ඉටි පහන් දල්වා ජනාධිපති ගෙදර යැව්ව දකුණු කොරියා විප්ලවයේ කතාව | South Korea's Candlelight Revolution

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • South Korea's Candlelight Revolution
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 332

  • @btsarmygirlfernando7187
    @btsarmygirlfernando7187 2 ปีที่แล้ว +40

    BTS ලා නැවේ ගිලුණ ඒ high school සිසුන් වෙනුවෙන් ගීතයක් නිකුත් කරා .spring day💜.... නමින් .

  • @malindupunarjeewa4460
    @malindupunarjeewa4460 2 ปีที่แล้ว +86

    කොරියාව කොච්චර දියුනු රටක් උනත් ,කොරියා යන්න මට කිසිම ආසාවක් නෑ, තියෙන එකම ආසාව, ශ්‍රී ලංකාව ආසියාවෙ දියුනු බලවත් රටක් කිරීම, i love sri lanka❤
    අපිට පුලුවන් අරගලය දිනන්න, මේක සාමකාමි අරගලයක්🎉

    • @yenu6604
      @yenu6604 2 ปีที่แล้ว +11

      Mata Korea yanna asavak tiyenava e unata Mata Oni Korea vatath vada mage maubima Loku tanakata Enna
      Edata rajapakshala hire innath ona😔

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +4

      @@yenu6604 අනිවාර්‍යෙන්ම

    • @g.m.janithchandoopabandara9600
      @g.m.janithchandoopabandara9600 2 ปีที่แล้ว +5

      මගෙත් එකම ආසාව ලංකාව දියුනු බලවත් රටක් වෙනවා බලන්න

  • @sachinsena7866
    @sachinsena7866 2 ปีที่แล้ว +115

    මං ඉන්නේ දකුණු කොරියාවේ. ඇත්තටම මේ රට කොයිතරම් දියුණු ද කියලා ඇවිල්ල ම බලන්නඕන❤

    • @Hewages.m99
      @Hewages.m99 2 ปีที่แล้ว +22

      ආවෙ නැති උනාට අපිත් දන්නව 😁😁

    • @Damsi7097
      @Damsi7097 2 ปีที่แล้ว +3

      @@Hewages.m99 ඕ🙂

    • @hasith8647
      @hasith8647 2 ปีที่แล้ว +6

      korea my dream KOREA KR

    • @awishkaakalanka7751
      @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

      😮

  • @yenu6604
    @yenu6604 2 ปีที่แล้ว +18

    5:40 සොල් නගරයේ දහස් ගණනක් ළමයින්ට සිදුවූ ඒ අනතුර ගීතයකට පෙරලූ BTSගේ අපූරු ගීතය ඒක බලද්දිත් ඇහැට කදුළු එනවා
    Link👇
    th-cam.com/video/v_q7NjH-nL0/w-d-xo.html

  • @sha_nu_4972
    @sha_nu_4972 2 ปีที่แล้ว +37

    BTS Spring day song එක ගැන මේ sewol ferry එකේ කතාව තේමා කරගෙන නිර්මාණය කරලා තියෙන්නේ... 🚤
    මේ song එක හින්දා මේ ගැන ගොඩක් අය දැන ගත්තා... ❤️

    • @ch3llo870
      @ch3llo870 2 ปีที่แล้ว +18

      හ්ම් මාත් ඒ නිසා තමා දැනගත්තේ. Bts lage "Not today සින්දුවෙන් කියන්නේ දේශපාලනික බලවේග වලට අහු වෙලා පීඩා විදින තාරුන්‍යක් ගැන. ඒ සින්දුව මේ වෙලාවේ අපේ රටේ ඉන්න තරුන කෙල්ලො කොල්ලොන්ටම කියපු සින්දුවක් වගේ මර වටින අදහස් තියනවා. මං හිතනවා අපේ අය තාමත් රැවුලට මිනිස්සු මනින්නෙ නැති වෙයි කියල. මොකද ඔය රැවුල් තියන මහ එකා ඇතුලු නාකි උන්දෑල කරපු හරිය අපි හැමෝම විදවනවා.
      I love srilanka 🇱🇰

    • @sha_nu_4972
      @sha_nu_4972 2 ปีที่แล้ว +14

      @@ch3llo870 හ්ම්...අනිවාරෙන්... මාත් දැන් අවුරුදු 3 ක වගේ ඉදන් ෆෑන් කෙනෙක්... හැම සිංදුවකම ගන්න පුලුවන් ආදර්ශ තියේ තේරුම් හොයාගත්තාම....

    • @AshaKumari-wh2sb
      @AshaKumari-wh2sb 2 ปีที่แล้ว +3

      ආසම සින්දුවක් btslage,e wagema bts la rate arthikayatath loku mehewarak karanawa

    • @ch3llo870
      @ch3llo870 2 ปีที่แล้ว +2

      @@AshaKumari-wh2sb sirwtama ow 😌

    • @AshaKumari-wh2sb
      @AshaKumari-wh2sb 2 ปีที่แล้ว +2

      @@ch3llo870 විශ්ම ලෝකයෙන් ඉල්ලීමක් කරමුද bts la ගැන වීඩීයෝ එකක් කරන්න කියලා

  • @nisalfernando5160
    @nisalfernando5160 2 ปีที่แล้ว +24

    5:52 ඒ සීන් එකට bTS සෙට් එක හදපු සිංදුවකුත් මං අහල තියෙනවා. අනික ඒ නැවේ ඉදල තියෙන්නේ තනිකරම ජේජු දූපතට ට්‍රිප් එකක් ගියපු පාසල් ලමයි කණ්ඩායමක්. සෑහෙන ලමයි ප්‍රමාණයක් මැරිල. පාලකයොන්ගේ අදූරදර්ශී ක්‍රියා නිසා දුක් විදින්නේ සාමාන්‍ය ජනතාව😢😢😢😢.

    • @ChamudiAbayarathne
      @ChamudiAbayarathne 2 ปีที่แล้ว +3

      ඔව් ඒ සිංදුවට ඒ කාලෙ වාරණ පනවලත් තිබ්බලු..

    • @kaviwijekoon1092
      @kaviwijekoon1092 2 ปีที่แล้ว +2

      Spring Day

    • @tharu.s.bandara
      @tharu.s.bandara 2 ปีที่แล้ว

      @@ChamudiAbayarathne ow

  • @HASSA9111
    @HASSA9111 2 ปีที่แล้ว +64

    ඉටිපන්දම් නෙවෙයි උගෙ පස්සට ගිනි තිබ්බත් මේ බහිරවයයි උගෙ පරම්පාරාවයි මේ රට අතඇරලා යන්නෙ නෑ එච්චරටම පෙරේතයි😡💔 අරගලයට ජයවේවා🔥 #GoHomeGota2022 #StopKillingInnocentPeople🚫

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +5

      ඔයා හරියටම හරි. උන් පෙරේතයෝ වගේ

    • @HASSA9111
      @HASSA9111 2 ปีที่แล้ว +3

      @@Hewages.m99 😂❤

    • @chamaralahiru7622
      @chamaralahiru7622 2 ปีที่แล้ว +2

      අන්න ඒකයි මාත් කියන්නේ

    • @Air4Flyers
      @Air4Flyers 2 ปีที่แล้ว +4

      Habai Iye Roads block krpu eka varadii😕

    • @dildil872
      @dildil872 2 ปีที่แล้ว +1

      ඒකනේ බන් 😂

  • @antondilshan2893
    @antondilshan2893 2 ปีที่แล้ว +20

    තව අව්රුදු 2කින් ලන්කාව ගැනත් ඔය වගෙම කතා කරයි.. රජපක්ශ පාලනය ජන අරගලයකින් අවසන් කරපු ආකරය පිලිබදව..
    එදට මගෙ රට ආසියාවේ බලවත් රටක් වෙලා තියෙයි.. ❤️❤️

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +55

    අපේ අරගලයටත් ජය වේවා.ඒවගේම thank you විශ්ම ලෝකය ❤️❤️👍👍✊✊

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +70

    අපේ රටේ මහ එකාට කියන දේ තේරුම් ගන්න පුලුවන් උනානං මෙච්චර මිනිස්සු දුක් විඳින්නෙ නෑනෙ. 😪
    කොහොම උනත් විශ්ම ලෝකයට ජය. ❤️👍

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +3

      e ganiyekne bn ekai yawanna puluwan une

    • @Hewages.m99
      @Hewages.m99 2 ปีที่แล้ว +3

      @@haindusandeep3991 උඹ හිතුවද අපේ ඉන්නෙ පිරිමියෙක් කියල

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +2

      @@Hewages.m99 api tharahata uta bannata science walin hithuwoth u pirimiyekne ekai mn kiwwe,

    • @Hewages.m99
      @Hewages.m99 2 ปีที่แล้ว +4

      @@haindusandeep3991 පිරිමියෙක් උනාට වැඩක් නෑනෙ බං කරන්නෙ නපුංසක වැඩ නං බය ගුල්ල

    • @Hewages.m99
      @Hewages.m99 2 ปีที่แล้ว +2

      @S L ceylon gaming දැන් නඩු දාන්නෑ අවම බලය පාවිච්චි කරල බඩට වෙඩි තියනව

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +34

    ස්තූති මේක ගැන හොය හොය ඉන්නෙ. අපි දිනිමු. අනිව . ලංකාව අපේ.. මගෙ. මගෙ දරුවන්ගෙ. ඔබෙ දරුව්ණ්ගෙ රට. අත අරින්න 🤜🤜🤜 ගේම ගහනව එච්චරයි.

    • @Hiruu.123
      @Hiruu.123 2 ปีที่แล้ว

      💪💪💪💪💪💪💪💪👍👍👍❤

  • @AD-wh8bq
    @AD-wh8bq 2 ปีที่แล้ว +28

    යුද්ධයෙන් මා බේරා ගත් රණ දරුවන්ට ස්තූති
    දෙව්මැදුරේදී මා දරුවන් මරා බලයට පත් වූ පරයන් එලවීමට පෙරමුනගත් මිරිහානේ විරු දරුවන්ට ස්තූති
    අරගලයේ පිහිට වන සග දරුවන්ට ස්තූති
    අරගලය දිය කිරීමට පරයන් ගන්නා සියලු උත්සහයන් දියකරන විනිසුරන්ට ස්තූති
    අරගලයට හුස්ම දෙන වෙද දරුවන්ට ස්‍තූති
    අරගලයට අකුරු කියන ගුරු දරුවන්‍ට ස්තූති
    අරගලයෙහි ගීතය වන මාලනියට ස්තූති
    අරගලයෙහි රැගුම් දරන රංගදරීන්ට ස්තූති
    අරගලයේ කොදුනහර වන විදු දරුවන්ට ස්තූති
    අරගලයේ සිහ රාවය වන තාරුණ්‍යට ස්තූති
    අම්මට පණ දෙන්න වෙර දරන මගේ හෙළ දරුවන්ට ස්තුති
    අම්මා ලංකා

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +30

    මතක තියාගන්න දකුණු කොරියාවේ පාක්හුන්හේ,පිලිපීනයේ මාකෝස්,බලයෙන් පහකල පසු ඒ රටවලට ඩොලර් වැසි වැස්සා..රට දියුණු වුණා ..

  • @ch3llo870
    @ch3llo870 2 ปีที่แล้ว +48

    මම ඔය සැවොල් අනතුර ගැන දැනගත්තේ ගිය අවුරුද්දෙ . මේ 16 වෙනිදට ඒ අනතුර වෙලා අවුරුදු 8 ක් වෙනවා. ඒ ගැන BTS ලා සින්දුවක් හැදුවා "spring day" කියලා.ඒ වගේ ලස්සන ළමයි ටකකගේ ජීවිත අකාලයේ නාස්ති කරපු එක නිසා තමා ගොඩක්ම ඒ ජනාධිපතිට විරුද්ධව ඔය උද්ගෝශන කරේ.
    ඒවගේම තමා BTS "Not today" සින්දුවෙන් කියන්නෙ දේශපාලනික බලවේග වලින් පීඩා විදින තාරුන්‍යක් ගැන. මේ වෙලාවේ තරුනයො විදිහට අපි හැමෝටම ඒ සින්දුවෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා.
    Thank you විශ්ම ලෝකය මේ වගේ වටින් දේවල් අරන් එනවට ❤️

    • @_fernando___10
      @_fernando___10 2 ปีที่แล้ว +5

      Eee wage ekak tama pasku praharaya 🥺🥺🥺

    • @_fernando___10
      @_fernando___10 2 ปีที่แล้ว +3

      Harima dukai palakayo gana

    • @dineshdanushka9159
      @dineshdanushka9159 2 ปีที่แล้ว +2

      A newa dan tiyenne mn weda karana thena warayakata genath dala

    • @ch3llo870
      @ch3llo870 2 ปีที่แล้ว +1

      @@dineshdanushka9159 💔💔💔

    • @mptech4352
      @mptech4352 2 ปีที่แล้ว +1

      @@_fernando___10 අනිවාරෙන්

  • @heshan66
    @heshan66 2 ปีที่แล้ว +30

    අපිත් මේ ගේම අතරින් නෑ සගෝ .
    මේ දුෂිත පාලනය ඉවත් වෙනකන් ✊

  • @gadgetspodda
    @gadgetspodda 2 ปีที่แล้ว +37

    ඇත්තට විශම ලෝකය උබල කරන නිහඩ අරගලයට ජය .. උබලට පිං මිනිස්සුන්ට මේ දැනුම ලබාදෙන එකට

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +49

    තවත් විශිෂ්ට වැදගත් වටින video එකක් , විශ්ම ලෝකය ගේ මේ ඉතාම වටින දායකත්වය නම් ගොඩක් වටිනවා , අපිත් මේ වගේ අපේ අරගලය ජය ගනිමු , ලංකාව බේරා ගමු... 🇱🇰💥❤️

  • @Madhushani507
    @Madhushani507 2 ปีที่แล้ว +72

    අද video එකත් ගොඩක් වටිනවා අයියේ. මේ වගේ වටිනා කාලීන තොරතුරු ගේනවට විශ්ම ලෝකයට ගොඩක් ස්තුතියි. අපේ රටේ ඉන්න මිනීමරු පාලකයින් වත් ඉක්මනටම පන්නන්න ඕනේ. නැත්නම් උන් අපේ රටත් අහිංසක මිනිස්සුන්වත් විනාශ කරනවා. අපේ රටට ජනතාවට ජයවේවා 🙏🙏🇱🇰🇱🇰

    • @Madhushani507
      @Madhushani507 2 ปีที่แล้ว +1

      @Danuma Inspiration - දැනුම Inspiration ඔයාව subscribe කළා.

  • @sujithperera6229
    @sujithperera6229 2 ปีที่แล้ว +3

    මට ශ්‍රි ලංකාව ගැන මතක් වුනා 2019 දුන්න් පොරොන්දු ගැන හා කරනවා කියුව විදිය. සුපිරියක්❤🤝💪🙏

  • @kaushani6263
    @kaushani6263 2 ปีที่แล้ว +4

    අනේ නියමයි,සුපිරී,
    අපෙ අරගලයටත් ජය........💪💪❤️❤️

  • @vihangafernando1111
    @vihangafernando1111 2 ปีที่แล้ว +4

    අපේ රටෙත් ඉස්සර ඉදන් මිනිස්සු හුගක් දුක් වින්දා ,දැන් ඒ කාලේ ඉවර වීගෙන එන්නේ 🙏අපේ රට අපේ මේ මව්බිම ලොකේ හොදම සන්වර්ධිත රටක් වෙවී ඉක්මනටම 😭🙏❤අපි හැමෝගෙම බලාපොරොත්තුවත් ඒකනේ 🙏💕

  • @ashokagamagea5310
    @ashokagamagea5310 2 ปีที่แล้ว +4

    නියමයි ලංකාවට ගොඩක් වැදගත් මේ දවස් වල.. අරගලයට ජය වේවා

  • @Flexx.hope01
    @Flexx.hope01 2 ปีที่แล้ว +13

    තොරතුරක වටිනාකම වැඩි වෙන්නේ ඒවා කාලීන වන තරමට,අපිට අවශ්‍ය දැණුම ලබා දීම ඔයාලා වෙන මහන්සියට ගොඩක් ස්තූති

  • @YasithRanmina
    @YasithRanmina 2 ปีที่แล้ว +15

    අපේ රටේ ජන අරගලයත් ජයගෙන ශ්‍රී ලංකාවට ඉක්මනින් ම සුභ කාලයක් උදා වේවා..! 🙏❤

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +15

    ලංකාවේ අනාගතය වෙනුවෙන් සටන් කරන්න පුළුවන් ශක්තිය ධෛර්ය ලැබෙිවා 🙏 Tnx❤ wisma 🌎

  • @gamerboy7255
    @gamerboy7255 2 ปีที่แล้ว +10

    ගැම්මක් තමයි ඉතිම් විශ්ම ලෝකය.💪💪💪❤

  • @virajq
    @virajq 2 ปีที่แล้ว +15

    මේකනම් බලන්නම වටින video එකක්.. 🤟😎💙💚

  • @tharindudarshana5754
    @tharindudarshana5754 2 ปีที่แล้ว +13

    වැඩේ තියෙන්නේ උන්ගෙ රටේ ජනාධිපති විතරයි හොරකම් කරලා තියෙන්නේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හැම එකාම හොරකම් කරපු එවුන් ඒකනෙ වැඩේ

  • @mexi855
    @mexi855 2 ปีที่แล้ว +7

    මේ වගෙ දැනුවත් කිරීම් වලින් දෙන support එක ගොඩක් වටිනවා අයියෙ💜️

  • @thejansanjuka7512
    @thejansanjuka7512 2 ปีที่แล้ว +10

    ගොඩක් ප්‍රයෝජනවත් කාලෝචිත මාතෘකාවක් . බොහොම ස්තුතියි ! විශ්ම ලෝකය. අරගලයට ජය වේවා ! #GoHomeRajapaksha

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +15

    උන් යැව්වෙ ඉටි පන්දම් දල්වලා
    අපි අපේ එවුන්ව යවන්නෙ කූඩාරම් ගහලා 🤝😾
    ගැම්මක් තමා ඉතින් වීඩියෝ එක

    • @sanjana6422
      @sanjana6422 2 ปีที่แล้ว +2

      එහෙම වත් මුන් යන්නෑනෙ බන්....

  • @sumithkumara936
    @sumithkumara936 2 ปีที่แล้ว +3

    අපෙ අරගලයට ජය වෙවා විශ්ම ලොකය ගොඩාක් දෙවල් අරන් එනවා හැමදාම අපිට ගොඩාක් දැනුමක් ලබා දෙනවා තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @tharakapriyamantha7373
    @tharakapriyamantha7373 2 ปีที่แล้ว +12

    විශ්ම ලෝකය ඔබේ මේ දැනුවත් කිරිම අගය කරනවා ,ඒ වගේම හිංසාව ප්‍රචණ්ඩත්වය තුලින් අරගලය ජය ගත නොහැකි බව පෙන්නලා දෙන්න
    මොකද මේ අපේ රට අපි ජිවත් වන රට නිසා

  • @DinujaRashmika
    @DinujaRashmika 2 ปีที่แล้ว +23

    ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝ එකක් ❤️❤️❤️❤
    ආදරෙයි හැමදාමත් විශ්ම ලෝකයට 😍😍

  • @sudharmapriyadarshani3490
    @sudharmapriyadarshani3490 2 ปีที่แล้ว +1

    අරගලයට ජය වේවා 💖💖💖 පරිස්සමින්

  • @champasirimanne6253
    @champasirimanne6253 2 ปีที่แล้ว +5

    මිනිස්සු හැම පැත්තෙන්ම පීඩාවට පත්වුණු වෙලාවෙ පාරවල් වහල උද්ඝෝෂණය කරල මිනිස්සු තවත් පීඩාවට පත් කරන එක ඉතා අමානුෂිකයි. මන්ද ඒ මාර්ගයේ යන බස්රථයක අසනීපව සිටින කෙනෙක් නැත්නම් හාල් ස්වල්පයක් රැගෙන එන්න ගිය කෙනෙක් සිටිය හැකියි.

  • @sanjithawickramasinghe68
    @sanjithawickramasinghe68 2 ปีที่แล้ว +2

    ඒ මිනිස්සු වගේම අපිත් මේ ගේම අතහරින්නේ නැ සගෝ ඒ වගේම සාමකාමිව අරගල කරලා මේ 225 ම පන්නවා
    #අරගලයට ජය ❤️🤘

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +4

    අපේ විප්ලවයත් ඉතිහාස ගත වෙයි. V.I ලෙනින් ගේ විඩියෝ එකක් හදන්න කො විශ්ම ලෝකය අයියේ ,උත්තරයක් දෙන්න.🇱🇰🇳🇱🎉️🎉️

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR 2 ปีที่แล้ว +13

    අනිත් හැම රටකම ඉන්නෙ ලැජ්ජාවක් තියෙන ජනාධිපතිලා එයාලට උද්ගොෂනයක් රැල්ලක් ආපු ගමන් අස් වෙලා යනවා..ලංකාවෙ ඉන්නෙ බල තංහා කාර නාකි සෙට් එක ඉදකින් ගු ගෝටා💔

  • @slbrave8603
    @slbrave8603 2 ปีที่แล้ว +30

    අපේ ඉන්න එකානම් ගෙදර යන්නේ නෑ පුකට පයින් ගැහුවත් 🤬

    • @Hewages.m99
      @Hewages.m99 2 ปีที่แล้ว +1

      අගමැති පුටුවෙ , ජනාධිපති පුටුවෙ ඇලිලනෙ නාකි ප#යල ඉන්නෙ පුකට ගැහුවහම පුටුවට වදින්නෙ 🕯️🕯️😡🤬🥴

  • @ssiwaraja2732
    @ssiwaraja2732 2 ปีที่แล้ว +4

    මෙ වෙලාවට මෙ වගෙ විඩ්‍ යො එකක් වටිනවා................

  • @sandunshanaka5375
    @sandunshanaka5375 2 ปีที่แล้ว +2

    මේ මොරාල් එකට පින් 🇱🇰❤️

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +11

    System change number 1.පාර්ලිමේන්තුවේ 225 පූර්ණ වශයෙන් සහ ජනධිපති අවශ්‍ය ප්‍රමානයෙන් රටේ අධිකරනයට යටත් කරන්නම ඕන මුදල් වියදම් කිරීම් සහ රට ගැන ගන්නා තීරන පිලිබද,රටේ මුදල් දූශනය නොවී රටට මෙවන් යුග ඇති නොව්මට

  • @garukapriyamaan3208
    @garukapriyamaan3208 2 ปีที่แล้ว +1

    අරගලයට ජය💯

  • @sumibnda3803
    @sumibnda3803 2 ปีที่แล้ว +9

    බලාගෙන ගියාම හැම ජනාධිපතිටම ඉන්නවනේ ඥනක්කා වගේ ගෑනු 😂😂😂😂

  • @Damsi7097
    @Damsi7097 2 ปีที่แล้ว +3

    Thanks විශ්ම ලෝකය♥️අරගලයට ජය✌️

  • @thegost6990
    @thegost6990 2 ปีที่แล้ว +2

    හැමදාම වගේ අදත්...ඔබ ඔබේ යුතුකම ඉටුකලා....👍 Respect

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +2

    මාර කාලනුයෝචිත විඩියෝ දෙන අපේ අයියා 😇❤️❤️

  • @amilasupun7743
    @amilasupun7743 2 ปีที่แล้ว +2

    Maru vishma lokaya ..අරගලයට ජයවේවා 😎😎😎💪💪🙏🙏😎😎

  • @shamensilva1155
    @shamensilva1155 2 ปีที่แล้ว +10

    ජනාදිපති ගෙදර යැව්වා කියමු කෝ ආයේ කාවද ජනාධිපති කරන්නේ පාර්ලිමේන්තුවේ ඉන්න නාකියෝ ටිකද ඔය එකෙක්වත් රටට ආදරේ නැහැ උන්ට නම් ජන්දේ දෙන්න එපා 🙂👍🏻. හොද බුද්දිමත් තරුණ නායකයෙක් ගෙන්න ඕනේ අපේ රටේ කොච්චර මොලේ තියන තරුණ අය ඉන්නවද 🙂gotawa gedara ariyoth anith විපක්ෂයන්ට හොද burulak wenw e nisa me awrudu 2 inn dila tharuna nayakayek gemu💪🏻

    • @parklisacrystaljimin4314
      @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +4

      Yes don't let them to get advantage this time. SJB and JVP too removed

  • @yaksok_12
    @yaksok_12 2 ปีที่แล้ว +2

    BTS spring day song එකේ කියෙන seoul අනතුර මෙයාට විරුද්ධව මිනිස්සුන් ව පොළඹවන්න ප්‍රධාන හේතුවක්.මේ නෞකාව අනතුරින් බේරෙන්න පුළුවන් ලොකු ලොක්කෝ බහුතරයක් බේරුනා.අහිංසක ළමයි තමන්ගේ ජීවිත වලින් වන්දි ගෙව්වා..ඒ අනතුර වෙලා මේ 16 අවුරුදු 8 වුනා.ඒ වගේම තමා not today song එකෙන් කිය වෙන්නෙත් දේශපාලනය බලවේග නිසා පීඩා විදින තාරුණ්‍යක් ගැන..අපිටත් ගන්න ගොඩාක් ආදර්ශ තියෙනවා මේකේ.අපේ අරගලයට ජය වේවා 😎😎👍👍 #aragalayatajayawewa

  • @sarathw5740
    @sarathw5740 2 ปีที่แล้ว +2

    -කාලෝචිත තොරතුරු සමඟ සාමාන්‍ය ජනතාව දැනුවත් කිරීම ගැන ඔබට ස්තූතියි.Thank you for educating the general public with timely information.

  • @nandaniabeywickrame3498
    @nandaniabeywickrame3498 2 ปีที่แล้ว +2

    නියමයි අයියේ😁 නොදන්න දේවල් ගොඩක් දැනගත්තා😁 ❤️ ගෑනුත් එකයි පිරිමිත් එකයි දේශපාලනය කරන 😖😖😖😖 නොදකින් හැත්ත 😏 අපේ අරගලයට ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithiravitharana8294
    @sithiravitharana8294 2 ปีที่แล้ว +2

    ජය වේවා ....
    #GoHomeGota2022

  • @hansikasewvandhi6239
    @hansikasewvandhi6239 2 ปีที่แล้ว +2

    This is another good video to motivate and encourage our youth who has joined in a peaceful protest in sri lanka

  • @Runperera
    @Runperera 2 ปีที่แล้ว +2

    ඔයාගේ මෝටිවේශන් එක ගොඩාක් වටිනවා

  • @user-oj9lv7nm5i
    @user-oj9lv7nm5i 2 ปีที่แล้ว +1

    පට්ට වැදගත් වීඩියෝ එකක්... ❤️🇱🇰

  • @thiwankabandara9009
    @thiwankabandara9009 2 ปีที่แล้ว +16

    මොන දේ කලත් කමක් නැහැ පාර වහන එකෙන් දුප්පත් මිනිස්සුමයි අසරණ වෙන්නේ.. එදා වේල කන්න කීයක් හරි හොයගන්න ඉන්න මිනිස්සු පව් බන්. ඕකෙන් සාමාන්‍ය මිනිස්සු ගැටුම් ඇතිකරගන්නේ..පුලුවන්නම් උබල පාර්ලිමේන්තුව,225 උන්ගේ ගෙවල්වලට යන පාරවල් හරස් කරහන්ලා. උබල ඔය කරන වැඩෙන් මිනිස්සුන්ට මේ අර්ගලය එපා වෙනවා. ආණ්ඩුවට ඕනි දේ උබල කරන්න උත්සහ ගන්න එපා.. සාමාන්‍ය මිනිස්සු තවත් අසරණ කරන්න එපා.. අනික තොපි බීලනම් මොනම මගුලකටවත් සම්බන්ධ වෙන්න එපා. පොඩ්ඩක් බී ගත්තම කැක්කුම ඇවිත් ගොන්නු වගේ හැසිරෙන්න එපා.. ඒ වගේ දේවල්වලින් අපේ අරගලය අල වෙන්නෙ...මොලය කල්පනා කරලා මේ වෙලාවෙ වැඩකරපල්ලා බන්. නැත්නම් කොල්ලො කෙල්ලන්ගේ මහන්සිය අපතේ යන්නේ..අරගලයට ජය

  • @pudhumaineda5011
    @pudhumaineda5011 2 ปีที่แล้ว +2

    නියමයි අවශ්ශම එකක්.

  • @kavindusaranga346
    @kavindusaranga346 2 ปีที่แล้ว +1

    අපේ අරගලයටත් ජය වේවා.. එච්චරයි කියන්න තියෙන්නේ..🤟🤟🤟

  • @nilminikrishanthi9027
    @nilminikrishanthi9027 2 ปีที่แล้ว +5

    මෙහෙ මිනීමරු නරුමයාගේ මනස සෙම් එන්නේ වර්ධනය වෙන්නේ ඒක නිසා තේරෙන්න කල් යනවා. අපේ නිදහස් ජන අරගලයට ජය වේවා

  • @pubudubandara7293
    @pubudubandara7293 2 ปีที่แล้ว +1

    වටිනාම විඩියෝවක්,,, 🙏

  • @digishine2790
    @digishine2790 2 ปีที่แล้ว +1

    Apea අරගලයට ජය වේවා!

  • @dinuka3868
    @dinuka3868 2 ปีที่แล้ว +1

    මම නම් හිතන්නේ අරගල වලට අදාළව විශ්ම ලෝකය මෙච්චර කාලෙකට දාපු වටිනාම video එක මේක.

  • @niluayagamage6400
    @niluayagamage6400 2 ปีที่แล้ว +1

    Me වෙලාවෙ අවශ්‍යයම vidio එකක් .නියමයි .අරගලයට ජය වෙවා ...¡

  • @vishwaisuru2542
    @vishwaisuru2542 2 ปีที่แล้ว

    ඇත්තටම මේ විඩියෝ එක හරිම හොද විඩියෝ එකක් ❤️ දැන් අපේ රටේ යන අරගලයට අතිශයින්ම වටිනවා මේ විඩියෝ එක ❤️

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว

    අපේ රටේ අරගලයට ජය දූෂිත .වංචාකාරයෝ ඔක්කොටම දඩුවම් දෙන්න ඕනේ .. ලංකාව අද හුස්ම අදිනවා ඒකට වගකියන්න ඕනේ උන් ... ජය ✌

  • @nithyachamikara5263
    @nithyachamikara5263 2 ปีที่แล้ว +8

    ඉටිපන්දම් වලත් ගනම් වැඩි කරයි යකෝ මේ කරන්ට් කපන වෙලාවෙ 😂

  • @nissankawijekumara1701
    @nissankawijekumara1701 2 ปีที่แล้ว

    ලංකාවේ පාලකයන් කරන දේශපාලන රටාව ඔය වගේ හොද මිනිසුන් වගේ ඉදන් දුප්පත් මිනිසුන්ගෙ බලාපොරොත්තු විනාශ කරනවා දුප්පත් මිනිස්සු මං මුලා කරනවා.මේ හොර පාලකයන් නිසා අපිත් පවු ගෙවනවා.මෙ අරගලය ජය වේවි

  • @dinuka3868
    @dinuka3868 2 ปีที่แล้ว +1

    Sewol Ferry එක ගිලුනු සිද්ධිය ගැන මම ඒ කාලෙ documentory programme එකක් බැලුවා. ගොඩක් දුක හිතුණා ඒ සිද්ධිය ගැන. ඒත් මම හිතුවෙ නෑ ඒ සිද්ධියෙන් දේශපාලනිකව විශාල බලපෑමක් එල්ල වුණා කියලා.

  • @nimeshasela7883
    @nimeshasela7883 2 ปีที่แล้ว

    මේ ජනතා අරගලයට දැනුමින් සහය දේන විශ්ම ලොකයට😘

  • @karenwoods422
    @karenwoods422 2 ปีที่แล้ว

    Thank u විශ්ම ලෝකය ❤️❤️❤️❤️

  • @pamodawimalaweera604
    @pamodawimalaweera604 2 ปีที่แล้ว +2

    අරගලයට ජය❤️

  • @ravinathniroshan9323
    @ravinathniroshan9323 2 ปีที่แล้ว +1

    Kalochitha widiyata apiata danuma dena ekatata thanks api okkomala ekathu wela me wage kapati thamange paula gana hithanna rata gana nohithana minissengen ape lassana rata beragamamu me ape marthu bumiya ❤️

  • @nipuniwillarachchi1896
    @nipuniwillarachchi1896 2 ปีที่แล้ว

    Bohoma Stuthi aiye ❤️❤️❤️🙏

  • @malshikagunathilaka4972
    @malshikagunathilaka4972 2 ปีที่แล้ว

    Thank you wishma lokaya.... #gota's time has come....

  • @imeshakash8022
    @imeshakash8022 2 ปีที่แล้ว +2

    ඉටි පන්දමක් ගන්නවත් සල්ලි නෑ සල්ලි තිබ්බත් ඉටි පන්දම් නෑ ඒ හින්දා ඔහොම උද්ඝෝෂණය කරන්න බෑ කරුවලේ තමයි උද්ඝෝෂණය කරන්න වෙන්නෙ ... ඔන්න හොදටම කරලා හරියට උද්ඝෝෂණ කරන්න බෑ ..... ලංකාවට දෙවි පිහිටයි 🥲🥲🥲

  • @janithranhindagomez9228
    @janithranhindagomez9228 2 ปีที่แล้ว +2

    proud to be Korean 👋💪

  • @kavishkau
    @kavishkau 2 ปีที่แล้ว +1

    Niyamai ayye

  • @nilani8610
    @nilani8610 2 ปีที่แล้ว

    niyamii santhosai

  • @pitarata5887
    @pitarata5887 2 ปีที่แล้ว

    අපි ඉන්නේ කියාවෙ උනත් එන්නම ඕනි ලංකාවට

  • @sns5641
    @sns5641 2 ปีที่แล้ว +1

    අදත් සුපිරියි👌

  • @yaseethawakwella7294
    @yaseethawakwella7294 2 ปีที่แล้ว

    Thanks lot...
    🇱🇰💪🦁💪🇱🇰
    Share this soon...

  • @travelinitaly9294
    @travelinitaly9294 2 ปีที่แล้ว

    # ටැග් එක ගැන පැහැදිලි කරන වීඩියෝ කරන්නකෝ

  • @jayaminieranga1303
    @jayaminieranga1303 2 ปีที่แล้ว

    Wow නියමයි අයියේ නියම වෙලාවට නියම video එක දුන්නේ.මාරම වටිනවා

  • @tuliptimes1180
    @tuliptimes1180 2 ปีที่แล้ว +1

    Thank u very much for giving this vedio as I requested..👊

  • @jayathmarasanjana9173
    @jayathmarasanjana9173 2 ปีที่แล้ว

    අපේ අරගලය ට ජය✊🇱🇰🇱🇰

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว

    Ape aragalayatath jaya niyathai ehenam adarei wishma lokaya 😍😍

  • @kavindagihan
    @kavindagihan 2 ปีที่แล้ว

    Hail the revolution, will fo the same👍👍

  • @youtubeuser6810
    @youtubeuser6810 2 ปีที่แล้ว +3

    ඔය කතාව මං ඉස්සර අහල තිබ්බ

  • @Kaviyarox8967
    @Kaviyarox8967 2 ปีที่แล้ว +8

    අයියේ anonymous ලා අපිට උදව් කරයිද නැද්ද කියලා අපිට video ekak ona

  • @sithyrohita5096
    @sithyrohita5096 2 ปีที่แล้ว

    Thanks

  • @Don-tj3pb
    @Don-tj3pb 2 ปีที่แล้ว

    Niyamai vishama lokaya
    Thanks 🙏 🙏🙏🙏

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว

    මේ අරගලය දිනේවා💫💖

  • @thesareeshopnugegoda3766
    @thesareeshopnugegoda3766 2 ปีที่แล้ว

    Thank u...

  • @wishmithasupul2953
    @wishmithasupul2953 2 ปีที่แล้ว

    Api godak parakui hebei tawama welwa tiyenwa. අරගලයට ජය

  • @shiranchinthaka9226
    @shiranchinthaka9226 2 ปีที่แล้ว +6

    දේශපාලකයන්ට දේවත්වයෙන් සළකන තුරු... ලංකාව ඇතුලු ආසියාතික රට වලට දියුණුවක් නැත - කොෆි අනන් (එ.ජා. හිටපු මහ ලේකම්)

  • @rathnayaka4627
    @rathnayaka4627 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @saumyapramodini8209
    @saumyapramodini8209 2 ปีที่แล้ว

    ද.කොරියානුවන්ට වඩා අපේ මිනිස්සුන්ට ඉවසන්න පුලුවන් එයාලා එලෙව්වේ ඒ ජනාධිපතිවරියව විතරයි.ඒත් අපේ අය අවුරුදු 74ක් ඉවසනවා.තාමත් විසදුමක් නෑ ඒ ඉවසීමටවත් සාධාරණයක් තාමා ඉශ්ඨ වෙලා නෑ.ඒ වගේම ඒ ජනාධිපතිවරියට උගත් කමවත් තියෙනව ඒත් අපේ හොරා කාපු එක කෙනෙක්ටවත් කෝ හරි හමන් උපාධියක්වත්.අපේ මිනිස්සු අවුරුදු 74ක් ඉවසලා දැන් ඉවසීමේ අන්තයේ ඉන්නේ.කොහොම උනත් ඔයාගේ වීඩියෝ මරු හැමදාම වගෙත්

  • @youtubeuser6810
    @youtubeuser6810 2 ปีที่แล้ว +1

    ඉක්මනට 2M ගහමු