හොද නායකයෝ නිසා ඉතියෝපියාවත් අද වේගයෙන් දියුණු වෙනවා,ඒත් අපිට වෙච්ච දේ|Development Story of Ethiopia

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • Contact - 070-2190209 / 0703978326
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 756

  • @Akindhu_perera
    @Akindhu_perera 2 ปีที่แล้ว +236

    ආසියාවෙ බලවත්ම රටක් අද වැටිච්ච තැනක් 💔💔😢
    සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වී අපි ගොඩ ගමු අපේ මාතෘභූමිය 💯💯♥️😢

    • @denaliwarnakula7684
      @denaliwarnakula7684 2 ปีที่แล้ว +20

      පළමුව රාජපක්ෂයන්ව පන්නමු.

    • @පැංචා-ඪ8ජ
      @පැංචා-ඪ8ජ 2 ปีที่แล้ว +6

      🤟❤️

    • @arunawickramsinghe8334
      @arunawickramsinghe8334 2 ปีที่แล้ว +4

      @@denaliwarnakula7684 ඉට පස්සෙ සජිත් ගෙමු එතකොට දියුනු කරයි

    • @premaandagasen1554
      @premaandagasen1554 2 ปีที่แล้ว

      😭😭😭❤🙏ane tamai

    • @OshadhaDinushAttanayaka
      @OshadhaDinushAttanayaka 11 หลายเดือนก่อน

      Anivaryenma gamu mulu lankavema support eka one habayi

  • @amithakumari3581
    @amithakumari3581 2 ปีที่แล้ว +461

    දේශපාලුවෝ විතරක් දියුනු වෙන ...දුප්පත් ජනතාව එදත් අදත් දුප්පත් ජනතාවම පමනක් උනු මගේ රට...😔😔රට බේරාගනිමු💞💞thank you for this vedio ❤️‍🔥

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +277

    අසාර්ථක වෙලා කඩාකප්පල් වලා ඩියුනු වෙමින් පවතින රටවල්❤️🤩😍.ලන්කාවෙ ආර්තික අර්බුදය ඉක්මනින් විසඩිලා ඉක්මනින් සාර්ථක රටක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමු👊❤️🇱🇰 ජනතා අරගලයට ජය.✌️👊🇱🇰 ලන්කාවෙ පාලකයනට හොඳ ආදර්ශමත් රටක්.✌️❤️

    • @sanu2061
      @sanu2061 2 ปีที่แล้ว +10

      👌💌💌💌💌💌💌💌

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +70

    තව කාලයක් ගියොත් පුලුවන් නම් ඉතියෝපියාවෙනුත් ණයක් ගනී මේ රජය මේවා දැකලා..🤔😁😭

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 2 ปีที่แล้ว +186

    අපේ මේ ව්‍යාමය සුර සැප පිණිස නොව රටේ අනාගතය සඳහායි. අරගලයට ජය, මේ අපේ අරගලයේ ආරම්භය පමණි. මේ අරගලය අවසන් වන්නේ රටේ සිටින දුශීත පාලකයින් පලවා හැර, රටේ සියලු ණය පියවා ලංකාව දියුණු රටක් වු පසුය. ජය වේවා. ❤️❤️❤️

    • @gayanchameera9779
      @gayanchameera9779 2 ปีที่แล้ว +4

      අරගලයට ජයවේවා 🙏❤

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +4

      ජයවේවා ❤❤💪💪

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +60

    නාකින්ට රගන්න දුන්න ඇති, තරුන අපේ මව්රට අපි බේරා ගනිමු❤, මේක අපේ රට මාතෘ බූමිය❤❤❤

  • @සහන්එස්.ගුණරත්න
    @සහන්එස්.ගුණරත්න 2 ปีที่แล้ว +157

    ලෝකෙ දියුණු වෙච්ච රටවල් ගණනාවක් බිංදුවටම වැටිච්ච රටවල්... මිනිස්සුන්ට දැනෙන්නම ගන්නව දියුණු වීමේ පිපාසය..
    අපේ රටේ යන්නෙත් දැන් ඒ කාල සීමාව..
    සුභ පැතුම් ලක් මව්නි...!!!
    ඔබ ජයග්‍රහණය ආරම්භ වීමේ අභියස....

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +67

    අහන්න සතුටුයි ඉතියෝපියාව ගැන , ඉස්සරහටත් තව තවත් දියුණු වෙන්න කියලා පතනවා , video එක නම් මරු විශ්ම ලෝකය,. අපේ රටත් මේ විදිහට ගොඩ අරගෙන නගා සිටුවන්න ඕනේ කියලා මාර motivate එකක් හිතට ආවා , කොහොම හරි අපි සිරි ලංකාව බේරා ගමු... 😃❤️💥👊

  • @comment8247
    @comment8247 2 ปีที่แล้ว +75

    නැගිටපියව් කොල්ලනේ මේවවත් බලලා💪අපේ රටත් අපි හදමු🇱🇰

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว

      හා

    • @thimalidassanayake
      @thimalidassanayake 9 หลายเดือนก่อน

      It's not to laugh

    • @HansiRupasinha
      @HansiRupasinha 4 หลายเดือนก่อน

      Godak kattiyata mewa vihilu.ath ape antha duppath ratak wela. Harima wedanai mewa dakinakota.malimawen vitharai mewa wenaskaranna puluwan.❤

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +103

    ආයිමත් හුරුපුරුදු logo එක...👍👍❤️❤️ඉතියෝපියාවත් හොදයිනේ දැන් අපේ රටට වඩා.අපි වැටිච්ච තැනක් 💪💪 ජනතා අරගලයට ජය..🤔🤔🤔

  • @hasanthadumindu4745
    @hasanthadumindu4745 2 ปีที่แล้ว +79

    පේනව නේ 225 ගෙදර යවපු ගමන් රට දියුණු වෙන්නෙ නෑ .
    ඉදිරියට හොඳ සැලැස්මකට වැඩ කරන්න වෙනවා. නැත්නම් රට තියෙන තැනෙනුත් පහලට වැටෙයි තවත්.

    • @nilukasarangi5979
      @nilukasarangi5979 2 ปีที่แล้ว +2

      ලංකාව ගැනත් දාන්නකෝ

    • @akalankavishwa2323
      @akalankavishwa2323 2 ปีที่แล้ว

      ඔව්. 225 කෙසෙ වෙතත් 95% කට වඩා දුෂිත පාලකයෝ පත් කරන්නෙ ජනතාව .. රටක් කෙසේද කියල බලන්ටනම් ඒ රටේ පාර්ලිමේන්තු බලන්ට ඕනෙ පාර්ලිමේන්තවේ බහුතර වගේ තමයි රටේ බහුතරය .
      කවුරු හරි මෙතෙන්ට මේ පාලකයොම පත් කරලා විනාශයක් කරපුහාම 225 ම එපා කියන එකත් ගොන් කමක්.. 225 ද ඉලක්කම කීයද නෙවෙයි බහුතර ජනතාව දේශපාලනික වශයෙන් සබුද්ධික උනොත් නිවැරදි අදුෂිත පාලකයන් පත් කරගන්ට පුලුවන්.. 🤦🤦🤦

    • @tanukajayawardana5522
      @tanukajayawardana5522 2 ปีที่แล้ว +5

      Aniwa man e kathawata ekagai......
      Ape nispadana ha pudgalika anshayata mita wada nidahasa denna ona......
      Samahara karmantha wala ti ekadi karaya bidinna ona......
      Thawa unta e business karanna hadalandenna ona.....
      Exporters la wadi karawanna technical support eka denna ona....
      Manik kulu badu exporters lata ti ekadikaraya bidala thawa suluparimaye un genath tharagakari market ekak hadanna ona

  • @Stmax2009
    @Stmax2009 2 ปีที่แล้ว +80

    අපිටත් තව ටික දවසයි සෝමාලියාව වගේ තත්වෙකට යන්න...තව අවුරුදු විස්සකින් විතර ලංකාවට පාං දැම්ම වගේ කියලා තමා කියන්න වෙන්නෙ...🥲💔නාකි මයිනයි ගොබ්බ නාකි සෙට් එකයි එලවමු...අරගලයට ජය....🇱🇰❤️🔥🇱🇰❤️🔥🇱🇰❤️🔥

  • @SonalDilmith281
    @SonalDilmith281 2 ปีที่แล้ว +28

    ඉතියෝපියාවෙන්...🇪🇹
    ණයක් බලාපොරොත්තු වන්න...🥲😑😪💔💔

  • @gadgetspodda
    @gadgetspodda 2 ปีที่แล้ว +121

    අපේ රට දියුණු වෙන්න නම් මේ දේශපාලුවන් සියලු දේනාම නැවත දේශපාලනයට පැමිණිය නොහැකි වන සේ එළවා දමා.. පරහිතකාමී... නිදහස් මනසක් ඇති මිනිස්සු පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

    • @chandradasabulathsinhala6038
      @chandradasabulathsinhala6038 2 ปีที่แล้ว +4

      මනාප ක්‍රමය තියා ගෙන පරහිතකාමීයො හොයන්න එපා

    • @priyanthadharmarathna3334
      @priyanthadharmarathna3334 2 ปีที่แล้ว

      කාට කියන්ටද මේවා

  • @sanuthsithmuthu6375
    @sanuthsithmuthu6375 2 ปีที่แล้ว +68

    ඔවුන්ගේ නායකත්වය ඉතා විශිෂ්ටයි..
    ඔවුන්ගේ Ethiopian ගුවන්‍ සේවයේ ගුවන්‍ යානා 120පමණ ඇති අතර Srilankan ගුවන්සේවයට ඇත්තේ යානා 21කි..🥲:'(

    • @chasithasanoj601
      @chasithasanoj601 2 ปีที่แล้ว +4

      👍

    • @prabashanakaludura5552
      @prabashanakaludura5552 2 ปีที่แล้ว +1

      Addis Ababa Airport as Africa hub, they developed

    • @dinesharanasinghe5275
      @dinesharanasinghe5275 2 ปีที่แล้ว +1

      Kathawa atha
      Ethiopia kiyanna lassana ratak dan
      Green country ekka
      Dan Ethiopia wala foreign workers lata hoda market ekka thiyanawa (ex Indian. ..... nepal )

    • @malanfrk
      @malanfrk 2 ปีที่แล้ว

      සීරියස්ලි අන්න රටවල්

  • @harithaupeksha4219
    @harithaupeksha4219 2 ปีที่แล้ว +62

    මොලේ තියෙන රට ගැන හිතන පාලකයො මිනිස්සු ඉන්න රටක් ❤️ .... අපේ රට ගැන ඇත්තටම දුකයි 💔

  • @matheeshathejan905
    @matheeshathejan905 2 ปีที่แล้ว +49

    ශ්‍රී ලංකාවත් ඉක්මනින් දියුණු වේවා ! 🇱🇰💕🥰😊

    • @sanjeewanirajapaksha6336
      @sanjeewanirajapaksha6336 2 ปีที่แล้ว +3

      Aniwariyenma

    • @uzbeemohideen5335
      @uzbeemohideen5335 2 ปีที่แล้ว

      yes i am agree with you.To Develop SL keep Buddhist clergy out of politics and Buddhist influences.

  • @kaveenlakdinu7373
    @kaveenlakdinu7373 2 ปีที่แล้ว +27

    225 එලවන ගමන් අපි පටන්ගමු අපේ දියුණුව ❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @nadeenadee2310
    @nadeenadee2310 2 ปีที่แล้ว +16

    අපෙ ලංකාවෙ මිනිස්සු වහල්ලු එකයි අවුල එකයි අපෙ රටට මෙහෙම උනේ😪නායකයො එකෙන් ප්‍රයොජනය ගත්තා

    • @desiyabossa284
      @desiyabossa284 2 ปีที่แล้ว +3

      Agama sanskuthiyt vahlu vela ikai me de onavat vada vadi

  • @kaushani6263
    @kaushani6263 2 ปีที่แล้ว +48

    පුදුමෙනුත් පුදුමයි...
    ඉස්සර අපි දුප්පත් කියල හිනා වුන රටක්,දන්නෙම නැතුව දැන් දියුනුවෙන් දියුණුවට යනවා
    හොද පාලකයෙක් බලයට පත් වුන නිසා ඉතියෝපියාව දියුණු වෙලා
    ඒත් ඉස්සර තිබ්බ අපේ රට නෙමේ දැන්
    අපිත් අනිවාර්යයෙන්ම දියුණුවට වෙන්න ඕනී...😣😔😔

    • @chanakaruwan8006
      @chanakaruwan8006 2 ปีที่แล้ว +2

      ඇස් වලට කදුලු එනව.අපි කොයිතරම් අවාසනාවන්තද දූශිත පාලකයන් අපේ රට පාලනය කරන නිසා

    • @Nilu157
      @Nilu157 2 ปีที่แล้ว +7

      2020 ඉතෝපියන් ජනාධිපති Abiy Ahmed ට නොබේල් තෑග්ග පවා ලැබුනා . එයා මිනිස්සු එක්ක එකට වැඩ කරනවා. ශ්‍රමදාන කරන තැන්වලට ඇවිත් මිනිස්සු එක්ක එකට වැඩ කරනවා. මගෙ හොදම යෙහෙළියක් ඉතෝපියාවේ කෙනෙක් . ඒ නිසා ඉතෝපියාව ගැන ටිකක් දන්නවා. ඒ රටේ පිටරටින් ගේන විස්කි බ්‍රැන්ඩි බොන අය අඩුයි . ගෙවල්වල හදන බීම එයාලා බොනවා කියන්නේ.. ඒවට පොලීසියෙන් පැනලා අල්ලන්නේ නැල්ලූ. අපේ රටේ විනිමය පිටරට යන්නේ ඔන්න ඔය අරක්කු සිගරැට් වලට... අනික ඒ රටේ මිනිස්සු වවාගෙන තමා කන්නේ.. අපේ ලංකාවේ වගෙ පිටරටින් එනකම් මුහුදට දත නියන් ඉන්නේ නැ... සෝමාලියාව දියුණු උනත් අපේ රට එතනම තියෙන්නේ පඩංගු දේශපාලනය නිසයි

    • @nisansaladilrukshi7823
      @nisansaladilrukshi7823 2 ปีที่แล้ว

      @@Nilu157 ou neda pau ape rata

  • @mohomedramzan5062
    @mohomedramzan5062 2 ปีที่แล้ว +29

    අපි ඒ කාලේ ඉතියෝපියාව ගැන කියලා ළමයිට කියලා දුන්නා දැන් ඉතියෝපියාවෙ ලංකාව ගැන කියලා දෙයි පොඩි උන්ට

  • @sportscorner4411
    @sportscorner4411 2 ปีที่แล้ว +59

    හොදට තිබුන රටක්. අපි වැටිච්ච තැනක්. මතකද ඒ කතාව😂😂😂

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +5

      වැරදියි.😒
      වැටිල තිබුණු රටක්...
      අපි තව වැටිච්ච තැනක්...🙂🥲😂💔

    • @myphotographysithum986
      @myphotographysithum986 2 ปีที่แล้ว +1

      @@SonalDilmith281 Na oya waradi

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +2

      @@myphotographysithum986ඒනම් මොකක්ද 🥺?

    • @myphotographysithum986
      @myphotographysithum986 2 ปีที่แล้ว +1

      @@SonalDilmith281 අපේ රට මුන් ණය අරන් වැට්ටුවා සහො

    • @SonalDilmith281
      @SonalDilmith281 2 ปีที่แล้ว +3

      @@myphotographysithum986 වට්ටලා තිබුණ රටක්...
      මුන් තව වට්ටපු තැනක්...😌👍🥲

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 ปีที่แล้ว +20

    රට ගැන හිතපු හිතන , නායකයන් බිහිවිමයි මේ ඉතියෝපියාවේ දියුණුවෙ රහස.....දැන්වත් අපේ මිනිසුන් හරි නායයන් පත්කර ගතහොයත් 2050 වනවිට අපේ රටත් ණය නැති රටක් වනු නොවනු මානයි.....

    • @ravihansa4272
      @ravihansa4272 ปีที่แล้ว +1

      den sapda

    • @chandraseeliweerasinghe1688
      @chandraseeliweerasinghe1688 ปีที่แล้ว +1

      Ratak diunuwenda dekmak tiyena nayakayek ona ape rate bihiwechcha nayakayoharak wagene eun ratata adaraya kala eun nemene

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 2 ปีที่แล้ว +18

    රට ගැන හිතන පාලකයො ඉන්න ඕනෙ රටවල් දියුණු වෙන්න

  • @දුමියා-ඟ5ව
    @දුමියා-ඟ5ව 2 ปีที่แล้ว +21

    මේ තරම් වගාකරන්න පුලුවන් රටක් වූ අප රටේ වගාවට වතුර නැතුව, පොහොර නැතුව කොටින්ම අස්වැන්නට මිලක් නැතුව ජීවිත පවා අහිමි කරගත්තු ගොවියන් කීදෙනෙක් කියලද? අපේ රටෙත් මුලින්ම හදන්න ඕන කෘෂිකර්මය .

  • @tharindurupasingha362
    @tharindurupasingha362 2 ปีที่แล้ว +20

    ඉතියෝපියාවත් දියුණු වුණා නම් අපිටත් අනිවාරෙන් ම පුලුවන්.. ඒ වෙනුවෙන් කරන විප්ලවය අඛණ්ඩව පවත්වාගෙන යමු. අරගලයට ජයවේවා ❤️

  • @chamodmanohara6176
    @chamodmanohara6176 2 ปีที่แล้ว +36

    මෙ දේශපාලන system එක වෙනුවට අලුත් හොඳ system ටිකක් වීඩියෝ එකකින් ඕන 💪❤️ #ගොඩනගමුයලිශ්‍රීලංකාව

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +37

    අපි කවදාද ඉතියෝපියාවක් වෙන්නේ😢

    • @kasunbuddhika3949
      @kasunbuddhika3949 2 ปีที่แล้ว +7

      @Sachin paka yako aftica wala dan diyunuma ratak ethiopia kiyanne. Nodanaa pukawal katja nokaraahitpan

  • @aroshgamage7733
    @aroshgamage7733 2 ปีที่แล้ว +16

    මුනුත් එහෙම උනානම් ඇයි බං අපිට බැරි...🤟.. අරගලයට ජයවේවා 🇱🇰🙏🇱🇰

  • @almightydila2774
    @almightydila2774 2 ปีที่แล้ว +25

    අපිත් මේ වගේ අපේ රට නැගිටවමු❤️ 🇱🇰 🙏

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 2 ปีที่แล้ว +26

    අපි කොහොමහරි අපේ රට බේරගමු විශ්ම ලෝකය❤❤. අපෙ මහජනතාවට ඒක කරන්න පුලුවන් අනිවාරෙන්.....❤🇱🇰😌

  • @kaviya344
    @kaviya344 2 ปีที่แล้ว +20

    අපි මෙ අරගලය ජය ගෙන ලොකයෙ අර්තිකය ඉතා හොද රටක් කරමු තරුනයින්ට ජය🧡🧡

  • @anuradhasathsarasl7150
    @anuradhasathsarasl7150 2 ปีที่แล้ว +12

    දැන් කාලෙ හරි අපිත් අපේ රට හදනවා... 🇱🇰

  • @pulasthidissanayaka335
    @pulasthidissanayaka335 2 ปีที่แล้ว +15

    හැමදාම අපේ රටට වුන දේ ගැන හිතෙද්දි හොදටම ඇඩෙනවා, මෙච්චර ට්‍රිලියන ගානක ණය අරන් අන්තිමට වත්කම් තියෙන්නෙ ට්‍රිලියන 1.8 ,අපි මොනවා කරාටද මෙච්චර අපෙන් පලිගන්නෙ, පොන්% රාජපක්ෂලාට හෙනම ගහල මැරෙන්නෙ, මේ රටේ මිනිස්සුන්ගෙ ඇහින් වැටෙන කදුලක් ගානෙ රට කාපු උන්ට ශාප වෙන්න ඕනි🤮,

  • @Kavinduabey
    @Kavinduabey 2 ปีที่แล้ว +8

    විශාල කඩා වැටීමක අවසානය විශාල ජයග්‍රහණයක ආරම්භය විය හැක #අරගලයට ජය

  • @----Dasun---
    @----Dasun--- 2 ปีที่แล้ว +4

    ඉතියෝපියාවට සුභ පතනවා 👍,එ රටේ වගේ රටගැන හිතන නායකයො අපේ රටෙත් හිටියනම්,හොරකම් කරන මයිනො වෙනුවට

  • @hyejin1390
    @hyejin1390 2 ปีที่แล้ว +52

    මාගෙ යාලුවෙක් ඉන්නවා ඉතියෝපියාවේ එයාලට school වල free WiFi දෙනව ලු

    • @ROG亗NimZan
      @ROG亗NimZan 2 ปีที่แล้ว +7

      Ado🥲💔

    • @KavishkaSBandara
      @KavishkaSBandara 2 ปีที่แล้ว +13

      සල්ලි ගෙවලවත් හරියට 4G දෙන්නේ නෑනේ අපේ රටේ

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +2

      @@KavishkaSBandara ඒකනේ බන් 😐

    • @hyejin1390
      @hyejin1390 2 ปีที่แล้ว

      @@ROG亗NimZan e rata mara diyunui dan

    • @hyejin1390
      @hyejin1390 2 ปีที่แล้ว +1

      @@KavishkaSBandara ඒකනේ

  • @ඞාඞා_ඞාඞා
    @ඞාඞා_ඞාඞා 2 ปีที่แล้ว +44

    මම මේ කියන ටික විනාඩියක් බලලා යන්න. අපේ රටට මෙහෙම උනේ කොරොනා නිසා නෙමෙයි අපිට මෙහෙම දෙයක් වෙනවානම් වෙන්න තිබ්බේ 2021 ආරම්භයේදී. අපිට මෙහෙම දෙයක් උනේ කෘෂිකර්මාන්තයට හානි වෙන විදිහට රසායනික පොහොර තහනමක් පනවපු එක නිසා, අපේ රටට ඩොලර් හැම්බෙන්නේ සංචාරකයොන්ගෙන් විතරක් නෙවෙයි ගොඩක් විදි තියෙනවා එකත් මතක තියාගන්න.

    • @duf234
      @duf234 2 ปีที่แล้ว +3

      කියන්න බලන්න අපිට ඩොලර් හම්බෙන්නෙ වඩියෙන් පිටරට ඉන්න අය එවන සල්ලි එක ඩොලර් බිලියන 7.5, tuarisom වලින් ඩොලර් බිලියන 4.5 ලන්ක්වෙ කෘෂිකාර්මික නිශ්පඩන වලින් එලවලු පලතුරු වලින් ගෙන්නෙ ඩොලර් මිලියන 72 පෝර ගෙන්න මිලියන 450 වඩ යනව ඔය ද්න්නවද ද්න්නෙ නැ 1950 ලන්කවෙ එක පුද්ගල අදයම ඩොලර් 90 එක 2004 වෙනකොට ඩොලර් 1200 හැබැයි 2015 වෙනකොට එක පුද්ගල අදයම ඩොලර් 4000 2020 වෙනකොට එක ඩොලර් 3850 ට අඩු උන අර්තික වර්ඩන වෙගය 2015 7% 2019 වෙනකොට 1.2% පල්ලම් බස්සුව අපෙ දල දෙශිය නිශ්පදිතය 1950-2005 වෙනක්න් ඩොලර් බිලියන 26 උනෙ 2015 වෙනකොට එක ඩොලර් බිලියන 80 ට වැඩි උන 2015 ඉද්න් 2019 ව්ව්නකොට වඩි උනෙ බිලියන 5 කොහොමද උන දෙ 2015 වෙනකොට ඔය කියන රෙටින්ස් වල උඩින්ම හිටපු රටක් එදා කරපු වැරද්ද්ට තමා මෙ විදවන්නෙ හද්වතට තට්ටු කරල බලන්න එක නෙවෙද උනෙ කියල

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +10

      @@duf234 ඔවගෙන් වැඩක් නෑ.මේ දේශපාලන ක්‍රමය දැන් ඉවරයි.කියන්නෙ රාජපක්ෂලා මේ රට දියුණු කරා කියලද.ලංකාවේ මේ තරන් අර්බුදයකට ඇදලා දාපු ණය වලට රට හිර කරෙ රාජපක්ෂලා.2005 ඉදලා වැඩිම ණය ප්‍රමාණයක් මේ දක්වා ගත්තෙ රාජපක්ෂලා කියන එකත් ඔහොම්ම කියන්න.ඩොලර් මිලියන ගානක් රාජ්‍ය ධනය මුන් හොරකන් කරා.ලංකාවේ රොබට් මුගාබේ තමයි මහින්ද රාජපක්ෂ.බල තණ්හාව නිසා මුලු රටක්ම අගාධයකට ගෙනිච්චා උන්.මේ පාර්ලිමේන්තුවේ ඉන්න අනිත් පක්ෂ,විපක්ෂ ඔක්කොම උනුත් මේවට අයිතියි.රාජපක්ෂලගේ කාලේ දැන් ඉවරයි මහත්තයෝ ✋✋✋✋✋✋✋✋

    • @shadowbeast8177
      @shadowbeast8177 2 ปีที่แล้ว +3

      @@ajinduwara7547 ණය අරන් පොල් ගෑවද.යුද්ධෙ ඉවර කරා,පාරවල් හැදුවා,රට ගානට හැදීගෙන ආවා.2015 කරපු වැරැද්ද ආපහු කරනවා.මේක ss ගහල තියාගන්න.තව අවුරුදු 3 4 කින් තේරෙයි.ටිපර් රිප්ලයි වලට රිප්ලයි කරනු නොලැබේ.bs පුතාට

    • @ajinduwara7547
      @ajinduwara7547 2 ปีที่แล้ว +1

      @@shadowbeast8177 Reply කරන්නේ නැත්තේ කියන්න ඒවා නැති හින්දද.මහ පාරේ මාධ්‍යවේදීයෝ මරපු එවා,මිනිස්සු අතුරුදන් කරපුවා,තාජුඩීන් ට වෙච්ච දේ,සුනාමි අධාර ගසා කාපුවා,පාරවල් හැදුවා ඊට වඩා කොමිස් ගැහුවා, හයිවේ හදන්න වියදම් වෙච්ච මුදල් කන්දරාව හොයලා බලපන්,රටට අදායමක් නැති නෙලුම් කුලුණ,තව කොච්චර කියලා කියන්නද.රාජපක්ෂ පාලනය කියන්නේ මිනිස්සුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය නැති කරපු කාලයක්, රාජපක්ෂලගේ වත්කම් හොයලා බලහං උඩින් පාත් වෙච්ච ඒවද කියලා,පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට ඇවිල්ලා දැන් තියෙන වත්කම හොයලා බැලුවාම ඕන මී හරකෙක් ට තේරෙනවා ගසාකාපු තරම,දැනුත් මේ දේශපාලුවො සුද්ද කරන උන් ඉන්නවා කියන්නෙ රටේ අවාසනාව,එක්කෝ උබ මැදමුලන එකෙක් වෙන්න ඇති

    • @sathira_anuk5179
      @sathira_anuk5179 2 ปีที่แล้ว +1

      @@shadowbeast8177 redda tama nayawalin bagayak horakam kala

  • @akalankainduwara0
    @akalankainduwara0 2 ปีที่แล้ว +10

    ඉතියෝපියාවට පාං බාගයක් දැම්ම වගේ. කියලා තමා ඉස්සර කිව්වෙ දැන් ඕක කිව්වොත් උන් කනපැලෙන්න ගහයි...

  • @tharushafernando4476
    @tharushafernando4476 2 ปีที่แล้ว +11

    වෙලාවෙ හැටියට රටට ඉතාම වැදගත් දේවල් පෙන්නල රට ගොඩ ගන්න තමං දන්න දේං කැප වෙන විශ්මලෝකය අයියටත් #Respect❤️❤️

  • @MrFIXX-gc8ie
    @MrFIXX-gc8ie 2 ปีที่แล้ว +7

    අපේ දේශපාලුවෝ දියුනු උනා - රටට කෙළවුනා...

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +14

    විශ්ම ලෝකයටත් ස්තූතී, ඔබ ඔබට පුලුවන් විදිහට ඔබේ කාර්ය රට වෙනුවෙන් කරනව, ලංකාවට,ජනතා අරගලයට ජය, ❤❤❤

  • @sunnasunna8934
    @sunnasunna8934 2 ปีที่แล้ว +11

    ඔයා අපේ රට වෙනුවෙන් ඔයාගේ යුතුකම් ඉටු කරනවා ස්තූතියි ඔබට. හොරැ එලවන අපේ සටනට තවත් ධෙෙර්ය ලැබේවා

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 2 ปีที่แล้ว +7

    අහන් ඉන්නත් ආසයි. කාලකන්නි පාලකයන් විසින් කාලා කාලා හපයක් කරපු අපේ රට, කොච්චර සම්පත්වලින් පිරිච්ච රටක් ද! මේ කාලකන්නි ටික පන්නලා ඉක්මණට ම අපේ රටත් මේ වගේ සංවර්ධනය කරන්න ලැබේවා! 🙏❤️

  • @dinuth2487
    @dinuth2487 2 ปีที่แล้ว +28

    සුපිරි විශ්ම ලොකය 👍👍👍💗💗💗💕💕💕

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +15

    දැන් ඉතින් ඉතියෝපියාවක් වෙන්නවත් හීන දකින්න වෙන්නේ...අනේ මගේ රටට වෙච්චදේ....!!!!

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 2 ปีที่แล้ว +5

    ශ්‍රී ලංකාවේ අරගලයට ජයෙන් ජයම වේවා! 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @cricketworld3286
    @cricketworld3286 2 ปีที่แล้ว +7

    ඉතියෝපියාවේ නායකයින්ගේ උපාය කෞශල්‍යයත් තමා දියුණු වීම පසෙකලා රට දියුණු වීමට කැපවීමත් නිසා ඒ රට අද වන විට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ.සරලවම කිව්වොත් ඒ නායකයෝ ඉතියෝපියාවේ හොඳටම කරා.ඉතියෝපියාව වගේම අපිත් අළු ගසා නැගිටලා ජය ගන්නනම් මේ රාජපක්ෂ පාලනය අවසන් කරන්න ඕන.විශ්ම ලෝකය හැමදාම ඒකට අවශ්‍ය දැනුම දෙනවා ස්තූතියි විශ්ම ලෝකය ඔයාට

  • @gayankumara7821
    @gayankumara7821 2 ปีที่แล้ว +2

    අපි කාටවත් බැනල වැඩක් නෑ......අපිම හැදෙන්න ඕනේ ......

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +2

    අපේ රට තුලත් යහපත් නායකයන් බිහි වේවා ! සියලු දෙනාට යහපතක් ම වේවා !

  • @chandiweerakoon3
    @chandiweerakoon3 2 ปีที่แล้ว +7

    69 ලක්සෙ ජනාධිපති ආව ගමන් ගොවියා නැති කලා ...ලක්ස 225 ට උග්‍ර ආහාර හිගය ට මුන දෙන්න වේවි 😥

  • @danushkasri
    @danushkasri 2 ปีที่แล้ว +7

    දේසපාලුවොන්ගෙ සියලු වරපුසාද අයින් කරන්න ඕන..ඒම වුනෝත් විතරයි රටකට අවන්ක ආදරේ මිනිස්සු...එතෙන්ට එන්නෙ..නැත්තන් හැමදාමත් හොරැරැලක් රජකරාවි..

  • @jayampathranathunga965
    @jayampathranathunga965 2 ปีที่แล้ว +6

    අන්න නිවැරදි පාලනය ❤️❤️❤️❤️💐💐
    ආදරෙයි විශ්මලෝකය💐💗

  • @senkadagala5634
    @senkadagala5634 2 ปีที่แล้ว +2

    අපේ රත්තරන් රටටත් මේවගේ උගත් බුද්දිමත් තරුන නායකත්වයක් අවස්‍ය මොහොතක් මේ මේවගේ රටකින් හරි ගන්න තියෙන දැනුම ගන්න එකයි කරන්න තියෙන්නෙ පක්ශ බේද අමතක කරලා අපි රටේ දියුනුවට හැකි පමනින් දායක වෙමු ජය වේවා මාතෘ භූමි🇱🇰🙏❤️

  • @ushirasihilal4442
    @ushirasihilal4442 2 ปีที่แล้ว +4

    නොබෝ දිනකින් ලංකාව දෙවනි වෙනිසියුලාව බවට පත්වෙයි, එසේනොවෙන්න ප්‍රාර්ථනා කරමු ❤️

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 2 ปีที่แล้ว +7

    මෙ රටෙ මිනිස්සුන්⁣ගේ විර්යවන්ත බව හා දැනුම මේ රට දියණුවෙ මාර්ගය බව දතයුතුය.

  • @sandali.
    @sandali. 2 ปีที่แล้ว +7

    😉හරියනම විඩියො එකක් මේ කාලෙට 😘😘😘

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +6

    ලංකාවත් මේ යන විදිහට වෙනසක් වෙන්න පුලුවන්.හැබැයි පොඩ්ඩ ගැස්සුනොත් සිරියාවක් වෙන්න පුලුවන් ශේප් එකේ ගේම් එක ගහන්න ඕනෙ.

  • @Madhuranga99
    @Madhuranga99 2 ปีที่แล้ว +6

    අපේ රටට වැදගත් කරුණු රාශියක් විෂ්ම ලෝකය ලබා දෙනවා.ඒ විතරක් නෙවෙයි කාලීන සමාජය ගැන අපිව දැනුම්වත් කරනවා.විවිධ ක්ෂේත්‍ර ගැන ලබා දෙන දැනුම ඉතා ඉහලයි.මං දැකපු හොඳම youtube channel එක මේ .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @D.hasarel331
    @D.hasarel331 2 ปีที่แล้ว +1

    ලංකා​වෙත් ඔය ​දේවල් කරන්න පුළුවන් 💚 අපිට ​හොඳ සාරවත් භූමියක් , බුද්ධිමත් මානව සම්පතක් ඉන්නවා ... ලංකාව ​මේ තරම් බං​කො​ලොත් ​වෙන්න එකම ​හේතුව කාලකණ්ණි පාදඩ තකතීරු ​හොරු තක්කඩි රැල 😶💔
    උන්ව පන්නලා දාපු ගමන් නිවැරදි දැක්මක් ති​යෙන බුද්ධිමත් ​දේශ​ප්‍රේමි පරිණත ​දේශපාලන නායකත්වයක් යට​තේ ලංකා​වෙ ශීඝ්‍ර දියුණුව කාටවත් නවත්තන්න බෑ... #GoHomeGota2022

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +12

    Logo එක ආයෙත් වෙනස් කරලා ඒක ලස්සනයි හොදයි.😍🔥

  • @ranilasanka9022
    @ranilasanka9022 2 ปีที่แล้ว +14

    මේවා දකිද්දී අහද්දී දුකයි ඉතින් 😪😪😪😪😪😪

    • @piyumalbandara8722
      @piyumalbandara8722 2 ปีที่แล้ว +1

      Kalakanni katha nokiya idahan ballo.Ethiopia diyunu weccha eka gena sathutu wenna ona

    • @ranilasanka9022
      @ranilasanka9022 2 ปีที่แล้ว +1

      @@piyumalbandara8722 buruwo MN kiwwe ape rata gana Dukai kiyala ..boruwataa walalenna epa

  • @majidrammajidram338
    @majidrammajidram338 2 ปีที่แล้ว +10

    අනේ වාසනාවන් අපේ රටටත් හොඳ නායකයෙක් පත් වුනොත් ලංකාවෙත් වාසනාව

  • @shehansacithudara38631
    @shehansacithudara38631 2 ปีที่แล้ว +2

    අපේ රට ගොඩක්ම පහසුවෙන් දියුණු කරන්න පුළුවන් කෘෂිකර්මාන්තය හරියට දියුණු කරත්...මේ වගේ දේවල් ගැන හොයලා මිනිස්සු දැනුවත් කරන එකම ලොකු සේවයක්.වල් පල් ගැන කියනවට වඩා මේ වගේ මිනිස්සු හිතන පරාසය පුළුල් කරන එක ගොඩක් වටිනවා අපේ වගේ රටක මිනිස්සු හිතන විදිය ඇතුලේ තමා ගොඩක් ප්‍රශන තියෙන්නේ....

  • @kindhearts698
    @kindhearts698 2 ปีที่แล้ว +2

    අපේ රටත් මේ වගේ ස්තාවරත්වයකටනම් මිනිසුන් වෙනස් වියයුතුයි.නාකි අපතයො ටික පලවාහෑරීම කළයුතුයි රටේ අලුත් පලනයක් බිහිකිරීමට අප රටේ ඉන්න පුරවැසියන් තීරනය කළ යුතුයි.දේශපාලුවොන්ට බැනවැදී පලක් නෑ.මේ පාලන ක්‍රමය වෙනස් කළ යුතුයි.අලුතෙන් තරුණ නායකත්වයක් අප රටට අවශ්‍යයි නාකි සිපයියො ටික එලවල

  • @chandusribandaracb1255
    @chandusribandaracb1255 2 ปีที่แล้ว +5

    🇱🇰 මගේ රට ඉහලම තැනක වැජඹෙනවාමයි ! ☸️... 👑 ❤️ CSB 🇱🇰

  • @nkmemehub
    @nkmemehub 2 ปีที่แล้ว +4

    ලංකාවටත් කෘෂිකර්මයෙන් ඉහලටම යන්න පුලුවන්. මෙහේ කෘෂිකර්ම දැනුම තියන උපාධිධාරීන් කොච්චර ඉන්නවද? ඒත් එයාලගෙන් කීදෙනෙක් කෘෂිකර්මය කරන්නේ..🙂
    එයාලගෙන් වැඩිපුර අය කරන්නේ Office වල වාඩි වෙලා ඉන්න එක 😐
    තමන් ඉගන ගත්තු දේවල් වලට නවින තාක්ෂණය එකතු කරලා හොඳ ක්‍රමවේදයක් එකක් වැඩ කලා නම් ලංකාවත් කෘෂිකර්මයෙන් හොඳ දෙයක් කරන්න පුළුවන්..😊🇱🇰

  • @amalkumara174
    @amalkumara174 ปีที่แล้ว +1

    Niyamai brother ..thwa ratawala wisthara daana..suba pathanawa oyata ...

  • @hashansameera2763
    @hashansameera2763 2 ปีที่แล้ว +5

    තාමත් ගෝටට කඩේ යන උන්ටම පෙනියන්

  • @umeshashintha5718
    @umeshashintha5718 2 ปีที่แล้ว +3

    අපේ රටේ 88,89 කාලේ ගැනත් වීඩියෝ එකක් ඕනි

  • @dewminaabisheka2321
    @dewminaabisheka2321 2 ปีที่แล้ว +3

    විශ්ම ලෝකය මේ කාලේදී මෙවැනි වීඩියෝ කිරීම කාලෝචිත සුදුසු ක්‍රියාමාර්ගයක්.අපේ රටත් දියුණු වීමට ජය. සාමකාමි ජනතා අරගලය ඉදිරියටම ගෙනගිහින් රට නගා සිටුවීමට නිදහස් සාමකාමී අරගලයට ජය වේවා!!!💞💞

  • @s.rashmika9688
    @s.rashmika9688 2 ปีที่แล้ว +2

    ආසියාවේ බලවත්ම රටක් ලෙස නැවත අපේ රට කූඨප්‍රාප්ත කරලිමට එක්ව නැගිටිමු 🙏 සදා ජය ලක් මවුනි. 🇱🇰💜

  • @renukadamayanthi7086
    @renukadamayanthi7086 2 ปีที่แล้ว +10

    අපේ රටේ මොන අඩුවක්ද??? කොහොම දියුණු කරන්න පුළුවන් රටක් ද නේද???😥😪🤬

  • @mayuranishan8873
    @mayuranishan8873 2 ปีที่แล้ว +13

    ලාංචනේ වෙනස් කරාට ස්තුතියි 😊 දැන් තමයි නියම wishma lokaya 👍👍

  • @ajithjayasooriya8685
    @ajithjayasooriya8685 2 ปีที่แล้ว +1

    ඇත්තම කියනව නම් අපේ රටෙ ජීවීන් ගැන ලජ්ජයි.

  • @MS-hp4qs
    @MS-hp4qs 2 ปีที่แล้ว +3

    දියුණු වෙන්න නම් එකමුතුව හැමදාම රකින්න.. ජාතිභේද ඇති කරන්න එන උන් පන්නා දමන්න.. අපි තාම වැටිලා නෑ.. වැටෙන්න කලින් අදුර ගත්තා. අපි දිනන දවස ඈතක නෑ..

  • @sandunbandara777
    @sandunbandara777 2 ปีที่แล้ว +4

    දැන් ගොඩ එන්න තියන එකක්‍රමයක් තමයි තම විහින්ම ගොඩ ඒම.මූලික පුවුල් ඒකකය

  • @priyankawijesinghe2479
    @priyankawijesinghe2479 2 ปีที่แล้ว +4

    ඒක නියමයි ස්තූතියි 🙏 🙏🌹❤️💓👌👌👍

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +1

    රටට ආදරේ නායකයෝ .ඒකට අපේ පක්කු

  • @KAIZER48499
    @KAIZER48499 2 ปีที่แล้ว +2

    Super ඉතියෝපියා ❤❤❤❤❤❤❤

  • @Randy-hh5tf
    @Randy-hh5tf 2 ปีที่แล้ว +3

    මේවා අපේ රටට ආදර්ශමත් විඩියෝ එකක්...🙏❤

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +4

    ලංකාවට මැයි වලින් පස්සෙ වගෙ එක්සත් ජාතීන්ගෙ සංවිධානයෙන් ආධාර ගන්න වෙන තත්වයක් තියෙන්නෙ.

  • @chamilasamankumari7096
    @chamilasamankumari7096 ปีที่แล้ว +1

    බුදු සරණයි!

  • @amamadhu934
    @amamadhu934 2 ปีที่แล้ว +1

    අපේ රට අපි හැමදෙනාම එකතුවෙලා ගොඩ ගනිමු.ඉතියෝපියාව දැන් හොදයි.

  • @SeemaNatiWishway
    @SeemaNatiWishway 2 ปีที่แล้ว +1

    මගේ පොත් වල තියෙනවා ඔය මන්දපෝෂණය ඇති රූප ඒවා ඔය රටේ ඒවා තමයි අන්ත අසරණ වෙච්ච බිංදු වී සිටින රටවල් පවා දියුණු වෙනම ඒගොල්ලො ඉදිරියට යනවා අපේ දේශපාලඥයෝ කකා බිබී දිව්‍ය ලෝක සැප අරගෙන නිකරුනේ money and dollars නාස්ති කරමින් වැඩකට නැති දේවල් ගොඩනඟා රාජ්‍ය පාලකයෝ අපේ සම්පත් විකුණා රට අනාථ කරනවා අනිත් රටවල් ඉදිරියට යනකොට අපේ රට පහලට වැටෙන්න ඉඩ දෙන්න බෑ අපි නැගිටිමු ශක්තිමත් වෙමු අපි ඇප කැප වී වැඩ කරමු 😃♥️♥️❤️❤️👍👍👍👍👊🏽👊🏼👊🏻👊👊🏾👊🏿💪🏻💪🏾💪💪💪😃😃😃😃👬

  • @chelanibamunusinghearachch4901
    @chelanibamunusinghearachch4901 2 ปีที่แล้ว +1

    දේශපාලඥයන් හරි පියවර ගත්තා නම් අපේ රටටත් දියුණු වෙන්ට පුළුවන්

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +2

    මාත් කියනවා අපිටත් කව්දා හරී ඉතීයෝපියාව වගේ තමා වෙන්නේ කියලා එයාලා දැන් අපීටත් වැඩිය පට්ට දියුණුයී😅😅😅😅😅😅සැක් මේ ලන්කාව

  • @priyadarshanisugathapala7776
    @priyadarshanisugathapala7776 2 ปีที่แล้ว +1

    අපිටත් ඒ වගේ අවන්ක නයකයෙක් පහල වෙවා

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว

    ඒව දකිද්දිත් ආස හිතෙනවා.අපිටත් පුලුවන් මහන්සි වෙලා රට වෙනුවෙන් වැඩ කරන්න.ඒකට නිවැරදි නායකත්වයක් තිබුණොත් ඇති හොර තක්කඩි නාකි ටික නැතුව.අනේ මගේ රටටත් වාසනාවන්ත කාලයක් එන්නම ඕනි😍

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +3

    අද video එකත් නියමයි අයියේ
    අපි හැමදාමත් විශ්ම ලෝකය එක්ක ඉන්නවා

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 2 ปีที่แล้ว +1

    මේරටේ තරුනයෙක් තමන් ගොවිතැන් කරනවා කිවුවම ඔහුට හිනාවෙන පුත්ගලයන් ඉන්න රටක්නේ මේක එවුනාට කෝමද එරටවල .තමන් ගොවියෙක් කියන්නේ ඔවුන්ට අාඩම්බරයක්

  • @sachinvillis4133
    @sachinvillis4133 2 ปีที่แล้ว +2

    කාර් ගැන වීඩියෝ එකක් ඕනෙ අයියෙ

  • @jaychandra7033
    @jaychandra7033 2 ปีที่แล้ว +2

    ඉතා සමගියෙන් හා සමයෙන් වැඩ කරපු රටක්. ඔවුන් ඉතා විශාල වශයෙන් සවංයං ස්වයක් කලා සියලුම අය

  • @prishkadesilva397
    @prishkadesilva397 2 ปีที่แล้ว +1

    ලංකාවට මේ තරම් සම්පත් තිබිලත් තාම හිගාකනව. නියම video එකක් අය්යෙ..❤️.
    Freddie Mercury (Queen) ගැන video එකක් බලාපොරොත්තු වෙනව ලගදිම 🥺❤️

  • @asadutusanasrilan2023
    @asadutusanasrilan2023 ปีที่แล้ว

    ඇත්තටම ලොකු වේදනාවක් දැනෙනවා අපේ හොරු රැල රකින්නේ අපේම උන් මන්ද ඒ ඔවුන්ගේ නීතිය ඔවුන්ටම ආවේනික කරගත් නිසා අපේ දූශිත දේශපාලුවෝ සහ නිලධාරීන් මරලම දාන්න ඕනි ඔවුන් මේ රටට දැන් පිලිලයක්

  • @prmt6233
    @prmt6233 2 ปีที่แล้ว +3

    අපේ රටේ නම් මෙවැනි වෙනසක් වෙයි කියලා හිතන්න අමාරුයි , හැමතැනම හොරකම

  • @chandrikabandara9393
    @chandrikabandara9393 2 ปีที่แล้ว +1

    ඒක තමයි අනුන්ට හිනා වෙන්න ගියොත් තමුන්ටත් දවසක ඒ විදියටම මුහුණ දෙන්න සිදුවෙන්න පුළුවන්.මොකද හැමදේම තාවකාලික නිසා.

  • @mahelamanura725
    @mahelamanura725 2 ปีที่แล้ว

    මේ වගේ දේවල් දකිනකොට මගේ මාතෘභූමිය ගැන කියාගන්න බැරි දුකක් ⁣දැනෙනවා .... මේ රට අවුරුදු 70ක් තිස්සේ පාලනය කරපු හැම කාලකන්නි බල්ලෙක්ගෙම පවුල් පිටින් නැති වෙලා මේ ලෝකෙන්ම තුරන් වෙන්න ඕනි.

  • @Gems9372
    @Gems9372 2 ปีที่แล้ว +1

    අන්තිම video දෙකම වර්තමාන ලංකාවට සමානයි..මගේ channel එකෙන් මම ගොඩක් දුරට එය කරන්න බලාපොරොත්තු වෙනවා ස්තුතියි විශ්ම ලෝකය 🙏🙏

  • @nimesh_bro
    @nimesh_bro 2 ปีที่แล้ว +1

    දැන් ඇති. මුන්ව පන්නලා අපි කොහොමහරි රට ගොඩ ගමු. ඉතියෝපියාව වගේ රටකට එච්චර දියුණු වෙන්න පුලුවන්නම් අපිට බැරි ඇයි. අපිට මොනාද අඩු. දැන්වත් එකතුවෙමු. පාට පක්ශවලට බෙදෙන්නෙ නැතුව ඔක්කොම ලාංකිකයො කියලා හිතාගෙන ගොඩ එමු...