Godaaak pin aiye Oya mehema hari mey dewal apita genawata.koi tharam nam diga ithihasayak apitata thiyenawada? Ath Ai kawuruth mey boru ithihasayak allagena inne
Aththamai dan inna batahira siwru horu hela dipaye budu dahama vinasa karan yanne deshapalana pal horunta muwa vemin, dan bawddayan nagitinna oona kaalayai,👍
The Authenticity of the Early Buddhist Texts According to Härtel, the vajrāsana (“the diamond seat”), meant to mark the spot where the Buddha attained awakening, is likely to be the oldest archaeological relic at Bodhgaya and is dated to the time of Asoka[1,144]. “ටිබෙට් හා කොහොටෙන් බුදුන්ගේ ජීවිතය සහ මුල් ඉතිහාසය හා ඔහුගේ නියෝග” පොතේ 25 පිටුවේ අවසාන කොටසේ කේශධාතු නිදන්කල අන්දම දැක්වෙන අයුරුය.සම්ප්‍ර දායානුකූලව එය චාතුර්මහා දිව්යහලෝකයට රැගෙන ගියත් බ්රාක්මන ( සද්ධාවත් බමුනන්) හා නිවැසියන් තැනූ තූපයක තැන්පත් කර ඇත. Before Tchandaka left him the prince took his sword and cut off his hair, which he threw into the air, and chataketu took it and carried it off to the Trayastrimcat heaven. On that spot the faithful brahmans and householders built the stupa of the taking of the hair and beard (Tchuda pratigraha) (f 21).
පරම පවිත්‍ර සිරි සද්දර්මය තවතවත් මුලු හෙළය පුරාම විහිදේවා..ජනිත් පුතා ඇතුලු මෙම කන්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා! පිටරට සිටින අපට ලොකු ආඩම්බරයක් මේවා දකින කොට..සිරි දේසයට නමස්කාරවේවා🌸🌸🌸🌷🌷🌷🙏❤️👍
සසර වසන තුරු නිවන් දකින තුරු ...පින් කෙත හෙළ රන් දෙර්නේ....යලි උපදින්නට හෙතු වසනා වෙවා......සුවපත්ම වෙවා
දිර්ගායුවෙවා
❤🙏..
හරිම සන්තෝශයි මේ ස්ථාන පෙන්වන එක ගැන..
පරිස්සමෙන් ...දේශ්පාලුවෝ මේ ස්තානත් විනාශ කරන්ඩ බලයි..ලොකු හෝටලේ ගහල.🥸
පොඩි හාමුදුරුවෝ හරිම දක්ෂයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
සිංහලයනි මෙි කැපවිමෙන් කැපකර පෙනවාදෙන ඉතිහාසය බලවි දැක දැස් නිවරකර ගනිවු හෙලයනි එකතුවවි අපේ ඉතිහාසය වැලලිමට කටයුතු කල පාපතර අධිරාජවාදින් වෙනුවෙන් හඩනගා අනාගතය වෙනුවෙන් ගන්නා උත්සහායට පණමෙන් කැපවෙමු එයට සුදුසුම කාලය පැමිණ ඇත
7❤❤❤❤chu CT❤ seeyg see❤,
😢😮 @@lalithWijesinghe-w9z
අනේ දෙවියනේ මේ උතුම් රට රැක ගැනුමට හැකි වෙව
තෙරුවන් සරණයි!
තව තවත් මෙවන් ස්ථාන මතුකර ගැනීමට යථාර්ථ නාලිකාවට හැකියාව ලැබේවා
සාදු සාදු සාදු සිතට ලොකු සතුටක් අතිත පුනරගමයන්දකිනකොට කියගත නොහැකි සතුටක් මේවා අපට දකින්නට ලැබීමත් වාසනාවක් පින්වත් ස්වාමින් වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා
මේවා පෙන්වනවාට ජනිත් පුතා ඇතුලු සියලු දෙනාට පින් සිදුවෙනවා . අපේ උරුමය.......
Janith putha budu saranai
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට....නැවත ඔබවහන්සේ දැකගන්න ලැබීමත් භාග්‍යයක් අපේ හාමුදුරුවනේ...
මෙය ඉතාමත්ම පෞරාණික.... පුණ්‍යභූමියක්.මෙතැන වැඩසිටින මේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ දැඩි කැපවීම මත ආරක්ෂා වන සිද්ධස්ථානයක්. මා වරක් දෙවරක්ම පා තැබීමට භාග්‍යය ලත්.... සොබාව සෞන්දර්යයෙන් අනූන.... මේ පුදබිමට බෞද්ධ ඔබත් වරක් හෝ පිය නැගිය යුතුමයි.
සිව්පසය ගැනවත් නොසිතා දැඩි කැපවීමකින් මේ පුදබිම රැකගැනීමට සීලාලංකාර ලොකුහාමුදුරුවන් වහන්සේ ගන්නා උත්සාහය මා සියැසින්ම දැක තිබෙනවා...හින්දු මුස්ලිම් බෞද්ධ ආගම් භේදයක් නැති....මේ මුතුගල ආරණ්‍ය සේනාසනය සංහිඳියාවේ තෝතැන්නක්.... 🙏🙏🙏
අපේ හාමූදූරුවන්ගෙ දහාම්වැඩසටහනෙන් බොහෝමයක දෙවල්දැනගත්ත ලැබේනවා මුලු ලොවම පිළිගත් විශ්ව ශක්තිය බුද්ධධර්මය 👃👃👃🙇
මෙත් සිතින් මේ පින්බිම පෙන්වූ ඔබ සැම පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා!!! 🙏🙏
👃👃👃👃👃🙏🙏🙏🙏🙏
ෙමත්,ඝිතින්ෙපන්නු,ඔබටඝ්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.
මිත්යාදෘෂ්ටිකයින්ගෙ හීන..දඹදිව ගොස් බලන්න සත්‍ය වැටහේවි...
@@malaniweerasekara2995වර්තමාන ඉන්දියාවෙ තින්නේ අශෝක රජතුමා අතීතයේ ලංකාවේ දඹදිවයිනෙන් ගිහින් ඉන්දියාව යටත් කරගෙන එහි පාලනය අතට ගත්තට පස්සේ බුදුන් වහන්සේට සම්බන්ද මුලික බෞද්ධ සිද්දාස්ටාන ටික බෞද්ධ මිනිස්සුන්ට වදින්න ඉන්දියාවෙ නිර්මාණය කරපු දඹදිව.
සුර්ය්ය වංශය - මනු සම්මත රජු ඇතුලු රාවණගේ පරපුර, ඊට පස්සෙ ඇතිවෙන්නෙ ශක්‍යය වංශය ඒත් ශක්‍යය වංශය ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැති නිසා ඒ වංශය ඉදිරියට යන්නෙ නෑ. අශෝක රජතුමාත් මේ රටින් ගිහින් යුද්ධ කරලා ඉන්දියාව ඇතුලු රාජ්‍යයන් අල්ලගන්නවා. අල්ලගෙන එහි මෞයුර අධිරාජ්‍යය පිහිටුවනවා, (වර්තමාන ලංකාවේ ඉහල කොටසත් ඔහුට අයිති වෙලා තිබ්බා) මේ අතරේ තමා බුදු දහම වැලද ගන්නේ.
@@malaniweerasekara2995miththyawa wapuralai thiyenne saththya pennuwath andai monawa karannada sasarapinak ma thiyenna ona nathnam kawadawath watahenna
අනිවාර්යයෙන් එනවා අපි
ඔබ වහන්සේලාට සහ යතාර්ථයට සම්බන්ධ සියඑ දෙනාටම තේරැවන් සරනයි
අදර්මිශ්ඨ පාළකයන් අතට හෙළ බිම පත් උණේ හෙළයන්ගෙ අවාසනාවකට .
😢
මේදේවල් පෙන්නනවට ඔයාලට බොහොම පින්
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු !!සාදු! සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ,මෙ ගෙවෙන හැම මොහොතේ ම, අපේ සිත සුවපත් වේ...
මුතුගල ,මැනික්වෙල
මේ විහාර බූමී සිතද ගොතම බුදුන් කාලේට සෘජුව ම සම්බන්ධයී...
වැඩහිටි තැන්..
ජයරත්න පතිරආරච්චි මහතා මුතුගල ගැන ලොකු හෙලිදරව් වීමක් කලා...❤❤
ඔන්න මුලින්ම බැලුවා අයියේ.මමත් ආසයි අපේ හෙළ බොදු ඉතිහාසය සොයන්න.මුලු ලෝකයටම කියන්න
ඔබ වහන්සේ ගේ දැක්ම හරිම වටිනවා ,බුදුන් වහන්සේ ට අදාල වුනේ මනුෂ්‍යයෙක් වීම
පමනයි ,ඔබ වහන්සේ ලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
මෙම ස්තාන වල පොටෝ හා විඩියෝ ප්‍රවේසම් කිරිම ඉතා වැදගත්
🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ජනිත මහත්මයට තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🙏🙏🙏
අපි හෙමෝගේම යුතුකම මේ සියල්ල අපේ රටේ තක්කඩි මිනිස්සුන්ගෙන්, මෙති ඇමතිලාගෙන් වගේම අදූරදර්ශි සමහර පුරාවිද්‍යා නිලදාරින් ගෙන් මේ සම්පත් ආරක්ශා කරගෙන ගමේ මිනිස්සුන්ට සේවයක් වන පරිදි පරිස්සමෙන් සුදුසු විදේශික සන්චාරකයන්ට මෙම වටිනා ස්තාන දෙකගන්න සලස්වන එක. ඔබ වහන්සේ දෙපලටත් අපේ youtube කන්ඩායමටත් ගොඩාක් ස්තුති. අපිට හොද වෙඩ ගොඩක් ඉදිරියේ කරන්න තියෙනවා. මේ තක්කඩි දේශපාලුවෝ හෙත්තගෙන් මේ රට ඉස්සෙල්ලාම බේරගමු.
තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන් දෙනමටත්.මේ තොරතුරැ දැකබලා ගන්න ඔයාටත් නිර්වානාබොදය ලැබේවා !!!
මේ වැනි වැඩසටහන් සිදු කරන ඔබ සැමට උතුම් නිවන්සුව අවබෝද වේවා.. 🙏🙏🙏
බොහොම පිං ...දැක බලා ගන්නට සැලැස්සුවාට 🙏🙏🙏
තෙරුවන් සරණයි.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏
ඔබ වහන්සේ අතුලු ජනිත putae හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa බුදු samidunge ධර්මය ලොව පුරා patirewa 🙏🙏🙏
Ape urumaya yatayanava anungea urumaya pennanava prasidda nalika. Saththya mathu karanna theruvan saranai
බොහොම ස්තුතියි පින් ඔබ තුමාට.
බොහොම ස්තුතියි පින් ඔබ තුමාට. ඔබ වහන්සේට තෙරුවන් සරණයි
බුදුහිමි වැඩසිටිස්ථාක් විහැකියි.හැකි ඉක්මන් ගවේශනය කලයුතුය.
පොඩි හාමුදුරුවෝ හරිම බුද්ධිමත් බුදුසරනයි උන් වහන්සේලාට
පින් සිද්ද වෙයි , අපේ ඉතිහාසය ගොඩගන්න. පාසල් විශයක් විදියට අපි ඉගනගන්න ඉතිහාසය නෙවෙයි ඇත්ත . ඊජිප්තුව මිසරය ගැන උගන්වන්න තියන හදිස්සිය, අපි ඊටත් වඩා එහාගිය අතීතයක් තියන ජාතියක්. ඇයි දෙවියනේ බළදාරින් නිහඩ.
😊❤😊
ඔබ සැමට පින්!.
බුදු දහම මුලු ලොක වාසින්ටම
අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා අපි අපෙ රට ආරක්ෂා කරගත යුතුය තෙරුවන් සරනයි යහපතක් වෙවා
සුවපත් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏
ඔබ වහන්සේලාට ගොඩාක් පින් .
welikande tawth urumayak, sangarakkita himige uthsahayen dan anagatayata saha wartamanayata urumakaradunna. godak pin obawahanseta ...🙏
සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබෙවා දිර්ගායුවෙවා වෙවා සියලු දෙනාටම
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
Thank you for sharing this information, appreciate the effort taking to review and research on Buddhist history.
❤
සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක, එය නැවත ස්ථාපිත වනු ඇත, ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.
තවමත් මේ දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති අය අප අතර ඉන්නවා .. හරිම කණගාටුයි අතීතය ගැන සොයාගැනීම් අනුව අපේ රටේ තමයි බුදුන් වහන්සේ වැඩ සිටි එකම රට....
බුදුරජානන්වහසේගේ උතුම් ශිසද්ධර්මය සත්‍යයි. මෙි බොරැකාරයාකට විශේෂම අපායක් ඇතිවෙනව.
අපි පතන ඒ යුගය කවදා දකින්නට ළැබෙයිද
Godak sthutiy ape swameen wahansela ahula hama denatama apata ma ganapenwa pahadii karadunnata a wagema godak pin
මෙම පැහැදිලි කිරීම් කරන කොට
මට අහකබලන්නවත්
හිතෙන්නෙ නැහැ
Malliye oya karana de nam godak hodai nitharama utsaha karanna tikak ketiyen westharayak denna
Thanks ..
Aayubowann JayaWaewaaa ..
Suwapath wewa!!!
ආසිර්වාද වේවා
Janith putha oba sidukaranu labana mema ugamehewara idiriyatama nonawathwa karagena yamata shakthiya labewa aditan karami siyaludenatama yahapathak wewa
බොහොම පින්
බොහොම පිං....🙏🙏🙏
මේ පන්සල සම්බන්ධ කර ගැනීමට මාර්ගයක් සදහන් කරන්න. මහ සංඝරත්නය උදෙසා හැකි ලෙස පහසුකම් සැපයීමට පුළුවන්
බොහොම පිං
පතිරආචිචි මහත්මයා ගෙන් අහන්න සෙල්ලිපියගැන.
බුදු සසුණ බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Godaaak pin aiye Oya mehema hari mey dewal apita genawata.koi tharam nam diga ithihasayak apitata thiyenawada? Ath Ai kawuruth mey boru ithihasayak allagena inne
Suwapath wewaa puthay. Oyawa Dharmaya rakeewi.
හරිම වටිනා වැඩසටහනක් මම මෙි ගොඩාක් තැන් වලට ගිහින් තියෙනවා .මගේ නැදැයන්ට මිතුරන්ට මෙි ඉතිහාසය දහම පිළිබඳ අචබෝද තරදෙනන ගියාට පිලිගන්න කැමති නැ.ඒකට මුලික හේතුව පන්සල් වල අසපු වල ඉන්න හාමුදුරුවන් කාමසුඛල්ලියානු යෝගයෙන් වැඩ සිටිනවා මදිවට මිනිසුන්ට බොරැ බහ කියල කියල දහම වහනවා.ආගම තුලම මිනිසුන්ව රදවා තියාගන්නවා.කුටිමිබිගල පවා අලි එනවට අලි වැටවල ඇදලා.ඉතිං පන්සල් ගැන මොන කතාද.කවදා හෝ මෙම උතුම් දහම සත්‍ය ඉතිහාසය ඉස්මතු වෙිවා .බොහෝ දෙනෙකුට සත්‍ය ඉතිහාසය වැටහේවා කියල අධිෂ්ඨාන කරමි .ජනිත් මල්ලි ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම මම බලනවා .අපේ ආර්යයන් වහන්සේලාටත් ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌷🙏🌷🙏🌷
Siyalu yatagiyawa yali mathuweewaa..obathumalata viswa sakkthiyee phitai....
Ape gama sadu..🙏🙏🙏🙏🙏🙏
සුවපත් වේවා...
Podi hamuduruwange balala බලන්න ko හරි a lassanai pinpirila ❤😊😊
ඉතිරි කොටස ඉක්මනට දාන්න.
Mamat gihin tiyenawa mutugala arsnnya senasanaya balanna, ape suwamin wahanseta tawatawat saktiya dairiya labenna ona mema senasanaya, saha ape walalemim tibena budda itihasaya matukara ape urumayan penwadimata,oba wahanse niduk nirogi wewa.obawahanse budda apata sampatak
සෙල්ලිපි පැහැදිලිව දකින්න පුලුවන් ආකාරයට කැමරා ගතකරල ඉදිරිපත්කරනවානම් ඉතා වටිනවා
Oya loku mehewarak karanne malli thawa henguna then eliyata ganna shakthiya lebewa👍🙏
Polonnaruwa yanu aithihasika siddasthana rasakeathimathuwana nagarayaki
දෑ හිතකාමී රජයක් බිහි වෙන තෙක් මේවා හෙළි කරල වැඩක් නෑ .නිසි රැකවරණයක් ලැබෙන්නේ නෑ .වෙන්නෙ විනාශයක් .
Kathawa aththamai,💯
සාදු ! සාදු !" සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ගෙවෙන හැම ,විටම අපේ සිත් සුවපත් වේ...
suwapat wewa,janith mahathmayath swamin wahaselatath niduk nirogi deergau lebewa kaika manashika suwaya adistana karami nibbana parama suwayen suwapat wewa,
අපේ රයේ ඉතිහාසයේ හිටපු මිනිස්සු කල කී දෙයක් ඇරෙන්න මොනවද මේ රටට එන විදේශිකයොන්ට උනත් බලන්න තියෙන්නේ..එයාලා එන්නෙත් ඒ මිනිස්සු එහෙමවත් දෙයක් කරලා තියෙන නිසා.දැන් ඉන්නේ ගොඩාක්ම විනාස කාරයෝ
අැත්තම අැත්තමයි ❤
පමා නොවි මෙම ස්ථානවල ඵෛතිහාසික තොරතුරැ සොයමු
Aththamai dan inna batahira siwru horu hela dipaye budu dahama vinasa karan yanne deshapalana pal horunta muwa vemin, dan bawddayan nagitinna oona kaalayai,👍
ඔය හම්බවෙන සියලුම සෙල් ලිපි නැවත කියවීමට ක්‍රමවේදයක් සකස් කරන්න. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්, අදීක්ශන කමිටුවක්, මූල්‍ය කමිටුවක් වගේ අංග සම්පූර්ණව. මොකද මේ යන විදිහට බැලුවහම කලින් අය ඕව කියවල තියෙන්නෙ තමන්ට කැමති කැමති වීදිහට වගේ කියල මට හිතෙන්නෙ.
කරුණාකර එවැන්නක් සූදානම්කර අප වෙත් දැනුවත් කරන්න.
රජය මැදිහත් වෙනකම් හිටියොත් අපේ ජීවිත කාලෙදි මේව කියවල ඉවර කරන්න බැරිවෙනව වගේම අපෙන් පසු පරපුර බොහෝ දෙනා නිරාගමිකයො විදිහට හැසිරෙන නිසා මෙවැනි දේකට යොමුවෙන එකක් නෑ.
Ko ethin kamitu awn inne niyama bawwdayo nemei,catoloka cristhiyani kalawam suddone,
ජයරත්න පතිරආරච්චි මහත්තයා ලියපු පොතක් තියෙනම සෙල් ලිපි කියවීමට පහසු ක්‍රමයක් ..ඒ පොත අරගත්තා නම් ඔය සෙල් ලිපි ඕනී එකක් පහසුවෙන්ම පරිවර්තනය කර හන්න පුලුවන්☝☝
ඔබගේ බුද්ධ ශාශනය වනසන බලවත් උත්සාහය සර්වප්‍රකාරයෙන්ම අසාර්ථක වේවා!!! ඔබ සෑහෙන්න වෙහෙසක් දරනව අපේ මොට්ට ජාතිවාදී බොදු සැදහවතුන් සමග. අද හෙටම නිවන් දකිත්වා!!!
සම්පූර්ණ ඇත්ත ..මේ බුදුදහම විනාශ කිරීමේ ආරම්භක අවස්ථාවයි
දැන් හංගන්න දෙයක් නෑ ඔක්කොම එළියට එනවා
මේ හෙල ඉතිහාසය මතුකිරීම ට මොනපාලකයද කටයතු කලේ.දැන්වත් බලධාරි න්ට ඇස් පෑදේවා.
සියල්ල.යටගසපු.නිසා.තමයි.මේ.රටට මෙහෙම උනේ
Thank you Mr Janith
ලක් බිමත් අරක්සා කරාවි අපේ ලේකම් හාමුදුරුවන් බුදුන් විසින් ඔබ වහන්සේ අරක්සා කරාවි
Suwapatwewa
Mewa reka ganna aka Mona tharan pinakda obawahansela maha nayaka kiyala mahamudru waru mewa rakin ne desa paluwange boru walata nul gatagahana aka thamai karanne me Wana gathawela mewa araksa karana oba wahanselata vitharai rate ethihasaya araksa karanne pin obawahanselata 🙏🙏🙏🙏budusaranai
සිල්වත්..බික්සුන් වහන්සේලාට දිර්ගායුස වෙිවා වර්තමාන ජනාධිපති තුමාගෙ අවදානයට යෙමු වෙිවා ..
Teruwan saranai ape hamuduruwane
බලාන කැලෑ මැද්දෙත් ගොඩක් නටබුන් තියෙනවා කවුරුත් හොයාගෙන නැති, Dinesh a pathum youtube channel එකේ ඇති ගිහින් බලන්න
🌼🙏🙏🙏🌼
Desapaluwa vicin apiwa mulakarala 😢😢😢warew api goda gamu mulu srlankawama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලකන්නි පාලකයන් කවදා වත් මේවා රකින්න උත්සාහ කලේ නෑ..ඛේදවාචකයක් ..ජාතියේ අවාසනාව...
Sadu sadu sadu🙏🙏🙏
මේවරක ගනිම බෞද්ද අපේ යූතුකම.
මෙ පින් බිම දර්මතාවයකින් ද තාම සියලු දෙ වහිලා තියෙන්නෙ .
මේ රජගහනුවර යි.බුදුහිමි වැඩසිටි ප්‍රදේශයක්.මේවාආරක්ෂා කලයුතුයි.
ඉතිරි කොටස කෝ අයියේ
ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි නියත වශයෙන්ම නිර්මාණ බුදු දහම ගැන හොයල ඉවරයි කියලා මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ රටට ආදරය කළ රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්නවා දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ වගේ දේවල් ගැන හොයල ඉවරයි බොරු කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ජම්බු දීප යයි කියලා මම විශ්වාස කරන්නේ ඔබ තුමා ඇතුළු පිරිස මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු කරගෙන යනවා කියලා මම හිතනවා මේ රටට ආදරය කරන කෙනෙක් නම් මේ වගේ දේවල් ගැන හොයල බලන්න ඕනේ ඔයාලට දෙන්න ගොඩක් ස්තුතියි යාලුවනේ අපි හැමෝම වගේ දන්නවා ඇති නේද යාලුවනේ අපේ බුදුන් අපි දැක්කා පෙරළී පෙරළී අපි වෑන් ද සාදු සාදු සාදු...
හිමයට යන්න පිටත් වුනු වෙස්සන්තර රජ්ජුරුවෝ ඇතා දන් දුන්නෙ ඔය ඉසව්වේදී කියලා කියනවලු...
Very good
Jathiye pinata pahala u himiwru denamak
🙏🙏🙏🙏
The Authenticity of the Early Buddhist Texts
According to Härtel, the vajrāsana (“the diamond seat”), meant to mark the spot where the Buddha attained awakening, is likely to be the oldest archaeological relic at Bodhgaya and is dated to the time of Asoka[1,144].
“ටිබෙට් හා කොහොටෙන් බුදුන්ගේ ජීවිතය සහ මුල් ඉතිහාසය
හා ඔහුගේ නියෝග” පොතේ 25 පිටුවේ අවසාන කොටසේ කේශධාතු නිදන්කල අන්දම දැක්වෙන අයුරුය.සම්ප්‍ර දායානුකූලව එය චාතුර්මහා දිව්යහලෝකයට රැගෙන ගියත් බ්රාක්මන
( සද්ධාවත් බමුනන්) හා නිවැසියන් තැනූ තූපයක තැන්පත් කර ඇත.
Before Tchandaka left him the prince took his sword and cut off his hair, which he threw into the air, and chataketu took it and carried it off to the Trayastrimcat heaven. On that spot the faithful brahmans and householders built the stupa of the taking of the hair and beard (Tchuda pratigraha) (f 21).