Dunsinane Falls vs Upper Ramboda Falls |කොත්මලේ යනවනම් බලන්නම ඕන තැන් | Solo Hiker | Kotmale |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 มิ.ย. 2023
  • #solohiker #solotraveler #kotmale
    #solohiker #rawanagoda
    #solotraveler
    I travel without companions, through hidden villages, to destinations full of beauty and natural beauty. While travelling like that, my aim is to bring the happy or bitter life experiences of the people I meet in front of an audience. I take this opportunity to tell the whole world the historical information of Sri Lankan hidden villages. I dare to roam alone to bring you its beauty, risking life even in natural forests.
    My name is Madhushan Neranjan. A graduate of the University of Moratuwa faculty of engineering . I am currently volunteering to deliver the combined Maths curriculum to children in a school in Sri Lanka. Through this channel, I hope you will get the opportunity to enjoy the beauty of the mountains and villages of Sri Lanka with me.
    If you wish to support me through this journey join with me on Patreon
    patreon.com/SoloHiker?...
    🔰📒 මෙවර සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටි සිසුන් සඳහා 2025 නව පංති ආරම්භය
    📌විභාග ප්‍රතිඵල එනකන් ඉන්නවද ?
    📌දැන්ම වැඩ පටන් ගන්නවද ?
    📕 සංයුක්ත ගණිතය විෂය නිර්දේශය අන්තර්ගතය සහ
    විෂයට අදාලව තෝරා ගත හැකි විශ්වවිද්‍යාලයීය පාඨමාලා සහ ඒ හා සමගාමී වෘත්තීය අවස්ථා
    🛑 සියල්ල පිළිබඳ සාකාච්චා කිරීම
    📉 ජූනි 17 රාත්‍රී 🕖 7 ට TH-cam හා Zoom හරහා සජීවීව
    📢 පහත Whatsap හා Telegram Group මගින් ඉදිරි වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම සිදු කෙරේ
    📱Whatsapp Group - chat.whatsapp.com/BchYApGWAHm...
    📲 Telegram Channel - t.me/+mfSuM7dWEis5ZjU1
    2024 Theory Group - chat.whatsapp.com/BtaQCq75fjT...
    2023 Revision Group - chat.whatsapp.com/JeFiNppXUUi...
    🌎 Website - www.mathswithmadushan.lk

ความคิดเห็น • 190

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +60

    අහඹුවක් ලෙස කොත්මලේ පුරවරයට පය තිබූ පසු එහි තිබෙන ඓතිහාසික පුරාවිද්‍යාත්මක වැදගත්කම සොයා යෑමේ මහත් පිපාසයෙන් වෙලුනු මා හට හමුවූ පොතෙහි වටිනාකම කිව නොහැකි තරම්ය පෙරලන පෙරලන පිටුවෙහි ඇත්තේ කුතුහලය දනවන කතා පුවතකි, කෙසේවෙතත් මෙහි ඇති පරිච්ඡේද වල සඳහන් ස්ථාන සොයා යෑමේ මෙහෙයුමක මා දැනටමත් යෙදී අවසන්‍ ය,
    පසුගිය සතියේ ඔබ වෙත ගෙන ආ රූපරාමු පෙළට පසු මා සොබාදහමේ අපූර්වතම නිර්මාණ වන සේද ඇළි නැරඹීමට යොදාගත් අතර එහිදී ඉහත මා සඳහන් කළ ඉතිහාස තොරතුරු වල සත්‍යතාවය විමසා බැළීමට ඓතිහාසික පසුබිමක් සහිත විහාරස්ථානය ක නායක් හිමි නමක් හමුවූ අතර එම විස්තරද මෙහි අන්තර්ගත වේ,
    පුරාවෘතයක සැඟවුණු තැන් සොයා කොත්මලයේ පුරවරයෙහි සංචාරක පරිච්ඡේදයේ තුන්වන පිටුව ඔබ සමඟ මෙසේ දිහහරිමි ....
    හොඳම ටික ඉදිරියට ...
    මම Solo Hiker ...
    Madushan Neranjan

  • @TravelMaduwa
    @TravelMaduwa ปีที่แล้ว +20

    මං ආසම Traverl solo Hiker...මමත් දවසක solo Hiker වගේ රට වටේම Traverl කරනවා.....ආදරෙයි..❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      ආදරෙයි 🍃❤💙

    • @DilumThenuka
      @DilumThenuka ปีที่แล้ว +1

      Oyata e dream ekata ikmanatama yanna labbenna kiyala prarthana karanawa

    • @TravelMaduwa
      @TravelMaduwa ปีที่แล้ว

      @@DilumThenuka ආදරෙයි ගොඩක් ❤️

    • @travelwiththarusha2526
      @travelwiththarusha2526 ปีที่แล้ว +1

      යමු ❤🍃

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +5

    මේ ක දෙපාරකට බලන්න වුණා . හැමදාම ත් වගේ කියන්නෙ ඔබ පෙළපතකින් පැවත එන නියම හෙළ දරුවන් ගෙන් කෙනෙක්
    උරුමය රකිත්වා හෙළ රජ දරුවනි
    ජයවේවා!

  • @maduka_s
    @maduka_s ปีที่แล้ว +12

    කියලා නිම කරන්න බැරි සුන්දරත්වයක් වගේම ඓතිහාසික කතා ප්‍රවෘත්ති ඇති තැනක් . සුරපුරයක තවත් තැනකට ඉක්මනට යං අයියේ 🍃💚🌻

  • @dinushikaranasinghe4965
    @dinushikaranasinghe4965 ปีที่แล้ว +7

    අපි නොදන්න ලොකු ඉතිහාසයක් අපේ ලංකාවට තියෙන්නේ ඇත්තටම අයියට පින් ඉස්කෝලෙ කින්වත් ඉගෙනගෙන නැති ඉතිහාසයක් කියල දෙනවට

  • @thusharanilmini463
    @thusharanilmini463 ปีที่แล้ว +5

    Video එක බලද්දී අපිට ලොකු සතුටක් දැනෙනව නම් ඇත්තටම බලන්න ගියාම සතුට කොච්චරද කියලා හිතා ගන්න පුලුවන් 💚💚🍃👌

  • @karnagala
    @karnagala ปีที่แล้ว +3

    මං ආසම traveling කෙනෙක් තා solo hiker ආදරෙයි හැමදාටම ❤️❤️❤️❤️ යන තැන් වලට පරිස්සමෙන් යන්න බුදු සරණයි ඔයාට ❤️😘🥰😍

  • @samanthatech6140
    @samanthatech6140 ปีที่แล้ว +4

    අයියන්ඩි drone ශොට් ටික නම් පට්ට ❤️😍🍃

  • @sachinikavindi2395
    @sachinikavindi2395 ปีที่แล้ว +21

    අයියා වගේ හැමෝම හිතන්වනම් අද අපේ රට කොච්චර ලස්සනද

    • @AJ-bj2uf
      @AJ-bj2uf ปีที่แล้ว +1

      Ekanam aththa❤

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว +4

    අදත් විඩියෝ එක සුපිරි අයියේ පරිස්සමෙන් වැඩ ටික කරගන්න අයියේ .ජය වේවා 👍💖🌼💦

  • @s.w.atthanayaka3248
    @s.w.atthanayaka3248 ปีที่แล้ว +7

    අපේ ලස්සන ගම 😋❤️

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว +4

    වාව් හරිම ලස්සනයි මල්ලි ඔයා නිසා සමහර වේලාවට අපිට දකින්න නොලැබෙන දේවල් බලා ගන්න පුළුවන් ඔයාට ගොඩක් පින් මල්ලි පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ කර ගන්න ඔයාට තෙරුවන් සරණයි !!!🙏💚

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +2

    මිහිපිට සුරපූර ශ්‍රීලංකා. සදා වාසනාවන්.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪
    WOW SUPIRI

  • @shashimadhu361
    @shashimadhu361 ปีที่แล้ว +3

    මාරම මාර ලස්සනයි solo අයියේ💙💙😍හිත නිවන භාවනාවක්💞💞 ඒ තරම් ලස්සන තැනක්💙❤️ සතියක් නම් බලන් ඉන්න බැරියෝ අනිත් විඩියෝ එක ඉක්මනට දාන්න solo අයියේ🤗💙💞😍

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 ปีที่แล้ว +2

    Drone shot ටිකේ ලස්සන..♥️🍃.ලංකාවෙ සුන්දර ඉතිහාසයත් එක්ක ...කියාගන්න බැරි ලස්සන පරිසරයක් එකට බැදුනම..වචන වලට පෙරලන්න බැ මටනම් ❤🇱🇰

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +4

    ගතවුනු සතියේ මට නම් ගොඩක් වෙහෙසවෙන්න වුනා.
    බලාපොරොත්තු නොවුනු සිදුවීමක් නිසා.
    අනේ ඇත්තමයි මල්ලි මේ travel vedio එක නිසා ඒ වෙහෙස ඇත්තටම අමතක වුනා. හිත නිවුනා.💙❤
    බොහොම ස්තූතියි ඔයාට. දෙවි පිහිටයි !

  • @roshanrathanyaka9757
    @roshanrathanyaka9757 9 หลายเดือนก่อน

    වීඩියෝ එක පට්ට අයියේ 😍😍❤❤

  • @R1R1R511
    @R1R1R511 ปีที่แล้ว +3

    වීඩියෝ මාලාව නම් ගොඩක් වටිනවා.👌
    අයියා රම්බොඩ ඇල්ලෙන් උඩට වෙන්ට තියෙන පෙරෙට්ටාසි ගමත් බලාගෙන චැරියට් පාත් යමු දවසක.

  • @gihansanjeewajayawardhana353
    @gihansanjeewajayawardhana353 ปีที่แล้ว +1

    Woow marama lassanak drone shot tika😍🍃

  • @TravelBrothersSL
    @TravelBrothersSL ปีที่แล้ว

    Patta vatina video ekak. good luck bro

  • @kavibandara2601
    @kavibandara2601 ปีที่แล้ว

    Ada thama ithin vlog eka blnna une..wenada wagema adath maru ayye..💚🌿♥️😉.. good luck ayye..♥️♥️

  • @hmaduranga4608
    @hmaduranga4608 ปีที่แล้ว +3

    අපේ ගම❤ උමග පටන් ගන්න තැනත් තියෙනවා දේවතුර ඇල්ල

  • @kasunbandara8
    @kasunbandara8 ปีที่แล้ว

    නියමයි අයියේ❤❤❤❤

  • @dulminirajapaksha2762
    @dulminirajapaksha2762 ปีที่แล้ว +1

    සුපිරියි සර් 😍

  • @sasinduchathuranga4980
    @sasinduchathuranga4980 ปีที่แล้ว +2

    එක පට්ට ආ..❤️☘️🍃💐☺️

  • @wageeshapriyasad48
    @wageeshapriyasad48 ปีที่แล้ว

    හරිම ලස්සනයී ...ගොඩාක් ස්තූතී 🍃🍃දැනගෙන හිටපු දේවල් වලට වඩා තව ගොඩාක් දෙවල් දැනගත්තා ☘️☘️

  • @Pipunidissanayake
    @Pipunidissanayake ปีที่แล้ว

    බොහොම පිං සහෝදරයා ❤❤❤

  • @wildcranasinghe
    @wildcranasinghe ปีที่แล้ว +1

    මරු අය්යේ ❤️

  • @ruvininethmini6663
    @ruvininethmini6663 ปีที่แล้ว +1

    Superb 😍❤

  • @kushananjula
    @kushananjula ปีที่แล้ว +1

    Adath gammak thama ❤😊

  • @sahithakarapitiya
    @sahithakarapitiya ปีที่แล้ว

    ජය!

  • @hansikalakmali4752
    @hansikalakmali4752 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි 🌳🌳💚

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 ปีที่แล้ว +1

    Niyamai parisamin 👍❤️

  • @dilinikanishadini4451
    @dilinikanishadini4451 ปีที่แล้ว +1

    Onna malli api kemathi vedio aragena enawa...godak pin..oya kakul deka ta thawa shakthiya lebenna oni...dalada samidu pihitai....saman deviyan ge pihitai...gambara apchchita barai malli...theruwan saranai

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි අක්කා ❤🍃💙🙏

    • @dilinikanishadini4451
      @dilinikanishadini4451 ปีที่แล้ว

      @@Ceylonsolohiker theruwan saranai malli..hodata weda tika karaganna

  • @ErazLkA
    @ErazLkA ปีที่แล้ว +1

    ජයවේවා

  • @ChamodiNisansala-lf3zh
    @ChamodiNisansala-lf3zh ปีที่แล้ว +3

    Lassanai aiye video aka 🤩🌱mewage thawa lassana videos genna ❤🗻

  • @TravelwithFriends111
    @TravelwithFriends111 ปีที่แล้ว +2

    😇😇😇නියමයි✌️

  • @travelwithlakiya
    @travelwithlakiya ปีที่แล้ว +2

    lassanai aiye godak watina video karala thiyenne .math aiya wage lankawa watema awidinna patan gaththa dawasaka api hambewemu 🥺❤️🫂

  • @anu_artgallery
    @anu_artgallery ปีที่แล้ว

    Lassanayi..💚💚💚

  • @PasiduPehesara
    @PasiduPehesara ปีที่แล้ว +3

    Kaalekin dapu gaman baluwe. 😁😁😁 adath supiri aiye video eka😍🧡❤💜Adarei parissamen bro.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ස්තූතියි සහෝ ❤💙🍃

    • @PasiduPehesara
      @PasiduPehesara ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ❤💜🖤

  • @ruchinidilrukshi-bt3dg
    @ruchinidilrukshi-bt3dg ปีที่แล้ว

    So wonderful 🥰❤️💚💚

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 ปีที่แล้ว +7

    කවදාවත් යන්න නම් ලැබෙන එකක් නෑ...ඒත් ඉතින් මේක බැලුවා කියන්නේ ගියා වගේ තමා..❤️💥
    My fav traveller...job well done aiya..!!
    💥🎀

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 24 วันที่ผ่านมา

    සුන්දරයි 🎉🎉🎉🎉

  • @mechanicaltrickssrilanka6624
    @mechanicaltrickssrilanka6624 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි මන් ගිහින් තියනවා ඔය හැම තැනටම වගේ

  • @prasannamanoj3758
    @prasannamanoj3758 ปีที่แล้ว

    ලස්සනයි යාලුවා

  • @hasharamadushika8969
    @hasharamadushika8969 ปีที่แล้ว

    ලස්සනයි ❤️❤️❤️💚💚💚💚

  • @anushatharangani745
    @anushatharangani745 ปีที่แล้ว +1

    Wedagat torathuru resak apa wenuwen gena awata obata gadak pin, obata ediriyatama yamata siyalu shakthiya lebewa ! Niduk nirogi deergayushama suwayama lebewa !!🕊️☺️

  • @KumuthuHashmi-sk6lw
    @KumuthuHashmi-sk6lw ปีที่แล้ว

    ආඩම්බරයි මෙ මාගේ ගම

  • @gayanthilakarathna6627
    @gayanthilakarathna6627 ปีที่แล้ว

    ආඩම්බරයි මෙමගේ ගම

  • @poojaumashankarsportal2183
    @poojaumashankarsportal2183 ปีที่แล้ว

  • @iswaragekusum9996
    @iswaragekusum9996 ปีที่แล้ว +1

    අම්මෝ දැන් ඉතින් කොහොම ද ලස්සන

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว +1

    මටත් හුදකලාවේ ජිවිතෙ විදින්න ආස හිතුනෙ solo hiker අයිය නිසා ♥

  • @sudarshanapriyantha6180
    @sudarshanapriyantha6180 ปีที่แล้ว +1

    මැනික drone එක ගොඩදාගත්තද එලම ජයවේවා ❤️❤️❤️❤️❤️❤️ratnapura

  • @Sihinamwanna4997
    @Sihinamwanna4997 ปีที่แล้ว +1

    අපේ ගම ❤

  • @Sahan961
    @Sahan961 ปีที่แล้ว +1

    Supiri ayye

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      මලයා ❤💙

    • @Sahan961
      @Sahan961 ปีที่แล้ว

      හැමදාම ඔයාගෙ viedeo notification ආව ගමන් බලනවා😘💗💗

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว

    පට්ට 👍🇨🇦🇱🇰😊👍👏🙂😍🥰💯👌🙏

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn ปีที่แล้ว

    අපි ට හරි ආඩම්බරයි මල්ලි ඔයා අපේ කොත් මලෙ ගැන කියන කොට

  • @Randunuboy
    @Randunuboy ปีที่แล้ว

    Ayye drone ekak gaththada✅✅🤘🙏
    ❤️❤️

  • @AnuruddikaSubashini-rp4fr
    @AnuruddikaSubashini-rp4fr 9 หลายเดือนก่อน

    අපේ පැත්ත♥️💙

  • @user-fd4zl1tz8s
    @user-fd4zl1tz8s 11 หลายเดือนก่อน

    අඩේ අපි කොත්මලෙ කියද්දි මාර ගැම්මක් බ්න් දැන්❤❤❤

  • @travel4604
    @travel4604 ปีที่แล้ว +1

    😍😍😍 සෙනසුරාදා හවස ආතල් එකේ ගෙවන්න පුලුවන් මේක බලලා🥰🥰🥰🥰🥰🥰🥰

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 ปีที่แล้ว

    ❤️🔥

  • @shamalranindu2007
    @shamalranindu2007 ปีที่แล้ว

    මං කම්බයින් කලා නම් අය්යගේ ක්ලාස් එනවා ඔන්ලයින්.සෝලෝ හයිකර් යූ ටියුබ් චැනල් එක වගේම අය්යගෙ ක්ලාස් ටිකත් ගොඩක් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..මාත් ලංකාවේ ඉතිහාසය ගැන ඉගෙනගන්න ගොඩක් ආසයි.අය්යට ගොඩක් පින් මේ වගේ සොදුරු තැන් හොයන් ගිහින් අපිට පෙන්නනවට.❤

  • @dannyguner8472
    @dannyguner8472 ปีที่แล้ว

    👏👏👏👏

  • @RPMDev539
    @RPMDev539 ปีที่แล้ว

    patta bro

  • @darshanan3244
    @darshanan3244 ปีที่แล้ว

    Solo Malli ❤❤❤❤❤

  • @SajithMadushanka-fn3bo
    @SajithMadushanka-fn3bo ปีที่แล้ว

    Apita yanna bari Me than pennanawata aiyata pin❤

  • @TRAVELSTORIES214
    @TRAVELSTORIES214 ปีที่แล้ว +1

    ඩ්‍රොන් ෂොට් ටික නම් සුපිරී.🎉🎉

  • @prabodhawalahena8860
    @prabodhawalahena8860 ปีที่แล้ว +1

    🍃❤

  • @dilakshibhagya8563
    @dilakshibhagya8563 ปีที่แล้ว +1

    😍😍😍

  • @samanthachaya8184
    @samanthachaya8184 ปีที่แล้ว +1

    lassani

  • @manikemalkanthi736
    @manikemalkanthi736 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @madushanikawshalya3106
    @madushanikawshalya3106 ปีที่แล้ว

    👍❤️🍃

  • @rajaratadesign
    @rajaratadesign ปีที่แล้ว

    ❤️🍃

  • @Hashan0824
    @Hashan0824 ปีที่แล้ว +2

    😍

  • @kuwaitjerom8836
    @kuwaitjerom8836 ปีที่แล้ว

    ❤️🔥❤️

  • @sancharakayah
    @sancharakayah ปีที่แล้ว

    අයියෙ camping video ekak oneeeeee

  • @bhagyasampath6549
    @bhagyasampath6549 ปีที่แล้ว

    ❤❤❤මල්ලියා පුලුවන්නම් දබුල්ල බකමුන පාරෙ ඒ අවට සංචාරයක් කරන්න අලි එහෙමත් ඉන්නවා ඒ පාරෙන් යන්න පුලුවන් කලුගල ඩැම් එකටම
    ඔය දන්නවා ඇති
    පුලුවන්න්ම් ලගදිම කරන්න ඉල්ලිමක් හොදෙ ❤

  • @shanthamallika9999
    @shanthamallika9999 ปีที่แล้ว

    godak lassani puta harima asawen baluwa teruwan saranai🇱🇰🇱🇰👍👍

  • @Tharakashamin
    @Tharakashamin ปีที่แล้ว

    අපෙ ගම 🥺❤️

  • @nethmithamasha-yb9sn
    @nethmithamasha-yb9sn ปีที่แล้ว

    💚

  • @Punsararajapaksha-
    @Punsararajapaksha- ปีที่แล้ว

    ❤️‍🔥

  • @mithilaranmal5204
    @mithilaranmal5204 ปีที่แล้ว

    ❤❤

  • @lahiru29
    @lahiru29 ปีที่แล้ว

    🥰🥰

  • @-ibbaikabbai4110
    @-ibbaikabbai4110 ปีที่แล้ว

    👍

  • @tharushikachandrasekara7650
    @tharushikachandrasekara7650 ปีที่แล้ว

    👣✨️💙

  • @Sahan961
    @Sahan961 ปีที่แล้ว +1

    1st comment

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      හැමදාම වගෙ 💙❤🍃

  • @sunilxcode
    @sunilxcode ปีที่แล้ว

    රිදී දිය දහරා කඩා හැලෙනා මේ
    සොදුරු ඉසව්වේ 🕊
    සිත අහසින් බැසගෙන කිමිදෙනා
    සීතල ජලාසේ 🐬
    දම්සද පහන දැල්වෙන මේ බුදු රූ
    දසුන් ඉසව්වේ 🌈
    පෙර රජදහනක සිරිඅසිරිය ඔබ
    අරගෙන ආවේ 💥

  • @user-wk8sd8rk1z
    @user-wk8sd8rk1z ปีที่แล้ว

    💚💚💚

  • @manelkusumlatha7410
    @manelkusumlatha7410 ปีที่แล้ว

    Obata pin mewa penwanawata

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍

  • @travelwithlife1781
    @travelwithlife1781 ปีที่แล้ว

    අපි දෙන්නත් කොත්මලේ ගොඩක් place cover කරලා ලස්සන vlog එකක් දැම්මා Solo,මං සරන්නා ඔයාලා එක්ක දවසක vlog එකක් කරන්න ආසාවෙන් බලාගෙන ඉන්නවා අපි දෙන්නා ❤

  • @samanthafernando5402
    @samanthafernando5402 ปีที่แล้ว

    Harima lassanai mawath akkan yanna asai ape rate me lassana balanna

  • @user-zr6he8iv5u
    @user-zr6he8iv5u ปีที่แล้ว

    Are you stressed about your university exams? I highly recommend this channel for stress release as a medical student.😌

  • @hdm7488
    @hdm7488 ปีที่แล้ว

    ❤❤❤💪😎

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 ปีที่แล้ว

    හරිම ලස්සනයි ඒවගේම ස්වාමින් වහන්සේ ඉතිහාසය පුරා වුර්ථාන්තය විස්තර කලා. නව පරපුරට දැනුමක් දීම අප ස්වාමින්වහන්සේට ගෞරවාර්මිකව ස්තුතිය හා ගොඩක් පින් එකල 1977 ට පෙර පාසල්වල ඉතිහාසය අතර තුර කොත්මලේ පුරාතන විස්තර හා කතා කියනවා.ඒවගේම අපේ අත්තලා අත්තම්මලා.ජනවාහිරයේ පැවත එන කතා කියනවා.ඒවා සත්‍ය බව දැනුන අවස්ථා එමටයි.කරනාගල කන්ද සහ කපුවෙල් ලන්ද කදු සහ වනාන්තර පලතුරු වැල වරකා කොස් සහ මී වද කඩපු කුඩා කාලය අමතක කල නොහැකි අතර ඒ වගේම සුන්දර මිටියාවතේ වෙලේ ඉපිනිලි අතර දුව පැනපු කාලය මතක් කර සිටින්නේ දැඩි දූකක් වේදනාවකින්.ඒවගේම සන්ගිලිපාලම කඩවීදිය හා ඒ අවට ගලා බැස යන පන්නල් ඔය හසන්ගිලිපාලම මහ විදුහල සිප්සතර ඉගෙන ගත් පාසලයි. ලොව කොහේ හිටියත් එම ලස්සන තාමත් හිතේ මැවෙනවා.මව්බිමේ සුන්දර හා රාවන රජ මාලිගා හාවිභූෂන වසර ගානක් රජ කර පුරාණයේ කෙත් වතු හා කුළු බඩුවලින් සිම්කෝනා කරාඹු ගම්මිරිස් එනසාල් කෝපි වගාවන්ට ප්‍රචලිතව තිබු අතර මහවැලි සංවර්ධන නිසා පලාත් සහ මිනිසුන් සීසි කඩ විසිරි අද එහි සුලු ජාතිය රජ කරන කුලි සේවකයන් වැඩි වී ඇත.

  • @nirmalisulochana8368
    @nirmalisulochana8368 10 หลายเดือนก่อน

    Ape game dewale lankawema usama tempita dewalaya thiyenna galewela kalawewa pare abareli rajamaha wiharaye

  • @user-ep2pz3rj3t
    @user-ep2pz3rj3t 10 หลายเดือนก่อน

    Mechchara lasssanaida appa lankawa ammoo yannatinam saumak lankawa wate maru ammo patta

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc ปีที่แล้ว +6

    දන්නෙ නැති නිසා අහන්නෙ. අයිය නිකන් ඇවිදන් යද්දි drone එක ගානට පස්සෙන් එන්නෙ කොහොමද . Remote එක ඔබනව පෙනුනෙත් නෑ 😮

    • @chanakalakshan3223
      @chanakalakshan3223 7 หลายเดือนก่อน +1

      The “Follow-me” mode, as known in English, is a flight mode that many drones have been equipped with for several years. It has allowed many pilots to record themselves while engaging in various activities, such as running, cycling, or even riding a motorcycle.

    • @user-yr5cl7jj7z
      @user-yr5cl7jj7z 3 หลายเดือนก่อน +1

      Remote එකේ setting එකක් තියෙනවා , ඒකෙන් අපෙ location tag කලාම drone එක අපෙ පස්සෙන් එනවා remote එක නැතත්..

    • @Mrdevil-gx3fc
      @Mrdevil-gx3fc 3 หลายเดือนก่อน

      @@user-yr5cl7jj7z mmm.. eeek thamai mn baluwe kohomada ehema wenne kiyl 🙂 signal drop unoth kelaweno ned habai

  • @Spacex1232.
    @Spacex1232. ปีที่แล้ว +1

    බෙලිගල මෙහෙ තියෙන්නෙ එන්න බලන්න