    ගොඩාක් ස්තුති 🙏 අයියේ මේ වගේ විඩියෝ එකක් දැමීමට . අයියා විඩියො එකක් දනකන් අනිවාර්යයෙන් බලන් ඉන්නේ අයියේ . ඔයාට ජාය වේවා 🙏🙏🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Slshorttv9944
    @Slshorttv9944 11 หลายเดือนก่อน +2

    පට්ට ගෙමක් දෙන්නෙ🧡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 👍

  • @Wickckramasinhaඉන්ද්රානි
    @Wickckramasinhaඉන්ද්රානි 10 หลายเดือนก่อน +1

    😮

  • @priyanthafernando3011
    @priyanthafernando3011 11 หลายเดือนก่อน +1

    සුපිරි අත්දැකීමක් 🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @DeepikaGeethani
    @DeepikaGeethani 6 หลายเดือนก่อน +1

    Thanks bro ada thama siddiya hariyata denagaththe

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @jayasinghearachchibandumit890
    @jayasinghearachchibandumit890 4 หลายเดือนก่อน +1

    මේක සෙල්ලම් වැඩසටහනක් නෙමෙයි.. ජීවිතය ත් මරණය ත් අතර

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි .....💖

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 10 หลายเดือนก่อน

    අවුවැසි නොතකා මෙි කරන මෙහෙය ඉතා අනගි බවනියයි. මෙි සම්බන්දව කරැනුකාරනා පැහැදිලි කරලා තිබුනා. හරි සමගියෙන් කාන්තා පාර්ෂවය ත් ඒ දැල් අදින්න උදවුකරනවා ඒ දැල අදින්න ගැම්මට කැගහනවා නේ.මටත් ඒ දැල අදින්න එන්න හිතුනා. ස්තුතිය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @travelsite7381
    @travelsite7381 10 หลายเดือนก่อน +1

    1st time dakke hariyatama wade thanks aiya ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SusithDilshan
    @SusithDilshan 11 หลายเดือนก่อน +1

    Apith karanne oya job eka thama❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ජයවේවා 💖

  • @milindarandeniya8323
    @milindarandeniya8323 11 หลายเดือนก่อน +1

    ආයේ සුපිරිම තමා දමිත් අය්යා ❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruuusri7535
    @ruuusri7535 10 หลายเดือนก่อน +1

    Dannnwada wadiyenma duk widinne maaalu kiyala dakka mareddi eth itin api kanawa soba dahame niyamaya tamai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      යතාර්ථය

  • @piumalnimantha7963
    @piumalnimantha7963 11 หลายเดือนก่อน +1

    මේක superb video එකක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖