වන අරණේ කටාරම් කෙටූ ගල් ලෙන් මැද සල්ගල ආරණ්‍යය සේනාසනය. Salgala forest monastery,Sri lanka.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ค. 2024
  • SALGALA FOREST MONASTERY, GALAPITAMADA, SRI LANKA.
    Salgala forest monastery, situated about 4km away from Galapitamada town,Kegalle district in Sri lanka. Salgala is a natural forest reserve extending over 700 acres. The history of the monastery goes back to the pre- christian era. The salgala forest is surrounded by rocks and drip ledges caves. The caves were donated to maha sanga in the ancient past. According to the history and folklore this place was used by king walagamba in 103 century B.C. Calm and silent place to visit.
    Music: You tube studio no copyright music.

ความคิดเห็น • 103

  • @user-el4sj8zr7o
    @user-el4sj8zr7o 27 วันที่ผ่านมา +24

    අපට දැත බලා ගන්න මෙවැන්නක් පල කල සැමට පින් අත්වේවා.....!!

  • @dssobandula2001
    @dssobandula2001 29 วันที่ผ่านมา +14

    බුදු දහම ලොව පුරා පැතිරේවා.

  • @priyaniwirakoon6201
    @priyaniwirakoon6201 24 วันที่ผ่านมา +11

    සැමට දකින්නට සැලැස්වීම පිළිබදව නම් බෙහෙවින්ම ස්තුතියි. බොහොම කාලයකට පෙර එක් වතාවක් දානයක් දෙන්න ගිය පිං ඇත්තෝ සමග අපිත් ගියා. දැන් අරණ්‍යය සමහර තැන් අළුත්වැඩියා වෙලා. ඒ දවස්වල හාමුදුරුවරු නම් කිසිම කෙනෙක් දිහා හිස ඔසවා වත් බැලුවේ නෑ හරිම ශාන්තයි.

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  24 วันที่ผ่านมา +1

      වෙනස්කම් තිබුණත් පරණ තත්වය ගොඩක් දුරට ආරක්ෂාවෙලා තියනවා.

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 29 วันที่ผ่านมา +18

    මේ උතුම් පින් බිම් සුරැකේවා

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 29 วันที่ผ่านมา +13

    වාසනාවන් මේ උතුම් පුද බිමේ විස්තර අහන්න ලැබීම
    ඔබ සැමටම බුදු සරණයි

  • @jayasenarajapaksha6170
    @jayasenarajapaksha6170 14 วันที่ผ่านมา +2

    අපේ රටේ පෞරාණික වටිනාකමින් සමන්විත මේ විස්තර පල කළ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි !!!

  • @rupasiriperera8085
    @rupasiriperera8085 28 วันที่ผ่านมา +13

    සල්ගල අරණ බුදුදහමට පිදෙන සල්මලක් වේවා! වීඩියෝවට ස්තූතියි!! සුවපත් වේවා!!!

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 20 วันที่ผ่านมา +5

    ඔබ තුමාට ගොඩක් පීං. බලන්න අවස්ථා ව සැලසුවට ❤❤ තවතවත් මේ වගේ වැඩ කටයුතු කරන්නට ශක්තිය ලැබේවා 🌹🙏🙏💐🙏💐🙏🙏🙏🙏

  • @sandunranga8816
    @sandunranga8816 22 วันที่ผ่านมา +5

    වට හැටේ ගහ බලන්න අපි කැලේ ගිය හැටි මතක් උනා,ලස්සන අතීතයක් දැන් ගොඩාක් දියුණු වෙලා වගේ❤

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  22 วันที่ผ่านมา +1

      වැස්ස දවසක් වුනු හින්දා හැට වට ගහේ videoඑකක් ගන්න බැරි වුනා.

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 21 วันที่ผ่านมา +3

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏 මෙ මේ උතුම් පිං බිම දැක ගන්න ලැබුන ඒකත් ලොකු පිනක් බුදු සරණයි

  • @chenukamanagamage359
    @chenukamanagamage359 24 วันที่ผ่านมา +6

    ඔබට බොහොම pin
    බුදු sarana ලැබේවා

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 23 วันที่ผ่านมา +5

    බොහොම පිං🙏🙏🙏 ........
    තෙරැවන් සරණයි🙏🙏🙏

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 19 วันที่ผ่านมา +2

    බොහොම පින් ගමන් මාර්ගයත් කිව්වාට🙏

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 12 วันที่ผ่านมา +1

    පුතාලා ලොකු පිනක් කරගත්තා මේ විදිහටවත් අපිට දැකබලා සතුටු වෙන්න සැලස්සුවාට බොහොම පිං සිදු වේවා තෙරුවන් සරනයි සුවපත් වේවා

  • @Neethanidias
    @Neethanidias 21 วันที่ผ่านมา +3

    සල්ගල අරන දැකගන්න සැලසු ඔබට පින් ! දිගුකල්.
    අරන සුරැකේවා බුදු සසුනට!!!

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 22 วันที่ผ่านมา +2

    ගොඩක් ලස්සන තැනක් 🎉🎉🎉 ගිහින් බලන්න ඕන 🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖

  • @amaraamarangani4736
    @amaraamarangani4736 14 วันที่ผ่านมา

    සාදු සාදු නමස්කාර වේවා

  • @sanjeewaruwan2199
    @sanjeewaruwan2199 25 วันที่ผ่านมา +3

    අවුරුදු 24 ලස්සන අතීයක් මතක් වෙනවා .ආයෙත්.යන්න ආසයි .එ දවස්වල වගේම තාමත් ලස්සනයි .

  • @user-gb4fn5oj9y
    @user-gb4fn5oj9y 6 วันที่ผ่านมา +1

    අපේ ගම,,සාදුසාදු,

  • @mallikaabeykoon5600
    @mallikaabeykoon5600 7 วันที่ผ่านมา +1

    දැක බලා ගැනීමට සැලසීම උතුම් පිනක්

  • @ChandaniSamanlatha28
    @ChandaniSamanlatha28 9 วันที่ผ่านมา

    Me mage gama,podi kale api nitarama arannayata giya,budu saranai, sada kal pawatiwa me puda pima,

  • @AnuraJayantha-td5cl
    @AnuraJayantha-td5cl 19 วันที่ผ่านมา

    ලස්සන තැනක්

  • @ChanakaPerera-sg9sh
    @ChanakaPerera-sg9sh 14 วันที่ผ่านมา

    සාධු ...සාධු ..සාධු ....!!!🙏🙏🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 23 วันที่ผ่านมา

    බෙහෙවින්ම ස්තූතියි, වටිනා තොරතුරු අප වෙත ගෙන ඒම පිළිබදව
    තෙරුවන් සරණයි!🙏🪷

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 29 วันที่ผ่านมา +2

    Sadu sadu sadu 🙏🙏🌹

  • @mahindakariyawasampathirag8135
    @mahindakariyawasampathirag8135 23 วันที่ผ่านมา +2

    Samma sambudu saranai 🙏🙏🙏

  • @nandamadurapperuma7447
    @nandamadurapperuma7447 23 วันที่ผ่านมา

    Great video. Thanks for your effort 👌 🎉❤

  • @soosoo8801
    @soosoo8801 23 วันที่ผ่านมา +1

    බුදු සරනයි

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 19 วันที่ผ่านมา

    මාරම neat, පිරිසිදු ලස්සන තැනක් 🌹🌹🌹

  • @ratanalankaragalle8245
    @ratanalankaragalle8245 25 วันที่ผ่านมา +1

    I obtain Upasampada in June 2011.It is a great relios place.I was lucky to meditate here.Theruwan saranai.

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  25 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි

    • @henryt1199
      @henryt1199 24 วันที่ผ่านมา

      🙏🙏🙏

    • @henryt1199
      @henryt1199 24 วันที่ผ่านมา

      @ratanalankaragalla8245 Is it possible for me to see you?🙏🙏🙏

  • @user-jr3yv3bk1i
    @user-jr3yv3bk1i 23 วันที่ผ่านมา

    Pin semadeanata🎉🎉

  • @mangalikajay1092
    @mangalikajay1092 24 วันที่ผ่านมา +1

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @user-ru3li9yc2v
    @user-ru3li9yc2v 21 วันที่ผ่านมา

    Budu saranai

  • @nihathanirannulu3481
    @nihathanirannulu3481 9 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹🌹

  • @priyanifrancis4122
    @priyanifrancis4122 22 วันที่ผ่านมา

    🙏🏾🙏🏾🙏🏾👍

  • @dudjdduddxjdisi
    @dudjdduddxjdisi 25 วันที่ผ่านมา +1

    🙏🌹💙🌹🙏

  • @mnal5805
    @mnal5805 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wijea6773
    @wijea6773 28 วันที่ผ่านมา

    Is it possible for lay people to stay there and meditate. Theruwan saranai

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  18 วันที่ผ่านมา

      දවස් කිහිපයක් විවේකීව ඉන්න කතා කරගන්න පුළුවන්. ඒත් දැනට භාවනා වැඩසටහන් මෙහි පැවැත්වෙන්නේ නැහැ.

  • @janithapriyadarshani3796
    @janithapriyadarshani3796 20 วันที่ผ่านมา

    Ahala thibunate dakke ade harime lassenai obete thanks kereneva lassenete vachene uchchareneye keremin penvu eme pude bime venuven obete pin

  • @vipulabataduwaarachchi7833
    @vipulabataduwaarachchi7833 18 วันที่ผ่านมา

    Walagamba has not done this. Our history is much older

  • @chadrachadra4979
    @chadrachadra4979 24 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍❤️

  • @shamilaimali1307
    @shamilaimali1307 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @sampathsampath1456
    @sampathsampath1456 21 วันที่ผ่านมา

    සාධු සාධු 🏵️🌻🪷🙏🙏🙏🪷🌻🏵️ සා,,,,ධු 🙏🙏🙏

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 23 วันที่ผ่านมา

    Ape akkalage gama

  • @user-vs4nf1io2g
    @user-vs4nf1io2g 24 วันที่ผ่านมา

    Danayak denna. Puluwan da. Komada karanne. Kiyanna puluwanda

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  24 วันที่ผ่านมา

      බාර ගත්තු දානයක් නැති දවසක් බලලා ගන්න පුළුවන් වෙයි, අව්‍ය්‍ය නම් දුරකතන අංකයක් දෙන්න පුළුවන්,

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 23 วันที่ผ่านมา

      ​@@srilankaunlocked9818ඔයාට පින් අයිතිවෙයි පුලුවන්නම් නම්බර් එක දෙන්නකො මට.

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  23 วันที่ผ่านมา

      @@dilanchathuranga7558ආරණ්‍යයේ කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේ 0716575211

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 19 วันที่ผ่านมา

    Me utum pinbima gana danuwath kala semata bohopin

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 23 วันที่ผ่านมา +1

    භික්ෂූන් වහන්සේලා කීනමක් වගේ වැඩ ඉන්නවද කියල දැනගන්න පුලුවන්ද ?

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  23 วันที่ผ่านมา +1

      සාමාන්‍යයෙන් 10 ක් 12 ක් විතර වැඩ ඉන්නවා

    • @dilanchathuranga7558
      @dilanchathuranga7558 19 วันที่ผ่านมา

      @@srilankaunlocked9818 හරී බොහොම ස්තූතියි !

  • @keerthisinghe5537
    @keerthisinghe5537 11 วันที่ผ่านมา

    වට හැට ගහ පෙන්නුවනම් තවත් වටිනව

  • @SusilaPerera-je7vc
    @SusilaPerera-je7vc 18 วันที่ผ่านมา

    Ape. Ammalage. Gama

  • @kwkw5977
    @kwkw5977 24 วันที่ผ่านมา

    Apata dakemata salasu obata pin

  • @jayam1429
    @jayam1429 8 วันที่ผ่านมา

    🪷🪷🪷👏👏👏🪷🪷🪷

  • @Disanayaka-hy6dq
    @Disanayaka-hy6dq 24 วันที่ผ่านมา

    Mage wayasa au 8 giye den mage wayasa 53,ada wage matakai 43atitee🙏🙏🙏

  • @sanathdezoysa8076
    @sanathdezoysa8076 20 วันที่ผ่านมา +1

    නැවතිලා වැඩ කරන්න ආසයි හැකි නම් දන්වන්න

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  18 วันที่ผ่านมา

      දැනට කැපකරුවන් ඉන්නවා

  • @rupikajan8066
    @rupikajan8066 24 วันที่ผ่านมา

    Sadusadusadu

  • @saumyaalahakoon273
    @saumyaalahakoon273 22 วันที่ผ่านมา

    Mechchara laga idalath thama gihinne😢

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  22 วันที่ผ่านมา

      ළඟක ඉන්නවනම් යන්නම ඕන...🙂

  • @user-du4zm3lr7g
    @user-du4zm3lr7g 18 วันที่ผ่านมา

    දන්නවද සල්ගලින් පටන් ගන්නා උමග ඉවර වෙන්නේ ලෙනගලට යාබදිල්

    • @srilankaunlocked9818
      @srilankaunlocked9818  18 วันที่ผ่านมา +1

      ලෙනගල ගල් ලෙනෙන් නේද?

    • @user-du4zm3lr7g
      @user-du4zm3lr7g 15 วันที่ผ่านมา

      @@srilankaunlocked9818 ow

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 22 วันที่ผ่านมา

    😂