LAKEGALA SOLO - ලකේගල ගිරි පර්වතය සොයා තනිවම |Narangamuwa Lakegala | Part 01| Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • #lakegala #lakegala_Solo #Narangamuwa_Lakegala
    මේක අළුත් කතාවක ආරම්භයක්, ලෝක උරුම knuckles වනාන්තර කියන්නේ හෙක්ටයාර 21,000 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තිබෙන ස්වාභාවධර්මයේ විශිෂ්ඨම නිමැවුමක්, මේ වනන්තරයට මායිමව සහ මෙම වනාන්තරය තුල ඈත් අතීතයේ සිටම ජනාවාස පැවතුණු අතර බොහෝමයක් ඉතිහාස කතාවලට මූලාරම්භයන් ලෙස එම වන්නතරේ ගම්මාන වල විශ්වාස හා ඇදහිලි දැක්විය හැක.
    නාගරීකරණයත් සමඟ මෙම ගම්මාන වල ජීවත් වූ බොහෝමයක් තම ගම්බිම් අතහැරි නගර කරා තම වාසභූමි මාරු කළ අතර,
    වර්ථමානය වන විට තවමත් එලෙස ගම්මාන ලෙස වන්න්තරය තුළ හා එයට මායිම්ව පවතින හුදෙකලා ගම්මාන කිහිපයක් පමණක් ඉතිරිව පවතී. මෙම ගම්මාන වල මිනිසුන් තවමත් නාගරික ජීවන රටාවෙන් බැහැරව අදටත් එම ගමිබිම් වල තම ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවිතැන කරමින් නිදහස් ගැමි පරිසරයක ජීවත් වන අතර එවැනි හුදෙකලා වූ ගම්මාන සොයාගෙන යෑමට ඇතිවූ අදහස සඵල කරනු වස් එලෙස සැඟවුණු ගම්මාන සොයායෑමේ ප්‍රථම ගමන ලෙස මා තෝරාගත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි නාරංගමුව ගම්මානයයි. මෙම ගම්මානය ඉතා ප්‍රසිද්ධ වන්නේ සුප්‍රකට ලකේගල ගිරි පර්වතය නිසාමය.
    ලකේගල කියද්දි හැමෝම දන්නේ ඈතට මහා තේජසින් දිස්වන අහස උසට නෑගී සිටින එක් ගිරි පර්වතයක් පමණි.
    නමුත් ලකේගල කියන්නේ ප්‍රධාන ගිරි මුදුන් තුනකින් සමන්විත පංතියකට.
    ඒවා, මීමුරේ ලකේගල
    නාරංගමුවේ ලකේගල
    මීරියගොල්ලෑව
    කියලා හඳුන්වනවා මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකටම අයත් වන ලකේගලට ප්‍රධාන වශයෙන් පිවිසීම් දෙකකි,
    මහනුවර දිස්ත්‍රික්කට අයත්ප්‍රසිද්ද මීමුරේ ගමෙන් දිවෙන පාර දිගේ මීමුරේ ලකේගලටත්, මාතලේ නාරංගමුව ගම්මානය මැදින් නාරංගමුව ලකේගලටත් , මීරියගොල්ලෑව මුදුන් වෙත ලඟා විය හැක. මින් අසීරුම කඳු නැගීම වන්නේ මීමුරේ ලකේගලයි .
    නාරංගමුව ලකේගලද 70° ක පමණ ආනතියකින් යුක්ත වන අතර එය තරණය කිරීමද තරමක් දුරට අපහසුය.
    සැඟවුණු ගම්මාන වල වතගොත සොයායැමේ ප්‍රථම අදියර ලෙස නාරංගමුව ගම්මානයේ නාරංගමුවෙන් පටන්ගත් ගමන මෙසේ දිගහරිමි .
    මෙහි දෙවන කොටස හෙට දිනයේදී බලාපොරොත්තු වන්න !
    Solo Hiker -

ความคิดเห็น • 330

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +116

    මේක අළුත් කතාවක ආරම්භයක්, ලෝක උරුම knuckles වනාන්තර කියන්නේ හෙක්ටයාර 21,000 ක පමණ භූමි ප්‍රදේශයක පැතිරිලා තිබෙන ස්වාභාවධර්මයේ විශිෂ්ඨම නිමැවුමක්, මේ වනන්තරයට මායිමව සහ මෙම වනාන්තරය තුල ඈත් අතීතයේ සිටම ජනාවාස පැවතුණු අතර බොහෝමයක් ඉතිහාස කතාවලට මූලාරම්භයන් ලෙස එම වන්නතරේ ගම්මාන වල විශ්වාස හා ඇදහිලි දැක්විය හැක.
    නාගරීකරණයත් සමඟ මෙම ගම්මාන වල ජීවත් වූ බොහෝමයක් තම ගම්බිම් අතහැරි නගර කරා තම වාසභූමි මාරු කළ අතර,
    වර්ථමානය වන විට තවමත් එලෙස ගම්මාන ලෙස වන්න්තරය තුළ හා එයට මායිම්ව පවතින හුදෙකලා ගම්මාන කිහිපයක් පමණක් ඉතිරිව පවතී. මෙම ගම්මාන වල මිනිසුන් තවමත් නාගරික ජීවන රටාවෙන් බැහැරව අදටත් එම ගමිබිම් වල තම ප්‍රධාන ජීවනෝපාය ලෙස ගොවිතැන කරමින් නිදහස් ගැමි පරිසරයක ජීවත් වන අතර එවැනි හුදෙකලා වූ ගම්මාන සොයාගෙන යෑමට ඇතිවූ අදහස සඵල කරනු වස් එලෙස සැඟවුණු ගම්මාන සොයායෑමේ ප්‍රථම ගමන ලෙස මා තෝරාගත්තේ මාතලේ දිස්ත්‍රික්කයේ මායිමේ පිහිටි නාරංගමුව ගම්මානයයි. මෙම ගම්මානය ඉතා ප්‍රසිද්ධ වන්නේ සුප්‍රකට ලකේගල ගිරි පර්වතය නිසාමය.
    ලකේගල කියද්දි හැමෝම දන්නේ ඈතට මහා තේජසින් දිස්වන අහස උසට නෑගී සිටින එක් ගිරි පර්වතයක් පමණි.
    නමුත් ලකේගල කියන්නේ ප්‍රධාන ගිරි මුදුන් තුනකින් සමන්විත පංතියකට.
    ඒවා, මීමුරේ ලකේගල
    නාරංගමුවේ ලකේගල
    මීරියගොල්ලෑව
    කියලා හඳුන්වනවා මාතලේ සහ මහනුවර දිස්ත්‍රික්ක දෙකටම අයත් වන ලකේගලට ප්‍රධාන වශයෙන් පිවිසීම් දෙකකි,
    මහනුවර දිස්ත්‍රික්කට අයත්ප්‍රසිද්ද මීමුරේ ගමෙන් දිවෙන පාර දිගේ මීමුරේ ලකේගලටත්, මාතලේ නාරංගමුව ගම්මානය මැදින් නාරංගමුව ලකේගලටත් , මීරියගොල්ලෑව මුදුන් වෙත ලඟා විය හැක. මින් අසීරුම කඳු නැගීම වන්නේ මීමුරේ ලකේගලයි .
    නාරංගමුව ලකේගලද 70° ක පමණ ආනතියකින් යුක්ත වන අතර එය තරණය කිරීමද තරමක් දුරට අපහසුය.
    සැඟවුණු ගම්මාන වල වතගොත සොයායැමේ ප්‍රථම අදියර ලෙස නාරංගමුව ගම්මානයේ නාරංගමුවෙන් පටන්ගත් ගමන මෙසේ දිගහරිමි .
    මෙහි දෙවන කොටස හෙට දිනයේදී බලාපොරොත්තු වන්න !
    - Solo Hiker -

    • @NoName-nl3if
      @NoName-nl3if 2 ปีที่แล้ว +1

      සතුටුයි❤

    • @iswaragekusum9996
      @iswaragekusum9996 2 ปีที่แล้ว +1

      Athhatma vatnawa nodanna karna video vagema denuma

    • @chathuraprasad1690
      @chathuraprasad1690 2 ปีที่แล้ว +3

      ඔයා කතා කරපු අත්තාම්මගේ ටීෂර්ට් එක ATG glove factory එකේ...අනිවාර්යයෙන් කවුරු හරි පුතෙක් දුවෙක් එහේ ඉදලා වැඩට ඇවිත් ඇති පව්.අහිංසක මිනිස්සු .❤️

    • @samanthatech6140
      @samanthatech6140 2 ปีที่แล้ว +3

      අයියෙ මම මීමුරේ ..මීමුරේ ඇවිත් යන්න එන්නකො

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      @@samanthatech6140 මලයා number එක දාන්න

  • @sahanadhikari9026
    @sahanadhikari9026 2 ปีที่แล้ว +73

    ලන්කාවෙ කවදහරි හොදම Travelling youtube channel එක වෙනවා Solo Hiker ❤ Waiting for it❤

    • @priyangikaperera259
      @priyangikaperera259 2 ปีที่แล้ว

      Aniwaren 🙊💖💖

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +2

      බොහොම ස්තූතියි සහෝදරයා 💙🌿❤

    • @malimali4037
      @malimali4037 2 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️❤️👍

    • @janakaweerasinghe3783
      @janakaweerasinghe3783 2 ปีที่แล้ว

      Aniwaryen..mat danta balpu hodama chanel eka..good luck

    • @asankaupul1541
      @asankaupul1541 2 ปีที่แล้ว

      Aniwa video balala hitha niwenawa

  • @sankaarunz2214
    @sankaarunz2214 2 ปีที่แล้ว +35

    මේක ලංකාවේ හොදම සොලෝ hiking යු ටියුබ් චැනලය වෙනවා අනිවා.. සුපිරි ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 💚🍃❤

  • @lalithwimalashanth3308
    @lalithwimalashanth3308 2 ปีที่แล้ว +9

    සතුට වැඩි සහොදරයා ඔබ කල මෙහෙයට අපගේ හිස නමා ආචාර කරමි මා දැවැන්ත ඉතිහාසයක් සඟවාගෙන සිටින ස්තානයක් ස්තුති

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔබටත් ස්තූතියි 🍃❤💚

  • @chathurinisansala4364
    @chathurinisansala4364 2 ปีที่แล้ว +6

    වීඩියෝ එකක් දානකල් බලන් හිටියේ..හරිම ලස්සන ගමනක් ලස්සන ගමක් අහිංසක මිනිස්සු මාරම ආස හිතුන අයියේ🥰..රාක්ශගලට පස්සෙ ආසම ලස්සනම ගමන මටනම්💚🥰...හෙට වෙනකල් දැන් ඉවසිල්ලක් නැ🤗

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤💙🌿 දෙවෙනි කොටසත් දැම්මා

  • @rangprasanna
    @rangprasanna 2 ปีที่แล้ว +4

    නියමයි සහෝදරයා මට වීඩීයෝ ටික ලැබුණු ගමන් මේ එක දිගට බලනවා මාරම වටිනවා මචං.....බුදුසරණයි බ්‍රෝ කිසිදු දුකක් කරදරයක් නැතුව මේ යන එන ගමන් යන්න ලැබේවා .....

  • @pathumibhagya8677
    @pathumibhagya8677 2 ปีที่แล้ว +9

    අනේ මමත් ආසයි තනියම ඇවිදින්න ,ඒත් ඒක කෙල්ලෙක්ට තහනම්නෙ.ඒ පරිසරයේ එක එක සද්ද ඇහෙද්දි වෙනමම ලෝකෙක ඉන්න වගේ දැනෙනව.🌎 Solo hiker අයියට සුබ පැතුම් .ඔයා ගොඩක් වාසනාවන්තයි මේ වගේ පරිසරය විදින්න.පරිස්සමෙන් තෙරුවන් සරණයි ඔයාට🌼❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි නංගි ❤💚🍃

  • @w.g.s.prabodhani3081
    @w.g.s.prabodhani3081 9 หลายเดือนก่อน +1

    ලංකාවෙ ලස්සන පරිසරය ඒ විදිහටම කිසිම හානියක් නොකර සතුන් ට කරදරයක් නොවෙන්න, මේ වගේ video කරන ලස්සන හදවතක් තියෙන Traveler කෙනෙක් ..
    මං ආසම Traveler 😊❤️

  • @vishakamadushani5375
    @vishakamadushani5375 2 ปีที่แล้ว +9

    ස්තූතියි අපිටත් ලන්කාව මෙච්චර ලස්සනයි කියල පෙන්නනවට 😊
    පරෙස්සමින් ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි 💙🌿❤

  • @rmchandralatha5856
    @rmchandralatha5856 2 ปีที่แล้ว +5

    රාජකිය සමිමාන ලාභි කෙනෙක් වෙනවා අනිවාර්යයෙන් පුදුම හිතක් තියෙන්නෙ නිර්භිතකම නියමගැමි මිනිසුන් සමග සුහද සාකචිජාවට මම හරිම කැමතියි ඔබ සතරරමි වෙියන් මෙන්ම රාවනා රජු ආරක්ෂා කරත්වා

  • @travelwithrish1407
    @travelwithrish1407 2 ปีที่แล้ว +10

    Supirii. කුළු මීහරක් කියන්නෙත් පට්ටම සැර සතෙක්. පරිස්සමින් බ්‍රෝ ආයේ

  • @Anuhasrathnayake
    @Anuhasrathnayake 2 ปีที่แล้ว +12

    Video එක පට්ට අයියා💙🌿මේ වගේ රත්තරං රටක් දේශපාලුවො විකුනං කන එක ගැන නං මාර කලකිරීමක් තියෙන්නෙ🥺🇱🇰|edit:අයියා මිනිස්සු එක්ක සුහදව කතාබහ කරන විදිහට මං නම් පට්ට ආසයි❤️අපේ කාලෙ උන්ට නැතිම දෙයක්නෙ ඕක

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් මල්ලි දෙවෙනි video එකෙන් මම ඕක ගැන කතා කරා

    • @kusumdisanayaka1212
      @kusumdisanayaka1212 2 ปีที่แล้ว

      මෙ තරම් ලස්සන සුන්දරම පරිසරයක්දැකලමනැ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    ඔබගේ වටිනා සූන්දර පියකරු ගම්මාන දූර්ලභ ගණයෙ වැදගත් වීඩියෝව සමාජයට පිරිනමන්නට ගන්නා වෙහෙස මහන්සිය කැපවීම ගැන මගේ හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය
    කරමි. 🇱🇰👍👌💪

  • @Softballcricketworld
    @Softballcricketworld 2 ปีที่แล้ว +9

    නියමයි . අයියේ අපිට අතීත මිනිස්සුවගෙ සොබාදහම ඇසුරු කරගෙන ජීවත් වෙන්න තියනවා කියන්නේ ඔලුවට මාරම සහනයක් 😃 පාඩම් කරන්න කලින් ඔයාගෙ වීඩියෝ එකක් බලලා තමා වැඩ කරන්න පටන්ගන්නේ 😊.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අහන්නත් සතුටුයි 💚🍃❤

  • @virajheshan7875
    @virajheshan7875 2 ปีที่แล้ว +1

    travel youtube chanal කොච්චර තිබුනත් කොල්ලො උබ කරන චැනල් එක පට්ට තව ඉස්සරහාට මෙ වගේ හොද විඩියො අපි බලාපොරොත්තු වෙනවා good luck bro

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +5

    ලංකාවේ ස්වභාවික පරිසරයේ ලස්සන පෙන්වන හොදම ගමනක් හා කුතුහලය පිරිච්ච ගමනක් ..ජය වේවා සහෝදරයා..❤🍃🇱🇰..

  • @vimukthiadhikaram5273
    @vimukthiadhikaram5273 2 ปีที่แล้ว +5

    Solo aiya ada set una 😍 ptta happy aiya all the best ❤👌💪

  • @mahanamagamageariyarathna5731
    @mahanamagamageariyarathna5731 2 ปีที่แล้ว +8

    Solo Hiker මේ වෙනකල් බලපු ලස්සනම hike එක මේක. මාරම ලස්සනයි 🍃🍁🌸🥺♥️.

  • @abhayawickramabandara8448
    @abhayawickramabandara8448 2 ปีที่แล้ว +7

    Dineshගේ ලකේගල video එකේ තිබ්බ music එකමය් නේද
    Video එක නියමයි🌿🌿😍😍💚💚

  • @sithumrandeepa378
    @sithumrandeepa378 2 ปีที่แล้ว +3

    ඒ පරිසරය හරිම ලස්සනයි ඒවගෙ ජීවත් වෙන මිනිස්සුත් හරිම හොද මනුස්සකම හිත්වල පිරිලා තියෙන ලස්සන මිනිස්සු ❤ ඒ වගේම අයියා ඔයාගේ මේ solo hiker ගමනත් හරිම ලස්සන සුන්දර ගමනක්.... මේ තරම් පරිසරයට ආදරය කරනවට ආදරෙයි හැමදාම 🙈❤

  • @sandamaliweerakoon6021
    @sandamaliweerakoon6021 2 ปีที่แล้ว +4

    හරිම සුන්දරයි..බොහොම ස්තූතියි මේ වගේ වීඩියෝ දාන එකට.හිතට ලොකු සැහැල්ලුවක් මේවා...ඒ වගේම පරිස්සමින් හැමදාම මේ විඩියො කරන්න ශක්තිය ලැබේව💜️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💙🌿❤

  • @dasunshavinda4212
    @dasunshavinda4212 2 ปีที่แล้ว +28

    උක්කුමැණිකා අත්තම්මා සුන්දර කාන්තාවක්🌼❤️

  • @nadirakaushan6166
    @nadirakaushan6166 ปีที่แล้ว +2

    යන තැන්වල සුන්දරත්වය විනාස නොකරන සුන්දර හදවතක් තිබෙන සහොදරයෙක්❤

  • @user_Vish-
    @user_Vish- 2 ปีที่แล้ว +6

    ජිවිත මේ මහා වනන්තරෙ ගෙවිලා යයි ජිවිතේ travel එක්කම 😌😋🌼💮🌸

  • @thilinikaushalya8230
    @thilinikaushalya8230 2 ปีที่แล้ว +3

    හරි ආසාවෙන් බැලුවේ සමහර තැන් දකිද්දී ඇග හිරි වැටුනා පුදුම ලස්සනයි.ගොඩක් ස්තූතියි අයියා.පරිස්සමෙන් බුදුසරණයි.💚🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි 🌿❤💙

  • @anomadamayanthi2741
    @anomadamayanthi2741 2 ปีที่แล้ว +4

    අපේ ලංකා ගොඩක් ලස්සනයි කුවේට් වල ඉදන් බලන්නේ ඔයාට බුදුසරණයි පුතේ 🙏👍❤️🇱🇰❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි නැන්දා 💙❤️

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +3

    ආව් නිහඩ නිසසල සොදූරු ගම්මානයක්. 👍🇱🇰👌💪💪

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +19

    මැණිකක් වගෙ රටක් දේශපාලුවෝ ටිකක් අගේට කන හැටි🙂... ඇත්තේ මහ ලොකු දුකක් 🥺I love sri lanka💝

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +5

      ලඟ බලලා හරියන්නේ නෑ දැන් පේන මානෙක ගොඩ ගන්න බෑ, අඩුම දැන් හරි හිතලා වැඩ කරොත් අනාගතේට හරි ඉතුරුවෙයි

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +2

      @@Ceylonsolohiker 🥺💝 අපේ මිනිස්සු හරි පව්

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 2 ปีที่แล้ว +4

    ඔන්න subscribe කලා අයියේ...FB එකේ බල බල ඉදියේ මෙච්චර කල්..ඔයාගේ මානසික සතුට වගේම අපිටත් ඒ සතුට ලබා දෙනවට ගොඩක් ස්තූතියි ❤️👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි නංගි 💙🌿❤

  • @SepaliShiroma
    @SepaliShiroma ปีที่แล้ว

    ලස්සන හදවතක් කියනවා . මාරම ලස්සන යි පරිසර ය 🫨🫨

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +6

    සුරපුරයක අසිරිය..!🌿❤️⛰️😍 දෑස් මානයට ගෙනාවට පින්..🙏
    හොදම ආරංචිය - දෙවනි කොටස හෙට...✌️❤️❤️

  • @DamithAnanda
    @DamithAnanda 5 หลายเดือนก่อน +1

    Kellek me wage awidina eka awl neda,ane mamath asai video eken danena e feeling eka ayya wage aththtama athwidinna,parissmen ayye,budu saranai🥰❤️‍🔥

  • @w.s.darshana9641
    @w.s.darshana9641 2 ปีที่แล้ว +1

    අපිත් ගියා. ඔයාගේ වීඩියෝ එක දැකලා. සුපිරියක්. ෆට්ටම ගමනක්

  • @piyamansalakunu7641
    @piyamansalakunu7641 2 ปีที่แล้ว +3

    සුපිරියක් තමයි අදත්..ඊලඟ ටිකත් බලන්න ආසාවෙන් ඉන්නෙ...☘☘☘

  • @nirmalarathnayaka3264
    @nirmalarathnayaka3264 ปีที่แล้ว

    මාරම සතුටුයි.. මගේ හිස නමා ආචාර කරමි. 🙏❤️ බුදු සරනයි❤️ පරිස්සමින් 🙏❤️

  • @kavinduheshan5662
    @kavinduheshan5662 2 ปีที่แล้ว +5

    වෙනස්ම අත්දැකීමක් අයියා 😍 වචන වලින් කියන්න අමාරුයි ඒ නිසා කවදහරි යනව ඒ අත්‍දැකීම විදින්න ❤️💫 ජය 💙🌏

  • @srilankasgottalent3683
    @srilankasgottalent3683 2 ปีที่แล้ว +4

    මේ දක්වා දැකපු ලස්සනම කුතුහලය පිරි වීඩියෝ එක මල්ලී ..😍❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි අයියෙ ❤💙🌿

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +2

    අනේ කොඉතරම් සුන්දර මිනිසුන්ද ආදරෙයි හැමෝටම බුදුසරණයි

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd 2 ปีที่แล้ว +2

    වැඩ ඔක්කොම නවත්තලා අදුරන්නේ නැති කෙනෙක්ට පාර පෙන්නන්න එක්කන් යනවා ❤

  • @DamithAnanda
    @DamithAnanda 5 หลายเดือนก่อน +1

    Thaniyamada yanne kiyala ahapu aya ow kiwwma ai ane haiyen hina une,mrama nidahasak danenne me parisaraya dakiddi,e wagema ayyawa e parisarayata godakma galapenwa,parissmen,good luck ayye❤❤❤❤

  • @sachinidanushka1660
    @sachinidanushka1660 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අයියෙ වීඩියෝ එක..ගොඩක් ස්තුතිය අපිට මේම ලස්සන තැන් පෙන්නන්න ගන්න උත්සහයට..පරිස්සමෙං යන්න අයියේ බුදුසරණයි ♥️🌸

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි නංගි ❤💙🌿

  • @Craftsarefu
    @Craftsarefu 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි මල්ලි හරිම සතුටුයි. ගොඩක් ලස්සනයි හිතට නිස්කලංක vidio එකක් 🙏🙏🙏🙏

  • @hasiyavlogs
    @hasiyavlogs 2 ปีที่แล้ว +1

    ඒක නම් සුපිරියක් පරිස්සමින් සගෝ ජය වේවා ආදරෙයි ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ආදරෙයි සහෝ 🌿❤💙

  • @saku5101
    @saku5101 2 ปีที่แล้ว +3

    Favourite traveller🥺😍 ❤Solo Hiker❤

  • @smcraftonlinestore5005
    @smcraftonlinestore5005 2 ปีที่แล้ว +1

    Solo hiker හරිම ලස්සනයි 😍❤️❤️😍

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 2 ปีที่แล้ว +3

    අද වීඩියෝ එකත් සුපිරි සහෝදරයා. යන තැනක පරිස්සමින් යන්න.❤️👌💯

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ස්තූතියි සහෝදරයා 💙🌿❤

  • @danushkasanjeewa5170
    @danushkasanjeewa5170 2 ปีที่แล้ว +1

    දිනෙශ් .. සෝලො . දෙන්නම සුපිරි

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 2 ปีที่แล้ว +1

    Supiri mamath oyage video hemadam balanwa jaya wewa kollo 🔥♥️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ජයම සහෝ ❤❤

  • @sanjuboy2083
    @sanjuboy2083 2 ปีที่แล้ว +6

    මං ආසම කරන Travellers දෙන්නයි ඉන්නේ එක්කෙනෙක් ඔයා ❤️අනිත් කෙනා දිනේෂ් අයියා ❤️සුපිරියි අයියේ 🥰💘

    • @Wansliu
      @Wansliu 2 ปีที่แล้ว +2

      තව ඉන්නවා. මන් සරන්නා ⚡

    • @sanjuboy2083
      @sanjuboy2083 2 ปีที่แล้ว +1

      @@Wansliu ow aniwren mn asma ithn madushan ayytai dinesh ayytai දැකපු නිහතමනීම චරිත 2ක් ❤️😊

  • @damayanthigamage8344
    @damayanthigamage8344 2 หลายเดือนก่อน

    පුතේ ඔයා ge වීඩියෝ .හරි .වටිනවා ❤.

  • @sandayakumari9994
    @sandayakumari9994 2 ปีที่แล้ว +3

    ඔයාගේ..ඔයගමනට.තවඑක්කේනේක්..එක්කරගන්නකො...හරිමලස්සනයි..මම.ජොර්දන්සිට..

  • @weheragalagamaVimalajothihimi
    @weheragalagamaVimalajothihimi 2 ปีที่แล้ว +2

    බොහොම ලස්සනයි අයියා විඩියො එක එ වගෙම එ ගම්මානයත් ලස්සනයි අයියා ට මෙ වගෙ දිගටම ලස්සන තැන් අපට පෙන්න න්න ලැබෙවා බුදු සරනයි අයියා ට

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මල්ලි 💙🌿❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 ปีที่แล้ว

    පරිස්සමින් යන්න දරුවෝ බුදුසරණයි

  • @saduperera7947
    @saduperera7947 2 ปีที่แล้ว +1

    සුන්දර තැන් සොයා යන අපිටත් ඒ අත්දැකීම් ලබාදෙන සොදුරු මිනිසාට ආදරෙයි හැමදාමත් ☘️🌿❤️❤️❤️💖💖💖.බුදුසරණයි ☘️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බුදුසරණයි 💙🌿❤

  • @artgallery9743
    @artgallery9743 2 ปีที่แล้ว +1

    කියන්න වචන නෑ අයියෙ. මාරම ලස්සනයි. තප්පරයක් වත් skip නොකර බැලුවෙ. බුදු සරණයි.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      බුදුසරණයි මලයා 🌿❤💙

  • @rashinidasanayaka7249
    @rashinidasanayaka7249 2 ปีที่แล้ว +1

    ගොඩ කාලෙකට පස්සෙ 😍😍thnk u මධුෂාන් අයියේ 😊

  • @user_Vish-
    @user_Vish- 2 ปีที่แล้ว +7

    ඔයට වැඩියා පොඩ්ඩක් පරිසර සුන්දරත්වය පෙන්නුවානම් තවස් ලස්සනායි 💗💜️

  • @savithrijayasinghe2342
    @savithrijayasinghe2342 2 ปีที่แล้ว +2

    You are brave. You show the best places of our country. Hats off to all your efforts.👍👏

  • @gkssepalika4917
    @gkssepalika4917 7 หลายเดือนก่อน

    මල්ලිට හම්බ වෙන අය හරිම අවංක මිනිස්සු ❤

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว +2

    හරිම සුන්දර ගමනක් මිත්‍රයා ❤❤❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මිත්‍රයා 🌿❤💙

  • @yasirurasanjana2152
    @yasirurasanjana2152 ปีที่แล้ว

    thaniyen yanne nathiwa yaluwekwath ekkan ynna aiye parissamin bs oyt good luck theruwan saranai

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +2

    කවද හරි ලංකාවට ඇවිත් ඔන්න ඔය වගේ පැත්තක ජීවත් වෙනවා...

  • @HasiMalli
    @HasiMalli 2 ปีที่แล้ว +4

    දුෂ්කර ගමනාන්තයක් ⛰️🇱🇰 ❤️

  • @erangaprasad230
    @erangaprasad230 ปีที่แล้ว

    Aniwarenma.....
    Oya thaniyama maara mach ekakne gahanne Malli....
    Budu saranai....!
    Siyaluma dewiuange aarakshawai....!!!

  • @_pravishka__dilshan6253
    @_pravishka__dilshan6253 2 ปีที่แล้ว +1

    වීඩීයෝ එක වැටෙනකම් දවල් ඉදන් බලාන් හිටියෙ😊❤️

  • @nisalazdiary
    @nisalazdiary 2 ปีที่แล้ว +1

    1st Comment and 1st Like 🍃🖤🌿

  • @cilyrd5770
    @cilyrd5770 2 ปีที่แล้ว

    සැමටම ෙතරුවන් සරණයි

  • @sandunianupama8256
    @sandunianupama8256 2 ปีที่แล้ว +1

    ටික දවසකට පස්සේ නේ 😁...සුපිරි අයියේ..ජය 💙❤️🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔව් නංගි ජයම ❤💙🌿

  • @dhanukasandaruwan1230
    @dhanukasandaruwan1230 2 ปีที่แล้ว +1

    අම්මෝ වීඩියෝ එකක් 😍 මේ ටිකේම චනල් එකට යනවා එනවා විඩියෝ එකක් දාලද බලන්න 🥲

  • @sriyanikorale3587
    @sriyanikorale3587 ปีที่แล้ว

    Oba hari aliyata wada godak bhayanakai kuluharak kele inna .paressamata yana thanaka

  • @warunamanoj8044
    @warunamanoj8044 2 ปีที่แล้ว

    මාරම ලස්සනයි අයියේ ඔයා වගේ තව දාන්න ලස්සන😲😲😲😲😲😲

  • @shanidesilva930
    @shanidesilva930 2 ปีที่แล้ว +1

    අනේ හරිම අහිංසක සරල මිනිසුන් ...😍😍

  • @beddagerathnayake4297
    @beddagerathnayake4297 2 ปีที่แล้ว

    Dines a pathum ta pasuwa dakka hodama traveler jayaweewa..malli..

  • @ajiththilakaratne8196
    @ajiththilakaratne8196 2 ปีที่แล้ว +11

    පිට රටකට ඉන්නකොට රටේ අගය(ස්වභාවික පරිසරය) තදින්ම දැනෙනවා.අපේ රටේ සොබාදහම් සෞන්දර්ය අපේ ඇඟට කාවද්දනවට බොහොම ස්තූතියි මහත්මයා 😊😊

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අදහස් බෙදාගන්නවට බොහොම ස්තූතියි 🌿💙❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      🇱🇰👍👌💪

  • @Navodk
    @Navodk 2 ปีที่แล้ว +1

    මාත් ගියා... මරු ගමන...

  • @cricketlookaya
    @cricketlookaya 2 ปีที่แล้ว +1

    Super broo

  • @gimarapiyumali9116
    @gimarapiyumali9116 2 ปีที่แล้ว

    ඒක නම් ලස්සන අද්දැකිමක් අයියා 🌿🍃💚

  • @lakshanbenadick7206
    @lakshanbenadick7206 2 ปีที่แล้ว +1

    No words brother..simply outstanding ❤️🌿

  • @nadeekadarshani159
    @nadeekadarshani159 2 ปีที่แล้ว

    Niyamai malli.ජය වේවා .👍👍👍🙏🙏🙏

  • @SinhalaGuitarLessons
    @SinhalaGuitarLessons 2 ปีที่แล้ว +8

    😍🔥♥️

  • @awidayanna6893
    @awidayanna6893 2 ปีที่แล้ว

    Wow සුපිරි අයියෙ පට්ට 😍❤️🥰

  • @TravelWithAyale
    @TravelWithAyale 2 ปีที่แล้ว +1

    ඒක හරිම සුන්දර ගමනක් මිත්‍ර්‍රයා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ස්තූතියි මිත්‍රයා 🌿❤💙

  • @travel_with_lasiya
    @travel_with_lasiya 2 ปีที่แล้ว +1

    ඉවර වෙනකන් බැලුව .අලුත් එක එනකන් ඉදියෙ .big fan 😘💯❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ඔන්න දැම්මා ❤💙🌿

    • @travel_with_lasiya
      @travel_with_lasiya 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker බලන ගමන් ඉන්නේ 🔥❤✌️

  • @Bird-paradise
    @Bird-paradise ปีที่แล้ว

    Aiye oyage video lagadi balanna gaththe mama dan pissek wage balanawa.. aiye kiyanna wachana na ape lankawa mechchara lassanada kiyala danagaththe oyage video walin bs parissamen lassana video danna❤

  • @TravelTechvlog
    @TravelTechvlog 2 ปีที่แล้ว +1

    සොබාදහමේ කොල්ලා. 💚💚

  • @janpriyantha6559
    @janpriyantha6559 2 ปีที่แล้ว

    ලස්සනයි මල්ලි , ජයවේවා🌹😍👍❤️🌹🙏

  • @isurukalhara6509
    @isurukalhara6509 ปีที่แล้ว

    ඒ අච්චි අම්මා🥺❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    ❤️ ජය 💙 නියමයි

  • @travelwithchabiya
    @travelwithchabiya 2 ปีที่แล้ว +7

    තවමත් සැගවුනු සුන්දර මිනිසුන් ඉන්නවා.❤👣

  • @heavenwithluckyjay5496
    @heavenwithluckyjay5496 2 ปีที่แล้ว +1

    වෙනම ලෝකෙකට අරන් ගියා❤️❤️😌

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 ปีที่แล้ว

    බුදු සරනයි මල්ලි ප්‍රව්සමෙන් යන්න

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว

    Balagenama hitye
    Budu sarani! jayaweva!
    Parisamin

  • @ruwanperera5700
    @ruwanperera5700 ปีที่แล้ว +1

    BOSATH THUMA [6 YEARS] DUSHKARA KRIYA KARAPU PRADESHAYA. OBA DANNAWADA.

  • @Vihanagarukshan
    @Vihanagarukshan 2 ปีที่แล้ว +1

    ජයවේවා... හද බිමෙ ඇවිදයන්න ⛰❤️

  • @uthpaladhananjaya7975
    @uthpaladhananjaya7975 2 ปีที่แล้ว

    මේක දානකන් බලන් හිටියෙ.😌❤️

  • @Timmyboy788
    @Timmyboy788 2 ปีที่แล้ว

    Niyamai machan eth parisamen wade karana all the best machan

  • @nishaindhu6180
    @nishaindhu6180 2 ปีที่แล้ว

    ❤❤❤❤ammmooooo ekkaaa.. fantastic Aiye😍😍

  • @isurushashinthawijesinghe2086
    @isurushashinthawijesinghe2086 2 ปีที่แล้ว

    සුපිරී අයියේ 😍🍃❤️

  • @janindupankaja1882
    @janindupankaja1882 2 ปีที่แล้ว

    Godak lassanai puthe.bududaranai

  • @biciEsentieri
    @biciEsentieri ปีที่แล้ว

    Beautiful channel bro!😊