ආර්ථික අර්බුදවලට බුද්ධිමත්ව මුහුණ දීලා ඒවායින් ගොඩ ආපු රටවල් 5 ක් | Smart Financial Strategies

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 383

  • @thivinasanujaya1685
    @thivinasanujaya1685 2 ปีที่แล้ว +90

    " ගොන් තකතීරු තීරණ ඒ වචනය " නම් ලංකාවේ දැන් ඉන්න නාකි පාලකයෝ ටික කරන වැඩ වලට ගැලපෙනවා. 😫😫
    අරගලයට ජය ❤️🔥❤️

  • @chanakamaduranga5520
    @chanakamaduranga5520 2 ปีที่แล้ว +142

    විශ්ම ලෝකයත් අරගලය එක්ක ඉන්නවා වගේ. අපේ 🇱🇰 ⁣කොඩිය ඹසවල තියෙන්නේ..ජය වේවා..☝️❤️🙏

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +59

    මේ රටවල් ගොඩ ගියේ සුදුස්සාට සුදුසු තැන ලැබුන නිසා . 1991 දි මන්මහෝන් සිං ආර්ථික විද්වතෙක්. ඔහු මුදල් ඇමති වෙලා තමයි ඒ විසදුම් හෙව්වේ. ඒකට අපේ රටේ මුදල් ඇමති O/L ෆේල්
    මීට වඩා දෙයක් කියන්නේ නැ. 😌

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @Silva768-z3t
      @Silva768-z3t 2 ปีที่แล้ว +2

      Dr හර්ෂ ද සිල්වා

    • @profw.a.wimalaweera6328
      @profw.a.wimalaweera6328 2 ปีที่แล้ว +2

      @@Silva768-z3t හැබැයි ඔහු මුදල් ඇමති උන් නෑ නෙ එයා ලා කර ආන්ඩුවේවත්

  • @user-ls4sn5wp1j
    @user-ls4sn5wp1j 2 ปีที่แล้ว +13

    ගොටාත් දැන් හරි කරන්න පුලුවන් හොදමදේ අයින් වෙන්න බැරිනම් හොරකම් නොකරන මුදල් ඇමති කෙනෙකුයි හොද මහ බැංකු ප්‍රධානියෙකුයි පතකරගන්න එක.

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +33

    පාලකයො දැනගන්න ඕන ඒ අයට සැනසිල්ලෙ පාලනය කරන්න නම් මේ රට බංකොලොත් නොවී තියෙන්න ඕන කියන එක.
    ඒ නිසා මමනම් හිතනවා ලංකාවට මෙහෙම දෙයක් වෙච්ච එක හොදයි . නැත්නම් හැමදාම ණයට කකා මිනිස්සු බෙදිලා ගහමරාගනිමින් වෙනද වගේම එකාට එකා නැතුව ඉන්න තිබුන.
    දැනුත් හැදුනෙ නැත්නම් අනිවාර්යයෙන්ම මෙක මිනීමරාගන්න හොරකම් පිරිච්ච පාලකයන්ටත් සැනසිල්ලේ ඉන්න බැරි රටක් වෙනවාමයි.

  • @Agri.e
    @Agri.e 2 ปีที่แล้ว +37

    අපිම තමා අපේ මේ ශ්‍රි ලංකාව ගොඩදාන්න ඕනි.ඒකට අපි ඔක්කොම එකතුවෙලා වැඩ කරමු.සහයෝගයෙන්,සමගියෙන් පිල්වලට බෙදිලා වාද බේද කරොත් නම් වැඩේ අමාරු වෙයි.රට ගැන හිතමු..

  • @clodiasnano500
    @clodiasnano500 2 ปีที่แล้ว +6

    අපිට මේ අර්බුදයත් විසද ගන්න පුලුවන්
    අපි සුනාමීයෙන් බැට කෑවා
    කොරොනා වලින් වැටුනා
    යුද්ධයෙන් දුක් වින්දා
    3 වතාවක් විදෙශිකයින්ට යටත් වුනු ඉතිහාසයකුත් තියනවා
    එත් අපි තාමත් සිංහ කොඩිය යට එකමුතුව ශ්‍රි ලාංකිකයන් විදියට ඉන්නවා .මේ රටවලුත් අර්බුදයන් ගෙන් ගොඩ ආවා නම් අපි මේච්චර බැට කාලත් ඉන්නවා නම් මේ අර්බුදයටත් මුහුණ දෙන්න බැරි නැ නුගත් මැර දෙසපාලුවො හිරෙ යවලා නිවැරදි නිති සමග හොරා කැ අපෙ සල්ලිත් අරන් උගතුන් ටිකට රට බාර දෙමු
    අරගලයට ජය

  • @racingpro1286
    @racingpro1286 2 ปีที่แล้ว +77

    සුද්දාගේ කාලේ ලංකාවේ අර්ථිකය කොච්චර හොදට තිබුනාද බ්‍රිතාන්‍ය පවා අපේ රටෙන් ණයක් ගත්තා. එකට දැන්😥😥 raise up sri lanka❤🧡

    • @sachilkaushika5334
      @sachilkaushika5334 2 ปีที่แล้ว +12

      ඒ ඉතින් සුද්දගේම සල්ලි තමයි. ඒ වෙනකොට භාණ්ඩාගාරයේ තිබුනේ. ලොකු මුදල් සංචියක් ඉතිරි කරලා ගියේ.

    • @Nikawaratiye_Sahan
      @Nikawaratiye_Sahan 2 ปีที่แล้ว +4

      @HANZA JR පම්කා😒💔

    • @sachilkaushika5334
      @sachilkaushika5334 2 ปีที่แล้ว +8

      @HANZA නෑ නෑ පොඩී වැරදි වැටහීමක් වෙලා තියෙනවා , අපිට එහෙම ගොඩක් කර්මාන්තශාලා තිබ්බේ නෑ. තිබුනේත් සමහර ඒවා නිකන් හම්බුනු ඒවා. ඔය තිබ්බේ සීනි එක , සිමෙන්ති එකක් තිබ්බා , වාලච්චේනෙ කඩදාසි කර්මාන්තශාලාව තිබ්බා ඔය වගේ තව කිහිපයක් තිබ්බා. ආ අපි ලෝකෙට මිනිරන් අපනයනය කලා ඒකාලේ සෑහෙන්න. මතක තියාගන්න 1970 පස්සේ වගේ වෙනකොට එතෙක් පැවැති සියලු රජයන් සුද්දගේ දේපල ඔක්කොම වගේ රජයට ප්වරගෙන තිබ්බේ. හැබැයි ඒකාලෙත් හොරකම් කලා. සිරිමාවොට තිබ්බා දූෂණය චෝදනා. ඉඩම් එහොම කුණුකොල්ලෙට විකුනලා ඒ කාලේ අය ඒවා තමන්ගේ බූදලය කරගත්තා. හොඳට හොයල බලන්න 1977 න් පස්සේ තමයි අපේ රටේ ව්‍යාපාරිකයා කියන අය බිහිවුනේ. ඒක කලේ විවෘත අර්තිකය ගෙනල්ලා. ඔය දැන් බැන්නට ඒකලේ හිටපු ආර්ථික විශ්ලේෂකයන් කිව්වා ඔහොම කරන් යන්න කියලා. 1977 පස්සේ අපි ලෝකෙට රට ඇරියා අපෙන් පස්සේ තමයි චීනය විවෘත අර්තිකය ගෙනාවේ. 77 පස්සේ අපි අපනයන කලාප ඇතිකලා විදේශ ආයෝජන රාශියක් ගෙනාවා. ඒක බලන්න ඒකාලේ චීනෙන් ආවා. අපි මධ්‍යම පන්තියක් ඇතිකලේ විවෘත අර්තිකය නිසා. උපාලි විජයවර්ධනලා එහෙම සෑහෙන්න ආයෝජන ලංකාවට ගෙනාවා. මහවැලිය පටන් ගත්තේත් එහෙම , අපි ජංගම දුරකථන ගෙනාවා , internet ලෝකෙට දීලා අවුරුද්දක් යන්න කලින් එවකට තිබූ ජේ ආර් රජය ලංකාවට internet ගෙනාවා. 77 පස්සේ තමයි අපේ රටෙ ව්‍යාපාරිකයාගේ නිශ්පාදන විශාල වශයෙන් ගන්න පුලුවන් උනේ. නවලෝක මුදලාලි හොස්පිට්ල් එක හැදුවෙත් විවෘත ආර්ථිකය නිසා. පස්සේ ඔය ඇඟලුම් කර්මාන්තශාලා රාශියක් ගෙනල්ලා, මන් හිතන්නේ අපි ලෝක රෙදිපිලි අව්ශ්‍යතාවයෙන් 2% ක් අපි සපයන්නේ. දැන අපිට අපනයන කලාපම දොළහක් තියෙනවා. චීනයත අපෙන් බලාගෙන තමයි හොංකොං වටේ අපනයන කලාප හැදුවෙ. අද ලෝකයම විවෘත අර්ථිකය එක්ක යන්නේ. වැඩේ වෙලා තියෙන්නේ අපි කරන විදිය වැරදී. අපි ලෝකෙත් එක්ක තරඟකරන්න ඕන. 77 පස්සේ තමයි ලංකාවේ කර්මාන්තශාලා හැදුනේ. මැප් එකේ බලන්නකෝ කටුනායක , බියගම, කොග්ගල කොච්චර කර්මාන්තශාලා තියෙනවද කියලා. ඒ ඔක්කොම කරේ unp ආණ්ඩුවේන් තමයි ඉතින් කොච්චර උනත්. ඔය රනිල් වික්‍රමසිංහලා, එහෙම ඒකාලේ හෙන ගේමක් ගැහුවා ඕවා ලංකාවට ගේන්න. බොරු කියන්න ඕන්නෑනේ ඉතින්. 👍 හොයලා බලන්නකෝ

    • @thejanamendis9528
      @thejanamendis9528 2 ปีที่แล้ว +2

      @@sachilkaushika5334 okkome genawa habai නිෂ්පාදනය වර්ධනයට mokuth kere na.anthime open market 1ke nisa import wadi una export wadi une na.ape thibbe දේශීය නිෂ්පාදන welete international products ekke commpetition 1k denne bari une nisa godak factories wahuna.controll 1k thiyan economy 1ke open keranam meheme wenne na.

    • @moviefan6771
      @moviefan6771 2 ปีที่แล้ว +2

      @HANZA අපේ උන් ට රටට වඩා බඩ ලොකු උනානෙ ..මැතිනි යවල jr ගෙනැල්ල ඇරගත්තනෙ ...දැන් සැපයි

  • @uthpaladinushi3524
    @uthpaladinushi3524 2 ปีที่แล้ว +73

    අද ඉන්දියාව ලෝකේ හතර වන ආර්ථිකය තියෙන රට. ඉන්දියාවට පුලුවන්නම් ඇයි අපිට බැරි. අපි මෙකෙන් කොහොම හරි බෙරේමු.

    • @thirushanethsara3480
      @thirushanethsara3480 2 ปีที่แล้ว +7

      මේ දේසපාලුවො ඉන්නකම් ඒක කරන්න බෑ සගෝ

    • @akilaviduss5432
      @akilaviduss5432 2 ปีที่แล้ว +6

      @@thirushanethsara3480 ehemai kiyl balan inna ekat moda kamak

    • @renukadamayanthi7086
      @renukadamayanthi7086 2 ปีที่แล้ว +2

      Me katha dekama aththa 😕😂

    • @memevideos2199
      @memevideos2199 2 ปีที่แล้ว +4

      ඉන්දියාව 6 නේද

    • @meghanada8922
      @meghanada8922 2 ปีที่แล้ว

      ඉන්දියාව නිසයි අපිට දියුණු වෙන්න බැරි උන්ට ගැති පාලනයක් නෙ තියෙන්නෙ

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +126

    ලන්කාවෙත් ආර්තික අර්බුදය ඉක්මනින් විසඩෙන්න කියලා ප්‍රාර්ථනා කරමු👊❤️🇱🇰.මේ රටවල් වලින් කොච්චරනම් අදහස් ගන්න පුලුවන්ද.✌️❤️🇱🇰 අපේ රටෙත් මේවගේ බුඩ්ඩිමත් තීරණයක් අරන් ආර්තිකය ශක්තිමත් කරගන්න පුලුවන්.😍👊🇱🇰🇱🇰

    • @GaveshRajapaksha
      @GaveshRajapaksha 2 ปีที่แล้ว +7

      ඔයාගෙ හැම කමෙන්ට් එක්කම ඇයි "ද" යන්නට 'ඩ' යන්න දාන්නෙ 😅

    • @dinushikasewwandi471
      @dinushikasewwandi471 2 ปีที่แล้ว +2

      හරියට විට කටේ තියාන කතා කරනවා වගේ🤣🤣

    • @GaveshRajapaksha
      @GaveshRajapaksha 2 ปีที่แล้ว +3

      @@dinushikasewwandi471 ඒක තමා 🤣

    • @rangikasigerarangikasigera6607
      @rangikasigerarangikasigera6607 2 ปีที่แล้ว +2

      @@GaveshRajapaksha 😂

    • @janakarathnayaka4350
      @janakarathnayaka4350 2 ปีที่แล้ว

      @@GaveshRajapaksha ඩන්නෑ 🥲

  • @sahanumayanga1608
    @sahanumayanga1608 2 ปีที่แล้ว +27

    මේ පාර ජනතාව රට වෙනුවෙන් හරි තීරනයක් නොගත්තොත්. දෙවෙනි අවස්ථාවක් නොලැබේවි. ලැබුණත් ප්‍රමාද වැඩි වේවි. 😔

  • @_KIzU_
    @_KIzU_ 2 ปีที่แล้ว +21

    *අද වීඩියෝ එකත් ගොඩක් වැදගත් අපේ රටට ආදර්ශයක් මේක gotabaya දැක්කොත් හොදයි* 😂❤️🥺

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +89

    අපේ රටේ රට ගැන නොහිතන නාකි දේශපාලුවො ඉන්නකන් අපේ රටට කවදාවත් දියුණු වෙන්න බැහැ ❤️🇱🇰

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +5

      ඔවු තරුණ පරපුරකට බාර දෙන්න ඕනේ.

    • @lostofmagic996
      @lostofmagic996 2 ปีที่แล้ว +11

      @@awishkaakalanka7751 අනිවා රටක් දියුණු කරන්න පාලකයො විතරක් නෙවෙයි මිනිස්සුත් වෙහෙසෙන්න ඕනී අනික බොහෝමයක් නාකි මෝඩ නායකයො බිහිවෙන්නෙ මිනිස්සුගෙ චන්දයෙන්

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/RpSoQcdj3Mw/w-d-xo.html

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +9

      ගොඩක් රටවල් වල ඉන්නෙ නාකි පාලකයො තමයි බන් ඇන්ජෙලා මර්කල්, ශී ජින් පින්, පුටින් , මෝදි එහෙම සුපිරි පාලකයො

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +4

      @HANZA ෂෝක් කතාව හිනා ගියා 😏

  • @vishmithashyamal8257
    @vishmithashyamal8257 2 ปีที่แล้ว +8

    මට විශ්ම ලෝකය කාර්‍ය මණ්ඩලය මුණගැහෙන්න ආසයි.... අහිංසක ඉල්ලීමක් අයියේ.....මන් උසස් පෙළ සිසුවෙක්....

  • @shashihettiarachchi7939
    @shashihettiarachchi7939 2 ปีที่แล้ว +25

    මිනිස්සුන්ට බුද්ධිමත් ව හිතන්න උදවු වෙන්න මේ වීඩීයෝ එකතු කරනවට බොහොම ස්තූතිය 🙏

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +26

    ලංකාවෙත් දැන් තත්වෙත් එක්ක ලංකාවෙ පාලනය මාරු උනොත් ඊලගට ගන්න පාලකය ගැන හොදට හිතන්න ඔනෙ මොකද මට නිකමට හිතෙනව එහෙම නොවුනොත් එක්කො අයෙත් යුද තත්වයක් රට දෙකඩ වීමක් වෙයි කියල ලෝකෙ සමහර රටවල් ඇතුලෙ වෙන දේවල් ශුවර් නැ.මොකද මේකෙ ලංකාවෙ අය විතරක් නෙමේ ඇහැගහගෙන ඉන්නෙ.

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +1

      කැනඩාවේ සීන් එක නේ

    • @nimanherath4900
      @nimanherath4900 2 ปีที่แล้ว +4

      @@vihangabimsara4716 ඔව්.ඒ වගේ රටවල් වල ලංකාවට විරුද්දව ගොඩක් දේවල් වලට උත්සහ කරා මේ වගේ තත්වයක් හොදට ප්‍රෙයෝජනයට ගන්න පුලුවන් අපි හරියට හෙව්වෙ නැත්තම්

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +4

      @@nimanherath4900 මහ කාලකන්නි රටවල් බන් තීන ජරා වැඩ ඔක්කොම කර කර අනිත් උන්ගෙ රෙද්ද හොයන්න එනෝ විසේසෙන් ඇමරිකාව උන්ගෙ වැරදි 1000 තීනෝ අපේ එක වැරැද්ද හොයන්න එනෝ ඒ කිසිම රටකට චෝදනාවත් නෑ අඩු ගානෙ

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว

      ඔවු අනිවාර්යයෙන්,අද මේ ලංකාවේ අරගල කරන බොහෝ තරුණ පිරිස් වලට මේ ගැන තේරුමක් නෑ.මුහුණ දීමට සිදුවී තිබෙන දැඩි දුෂ්කරතා නිසා පීඩාවට පත්ව සිටින ජනතාවගේ මානසික පීඩනය යොදාගනිමින් ජාත්‍යන්තර කොටි දෙමල ඩයස්පෝරාව,ඉස්ලාමීය අන්තවාදී සංවිධාන ආදී විසින් ජනතාව උසිගැන්වීමක් මෙතැනදී සිද්ධ වෙමින් යනවා.මේ ජනඅරගලය ඉතාම හොඳයි.නමුත් ප්‍රභාකරන්ගේ ශුක්‍රාණුවක් සොයන බෞද්ධ විරෝධී සංස්කෘතික ඝාතක ත්‍රස්තවාදී සන්නස්ගල,චින්තන,විදර්ශ ආදී ඇබ්බැටියන්ට මේ අරගල වල ඉඩක් නොතැබිය යුතුයි.ඔවුන් කරන්නේ බොර දියේ මාළු බෑම පමණයි.සංස්කෘතිකව රටේ මිනිසුන්ගේ ඔළු විකෘති කොට ⁣විදේස් බලවේග වලට අපේ රට උන්ගේ රූකඩයක් ලෙස නැටවීමට අවශ්‍ය කරන ජන මානසිකත්වය සකස් කිරීම අර සන්නස්ගල නඩයේ තුච්ච අරමුණයි.එනිසා ඔවුන්ව මේ ජනඅරගලයෙන් පන්නා දැමිය යුතුයි.ජන අරගලය නිවැරදි දිශානතියකට යොමුකල යුතුයි.නොඑසේ නම් අප රට බිමට ඇද දැමීමට මාන බලන බලවේග වලට හසුවී අර අරාබි වසන්තය නමින් ආ මැදපෙරදිග රටවල් බිමට ඇද වැටුනු ඒ ව්‍යාජ අරගලයක කෙම්බිමක් බවට පතවී ලංකාවත් ලිබියාවක් බවට පත්වනු නියතයි.

    • @thilanrajakaruna6898
      @thilanrajakaruna6898 2 ปีที่แล้ว +1

      Katawa atta brooooo.

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +15

    අපේ රටත් දියුණු කරන එක මහා ලොකු කජ්ජක් නෙවෙයි...නමුත්
    අපේ රටේ මෝඩ දේශපාලුවන් නැත්නම්...

  • @bunnybro7392
    @bunnybro7392 2 ปีที่แล้ว +5

    ඔව් අපිත් ඉක්මනින්ම ඒ රටවල් ගොඩට එකතු වේවී.🇱🇰🇱🇰🇱🇰

  • @r.8605
    @r.8605 2 ปีที่แล้ว +20

    කාලයට ගැලපෙන video දෙනො නියමයි විශ්ම ලෝකය..අපේ රටටත් කොහොමරි ගොඩගත්තොත් හොදයි නැත්නම් අපි සේරම අනාතයි 😟

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +11

    ලංකාවෙ ඉන්න උද්දච්ච පාලකයන් විෂ්ම ලෝකය වීඩියෝ ටික බැලුවනං අඩුම තරමෙ රට දැන් වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න පුළුවන් .ඒත් මේ වගේ යූටියුබර්ස්ලට තියෙන උවමනා ඒ දෙස්පලුවන්ට නෑ.උන් ඔක්කොටම ඕන සල්ලි විතරයි .

  • @vihangabimsara4716
    @vihangabimsara4716 2 ปีที่แล้ว +7

    දැන් ආයෙත් රුසියාවයි ඉන්දියාවයි රුපියල් රූබල් සිස්ටම් එක පටන් ගන්න යන්නෙ

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +15

    තවමත් මේ රට ගොඩ ගන්න ඕන තරම් අවස්ථාව තියෙනවා.තමගෙ මතයම හරියි කියල හිතන් ඉන්න තකතීරු පාලකයෝ, අඩුම තරමේ දුප්පත් රටවල් වසර 5-10ක් තුල සංවර්ධනය වුණේ කොහොමද කියල විශ්ලේෂණය කරල බැලුවා නම් තේරුම් ගනියි රටක් සංවර්ධනය කරන්න ගන්න ඕන පියවර මොකක්ද කියලා.
    ඒත්, මෙතෙක් කල් අපේ රට පාලය කරපු මිනිස්සුන්ට ඕන වුණේ හොරකම් කරන්නයි උන්ගේ පවුල් වල උන්ගෙ නඩුඅයින් කරගන්නයි,කොමිස් ගන්නයි විතරයි.ලැට් පෝච්චියටයි ටකරමටයි සිමෙන්ති කොට්ටෙටයි මිනිස්සු චන්දෙ දුන්නා මිස,,වැඩපිළිවෙළක් තියෙනවද කියල බැලුවෙ නෑ. අද ඒ ප්‍රතිඵලය භුක්ති විඳිනවා.

  • @ravindulakshan6603
    @ravindulakshan6603 2 ปีที่แล้ว +4

    අරගල කරලා දේශපාලනය හරිමගට ගත්ත රටවල් ගැනත් video එකක් ඕනේ.හොද motivate එකක් වෙයි

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +43

    අද video එකත් නියමයි අයියේ. අපේ රටටත් මේක ආදර්ශයක්. දිගටම මේ වගේ කාලීන මාතෘකාවලින් video කරන්න.

    • @shinobukocho2389
      @shinobukocho2389 2 ปีที่แล้ว +3

      ඔව් ...මේ වගේ වීඩියෝ දිගටම කරන්න ....🙂✊

    • @tharushathathsara61
      @tharushathathsara61 2 ปีที่แล้ว

      th-cam.com/video/RpSoQcdj3Mw/w-d-xo.html

    • @SD-ix4po
      @SD-ix4po 2 ปีที่แล้ว +2

      ආචාර්ය හර්ෂ ද සිල්වා තමයි මම හිතන්නේ දැනට හොඳම එක්කෙනා. බොහොම ස්තූතියි ඔබට .

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +3

      @@SD-ix4po ඔව්. තවත් කිහිප දෙනෙක් හැරුනාම අනෙත් ඔක්කොම පාර්ලිමේන්තුවෙන් අයින් වෙන්න ඕනේ.

    • @Nikawaratiye_Sahan
      @Nikawaratiye_Sahan 2 ปีที่แล้ว +2

      @@SD-ix4po අනිවා මාත් හිතනව

  • @hlpliyanage2402
    @hlpliyanage2402 2 ปีที่แล้ว +1

    සහොදරයා ඉතා වැදගත් ඉදිරිපත් කිරිම ක් ඒ වගේම අපේ මිනිස්සුන්ට කියන්න කිසියම් විශේෂිත ගුප්ත බලවේග වලින් වත් දියසේන කුමාරයා, රාවණා බලවේග, වගෙ මිත්‍යාදෘෂ්ටික බලවෙග ඒ වගේම බො ගස් වලට , දත් වලට , නොපෙනෙන දෙවියන් ට කිසිසේත් ම මෙම මූල්‍ය අර්බුදයන්ට විසදුම් ගෙන්න බැරි බවත් අප රටෙහි උගත් බුද්ධිමතුන් රටෙහි මහජනතාව එක්ක එකතු වී ආර්ථික ,දෙශපාලන, සමාජ ප්‍රතිසංස්කරණ මගින් නිසැකවම අපෙ රට ප්‍රබල රාජ්‍යක් කළ හැකි බව🙏👌❤️⭐⭐⭐

  • @akilalochana2202
    @akilalochana2202 2 ปีที่แล้ว +13

    ලන්කාවෙ නම් මොනවද අඩු ලන්කාව තමයි සම්පත් වලින් බහුලම මේ ගොන් හැත්තට රටක් පාලනය කරන්න තේරෙන්නේ නෑ වේගා සමාගමට මුදල් ආදාරයක්වත් දීලා ඒක ප්‍රවර්දනය කරන්න බැලුවේ නෑ මිනිරන් කුට්ටි පැන්සල් කරලා යැව්වේ නෑ තේ රබර් නිශ්ස්පාදන කරලා යවන්නේ නැතුව අමුවෙන් යැව්වා කොරෝනා කාලේ බිහි වෙච්ච නව නිපැයුම් කරුවන්ට තැනක් දුන්නේ නෑ මේ ඔක්කොම කරා නම් මෙහෙම වෙන්නේ නෑ ඔක්කොම හොරාකන්න බැලුවේ මහින්දයාගේ ගිනුමේ ඩොලර් බිලියන ගනන් තියනවා ඒකෙන් නය ටික ගෙවලා ඉවර කරැහැකි රට හදන සල්ලි වලින් 3/4 හොරා කෑවා අපේ දුප්පත් මිනිස්සුන්ට ටකරන් දීලා ශේප් කරලා උන් වී8 වල ගියා මේවා කියලා වැඩක් නෑ ඉතින් දැන් අපේ උන් බලන්නේ රට පයින්න වත්මන් මිනිස්සු නිදානේ උඩ හිගා කනවා අනික අපේ රටවල් වලට තරම් වෙන රටවල් වලට මෙච්චර සම්පත් නෑ

  • @dilshanimadushika7833
    @dilshanimadushika7833 2 ปีที่แล้ว +3

    අපේ රප අවුරුදු 74 ලොකු දේශපාලනයක් තිබිලත් රට ගොඩදාන්න බැරි වුනා මම හිතන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන , පවුල් පාලනය , අපනයනය සීමා සහිත වීම හා පාට පාක්ෂ මත දේශපාලනය රදා පැවතීම ඊට හේතුවයි

  • @shehansacithudara38631
    @shehansacithudara38631 2 ปีที่แล้ว +2

    මෙහෙම හරි මිනිස්සු දිරිමත් කරන එක වටිනවා..මේ දේවල් ටික ටික හරි තේරුම් අරන් මිනිස්සු වෙනස් උනොත් අපේ රටත් දියුණු කරන්න පුළුවන්... දියුණුවෙනවනම් ඕනේ තරම් උදාහරණ අපේ රටට අදටත් තියෙනවා.. මිනිස්සුන්ගේ බුද්ධිය අවදි කිරීමට ගොඩක් Thanks

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +10

    කොරියාවේ මිනිස්සු රත්තරන් දුන්නට ඒ රට ගොඩ ගන්න අපේ රටේ හීනෙන් වත් එහෙම වෙන එකක් නෑ..අන්න මිනිස්සු රටට අව0කව ආදරේ..අඩුම ගානෙ පා.ම. වරුවත් එයාලගේ මාටියා ගහපුවා දුන්න නම් රට ගොඩ දාන්න පුලුවන් ටිකක් හරි..🤔

  • @kalumnet8795
    @kalumnet8795 2 ปีที่แล้ว +3

    රටේ 🇱🇰🇱🇰🇱🇰 පාලකයින්, ජනතාව,🇱🇰🇱🇰🇱🇰 නිවැරදි මාවතකට 🎯🎯🎯 ගන්න පුළුවන් , අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් 📊📈💰💰💵💵 මේ වගේ වැදගත් Video තව දුරටත් කිරීමට ඔබට අවශ්‍යය ශක්තිය ලැබේවා...!
    "රටේ අර්බුදකාරී තත්ත්වයකදී වැදගත් වෙන්නේ රටේ පාලකයින් සහ ජනතාව බුද්ධිමත්ව කටයුතු කිරීමයි"

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +14

    ලන්කාවෙත් අර්ථික අර්බුදය විසදෙවා! 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasanawimalathunga2090
    @wasanawimalathunga2090 2 ปีที่แล้ว +15

    ලංකාවට වෙන්නෙත් 1991ඉන්දියාවට උනා වගේ තමයි ලොක්කෝ බල්ලො වගේ බැහලා ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්ට රට බාර දුන්නා නම් හොදයි

  • @darkdemon2702
    @darkdemon2702 2 ปีที่แล้ว +8

    ලංකාවටත් ආදර්ෂයක් 🥰

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +1

    දැඩි නීතිය බෞද්ධ ව්‍යවස්ථාව අනුව හෙළ දීපය දීප්තිමත් කරන්න පුළුවන් .🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @amithachandima3318
    @amithachandima3318 2 ปีที่แล้ว +5

    මේකෙන් ගොඩ එන්න නම් රාජ්‍ය සේවක කප්පදුවක් කරන්න ඕනේ. Penssion එක නවත්තන්න ඕනේ. ඡන්දෙ ඉල්ලන්න degree එකක් අවම සුදුසු කමක් කරන්න ඕනේ.

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +7

    'ගොන් තකතීරු මෝඩ තීරණ' අම්මෝ මරු වචනෙ😂😂නියමයි විශ්ම ලෝකය...විප්ලවයට ජයවේවා 💪

  • @Crypto_Trend
    @Crypto_Trend 2 ปีที่แล้ว +2

    මේ රටවල් ගොඩ ගියේ සුදුස්සාට සුදුසු තැන ලැබුන නිසා. අරගලයට ජය ❤️🔥❤️

  • @sakurayt3087
    @sakurayt3087 2 ปีที่แล้ว +39

    අපිටත් බැරිවේද 2002 කොරියාව වගේ තියන දෙයක් හරි දීලා රට බේර ගන්න(රජයට නොදී ස්වාධීනව)

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว +3

      Minissunta kannawath salli nene. Monawada thawa denne ???

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +4

      @@IshanSachira hama kenatama kanna natte naneh👀😜

    • @sakurayt3087
      @sakurayt3087 2 ปีที่แล้ว +5

      කන්න නැති අයත් ඉන්නවා.කන්න නැත්තෙ බඩු නැති නිසා මිසක් සල්ලි නැති නිසා නෙවේනෙ

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว +1

      @@Air4Flyers ow, ehemanan aga higakam nethi minissu salli hodata tiyana posath kattiya thamai. Eth ehema minissu deida 😛😛😛

    • @IshanSachira
      @IshanSachira 2 ปีที่แล้ว +1

      @@sakurayt3087 badu neththemath ne. Badu wala mila wedi ekai prasne. Oka mehema kiwwata therenne ne bro. Eda wela hamba karan kana minissu masekata 15000k 20000 hamba karana lamai 2k 3k inna pawl wala minissunta thamai hodatama therenne

  • @asharasavinde8372
    @asharasavinde8372 2 ปีที่แล้ว +1

    අපේ රටටත් තිබුනානම් ඔයවාගෙ මොල සූපිරි තමා🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +1

    ඔයා කියනවා වගේම,සාමාන්‍ය මොළයක් තියෙන ඕනෑම කෙනෙකුට මේක තේරෙනවා ඒත්,මොළ හතක් තියෙන අසාමාන්‍ය එවුන්ටනෙ නොතේරෙන්නෙ😉😉😊

  • @ericmalan2020
    @ericmalan2020 2 ปีที่แล้ว +1

    අපේ රටට විතරක් සීමා වූ අර්බුදයක් නෙමේ මේ අනිකුත් රටවල් වලට පවා මේ අර්බුද තත්වය බලපා ඇත

  • @ODeshan
    @ODeshan 2 ปีที่แล้ว +13

    Brock Lesnar ගැන තනි වීඩියෝ එකක් ඕනේ

  • @geethmalan4315
    @geethmalan4315 2 ปีที่แล้ว +2

    මේ රටේ ඕන තරම් වියතුන් ඉන්නවා. ඉතින් එකතු වෙලා වැඩ කරමු

  • @ericmalan2020
    @ericmalan2020 2 ปีที่แล้ว +1

    අපේ රට ගොඩ ගන්න අවශ්‍ය වන්නේ සාර්ථක විසඳුම් අරගල නොවේ

  • @hirushachamikara4002
    @hirushachamikara4002 2 ปีที่แล้ว +12

    අනේ මන්දා මෙවා දැක්කම කේන්තිය තවත් වැඩි වෙනවා අපේ රටේ මිනිස්සු ගැන ඉට වඩා කේන්තියක් එනවා මුන් මෙච්චර ලොකු දෙයක් වෙලත් බලපන් ඉගාවට ගෙන එක කතා කරලා වැඩක් නැ කතා කරොත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියලා දන්නේ නැ ෂික් අපේ රටේ උන්ට ලැජ්ජාව කියන එකක් නැ 225 ට නෙවේ 🤒🤒🤒🤒🤒🤒

  • @damindutharinda8815
    @damindutharinda8815 2 ปีที่แล้ว +3

    ඒ රටවල තීරණ ගන්නේ ආර්ථික විද්‍යාඥයෝ ලංකාවේ වගේ ඒකාධිපතියොයි, බල තණ්හා කාරයොයි, ආර්ථිකේ දන්නවා කියලා හිතාන් ඉන්න සමාජවාදියොයි නෙවෙයි.

  • @sisiraattanayake5400
    @sisiraattanayake5400 2 ปีที่แล้ว +2

    ඔබගේ කටහඬ කණට මී පැණි වගේ. වටිනා දෑ ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි. අපේ ලක්මවට හොඳකලක් ලබාවි. පැතුම, විශ්වාසය එයයි. තරුණ ජවය අපේ ශක්තියයි. 🇱🇰🇱🇰❤❤🙏🙏
    🇬

  • @FunnyFlicks26
    @FunnyFlicks26 2 ปีที่แล้ว +11

    ලංකාවෙ කරපු . සල්ලි කාපු ව්‍යාපෘති ගැන video එකක් කරන්නකූ🙄

  • @viduravimansana3527
    @viduravimansana3527 2 ปีที่แล้ว +1

    වටිනා ස්වභාවික සම්පත් රට තුල තිබිලා හරියට කළමනාකරණය කරලා මුදල් නාස්තිය , වංචාව අඩු කරලා බුද්ධිමත් විදියට වැඩ කරලා නිෂ්පාදන , කර්මාන්ත දියුණු කරා නම් අපේ රට ගොඩ ගන්න පුලුවන්

  • @rangikasigerarangikasigera6607
    @rangikasigerarangikasigera6607 2 ปีที่แล้ว +4

    ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න ක්‍රම කිහිපයක් සකස් වෙච්ච video එකක් හදන්නකො.pls,pls,pls,pls,pls

  • @worldkn3255
    @worldkn3255 2 ปีที่แล้ว +26

    මේ දවස්වල ආර්ථික අර්බුදයක් තියෙන ලංකාවට වඩා බලවත් රටවල් තුනක් තමා රුසියාව, තුර්කිය, යුක්රේනය. හැබැයි රුසියාවේ, යුක්රේනයේ ආර්ථික අර්බුදයට හේතුව අපි දන්නවනේ.හැබැයි තුර්කියේ තත්වේ ඊට වෙනස්. අනික ඒ මැදපෙරදිග දියුණුම ආර්ථිකය. ඒ තත්වේ ගැනත් අයියේ වීඩියෝ එකක් ගේන්ඩ. ලංකාවට ඒ රටවල ආර්ථික කඩාවැටීමත් ගොඩක් වැදගත් වෙයි ලංකාවේ ආර්ථිකය හරිගස්සන්න.

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      ඇත්තටම තුර්කියත් මේ දවස් වල ආර්ථික අර්බුදය නේද.උද්දමනයත් වැඩි වෙලා

    • @vihangabimsara4716
      @vihangabimsara4716 2 ปีที่แล้ว +4

      @@ajinduwara7547 ඇත්තටම ලෝකෙ ගොඩක් රටවල එහෙමයි බන් ඇමරිකාවෙ පවා බඩු මිල ගොඩක් ඉහල ගිහින් ගිය අවුරුද්දට වඩා මේ පාර සමහර බඩු වල මිල ඩබල් වෙලා ලංකාවට මේක මෙච්චර බලපෑවෙ හරි පාලයක් නැති නිසා

  • @කාලිංගඩිලාන්
    @කාලිංගඩිලාන් 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවත් මෙහෙම තිබිල.. මේ තත්වෙන් මිදිල දිවුනු උන විදිහ ඔයාගෙ වීඩියෝ එකකින්ම බලන්න ප්‍රාර්තනා කරනව 😪😪🙏🙏🙏🙏🙏

  • @sllivebeat
    @sllivebeat 2 ปีที่แล้ว +5

    මේ හොරු ඉන්නකම් රට හැදෙන එක හීනයක් 😥

  • @gimhanaperera2829
    @gimhanaperera2829 2 ปีที่แล้ว +9

    🤝☝මේ කාලයට ගැලපෙන කාලීන වීඩියෝ එකක්.🔥😎thanks aiye

  • @ashan6293
    @ashan6293 2 ปีที่แล้ว +4

    ලංකාව හදන්න ඕනෙනම් මගේ අදහස
    මුලුන්ම විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරල නාමික ජනාදිපති ධුරයක් ඇති කරනවා අගමැති බලවත් කරනව අගමැතිට හිතේ හැටියට නටන්න බැරිවෙන්න අගමැති ට සෙනෙට් මන්ඩලයක් පත් කරනව ඊට පස්සෙ ජනාදිපති ඇතුලු සියලුම දෙනා පූර්න විගනනයකට ලක් කරනව උපාදියක් නැති කිසිම කෙනෙක් මන්ත්‍රී කෙනෙක් වෙන්න බෑ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර වැඩි කරල ඇමති මන්ඩලයට ක්ශේත්‍රයේ ප්‍රවීන විද්වතුන් පත් කරනව ජනාදිපති සමාව ලැබෙන ක්‍රමය මේ විදිහට වෙනස කරනව පාර්ලිමේන්තුවේ 2/3 සහ එම යෝජනාව ක්‍රියාත්මක කිරීමට පෙර මහජනතාව සති 02දැනුවත් කර එයට විරුද්දව නඩු වැටෙන්නෙ නැත්නම් ඒක ට සමාව දෙන්න පුලුවන් අදිකරනයට සියලුම දෙනා පත් කිරීම අදිකරන සේව කොමිසමෙන් හා සියලුම හමුදා පොලිස් ප්‍රදානීන් පත්කිරීම එයට අදාල කොමිශන් සබා වලෛන් කරන්න ඕනෙ ප්‍රාදේශීය සබා හා පලාත් සබා පවත් වාගෙන යනවනම් ඒවල මන්ත්‍රී වරු උපාදියක් සහිත සහ පූර්න විගනනයට ලක්වන අය විය යුතුයි ඔය කරමයේ ප්‍රජාතන්ත්‍රවාදී බව උපරිමයි මානව අයිතීන් උපරිම යට රැකෙනව මගෙ අදහස ඕක ඔය විදිහට කරොත් රට නිකන්ම දියුනු වෙනව

  • @nethukialoka7825
    @nethukialoka7825 2 ปีที่แล้ว +1

    රට ගොඩගන්න සහයෝගිතාවය තමා අත්‍යවශ්‍ය ❤️

  • @udayakumudugodage3937
    @udayakumudugodage3937 2 ปีที่แล้ว +1

    අපිටත් විය යුත්තේ දක්ෂ පාලකයකු පත්කරගෙන ආර්ථිකය ගොඩ නගා ගැනීමයි. උදාහරණයක් ලෙස ආජන්ටිනාව වගේ.

  • @sithulnawodya2460
    @sithulnawodya2460 2 ปีที่แล้ว +1

    ඇත්තටම පන්සලකට ගිහිල්ලා භාවනා කරා වගේ දැනුනේ.❤❤

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +4

    විශ්ම ලෝකයත් අරගලයට සම්බන්ධයි... මේක තමයි වෙන්න ඕනෙ.... ධජය ඔසවලා 🇱🇰

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +2

    පිලිපීනෙ හිටපු හොර තක්කඩි Marcos පවුල් පාලනේ ගැනත් video එකක් කරන්න.

  • @jks2564
    @jks2564 2 ปีที่แล้ว +8

    අයියේ ඔය ගැම්මටම මේ රටේ අර 🤐 225ට ලබා දෙන වරප්‍රසාද ගැනත් video එකක් දෙන්න😖😖. ඒක අද මිනිස්සු දැන ගන්නම ඕන මාතෘකාවක්. 💔 බොහෝ විට නොබෝ දිනකදි ඒක අපිට ප්‍රයෝජනවත් වේවී.👍

    • @jks2564
      @jks2564 2 ปีที่แล้ว

      @@shiromiwimalasiri8458 ඒකනේ 💔☹

    • @ledart6090
      @ledart6090 2 ปีที่แล้ว

      ඇයි ඒක ගැන video එකක් දාලා තියෙන්නේ!

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +5

    චීනයයෙන් ගත් නය හා බදු නොගැන්ම මේ විනාශයට මුලවේ. හොරකම වංචාව දූශිතයින් සිටිම රටේ අවාසනාව වේ.

  • @kavidumadhusanka1143
    @kavidumadhusanka1143 2 ปีที่แล้ว +4

    ඉදිරිය ගැන හිතල වැඩ කරමු....

  • @dinithdilshan3448
    @dinithdilshan3448 2 ปีที่แล้ว +6

    අපේ උන්ට ඕ වැඩක් නෑනේ .උන්ට ඕනේ සල්ලියි බලයයි විතරයි

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +9

    ලංකාවට දැඩි පාලනයක් ඕන 😇🙏🙏😇😇😇😇😇😇

    • @ජෙන්ගිස්කාන්රජු
      @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +3

      @@BestUSPresidentever 🤣🤣🤣

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +3

      @@BestUSPresidentever apoo epa. Thamunge රාජකීය පවුල මේ රටට කරපු දේ හොදටම ඇති😂😪.
      තවනම් සැප සහන එපා😂

    • @thejanamendis9528
      @thejanamendis9528 2 ปีที่แล้ว +1

      @@BestUSPresidentever ammo ekeh.😄😄

  • @sudeshsoyza8489
    @sudeshsoyza8489 2 ปีที่แล้ว +5

    සුපිරි අයිය විඩියෝ එක මෙ වගෙ විඩියෝ අපෙ පලකයින් panna ඔනෙ ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏

  • @kavindusankalpa4170
    @kavindusankalpa4170 2 ปีที่แล้ว +3

    ගොඩක් වැදගත් කාලීන වීඩියෝ එකක් අයියේ......ගොඩක් ස්තූතීයි❤️

  • @ramithgihan6872
    @ramithgihan6872 2 ปีที่แล้ว +1

    එහෙම වෙලා විනාශ වෙලා ගිය රටවල් ගැනත් එකක් කරන්න...

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +4

    ඉදිරියටම කර ගෙන යන්න අයියේ...
    🙏❤😍

  • @jagathwickramasinghe9093
    @jagathwickramasinghe9093 2 ปีที่แล้ว

    අපිට එකතු වුණොත් මේ අභියෝගයෙන් ගොඩ එන්න පුලුවන්

  • @udayasampath3530
    @udayasampath3530 2 ปีที่แล้ว +1

    💥💥බටහිර ක්‍රමය කඩන්න .එකේ අධ්‍යාපන ක්‍රමය කැඩිය යුතූයි..ඒකට ගැඹුරු බුදුදහම යොදාගත යුතුයි..බටහිර ක්‍රමය කැඩුවහම ඩොලර් එක බිංදුව වෙනවා..අධ්‍යාපන ක්‍රමය කඩලා ලංකාව එක මාසෙන් දියුණු රටක් කරගමු..මැය මාසේ මැදවෙනකොට ඉන්දිය ණය තෙල් ඉවර‌වෙලා ලංකාව කඩා වැටිමට නියමිතය..තෙල් ගන්න නම් ලංකාව imf එකට ලියලා දෙන්න ඕන..,ඊට කලින් ලංකාව දියුණු කරගමු. එක මාසෙන් බටහිර ක්‍රමය කඩලා..මෝඩ වෙන්න එපා..
    2022-4-9
    A/L Math/Bio/Tec/Com/Art ඕනම විෂයන් 3 කට ඉතා ලේසියෙන් එක මාසයක් තුළ AAA මට්ටම ගන්න ක්‍රමය
    දැනගන්න.(6--13 ඕනම ලමයෙකුට) USS Online Academy whatsapp
    071-1131414 Telegrame 071-1131414
    ලංකාව එක මාසෙන් දියුණු රටක් කරගමු..
    ඩොලර් එක 320 යි.බටහිරයන්ට/ බටහිර සිස්ටම් එකට රටවිනාශ කරන්න දෙන්න එපා..
    t.me/diunusinhaladeepaya18182022
    මේක දූපත් මානසිකත්වයෙන් හිතලා තේරුම් ගන්න බෑ..
    දැන් දිගටම යුක්රේනයට ආයුධ දෙනවා රුසියාවට ගහන්න..රුසියාවේ සහයට චීනය එනවා..චිනයට ගහන්න..imf/ඇමරිකාවට ලංකාව ඕන..ඒකට ලංකාව කඩා වැටෙන්න ඕන..ඇමරිකාවේ හමුදා ලංකාවට දාන්න imf කරන්නේ ඒක නැතුව ලංකාවට ආදරෙට නෙමේ....ලෝක යුද්ධය ඇති කරලා 90% මිනිස්සු මරලා 2030 imf/ඇමරිකා/යුදෙව් ලෝක රාජ්‍ය හැදිම කරන්නේ..චිනය රුසියාව,ඉන්දියාව විනාශ කරලා...
    Endgame.

  • @darkdemon2702
    @darkdemon2702 2 ปีที่แล้ว +23

    මගෙ අදහසනම් ලංකාවෙ ආයෙ පාලනයට එන්න ඔනේ හොදට ඉගෙන ගත්ත කැම්පස් එකක තාරුන්‍යක් 🥰

    • @SLAutoMachanic
      @SLAutoMachanic 2 ปีที่แล้ว +6

      අනිවාරෙන් මාත් කියන්නෙ එක මං ඔය අදහස වැඩිහිටියන්ට කියලා බැලුවා එයාලා කියන්නෙ තරුනයන්ට අත්දැකීම් නැල්ලු එ නිසා රටක් බාර දෙන්න් බැරිලු ඉතින් අපි මොකද කරන්නෙ ☹️ සහෝදරයා☹️

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +4

      ඔයා හරියටම හරි.

    • @samanthapriyankara4700
      @samanthapriyankara4700 2 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම ඔව්..ඒ වගේම ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය ,පළාත්සභා, පළාත් පාලන සියලුම මැතිවරණ වලට ඉදිරිපත් වීමට සුදුසුකම් නියම කළයුතුයි.

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +3

      @@SLAutoMachanic ඒ අදහස වැරදියි නේ. හොඳ උගත් බුද්ධිමත් රට ගැන හිතන, අවංක තරුණයෙක් ට රට කරන්න පුළුවන්. අත්දැකීම් ඕන නෑ

    • @chandrakoumari8581
      @chandrakoumari8581 2 ปีที่แล้ว +3

      අනිවාර්යෙන්ම .දැන් හොද මොලකාරයෝ අපේ රටේ කියන්න බැරි තරන් ඉන්නවා .ඒ අයගෙන් උපරිමයෙන් වැඩ ගන්න ඕන .පිට රට වලට නොයවා මේ රටේම තියාගන කල්පනාවෙන් වැඩ කලොත් ඉතා ඉක්මනින් රට ගොඩ ගන්න පුලුවන් වෙයි.අපි එසේම වේවා කියලා ප්‍රාර්ථනා කරමු.🥺🥺🥺

  • @ramithgihan6872
    @ramithgihan6872 2 ปีที่แล้ว +1

    වැලන්ටිනෝ රොසී ගැන වැඩසටහනක් කරන්න pls.....

  • @nilanzoysa7531
    @nilanzoysa7531 2 ปีที่แล้ว +1

    දේශපාලනය ස්වෙච්චා සෙවයක් පමනක් බවට පත්කරමු. දේශපාලුවන් හොරාගත් ධනය නැවත අප රටට ලබා ගැනිමට එක්ව කටයුතු කරමු.

  • @shanaya.1428
    @shanaya.1428 2 ปีที่แล้ว +1

    මගේ රට ගැන ඇත්තටම දුකයි..🥺

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 2 ปีที่แล้ว +2

    මුන් හැම එකේම ගණන් වැඩි කළා. නමුත් අරක්කු, සිගරට් වල ගණන් වැඩි කළේ නැත්තෙ ඇයි.....🤔🤔🤔🤔
    ඒවායෙත් වැඩි කරන්න තිබුණනෙ.....

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +8

    වීඩියෝ එක ගොඩක් වැදගත් ❤

  • @ashanchathur2457
    @ashanchathur2457 2 ปีที่แล้ว +1

    පවුලෙ එක්කෙනෙක්,දෙන්නෙක් ප්‍රසිද්ධියේ ගල් ගහල, ඝාතනය කරා නන්, ඉස්සරහට පත් වෙන අය්යලටත් හොද ආදර්ශයක් වගේම,ඉදිරියට එන ආර්ථික ගැටලුත් බොහෝ දුරට අඩු වෙයි..

  • @prasadnawalage1219
    @prasadnawalage1219 2 ปีที่แล้ว +2

    මන්මෝහන් සිංගෙ වෙනම වීඩියෝ එකක් දාන්නකෝ.

  • @siriwardanamudiyanselage2546
    @siriwardanamudiyanselage2546 2 ปีที่แล้ว +4

    ඉතාම වටිනවා!!! 👍🤟🤟

  • @anastanravindra6788
    @anastanravindra6788 2 ปีที่แล้ว +1

    හැම රටක්ම නැවත පිබිදුනේ නිවැරදි නායකත්වයක් හා බුද්දිමත් ජනතාව නිසා ❤

  • @SubhaLiFF
    @SubhaLiFF 2 ปีที่แล้ว +7

    Super topic🥰

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +2

    අයියෙ video එක සුපිරි 👍 👍

  • @nethminiariyarathna5997
    @nethminiariyarathna5997 2 ปีที่แล้ว +1

    Nodanuwath aragalakaruwo danuwath aragalakaruwo karanawata godak thanks wishma lokaya💐❤

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +3

    🥲😢හොද කෙනෙක් අවන්ම් අපෙ රටත් ගොඩ ගන්න පුලුවන්🥲

  • @werscom792
    @werscom792 2 ปีที่แล้ว +1

    අයියෙ ජාති,ආගම පාවිච්චි කරල දේශපාලකයන් රට බෙදන විදිහ ගැන video එකක් කරන්න පුලුවන්ද අයියෙ, භේද ඇති කරන තොරතුරු දේශපාලකයෝ දැන් සමාජගත කිරීමට පටන් අරන්, please ජනතාව දැනුවත් කරන්න
    #GoHomeGota2022

  • @deshanrathnayakeofficial
    @deshanrathnayakeofficial 2 ปีที่แล้ว +1

    ලංකාවේ පාලකයෝත් විශ්ම ලෝකය බැලුවා නම් ලංකාව ණය වලින් තොර ධනවත් රටක් කරන්න පුලුවන්......

  • @anurafernando8378
    @anurafernando8378 2 ปีที่แล้ว +1

    එක්ව ජයගමු . රට වෙනුවෙන් එක්සිත්ව එකතු වෙමු

  • @sandaruwanperera1263
    @sandaruwanperera1263 2 ปีที่แล้ว

    අපිටත් රටක් විදියට එකතු උනොත් මේ අර්බුදයෙන් ගොඩ එන්න පුලුවන්

  • @ජෙන්ගිස්කාන්රජු
    @ජෙන්ගිස්කාන්රජු 2 ปีที่แล้ว +5

    අනේ කුබ්ලයි කාන් ගැන කියන්න 😇😇😇😇😇😇😇😇

  • @amalimesha99
    @amalimesha99 2 ปีที่แล้ว +4

    සුපිරි වීඩියෝවක් ❤️👍

  • @NVFilmsSL
    @NVFilmsSL 2 ปีที่แล้ว +12

    හැමදාම වගේ අදත් Video එක සුපිරි 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +1

    විශ්ම ලෝකය අයියාගේ මේ අරගලයත් නියමයි.

  • @GOODDAY0014
    @GOODDAY0014 2 ปีที่แล้ว +1

    අයියේ ආර්ජන්ටිනාව ගැනත් වීඩියෝ එකක් ගේන්නකො

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว +4

    ගොඩක්ම වටිනවා

  • @malansamarasinha978
    @malansamarasinha978 2 ปีที่แล้ว +2

    අපිට පුළුවන් අපේ රට ගොඩ ගන්න 🇱🇰❤

    • @pkgaming8242
      @pkgaming8242 2 ปีที่แล้ว +1

      අනිව්රෙන් ම

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว +2

    Very weldone brothers

  • @satheeshyasindu1934
    @satheeshyasindu1934 2 ปีที่แล้ว

    මේ දවස් වල නියම වීඩියෝ ටිකක් දලා තියෙනවා . කනියර් වෙස්ට් ගැනත් වීඩියෝ එකක් ඔනි.. මොකද එයාව ගොඩක් අය දැකලා තිබ්බට දන්නේ නෑ

  • @rangikasigerarangikasigera6607
    @rangikasigerarangikasigera6607 2 ปีที่แล้ว +4

    Dolar ගේන්න ක්‍රම කිහිපයක් කියන්නකො .

  • @Bhash2023
    @Bhash2023 2 ปีที่แล้ว +27

    රුසියාව ආයෙත් ගොඩ දැම්මේ පුටින් තමයි ❤🇷🇺

    • @sadew544
      @sadew544 2 ปีที่แล้ว +2

      කටින් ගොන් බූරු පුටිය මැරේ වා

    • @fcksrilankagirlsidontlikes6730
      @fcksrilankagirlsidontlikes6730 2 ปีที่แล้ว +2

      @@sadew544 pontiyek tiper wela

    • @Bhash2023
      @Bhash2023 2 ปีที่แล้ว +2

      @@sadew544ලංකාවටත් කෙලෙව්වේ ඔය ඇමරිකන් ජාතිය තමයි

    • @sadew544
      @sadew544 2 ปีที่แล้ว

      @@Bhash2023 තෝ බුද්දි අංශයෙන් ද පල පුටියගේ පුක ලෙවකන එකා

    • @Bhash2023
      @Bhash2023 2 ปีที่แล้ว +1

      @@sadew544 අනේ බූරුවෝ. මේ වීඩියෝ එක බලල හරියට කතා කරපන්.
      නිකන් බූරු කමට කෑ ගහන්නේ නැතුව. මම මේ වීඩියෝව බලල ඒකට අනුවයි මගෙ අදහස දැක්වුවේ.