මේ දවස්වල සල්ලි බැංකුවේ දැම්මොත් ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ค. 2022
  • මේ මොහොතේ රටේ පවතින්නේ ඉහල උද්දමනයක්.එවන් කාල වල සල්ලි වලට මොකද වෙන්නේ? .
    බැංකුවල දැම්මට කමක් නැත්ද?
    වෙනත් හොඳ ආයෝජන මාර්ග ඇත්ද?
    #මොහාන් #පල්ලියගුරු

ความคิดเห็น • 598

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +3

    මන් හරිම කැමති ඔබගෙ දේශන වලට සවන් දෙන්න .. හොද විවේකයක් ලැබුන ..
    ආව ඔබගෙ දේශන ටිකක් අහන්න .. 🌹

  • @nilmiariyawansha3037
    @nilmiariyawansha3037 ปีที่แล้ว +7

    මේ දැනුවත් කිරීමට බොහෝම ස්තූති..මේවා ගොඩාක් අයට තෙරෙන්නෙ නැ.සමහරුන්ට පැහැදිලි කලත් තේරෙන්නෙ නෑ.🙏

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว +32

    සර් ආයොජනය ගැන තවත් ව්ස්තරාත්මක විඩියොවක් පළ කරන මෙන් කාරුණිකව ඉල්ලිමක් කරනවා 🙏🙏🙏

  • @strongwoman946
    @strongwoman946 2 ปีที่แล้ว +27

    වටිනාම පැහැදිලි කිරීමක්...ගොඩාක් වටිනවා...ස්තුතියි ඔබතුමාට

  • @gunawathithennakon3595
    @gunawathithennakon3595 2 ปีที่แล้ว +4

    ඔබතුමාට තෙරුවන් සරණයි පැහැදිලි කළාට බොහොම ස්තූතියි

  • @MSMA1982
    @MSMA1982 2 ปีที่แล้ว +81

    ඇත්තටම තේරුම් ගතහැකී ආයෝඡණ අපයෝජනය පරිහරනය දැනුවත් කිරිම ගොඩාක් වටිනවා ගොඩ නැඟෙන ඡීවිතයකට වටිනා අදහස් ටික සර් තෙරුවන් සරණයී,,

    • @cpkahandawa8050
      @cpkahandawa8050 2 ปีที่แล้ว

      Thanks very much

    • @sankapramod125
      @sankapramod125 ปีที่แล้ว

      Mata 9999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999999

    • @newroindustries225
      @newroindustries225 ปีที่แล้ว

      Wery good

  • @subas_journey
    @subas_journey 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි ඔබට සාමාන්‍ය ජනතාව වෙනුවෙන්.පින් !

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 👍👌👍👌👍👌👌👍👌👍🙂😀🙂😀 අවශ්‍යම කරුණු ටිකක් අවශ්‍යම වෙලාවක ..........👌👍🙏😃

  • @sandhiyasepali2228
    @sandhiyasepali2228 2 ปีที่แล้ว +7

    ඉතා හොඳට පැහැදිලි කර දීම ග๬න ඔබ තුමාට ස්තුතියි තේරුවන් සරනයි

  • @skrj6582
    @skrj6582 2 ปีที่แล้ว +6

    ඔබතුමාට ස්තුතියි.

  • @shantikandy2372
    @shantikandy2372 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි ඔබතුමාට ..දැනුවත් කිරිම ගැන .තෙරුවන් සරණයි

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 ปีที่แล้ว +2

    ඉතාමත්ම අවශ්‍ය දැනුමක් මහජනතාවට ඔබතුමාගෙ මෙම දේශනය .. මුදල් පරිහරනය සහ සම්පත් ලංකර ගැනීම උදෙසා හොද මාරගෝපදේශයක් 👍
    ආනන්දනීයක් රාත්‍රියක් 🌹❤️ ඔබට

  • @mangalakatukenda6701
    @mangalakatukenda6701 2 ปีที่แล้ว +1

    ස්තූතියි. ඔබතුමාට. අපිදැනගත. යුතු. මුදල්. කරුණු. පැහැදිලිව. අවබෝධ වුනා. බුදුසරණයි.

  • @bertramdesilva7500
    @bertramdesilva7500 ปีที่แล้ว +3

    ස්තුතියි මැතිතුමනි අපි නොදන්නා බොහෝ දේ දැනගත්තා.

  • @isuruprasad2
    @isuruprasad2 2 ปีที่แล้ว +10

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @sarathchandra9893
    @sarathchandra9893 2 ปีที่แล้ว +1

    වටිනා අදහසක් ලබා දුන්නේ. බොහොම ස්තුතියි සර්. තෙරුවන් සරණයි.

  • @dilhanidammika6578
    @dilhanidammika6578 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ස්‍ර් ,,මන් හරිම ආසයි ඔබ තුමගෙ හැම වැඩ සටහනකටම,

  • @priyadarshaniviolet5291
    @priyadarshaniviolet5291 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏
    ඉතාම වැදගත් දැනුවත් කිරීමක් ..!

  • @tmanju332
    @tmanju332 2 ปีที่แล้ว +12

    Thank you sir. පැහැදිලි කිරීම බොහෝම වටිනවා

  • @niroshauaq719
    @niroshauaq719 2 ปีที่แล้ว +1

    ගොඩාක්ම ගොඩාක් ස්තූතියි 🙏🙏🙏 ඒ පැහැදිලි කිරීමට 👍👍👍👍👍

  • @nilanthinawarathna6566
    @nilanthinawarathna6566 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක්ම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි

  • @ireshagayani1781
    @ireshagayani1781 2 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි සර් ගොඩක් වටින video වීඩියෝ එකක්🙏

  • @sumudurandima7613
    @sumudurandima7613 2 ปีที่แล้ว +12

    බොහෝම වැදගත් දෙයක්
    මෙහෙම දැනුවත් කරන එක
    සරණයි සර්🙏👍

  • @raniranehipura9547
    @raniranehipura9547 ปีที่แล้ว +1

    ඉතාමත් හොද පැහැදිලි කිරීමක් .තෙරුවන් සරණයි ඔබ තුමාට 🙏

  • @samalsamaldushantha7756
    @samalsamaldushantha7756 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති සර් ,ගොඩාක් හොද පැහැදිලි කිරීමක්🙏🙏🙏 (Dushantha -Kegalle)

  • @akiladamith8648
    @akiladamith8648 2 ปีที่แล้ว +3

    බොහෝම වැදගත් දෙයක් ගොඩක් පැහැදිලි විදියට කියනවා සර් ඔබතුමාට බුදු සරණයි

  • @cchamarasampathchamarasamp527
    @cchamarasampathchamarasamp527 2 ปีที่แล้ว +6

    ලොකුම දෙයක් පැහැදිලි කර දීම ඇත්ත ටම සර් කියන දේ මෙහෙම දැනුවත් කලාම දැන් ඉතිං තැන් පත් කරපු අය ටිකක් කලබල වෙයිද 👍👍🌹🌹

  • @dinudanu5404
    @dinudanu5404 2 ปีที่แล้ว +1

    බොහොමත්ම ස්තූතියි ගොඩක් වටිනවා

  • @florenceherath5519
    @florenceherath5519 ปีที่แล้ว +1

    බොහොම ඉස්තුතියි හොඳින් පැහැදිලි කිරිමක්.

  • @champaweragoda6635
    @champaweragoda6635 2 ปีที่แล้ว +6

    Thank you so much for educating the public.🙏

  • @lalanidhammika2684
    @lalanidhammika2684 2 ปีที่แล้ว +3

    ස්තුතියි සර් කොච්චර හොද ද මෙවැනි දේශීය දේවල් කියා දෙන එක

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මා

  • @sampath758
    @sampath758 2 ปีที่แล้ว

    ස්තුතියි ..ගොඩාක් වටින පැහැදිලි කිරිමක් ..

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +4

    වැදගත් වැඩසටහනක් 👍👍

  • @morinperera30
    @morinperera30 2 ปีที่แล้ว

    ස්තුතිය සර් හොද පැහැදිලිව කිව්වා .දනුවත් කෙරුවට ස්තුතිය 🙏 ජෙසු පිහිටයි .

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා .බොහෝම ස්තූතිය සර්.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏

  • @samanthis7422
    @samanthis7422 10 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්ඔබතුමාට ගොඩක් පින් ........:)

  • @johnnyjax6444
    @johnnyjax6444 2 ปีที่แล้ว +26

    උද්දමන අවස්ථාවකදී ඉඩමක් , වහනයක් මිලදී ගැනීම හොද උනත් ද්‍රවශීල තාවය එවැනි වත්කම් වලින්
    අඩුයි , ඒ කියන්න ඒ වත්කම් නැවත මුදල් වලට පරිවර්තනය කිරීමේ කාලය , තවත් වත්කම් වන්නේ ද්‍රවශීල වැඩි
    රත්‍රන් , රිදී , ප්ලැටිනම් වගේ වත්කම් මිලදී ගැනීම ,

    • @thetrader261
      @thetrader261 2 ปีที่แล้ว +4

      වැඩිපුර සල්ලි තියෙනවා නමි ඉඩමි වගේ අරගත්තට පඩු නැ.නැත්නම් ගත්තා වගේ විකුණා ගන්න අමාරැයි

    • @dasunsenadheera1277
      @dasunsenadheera1277 ปีที่แล้ว

      සුපිරි පැහැදිලි කිරීමක්

  • @nimekapahan2708
    @nimekapahan2708 2 ปีที่แล้ว

    ඉතාමත් පැහැදිලි ,ගොඩක් ස්තූති සර් ,ගොඩක් දේවල් ඉගෙනගෙනගත්තා

  • @nilukajayawardana7079
    @nilukajayawardana7079 2 ปีที่แล้ว

    ගොඩාක් වටිනවා ඔබෙි වටිනා අදහස් ටික

  • @sunilvithanage9997
    @sunilvithanage9997 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි ඔබ තුමා ට මමරට ඉන්නෙ රත් තරන්ටිකක් ගන්න ඹන

  • @nalakaupul1948
    @nalakaupul1948 2 ปีที่แล้ว +1

    හරිම වැදගත් උපදෙස් ටික .

  • @ranasinghearachchi1709
    @ranasinghearachchi1709 2 ปีที่แล้ว +3

    හරිම වැදගත්

  • @nishanwellethota8996
    @nishanwellethota8996 2 ปีที่แล้ว +3

    ස්තුති සර්..🙏🙏🙏

  • @neodharmapriya2511
    @neodharmapriya2511 2 ปีที่แล้ว +2

    ස්තුතිය මහත්මයා....🙏

  • @nalakaliyanage2855
    @nalakaliyanage2855 2 ปีที่แล้ว +2

    ව්ටින අදහසක් දුන්නේ...👍

  • @padminijayasingha9205
    @padminijayasingha9205 2 ปีที่แล้ว

    ස්තූතියි ඔබට.

  • @janakicrochet1347
    @janakicrochet1347 2 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබ තුමාට දැනුවත් කරාට👍👍👍👍

  • @s.a5614
    @s.a5614 2 ปีที่แล้ว +36

    වාහනය අරගෙන දුම් අල්ල අල්ලා තියාගත්තොත් තමයි .තෙල් ගහල නඩත්තු කරන්න ගියොත් මේ කාලේ අන්ගොඩ තමා යන්න වෙන්නේ.

    • @nimaliperea6968
      @nimaliperea6968 2 ปีที่แล้ว +1

      ට්ට්ට්‍ය්ය්

    • @kumaragegalahitiyawa7507
      @kumaragegalahitiyawa7507 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ,කෝ තෙල් ඒක දුවන්න

    • @indunil1077
      @indunil1077 2 ปีที่แล้ว +1

      ඔයිල් පාර්ට්ස් දිව්වොත්න්ම් ඉවරයි

  • @nilukasri8141
    @nilukasri8141 2 ปีที่แล้ว

    ගොඩක් watina කතාවක් oba tumata thenk. S

  • @gozips5079
    @gozips5079 2 ปีที่แล้ว +1

    ස්තුති

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +3

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @rajithachathurangani6298
    @rajithachathurangani6298 2 ปีที่แล้ว +8

    වටිනා දැනුවත් කිරීමක්.

  • @maheshsamantha4611
    @maheshsamantha4611 2 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් මහත්තයෝ

  • @h.h.l.psamarathungapriyant911
    @h.h.l.psamarathungapriyant911 2 ปีที่แล้ว +1

    ගොඩාක්ම හොද වැදගත් පැහැදිලි කිරීමක් බොහොමත්ම ස්තුතියි ඔබතුමාට ..

  • @spalanka7772
    @spalanka7772 ปีที่แล้ว

    හරියටම හරි
    Thankyou

  • @anushakanchana6999
    @anushakanchana6999 2 ปีที่แล้ว

    බුදුසරණයි 🙏🏻🇱🇰🌹

  • @wimalweeraratne1151
    @wimalweeraratne1151 2 ปีที่แล้ว +13

    ඉතා හොද පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට

    • @k.a.hemalishiwanthikaperer9259
      @k.a.hemalishiwanthikaperer9259 2 ปีที่แล้ว

      වාහනවල මිල උද්ධමනය නිසා ඉහල ගියත් වැඩක් නෑ. ඉන්ධන නිසා වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නේ ඉල්ලුම අඩුවෙලා මිල ගනන් පහල යනවා. ඉඩම් උනත් එහෙමයි. මිනිස්සු අවසාන පාරිභෝජනය වෙනුවෙන් අතිරික්ත ඉඩම් විකුනනවා. මූල්‍ය අර්බුදය නිසා ඉල්ලුම අඩු වෙනවා . ඒකෙත් මිල අඩුයි එතකොට . ප්‍රායෝගිකව වෙන්නේ ඒක

  • @slmafia5379
    @slmafia5379 2 ปีที่แล้ว +1

    ස්තුතියි සර් ❤

  • @Admireable1294
    @Admireable1294 2 ปีที่แล้ว +2

    Supirima pahadili kirima bohoma stutei.sir jayama wewa obata.

  • @shyamagunawardena173
    @shyamagunawardena173 2 ปีที่แล้ว +2

    Very well explained Mohan.

  • @asithahasanka2476
    @asithahasanka2476 2 ปีที่แล้ว +1

    ගොඩක් පිං

  • @dayajeewasooriyapperuma1261
    @dayajeewasooriyapperuma1261 2 ปีที่แล้ว +1

    Thank you very much sir for your superb presentation.

  • @thilakakumara626
    @thilakakumara626 2 ปีที่แล้ว +3

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක්
    මට හිතෙන විදිහට මේ හැමදේටම වැඩිය මුදල් බෑන්ක් එකේ දානවට වැඩිය ඉඩමක් අරගෙන එක හොඳයි එහි වටිනාකමක්‌ තියනවා
    වාහන ගත්තොත් එය තවත් වියදමක් පමණයි රත්තරන් බඩුවක් ගත්තත් එයත් දවසක වටිනාකමක් තියෙනවා

    • @malindudealwis1600
      @malindudealwis1600 2 ปีที่แล้ว +1

      මිනිස්සු අතේ මූලික අවශ්‍යතා වලට වත් මුදල් ඉදිරියේදී නැති වෙනකොට ගෙවල් වල මිල ගණන් අඩු / පාලනය වෙන එකක් නැතිද?
      මම කොළඹ දිස්ත්රික්කයෙන් ගෙයක් ගන්න හිතන් ඉන්න කෙනෙක්.
      ණය පොලී අනුපාත වැඩි වීම සහ, ඉදිරියෙදී ගෙවල් වලට ඉල්ලුම අඩු වී මිල පාලනය වේවි කියා සිතා මාස 6ක් / අවුරුද්දක් ඉවසා සිටින එක සුදුසුද?

  • @kumarikumari2639
    @kumarikumari2639 ปีที่แล้ว

    Godak watina පැහැදිලි කිරීමට thank

  • @virajnonis9799
    @virajnonis9799 2 ปีที่แล้ว +3

    මොහාන් මහත්මයා,
    කරුණාකර ඔබගේ දුරකථන අංකය ඉන්බොක්ස් කරන්න.
    - Capt. Lalin Viraj Nonis. 🇱🇰

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 2 ปีที่แล้ว +2

    Thankyou sooo much for explained very clearly 🙏

  • @dananjayaelectricalwork5630
    @dananjayaelectricalwork5630 ปีที่แล้ว

    සරල පැහැදිලි කිරිමක්. ඉස්තුතියි සර්

  • @geethagamage3596
    @geethagamage3596 2 ปีที่แล้ว

    ස්තූතියි සර් ..🙏🙏🙏

  • @maheshifernando9367
    @maheshifernando9367 2 ปีที่แล้ว +1

    Very valuable explanation. Thank u so much.

  • @corecore2696
    @corecore2696 2 ปีที่แล้ว

    ස්තුතියි....

  • @sthushara3282
    @sthushara3282 2 ปีที่แล้ว +11

    VERY SPECIAL PROGRAMME THANK YOU SIR👍❤

  • @Sandra-qy2uf
    @Sandra-qy2uf 2 ปีที่แล้ว +1

    Sthuthi sir danuwath kala harima wadagath 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @yasodhaganewatta6515
    @yasodhaganewatta6515 2 ปีที่แล้ว

    Very special programme.thank u sir

  • @nilankaprashadini7173
    @nilankaprashadini7173 2 ปีที่แล้ว +2

    ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට සර්

  • @hewaakumara7462
    @hewaakumara7462 2 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @dhanuacademy7264
    @dhanuacademy7264 2 ปีที่แล้ว

    ස්තූතියි සර්.

  • @amilanuwankumara8526
    @amilanuwankumara8526 2 ปีที่แล้ว +1

    thank you sir danuwath karata nodanna dewal godak danagaththa.

  • @manjulajayathilaka7396
    @manjulajayathilaka7396 2 ปีที่แล้ว +3

    වැඩසටහන ගොඩක් හොඳයි .

  • @sudharshijeyasingham5595
    @sudharshijeyasingham5595 2 ปีที่แล้ว +5

    Good explanation. Thank you 🙏

    • @msamandissanayake3722
      @msamandissanayake3722 2 ปีที่แล้ว +1

      ඉතාමත් පැහැදිලි ලෙස තේරැමි ගියා. Thank you

  • @chandanih.u.2659
    @chandanih.u.2659 2 ปีที่แล้ว

    ස්තුතියි සර්...

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 2 ปีที่แล้ว

    Bohoma watina upadesanayak theruwan saranai oba thumata

  • @priyanthimunasinghe1072
    @priyanthimunasinghe1072 2 ปีที่แล้ว +2

    Thank you sir
    God bless you sir

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොද වීඩියෝ එකක්..ජය වේවා...!තෙරැවන් සරණයි...!

  • @lathishaleti1618
    @lathishaleti1618 2 ปีที่แล้ว +4

    හරිම පැහැදිලියි ගොඩාක් ස්තුතියි sir තෙරුවන් සරණයි

  • @pulathisipunchihewa4171
    @pulathisipunchihewa4171 2 ปีที่แล้ว

    Valuable comment.thank you

  • @tpeiris8725
    @tpeiris8725 2 ปีที่แล้ว

    Great idea. Respect ❤️

  • @m.sumangalagunarathnasuma3667
    @m.sumangalagunarathnasuma3667 2 ปีที่แล้ว +3

    Super thanks 🙏

  • @MindLightSeeker
    @MindLightSeeker 2 ปีที่แล้ว +2

    thank u so much for these valuable videos

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් පැහැදිලි කිරිමක් ඔබතුමාට ගොඩාක් ස්තූති. ඒ වගේම මා දැනගන්න කැමති මේ වගේ අවස්තාවක ඔන් ලයින් බිස්නස් වල මුදල් ආයෝජනය කිරීම හොදද ? විශෙෂයෙන් ෆොරෙක්ස් .. බයිනරි වැණි බිස්නස් වල ස්තූති.

  • @amilanuwan3805
    @amilanuwan3805 2 ปีที่แล้ว +1

    Thank you.

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 2 ปีที่แล้ว +52

    ලන්කාවෙ මැත කාලෙ හරියට උපදෙස් කරැවන් බිහිඋනා.youtube කාරයො වැහි වැහැලා හරිම සුහද කාරැනික ලස්සන ගැනු පිරිමි හොදට උපදෙස් දෙනවා හැබැයි එක උපදෙසක් මිනිස්සු අරගෙනද එහෙම ගත්තනම් ගන්නවානම් ඔය රටෙ මිනිස්සු තරාතිරමක් නැතිව වල්මත් වෙයිද අනුගත් සමාජ දැනුමක් නැති අපෙ පැරන්නො කොස් ගහෙන් ලබෙන පලදාව කතියාගත්තා දෙහි ගෙඩිය කල්තියා ගත්තා හැබැයි කුස්සියෙ මෙලො උපකරනයක් නොමැතිව අම්මා පාන්දර නැහිට්ටා ගෙදර තුන්වෙල ඉවුවා අම්මා තමයි මහා බැංකුව අපෙ ගෙදර.හල් මිට ඉතුරැකරා මරැ සල්ලි ටින්වල හැංගුවා කොහොම හරි දරැවන්ට කන්න දිලා තැපැල් කන්තොරැ පොතට මුද්දර සල්ලි දැම්මා.අන්න එ සුන්දර අම්මලා තාත්තලා තාම ගෙවල් වල ඉන්නවා එ අයගෙන් පොඩ්ඩක් මෙ කාලෙ කලයුතු දෙ අහාන්න එ කැපකිරිම අමිලයි එ අමිල කැපකිර අගය කරන්න.

    • @gayathri1037
      @gayathri1037 2 ปีที่แล้ว +1

      හුඟක් වටින උපදෙසක්🤗🙏💗

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +1

      ඔබ.තුමාට.ඉස්තුති.අපි.නොදැන.සිටිය.දේවල්.බොහමයක්.දැනගත්තා

    • @sweetprincess5231
      @sweetprincess5231 2 ปีที่แล้ว +1

      🤗🤗🤗🤗

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 2 ปีที่แล้ว +1

      ඕව හණ මිටි කියල අහක දැම්ම.
      දැන් හණමිටියත් නෑ..

    • @chefmaheshcreations4785
      @chefmaheshcreations4785 2 ปีที่แล้ว +3

      ඒක නැතිකම තමා මේ කොස් ගස් යට කුණුවෙලා යනකම් රට හාල් එනකම් බලන් ඉන්නවා

  • @saeedayasmeenyasmeen7631
    @saeedayasmeenyasmeen7631 2 ปีที่แล้ว

    Your explanation is very good 🙏 thanks

  • @razeenahalaldeen7696
    @razeenahalaldeen7696 2 ปีที่แล้ว +2

    We need people like this

  • @suwarnakumari4194
    @suwarnakumari4194 2 ปีที่แล้ว

    ස්තූතියි සර්

  • @-xxx527
    @-xxx527 2 ปีที่แล้ว +5

    Your explanation is very simple, thank Sir, after withdrawing the money from the bank, without investing the whole sum, wouldn't it be nice to have and keep it at home for everyday expenses?

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 ปีที่แล้ว +1

    Thanks for the important vedio.

  • @chty333
    @chty333 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි සර්

  • @swarnagamage8693
    @swarnagamage8693 2 ปีที่แล้ว

    ස්තුතියි සර්