කළු සල්ලි සුදු කරන හැටි (මුදල් විශුද්ධිකරණය සිංහලෙන් සරලව) : Money Laundering Explained

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද රටක මුදල් විශුද්ධිකරණය කියන කරුණ සිදු වෙන්නේ සහ එයින් රටක ආර්ථිකයට ඇති වෙන්න පුළුවන් බලපෑම සම්බන්ධයෙන්. මුදල් විශුද්ධිකරණය නම් මේ සංකල්පයට ඉතාම සරල පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් උනා කියලා හිතනවා.

ความคิดเห็น • 1K

  • @vishakamanel9743
    @vishakamanel9743 2 ปีที่แล้ว +413

    සර්, වගේ උතුම් මනුස්සයෙක් රටට ලැබීම රටේ වාසනාව. හරිම වටින පැහැදිලි, කාලෝචිත දෙසනාවක්... ඔබ තුමට උතුම් තෙරුවන් සරණයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +161

      බොහොම ස්තුත්යි. නිදහස් අධ්‍යාපනයෙන් ඉගනගත්තු අපි හැමෝගෙම වගකීමේ ඒක නෙවෙයිද?

    • @gamunujayasinghe3829
      @gamunujayasinghe3829 2 ปีที่แล้ว +6

      ඔබතුමාණන් අප රටට මහඟු සම්පතක් .අප රටේ බොහෝ දෙනෙකුට මෙවැනි දේවල් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇත්තේ ම නැහැ . ඉදිරියටත් මෙබඳු වීඩියෝඅපවෙත ගෙන එන්න . ඔබට මාගේ ප්‍රණාමය .

  • @mycraft2917
    @mycraft2917 2 ปีที่แล้ว +376

    රාමුව සහ science with ruchira කියන්නෙ ලන්කාවට වටිනම channel දෙකක් ❤️😋

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว +6

      අනිවාරෙන්

    • @inuka6969
      @inuka6969 2 ปีที่แล้ว +11

      Video katha ත් හොදයි

    • @MaaOba991
      @MaaOba991 2 ปีที่แล้ว +5

      Mamath kamthima chnal dekak

    • @shehanimalshika4313
      @shehanimalshika4313 2 ปีที่แล้ว +1

      Aniwaryen 🙏❤️

    • @ddnawod7726
      @ddnawod7726 2 ปีที่แล้ว +1

      පොර දැන් active නෑ නේද

  • @ghjfhj8463
    @ghjfhj8463 2 ปีที่แล้ว +84

    දැහැමි දුව තාත්තාට කියන්න ඔයාට ඉන්න
    කොහොම හරි රට හදමු කියලා ඒ ලස්සන හිනාව හැම දාම තියේවී..

  • @nuwansampath4850
    @nuwansampath4850 2 ปีที่แล้ว +176

    මුදල් සම්බන්ධ ,ආර්ථිකය සම්බන්ධ මේ වගේ මනුස්සයෙක්ට තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව කියල දෙන එකම තැන මේක

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +10

      බොහොම ස්තුත්යි

    • @hirangamage
      @hirangamage 2 ปีที่แล้ว +2

      True 👍

    • @asankamalinda487
      @asankamalinda487 2 ปีที่แล้ว

      Horakam karana... Korakam karapu... Kisima deshapalakayekwa nithiye idiriyata genna be.... E horunta ape wiwasthawen lebena arakshawak.... Ekai ape rate thiyena thiththa eththa bro...

  • @w.m.ruwanerangabandarawije6909
    @w.m.ruwanerangabandarawije6909 2 ปีที่แล้ว +96

    මුලු මහත් රටම අවදි කිරීමට ඔබ ගන්නා උත්සහය ඉතාම ඉහලින්ම අගය කරමි... ඔබ වැනි මිනිසුන් රටට සම්පතකි... අගාධයට යන මාතෘභූමිය ගොඩ ගැනීමට ඔබ කරනා සන්කල්පමය අරගලය අගය කළ යුතුමය...මෙමගින් සියලුම ජන ප්‍රජාව අවදි වේවා...සත්‍ය වටහා ගනිත්වා...ඔබට රටට මාතෘභූමියට අරගලයට ජයම වේවා..

  • @slmarketnewsalertscredit2908
    @slmarketnewsalertscredit2908 2 ปีที่แล้ว +60

    උගත් මනුස්සයෙක් අරගලයට උපකාර කරන අයුරු ඉතා අගෙයි.... මිනිසුන් දැනුවත් කිරීම තරම් ආයුධයක් තවත් නැත... බොහොම අගෙයි...

  • @rumesh43
    @rumesh43 2 ปีที่แล้ว +26

    තාත්තගෙ වගේම ලස්සන හිනාවක් දුවටත් තියෙනවා බුදුසරණයි දෙන්නටම 🙏

  • @wasanthadissanayak3878
    @wasanthadissanayak3878 2 ปีที่แล้ว +68

    මෙවැනි දේවල් වලට විරුද්ධව ජනතාව පෙළගැසිය යුතු ආකාරය පිළිබඳව දැනුවත් කරන වීඩියෝවක් කරන්න ඔබට බොහොම ස්තුතියි...

  • @buddhismandeducation4973
    @buddhismandeducation4973 2 ปีที่แล้ว +55

    ආචාර්ය තුමනි ඔබට බොහෝ තුති මේ අපට ඇති කරන අවබෝධයට

  • @madurangachamikara6970
    @madurangachamikara6970 2 ปีที่แล้ว +43

    සර්ගෙ වීඩියෝව ඉතා කාලෝචිතයි.
    ලංකාවෙනම් මේ වැඩේට ආගමික සංස්ථාවනුත් ඉහළින්ම යොදාගන්නවා.
    ජනමාධ්‍ය කියලා හදුන්වාගන්න දූෂිතයන්ගෙ මීඩියා කැම්පේන් කරන ආයතන පළිහක් විදියට පාවිච්චි කරනවා.
    අපිට නොපෙනෙන අති විශාල පිරිසක් මේ ක්‍රියාදාමයට දැනුවත්ව හෝ නොදැනුවත්ව සම්බන්ධයි.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +5

      බොහොම ස්තුත්යි. අලුත් අදහසක්. මේ ගැන සොයා බලන්නම්

    • @jslkjslk1330
      @jslkjslk1330 2 ปีที่แล้ว

      ඒ කතාව හරිම වටිනවා. සංකීර්ණයි නිකම්‍ බලන විට. ඇත්ත දකින්න ප්‍රවේ‍සමින් ලොකු ස්වයං අධ්‍යයනයක් කරන්න වෙනවා. 😊

    • @madurangachamikara6970
      @madurangachamikara6970 2 ปีที่แล้ว +3

      @@ScienceWithRuchira සර් මගේ පෞද්ගලික අදහසනම් අතිශය වානිජකරණය වූ වත්මන් ආගමික ආයතන රාජ්‍යයේ මූල්‍ය පාලනයට සහ අධීක්ෂණයට
      නතු වියයුතුය යන්නයි.
      එක් සමාජ කුලකයක් විදියට ආගම වෙත පුරවැසි අයිතිවාසිකම් ඉක්මවාගිය විශේෂ වරප්‍රසාද ලබාදිය යුතුද?
      තවද අප රටේ සමාජය සංකල්පීය සහ දාර්ශනික වශයෙන් පෝෂණය කිරීමෙහිලා වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන ආගමික සංස්ථාව අද ගමන් කරන දිශානතිය ඉතා පසුගාමී බව මාගේ වැටහීමයි.
      නිග්‍රහ කටයුතු, ආදීනව දැකියයුතු, හෙළා දැකියයුතු කුරිරු යුද්ධය උත්කර්ෂයට නැංවීමත්,
      ජාතිය ආගම පදනම් කරගත් ස්වෝත්තමවාදී ගෝත්‍රික සංකල්පත් ඔවුන් සමාජගත කරමින් සිටිනවා. ඉන් ප්‍රයෝජනය ලබාගන්නා කූට පාලකයන් මිනිසුන් අතර බෙදීම් ඇති කරමින් හිංසනය වපුරවනවා.
      මේ වෙනුවට සැබෑ ලෙසම ශාස්තෘන්වහන්සේ දේශනාකළ අවිහිංසාවාය , සමාජවාදය වැනි උතුම් සංකල්ප සමාජගත කිරීම කාලීන අවශ්‍යතාවක්.

  • @chrishenperera
    @chrishenperera 2 ปีที่แล้ว +23

    ඔබ වැනි ගුරුවරුන් තව තවත් මේ රටට පහළ විය යුතුයි. අපිට ලබා දෙන දැනුමට ස්තූතිය 🙏

  • @pamithakalhara2040
    @pamithakalhara2040 2 ปีที่แล้ว +7

    ඇත්තටම TV එකෙ ප්‍රවෘත්ති වල යන හුඟක් කතා තේරුණේ සර් ආර්ථිකය ගැන කියල දීපු මේ විඩියෝ ටික බැලුවට පස්සෙ 🙂❤️

  • @pushpasuranga189
    @pushpasuranga189 2 ปีที่แล้ว +8

    උසස් අද්‍යාපනය තුල ඔබ වැනි ශේශ්ටයෙක් ලැබීම ලැබීම අපට මහත් සම්පතක්🙏

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 ปีที่แล้ว +3

    ඔබ වන් දරුවෙක් බිහි කල ඒ උතුම් දෙමාපියන් ට පින් දෙම්. ඔබට බොහොම ස්තුතියි ..කාර්‍ය් බහුල උනත් වැඩට යන ගමන් අහගෙන යනව මම හැමදාම 🙏

  • @kamal9silva
    @kamal9silva 2 ปีที่แล้ว +2

    සරලව කෙටියෙන් පැහැදිලි කලා. උදාහරණ ටික අපි දැකපු අහපු ඒවා වගේමයි.. 😉. මේකවත් බලලා තාමත් හොරුන්ට කඩේ යන මිනිස්සු හැදුනොත් අනාගත් දරු පරපුර පිං දේවි. 💐💐💐💐💐

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 11 หลายเดือนก่อน +3

    ඔබතුමා කියන දේ %100ක් සත්‍යය යථාර්ථය අපේ ජනතාව තේරුම් නැති එක විශාල තම ගැටලුව

  • @nirmalasilva2438
    @nirmalasilva2438 2 ปีที่แล้ว +50

    නොපෙනෙන හස්තයකි අරගලයට ඉන්න ...
    දැනුවත් නොකළ නම් තිබුණා දිය වෙන්න ...
    හදපිරි ගෞරවය ඔබ හට පුද දෙන්න ...
    හැක ඔය සිනහවෙන් ඔබ හඳුනා ගන්න .👍💪🙏

  • @YasithaKasthuri
    @YasithaKasthuri 2 ปีที่แล้ว +36

    සර්ගෙ Content සෑහෙන වටිනවා අපිට අළුත් ලංකාවක් ගැන හිතන්න. 💪

  • @GoOnaJourney
    @GoOnaJourney หลายเดือนก่อน +1

    මේ ලෝකේ ලොකුම ආයුධය උගත්කම සහ අධ්‍යාපනයයි. මේ දේවල් ඔබතුමා කිසිම පුද්ගලයකුට කරදරයක් නැතුව මේ විදිහට අපිවත් දැනුවත් කරන ආකාරය මාරම වටිනවා

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 2 ปีที่แล้ว +41

    ඔබතුමාගේ පැහැදිලි දැනුවත්කිරීමට බෙහෙවින්ම ස්තුතියි . දේශපාලකයොත් , ව්‍යාපාරිකයොත් , ඔවුන්ගේ නමින් පදනමක් අටවාගන්නේත් මේ කළු 💰 සල්ලි සුදුකිරීමට නේද ?ඔබතුමාට දීර්ඝායු වේවා !

  • @qzd981
    @qzd981 2 ปีที่แล้ว +41

    රුචිර ඔබ සැබෑ මානවවාදියෙක්. අරගලයට ජයවේවා 👍

  • @hirucent6023
    @hirucent6023 2 ปีที่แล้ว +11

    ස්තූති .. මේ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් තේරුම් ගන්න පුලුවන් උනා. Eg: මැති ඇමතිලා කඩිමුඩියේ බාර් පෝමිට් ගන්නේ ඇයි කියලා. වගේ දේවල් . උගන්ඩාව යවපු සල්ලි තිරුපති ගිය ජෙට් එක ඒකෙ වියදම ගොඩක් දේවල් . ස්තූති ඔබට.

  • @chenthaka1029
    @chenthaka1029 2 ปีที่แล้ว +85

    ඉතා හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තුතියි.. money laundering ගැන හොද tv series එකකුත් තියනවා ozark කියල.. ඒ කතාවේ සමනය පවුලකට තර්ජනාත්මකව drugs money වීශල ප්‍රමාණයක් සුදු කරන්න රාජකාරියක් ලැබෙනවා.. එතැන් ඉදන් ඔවුන්ට ලැබෙන අබියෝග සහ ඔවුන් ඒවාට මුහුණ දෙන ආකාරය ගැන කතාව ගලාගෙන යනවා.. money laundering ගැන හොද අවබෝදයක් ඒ කතා මාලාවෙන් ගන්න පුළුවන්..

    • @sarithhasanka
      @sarithhasanka 2 ปีที่แล้ว +3

      Breaking bad එකත් ඒ වගේ

    • @Asitha23
      @Asitha23 2 ปีที่แล้ว +2

      @@sarithhasanka සුපිරියක්. Braking bad එකේම වෙනම කතවක් වගේ 😎🤩

    • @nuwanjayasekara8060
      @nuwanjayasekara8060 2 ปีที่แล้ว

      Thank you

  • @anurawithanage7121
    @anurawithanage7121 2 ปีที่แล้ว +20

    කොහෙවත් නෑ මෙහෙ විතරයි මේ වගේ වීඩියෝ ..ජය!

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි

    • @anurawithanage7121
      @anurawithanage7121 2 ปีที่แล้ว +3

      අපී කෑගහන එව්වට විද්‍යාත්මක පැහැදිලිකිරීම දෙන්නෙ රුචිර, එතකොට අපිට තව හය්යක් එනව තව කෙනෙක්ට මේක කියල දෙන්ඩ.

  • @housekandsman8519
    @housekandsman8519 2 ปีที่แล้ว +8

    ඔබ තුමාගේ මෙ මහගු කර්තව්‍යය දිගටම කරගෙන යාමට ශක්තිය ලැබේවා ....🙏🙏🙏

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +40

    හිනා වෙව් තිත්ත කියන්න පුලුවන් .කම අගෙයි.අපේ බොහෝ අයගෙ noduweth කම් ඉවත් කර මොලේ dudda karanna oba දරන උත්සාහය ageui....

  • @rapbadakohila0324
    @rapbadakohila0324 2 ปีที่แล้ว +37

    අපි හැදෙනවා,රට හදනවා! ජය ශ්‍රී ලංකා!

    • @nuwanjayasekara8060
      @nuwanjayasekara8060 2 ปีที่แล้ว

      Rata hadanna danuma bedana eka tamai kerenna oni.

  • @nuwansampath4850
    @nuwansampath4850 2 ปีที่แล้ว +32

    සර්ගෙ වීඩියෝ එකක් දවසට බැලුවෙ නැත්නම් කෑවෙ නෑ වගේ දැන් දැනෙන්නේ ♥️♥️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +7

      බොහොම ස්තුත්යි. ගොඩාක් දැනුම ලබාගන්න පුළුවන් අවස්ථා තියනවා. ඒවත් බලන්න ආදරයෙන් ආරාධනා කරනවා

  • @NisalHewagamage
    @NisalHewagamage 2 ปีที่แล้ว +25

    පැහැදිලි කිරීම නියමයි

  • @isuruvithanage1851
    @isuruvithanage1851 2 ปีที่แล้ว +12

    රට වෙනුවෙන් නිහඬ සේවයක් ඉටු කරන ඔබතුමාට ගොඩක් ස්තූතියි ♥️♥️

  • @kushandilpa9943
    @kushandilpa9943 2 ปีที่แล้ว +2

    රජයෙන් නිසි අධ්‍යාපනයක් නොදී මිනිස්සු මරන මේ වගේ කාලේක ඔබතුමා වැනී උගතුන් බිහිවීම, මේ කරන සේවය කියා නිම කරන්න බෑ..අපේ රටෙ මිනිස්සුන්ගේ ඔලු වෙනස් කරනවට ඔබතුමාට පිං❤❤

  • @sameerakumarasinghe1498
    @sameerakumarasinghe1498 2 ปีที่แล้ว +1

    ඔබගේ මෙම youtube නාලිකාව, ශ්‍රී ලංකාවේ පුද්ගලයෙක් මෙහෙයවන ඵලදායි නාලිකාවක්... සමාජය දැනුවත් කිරීමේ ඔබගේ මෙම උත්සහය හෘදයාංගමව අගය කරනවා. ජය වේවා..!

  • @amhemantha9093
    @amhemantha9093 2 ปีที่แล้ว +12

    ඔබතුමා හරිම වටිනා මෙහෙවරක් මේ රටට කරන්නේ කාලෝචිත මාර්තුකා පිලිබඳ දැනුවත් කිරීමෙන්. හදවතින්ම සුභපතනවා මෙවැනි කාර්යයන් ඉදිරියටත් කරගෙන යන්න.

  • @CHATHURANGA
    @CHATHURANGA 2 ปีที่แล้ว +65

    ඔබතුමාට ගොඩක් ස්තූති මේ කරන මෙහෙවරට. දිගටම කරගෙන යන්න ❤️

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +6

      බොහොම ස්තුත්යි ඔබට

  • @dulangaperera7977
    @dulangaperera7977 2 ปีที่แล้ว +6

    බොහොම ස්තුතියි සර්. මිනිස්සු දැනුවත් උගත් වෙන තරමට මිනිස්සු රවට්ටන්න අමාරු වෙන නිසා මෙයාල කැමති නුගත් මිනිස්සු ටිකක් හදාගන්න. ඔබතුමාට බොහොම පිං අපිට මේ සම්බන්දව දැනුම ලබාදෙනවාට ❤️

  • @sujee410
    @sujee410 2 ปีที่แล้ว +12

    මේ දැනුවත් කිරීම් වලට ගොඩක් ස්තුතියි .අපේ රටේ බොහෝ දෙනා විවිධ මත ප්‍රකාශ කරන්නේ ප්‍රමාණවත් දැනුමක් ඇතිව නෙවෙයි .ඔබේ මේ පැහැදිලි කිරීම් මුලු ජාතියටම ඉතාමත් ප්‍රයෝජනවත් .

  • @dharshanapriyantha4251
    @dharshanapriyantha4251 2 ปีที่แล้ว +56

    අනේ ආදරනිිය මහත්තමයානෙනි අපේ රට බෙිරාගන්න ඉදිරියට එන්න. 😭🙏😘

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +58

      පුද්ගලයෙක්ට අමාරුයි, දැනුවත් සමාජයට පුළුවන්

    • @gnccreations277
      @gnccreations277 2 ปีที่แล้ว +8

      තමුන් තමන්ට අවංක වෙන්න තනි තනියම, එතකොට තමයි මොලේ පෑදෙන්නේ, තමුන් අවන්ක නොවෙන තාක්කල් මේ විදහට කාලග හරි අඩා වැටෙන්නම වෙනවා

    • @nuwanjayasekara8060
      @nuwanjayasekara8060 2 ปีที่แล้ว +1

      Baraganna viyathekta puluwan siyalla karaminui sitinne. Ewanna balala share karanna

  • @asithapathirana6811
    @asithapathirana6811 2 ปีที่แล้ว +21

    ලංකාවේ දේශපාලකයා ලංකාවේ පරිපාලනය ,නීතිය ,නිලධාරීන්ගේ දූශිත බව නිසා දූෂණය කරන ආකාර ගැන පොඩි විස්තරයක් කරලා දෙන්න පුලුවන්ද සර්..❤️❤️❤️

  • @odesseylk863
    @odesseylk863 หลายเดือนก่อน +1

    ඉතා තීරනාත්මක කාලයක මහජනයා දැනුවත් කිරීමට ඔබතුමා දරන උත්සහයට සියලුදෙනා වෙනුවෙන් ස්තුති යි

  • @subhashiniwijewardane7816
    @subhashiniwijewardane7816 2 ปีที่แล้ว +2

    අද අපි අත්දකින සියලු ආර්තික ව්‍යාදීන් හා ඒවා සඟවාගෙන මතුපිටින් රඟනා නාටක මනාවට මේ කථාවෙන් පැහැදිලි කරදුන් ඔබ තුමාටත්, අව්‍යාජ කිරි සිනාවකින් අපට සංග්‍රහ කල දැහැමි පැටියාටත් බොහොම තුති ! 😊

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුත්යි ඔබගේ අදහස් රාශියකට. යම් යම් කරුණු සමග එකඟ වෙන්න පුළුවන්

  • @arunaherath441
    @arunaherath441 2 ปีที่แล้ว +3

    සර් ,අපේ මහජනතාවට අඩුම දේ ඔබ දෙනවා ,ඔබ කොටස් දෙකක් විදිහට තේරුම් කරලා දුන්නා ,දැන් වත් මූන්ට තේරෙන්නෙන ඔනේ ( නැත්තන් හොරා හොරකන් කරපු බඩු ඔලුවේ තියාගෙන යද්දී අපේ මිනිස්සු උඩ බලාගෙන ඉන්නවා ,දැනුම කියන දේ ලන්කාවට රහසක් වෙලා ,ඔබතුමාට බොහොම පින් අපේ ඇස් පාදනවට ස්තූතියි

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 2 ปีที่แล้ว +22

    මෙවැනි දැනුවත් කිරීම් මුල සිටම සිද්ධ වූවා නම්, කූට දේශපාලඥයින්ට හසු නොවී නිවැරදි තීරණ ගැනීමට රටවැසියාට පුළුවන්කම තිබිණි...😥

    • @sarathwickramarathne5092
      @sarathwickramarathne5092 2 ปีที่แล้ว

      most of our citizens do not believe our politicians steal our properties.

  • @domenic1060
    @domenic1060 2 ปีที่แล้ว +1

    මිනිස්සු මේ වෙලාවේ දැනගතයුත්තේ කුමක්ද,එය තේරෙන සිංහලෙන්ම කියලා දෙන්නේ කොහොමද ...යන දේවල් ගැන ඔබතුමා හොඳට හිතනවා...ලංකාවේ නාඩිය හඳුනන බුද්ධිමතෙක්..✔️✔️✔️

  • @BusinessGuruhttps
    @BusinessGuruhttps 2 ปีที่แล้ว +2

    ඔබ වැනි උගතුන් දැන්වත් ඉදිරිපත් වෙන්න අපේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් බොහොම ස්තූතියි වටිනා පැහැදිලි කිරීමට

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +22

    Actually, Such a great explanation professor. A timely topic. We all must know about Money Laundering when living in a politically corrupt country like Sri Lanka. Thank you sir.🙏

  • @iamritto5650
    @iamritto5650 2 ปีที่แล้ว +20

    සුදු කරපු සල්ලි ආයෙ අපේ රටට ගේන විදිය ගැනත් Video එකක් කරන්නකො

    • @nuwanhettiarachchi3023
      @nuwanhettiarachchi3023 2 ปีที่แล้ว

      මීට ටික කාලකට කලින් ඕන පාටක සල්ලි ගේන පුලුවන් විදියට රජය ආරාධනා කලා. ඔන්න ක්‍රමයක්.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +4

      බොහොම ස්තුත්යි. එහෙම සංපූර්ණනම නැවත පවරා ගත අවස්ථා ගැන මම අහලා නැහැ

    • @Gingerboy22
      @Gingerboy22 2 ปีที่แล้ว

      @@ScienceWithRuchira එහෙම ගන්න පුලුවන් කියල මම අහල තියෙනව.එක කර්න්න ඔනෙ ජ්‍යත්‍ය්න්තර අදිකරනය හරහා .ගොඩක් තොරතුරු දන්නෙ නෑ.
      Plz do video for that your work is valuble for our society .thank you so much

  • @naleenweerakoon6795
    @naleenweerakoon6795 2 ปีที่แล้ว +2

    වචනය ඔහේ කිව්වට වැඩේ දැනගත්තෙ අදයි.
    හිස් කලගෙඩි වගේ ඔලුගෙඩි දැනුමින් පුරවන,
    ඔබ තුමන්ට බොහෝම පිං . තෙරුවන් සරණයි .

  • @shehanimadeesha6025
    @shehanimadeesha6025 2 ปีที่แล้ว +1

    Video එක ගොඩක් වටිනවා. ආර්ථික විද්‍යාව දේශපාලන විද්‍යාව පිළිබඳ අවබෝධයක් තියෙනවා නම් මිනිස්සු රැවටෙන්නේ නැහැ. ඔබතුමාට ගොඩක් පින්. ඔබතුමා වගේ අය මේ රටට ගොඩක් වටිනවා.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 ปีที่แล้ว +9

    Dr . Ruchira අපේ බහුතරයක් වූ ජනතාවට ප්‍රශ්නයක කේන්ද්‍රය අදුනාගැනීමේ අවුලක් තියෙනවා . ඔබ තුමා ප්‍රකාශ කල පරිදි වර්තමාන උද්ගෝෂණ තත්වය බලන්ට , කණගාටුවට කරුණ , මහගු අවස්ථාවක් උදාවුන උද්ගෝෂණ තත්වය , දැන් ක්‍රමයෙන් දියවෙලයනවා නේද ? මේ පාලකයොන්ටත් අවශ්‍ය උන්ට තර්ජනයක් වූ , මේ උද්ගෝෂණ තත්වය , දියකරලා අරින්ට . ඉතාම කණගාටුයි . ඔබ -තුමාගේ , කරුණු පැහැදිලි කිරීම අතිවිශිෂ්ටයි .
    ඔබ තුමාට , තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් , නිරෝගී සැපවත් , දීර්ග ආයුෂයක් ප්‍රාර්ථනා කරමි !

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 2 ปีที่แล้ว +19

    දැනුම බෙදා දීම ඉතාම වටිනවා❤❤

  • @dhanushkaridmal9169
    @dhanushkaridmal9169 2 ปีที่แล้ว

    මම ලගදි තමයි ඔබතුමාගෙ වීඩියෝ බලන්න ගත්තෙ. අහම්බෙන්. බොහොම දේවල් ඉගෙන ගත්තා. සරලව. බොහොම ස්තූතියි මේ කරන සේවයට.

  • @missakamanaranga2585
    @missakamanaranga2585 2 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩාක් ස්තූතී මේ වගේ සමාජයට හිග සංකල්ප වලින් සමාජය පෝශනය කිරීම පිලිබදව. මේ සමාජ අරගලයටත් මේ සංකල්පීය පෝශනය බෙහෙවින් වටිනව..

  • @thamidu9415
    @thamidu9415 2 ปีที่แล้ว +17

    Ai sir මේ දවස් වල ලංකාවේ ඉන්න ගොඩක් අය කරන්නෙ ඕක තමා. මිනිස්සු ආණ්ඩුවට රිදෙන්න කියලා Undiyal ක්‍රමයට සල්ලි එවනවා, නමුත් undiyal කියන්නේ කළු සල්ලි සුදු කරන ප්‍රධාන විඳියක්. අපේ මිනිස්සු නිකන්ම එකට අහු වෙලා.

  • @piumi7092
    @piumi7092 2 ปีที่แล้ว +4

    Thank you sir 💯
    Api නොදන්නා දෙයක් දැනගන්නට
    ලස්සනයි punchi දුව

  • @dilshansameera7374
    @dilshansameera7374 2 ปีที่แล้ว +2

    අනිවාර්යෙන්ම සර් අපි මේ කාරණා පිළිබඳව දැනුවත් වීම සහ දැනුවත් කිරීම නිරන්තරයෙන් සිද්ධ වෙන්න ඕන.🙏

  • @diltv5079
    @diltv5079 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින මාතෘකාවක් සර් කතා කරේ පුරවැසියන් වශයෙන් දේශපාලනඥයන් හොරකම් කරන හැටි දැනගත්තා තෙරුවන් සරණයි සර්

  • @user-ih2xs4mk6t
    @user-ih2xs4mk6t 2 ปีที่แล้ว +14

    Thanks Ruchira for educating general public on money laundering which is the result of this struggle at Galle Face and other towns of Motherlanka...!!!

  • @vihangapramodya405
    @vihangapramodya405 2 ปีที่แล้ว

    අවුරුද්දකට කලින් වගේ මේ channel එක අහම්බෙන් හම්බුනේ youtube එකේදි, valuable contents.

  • @sugathdahanayaka43
    @sugathdahanayaka43 ปีที่แล้ว +2

    චූටි දුවගේ සිනාව වාසනාවයි ❤❤❤ සර්ගෙ පැහැදිලි කිරීම ඉතා වටිනවා බුදු සරණයි හැමදාමත් සර්ගෙ වැඩ සටහන් බලනවා .වටිනා කරුණු කාරණා රාශියක් ඉගෙන ගත්තා 🎉️🎉️❤❤❤

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 2 ปีที่แล้ว +21

    දැනුවත් කලාට බොහෝම ස්තූතියි ඔබතුමාට.මෙවැනි දේ මැඩපවත්වා දමන්න ලෝකයේ පිළිගත් ක්‍රමවේදයක් නැද්ද.

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +1

      ගොඩාක් තියනවා සාමන්යෙන් මුඋල්ය පද්ධතිය ශක්තිමත් රටවල් වල, නමුත් සාම විටම මේ වගේ tax heavens ගොඩක් තියනවා .

  • @kumarivijethilaka5051
    @kumarivijethilaka5051 2 ปีที่แล้ว +72

    නාකී මයිනට ඉගන්ඩාවෙන්,තිරුපති යන්න ජෙට් දුන්නෙ ඔය කාරනා නිසා තමා 😥..අපේ රට කනවා මූසල දේසපාලුවො එකතු වෙලා 😥

    • @nihalsurasingha567
      @nihalsurasingha567 ปีที่แล้ว +1

      ඒ වගේමයි අනුරකුමාර ගෙ රටවල් හතර ක තියන නිවාස සංකීර්ණ

    • @shanabc7249
      @shanabc7249 ปีที่แล้ว +1

      මහින්ද නැත්නම් ගොඩක් අය අතපය නැතුව අබ්බාගාතයො වෙලා

    • @slkanchana6047
      @slkanchana6047 ปีที่แล้ว +4

      ​@@nihalsurasingha567 අනුර කිව්වා ඒගෙවල් හොයාගත්තොත් හොයාගත්ත කෙනාට දෙනවා කියලා 😮ඔන්න චාන්ස් එක

    • @user-zt5tc4nc6p
      @user-zt5tc4nc6p 11 หลายเดือนก่อน +2

      හොයන්න කෝ අනුරගේ ගෙවල් තියෙනවා කියපු අයියේ

    • @wakeelwakeel235
      @wakeelwakeel235 10 หลายเดือนก่อน

      @@nihalsurasingha567 Feel sorry for you bro.. Open your eyes..

  • @lahiruniroshan2862
    @lahiruniroshan2862 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා වීඩියෝ එක.රටක මුදල් ඒකකය ඉහල හෝ පහල යාමට බලපාන කරුනු ( inflation, GDP ,CPI index, ........) පිලිබද මුල සිට සරලවම පහදලා දෙන්න කියල ඉල්ලීමක් කරනවා සර්.බොහොම ස්තුතියි.

  • @padmika1
    @padmika1 2 ปีที่แล้ว +1

    ලොකු දෙයක් සර් මේවගේ සංකීර්ණ දෙයක් හැමෝටම තේරුම් යන විදිහට සරලව පැහැදිලි කිරීම . ලොකු පිනක් 👍👍👍👍❤️

  • @himansenaweera8927
    @himansenaweera8927 2 ปีที่แล้ว +13

    සුපිරි පැහැදිලි කිරීමක්. 😎 බොහොම ස්තුතියි.🥸

  • @hlpliyanage2402
    @hlpliyanage2402 2 ปีที่แล้ว +10

    රට රැක ගන්නට මෙලොවේ , උපන්.ඔබයි පුතා.. උතුම් 🇱🇰🙏⭐⭐⭐❤️ රුචිර 👌

  • @nishadiedirisinghe33
    @nishadiedirisinghe33 2 ปีที่แล้ว +1

    කිසිම දේශපාලකයකුගේ නමක් භාවිතා නොකරම අපේ රටට අත්වෙලා තියෙන ඉරනම ලස්සනට පැහැදිලි කරලා දුන්නා...කලු සල්ලි උගන්ඩාවේ හංගගෙන ඒවගෙන් සැප විදින්නෙ කොහොමද කියලා මාත් හිත හිත හිටියේ...🙆....රජය කොහොමද ඉතින් කලු ව්‍යාපාර ෆ්‍රීස් කරන්නෙ...මුලින් ඒගොල්ලන්ව ෆ්‍රීස් කරගන්න වෙනවනෙ... සර්ගෙ හැම වීඩියෝ එකකින්ම ජනතාවට දෙන දැනුම අතිවිශාලයි...❤️

  • @TechDeiyo
    @TechDeiyo 2 ปีที่แล้ว

    ඕනි කෙනෙක්ට ගිහිල්ලා බලපන් කියලා recommend කරන්න පුලුවන් චැනල් එකක්. ❤️

  • @kamalfernando4824
    @kamalfernando4824 2 ปีที่แล้ว +3

    තව තවත් දැනුමෙන් ජනතාව දැනුවත් කිරීමට දිරිය ශක්තිය ලැබේවා! තෙරුවන් සරණයි

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +11

    ඇත්තෙන්ම වැදගත් මාතෘකාවක්

  • @aaqel
    @aaqel 2 ปีที่แล้ว +2

    Money Laundering ගැන මුලින් දැනගත්තෙ Breaking Bad, Ozark වගේ tv series walin
    මේ video එකෙත් හොඳට පැහැදිලි කරා බොහොම සරලව. ස්තූති!

  • @snsnada9360
    @snsnada9360 2 ปีที่แล้ว +1

    කෙටි කාලයක් ඇතුළත බොහෝ දේ ඉගෙන ගත්තා. ඔබගේ මේ දේශණය පාසැල් යන ළමුන්ට ඉතා වැදගත්.

  • @anupachandula9699
    @anupachandula9699 2 ปีที่แล้ว +6

    රුචිර සර් ඇත්තටම සරලව මොකක්ද money laundering පිලිබඳ කියල දුන්න එක ගැන ස්තූතිවන්ත වෙනවා. ඔබ පැවසූ ආකාරයට මෙවැනි කුඩා කුඩා සංකල්ප එකින් එක දැනගැනීමෙන් පමණයි අපිට දර්ශනවාදී පැතිකඩ තේරුම් ගන්න පුළුවන් .

  • @charitha4gtr
    @charitha4gtr 2 ปีที่แล้ว +7

    Hope all citizens here in Sri Lanka will get a chance to listen and gain their knowledge. Lach of knowledge is a disaster 😔
    Thank you sir for your wonderful explanation 👍

  • @yapakumara2431
    @yapakumara2431 2 ปีที่แล้ว

    බොහෝ ම වටිනවා සර් අපේ රටේ මිනිස්සු න් දැන් හොඳටම හෙම්බත් වෙලා අනික දැනුමත් පිරිහිලා මොනවහරි තියෙන දෙයක් කන්න පුරුදු වෙලා අළුත් දෙයක් හිතන්නේ නැහැ.
    සර් මේ වෙලාවේ මිනිසුන් දැනුවත් කිරීම උත්සාහවත් කිරීම ගොඩක් වටිනවා
    ඔබතුමාටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී ච්රජීවනය සැලසේවා
    තෙරුවන් සරණයි...

  • @charithelectronics2757
    @charithelectronics2757 2 ปีที่แล้ว

    මයිස්ක්‍රොප් වීඩියෝ එකෙන් පටන් ගත්තේ .
    විස්තර කිරීම් පට්ට පැහැදිලි හැම වීඩියෝ එකකම
    ගොඩාක් ස්තුතිය සර්.

  • @malincreations426
    @malincreations426 2 ปีที่แล้ว +6

    First of all it's a great video with good clear explanation. As a person working in Financial investigations, I hope the following will enhance your message further. The "Placement" is the process of introducing the illicit money in to the legal financial system (this is where the criminals are more vulnerable). More common methods are: money mules, shell companies, havala banking etc. The "Layering" stage happens mostly within the legal financial system when criminals try to move the criminal proceeds further away from the actual criminal source (common methods : moving funds through multiple accounts). The "Integration" stage simply is where the illicit money/assets find its way back to the criminal or where the criminals get to use or enjoy the benifits of the illicit money. Once again, thanks for the great videos you are posting.

  • @abkumarasinghe7053
    @abkumarasinghe7053 2 ปีที่แล้ว +7

    Sir, hearing your voice is so interesting and its more worthier than value of spending time.

  • @roshansha7937
    @roshansha7937 2 ปีที่แล้ว

    රටක් වශයෙන් ඉදිරියට යාමට ඔබතුමා කරන මෙහෙය සුවිශේෂයි. Hats off sir

  • @tcfdesilva1761
    @tcfdesilva1761 2 ปีที่แล้ว +1

    කලු සල්ලි නීත්‍යානුකූල කිරීම ගැන අප දැනුවත් කලාට බොහොම ස්තූතියි

  • @ushettigedonbuddhikaramyak654
    @ushettigedonbuddhikaramyak654 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහොම ස්තුතියි.ඕනෑම තරාතිරමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදියට සරලව තේරුම් කලා..
    මුදල් විශුද්දිකරනයට කුප්‍රකට ඔය සදහන් කල රටවල් වලට අතරව ලෝකයේ දියුනුම රටක් යැයි සම්මත ස්විස්ටලන්තය ගනුදෙනුකරුවන්ගේ අධිරහස්‍ය බව රැකීමෙන් කරන්නේද වැරදි වැඩක් නේද?

  • @skillsthrillschills803
    @skillsthrillschills803 2 ปีที่แล้ว +15

    Sir world of offshore finance is still flourishing and never going to stop, I have studied a bit abut it but I haven't heard cases like in Sri Lanka for example "A consignment of 102 metric tons of 'printed material ????' airlifted through three charter flights of Airbus A333 from Colombo to Entebbe" immediately after this transaction *forex Reserves had gone up in Uganda*..... this is unreal......😇

  • @shanfunmusic.9942
    @shanfunmusic.9942 2 ปีที่แล้ว +2

    සර් ඔබ තුමාට දීඝායු වේවා.. අදත් ඉගනගත්තා වටිනම මාතෘකාවක්❤

  • @kuthuhalaya9794
    @kuthuhalaya9794 2 ปีที่แล้ว +2

    බොහොමත් වටිනවා...මේ සංකල්ප බහුතරයක් අතර ව්‍යාප්ත වීමෙන් තමා, ඒවා පාලනය කිරීමටත්, දූෂිතයන්ට දඩුවම් දීමටත් හැකි වෙන්නේ...බොහොමත් ස්තූතියි ❤️❤️❤️

  • @kalharamewan
    @kalharamewan 2 ปีที่แล้ว +6

    ඉතාමත් කාලෝචිත වීඩියෝවක්. ❤️ මීට අමතරව art market එකත් කලු සල්ලි සුදු කිරීමට සහ tax avoidance / evasion සදහා යොදාගන්නා බව අහලා තියෙනවා.
    මට හිතෙන විදිහට 21 සියවසේ රටක් දියුණු වෙන්න පුරවැසියන්ට ලියන්න කියවන්න පුලුවන් සාක්ශරතාව විතරක් තිබිලා මදි. ඊට අමතරව,
    1 දේශපාලන සාක්ශරතාව
    2 මූල්‍ය සාක්ශරතාව
    3 තාක්ශනික සාක්ශරතාව
    කියන දේවලුත් අත්‍යාවශ්‍යයි. ලංකාවෙ අපේ සාක්ශරතාව ඉතා ඉහල තැනක තිබ්බට අපිට මේ දේවල් ගැන දැනුම මදිකම අපිට රටක් විදිහට දියුණු වෙන්න ලොකු අඩුපාඩුවක් කියලා හිතෙනවා.
    සර්ගේ මෑත කාලීන වීඩියෝ ගොඩක් මේ දේවල් ගැන කතා කරන ඒවා. බොහොම ස්තූතියි මිනිසුන් දැනුවත් කිරීමට සර් ගන්න උත්සාහයට ❤️

    • @jaysrilanka5738
      @jaysrilanka5738 2 ปีที่แล้ว

      Yeah

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +2

      ඔබ කියන කරුණ ගොඩක් ඇත්ත. මේ ගැන කියන්නම හිටියා එත් බැරි උනා

  • @harshabulegoda3619
    @harshabulegoda3619 2 ปีที่แล้ว +7

    Thank you sir. For invaluable and simple explanation.

  • @layanalkumarathunga4121
    @layanalkumarathunga4121 2 ปีที่แล้ว

    ඔබතුමා නියම උගත් ගුරුවරයෙක් බොහෝ පින්

  • @thusharagamage9090
    @thusharagamage9090 2 ปีที่แล้ว

    Great sir, very very valuable.මේ විදිහටම දිගටම දැනුම වපුරන්න, ඒක පිනක්.මට හිතෙනව සර් තමයි හොඳටම කරන්නෙ කියල.

  • @hansananirialla8146
    @hansananirialla8146 2 ปีที่แล้ว +12

    1)මුදල් විශුද්ධිකරනය නවත්තන්න මෙරට තිබෙන නීති මොනවාද?
    2)මුදල් විශුද්ධිකරීමේ ව්‍යාපාර උගන්ඩාව සිදුකරත් ඇයි උගන්ඩාව දුප්පත්?
    3)මුදල් විශුද්ධිකරණය කිරීමට ආරම්භ කරන ව්‍යාපාර එම රටේ ආර්ථිකයට ශක්තියක් වන්නේ නැද්ද?

  • @lahiru862
    @lahiru862 2 ปีที่แล้ว +16

    ඉතාම වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි 🤗

  • @thecleverboy3624
    @thecleverboy3624 2 ปีที่แล้ว

    උගන්ඩාවේ තියෙන ස්ටීල් කොම්පැනි වලිනුත් ඒකම තමා කෙරෙන්නේ අපේ වැඩිහිටි පරම්පරාවට දැනීමක් නැති දේවල් මේ විදියට තරුණ පරම්පරාව වෙත සම්ප්‍රේෂණය කරමු ඔබට ස්තූතියි 🙏 .

  • @hemanthakuruwita953
    @hemanthakuruwita953 2 ปีที่แล้ว

    කෙටියෙන් සරලව පැහැදිලි කලා ඔබ තුමාට ස්තුතියි

  • @ishanmadushanka3709
    @ishanmadushanka3709 2 ปีที่แล้ว +37

    2004-2014 කාලෙදි අපෙ රටෙන් නීත්‍යානුකූල නොවන විදියට ඩොලර් බිලියන 19.5ක් එලියට ගිහිල්ලලු global Financial intergrity report එකට අනුව... තව මොන කතාද ඉතින් ..අපිට ආපහු ඒ සල්ලි ගන්න විදියක් නැද්ද ?

    • @ScienceWithRuchira
      @ScienceWithRuchira  2 ปีที่แล้ว +29

      ගොඩක් වැදගත් විස්තරයක් මම මේ කරුණ හොයලා බලන්නම්. සාමන්යෙන් එහෙම ගිය මුදල් නැවත ගෙන්වා ගැනීම ගොඩක් අසීරු කරුණක්

    • @thanushkamanju
      @thanushkamanju 2 ปีที่แล้ว +3

      😕😥😥😥😥😪😭අනේ අපේ රටේ මිනිස්සු පව්

    • @sdvlog69
      @sdvlog69 2 ปีที่แล้ว

      ඒවා එළියට ගියාම ආපසු ගන්න බැහැ.

    • @rkgayandilshan5282
      @rkgayandilshan5282 2 ปีที่แล้ว

      එලියට ගියපු මුදල් මේ වෙලාවේදී යම් කෙනෙක් හෝ සමාගමක් බාරයේ ඇත්තේ.... ඔහු. හෝ එම සමාගම නැවත එම මුදල් රටට බාරදෙයි කියලා හිතන්න බැ... මොකද් එහෙම උනොත් එයාල ගැන විස්තර එලියට එන නිසා 👍

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 2 ปีที่แล้ว

      @@rkgayandilshan5282 උගන්ඩාවෙ ඉන්නෙ අර කොටිය ගාව තියෙන්නෙ .නම මතක නෑ .අර ජෙට් එකේ අයිතිකාරයා

  • @tashudariju9971
    @tashudariju9971 2 ปีที่แล้ว +4

    nice explaining ♥️better than other teachers

  • @anojakoumari7303
    @anojakoumari7303 2 ปีที่แล้ว

    අහඹු ලෙස මට දැකගන්න හමු උනේ ඔබතුමාගෙ චැනලය.බොහොම වටිනවා එක දිගට විඩියො ටික බැලුවා.බොහෝම ස්තුතියි 🙏

  • @gaiya-2698
    @gaiya-2698 2 ปีที่แล้ว

    සර් කරගෙන යන channel එක ලාංකික මිනිස්සු න්ට ඉතාමත් වටිනා channel එකක්..මං නොදන්නා ගොඩාක් දේවල් සර් ගෙන් ඉගෙන ගනිමින් ඉන්නවා..ඒකට බොහෝම ස්තූත... සර් ට ආයුශ බොහෝ වේවා...

  • @MemeMe83234
    @MemeMe83234 2 ปีที่แล้ว +3

    ඇමරිකාවේ කෝටිපති ව්‍යාපාරිකයෝ tax ගෙවන්නේ නැතුව ඉන්න ක්‍රමේ ගැනත් වීඩියෝ එකක් ගෙන්න පුලුවන්ද sir

  • @maximus6884
    @maximus6884 2 ปีที่แล้ว +3

    A great video as always. However, I always loved the earlier place you took videos. That Kong coconut tree is a historic tree for this channel.

  • @pas2931
    @pas2931 2 ปีที่แล้ว +1

    අගය කරනවා රුචිර. මේ කාලීන ප්‍රස්තුතය ඔබේ ප්‍රේක්ෂකයන් හමුවට ගෙනාවට. 🙏

  • @sampathrohana1795
    @sampathrohana1795 2 ปีที่แล้ว

    හරීම වටිනවා.... මේ දැනුම අපිට ලබාදීම පිළිබදව.. දන්නෙ නැති මුගලන් දේවල්.. ආසාවෙන් ඉගෙන ගන්න පුලුවන්.. ඔබට.. ගොඩක් පිං

  • @gotabaya8972
    @gotabaya8972 2 ปีที่แล้ว +7

    First of all ,thankyou very much for your service,dr.ruchira 😍මාමේ,
    අපිට ජාත්‍යන්තරෙන් උදව් ගන්න බැරිද,අපේ රටේ සිදුවන නීති උල්ලංඝනය කරන අයට දඩුවම් දී රට සංවර්ධනයට කිරිමට,