@Avishka chamikara aiyoo Mn joke ekak kale aneh😂 S' hodai kiyanna mata pissuda Say No to SLPP🤮 No to JVP🤮 No to UNP🤮 No to SJB🤮 Sri Lankans need young generation to Rule our Mother ❤️🔥 Hail Sri Lanka #SayNoTo225 #225මගෙදරයවමු Treacherous politicians, SriLanka Is Not a Toy of you. You cant Rape Sri Lanka further as You have raped her over 72+ years😡
@@anojdamsith2739Vote kara kara Test karala balanna Sri Lanka kiyanne sellam baduwak nemeneh😭😪😭😭 We need new generation ❤️🔥💕 Say no to SLPP🤮 JVP🤮 UNP🤮 SJB🤮
@@Thilina_madushan mama mehema sub illuwe dan awrudu 2 kata kittu wennath video 109 k hadalath sub 750 witharak thiyena nisa.mage video wala discription eka baluwoth bala ganna puluwan mama video hadanne monawage podi 4n ekak , computer ekak use karalada kiyala. Mechchara kalekata sub illala na. Gedarata barak novi class walata salli hoya ganna thama try kare.😇
We have Hon. Dadley Senanayaka
නියමයි විශ්ම ලෝකය... ලාංඡනයත් වෙනස් කරලා පසුබිම කළු කරලා නේද අරගලය වෙනුවෙන්...💪❤️🇱🇰
😋ඔව් මොනාවුනත් එල.😚
🔥
#විශ්මලෝකය බොහොම ස්තූතියි
සුපිරි වැඩක් අයියෙ
Superb
Weldone bro
Ela elaaaa
ela ela...
👍❤️✨
මරැ මරැ මරැ.....නියමයි
Supiri
❤️🔥
විෂ්ම ලෝකය අරගලයට එකතු උන ඒක ගැන සතුටුයි..❤
නියම motivation video එක..තව දාමු සහෝ!
නොකියා කියන්නේ සර්ට යන්න කියලා නේද🤣🤣🤣මූ නම් යන එකම තමා හොද🤣🤣
😂❤️👍🏻
මේ වැඩේ නම් මරු විශ්ම ලෝකය , ඔක්කොම Profile ටික කළු පාටින් දාලා , වැඩේ නම් සුපිරි , මේ රට බේරාගන්න අපි හැමෝම එකතු වෙමු... 💥👊🇱🇰
🤜💕
එලම 🙂 vpn නැත්තං අපි හෙන අසරණයි ගෝටගෙ වැඩ නිසා ප#යා බය වැඩි කමට සෝශල් මීඩියා තහනම් කරා ... ඔය වගේ වෙලාවට ගෝටගෙ අම්ම මතක් වෙනෝ අදත් මතක් කරකර හිටියෙ
@මදූ මල්ලවාඅරච්චි දන්නා තරමින් වෙන කවුරුත් නෑ , අපේ විශ්ම ලෝකය විතරයි වෙනස් කරලා තියෙන්නේ , මන් ඔක්කොම profile කිව්වේ logo එකයි banner එකයි දෙකම කියන එක
@@kaveeshhirusha3180 dan nane
Thank you so much.
ඔබේ වීඩියෝ එකේ ලොකු වරදක් තියනවා,,, අපේ රටේ එක රාජ්‍ය නායකයෙක් ඉල්ලා අස්වී තියනවා,,, 1952 බලයට පත් ඩඩ්ලි සේනානායක මහතා 1953 ආන්ඩුවට විරුද්ධව ඇතිවූ හර්තාලය සහ එය පාලනය කරන්න ගොස් පොලිස් වෙඩි පහරින් 08 දෙනෙකු මරනයට පත්වීම නිසා ඇතිවූ බලවත් සිත් වේදනාව නිසා අගමැති දූරය සර් ජෝන් කොතලාවල මහතාට භාරදී ඉල්ලා අස්වුනා,,, ඒක ඔය කියපු හැමෝටම වඩා සුවිශේෂී සහ සංවේදී කතාවක්, ඒ ගැන සඳහන් නොකිරීම බලවත් අඩුපාඩුවක්,,,
වැඩෙ නම් නියමයි ❤️❤️❤️❤️😎😎🤟🤟🤟ලාංඡනයත් මාරු කරලා තියෙන්නෙ උද්ඝෝෂණය හින්දද 🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආහ් තව පොඩ්ඩෙන් කැතයි කියන්න ගියෙ.
scott adkins ganath vedio ekk krnna 🤘😍❤️👍
උඹල නම් සිරාම දේශප්‍රේමියො විශ්ම ලෝකය. කළු logo එකටත් අපේ ප්‍රණාමය
Dan nane
මම දන්න විදියට 1953 ඩඩ්ලි සේනානායක මහත්මයා ඉල්ලා අස්වෙනවා.53 හර්තාලයෙන් 8 දෙනෙකු මිය යාම හේතුවෙන්.ගොඩාක් ස්තුතිය මේ වගේ අපි නොදන්න දේවල් ගෙන එනවට ❤️❤️
අරගලයට ජය.... ලංකාවේ කෙනෙකුත් ඔතෙන්ට ඉක්මනින්ම එකතු විය යුතුය....
aragalaya atha araninne na dinana kan sinha le vala parajaya gavila vath na
ඒක නං වෙන එකක් නෑ.. ගහල පැන්නුවොත් මිසක් අපේ රටේ ලොක්කො අයින් වෙන්නෙ නෑ
@@sahelidisansa989 එලම 🙂
@@imeshakash8022 bahimu parata❤️🔥
අපි නෙවෙයි පුටුවේ ඉන්න සර්ව තමයි පාරට බස්සන්න ඕනෙ ඕක හිටියොත් අපි කොහොමත් තව ටික කාලෙකින් පාරෙ
#අරගලයට_ජය
Logo එකෙ පාට වෙනස් වෙලා ❤😍😍😍😍❤
අයියගේ video එක වෙනදා වගේම නියමයි
බල්ගේරියාවේ එකයී අපේ එකයී එක සමානයී නේද
විශ්ම ලෝකය ❤❤❤.
සාමකාමී අරගලයට ජය වේවා 💪💪❤❤
ම්ම්ම්ම්,අලුත් logo එකක් එක්ක මෙතැන් සිට හැමදාමත් 👍👍👍
අන්න නායකයෝ විෂ්ව ලෝකය අයියාත් ලාන්චනය කලු කරලා අරගල වෙනුවෙන්❤️🇱🇰👊.ලන්කාවෙ තියෙන මේ ප්‍රශ්න ඉක්මනින් විසඩිලා ඉක්මනින් සාමය ලන්කාවෙ සිවිල් ජනතාවට labenne කියලා ප්‍රාර්ථනා කරමු.❤️🇱🇰
ලෝගෝ එක වෙනස් කරලා නේ සහෝ 😍😍❣️විප්ලවයට ජය......
Black and whit..... good, Good
හිටියේ හිටං
පැතුවෙ පුටිං
ආවෙ හුටං
😭
@@BestUSPresidentever සර් ගිහින් පුටුවෙ වාඩිවෙන්න ... රට කාල මහන්සි ඇති නෙ 😐
සැර වැඩිද මන්දා 😎
Anna wedagat minissu ekata mehe. Ape jana aragalayata jaya wewa!
❤️ විෂ්ම ලොකය
😍❤ජපානෙ
ලාංචනයත් වෙනස් කරල අරගලයට එකතු වෙච්ච විශ්මයට හැමදාම අපි ඉන්න වා 🥰 නියමයි විශ්මයා 🥰🥰🥰
වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපති මේ වීඩියෝ එක බැලුවනම් ගොඩක් වටිනව.
Hi💕
Kaha pata rauma ain Karala ne..💓
#prayforsrilanka
#GotaGoHome #
ඉස්සෙල්ලාම බැලුවේ මම
ලංකාව ගැන විශ්ම ලොකයේ අයියාටත් ගොඩක් දුක ඇති මට මං ගැනම මේ දේශපාලනය ගැන ලැජ්ජයි 😒😒😒
අයියේ ANONYMOUS හැකර් කණ්ඩායම ගැන Video එකක් ඕනේ
අපිටත් පුලුවන්...
01.ප්‍රතමයෙන්ම මේ ජරා දේශපාලන ක්‍රමවේදය ඉවත් කර
රටට ආදරය කරන
උගත් නිසි දේශපාලන දැනුමක් සහිත පුද්ගලයන් ජනතාව අතරින්ම තෝරාගතයුතුය.
02.දෙවනුව මේරටේ පුරවැසියන් ලෙස ඉහල විනයකින් හා මනුස්සකමින් පිරුනු සිත් ඇති පුද්ගලයන් විය යුතුය.
අන් අයට ගරුකිරීම හා අන් අයගේ මතවලට ඇහුම්කන් දීම හා ගරු කිරීම කල යුතුය. කම්මැලිකමින් තොරව තමන්ගේ රැකියාව හෝ ව්‍යාපාරය කැපවීමෙන් කලයුතුය.
03.තෙවනුව මේ පවතින අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් කල යුතුය මේ පවතින අධ්‍යාපන ක්‍රමය මගින් ළමයින්ගේ සිතීමේ හැකියාව නොමැති කරන අතර ඔවුන් අකමැති දේ පවා ඔව්න්ට ඉගෙනීමට සිදුවේ එමනිසා මෙම ක්‍රමවේදය වෙනස් කල යුතුය.
මේ ක්‍රමවේද වෙනස්කර සුදුසු ක්‍රමවේද හා ආර්තික ප්‍රතිපත්ති මගින් අපේ උතුම් රට උපරිම දියුනුවට ලගාකලගත් හැක
කෙටියෙන්ම කියනවානම්
පලවෙනි ලෝකයේ රටක් කල හැක .(මට දැනෙන විදිහට )
අර්බුදය වෙනුවෙන් කැපවෙන සියලුම දෙනාට ජය.. ❤️❤️🇱🇰
අපි වෙනස් වෙමු රට ඉබේටම වෙනස් වෙයි..
Niyamai
මේවා දාලා අපේ ජනාධිපති ට හිතෙන්න අරින්නද හදන්නේ ඉල්ලා අස් වෙන්න ආහ්. 🤣🤣🤣🤣 නියමයි.හැමදාකම වටිනා දෙයක් දෙනවා... 🙏😍
නියමයි විශ්ම ලෝකය අලුත් වෙනස 😘
aluth logo ekath maru habai
1.චාල්ස් ඩී ගෝල්
2.රිචඩ් නික්සන්
3.ගෝල්ඩා මෙයර්
4.මාග්‍රට් තැචර්
5.සාන් විඩනොෆ්
6.නඔටෝ කන්
7.මහතීර් මොහොමඩ්
8.ගෝඨාභය රාජපක්ෂ
ගහලා පන්නපු සෙට් එක දැම්ම දාන්න එපා අපේ එක්කෙනා ලිස්ට් එකේ ඉන්නේ
අරගලය ජයවේවා ........
අරගලයට ජය වේවා 😘
Kalupata logo ekak lassanai ❤😀
අයියෙ පිම්පල් ගැන වීඩියො එකක් ඕනි..ලොකු ප්‍රශ්නයක්
ලංකාවේ ඉන්න හැට පැනපු නාකි කුහක එවුන් එක්ක නම් ඔවා හීන.
Patta neyami
මාව එහෙම ලේසියෙන් යවන්න බෑ පුතා..😤❤️✋
😌🤣🤣
ඔයාගෙ පාලන කාලය තමා Sri Lanka's Golden era eka❤️🔥
- just a joke 😂
@Avishka chamikara aiyoo
Mn joke ekak kale aneh😂
S' hodai kiyanna mata pissuda
Say No to SLPP🤮
No to JVP🤮
No to UNP🤮
No to SJB🤮
Sri Lankans need young generation to Rule our Mother ❤️🔥
Hail Sri Lanka
#SayNoTo225
#225මගෙදරයවමු
Treacherous politicians,
SriLanka Is Not a Toy of you.
You cant Rape Sri Lanka further as You have raped her over 72+ years😡
@@Air4Flyers 😂😂 අම්බෝ..ඔව්. සැපා.....යි.
@Avishka chamikara අඩෝ මට හෙම්බිරිස්සව මට එන්නෙ නෑ නෙ කොහෙන් ද ආවෙ කියාම්කො 🙂
නින්ජට්සු සටන් කලාව ගැන video ඒකක් දාන්නකො අයියේ 😊
JVP කියන්නේ මේ වෙලාවේ විස්දුම නෙමෙයි ගොඩක් අය JVP හොඳයි කියන්නේ දෙපැත්තෙන්ම බෑට කපු මිනිස්සු වෙන ඡන්දෙ දෙන්න කෙනෙක් නැති නිසා අවස්ථා වාදීන්ට රැවටෙන්නේ නැතුව ඉමු මිනිස්සුන්ගේ එකමුතුවෙන් කරන මේ අරගලයට හොඳ නායකයෙක් ලැබෙයි ඉවසන් ඉමු 24 වෙනකම් බලමු..(මගේ මතය)
නෑ ඒක වැරදියි jvp එකට හොද දැක්මක් තියෙනව,ඒ අය හොරකම් කරල නෑ jvp එකටත් මුලින් අවස්ථාවක් දීල බලන්න ඕන හරි නැත්නම් ඒ අයත් ගෙදර යවමු.
@@anojdamsith2739Vote kara kara Test karala balanna Sri Lanka kiyanne sellam baduwak nemeneh😭😪😭😭
We need new generation ❤️🔥💕
Say no to SLPP🤮 JVP🤮 UNP🤮 SJB🤮
@@Air4Flyers අනේ අනේ ඔය එකෙක්වත් එපා කියලනෙ ගෙනාවෙ මහ ලොකු වීරයෙක් පාර්ලිමේන්තුවේ වත් නැති දැන් කෝමද අරින ඇරිල්ල 🤣🤣
@@Air4Flyers ජාතික ජන බලවේගයට රට ගොඩ නගන්න හොද දැක්මක් තියෙනව,ඒ අය ලග හොද ප්‍රතිපත්ති තියෙනව දන්නෙ නැත්නම් හොයල බලන්න.
@@anojdamsith2739 your choice🤜.
I cant interfere to that💕
මරැ
අද කාලෙට හොදට ගැලපෙන video එකක් ❤️
අපේ ඉන්න ගොතයන්ට දුම්මල ගහලවත් එලවන්න බෑ බහිරවයො වගේ ඉන්නවා ගොන් හැත්ත
තව ලංකාවේ කෙනෙකුත් ලගදීම මේ List එකට Add වෙයි 😌✌️
#gogotahome
අපේ නායකයෝ අපිට කරේ නූපන් කලලයත් ණය කරා.. කිරි දරුවන්ගේ අනාගතය අදුරු කරා ... චීනයේ හා අනිත් රටවල ණය අරන් කොමිස් ගැහුවා ..රටේ කෘෂිකර්මාන්තය කඩා වැට්ටුවා .. තරුණ අපේ හීන ඔක්කොම කඩා දැම්මා .. උන් ගේ හීන හැබෑකරගත්තා ... මනුස්සයෙක් ට තුන් වේල කාලා ඉන්න බැරි තැනට රට ඇදල දැම්මා .. කොටින්ම කියනවා නම් නිධානයක් උඩ ඉදගෙන අපායකට රට ඇදල දැම්මා ..... 👈🙏
Mekanm pattai
Inna ewun okkoma gedara yanna oni.
ලෝකයේ වැඩියෙන්ම ණය අරන් තියෙන රටවල් ගැන වීඩියෝ එකක් ඕනෑ
අයියෙ ඔයාට පුළුවන්ද Minecraft එකට ඔය වගෙ විඩියො එකක් හදන්න 🙂🤜🤘❤️
maru adath super kalinawa wadagath wena video ekak
😈🇱🇰♥️
Great work 👍👍
මේ රට කන නන්දසේන කියන මිනිහත් ඒ පවුල් හැතිකරේ එක්කම ඉල්ලා අස් උනා නම් අපෙ රටේ අද මෙහෙම තත්වයක් ඇති වෙන්නෙ නෑ😒 බෑනේ තව කන්න එපැයි මේක🙂💔
Logo eka maru
Tom cruise gana video ekak oniiiii
Supiriy aiye...Me welaweth oyata puluwn widihata oyage duty eka kranawa..Hatsoff♥️
මතක තියාගන්න අරගලය කලයුත්තේ සාමකාමීව පමනක් බව. මොකද අපිට තියෙන්නේ ජනතාව කියන තුරුම්පුව විතරයි ඒත් උන්ට ගොඩක් තුරුම්පු තියෙනවා අපි අපේ තුරුම්පුව හරියටම හරිම තැනට ගහන්න ඔනේ ❤✌️
ජය වේවා 👍👍👍
අයියේ මේ වීඩියෝ එකේ background music එකේ නම මොකක්ද
මිනිස්සුන්ගෙ නැගිටීම සාධාරණයි ඒත් ගිනි තියලා, ගල් ගහලා මේ ප්‍රශ්නෙ විසදන්න බැහැ මොකද එහෙම කරපුවහම පාඩු වෙන්නෙ අපිටමයි.උදාහරණයක් විදිහට අපේ සල්ලිම අපිටම තමයි ගෙවන්න වෙන්නෙ බදු විදිහට.
මිනිස්සු තැන තැන උද්ඝෝෂණ කරන්නේ නැතුව කෙලින්ම කොළඹ දවස් 3 ක් විතර වට කරා නම් හරි එතකොට මේ ප්‍රශ්නෙ ලේසියෙන්ම විසඳන්න පුළුවන්...
#gohomegota
දැන්වත් මිනිස්සු බුද්ධිමත් වෙලා කටයුතු කරන්න.
anivaryenma api me aragalaya dinanavamai
Gini thibbe, gal gahuwe aanduwenmai. Samanya janathawa newei
Tank you sir sachin
නිවැරදි කිරීමක් කරන්න ඕන.ඩඩ්ලි සේනානායක මහතා ජනතාවගේ විරෝධය හමුවේ එක වරක් ඉල්ලා අස් වුණා.
අපේ එකා යන්නැ මැරෙනකමි ඔකාට ගු ගැහුවත්💩💩💩💩🤣🤣😫😫😫😫
Nice
මේවගේ නායකයොන්ට respect කරන්න ඕනි කැමැත්තෙන්ම අයින් උන එකට♥️💯
එකට අපෙ කෙනා 🙄
Respect විශ්ම ලෝකය .... ❤️🇱🇰
පට්ට අයියෙ. වෙනදට වැඩිය පට්ට හරි..❤️🇱🇰 logo එකේ ඉඳන් පට්ට
වෝටර් ගේට් සිද්ධිය ගැන වීඩියෝ එකක් දාන්න
නියමයි අයියෙ විප්ලවය්ට ජය ❤️❤️❤️❤️🙏
Good job dude keep it up bro
Respect විශ්ම ලෝකය 💕♥️
ලිබියාවට වුන දේ ගැන video එකක් දාන්නකෝ.
ඒ වගේ දෙයක්ද ලංකාවටත් වෙන්න යන්නේ?😔
#gohomegota
#gohomegota2022
Ape unta vada mun hodai....#GotaGoHome#🤬🤬🤬
ඔයාලත් ඉන්නව කියන්නෙ කට්ටියට ගොඩක් හයියක් 🔥
😜✨️
අයියල වගේ සමාජ මාධ්‍ය දැවැන්තයන්ටත් ලොකු මෙහෙවරක් කරන්න පුළුවන් මේ අරගලය වෙනුවෙන්.😎😇
දැන් අවුරුදු දෙකකට ආසන්න කාලයක ඉදන් මම youtube channel එකක් කරනව. පුලුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරල උදවුවක් කරන්න.😇❤️
@@hasindutechschool මමත් channel එකක් කලා අවුරුද්දක් යන්නත් කලින් sub 3K ගත්ත.😎
sub හිඟාකන්නෙ නැතුව 😒 මහන්සිවෙන්න
@@Thilina_madushan mama mehema sub illuwe dan awrudu 2 kata kittu wennath video 109 k hadalath sub 750 witharak thiyena nisa.mage video wala discription eka baluwoth bala ganna puluwan mama video hadanne monawage podi 4n ekak , computer ekak use karalada kiyala. Mechchara kalekata sub illala na. Gedarata barak novi class walata salli hoya ganna thama try kare.😇
@@hasindutechschool oyage aramuna hoda.
Mm oyage channel ekata gihin baluwa.oya oyage channel eka eka category ekakata target karala na.ekai ochachara video dalath sub naththe
@@Thilina_madushan thank u 😇❤️
අපිට ඉන්නෙ කොච්චර පහත් නායකයෙක්ද..😡💦
ඉතා කාලොචිත විඩීයෝවක් අදත් ඉදිරිපත් කළාට ස්තූතියි. අනෙක් රටවල් සමඟ සාපේක්ෂව බලන විට අපේ රට විශාල ආර්ථික පසුබෑමකට ලක්ව ඇති අතර සාමාන්‍ය ජනතාව ඉවසා දරා ගැනීමට නොහැකිව පාරට බැස ඇත. ඉතිහාසයෙ ප්‍රථම වතාවට විදෙස් රටවල සිටින අපේ රට විරුවන්ද රට බෙරා ගැනීම සදහා සහය පලකර ඇත. අපට වඩා පහළින් සිටී රටවල් පවා රාජ්‍ය නායකයින්ගෙ උත්සාහයෙන් සංවර්ධන කර ඇති අතර අප කුඩා කල සිටම සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව ඉදිරියෙදී සංවර්ධිත රටක් වෙවායි පතමි.🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
එහෙ ඒම උනාට මෙහෙ ඒම වෙන්නේ නෑ.මෙහෙ කාලකන්නි හැත්ත නම් ගහලා පැන්නුවත් ආපහු පස්ස දොරෙන් රිංගනවා.