බස්වල ගී ගයන නදීකා කාටවත් නොකී කථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2017
  • Newsfirst.lk Sri Lanka's Number One News Provider.
    Website: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    Like us on Facebook: NewsfirstSL
    Follow us via Tweeter: / newsfirstsl

ความคิดเห็น • 596

  • @user-py2jx9vq9r
    @user-py2jx9vq9r 3 ปีที่แล้ว +79

    ඇය අම්මා නම් විය.......වචනයේ පරිසමාප්තියෙන්ම අම්මාය.......බුදු සරණයි

  • @malanisayakkarayala9583
    @malanisayakkarayala9583 4 ปีที่แล้ว +79

    නන්ගියේ සියලු දෙවියන් ඔයාව ආරක්ෂා කරත්වා .කවදා හරි ඒ දරුපැටව් ලොකු උන දවසක ඔයා රැජිනක්.තෙරුවන් සරනයි.

  • @chamilafernando1940
    @chamilafernando1940 4 ปีที่แล้ว +108

    වැරදි වැඩ නොකර ඔහොම රැකියාවක් කරන ඔයාට බුදු සරනයි .

    • @chamari1835
      @chamari1835 3 ปีที่แล้ว +4

      අනිවාරයෙන්ම

    • @mohamedaslam6559
      @mohamedaslam6559 ปีที่แล้ว

      Dewiyo aaraksha karatwa oyalawa

    • @mohamedaslam6559
      @mohamedaslam6559 ปีที่แล้ว

      Dewiyo oyawat oyage daruwanwat aaraksha karatwa

  • @sabbanpahaya
    @sabbanpahaya 6 ปีที่แล้ว +65

    ලස්සනයි කටහඬ.... ඒවගේම ශ්‍රේෂ්ඨ කාන්තාවක් ඔබ.
    දිරිය දියණියනි බුදු සරණයි.!!!

  • @samandammika4496
    @samandammika4496 5 ปีที่แล้ว +45

    උපන් දිලිදුදරුවන් කුනු කුඩවල කැලවල්වල දම යන අදකලෙ කුරුරු සමජයෙ ඔබවැනි මවුවරුන් සැබැම අම්මන්ම් විය ඔයටත් දරුවන්ටත් සියලුම දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා අක්කා බුදුසරණයි ජෙසු පිහිටයි ව්දෙස්ගත සිලන්කිකයන් තෙරුන් සරනයි

  • @priyantha1118
    @priyantha1118 4 ปีที่แล้ว +38

    දරුවන් රැකබලා ගන්න හොරකම් නොකර ගන්න උත්සහය ගැන ගොඩාක් ආඩම්බරයි.

  • @senatorde2749
    @senatorde2749 4 ปีที่แล้ว +30

    දරුවන්ට ලැජ්ජා නොකරන අම්ම කෙනෙක් .
    හොද රූමත් පෙනුමක් තිබුනත් ශරීරය විකුනං කෑම නොකරන ඔබ තුමියගේ සත්‍යයක් ග්‍රාහනයෙන්
    අද සිට ඔබ තුමියගේ සහ දරුවන්ගේ ජීවිත සැපවත් වෙනවා.

  • @rameahkw1462
    @rameahkw1462 2 ปีที่แล้ว +7

    නංගි ඔයත් ලස්සනයි ඔයාගේ කටහඩත් හරිම ලස්සනයි. ජිවිතයේ යමිි දවසක . ලස්සන ජිවිතයක් ගෙවන්න ලැබෙනව දරුවො නිසානෙ.ඔයාගේ ජිවිතය මහමග ගෙවන්නේ.ඔයාට වරදින්නේ නැහැ. දරුවන්ටත් ඔබටත් බුදු සරනය.

  • @user-ij8rh4yj2d
    @user-ij8rh4yj2d 4 หลายเดือนก่อน +2

    වැරදි වැඩ නොකර ජීවත් වෙන්නට දරන මහන්සියට කියන්න වචන නෑ අක්කේ. ඔබගේ සියලු පැතුම් ඉටු වේවායි හදවතින්ම ප්‍රර්තනා කරනවා. බුදුසරණයි සියලු දෙවි රැකවරනයි .අක්කේ ඔයාට❤❤❤❤❤❤

  • @nilanprasad8281
    @nilanprasad8281 3 ปีที่แล้ว +18

    මේ අම්මට හොඳ හැකියාවක් තියෙනවනේ සින්දු කියන්න. සිරස ටිවි ඔයාලට පුළුවන්නේ superstar වලට මෙයාව apply කරවන්න. එයා ලොකු ගමනක් යයි. තෙරුවන් සරණයි අම්මා..

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණින් ජීවිතේ ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා!!

  • @eranthadineshchanaka8789
    @eranthadineshchanaka8789 6 ปีที่แล้ว +67

    ප්‍රශ්න කියල ළමයි කැලේට ,කුණු ගොඩවල් වලට විසිකරන අද සමාජෙ ඔයා හොඳ ආදර්ශවත් අම්ම කෙනෙක්.ඔයා වගේ අම්ම කෙනෙක් ලබන්ඩ ඒ දරවො පින් කරල තියනව​.මොන දේ තිබුණත් අම්මගෙ සෙනෙහස තරම් දෙයක් දරුවන්ට නෑ.දරුවො ලොකු වුනාම ඔයාට හොඳ කලක් යයි අනිවාර්‍යෙන්.තෙරුවන් සරණයි!

    • @disnachamila229
      @disnachamila229 5 ปีที่แล้ว

      ඔයට වෙන ජොබ් 1හොය ගන්ඩ බෙරිද

    • @anpamaanupama7857
      @anpamaanupama7857 5 ปีที่แล้ว

      Ekanam eaththayaluwee godak sathutuiamme oba gaena බුදුන්ගේ සරණයි sakthiya dhayiriya laebenawa obata amme

  • @ddshiromichandika347
    @ddshiromichandika347 5 ปีที่แล้ว +26

    තේරුවන් සරණයි නංගියේ පරිස්සමට ඉන්න ගෑනු අපි තමා අසරන හැමදාම ඔයා ගෝඩක් හෝද කන්තාවක්😍🙏වරදින්නම ඒපා කිසිම තැනක

  • @shalikafernando8846
    @shalikafernando8846 6 ปีที่แล้ว +91

    අපේ සමාජයේ හැම කෙනාම නෙමෙයි ගොඩාක් දෙනෙක් අත දෙන්නේ නැහැ කකුලෙන් අදිනවා.තමන්ට තමන් හරිනම් නොසලී ඉදිරියටම යන්න.ඔයාට දෙවි පිහිටයි

  • @madusankamadusanka8529
    @madusankamadusanka8529 4 ปีที่แล้ว +10

    මේ ඉන්නෙ අතදෙනවා නම් මෙවගෙ අයට එක ලොකු පිනක් බලන්න සිංදු වල ලස්සන මේවගෙ අහිසකයි පිහිටවන්න යමක් කරන්න පුලුවන් අයට පෙනෙවා බුදු සරණයි නගි ඔයා

  • @manjularanmuthu194
    @manjularanmuthu194 2 ปีที่แล้ว +3

    ඇය මටත් හමුවී තිබෙනවා. ලස්සන රුවක් සහ ලස්සන කට හඬක්. ඇයට හිමි තැනක් ලැබේවා! කියා ප්‍රාර්ථනා කරනවා. 🙏

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි අක්කේ ඔයා ❤️❤️❤️
    කරන කියන හැමදේම හරියන්න ඕනි 😌💪🏼

  • @alshebli2547
    @alshebli2547 6 ปีที่แล้ว +33

    අනේ පවු අක්කි ඔයා ඔහොම කරලා දරුවෝ ලොකු කර ගන්න ඔයාට කවදාවත් වරදින්නේ නැ රත්තරන් මම ප්‍රාර්ථනා කරනවා ඔයාගෙ දරුවන් අපේ මවු බිමේ හොද රැකියාවක් කරන්න හේතු වාසනා වේවා ඔයාට බුදු සරනයි

    • @user-eh1id7ir7x
      @user-eh1id7ir7x 4 ปีที่แล้ว

      උබ මොකටද කුටු කරය්යෙක බන්නදේ එතකොට තව පස් දෙනෙක හැදුවේ පලයන් බූරු ගැනී

    • @malvisoriya1309
      @malvisoriya1309 9 หลายเดือนก่อน

      ​@@user-eh1id7ir7xකුහක කමින් පිරිපුන් ජීවිත ගත කරන උඹලා වගේ උන් ලංකාවේ ඉන්නවා එතකොට ඒ ගී ගායනා කරලා හෝ ඒ තැනැත්තිය තිගේ දරුවන් හදාවඩා ගැනීම අපට මිනිස්සු හැටියට අඩආම්බර තමයි 🐃 හරක් වැරදිච්ච මිනිහාට වේදනාව දුක් පමණයි ද මේ ලෝකයේ උරුම නෑ එහෙම නෑ අනිත් මිනිස්සු එයාව අඩුතරමින් ඇගයීම් කරලා සමාජය තුළ පිලිගැනීමට ලක්ව තව තවත් ශක්තිමත් කරන්න ඕන උඹලා වගේ තව කී දෙනෙක් ඇද්ද

  • @gnanawa3861
    @gnanawa3861 2 ปีที่แล้ว +5

    බුදු සරණයි පුතේ ඔයාට ඔයා ගේ දිරියවන්තකමට කියන්න වචන නැහැ ඔයා නියම අම්මා කෙනෙක් දරුවෝ පස්දෙනා ලොකු මහත් කරලා හොඳට උගන්වන්න ඒ පිනම ඇති මතු බුදු වන්නට දරුවන්ටත් ඔයාටත් බුදු ගුණ සත්‍යානුබාවයෙන් සියලු දෙවි රැකවරණය ලැබේවා කරන කියන වැඩ කටයුතු සාර්ථක වේවා නිදුක් නීරෝගී දීර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි !!!

  • @user-hr9vc8ki6b
    @user-hr9vc8ki6b 6 ปีที่แล้ว +16

    දළදා සමිදු පිහිටයි ගොඩක් ආඩම්බරයකි ඔබ වැනි මවක් දරැවන් වෙනුවෙන් කරන උස්සාහය දෙවි රැකවරණයි

    • @anurajeewan2589
      @anurajeewan2589 6 ปีที่แล้ว +1

      සන්ධ්‍යා කුමාරි යාපා බංඩාර hi 0715122028

  • @disanayakapremachandra1609
    @disanayakapremachandra1609 2 ปีที่แล้ว +4

    සිංදුවක් කියලා කීයක් හරි උපයා ගන්නා ඔබ තෙරුවන් සරනයි

  • @priyasanthakarunarathna9128
    @priyasanthakarunarathna9128 4 ปีที่แล้ว +9

    ළමයි ටික ළමා නිවාසෙකට දැම්මේ නැහැ දහ දුක් විඳ ළමයි හදන්න ඔබට සුභ පතනවා නංගියේ

  • @hahshshhshshs9245
    @hahshshhshshs9245 2 ปีที่แล้ว +6

    මෙි වගේ දුක් විදින තව කොයිතරම් අක්කල නංගිල අමිමල තාත්තල ඉන්නව ඇද්ද පවි ඉතිං ඔයාට බුදු සරණයි දෙවිපිහිටයි

  • @bsenawirathna6908
    @bsenawirathna6908 2 ปีที่แล้ว +4

    ඔබට හොඳ හඬක් තියෙනවා .ආදර්ශමත් කාන්තාවක් .දරුවන් ජීවත් කරන්න වැරැද්දක් නොකර ,ජීවිත සටන ගෙනියන අම්මා කෙනෙක් එක .ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි !

  • @sunithahellomeet2883
    @sunithahellomeet2883 6 ปีที่แล้ว +71

    අවංකකම එඩිතර මේ විදියට ජිවිතය ගොඩ ගන්න උත්සාහ කරන්නෙ මවක් විදියට යුතුකම් ඉටුකරගන්න කාටවත් අතනොපා දිරිය රැගෙන දැරැසෙනෙහස හිතට තුරැල් කරගෙන යන මේ ගමනට දිරිය ශක්තිය ලැබේවා

    • @sunithahellomeet2883
      @sunithahellomeet2883 6 ปีที่แล้ว

      Roshan Mic තැන්ස්

    • @SureshSuresh-ne7bd
      @SureshSuresh-ne7bd 6 ปีที่แล้ว

      sunitha hello meet oya koheda inne? Oyage phone number eka mata ewanna. Ehema naththam mage number ekata cal ekak denna. Mama lagadi lankawata anawa. Oyata udaw karanna one.+9660538066833. Meka mage imo number eka.

    • @SureshSuresh-ne7bd
      @SureshSuresh-ne7bd 6 ปีที่แล้ว

      +9660545219686. Meka mage direct call number eka.

    • @palanivel229
      @palanivel229 5 ปีที่แล้ว

      අපේ ලංකාවෙි කරන්න දේයක් නැද්ද දරැවන්ටන් තැනක් නැහැ ගැහැනුන්ටන් ලැජයි කුලියක් කරලා ජිවන්න වෙින්න එක ලැජවක් නැහැ පොඩි අයවාගෙ හැසිරෙන්නේ නැතිව බලන අපිටන් ලැජයි

    • @uaeuae2159
      @uaeuae2159 5 ปีที่แล้ว

      Pauu.Appa.

  • @sunithahellomeet2883
    @sunithahellomeet2883 6 ปีที่แล้ว +91

    ජිවිතයේ අපි දරැවො වෙනුවෙන් දුක් විදින්නේ,නරක දේ නොකර එක බලාගෙන ඉන්න අයට ප්‍රශ්නයක් වුනාත් එක ඔබ ශක්තිය කරගන්න මේ සෙරම කරන්නෙ දරැවො වෙනුවෙන්

    • @maduumaduudinesh752
      @maduumaduudinesh752 6 ปีที่แล้ว +2

      sunitha hello meet atthanma oba hari

    • @sunithahellomeet2883
      @sunithahellomeet2883 6 ปีที่แล้ว +1

      Maduu & dinesh Dinesh thanks

    • @MSMA1982
      @MSMA1982 6 ปีที่แล้ว

      SWAMIPURSAYA NOMA SAMA KANTAWAKTAMA OBGA KATAWA PAPUWATA DANANWAA OYA DUKA MRIKAAGANA JIWATWENA AMMALAA ANNTA APRA MANAWAMA SITINWAA WASANAWEWAA OBA GAMANATA JAYAWEWAA

    • @sugathgamini8439
      @sugathgamini8439 6 ปีที่แล้ว

      Oya nangi selanna epa veradi Veda karanna epa obata budusaranai

    • @sunithahellomeet2883
      @sunithahellomeet2883 6 ปีที่แล้ว +2

      Sugath Gamini ඔබට තැන්ස් ජිවිතයේ දරැවො වෙනුවෙන් නරක දේ නොකර දැතේ ශක්තිය ලුනුයි කෑද තුන්වේලෙන් එක වේලක් බිලා හිටියත් සැපයි

  • @anuradhashantha3
    @anuradhashantha3 6 ปีที่แล้ว +15

    ඔබේ දුක්බර කතාවට හරිම හිතට වේදනාවයි. අපේ මිනිස්සු විදින දුක කාලකන්නි දේශපාලුනන්ට තේ රෙන්නෙ නෑ රටේම අවාසනාව ඔය දේශපාලකයෝ

  • @tashrinirmala5972
    @tashrinirmala5972 6 ปีที่แล้ว +6

    ඔබට බුදු සරණයි ..වැරදි කරන්න එපා ඔබට වරදින්නෙ නැහැ

  • @cham7927
    @cham7927 6 ปีที่แล้ว +10

    ඇස් දෙකට කදුලු එනවා ....ඡීවිත ඡිවත් කරන්න විදින දුක......

  • @isharasandamali9747
    @isharasandamali9747 2 ปีที่แล้ว +16

    ඔයාට කවදාම හරි සතුටක් ලැබෙයි
    දෙවියෝ ඔයාවත් දරුවන්වත් රැක දේවා
    බුදු සරණයි

  • @shaniliyanaarachchi9388
    @shaniliyanaarachchi9388 6 ปีที่แล้ว +47

    ශරිරය අලෙවි කිරීම පහසුය මූදල් ඉක්මනින් ලැබේ.... ඒත් ජිවිතය පිළිබද අවධානය යොමුකර මෙම දිරිමත් කාන්තාව ආදර්ශයට ගන්න අම්මෙ ...අක්කෙ ... නංගි... ඉතාම ආදරයෙන්

    • @user-ej4ok5tk9x
      @user-ej4ok5tk9x 6 ปีที่แล้ว +1

      ,ලේසි වගේම එයි වෙන පාපය .....

    • @chamari1835
      @chamari1835 3 ปีที่แล้ว +1

      සත්තකින්ම

  • @dulipprasanna4550
    @dulipprasanna4550 4 ปีที่แล้ว +16

    අනේ sirasa tv මෙයාට අවස්තාවක් උදාකරලා දෙන්න please

  • @damakikw3102
    @damakikw3102 6 ปีที่แล้ว +72

    අම්මා ජීවන උයන් තෙරේ නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ

  • @shiwanthinelumshiwanthinel462
    @shiwanthinelumshiwanthinel462 6 ปีที่แล้ว +17

    තෙරුවන් සරනයි අම්මේ ඔයාටත් දරුවන්ටත්

  • @joealexander651
    @joealexander651 2 ปีที่แล้ว +4

    Sirasa please needs to give a award great woman 👩 in Sri Lanka god bless you sister & your kids

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මේ සොයුරියට පිහිට වෙන්න දරුවන් 5 දෙනෙක් හදාගන්න විදින දුක පවු දෙවියන් ඔබ‍ට අසිර්වද කලාවි මැණික තෙරුවන් සරණයි කාන්තාවන්ට ඔබ අත්වැලක් වේවි 🙏🙏🙏❤❤❤❤

  • @suredo7673
    @suredo7673 6 ปีที่แล้ว +10

    ඔයාට ජීවිතය ජය ගන්න වාසනාව ලැබේවා.

  • @sunetasuneta4528
    @sunetasuneta4528 6 ปีที่แล้ว +5

    හරිම සංවේදී akkiyoo ඔයාට බුදු සරණයි mage ඇස්වලට කඳුළු awa ගොඩාක් දුකයි

  • @lathalatha7293
    @lathalatha7293 4 ปีที่แล้ว +22

    ඇත්තටම ඔබටත් අර ඉන්දියාවේ ඒ ගායිකාවට හිමි උන තැන හිමි වෙනවානම් ගොඩක් හොදයි

    • @jewanthi190
      @jewanthi190 ปีที่แล้ว

      ලතා දන්න සෙද්ද

  • @aranthany8793
    @aranthany8793 4 ปีที่แล้ว +5

    හරිම දුකයි නන්ගියෝ දහිරිය සක්තිය ලැබෙිවා දරැවන්ට තවත් අාදරය කරන්න. බුදුසරණයි

  • @diggallenapinbima6325
    @diggallenapinbima6325 2 ปีที่แล้ว +3

    පරිස්සමෙන් හොදින් ඉන්න ඔයාට බුදු සරනයි .නරක දෙයක් කරන්න ම එපා .

  • @chanukachanuka5015
    @chanukachanuka5015 6 ปีที่แล้ว +38

    අක්කේ බුදු සරණයි

  • @asithpathirana3982
    @asithpathirana3982 5 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි බුදුසරණයි

  • @gayanishara5601
    @gayanishara5601 6 ปีที่แล้ว +9

    බුදු සරනයි ඔයාට කවදා හරි සැප විදින්න ලැබේයී ....

  • @kaushalyamadhushani9785
    @kaushalyamadhushani9785 4 ปีที่แล้ว +4

    ම0 මෙයා දන්නවා.ආදරෙයි❤️❤️

  • @anandaweerasinghe3005
    @anandaweerasinghe3005 2 ปีที่แล้ว +2

    බුදු සරනයි අම්මටයි දරැවන්ටයි.කවදාවත් වරදින්නැ

  • @user-ff9jq5cf2d
    @user-ff9jq5cf2d 4 ปีที่แล้ว +5

    බුදු සරණයි දේවි පිහිටයි අක්කා.

  • @nj9923
    @nj9923 6 ปีที่แล้ว +13

    තෙරුවන් සරණයි

  • @AsdAsd-hb5sg
    @AsdAsd-hb5sg 6 ปีที่แล้ว +16

    අනේ අඇත්තටම ගෝඩාක් ලස්සනයි
    ඔබ වෙනි කන්තවක්
    අනිවරයෙන්ම ගොඩාක්
    ගය කකරන්න ඔනේ
    දැං සමජයෙ ඉන්න කන්තවන්ගෙන්
    ගත්තහම ඔබ දාරුවො වෙනොවෙන් කරන
    දෙ ඇත්තටට ගෝඩක් හොදයි ඔයා ඔය කරන දේ අපිනම් කවදවත් වැරදියි කියල කියන්නෙ නෑ ගෝඩාක් හොද කෙනෙක් ඔයට අක්කෙ සියලු දෙවිපිහිටයි

    • @englishdoctorbobmaxwell523
      @englishdoctorbobmaxwell523 6 ปีที่แล้ว

      You are a good example for both men and women go ahead sister

    • @geethayoupriyadarshani744
      @geethayoupriyadarshani744 6 ปีที่แล้ว

      අනේ රත්තරන් ඔයා ගැන ආඩමිබරයි දැන් මෙිකප් දාගෙන දරැවෝ හදන් නැති ගැණු අතර ඔයා මැණිකක් දරැවෝ පහක් ඇත්තමයි ආඩමිබරයි මමත් ඔයා වගේ දරැවෝ තුන්දෙනෙක් එක්ක ජිවිතය ජය ගන්න උත්සහ කරන ගැහැණියක් අපට කවදා හරි ඉර පායයි ඔයාට සහ දරැවන්ට බුදු සරණයි

    • @nithyathennakoon3870
      @nithyathennakoon3870 5 ปีที่แล้ว

      සිංහල මරන්න එපා.ඔයාලා දන්නෙ සිංග්ලිශ් නෙ.

  • @yamunapriyangani566
    @yamunapriyangani566 2 ปีที่แล้ว

    ඔයා ගොඩක් හොඳ අම්ම කෙනෙක්
    නරක රස්සාවක් නොකර මිනිස්සු ලගට ගිහින් තමන්ගෙ හැකියාව පෙන්නල ඒ මිනිස්සුන්වත් සතුටු කරල
    නම්බුකාර විදිහට ලමයින්ට කන්න දෙන ඔයාට ඔයාගෙ දරුවො පස්දෙනා ලොකු වුනාම ඔයාව රැජිනක් වගේ බලා ගනීයි.සතුටින් පරිස්සමින් ඉන්න.ඔයාල හමෝටම බුදුසරණයි .ඔයා සුවහසක් වැරදි වැඩ කරන අම්මලාට හොඳ ආදර්ශයකි ...❤❤❤❤

  • @r.rodrigo1150
    @r.rodrigo1150 10 หลายเดือนก่อน

    දීර්ඝායු වේවා සොයුරිය දරු පැටවුන් ටත් ඹබ ටත් ජේසු පිහිටයි

  • @vimukthiwickramasingha
    @vimukthiwickramasingha 2 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන්ම කියල ධෛර්යමත්ව කටයුතු කරන ඇයට 🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 6 ปีที่แล้ว +13

    දරුවො පස් දෙනෙක් ජිවත් කරන්න වෙහෙසෙන තරම්

  • @senathbandara7972
    @senathbandara7972 2 ปีที่แล้ว

    බය ...වෙන්න එපා ..ඉස්සරහට ...හොඳ ..ආනාගත ..එයි ..කොයි...දෙය ...වෙන්නෙ ..තමන්ගේ...හොඳට ..කියලා ..හිතාගෙන ..ජිව්තය ..ඉස්සරහට ..අරන් යන්න .එක තමා ...තමන්ගේ ...උස්සාය..කියන්නේ ...ලමයිටත්..ඔයාටත්...හොඳ .අනාගතය .උදා..වේවා..කියා..ප්‍රර්තනා කරමි ..බුදු සරණයි අප ගේ .🇱🇰🙏

  • @lakshithapiyumal6848
    @lakshithapiyumal6848 5 ปีที่แล้ว +2

    එක දෙයක් කියන්නම්. මෙයා බලු වේසාකමක් නෙවෙයි කරන්නේ.තමන්ගෙ දරැවෙ වෙනුවෙන් සල්ලි හොයන්නේ.බලුකම් කරනවාට වඩා මේක ශේෂ්ඨයි.බුදු සරණයි. දෙවි පිහිටයි..

  • @kumarikumari5143
    @kumarikumari5143 2 ปีที่แล้ว

    ලස්සනයි කට හඩ ඔයා ගේ කට හඩින් ප්‍රයෝජන යක් ගන්න බලන්න නංගි මමත් දරුවෝ 3 එක්ක තනි උන අම්මා කෙනෙක් මාත් ඔයා වගේම දුක් වින්ද

  • @tusitanathusitha6618
    @tusitanathusitha6618 6 ปีที่แล้ว +17

    තේරුවන් සරණයි සොයුරිය ඔබට

  • @fathimain2418
    @fathimain2418 6 ปีที่แล้ว +3

    බුදු සරනයි

  • @redroseredrose6608
    @redroseredrose6608 6 ปีที่แล้ว +1

    බුදු saranaei akke ඔයාට

  • @deepaperera6107
    @deepaperera6107 6 ปีที่แล้ว +1

    දිරිය දියනි ඔබයි අමිමෙි.අද කාලයේ නරක විදිහට සල්ලි හම්බ කරන ගෑනු අතරින් ඔයා වගේ තමුන්ගේ ශක්තියෙන් ජීවිතය ගොඩ ගන්න දරුවන් ජීවත් කරවන්න ඔබ දරන මේ වෑයමට මාගේ ස්තුතිය මාගේ අවංක ආදර ගෞරවය .හොඳ විදියට ජීවත් වුනොත් කවදාවත් වරදින්නේ නෑ සොහොයුරිය.ඔයා දුක් මහන්සි වෙලා හම්බ කරන සතයත් වටිනවා ජරා වැඩ නොකර.කවදා හෝ ඔයාගේ දරුවන් ඔයාට බලයි.ඌටත් ඔයාගේ දරුවන්ටත් දළදා සමිඳුගේ පිහිට ආරක්ෂාවයි සෙතක් ශාන්තියක් උදා වේවා ඔබලාගේ ජීවිතවලට මාගේ එකම ප්‍රාර්ථනයයි.ඒ වගේම ඔයාට ලස්සනට සිංදු කියන්නත් පුලුවන්.මම කුවෙටි ⁣ෙස්වය කරන ගැහැනු දුක හදුනන කාන්තාවක්.

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට

  • @samanthikalakmali1654
    @samanthikalakmali1654 4 ปีที่แล้ว +4

    මටත් මුන ගැහුනා❤️

  • @user-hs2df4tx9o
    @user-hs2df4tx9o 5 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔයාට දෙවියන්ගේ පිහිටයි

  • @gayankeerthi8254
    @gayankeerthi8254 2 ปีที่แล้ว

    Oyata ගොඩක් වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා......... බුදු සරණයි අක්කා

  • @pushpakumarikumari7957
    @pushpakumarikumari7957 5 ปีที่แล้ว

    Ada samaje daruwo 5 inna amma kenek kiyala ahuwama hari sathutui. Oba siyalu denata budu sarnai

  • @namawardanad.m9011
    @namawardanad.m9011 2 ปีที่แล้ว +1

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි

  • @kumarikumari4452
    @kumarikumari4452 6 ปีที่แล้ว +15

    ඔයටබූදුසරණ්යි

  • @sarathananda8046
    @sarathananda8046 2 ปีที่แล้ว +1

    වැරදි වැඩ නොකර ඔයා ජීවත් වෙන විදිය හොඳයි ඔයාට බුදු සරණයි

  • @nalanijayawicjrama8635
    @nalanijayawicjrama8635 4 ปีที่แล้ว +2

    බුදුසරණයි ...

  • @kaushifernandz547
    @kaushifernandz547 2 ปีที่แล้ว

    මේ කමෙන්ට් එක දාන්නේ මේ වීඩියෝ එක විතරක් දැකලා නෙමෙයි තේරෙන කාලේ ඉඳලම සිරස වෙනස්ම විදියේ නාලිකාවක් මිනිස්සුන්ගේ හදවතටම කිට්ටු වෙලා හැමෝවම තේරුම් අරන් හැමකෙනෙක්ගෙම හදවතට කතා කරන ළගම නෑයෙක් ඇත්තමයි සිරස නමා ආචාර කරනවා සිරස නාලිකාවට මිනිසත්කම තේරුම් අරන් මිනිස්සුන්ට නැගිටින්න අත දෙනවට 🙏

  • @k3lanka
    @k3lanka 2 ปีที่แล้ว

    Woow good 👍 👏 👌 Very well
    So beautiful 😍 💖 💗♥
    Thanks dear 😘❤☺
    ජය වේවා

  • @redapple9058
    @redapple9058 5 ปีที่แล้ว

    තෙරුවන් සරණයි අක්කේ. පරිස්සමින් .. ජිවිතෙ සාර්තක වේවා,

  • @chandanikumari-lt9ql
    @chandanikumari-lt9ql 5 ปีที่แล้ว +4

    බුදු සරණයි අක්කා

  • @malvisoriya1309
    @malvisoriya1309 2 ปีที่แล้ว

    ඔබහට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි අල්ලාහ් පිහිටයි

  • @bandaranayakabandaranayaka9767
    @bandaranayakabandaranayaka9767 6 ปีที่แล้ว +2

    aththatama obai niyama aruthak dena amma oyata budu saranai

  • @yamunasriyani9182
    @yamunasriyani9182 2 ปีที่แล้ว +1

    අනේබුදු සරණයි පැටව් රැකගන්න ස්වභාදහම ඔබවරැකගනීවි අපේරටේ අම්මෙක් විදින දුක දේශපාලුවෝ මොනතරම් විනාශකරනවද මොනසැප විදිනවද ඒඡන්දයෙන් බලයට ඇවිත් අපේ රටේ මේවගේ දුක්විඳින අයකොච්චරවත් ඇත්ද මේ නාකි හැත්ත හොරාකකා සැපවිදිනවා පුන්චි මල්කැකූලු දුක්විදිනවා මෙහෙම රටක් ලොවෙත් නැතිව ඇති

  • @ssap3717
    @ssap3717 11 หลายเดือนก่อน

    මෙයාට ලස්සන පරණ ඉන්දියන් සින්දු කියන voice එකක් තියෙනවා

  • @rahul26am9
    @rahul26am9 3 ปีที่แล้ว

    මම එක දවසක් රාගමින් වැලිසරට යන්න බස් එකේ නැගලා ඉන්නකොට මෙයා ඒ බස් එකේ සිංදු කියන්න ආවා. එක පාරටම මට මතක් වු⁣ණේ මම ඉස්සරෝම ආදරය කරපු කෙනා. එයත් ඔය වගේ. එයාටත් සිිංදු කියන්න පුළුවන්. මෙයාගෙන් විස්තර අහන්න බලනකොට බසයෙන් බැහැලා ගිහින්.දැන් අවුරුද්දක් වෙනවා ඒ සිද්ධියට. එදා මගේ ප්‍රශ්නයට අද පිළිතුරු ලැබුනා. මේ එයා නෙවෙයි. කෙසේ වෙතත් ඔබ යහපත් මාර්ගයක යන එක සමාජයට ලොකු ආදර්ශයක්. නැගණියනි, ඔබට දිරිය ශක්තිය ලැබේවා

  • @tammamtammam7488
    @tammamtammam7488 5 ปีที่แล้ว +1

    aththatama nangiya oya gana sathutui dawi pihitai

  • @nuwanshyamali2232
    @nuwanshyamali2232 6 ปีที่แล้ว +2

    Thunuruwange saranai oyata..

  • @abrahaleghese944
    @abrahaleghese944 6 ปีที่แล้ว +9

    daruwantat obatat duwe samma sam budu saranai

  • @user-jj8vw1eh6n
    @user-jj8vw1eh6n 6 ปีที่แล้ว +6

    තෙරුන් සරණයි නංගි ඔයාට

  • @kumarikumari5704
    @kumarikumari5704 5 ปีที่แล้ว +1

    අක්කේ බුදුසරණයි ඔයාට

  • @janakabandara2333
    @janakabandara2333 6 ปีที่แล้ว +1

    budusaranai oyata ;me samajaye samahara weradi karala salli hoyana kantawanta ;oyawage uthsaha wantha diriya kantawaka gen me samajayata mahagu adarsayak

  • @user-gr1xi5bd2j
    @user-gr1xi5bd2j 6 ปีที่แล้ว +1

    අක්කෙ ඔයාට තෙරැවන් සරණයි

  • @chandralathacooray7882
    @chandralathacooray7882 6 ปีที่แล้ว +3

    Oyata budusaranai

  • @chanaka461
    @chanaka461 2 ปีที่แล้ว

    දුක් කරදර නිමා වේවා!. තෙරුවන් සරණයි!.

  • @h.mkandypeople1496
    @h.mkandypeople1496 5 ปีที่แล้ว +3

    දිරිය මාතාවක් නුඹ.👍👌👈💚💜💙💛

  • @ireshamadushmi6981
    @ireshamadushmi6981 6 ปีที่แล้ว +2

    godak dukai .oyalata jesu pihitai

  • @dulipprasanna4550
    @dulipprasanna4550 4 ปีที่แล้ว +4

    ජේසු පිහිටයි ඔයාට

  • @pusakumari4410
    @pusakumari4410 2 ปีที่แล้ว

    ලස්සනයි ගොඩාක් ආදරයෙයි නoගියෝ.ජේසු පිහිටයි පරිස්සමෙන් ඉන්න

  • @yvonnefernando6504
    @yvonnefernando6504 2 ปีที่แล้ว

    You are a great mother who is beautiful n talented,Wish you all good luck n God bless

  • @kumarifonseka9332
    @kumarifonseka9332 6 ปีที่แล้ว +9

    ane oyata budusaranai akke...budusaranai ouata .

  • @MMm-eo6kq
    @MMm-eo6kq 4 ปีที่แล้ว +1

    මගෙ අම්මා තාත්තා දෙන්නම
    රැලෙගියා මට ගමෙ උන් පිලිකුලෙන් තමා බැලුවෙ තාමත් එහෙමයි
    දරුවො 5 ක අම්මා ඔබට ගොඩක් පින්

  • @ravindupriyankara9685
    @ravindupriyankara9685 6 ปีที่แล้ว +2

    Niyamai akke ubanam

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว

    බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි

  • @chandinavi7688
    @chandinavi7688 6 ปีที่แล้ว +9

    Harima.dukai.oya.weraddak.karannahjevithe.harima.dukai..budusaranai.

  • @drivercar6369
    @drivercar6369 4 ปีที่แล้ว

    Great lady. God bless you.

  • @samanthapradeep8529
    @samanthapradeep8529 6 ปีที่แล้ว +5

    Great
    I show you when you was child

    • @achiniudayarathna888
      @achiniudayarathna888 4 ปีที่แล้ว

      Godak dukai oyage jivithe sarthaka wenna kiyala pathanawa.daruwan balagena samajaye wadagath kanthawak hoda gaurawaniya amama kenek . wenna ....

  • @Nasrulla-ht3jo
    @Nasrulla-ht3jo 6 ปีที่แล้ว +9

    Ur great women
    Great mother