ඉන්දියානුවන් යටතේ පාලනය වෙන දැවැන්තම ඇමරිකානු තාක්ෂණ සමාගම් 5ක් | Indian-born CEOs in Silicon Valley

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ม.ค. 2025

ความคิดเห็น • 414

  • @deepnakarunanayaka627
    @deepnakarunanayaka627 3 ปีที่แล้ว +68

    ශ්‍රී ලංකාවේ අපිත් දුක් විඳල ජීවිත ජයගන්න උපන් හපන්නු ...... දුක් විඳල ඉගෙනගෙන ලෝකයකය ජයගන්න අපිට පුලුවන් .........!

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 3 ปีที่แล้ว +8

      අපි කරන්නෙ දුක් විද විද දේශපාලුවො පෝෂණය කරන එක.

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 3 ปีที่แล้ว +3

      @Ihan Rathnayake yes .

  • @DI_Shorts
    @DI_Shorts 3 ปีที่แล้ว +137

    මේ විදියට ලංකාවත් උනානම්…!😍🥰Thank Vishma Lokaya ♥️🙏

    • @chanakamax3892
      @chanakamax3892 3 ปีที่แล้ว +6

      Eka nm.ithin hinayak 😔😔😔.. dan inn minissu ekk b

    • @JRC432
      @JRC432 3 ปีที่แล้ว +4

      @@chanakamax3892 ai apeth innawa godak aya hoyala balanna, nasa eke ehema innawa sehenna

    • @thisulwickramarachchi2380
      @thisulwickramarachchi2380 3 ปีที่แล้ว +2

      @@chanakamax3892 oya chamath palihapitiya kiyala balanna eya US wala billionaire kenek....

    • @masterbrone1110
      @masterbrone1110 3 ปีที่แล้ว +2

      අනිවාරෙන්ම වෙනවා
      🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @ramithahsilva7541
      @ramithahsilva7541 3 ปีที่แล้ว +2

      අශොක රජුගෙ ජීවිත කතාව ගේන්න්කො

  • @crickwithpraveen119
    @crickwithpraveen119 3 ปีที่แล้ว +121

    විශ්ම ලෝකය.. අනර්ඟයි..💙
    අපේ රටෙත් තරුණ ප්‍රජාවේ තාක්ෂණික අංශ වලින් ඉදිරියට යන්න පුලුවන් අය ඉන්නව..
    ඔවුන්ට ඒ ඒ අංශ වලින් රැකියා අවස්තා හොයාගන්න උපකාරි වන වීඩියෝවක් කරන්න පුලුවන් නම් වටිනව..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 ปีที่แล้ว +104

    ලංකාවේ කෙනෙකුත් ඔහොම හිටියනම් අපිට කොච්චර ගැම්මක් ද❤️

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +3

      Ow bn

    • @cracken_lk865
      @cracken_lk865 3 ปีที่แล้ว +6

      වැඩි ඈතක නෑ සහෝ

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +2

      @@cracken_lk865 ooo mn Wath yanawa

    • @realridhma
      @realridhma 3 ปีที่แล้ว +5

      Apple eke mama wenne ceo

    • @dulanhasanthajayasooriya8284
      @dulanhasanthajayasooriya8284 3 ปีที่แล้ว +1

      Lankawata internet denna hadanna use kala, lankawe Aya ohuta boru chodana kala, experiment Eka 1 saren ath hariya. Wright brothers la wasanawata lankawe no uoadune. Ehenam apita plane ekath Naha. Upan feya thuladima maranawa

  • @SLLORATECH
    @SLLORATECH 3 ปีที่แล้ว +33

    අදත් සුපිරි අයියෙ ගොඩක් ස්තූතියි ඔයාට අයියා ❤️

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +62

    සමස්ථ ලොකයේම සමාගම් වල වැඩ කරන ඉන්දියානුවන් එක දවසකට නිවාඩුවක් ගත කරන්න තමන්ගේ රටට ආවොත් 😂 ⁣ගොඩාක් සමාගම් වැටෙනවා කොටස් වෙළද පොල පාවා වෙනස් වෙලා ආර්ථිකය ම වැටෙනවා වෙනවා ✌❤

    • @warworld1508
      @warworld1508 3 ปีที่แล้ว +1

      අම්මො මොලෙ පට්ට ඇ 😅✌️

    • @youtube4567y
      @youtube4567y ปีที่แล้ว

      තොට ගංජාද😂

  • @SamsungSamsung-jl2uc
    @SamsungSamsung-jl2uc 3 ปีที่แล้ว +43

    හැමෝටම මේක කියවන්න පින් කරාට පාඩුවක් වෙන එකක් නැ කියල හිතනවා 🙂🙂 ඉස්සර ඉන්දියාවත් මැදපෙරදිගට මිනිස්සු යැව්වා ඒ ගෙවල්වල වැඩ කරන්න ඊට පස්සෙ ඉන්දියාවේ දේශපාලකයො තේරුම් ගත්තා විදේශ රටවලට ගුනාත්මක ශ්‍රමය සැපයීය හැකි බව පස්සෙ ශ්‍රමිකයෝ පුහුණු කරලා රට යැව්වා ඒකයි ඉන්දියාවේ අය ඔය වගේ තැන්වල ඉන්නෙ මන් අහලා තියෙන විදිහට ඇමරිකාවෙ ඉන්න ගුරුවරුන්ගෙන් වැඩියක්ම ඉන්නෙ ඉන්දීය අයලු අපි තාම අපේ අම්මලා රට වලං හෝදන්න තවම අපේ රටේ දේශපාලකයො හා නිලධාරීන්ට තාම හරි තත්වෙ තේරුම් අරන් නැ 🥺🥺

    • @KD-zj4ye
      @KD-zj4ye 3 ปีที่แล้ว

      Teachers la wadipurama Indian kiyana ekanam kohomatawath wenna ba, American schoolswala wadipurama (80% withara) inne suddo teachersla. Suddonta passe kaapiri nathnam Hispanic aya, eetath passe thamayi Asian kattiya.
      Univerisiteswalath 70% withara suddo lecturersla, eeta passe Asian lecturers

  • @ravindusuwahas8467
    @ravindusuwahas8467 3 ปีที่แล้ว +66

    අපේ සිරි ලාංකික බයියන්ට පුලුවන් උන්ටත් බනින්න විතරයි😊

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 3 ปีที่แล้ว +16

    ගොඩක් වටින සුපිරි ම සුපිරි video එකක් විශ්ම ලෝකය , නියම video එකක් , විශ්ම ලෝකය අයියා තමා හොඳටම කරන්නේ... ❤️💯🔥

  • @statusking1950
    @statusking1950 3 ปีที่แล้ว +141

    ලන්කාවටත් ඉක්මනින් දීයුනු වෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන යමු😁😀🙏🙏🙏

    • @imeshathalerathna7034
      @imeshathalerathna7034 3 ปีที่แล้ว +12

      ප්‍රාර්ථනා වලින් රටවල් දියුණු කරන්න බෑ

    • @statusking1950
      @statusking1950 3 ปีที่แล้ว +15

      @@imeshathalerathna7034 ප්‍රාර්ථනය නිසා නෙවෙයි මිනිසුන්ගේ උත්සාහ වන්ත කමින්. ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමු.😀🙏😁

    • @pkgaming8242
      @pkgaming8242 3 ปีที่แล้ว

      Jathiwadaya nethi keramu apith ⚡

  • @sanaboy5900
    @sanaboy5900 3 ปีที่แล้ว +19

    I'm very proud of Sundar pitchai becoz he is a Tamil person

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +14

    ස්විට්සර්ලන්තය ගැන video එකක් ඉක්මනටම ඕනේ

  • @amaluditha7712
    @amaluditha7712 3 ปีที่แล้ว +33

    වෙනදා වගේ ඉතින් විශ්ම ලෝකය අදත් සුපිරියක් තමා ඉතින්💕💕💕☺👌

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 3 ปีที่แล้ว +8

    බොහෝම ස්තූතියි විශ්ම ලෝකය ..🙏🙏දක්ශයන්ගෙන් වැඩ ගන්න නිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් මේ රටත් ඉහලට ඔසවා තබන එක අමාරු දෙයක් නෙවෙයි.තමගෙ දැනුමට, උගත් කමට නිසි වටිනාකමක් ලැබෙන්නෙ නැතිනම් වටිනාකමක් ලැබෙන තැනකට මිනිසුන් යනවා.

  • @DinujaNadun-wr8py
    @DinujaNadun-wr8py 6 หลายเดือนก่อน +2

    ඉන්දියානු හා විශේශයෙන් දෙමල ජාතිකයින්ට හොද ගණිතමය හැකියාවක් තියනවා ❤

  • @Captain_Jack.Sparrow
    @Captain_Jack.Sparrow 3 ปีที่แล้ว +28

    Elon Musk tweet එකකින් කියලා තියෙනවා "USA benefits greatly from Indian talent!" ඉන්යානුවන්ගේ දක්ශතාවයෙන් ඇමරිකාව හොදටම ලාභ ලබනවා කියලා ඇමරිකාවේ It engineer doctor NASA එකේ පවා ගත්තම ඇමරිකානුවන්ට පස්සෙ වැඩියෙන්ම ඉන්නේ ඉන්දියානුවන්. මේකට video එකේ කියපු නැති මම දකින හේතුව ඉන්දියාව උපාධියක් ගන්න එක ලංකාවට වඩා ලේසි ලංකාවේ තරගයක් තියෙන්නේ als වලින් සීමිත ප්‍රමාණයක් තෝරනවා උදාහරණයක් විදියට කොලඹින් A3 ක් ගත්ත එකා campus යනවා B3ක් ගත්ත එකාට බැරිවෙනවා එකෙන් කියන්නේ B3 ක් ගත්ත එකාට උපාධියක් කරගන්න දක්ශතාවය නැහැ කියන එක නෙමේ ඒකට අවස්තාව නැහැ කියන එක ඉන්දියාවේ campus වැඩි private ඒවා වැඩියෙන් තියෙනවා එහෙත් ඒවට සාමාන්‍ය middle class කෙනෙක්ට උනත් fee ගෙවලා ඉගෙනගන්න පුළුවන් මෙහේ Als කරනවා වගේ තමා ඉන්දියාවේ උපාධි කරන්නේ හැම එකාම මොනාහරි උපාධියක් කරනවා ඉතින් එහම එගෙනගත්ත අය රටේ job නැත්නම් රට යනවා හොද job වලට ඒකෙන් උන් කොහොමහරි ඉහලටම යනවා

    • @Hi-xy5nn
      @Hi-xy5nn 3 ปีที่แล้ว +1

      Mahinda mahaththaya wenas karai system eka😅

  • @noosha2477
    @noosha2477 3 ปีที่แล้ว +33

    අයිස් ගහන්න, හොර වැඩ කරන්න, කට්ට කන්න, ඔක්කෝම කරල මුකුත් නොදන්නා ගානට ඉන්න, ඔක්කෝටම ඉන්දියාවේ අය හරිම දක්ෂයි, අත්දැකීමෙන් කියන්නේ
    අපේ උන් ඔයිට චුට්ටක් හොදයි 😉😉

  • @-magicianLK
    @-magicianLK 3 ปีที่แล้ว +3

    හොය හොය හිටපු Video එකක්
    Thank you *විශ්ම* *ලෝකය*

  • @tehanranga3682
    @tehanranga3682 3 ปีที่แล้ว +7

    විශ්ම ලෝකයේ වීඩියෝ වල අපි කොහොමත් අවසන් තප්පරේ දක්වාම ඉන්නවා ඒ තරම්ම වටිනවා වීඩියෝ ❤

  • @kavindadasanayaka5953
    @kavindadasanayaka5953 3 ปีที่แล้ว +12

    ලංකාවෙි මෙිවගෙ වැඩිඩො ගැනත් video එකක් කරන්න එක අපිට ලොකු ගැමිමක්💪

  • @chanukanimsara1
    @chanukanimsara1 3 ปีที่แล้ว +53

    මගෙත් හීනයක් තියෙනවා ඒ වගේ තැනකට ගිහිල්ලා ලංකාවෙ නම ලෝකෙටම අරන් යන්න . මම 2023 A/L . මම හිතනවා මට ඒ තැනට යන්න පුළුවන් කියලා . 💖

    • @chamodyadasangith5889
      @chamodyadasangith5889 3 ปีที่แล้ว +8

      සුබ පතනවා ඔයාට ඉක්මනින්ම ඒ හින හැබැ කරගන්න

    • @chanukanimsara1
      @chanukanimsara1 3 ปีที่แล้ว +6

      @@chamodyadasangith5889 බොහෝම ස්තූතියි . 💕

    • @desilva4832
      @desilva4832 3 ปีที่แล้ว +2

      Ba umbata baha😂

    • @kameshanuradha8344
      @kameshanuradha8344 3 ปีที่แล้ว +1

      video bala bala inne nathuw gihin pdm krpn

    • @bhanakaamarasinghe9833
      @bhanakaamarasinghe9833 3 ปีที่แล้ว

      කළමණාකරණ හැකියාව, මහන්සි වී වැඩ කිරීමේ හැකියාව තියෙනවද?

  • @wishwasarisara
    @wishwasarisara 3 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් අද වීඩියෝ එකත් ❤️

  • @statusking1950
    @statusking1950 3 ปีที่แล้ว +12

    නියම‍‍‍‍‍යි සුපිරි video ake😁. ඉන්දීයාව හොඳ රටක් අපිටත් සලකයි නෙද?😀😁 අපිටත් උඩවු කරනවා නෙද? ඉන්දීයාව😢😢

  • @Madhushani507
    @Madhushani507 3 ปีที่แล้ว +6

    අදත් වෙනදා වගේම වටින video එකක් මේ වගේ වටිනා තොරතුරු අපිට ලබා දෙන්නේ විශ්ම ලෝකයම තමයි
    අපි හැමදාමත් අපේ ආදරණීය විශ්ම ලෝකය එක්ක අද නම් මට reply ඕනේ අයියේ

  • @ruu...159
    @ruu...159 3 ปีที่แล้ว +11

    නියමයි අදත් හැමදාම වගේ 🥰🥰🥰

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +8

    වෙනද වීඩියෝ වගේම නියමයි අද මාතෘකාවත් 👍

  • @Learnfasteng6843
    @Learnfasteng6843 3 ปีที่แล้ว +4

    ලංකාව ගැන මාරම දුකයී මොකද අපිට කොච්චර සුදුසුකම් තිබ්බාත් visa ගන්න බෑ ඇමරිකාව,කැනඩාව,ඔස්ට්‍රේලියා,එන්ගලතය වගෙ රටවල් ලංකාව කියන නම දැක්කාත් visa rejecte කරන්නමයී හදන්නේ එක ලංකාවෙ වැරැද්ද නෙවෙයී සුන්දර ලංකාවෙ සක්කිලි පලකයන්ගෙ වැඩ

  • @Danu-j1i
    @Danu-j1i 3 ปีที่แล้ว +20

    යුදෙව්වන්ගෙන් පස්සෙ හොදටම වැඩ කරන්න පුලුවන් මිනිස්සු ඉන්දියාවෙ වගේම ලංකාවෙත් ඉන්නව.අපේ රටේ අද්‍යාපන ක්‍රමේ මීට වඩා වෙනස් වෙලා.විශ්ව විද්‍යාල පද්දතිය පුලුල් වෙනවනම් දක්ශයන්ට තැනක් දෙනවනම් ලංකාවෙ මිනිස්සු ඔයිට වඩා ලෝකෙ දිනනව.

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 3 ปีที่แล้ว +1

      Ehema karanna be ne ehema education system eke change karanna ape gobba politiciansla ida denne Un kemathi rate
      Godak un modayo wenawa nan..😒😒

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +6

    මරු, සුපිරි වීඩියෝ එකක් 👍😊

  • @rukshichamathka2319
    @rukshichamathka2319 3 ปีที่แล้ว +6

    අපේ රටේ උපාදියක් ගත්ත කාන්තාවක් ඉන්නවා,මට නම් මතක නෑ,එයා රසවල් 600කින් ice cream හදනවා,එයා ගැන විඩීයෝ එකක් ,එයාගේ history එක ගැන ,දෙන්න පුලුවන් ද

  • @thusithaw
    @thusithaw 3 ปีที่แล้ว +4

    ස්තුතියි විශ්ම ලෝකය ♥

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว +9

    Americawa kiyanne ithin supiry molakarayo inna niyama ratak🗽🗽💖USA💖👍

  • @kumarapradeep9808
    @kumarapradeep9808 3 ปีที่แล้ว +6

    විශ්ම ලෝකය නම් දැනුම ගබඩාවක්❤️❤️

  • @charith2636
    @charith2636 3 ปีที่แล้ว +3

    Beautiful voice ජයවේවා අයියේ 👍😍👍👍😍❤️❤️❤️❤️

  • @lakshithamaduranga4348
    @lakshithamaduranga4348 3 ปีที่แล้ว +16

    මීට අමතරව ලෝකප්‍රසිද්ධ ඇමරිකානු සමාගම්වන nvidia ,AMD සමාගම්වල CEO තනතුරු දරන්නෙත් ආසියානු තායිවාන් ජාතිකයන් දෙන්නෙක් විසින්

  • @ravidudias1360
    @ravidudias1360 3 ปีที่แล้ว +19

    ලෝකේ වැඩිම ජනගහනය ඉන්නේ චීනයේ හා ඉන්දියාවේ.
    ඉතින් එයාලට ලැබෙන අවස්ථා සම්භාවිතාව කොහොමත් වැඩී. හැම ක්ෂේත්‍රයම එහෙමයි.
    ඊට සාපේක්ෂව ලංකාව වගේ පොඩි රටක ඉන්න අපි ගොඩක් ඉහළයි ...

  • @channelsn3821
    @channelsn3821 3 ปีที่แล้ว +6

    ලංකාවෙ කීපදෙනෙක් හරි ඇති නේද,එයාල ගැනත් වීඩියෝ එකක් ඕනේ 🤩🤩🤩

  • @scientist278
    @scientist278 3 ปีที่แล้ว +2

    ස්තූතියි සුපිරි............................

  • @kavinamaranayake
    @kavinamaranayake 3 ปีที่แล้ว +2

    Mmat Research krpu Topic ekk...
    Thanks Wishma Lokaya....

  • @kaveeshatv6843
    @kaveeshatv6843 3 ปีที่แล้ว +4

    ඕන මම තමා පලවෙනියටම බැලුවේ අද 👍

  • @arunaanura6962
    @arunaanura6962 3 ปีที่แล้ว +9

    ලංකාවේ අපි රාවණා ගේ යක්ක පැටව් බොලව් කිය කියා ඉන්නවා මිසක් වැඩක් කොරන උන් අපේ නෑ

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +1

    indeyanuwanta Daraganima Hoda Hakiyawak Thiyanawa ,Balanna Apa Gauthama Samma Sam Budurajananwasa Nada Danuwath Kalata Puthata Budusaranai 🙏

  • @denethmigan6241
    @denethmigan6241 3 ปีที่แล้ว +4

    සුපිරියි අයියේ♥️♥️♥️♥️

  • @newyork639
    @newyork639 3 ปีที่แล้ว +28

    Amarica 's my second mother land ❤️❤️❤️❤️ 🇺🇸

  • @AntMan-s3n
    @AntMan-s3n 3 ปีที่แล้ว +72

    ලංකාව දියුණු කරන්න තියන ඊළග පියවර තමා නව තාක්ෂණික විප්ලවයක් රට තුළ ඇති කිරීම✌️

    • @chalanafernando5980
      @chalanafernando5980 3 ปีที่แล้ว +5

      @sl photos මේ වගේ උන් ඉන්නකන් නම් මොකුත් කරන්න වෙන්නේ නෑ.☝️

    • @Vimukthindissanayake
      @Vimukthindissanayake 3 ปีที่แล้ว +3

      සබ් හිගන්නෙ තුහ් නොදකිං 😒

  • @tharidujayasinghe5324
    @tharidujayasinghe5324 3 ปีที่แล้ว +2

    අදත් නියමයි වෙනදා වගේම❤️

  • @americagottalent9107
    @americagottalent9107 3 ปีที่แล้ว +5

    අදත් සුපිරි වීඩියෝ එකක් අය්යෙ අය්යට බුදු සරණයි🙏

  • @greenlazer2607
    @greenlazer2607 3 ปีที่แล้ว +21

    විශ්ම ලෝකය නම් ඉතිං 👍මරේ මරු. 👌👌👌👌💥💥💥🌹💖

  • @lasindukawyageeshan
    @lasindukawyageeshan 3 ปีที่แล้ว +2

    Nice Video Wishma Lokaya ❤️

  • @theboniyaa1847
    @theboniyaa1847 3 ปีที่แล้ว +7

    චමත් පලිහවඩනත් පොඩි කාලෙ කැනඩා නෙද ඉදලා තියෙන්නෙ ඒ හින්දා තමා පොර ගොඩ ගිහින් තියෙන්නෙ ලන්කාවේ හිටිය නම් ඔය තැන අද පොර නැති වෙන්න පුලුවන්

    • @Thragg-e8j
      @Thragg-e8j ปีที่แล้ว

      ඌ හොරෙක් බන්😂

  • @pameeshaekanayaka9164
    @pameeshaekanayaka9164 3 ปีที่แล้ว +4

    අදත් වැදගත් වීඩියෝ එකක් 👍👍👍

  • @kaveeshatv6843
    @kaveeshatv6843 3 ปีที่แล้ว +2

    සුපිරි අදත් 👍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +15

    අයියෙ රේඩියම් නිසා ජීවිතය අහිමි වුනු Radium girls ල ගැනත් සුපිරි වීඩියෝ එකක් දෙන්නකො 😍❤️‍🔥👍

  • @deshanlakshitha9375
    @deshanlakshitha9375 3 ปีที่แล้ว +6

    ලියනාඩෝ ඩාවින්ච් ගැනත් වීඩියෝ එකක් ලඟදිම අරන් එන්න විශ්ම ලෝකය 🌐💟

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 3 ปีที่แล้ว +3

    Thanks for video.👍👍👍💗💗💗🎄🎅🎁
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.👍👍👍💗💗💗🎄🎅🎁

  • @dammikarg2290
    @dammikarg2290 3 ปีที่แล้ว +4

    මෙහෙම නොවෙන්න ලොකුම හේතුවක් තමයි English. අපි සිංහලෙන් ඉගෙන ගත්තට උසස් අධ්‍යාපනය තියෙන්නෙ English වලින්. තාක්ෂණික හැකියාව තිබ්බත් English දුර්වලයිනම් ගොඩක් දෙනෙක්ට (විශ්ව විද්‍යාලයේදිත්) තමන් කැමති field එක මගඇරෙනවා.
    උසස් අධ්‍යාපනයෙදි ඕන කරන සියලුම පොත්පත් වගේ ලියවිලා තියෙන්නෙ English වලින්. කුඩා කාලයේ සිට English භාවිතයක් වුනේ නැත්නම් එක පාරම ඇවිත් ඒ පොත් පත් කියවලා අවබෝධ කරගන්න අමාරුයි. එහෙම නැත්නම් වැඩි කාලයක් වැය වෙනවා තේරුම් ගන්න. ඵලදායීතාව අඩු වෙනවා ඒකෙන්.

  • @sudeshkavinda7447
    @sudeshkavinda7447 3 ปีที่แล้ว +2

    Very Happy & very proud of me

  • @prabathdisanayake1986
    @prabathdisanayake1986 3 ปีที่แล้ว +3

    ආදරෙයි විශ්ම ලෝකය..💙

  • @xmastertechsinhala3523
    @xmastertechsinhala3523 3 ปีที่แล้ว +1

    Thank you wishma lokaya 😘😍🥰❤️

  • @bandara3838
    @bandara3838 3 ปีที่แล้ว +5

    In addition to that it is identical they are really humble

  • @rukmanpremalal6123
    @rukmanpremalal6123 3 ปีที่แล้ว +2

    හොද video එකක්

  • @pathummihiranga221
    @pathummihiranga221 3 ปีที่แล้ว +2

    Aiya cricket balanawada 😁😁😁😁😁😁😁😁♥️♥️♥️♥️♥️♥️♥️මරු video එකක් 😍😍😍😍

  • @det555
    @det555 3 ปีที่แล้ว +4

    අදත් නියමයි 💖💖

    • @SKavishan
      @SKavishan 3 ปีที่แล้ว

      Venom 2 බැලුවද ☹️🙄

  • @DashParrOfficial
    @DashParrOfficial 3 ปีที่แล้ว +26

    මේ විදියට ලංකාවේ අය උනානම් 😍 ඒත් මෙහේ ඉන්න මී හරක් දේශපාලුවෝ හින්දා බෑ............

    • @lily-yg8pq
      @lily-yg8pq 3 ปีที่แล้ว

      😂💔🙄😒😒😒

  • @gunaraja6639
    @gunaraja6639 3 ปีที่แล้ว +16

    සුදුස්සාට සුදුසු තැන දෙනවනං ,එ ඇමරිකානුවෙක්ද,ඉන්දියානුවෙක්ද,ලාංකිකයෙක් ද කියන කතාව අදාලම නැ, මෙකෙ කොමෙන්ට් බලන කොට හොදටම පැහැදිලියි ලංකාවෙ බහුතරයක් උංගෙ තියන කුහකකම , ඉරිසියාව .

    • @anastanravindra6788
      @anastanravindra6788 2 ปีที่แล้ว

      අපේ එවුන්ගේ පම්පොරිය තමා අපේ රට බංකෝලෝත් වෙන්න හේතුව

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +2

    නියමයි අදත්.....😍😍😍✌️🎧

    • @resh_r.r
      @resh_r.r 3 ปีที่แล้ว

      වීඩියෝ එක....😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎😍😎

  • @machatte2368
    @machatte2368 3 ปีที่แล้ว +3

    Virtusa company eka ganath kiyanna lanakawen gihin dn American share market eke tyena company ekak ❤️👍

  • @aboutjets2062
    @aboutjets2062 3 ปีที่แล้ว +5

    බෙයිජිං සහ ෂිචුආන් ඔපෙරා ගැන වීඩියෝ එකක් කරන්නකො අයියේ😊

  • @amaluditha7712
    @amaluditha7712 3 ปีที่แล้ว +6

    විශ්ම ලෝකය💙💙💙👌😍👍

  • @srimalkarunarathne
    @srimalkarunarathne 3 ปีที่แล้ว +1

    නියමයිනේ...

  • @isharaudayanga6882
    @isharaudayanga6882 3 ปีที่แล้ว +17

    ඉතිං උප ජනාධිපතිත් ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක් නේද?

  • @pradishge
    @pradishge 3 ปีที่แล้ว +2

    Super voide........!!!!!

  • @mr.gustavo4561
    @mr.gustavo4561 3 ปีที่แล้ว +2

    ඔය voice ekt thama asa issr idn❤️

  • @militergun2947
    @militergun2947 3 ปีที่แล้ว +1

    විශ්ම ලෝකය අයියගෙ කට හඩ සුපිරි ....

  • @jayatissadon3583
    @jayatissadon3583 9 หลายเดือนก่อน +1

    ඇමරිකන් සමාගම්වල පමණක් නොවෙයි, ලෝකෙ හැම රටකම සමාගම්වල පහළම තලයේ සිට ඉහළ තනතුරු දරන්නෙ ඉන්දියානුවන්. ඒකට ප්‍රධානම හේතුවක් වෙන්නෙ, ඉන්දියානුවන් නිවාඩු යන්නෙ නැතිව එක දිගට අවුරුදු 5, 10 වැඩ කිරීම, ඉහළ නිළධාරීන් එක්ක වාද නොකර කියන දේ කරමින් බොහොම යටහත් පහත් ලෙස දීර්ඝ කාළයක් සේවය කිරීම, දැනුම ඇතත් නැතත් හැකි තරම් ඉන්දියානුවන් එම ආයතනවලට ගෙන්වා ගැනීම තුලින් පසුකාලීනව පිරිස්බලය ලබාගැනීම, දිගුකාලීනව රැඳී සිටීම නිසා, එම ආයතන සමග ගණුදෙනු කරන බාහිර ආයතනවල පුද්ගලයන් සමග මනා හිතවත් කම් ඇතිකරගැනීම තුලින්, වැඩ පහසුවෙන් හා ඉක්මනින් කිරීමට ඇති හැකියාව වගේම බාහිර ආයතනවල ඉන්නා අනිත් අයත් බොහෝවිට ඉන්දියානුවකු වීම නිසා කටයුතු ඉක්මනින් කරගතහැකිවීම වගේ දේවල් නිසාත්, ඉතාමත් කපටි නිසාත්‍.

  • @shehan-anjana-XD
    @shehan-anjana-XD 3 ปีที่แล้ว +4

    BA degree ප්‍රමානෙ අඩු කරාම නිකම් ම art කරල campus යන්න අමාරු වෙනව, එතකොට අනිත් subject වල opportunity වැඩි කරාම එව කරල ලෙසියෙන් campus යන්න පුළුවන් කියල ඒව කරන්න පෙලබෙනව

    • @yasiruanjana1638
      @yasiruanjana1638 2 ปีที่แล้ว

      මෝඩ කතා කියන්න එපා art කරල campus ගිහිං තොරතුරු තාක්ශනේ හදාරන ලමයි කොච්චර ඉන්නවද 😡

  • @newtechnologyhimansana9831
    @newtechnologyhimansana9831 3 ปีที่แล้ว +3

    Niyamai

  • @djakilan7753
    @djakilan7753 3 ปีที่แล้ว +1

    I'm very proud sunder pichchi he is a tamil person

  • @Dinath_perera
    @Dinath_perera 3 ปีที่แล้ว +3

    Well done 👏

  • @sandayt8949
    @sandayt8949 3 ปีที่แล้ว +3

    Palaweni like aka dammeth mama

  • @gamenkinandqueen5991
    @gamenkinandqueen5991 3 ปีที่แล้ว +2

    සුපිරියි ❤️❤️

  • @unknowntech2008
    @unknowntech2008 3 ปีที่แล้ว +3

    supiri ayye
    😍

  • @hafeelcader9642
    @hafeelcader9642 3 ปีที่แล้ว +2

    Brother please check in GCC most of company and bank Srilankan are holding good posting

  • @kavishkau
    @kavishkau 3 ปีที่แล้ว +6

    💕🇺🇸💕Kawada Wath parada wenne na

  • @delicionmichael3992
    @delicionmichael3992 3 ปีที่แล้ว +1

    Google CEO sundar pitchai pride of Indian Tamil

  • @sithuminagayan5163
    @sithuminagayan5163 3 ปีที่แล้ว +2

    අයියෙ අපෙ සෝම හාමුදුරුවෝ ගැනත් විඩියො එකක් ගෙන්න 🙏

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +14

    යුදෙව්වෝ ලෝකෙ අල්ලගත්ත විදියටම රෝ එකත් ගේමක් ගහනව වගේ 👀

  • @gucciboy4009
    @gucciboy4009 3 ปีที่แล้ว +2

    Good job ❤️💫

  • @ඇලඩින්
    @ඇලඩින් 3 ปีที่แล้ว +8

    අපේ රටේ අය ගැනත් වීඩියෝ එකක් ගේන්න ...😁😁❤️❤️🤦🤦

  • @yaseer3255
    @yaseer3255 3 ปีที่แล้ว +3

    First view from mabola 🤔

  • @ChiranVlog12
    @ChiranVlog12 3 ปีที่แล้ว +3

    Nice video 👍🏾👍🏾👍🏻👍🏻

  • @dasunsasmika8140
    @dasunsasmika8140 3 ปีที่แล้ว +7

    අපි කිසිම කෙනෙක් නොදැකපු පැත්තක්😇

  • @lkytking5031
    @lkytking5031 3 ปีที่แล้ว +3

    1 like ekai comment ekai magen heee 😀😀😀

  • @dimithuasanka7008
    @dimithuasanka7008 3 ปีที่แล้ว +1

    ලස්සනයි අයියා

  • @isurukanchana6456
    @isurukanchana6456 3 ปีที่แล้ว +6

    අයියේ කෝ ආතර් සී ක්ලාක් මහත්මයා ගැන වීඩියෝ එක....🔥❤😭

  • @DILRU1
    @DILRU1 3 ปีที่แล้ว +25

    දියුනු වෙන එකා දියුනු වෙනවා කොහෙ හිටියත්....😊

  • @freyamadushani1189
    @freyamadushani1189 3 ปีที่แล้ว

    Supiry wishma lokaya👍😍💖💖💖💖💖💖💖💖💖💖

  • @tishantishan2147
    @tishantishan2147 3 ปีที่แล้ว

    super
    thanks bro.

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 2 ปีที่แล้ว

    Thanks

  • @Freddy-bk8pj
    @Freddy-bk8pj 3 ปีที่แล้ว +2

    Super