බලලෝභියෙකු විසින් අගාධයට ඇද දැමූ සුන්දර රාජ්‍ය සිම්බාබ්වේ | Crisis of Poverty in Zimbabwe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 2K

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 ปีที่แล้ว +1277

    මට නිකන් ඉංදියන් සාගරේ තියන දූපතක් ගැනත් මතක් වෙනවා. ඒකයි ඕකයි සමාන වේගෙන වේගෙන එනවා වගේ

    • @tharukadeshan9048
      @tharukadeshan9048 3 ปีที่แล้ว +26

      Sira😂

    • @upalidinushika3198
      @upalidinushika3198 3 ปีที่แล้ว +19

      Matat hitenwa. Sirawatama. Ada video 1ka nam me kaletama gelapena video 1k apita.

    • @anudapinsara6247
      @anudapinsara6247 3 ปีที่แล้ว +23

      එකගයි 😂✋

    • @walkerx8633
      @walkerx8633 3 ปีที่แล้ว +10

      aniwa,dukayi

    • @ole3067
      @ole3067 3 ปีที่แล้ว +91

      අර රතු පටියක් බෙල්ලෙ එල්ලන් එන ඕන එකෙක්ට දෙකට නැවෙන රටද?🙄

  • @kavish6154
    @kavish6154 3 ปีที่แล้ว +267

    මුගාබේ පවුලක් ලංකාවත් ඔය මට්ටමට ඇදගෙන යමින් ඉන්නෙ කියලා මේක බලන අයට තේරුනොත් ලොකු ජයග්‍රහණයක් .

    • @nishanthasilva7138
      @nishanthasilva7138 2 ปีที่แล้ว +1

      ලංකාවේ ඉන්නා මල ප්‍රෙත දේසපාලුවො මොකත් එකයි 77,න්,පස්සෙ අද වන කං මුං ඔක්කොම ටික රටට හෙනයක් උනා

  • @emanside3519
    @emanside3519 2 ปีที่แล้ว +106

    මාස 6කට කලින් දාපු වීඩියෝ එකක් මේ වෙනකොට ලංකාවෙ තත්වයත් ඔය මට්ටමට ශිඝ්‍රයෙන් යමින් පවතී 😢

  • @_V_Indu
    @_V_Indu 2 ปีที่แล้ว +21

    අපේ මුතු ඇටේටත් ඕකම තමා වෙලා තියන්නෙ සහ වෙන්න යන්නෙ.අපි ඒකට වහල්කාරයන් නොවී බුද්ධිමත් විප්ලවයක් හරහා මේ රට මතු පරපුරට ඉතුරු කරමු.🙏

  • @tharindudilshana6396
    @tharindudilshana6396 2 ปีที่แล้ว +9

    අයියාගේ මේ කතා ටික ඇහූවහම අපිට මේ තත්ත්වය ලගදීම උදාවෙයී කියලා හිතනවා 😔😔😔

  • @darkvenom6618
    @darkvenom6618 3 ปีที่แล้ว +184

    රටවල් ගැන ගොඩක් දැනුවත් වෙන්න හොදම chanal එකක් ...
    සුපිරී අදත්♥♥

  • @ravi-nr9jn
    @ravi-nr9jn 3 ปีที่แล้ว +604

    භූමිය කොතරම් පින්වන්ත උනද ඒ මත සිටින පෙරේතයන්ට එය අදාලම නැත 😭

    • @kavindyanishadini3979
      @kavindyanishadini3979 3 ปีที่แล้ว +11

      අනිවාරෙන්ම

    • @namanstephan9956
      @namanstephan9956 3 ปีที่แล้ว +10

      Ape ratee wage

    • @ravi-nr9jn
      @ravi-nr9jn 3 ปีที่แล้ว +3

      Kiyala wedak nh

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว +4

      ඔව් බන් 😂

    • @sameerapriyadarshana9055
      @sameerapriyadarshana9055 3 ปีที่แล้ว +5

      me vidihata ගියොත් අපේ රටටත් oya tika වෙන්න wadi කාලයක් yanne na.. බලාලෝභී hattha ...

  • @utubeschoollk
    @utubeschoollk 3 ปีที่แล้ว +147

    ඉස්කෝලෙ ගියත් ඉගෙන ගන්න බැරි වැදගත්කමින් ඉහළ බෝහෝ දේ මම whishma lokaya නාලිකාවෙන් ඉගෙන ගත්තා.තවමත් ඉගෙන ගන්නවා👍

    • @MrMan-zn8ur
      @MrMan-zn8ur 3 ปีที่แล้ว +3

      එ්ක නම් සම්පූර්ණ අැත්ත✔

    • @kanewilliamson9131
      @kanewilliamson9131 3 ปีที่แล้ว +7

      Ow eka aththa.මේ comment එක pin කරානම් තවත් වටිනවා අනිත් අයගේ අදහස් ලබා ගන්න.

    • @malshaskumarasinghe4836
      @malshaskumarasinghe4836 3 ปีที่แล้ว +3

      ඔව් බන්

    • @piyasomajayawickrema9501
      @piyasomajayawickrema9501 3 ปีที่แล้ว +1

      @@malshaskumarasinghe4836; ලංකාවදින

    • @hashiniweerasinghe5231
      @hashiniweerasinghe5231 3 ปีที่แล้ว

      Aniwaryayenma

  • @ralla7282
    @ralla7282 3 ปีที่แล้ว +90

    රාජපජ්ශල මූවද කොපිකලේ😂😂😂👈

    • @dilaniindu2071
      @dilaniindu2071 2 ปีที่แล้ว

      නෑ.මූ රාජපක්ෂලව කොපි කරා.

    • @wathsala7587
      @wathsala7587 2 ปีที่แล้ว

      ඔව් බං

    • @CricketfanGood
      @CricketfanGood 4 หลายเดือนก่อน

      Rajapakshala nattan ada me rata demalata yatath ratak

  • @ymmskyapa9051
    @ymmskyapa9051 2 ปีที่แล้ว +2

    ස්තූතියි ගොඩාක් අපේ මිනිස්සු දැනුවත් කරනවාට

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 ปีที่แล้ว +515

    අපේ රටටත් වෙන්නෙ ඔය ටිකම තමයි මේ විදියට ගියොත්

    • @zm8856
      @zm8856 3 ปีที่แล้ว +8

      පාලකයින් තම රටේ සංවර්ධනය උදෙසා දෙශාභිමානයෙන් යුතුව ක්‍රියා කළ යුතුය. රටක් සංවර්ධනය කිරීමට අවශ්‍ය වන්නේ මුදලට, දෙපළ වලට ,බලයට ආශාවක් නැති ආගමානුකූලව ජීවත්වන , බූද්ධිමත් අවංක පාලකයෙකි. රොබට් මුගාබේ විසින් අදූරදර්ශී ලෙස සහ ඒකාධිපති පාලනයක් ගෙන යාම නිසා එහි විපාක අත්විඳිමට සිදුවූයේ පූරවැසියන්ටය. කෙසේ වෙතත් ඔහුට දෙවියන් වහන්සේ විසින් දඩුවම් දී ඇත. සිම්බාබ්වේ රාජ්‍යට සිදු වූ ඉරණම බොහෝ රටවලට ද හොඳ පාඩමකි.

    • @deepthiemmanuel6698
      @deepthiemmanuel6698 3 ปีที่แล้ว

      % 98 Vela thiyenne
      Ape rate minissu adu nisa saha parisaraya honda nisa berila inne.

    • @sehansamudaya3779
      @sehansamudaya3779 3 ปีที่แล้ว +6

      ඇත්ත. ඉතා මෑතකදී අපේ රටටත් මේ ඉරණම අත් විය හැක 😪

    • @nepalijayathungeshah8324
      @nepalijayathungeshah8324 3 ปีที่แล้ว

      Very true

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 ปีที่แล้ว +7

      සිම්බාබ්වේ ක්‍රිකට් වලට උන දේමයි අපේ ක්‍රිකට් වලටත් මේ වෙන්නෙ 😐

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +376

    වෙලාවකට බයයි අපේ රටටත් මේ වගේ වෙයි කියල.😪...බුද්ධ පාදයෙන් ස්පර්ශ ලැබූ බූමියක්...ඒ වගේ කරදරයක් නම් වෙන්න එපා....🇱🇰🙏

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว +13

      ලංකාවට එහෙම වෙන්නෑ බන් 😊 Habai meka karana මහ eun tika තමයි කරොත් Ithin 😒

    • @chamod2003
      @chamod2003 3 ปีที่แล้ว +3

      @@heshanspd6163 eka atta bn......❤

    • @krish14334
      @krish14334 3 ปีที่แล้ว +14

      දැනටමත් වෙලා ඉවරයි හැමදාම සල්ලි අච්චුගහනවා සල්ලි තියෙනවා බඩුනෑ උද්ධමනය වැඩියි නිශ්පාදන නෑ

    • @elysian.gunther
      @elysian.gunther 3 ปีที่แล้ว +12

      හැම රෙද්දටම බුද්දෙක් ගාව ගන්න එපා ඕයි 😂

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +3

      @@elysian.gunther ඇයි ඔයාට ප්‍රශ්නයක් ද

  • @IamCurrie
    @IamCurrie 3 ปีที่แล้ว +199

    ලංකාවටත් මෙහෙම ගියොත් ඔහොම වෙයි.

    • @chongalk
      @chongalk 3 ปีที่แล้ว +2

      ඔහොම හිතන්න එපා බං සිරාවට උනොත් කරකියාගන්න දෙයක් නැති වෙනව හැමවෙලේම හිතපම් වෙන්නෙ නැ කියලා

    • @AjWolf_
      @AjWolf_ 3 ปีที่แล้ว

      wei newey wenawa balahanko

    • @ruchiranirangana2726
      @ruchiranirangana2726 3 ปีที่แล้ว

      දැනටමත් එහෙමයි..

    • @namanstephan9956
      @namanstephan9956 3 ปีที่แล้ว

      @@chongalk wela eawree oii as penne natthda😂

    • @tropicalpottery8931
      @tropicalpottery8931 3 ปีที่แล้ว +3

      6% තිබ්බ රටේ ආර්ථික වර්ධනය 2.5% අඩු වෙනකම් 2015-2019 තිබුණු ආණ්ඩුව රට සුකිත මුදිත කරලා නෙ තිබ්බේ .. මේ ආණ්ඩුව ඇවිත් කෑවා.. 😂

  • @Surajanrhonyperera
    @Surajanrhonyperera 3 ปีที่แล้ว +12

    ඉන්දියන් සාගරයේ මුතු ඇටයටත් මේ සෞභාග්‍යය වැඩි ඈතක නෙවෙයි ......

  • @dhanukadilshan1730
    @dhanukadilshan1730 2 ปีที่แล้ว +4

    වර්තමාන ලන්කාවේ තත්වයට 95% ක් සමානයි.තවත් මාසයකින් 100% ක්ම සමාන වෙයි🙁

  • @Aishnawodani1988
    @Aishnawodani1988 3 ปีที่แล้ว +67

    මේක බලන වෙලාවේ මට පෙනුනේ සිම්බාබ්වේ නෙවේ. අපේ රට. රටේ නමයි, පාලකයගෙ පෙලපතයි විතරයි වෙනස්. එකම කතාව, එකම සිද්ධිය. වෙනසකට තියෙන්නේ අපේ රට තාම ඒ තරම් විනාශ වෙලා නෑ. වේගන යන ගමන්. පුදුම කේන්තියක් එන්නේ කාලකණ්ණි පාලකයෝ ගැන.😡😡😡😡

  • @HDV911
    @HDV911 3 ปีที่แล้ว +75

    ලංකාවේ සල්ලි අච්චු ගහන වේගෙ හැටියට උද්දමනය වැඩි වෙලා අපිටත් ට්‍රිලියන ගණන් වලින් ගනුදෙනු කරන්න වෙන කාලේ ඈතක නොවේ ⁣වගේ

  • @සිංහලයා-ෂ3ෂ
    @සිංහලයා-ෂ3ෂ 3 ปีที่แล้ว +113

    සිම්බාබ්වේ, අපේ රටේ වෙනසකට තියෙන්නේ උන් සුද්දොන්ගෙන් රටේ ඉඩම් ටික බේරාගත්ත අපේ උන් අපේ රටේ ඉඩම් ටික චීනුන්ට වික්කා. ඒඇරෙන්න කිසිම වෙනසක් නෑ.මේ යන විදියට අපිට මීට අන්ත විනාසයක් ලැබෙනවා 😥😡

  • @janathanupriya.9876
    @janathanupriya.9876 3 ปีที่แล้ว +24

    මේ විදිහට ගියොත් ලංකාවට වෙන දේත් මේකම තමයි වෙන්සක් නෑ💔

  • @nnmovies514
    @nnmovies514 3 ปีที่แล้ว +21

    මේ දේමනෙ ලන්කාවට වෙන්නෙත් රාජපක්කු එලෙවුවෙ නැත්නන් දැන් වැඩේ වේගන යන්නෙ

  • @ruwansenanayaka3112
    @ruwansenanayaka3112 3 ปีที่แล้ว +7

    මම ලෝකයේ ගොඩක් රටවල් ගැන මෙම විශ්ම් ලොකය youtube channel එකෙන් දැනගත්තා ඒකට ගොඩක් ස්තුතිය 🙏
    කොහොම හරි අපේ රටටත් වෙන්නෙ සිම්බාබ්වේ රටට උනු දේමයි නිසි කළමනාකරණයක් නැති අනාගත දැක්මක් නැති වහල් දේශපාලනය වැසියන් හා පාලකයන් නිසා 😞

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 ปีที่แล้ว +430

    රාජපක්ෂ පවුලත් මේකම තමා කරන්නේ අපේ ගොන්නුන්ට නොතේරුනාට

    • @SenithDanaja2003
      @SenithDanaja2003 3 ปีที่แล้ว +31

      ඇත්ත ✋ ඔය හොර පවුල පැන්නුවේ නැත්තන් අපේ රටත් lite සිම්බාබ්වේ වෙයි ඉක්මනින් .

    • @ishanmalshika9399
      @ishanmalshika9399 3 ปีที่แล้ว +28

      උන් විතරක් නෙමේ මෙච්චර කල් පාලනයට ආපු උන් ඔක්කොම කලේ ඕක තමා බන්.

    • @sankasanka3201
      @sankasanka3201 3 ปีที่แล้ว +6

      Ane ow bn

    • @bahasuru510
      @bahasuru510 3 ปีที่แล้ว +4

      Ubala rajapakashalata bana bana hitapan hama drshapaluwama rata kanakan

    • @vidushanwathsara6314
      @vidushanwathsara6314 3 ปีที่แล้ว +6

      Un maha pakku bn

  • @movieking6948
    @movieking6948 3 ปีที่แล้ว +8

    ඇයි ඔයාට බොහොම ස්තූතියි මේ කතා මට කියල දුන්නට මගේම අනිත් අයටත් ඔය රට මොකක්ද ඒ වගේම ඔයාලට ඇයි ඒ ඔය රුපියල එච්චර බාල්දු උනේ කොහොමද කියලා මට ලොකු ප්‍රශ්නයක් වුණා ඒ වගේම ඒක කොහොමද අපේ ලංකාවට බලපාන්නේ කියන එකත් මට ලොකු ප්‍රශ්නයක් වුණා අයියා ඒක සීයට සීයක් පැහැදිලි කරලා දුන්නා උන් ස්තුතිය අයියට ජය 🇱🇰✔❤️🎯👑️

  • @anudaupek8432
    @anudaupek8432 3 ปีที่แล้ว +1

    Thanks oyalata oyage voice eka beautiful ayye😍😍😍😍

  • @kushaniroshana1503
    @kushaniroshana1503 3 ปีที่แล้ว +74

    සාටකයක් දා ගත්තු පවුලක් මතක් උනෙ මට විතරද 🤢🤢

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว +1

      මටත්😂😂😂😂

    • @thilankaperera8654
      @thilankaperera8654 3 ปีที่แล้ว +2

      මටත් මතක් උනා... ඒ වගේම අපේ රට 35% වගේ මේ කතාව සම්පූර්න කරල වගේ දැනෙනවා....😥

    • @sakunthalakarunarathna6026
      @sakunthalakarunarathna6026 2 ปีที่แล้ว +1

      Matat Rajapaksha Paula mathak Una..ape Ratatat meka unot..ehemanm wenna epa ..ETA kalin me balaloobinwa elawanna ona

    • @ROSE-bo2vf
      @ROSE-bo2vf 2 ปีที่แล้ว

      😫😫😫😫😫😫😫

    • @manorinishanthi6138
      @manorinishanthi6138 2 ปีที่แล้ว

      නෑ මටත්

  • @anuhas-i1y
    @anuhas-i1y 3 ปีที่แล้ว +46

    ගොඩක් වටින වීඩියෝ එකක්🙂❤️ වෙන රටවලින්වත් ආදර්ශයක් අරගෙන අපේ රටත් හැදුනනම් 😐

  • @chamod2003
    @chamod2003 3 ปีที่แล้ว +136

    live එකක් එමු නේ අයියේ..දකින්නත් ආසයි කවුද කියලා😍❤

    • @wishwakadalla4111
      @wishwakadalla4111 3 ปีที่แล้ว +4

      Ashan Ayyai , Prasanna Ayyai Thama Channel eka karanne ( Thawa ekkenek innawa Eyage Nama danne naha )

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +1

      Hiiii COMMENT LOKKA

    • @gahasitha
      @gahasitha 3 ปีที่แล้ว +1

      ඇයි සුදු වෑන් එකක් එවලා උස්සන්නද ?

  • @comment8247
    @comment8247 3 ปีที่แล้ว +60

    ලංකාවේ අසූචි කන චන්ද දායකයින්ගේ මොළේ පෑදේවා!!🙏

    • @denisanthoney6785
      @denisanthoney6785 3 ปีที่แล้ว +3

      කවදාවත් වෙන්නෙ නැ බන්..ටිකක් දෙනාගෙ පැදුනට වැඩක් නැ .ඒක බලවත් නැ

    • @bahasuru510
      @bahasuru510 3 ปีที่แล้ว

      Uba ehema kiyapan ubath
      Chande denawane

    • @arjunarajagura3250
      @arjunarajagura3250 3 ปีที่แล้ว

      Sira Kathie's

  • @sithmakatharunuvan402
    @sithmakatharunuvan402 3 ปีที่แล้ว +5

    ඒ රටේ ඉන්න අහිංසක මිනිස්සුන්ටත් හොඳ ජීවිතයක් සතුටින් ගෙවන්න ලැබේවා..

  • @sandeepaviduranga8192
    @sandeepaviduranga8192 3 ปีที่แล้ว +39

    ඔබ දන්නවාද රොබර්ට් මුගාබේ ගේ වාසගම රාජපක්ෂ වන බව?

    • @chamindanawagamuwa444
      @chamindanawagamuwa444 3 ปีที่แล้ว +1

      😀😀

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +1

      රාජපක්ෂල 2005 ඉදන් 2014 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 ණයට කරපු වැඩ පේන්න තියනවනෙ යූඇන්පී එකෙන් 2015 ඉදන් 2019 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 න් කලේ මොනාද කියල දානවද

    • @sandeepaviduranga8192
      @sandeepaviduranga8192 3 ปีที่แล้ว +6

      @@canrointernational6308 මේ රටේ බහුතරයකගේ ප්‍රශ්නේ ඕකයි. කවුරු හරි රාජපක්ෂ ට බැන්නොත් අර පාට කන්නාඩි දාගත්ත සැට් එක හිතනවා අර බැනපු එකා යූඇන්පී කියලා. දෙගොල්ලන්ටම බැන්නොත් හිතනවා මේකා නම් ජෙප්පෙක් කියලා. උබලා ඔය පාට කන්නාඩි දාගෙන ඉන්න තාක් කල් මේ රටට මොන මගුලක් උනත් පෙන්නේ නෑ බන්. මේ video එක බැලුවම පෙනෙයි රොබර්ට් මුගාබේගේ පවුලම මේ රාජ්‍ය පාලනයට සම්බන්ධ වෙලා කියලා. එකයි මෙතන මන් ඔය වගේ comment එකක් දැම්මේ. රිදුනා නම් සමාවෙන්න.
      ලංකාවෙ පක්ෂ දේශපාලනය කියන්නෙ පට්ට ලස්සන ඔස්කා සම්මානයට පවා නිර්දේශ විය යුතු අග්‍රගණ්‍ය චිත්‍රපටයක්. අපි දැන් ඒක අවුරුදු 73ක් තිස්සෙ බලනවා. කවුරු හරි හිතනවා නම් මේ අසූචි වලේ නෙලුම් මලක් පිපෙයි කියලා, ඒක වෙන්නෙ නෑ. මේ ජරාජීර්ණ සිස්ටම් එක ඇතුලෙ ඉන්න නුසුදුසු එවුන්ව තියාගන්නෙ නෑ. අවංක එවුන්ට ඇත්තටම රටට වැඩක් කරන්න ඕන එකෙක්ට මේක ඇතුලෙ තැනක් නෑ. මම මේක සරල කරලා කියන්නම්. නිකමට හිතන්න මේ පත්වෙන උන්ගෙන් එකෙක් මේ රට සුපිරිම රටක් බවට පත් කරා කියලා. දැන් මිනිස්සුන්ට අවම ජීවත් වීමේ වරප්‍රසාද 225න් යදින්න ඕන නෑ. යටිතල පහසුකම් සංවර්ධනය වෙලා. තව කරන්න දෙයක් නෑ. ඒක පවත්වාගෙන යන්න තියෙන්නෙ. අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා පුද්ගල කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් හදුන්වා දීලා තියෙන්නෙ.
      නිකමට හිතපං මෙහෙම වුණා කියලා. කෝ අර 225 ආදායම් මාර්ග. කෝ ගසා කන්න සල්ලි. කොහොමද මිනිස්සුන්ව අන්දන්නෙ මිනිස්සු අධ්‍යාපනයෙන් සන්නද්ධ වුණහම. මිනිස්සුන්ගෙ අවම ජීවත් වීමේ ගැටලු ටික විසදිලා නම්, මොනවද චන්ද පොරොන්දු විදියට දෙන්නෙ. දෙමල සිංහල මුස්ලිම් ඔක්කොම එක පැත්තකට ආවොත් කොහොමද උන් බෙදලා වෙන් කරන්නෙ නැතුව බලය පවත්වාගන්නෙ. මේවා වෙන්නෙ නෑ.
      ඒක නිසා ඉපදුන පොලොවට දෙයක් කරලා මේ රටෙන් යන්න තියෙන්නෙ. ඉතුරු වෙන උන්ව මුන් මරාගෙන කනවා. පක්ෂ වලට බෙදිලා අපිට පෙන්න රගපැවට මුන් ඔක්කොම යාලුවෝ මල්ලි...

    • @lewiferado9393
      @lewiferado9393 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @lewiferado9393
      @lewiferado9393 3 ปีที่แล้ว +9

      @@sandeepaviduranga8192 හැබැයි මචං අපේ රටේ එක වෙනසක් තියෙනව. සිම්බාබ්වේ විනාශ කලේ රොබට් මුගාබේ පවුල විතරයි. ජනතාව ඒකට විරුද්ධ වුනා. අපේ රටේ ඒකටත් එක්ක රාජපක්ෂ එකාධිපති පවුලට අමතරව උන්ගෙ පුක ලෙව කකා වහල්කමට කඩේ යන නල්ල මලේ බයියො 69 ලක්ශයක් ඉන්නව රට උයාගෙන කන්න. එ නිසා මේ රට සුන්නද්දූලි වෙල හැඳිගෑවිල යන්න සිම්බාබ්වේට තරම් කාලයක් යන්නෙ නෑ. 😂

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +34

    අපේ රටටත් කවදා හරි මෙහෙම වෙයි.අපි දේශපාලනය පැත්තකින් තියලා රටක් විදිහට එකතු වෙලා වැඩ කරන්න ඔනේ.හැම දෙයක්ම රජයෙන් දෙනකන්ම බලන් ඉන්නේ නැතුව අපිම මහන්සි වෙලා වැඩක් කරොත් ලංකාවත් දියුණු වෙයි.අපේ මිනිස්සුන්ගේ වැරැද්ද තියෙනේ හැම දේම නිකන් දෙනකන් බලන් ඉන්නවා මිසක් උත්සහයෙන් ලබා ගන්නේ නෑ.සේරටම කලින් අපේ රටේ විනය හදා ගන්න ඕනේ අපි.

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว +3

      වහල්ලා 😜😜

    • @rofurniturehome8952
      @rofurniturehome8952 3 ปีที่แล้ว +1

      හේෂාන්... වහල්ලා කීවෙි ...... ඇත්ත තේරැම් ගන්න බැරි හින්දද. කීවට තරහ ගන්ඩ එපා මචන් ඒකට හේතුව තමා කුනුලේ වලින් ජාතක වීම. දේශපාලන වහල් භාවය තියන එවුන් තමයි රජයෙන් දෙනකන් බලන් ඉන්නේ.... මෙි හිගන්නුටික ඉන්නකම් රටටත් හිඟමනේ තමයි.. රජයෙන් දෙන හිගමන් ගන්න ලැජ්ජවෙන්න ඕන. නමුත් හිගමන් බලෙන් ඉල්ලන්නේ. ඇහුවොත් කියන්නනේ බදු ගෙවන්නේ ඒකනේ කියල. දිවුනු වෙන්න ඕන ඒකා රජයෙන් දෙනකන් ඉන්නැ.

    • @unvisible-132
      @unvisible-132 2 ปีที่แล้ว

      @@heshanspd6163 mole nethi pissu

    • @unvisible-132
      @unvisible-132 2 ปีที่แล้ว

      Iiiirisiya karanna epa

    • @unvisible-132
      @unvisible-132 2 ปีที่แล้ว

      Me thamai

  • @nilakshafernando9801
    @nilakshafernando9801 3 ปีที่แล้ว +136

    අපිත් තාම සංවර්ධනය වෙමින් පවතියි. 👀 අනාගතය ඕකද දන්නෙ නැහැ 😑😑😑

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว +3

      අනාගතේ සංවර්ධිතයි

    • @kavindyanishadini3979
      @kavindyanishadini3979 3 ปีที่แล้ว +1

      එක කියන්න බෑ 😂

    • @chamiralokuhewage4715
      @chamiralokuhewage4715 3 ปีที่แล้ว

      Kiyanna ba oya was palakay innakan

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว

      @@heshanspd6163 ub kohomada kiyanne😂

  • @pasindudilhara9132
    @pasindudilhara9132 3 ปีที่แล้ว +163

    රාජපක්ෂ, පියානෝ, රනිලෝ, ජෙප්පොල
    යන් යන් අපි තව වහල්කමේ

    • @pasindudilhara9132
      @pasindudilhara9132 3 ปีที่แล้ว +3

      @@travelsrilanka5339 අමතක වෙලා කොල්ලො, එකතු කරමු.

    • @thushanlahiru6134
      @thushanlahiru6134 3 ปีที่แล้ว

      Hamoma prathikshepa kirima utharayak neme. Dn wikalpayak nettam api chande Noda hitiyoth Dan inna ungen oya kattiya genma ai kenek enawa. Wilpa uttare hoyanna uttare hoyanna krama wedayak ona

    • @pasindudilhara9132
      @pasindudilhara9132 3 ปีที่แล้ว +3

      @@thushanlahiru6134 උබ හරි බන්, "අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා..... බුදු හාමුදුරුවනේ....!"
      විසදුම පාස්පෝට් & වීසා තමා.

    • @thushanlahiru6134
      @thushanlahiru6134 3 ปีที่แล้ว

      Desha paluwo kiyala okkoma ain karanna behe. Api mahinda, ranil, puthano, gota, jeppo kiyala bainawa. Uttareee ko chande nodiimada Uttareee. Ethakota ai oya inna ayama enawa. Mokada karanna ona, ko wikalpayak ai mahinda la ma genei wikalpayak balagena inna thama apita thiyenne 🙏🙏🙏

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว

      @@pasindudilhara9132 sira bn

  • @Chankiboy94
    @Chankiboy94 2 ปีที่แล้ว

    එහෙයි මෙහෙයි දැං වැඩි වෙනසක් නැති තරම්.. මේ සශ්‍රීක රාජ්‍ය අපි හැකි ඉක්මනින් යලි ගොඩනගමු.. මේ පිංවන්ත භූමිය රැකගමු..

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว +17

    සින්ගප්පපූරැව ඒකාලේ මේ මුතු ඇටේ දිහා බලලා ඒ රට හැදුවේ ඒත් අද අපිට සින්ගප්පූරැව දිහා බලාගෙන අපේ රට හදන්න වෙලා තියෙන්නේ...පාලකයන්ගේ නොහැකියාව....😢😢😢

    • @Sue4
      @Sue4 2 ปีที่แล้ว

      මෙච්චර කල් මුන් සිංගප්පූරුව දිහා බලලා හැදුවා නම් මෙලහට රට හදලා... උන් විතරක් හැදුනා එච්චරයි..😥

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ඊළඟ ඡන්දෙදි දූෂණයෙන් තොර පාලකයන්ව පත් කරගන්න එක මිනිස්සුන්ට භාරයි.

  • @princepipi344
    @princepipi344 3 ปีที่แล้ว +92

    මුගාබේ =රාජපක්ෂ

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂

    • @thushanekanayake1783
      @thushanekanayake1783 3 ปีที่แล้ว +2

      Ranil Sajith =mugabe ekka thami aththa 1977 us1=4,35 .JR apu dawaseme US$=35 giya. E aththin GR good manage today without any income than foreign remittance

    • @statshub8411
      @statshub8411 3 ปีที่แล้ว

      Sira

    • @ranjithranaweera2854
      @ranjithranaweera2854 3 ปีที่แล้ว

      @@thushanekanayake1783 j r horek newei hu....

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +2

      රාජපක්ෂල 2005 ඉදන් 2014 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 ණයට කරපු වැඩ පේන්න තියනවනෙ යූඇන්පී එකෙන් 2015 ඉදන් 2019 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 න් කලේ මොනාද කියල දානවද

  • @lessoneka
    @lessoneka 3 ปีที่แล้ว +43

    ලංකාවේ අංක එකේ දැනුම ලබාදෙන channel එක 👏👏

    • @singaporesever3916
      @singaporesever3916 3 ปีที่แล้ว +7

      මේකත් හොදයි, වටපිට කියලා channel එකක් තියෙනවා ඒකත් හොදයි.

    • @devindithiloka454
      @devindithiloka454 3 ปีที่แล้ว +4

      eeka aththa👍

  • @udaradweerasinghe9907
    @udaradweerasinghe9907 3 ปีที่แล้ว +35

    බලලෝබින් විසින් අගාදයට ඇද දැමු සුන්දර ශ්‍රී ලංකාව.........බලාපොරොත්තු වන්න.....🤦😒comming soon

    • @SKavishan
      @SKavishan 3 ปีที่แล้ว

      😂

    • @mag8758
      @mag8758 3 ปีที่แล้ว

      Sad but truth

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว

      වැලලියන් වහල්ලා 😜😜🖕

    • @udaradweerasinghe9907
      @udaradweerasinghe9907 3 ปีที่แล้ว

      @@heshanspd6163 තාත්තා පාර්ලිමේන්තූවේද🐮🖕🖕

    • @heshanspd6163
      @heshanspd6163 3 ปีที่แล้ว

      @@udaradweerasinghe9907 ඔව් 😂😂

  • @SenuMusicX
    @SenuMusicX 2 ปีที่แล้ว +7

    අපේ රටටත් ඔය ඉරණම ටිකෙන් ටික අත්වෙනවා වගේ මට දැනෙනවා 😔

  • @isurumadushankamaragoda6401
    @isurumadushankamaragoda6401 2 ปีที่แล้ว +3

    මේක සෑම ශ්‍රීලාංකිකයෙක්ම බලන්න ඕනේ වීඩියෝ එකක් ❤️

  • @sasjsalinda4552
    @sasjsalinda4552 3 ปีที่แล้ว +186

    පවුල් පාලනේ අපේ රටටත් ලොකු හෙනයක් වෙලා අදවන විට

    • @danushkasankalpa9978
      @danushkasankalpa9978 3 ปีที่แล้ว +3

      සිරාවටම

    • @ruwandevapriya8918
      @ruwandevapriya8918 3 ปีที่แล้ว

      Sajith ta anuratea dunaeth okemea thamea

    • @nuwanasanka7251
      @nuwanasanka7251 3 ปีที่แล้ว +3

      පවුල් පාලනය නෙවෙයි තොපිවගේ අබ්බගාත මොළගෙඩි නිසයි මේ රට හැමදාම විනාශ වුනේ.

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว

      @@nuwanasanka7251 අම්මෝ😂 අබ්බගාත මොලගෙඩි😂😂😂😂😂😂😂

    • @weerasingha1691
      @weerasingha1691 3 ปีที่แล้ว +1

      @@nuwanasanka7251 sirama sira kathawa

  • @chongalk
    @chongalk 3 ปีที่แล้ว +26

    ලෝකෙ කිසිම රටකට මේ වගේ දෙයක් වෙන්න එපා ❤️

    • @sam_ausnsw8486
      @sam_ausnsw8486 2 ปีที่แล้ว

      ලන්කාවට වෙලා තියෙන්නෙ දැන්

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 3 ปีที่แล้ว +21

    ඒකාධිපති පාලනයකින් කිසිදා සෙතක් අත් නොවේ. ඒකාලේ හිට්ලර් කෙනෙක් ඉල්ලපු අපේ අයටත් මේවා හොද පාඩම් 😌

  • @broagain363
    @broagain363 3 ปีที่แล้ว +2

    මේ ට්‍රැක්‌ එකෙමයි ලංකාව යන්නෙත්🥺... අතීතය පුනරාවර්තනය වීමක්! සිම්බාබ්වේ පාලකයෝ සුද්දන්ගෙන් රට බේරා ගත්ත කිය කියා ඉද්දී මෙහෙ එවුන් කොටින්ගෙන් බේරගත්ත කිය කියා ඉන්නව... තමන්ගේ පෞද්ගලික දේවල් වැල ධනය වැය කරනවා, ගොවියන්ට ඕන දේවල් නෑ, රට ඇතුලෙ සල්ලි අච්චු ගහනව,ඒ විතරක් නෙමෙයි අපි තමයි ලු හොදටම කරේ කියලත් තියනවා...මේ විදියටමයි කිසිම වෙනසක් නෑ.. අපේ ගමන් පථයේ විදිහට අපේ ගමනාන්තය වෙන්නෙත් මෙතන තමයි

  • @dynamite9615
    @dynamite9615 3 ปีที่แล้ว +2

    අපේ රටේ ඉන්න කාලකන්නි දේශපාලුවෝ අපේ රටට කරන්නෙත් ඔය ටිකම තමයි...තව වැඩි කල් නොගොස් ලංකාව සිම්බාබ්වෙ තත්වෙට වැටෙනවා...ඒත් බහුතරයක් මෝඩ මිනිස්සු උන්ටම චන්දෙ දෙනවා..උන්ට කඩේ යනවා...ඒ නිසා මේ රට හදන්න බෑ...හොදම දේ අපි ඉගෙන ගෙන හොද රටකට පැනගන්න එක...නැත්නම් අසූචි ගොඩක් හිරවෙච්ච පනුවො ගොඩක් වගේ ජීවත් වෙන්නයි වෙන්නෙ...දුකයි...වේදනාවයි...කේන්තියි...

  • @sankasandew9067
    @sankasandew9067 3 ปีที่แล้ว +37

    ලංකාවටත් තව ටික දවසකින් ඕක් තමා වෙන්නෙ හොද එකෙක් ආවෙ නැත්නම් 💚🇱🇰😢

    • @s.sadewniperera8738
      @s.sadewniperera8738 2 ปีที่แล้ว

      Rate minissunta miitawada kapakiriim karanna weiii

  • @SL_bro_
    @SL_bro_ 3 ปีที่แล้ว +7

    SL bro වන අපෙන් ඔබට උනුසුම් සුබ පැතුම් දිගින් දිගටම මේ වගේ වීඩියෝ කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාත්තනා කරනවා........!

  • @kasunweerathunga3647
    @kasunweerathunga3647 3 ปีที่แล้ว +6

    අනාගත ශ්‍රී ලංකාව සිහිපත් කරවන අගනා වීඩියෝවක්.බොහොම ස්තුතියී..♥♥♥♥♥♥

  • @radikadi3345
    @radikadi3345 3 ปีที่แล้ว +90

    "බැසිල් එනවා . අපි ගොඩ"- තැරි දාර බයියෙක් කියනවා ඇහුනා

    • @lankashama124
      @lankashama124 3 ปีที่แล้ว +1

      ඇයි බං බැසිල්ට මොල හතක් තියෙනවා ලූ නේ .ඒ කියන්නේ සාටක මයිනාටයි ,ගෝටා ටයි මොලේ නැහැ ..ඒ කනනේ බයියෝ කියන්නේ දැන් බැසිල් නැතුව බැහැ කියලා 😂😂😂

    • @chamindanawagamuwa444
      @chamindanawagamuwa444 3 ปีที่แล้ว

      😃😃😃

    • @kaveeshdayaratna9797
      @kaveeshdayaratna9797 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣

  • @thuglife-kk7od
    @thuglife-kk7od 2 ปีที่แล้ว +4

    අන්තිමට අපිටත් එහෙම උනා අය්යෙ.සබන් කෑල්ල 140ය්😢😢😢😢

  • @josephnilantharodrigo2168
    @josephnilantharodrigo2168 3 ปีที่แล้ว +5

    අති සාර්ථක වීඩියෝවක්.
    කරුණු දැක්වීම,හඩ පාලනය විශිෂ්ඨයි.
    ලංකාව ගමන් කරන්නේත් සිම්බාබ්වේ ගිය මාර්ගයේ මයි

  • @chamodsiriwardana6805
    @chamodsiriwardana6805 3 ปีที่แล้ว +71

    ලංකාවට අලුත් නායකයෙක් ඕන කාලයක් මේ 😒

    • @shan-mc2dq
      @shan-mc2dq 3 ปีที่แล้ว +3

      Aluthen ekek avath venne oya tikama thamai 😂

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว +2

      තව ගෙනාවත් ඔච්චරයි. ආයෙනං දෙන්නෑ එකෙකුටවත්.........

    • @bubuleseelarathana9119
      @bubuleseelarathana9119 3 ปีที่แล้ว +1

      raja kaale indan ihalata yanna ona eka giye pahalata neda? raja kaale api mona ratakata wath deweni na..

    • @chamindanawagamuwa444
      @chamindanawagamuwa444 3 ปีที่แล้ว

      රැසියා ෙවි ජනාධිපති පුටින් ව ෙග් වැඩකාර ෙයක් අා ෙවා ත් රට දියුණු කරයි නැත්නමි සිමිබා ෙබි රටට ෙවචිච ෙද් තමයි අ ෙප් රටටත් ෙවන් ෙන්

  • @gihanrathnayake6481
    @gihanrathnayake6481 3 ปีที่แล้ว +19

    අපිත් ටික ටික ඔය දිහාවටම තමයි යන්නේ... උද්ධමනය ඉහළ යන එක වළක්වගන්න බෑ 😌😌😌

  • @dineshwijerathna6112
    @dineshwijerathna6112 3 ปีที่แล้ว +1

    අමතක කරන්න එපා ඔය එකයි, පවුලක් ම එකතු වෙලා කනකොට කොහොම තියෙයිද.

  • @සිහිනDilz
    @සිහිනDilz 3 ปีที่แล้ว +2

    මුලු ලෝකෙටම ආරක්ෂාවක් දෙන්න පුලුවන් කොටස්කරුවකු වෙන්න අපගේ හෙළ දීපයට හැකි වේවා!!!🙏🙏🙏

  • @kevinbrayan5630
    @kevinbrayan5630 3 ปีที่แล้ว +7

    මම එක🥳 මේ Video එකත් සුපිරි ❤️🔥👍

  • @greenworld4836
    @greenworld4836 3 ปีที่แล้ว +10

    ගොඩක් අය කියන්නෙ සුද්දො තමා අපේ රට කෑවෙ කියල හැබැයි උන් අපිට නිදහස දෙද්දි ලංකාව ආසියාවෙ දෙවෙනි විශාලතම ආර්තිකය , ජපානෙට විතරයි අපි දෙවෙනි උනේ , ඒත් අද අපි බංග්ලාදේශෙනුත් ණය ගන්නව . මං නම්.කියන්නෙ මේ රට කෑවෙ සුද්දො නෙවෙයි මහ ලොකු ලාංකිකයොමයි . හැම එකටම අතීතෙ උඩ තියන් ,චීනෙ පස්සෙ දුවන , සුද්ද අපිව කොල්ලකෑවයි කිය නාහෙන් අඩ අඩ , උන්ට බැන බැන ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි සැලැස්මක් නැති අසාර්ථක පුද්ගලයො , උන් මේ රටේ ඉන්නකම් මේ රට කවදාවත් දියුණු වෙන්නෑ , කෝමත් තව ටික කාලෙකින් අපේ රට චීනෙ කොලනියක් වේවි , එදාට අපිටත් රටක් නැති අනාතයො වගේ ඉන්න වේවි., ගාසා තීරෙ මිනිස්සු වගේ ලංකාවෙ මිනිස්සුන්ටත් ඉන්න උනාම ඒ අයගෙ ඇස් පෑදෙයි.

  • @theassignmentpro9072
    @theassignmentpro9072 3 ปีที่แล้ว +9

    zimbabwe vs ශ්‍රී ලංකා
    😅නාමල් පුතාව කරලියට ගේන්නේ සර් Fail කියන එක නැති කරන්න කියල දැනුයි තේරුනේ.
    ලංකාව තමා හොදටම කරන්නේ🥳🥳
    😔

  • @srilanka7662
    @srilanka7662 2 ปีที่แล้ว +2

    අපේ රටටත් සිම්බාබ්වේට කරපු දේ කරන කාලකණ්ණි රාජපක්ෂ පවුලත් හැදි ගෑවිලාම පල⚡⚡⚡⚡⚡⚡

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 2 ปีที่แล้ว +1

    Same from SL..well done local king..

  • @NiraPodda
    @NiraPodda 3 ปีที่แล้ว +8

    ආදරෙයි විශ්ම ලෝකයට හැමදාමත්👍👌

  • @dulshanprabath5729
    @dulshanprabath5729 3 ปีที่แล้ว +7

    අපේ රටටත් මෙහෙම ගියොත් සිම්බාබ්වේ ට දෙවෙනිවෙන එකක් නෑ thanks විස්ම ලෝකය

  • @chamathonline
    @chamathonline 3 ปีที่แล้ว +34

    රටට හෙන ගැහුවත් අපෙ මිනිස්සු නම් වෙනස් වෙන පාටක් නැහැ පේනතෙක් මානෙකවත් 😥😭

    • @kanchanaperera9072
      @kanchanaperera9072 2 ปีที่แล้ว

      Ow janapriya paksha dekata tawa manape gahapalla

  • @sachinikarunathilaka9929
    @sachinikarunathilaka9929 2 ปีที่แล้ว

    මාස 10 කට පස්සේ මේ වීඩියෝව බලනකොට අපි ලෝකේයේ ඉදිරියේ උද්ධමනයෙන් දෙවනි වන්නේ සිම්බාබ්වේ රාජ්‍යයට පමණයි.ශ්‍රී ලාංකිකයෙක් විදිහට හරිම දුකක් දැනෙන්නේ 😓💔

  • @athulaperera3025
    @athulaperera3025 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @jayaniduprabhath618
    @jayaniduprabhath618 3 ปีที่แล้ว +12

    එක් රටක අතීතය තවත් රටක අනාගතය වන ලකුණු.ජාතික වගකීමක් ඉටුකළ විශ්ම ලෝකයට ප්‍රණාමය.දිගටම මෙි වගේ කාලෙට අවශ්‍ය වීඩියෝ ගේන්න.

  • @0wassana0
    @0wassana0 3 ปีที่แล้ว +16

    අපේ රටටත් 50% විතර ඔය වගේ තමයි කෙරේ හැම නායකයාම 🤣🤣🤣🤣🤣🤣

  • @dinushamadhawa290
    @dinushamadhawa290 3 ปีที่แล้ว +11

    මටනම් හිතෙන්නෙ අපේ රටේ ඉන්න 98% ම දන්නෙ නෑ ජන්ද බලය කියන්නෙ ජනතාවගෙ දෙයක්..ඒක ඕන වෙලාවක ගන්න පුලුවන් ආයෙ දෙන්න පුලුවන්... කවුරු මොනව කීවත් අපේ රටේ ප්‍රජාතන්ත්‍ර වාදයක් නෑ.තියෙන්නෙ ඒකාදිපති පාලනයක්🤦 ඇයි අපිට ඒක වෙනස් කරන්න බැරි.. දේශපාලකයො කියන්නෙ නිකන් අපි කුලියට දෙන දෙයකින් අවුරුදු පහක් පාලනේ ඉන්න කට්ටියක් එච්චරයි.. ලගදීම සිම්බාබ්බේට උන දේම අපිටත් වෙයි🤷‍♂️

  • @sameeraudesh4238
    @sameeraudesh4238 2 ปีที่แล้ว

    අවසානයේ කීව කතාවනම් හරියටම හරි... නොබො කලෙකින්ම ලංකාවේ පාලනය ගැන vedio ekak කරන්න පුලුවන් වෙයි ...

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 2 ปีที่แล้ว

    Very important and excellent 👏 👌 👍 video

  • @Aeroviation2910
    @Aeroviation2910 3 ปีที่แล้ว +18

    මන්ත්‍රි වරුන් විසින් අගාධයට ඇද දැමූ ලංකාව ගැන ඊළඟට ඕනේ

    • @suresbro320
      @suresbro320 3 ปีที่แล้ว +1

      මෙ මනුෂ්‍ය තව ජිවත් වෙන්න ඔන අපට විඩියො බලන්න 😁

    • @chanasl1453
      @chanasl1453 3 ปีที่แล้ว

      ශ්‍රිලනිප සහ පොහොට්ටුවට කිව්වත් හරි

  • @denuthenduwara985
    @denuthenduwara985 3 ปีที่แล้ว +6

    හරි දුකයි

  • @HAI_1982
    @HAI_1982 3 ปีที่แล้ว +58

    පුදුම ගාම්භීර කටහඬක් ඔබට තියෙන්නෙ ,,,රටට මෙවැනිම වැදගත් වීඩියෝ ගෙන ඒමට ඔබට දීර්ඝායුෂ ,ශක්තිය ධෛර්යය ලැබේ වා !!!

  • @chithrasrilanka9664
    @chithrasrilanka9664 2 ปีที่แล้ว +4

    අනිවාර්යෙන්..මේ..තත්වය..ශ්‍රී.ලංකාවටද..උදාවෙමින්..පවතී...එය ස්ථීරවම..සිදුවන්නේය!!අහෝ.❗.ශ්‍රී..ලංකා..❗කාලකන්නි...බල.ලෝභය නිසා...5න්..පහට..පාටමාරුකරමින්...රටේ. ධනය..කමින්.බොමින්..භුක්ති විඳිති!!දුප්පත්..ජනයා...මෝඩලෙස..ජන්දය..පාව්ච්ච්කළා..පමණී...අද..අනාගතයක්...අභියස...දරුපරපුරක්.අතරමංවෙයී...පාලකපේරේතයින්..ඊට..වගනොකියයි...!!එසේ නම්...උන්ටද....රටේ..ජනතාවටව..කරුමයේ...උරුමය..ඇත!!සතර..අපායෙන්...පහතට..යන..සියලු..පාලකයින්...සැපයි..කියා.ලබන...සැප.මේ භවයට..පමණී....!!මරණයෙන්..පසු..නුඹලා...යන...නිරය...සැප..ලබත්වා!!කර්මානූරූපය...දඩුවම්ද!!..තීරණයවේ...ජනයා..නිහඩවම..බුදුගුණවඩා..භවය.කෙටිකරගනිත්වා!!🙏✌️❗

  • @SL_Top_Shorts_98
    @SL_Top_Shorts_98 3 ปีที่แล้ว +2

    අන්තිම වචන ටික වටිනවා සහෝදරයා ..😌❤️

  • @ilovesrilanka4882
    @ilovesrilanka4882 3 ปีที่แล้ว +8

    ලංකාවේ ඉදිරිය ගැන බයක් තියෙන්නේ දැන්නම්
    අනාගතයද මේ අපේ..😔

  • @chanasl1453
    @chanasl1453 3 ปีที่แล้ว +24

    රොබට් මුගාබේ කරපු දේ තමයි නන්දසේන ගොන්ටා ලංකාවට කරන්නෙ

    • @raweendeelaka5566
      @raweendeelaka5566 3 ปีที่แล้ว +1

      ගොන්ටා😂😂😂😂😂😂

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +2

      රාජපක්ෂල 2005 ඉදන් 2014 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 ණයට කරපු වැඩ පේන්න තියනවනෙ යූඇන්පී එකෙන් 2015 ඉදන් 2019 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 න් කලේ මොනාද කියල දානවද

    • @nayanadharmarathna6816
      @nayanadharmarathna6816 3 ปีที่แล้ว +1

      @@canrointernational6308 rajapaksa patan gatta gdak project iwara kale unp anduwa kale,, dakshina adiwegaye awasana adiyara tika, thangalla railway, owage gdak project thiynwa, port city eke kalin agrement eke thibba wdhta eke sinnakkara aithiya yanne chinayata, 2015 eke agrement wenas kalata passe anduwata port city ekata yana mudala naya mudalak lesa watune , ita amatharawa kadawatha paliyagoda highway, nuwara highway, kottawa stand eka, kaduwela- orugodawatta low level para tyre factory eka, behet factory eka, owage project gdak kala, thwa unp anduwen patan gatta project gota awama cancel kala, kaduwela malabe pitakotuwa metro railway eka wage ewa,

    • @nayanadharmarathna6816
      @nayanadharmarathna6816 3 ปีที่แล้ว

      @@canrointernational6308 D.A rajapaksage museum eken wadak thynwada, nelum kulunen, owage kochara moda project rajapaksala kalada,

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว

      @@nayanadharmarathna6816 museum එකට ගියෙ ලක්ශ 300යි බදුහුදීන්ට මාසෙට ලක්ශ 15 ගානෙ අවුරුදු 3ක් රුපියල් ලක්ශ 540ක් සතොසෙන් ගෙව්ව මහබැංකු බැදුම්කර පාඩුව රුපියල් බිලියනය 10 කෝටි 1000යි
      සහල් ආනයන පාඩුව කෝටි 1600යි ඩොලර් බාල්දු කිරීම කෝටි 32000යි යූඇන්පී එක ට්‍රිලියන පහෙන් අර ට්‍රිලියන 5 ගෙව්වනන් පොලී ඇරල හරි රටේ සමස්ත ණය ට්‍රිලියන 4ක් වත් අඩු වෙන්න ඕනිනෙ 2015 බාරගනිද්දි තිබ්බ ට්‍රිලියන 7.4 සමස්ත ණය 2019 බාර දෙද්දි ට්‍රිලියන 12.7ක් වෙන්ඩ බෑනෙ නෙලුම් කුලුනෙ වියදම uss 100 million ඒ කියන්නෙ ඒකාලෙ හැටියට කෝටි 1350 රුපියල් ඒ වගේම ඒක සන්නිවේදන කුලුණක් සහ colombo symbol එක ඒකත් යූඇන්පී ආණ්ඩුව කොලපාට ගෑව හරියට ලාඩප්ප කෝට්ටක් වගේ

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 3 ปีที่แล้ว +43

    අයියේ පකිස්තානේ ගැන වීඩියෝ එකක් කරන්නකෝ.☺️☺️

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว

    මේක බලද්දී ලංකාව ගැනත් දවසක මෙහෙමම කථා කරයිද කියලා බයක් දැනුනා..පුදුම දුකක් දැනෙනවා මේක බලද්දී. අපේ රටටත් මේ දේම වෙමින් පවතිනවාද කියලා හිතුනා. සිම්බාබේ වෙච්ච සිද්දි ගොඩක් ලංකාවේ දැනට වෙමින් පවතින සිද්දි වලට සමානයි. 😥😥😥 බුදුන්ගේ පිරිසිදු දහම තියන එකම රට. තෙරුවන් සරණින් මෙහෙම දෙයක් නම් වෙන්න එපා 🙏🙏🙏

  • @Taru9204
    @Taru9204 3 ปีที่แล้ว +1

    වැඩි ඇතක නැ අපිත් සිම්බාබය විමට

  • @badboy-uc2fp
    @badboy-uc2fp 3 ปีที่แล้ว +10

    ලංකාව ගැන හිතද්දි... හිනාවක් එක්කම... ලොකු දුකක් එනව...

  • @musicpassofficial
    @musicpassofficial 3 ปีที่แล้ว +7

    සුපිරිම සුපිරි වීඩියෝ එකක්🎯💕💜💙💚❤️😍💖🎯

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +8

    ලංකාව ට වෙන්නේ ත් ඔය ටික තමා මෙහෙම ගියොත් 😢😢අපෙ ලංකාවේ පාලකයන් මුන්ගෙන් ඉගෙන ගන්නවා ද දන්නෙ naa🤣එ තරමට ගැළපෙන වා..

  • @SLWaraa
    @SLWaraa 3 ปีที่แล้ว

    මහින්ද රාජපක්ෂව මතක් වුන අය මේකට ලයික් එකක් දාන්න..

  • @metrolankahardware
    @metrolankahardware 2 ปีที่แล้ว

    Voice ekata 100%
    Video eke pehidelikamata 100%
    Obage acahasata 100%
    Perfect video

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +23

    ඉලෝන් මස්ක් ගැන අලුත් වීඩියෝ එකක් ගේන්න

  • @rango7277
    @rango7277 3 ปีที่แล้ว +12

    ඇසට හුරුකරගනිමු

  • @vimeshanjana8625
    @vimeshanjana8625 3 ปีที่แล้ว +13

    ලන්කාවට එහෙම වෙන්නෑ යාලුවනේ..අපි රට හදමූ..🙂🙏🔥💜️

    • @sanjusanju106
      @sanjusanju106 2 ปีที่แล้ว +2

      දැන් වෙලා ඉවරයි වගේ නේද 😥

    • @vimeshanjana8625
      @vimeshanjana8625 2 ปีที่แล้ว

      @@sanjusanju106 ඔව් ඉහත කතාව අසතුටෙන් උනත් ඉල්ලා අස් කර ගන්නවා😒😢

    • @sanjusanju106
      @sanjusanju106 2 ปีที่แล้ว +1

      @@vimeshanjana8625 😥😥😥😥😥

    • @senithadewsad9859
      @senithadewsad9859 2 ปีที่แล้ว

      😂

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 ปีที่แล้ว

      ​@@vimeshanjana8625 මේ ඉන්න හොර හැත්ත ඊළඟ ඡන්දෙදි එලවන්න ඕනෙත් අපිම තමයි.

  • @chamindachandrapala2766
    @chamindachandrapala2766 2 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීමක් අහගෙන ඉන්න ගොඩාක් ආසයි .රාජපක්ෂලා හිටියොත් ලංකාවටත් මේකම තමයි වෙන්නේ .

  • @shavidevindi9592
    @shavidevindi9592 2 ปีที่แล้ว +1

    2022 april වල මේක බලද්දි අපේ රටටත් දැන් මේකම නේද වෙන්නේ කියලා දුකයි.....හැමෝම පාරට බැහැලා උද්ගෝශන කරනවා...බඩු මිල අහස උසට..මිනිස්සු කොච්චර කෑ ගැහුවත් ගෝටා ගෙදර යන්නෙත් නෑ..මුගාබේ රට බේරගත්තා කියලා හැම වෙලාවෙම කියනවා වගේ ගෝටත් යුද්දෙ නතර කලේ එයා කියලා කියවනවා...බලන් යද්දි දෙන්නගෙ වෙනසක් කෑ..ඉස්සරහට ලන්කාවට මොකක් වෙයිද😑😑😑

  • @Respect_100.M
    @Respect_100.M 3 ปีที่แล้ว +10

    Live එකක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන් ❤

  • @udaraabeyrathne7167
    @udaraabeyrathne7167 3 ปีที่แล้ว +14

    මුගාබෙ වෙනුවට මහින්ද කියල දැම්මත් video එක valid

    • @janakatissera
      @janakatissera 3 ปีที่แล้ว +3

      Super

    • @sankhadissanayaka1424
      @sankhadissanayaka1424 3 ปีที่แล้ว

      සිරාවටම !

    • @sasirudilshan3560
      @sasirudilshan3560 3 ปีที่แล้ว

      Ube appage nama damu

    • @prof.knnangara2689
      @prof.knnangara2689 3 ปีที่แล้ว +1

      @@sasirudilshan3560 mahindege jarwa knwa neda uba udeta sawanen uba neda uge asuchi adinne nodakin rajapkshalage wal balla

  • @Dsandeepa
    @Dsandeepa 3 ปีที่แล้ว +43

    රාජපක්ෂලා වගේ කියලා හිතුනේ මට විතරද 😂

    • @canrointernational6308
      @canrointernational6308 3 ปีที่แล้ว +1

      රාජපක්ෂල 2005 ඉදන් 2014 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 ණයට කරපු වැඩ පේන්න තියනවනෙ යූඇන්පී එකෙන් 2015 ඉදන් 2019 වෙනකල් ගත්ත රුපියල් ට්‍රිලියන 5 න් කලේ මොනාද කියල දානවද

    • @chamindanawagamuwa444
      @chamindanawagamuwa444 3 ปีที่แล้ว +2

      මටත් එ ෙහම හිතුනා

    • @kavindupiyumal6020
      @kavindupiyumal6020 2 ปีที่แล้ว

      @@canrointernational6308 දැන් සැපද?

  • @beyondbdd4278
    @beyondbdd4278 3 ปีที่แล้ว

    අපේ රටට ඔහොම වෙලා ඉවරයි
    මේ හොරු ටික රටින් පනින්න කලිං ඊගාව වතාවෙ එයාපෝට් එකට යන පාරෙ මග රැකන් ඉන්න ඕනෙ
    මේ රට විනාස කලානම් මුනුත් අපිත් එක්ක මේ දුක විදින්න ඕනෙ

  • @tunagaming_
    @tunagaming_ 3 ปีที่แล้ว

    ඒ වුනාට ලංකාවේ ආර්ථිකයට වඩා,ගොඩාක් ඉස්සරහින් ඉන්නේ,අපේ රුපියල් 9ක් එහෙ currency වලින් 1කට සමානයි,අනික education එක,පොඩි කාලේ ඉදන්ම english medium වලින් උගන්වන්නේ,

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 ปีที่แล้ว +13

    වාසනාවට අපේ ව්‍යවස්ථාව අව්රුදු පහයි 😂

    • @bathikamh4471
      @bathikamh4471 3 ปีที่แล้ว +1

      අවුරුදු 37ක් තුල මුගාබේ කරපු ටික අපට අවුරුදු 5න් කල හැකියි.😂😂😂.අපි තමයි හොදටම කරලා තියෙන්නේ

  • @sky-bi6tm
    @sky-bi6tm 3 ปีที่แล้ว +8

    සුද්දට කෙල වන්න ගිහිල්ල ඇරගත්ත මදැයි

  • @imaofficial5680
    @imaofficial5680 3 ปีที่แล้ว +22

    අයියේ අර වීඩියෝ එක කවද්ද දෙන්නේ 😪😪🖐️

  • @විමානප්රේතයා
    @විමානප්රේතයා 2 ปีที่แล้ว +1

    අයියෙ සිම්බාබ්බුවේ හැලි වදුරා ගැන වීඩියෝ එකක් දාන්නකො. මොකද සත්තු ගැන හොයන්ඩ මම ආසයි

  • @manjulawijesinghe7232
    @manjulawijesinghe7232 2 ปีที่แล้ว

    ඔබේ කතාව ඇත්ත වුනා...