යකාගේ පඩිපෙළේ සැඟවුණු ගම්මානයේ කතාව | The Village Hidden in the Devil's Staircase | Solo Hiker |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #solohiker #ohiya #devilsstaircase #kalupahana #village #rurallife #srilanka
    සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි.
    යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි,
    නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය,
    මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි,
    ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්.
    ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃
    මම Solo Hiker

ความคิดเห็น • 861

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  ปีที่แล้ว +259

    සති දෙකකට ඉහතදී ගෙන ආ රූප රාමු වලින් ඔබ දුටුවේ යකාගේ පඩිපෙළේ දියඇල්ල වෙත මා පැමිණි සුන්දර මාවතේ දසුන් වන අතර, අද රූපරාමු තුලින් මෙහි සුන්දරත්වයට එහා ගිය සැඟවී ගිය කතාවක වතගොතක් ගෙනඑමි.
    යකාගේ පඩිපෙළ දිගේ කලුපහන සොයා යන ගමනේ එක්තරා ස්ථානයක මා හට පාර වැරදී මා ලඟාවී තිබුණේ ගිනේරිය නම් හුදෙකලා ගම්මානය වෙතයි, හනික මා වෙත පැමිණි ගම්මානයේ දැනට ජීවත් වන එකම පවුලේ ගොවි මහතා පැවසූ කතාව අසා මෙය ඔබ වෙත ගෙන ආ යුතුම කතාවක් බැවින් මෙය ඔබ වෙත ගෙන ආවෙමි,
    නාරංගමුවෙන් පසු මා දුටු සුන්දරම වටපිටාව සහිත ගොවි බිම මෙය වන අතර මෙහි ජීවිතය එතරම් සුන්දර එකක් නොවන බව මා හට පසක් වූයේ ඔවුන්ගේ කතාව ඇසූ විටය,
    මෙහි සඳහන් වන ගම්මානයේ සිටින්නේ මෙම පවුල පමණක් වුවත් මීට පහළින් පිහිටි ගම්මානයේ මීටත් වඩා දුක්කිත ජීවිතයක් ගත්කරන දරු පවුල් විශාල සංක්‍යාවක් ඇති අතර ඔවුන් සඳහා හැකි අයුරින් උපකාරයක් කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා බොහෝ දෙනාගේ ඉල්ලීම පරිදි කිහිප දෙනෙකු සම්බන්ධ කරගැනීමට බලාපොරොත්තු වෙමි,
    ජනවාරි මස මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට මා බලාපොරොත්තු වන අතර ඒ සඳහා දායක වීමට බලාපොරොත්තු වන සියළුම දෙනා 071 0356 358 යන අංකයට කරුණාකර whatsap පණිවුඩයක් පමණක් යොමු කරන්න, මම විස්තර එහිදී ඔබ වෙත ලබා දෙන්නම්.
    ඉතින් ගම්මානයක වතගොත සමඟින් ඔහියේ සිට කලුපහන දක්වා සුන්දරත්වය විඳීමට ඔබට අවසරයි 🙏❤💙🍃
    මම Solo Hiker

    • @oshadaudayanga7461
      @oshadaudayanga7461 ปีที่แล้ว +7

      මේකට group එකක් හැදුවොත් මොකො කියන්නෙ අයියෙ

    • @PiggyToony
      @PiggyToony ปีที่แล้ว

      Ffffffffffffffffffffff

    • @viatorsl2470
      @viatorsl2470 ปีที่แล้ว +2

      Hama lamaima illanne kama
      Karanawanan hoda wadak 💚💚💚

    • @ruwandiihalage1482
      @ruwandiihalage1482 ปีที่แล้ว +7

      @@sahasdulmina4783 සිංහල දෙමල කියලා බෙදයක් නෑ. දඹුල්ල කියන පැත්තට වැඩිය දුෂ්කර ජීවිතේට ඒ ගම්මානයෙන් පිටට ආපු නැති කොච්චර මිනිස්සු මේ ඔහිය ගමේ ඉන්නවද. අනේ පව් එයාලට උදව්වක් කරන්න ඉඩ දෙන්න

    • @laxmanratnayake5077
      @laxmanratnayake5077 ปีที่แล้ว +4

      ඔය පාරේ ඔහොම බයික් එක අරගෙන යන උඹත් යකෙක්ම තමයි.
      බුදු සරණයි❤🙏

  • @avidayaman1125
    @avidayaman1125 ปีที่แล้ว +174

    “ලගදිම යන්න ඕන ඒ මිනිස්සුන්ට උදව්වක් කරලා එන්න ” කියලා හිතුනු කොච්චර ඇතිද අපිත් යනවා ලගදිම දවසක ගොඩක් පිං අයියේ 💚 👣🌿🥺

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +14

      වටිනවා මල්ලි ❤️❤️

    • @Vishvaaloka
      @Vishvaaloka ปีที่แล้ว +10

      @@sahasdulmina4783 moda katha kiyanna epa 👍 gonek unata kamak na pennanna epa eka 🙂

    • @ManojManoj-vu5wn
      @ManojManoj-vu5wn ปีที่แล้ว +7

      @@sahasdulmina4783 මේ ඉන්නෙ සීතලට හුකලා රස්නෙට හැදිච්ච ඌරෙක් උදවු කරන කොට සිංහලද දෙමලද කියලා මිනිස්සු බලන්නැ මේ මල්ලි ගියේ,වෙන කාරනයකට,දැන් ඌටත් ඌ මොකටද ගියේ කියලා අමතක වෙලා ඒ තරං අසරණ උන මිනිස්සු ගැන හිත උණු වෙලා මගුලක් කතා කරන්ඩ එපා

    • @kasundilhara9914
      @kasundilhara9914 ปีที่แล้ว +3

      @@sahasdulmina4783 modayek wenna epa udau karanna jathiya wadak na

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@Ceylonsolohiker ggg

  • @nalaka.perera
    @nalaka.perera ปีที่แล้ว +17

    ලංකාව වටේ චෛත්‍යය හදනවා, ඒවට වියදම් කරන සල්ලි වලින් මේවාගේ ගමකට පාරක් හදලා දූන්නොත් ඒ කේ ඇවිදින හැමෝම පීං දෙයි

  • @sahanprabodha9457
    @sahanprabodha9457 ปีที่แล้ว +81

    ඒ සුන්දරත්වය තුල දුක් විදින මිනිස්සු දැක්කම හරිම වේදනාවයි...කවදා හරි හරියන්න ඕන ජීවිත 😔
    ජයම අයියා..!💚🌍🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්ම ජයම මලයා ❤️❤️

  • @ayeshamaduwanthi5257
    @ayeshamaduwanthi5257 ปีที่แล้ว +53

    මනුස්සකමින් පිරුණු හදවතක් එක්ක..
    හුදකලාවේ සුන්දරත්වය හදින්ම විඳින..
    හුදකලා සංචාරකයා..
    සෝලෝ හයිකර්..
    බුදු සරණයි අයියේ.. 💙

  • @TheGHOST-ty6bh
    @TheGHOST-ty6bh ปีที่แล้ว +45

    දිනේශ් අය්යගෙන් පස්සෙ දැක්ක තවත් සුපිරිම චරිතයක් 😌

  • @shenux647
    @shenux647 11 หลายเดือนก่อน +11

    🙂 මගෙ අම්මා තාත්තා දෙන්නම නැ ඉතින් මාත් ඔයා වගෙ කැමති හැමතැනම යනවා 😊 වෙලාවකට දුකයි මම ගැන හොයන්න කෙනෙක් නැති නිසා 🙂❤

    • @WasanaMadushani-hf7vc
      @WasanaMadushani-hf7vc 3 หลายเดือนก่อน

      Oya kohed

    • @ManjulaManjula-yh2ru
      @ManjulaManjula-yh2ru 3 หลายเดือนก่อน

      😢

    • @sarojalakmali2876
      @sarojalakmali2876 หลายเดือนก่อน

      පරිස්සමෙන්

    • @Gayathra1998
      @Gayathra1998 7 วันที่ผ่านมา

      මගෙත් අම්මා නෑ මම ගැන හොයන්න බලන්න කෙනෙක් නෑ ... ඉතිං මම ආදරේ කරන්නේ කොළපාට ලොකෙට සමවැදිලා ජීවත් වෙන්න ❤

  • @sanjudias2613
    @sanjudias2613 ปีที่แล้ว +32

    ලංකාව කොච්චර සුන්දරද. රට රට වලට විකුනන්නේ මේ සුන්දර රටකියල හිතෙද්දි මාර දුකක් දැනෙන්නේ..

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      😣😣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ඇත්තම තමයි.🇱🇰🇱🇰🇱🇰🇱🇰 😭😭😭😭

  • @chanakalakshan3223
    @chanakalakshan3223 ปีที่แล้ว +22

    අනේ , අයියේ අදයි මේක බැලුවේ ... හරිම සංවේදී වගේම ගොඩාක් දුකයි මේ මිනිස්සු ගැන. අඩුම තරමින් රජයෙන් දෙන දේ වත් අදාළ බලධාරීන් මේ අයට දෙන්නේ නැහැනේ .පව් දෙවියනේ 😥 අයියගේ වීඩියෝ වලින් ගොඩාක් දුක හිතුන වීඩියෝවක් . අනේ , පුලුවන් අය මේ අයට තමන්ට පුලුවන් විදියට උපකාර කරන්න .😥

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +48

    අතිසුන්දර පරිසරයක් උනත් හරිම සංවේදී උනා මිනිස්සුන්ගෙ දුක දැකල මේ අයට කිසිස ලෙඩක් දුකක්කරදරයක නොම වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු 🙏🙏🙏❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      🙏❤️❤️

    • @nilmiseram9548
      @nilmiseram9548 4 หลายเดือนก่อน

      @@Ceylonsolohiker mama adai vedio eka beluwe. Awruddakata kalin larapu ekak. Oya arye ehe giyada eyalata udaw karanna

  • @ElectronicLokaya
    @ElectronicLokaya ปีที่แล้ว +9

    නියෙමයි මල්ලි ලස්ස්නයි වීඩියෝ එක❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි අයියෙ ❤️❤️

  • @isurukumara3151
    @isurukumara3151 ปีที่แล้ว +37

    සල්ලි අතර ජීවිතය හොයන්න දඟලන අපිට ජීවිතය විඳින්න කියලා දෙන සුපිරි චරිතයක් සහෝදයා ඔයා . අහම්බෙන් දකින්න හම්බවුනා video එකක් ලකේගල එදා ඉඳන් අද වෙනකල් video එකක් එනකම් පිස්සුවෙන් වගේ ඉන්නෙ
    ජයෙන් ජයම වේවා

  • @shehanudayanga3548
    @shehanudayanga3548 ปีที่แล้ว +20

    කන්ඩ නැතත් ඒ මිනිස්සුන්ගෙ මනූසකම ❤️ ඒ දරුවො තාත්ත අම්මගෙ මහන්සිය දැකල හොදට ඉගෙනගන්න ඕනා ❤️❤️

  • @akeshaprabandi7458
    @akeshaprabandi7458 ปีที่แล้ว +29

    අපේ තාත්තා ගම මතක් උනා මොන තරම් දුෂ්කර උනත් ඒ ස්වභාදහම හිත සනසනවා ඒ සිතල හුලග...🍃✨️
    දුකින් පිඩා විදින හිත් නිවේවා💚❤️

  • @merilkurera7815
    @merilkurera7815 ปีที่แล้ว +7

    රටක පාලකයින්ගේ වැරදි නිසා තමයි පුරවැසියන්ට මේ වගේ තත්වයක් උදාවෙලා තියෙන්නේ..හොරු එලවලා හොඳ රටක් නිර්මාණය කරමු...

  • @artlounge__
    @artlounge__ ปีที่แล้ว +56

    ඔය වගේ ලස්සන තැන් වලට ගිහින් කොහොමද හිත හදාගෙන ආපහු එන්නේ ♥️♥️♥️🍃

  • @lankaawe511
    @lankaawe511 ปีที่แล้ว +37

    Mchn පුළුවන් නම් Channel එකට PATREON account එකක් හදන්න, මොකද මන් වගේම තව කට්ටිය ඇති මේ වගේ ලමයින්ට උදවු කරන්න බලාගෙන, එතකොට channel එකටත් support එකක් වෙයි එක මේ වගේ ඉන්න ලමයින්ට ඉගෙන ගන්න උදව්වක් දෙන්නත් පුලුවන්🙌

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +6

      මම හදන්නම් ❤💙🍃

    • @yakdehiarachchigeravindra9421
      @yakdehiarachchigeravindra9421 ปีที่แล้ว +3

      @@sahasdulmina4783 ජාතිවාදය යල් පැන ගියපු සංකල්පයක්‌. තොපි වගේ නොදියුණු ගෝත්‍රික කොටස් තවමත් ඉන්නව මේ රටේ.🤣🤣🤣

    • @nishadisachini5462
      @nishadisachini5462 ปีที่แล้ว +1

      @@sahasdulmina4783 sinhalayanta udau kalanam thamai hoda

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🙏🌹❤️කුවේට් 🌹

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා නියමයි 🇱🇰👍🏽💪🏽👍🏽👍🏽👍🏽 හොඳම යෝජනාවක්.👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰🇱🇰🇱🇰. 🇩🇪

  • @pasindusathsar_
    @pasindusathsar_ ปีที่แล้ว +20

    උඩ පාරට බයික් එක දාද්දි අයියො කියල හිතුනා ඒත් සමහර වැරදි පාරවල් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් යනවා... පරිස්සමින් අයියේ බුදුසරණයි දිගටම මේ වගේ වටේම ඇවිදින්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා කවදහරි කොහෙදිහරි අපි හමුවෙමු ❤️🥰✌🏻

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම මලයා බුදුසරණයි ❤️❤️

  • @motivations95
    @motivations95 ปีที่แล้ว +6

    Boxer එකෙන් හොදටම කරන සුපිරිම චරිතයක් 😊 ජයවේවා

  • @dulshivimalarathne.7765
    @dulshivimalarathne.7765 ปีที่แล้ว +61

    කටුක ජීවන රටාවක් තුළ ජීවත් වෙන සොඳුරු මිනිසුන් ලොවට හඳුන්වා දෙන ඔබ ද ගොඩාක් සංවේදී පුද්ගලයකු බව පේනවා.ජය වේවා

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +12

    අනේ පවු අසරන මිනිස්සු කවුරැ හරි උදවු කරනවානම් ලොකු පිනක් මාර ලස්සන පරිසරයක් හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා බුදුසරණයි දෙවිරැකවරනයි 🙏❤️❤️

  • @anushkamarasinghe9986
    @anushkamarasinghe9986 ปีที่แล้ว +10

    මම දැනට සතියකට කලින් හරිම අහම්බෙන් වගේ ඔයාගේ වීඩියෝ එකක් දැක්කෙ මල්ලි.ඒකට කොයි තරම් ආස හිතුනද කියනවනම් මම ඔයාගේ වීඩියෝ ඔක්කොම බැලුව.එක තත්පරයක්වත් skip කරන් නැතුව එක දිගටම බැලුව.මමත් ඔයා එක්ක යනව වගේ තමයි මට දැනෙන්නෙ.වෙලාවකට මාර බයක් දැනෙනව මල්ලි.ඒ වෙලාවට හිතින් බනිනව මේ කොල්ල මේ කොහෙද යකෝ යන්නෙ කියල.අනේ යන හැම තැනකම හරිම පරිස්සමෙන් ගිහින් එන්න.අදින් පස්සෙ ඔයා වීඩියෝ එකක් දානකම් බලා සිටින මම ඔයාගේ හෘදයාංගම ප්‍රේක්ෂිකාවක්.

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි අක්කේ 💚❤️

  • @neronero6980
    @neronero6980 ปีที่แล้ว +3

    Ane meyala ta udau karanna aniwaryen pin අයිති ෙවනවා අසරණ කරන්න එපා උදවු කරන්න පුදුසරණයි හැෙමාටම

  • @nimnanishanthi5753
    @nimnanishanthi5753 ปีที่แล้ว +6

    ඔක්කෝටම ඉස්සෙල්ලා බලධාරියෙකු බලන්න මේ අයට අර කියන මිනිස්සු කරලා තියෙන මුදල් වන්චාව ගැන 🙏

  • @yamunalokuge9472
    @yamunalokuge9472 ปีที่แล้ว +15

    බාදක මැදින් යන ගමන් හැමවිටම සුන්දරයි.හරි හමන් පරක් නැති නිසා තමයි ඔය ලස්සන තාමත් ඉතීරිවෙල තියෙන්නෙ.කොහොම වුනත් ඒ පරිසරය අපි වෙනුවෙන් රැකගැනීම වෙනුවෙන් අපි ඔවුන් ට නයගැතියි.මේ රට කරවන ඔලමොට්ටල හොරනඩේ මේවට වගකියන්න ඕන .ඉතින් අපි හැකි දෙයක් කරමු ඔවුන් වෙනුවෙන් .ඉතින් පුතා තරුන ඔබට පරිසර ලෝලින් පිරිවරා අරුත්බර ගමනකට සුබ පැතුම් !

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි 💚❤️

  • @SachiDilru789
    @SachiDilru789 ปีที่แล้ว +6

    මගේ නම් හිත ගොඩක්ම ගියෙ අර බලු පැටියට ❤ අහිංසක මිනිස්සු ❤

  • @jithmaljayavi8824
    @jithmaljayavi8824 ปีที่แล้ว +11

    කෝමහරි ඉගෙනගෙන් අහිංසක මිනිස්සුන්ට උදව් කරන්න බලාපොරොත්තු තියනවා . ඒක ඓවා කරනවා .

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      සිතුවිල්ලට ජය ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා නියමයි 💪🏽👍🏽👍🏽👍🏽👍🏽👍🏽🇱🇰👍🏽💪🏽👍🏽🇱🇰 🇩🇪

    • @dayanandakeppetipola1468
      @dayanandakeppetipola1468 3 หลายเดือนก่อน +1

      ඔබටපුතේ.තෙරැවන්සරණයි.ඔයාල වගේපුතාලා.සීයක්.සිටියානමි.මෙරටහැදෙයි

  • @sadunshamal8921
    @sadunshamal8921 ปีที่แล้ว +21

    බුදු සරණයි අයියේ...
    ඉක්මනින්ම මෙවැනි වින්දනයක් ලබන්න මාත් try කරනවා ....
    Thank you ❤️🖤 ඒ අසරණ මිනිස්සුන්ට ඉක්මනින් ම පිහිටක් වෙන්න ඕන එකම විසදුම අනාගත පරපුර ට හොද අධ්‍යාපන යක් දෙන එක තමා...තව දෙයක් අයියා එ ගමෙ අය එක්ක වචන හුවමාරුව හරිම සුහදශීලි ...🙏👍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤🍃💙

    • @chandanabamunuarachchi4009
      @chandanabamunuarachchi4009 ปีที่แล้ว

      වින්දනය විතරක් නෙමෙයි, යනවනම් ගිහින් උදව්වක් කරපං.

  • @dilkinadeeshara1847
    @dilkinadeeshara1847 ปีที่แล้ว +35

    ඉස්සර පාඩම් කරලා මහන්සි උනාම relax වෙන්න කියලා බලන videos දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා🍃🌷😍ඔයාගේ මේ video වලින් අපිට ලැබෙන්නෙ හරි අපූරු අත්දැකීමක් වගේම අපේ රටේ අපි නොදකින ලස්සන ගැන ලොකු ආඩම්බරයක් 😍😍 මම අයියා ගැන දන්න විදියට අය්යා traveller කෙනෙක් විතරක්ම නෙවෙයි.😎අයියගේ චරිතයේ වටිනාකම ගොඩාක් වැඩියි..මමත් ආසයි එහෙම කෙනෙක් වෙන්න😍 අයියගේ මේ අත්දකීම් අපිත් එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩාක් ස්තූතියි🌷❤💐

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි ❤💙🍃

  • @tharidubro6033
    @tharidubro6033 ปีที่แล้ว +8

    මගෙ ජිවිතේ මම ලංකාව ගැන බලපු හොදම ව්ඩ්යො එක❤️‍ respect machn

  • @shamasandamali8651
    @shamasandamali8651 ปีที่แล้ว +13

    සිනව මුවගේ රදවා. ජීව්තේ දින්න වෙර දරණ මිනිසුන්. ඔයාගේ මේ වැඩේට ජයම වේවා අයියා. බුදුසරණයි හරි ලස්සනයි. ❤️😍💚🌱🍃

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බුදුසරණයි නංගි ❤️💚

  • @SLKhonshu
    @SLKhonshu ปีที่แล้ว +15

    මේ වගේ රටක මිනිස්සු මෙහෙම දුක් විඳින්න ඕනි නෑ සහෝදරයා 😣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ඔව් සහෝදරයා 😣😣

    • @AJ-bj2uf
      @AJ-bj2uf ปีที่แล้ว

      Aniwaryenma❤

  • @kadimai7717
    @kadimai7717 ปีที่แล้ว +8

    අම්මපා පුදුම කේන්තියක් එන්නෙ මෙහෙම රටක් කිසි හිරිකිතයක් නැතුව කෙලසන කාලකන්නී පාලක හැත්ත එක්ක මේවා දකිනකොට 😔🤬

  • @haza2147
    @haza2147 ปีที่แล้ว +13

    Solo hiker කියන්නෙ හරිම සුන්දර චරිතයක්... 🍃❤💯 මාත් ගොඩක් ආසයි අයියගේ ඒ මිනිස්සුන්ට උදව් කරන වැඩේට එකතු වෙලා යන්න එන්න නමුත් මේපාර Alevel ලියනවානේ☹️. එහෙම නැතත් ඒ වැඩේට අයියට පුළුවන් උදව්වක් හරි කරන්නම්.😊💯🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +2

      හොඳට exm එක කරගන්න මලයා සිතුවිල්ලත් ඇති ❤️❤️

    • @haza2147
      @haza2147 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker බොහොම ස්තුතියි 🙏

    • @nirmalarathnayaka3264
      @nirmalarathnayaka3264 10 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් පුලුවන් කෙනේක් උදව් කරමු ❤️🙏

  • @dilshanwijesinghe5545
    @dilshanwijesinghe5545 ปีที่แล้ว +11

    විඩාවට පත් වූ සෑම මොහොතක්ම,
    නිවයි මගෙ සිත ගත නුබේ මෙවන්
    වීඩියෝ.... සොබා මෑනිගේ අසිරියෙන්.....❤❤❤🙏

  • @bhashinie
    @bhashinie ปีที่แล้ว +5

    අනේ කොච්චර දුක් විදිනවද මගෙ රටේ මිනිස්සු.මගෙ රටට මෙවන් තත්වයක් ඇති කිරීමට දායක වුන මහජන මුදල් සතයක් හරි වංචා කල හැමෝටම දවසක වන්දි ගෙවන්න සිද්ධ වෙන්න ඕන.මෙච්චර දුක් විදලත් ඒ මිනිස්සු කොච්චර අවම පහසුකම්ද විදින්නෙ දෙයියනේ.දවසක හරියන්න ඕන කාටත් වඩා මේ වගේ ජීවිතේ ගැටගහගන්න දුක් විදින හැමෝටම.

  • @madhurajapaksha2591
    @madhurajapaksha2591 ปีที่แล้ว +23

    ජීවිතේ ගැට ගහගන්න පොළවත් එක්ක පොරබදන ඒ හැම අහිංසක ජීවිතයක්ම දවසක ලස්සන වෙන්නම ඕනී..💚🖤..
    බොහොම ස්තූති අයියේ..ඒ වටපිටාවේ සුන්දරත්වය අපිටත් දකින්න සැලැස්සුවට..💚🖤🍃

  • @lakshithavlogs
    @lakshithavlogs ปีที่แล้ว +1

    නියමයි සහෝදරයා සුපිරියක් තමා 👌👌

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර ปีที่แล้ว +10

    පව් ඒ මිනිස්සු කොච්චර දුකක්ද විඳින්නේ 🥺 පරිසරය කොච්චර ලස්සන උනත් ඒ මිනිසුන්ගේ ජිවිත නම් මාර කටුකයි 🥺 අර මීදුම 😍🍃

  • @yeshyomal7490
    @yeshyomal7490 ปีที่แล้ว +6

    උබේ වීඩියෝ කොහොමත් ලස්සනයි ලොකු brother ..දෙයක් කිව යුතුයි කෙටියෙන්..(ඔව් මේ video එක ඒ දෙමව්පියෝ 2න්නගේ ලමයි බලනවා ඇති ..උබලට කෙටියෙන් කියන්න තියෙන්නෙ ආයෙත් උබලට පිං ඔනී නෑ හොදට ඉගෙනගෙන අම්මවයි,අප්පච්චී වයි සතුටින් තියපල්ලා.. ඒ මිනිස්සු දෙන්න උබල දෙන්න වෙනුවෙන් ගොඩාක් කැප කිරීම් කරනවා..(ඔව් හොදම පාසැල් දෙකකට යවන්න තරම් ඒ අහිංසක මිනිස්සු දෙන්නගෙ හිත හයියයි..) බුදුසරණයි " ඔස්තාර්ලා රෙද්ද උස්සන් එන්නඑපා" 🖤🖤🖤🚶

    • @yeshyomal7490
      @yeshyomal7490 ปีที่แล้ว

      ඇයි යෙශ් ඔයා ඕම

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      ඔව් මේ පවුලෙ තත්වෙ ඇත්තටම හොඳයි brother ටිකක් හරි තව මේ ගමේ සෑහෙන පවුල් ගොඩක් ඉන්නවා මෙහෙමවත් දෙයක් කරගන්න බැරි

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ปีที่แล้ว

      ජයවේවා නියමයි 💪🏽👍🏽👍🏽🇱🇰👍🏽👍🏽👍🏽🇱🇰👍🏽

  • @seny3053
    @seny3053 ปีที่แล้ว +9

    හරිම ආදරණීය චරිතයක්.. පරිස්සමෙන් අයියෙ කොහේ ගියත් ❤️
    අනුරාධ සර්ගෙන් දැනගත්තෙ ඔයාව 😁❤️

    • @deekapu1190
      @deekapu1190 ปีที่แล้ว

      Ane oyata thanks ..ahinsaka jeewitha. Haki pamanin udaw karamu..oyata call karannam puthe...BUDUSARANAI🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ❤️❤️

  • @anushadilshan4483
    @anushadilshan4483 3 หลายเดือนก่อน +1

    පරිසරය lassani eth e මිනිස්සු vidina duka.😢😢

  • @niroshannuwan9964
    @niroshannuwan9964 ปีที่แล้ว +5

    අයීයා පුලුවන් නම් අර ලීස් කොටුවේදී හම්බවුන මාමට උදවුවක් විදිහට පත්තරේට දාන්න බලන්න එයාලගේ කටුක ස්බාවය .... ලොකු හයියක් වෙයි ඒ ගොල්ලොන්ට ❤️😇✌️ සුබ ගමන් අයියා...👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      එයාලට දෙයක් කරනවා අනිවාර්යයෙන්ම ❤❤

  • @nethminiwaragoda9850
    @nethminiwaragoda9850 ปีที่แล้ว +3

    ඔයා ගැන දැනගත්තේ අනුරාධ සර්ගේ meeting එකෙන්...හරිම ලස්සන vlog එකක් අයියේ 🔥❤️

  • @oshadivishalya506
    @oshadivishalya506 ปีที่แล้ว +5

    අම්මෝ අයියා කියන්න වචන නෑ ඔයා ඔය ගන්න ෆීලින් එක මාරයි. එහෙ මිනිස්සු එක්ක ඔයා ඉන්න නිහතමානී විදිය ඊටත් වඩා වටිනව. ගොඩක් thank you අයියා මෙහෙම ලස්සනක් ඒ විදියටම අපිට පෙන්නනවට. 💚💙🍀 තවදෙයක් අයියා ගොඩක් පරිස්සමින් මේ යන හැමතැනදිම 💜️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි නංගි 💚❤️

  • @sandunperera2180
    @sandunperera2180 ปีที่แล้ว +4

    කොහොමද ඒ මිනිසුන්ගේ නිහතමානීකම ❤️
    තියෙන විදියට පුලුවන් විදියට සැලකුවා❤️

  • @ahijayawardhane0518
    @ahijayawardhane0518 ปีที่แล้ว +4

    මුළු හිතම පිච්චිලා ගියා වගෙ දැනුනා...එකම පාරක් අපිත් ගිය යකාගෙ පඩිපෙලේ.ආයෙ ගියොත් මේ අපේම මිනිස්සු හොයාගෙන අනිවාර්යයෙන් යනවා හිරිහැරයක් නොවී........😊❤️

  • @danuuofficial
    @danuuofficial ปีที่แล้ว +5

    අනෙ මංදා ආයියෙ මට ඔයාගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා ❤️❤️ ඒක තනි වචන ටිකකින් කෙටියෙන් කියනවි නම් මිනිස්සූ එක්ක ඇසුරු කරන විදිහ .. එතකොට ස්භාවධර්මයා එක්ක ආදරෙන් ඉන්න එක්ක ඔයා මාරම.නිහතමානි කොල්ලෙක් Resfect මගෙ හදවතින්ම ❤️❤️❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @sitharaperera2277
    @sitharaperera2277 ปีที่แล้ว +3

    බලන්න ඒ අහසෙ ලස්සනයි ...හරියට දිව්‍යලෝකය වගේ.....ගොඩක් ලස්සන පරිසරයක් ...මල්ලි .පරිස්සමෙන් බුදු සරණයි ....👍👍👍👍 මේ සදහා වගකිවයුත්තේ වහාම ක්‍රියාත්මක වී විසදුමක් මේ මිනිස්සුන්ට ලබා දිය යුතුයි ....

  • @Shashika-ih8wx
    @Shashika-ih8wx ปีที่แล้ว +6

    ඇත්තටම සුපිරියි අයියෙ ❤️
    ලංකාවෙ ලස්සන තැන් ගොඩක් තියෙනවා අපි දැකලවත් නැති ඒ ලස්සන තැන් අපෙ නෙතු මානෙට ගෙනාවට ගොඩක් පිං ☀️

  • @supunhasanka4665
    @supunhasanka4665 ปีที่แล้ว +6

    මචං පිං සිද්ද වෙනව මේ කරන දේට💚💚💪💪
    ...

  • @savishkayomal6307
    @savishkayomal6307 ปีที่แล้ว +3

    මන් ආසම යූටියුබ් චැනල් එක🥺අයියා වගෙම මාත් සොබාදර්මයට තදින් ආදරෙ කරනව🥲කෙනෙක් ගහක් කපල තියනව දැක්කොත් එදාට මට හරිම දුකයි..solo hiker අයියා තමයි මගෙ ආසම පුද්ගලයා😇🥰

  • @malithlakshith5495
    @malithlakshith5495 ปีที่แล้ว +6

    ජය වේවා කොල්ලෝ .ආදරෙයි ආදරෙයි ආදරෙයි 🙂❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ජයම සහෝ ආදරෙයි 💙🍃❤

  • @dilshanchandupa3005
    @dilshanchandupa3005 ปีที่แล้ว +8

    Favourite you tuber in Sri lanka

  • @vihangafernando1111
    @vihangafernando1111 ปีที่แล้ว +2

    මේවනම් සුන්දර ගමනාන්ත 🥺...කොහේ ගියත් බලු පැටව් ඉන්නවනම් ඒකත් ශෝක් 🙉

  • @kavindukst3209
    @kavindukst3209 ปีที่แล้ว +6

    පුලුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මිනිසුන්ට උදව් කරන්න 😢ඒ අහින්සක මිනිස්සු පව් බුදුසරනයි ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      දෙයක් කරනවා අනිවාර්යයෙන්ම ❤❤

  • @herathbandara2798
    @herathbandara2798 ปีที่แล้ว +5

    සුපිරි... ලස්සනට වඩා මචන්..අපේ මිනිස්සු විදින දුක පෙන්නපු එකට උබට පින්...

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว +2

    සුන්දර ගමක ජීවත්වන අසරණ මිනිසුන් කාලකන්නි දේශපාලුවන් රටට කල මේ මහා අපරාධයට තොපිට සාපවේවා මේ අසරණ මිනිසුන්ගේ මුදල් හොරා කන නිලධාරීන්ට එරෙහිව නීතිමය පියවර ගන්න

  • @-production2170
    @-production2170 ปีที่แล้ว +4

    අනිවාර්යයෙන් මං මේ ගෙදර අයට උදව් කරනවා අනිවාර්යයෙන්ම

  • @tiran760
    @tiran760 ปีที่แล้ว +4

    ජය වේවා අයියෙ මෙවගෙ හැන්ගිලා තියෙන දෙවල් ලොකයාට පෙන්නනවට ආදරෙයි කියන්නේ අම්මො ආදරෙයි 🍃🍂💚❤️

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    එලවලු ගනං කියලා අඬනවා බලන්නකෝ ඡීවත්වෙන විදිහ බලධාරීන්ගේ ඇස් වහගන ඉන්නේ මේ දවස්වල

  • @nishamx2
    @nishamx2 ปีที่แล้ว +4

    ඇත්තටම සුන්දර දසුන් පෙලක් සමග අසුන්දර කතාවක් ඇත්තටම ගොඩක් දුක හිතුනා මේ මිනිස්සුන්ට සියලු දෙවියන්ගේ රැකවරණය පිහිට ලැබේවා

  • @nishandileepa98
    @nishandileepa98 ปีที่แล้ว +4

    බලු පැටියගේ කකුල පෑගුවා නේ 😂😍💙

  • @tulybinon557
    @tulybinon557 ปีที่แล้ว +5

    මේ අහිංසක මිනිස්සු දාඩිය මහන්සි හලල අනුන්ට අතනොපා ජීවත් වෙන්න වෙරදරද්දිද් රජයෙන් කරන අසාධාරණය සාප වෙන්න ඕන ⁣ඒ නිලධාරීන්ට.නීතිය පොතේ හැටියට කරන්නෙ මේ යහපත් අහිංසක මිනිස්සුන්ට.ඇත්තටම බහුතරයක් මහත්තුරැ කිය⁣ාගත්ත හොරු රැලක් ඉන්න රටක කැතක් නැතුව මහත්තයා කියන්න පුලුවන් ගොවි මහත්තයෙක්.ඒ වගේමයි සහෝදරයා ඔබට ඇත්තටම මම ආචාර කරනව.ඔබට සදා ජය🙏🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      බොහොම ස්තූතියි 🙏❤️💚💚

  • @sltravel5469
    @sltravel5469 ปีที่แล้ว +2

    2022 A/l වලින් පස්සේ යන්න හිතන් ඉන්නේ

    • @vinol_fdo
      @vinol_fdo ปีที่แล้ว +1

      Koheda bro oya

  • @sachithradinal341
    @sachithradinal341 ปีที่แล้ว +1

    Ada Thama video ekak dekke ahamben intro eka dekka gamn subscribe Kara ❤❤

  • @gihanaroshan3396
    @gihanaroshan3396 ปีที่แล้ว +4

    ඒ සුන්දරත්වය😍 සියලූ විඩාවන් මගාරිනවා ඒ සුන්දරත්වය ........ජය වේවා බූදු සරණයි සහෝදරයා ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි සහෝදරයා 💚❤️

  • @dilshaniweerasekara1407
    @dilshaniweerasekara1407 ปีที่แล้ว +5

    තනියම යන ගමනේ පරිස්සමින් .🙏 තෙරුවන් සරනයි

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      තෙරුවන් සරණයි ❤️💚

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว +1

    පුලුවන් අය ගිහින් උදව් කරල ලස්සනත් බලලා එන්නෙ 😍🩸💚

  • @JanithKavinda
    @JanithKavinda ปีที่แล้ว +1

    අනිවාරයෙන්ම ලගදිම ගිහින් උදව්වක් කරනවාමයි කියල හිතා ගත්ත අයියා. මේ වගේ දේවල් පෙන්නවට පින් ❤

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      ස්තූතියි මලයා 🌳🍃❤

  • @tharangadikovita4788
    @tharangadikovita4788 ปีที่แล้ว +1

    මල්ලි ඔයාගෙ වීඩියෝ එක හරිම ලස්සනයි . ඒ වගේම බොරු ඉන්ග්‍ර්‍රීසි කෑලි නැති නිසා කතාවක් හරිම මිහිරියි. බයික් එකෙ හෙමින් යන්න. අවදානම් වැඩ කරන්න ඕනි ඒත් ප්‍රවෙසමෙන් . අනික බයික් එකෙ කීටැග් එක අයින් කරන්න. ඒකෙ සද්දෙ අවුල්. ඔයාට ජයෙන් ජයම වේවා .

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake ปีที่แล้ว +2

    🥺

  • @mr_dusha01
    @mr_dusha01 ปีที่แล้ว +2

    සැමවිටම සොබාදහම සමග ගැවසිමෙන් සොබාදහම ගැන බොහෝ දේ අපට කියා දේ

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️💚

  • @sumithrahearth
    @sumithrahearth ปีที่แล้ว +3

    අද තමයි මට‍ මේක හම්බ උනේ හරි ලස්සනයි මේ වගේ සුන්දර තැන් පෙන් වන ඔයාට ගොඩක් පින් බුදුසරණයි පුතේ නැත්නම් අපි යන්නේ නැනේ බලන්න පරිස්සමෙන් ඉන්න🙏🙏🙏❤️l

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว

      බුදුසරණයි ❤️💚

  • @bhagyawijekoon3192
    @bhagyawijekoon3192 ปีที่แล้ว +1

    මං මේ වීඩියෝ එක බලද්දි සෙල්සියස් 15‍යි අපිට .දැන් ඒ ගෙදර අයට සෙල්සියස් 6ක් හෝ 7ක් ඇති.වැඩිම උනොත් 8ක් .කොහොම මේ සීතල දරා ගන්නවද මන්දා ඒ ගෙදර මිනිස්සු .ගේ ඇතුලෙ ඉන්න සැප පහසුවට ඉන්න අපිට මේ සීතල දරා ගන්න අමාරු නම් ඒ මිනිස්සු පව් දෙයියනේ.😢අහස උඩ ඉන්නවා වගේ පුදුම ලස්සනක් තියෙන තැනක් උනාට ඒ මිනිස්සු ගෙවන ජීවිතේ හරිම දුකයි.

  • @samkwt2128
    @samkwt2128 ปีที่แล้ว +1

    අනෙ පව් ඒ මිනිස්සුන්ට උදව් කරන්න අහිංසක මිනිස්සු හිත හොද මිනිස්සු ජාති බෙද එපා අපේ රටෙ මිනිස්සු පව්

  • @koshijeewani2726
    @koshijeewani2726 ปีที่แล้ว +1

    Oyage video walata man godak kemathi.oyanam supiri .thawath me wage video karanna lebewa.budu saranai.❤️👍👍

  • @msdesilva4698
    @msdesilva4698 ปีที่แล้ว

    අනේ.අනේ.."ටැමිල් .කොන්ඥං කොන්ඥං තෙරියෙන් "නේද
    මහත්තයෝ.
    ලස්සන ලස්සන දර්ශන..ටික
    හැමෝටම පෙන්නගෙන යනව
    තනියම. යාළුවො ටික කෝ....?
    දියඇල්ල .තියා ඔයාව වත් පේන්නෙ නෑ මීදුමට. ඔවැනි අනතුරු දායක
    පාරවල ගමන් යන්නෙ ප්‍රවේශම්ට
    පුතේ. රැකියාවත් කරන්න.ප්‍රවේශම් වෙන්න.තෙරුවන්සරනයි.
    කාලගුණය දේශගුණය වෙලාව අනුව දැන් ගිහින් වෙන දවසක එන්න.

  • @SajithLakmal-jf1yr
    @SajithLakmal-jf1yr ปีที่แล้ว +1

    යාකාගේ පඩිපෙළ , කැඩිච්ච් ගේ ලග camping කරන්න ගියා.. ඒ PVT වත්ත අයිතී කේනා අපිට මගදී හම්බුනා ,ඒයා කියුවා අපිට ඒ ගේ ලග camping කරන්න කියල...ඉට පස්සේ අපී එතන camping eka කරන්න tent එහේම ගහ ගත්තට පස්සේ පිරිමී සෙට් එක ඇවිල්ලා කැ ගහන්න ගත්ත ,ඉට පස්සේ අපී කියුව ඔයාලැ ලොක්කගේන් ඇහුව කියල.. ඉට පස්සේ එයාට call අරන් බොරු ගොතල කියල, අපි එක්ක රන්ඩු වෙන්න ආව.. මොකද එතන camping කරන්න දෙන්න බැ කියල.. ඉට පස්සේ කියුව කලින් කට්ටිය රැ ගහල පැන්නුවේ කියල.. ඉට පස්සේ එයා ගියා.. අපේ ගැනු ලමයේක් හිටියේ නිසා අපි ඉක්මනින් තියෙන දෙයක් කලා ආපහු හවස 6 විතර ඔහිය ස්ටේශන් එක එන්න පටන් ගත්ත මහ අන්ද කාරේම කලුවරේ රැ 10 ඔහිය ට එද්දී .. මහ ජාරාම සල්කිලී මිනිස්සූ ඉන්න පැත්තක් .. මන්න ආයේ දන්න එකේකුට වත් යන්න දෙන්නේ නැ..

  • @chamudithaedirisingha237
    @chamudithaedirisingha237 ปีที่แล้ว +2

    travel with wife eke kiyapu nisa balu we niyama chanal ekak .aiyee supiriyak , lassanata karanawa

  • @deepikapathirana5629
    @deepikapathirana5629 ปีที่แล้ว +4

    අපේ රටේ සුන්දරත්වය පෙන්වන ඔබට බොහොම ස්තුතියි.

  • @Etoile576
    @Etoile576 3 หลายเดือนก่อน

    මේ අයට මේ ඉඩම් අයිති ද? අනුකම්පාව වෙනම දෙයක්! ලංකාවේ ලස්සනම තැන්වල මේ අයට ගිහින් තියෙන්නේ කොහොමද කියලා හිතලා බලන්න. පරම්පරා ගනනක් ලංකාවේ ඉදලත් සිංහල හරියට බෑ.

  • @chandram8786
    @chandram8786 4 หลายเดือนก่อน

    අද තමා මේ video එක බැලුවේ . අනිවාර්යයෙන් දිසාපති කාර්යාලය මේ අයගේ සල්ලි දුන්නා කියල ගසා කාලා ඇති. උදව්වක් කරන්න ඔයාට කතා කරන්නම් හැබැයි දෙසැම්බර් පහුවෙලා තමා. අලුත් තත්වයේ තියෙන සීතලට අදින්න ඇදුම් ගොඩක් තියෙනවා . අපි උදව් කරමු.

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 2 หลายเดือนก่อน

    ඔය අපේ අම්මගේ ගම අදටත් මගේ අම්මයි තාත්තයි ජිවත් වෙන්නේ ඔහියේ..අපේ තාත්තලාට ඔහෙ ඉඩම් විකුනලා එන්න කිව්වත් එන් නෑ..මොකද අපේ තාත්තාලා කැමති නෑ ඒ ගමෙන් එන්න..අපිට ගිහින් දවසක් වත් ඉන්න බෑ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 หลายเดือนก่อน

    ආණ්ඩු මාරු උනා විතරයි ගෙනාපු ගල් වැලි අරන් ගියා.... හෙණ ගහනවා තොපිට... 🙄🤬

  • @ruwandiihalage1482
    @ruwandiihalage1482 ปีที่แล้ว +3

    අනේ පව් මේ video එක දකින උණුවෙන හදවත් ඇති අපේ සහෝදරයෝන්ට පුළුවන් නම් වගාව කරගෙන ඒ අයට ජිවත් වෙන්න මගක් සලසලා දෙන්න. ඔයාලට ගොඩක් පින් ❤️

  • @doublens4862
    @doublens4862 ปีที่แล้ว +2

    දුශ්කර පලාත් වල ඇවිද්දිදි හිතට අවුල් යන දේකට තියෙන්නෙ ඕක තමා.ලස්සන නිදහස් පරිසරයක් ඇතුළෙ පට්ට කට්ටක් කන මිනිස්සු.😐

  • @whatidonext7766
    @whatidonext7766 ปีที่แล้ว +3

    Apith weradila awa othenata .sundara minissu tikaka hambuna❤

  • @nirmalarathnayaka3264
    @nirmalarathnayaka3264 10 หลายเดือนก่อน

    අනේ මාත් හරි කැමති උදව් කරන්න. ❤️🙏 මන් ආසම දේ පුලුවන් ව්දිහට මාත් උදව් කරන්නම්.. ❤️ bs parissamin crish 🥰

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    Ane puluwan විදියට tea akak හදලා දුන්න
    Paw අහිංසක minissu

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 ปีที่แล้ว

    මේ සුන්දරත්වය, තුළ සැගවුණ ඛේදවාචකයට වගකිව යුත්තේ මේ රට විනාශ කල ධනය හොරා කෑ ජඩ අමන තක්කඩි චෞර දේශපාලුවන්. මේ මිනිස්සු කාටවත් අත නොපා තම ස්වෝත්සාහයෙන් රටේ සංවර්ධනයට දායකත්වය දක්වන්න කොතරම් උත්සාහ කලාද, නිසි කලට පොහොර ටික දීගන්න බැරි එයත් හොරා කාපු අමන තක්කඩි චෞර දේශපාලුවන්ට ශාප වේවා. ඔබ රටේ සුන්දරත්වය සොයා යන ගමනේදී හමුවන මෙවැනි ජීවිත වල සැබෑව එලිදරව් කිරීමට දරන උත්සාහය අගය කරමු. මේ වෙනුවෙන් හඩක් නගමු. ජය🎉❤

  • @punchirathnayake8993
    @punchirathnayake8993 ปีที่แล้ว

    සුරසැප විඳගන ඉන්න අපිට කරන්ට එන උං මෙිව බලල ස්ව උත්සාහයෙන් දියුනුවන අසරනඉන්ට පිහිට වෙන්ට අැස් අැරෙන්නෙ කවද්ද.පුස්බයිසිකලේ ගියඑකාට පැජරො .අනිත් උන්ට කෝටිගනන් මන්දිර.ලැබුනඑකත් ලැබිලනැහැලු.එ්ක ප්‍රා.ස.එකා අතුරුදන්කරලද.

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    🇱🇰 ipadila mahemawath vedio akakin hari nodaka මියගිය minissu මොනතරම් ?
    Aka අතකින් meranna කලින් mawa දකින්නට sallasapu obata පින් aneakwarayk
    Ane ma අපේම lankawa neda?

  • @DilihiEkanayake
    @DilihiEkanayake 4 หลายเดือนก่อน +1

    සුභ පැතුම් ❤❤❤❤❤❤

  • @kavishkanavanjana3525
    @kavishkanavanjana3525 ปีที่แล้ว +3

    අයියෙ ඒ ෆීලින්ග් එකනම් මරු බාවනාවක් වගේ කියල නිමක් කරන්න බෑ දෙයියනේ. ❤ ඒවගේම ඒ මිනිස්සු වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් කරමු අයියෙ අනිවාර්යයෙන්.
    බොහොම ස්තූතියි මේ ලස්සන අපිට ලෝබ නැතුව කට්ට කාගෙන පෙන්නනවාට ❤❤

  • @chamikajayawardena525
    @chamikajayawardena525 ปีที่แล้ว +3

    මෙච්චර සුන්දර රටක මේ.වැඩ කරන මිනිස්සුන්ගේ ජීවිත මෙහෙම වෙන්න බෑ සහෝදරයා.. අනිවාර්‍යෙන් මේක වෙනස් කරන්න ඕනමයි කම්කරුවන්ගේ ජීවිත අයිතිවාසිකම් අනිවාර්‍යෙන් තහවුරු කරන්න ඕනා හැමදාම මෙ මිනිස්සු මෙහෙම දුක් විදින්න ඕනද 💔💔

  • @tharakakularathna7839
    @tharakakularathna7839 ปีที่แล้ว +3

    සුන්දර පරිසරයක ජීවත් වන අසුන්දර ජීවිතයක් හිමි මිනිස්සු.පව් ඇත්තටම මේ මිනිස්සු💔

  • @sitharaperera4525
    @sitharaperera4525 ปีที่แล้ว +3

    ඉතාම දුෂ්කර ගමනක්
    නමුත් ඒ අය වෙනුවෙන් උපකාර කරන්න ඔබ ගත් තීරණය අගය කරනවා.
    මම ත් මට හැකි පමණින් දායක වෙන්න කැමතියි.
    ඛොහොම ස්තුතියි !

  • @bernedettedekoning5893
    @bernedettedekoning5893 ปีที่แล้ว +8

    Hi Solo Hiker, May God bless your efforts and grant you energy and resources to continue this meritorious deed. We appreciate your work and how you present it. You speak for these down trodden people and you are so sympathetic towards them. Thank you for this great video! Blessings!

  • @slionz1473
    @slionz1473 ปีที่แล้ว +1

    Stay safe brother...go ahead.I watch full video.
    Theruvansaranai
    From NZ