Sumudu Ekka Gama Wate | දුම්බර කඳුකරයේ සැඟවුණු ගම්මාන සොයා | Part 03 | SOLO HIKER |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • #Village #Srilankan_village #Lakegala #lakegalawewa
    අතීතයේ කඳුකරයේ විසූ ජනතාවගේ වාසස්ථාන භූමියක්ව පැවත පසුව ලෝක උරුමයක් බවට පත්වූ knuckles රක්ෂිත වනාන්තරය, මේ වන විට සංචාරක මිනිසුන්ගෙන් පමණක් මිනිස් පහසක් ලබන වනාන්තරයක් ලෙස හැඳින්විය හැක.
    අතීතයේ මෙම කඳුකරයේ කඳු මුඳුන් වල පවා ජනාවාස තිබූ අතර, සාමාන්‍ය ගැමි ජන ජීවිතයක් ඔවුන් ගෙවා ඇත, නමුත් රක්ෂිතයෙන් ඉවත් කිරීමත් සමඟ ඔවුන් නගර කරා තම වාසභූමි මාරු කර අතර සමහරක් පමණක් අදටත් එම කඳුකරයේම කඳු පාමුළ වන්නට ජනාවාස ඉදිකර ජීවත් වේ.
    මෙම ගම්මාන අදටත් නාගරීකරණයෙන් තොරව, ගැමි ජීවිතයෙන් පොහොසත් සුන්දර ගම්මාන ලෙස වනන්තර මායිමේ නිදහස් , සරළ දිවි පෙවතක් ගෙවයි,
    ඔවුන්ගේ ජීවන රටාව , එම ගම්මාන වල ඉතිහාසය සහ ගොවිතැන , ආහාර පාන මෙන්ම ඇදහිළි හා විශ්වාස ඔවුන්ටම ආවේණික ගති ලක්ෂණ පෙන්වයි .
    මෙවෙනි කඳුකරයේ සැඟවුණු ගම්මාන වල ජීවිතය සොයා තනිව යන ගමනේ මා පළමුවෙන්ම තෝරා ගත්තේ සුන්දර ලකේගලට මායිම් වූ ඉතිහාසයේ විශේෂ කතා සහිත නාරංගමුව ගම්මානයයි.
    ගම්මානයට මා මුලින්ම පය තබන්නේ සුන්දර නාරංගමුව ලකේගල සොයා යන ගමනෙන්, පසුගිය සතියේ එම රූපරාමු ඔබ වෙත ගෙන ආ අතර, ලකේගල කඳු තුනෙන් දෙකක පහස මා නිදහසේ විඳි ආකාරය යම් තරමකින් හෝ ඔබට සමීප කිරීමට මා සමත් වූවා යැයි මා සිතමි.
    මෙම ගම්මානය මා හට සුවිශේෂී වන්නේ එහි ගිය පළමු වරම මා අත්දුටු සුන්දර අත්දැකීම් අදටත් මා සිතේ ලැගුම්ගත් නිසාවෙනි.
    නැවතත් නාරංගමුව ගම්මානය සොයා ගම්මානයට ඇතුල් වනවාත් සමඟම මා කන වැකුණේ පරණ ගුවන් විදුලියකින් ඇසුණු 80-90 දශකයේ ගීතයකි. එය දුරස් වනවත් සමඟම මා සුන්දර වෙළ් යායක් පසුකර මුතු අයියාගේ නිවසට ලඟාවිය.
    සවස් යාමයේ මුතු අයියාගේ නවාතැන් පලේ සිට සොඳුරු කතාබහකට මුල පුරමින් සිටියදි එහි ලඟා වූ මහතුං මාමා නිසා එය තවත් සුන්දර විය, knuckles වනාන්තරය මැද්දේ තනිවම දිවි ගෙවන මහතුං මාමා ගැන විස්තරයක් පසුව ගෙන එන්නම් .
    සුන්දර කතා බහකින් දවස නිමා කල නින්දට ගිය මා පසුදෑ උදෑසන අවදි වූයේ පසුදා අළුයම 5 ට පමණය. Alarm කිසිවක් නොමැතිව පාන්දර අවදි වීම පුදුම සහගතය, ඒ අන් කවරක් නිසා නොව කුරුල්ලන්ගේ නාදය නිසාවෙනි. වෙනදා අළුයම අවදි වන විට තිබෙන කම්මැලි කම අලස කම අද නැත, ඇත්තේ ජවයෙන් පිරි නැවුම් සිතකි. සොබාදහම අපූරුය, සිතේ නිදහසින් දවස ආරම්භ කල මා ගම්මානයේ වතගොත විමසීමට පුද්ගලයින් කිහිප දෙනෙක් තෝරාගත් අතර, එම කතාබහ රූප රාමු තුලින්ම ඔබට දැක බලාගැනීමට ඉඩහරිමින් මම නවතින්නම්.
    කඳුකරයේ සොඳුරු ගම්මාන සොයා තනිව යන ගමනේ තවත් රසවත් කතා බහකින්,අළුත් දෙයකින් නැවතත් ලබන සතියේ හමුවෙමු 🙏💙🌿❤
    ""මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
    සරැ පස පොළොවෙන් වැහි බිදු අහසින්
    මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
    මගෙ සිරිලක ගැන ලොවට කියමි මම
    සුර පුරයක් වෙන ලොවේ මෙවැනි නැත
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    එඩිතරකම ඇති කම්මැලිකම නැති
    එඩිතරකම ඇති කම්මැලිකම නැති
    ලමයි සිටින රට මගෙ මේ සිරිලක
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    එඩිතරකම ඇති කම්මැලිකම නැති
    එඩිතරකම ඇති කම්මැලිකම නැති
    ලමයි සිටින රට මගෙ මේ සිරිලක
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට
    මේ රට මගෙ රට මා ඉපදුන රට
    හැදෙන වැඩෙන රට මගේම මවු රට""
    නාරංගමුව ගම්මානයේ හෝ නාරංගමුව ලකේගල සංචාරය කිරීමට අවශ්‍ය කෙනෙක් වේ නම්
    මුතු අයියා - 0762701174
    සම්බන්ධ කරගන්න.
    උසස් තත්වයේ සරම් සහ වේස්ති මිළදී ගැනීම සඳහා පිවිසෙන්න -
    Whatsap Catalog - wa.me/c/947501...
    Saram Bazaar facebook page - sarambazaarlk/
    විමසීම් - -0750113221
    #srilankan_village #villagelife #rural_village #explore_village

ความคิดเห็น • 407

  • @Ceylonsolohiker
    @Ceylonsolohiker  2 ปีที่แล้ว +189

    සුමුදු පොඩ්ඩට අවුරුදු තෑගිත් අරගෙන අයෙ යන්න ඕන බලලා එන්න. තව Video ගොඩක් එන්න තියෙනවා, සේන බණ්ඩා මාමගෙ හේනේ කමතේ solo Camping එකක් කරා පැලේ උයාගෙන කාලා, තව ගල් පර්වතයක් මැද්දේ තියෙන කපුඅටුවා ලෙනේ solo Camping එකක් කරා, මේ සිකුරාදා හේනේ Solo Camping එක බලමු ❤🖤🍃

    • @sanjeewalokugamage7473
      @sanjeewalokugamage7473 2 ปีที่แล้ว +1

      Solo hiker, මටත් ආසයි නාරම්මල ගමේ දවසක් ඇවිදින්න. මම කොහොමද ඔබව contact කරගන්නෙ?

    • @inokamadumaliinokamadumali8009
      @inokamadumaliinokamadumali8009 2 ปีที่แล้ว +1

      Kata krayek🤣

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      ඔබට ජයවේවා ආඩම්බරයි ගෞරවයයි අනර්ඝයි.
      නියමයි 👍👌.මමහරිම ආශයි. ඔබගේ VIDEOS SUPER. 🇱🇰👍
      හූරු බූහිටි කොළු පැංචා හරි හූරතල්. සූන්දර සිරිබර මනරම් නිවහල් ස්වභාවික සම්පත් සහ නැවූම් සෞඛ්‍ය සම්පන්න වටපිටාව. 🇱🇰👍👌💪💪

    • @shakyawitharana8945
      @shakyawitharana8945 ปีที่แล้ว

      සුමුදු ගෙ කතා ටිකත් අහන්න. අයියල ගැන එහෙම. ඔයා පොතක් ලියනවන්ම් මිනිස්සුන්ගෙ ජීවිත කතාත් එකතු කලාම ලස්සන වෙයි❤

    • @bgcharuka1400
      @bgcharuka1400 ปีที่แล้ว

      කොහෙද අයියා ඔය පැත්ත

  • @lifewithDhanu
    @lifewithDhanu 2 ปีที่แล้ว +66

    සුමුදු අනාගතේ හොද පරිසර වේදියෙක් වෙන ලකුණු ..

  • @dilankasamarasinghe3025
    @dilankasamarasinghe3025 2 ปีที่แล้ว +18

    ඔය වයසේ කොලබ පොඩි උන්ගෙන් ගිනිසීරියා මොනාද කියලා ඇහුවොත් උන් අහයී කන දෙයක්ද කියලා.. උදේ රැස්වීමෙදී කුකුල් පැටව් වගේ කලන්තේ දාලා ඇදගෙන වැටෙන උන් ඉන්න රටේ එක හුස්මට කන්ද ඊසී නැගපූ සුමුදු වගේ උං රටට හයියක්.. උං තමා දේශීයත්වයේ සංකේත... ජය.. ❤️❤️

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 ปีที่แล้ว +46

    සුමුදු බුද්ධිමත් දරුවෙක්. පරිසරයත් එක්කම ඉන්න නිසා වෙන්න පුලුවන්. ෂෝක්

  • @dananjawaidyasekera6833
    @dananjawaidyasekera6833 2 ปีที่แล้ว +73

    ගැමි දරුවාගේ අව්‍යාජ හඩත් ඔබේ නිහතමානී ගුණයත් ගොඩක් වටිනවා

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  ปีที่แล้ว +4

      බොහොම ස්තූතියි ❤💙🍃

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 2 ปีที่แล้ว +81

    හරිම ලස්සනයි. පොඩි solo hiker පණ්ඩිතයෙක්.ආදරය හිතෙනවා .

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 2 ปีที่แล้ว +85

    සුමුදු දවසක ස්වභාදහම වෙනුවෙන් පෙනී සිටියි හරිම අගෙයි ආයු වර්ණ සැප බල ප්‍රඥා දිර්ඝායුෂ ලැබේවා පුංචි සුමුදු ඇතුළුව ඔබ සැමටම සහෝදරයා ❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      ස්තූතියි සහෝදරයා ❤🍃

  • @user-qo6qf8cq8f
    @user-qo6qf8cq8f 2 ปีที่แล้ว +42

    චූටි මාර්ගෝපදේශක සුමුදු 😊 එයා සෝක් .. ඇත්තටම ඒ මිනිස්සු පෝසත් වසවිශ නැති කෑම ..පිරිසිදු වතුර සහ ස්භාවධර්ය උපරිම විදින මිනිස්සු .. .. ලස්සන ගමක් සහ අව්‍යාජ මිනිස්සු ... මගේ රට කොච්චර ලස්සනයි ද එවන් ලස්සන බිමකට අද උරුම වෙලා තියෙන දේ අසික්කිත පාලකයන් නිසා 💔 ස්තූතීයි brother video එක ලස්සනයි ❤️🍃🌸🌿

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +3

      කතා කරලම කලකිරිලා රට කන උන් ගැන 😢

    • @user-qo6qf8cq8f
      @user-qo6qf8cq8f 2 ปีที่แล้ว

      @@Ceylonsolohiker ඔව් ඒක නම් කතා කරලා වැඩක් නෑ මේවා දකිද්දි ඇහෙද්දී එන වේදනාව 💔😥

  • @dilanlakshan219
    @dilanlakshan219 2 ปีที่แล้ว +24

    ❤️❤️❤️❤️‍🔥❤️‍🔥
    බැරිම තැන කිව්වෙ බල්ලා ඉන්න තැනක ඇති කියල.. 😍😍

    • @rashinidasanayaka7249
      @rashinidasanayaka7249 2 ปีที่แล้ว

      Ow apph🤣😂

    • @dammikaperera4465
      @dammikaperera4465 ปีที่แล้ว

      Aka nam.atta..

    • @randimaruvinara6959
      @randimaruvinara6959 ปีที่แล้ว

      අනේ ඔවු..මොන මගුලක්ද හිට්ගෙන්න ඇති කොල්ලට..ඇයි මේ කොල්ල අහනවා අහනවා බල්ල බදින්න කියනවා.😀😀😀😀

  • @shakthibandara1618
    @shakthibandara1618 2 ปีที่แล้ว +11

    පොඩි පැටියා හොඳට සොබාදහම විඳින කොල්ලෙක්.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +8

    තප්පර 60 කට නිබුල්ලු හරිම ආසයි කථාවට කටකාර පැටියට ජෙසු පිහිටයි ❤️🙏🇱🇰🇱🇰

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 2 ปีที่แล้ว +72

    නගරේ ඉන්න පොඩි උන්ට වඩා සුමුදු ගොඩක් වාසනාවන්තයි..

  • @nadeerameghapathirana5415
    @nadeerameghapathirana5415 2 ปีที่แล้ว +28

    Video වලට අලුත් ප්‍රවේශයක් දීලා..ඒක නියමයි 👌😍😇
    දඟකාර, කටකාර පොඩ්ඩා, සුමුදු හොඳ මගපෙන්වන්නෙක්..❤️☺️🌿

  • @randimaruvinara6959
    @randimaruvinara6959 ปีที่แล้ว +6

    හොද දක්ශ මාර්ගපෝදේශකයෙක්...අපේ දරුවෝ එක්ක බලද්දි සුමුදු ස්භාවදර්මයෙන් ලද දායාද ය කොච්චර ක්ද..ඒ පුතාට උදවි කරන්න මල්ලි ඉගෙනුම පැත්ට්ගෙන් ඉදිරියට යන්න..දවසක් තියේනවා සුමුදු ලෝකෙම දිනන..ඒ තරම්ම දක්ශ දරුවෙක්..කතා විලාශය මරු..සුබ අනාගතයක් දෙන්නටම...

  • @Chanakakumara-tq5bx
    @Chanakakumara-tq5bx หลายเดือนก่อน

    අනේ සුමුදු හරි සෝක් අනාගත පරිසර වේදියෙක් ගමේ මිනිස්සු හරි හොදයි ඔයාටත් ජයම වේවා ❤

  • @k.m.c.kumarinamarathna1456
    @k.m.c.kumarinamarathna1456 2 ปีที่แล้ว +13

    සූමුදු බුද්ධිමත්.සක්තිමත්.පරිසරයත් එක්ක බැදුන ජීවිතයේ මැවීමක්.ඔයාල දෙන්නාටම බුදු සරණයී!

  • @PubuduHettiarachchi-eq6zc
    @PubuduHettiarachchi-eq6zc หลายเดือนก่อน

    සුමුදු පුතා ගොඩක් ලස්සනට විස්තර කරද්දි හරිම පැහැදිලියි.සුභ අනාගතයක් වේවා!..❤❤❤❤

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 2 ปีที่แล้ว +8

    සුමුදුටනම් ආදරේ හිතෙනව ..පන්ඩිත පැටියෙක් ❤️❤️❤️😘

  • @sass3013
    @sass3013 2 ปีที่แล้ว +10

    සුමුදු අනේ ෂොක් හොද ගුරැවරයෙක් පාර පෙන්නන උපදේශකයෙක් සුමුදු පුතේ මම ලගදිම ලංකාවට මට ආසායි ඔයාගේ ගමට එන්න ඔන්න මම ඔයාගේ ගමට එනවා ඔයාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @user-ju4gy7jl4d
    @user-ju4gy7jl4d 2 ปีที่แล้ว +20

    හුදෙකලාව.. සුන්දරත්වය..😌 නන්නත්තාරවෙලා තියෙන මනසට මෙහෙම හරි සහනයක් ගේනවට පිං මචං solo hiker.....💚💚

  • @pasinduvimantha6253
    @pasinduvimantha6253 2 ปีที่แล้ว +12

    සුමුදු ලස්සනට කතා කරනවා අහන් ඉන්න ආසයි.අද විඩියෝ එක ගොඩාක් ලස්සනයි අයියා.දෙන්නටම බුදු සරනයි 💚🌿👣

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      අම්මෝ ඔව් කම්මැලි නෑ 🍃❤

  • @rumeshajayathissa1319
    @rumeshajayathissa1319 2 ปีที่แล้ว +6

    සුමුදු හරි ශෝක් අනේ😘😘ඒ කියවිල්ලට තමා ආසම හිතෙන්නේ

  • @DilshanPathiranampsd
    @DilshanPathiranampsd ปีที่แล้ว +8

    අදුරන්නේ නැති උනත් පුතේ කියල විස්තර ඔක්කොම කියල දෙන මිනිස්සුන්ගේ අව්‍යාජ කම... ❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +5

    ආදරේ හිතුනා ඒ අහිංසක පුංචි පුතාට.එයා හොද පරිසර හිතකාමි යහපත් දරුවෙක්.ඔබටත් පින් අපි නොදකින මේ අපේ රට ගැන අපේ මිනිසුන් පරිසරය අපිට පෙන්වනවට.❤🙏

  • @Malintha_Rathnayake
    @Malintha_Rathnayake 2 ปีที่แล้ว +8

    සුමුදු ඔයා නම් නියමයි. ❤️🌿 අයියෙ ඔයත් සුපිරියි. ආදරෙයි හැමෝටම 🍃

  • @tharindunawod69
    @tharindunawod69 2 ปีที่แล้ว +16

    සුමුදු පොඩ්ඩා මරුනේ අයියා ...කීයේ පංතියේද ඉන්නෙ..
    සුමුදු ගෙන් තව වීඩියො ටිකක් ඕනි..සැලුට් එකත් මරු 🖐️❤️❤️✌️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +4

      පොඩ්ඩා 4 වසරේ ❤🍃

    • @randimaruvinara6959
      @randimaruvinara6959 ปีที่แล้ว

      මගේ කෙල්ලත් 4 වසරේ ..සුමුදු එක්ක හැරෙන්නවත් බෑ..උන්ට හති

  • @user-xm1df2jl9t
    @user-xm1df2jl9t ปีที่แล้ว +2

    කොච්චර දුශ්කර උනත් එ මිනිස්සු තමා වාසාවන්තම.මිනිස්සු🥺❤️

  • @ishandikkubura8852
    @ishandikkubura8852 2 ปีที่แล้ว +5

    වාසනව කියන්නෙ මේකට මල්ලි වාසනාවන්තයි .බුදුසරණයි පරිස්සමෙන් මල්ලි ❤️❤️❤️🙏🙏💪

  • @ashinimaduwanthi5089
    @ashinimaduwanthi5089 2 ปีที่แล้ว +5

    ගම්වල මිනිස්සු හරි නිහතමානි.💕🙏..හදවතින් අවංකවම කතා කරනවා... සුමුදු පොඩ්ඩා ෂොක්💖

  • @sadu3398
    @sadu3398 2 ปีที่แล้ว +11

    මං දැකපු නිහතමානි චරිතයක් අයියේ ඔයා.හරිම ලස්සනයි විඩියො .ඔයාගේ විඩියො බැලුවාම හිතට මර සැහැල්ලුයි.කරන හැමදෙම සාර්ථක වෙන්න ඔනි 🥰🖤පොඩ්ඩාත් මරු😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි නංගි 🍃❤

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 2 ปีที่แล้ว +26

    🌸🙂 අසනීප වෙලා ඉද්දිත් Solo hiker වීඩියෝ එකක් දාලා නම් බලන මන් වගේ තවත් අය සිටීද??❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      සනීපයිද දැන් 🍃❤

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 2 ปีที่แล้ว +1

      @@Ceylonsolohiker ඔව් දැන් හොදයි❤️

    • @Thushara276
      @Thushara276 2 ปีที่แล้ว +2

      @@dilinisakunthala8446
      🥀🌹🌷🎶🎶🎶🎶🎸🎸🎸🎸🎸🐍🐍🐍🐍🐍🐍

  • @samidumalshan7079
    @samidumalshan7079 2 ปีที่แล้ว +9

    මරු යාලුවා නෙ පට්ට කොල්ලා හොදෙ විඩියො එක ඔයා පැහැදිලි කරන්න ඔන්නැ කොල්ලා පැහැදිලි කරා ඔක්කොම ජයවෙවා 👌❤️

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      ඔව් සුමුදු පණ්ඩිතයා ❤❤

  • @swasthiprabashwara3382
    @swasthiprabashwara3382 ปีที่แล้ว +1

    සුමුදු පුතා හොද පරිසර වේදියෙක් වෙයි ඔයාගෙ අනාගතේත් වාසනාවන්ත වේවා .

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +5

    දිවියොන්ට අලින්ට බය නැති සෝලෝ බල්ලට බයයි🤣

  • @gkssepalika4917
    @gkssepalika4917 2 หลายเดือนก่อน

    සුමුදු නම් සෝයි එයා ලොකු උනාම ලස්සන මතකයක් වෙයි ❤

  • @pathumibhagya8677
    @pathumibhagya8677 2 ปีที่แล้ว +4

    අම්මෝ සුමුදු නියම මගපෙන්වන්නෙක්නේද අයියෙ🍃🥰❤

  • @pragathibulathsinhala3981
    @pragathibulathsinhala3981 2 ปีที่แล้ว +7

    පොඩි එකාට හතිත් නෑනෙ ලොක්කා.යකෙක් ❤😍

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      ගමේ කොල්ලොනේ ❤💙🍃

  • @chandraniamarasinghe7869
    @chandraniamarasinghe7869 ปีที่แล้ว +2

    සුමුදු පුතාට හොදට ඉගැන්නුවොත් රට පැලෙන්න ඉගෙන ගනියි සුන්දර දරැ පැටියෙක් පුතේ ඔයාගෙ මේ වැඩේ හරිම අගෙයි🌹🙏🙏🙏🌹🇨🇦

  • @SureshSuresh-wk3jl
    @SureshSuresh-wk3jl ปีที่แล้ว +3

    සුමුදු පුතා හරිම ලස්සනයි ආදරෙයි ❤️❤️❤️❤️👍👏👏

  • @aksha5006
    @aksha5006 ปีที่แล้ว +2

    අනේ හිතට මාර සැනසීමක් මේ පරිසරය දකිද්දී.... ඔයාට පින් මේවගේ වීඩියෝ ගේනවට. කොලු පැට්ටත් ශෝයී ... පරිස්සමින් බුදුසරණයි 🙏

  • @enjoylife6272
    @enjoylife6272 2 ปีที่แล้ว +5

    අද කාලෙ මිනිස්සු දකින්න ඕනේ මෙවැනි වීඩියෝ මෙච්චර වටින රටක් තියාගෙන දුක් විඳින ජාතියක්. පොඩි කොල්ලාත් හොඳ TH-camr කෙනෙක් වෙයි.

  • @travelwiththarusha2526
    @travelwiththarusha2526 2 ปีที่แล้ว +17

    ලස්සන ගමනක් සුන්දර ගම්මානෙක ඒ නිදහසත් එක්ක අපූරු මගපෙන්වන්නෙක් එක්ක වෙනම ලෝකයක් 🍃❤️🇱🇰

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤🍃

  • @Traveltime4447
    @Traveltime4447 2 ปีที่แล้ว +4

    අසා හිතෙනවා බං අයියේ ඇත්තමයි අපේ රට කොච්චර ලස්සනයි ද නොදැකපු නොගියපු තැන් තව කොච්චර ඇති ද අසයි ඔය චුටි සුමුදු එකක් ගමේ ඇවිදින්න ඔය වගේ ගමක ඇවිදින්න අසයි බිල්ඩින් වහන සද්දෙයි එක්ක අපිට ජිවිතෙ විදින්න නැ අසයි ඔහොම බලන්න ඇවිදින්න 🥺🥺🥺🥺

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +3

    මට ඇහෙන්නෙම හාල්මැස්සො ඩබල කියල.ඒත් මං බැලුවා 🤣🤣

  • @achalajayaindu2059
    @achalajayaindu2059 ปีที่แล้ว +2

    හැම ගහක් කොලක් ගල් මල් පැගීච්ච නැති වැලි කැටයක් නෑ වගේ පොඩි එකා නම් සුපිරි කවදාහරි මාත් යනවා සූමුදු බලන්නයි ගම බලන්නයි...

  • @gtcell4736
    @gtcell4736 ปีที่แล้ว +2

    සමුදුයි ඔයයි මායි වෙනම ලෝකයකට ගිහින් ආව .මාර විදියට වින්ද ගැමි ජිවිත හරිම සුන්දරයි.අනේ දෙවියනි අපේ රට බෙිරල දෙන්න වස වර්ති මාරයිනගෙන්.ඔයටත් සුමුදුටත් බුදු සරනයි

  • @hasithageesara5217
    @hasithageesara5217 2 ปีที่แล้ว +2

    ලස්සන පරිසරයක් ඇත්තටම එවැනි පරිසරයක ඉන්න මිනිස්සුන්ටත් නිදහස් ජීවිතයක් ගත කරන්න පුලුවන් ❤️❤️❤️සුමුදුලා වාසනාවන්තයි

  • @somaweerasinghe7377
    @somaweerasinghe7377 ปีที่แล้ว +1

    අම්මෝ මේ සුමුදු,චූටි කාලෙම හොද ගයිඩ් කෙනෙක්.. හරිම බුද්දිමත් පැටියෙක්..

  • @suramyaduwearachchi1380
    @suramyaduwearachchi1380 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි පුදුම ආස්වාදයක් ලැබුවා, සුමුදු ට පරිසරය ගැන හොඳ අවබෝධයක් දැනුමක් තිබෙනවා.මමත් පරිසර හිතකාමී නිසා ස්වභාව සෞන්දර්යට කැමති. ලොකු කුඩා කාටත් දැනුමක් මෙයින් ලබාගත හැකිය. මේ වගේ දේවල් තව දුරටත් කරගෙන යන්නට වාසනාව ශක්තිය පුතාට ලැබේවා

  • @gunarathana2172
    @gunarathana2172 ปีที่แล้ว +1

    ඔබටම ගැලපෙන මිනිසුන් පරිසරය ඔයා මේ පරිසරයෙම කොටසක් වගේ දැනෙනවා හොදට දැනෙන video පෙළක් සුමුදු මරු පොඩ්ඩෙක්

  • @arunaanddilini9418
    @arunaanddilini9418 2 ปีที่แล้ว +5

    නියමයි බ්‍රො,සුමුදු ගමේ චන්ඩියෙක් වගේ.. ආදරෙයි ජයම වේවා!!! ❤️❤️

  • @gihanisashi7342
    @gihanisashi7342 ปีที่แล้ว +1

    ඒ දෙන්නා නිබුලෝ..මරු පොඩි එකා..😍😍

  • @sreemathilka9633
    @sreemathilka9633 2 ปีที่แล้ว +3

    අපේ සුන්දර රටනේ මේ දේශපාලන කරන අය විනාස කරන්නේ ඔබ හැමෝටම බුදුසරණයි 🙏🙏🙏🙏

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      වැඩක් නෑ ඒ ගැන කතා කරලා 😢😢

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +5

    කොල්ලා පොඩි උනා ට සුපිරි වැඩ්ඩා නෙ 😍👍

  • @amazing6357
    @amazing6357 2 ปีที่แล้ว +3

    අර මාමා පුතේ කියලා කතා කරද්දී ආදරේ හිතෙනවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +2

    අනේ චූටි කොළු පැංචො. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 හරි හූරු බූහූටි සූරතල්
    කටකාර පූංචි කොලූ පැට්ටෝ 😂😂😂 ම්හ් 😘😘😘. SOLO ටත් නියමයි.ජයවෙවාපූංචි උනාට ❤️.හොඳ වැඩකාරය.එවගෙම අවට පරිසරය ගැන හොඳ දැනීමක් තියෙනව. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾
    බල්ල ඉන්න තැනක ඇති නේද? 😂😂😂සූමූදූ ඔයා හරි ෂෝක් අනේ හරි එඩිතරයි. 👍🏾💪🏾👍🏾👌🏾

  • @samanlathamenika5410
    @samanlathamenika5410 ปีที่แล้ว +1

    සුමුදු ට.බුදු සරණයි ගොඩාක් දේවල් දන්නවා නේද එයා.💖💖🥰🥰

  • @sahanadhikari7070
    @sahanadhikari7070 2 ปีที่แล้ว +8

    Solo hiker on the way to became best traveling youtube channel in sri lanka ❤️

  • @kavishansathsara8229
    @kavishansathsara8229 2 ปีที่แล้ว +3

    ඒකනම් පිස්සුවක් අයියේ 🇱🇰 ලංකාව ගැන පට්ට ආඩම්බරයි 🌎

  • @SamanSaman-v8m
    @SamanSaman-v8m 7 วันที่ผ่านมา

    Yoda saktiya labenna ona e minissunta karat na waturana hariyata parak na eunata Hite satuta Dora galanawa❤❤❤❤❤❤❤❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +2

    ජය ඔබට ගන් සුන්දරයි මිනිස්සු සුන්දරයී සරලයි ❤️

  • @chamisenarathna4218
    @chamisenarathna4218 2 ปีที่แล้ว +1

    ලස්සනම ලස්සනයි .ඒ වටපිටාව වගේම මනුස්සකම් ලස්සනයි .නිදහස් වගේම ඒ අය හරිම වාසනාවන්තයී...❤️❤️ සුමුදුට ආදරෙයී...එයාගේ දැනුම ඒ ලස්සනත් එක්කන් ජීවත් වෙලාම දැනගත්තු ඒවමයී...

  • @samansaman6521
    @samansaman6521 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ඉතාමත් ම.වටින වැඩ සටහනක්....අපිත් ලංකාවට ගියාම දවසක යනව මේ පොඩ්ඩව බලල පොඩ්ඩත් එක්ක ගම වටේ ඇවිදින්න..

  • @tamarapeiris9314
    @tamarapeiris9314 3 หลายเดือนก่อน

    සුමුදු ලස්සන ට පැහැදිලි ව කතා කරන චූටි පුතෙක් .සුඛ ගමන් 😊

  • @seamusic6408
    @seamusic6408 2 ปีที่แล้ว +2

    ඇග විතරයි පොඩි 😅 සුමුදු ගමේ විස්තර හැම දෙයක්ම වගේ දන්නවා 😚
    ලස්සන වීඩියෝ එකක් 👌🙏
    ඒ ගමේ විස්තර කියන්න යන්න ආසයි ඒ ගමට😊

  • @user-cp9kv4cu8f
    @user-cp9kv4cu8f 3 หลายเดือนก่อน

    Engineer kenek, combined maths guruwarayek, ratama dnna kenek, eth mehema dakina dakina minissu ekka lokukamak nethiwa katha kranna, eththatama madushan sir kiynne nihathamanikame ulpatha. Good luck sir❤

  • @geenadgajasinghe411
    @geenadgajasinghe411 2 ปีที่แล้ว +1

    පුදුම නිහතමානිකමක් තියන හරි සුන්දර මිනිස්සු
    good luck brother❤❤❤

  • @pofansrilanka7345
    @pofansrilanka7345 2 หลายเดือนก่อน +1

    සුමුදු කොලුවෝ, ඔහේට කවදහරි අගමැති වෙන්න උනත් පුවන්.

  • @chameerawijayaveera2466
    @chameerawijayaveera2466 2 ปีที่แล้ว +2

    අපේ ගමේත් එන්න සහොදරයා අරණායක කෑගල්ල දිස්ත්‍රික්කයේ තියෙන්නේ සුන්දර ගමක් හොද වැඩක් කරමු . ජයවේවා සුබ පතනවා ඔබට

  • @musicvanu6288
    @musicvanu6288 ปีที่แล้ว +2

    මේ දෙක ගන්නවා 😉😉 මාරම ලස්සනයි අයියේ 😍😍😍

  • @ravinduwg
    @ravinduwg 2 ปีที่แล้ว +1

    සුමුදු නම් පණ්ඩිත අහින්සක කටකාර ලමයෙක්.. බුදුසරණයි

  • @uvindujayasinghe2031
    @uvindujayasinghe2031 ปีที่แล้ว

    අම්මෝ හොද කටකාර කොලු පැටියෙක් ස්භාවදර්මයෙ ගොඩක් දේවල් ඒ දරුවටත් තේරෙනවා දවසක නුවර සීමාවෙන් යන්න ඕන ඔය ගම්පලාතට සීතල වතුර ටිකක් නාලා ඇවිදල එන්න ඇත්තටම ගොඩක් සතුටුයි පාසල්වල පරිසරය ගැන දේසන පවත්වනවා කීවම තමන්ගෙ රට ගැන ළමයින්ට ආදරයක් හැගීමක් ඇතිවෙනවා ඒකෙන් ජයවේවා මල්ලි ❤❤❤❤

  • @sugathsenavirathna6603
    @sugathsenavirathna6603 ปีที่แล้ว

    සුමුදු ඉතා පරිසර හිතකාමි දැනුවත් කමින් පරිපුර්න පුංචි පරිසර වෙිදියෙක්

  • @janidinisansala54
    @janidinisansala54 5 หลายเดือนก่อน

    gammak thama.oya wage minissu hari adui

  • @user-eg7hg3qg3o
    @user-eg7hg3qg3o 2 ปีที่แล้ว +1

    තවත් මේ වගේ Video කරන්න සර්ට ශක්තිය ලැබේවා!
    හරිම ලස්සනයි.

  • @watenpiten-9810
    @watenpiten-9810 2 ปีที่แล้ว +1

    කාලෙකින් සම්පූර්නෙන්ම skip කරන්නෙ නැතුව බලපු youtube video එකක් 🍃🌿

  • @chamidumaweekumbura8793
    @chamidumaweekumbura8793 2 ปีที่แล้ว +2

    අද වීඩියෝ එකත් සුපිරි සහෝ...🌿❤️👌

  • @lakmallakmal3082
    @lakmallakmal3082 2 ปีที่แล้ว +1

    Machan supiri vidiyo eaka anith eawath podi eakkanqge mara daenuma oya wage thaenaka podi gaeyak hadala kala bila santhosen inna thiyenawa nam supiri lankawe dash a paluwonta owa paenunoth vikunan kanna balai jesu pihitai

  • @hongkonglife4848
    @hongkonglife4848 2 ปีที่แล้ว +1

    ලංකාවට ගියාම සුමුදු පුතාත් එක්ක ගම බලන්න එනව ආදරෙයි පුතේ

  • @nuwantharanga8738
    @nuwantharanga8738 2 ปีที่แล้ว +8

    Rural life is very beautiful. And the beauty of those rural people is even more beautiful. Really thank you for showing us these things. I hope and wish you have the strength to show us these things. Good luck buddy 💪💙💙

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +1

    ජයවේවා.වි ඩි යෝ ව ගොඩ ක් හොඳයි

  • @maduwithcountryfoods3054
    @maduwithcountryfoods3054 2 ปีที่แล้ว +2

    සහෝ ගැම් ආහාර පාන ගැන හොද විඩියෝ එකක් ඕනී.

  • @dinuama2888
    @dinuama2888 ปีที่แล้ว

    ඔයා නම් හරිම වාසනාවන්තයි මල්ලි ඔයාට තව තවත් මේ වගේ තැන් වල ඇව්දින්න ලැබේවා තෙරුවන් සරණයි!!! 🙏🙏❤️

  • @achalajayaindu2059
    @achalajayaindu2059 ปีที่แล้ว +2

    ගම කාලා වතුර බීපු අණ්ඩපාල ඇට්ටරයා.... වයසට වඩා... මාර දැනුමක් තියෙනවා...

  • @nisansalasewwandi6386
    @nisansalasewwandi6386 ปีที่แล้ว

    සුමුදු දක්ෂ දරුවෙක්.ඔබ දෙදෙනාගේම දෙමව්පියන්ටත් බුදු සරණයි.

  • @devuminfernando9252
    @devuminfernando9252 ปีที่แล้ว

    ගැමි ජීවිතය කොතරම් ල ස්සන ද සුන්දරද සොබාදහම අපූරු යි සුමුදු දරුවා හරිම කඩිසරයි

  • @namalpushpawarna3686
    @namalpushpawarna3686 2 ปีที่แล้ว +1

    video eka nam supiri hode balanna asai . Digatama me wage video danna saho jaya wewa.

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    බල්ලා ඉන්න තැනක ඇති 😃😃😃 නියම පුතා ❤️

  • @samuddakasenavirathna
    @samuddakasenavirathna 2 ปีที่แล้ว +2

    කොටින්ම අයියා නම් පිංකාරයෙක්❤️🌿

  • @user-nw4mp7kk7b
    @user-nw4mp7kk7b 4 หลายเดือนก่อน

    Punchi gawesakeya SUMUDU ❤❤❤

  • @akurugedara4200
    @akurugedara4200 2 ปีที่แล้ว +2

    සුමුදු දන්න දේවල් 😍

  • @SurekhaSithumini
    @SurekhaSithumini 2 ปีที่แล้ว +1

    අද අහම්බෙන් ටික් ටොක් වීඩියෝ එකක් දැක්කෙ මන්,ඊට පස්සෙ හරිම ආස හිතුනා,ඒකයි යූටියුබ් චැනල් එක බැලුවා😊මරු වැඩක් දිගටම කරන් යන්න

    • @Ceylonsolohiker
      @Ceylonsolohiker  2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤💚🍃

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 ปีที่แล้ว +1

    Theruwansarani 🙏🌷🙏 punchi sumudu bohoma de dannawa wage, harima agei, colomba rate darawanta wada sobaha dahama gana honda danimak, parisarayata adre wage, punchi panditha kenek adare hithenawa.. ana gathe igena gana ,guide kenekuth weiwage, bohoma pin putha .take care...

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว

    👍🇱🇰👌 විශිෂ්ටයි අනර්ඝයි හරිම ලස්සනයි. ශ්‍රෙෂ්ඨටයි 💪💪🇱🇰 ශ්‍රී ලංකාවට ආඩම්බරයි. නියමයි. 👍🇱🇰👌😀
    සූන්දර සිරිබර ගැමි ජීවිතෙ මම හරිම අගය කරනව.
    SOLO HIKER 🇱🇰👌👌 ඔයා හරි නිහතමානි ජනහිතකාමී සූහදසීලි කෙනෙක් 🇱🇰👍👌😘 ඔබ නියම සිංහල රටදැයට ආදර ය කරන 🇱🇰 අගය වටිනාකම ලස්සන හොඳට දන්නවා. 🇱🇰
    👍👌 ස්වභාව ධර්මයට ගරු කරනව. 👍🇱🇰👌

  • @SajiSnaplife
    @SajiSnaplife หลายเดือนก่อน

    Sumudu is our future nature

  • @hirunihansala6902
    @hirunihansala6902 2 ปีที่แล้ว

    සුමුදු namath ලස්සනයි oyth ලස්සනයි ape 🇱🇰 ta සුමුදු wa godak wadagath wei.

  • @anupamarasadhi3503
    @anupamarasadhi3503 2 ปีที่แล้ว +1

    පොඩි Solo hiker ♥️🌼 ලස්සනයි ..

  • @ashan9999
    @ashan9999 2 ปีที่แล้ว +2

    සුපිරියක් තමා ඉතින්. ගෙදර ඉදන් අපිත් සුමුදු සර් පස්සෙන් යනො ❤️

  • @budusaranai8214
    @budusaranai8214 2 ปีที่แล้ว +4

    පරිසරය ගැන හිතන අලුත් පුරුකක් අයියේ ❤️ වෙනදා වගේම විඩියෝ එක ලස්සනයි කට කාර පොඩි සුමුදු කතාව හරි ලස්සනයි 🤗 අලුත් ආරම්භයක් 😍 කම්මැලියි නැතුව ඇති 🤗

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 ปีที่แล้ว

    ආයුබෝවන් වාසනාවන් ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් වටිනවා video එක. සුන්දර, මනරම්, දැකුම්කළු පරිසර පද්ධතියක්. හරිම ලස්සනයි. සරුසාර ගොවි බිම දැක්කම මට මතක් උනේ මගේ ගම් පළාත. දැන් ඉතින් concrete අඩුම තරමේ වනාන්තරයක අඩුම තරමේ පිරිසිදු හුස්ම පොදක් වත් ගන්න නැතිව වස විස සහිත ආහාර පාන කම්න් බොමින් රැකියාව කරගෙන දුකසේ ඉන්නවා. Solo... පුතේ ඔයාට ගොඩක් ස්තූතියි. ඉතාම හොඳ කාලෝචිත දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමටත්, ගම්මානය ගැන මනා දැනුමක් ඇති බුද්ධිමත් සුමුදු පුතාටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා. තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. වෙහෙස මහන්සි වී වැඩ කරන ගොවි ජනතාවගෙ දැත් ශක්තිමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම.....!!!!!!!