Kelwiz - Man Maarai (මං මාරයි) Remake | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • Stream & Download : open.spotify.c...
    Spotify : open.spotify.c...
    Apple Music : music.apple.co...
    ♪ Performed By Kelwiz
    ♪ Written By Kavindu Mathnagaweera
    ♪ Produced by: Xycho Beats
    ♪ Mix & Mastered Azim Ousman
    ♪ Directed by - K Creator
    ♪ Edit Color - K Creator
    Follow "Kelwiz" on Social Media:
    Facebook : www.facebook.c...
    Instagram : www.instagram....
    TikTok : www.tiktok.com...
    #rap #kelwiz #newsinhalarap

ความคิดเห็น • 1.1K

  • @Kelwiz
    @Kelwiz  ปีที่แล้ว +688

    අහලා තියෙන එකට වඩා මේක වෙනස්😉
    Stream And Download: link.airxone.co/manmaaraidigaharuma

  • @SupunSir
    @SupunSir ปีที่แล้ว +258

    මගෙ පන්තියෙ හැම එකෙක්ටම අහන්න දුන්නා එච්චරයි.! ✌️
    #Kelwiz ❤️
    මෙන්න රැප්.!

  • @duliyamusic2328
    @duliyamusic2328 ปีที่แล้ว +193

    Lyrics....
    අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
    සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි
    නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්
    බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක්
    පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට
    ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට
    කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට
    ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර
    ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු
    සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු
    අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු
    හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු
    මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි
    බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි
    දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින්
    හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින්
    පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක්
    ගල්පර දැක නැවතුන්නැ දිය ගියා ගලන්
    කොහේ ගියත් ගෙදර එනකන් ඉන්දි අම්මා බලන්
    හදවතට වඩා දුන්නා මොලේට මන් සවන්
    රුක්ශයක් සරුසාරයි ලැබුනොත් නිසි පෝෂනේ
    යක්ශයා සැරිසරන්නේ ඇගෙන් කාලා භෝජනේ
    විශ්වයක් කරන්නම් වචන වලින් මං මොහනේ
    මැරෙන බව දැනන් කරන්නේ ඇයිද සොබනේ
    කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
    තනියම හිතින් දුක තුනී කරගත්තේ....
    ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
    බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
    කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
    තනියම හිතින් දුක තුනී කරගත්තේ....
    ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
    බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
    ඉඩෝරයක් පස්සෙන්
    වස්සානයක් ලුහුබදින්නේ
    සිත් තැවුලක් හිත් පතුලේ
    සැනසීමෙන් දුවන්නේ
    ලස්සන මතක තමයි
    ජීවිතේ හීන තනන්නේ
    දුප්පත් මිනිසෙකුගේ අදහස්
    වචනෙන් මවන්නේ
    දැක්කා
    වැරදි පාරවල්
    ඒත් ගියෙ හරි පාරේ මන්
    නොමැරී මැරුනා සින්නා වුනා
    තිබ්බ හැමදේම
    සැනසී වැනසී මත්වෙලා හීනෙට
    කඩන් ආවා රමුවක්
    ඕන පස්ගොඩක් පුරුදුයි
    දෙපතුල් ගෙවුනත් එපා වරුවක්
    විශ්වාසෙන් මන් ආවේ
    ඒකයි ඉන්නේ දාරිතාවෙන්
    කාවවත් මනින්න බෑ
    දෙඇසින් දකින පරිමාවෙන්
    බොරු මිථ්‍යාවෙන් මත්වෙලා
    වැඩක්ද ඇත්තයි උඩට ආවේ
    කාලයක් තිබ්බා ඇවිද්දා
    ඔව් මමත් තද නහරෙන්
    හිතින් හොයද්දි ආදරේ
    මනස හෙව්වා සල්ලි
    අනාගතේ ගැන
    මං මටම කියවද්දී
    ඇදපු හීන
    අදුරෙම දිය වෙද්දී
    අවංක කම තිබ්බා
    හීතේ නොවෙනස් වී...
    කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
    තනියම හිතින් දුක තුනී කරගත්තේ....
    ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
    බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
    කුරිරුයි ජීවිතේ ඒයි... පැරදුනු තැන් බොහොමයි ඒයි...
    තනියම හිතින් දුක තුනී කරගත්තේ....
    ආදරේ ලැබුන්නෑ ඒයි... බොරුවෙන් පිරිලා ජීවිතේ...
    බලපන් හදවත ගලවලා ගොඩක් කතා එලියට ඒයි....
    තේරුම් ගත්තා
    වරදින්න ලොකුම හේතුව
    දුන්න නිසයි කන්
    මේ උණුවෙන හදවතට
    බේර ගත්තා
    නැති වෙන්න යද්දි මං මාව
    දැක්කා හිතින් නොදැකපු
    පැති ගොඩක් එමට
    තිබ්බොත් වාසි
    මිනිසා කැරකෙයි අවාරෙට
    දිව්වොත් රහසින්
    යන්න පුළුවන් වෙයි ගොඩක් දුර
    කාගෙත් පහසින්
    මකන්න බෑ ඒ තනිකම
    මටත් රහසින්
    මේ හිත දිව්වා අදුරට
    එළිය හොයන් යන්න
    ගිලෙන්න ඕනේ අන්ධකාරේ
    ප්‍රෙහෙලිකාවක් වුණ මේ
    ජීවිතේ දැක්කා වැටුණු පාරෙන්
    ගොඩක් අත්දැකිම් ගත්තා
    ජීවිතේ ගෙවුනු ගැබුරු කාලෙන්
    සිනහවකින් සමු දෙන්නම්
    සැවොම ඉන්න කියලා සාමෙන්
    දැනෙද්දි පතුලට දුක උනා මේ හිත හයිය
    වැවුනත් සරුවට රුක් අයිති උනා පසට
    පෙවුනත් එළිය තාම ඇවිදින්නේ අදුර මත
    බොරුව ලේසිය ඇත්ත තරම් අමාරු නැත
    දේවල් කරත් රහසින් කවදා හරි එළි වේ
    තේජාන්විත හැගිමකින් ඉන්නම් ආපු ගමනේ
    සීමාන්විත බවක් නෑ තිබ්බේ මං හීන අතරේ
    කව්රුවත්ම එතෙර උන්නෑ දැකපු සසරෙන්
    සමුගන්න ඕනමයි උපතක් වෙන සෑම කෙනෙක්
    වපුරන්නේ ක්‍රෝදේ ඇයි බැරිද සරසන්න ලෝකේ
    අදුනන්නේ බොහෝ දේ ඔව් දැක්ක නිසා ඇසින් අර්තේ
    දුක් වන්නේක් වෙන්නෙපා හැරලා බලද්දී ගිය අතීතේ........
    Kelwiz ...✍️

  • @sudeeradilshan
    @sudeeradilshan ปีที่แล้ว +65

    Boom 💥🔥🎧

  • @visportsclub
    @visportsclub 10 หลายเดือนก่อน +4

    Patta❤

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +67

    "මැරෙන බව දැනන් කරන්නේ ඇයිද සෝබනේ"
    KELWIS MASTERPIECE 🖤💯

  • @uzeycna
    @uzeycna ปีที่แล้ว +41

    Feel bars mh brow ! ✍️❤️

    • @ALFHA44
      @ALFHA44 ปีที่แล้ว +6

      BRO ❤️🥵

  • @HottestStreetFoodVendors
    @HottestStreetFoodVendors ปีที่แล้ว +105

    කොච්චර රැප් ආවත් "මං මාරයි" රැප් එක තරම් දැනුනු රැප් එකක් ලොවෙත් නෑ ❤ දැනට ඇහුව රැප් වලින් බොක්කටම වැදුන රැප් එක තමයි මේක 💝😘

  • @DhAnUwA
    @DhAnUwA ปีที่แล้ว +5

    Mekanm ithin ❤❤❤

  • @GamingDila-cd4cd
    @GamingDila-cd4cd ปีที่แล้ว +38

    කවදත් වෙනස් දෙයක් කරපු සුපිරි චරිතයක් ජීවිත ආදර්ශ ගොඩක් එක්ක ආයෙත් මං මාරයි දිගහැරුම ❤ ඇස්පනා පිට උස්සනවා මිම්ම බලපන් කටින් පිට වෙන ගින්න ❤️😍

  • @CHU_BBY
    @CHU_BBY ปีที่แล้ว +40

    Unstoppable Beast🔥

    • @Kelwiz
      @Kelwiz  ปีที่แล้ว +11

      Chubby

    • @nipuninilanki1675
      @nipuninilanki1675 11 หลายเดือนก่อน +4

      ​@@Kelwiz❤❤❤❤❤❤

  • @duliyamusic2328
    @duliyamusic2328 ปีที่แล้ว +39

    දැනට ආපු හොදම රැප් එක සුපිරි❤ යක් තමයි Kelwiz 😍😘

  • @sithuli_
    @sithuli_ ปีที่แล้ว +19

    මල් සිංදු වලට තිත.🖤🔥

  • @senuu21
    @senuu21 ปีที่แล้ว +166

    het cupiriyk ahnna puluwn wei gmmc kelwiz aiyee ♥️🥀💯

  • @AkashMatheesha.
    @AkashMatheesha. ปีที่แล้ว +3

    ade kiyanna deyak ne ayye uba gana.rapa patta💖💖💌

  • @justdo705
    @justdo705 ปีที่แล้ว +35

    වෙනම කලාවකට හිත ඇදිලා ගියා වගේ...වචන නෑ සුපිරි සහෝදරයා ❤️💪

  • @dulithadilshan3469
    @dulithadilshan3469 11 หลายเดือนก่อน +3

    සුපිරි වෙනසක්

  • @Nisala_Akash
    @Nisala_Akash ปีที่แล้ว +62

    වයිරල් යන්න ඔන තවත් සුපිරිම rap එකක් තවත් ඉස්සරහට යන්න හදවතින්ම සුභ පතනව ❤️ good luck 🎉

  • @iTzRAIDEN_R6
    @iTzRAIDEN_R6 ปีที่แล้ว +23

    Lyrics -
    අඩේ මං මාරයි
    ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
    සල්ලි නැති නිසා හිතුවේ
    ජීවිතේ මං පරාදයි
    නිදාගත්තේ හීනත් එක්ක
    ජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවට
    ලංවුන මිනිස්සු තියලා
    ගියා පරිච්චේදයක්
    යාලු මං කාලා කට්ට
    දැන් ඉන්න තැන පට්ට
    ඒ කාලේ රැවටුනේ
    මිනිස්සුන්ගේ බොරු හිනාවට
    කවුරුත් උන්නෑ උදව් කරන්න
    මගේ හීන පාට
    ආවා ගියා මිනිස්සු
    රිදෙව්වා බලපං ඇත්ත පාර
    ඉගෙන ගත්තා ටික කාලයක්
    මං ජීවිතේ අකුරු
    සීනි නැති දාට කන්නේ අපි
    පැණිරහට හකුරූ
    අතුරු මිතුරු කොහෙද බං
    හිත යටින් මුන් හතුරෝ
    හොයාගෙන තියෙන්නේ
    මගේ හීනෙට මන් යතුරු
    මනසීන් හිතපං වයසින් බාලයි මං
    අත්දැකීම් වලින් බහුලයි
    බොරුව හිස උඩ තියන් ජීවත් වෙන
    මිනිස්සු ඉන්නේ වරුවයි
    දැම්මට කලු කෝට් ටයි
    වෙන්න බෑ උබට මනුස්සයෙක්
    හිනාවත් එක්ක මගේ ලගින් ඉදන් ගොඩක්
    ඇන්නේ මට රහසින්
    පාරක් වරදිද්දි නැගිට්ටා මන් දෙපාරක්
    ගල් පර දැක නැවතුන් නැ දිය ගියා ගලන්
    කොහෙ ගියත් ගෙදර එනකන් ඉද්දි අම්මා බලන්
    හදවතට වඩා දුන්නා මොලෙට මන් සවන්
    වෘක්ෂයක් සරු සරයි ලැබුනොත් නිසී පොෂණේ
    යක්ශයා සැරිසරන්නෙ ඇගෙන් කාලා භෝජනේ
    විශ්වයක් කරන්නම් වචන වලින් මන් මෝහණේ
    මැරේන බව දැනන් කරන්නෙ ඇයි ද සෝභනෙ
    කුරීරූයි ජිවිතේ ඒ පැරදුන තැන් බොහොමයි ඒ
    තනියමයි හිතින් දුක තුනීකර ගත්තෙ
    ආදරේ ලැබුන්නෑ ඒ
    බොරුවෙන් පිරිලා ජීවිතේ
    බලපං
    හදවත ගලවලා ගොඩ ගත්තා
    එලියට ඒ //
    ඉඩොරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ
    සිත් තැවුලක් නෑ හිත් පතුලෙ සැනසිමෙන් දුවන්නෙ
    ලස්සන මතක තම ජිවිතෙ හීන තනන්නේ
    දුප්පත් මිනිසෙකුගෙ අදහස් වචනෙන් මවන්නේ
    දැක්කා වැරදි පාරවල් එත් ගියෙ හරි පාරෙ මන්
    නොමැරි මැරුනා සින්න වුනා තිබ්බා හැමදෙම මන්
    සැනසී වැනසී මත් වෙලා හීනෙට කඩන් අවා රාමුවත්
    ඔනම ප්‍රශ්නෙකට පුරුදුයි දෙපතුල් ගෙවුනත් එපා වාරුවක්
    විශ්වාසෙන් මන් ආවෙ එකයි ඉන්නෙ ධාරිතාවෙන්
    කාවවත් මනින්නෙ බැ දැන් ඇස් දෙකෙන් දකින පරිමාවෙන්
    බොරු මිත්‍යාවෙන් මත් වෙලා වැඩක් ද ඇත්තයි උඩට අවේ
    කාලයක් තිබ්බා ඇවිද්දා ඔවු මමත් තද නහරෙක්
    හිතින් හොයද්දි ආදරේ මනස හෙව්වා සල්ලි
    අනාගතේ ගැන මන් මටම කියවද්දි
    ඇදපු හීන අදුරමෙ දියවෙද්දී
    අවන්ක කම තිබ්බා හිතේ නොවෙනස් වී
    කුරීරූයි ජිවිතේ ඒ පැරදුන තැන් බොහොමයි ඒ
    තනියමයි හිතින් දුක තුනීකර ගත්තෙ
    ආදරේ ලැබුන්නෑ ඒ
    බොරුවෙන් පිරිලා ජීවිතේ
    බලපං
    හදවත ගලවලා ගොඩ ගත්තා
    එලියට ඒ //
    තෙරුම් ගත්තා වරදින්න ලොකුම හෙතුව
    දුන්න නිසයි කන් මෙ උනුවෙන හදවතට
    බෙරගත්ත නැතිවෙන්න යද්දි මන්
    මාවත් දැක්කා හිතින් නොදැකපු පැති ගොඩක් එමට
    තිබ්බොත් වාසී මිනිසා කැරකේ අවාරෙට
    දිව්වොත් රහසින් යන්න පුලුවන් හැබැයි ගොඩක් දුර
    කාගෙත් පහසින් මකන්න බැ එ තනිකම
    මටත් රහසින් මේ හිත දිව්වා අදුරට
    එලිය හොයන් යන්න ගිලෙන්න ඔනා අන්ධකාරේ
    පෙහෙලිකාවක් වුනූ මෙ ජිවිතෙ දැක්ක වැටුනු පාරෙන්
    ගොඩක් අත්දැකිම් ගත්තා ජිවිතේ ගෙවුනු ගැඹුරු කාලෙන්
    සිනාවකින් සමුදෙන්නම් සැවොම ඉන්න කියලා සාමෙන්
    දැනෙද්දි පතුලට දුක
    වුනා මෙ හිත හයිය
    වැවුනා සරුවට
    රුක අයිති වුනා පසට
    පෙවුනත් එලිය තාමත් ඇවිදින්නෙ අදුර මත
    බොරුව ලේසිය ඇත්ත තරම් අමාරූ නැත
    දෙවල් කරත් රහසින් කවදා හරි එලි වේ
    තෙජාන්විත හැගිමකින් ඉන්නම් ආපු ගමනේ
    සිමාවිත භවක් නැ මන් තිබ්බෙ හීන අතරේ
    කවුරුවත්ම එතෙර වුනෙ නැ දැකපු සසරේ
    සමුගන්න ඔනේමයි උපතක් වෙන්න සෑමකෙනෙක්
    වපුරන්නෙ ක්‍රොදේ ඇයි බැරිද සරසන්න ලොකේ
    අදුනන්නේ බොහො දේ ඔවූ දැක්ක නිසා ඇසින් අර්තේ
    දුක්වන්නෙක් වෙන්නෙපා හැරිලා බලද් දි ගිය අතීතේ ...
    ( ඉඩොරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ
    සිත් තැවුලක් නෑ හිත් පතුලෙ සැනසිමෙන් දුවන්නෙ
    ලස්සන මතක තම ජිවිතෙ හීන තනන්නේ
    දුප්පත් මිනිසෙකුගෙ අදහස් වචනෙන් මවන්නේ )...... i felt it 🥺🥺

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +127

    මෙකත් සුපිරියක් වෙයි අනිවාරෙං 🎉❤ ආදරෙයි Kelwiz 🔥

  • @Devon_X_2008
    @Devon_X_2008 ปีที่แล้ว +4

    පාරක් වරදිත්දි නැගිට්ටා මන් දෙපාරක් kelwiz 📝💞

  • @DinuuuMass
    @DinuuuMass ปีที่แล้ว +3

    ගැම්මක් අයහ්ර් marenna කලිම් එනවා බලන්න

  • @h.n.ggaming715
    @h.n.ggaming715 ปีที่แล้ว +11

    සුපිරි මෙවගේ තව rap එනකන් බලන් ඉන්නේ OLDABEST KELWIZ
    අාදරෙයි

  • @SADUWA__X.
    @SADUWA__X. ปีที่แล้ว +19

    ඉඩෝරයක් පස්සෙන් වස්සානයක් ලුහුබදින්නෙ සිත්තැවුලක් නැ හිත්පතුලෙන් සැනසීමෙන් දුවන්නෙ❤❤@kelwiz

  • @Ck_Music-7400
    @Ck_Music-7400 ปีที่แล้ว +14

    කුරුරුයි ජීවිතේ
    පැරදුනු තැන් බෝමයි........❤👻
    𝕂𝕖𝕝𝕨𝕚𝕫 😼🖤...ᴺᴱᵂ ᴼᴺᴱ Wonderful

  • @sanjananimesh4187
    @sanjananimesh4187 8 หลายเดือนก่อน +3

    පට්ට රැප් එකක් හිතට වදින 💗❤️💪තව හොදට කරමු 💗 බුදු සරණයි !!!🙏🙏🙏 ජය වේවා!!!💗💗💗🙏

  • @mastergaming284
    @mastergaming284 ปีที่แล้ว +10

    සුපිරියක් 🔥 මන් මාරයි එනකන් හිටියේ 🖤🔥 kelwiz 👑

  • @gamingdanukaofficial4000
    @gamingdanukaofficial4000 ปีที่แล้ว +13

    🕊️මං මාරයි එක නම් සුපිරියක් ❤️🤩

  • @mudithalakmali8240
    @mudithalakmali8240 ปีที่แล้ว +10

    මේකත් සුපිරියක් තමා ජය වේවා

  • @rttunesrttunes
    @rttunesrttunes ปีที่แล้ว +20

    අහලා තියෙන එවාට වඩා ටිකක් වෙනස් ❤🎉 මාරම ලස්සනයි හිතෙ උඩින්ම 🔥💖❤️‍🩹

  • @ravinduanushka_vehicle
    @ravinduanushka_vehicle ปีที่แล้ว +14

    ගැම්මක් සහෝදරයා ❤❤❤
    එලිය හොයන් යන්න ගිලෙන්න ඕන අන්දකාරේ ❤❤❤

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว +6

    අඩේ මං මාරයි මං ගෙවපු ජීවිතේ පුදුමාකාරයි
    සල්ලි නැති නිසා හිතුවේ ජීවිතේ මං පරාදයි
    නිදාගත්තේ හීනත් එක්ක ජීවිතේ ගෙවිලා ගොඩක්
    බොරුවට ලං වුන මිනිස්සු තියලා ගියා පිරිච්ඡේදයක්
    පෙරලුවා පිටු මං කාලා කට්ට දැන් ඉන්න තැන පට්ට
    ඒ කාලේ රැවටුනේ මිනිස්සුනගේ බොරු හිනාවට
    කව්රුත් දුන්නෑ උදව් කරන්න මගේ හීන පාට
    ආවා ගියා මිනිස්සු රිදෙව්වා බලපන් හද පාර
    ඉගෙන ගත්තා ටික කාලයක් මං ජීවිතේ අකුරු
    සීනි නැති දාට කන්නේ අපි පැනි රහට හකුරු
    අතුරු මිතුරු කොහෙද බන් හිත යටින් උන් හතුරු
    හොයාගෙන තියෙන්නේ මගේ හීනෙට මං යතුරු
    මනසින් හිතපන් වයසින් බාලයි මං අත්දැකීම් වලින් බහුලයි
    බොරුව හිස උඩ තියාගෙන ජීවත් වෙන මිනිස්සු ඉන්නේ වරුවයි
    දැම්මට කලු කොට් ටයි වෙන්න බෑ උබට මනුස්සයෙක් මනසින්
    හිනාවත් එක්ක ලගින් ඉදලා ගොඩක් ඇන්නේ මට රහසින් ............

  • @LOUDMUSIC001
    @LOUDMUSIC001 11 หลายเดือนก่อน +6

    හැමදාමත් ඔයා විදියට කරගෙන යන්න මමත් ආසයි ඔයාගේ සින්දු වලට❤❤❤❤🎉

  • @yakkubolaw6633
    @yakkubolaw6633 ปีที่แล้ว +21

    Kelwiz ගෙ හොදම rap එක වේවා ❤❤🎉

  • @nafly09
    @nafly09 ปีที่แล้ว +13

    මං මාරයි🔥🖤 වෙනදා වගේම nxt level එකක්🔝✨ the unstoppable beast💥🎤

  • @SarangaLakshan-gd5nh
    @SarangaLakshan-gd5nh ปีที่แล้ว +4

    හදවතේ....❤🎉 kelwizzzz....😘

  • @H.kThisaraRandunu
    @H.kThisaraRandunu ปีที่แล้ว +5

    අතුරු මිතුරු කොහෙද බන්...
    හිත යටින් උන් හතුරු...
    උබේ කට ට මදි දාල සීනි ..
    දාන්න ඕන මුවට මේ වදනට මී පැණි ...❤😔
    Kelwiz love you brother 😇❤

  • @pancha2988
    @pancha2988 ปีที่แล้ว +4

    Kelwiz aiyeපට්ටම ආදරෙයි 💓 සුපිරියක් 💓

  • @Hansaja999
    @Hansaja999 ปีที่แล้ว +7

    Fire 🔥 😈

  • @AsiruDananjaya
    @AsiruDananjaya ปีที่แล้ว +15

    මේකනම් සුපිරියක් ❤❤❤

  • @MwUcyan
    @MwUcyan ปีที่แล้ว +61

    මන් මාරයි rap එක ආව තමයි මුලදී.. එත් kelwiz අය්යේ අද දවසට තමයි එක හරියට ම ගැලපෙන්නේ ❤😎kelwiz❤️

  • @thenushahashith2737
    @thenushahashith2737 ปีที่แล้ว +131

    KELWIZ. පට්ටම රැපක් දෙනවා. කුනු හරප නෑ. 💖
    හදවතට වඩා මොලේට දුන්නා මන් සවන්❤️

    • @LofiVibes--
      @LofiVibes-- ปีที่แล้ว +1

      Att et dan rap wala ඉස්සර තරම් සුපිරි නෑ

    • @Talkwithrandi-26
      @Talkwithrandi-26 ปีที่แล้ว +2

      සිරා

    • @GAMINGSHADOW5555
      @GAMINGSHADOW5555 11 หลายเดือนก่อน

      Sira bn

  • @sadaruwanmadura8550
    @sadaruwanmadura8550 ปีที่แล้ว +11

    කුනුහරප 0%
    අර්ථය 100%
    Supiri❤asama rapper❤

  • @Topbox99
    @Topbox99 ปีที่แล้ว +3

    🥺❤Ado eka.. much love

  • @dasunlakshan3864
    @dasunlakshan3864 ปีที่แล้ว +4

    එක වෙනම රහාක් බොසා ❤️✌️

  • @dodangodasumangalathero8858
    @dodangodasumangalathero8858 ปีที่แล้ว +3

    ගැම්මක් අයියා❤❤️‍🔥🥰

  • @paradiseofficial01
    @paradiseofficial01 ปีที่แล้ว +4

    ඒක සුපිරියක්👌😘 Good Luck Brother ❤️🔥🤘

  • @pathumridmal5040
    @pathumridmal5040 ปีที่แล้ว +3

    කුපිරියක් kelwiz.❤

  • @SathsaraBandara-cj6ul
    @SathsaraBandara-cj6ul ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි ❤❤

  • @---real-Maduva11011
    @---real-Maduva11011 ปีที่แล้ว +6

    Kelwiz ගැම්මක් ... නියමයි කොල්ලො ❤❤❤ ආදරෙයි හැමදාමත් ඔය රැප් වලට

  • @PesaHunter
    @PesaHunter ปีที่แล้ว +5

    නියමයි kelwiz අයියේ🎉🎉🎉❤❤❤

  • @thisaravimarshana
    @thisaravimarshana ปีที่แล้ว +5

    ගැම්මක් අපේ එකෙක් ❤❤❤😂😂🎉🎉

  • @JanuthInduwara
    @JanuthInduwara ปีที่แล้ว +20

    මචන් මන් මගේ ජීව්තේ රැප් අහන්න පටන් ගත්තේ මෙන්න මේ රැප් එකෙන්
    ඒවගේම
    රැප් විදින්න්න පුරුදුනෙත් මේකෙන්
    හැමදාමත් මොන රැපවල් ආවත් No *1*
    "මන් මාරයී"
    ආදරෙයී බන්%

  • @PathumMihiranga-b1d
    @PathumMihiranga-b1d ปีที่แล้ว +4

    Much love kelwiz brow❤️
    සුපිරියක්💥❤️‍🩹

  • @w_a_s_sanju_
    @w_a_s_sanju_ ปีที่แล้ว +15

    ආදරේ ලැබුන්නෑ බොරුවෙන් පිරිලා ජීවිතේ...
    බලපන් හදවත ගලවලා ගොඩ ගත්තා එළියට...💔🙂

  • @kdtdilshan6250
    @kdtdilshan6250 ปีที่แล้ว +8

    දුක් වන්නෙක් වෙන්න එපා හැරිල බලද්දි ගිය අතීතේ...!! I felt it❤❤

  • @CAR_Lover013
    @CAR_Lover013 ปีที่แล้ว +6

    සුපිරියක් තමයි ❤️🎉

  • @SandanuNisalitha
    @SandanuNisalitha ปีที่แล้ว +5

    ආදරෙයි ඒ නමට-කෙල්විz... ගින්දර🔥

  • @supunmadusanka913
    @supunmadusanka913 ปีที่แล้ว +6

    එකහ් මරු කෙල්විස් අයිය ❤ රැප් කාලාවෙ king 😘😘

  • @Bs.Mosess.1
    @Bs.Mosess.1 ปีที่แล้ว +6

    මනසින් හිතපම් වයසින් බාලයි මන් අත්දැකීම් වලින් බහුලයි #kana haraha molayata🗿💗"

  • @songlyrics81903
    @songlyrics81903 ปีที่แล้ว +7

    හැමදාම සුපිරියක් තමා kelwiz ayye ❤️😍🎈
    Crungah ❤️😍

  • @x_wizy
    @x_wizy ปีที่แล้ว +4

    Lyirics nddo9💯♥️

  • @MahindaRajapaksha-t8r
    @MahindaRajapaksha-t8r ปีที่แล้ว +3

    මෙකත් සුපිරියක්😍

  • @Pathum___
    @Pathum___ ปีที่แล้ว +3

    Gammak❤ kelwiz ayiye 🎉

  • @abdullahworldwide6153
    @abdullahworldwide6153 11 หลายเดือนก่อน +4

    Kelwiz Mang oyage lokuma fan kenek une Man Marai Old song ekata passe. that's the best version forever machan 💯🔥😎❤ me Remake Ekata wada Old fastest original version eka Patta macha.💯💯💯💪💪💪
    That song is saying the real feeling of the each srilankan youngsters ❤❤❤

  • @GAMINGSACHIYAYT-dj4tl
    @GAMINGSACHIYAYT-dj4tl 9 หลายเดือนก่อน +4

    හිතට වැදුනු සිංදුවක්

  • @dilankamapalagama5745
    @dilankamapalagama5745 ปีที่แล้ว +8

    සුපිරියක් අයියා.හදවතෙ ඉන්නව සුපිරිම රැපර් කෙනෙක් බොක්ක ❤😍

  • @KaviduGayan-h3m
    @KaviduGayan-h3m ปีที่แล้ว +7

    මාරම ලස්සනයි ❤

  • @shehanharshana487
    @shehanharshana487 ปีที่แล้ว +4

    kelwiz supiriyk bro ❤️👽

  • @AshelVlog
    @AshelVlog ปีที่แล้ว +5

    ඒ Vibe එක පට්ට..♥️👌

  • @KavishkaDhananjaya-yx7fb
    @KavishkaDhananjaya-yx7fb ปีที่แล้ว +12

    Kelwiz යායක්‌ ඇවිලෙන ගින්නක්..🔥💙
    වාසියක් බොසා 🚀

  • @AnuruddaSeneth
    @AnuruddaSeneth ปีที่แล้ว +5

    Kelwiz වෙනම එකක් bro❤️🥵

  • @ThenuraM-m7y
    @ThenuraM-m7y 11 หลายเดือนก่อน +5

    මෙන්න රැප් පහරක් මෙික නමි 😍❤️

  • @hartmusicbeat4049
    @hartmusicbeat4049 ปีที่แล้ว +8

    හදවතටම වැදෙන වචන සෙට් එකක් ❤️❤️

  • @chandimaperera7416
    @chandimaperera7416 ปีที่แล้ว +6

    Great job kelwiz ❤❤🎉😊

  • @zarindezilvaa7143
    @zarindezilvaa7143 11 หลายเดือนก่อน +3

    Rap නම් ගොඩාක් තියෙ..ඒත් මේ.වගෙ එකක් කවදාකවත් හිතට ම දැනිලා නැහ්...සුපිරිම චරිතයක් ඔයා🥺🥺❤

  • @avishkadasun5777
    @avishkadasun5777 ปีที่แล้ว +9

    මේකනම් පිස්සුවක්
    Kelwiz 🖤

  • @ProMo_vibe
    @ProMo_vibe ปีที่แล้ว +8

    ඉඩෝරයක් පස්සෙ වස්සානයක් ලුහු බදින්නෙ...! ❤️🌈️

  • @LELANDKOLLOKELLOlk
    @LELANDKOLLOKELLOlk ปีที่แล้ว +5

    මල් සිංදු වලට තරම් වීව්ස් ලයික් නෑ ඒත් මේකයි සමාජේ ඇත්ත ජයවේවා😁❤️ kelwiz

  • @sunethranissanka3291
    @sunethranissanka3291 ปีที่แล้ว +2

    Kelwiz suoiriyak . Ginnak bro ❤✨️

  • @KevinShane-h7s
    @KevinShane-h7s ปีที่แล้ว +6

    Kelwiz කීවොත් ඉතින් එ රැප අපේ හදවත් පසාරු කරගෙන වදින්නෙ...ආදරේයි brooo ❤❤

  • @Gamingpetta
    @Gamingpetta ปีที่แล้ว +3

    Man asama rap kiyana ayya kenek ❤😍

  • @yasasiriheshan482
    @yasasiriheshan482 11 หลายเดือนก่อน +7

    හැමදාම වගේ මේ පාරත් වෙනස් රැප් එකක් අපි ඔයාට හැමදාම ආදරෙයි kelwiz❤

  • @sanjayakumara4914
    @sanjayakumara4914 ปีที่แล้ว +7

    Rap එකකින් දැනෙන්න කතාවක් ❤️💥

  • @user-pp6ho2nr9t
    @user-pp6ho2nr9t 7 หลายเดือนก่อน +4

    ලස්සන මතක තමයි ජිවිතෙ හීන තනන්නෙ 👌❤

  • @NadunSithmina
    @NadunSithmina ปีที่แล้ว +6

    සුපිරියක් තමයි kelwis ❤🎉😊

  • @thenotoriousmma9229
    @thenotoriousmma9229 ปีที่แล้ว +5

    උබේ වදන් අපේ ජීවිත කතාවල් අමුවෙන්ම කියවිලා තියෙනව keep it up❤

  • @Xcreed23
    @Xcreed23 ปีที่แล้ว +5

    ඔයාගෙ සින්දු මුල ඉදන්ම ඇහුව අදරෙයි හැමදාමත්ම sl best raper

  • @iroshanshaminda1806
    @iroshanshaminda1806 ปีที่แล้ว +11

    Kelwiz ට ගහන්න රැපස් කෙනෙක් නෑ තවත් වචන වල තේරුම පදවල ගැලපීම 🤟🤤👀👻

  • @kavi_bro_oo
    @kavi_bro_oo ปีที่แล้ว +5

    Trending karanna one kohoma hari😊

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 ปีที่แล้ว +8

    KELWIZ ගෙ රැප් කොහොමත් පට්ට මේකනම් අපිටම ගැලපෙන් රැප් එකක්

  • @aruna.jayawardens71
    @aruna.jayawardens71 ปีที่แล้ว +2

    ආදරෙයි Kelwiz 🔥

  • @Buddi_27
    @Buddi_27 ปีที่แล้ว +10

    The unstoppable beats🫀💥 #KELWIZ❤😏

  • @Chabiya-d7i
    @Chabiya-d7i ปีที่แล้ว +3

    උඩටම❤️💪

  • @dewonofficial6170
    @dewonofficial6170 ปีที่แล้ว +7

    Lyrics සුපිරි වාසි වාසි ඒක ❤😊

  • @ProMo_vibe
    @ProMo_vibe ปีที่แล้ว +2

    පහරක් ♥️🤟

  • @dilavlog668
    @dilavlog668 ปีที่แล้ว +6

    මේ වගේ ඒව තමා ඕනේ සහෝදරයා❤ ✊

  • @Bike_lover20
    @Bike_lover20 ปีที่แล้ว +2

    Gammak 💗💪🏻

  • @Sesa99-b7s
    @Sesa99-b7s ปีที่แล้ว +3

    Keep going on ayye❤🎉

  • @SIDFRIENDSSl
    @SIDFRIENDSSl ปีที่แล้ว +2

    Kelwiz ayya❤❤🎉