@@dhammikaabandara7285 mata aththatma deshapalanya gana nam kisima adahask mathayak na.namuth ethek ape rata thibuna thana gana adahasak idiripath kala withrai. Kohoma unath ada ape rata watila thiyana thanata, methek rata palanaya karapu palakayo saha owun path karapu minissuth waga kiynna oni..
Ape rate hamadama thyenneh history yuk witharai, present ekakui, future ekakui dekama na. Anith eka dan thama සිරිමාවෝ gana kiyanneh inna kale cheese butter naha kiyalalu government eka watuwe. Dan ghyn thyenneh mokatada giya kala, vote karannawath පක්ෂයක් නෑ mokada okkoma ekai.
කොරියාවේ මිනිස්සු සව්දි රටවල්වල වැඩකරලා ගෙනාපු විදේශ විනිමයෙන් තමන්ගේ දරුවන්ට තාක්ශනය උපරිම ඉගැන්වුවා ඊටපස්සේ ඊලඟ පරම්පරාව විවිද රටවල් වලට ඉංජිනේරුවන් වශයෙන් ගිහිල්ලා ගොඩනැගිලි,මාර්ග වගේ ඒවා ගොඩනගලා විදේශ විනිමය ගෙනාවා.එයාලා පට්ට දුක්විඳලාතමා රට ගොඩනැගුවේ.අදටත් බත් කටක්වත් අපතේ දාන්නේ නෑ.එයාලා දංකුඩ අදටත් ආසාවෙන් කනවා ඒවගේ පෝශනය වැඩියි කියලා.මුල අමතක නොකරන ජාතියක්.වැඩිහිටියන්ට ගරුකරනවා.
ඒකට ලංකාව
@@ashokagamagea5310 ලංකාව එයාලට අමාරුකාලේ උදව්කරා කියලා තාමත් එයාලා කියනවා.අපේ මේ හොරු සෙට් එක නැත්නම් ලංකාව හදන එක කජ්ජක්ද?ඒ රටවල් එක්ක බලපුවම අපේ මොනාද නැත්තේ අප්පා.මේක දිව්‍යලෝකේ වගේ.මම විශ්වාසකරන දෙයක්තමා ලංකාවත් ඒවගේ දුක්විඳපුදාක තමා හැදෙන්නේ.
@@romesh.wijetunge You Are Right ❤️
@@romesh.wijetunge අපේ රටෙත් කොරියාවේ වගේ හොද හමුදාපති කෙනෙක් ක්රුමන්ත්රනයකින් බලය අරන් මේ 225 ,සහ ජනාදිපති ගෙදර යැවුවොත් අපිට ගොඩ යන්න පුළුවන්.ජෙනරාල් කොබ්බෙකඩුව හිටියනම් කරනවා.දැන් එන හමුදාපතිලා ඉන්න ආණ්ඩුවලට කඩේ යනවා මිසක් රටවත් ජනතාවගේත් පැත්තක් ගන්නේ නැහැ.
@@shashediri544 අනිවාර්යයෙන්.
දකුණු කොරියාවට ආස අය කෝ.ඇත්තටම ලස්සන,ඩියුනු රටක්.❤️😍ලන්කාවට විතරක් නොව මුළු ලෝකයටම ආදර්ශමත් රටක්.❤️❤️
Un 77 kakin thibba lankawa diyunu wena hati balalai godak east asian ratawal diyunu une. Jr balla hade hall deea ratama kawa
Man asai
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
Higana Korea va
Man asai
දියුණු වෙන්න ඕන හැම පැත්තෙන්ම දියුණු වෙච්ච සමකාමී රටක්, ආදරයි දකුණු කොරියා. 🇰🇷 ❤️❤️❤️
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
❤️
හැම පැත්තක්ම දියුණු හින්දාද පණපිටින් බුවල්ලෝ කන්නේ මේස උඩ තියන්. බල්ලෝ කන්නේ. තෝ දන්න පක
@@us8976hjbf Give a link to prove what you are saying or it never happened😙
@@us8976hjbf Mad AF
කොරියාව කියන්නේ අපිට ගොඩක් අදර්ශමත් රටක් මමත් අසම රට කොරියාව 🇰🇷
Mageth asama rata
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
මම ආසම රට ශ්‍රී ලංකාව ඊලගට කොරියාව 🤩
මම ඉන්නෙ කොරියාවෙ ..ලෝකෙ බලගතුම ගුවන් ගමන් බලපත්‍රය හිමි රට...ලෝකෙ අන්තර්ජාලය වේගවත්ම රට..ලෝකෙ දෙවෙනි හොදම ගුවන් තොටුපල හිමි රට..ලෝකෙ කාන්තාවන් ආරක්ශාව වෙනුවෙන් නීති තදින්ම පවතින රට....ලෝකෙ තමන්ට ඕනෙ හැම දේම නිශ්පාදනය කරන රට..ලෝකෙ ලොකුම නැව් හදන රට....ආදරෙයි south korea ...
Suicide walinuth first
😍💜️
❤❤❤
🇰🇷❤️😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
කොරියාව දියුණු උනේ වැඩ කිරීම නිසා.දිවා රෑ නොතකා වැඩ කල නිසා. කොරියානුවො නිතරම පල්ලි පල්ලි කියමින් වැඩ කල නිසා. එහි අදහස ඉක්මනින් ඉක්මනින් යන්නයි. ඉක්මනින් සෑම වැඩක්ම සිදුකල නිසා ආර්ථිය වේගයෙන් දියුණු උනා. අද කොරියාව නිසා ලංකාවෙ පවුල් කොපමණ ප්‍රමාණයක් සැප සේ ඉන්නවාද? හැමදාම ආදරෙයි දකුණු කොරියාවට.දෙවෙනි මවුබිම
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
දකුණු කොරියාව ලෝකයේ දුප්පත්ම රටක්ව තියෙද්දී,ලංකාවෙන් හාල් යවලා තියෙනවා,සිරිමාවෝ මැතිනියගේ කාලේ.,ඒ මිනිසුන්ට කන්න.ඒ කාලේ ඉදන් ජීවත් වෙන වයසක අය දැනටත් ඒ දේවල් මතක් කරනවා.අපේ ලංකාව එහෙම තිබ්බ රටක්.ජපානයට විතරක් දෙවෙනි උනු,ආසියාවේ දෙවෙනි ආර්ථිකය හිමිවුනු රටක්.අද අපි කොහෙද ඉන්නේ..
එදා එහෙම තත්වෙක තිබුනු කොරියාවේ අපි අද විදෙස් ශ්‍රමිකයන් විදියට,දුක් විදලා අපෙ රටට ඩොලර් හොයනවා.රටක් විදියට අපිට කොහෙද වැරදුනේ?අද කොතනද රට තියෙන්නේ.මිනිස්සුන්ට හරියට කන්නවත් නෑ.රටින් බඩු ගේන්න ඩොලර් නෑ. තෙල්,ගෑස්,කරන්ට් නෑ.
අපිට ගොඩක් දුකයි අපේ මව්බිමට මේ කරලා තියෙන විනාශය දකිද්දී.ඒක දැනෙන්න වෙන රටක්ම ඉදල බලන්න ඕනි.
දකුණු කොරියාව අපේ දෙවෙනි මව්බිම.අපිට ජීවිතය දුන්න රට.ලංකාවට වගේම ආදරෙයි මේ රටටත්..🇱🇰❤🙏🇰🇷
එකම පැතුම,ලංකාවත් ලෝකයේ දියුණු රටක් වෙන්නට ඉදිරියේදී වාසනාව ලැබේවා!
වීඩියෝ එක බොහොම වැදගත්.ස්තූතියි විශ්ම ලෝකය හැමෝටම..
Mata hithenne Sirima mathiniyage wadapiliwla idiriyata giya nam rate gamana honda wenna thibuna. Namuth ratata wada bada gana hithapu nisa apita waraduna wage
@@dhammikaabandara7285 mata aththatma deshapalanya gana nam kisima adahask mathayak na.namuth ethek ape rata thibuna thana gana adahasak idiripath kala withrai.
Kohoma unath ada ape rata watila thiyana thanata, methek rata palanaya karapu palakayo saha owun path karapu minissuth waga kiynna oni..
Ape rate hamadama thyenneh history yuk witharai, present ekakui, future ekakui dekama na.
Anith eka dan thama සිරිමාවෝ gana kiyanneh inna kale cheese butter naha kiyalalu government eka watuwe. Dan ghyn thyenneh mokatada giya kala, vote karannawath පක්ෂයක් නෑ mokada okkoma ekai.
@@dhammikaabandara7285 true....J.R මේ රට කෑවා
එදා කොරියාවට හාල් යවන්න සිරිමාවො සමත් වුනත් ඊට පස්සෙ ආව ජේආර් ප්‍රේමදාස වගේ අය ඇය ඇරඹු කර්මාන්ත සියල්ල විනාශ කර හැමදේ පිටරටින් ගෙන්වපු අදත් ලංකාව අල්පෙනිත්ත පවා ගෙන්වන රටක් වුනා.
ඇත්තටම ආසියාවෙ දියුණුම රටක් වෙච්චි ලංකාවට කොතන හරි වැරදුනා.......... දකුණු කොරියාව ලෝකෙටම ආදර්ශයක්❤️
වැරදුනේ සුද්දා ගිය හින්දා සහ සිංහල උන් හොරු හින්දා.
@@us8976hjbf සුද්ද කලු සුද්දන්ටනේ රට බාර දීලා ගියේ ඒකයි වුනේ
ලංකාව කොහෙද බං ආසියාවේ දියුනු රටක් වෙලා හිටියෙ?😂
우와
@@shehanwijesinghe12 ehakota ekale lankawa peradiga danyagara lesa hadinnuwe thoda😂😂
මගේ හීනය 🇰🇷දකුණු කොරියාව ලෝකේ දියුනු💪 බලවත් රටක් උනා වගේ... ❤
🇱🇰ලංකාව ත් ලෝකේ දියුනු💪 බලවත් රටක් කරන ඵක ❤❤
හිනා 😂වෙන උන හිනා වෙයන් මප කමක් නෑ...🙂🙂
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
Also I have a dream like that.
@@alwayswithbangtan4088 ඔයාගෙත් හීනය මේ කද
@@Dulan_Bandaraඔව් මගේ රටත් ඒ රටවල් වගේ ඉදිරියට යනවට මම ගොඩක් කැමතියි.මන් මට මගේ රට වෙනුවෙන් කරන්න පුලුවන් දේ කරනවා.
දකුණු කොරියාවට ගොඩක් කැමති ඒවගේම අපේ ලංකාවත් දවසක මේ වගේ දියුණු වෙනවනම් 🥺💕
Aniwa
77 di ape mahaun diyunu katanna giya ekawa pannuwane 😢
ඔව් අනිවාර්යයෙන් දියුනූ වේකවී
ලංකාව දියුණු කරන්න අමාරුයි ලංකාවේ මිනිසුන්ගේ iq ලෙවල් එක අඩුයි බැරි නෑ හැබැයි අමාරුයි ඒකට ඉතින් පාර්ක් වගේ කෙනෙක් අවුරුදු 20 ක් වත් එක දිගට ජනාධිපති වෙන්න වෙනවා ලංකාවේ ඉතින් එහෙම වෙයිද
අනිවාර්යෙන් අපි කරමු...හිතුවොත් බැරි නැ.. ආදරෙයි ලංකාවට..
ඉස්සර අපේ ආච්චිලා කොරියාව කිව්ව රටට නෙමෙයි දැන් අපි කොරියාව කියන්නේ,,හොඳට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්:! මතක් කරාට thanks විශ්ම ලෝකය,!
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
මට නම් හිතෙන්නෙ ඇමරිකානු ජෙනරාල් කියපු අවුරුදු 100ක් ගියත් දියුණු කරන්න බැරි රටක් කියපු කතාව හරියන්නෙ ලංකාවට තමයි.😔
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
Ow bn. aniwa.😔😔😔😔😔😔😔😔😔😔😔🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නෑ අපිට පුලුවන් රට වෙනස් කරන්න. 🤘
Ammo ඇත්තටම hari ✌️🤣
නැ dear අපි වෙනස් කරමු..අපි අලුත් දේවල් හොයගෙන ,අපි හොඳ ආර්ථික බෝග රට යවන්න try කරමු... අපි කොහොමහරි දිනමු... හැබැයි අපිත් වෙනස් වෙන්න ඕනා
ලංකාවත් කවදාහරි දියුණු වෙයි කියලා හිතන මම.ලංකාවට දෙවි පිහිටයි,ජෙසු පිහිටයි .🤍👑🙏
ඔව්. කවදාහරි දියුණු වෙයි
@@Madhushani507 ඉබෙ දියුණු වෙන්නෑ දියුණු කරමු.🙏🤍
Diyunu wei paka.
@@hardinsciver5930 ohoma kunuharapa kiyagena negative mind tiyena oya vage rasthiyadu karayo iddi venna tama
@@Air4Flyers maruwen maruwata rawatila,paul pitin kalakanni chanal wala tele natya tika balana,darshanaya ta agamak kiyagena inna nuthana baiyo tikak ekka diyunu wei paka...oya magul hodai baiyonwa rawattana deshapalana rali walata.'quality' life ekk oninm diyunu ratakata ynna wenawa...🖕🖕🖕
යන්න ආස රටක් දෙවැනි මව්බිම ආදරෙයි දකුණු කොරියාවට❤️🥰🇰🇷ලස්සන රටක් අපි ඉස්සර දියුණු රටක් උනත් දැන් නම් බංකොලොත් දැන් කොරියාව කොහෙද අපි කොහෙද මේ හැමදෙටම කැපවිම,උනන්දුව ,උස්සාහය ,උමනාව තින්න ඔනේ රටේ පාලකයන් වගේම පුරවැසියන්ටද උමනාව තින්න ඔනේ රට දියුණු කරන්න නම් එයාලට ස්භාවික සම්පත් නැතුව දියුණු උනා අපිට තිබිලා උවමනාවක් නෑ කියන අය කෝ
විනය හා පෞද්ගලිකකරණය දකුණු කොරියාවේ එකම රහසයි. අපේ ලංකාවට ඕනෙත් ඒ දෙකමයි.
Ow. Meh comment ekata reply ekakwath naa. Habai kohe hari yana deshapalanayak gaawila thiyenawanm ekata reply godai. Dnwath minissu oya deshapalana manasikathwayen midenna one.
Paudgaleekaranaya Aaayojanaya kiyana wachana deka Sri Lankawe thahanam wachana dekak wage penne.
we want Investments
Yp
@@ayumigunarathne584
අපේ මිනිස්සු අවුරුදු ගාණක්ම දේශපාලන මඩ ඟගේ පහළට ගහගෙන යනවා. එයාලා කාලයෙන් කාලයට ඒ මඩ වතුරෙන් සැනහෙනවා.
මොනවා කරන්න ද ඉතින් අපිත් රිදුම් පිරි සිතෙන්, දෙපස ඉවුරේ ඉඳන් එදෙස බලා ඉන්නවා ...
එදා අපෙ ආච්චිලා කොරියාව මතක් කරලා පෙන්නුවේ මුඩුක්කු. ඒත් අද ඒ රට සුරපුරයක්. අද අපේ රට පෙන්නනලා කොරියන් අය මොනවා කියනවා ඇතිද? හිතන්නට යමක්.. 😔
Ow needha
ඉල්ලන්කාපු රට
කාගත්ත රට
දැං සැප ලන්තය
Ape rata deshapaluwo gilala dala
@@dmadushanidesilva526 දේශපාලුවො රට කෑවා තමයි හැබැයි උන් කෑවෙ නෑ...ටකරමට ගඩොලට බොරුවට රැවටුනු අවස්තාවාදී හැත්ත උන්ට රට කැව්වා...
එයාලා තමයි ලංකාව මේ තත්වෙට ඇදලා දැම්මෙ
1 අධ්‍යාපනය🥲අපේ රටේ පාලකයොන්ගෙ ඉගෙනීමේ සුදුසුකම්වත් තියෙනවද🥲මං තාම ඉගෙන ගන්නවා අපිටත් එහෙමයි කියලා හොද අධ්‍යාපන රටාවක් නෑනෙ🥲අනික අපේ රටේ මිනිස්සුන්ටත් ඕනි තමන්ගෙ බඩ පුරවගෙන ඔහේ ජීවත් වෙලා මැරිල යන්න විතරයි🥲රට ගැන කිසිම ගෞරවයක් ආදරයක් නෑ🥲මෙහෙම ගියොත් නම් ලෝකෙ දුප්පත්ම රටවල් 5 අතරටත් යන්න බැරි කමක් නෑ
දුක් වේදනා,බාධක මැදින් දියුණු වුනු රටක්..දකුණු කොරියාව ලංකාවට වගේම මුළු ලෝකයටම ආදර්ශයක්...🇰🇷😍💜💜
කොරියාවටත් කන්න දීපු රටක් අපි. අදටත් එහෙ පරණ මිනිස්සු සිලෝන් කියලා කියන්නේ ලොකු ගෞරවේකින්. අනේ මගේ රටටත් හොදක් වෙන්න ඕනි කෝම හරි. මේ වෙන දේවල් බලන් ඉන්න අමාරුයි.😭
අපිටත් වසන්තය එයි.ඉවසමු අපිට ලස්සන දියුනු රටක අත්දැකීම් නැති උනාට අනාගතෙ අපෙන් පස්සෙ හරි එන පරම්පරාවට ඒ ලස්සන විදින්න දෙමු.ඒ ලස්සන දියුනු රටක් බවට පත් කරපු පුරොගාමි පරම්පරාව අපි වෙමු.🇱🇰💛
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
@@vibeedites7 mn follow kara chanl eka
@@shashikathathsarani9922 thankyou 😁
රට දියුණු වෙන්න බලපාන්නේ මිනිස්සුන්ගෙ ආකල්ප ... බොරුවට රජයට බැනලා වැඩක් නෑ... මොකද මිනිස්සුම තමා එයාලව පත්කරගන්නේ තමන්ට තේරෙනවා නම් මේ මිනිස්සු වැඩක් කරන්නෑ කියලා ... ඡන්දේ නොදී හිටියා නම් ඉවරයි නේ... මේ රටේ අධයාපන ක්‍රමයේ ඉදන් සම්පූරනයෙන්ම වෙනස් වෙන්න ඕනී...මේ ඉන්නෙ පරන මිනිස්සුමයි එයාලා කොයි වගේද කියලා මිනිස්සු දන්නවනේ... මිනිස්සුන්ගෙ මෝඩකමට අයේම ඡන්දේ ඉල්ලුවත් නොදී ඉන්න ඕනි ... එක්කෝ මේවටයි මිනිස්සු පෙළපාලි යන්න ඕනි ...මං හිතන විදිහටම මිනිස්සු අලුත් විදිහට හිතන්න පටන් ගත්තොත් ඉක්මනින්ම මේ රට අනිවාර්‍යෙන්ම දියුණු කරන්න පුලුවන් ... මේ රටේ මිනිස්සු සංස්කෘතියක් ඇදගෙන කෑගැහුව්වට කවදාවත් දියුණු වෙන්න ක්‍රමයක් ගැන කිසිම විදිහකින් කතා කරන්නෑ... අලුත් අය හොදට ඉගන ගත්තු අය ඡන්දේ ඉල්ලනව නම් මෙහෙම රට අගාදයට යන්නේ නෑ... එත් එහෙම් ඉල්ලන්නේ නැහැනෙ.... ඒක ගැන ගොඩක් දුකයි...
මේවා බලනකොට අපේ රට ගැන හිතිලා ඇස් වලට කදුලු එනවා💔
පාක් වැනි නායකයො අපෙ රටෙත් බිහි වේවා!❤❤❤
මට හිතේනවා සිරිමාවෝ කියන්නේ එ වගේ කෙනක්
ඇත්තටම ඉස්සර ධනවත් රටක්ව පැවතුන අපේ ශ්‍රී ලංකාව ට අද අත්වෙලා තියෙන ඉරණම දැක්කම පුදුම දුකක් දැනෙන්නේ අද ලංකාව සෝමාලියාවටත් වඩා අන්තයි 😭😭😭😭😭
සෝමාලියාව පට්ටනෙ🥲
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි
@@Moonchild-qf6eu 🤣 අම්මො ඔව්
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
අවුරුදු 72ක් තිස්සේ මේ රටට කෙල උනේ අපේ උන්ගේ කුහකකමයි, ගසා කෑමයි හින්දා,😪🥸
හැමෝම කතා කරනවා කොරියාව කරපු හැටි. සිංගප්පූරුවකරපු හැටි. ඇයි කවුරුත් අපි කරපු හැටි කතා නොකරන්නේ. අපි තමයි හොඳටම කලේ.
😂
ඔය කොරේ හොඳට... හිමින් සැරේ ඇවිත් ඔයා මගෙ රටට කෙළවලා ගියා...🥲
👍අවුරුදු අටක් ජීවත් ජීවත් වෙච්ච රට.ආදරෙයි ලංකාවට වගේම ❤❤❤
දකුණු කොරියාවත් ඒ කාලේ දැන් ලංකාව වැටිලා තියනවා වගේ අන්තෙටම වැටිලා තිබිලා තියෙන්නේ.. නමුත් ඔවුන් ගොඩ ආවා වගේ මේ අර්බුද තුලින් ලංකාවටත් ගොඩ එන්න පුලුවන් වුනොත් ලංකාව ගැනත් මේ වගේ වීඩියෝ එකක් හදන්න පුලුවන් වෙයි අපිටම.. අනාගතයේදී ❤️❤️
Aniwaren bro
Me hora kana desha paluvo nethi kaleka
💜
අනේ අපේ රටත් මෙහෙම දිවුණු වෙනවනම්🥲🥺💔මිනිස්සු හැමදාම ආණ්ඩුවට බැන බැන දෙන දේ කාගෙන වෙන දේ බලාගෙන වැරදුණාම පාරට බැහැගෙන කෑ ගහනවනම් ඒක හීනයක්ම තමයි🥲ඔක්කොටම කලින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප හැදෙන්න ඕනි🥲💔
දියුනු වෙන්න ඕනෙනම් මී කුනත් ඇති..😌🖐️
තමන් ගැනයි පවුල ගැනයි වඩා රට ගැන හිතන මිනිස්සු හිටියම මෙහෙම තමයි🔥
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
සුදු වෑන් එකට දාන්න තෙල් නැති නිසා උඹ බේරුණා.
@@නන්දසේන-ධ7හ අමෝ
තමුසෙගෙම වැඩ තමා ඩීසල් නැති කරානේ උබ🤣🤣
මොලේ තියෙන එක මනුස්සයෙක් ජනාධිපති උනාම දියුනු කරන්න බැරි මොන රටද.මගේ රටටත් මේ හොරුන්ගෙන් බේරගෙන දියුන වෙන දවසක් එයි ❤️🥺❤️
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
කොරියාව වගේ රටක ඉපදිලා එහෙම අවුරුදු 5ක් හරි ජීවත් වෙන්න වාසනාව තිබ්බ එක ගැන ගොඩක් සතුටුයි. දවසක ලංකාවත් කොරියාව වගේ දියුණු වෙනවනම්..🖤🍂
අපි මහන්සි වෙන්න ඕනි අපේ රටත් එහෙම කරගන්න.😊
@@dreamsandlife9215 💖💖
😊🤗
@@HGPCrew 💛
අපිට තාම කාලෙ තියෙනව දැන්වත් මොලේ කල්පනා කරල ගේම ගහමු සල්ලි කියන්නෙ ජීවිතේම නෙමේ😌🔥
#අපිනැගිටිමුපුතේ
දැන් ලංකාවත් ඔය වගේ.. වැඩි වෙනසක් නෑ. හරි දැක්මක් තියන නායකයෙක් බිහි උනොත් ලංකාවත් දියුණු කරන්න පුළුවන්.....
මං ගොඩක් කල් ඉඳලා දකුණු කොරියාව ගැන වීඩියෝ එකක් ඉල්ලුවා.විෂ්ම ලෝකය අද ඒ වීඩියෝ එක අරගෙන ඇවිත් .thanks 😊
Dream land 🇰🇷❤️ දවසක මගේ රටටත් ඒ තැනට යන්න ලැබේවා...❤️🇱🇰
අයියේ චීනයයි, ජපානයයී දියුණු වුණ විදිහ ගැනත් කරන්නකෝ. 💖💖
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
උතුරු කොරියාව යි දකුණු කොරියාව යි අහසට පොළොව වගේ 😔
ඔව් ඒ අර කිම් ජොං උං කියන පිස්සා නිසා අද ආසියාවේ දුප්පත්ම රට වෙලා මිනිස්සුන්ව වහල්ලු වගේ තියාගෙන ඉන්නේ උගේ න්‍යෂ්ටික මිසයිල 20 පෙන්න පෙන්න රගනවා එච්චර තමා උට තියෙන්නේ පව් ඒ රටේ මිනිස්සු
@@chamikajayawardena525 ඔව් මන් බැලුවා උතුරු කොරියාවෙන් පැනලා ගිය කෙල්ලෙක් කියන කතාවක්.😔.ඒ අතින් තාම ලංකාව හොදා 😂.හැබැයී මෙහෙම ගියොත් නන් අපි ලෝකේ දුප්පත්ම රට කරලා තමා ස"රුයි,බැම්සිලයයි නවතින්නේ
Park Chung-hee ට කලින් කොරියාව පාලනය කරපු නායකයෝ ගොඩක් Syngman Rhee වගේ අය ක්‍රිස්තියානි ආගම අදහපු බටහිර ගැති නායකයෝ .Park Chung-hee කියන්නේ කොරියානු මහායාන බවුද්ද ආගම අදහපු දේශීය චින්තනයක් තිබුණු හමුදාපති කෙනෙක්.
මේ විදිහටම මුඩුක්කු රටක් විදිහට ඉදලා සුපිරියටම දියුණු වෙච්ච සිංගප්පූරුව ගැනත් video එකක් ගෙමු විශ්ම ලෝකය... 😍💓
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
කොරියාවෙ මම දකින විශෙශ දෙවල් 10ක්
1- ලොව සුපිරි නගරය
Seoul යනු ලොව දනවත්ම නගරයයි 2014 දී ඔවුන් 2වෙනි වන්නෙ new york නගරයට පමනයි.
2- ලොකෙ බුද්දිමත්ම මිනිස්සු
ලොකෙ iq අගය වැඩිම මිනිස්සු ඉන්න රටක් තමයි s korea කියන්නෙ එ අගය 103 විතර ලොකෙම්ම 6 වන තැන.(නමුත් ඔවුන් සතුව අපුරු නිතියක් තියෙ එ ඔනැම පාසැල් සිසුවෙක් හට පාසැල් කාලය තුල උවද නිදා ගත හැක .එයට කිසිවිටක ගුරුවරයාට අබියොග කල නොහැක.
3-දුප්පත් බවෙන් දනවත් බවට ආ රටකට හොඳම උදාහරණය
ලොකෙ දුප්පත්ම රටවී සිට ලොකෙ දවත්ම රටක් උ ලන්කාව මෙන් අද ඔවුන්ගෙ එක පුද්ගල ආදායම 10 ගුණයක් පමන වෙනවා ( ආසන්න ලෙස)
4- සුන්දර තරුණියන්
එක ගැන නම් ඔගොල්ලො දන්නවා නෙ 🥴
5-ලොව ශක්තිමත්ම ගමන් බලපත්‍රය ලොකෙ දෙවෙනි බලවත්ම ගමන් බලපත්‍රය ඔවුන්ට හීමි එයින් visa නැතිව රටවල් 190කට යා හැක.( ඇමරිකාවද ඇතුලතය)
6-දනවත් සමාගම්
ලොකෙ දනවත් සමාගම් වලින් එකක් වන samsung ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැ නෙ
එ වගෙම Hyundai Motor,kia,LG වැනි සමාගම්ද ඇතුලත් වෙ.( burj khalifa කුලන නිරමානය කලෙද samsung සමාගම විසින් වෙ.)
7-kdrama
ඔබ අප දන්නා මෙන්ම ලොකෙද ජනප්‍රිය kdrama අද ලොව පුරා ඇබ්බැහියක් වී හමාරය.සුජාත දියණිය, සුරිය කුමරිය,අනන්තෙන් ආ තරු කුමරා,හිමන්තරා ,හිම තුහින වැනි එවා අප බොහො සමීප වෙ .ඉට අමතරවද බොහො kdrama නිර්මාණය වී ඇත strong women,squed game වැනි kdrama ඉතා ජනප්‍රිය උ වෙය
8-korean foods
🥴 මම කියන්න ඔනෙමද
හාකො Hangover stew (해장국) ...
Kimchi (김치) ...
Soft Tofu Stew (순두부찌개) ...
Samgyeopsal (삼겹살) ...
Jjajangmyeon (짜장면) ...
Chimaek (치맥) ...
Instant noodles (라면) ...
Kimchi Stew (김치찌개)
Korean food rev. බලන්නකො 🥴 තෙරෙයි .අපෙ කට්ටිය copy කරාට එවා පටන් ගත්තෙ korea අපෙ අය ASMR කියලා MUKBANG කියලා PIZZA එකක් කන එක kells එකෙන් බනිස් කන එක නෙමෙ 🥴 hat එක ඔයාගෙ නම් දා ගන්න අනෙ.
1- Kpop
Kpop යනු කුමක්දැයි අමුතුවෙන් කියන්න ඔනෙ නැ ලොකෙ
ලොකුම band කිහිපයක්ම ඔවුන් සතුයි BTS ,BLACKPINK ,GIRLS GENERATION,තව තියෙ 🥴
ලොකෙ වැඩිම subscribe සහිත සන්ගිත කණ්ඩායම වන blackpink ඩොලර් million 100 අදායමක් ලබා දෙන අතර bts 1.4B$ ක සංචාරක ආදායමක් ලබා දෙනවා 🥴 ආමි කෙල්ලො බනින්න නම් එපා 🥴
🎃ලංකාවත් දියුනු වෙයි කියලා බලන් ඉන්නකො 🥴 මුකුත් නොකර 🥴 බායි 🥴
@@_Fuck_Lanka_ උබෙ අම්මා පට්ට වෙස බැල්ලියෙක් නෙද 🤣🤣🤣🤣🤣🤣අම්මට හුකපන් වෙස බල්ලා උබට වෙ න දෙ බලපන් අම්ම වෙසිට පුකෙ ඇරලා මම ඔකිගෙ තන් දෙක කනවා පට වෙසි උබෙ අම්මා 🤣🤣 එ බැල්ලි කිම්බ පට්ට හුත්තො උබත් ආස ඇති අම්මගෙ කිම්බට වැලි දලා ගහපන් 🤣🤣ඔකිගෙ කිම්බ රහ ඇති හුත්තො🤣🤣උබ වගෙ පොන්න වෙස බල්ලෙක් බිහි උනෙ ඇයි 🤣🤣ඇයි උබෙ තාත්තා ඇට දෙක ඇදලා ගැටයක් දාන්නෙ පොන්නයගෙ 🤣🤣🤣🤣🤣🤣🤣වෙස පක පුතා වෙස හුත්ති එකකක් හැමිනිලා 🤣🤣පොන්නයෙක් නෙ 🤣🤣🤣🤣🤣🤣පට්ට පොන්නයා ඔකා 🤣🤣උබ වගෙ ම පය්ය කොටා ඔකා 🤣🤣පොන්න අම්මා එක්ක හැමිනිලා පොන්න උබව බිහි කරලා පොන්න පැටවි දෙම්නා 🤣🤣🤣පට්ට වෙසි සෙම බැල්ලි 🤣🤣උබෙ තාත්තගෙපොන්නයෙක් නෙ 🤣🤣🤣🤣🤣🤣පට්ට පොන්නයා ඔකා 🤣🤣උබ වගෙ ම පය්ය කොටා ඔකා 🤣🤣පොන්න අම්මා එක්ක හැමිනිලා පොන්න උබව බිහි කරලා පොන්න පැටවි දෙම්නා 🤣🤣🤣පට්ට වෙසි සෙම බැල්ලි 🤣🤣උබෙ තාත්තගෙ
අදත් සුපිරියක් තමයි.. අපි නොදන්න දේවල් අපිට video එකක් විදියට ගේනවට ගොඩාක් Thank You Wishma Lokaya..❤️❤️❤️😘😘😘🔥
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
මෙහෙත් උගත් බුද්ධිමත් රටට ආදරයක් තියන පාලකයෝ අද හිටියනම් මේ රටත් ලෝකේ දියුණු රටක්. කියන්න දුකයි ඒ කාලේ ආසියාවේ දෙවෙනි විශාලම රාජ්‍ය ලෙස තමා ලංකාව හැදින්නුවේ. ඒත් ඒ කාලේ තිබ්බ දියුණුව එක්ක බලද්දි දැන් අපේ රට දවසින් දවස පහතට වැටෙනවා. මේකට පාලකයෝ වග කියන්න ඔනී වගේම ඒ පාලයකයින්ව බලයට පත් කරපු මිනිස්සුත් වග කියන්න ඔනී. පරම්පරාවෙන පරම්පරාවට දේශපාලන පක්ශ ගොඩනගාගෙන ජන්ද බලය දීපු ඒවල ප්‍රතිඵල අද මුලු රටම විඳිනවා. මේවලින් රටේ වැඩිපුරම අසරණ උනේ ළමයි සහ තරුන පරපුර. අපේ අධ්‍යාපන සුදුසුකම් වලට මේ රටේ තැනක් නැති උනේ මේ නූගත් , උගත් ( නමුත් රටට වැඩක් නැති) මිනිස්සු නිසා. හැමදාම අපේම වැරදි නිසා අපේ රට විනාස උනා. මේ රට දියුනු කරන්න දේශපාලනයට විතරක් බෑ. මුලින්ම මිනිස්සු මනසින් දියුණු වෙන්න ඔනී. කොරියාවට අපේ රටේ වගේම උතුම් සංස්කෘතියක් තියනවා. නමුත් ඔවුන් එය කිසි දිනක තම රටේ දියුණුවට හා වර්තමාන තත්වයට බාධාවක් කර ගත්තේ නෑ. ඔවුන් අදටත් ඒ සංස්කෘතියට අනුව වැඩ කරනවා හැබැයි අපි වගේ සංස්කෘතියෙන් එහාට දෙයක් නොකර ඒ අස්සේ හිරවෙලා ඉන්නේ නෑ. සංස්කෘතියට ගරු කරලා ඉස්සරහට අලුත් විදිහට හිතන එක තමා මේ රටේ බහුතරයක් මිනිස්සුන්ට නෝතේරෙන දේ. ඊළඟට කවුරු බලයට ආවත් ඔහු උගත් රටට ආදරේ අයෙක් උනත් ඔහු එක්ක සිටින්නේ පරන නූගත් මෝඩ රට කන්න බලාගෙන ඉන්න පිරිස නම් ඔහුටත් කිසි දවසක මේ රට හදන්න පුලුවන් වෙන එකක් නෑ. වැඩිහිටියෙක් විදිහට දේශපාලකයෝ කියන සුරංගනා කතා වලට තවත් නොරැවටී බුද්දිමත්ව තීරණ ගත්තොත් අපේ රටත් ඉක්මනට දියුණු වෙයි කියලා හිතනවා . හැබැයි අපි අපේ ආකල්ප වෙනස් කර ගත යුතු මයි.
ලංකාවේ අවුල සිංහල ජාතිය තමා උන් ඉන්නකම් මේක දියුණු කරන්න බෑ
@@miyurangajayathilake2226 උඹ මොන ජාතිකයෙක්ද එතකොට?
@@YSS-l8x ඉන්දු ආර්ය බන් එතකොට උබ සිංහලද
@@miyurangajayathilake2226 sinhala jathiye kisima avulak ne , avul kiya kiya dagalana ubalavage un inna hinda tami ratata avul vela tiyenne..... mkda ubala vage gon vidihata hitana un vedi ... hema velavema balanne vena rataka ekek vela , vena rataval vala deval eran avajathaka venna tami ... uba dannavada , uba oya kivve de nkn ube ammai appatai pihen enna vage vedak .. mn hitanava uba ube ammatai taththatai adare athi kiyala ..
@@miyurangajayathilake2226 sinhalese kiyanneth indo aryan group ekak tami ... ube vayasa keeyada ? OL vath pass da ?
ඇත්ත වශයෙන්ම කිව්වොත් සුපිරිම රටක් තමා.................💜️💜️🇰🇷💜️💜️
ඉස්සර අපි කොහේ හරි මුඩුක්කුවක් දැක්කොත් කියන්නේ කොරියාව වගේ කියලා.. දැන් කියන්න වෙන්නේ ලංකාව වගේ කියලා
මේක තමයි පාලකයන්ගේ වග කෝ අපේ රට 🥰🥰🥰🥰🥰
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
ලංකාවටත් පාර්ක් කෙනෙක් ඕනේ,නැත්නම් අපේම කෙනෙක් එහෙම වෙන්න ඕනේ🙏
මම එක දැනන් හිටියත් මෙච්චර හොදට දැනන් හිටියේ නැහැ. ගොඩක් ස්තුති මෙච්චර හොදට තේරුම් කරාට😊Thank you🙏
මම හිතනවා කවද හරි දවසක අපේ රටත් දියුණු වෙයි කියලා.😔
ආදරෙයි කොරියා 😘😘😘🇰🇷🇰🇷🇰🇷
එදා සිරිමාවෝ බණ්ඩාරනායක ගෙ විදිහට වැඩ කලානම් අපිටත් දකුණු කොරියාව වගෙ වෙන්න තිබ්බ
දකුනු කොරියාව අපේ රට තරම් ප්‍රමාණයෙන් හා ජනතාවක් ඉන්න රටක් , 1950 - 1960 දසකයේ අපි කොරියාවට සහල් දුන්නා ඔව්න්ට කන්න නැති නිසා. අද අපි කොතැනද ඔවුන් කොතැනද . යුද්දයෙන් පසුව අපිත් මේ වගේ ගමනක් යන්න තිබුන , ඒ අවස්තාව නැති කලේ අමන දේශපාලුවෝ.
එකෙන්ම දැන් කොරියාව ගොඩක් දියුනුයි
අපේ රටට ගොඩාක් ආදර්ශමත් රටක් 👍 ධෛර්යයවන්ත, එකමුතු,කරුණාවන්ත ගොඩාක් කාර්යශීලී මිනිස්සු ඉන්න රටක්. අදරෙයි මගේ දෙවෙනි මවු බිමට 😊💗
අදත් සුපිරි video එකක් විශ්ම ලෝකය....🥰🥰
දකුණු කොරියාව ගැන ගොඩක් දැනගත්තා
දියුණු වෙච්ච රටක් තමයි දකුණු කොරියාව 🤟 මේ තත්ත්වය ලංකාවටත් උදා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
දකුණු කොරියාව මම ආසම රට කවද හරි යනවා 😎❤️
අපිත් අද මේ වැටිල තියන තැන ඉදලම නැගිටින්න උත්සහ කරමු. අනිවාරෙන් මේ දේ කරන්න පුලුවන් තරුණ පරපුරට 🙏❤️
අද video එකත් නියමයි අයියේ. ගොඩක් වටිනවා මේ වගේ වටිනා තොරතුරු අපිට ලබා දෙන එක. විශ්ම ලෝකයට අපි හැමදාමත් ආදරෙයි
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
ලන්කාවට මේ වගේ දියුණු වෙන්න ලැබෙවා කියලා ප්‍රාර්ථනා කරනවා
සම්පත් තියාගෙනත් අපි කොච්චර විදවනවද ඒ රටේ වගේ පාලනයක්වත් ලැබුනානම්... ලංකාව දියුනු කරන්න පුලුවන් පැති කොච්චර තියේද
Lankawe maha godak sampath na. Kanija sampath ithama sulu pramanayak thiyenne.
මගේ හීනෙට පළවෙනි අඩිය තිබ්බා
im coming south korea ❤️🇰🇷
Power cut එක හින්දා අද එන්න පරක්කු වුනා , ඒත් ජීවිතේට විශ්ම ලෝකය ගේ වීඩියෝ මිස් කරගන්නේ නෑ , නියම motivational video එකක් , සුපිරි video එකක් විශ්ම ලෝකය... 😃🔥💯
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
හරිම සුන්දරයි. කලාවත් එසේම දියුණුයි!! රටට ආදරේ ඇති මිනිසුන් බිහිවීම වාසනාවක්!!
කොරියාව 💖
ලෝක යුද්ධය කාලේ ලංකාව තිබුණු තත්වෙයි දැන් තියන තත්වෙයි ලෝක යුද්ධය කාලේ කොරියාව තිබුණු තත්වෙයි දැන් ඉන්න තත්වෙයි බලන්නකො නේද😕 ආත්මාර්ථකාමී මිනිස්සුන්ට ගමනක් නෑ කියන කතාව ඇත්ත....ඔය 225 ඉන්නකන් ලංකාවට ගොඩ ඒමක් නෑ....
Ow me paksha 3 tama natuwa Kishu Gomez or Dammika perera vage kenkt denna one
ඉතිං එලවල දාමු.
hama ekktm 225t banala waadak na lankawe manussayangeth akalpa venas venna one
මේ නාකි සෙට් එකට පුලුවන්ද රටක් ගොඩගන්න...අපිට ඕනෙ අලුත් නායකයො...තමන්ගෙ පවුල ගැන විතරක් නෙවෙයි රට ගැන හිතන තරුණ නායකයො...
ලංකාවෙත් ඔය වගේම දියුණු කරන්න හිතන් ඉන්න මං වගෙ කොල්ලො ඉන්නවද
Woww ඉල්ලුව එකම දීලා විශ්ම ලෝකය ජය වේවා ❤❤❤❤
ආසම රටක් 🇰🇷💗
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
අපේ ආදරණීය රට 🇰🇷❤️
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
I Love Love Love South Korea and people who live their with kind hearts
අපිත් තවම පරක්කු නැ.අපේ රටටත් පුලුවන් ❤️
අපේ රටත් මේක ලොකු ආදර්ශයක්.Thank you විශ්ම ලෝකය 👍👍😘😘
මොන රට කොහොම වුනත් ලන්කාව වගේ ෆිට් වෙන රටක් මටනම් නෑ, කොහෙද ඉතිම් රටේ අනාගත පරපුර කියලා නොමිලේ අධ්‍යාපන අරන් තැනකට යන හැමෝම රටට වැඩක් නොකර පිටරට යනවා, ඒක තමා දුක
අපි ජීවත් වෙන්නෙත් දකුණු කොරියාව නිසා තමයි ඕන්.
සුපිරිම වීඩියෝ එකක් විශ්ම ලෝකය✨️💜
My dreem land💜️🇰🇷
Thankyou wishma lokaya ❤️😊
කොරියාව අමුග්රව්‍ය වලින් අගය වැඩි බාන්ඩ හදද්දී අපේ ගවයෝ ටික මෙච්චර වටින මිනිරන් ටිකත් කිලෝ වලට රට පටවනවා 🤧🥹🥲
සිහින දේශය👉❤️❤️💪💪
ලංකාවත් මේ වගේ කවදහරි දියුනුවෙයි කියලා හිතනවා❤️🥺
මේ විදියටම නාලන්දා බෞද්ධ විශ්වවිද්‍යාලය ගැන වීඩියෝ එකක් කරන්න .😊❤️
නීතිය ලොකු පොඩි සැමට එක වගේ ක්‍රියාත්මක වෙන මිනිස්සු නීතියට ගරු කරන රටක්.මන් මෙහේ දැක්ක කැමතිම දේ ඒක. ඇත්තටම ලංකාවත් එක්ක බලද්දී අහස පොලව වගේ.ලංකාව මේ වගේ හදන්න පුළුවන්.කාලකන්නි දේශ පාලු හැත්ත ගෙදර යවපු දවසට.
ගොඩක් වටින වීඩියෝ එකක් 😍
දකුණු කොරියාව ගැන වීඩියෝ එකක් දානකම් බලන් හිටියේ 😁☺️
Thank you Wishma Lokaya ☺️
♥️ South Korea
පුලුවන්නම් උදව්වක් කරන්න යාලු චැනල් එකට
ඒ වගේ පාලකයෝ අපේ රටෙත් පහල වේවා.ඇත්තටම මේව දැක්කම අපේ රට ගැන ගොඩක් දුක හිතෙනවා.හොදට තිබ්බ රටක් මජර පාලකයෝ නිසා විනාස උනා.විනාස වෙලා තිබ්බ කොරියාව හොද පාලකයෝ දියුනුවෙන් දියුනුවට පත් කරා
දකුණු කොරියාව කියන්නේ ඇත්තටම ගොඩක් දියුණු රටක් . ඉස්සර නැති වුනත් අද වෙන කොට කොව්වර හොඳ , ලස්සන , දියුණු රටක් ද . අත්තටම ලංකාවට වගෙම ලොකෙ අනිත් රටවල් සේරටම ගොඩක් අදර්ශමත් රටක් ද . මට නම් ගොඩක් අඩම්බරයි 💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
ලංකාවත් සුපිරියට දියුනුයි රටට ආදරේ කරන අවංක නායකයො බිහි උනානම් ඔක්කොම අවුරුදු5 න් 5 ට මාරු වෙවී හොරා කාපු එක නේ උනේ අනේ අපි නම් හරිම පවු ඉතිං
රට දියුනු කරන්න තමන්ගේ මුල් භාෂාව අමතක කරන්න ඕනි නැ කියලා තේරුම් ගනිල්ලා.කොරියාව ජපානය වගේ රටවල් උන්ගේ භාෂාව මුල් තැන දීලා තමයි වැඩ කරන්නෙ.සිංහල භාෂාවත් වඳවීගෙන යන එකක් වෙලා තියෙන්නෙ.😐
හරි පාලකයෝ ටිකක් බිහි උනානම් අපේ රටත් කොරියාව වගේ තමයි
(එසේ වේවා කියලා ප්‍රාර්තනා කරනවා)
නියමයි විශ්ම ලෝකය....ඔබගේ ඉදිරිපත් කිරීම් අති විශිෂ්ටයි..ජීවිතයට දෙයක් ඉගෙනගන්න හොඳම youtube channel එක..❤️❤️❤️❤️❤️
I love Korea
(난 한국을 사랑해 )
🇰🇷🇰🇷❤️❤️❤️❤️
1 විනාඩියක් ඇතුලතත් comnt කරනවා .. ඉස්සල්ලම බලන්න වෙන්නම නෑනේ😥😥😥
කොරියාවේ ඉතිහාසය ගැන video එකක් කරන්ට.
Wishma lokaya වැඩක් කරොත් අයේ ඒක සුපිරියක් තමා
ලංකාව ගොඩ දාන්න පුළුවන් තද නායකයෙකුට සමහර විට සමාගමකට ඒත් ඒකට මොළ කාරයෝ ඉස්සරහට එන්න ඕනෑ ලංකාවට මේ වැටිච්ච මර වලෙන් බේරෙන්න ඒ ක්‍රමය විතරයි තියෙන්නේ
Ape un uwath haden gena hal pol walata pawa dei 77 wage 😢
දකුණු කොරියාව වගෙ මගෙ රටත් දීයුනු වෙන්න කියලා මම මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... 🙂🙂
එදා දකුණු කොරියාව එහෙම අද මෙහෙම🇰🇷. එදා ලංකාව එහෙම අද මෙහෙම🇱🇰.😢
අන්න එකයි මම කොරියාවට යන්න කැමති.❤❤😊
කරුමක්කාර අපි ඉතින් අනිත් රටවල් දියුණුව ගැන බලන් ඉන්න්වා අපේ රට අගාධයට යනවා අනේ අපේ රට කොච්චර හොද රටක් කරන්න තිබ්බද 😥😥😥
අපිටත් දවසක හද පායාවී....ඒ අවදානම බාර ගන්න කෙනෙක් ඒවි...ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි....
Thank you so much for this video about South Korea. I love South Korea 🇰🇷 ❤️
ඒකටත් එක්ක අපි අපි හිගාකාපු රටක් නෙමේ ඒත් මේ දේශපාලනය අපිව ඒ තත්වෙට පත්කලා අපිවත් අපේ දරුවන්ටවත් හොදින් ජීවත් වෙන්න පුලුවන් රටක් හදමු