Mathakayan Wilapayak - Devon X | Official Music Video | Anganawo Nemei Hewwe Chaam Una Cindarella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 514

  • @MPlus_lk
    @MPlus_lk  8 หลายเดือนก่อน +16

    Devon X ගෙ අලුත්ම සිංදුව්❤
    th-cam.com/video/32kVgnyyO8s/w-d-xo.htmlsi=K7XqvpTLp72B3WV4

  • @dtdboys
    @dtdboys 4 หลายเดือนก่อน +5

    Best 🔥❤️

  • @nalakakrishanthanalaka4251
    @nalakakrishanthanalaka4251 ปีที่แล้ว +56

    අංගනාවෝ නෙවෙයි හෙවිවෙ චාමි උන සින්ඩරෙල්ලයි ... ඒකනමි මාර ලස්සනයි ❤️

  • @harshiharshi1835
    @harshiharshi1835 ปีที่แล้ว +2

    Maru kollo kochchara ahuvath epa venna bn supiri a

  • @Devon_X_2008
    @Devon_X_2008 ปีที่แล้ว +430

    First verse...
    තමත් අතේ තියන් ඒ සින්දු ඇතිරිල්ල
    රැය පුරා හෝරාවෙම නුබ ගැනයි පැතිරිල්ල
    කට පුරා බන කිව්වත් දොන් කාරේ පැතිරිල්ල
    අංගනාවො නෙවේ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා
    දුක නැති වෙන්න හෙට කාබරෙ මන් වැනසෙ
    සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරෙ
    අදවේවි අඩපණ කරගන්න හැටිමෙ
    දුකයි තමයි මන් කරන්න පතන් ආව හැටිමේ
    පාට පාට ඇදුම් වලට ඇත්තටම ලස්සනයි
    ඒකයි අපි පතන් අපු වචන පෙලි කෙටි
    කදුලක් ගානෙ ඇඩවීම රචකයාගෙ ගති
    සියල්ල දුක හදුන ගන්න සත් සතිය ඇති
    කර්මෙ හොදට හිතට ගන්න බුදු බණත් ඇති
    කොහෙදි හරිදි දැක්ක තැනදි කතා කරන් නැති
    අපි දෙන්නගෙ ආදරය වේදනාවෙන් බැදි
    ඒක නිසා අපෙ ආදරේ මෙතනින් නිමි...
    Second Verse...
    ඔව් දිව්වා මම නුඹ පස්සෙ රැවටිලා කාලයක්
    මෙ ජිවිතෙම වෙලා ගත්තු නුබ වෙලා ශාපයක්
    මනං නිකරුනෙ පැළ්වච්ච නිදි කුම්බාශාකයක්
    රැ නිදාගද්දි හිනෙනුත් මතකයන් විලාපයක්
    මන් පස්සෙ පස්සෙ තේරුම්ගත්තා මමත් ගොඩක් වැරදි
    මෙ හැමෝම කරන්න දේ ඉවරයි මැරෙද්දි
    මන් තනියම ගෙවන්නම් හැමදෙනාගෙන් වෙන්වි
    මේ මතකයන් රැකගෙන ඉන්නම් සිරවි
    ඔයා දැක්ක දවසෙ හිතා ගත්තෙ කොඩු කාර කෙල්ලෙක්
    හැමදේම විනාසකරන් ගියෙ මම නුඹ පස්සෙන්
    මේ කාලකන්නි ජීවිතේම කරගත්තෙ පිස්සෙක්
    මේ ආදරේට තවත් තිතක් වේලා නුබ පස්සේ
    දැන් ඔයා වෙලා හැමකෙනාටම වෙනස්ම කෝලමක්
    තනි වෙන්නම් ඔයා නැතිදාක විදගන්නම් පාඩමක්
    මන් අඩුවයසින් දැනගත්තෙ ජීවිතේම පාඩමක්
    මගේ අම්මා පවා නැති උනා ඒක වෙලා ශාපයක්...

    • @Devon_X_2008
      @Devon_X_2008 ปีที่แล้ว +13

      ❤❤

    • @Rizkey_Music
      @Rizkey_Music ปีที่แล้ว +6

      gammak sahoo

    • @Devon_X_2008
      @Devon_X_2008 ปีที่แล้ว +21

      මන් නිකරුනේ පැලවෙච්ච නිදිකුම්බා ශාකයක්
      රැ නිදාගද්දි හිනෙනුත් මතකයන් විලාපයක්🍃Devon x📝*

    • @Rizkey_Music
      @Rizkey_Music ปีที่แล้ว +6

      @@Devon_X_2008 🌹

    • @HasithaKeshridu
      @HasithaKeshridu ปีที่แล้ว +12

      th-cam.com/video/wYZlNl2rRFQ/w-d-xo.html&feature=share7
      තිමිරගේ නිමාවෙ lyrics video එක 🥺

  • @Bhagyabhagya-qm2bm
    @Bhagyabhagya-qm2bm ปีที่แล้ว +2

    Maru ahh Patta supr ada dastma mama me sinduwka 3n parka ahuwa
    Mama lassni
    Congratulations 🎉🎉🎉🎉
    Oyt
    Hoda angathyka 😊😊😊😊😊😊😊😊😊😊

    • @Bhagyabhagya-qm2bm
      @Bhagyabhagya-qm2bm ปีที่แล้ว

      Kana harha moketa yanne supr Maru kiyanna wachan. Nh😢😢😢😢😢😊😊😊😊😊

  • @KalaniApsara-xp1dv
    @KalaniApsara-xp1dv หลายเดือนก่อน +5

    අඩෝ ලස්සනයි 🥺🥺🥺♥️♥️♥️

  • @AnushaNisansala-qx2ym
    @AnushaNisansala-qx2ym 7 หลายเดือนก่อน +2

    Harima lassanai ❤mama asama song eka❤❤❤❤❤❤❤

  • @visharasachini194
    @visharasachini194 ปีที่แล้ว +18

    අංගනාවො නෙමේ හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා .......... ඒ ටික ඇහෙද්දි අමුතුම ෆීලින් එකක් දැනෙනවා❤

  • @NethmiKaushalya-zb2gy
    @NethmiKaushalya-zb2gy ปีที่แล้ว +15

    කට පුරා බණ කිව්වත් දෝංකාරෙ වැතිරිල්ලා..
    අංගනාවො නෙවෙයි හෙව්වෙ චාම් උන සින්ඩරෙල්ලා...🔥👌

  • @ChamiduChamika-if7qp
    @ChamiduChamika-if7qp ปีที่แล้ว +2

    Maru bn sinduva ela

  • @slthicreation2259
    @slthicreation2259 ปีที่แล้ว +2

    Eka maru oii 🙈❤️🌏🥺

  • @Crazyfox96
    @Crazyfox96 ปีที่แล้ว +91

    Lyrics ටික ලියපු එකා නම් ගින්දර දීල තියෙනවා 😻❤

  • @sandeshsandun-b7s
    @sandeshsandun-b7s 2 หลายเดือนก่อน +2

    ane deyyane

  • @MihirukS
    @MihirukS ปีที่แล้ว +13

    Keep it up brother 🎉❤

    • @Devon_X_2008
      @Devon_X_2008 ปีที่แล้ว +2

      Thankx ayyah🥺💓

  • @born2fire801
    @born2fire801 ปีที่แล้ว +1

    lassanai yako supiriyak ahh❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChamindaJayathilaka-c3q
    @ChamindaJayathilaka-c3q หลายเดือนก่อน +2

    අඩෝ ලස්සනයිනෙ ❤❤❤❤

  • @SanjanaImalshani-fh6rd
    @SanjanaImalshani-fh6rd ปีที่แล้ว +1

    Eeeka good hithata waduna siya paarak vithara ahuwa,❤️,bs

  • @kavi7750
    @kavi7750 ปีที่แล้ว +1

    kiyanna wachana na patta hoya hoya hitapu sinduwak wow......

  • @udayasenadeera6045
    @udayasenadeera6045 ปีที่แล้ว +1

    Ptta ban paharak karamu wenasak

  • @Kaushibbh
    @Kaushibbh ปีที่แล้ว +28

    මේ ජීවිතේම නුබ වෙලා ශාපයක් ❤️ මං නිකරුනෙ පැළ වෙච්ච නිදිකුම්බා ශාකයක්🥀.. සුපිරියක් අයියා💯 good luck ❤️❤️

  • @Filmhub648
    @Filmhub648 ปีที่แล้ว +1

    Ado maru manikah aye supiri kiyanna wachana na aniwaren 1m yannama one bn 🎉❤

  • @Mr_adeesha_deneth
    @Mr_adeesha_deneth ปีที่แล้ว +1

    Aderayi basa gammak thama 😢🎉❤

  • @DananjayaBandara-x2m
    @DananjayaBandara-x2m 10 หลายเดือนก่อน +2

    මරු❤

  • @udenikumari9456
    @udenikumari9456 หลายเดือนก่อน +2

    Rap eka louvain kena oyata gindara dila thiyenava ❤❤❤❤

  • @sharadhaprabhakumari5522
    @sharadhaprabhakumari5522 10 หลายเดือนก่อน +1

    Sanasenna gath hitha golu wela watirei❤❤❤❤❤❤❤

  • @DanushkaDanushka-il8ku
    @DanushkaDanushka-il8ku ปีที่แล้ว +1

    උබනම් ගැම්මක් සහොදරයා

  • @VihagaChamod-oz7sw
    @VihagaChamod-oz7sw ปีที่แล้ว +1

    Machan pattama hithatawadinawach
    ana thiyenne patta wedak♥️😉

  • @AnushaNisansala-qx2ym
    @AnushaNisansala-qx2ym 7 หลายเดือนก่อน +1

    Harima lassanai❤❤❤

  • @killshen2442
    @killshen2442 ปีที่แล้ว +1

    Ado mage sindu aye gahala ne wenas karala aulak na ekaine oka danta goda dapan good

  • @DeuminiKumari-n8b
    @DeuminiKumari-n8b 11 หลายเดือนก่อน +1

    Mathakayan welapayak 🙂 man e mathaka asse harei lassanata oyawa dakenawa aiya 🙂

  • @yasiya-y2j
    @yasiya-y2j ปีที่แล้ว +1

    Lssanyi ayiya 😇😇❤

  • @tharushimadushani6585
    @tharushimadushani6585 11 หลายเดือนก่อน +1

    Maru mn asai mekata godak 😇

  • @DANCEwithDINU
    @DANCEwithDINU ปีที่แล้ว +1

    patta lassanay😁😁😁😁😁😁😁

  • @nandanipilomina3284
    @nandanipilomina3284 ปีที่แล้ว +1

    niyamai

  • @AnushaNisansala-qx2ym
    @AnushaNisansala-qx2ym 5 หลายเดือนก่อน +2

    Ane e sinduwa❤❤❤parana mathaka okkoma mathak wenawa🥺❤🥺❤

  • @PethumiSandipani
    @PethumiSandipani 9 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Matheeshavlogs
    @Matheeshavlogs ปีที่แล้ว +1

    Maru sindarella 😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😮😮❤❤❤❤❤❤❤😊😊😊❤❤❤❤❤❤❤

  • @kithmiperera9833
    @kithmiperera9833 2 หลายเดือนก่อน +1

    සුපිරියක්

  • @SandunRanawaka
    @SandunRanawaka 11 หลายเดือนก่อน +1

    Ahuwata athi wenne naa❤❤❤

  • @renukachandrkanti5011
    @renukachandrkanti5011 ปีที่แล้ว +2

    Maru padiri❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @HasithaKaushalya-t4q
    @HasithaKaushalya-t4q 5 หลายเดือนก่อน +1

    Lassny Devon X thawa සිංදුවක් හදමු ❤️❤️😍

  • @sankaboy-g4j
    @sankaboy-g4j ปีที่แล้ว +1

    Uba nm gammak bro❤

  • @kasun347
    @kasun347 ปีที่แล้ว +3

    සුපිරි

  • @Kamalwasantha-wn3je
    @Kamalwasantha-wn3je 9 หลายเดือนก่อน +1

    😄😃😀😊☺😍😘මරැ සුපරි

  • @nipunniraj767
    @nipunniraj767 ปีที่แล้ว +2

    Gammk suddh 😊💞

  • @supunmadusanka913
    @supunmadusanka913 ปีที่แล้ว +23

    Tik tok දැකල හොයාගෙන ආවෙ වාසි යකො වාසි මරු ආ ❤❤❤❤

  • @Senaliisurika2010
    @Senaliisurika2010 4 หลายเดือนก่อน +1

    Mama asama song ekak godak lassanay ayye.❤

  • @VihagiSanjana
    @VihagiSanjana 3 หลายเดือนก่อน +1

    Best❤🥰

  • @sadarudineth8263
    @sadarudineth8263 ปีที่แล้ว +43

    දිනෙත් උබ මාර දක්ෂයෙක් බන් උබෙ ඉස්සරහදි කරන්න ඉන්න හැම සිංදුවක්ම පට්ටෙටම ප්‍රසිද්ධ වෙන්න ඕන ආදරෙයි හැමදාම❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SrinathNotikolla
    @SrinathNotikolla ปีที่แล้ว +1

    . Anganawo neme hewwe cham una sindarella❤

  • @NuwanVikum
    @NuwanVikum ปีที่แล้ว +1

    Pattama porak a marama lassnyi ❤️

  • @sarathkumara8251
    @sarathkumara8251 ปีที่แล้ว +13

    සුපිරි රැප් එක 🥺🥺🥺💗💗💗💗💗 ගැම්මක් තමා කොල්ලෝ 😊💗 good luck 🙂😚💗💗💗

  • @PasiniPramodya
    @PasiniPramodya 11 หลายเดือนก่อน +3

    Woww niyamai kochchara ahuwat epawenna 🥹🥰👍

  • @user-niriella
    @user-niriella ปีที่แล้ว +6

    දුක නැති වෙන්න හෙට කාමරෙ මං වැනසේ....
    සැනසෙන්න ගත්ත සිත ගොලු වෙලා වැතිරේ...
    අද වෙවි අඩපණ කරගත්ත හැටිමේ...
    දුකයි තමත් මං කරන්න පතන් ආව හැටි මේ...🙂💔

  • @deepthasaranga1526
    @deepthasaranga1526 ปีที่แล้ว +1

    ඇහුවෙ අද ටික්ටොක් එකේ පොඩ්ඩ පොඩ්ඩ ඇහිල තියනව😒 lyricsනම් 🙂❤️👍

  • @HiruniHansika-vz4mg
    @HiruniHansika-vz4mg ปีที่แล้ว +131

    ආයේ කියන්න වචන නෑ කොල්ලෝ.ඒක මරු.1M යනවා අනිවාර්යයෙන්ම .උබට ජය !! ❤❤❤❤

  • @kavibrow
    @kavibrow 8 หลายเดือนก่อน +2

    නියම රැප brow ☣️☣️☣️💯💯🚯🚯🚯🚯🚯🚯🚯🚯

  • @සොඳුරුඅතිතය
    @සොඳුරුඅතිතය ปีที่แล้ว +1

    Eee wedanawa danne one ban 😭😭😭😭😭😭😭😭😭😭😥😥😥😥😥😥😥😥😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

  • @DewmiPerera-f5m
    @DewmiPerera-f5m ปีที่แล้ว +2

    Supere marama lassana song ekak supere👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌😭

  • @nadeekasamanmali-ob1bz
    @nadeekasamanmali-ob1bz ปีที่แล้ว +2

    අංගනවෝ නෙවෙයි මම හෙව්වේ චාම් උන සින්ඩරෙල්ලා

  • @sunera-e5e
    @sunera-e5e ปีที่แล้ว +4

    සුපිරිම පාරක් කොම්ලෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Didulagaming
    @Didulagaming ปีที่แล้ว +2

    Adarey komlo❤❤🎉🎉

  • @SPGBoy_Official
    @SPGBoy_Official ปีที่แล้ว +11

    ගැම්මක් ඩෙවොන් මලයා ❤

    • @Devon_X_2008
      @Devon_X_2008 ปีที่แล้ว +2

      Thankx music brother ❤🥺

  • @pathumjeewantha2578
    @pathumjeewantha2578 ปีที่แล้ว +24

    අඩො කොල්ලා ෆ්ට්ට රැපක් වදිනො ලෙසටම NEXT level up ❤️💙

  • @sharadeepthi7294
    @sharadeepthi7294 ปีที่แล้ว +2

    සුපිරියක් බන් ❤

  • @deumina
    @deumina ปีที่แล้ว +1

    🙌 winz ge nama kohe hari thiyenawa kiyanne ithin kiyanna deyak na

  • @SugathWikckramasinghe
    @SugathWikckramasinghe วันที่ผ่านมา

    Maru bro😢😢❤

  • @snehaAdithya
    @snehaAdithya ปีที่แล้ว +2

    Lasisani ayiye❤

  • @sahanVidushara-sq5qz
    @sahanVidushara-sq5qz ปีที่แล้ว +3

    සුපිරියක් ❤️‍🔥🔥💫

  • @ASINTHASATHSARA
    @ASINTHASATHSARA ปีที่แล้ว +2

    supiriyak

  • @keethdhananjaya
    @keethdhananjaya ปีที่แล้ว +3

    හොයාගෙන ආවෙ යකෝ❤️..😍 මේක පට්ටනේ..😍❤️

  • @MUSIC...9010
    @MUSIC...9010 ปีที่แล้ว +1

    Elam gemmak allamu

  • @ALFHA44
    @ALFHA44 ปีที่แล้ว +33

    "මල් සින්දු වලට RAP ගහලා මාන්දමිකයි"
    PRABA - TOPIC
    කොහොම උනත් සුපිරියක් තමයි ❤

  • @KavinduKavindurukshan
    @KavinduKavindurukshan ปีที่แล้ว +2

    අංගනාවො නෙමෙයි හෙවුවේ වාම් උනු සින්ඩරෙල්ලායි❤

  • @Kavishkachamod-q9b
    @Kavishkachamod-q9b ปีที่แล้ว +1

    කොචර. ඇහුවත්. එපා. වෙන්නැ. සහො. ගැම්මක්. තව. සින්දුවක්. ඔනි❤

  • @bandulapushpakumara6365
    @bandulapushpakumara6365 ปีที่แล้ว +4

    මෙ සින්දුවනම් සුපිරියක් අයියා adareyi🔥🔥❤️❤️❤️❤️

  • @ngbrow
    @ngbrow ปีที่แล้ว +3

    Winz D Producer Love You Mh Eka❤❤❤❤❤❤❤❤❤❤

  • @MatheeshaNawodh555
    @MatheeshaNawodh555 ปีที่แล้ว +4

    එකනම් පිස්සුවක් බන් ❤❤❤

  • @rakinduamaneth4035
    @rakinduamaneth4035 ปีที่แล้ว

    Supiriyak

  • @maxSttel-f8c
    @maxSttel-f8c ปีที่แล้ว +1

    හිත ගන්න පුලුවන් තවත් සුපිරියක්

  • @AnuraJayalal-c4v
    @AnuraJayalal-c4v ปีที่แล้ว

    Maru ayye

  • @rarparasanga2098
    @rarparasanga2098 ปีที่แล้ว +4

    🥺සියල්ල දුක හදුනගන්න සත්සතිය ඇති🥺

  • @KavinduKavindurukshan
    @KavinduKavindurukshan ปีที่แล้ว +2

    අහපු ලස්සනම් රැප්පෙක සගො❤

  • @nadeekasamanmali-ob1bz
    @nadeekasamanmali-ob1bz ปีที่แล้ว +1

    මාරම ලස්සනයි.

  • @kawiya736
    @kawiya736 ปีที่แล้ว +4

    දවසකට 100 පාරකට වැඩිය අහනවා බන් 🥺 අදරෙයි බන් ❤

  • @NalaniPerera-g2u
    @NalaniPerera-g2u 28 วันที่ผ่านมา

    ය්‍ය්‍ය්‍ය්‍ය්

  • @GimhaniWikramarathna-sj3rm
    @GimhaniWikramarathna-sj3rm ปีที่แล้ว +4

    ඒක නම් ගැම්මක්❤❤❤

  • @chathuramadhusankha9795
    @chathuramadhusankha9795 ปีที่แล้ว +2

    beat akath maru gemmak thamai❤❤🥰🥰🥰

  • @chamodkaveen14
    @chamodkaveen14 ปีที่แล้ว +3

    A beat ekata lyrics tika matching bro. Keep it up boys 🔥🔥🔥🔥🔥🔥

  • @tharindu265
    @tharindu265 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ කොල්ලෝ සුපිරී ❤❤❤😮😊

  • @SanjuShehan-i5r
    @SanjuShehan-i5r ปีที่แล้ว +5

    ගැම්මක් කොල්ලෝ උබට ජය ❤😊

  • @ගොන්හරක්බූරුවා
    @ගොන්හරක්බූරුවා ปีที่แล้ว +3

    Rap is brand 😮 mage eka❤❤❤

  • @kaushalyasamanmali4571
    @kaushalyasamanmali4571 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි my favorite 🥺❤️❤️

  • @dinethdilsara-ol5km
    @dinethdilsara-ol5km ปีที่แล้ว +3

    වාසියක් ❤😮

  • @Nayomideepika-d1n
    @Nayomideepika-d1n 9 หลายเดือนก่อน

    Maru ayye rap eka

  • @sahaninduwara-cg2sb
    @sahaninduwara-cg2sb ปีที่แล้ว

    Para para

  • @neharachathumali398
    @neharachathumali398 ปีที่แล้ว +1

  • @imashadulangi5099
    @imashadulangi5099 ปีที่แล้ว +2

    ඒක❤️

  • @SupiriMariyo
    @SupiriMariyo ปีที่แล้ว

    maru aa