Anduru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්)-

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ต.ค. 2024
  • Andhuru Mathaka (දාහක් ප්‍රශ්න මැදින්) - Official Music Video
    ‪@NiyouGanz‬ X ‪@lilah3146‬ X ‪@chiraboymusic‬ X ‪@anolx2279‬
    ✗ Out Now On All Streaming Platforms ❗
    ✗ Stream/Download: trtunes.com/ad...
    ➢ Spotify: shorturl.at/eknJ5
    ➢ Apple Music: shorturl.at/fwDLN
    ➢ Stay Tuned With Niyou Ganz's Latest Realeases: 🔖
    shorturl.at/rtzOR
    ▶ Produce - Snoopy On Da Beat
    ▶ Vocals - ‪@NiyouGanz‬ , ‪@lilah3146‬ , ‪@chiraboymusic‬ , ‪@anolx2279‬
    ▶ Rap Lyrics - ‪@NiyouGanz‬ , ‪@lilah3146‬ , ‪@chiraboymusic‬
    ▶ Hook Lyrics - ‪@anolx2279‬
    ▶ Mix & Master - Varuna Dulanjana ‪@V_tune_Records‬
    ▶ Additional Music - Varuna Dulanjana ‪@V_tune_Records‬
    ▶ Starring - Anol Jayalath & Nisal Shanuka
    ▶ Director - Nikeshala Chamuditha ‪@neonspletter9141‬
    ▶ DOP - Kosala Prabath ‪@redeyestudio6373‬
    ▶ Edit & Colourist - Kosala Prabath ‪@redeyestudio6373‬
    ▶ Artwork - Gihara @ceylon one
    ▶ Realease By - REW Records, a division of TR TUNES MUSIC GROUP(PVT)LTD
    Dial Now...
    For Download " #AnduruMathaka " song as your RingIn Tone..
    ☎Dialog - 8710763922
    ☎Mobitel - 74744118
    ☎Hutch - 369112037
    ▶ Cast
    ⦁ Tharindu Lakshan
    ⦁ Lilan Tharusha
    ⦁ Dilshika Chamod
    ⦁ Anol Jayalath
    ⦁ Nisal Shanuka
    ⦁ Nikeshala Chamuditha
    ⦁ Kosala Prabath
    ⦁ Isuru Pathum
    ▶ Special Thanks
    ⦁ Gihara Nishal
    ⦁ ‪@Avickzz‬
    ⦁ Dr.NeezyForrel
    ⦁ Shehan
    ⦁ Kavindu Prabath
    ⦁ Nikeshala Chamuditha
    ⦁ Lilan Tharusha
    ⦁ Dilshika Chamod
    ⦁ Madusha
    ⦁ Isuru Pathum
    ⦁ SMACK(Asela Madhusanka)
    ⦁ Banu Boy ( FOP )
    • Tharusha nisakanka
    ⦁ Spaky
    ⦁ Chamidu
    ⦁ Mihil
    ⦁ Dineth Methmal
    ⦁ Sandeepa malli
    ⦁ Akash
    ⦁ Pasindu malli
    ⦁ Windika (Hazzi )
    ⦁ Prekka
    ⦁ Darkey SG
    ▶Social Media Partners
    ⦁ ‪@ozone_music‬
    ⦁ ‪@club_music‬
    ⦁ Zero Music
    ⦁ Mood Music
    ⦁ Rap City Music
    ⦁ Bunny Music
    ⦁ ‪@RoyalMusicLK‬
    ⦁ Alone Music
    ⦁ Kaviya Music
    ⦁ Dark Music
    ⦁ Relax Music
    ⦁ Sashi Music
    ⦁ Noti Kolla
    ⦁ Edmarts Music.
    ⦁ Beast Music
    🎵 Follow Niyou Ganz on Social Meadia
    ✓ Subscribe in youtube : / @niyouganz
    ✓ Like & Follow on Facebook : / niyou-ganz-11350111057...
    ✓ Follow on Tik Tok :vm.tiktok.com/...
    🎵 Follow Chira Boy On Social Meadia
    ✓ Subscribe In TH-cam - / @chiraboymusic
    ✓ Follow On Facebook - / dilshika.chamod.3
    ✓ Follow In Tik Tok - vm.tiktok.com/...
    🎵 Follow Lilah On Social Media
    ✓ Subscribe In TH-cam - / @lilah3146
    ✓ Follow on Facebook - / lilan.tharusha
    🎵 Follow Anol X On Social Media
    ✓ Subscribe On TH-cam - / @anolx2279
    ✓ Like & Follow on Facebook : / 100065398968794
    ✓ Follow on Tik Tok :vm.tiktok.com/...
    🎵 Follow V Tune Records On Social Media
    ✓ TH-cam - / varunadulanjana
    ✓ Facebook - / vdulanjana
    🎵 Follow TR Tunes On Social Media
    ✓ TH-cam : / @emptyjjj
    ✓ Instergram :www.instagram....
    ✓ Facebook Group :www.facebook.c...
    ✓ Facebook Page : / tr.tunes.recoders
    Channel Management: TR TUNES LIFE STUDIO
    Music video by Niyou Ganz, LILAH, CHIRA BOY,Anol X performing "Anduru Mathaka".
    © ℗ 2022 REW RECORDS , Licensed by TR TUNES.
    #andurumathaka #දාහක්ප්‍රශ්නමැදින් #dahakprashnamadin

ความคิดเห็น • 3.7K

  • @chiraboymusic
    @chiraboymusic 2 ปีที่แล้ว +2346

    Lyrics....✍️
    -Lilah-
    (Rap verz)
    මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
    පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
    හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
    මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ
    සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
    හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
    ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
    ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ
    පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
    මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
    හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
    රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං
    උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
    විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
    ආහ්... ගත්තෙම නෑ මං පක්ෂයක්
    අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්
    -Niyou ganz-
    (Rap verz)
    ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
    මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
    මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
    අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ
    ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
    පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
    හැමදේම ස්ලිලි කොලයට යටනම්
    හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං
    එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
    ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
    සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
    යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි
    මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
    යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
    කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
    මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්
    -Anol x-
    (Hook)
    තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
    ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
    දුප්පත් කම යන ඒපාලු කතරේ
    තනිවුනේ මම අද පාලු දිවි කතරේ
    -Chira boy-
    (Rap verz)
    මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
    දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
    අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
    කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
    ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
    දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
    ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව
    අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
    හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
    මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්
    අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
    මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
    සමහරු කිව්වා උඹ චරිතයක් විකට
    දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට
    මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
    සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
    නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
    ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු
    විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
    මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
    මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
    ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ...

    • @slgaming1006
      @slgaming1006 2 ปีที่แล้ว +21

      ❤️❤️❤️

    • @rmstudio843
      @rmstudio843 2 ปีที่แล้ว +16

    • @Pamuwa__
      @Pamuwa__ 2 ปีที่แล้ว +68

      ඒ lyrics වල තියෙන්නේ අපේ ජීවිත කතාව බං ඒකනම් පට්ට (දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මේ ජීවිකාව) 💝✌️ හිතට වදිනවා සුපිරියටම 🔥

    • @slgaming1006
      @slgaming1006 2 ปีที่แล้ว +22

      @@Pamuwa__ ඇත්තටම 👌👌👌👌

    • @ogeeshaviman
      @ogeeshaviman 2 ปีที่แล้ว +24

      ගැම්මක් බම් 💯😏🐾

  • @Kelwiz
    @Kelwiz 2 ปีที่แล้ว +2882

    Noizee boys🔥

  • @SHANPUTHA
    @SHANPUTHA 2 ปีที่แล้ว +1149

    Idiriya subai mallila.....! 💯❤

    • @lilah3146
      @lilah3146 2 ปีที่แล้ว +91

      ආදරෙයි ශාන් අයියා 😍

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +139

      Aiyah 🥺♥️♥️♥️♥️

    • @Sadew122
      @Sadew122 2 ปีที่แล้ว +12

      shan aiya😇❤️

    • @thonda5167
      @thonda5167 2 ปีที่แล้ว +5

      ❤️🌙

    • @sandundissanayake126
      @sandundissanayake126 2 ปีที่แล้ว +5

      shano 😎

  • @ushanushan86
    @ushanushan86 ปีที่แล้ว +193

    ඒ Lyrics ලිව්ව දෑතට බුදු සරණයී 😻♥️

  • @gamingwithshenu9213
    @gamingwithshenu9213 2 ปีที่แล้ว +719

    වචන ටික🥵🔥💥

  • @dmxkoza119
    @dmxkoza119 2 ปีที่แล้ว +133

    මල් සිංඳු වලට Bye.. BS.. trending list එකේ වැඩිපුර තියෙන්නෙ රැප් තමා.. 😌♥ ලංකාව හරි වෙනස් කියන්නෙ බොරු ද?. 😘 කොල්ටියක්.. 🌝💖

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +10

      ♥️♥️

    • @chanuka7540
      @chanuka7540 2 ปีที่แล้ว +2

      Gammak thama bokka apiasa ouvata thama thava rap gahapan pokka

  • @ALFHA44
    @ALFHA44 9 หลายเดือนก่อน +7

    "දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ මගෙ මේ ජීවිකාව
    ලන්කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව"
    I FEEL IT BROTHERS 🖤💯

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +201

    ආදරෙයි ආදරෙයි කිව්වට
    අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ 💔🙂🤚
    Good job brothers......❤️🤩

  • @j.m.sachinthamadhusankajay7241
    @j.m.sachinthamadhusankajay7241 2 ปีที่แล้ว +136

    පොඩි කොල්ලො 3 දෙනෙක්... ඉස්සරහට රටම හොල්ලපන් මල්ලියේ..... 💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @rasikarasika2453
    @rasikarasika2453 ปีที่แล้ว +8

    හිතට වේදෙන්නම කියනවා සින්දුව , මාරු බ්‍රෝ , පට්ටයි 🥀🥀🥀🔥🔥🔥🔥

  • @shevinfdo3803
    @shevinfdo3803 2 ปีที่แล้ว +78

    පොඩි කොල්ලො ටිකක් එකතු වෙලා ගහන ගේම next level . ❤️❤️ වචන නෑ කියන්න ❤️❤️💫⭐💥

  • @SinethDeshara
    @SinethDeshara 3 หลายเดือนก่อน +13

    ආපු දවසේ ඉදන් 2024 වෙනකම්ම අහනවා ඉස්සරහටත් අහනවා 👌❤️

  • @maheshthikshana7231
    @maheshthikshana7231 2 ปีที่แล้ว +89

    කුනුහරප 0% සින්දුවේ අර්තෙ 100% මේ වගේ සින්දු තමයි ඕනේ😍

  • @KAVINDAMAX-rl5to
    @KAVINDAMAX-rl5to 2 ปีที่แล้ว +80

    මතකද උබ පන්තී යන කාලෙ පන්තීයෙ උගන්නද්දී උබගෙ වැඩෙන රැප් ලීයන ඓක ජයෙන් ජය සහොදරයා උබගෙ හීනෙට උබගීයා බම්
    😒⃝⃟ꦾꦿꦿ࿔ ৫⃟➤᭄᭄̊̊̊̊࿓࿔♡꧂ᘝᘞ BROO......

    • @ZeonVibez
      @ZeonVibez 2 ปีที่แล้ว +2

      ❤️🥰

    • @thilinimandhira413
      @thilinimandhira413 2 ปีที่แล้ว +2

      අම්මෝ මරු ❤️🔥

    • @KAVINDAMAX-rl5to
      @KAVINDAMAX-rl5to 2 ปีที่แล้ว +3

      @@thilinimandhira413 YES BRO අපී ඓක්ක ඉගන ගත්ත කොල්ලෙක්

  • @M_Zay......
    @M_Zay...... 2 ปีที่แล้ว +8

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️💉

  • @notiboyofficial7066
    @notiboyofficial7066 2 ปีที่แล้ว +11

    නියො අයියා පිස්සුවක් ඔයානම් 🥺✌️වශී වුනා වගෙ🥺✌️

  • @FishFrenzyFish
    @FishFrenzyFish 2 ปีที่แล้ว +7

    අම්මෝ ආයෙත් බැලුවා
    හිතටම වැදුනා ඉතිම්...❤❤

  • @abimansadaru5864
    @abimansadaru5864 ปีที่แล้ว +117

    මේ රැප් එක ලිව්ව දැතට බුදු සරණයි!🎖️️🎖️️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AsunthaThilina
    @AsunthaThilina 2 ปีที่แล้ว +15

    අම්මෝ... ඒ වචන ටික 😍 මරු මචන් නියමයි උබලා ටික ❤️🤝

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +22

    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්🙂❤️
    congratulations brothers❤️‍🔥

  • @lashmilashmi620
    @lashmilashmi620 ปีที่แล้ว +4

    බලපු සුපිරි ම සුපිරි එලකිරි සිංදු ව අයියලා ඔක්කොම ලස්සනට කිවුවා අයේ දෙකක් නැහැ
    😚😙🥰

  • @RuzziRT
    @RuzziRT 2 ปีที่แล้ว +13

    හිතට වැද්දා එකෙන්ම💖😍

  • @banuboyy
    @banuboyy 2 ปีที่แล้ว +81

    Lila, Anol ,Niyo , Chira Good Job Mh Boi's & Snoopy Beats 🔥🔥♥️

  • @nawo459
    @nawo459 2 ปีที่แล้ว +49

    Noizee boys❤️🥀 voice එක'හ්🤤❤️🔥1Mගහන්න මම තනියම අහලා සැරින් සැරේ උදව් කරනො'හෝ😌💯✨

  • @club_music
    @club_music 2 ปีที่แล้ว +95

    විමානෙ හැටියට තමයි
    ගැලපුනේ මොන යක්ෂයත්...
    Wade Maru ❤️

  • @rocky_kofficial8992
    @rocky_kofficial8992 2 ปีที่แล้ว +81

    ගෝඨා ගෙ ආණ්ඩුව ලයිට් කපන නිසා, track එක පරක්කු උනා, මොනා උනත් track එක කවදා හරි out වෙයි කියලා බලාගෙන හිටියා, congratulations මගේ උන් සෙට් එක, ලොකු ගමනක් තියෙනව උබලට ❤️🔥😍👊

  • @wijesena9012
    @wijesena9012 ปีที่แล้ว +3

    My favourite song

  • @nawodamadumali9455
    @nawodamadumali9455 2 ปีที่แล้ว +339

    හිගුරග්ගොඩ අපිටත් ආඩම්බරයක් හිගුරග්ගොඩ කොල්ලෙන්ගෙ වැඩක් ට්‍රෙන්ඩින් ගියා කිව්වාම😍

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +30

      🥰🥰🥰

    • @maniladesilva
      @maniladesilva 2 ปีที่แล้ว

      th-cam.com/video/KaDD71_YtuU/w-d-xo.html sup ekk dennko

    • @gamingwithmenu3886
      @gamingwithmenu3886 2 ปีที่แล้ว +6

      Ado polonnaruwa ne

    • @hiranyapabasara4208
      @hiranyapabasara4208 2 ปีที่แล้ว +1

      @@gamingwithmenu3886 maath 🤟🔥

    • @scofficialstudio4183
      @scofficialstudio4183 2 ปีที่แล้ว +7

      අපෙ එකාහ් @Niyo Ganz
      අපිටත් ආඩම්බරයි හිගුරක්ගොඩ අපිත්

  • @ashadisewmini769
    @ashadisewmini769 2 ปีที่แล้ว +7

    අඩෝව් ඔයිහ් 😩😩 ඒකනම් පිස්සුවක් 😩😩😩❤❤

  • @HappyGecko-hv6jq
    @HappyGecko-hv6jq 7 หลายเดือนก่อน +4

    හිගුරක් ගොඩ ගැම්මක් අල්ලමු🤟

  • @Haravinth-triple_X_killer
    @Haravinth-triple_X_killer 2 ปีที่แล้ว +6

    ගැම්මක් තමා ඉතිම් 😍✊

  • @gamingchutta8826
    @gamingchutta8826 2 ปีที่แล้ว +9

    8 ❤️‍🔥trending අවා කොල්ලො පට්ට සතුටුයි අහ්හ්හ්

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara 2 ปีที่แล้ว +36

    පහර කොල්ලනේ පහර ඒක අහද්දිත් මාර ගැම්මක් එනව සුබ පැතුම්♥🔥ඉදිරියට සුබයී❤️‍🔥

  • @nilukadamayanthi8151
    @nilukadamayanthi8151 2 ปีที่แล้ว +19

    දැනට අහපු හොදම රැප මොකද කියලා අහුවොත් කන පැලෙන්න දෙකක් ගහල මෙක පෙන්නපන්

  • @sasinduyehan4236
    @sasinduyehan4236 2 ปีที่แล้ว +51

    කියන්න ඕන දේ සිංදුවට දාල හිතටම වදින විදියට ගින්දර වගෙ රැප් එක කොල්ලො ටික ගහල තියෙ පට්ට 🔥❤️ All the best trending#1❤️1M+ගැම්මක් 💖💪

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +6

      ♥️♥️♥️

  • @thejanmind
    @thejanmind 11 หลายเดือนก่อน +6

    3:00 lyrics නම් ❤

  • @pmrrapper9579
    @pmrrapper9579 2 ปีที่แล้ว +7

    අඩො චිරා ඒක පිස්සුවක් ඕයී..😍😍😍😍❤️❤️❤️

  • @Alan944-e9b
    @Alan944-e9b 2 ปีที่แล้ว +22

    මතක තියා ගනින් අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්💪😌😈 good luck brothers ❤️

  • @NibodyaPrasadani
    @NibodyaPrasadani 5 หลายเดือนก่อน +3

    😘😘❤️ හ‍රි ම ලස්සන වචන ටිකක්. ❤️❤️ අයියේ සිංදුව ගොඩක් ලස්සනයි. හදවතට දැනෙන, කාවදින song එකක් හරිම ලස්සනයි ❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️❤️ මේ වගේ සිංදු දිගටම කරන්න ❤️❤️

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 2 ปีที่แล้ว +6

    අඩෝ සුප්පම සුප්පක් ආ❤පට්ටමයි

  • @SMACK-
    @SMACK- 2 ปีที่แล้ว +25

    චිරා මගේ එකා ගැම්මක්🔥 .."උඩටම ගිහින් උබ දැක්කොතින් සංතෝසේ බෑ බං" ❤️😍

  • @killshen2442
    @killshen2442 2 ปีที่แล้ว +2

    Ft manikala ela rap eka hadennama 💎🤟🙂

  • @ozone_music
    @ozone_music 2 ปีที่แล้ว +89

    ආදරෙයි ආදරෙයි කිව්වට....අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ ... Lilah ❤️✨😎

  • @DiaryOfVikash
    @DiaryOfVikash 2 ปีที่แล้ว +22

    සුපිරියට වැඩේ කරලා තීනවා.. Congratulations Boyis ♥️💥

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv 4 หลายเดือนก่อน +3

    ලස්සනයි....😍🥀👉👈❤️‍🩹අදුරු මතක කියල දැකල තිබුනට ඇහුවේ අද අහල තිබුනෙම නෑ...ආසාවෙන් හිටියා අහන්න ඉතින් අද ඇහුවා මාරම ලස්සනයි....❤️🥺 ...ඉස්සර මම රැප් වැඩිය ඇහුවේ නෑ ඒත් දැන් රැප් අහනවා ගොඩක්..අහන්නත් ආසයි...❤️🥺👉👈

  • @Podipuuz
    @Podipuuz 2 ปีที่แล้ว +6

    සුපිරි ❤️❤️

  • @teexy
    @teexy 2 ปีที่แล้ว +11

    Waiting bn ❤

  • @Madhu-r2e6x
    @Madhu-r2e6x ปีที่แล้ว +2

    Supiei Sinduvak man Asaama sinduva Aduru mathaka sinDuva kiyana ayage katahadaval maru 😊😊😊

  • @h_lk6362
    @h_lk6362 2 ปีที่แล้ว +14

    සුපිරියක් 😚♥️ vocal එකේ echo පොඩ්ඩක් වැඩී අවුලක් නෑ පට්ට 💖

  • @kavisvoice8208
    @kavisvoice8208 2 ปีที่แล้ว +87

    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නේ අපිත් අපේ ජීවිකාව ❤❤5M වත් ඕන මේකටනම්

  • @vihangas
    @vihangas 2 ปีที่แล้ว +6

    00:58 Lilah 🤩

  • @darshiaberathna4639
    @darshiaberathna4639 2 ปีที่แล้ว +7

    ඒක සුපිරි 😇❤️😌ඇඩෙන්නම වැඩේ දිලා හැබැයි සෙට් එකටම all the best 😇😌👉❤️👈

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +1

      ♥️♥️♥️

  • @ravindusathsar
    @ravindusathsar 2 ปีที่แล้ว +167

    1:47
    2:47 ඒ lyrics ටිකනම් පට්ට හිගුරක්ගොඩ ගැම්මක් තමයි 🎤🎧🎤💚

  • @dippitahawagemaheshika8450
    @dippitahawagemaheshika8450 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤

  • @nethukiiimalsha622
    @nethukiiimalsha622 2 ปีที่แล้ว +70

    2000 න් පස්සෙ පොඩි උන් කියන 2000 ට කලිම් අයියලට. ඇඩෙන්ඩ පොඩි කොල්ලො ටික සුපිරි ගේමක් දීල ඇඩෙන්ඩම. කියන්ඩ අඩුවක් ඇත්තෙම නෑ....😍🙂

  • @shashiboy2628
    @shashiboy2628 2 ปีที่แล้ว +94

    කොල්ලො ටික වැඩේ දීලා තියෙනවා ඇඩෙන්න.... 🙏❤️
    රජරට ගැම්මක් සහෝලා... ❤️🙂🔥

  • @mayurabandara8348
    @mayurabandara8348 ปีที่แล้ว +7

    අම්මා තමා අංක 01

  • @r2kgaming439
    @r2kgaming439 2 ปีที่แล้ว +6

    පොලොන්නරුවෙ ගැම්මක් ❤🥀

  • @unknownreezeo7417
    @unknownreezeo7417 2 ปีที่แล้ว +14

    This is a blast boys💥🖤
    Chira 🖤💥
    Anol x 💥🖤
    Niyou 🖤💥
    Lilah 💥🖤
    Neon 🖤💥
    Snoopy 💥🖤

  • @Gayathramusic-xb2qx
    @Gayathramusic-xb2qx 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @NoNimi
    @NoNimi 2 ปีที่แล้ว +56

    ළං කරගත්ත ගොඩක් දෙනා බැසගියා වේදිකාව!!💔 Flows🔥 Good job All🕊️

  • @darshanachathurange1454
    @darshanachathurange1454 2 ปีที่แล้ว +6

    අනිවරයෙන් හිට් වෙනන්න ඔනි.
    සුපිරි 😘😘😘

  • @ahoyanimations
    @ahoyanimations 2 ปีที่แล้ว +3

    ගැම්මක්

  • @dewmigunarathna8211
    @dewmigunarathna8211 2 ปีที่แล้ว +6

    අඩෝ අඩෝ ගැම්මක් තමයි ඉතින් ❤️
    All The Best 😻

  • @senakasenaka8672
    @senakasenaka8672 2 ปีที่แล้ว +48

    පොඩි කොල්ලෝ ටික සුපිරි වැඩක් කරලා තියෙන්නේ.ඉස්සරහටම යමු තව එ්වා ඕන🎶❤

  • @m.yaasir2605
    @m.yaasir2605 2 ปีที่แล้ว +3

    Chira 🔥❤️💆🏻‍♂️

  • @dilshanchandrasena4849
    @dilshanchandrasena4849 2 ปีที่แล้ว +8

    1M Congratulations Brothers❤️💯 Good work...so beautiful...yow yow...

  • @chamodjc6199
    @chamodjc6199 2 ปีที่แล้ว +17

    Lyrics 😇🖤❤🎧🎼
    (Rap verz)
    මම ගැලවිලා ඉන්නේ සමාජෙන් දැන් ගස්සලා දාලා තටු
    පස්සට යන්නේ නෑ මේ සෙල්ලමෙ ඉස්සර කෙරුවත් මතු
    හිත්වල තිබ්බත් ජරාව මේ පොත් වල තිබ්බා තතු
    මම ගලපලා ලිව්වා කතාවක් දැන් කලබල නෑ මං කතෲ
    සුන්දර ලෝකයක් කිව්වට හැමෝටම සුන්දර වෙන්නේ නෑ
    හොඳට දුක වින්දා කාටවත්ම ගින්දර දෙන්නෙ නෑ
    ආදරෙයි ආදරෙයි කිව්වට අම්මා තරම් කව්රුත් දුන්නේ නෑ
    ඉස්සර මතකයි හැඬුවා කවුරුවත්ම පිහිටට උන්නේ නෑ
    පණට පණ දුන්න අය නම් මතකයි මට තවමත්
    මං වින්දා නින්දා අපහාස සමගම ලෝකෙන් අවමන්
    හිතුවා ගේමක් ගහනවා ඉවසන්නේ නෑ තව මං
    රවන්නෙපා පස්සට දැන් හැකිනම් මූනට රවහං
    උත්තර දැනගෙන මම අද මගෙන්ම අහනවා ප්‍රශ්නයක්
    විමානෙ හැටියට තමයි කොල්ලො ගැලපුනේ මොන යක්ෂයත්
    ආහ්... ගත්තෙම නෑ මං පක්ෂයක්
    අතමිට කාසි නැත්තං අද ගැලවිලා යන්නේ දක්ෂයත්
    -Niyou ganz-
    (Rap verz)
    ගින්දර එක්ක මන් ඇවිද්දෙ මහ අව්වේ
    මගෙ යටි පතුල් දැවුනත් දෙවියන්ගෙ නෑ යැද්දෙ
    මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
    අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ
    ගින්දර එක්ක සතුටක් හොයපු කොල්ල්ක් මං
    පඩියක් උඩට එද්දි අඩියෙන් ඇදපු උන්නම්
    හැමදේම ස්ලිලි කොලයට යටනම්
    හබලක් අතැති පාරුවක් නැති තොටියෙක් මං
    එකට ඉදල ලගට වෙලම ඇරල ගියපු මිතුරා
    ලගින් හිටපු එකත් සල්ලි හින්ද අදවෙල මගෙ සතුරා
    සල්ලි නැති හින්දද ආදරෙ මට උරුම නැත්තෙ සැමදා
    යන්න ඕනෙ පාර තේරුම් ගත්තනම් වරදින්නෑ කවදත් ඒයි
    මගේ හීන පාට කරේ මගෙම තනි පාටින්
    යන්න ඕන පාර දන්නවනම් යන්න කාටත් මුලින්
    කරන කියන හැමදේකම පිනයි පවයි ලැබෙවි ලොවෙත්
    මත තියාගනිං අඩි හයෙ වල කාගෙත් දෙපය යටින්
    -Anol x-
    (Hook)
    තනිවුනා මන් මේ සිතුවිලි අතරේ
    ගෙවාගන්න බැරිතරම් පව් කලා සසරේ
    දුප්පත් කම යන ඒපාලු කතරේ
    තනිවුනේ මම අද පාලු දිවි කතරේ
    -Chira boy-
    (Rap verz)
    මහලුවෙක් මම පිහිනන මහ සයුරේ
    දිය පොදක් නැහැ මිරිගුමයි දැක්කෙ කතරේ
    අප්‍රාණික වෙන්නෙ නෑ මගෙ කතාව සසරේ
    කඩන්නයි කඩන්නයි දැල මකුලුවත් වියුවේ
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ මෙ ජීවිකාව
    ලංකරගත්ත ගොඩක් දෙනා බැස ගියා වේදිකාව
    දුප්පත් නිසා කොං කරන්නයි සමාජයේ කතිකාව
    ආයෙ කවදාවත් විශ්වාස කරන්නෑ මමකාව
    අතරමං වෙලා මෙ හිතම නිසොල්මං
    හීනෙට මගෙ මාවත යන්න ගන්නෑ තවකල්
    මම නිවැරදි නම් නෑ පාත් කරන්නෙ මගෙ කං
    වට්ටවන්න බැහැමයි වටවෙලා ගැහුවත් මට ගල්
    අඩියෙන් අඩිය නගින්නෙ මම දැන් උඩට
    මං පැත්තට තල්ලු කරා බොරු මිතුරුකම් කවට
    සමහරු කිව්වා උඹ චරිතයක් විකට
    දුකට නෙවෙයි හුග දෙනෙක් ලං වුනේම සැපට
    මිනිස්සු දැක්කෙ නිතරම මගෙ අඩුපාඩු
    සිනහවස්සෙ පිරි කදුලයි මට වාරු
    නවත්තලා දාපං කවදාවත් උඹටනම් බෑලු
    ජීවිතේ නැමති වැවෙ මට නැත්තෙම පාරු
    විදි දුක මගෙ හිත හොදට දනි මම නොවෙයිනෙ අන්දරේ
    මේ කවට නිවට සමාජෙන් කෙලවිලාම තමයි පදම් වුනේ
    මට වැරදුනෙ කදුලු වැගිරුනෙ දැක්කෙ ලෝකෙ බොරු හිනාවනෙ
    ගොඩක් අය මගදිම වෙනස් වුනෙ මගෙන් දුරස් වුනෙ මම යනවා මගෙ මේ මාවතේ...

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +3

      😍😍😍

  • @tenuriishadi5992
    @tenuriishadi5992 ปีที่แล้ว +4

    Maruu appa supiri rap eka👌♥️

  • @madushankavinda7353
    @madushankavinda7353 2 ปีที่แล้ว +9

    කොල්ලෝ ටික දිලා සුපිරියටම ❤️🥰

    • @maniladesilva
      @maniladesilva 2 ปีที่แล้ว

      th-cam.com/video/KaDD71_YtuU/w-d-xo.html sup ekk dennko

  • @badkiller8578
    @badkiller8578 2 ปีที่แล้ว +48

    අතමිට කාසි නැත්තම් අද ගැලවිලා යන්නෙ දක්ශයත් 🥺❤..
    Lilah ඒක පට්ට 💞🎶.

    • @lilah3146
      @lilah3146 2 ปีที่แล้ว +3

      😍😙

  • @dopedenc6152
    @dopedenc6152 2 ปีที่แล้ว +20

    මිලියන් ගහනකන් බලන් ඉන්න අය කෝ⚓🤩💯

  • @sajithnishantha6615
    @sajithnishantha6615 2 ปีที่แล้ว +6

    ගැම්මටම තියන සින්දුවක් මේක 😎✨️❤️‍🔥

  • @snilan9150
    @snilan9150 2 ปีที่แล้ว +26

    සුපිරියක් සුබ අනාගතයක් ඔයාලට😍😍👌

  • @malshiayeshani9500
    @malshiayeshani9500 ปีที่แล้ว +4

    Lasanai aiye marama vidihata ahanne hithena rapak...♥️😊

  • @iiii5520
    @iiii5520 2 ปีที่แล้ว +40

    Respect babooo🧸♥️
    හොයා ගන්න පොඩ්ඩක් පලක්කු උනා🥺🌍 super වැඩක් 🌍♥️

  • @gamingchutta8826
    @gamingchutta8826 2 ปีที่แล้ว +32

    200K ගැහුවා ගැම්මක් පට්ට ඉදිරිය සුබයි ✌️❤️❤️‍🔥

  • @oshadhanawod
    @oshadhanawod 4 หลายเดือนก่อน +3

    kochchara ahuwath epawenne na meka nam ❤‍🔥

  • @ZeiZhuතමාහ්
    @ZeiZhuතමාහ් 2 ปีที่แล้ว +43

    ඒක පට්ට මචන්. අනිවා සුපිරියක් වෙනවාමයි. කරන හැමවැඩක්ම සාර්ථක වෙයන් මගේ එකාලා ✌️❤️

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +7

      ♥️♥️

  • @Kavi_bbh
    @Kavi_bbh 2 ปีที่แล้ว +53

    දවසට 20-30 විතර අහනවා😇☘️❤️
    downloaf කරන්නෙ නැත්තෙ උබලට සාදාරනයක් කරන්න ඔනී නිසා😇❤️💫
    පට්ටම ඈහ් ආදරෙයි සෙට් එකටම❤️💫

    • @lilah3146
      @lilah3146 2 ปีที่แล้ว +8

      🔥💝

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +13

      🥺🥺♥️♥️♥️🥰

    • @vishwasachintha9567
      @vishwasachintha9567 10 หลายเดือนก่อน

      ​@@lilah3146th-cam.com/video/JUGtviadEvg/w-d-xo.htmlsi=svWvzBbLaAxuqoSm

  • @ahinsakusuma5875
    @ahinsakusuma5875 ปีที่แล้ว +3

    සුපිරි

  • @MAya-ho3fc
    @MAya-ho3fc 2 ปีที่แล้ว +16

    මගෙ අඩුපාඩු කියන දෙනෝ දාහක් මැද්දෙ
    අම්මයි තාත්තයි විතරයි අඩුපාඩු ගැන හෙව්වේ

    • @maniladesilva
      @maniladesilva 2 ปีที่แล้ว

      th-cam.com/video/KaDD71_YtuU/w-d-xo.html sup ekk dennko

  • @dopeshadyofficial7778
    @dopeshadyofficial7778 2 ปีที่แล้ว +88

    සුපිරි පරි ඉතිරි කාගෙවත් ලග නැ රැප පදිරි ....දිලා තියනවා රැපනම් නිසි පරිදි....බොක්කෙන් කියන්නෙ මෙකනම් සුපිරි........තවත් ඔන මෙහෙම එවා ආදරෙයි හැමදා රැප එලකිරි💚❤️

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +6

      🥰🥰🥰

  • @wijesena9012
    @wijesena9012 ปีที่แล้ว +3

    පට්ට තේරුමක් තියෙන සින්දුවක්
    මිලියන 10 සුබ පතනවා.❤️💜🤍

  • @rithnulithathsadi8696
    @rithnulithathsadi8696 2 ปีที่แล้ว +5

    කියන්න වචන නෑ 🥰වැඩේනම් මරු අනේ 🥰

  • @timiboy4507
    @timiboy4507 2 ปีที่แล้ว +12

    රැප් එකනම් සුපිරි✮͚̅ ͚͚͚̅̅͢☞❤️⃟⃝ᜰ꙰ꦿ➢✞❍🤩 චිරා බෝයි ගැම්ම❥⃟😋ᚸ⃝⃘⃟❤️🥀🌺

  • @kfunnyshortfilms
    @kfunnyshortfilms 2 ปีที่แล้ว +5

    Motivation 🔥 💪

  • @kanishkasadaruwan2034
    @kanishkasadaruwan2034 2 ปีที่แล้ว +6

    හිතට වදින්නම තියනවා... පට්ට බං ❤️💖

  • @nnimsara3005
    @nnimsara3005 2 ปีที่แล้ว +26

    කියන්න දෙයක් නෑ සුපිරියක් තමා.දවසක ලන්කාවම හොල්ලයි 🔥❤️

  • @hirumobile18
    @hirumobile18 2 ปีที่แล้ว +2

    මම ආසම 😎🤟🤘දුක් හිතෙන සිංදුව 😔

  • @DraziSenzer1111
    @DraziSenzer1111 2 ปีที่แล้ว +11

    අඩෝ thanks බන් අාදරෙයි 💓💓💓

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +20

    ගැම්මක් තමයි කොල්ලෝ 😍🤍🔥

  • @SLASIBRO
    @SLASIBRO 2 ปีที่แล้ว +8

    1 M soon amma gana kiyana tika . Wachna na ❤️‍🩹🖤

  • @DJNIROSHENTERTAINMENT
    @DJNIROSHENTERTAINMENT 2 ปีที่แล้ว +42

    සුපිරි 💢❤️💫

    • @NiyouGanz
      @NiyouGanz  2 ปีที่แล้ว +6

      Aiya ♥️♥️

    • @notysahas
      @notysahas 2 ปีที่แล้ว +3

      අම්මා කොල්ලා

  • @FishFrenzyFish
    @FishFrenzyFish 2 ปีที่แล้ว +13

    මාර ලස්සනයි ❤️‍🔥😈
    එනකන් බලන් හිටියෙ ❤

  • @kaveeshachamoth9371
    @kaveeshachamoth9371 2 ปีที่แล้ว +2

    Gammak ayiye ❤️❤️❤️

  • @madushikawijenayaka
    @madushikawijenayaka 2 ปีที่แล้ว +7

    අඩෝ ගැම්මක් බොසා 😋 වට්ස් ඇප් නම්බරේ දියම්කො බන් සුපිරියක් තමා 😙♥️

  • @sindupluscreation
    @sindupluscreation 2 ปีที่แล้ว +23

    When Chira Boy Said
    දාහක් ප්‍රශ්න මැදින් ගෙවන්නෙ මගෙ ජීවිකාව
    ලං කරගත්තු ගොඩක් දෙනා බැසගියා වේදිකාව
    I Felt It..🤟❤️

  • @One_Art_official
    @One_Art_official ปีที่แล้ว +11

    patta bro
    මට හිතා ගන්න බෑ ඇයි මම මෙච්චර කල් රැප් වලට ජැමති නැති උනේ කියලා මේක භාවනාවක් වගේ වෙනම ලෙවල් එකකට හිත යනවා අලුතෙන් මේවගේ එකක් ඕනේ ආ....keep it up

  • @NiyouGanz
    @NiyouGanz  2 ปีที่แล้ว +15

    Hi මන් පරක්කුද🙂