298- වැලිකන්දෙ මුතුගල්ල දැක්කොත් ඔබ පුදුම වේවි යථාර්ථ Welikanda │Yathartha│History of Sri Lanka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • - යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 232

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 ปีที่แล้ว +45

    පරම පවිත්‍ර සිරි සද්දර්මය තවතවත් මුලු හෙළය පුරාම විහිදේවා..ජනිත් පුතා ඇතුලු මෙම කන්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා! පිටරට සිටින අපට ලොකු ආඩම්බරයක් මේවා දකින කොට..සිරි දේසයට නමස්කාරවේවා🌸🌸🌸🌷🌷🌷🙏❤️👍

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +24

    සසර වසන තුරු නිවන් දකින තුරු ...පින් කෙත හෙළ රන් දෙර්නේ....යලි උපදින්නට හෙතු වසනා වෙවා......සුවපත්ම වෙවා

    • @user-js6wf3fd7b
      @user-js6wf3fd7b หลายเดือนก่อน

      දිර්ගායුවෙවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว +23

    පොඩි හාමුදුරුවෝ හරිම දක්ෂයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @user-mu5em3dt8f
      @user-mu5em3dt8f 5 หลายเดือนก่อน +1

      සිංහලයනි මෙි කැපවිමෙන් කැපකර පෙනවාදෙන ඉතිහාසය බලවි දැක දැස් නිවරකර ගනිවු හෙලයනි එකතුවවි අපේ ඉතිහාසය වැලලිමට කටයුතු කල පාපතර අධිරාජවාදින් වෙනුවෙන් හඩනගා අනාගතය වෙනුවෙන් ගන්නා උත්සහායට පණමෙන් කැපවෙමු එයට සුදුසුම කාලය පැමිණ ඇත

    • @msomarathna2646
      @msomarathna2646 4 หลายเดือนก่อน

      7❤❤❤❤​chu CT❤ seeyg see❤,

    • @LeelaWikramashige
      @LeelaWikramashige 3 หลายเดือนก่อน

      😢😮 ​@@user-mu5em3dt8f

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +19

    අනේ දෙවියනේ මේ උතුම් රට රැක ගැනුමට හැකි වෙව
    තෙරුවන් සරණයි!

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 ปีที่แล้ว +36

    මේවා පෙන්වනවාට ජනිත් පුතා ඇතුලු සියලු දෙනාට පින් සිදුවෙනවා . අපේ උරුමය.......

    • @SarathWejenayaka
      @SarathWejenayaka 3 หลายเดือนก่อน

      Janith putha budu saranai

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 ปีที่แล้ว +18

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว

      මිත්‍යාදෘෂ්ටිකයින්ගෙ හීන..දඹදිව ගොස් බලන්න සත්‍ය වැටහේවි...

    • @janiya2216
      @janiya2216 2 หลายเดือนก่อน

      @@malaniweerasekara2995වර්තමාන ඉන්දියාවෙ තින්නේ අශෝක රජතුමා අතීතයේ ලංකාවේ දඹදිවයිනෙන් ගිහින් ඉන්දියාව යටත් කරගෙන එහි පාලනය අතට ගත්තට පස්සේ බුදුන් වහන්සේට සම්බන්ද මුලික බෞද්ධ සිද්දාස්ටාන ටික බෞද්ධ මිනිස්සුන්ට වදින්න ඉන්දියාවෙ නිර්මාණය කරපු දඹදිව.
      සුර්‍ය්ය වංශය - මනු සම්මත රජු ඇතුලු රාවණගේ පරපුර, ඊට පස්සෙ ඇතිවෙන්නෙ ශක්‍යය වංශය ඒත් ශක්‍යය වංශය ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැති නිසා ඒ වංශය ඉදිරියට යන්නෙ නෑ. අශෝක රජතුමාත් මේ රටින් ගිහින් යුද්ධ කරලා ඉන්දියාව ඇතුලු රාජ්‍යයන් අල්ලගන්නවා. අල්ලගෙන එහි මෞයුර අධිරාජ්‍යය පිහිටුවනවා, (වර්තමාන ලංකාවේ ඉහල කොටසත් ඔහුට අයිති වෙලා තිබ්බා) මේ අතරේ තමා බුදු දහම වැලද ගන්නේ.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 2 หลายเดือนก่อน

      ​@@malaniweerasekara2995miththyawa wapuralai thiyenne saththya pennuwath andai monawa karannada sasarapinak ma thiyenna ona nathnam kawadawath watahenna

  • @wijejay9059
    @wijejay9059 11 หลายเดือนก่อน +6

    ❤🙏..
    හරිම සන්තෝශයි මේ ස්ථාන පෙන්වන එක ගැන..
    පරිස්සමෙන් ...දේශ්පාලුවෝ මේ ස්තානත් විනාශ කරන්ඩ බලයි..ලොකු හෝටලේ ගහල.🥸

  • @sonitasonita6030
    @sonitasonita6030 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු සිතට ලොකු සතුටක් අතිත පුනරගමයන්දකිනකොට කියගත නොහැකි සතුටක් මේවා අපට දකින්නට ලැබීමත් වාසනාවක් පින්වත් ස්වාමින් වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා

  • @pramithayapa6452
    @pramithayapa6452 ปีที่แล้ว +14

    තව තවත් මෙවන් ස්ථාන මතුකර ගැනීමට යථාර්ථ නාලිකාවට හැකියාව ලැබේවා

  • @mal9924
    @mal9924 ปีที่แล้ว +22

    මෙත් සිතින් මේ පින්බිම පෙන්වූ ඔබ සැම පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා!!! 🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      👃👃👃👃👃🙏🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว +1

      ෙමත්,ඝිතින්ෙපන්නු,ඔබටඝ්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 ปีที่แล้ว +9

    අපේ හාමූදූරුවන්ගෙ දහාම්වැඩසටහනෙන් බොහෝමයක දෙවල්දැනගත්ත ලැබේනවා මුලු ලොවම පිළිගත් විශ්ව ශක්තිය බුද්ධධර්මය 👃👃👃🙇

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +13

    අනිවාර්යයෙන් එනවා අපි

  • @g.sfinder
    @g.sfinder ปีที่แล้ว +8

    මුතුගල ,මැනික්වෙල
    මේ විහාර බූමී සිතද ගොතම බුදුන් කාලේට සෘජුව ම සම්බන්ධයී...
    වැඩහිටි තැන්..
    ජයරත්න පතිරආරච්චි මහතා මුතුගල ගැන ලොකු හෙලිදරව් වීමක් කලා...❤❤

  • @indraekanayake8811
    @indraekanayake8811 9 หลายเดือนก่อน +10

    අදර්මිශ්ඨ පාළකයන් අතට හෙළ බිම පත් උණේ හෙළයන්ගෙ අවාසනාවකට .
    😢

    • @Manoj-r7w8r
      @Manoj-r7w8r 7 หลายเดือนก่อน

      Ehema path nowunanam ada kohoma thiyaida🎉😢

  • @sipbandara8032
    @sipbandara8032 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට....නැවත ඔබවහන්සේ දැකගන්න ලැබීමත් භාග්‍යයක් අපේ හාමුදුරුවනේ...
    මෙය ඉතාමත්ම පෞරාණික.... පුණ්‍යභූමියක්.මෙතැන වැඩසිටින මේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ දැඩි කැපවීම මත ආරක්ෂා වන සිද්ධස්ථානයක්. මා වරක් දෙවරක්ම පා තැබීමට භාග්‍යය ලත්.... සොබාව සෞන්දර්‍යයෙන් අනූන.... මේ පුදබිමට බෞද්ධ ඔබත් වරක් හෝ පිය නැගිය යුතුමයි.
    සිව්පසය ගැනවත් නොසිතා දැඩි කැපවීමකින් මේ පුදබිම රැකගැනීමට සීලාලංකාර ලොකුහාමුදුරුවන් වහන්සේ ගන්නා උත්සාහය මා සියැසින්ම දැක තිබෙනවා...හින්දු මුස්ලිම් බෞද්ධ ආගම් භේදයක් නැති....මේ මුතුගල ආරණ්‍ය සේනාසනය සංහිඳියාවේ තෝතැන්නක්.... 🙏🙏🙏

  • @pinnawal8172
    @pinnawal8172 ปีที่แล้ว +11

    ඔබ වහන්සේලාට සහ යතාර්ථයට සම්බන්ධ සියඑ දෙනාටම තේරැවන් සරනයි

  • @sathminavasthu3100
    @sathminavasthu3100 ปีที่แล้ว +3

    මෙම ස්‍තාන වල පොටෝ හා විඩියෝ ප්‍රවේසම් කිරිම ඉතා වැදගත්

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +15

    ඔන්න මුලින්ම බැලුවා අයියේ.මමත් ආසයි අපේ හෙළ බොදු ඉතිහාසය සොයන්න.මුලු ලෝකයටම කියන්න

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 ปีที่แล้ว +22

    පින් සිද්ද වෙයි , අපේ ඉතිහාසය ගොඩගන්න. පාසල් විශයක් විදියට අපි ඉගනගන්න ඉතිහාසය නෙවෙයි ඇත්ත . ඊජිප්තුව මිසරය ගැන උගන්වන්න තියන හදිස්සිය, අපි ඊටත් වඩා එහාගිය අතීතයක් තියන ජාතියක්. ඇයි දෙවියනේ බළදාරින් නිහඩ.

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 ปีที่แล้ว +3

    මේදේවල් පෙන්නනවට ඔයාලට බොහොම පින්

  • @user-jv4tq6ci4e
    @user-jv4tq6ci4e ปีที่แล้ว +1

    සාදු !!සාදු! සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ,මෙ ගෙවෙන හැම මොහොතේ ම, අපේ සිත සුවපත් වේ...

  • @inokadamayanthiinokadamaya3499
    @inokadamayanthiinokadamaya3499 ปีที่แล้ว +8

    බුදු දහම මුලු ලොක වාසින්ටම

  • @manelperera5336
    @manelperera5336 11 หลายเดือนก่อน +2

    පතිරආචිචි මහත්මයා ගෙන් අහන්න සෙල්ලිපියගැන.

  • @anushkamalinda3400
    @anushkamalinda3400 ปีที่แล้ว +5

    Suwapath wewa!!!

  • @yamunaguruge7852
    @yamunaguruge7852 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ගේ දැක්ම හරිම වටිනවා ,බුදුන් වහන්සේ ට අදාල වුනේ මනුෂ්‍යයෙක් වීම
    පමනයි ,ඔබ වහන්සේ ලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 ปีที่แล้ว +12

    අපි පතන ඒ යුගය කවදා දකින්නට ළැබෙයිද

  • @Gna770
    @Gna770 3 วันที่ผ่านมา +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dk4386
    @dk4386 ปีที่แล้ว +7

    සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක, එය නැවත ස්ථාපිත වනු ඇත, ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.

  • @ceylon.travel1747
    @ceylon.travel1747 ปีที่แล้ว +21

    ඔය හම්බවෙන සියලුම සෙල් ලිපි නැවත කියවීමට ක්‍රමවේදයක් සකස් කරන්න. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්, අදීක්ශන කමිටුවක්, මූල්‍ය කමිටුවක් වගේ අංග සම්පූර්ණව. මොකද මේ යන විදිහට බැලුවහම කලින් අය ඕව කියවල තියෙන්නෙ තමන්ට කැමති කැමති වීදිහට වගේ කියල මට හිතෙන්නෙ.
    කරුණාකර එවැන්නක් සූදානම්කර අප වෙත් දැනුවත් කරන්න.
    රජය මැදිහත් වෙනකම් හිටියොත් අපේ ජීවිත කාලෙදි මේව කියවල ඉවර කරන්න බැරිවෙනව වගේම අපෙන් පසු පරපුර බොහෝ දෙනා නිරාගමිකයො විදිහට හැසිරෙන නිසා මෙවැනි දේකට යොමුවෙන එකක් නෑ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +1

      Ko ethin kamitu awn inne niyama bawwdayo nemei,catoloka cristhiyani kalawam suddone,

    • @g.sfinder
      @g.sfinder ปีที่แล้ว

      ජයරත්න පතිරආරච්චි මහත්තයා ලියපු පොතක් තියෙනම සෙල් ලිපි කියවීමට පහසු ක්‍රමයක් ..ඒ පොත අරගත්තා නම් ඔය සෙල් ලිපි ඕනී එකක් පහසුවෙන්ම පරිවර්තනය කර හන්න පුලුවන්☝☝

  • @samarathunga5079
    @samarathunga5079 ปีที่แล้ว +10

    දෑ හිතකාමී රජයක් බිහි වෙන තෙක් මේවා හෙළි කරල වැඩක් නෑ .නිසි රැකවරණයක් ලැබෙන්නේ නෑ .වෙන්නෙ විනාශයක් .

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Kathawa aththamai,💯

    • @user-jv4tq6ci4e
      @user-jv4tq6ci4e ปีที่แล้ว

      සාදු ! සාදු !" සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ගෙවෙන හැම ,විටම අපේ සිත් සුවපත් වේ...

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน

    🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ජනිත මහත්මයට තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 ปีที่แล้ว +3

    මේ පන්සල සම්බන්ධ කර ගැනීමට මාර්ගයක් සදහන් කරන්න. මහ සංඝරත්නය උදෙසා හැකි ලෙස පහසුකම් සැපයීමට පුළුවන්
    බොහොම පිං

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 5 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන් දෙනමටත්.මේ තොරතුරැ දැකබලා ගන්න ඔයාටත් නිර්වානාබොදය ලැබේවා !!!

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 10 หลายเดือนก่อน +2

    තවමත් මේ දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති අය අප අතර ඉන්නවා .. හරිම කණගාටුයි අතීතය ගැන සොයාගැනීම් අනුව අපේ රටේ තමයි බුදුන් වහන්සේ වැඩ සිටි එකම රට....

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 ปีที่แล้ว +3

    අපේ රයේ ඉතිහාසයේ හිටපු මිනිස්සු කල කී දෙයක් ඇරෙන්න මොනවද මේ රටට එන විදේශිකයොන්ට උනත් බලන්න තියෙන්නේ..එයාලා එන්නෙත් ඒ මිනිස්සු එහෙමවත් දෙයක් කරලා තියෙන නිසා.දැන් ඉන්නේ ගොඩාක්ම විනාස කාරයෝ

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 8 หลายเดือนก่อน

    අපි හෙමෝගේම යුතුකම මේ සියල්ල අපේ රටේ තක්කඩි මිනිස්සුන්ගෙන්, මෙති ඇමතිලාගෙන් වගේම අදූරදර්ශි සමහර පුරාවිද්‍යා නිලදාරින් ගෙන් මේ සම්පත් ආරක්ශා කරගෙන ගමේ මිනිස්සුන්ට සේවයක් වන පරිදි පරිස්සමෙන් සුදුසු විදේශික සන්චාරකයන්ට මෙම වටිනා ස්තාන දෙකගන්න සලස්වන එක. ඔබ වහන්සේ දෙපලටත් අපේ youtube කන්ඩායමටත් ගොඩාක් ස්තුති. අපිට හොද වෙඩ ගොඩක් ඉදිරියේ කරන්න තියෙනවා. මේ තක්කඩි දේශපාලුවෝ හෙත්තගෙන් මේ රට ඉස්සෙල්ලාම බේරගමු.

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ අතුලු ජනිත putae හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa බුදු samidunge ධර්මය ලොව පුරා patirewa 🙏🙏🙏

  • @virajjayasankha1400
    @virajjayasankha1400 2 หลายเดือนก่อน

    මේ වැනි වැඩසටහන් සිදු කරන ඔබ සැමට උතුම් නිවන්සුව අවබෝද වේවා.. 🙏🙏🙏

  • @mvranjani8290
    @mvranjani8290 ปีที่แล้ว +1

    මෙම පැහැදිලි කිරීම් කරන කොට
    මට අහකබලන්නවත්
    හිතෙන්නෙ නැහැ

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go 10 หลายเดือนก่อน

    බොහොම පිං ...දැක බලා ගන්නට සැලැස්සුවාට 🙏🙏🙏

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 ปีที่แล้ว +1

    අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා අපි අපෙ රට ආරක්ෂා කරගත යුතුය තෙරුවන් සරනයි යහපතක් වෙවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏

  • @renukw
    @renukw ปีที่แล้ว +3

    Ape urumaya yatayanava anungea urumaya pennanava prasidda nalika. Saththya mathu karanna theruvan saranai

  • @neranjalathushani2702
    @neranjalathushani2702 3 หลายเดือนก่อน

    පොඩි හාමුදුරුවෝ හරිම බුද්ධිමත් බුදුසරනයි උන් වහන්සේලාට

  • @ruwanchaminda6447
    @ruwanchaminda6447 ปีที่แล้ว +2

    Mamat gihin tiyenawa mutugala arsnnya senasanaya balanna, ape suwamin wahanseta tawatawat saktiya dairiya labenna ona mema senasanaya, saha ape walalemim tibena budda itihasaya matukara ape urumayan penwadimata,oba wahanse niduk nirogi wewa.obawahanse budda apata sampatak

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 ปีที่แล้ว +1

    Thank you for sharing this information, appreciate the effort taking to review and research on Buddhist history.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 ปีที่แล้ว +12

    පමා නොවි මෙම ස්ථානවල ඵෛතිහාසික තොරතුරැ සොයමු

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya ปีที่แล้ว +2

      Aththamai dan inna batahira siwru horu hela dipaye budu dahama vinasa karan yanne deshapalana pal horunta muwa vemin, dan bawddayan nagitinna oona kaalayai,👍

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b หลายเดือนก่อน

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබෙවා දිර්ගායුවෙවා වෙවා සියලු දෙනාටම

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 ปีที่แล้ว +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 ปีที่แล้ว +2

    Suwapatwewa

  • @miltonranasinghe6151
    @miltonranasinghe6151 9 หลายเดือนก่อน

    ඔබ සැමට පින්!.

  • @lalithakodikara6689
    @lalithakodikara6689 ปีที่แล้ว +10

    සෙල්ලිපි පැහැදිලිව දකින්න පුලුවන් ආකාරයට කැමරා ගතකරල ඉදිරිපත්කරනවානම් ඉතා වටිනවා

  • @noorksa4466
    @noorksa4466 ปีที่แล้ว

    බොහොම ස්තුතියි පින් ඔබ තුමාට. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @rohinisudarma2897
    @rohinisudarma2897 9 หลายเดือนก่อน +2

    ඇයි දන්නේ නෑ මෙච්චර අපේ ඉතිහාසය හංගන්නේ.රැජිනගෙ කාලේ මෙතැන කට්ටිය හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතැනට සම්බන්ද හොද රාජධානිය ක් තියෙන්න ඇති .ජනිත මහතා ඇතුළු සියලු දෙනා ට ජය වේවා...

  • @anandaadikari4799
    @anandaadikari4799 ปีที่แล้ว +1

    බුදුරජානන්වහසේ⁣ගේ උතුම් ශිසද්ධර්මය සත්‍යයි. මෙි බොරැකාරයාකට වි⁣⁣⁣ශේෂම අපායක් ඇතිවෙනව.

  • @Shan-y8e
    @Shan-y8e ปีที่แล้ว +8

    අනිවාර්යයෙන්ම සෑම භික්ෂූන් වහන්සේ නමක්ම සිංහලේ ඉතිහාසය, සිංහල භාෂාව, පුරා විද්‍යාව ඉගෙනීම අනිවාර්යය කළ යුතුයි.

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 ปีที่แล้ว +1

    දැන් හංගන්න දෙයක් නෑ ඔක්කොම එළියට එනවා

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 11 หลายเดือนก่อน

    ඔබ වහන්සේලාට ගොඩාක් පින් .

  • @bandarahrcs3731
    @bandarahrcs3731 7 หลายเดือนก่อน

    බුදුහිමි වැඩසිටිස්ථාක් විහැකියි.හැකි ඉක්මන් ගවේශනය කලයුතුය.

  • @user-hf4ks9dj1s
    @user-hf4ks9dj1s 4 หลายเดือนก่อน

    සුවපත් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏

  • @mddammananda8100
    @mddammananda8100 ปีที่แล้ว +2

    ආසිර්වාද වේවා

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 ปีที่แล้ว +5

    බලාන කැලෑ මැද්දෙත් ගොඩක් නටබුන් තියෙනවා කවුරුත් හොයාගෙන නැති, Dinesh a pathum youtube channel එකේ ඇති ගිහින් බලන්න

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 ปีที่แล้ว +2

    Thanks ..
    Aayubowann JayaWaewaaa ..

  • @deshanlakshitha9101
    @deshanlakshitha9101 ปีที่แล้ว +2

    Ape gama sadu..🙏🙏🙏🙏🙏🙏

  • @today4realtime679
    @today4realtime679 ปีที่แล้ว +3

    Godaaak pin aiye Oya mehema hari mey dewal apita genawata.koi tharam nam diga ithihasayak apitata thiyenawada? Ath Ai kawuruth mey boru ithihasayak allagena inne

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +3

    Unlimited History Episode 10 (දැන් සෙල්ලිපිත් පස්සට යනවාය)
    දැන් එළුවගේ කැකිරි ගෙඩිය ඉදිලාය. වැටීමට ආසන්නය.
    සස්සේරුව ආසන්නව,කි. පු 400 ගනන් වලට අයිති සෙල්ලිපියක 30.39 පුර
    කමතනැමති වචනයක් ඇත. ඒ මහතා එම වචනය පහදන්නේ නගර කර්මාන්ත
    හෙවත් නගර නිර්මාන ශිල්පියා යන්නය. ඔහුගෙන් විමසා නගර නිර්මානය
    කලාය.37.01එසේම ඒ මහතා කරනලද විමසීම් වලදී දීග ගාමිනි ලා ඉංදියාවේ
    නැත,අමිතෝදන පරපුරේ ද නැත, දීගලා ලංකාවේ ඇත.
    Unlimited History Episode 14
    43.50 අපිට නොයෙකුත් ලබ්දීන් තිබුනා,44.04 තේරවාදි බුදුදහම අපිට තිබුනා.
    මුහුදු ගමන් හරහා අපිට බුදුදහම ගෙනාවා. කිරිමකුලු ගොල්ලේ ලෙන් ලිපිය
    නිසා එය තහවුරු වෙනවා. භික්සූනුත් සිටියා.
    1.01.25 හරි ඉතිහාස කරුනු සඳහන් නොකරන්න හේතු ව,ඔබ්ජක්ටිව් එකේ,
    දීප්තිය අඩුවෙන නිසාය. ( පච ලිව්වේ)
    1.03.26 විබන්ග අටුවාවේ කියනවා රෝහනේ බික්ෂුවක් ඉංදියාවට ගියා කියල,
    විනය ගැටලු පහදාගැනීමට,
    1.05.01 මිහිදුහිමි වැඩි අවස්ථාවේ මිහිඳු හිමි ඉදිරියේ රුහුනේ භික්ෂුන්
    තම්බපන්නියේ විනය දේශනාකලා, එසේ කිරීමට එන රහතන් වහන්සේලා
    අතර ඉන්නවා කාලසුමන,දීගසුමන,ආදි රහතන් වහන්සේලා, එසේ කිරීමට
    මේ රටේ විනය පිටකයක් තිබුනා,

  • @rupikashiromi4945
    @rupikashiromi4945 ปีที่แล้ว +4

    සියල්ල.යටගසපු.නිසා.තමයි.මේ.රටට මෙහෙම උනේ

  • @ireshadesilva2271
    @ireshadesilva2271 ปีที่แล้ว +1

    මෙ පින් බිම දර්මතාවයකින් ද තාම සියලු දෙ වහිලා තියෙන්නෙ .

  • @jayanthagamage3999
    @jayanthagamage3999 ปีที่แล้ว +3

    Malliye oya karana de nam godak hodai nitharama utsaha karanna tikak ketiyen westharayak denna

  • @Samuel_47d
    @Samuel_47d 9 หลายเดือนก่อน

    බොහොම පින්

  • @atmjayathilaka660
    @atmjayathilaka660 ปีที่แล้ว +2

    Polonnaruwa yanu aithihasika siddasthana rasakeathimathuwana nagarayaki

  • @asithamaduranga6017
    @asithamaduranga6017 ปีที่แล้ว +1

    welikande tawth urumayak, sangarakkita himige uthsahayen dan anagatayata saha wartamanayata urumakaradunna. godak pin obawahanseta ...🙏

  • @nuwandananjaya1943
    @nuwandananjaya1943 ปีที่แล้ว +2

    ඉතිරි කොටස ඉක්මනට දාන්න.

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 9 หลายเดือนก่อน

    හරිම වටිනා වැඩසටහනක් මම මෙි ගොඩාක් තැන් වලට ගිහින් තියෙනවා .මගේ නැදැයන්ට මිතුරන්ට මෙි ඉතිහාසය දහම පිළිබඳ අචබෝද තරදෙනන ගියාට පිලිගන්න කැමති නැ.ඒකට මුලික හේතුව පන්සල් වල අසපු වල ඉන්න හාමුදුරුවන් කාමසුඛල්ලියානු යෝගයෙන් වැඩ සිටිනවා මදිවට මිනිසුන්ට බොරැ බහ කියල කියල දහම වහනවා.ආගම තුලම මිනිසුන්ව රදවා තියාගන්නවා.කුටිමිබිගල පවා අලි එනවට අලි වැටවල ඇදලා.ඉතිං පන්සල් ගැන මොන කතාද.කවදා හෝ මෙම උතුම් දහම සත්‍ය ඉතිහාසය ඉස්මතු වෙිවා .බොහෝ දෙනෙකුට සත්‍ය ඉතිහාසය වැටහේවා කියල අධිෂ්ඨාන කරමි .ජනිත් මල්ලි ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම මම බලනවා .අපේ ආර්යයන් වහන්සේලාටත් ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌷🙏🌷🙏🌷

  • @nethmisehansa4482
    @nethmisehansa4482 11 หลายเดือนก่อน

    Godak sthutiy ape swameen wahansela ahula hama denatama apata ma ganapenwa pahadii karadunnata a wagema godak pin

  • @liyanagesunil8701
    @liyanagesunil8701 ปีที่แล้ว +6

    එල්ලාවල මේදා නන්ද ඇටදෙකෙන් එල්ලිය යුතුයි මේවා එළි නොකළාට.

    • @jayanthibandara7725
      @jayanthibandara7725 ปีที่แล้ว

      එල්ලවල.මේදානන්ද.අපේ
      පුජනිය ස්වමින්වහන්සේ ගේ
      උත්තර පස්ස..සහ ප්‍රාචිනපස්ස
      පොතෙන්.උතුරු නැගෙනහිර
      විහාරස්ථාන රාසියක තොරතුරු
      සපයා දී තිබෙනවා
      ඒවා කියවන්න.

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 ปีที่แล้ว +2

    ඔබගේ බුද්ධ ශාශනය වනසන බලවත් උත්සාහය සර්වප්‍රකාරයෙන්ම අසාර්ථක වේවා!!! ඔබ සෑහෙන්න වෙහෙසක් දරනව අපේ මොට්ට ජාතිවාදී බොදු සැදහවතුන් සමග. අද හෙටම නිවන් දකිත්වා!!!

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 ปีที่แล้ว +1

      සම්පූර්ණ ඇත්ත ..මේ බුදුදහම විනාශ කිරීමේ ආරම්භක අවස්ථාවයි

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 ปีที่แล้ว

    Janith putha oba sidukaranu labana mema ugamehewara idiriyatama nonawathwa karagena yamata shakthiya labewa aditan karami siyaludenatama yahapathak wewa

  • @lakmalwelabada1187
    @lakmalwelabada1187 ปีที่แล้ว +2

    Theruwan Saranai

  • @samidhisanulya5345
    @samidhisanulya5345 ปีที่แล้ว

    සිල්වත්..බික්සුන් වහන්සේලාට දිර්ගායුස වෙිවා වර්තමාන ජනාධිපති තුමාගෙ අවදානයට යෙමු වෙිවා ..

  • @thanujadilrukshi8922
    @thanujadilrukshi8922 ปีที่แล้ว +4

    මගෙ රට තරම් වටිනා රටක් තවත් නෑ මාත් විදෙශ ගතව හිටියා එත් මගෙ රට නිධානයක්

  • @danushkagamage6548
    @danushkagamage6548 ปีที่แล้ว +7

    🙏🙏🙏

  • @bodhuhela752
    @bodhuhela752 ปีที่แล้ว +1

    The Authenticity of the Early Buddhist Texts
    According to Härtel, the vajrāsana (“the diamond seat”), meant to mark the spot where the Buddha attained awakening, is likely to be the oldest archaeological relic at Bodhgaya and is dated to the time of Asoka[1,144].
    “ටිබෙට් හා කොහොටෙන් බුදුන්ගේ ජීවිතය සහ මුල් ඉතිහාසය
    හා ඔහුගේ නියෝග” පොතේ 25 පිටුවේ අවසාන කොටසේ කේශධාතු නිදන්කල අන්දම දැක්වෙන අයුරුය.සම්ප්ර දායානුකූලව එය චාතුර්මහා දිව්යහලෝකයට රැගෙන ගියත් බ්රා‍ක්මන
    ( සද්ධාවත් බමුනන්) හා නිවැසියන් තැනූ තූපයක තැන්පත් කර ඇත.
    Before Tchandaka left him the prince took his sword and cut off his hair, which he threw into the air, and chataketu took it and carried it off to the Trayastrimcat heaven. On that spot the faithful brahmans and householders built the stupa of the taking of the hair and beard (Tchuda pratigraha) (f 21).

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 ปีที่แล้ว +6

    හිමයට යන්න පිටත් වුනු වෙස්සන්තර රජ්ජුරුවෝ ඇතා දන් දුන්නෙ ඔය ඉසව්වේදී කියලා කියනවලු...

  • @hemaliyanage8320
    @hemaliyanage8320 ปีที่แล้ว +3

    Siyalu yatagiyawa yali mathuweewaa..obathumalata viswa sakkthiyee phitai....

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 ปีที่แล้ว +3

    ඉතිරි කොටස කෝ අයියේ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 4 หลายเดือนก่อน

    බොහොම පිං....🙏🙏🙏

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 9 หลายเดือนก่อน

    කාලකන්නි පාලකයන් කවදා වත් මේවා රකින්න උත්සාහ කලේ නෑ..ඛේදවාචකයක් ..ජාතියේ අවාසනාව...

  • @bnh6090
    @bnh6090 ปีที่แล้ว +1

    suwapat wewa,janith mahathmayath swamin wahaselatath niduk nirogi deergau lebewa kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa,

  • @karufernando6484
    @karufernando6484 ปีที่แล้ว

    මේවරක ගනිම බෞද්ද අපේ යූතුකම.

  • @ChandrawathiYapa-iq2cq
    @ChandrawathiYapa-iq2cq 11 หลายเดือนก่อน

    Very good

  • @rathnajayaweera211
    @rathnajayaweera211 ปีที่แล้ว +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ , ප්‍රසිද්ධ නාලිකාවල එවුන්ට ඕණෙ සල්ලිම විතරයි. ඒ නිසා උන්ට අපේ ඉතිහාසයෙන් වැඩක් ම නෑ

  • @dushanthaanurudha5291
    @dushanthaanurudha5291 ปีที่แล้ว +3

    Sadu Sadu Sadu

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Me puda bim wela monathram rahathun weda inna athida?

  • @salonsasra
    @salonsasra ปีที่แล้ว

    සුවපත් වේවා...

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +1

    Theruwan.sarani 🙏🙏🙏🌻🌻🌻

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว

    Thank you Mr Janith

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว +1

    Loken uthm rata lankawa
    But
    Aka nodenath apima tamai
    Loke palanaya kerana dewi dawathwan hari ma dewal idiriyata rekaganiwi
    Wena nam keta kiyannada?

  • @tharikahansamali5573
    @tharikahansamali5573 4 หลายเดือนก่อน

    Oya loku mehewarak karanne malli thawa henguna then eliyata ganna shakthiya lebewa👍🙏