සුට්කේස් දෙකක් විතරක් අරන් ජනපති මැදුරෙන් නික්මුණු අබ්දුල් කලාම් | Life Story of Abdul Kalam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 เม.ย. 2022
  • Life Story of Dr. APJ Abdul Kalam
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

ความคิดเห็น • 313

  • @theloYoKoHaMa
    @theloYoKoHaMa 2 ปีที่แล้ว +227

    ඔය ගති ගුණ හින්දා තමයි කිසිම ජාති බේදයක් නැතුව හැමෝම අබ්දුල් කලාම් ට හදවතින් ම ගරු කරන්නේ ❤️🥺

    • @exploration6162
      @exploration6162 2 ปีที่แล้ว +7

      Atta apith ethumata respect karannawa ne.

    • @Sandithnadawa
      @Sandithnadawa 2 ปีที่แล้ว +2

      Mata ge chanal eka puluwannam karannako

    • @frlife0
      @frlife0 2 ปีที่แล้ว +1

      see difference between this high caliber great leader and our pack of canines is that he had education - and even if not for politics he would have been just as great as he has intergrity / education and honesty ---please eject only very educated people regardless of party to govern sri lanka if you want to see a change in your lifetime

  • @Abhishek-ge4vl
    @Abhishek-ge4vl 2 ปีที่แล้ว +109

    ඉන්දියාව අද තියෙන තත්ත්වයට දියුණු කිරීමට පුරෝගාමි උන ජනාධිපති අබ්දුල් කලාම් sir🇮🇳🇮🇳❤️❤️ peoples president of india ❤️❤️ මේ වගේ මිනිස්සු එක්ක ලංකාවේ දේසපාලුවෝ සන්සන්දනය කරන එකත් පාපයක්

  • @jananjayasrimal5448
    @jananjayasrimal5448 2 ปีที่แล้ว +86

    මෙවන් පුද්ගලයින් දැක්කාම ලංකාව ගැන මහා දුකක් දැනෙනවා.. බිහි වේවා මෙවන් නායකයින් මාගේ මාතෘ භූමිය තුල... 🙏 🇱🇰 ❤️❤️

  • @kaveeshhirusha3180
    @kaveeshhirusha3180 2 ปีที่แล้ว +64

    අබ්දුල් කලාම් වගේ ශ්‍රේෂ්ඨ ජනාධිපති කෙනෙක් තවත් දැකලා නෑ , ඉන්දියාව අද තත්වෙට ගත්ත එකේ සම්පූර්ණ credit එක එතුමාට යන්න ඕනේ , සර් අබ්දුල් කලාම් කියන්නේ legend කෙනෙක් , ඒ වගේ පාලකයෙක් ලංකාවේත් බිහි වෙන්න කියන එක තමා එකම බලාපොරොත්තුව.... ❤️

  • @shiran7403
    @shiran7403 2 ปีที่แล้ว +90

    අබ්දුල් කලාම් වගේ දේශප්‍රේමී දේශපාලඥයන් ලංකාවෙ හිටියනම් ලංකාව මේ වෙනකොට හොද රාජ්‍යයක් වෙන්න ඉඩ තිබුනා
    ඒත් හොරා කර දූෂිත දේසපාලුවො නිසා ලංකාව විනාස උනා 😪💔
    තිත්ත උනත් ඇත්ත ඒකයි

  • @mohamednasardeen9249
    @mohamednasardeen9249 2 ปีที่แล้ว +76

    සර් අබ්දුල් කලාම් මහත්මා
    සිහින දැකලා
    එම සිහිනය සැබෑ සිහිනයක් ලෙස
    පරිවර්තනය කරපු ඉන්දියාවේ මුතු මැණිකක්....

  • @statusking1950
    @statusking1950 2 ปีที่แล้ว +80

    විෂ්ව ලෝකය අයියා ජන අරගලයට දෙන සහයෝගයට අපගේ ප්‍රනාමය.🙏❤️ අපේ රටේ පාලකයා මේවා හොඳ පාඩම්.ඉන්දීයාව මේ තියෙන තත්ත්වයට පත්වුනේ අබ්දුල් කලාම් මහතා නිසා.❤️❤️🙏

  • @giwanthathathsara9617
    @giwanthathathsara9617 2 ปีที่แล้ว +66

    අබ්දුල් කලාම් මහතා වගේ නායකයෙකු තමයි දැන් අපේ රටට ඕන වෙන්නේ.ආයේ ඒ වගේ හිතන දිගු දුර දැක්මක් තියෙන නායකයෙකු ලංකාවේ ජනාධිපති තනතුරට පත් වේවා.....

    • @D.A.S.PRADEEP
      @D.A.S.PRADEEP 2 ปีที่แล้ว +2

      Ow....😥

    • @pushpamallawaarachchi7864
      @pushpamallawaarachchi7864 2 ปีที่แล้ว +3

      ☝බලාපොරත්තු අපව ජීවත් කරවාවී

    • @charithprasanga4385
      @charithprasanga4385 2 ปีที่แล้ว

      සජිත් එ්වගේනේ

    • @dhanushkamadusanka2305
      @dhanushkamadusanka2305 2 ปีที่แล้ว +4

      @@charithprasanga4385 සජිත් හොදයි කුබුරක් හාන්න.ගොනෙක්නේ ඌ

  • @greenlazer2607
    @greenlazer2607 2 ปีที่แล้ว +23

    අද වීඩියෝවේ අන්තර්ගතය නම් අදහාගන්නත් අමාරුයි. ඒ උතුම් මනුෂ්‍යරත්නයට මාගේ ගෞරවණීය උපහාරය වේවා.... සසරේ පුරුදු කළ උතුම් ගුණධර්ම තව තවත් දියුණු කරගත් ඉතා අහිංසක උතුම් මනුෂ්‍ය රත්නයක්..... අහගෙන ඉන්නකොට කනටත් අමුතුම මිහිරක් සහ හිතට පුදුමාකාර සැනසිල්ලක් ලැබුණා.... විශ්ම ලෝකයට බොහෝම ස්තුතියි.... (සැහ් අපරාදේ අදත් මං පැය 2 ට වඩා ප්‍රමාද වුනානේ.)🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹💥💥💥💥💥👌👌👌👌👍👍👍👍

  • @dineshfernando5327
    @dineshfernando5327 2 ปีที่แล้ว +25

    වචනයේ පරිසමාර්ත අර්තයෙන්ම ඔහු ඉතා ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඔහුට නිවන් සුව ලැබේවා ..!!!🙏🙏🙏

  • @duleninsuka2450
    @duleninsuka2450 2 ปีที่แล้ว +15

    අබ්දුල් කලාම් කියන්නේ ජනතාවාදී නායකයෙක් හා රටේ හිත සුව පිණස කටයුතු කල නායකයෙක් 👍👍❤️❤️

  • @thivinasanujaya1685
    @thivinasanujaya1685 2 ปีที่แล้ว +17

    ආචාර්ය අබ්දුල් කලාම් මහතා වැනි දක්ෂ නායකයෙක් අපේ රටටත් ඉක්මණින් ම පහළ වේවා !!! 🙏🙏🙏
    වීඩියෝ එක නම් 🔥🔥❤️

  • @shyamaleekumari7354
    @shyamaleekumari7354 2 ปีที่แล้ว +36

    විශ්ම ලෝකය අලුත් වෙලා.. වෙනස් වෙලා... වෙනස බොහොම ලස්සනයි... සුභ පතනවා විශ්ම ලෝකයට... ඉක්මනටම මිලියන 2 ට යමු...

  • @ruvinimedagedara
    @ruvinimedagedara 2 ปีที่แล้ว +10

    අනේ අපි ගැන දුක හිතෙනවා..ඇයි අපිට මේ වගේ නායකයෙක් ලැබෙන් නැත්තේ..? අනාගතේදි වත් 100 පාරක් හිතලා අපේ වටිනා ඡන්දය පාවිච්චි කරමු. මෙහෙම ගුණවත් බුද්ධිමත් කෙනෙක්ට තමයි රටක් ලස්සනට පාලනය කරන්න පුළුවන්.කොච්චර ලස්සන ගතිගුණද එතුමාට තිබිලා තියෙන්නේ.? නියමයි විෂ්ම ලෝකය..!!! Keep it up 👏👏 තව මේ වගේ videos ඕන 😊

  • @nandunsamarasekara
    @nandunsamarasekara 2 ปีที่แล้ว +21

    ව්ලැඩිමීර් ලෙනින්ගේ වැඩසටහනක් අවශ්‍යයි. ❤

    • @isuru8080
      @isuru8080 2 ปีที่แล้ว +1

      ලෙනින් කියන්නෙත් මේ වගේ ම පොරක් තමයි

  • @kslentertainment4501
    @kslentertainment4501 2 ปีที่แล้ว +4

    ඒකටනම් ඇඩුනා..❤️

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +18

    අබ්දුල් කලම් ශ්‍රීලංකාවේ දුෂිත දෙසපාලුවන්ට.. ආදර්ශයක් ගත uthu සුපිරි මනුස්සයා... ❤❤❤හොද උගතෙක්... කපුටෝ නොවේ...

  • @misswk9287
    @misswk9287 2 ปีที่แล้ว +5

    Proud Thamilan🤍🤍🤍🇮🇳 Thanks for sharing the life story of this incredible person #sir APJ Abdul Kalam🙏🤍 One of my most favourite people in the world. Most loved person by everyone who knew him. Also know as the 'People's president'. Innocence+intelligence+decency+humanity=Sir APJ Abdul Kalam(Missile Man) 🥺🥺🥺🥺🤍🤍🤍🤍🤍🙏🙏🙏🙏🙏

  • @lostofmagic996
    @lostofmagic996 2 ปีที่แล้ว +60

    අපේ රටේ සුදුස්සාට සුදුසු තැන ලැබුන නම් අපේ රටට අද මෙහෙම වෙන්නෙ නැහැ 🇱🇰❤️

    • @surangabandara6345
      @surangabandara6345 2 ปีที่แล้ว +2

      Ey yako apita den ratawal dekak tiyenawa. Ekak ugandawa. Kakamta puluwanda ehema DeWal?

    • @nightff7094
      @nightff7094 2 ปีที่แล้ว +1

      Mathiniyath hoda nayakayek hora kavr naa

  • @GeniusViral
    @GeniusViral 2 ปีที่แล้ว +7

    තවත් කෙනෙක්ට නෙවේ.මේ රටේ පාලකයන්ට පේන්න ඕන මේවා 🌹

  • @chamindushaminda3580
    @chamindushaminda3580 2 ปีที่แล้ว +11

    නායකත්වය කියන වචනයට හොදම උදාහරණයක් 🙏

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +20

    අපේ ගොන් නායකයන්ට ආසවක් නැද්ද දන්නෑ මේ වගේ ලෝකෙම කතා කරන හොද නායකයෙක් වෙන්න

  • @zm8856
    @zm8856 2 ปีที่แล้ว +3

    ඉතාම කාලොචිත විඩීයෝවක් අදත් ඉදිරිපත් කළාට ස්තූතියි. ඉන්දියානු සාගරයේ මූතු ඇටය නමින් හැඳින්වෙන අපෙ ශ්‍රී ලංකාව දෙශපාලකයින් විසින් විනාශ කර හමාරයි. මිය යන විට අප කිසිදු දෙයක් ගෙන යන්නේ නැති අතර අප කරන හොඳ නරක පමණයි ගෙන යන්නේ. ආචාර්ය අබ්දුල් කලාම් මහතා වැනි නායකයෙක් අපටත් ලබා දෙන ලෙස දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. ඉන්දියාවේ මුතු ඇටය අබ්දුල් කලාම් මහතායි. බොහෝ චිත්‍රපට වල පවා එතුමා ගැන නිතර සඳහන් කරන්නේ එතුමා උතුම් නායකයෙන් නිසාය. අපේ නායකයින්ගෙද මනස නිරවුල් වෙවායි පතමි. 🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ruwanchamara4972
    @ruwanchamara4972 2 ปีที่แล้ว +5

    ආදර්ශමත් නායකයෙක්

  • @sudeerathennakoon9385
    @sudeerathennakoon9385 2 ปีที่แล้ว +5

    ලංකාවටද අවශ්‍ය මෙවැනි දේශප්‍රේමි නායකයෝය.

  • @user-hw3hx3vq4h
    @user-hw3hx3vq4h 2 ปีที่แล้ว +28

    ඉන්දියාව ගොඩ නැගුවේ අබ්දුල් කලම් 😇😇😇😇😇😇

  • @dimithuasanka7008
    @dimithuasanka7008 2 ปีที่แล้ว +18

    ලංකාව දේශපාලන කාලකන්නිය ගැන කියලා වැඩක් නෑ ඉන්දියාවේ නායකයා සුපිරිය අයියා

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +15

    අපිටත් හිටියනම් මේ වගේ නායකයෙක්.

  • @upulnishansonglane9238
    @upulnishansonglane9238 2 ปีที่แล้ว +5

    මේ වගේ නායකයෙක් අපිටත් කවදා ලැබෙයිද 😢

  • @tektok6630
    @tektok6630 2 ปีที่แล้ว +12

    ඉන්දියාවේ නයාශ්ටික අවි බලවතෙක් උනෙ අබ්දුල් කාලාම් නිසා 🥰👍

  • @renujasunathi7202
    @renujasunathi7202 2 ปีที่แล้ว +16

    ඔය විදිහට ව්.අයි ලෙනින් ගේ විඩියෝ එකක් හදන්න විශිෂ්ම ලෝකය .🇷🇺🇱🇰

  • @kkumaraanilantha5806
    @kkumaraanilantha5806 2 ปีที่แล้ว +3

    Ekanam marai appa😍😍

  • @slbrave8603
    @slbrave8603 2 ปีที่แล้ว +16

    Respect ❤️
    ඒ වගේ leadersla ට ඉඩක් නෑ ලංකාවේ😣

  • @fathimarifaya9516
    @fathimarifaya9516 2 ปีที่แล้ว +4

    Love you 💓💓 Abdul kalaam sir

  • @avinduprabashwara4662
    @avinduprabashwara4662 2 ปีที่แล้ว +9

    අදටත් ගරු කරන නායකයෙක් ❤️

  • @shanrescpectshort133
    @shanrescpectshort133 2 ปีที่แล้ว +8

    අබ්දුල් කාලීම් එයා හිනදා තමාඅද ඉන්දියාව ඔම තියෙන්නේ 💖

  • @user-hk4fl4uo8t
    @user-hk4fl4uo8t 2 ปีที่แล้ว +9

    වැඩසටහන ඉතාම ලස්සන ට කරනවා...

  • @kalyanamithra1615
    @kalyanamithra1615 2 ปีที่แล้ว +14

    අර පුටු සීන් එක නම් පට්ට අයියෙ☺💚😇අපේ රට කරවන හරක්ටත් මොළේ පෑදේවා කියල ප්‍රාර්ථනා කරාට වැඩක් නෑ.උන්ට මේව බලන්න වෙලාවක් නෑ.කොමිස් ටික ගහගන්නත් වෙලාව එපෑ.නොදකින් 😔

  • @supunhasitha1467
    @supunhasitha1467 2 ปีที่แล้ว +4

    හැමදාම විශ්ම ලොකය බලන්නේ මේ අයියා ගේ කටහඩ පට්ට අසයි

  • @AbdulRahman-ws8tu
    @AbdulRahman-ws8tu 2 ปีที่แล้ว +9

    ඒකට අපේ එකා 😑💔

  • @chintakachintaka7583
    @chintakachintaka7583 2 ปีที่แล้ว +2

    මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් මිහිකත ට අභිමානයක්

  • @kasunhansaka6941
    @kasunhansaka6941 2 ปีที่แล้ว +26

    අපේ ජනාධිපතිට නම් කන්ටේනර් පෙට්ටි 1000 විතර දේවල් අැති අරගෙන යන්න

    • @Captain_Jack.Sparrow
      @Captain_Jack.Sparrow 2 ปีที่แล้ว +2

      ඒ වැඩේ දැන්ම පටන් අරන් තියෙන්නෙ

  • @nivanthanayanajith576
    @nivanthanayanajith576 2 ปีที่แล้ว +11

    මහින්ද නම් ජනාදිපති කමෙනුත් යන්නෙ මුලු දේපලම අරන් යන්නෙ පෙරේතයා, ආ නැද්ද😂
    සුපිරි වීඩියෝ එක අයියේ අරගලයට ජය♥️

  • @pramithvidarsha3834
    @pramithvidarsha3834 2 ปีที่แล้ว +15

    අබ්දුල් කලාම්ගෙ අයිය අදටත් සෙරප්පු හදනවා. එ තමන්ගෙ මල්ලි කියන්න තියෙන්නේ photo එකක් විතරයි

  • @trishamanoji9362
    @trishamanoji9362 2 ปีที่แล้ว +2

    පිනට පහළ වෙන ජනාධිපතිවරු..අපි පව් කාරයි.අපි අහු වුණේ හොරුන්ට.අපේ අවාසනාව.ලිපියේ ස්තුතියි ඉතා වැදගත්.

  • @manojbalasooriya8299
    @manojbalasooriya8299 2 ปีที่แล้ว +5

    අපිත් හිතුවා අපිත් පත්කර ගත්තේ මෙහෙම නායකයෙක් කියලා.. අපි හැමෝටම වැරදුනා.. මෙහෙම නායකයෙක් අපිට නොලැබිම අපේ අවාසනාව.. අපෙ රට වාසනාවන්ත උනාට අපි වාසනාවන්ත නැ..

  • @dulsaraindeepa5114
    @dulsaraindeepa5114 2 ปีที่แล้ว +3

    ශ්‍රේෂ්ට නායකයො
    විශ්ම ලෝකය ❤️❤️❤️❤️✌️👍

  • @diniya7908
    @diniya7908 2 ปีที่แล้ว +5

    ගවේශනාත්මක ලිපි ලියන්න මට 💜🥺

  • @kalanachethanadodamkumbura8414
    @kalanachethanadodamkumbura8414 2 ปีที่แล้ว +7

    Simply a LEGEND ❤️

  • @lochana3601
    @lochana3601 2 ปีที่แล้ว +4

    ඒබ්‍රහම් ලින්කන් ගැනත් වීඩියෝ එකක් ඕනා.😊

  • @gevindudakshina6116
    @gevindudakshina6116 2 ปีที่แล้ว +9

    Port City එක ගැන video 1k ඕනෙමයි

  • @Helasiri
    @Helasiri 7 หลายเดือนก่อน

    මුළු හදවතටම දැනුනා ඒක. අති විශිෂ්ට නායකයෙක්. සුපිරි වීඩියෝ එකක් විශ්ම 🌎... ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉💐💐💐💐💐💐💐🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🌎🙏

  • @vihangabimsara4716
    @vihangabimsara4716 2 ปีที่แล้ว +12

    අපේ අයගෙ නම් සූට් කේස් දෙකක් නෙවෙයි නැවු දෙකකුත් මදි වෙයි ගෙනියන්න

  • @priyantha19452
    @priyantha19452 2 ปีที่แล้ว +1

    දැනුමින් පෝෂණය කරනගමන් රටෙි වර්තමාන දේශපාලන භාවිතය පිලිබද කරන විවෙිචනාත්මක අදහස් දැක්වීමි ගොඩක් වටිනවා

  • @darshanadeepal2974
    @darshanadeepal2974 2 ปีที่แล้ว +2

    කාලෝචිත ඉදිරිපත් කිරීමක්. මෙවැනි නායකයන් බිහිවන රටත් වැසියනුත් පින්වන්තයි. මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයෙක් අපේ රටේ බිහිවේවා...දේශපාලුවෝ බංගවේවා! මාතෘඹ්හූමියට ජය!!

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +1

    හොඳ වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @Music-xq1sw
    @Music-xq1sw 2 ปีที่แล้ว +4

    පට්ට ආ අදත් සුපිරියක් notification ආව ගමං බැලුවා ❤️😍☺️

  • @NEST10SD
    @NEST10SD 2 ปีที่แล้ว +8

    Great President ever... ❤️ Sir Abdhul Kalam

  • @nisaldayantha4389
    @nisaldayantha4389 2 ปีที่แล้ว +2

    Respect Kalam🥺❤❤

  • @udayasiriperera4762
    @udayasiriperera4762 2 ปีที่แล้ว +4

    කසාද බැදපු නැති මනුස්සයෙක්...

  • @nimanherath4900
    @nimanherath4900 2 ปีที่แล้ว +6

    අපිටත් පුලුවන්, නැ මටත් එහෙම් කෙනෙක් වෙන්න පුලුවන් .හැමෝම එහෙම්ම හිතමු අනිවාරෙන් මට එහෙම තනතුරක් ලැබුනත් සරලව පුලුවන් උපරිමයෙන් හරි දේ කරනව.

  • @laksmanjayasiri2400
    @laksmanjayasiri2400 2 ปีที่แล้ว +1

    ඔබේ කට හඩ ඉතා පැහැදිලිය්...

  • @LUCIFER-db7bf
    @LUCIFER-db7bf 2 ปีที่แล้ว +2

    niyama vadak wishma lokaya hamadama balanava

  • @racingpro1286
    @racingpro1286 2 ปีที่แล้ว +4

    කලින් තිබ්බ intro එක අයින් කරේ ඇයි ඒක ලස්සනයිනේ🤔

  • @kaneshandinesh3192
    @kaneshandinesh3192 2 ปีที่แล้ว +3

    Respect you sir,
    Thanks for the video

  • @jehanperera7797
    @jehanperera7797 2 ปีที่แล้ว +1

    Im speechless greatness of greatness kindness of kindness bumblebees of humbllness of great leader❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @JISOOmine
    @JISOOmine 2 ปีที่แล้ว +2

    මම කැමතියි

  • @NobalanaWishwaya1
    @NobalanaWishwaya1 2 ปีที่แล้ว +3

    ලංකාවේ දූශිත පාලකයා මහින්ද රාජපක්ෂ ගැන වීඩියෝ එකක් ඕනෙ

  • @sidhamyashotharaj2364
    @sidhamyashotharaj2364 2 ปีที่แล้ว +6

    Respect 🫡kalam sir…

  • @indikamahesh7621
    @indikamahesh7621 2 ปีที่แล้ว +2

    I love him

  • @sennalsavinduaberathna1974
    @sennalsavinduaberathna1974 2 ปีที่แล้ว +5

    එ වගෙ නායකයෙකු හිටියනම් .. මේ පුංචි රට දියුණු කරනවා අනිවාරෙන් ම

  • @anwarkhanmuhammadashraff8786
    @anwarkhanmuhammadashraff8786 2 ปีที่แล้ว +1

    ONE OF THE GREAT LEADER IN THE WORLD 🙂👍💛

  • @jayodha
    @jayodha 2 ปีที่แล้ว +8

    එකට අපේ රාජපක්ෂ පවුල

  • @samaanishaa2835
    @samaanishaa2835 2 ปีที่แล้ว +4

    කොයි රටක උනත් රත්තරන් මිනිස්සු...🙏🙏🙏🙏🙏

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 ปีที่แล้ว +5

    කෙනෙක් මැරුණම අරන් යන්න පුළුවන් වෙන්නෙ හම්බකරපු දේ නෙවෙයි කරපු හොඳ නරක පමනයි

  • @farsan2503
    @farsan2503 2 ปีที่แล้ว +1

    Abdul Kalam always great politician and great scientist gentleman ❤️❤️❤️❤️👍👍👍

  • @ishankaelpitiya8542
    @ishankaelpitiya8542 2 ปีที่แล้ว +2

    He is the father of the indian space technology indian space programme......

  • @dilshangamage3570
    @dilshangamage3570 2 ปีที่แล้ว +8

    අපේ උන් සූට්කේස් දෙකක විතරක් තියලා අනික් ඒවා ඔක්කොම ගනී.... කාලකණ්ණී...

  • @chasithasanoj601
    @chasithasanoj601 2 ปีที่แล้ว +5

    රාජපක්ෂ පෙරේත සෙට් එකට හොඳ පාඩම් මෙවා

  • @SecretsofAstronomy
    @SecretsofAstronomy 2 ปีที่แล้ว +3

    Thank you for the video.❤🌹❤
    තවත් මේ වගේ වීඩියෝවක් දාන්න.❤🌹❤

  • @universalmusic2056
    @universalmusic2056 2 ปีที่แล้ว +3

    The quality of this leader made me cry.

  • @sasilasamarasingha6357
    @sasilasamarasingha6357 2 ปีที่แล้ว +4

    annna nayakayo

  • @LUCIFER-db7bf
    @LUCIFER-db7bf 2 ปีที่แล้ว +3

    1st comment

  • @pereranilushi9
    @pereranilushi9 2 ปีที่แล้ว

    මෙවන් නායකයන් ලංකාවේ තුල බිහිවේවා කියලා ප්‍රර්ථනා කරමු.. 🙏

  • @hemakodithuwakku5075
    @hemakodithuwakku5075 2 ปีที่แล้ว +6

    ඒ රටේ එහෙම වුණාට අපේ එවුන් එළියට බැහැල යන්නේ ඩොලර් රත්තරන් කන්ටේනර් ගානට අර ගෙන

  • @parklisacrystaljimin4314
    @parklisacrystaljimin4314 2 ปีที่แล้ว +3

    RIP Dr. KALAM

  • @sakurayt3087
    @sakurayt3087 2 ปีที่แล้ว +11

    රා'ල එලියට බහිනකොටනං බඩු ගෙනියන්ඩ බොයිං 737 එවා 6 ක් 7 ක් වත් ඕන වෙයි

    • @chanakadilshan8802
      @chanakadilshan8802 2 ปีที่แล้ว

      u danatama badu ugandawata plane 3,4 kin yawala iwarai bn

  • @anojdamsith2739
    @anojdamsith2739 2 ปีที่แล้ว +3

    1 st comment 🙂

  • @danuhpsdk9283
    @danuhpsdk9283 2 ปีที่แล้ว +3

    👍👌

  • @Vishigirl640
    @Vishigirl640 2 ปีที่แล้ว +3

    Thank s

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว

    Thanks 🙏

  • @salukaerandha2825
    @salukaerandha2825 2 ปีที่แล้ว +1

    First 😍❤️

  • @MaheshDasanayake
    @MaheshDasanayake 2 ปีที่แล้ว +5

    මම නම් අපේ ලංකාවෙ පාර්ලිමේන්තුවේ මෙහෙම ජන නායකයෙක් දැක්කෙ නෑ මෙහෙ දැන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ ඔක්කොම හොරු ඩ්ඩ්ලි සේනානායක D.S සේනානායක,රෝහණ විජේවීර වගේ චරිත ආයෙ එක පක්ෂයකින්වත් බිහිවන්නෙ නෑ

  • @denismariasingam1812
    @denismariasingam1812 2 ปีที่แล้ว +1

    A great leader.

  • @fazalmohammed1650
    @fazalmohammed1650 2 ปีที่แล้ว +2

    👍🌹

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว

    thanks you

  • @kareenduganganatha4547
    @kareenduganganatha4547 2 ปีที่แล้ว +3

    අතුල් බිහාර් වජ්පායි රජයේ න්යෂ්ටික වැඩසටහන් ගැන video එකක් දාන්න

  • @sampathgamage861
    @sampathgamage861 2 ปีที่แล้ว +1

    👏..🌹..😍.. හැමදාම..🔥..!

  • @sahan.1060
    @sahan.1060 2 ปีที่แล้ว +1

    One of greatest man ever seen🙏❤️

  • @surangakumara838
    @surangakumara838 2 ปีที่แล้ว +3

    වරක් අමිතාබච්චන් මෙයාට අතට අත දෙන්න ප්‍රතික්ෂේප කරාලු කුලයෙන් පහත් කියලා.ඉන්දියාවේ ඒක අදටත් සැරටම තියනවනි.අමිතාබ් වගේ පුස් නලු බට්ටෙක්ද මෙතුමා.අහසට පොලව වගේ.ලෝකෙටම ආදර්ශයක් ❤️