ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Full lyrics -Mellowzy vers -ඉස්සර මතක තවමත් හිත පාරයි....අන්දකාර ජීවිතෙට දුකින් මම තාමත් බාරයි..ගෙවෙන ලස්සන මතක මෙතැනින් අවසානයිඅසමාන ආදරෙ කදුලු මං නෙතකින් වමාරයි..අතිතෙ මතක පස්පිඩකින් වසන්නම්..මලකින් මත්වී මගෙ යහනෙ මං තනියෙන් සැතපෙන්නම් ..උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් ..දැස් පියන් සිටින උබ මගෙ දෑතින් සරසන්නම් මං..තවත් කොමද ඉවසන් ඉන්නෙ මම සිහියෙන්..සරසපු මිනියනක් වෙලා සමුදිල නුබ මට දිවියෙන්..තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන්නුබෙ සිරුර දෙස බලන් ඉන්නම් මම අවසිහියෙන්..තනියට ඉන්නෙ පෑනයි පොතයි මලයි කටුවයි..මං මෙ ලියන්න ගත්ත කතාවෙ විනාස වුනේ පටුනයි..සතුටයි දුකයි සිතල කටුවයි එක පුටුවයි..හාමතෙ අදුරෙ මතක අලු කරන් හෙව්වෙ මගෙ සතුටයි..Dil d hook -පෙම් සුසුම අද මාගෙ පර වී ගියත්..යලි නොයෙන එ මතක අවසන් කලත් //..නුබ දුන්නු හීනයක මා තනිවෙලා..දුර ඇදුනු එ මතක මා ඉදිරියේ අලු වුනත්..නුබ හීන මා අද ඈතයි එදා ... manith sk vers -සුදුවෙන් සැරසී ඇස් පියන් නිදි උබ..මාව තනි කර ගිහින් කියන්නෙ කාටද දුක..කදුලින් තෙත් වුනු රෙදිපිලි තාමත් සිබ සිබ..මල් වඩමක් ගෙන තබමි උබගෙ සොහොන ලග..හතරැස් වලක අද නුබව තනිවෙයි..ලබන මතු බවක උබව මට හවුවෙයි...කියාන සිත සදන්න තනියෙම මා තෙරෙපෙයි..නුබෙ අලු වුනු මතක ඇස් ඉදිරියෙ වැලලෙයි...පිච්චුන විටදි මා හද ගිනි දැල්ලෙ..කොහෙද ගියෙ මව තනිකර මෙලෙස නිදැල්ලෙඅදින් පසු තනියෙන්ද මා කැදැල්ලෙ..මතු බවක මගෙ වී ඉපදියන් සුදු කෙල්ලෙ..mellowzy vers - මම හිතන් හිටිය හීනෙට යන ගමන් උනා දුශ්කර..නුබෙ මතක එක්ක පිච්චෙන මරනෙට උන මම අත්සන..රත්කර තැටියක දුමට හුරු වී ජිවිතෙ තෙමුන වැස්සකමගෙ අම්ම විතරයි ඉතුරුවුනෙ මෙ කලකන්නි පිස්සට..හදපන් කෙල්ලෙ අහිංසක මගෙ හිත පෑරුන..අදහන්න බෑ මට කරපු පවක්නම් කුමක්ද මෙහි තේරුම..සුන්දර මලක් නුබ හැමදාමත් මගෙ අහසෙ පුරාම පෑයුව..නුබෙ මතකෙට නිවන්සුව ප්‍රේමියෙ මගෙන් ඇතක පාවුන..අපි ගිය ගිය තැන මතක විතරක් මගෙ හිත අද මරවයි..වත නැති නිස මගෙ දුප්පත් පෙම වෙන කෙනෙකුට අගුනයි..නුබෙ ගත ලග මගෙ සිත අද කදුලින් තෙත් වුනා පමනයි...අද දුර උනත් මගෙ අහසෙ පෑයු පුර හද කෙල්ලෙ උබමයි..
Gamak MELLOWZY වචන ටික පට්ට වදනක් ලස්සනටන කරගෙන යමු ලස්සන ගමනක් මුල ඉදන් සෙට් උන පිරිසක් හදවතේ මුල් තැන දෙයි ආදරේ කරන පිරිසක් Ztanyia🤘 Heviyo
@@ztaniya6130 තව එකක් ඔනි brother 🤤🖤🤟
Tnx ❤
❤❤❤❤😢😢😢
🤍🥺lyrics
Gammak suddala 😊🖤👊
අඩේ මේ කොල්ලො ටිකට සේරමල Support එකක් දීගෙන පලයල්ලා.....මරුම වැඩක් මේක සුපිරි ❤😎🌻👍
Dilshan Tdk ,,,,,,,,adarei bn shawoo
Congratulations 100k Views 👍
Sira wata ban denawa❤❤❤
Oo ban kiyapa
Anivaren❤ 🤙👍
උදව් කරපු ඔක්කොටම tnx ❤️🥺
💝
Supiriyk malli ❤️❤️;-)
එකනම් පට්ට ඔයි ❤
Lyrics One 💓🥂
❤
බොහොම අමාරුවෙන් මෙක හොයාගත්තෙ❤😊
අද හැහුවෙ 53 පාරට❤️🩹
ඒ මේකනම් පිස්සුවක් ඕයි. ❤️🥺 මන් ආසම රැප... ❤️
සෑහෙන කලෙකින් අහපු අපිට සෙට් වෙන සුපිරියක්එක සෙට් 👽💔🖤
අලුත් සිංදුව එන්නේ කවද්ද බූරුවෝ 😢❤
කොමේට් දැක්කම මාරම සතුටුයි බන් කොල්ලන්ට උදව් දෙන ලොකු පිරිසක් ඉන්න එක ගැන.. වැඩේ ලස්සනයී උබලට ලස්සන ගමනක් යන්න පුලුවන් ඒ ගමන හයිය අරන් යමන්ලා.. උබලට වගේ හැමෝටම හොද මනුස්සයෝ නෑ පිටි පස්සේ ඉදන් සපෝට් එකක් දෙන්න... ඇත්තට මගෙ ගමනටත් මට කවුරුත්ම නෑ ඒත් මන් හිමි හිමිහිට පුලුවන් විදිහට යනවා ඒක තමා මගේ එකම සතුට.. ගොඩාක් රෙක්ස්ෆට් කරනවා මේ කලාවේ කොල්ලෝ වෙනුවෙන් මේ දෙන සපෝට් වලට ඒ හැම කෙනෙක්ටම මොකද ඒ අය නිසා තමා ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ සහා අපට දකින්න ලැබෙන්නේ..✊🙂♥️
අනිවා brow 💯🖤
කොමත 1 M වදිද්දි ඒ ගැම්ම 🥺😛❤💥 බෝම්බයක් ආ 💥 prefect 😁😇💥
ජය වේවා... Mani Sk මගේ එකා ගැම්මක් ❤
2024 හරි දාමු (මතක අවසන් part 2) එක☺️👊
දාලා නැනේ 😁
පට්ට කොම්ලෝ ♥♥❉🤘👍👍👍👍👍👍👍👍👍👍👍
"මතක අවසන්"🔥🤤💙
උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් දැස් පියන් සිටින උබ මගෙ දැතින් සරසන්නම් තවත් කොමද ඉවසන් ඉන්නෙ මන් සිහියෙන් සරසපු මිනියක් වෙලා සමුදිල නුඹ මට දිවියෙන් තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන් නුබෙ සිරුර දෙස බලන් ඉන්නෙ මම අව සිහියෙන්. ❤️🩹😣📌Emotional 💆♂️🤍🌻||
හිටක් වෙන්නෝනේ අනිවා🔊💯▶️‼️
Meka wasi luzi ❤️😽
මරැ ඔයි පපුවට වදින්නවා 🎉🎉🎉 තව එකක් ඔනි බන් ❤
එල එල කොල්ලො සුපිරි ඔහොම්ම යන්😍😘🌍
මරු කතාව
නියමයි කොල්ලො . 1M ගහලම නවතිමු . ❤❤❤
Ftta machng 👌👌
ගැම්මක් අයියේ. Miusic වලින් උඩටම යන්න සුබ පතනවා. ත එකක් ඔනි. අන්කුබුරේ ගැම්ම
10 පාරකට වඩා එක දිගට අහපු අය මේ කොනට 😮❤❤❤
❤🌻
Aniwa
මේකනම් මරු කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ all the best ban ☺️❤️
ජය වේවා සෙට් එකටම 🖤✨️
Proud of you homie.Wish ya’ll the best.Lessgoooo mellowww 🔥🔥
uba nisa tama mchn mema hari tanakata awe ❤️ tnx machn ❤️🙂
ඒක සුපිරියක්.🥺❤️ ගැම්මක්..ආදරෙයි ❤️😌
Ado eka maru bn mage un okkotama jaya wenna one ❤❤❤
Story එක,rap verse ටික Hook එක සුපිරියක් ❤😊
Yow.... Patta verse eka thadaaaa ❤️❤️
Wow perfect ❤️🔥 ( love this beats 🎶 ) @MELLOWZY super..🎤
Tnx homie ❤️💯
Raq❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😢😢😢😢😮😮😮😂😮😅😅😊😊😊🎉🎉🎉
Mellowzy ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න ඕනී ❤️😚 බුදු සරනයි මගේ මල්ලියෝ ❤️😚🐵
Tnx mage akkiyo ❤️🥺
එකනම් පිස්සුවක් අයියෙ මාරම ලස්සනයි 😘🌍🌿👌
ඒක සුපිරියක් මගේ එකා මගේ ජීවිත කතාවම ඕකම තමයි 🥺❤️
Api eka bottuwe bn
Mek mru ! ❤️🔥
Alm aiyee patta❤
Supiri bokka 👍 ❤️ karagena yaman thawa
🌹ගැම්මක් බොසාලා🌹
තාම අහනවා 🥹🤍සුපිරියක් 🥺❤
නියමයි කොල්ලො ...ජයම❤❤
Sir 😇
සුපිරියක් තමා ❤️...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥰😍❤️
අලුත් වැඩක් ඔනි මහියංගණයේ mani sk🤙🤙😎😎
ජය 🗣️💥
300 K Soon ❤️
1:58 nam pissuwak😍💝
ලස්සනයි ඒ වැඩේ ... සුබ පතනවා ඔය හැමෝටම 😍❤️
වැඩේ සුපිරියටම කරල කොල්ලෝ.. ❤🎉
සුපිරියි බන් ❤️
වාසි මල්ලිලා❤
කලාවේ උඩටම යමු මල්ලිලා. හැමපැත්තෙන්ම වැඩ්ඩෝ උබලා. ජයෙන් ජයම වෙන්න ඕන මේ වැඩේට සම්බන්ධ උන හැම වැඩ්ඩෙක්ටම ❤️🌹🔥මට පුලුවන් උපරිම සහයෝගය දෙනවා 👊🏻👊🏻👊🏻
Tnx aki ayya ❤️🥺
Aki Aiya ❤️
Adarey brother❤
@@Kanishka_Sandaruwan The Beat Is F#cking Vibe Homie.@mellowzy & @Manith sk The words matching the beat and @Dil d Hook going to Another vibe. And the @Akivish mix & mastering are amazing. Don't stop! Let's go to the top
පට්ට අයියේ
මනිත් අයියා එල 🤟🤟🤟 සුපිරි සිංදුවක් ❤❤❤❤😍😍😍🤙
Hlow manith ge contact tinwd🙂
Sinduwa eliyata dapu dawase idan thamath ahanawa bn 🥺💝
Mellowzy × Dil D × Manith SK ! ❤️💯ජය බෝ !🔥
ම්ම්ම්ම්💚💚💚
කවුද ඔයා ම්🌹💖🖤👍
ඉංග්‍රීසි දන්නේ න්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤raq
Lyrics 😊🖤
මනිත් ගැම්මක් තමා සුද්දා......
supiriyak ❤
අඩෝ හිතටම වැදුනා
ඒ vibe එක supiri sagoor 🤍
අයියෙ වැඩෙ නම් කියන්න වචන නැ බන් සුපිරි බං ❤️
enakam idiye balagena🥺
ආදරෙයි හුට්ටො
මරු බං මරු සුපියක් ❤️🩹
Ado ado ado.. kollo 3 denaama.. gammak .... ලස්සනයි ban... congratulation brothers .... ....
Full lyrics -Mellowzy versඉස්සර මතක තවමත් හිත පාරයි.... අන්දකාර ජීවිතෙට දුකින් මම තාමත් බාරයි.. ගෙවෙන ලස්සන මතක මෙතැනින් අවසානයි අසමාන ආදරෙ කදුලු මං නෙතකින් වමාරයි..අතිතෙ මතක පස් පිඩකින් වසන්නම්.. මලකින් මත්වී මගෙ යහනෙ මං තනියෙන් සැතපෙන්නම්.. උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් .. දැස් පියන් සිටින උබ මගෙ දෑතින් සරසන් නම් මං,,තවත් කොමද ඉවසන් ඉන්නෙ මම සිහියෙන්,, සරසපු මිනියනක් වෙලා සමුදිල නුබ මට දිවියෙන්.. තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන් නුබෙ සිරුර දෙස බලන් ඉන්නම් මම අවසිහියෙන්.තනියට ඉන්නෙ පැනයි පොතයි මලයි කටුවයි.. මං මෙ ලියන්න ගත්ත කතාවෙ විනාස වුනේ පටුනයි.. සතුටයි දුකයි සිතල කටුවයි එක පුටුවයි.. හාමතෙ අදුරේ මතක අලු කරන් හෙව්වේ මගෙ සතුටයි..Dil d hook -පෙම් සුසුම අද මාගෙ පර වී ගියත්.. යලි නොයෙන ඒ මතක අවසන් කලත් //..නුබ දුන්නු හීනයක මා තනිවෙලා.. දුර ඇදුනු එ මතක මා ඉදිරියේ අලු වුනත්.. නුබ හීන මා අද ඈතයි එදා ...manith sk vers -සුදුවෙන් සැරසී ඇස් පියන් නිදි උබ.. මාව තනි කර ගිහින් කියන්නෙ කාටද දුක.. කදුලින් තෙත් වුනු රෙදිපිලි තාමත් සිබ සිඛ.. මල් වඩමක් ගෙන තබමි උබගෙ සොහොන ලග..හතරැස් වලක අද නුබව තනිවෙයි.. ලබන මතු බවක උබව මට හවුවෙයි.. කියාන සිත සදන්න තනියෙම මා තෙරෙපෙයි.. නුබෙ අලු වුනු මතක ඇස් ඉදිරියෙ වැලලෙයි....පිච්චුන විටදී මා හද ගිනි දැල්ලෙ.. කොහෙද ගියෙ මව තනිකර මෙලෙස නිදැල්ලෙ අදින් පසු තනියෙන්ද මා කැදැල්ලෙ.. මතු බවක මගෙ වී ඉපදියන් සුදු කෙල්ලෙ..mellowzy versමම හිතන් හිටිය හීනෙට යන ගමන් උනා දුශ්කර.. නුබෙ මතක එක්ක පිච්චෙන මරනෙට උන මම අත්සන... රත්කර තැටියක දුමට හුරු වී ජිවිතෙ තෙමුන වැස්සක මගෙ අම්ම විතරයි ඉතුරුවුනෙ මෙ කලකන්නි පිස්සට.. හදපන් කෙල්ලෙ අහිංසක මගෙ හිත පැරුන.. අදහන්න බෑ මට කරපු පවක්නම් කුමක්ද මෙහි තේරුම. සුන්දර මලක් නුබ හැමදාමත් මගෙ අහසෙ පුරාම පෑයුව.. නුබෙ මතකෙට නිවන්සුව ප්‍රේමියෙ මගෙන් ඇතක පාවුන..අපි ගිය ගිය තැන මතක විතරක් මගෙ හිත අද මරවයි.. වත නැති නිස මගෙ දුප්පත් පෙම වෙන කෙනෙකුට අගුනයි.. නුබෙ ගත ලග මගෙ සිත අද කදුලින් තෙත් වුනා පමනයි... අද දුර උනත් මගෙ අහසෙ පැයු පුර හද කෙල්ලෙ උබමයි..
💛💛
මේකටත් වීඩියො එකක් කරන්න ඉන්න මම 🥺❤️
Wowwww..gyz..මාරම ලස්සනයි වැඩෙ.. 😍සුභ පතනවා හැමොටම...! 💗
ADo Ela Bro Rapa Nam
If my tears were colourful then my pillow will be the best painting in the world🙂💔🥀
Supam song
සංජා මගෙ එකා ගැම්මක් තමා කොල්ලො සෙට් එකටම ජය❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් සහෝ🤍
Mama lakahan bn❤❤❤❤
අඩෝව් ඒක❤️🔥 පට්ටම ආස Vibe එකක් 😔❤️🔥
My brother Dil.. D.. beautiful voice 🥰🥰🥰
අඩෝ මේකේ ඔක්කොම ටික සුපිරියක් ඕයි❤️🔥👊
Comment දැම්මෙ නැති වුනාට මේක release කරපු දවසෙ ඉදලා මේක අහපු වාර අනන්තයි. මේක අහනකොට comment ekk කොටන්න හිතෙන්නෙ නෑ mellowzy x manith sk x dil d උබල තුන් දෙනාම සුපිරි කියන්න වචන නෑ බන් trending ගියේ නැතත් අපි අපේ වගකීම කරා බන් good luck brothers ❤😇
සුපිරි ගැම්මක් mani. Sk.
Brdh good luck ah ❤
Lassana ewata viyuss ne😢🥺
දානකම් බලන් හිටියේ සුද්දො🤍
Akkh ❤
පහරක් එකෙන්ම ❤
Loziya gammak bn♥️👍sinduwa patta 👍♥️
ලස්සනයි කොල්ලෝ❤️😍
Mahiyanganaya gamma 😌💓
Ethakota rathnapure gamma 🙂
@@LilMellowzy666 aniwa rathnapure
තාමත් අහනවා...❤🔥🤘
මගේ එකාලා ගැම්මක් බන් ❤️
මේක ඇත්තටම ලස්සනයි ade 🥺😍
Ela ban meka 😅😅🎉🎉
එක නම් පිස්සුවක් ❤ lyrics ඔනි
Discription ek dala ati brdh !
මම ගොඩක් අසාම සිංඋුවක් අයියෙ 😊❤❤❤❤❤❤
අඩො අයියේ එක සුපිරියක් ❤️🤘
රූපේ නිකම්ම හිතින් මැවෙනවා වගේ මේක අහද්දි❤
💗📍
මනිත් අයියා... 😍
සුපිරියි ❤❤❤❤❤😊❤❤❤
Ehh eknm patta ahh maraiii
Full lyrics -
Mellowzy vers -
ඉස්සර මතක තවමත් හිත පාරයි....
අන්දකාර ජීවිතෙට දුකින් මම තාමත් බාරයි..
ගෙවෙන ලස්සන මතක මෙතැනින් අවසානයි
අසමාන ආදරෙ කදුලු මං නෙතකින් වමාරයි..
අතිතෙ මතක පස්පිඩකින් වසන්නම්..
මලකින් මත්වී මගෙ යහනෙ මං තනියෙන් සැතපෙන්නම් ..
උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් ..
දැස් පියන් සිටින උබ මගෙ දෑතින් සරසන්නම් මං..
තවත් කොමද ඉවසන් ඉන්නෙ මම සිහියෙන්..
සරසපු මිනියනක් වෙලා සමුදිල නුබ මට දිවියෙන්..
තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන්
නුබෙ සිරුර දෙස බලන් ඉන්නම් මම අවසිහියෙන්..
තනියට ඉන්නෙ පෑනයි පොතයි මලයි කටුවයි..
මං මෙ ලියන්න ගත්ත කතාවෙ විනාස වුනේ පටුනයි..
සතුටයි දුකයි සිතල කටුවයි එක පුටුවයි..
හාමතෙ අදුරෙ මතක අලු කරන් හෙව්වෙ මගෙ සතුටයි..
Dil d hook -
පෙම් සුසුම අද මාගෙ පර වී ගියත්..
යලි නොයෙන එ මතක අවසන් කලත් //..
නුබ දුන්නු හීනයක මා තනිවෙලා..
දුර ඇදුනු එ මතක මා ඉදිරියේ අලු වුනත්..
නුබ හීන මා අද ඈතයි එදා ...
manith sk vers -
සුදුවෙන් සැරසී ඇස් පියන් නිදි උබ..
මාව තනි කර ගිහින් කියන්නෙ කාටද දුක..
කදුලින් තෙත් වුනු රෙදිපිලි තාමත් සිබ සිබ..
මල් වඩමක් ගෙන තබමි උබගෙ සොහොන ලග..
හතරැස් වලක අද නුබව තනිවෙයි..
ලබන මතු බවක උබව මට හවුවෙයි...
කියාන සිත සදන්න තනියෙම මා තෙරෙපෙයි..
නුබෙ අලු වුනු මතක ඇස් ඉදිරියෙ වැලලෙයි...
පිච්චුන විටදි මා හද ගිනි දැල්ලෙ..
කොහෙද ගියෙ මව තනිකර මෙලෙස නිදැල්ලෙ
අදින් පසු තනියෙන්ද මා කැදැල්ලෙ..
මතු බවක මගෙ වී ඉපදියන් සුදු කෙල්ලෙ..
mellowzy vers -
මම හිතන් හිටිය හීනෙට යන ගමන් උනා දුශ්කර..
නුබෙ මතක එක්ක පිච්චෙන මරනෙට උන මම අත්සන..
රත්කර තැටියක දුමට හුරු වී ජිවිතෙ තෙමුන වැස්සක
මගෙ අම්ම විතරයි ඉතුරුවුනෙ මෙ කලකන්නි පිස්සට..
හදපන් කෙල්ලෙ අහිංසක මගෙ හිත පෑරුන..
අදහන්න බෑ මට කරපු පවක්නම් කුමක්ද මෙහි තේරුම..
සුන්දර මලක් නුබ හැමදාමත් මගෙ අහසෙ පුරාම පෑයුව..
නුබෙ මතකෙට නිවන්සුව ප්‍රේමියෙ මගෙන් ඇතක පාවුන..
අපි ගිය ගිය තැන මතක විතරක් මගෙ හිත අද මරවයි..
වත නැති නිස මගෙ දුප්පත් පෙම වෙන කෙනෙකුට අගුනයි..
නුබෙ ගත ලග මගෙ සිත අද කදුලින් තෙත් වුනා පමනයි...
අද දුර උනත් මගෙ අහසෙ පෑයු පුර හද කෙල්ලෙ උබමයි..
Gamak MELLOWZY
වචන ටික පට්ට වදනක්
ලස්සනටන කරගෙන යමු ලස්සන ගමනක්
මුල ඉදන් සෙට් උන පිරිසක්
හදවතේ මුල් තැන දෙයි ආදරේ කරන පිරිසක්
Ztanyia🤘 Heviyo
@@ztaniya6130 තව එකක් ඔනි brother 🤤🖤🤟
Tnx ❤
❤❤❤❤😢😢😢
🤍🥺lyrics
Gammak suddala 😊🖤👊
අඩේ මේ කොල්ලො ටිකට සේරමල Support එකක් දීගෙන පලයල්ලා.....මරුම වැඩක් මේක සුපිරි ❤😎🌻👍
Dilshan Tdk ,,,,,,,,adarei bn shawoo
Congratulations 100k Views 👍
Sira wata ban denawa❤❤❤
Oo ban kiyapa
Anivaren❤ 🤙👍
උදව් කරපු ඔක්කොටම tnx ❤️🥺
💝
Supiriyk malli ❤️❤️;-)
එකනම් පට්ට ඔයි ❤
Lyrics One 💓🥂
❤
බොහොම අමාරුවෙන් මෙක හොයාගත්තෙ❤😊
අද හැහුවෙ 53 පාරට❤️🩹
ඒ මේකනම් පිස්සුවක් ඕයි. ❤️🥺 මන් ආසම රැප... ❤️
සෑහෙන කලෙකින් අහපු අපිට සෙට් වෙන සුපිරියක්
එක සෙට් 👽💔🖤
අලුත් සිංදුව එන්නේ කවද්ද බූරුවෝ 😢❤
කොමේට් දැක්කම මාරම සතුටුයි බන් කොල්ලන්ට උදව් දෙන ලොකු පිරිසක් ඉන්න එක ගැන.. වැඩේ ලස්සනයී උබලට ලස්සන ගමනක් යන්න පුලුවන් ඒ ගමන හයිය අරන් යමන්ලා.. උබලට වගේ හැමෝටම හොද මනුස්සයෝ නෑ පිටි පස්සේ ඉදන් සපෝට් එකක් දෙන්න... ඇත්තට මගෙ ගමනටත් මට කවුරුත්ම නෑ ඒත් මන් හිමි හිමිහිට පුලුවන් විදිහට යනවා ඒක තමා මගේ එකම සතුට.. ගොඩාක් රෙක්ස්ෆට් කරනවා මේ කලාවේ කොල්ලෝ වෙනුවෙන් මේ දෙන සපෝට් වලට ඒ හැම කෙනෙක්ටම මොකද ඒ අය නිසා තමා ලස්සන නිර්මාණයක් බිහි වෙන්නේ සහා අපට දකින්න ලැබෙන්නේ..✊🙂♥️
අනිවා brow 💯🖤
කොමත 1 M වදිද්දි ඒ ගැම්ම 🥺😛❤💥 බෝම්බයක් ආ 💥 prefect 😁😇💥
ජය වේවා... Mani Sk මගේ එකා ගැම්මක් ❤
2024 හරි දාමු (මතක අවසන් part 2) එක☺️👊
දාලා නැනේ 😁
පට්ට කොම්ලෝ ♥♥❉🤘👍👍👍👍👍👍👍👍👍👍👍
"මතක අවසන්"🔥🤤💙
උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම්
දැස් පියන් සිටින උබ මගෙ දැතින් සරසන්නම්
තවත් කොමද ඉවසන් ඉන්නෙ මන් සිහියෙන්
සරසපු මිනියක් වෙලා සමුදිල නුඹ මට දිවියෙන්
තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන්
නුබෙ සිරුර දෙස බලන් ඉන්නෙ මම අව සිහියෙන්. ❤️🩹😣📌
Emotional 💆♂️🤍🌻||
හිටක් වෙන්නෝනේ අනිවා🔊💯▶️‼️
Meka wasi luzi ❤️😽
මරැ ඔයි පපුවට වදින්නවා 🎉🎉🎉 තව එකක් ඔනි බන් ❤
එල එල කොල්ලො සුපිරි ඔහොම්ම යන්😍😘🌍
මරු කතාව
නියමයි කොල්ලො . 1M ගහලම නවතිමු . ❤❤❤
Ftta machng 👌👌
ගැම්මක් අයියේ. Miusic වලින් උඩටම යන්න සුබ පතනවා. ත එකක් ඔනි. අන්කුබුරේ ගැම්ම
10 පාරකට වඩා එක දිගට අහපු අය මේ කොනට 😮❤❤❤
❤🌻
Aniwa
මේකනම් මරු කොච්චර ඇහැව්වත් එපා වෙන් නෑ all the best ban ☺️❤️
ජය වේවා සෙට් එකටම 🖤✨️
Proud of you homie.Wish ya’ll the best.Lessgoooo mellowww 🔥🔥
uba nisa tama mchn mema hari tanakata awe ❤️ tnx machn ❤️🙂
ඒක සුපිරියක්.🥺❤️ ගැම්මක්..ආදරෙයි ❤️😌
Ado eka maru bn mage un okkotama jaya wenna one ❤❤❤
Story එක,
rap verse ටික
Hook එක
සුපිරියක් ❤😊
Yow.... Patta verse eka thadaaaa ❤️❤️
Wow perfect ❤️🔥 ( love this beats 🎶 ) @MELLOWZY super..🎤
Tnx homie ❤️💯
Raq❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😢😢😢😢😢😮😮😮😂😮😅😅😊😊😊🎉🎉🎉
Mellowzy ඔයා කරන හැමදේම සාර්ථක වෙන්න ඕනී ❤️😚 බුදු සරනයි මගේ මල්ලියෝ ❤️😚🐵
Tnx mage akkiyo ❤️🥺
එකනම් පිස්සුවක් අයියෙ මාරම ලස්සනයි 😘🌍🌿👌
ඒක සුපිරියක් මගේ එකා
මගේ ජීවිත කතාවම ඕකම තමයි 🥺❤️
Api eka bottuwe bn
Mek mru ! ❤️🔥
Alm aiyee patta❤
Supiri bokka 👍 ❤️ karagena yaman thawa
🌹ගැම්මක් බොසාලා🌹
තාම අහනවා 🥹🤍සුපිරියක් 🥺❤
නියමයි කොල්ලො ...ජයම❤❤
Sir 😇
සුපිරියක් තමා ❤️...කොච්චර ඇහුවත් එපා වෙන්නෑ 🥰😍❤️
අලුත් වැඩක් ඔනි මහියංගණයේ mani sk🤙🤙😎😎
ජය 🗣️💥
300 K Soon ❤️
1:58 nam pissuwak😍💝
ලස්සනයි ඒ වැඩේ ... සුබ පතනවා ඔය හැමෝටම 😍❤️
වැඩේ සුපිරියටම කරල කොල්ලෝ.. ❤🎉
සුපිරියි බන් ❤️
වාසි මල්ලිලා❤
කලාවේ උඩටම යමු මල්ලිලා. හැමපැත්තෙන්ම වැඩ්ඩෝ උබලා. ජයෙන් ජයම වෙන්න ඕන මේ වැඩේට සම්බන්ධ උන හැම වැඩ්ඩෙක්ටම ❤️🌹🔥මට පුලුවන් උපරිම සහයෝගය දෙනවා 👊🏻👊🏻👊🏻
Tnx aki ayya ❤️🥺
Aki Aiya ❤️
Adarey brother❤
@@Kanishka_Sandaruwan The Beat Is F#cking Vibe Homie.@mellowzy & @Manith sk The words matching the beat and @Dil d Hook going to Another vibe. And the @Akivish mix & mastering are amazing. Don't stop! Let's go to the top
❤
පට්ට අයියේ
මනිත් අයියා එල 🤟🤟🤟 සුපිරි සිංදුවක් ❤❤❤❤😍😍😍🤙
Hlow manith ge contact tinwd🙂
Sinduwa eliyata dapu dawase idan thamath ahanawa bn 🥺💝
Mellowzy × Dil D × Manith SK ! ❤️💯
ජය බෝ !🔥
ම්ම්ම්ම්💚💚💚
කවුද ඔයා ම්🌹💖🖤👍
ඉංග්‍රීසි දන්නේ න්
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤raq
Lyrics 😊🖤
මනිත් ගැම්මක් තමා සුද්දා......
supiriyak ❤
අඩෝ හිතටම වැදුනා
ඒ vibe එක supiri sagoor 🤍
අයියෙ වැඩෙ නම් කියන්න වචන නැ බන් සුපිරි බං ❤️
enakam idiye balagena🥺
ආදරෙයි හුට්ටො
මරු බං මරු සුපියක් ❤️🩹
Ado ado ado.. kollo 3 denaama.. gammak .... ලස්සනයි ban... congratulation brothers .... ....
Full lyrics -
Mellowzy vers
ඉස්සර මතක තවමත් හිත පාරයි.... අන්දකාර ජීවිතෙට දුකින් මම තාමත් බාරයි.. ගෙවෙන ලස්සන මතක මෙතැනින් අවසානයි අසමාන ආදරෙ කදුලු මං නෙතකින් වමාරයි..
අතිතෙ මතක පස් පිඩකින් වසන්නම්.. මලකින් මත්වී මගෙ යහනෙ මං තනියෙන් සැතපෙන්නම්.. උබගෙ සිරුරෙ වස විසෙන් වැනසෙන්නම් .. දැස් පියන් සිටින උබ මගෙ දෑතින් සරසන් නම් මං,,
තවත් කොමද ඉවසන් ඉන්නෙ මම සිහියෙන්,, සරසපු මිනියනක් වෙලා සමුදිල නුබ මට දිවියෙන්.. තියුනුයි මතක පපුවට ඇනුන වගෙ පිහියෙන් නුබෙ සිරුර දෙස බලන් ඉන්නම් මම අවසිහියෙන්.
තනියට ඉන්නෙ පැනයි පොතයි මලයි කටුවයි.. මං මෙ ලියන්න ගත්ත කතාවෙ විනාස වුනේ පටුනයි.. සතුටයි දුකයි සිතල කටුවයි එක පුටුවයි.. හාමතෙ අදුරේ මතක අලු කරන් හෙව්වේ මගෙ සතුටයි..
Dil d hook -
පෙම් සුසුම අද මාගෙ පර වී ගියත්.. යලි නොයෙන ඒ මතක අවසන් කලත් //..
නුබ දුන්නු හීනයක මා තනිවෙලා.. දුර ඇදුනු එ මතක මා ඉදිරියේ අලු වුනත්.. නුබ හීන මා අද ඈතයි එදා ...
manith sk vers -
සුදුවෙන් සැරසී ඇස් පියන් නිදි උබ.. මාව තනි කර ගිහින් කියන්නෙ කාටද දුක.. කදුලින් තෙත් වුනු රෙදිපිලි තාමත් සිබ සිඛ.. මල් වඩමක් ගෙන තබමි උබගෙ සොහොන ලග..
හතරැස් වලක අද නුබව තනිවෙයි.. ලබන මතු බවක උබව මට හවුවෙයි.. කියාන සිත සදන්න තනියෙම මා තෙරෙපෙයි.. නුබෙ අලු වුනු මතක ඇස් ඉදිරියෙ වැලලෙයි....
පිච්චුන විටදී මා හද ගිනි දැල්ලෙ.. කොහෙද ගියෙ මව තනිකර මෙලෙස නිදැල්ලෙ අදින් පසු තනියෙන්ද මා කැදැල්ලෙ.. මතු බවක මගෙ වී ඉපදියන් සුදු කෙල්ලෙ..
mellowzy vers
මම හිතන් හිටිය හීනෙට යන ගමන් උනා දුශ්කර.. නුබෙ මතක එක්ක පිච්චෙන මරනෙට උන මම අත්සන... රත්කර තැටියක දුමට හුරු වී ජිවිතෙ තෙමුන වැස්සක මගෙ අම්ම විතරයි ඉතුරුවුනෙ මෙ කලකන්නි පිස්සට.. හදපන් කෙල්ලෙ අහිංසක මගෙ හිත පැරුන.. අදහන්න බෑ මට කරපු පවක්නම් කුමක්ද මෙහි තේරුම. සුන්දර මලක් නුබ හැමදාමත් මගෙ අහසෙ පුරාම පෑයුව.. නුබෙ මතකෙට නිවන්සුව ප්‍රේමියෙ මගෙන් ඇතක පාවුන..
අපි ගිය ගිය තැන මතක විතරක් මගෙ හිත අද මරවයි.. වත නැති නිස මගෙ දුප්පත් පෙම වෙන කෙනෙකුට අගුනයි.. නුබෙ ගත ලග මගෙ සිත අද කදුලින් තෙත් වුනා පමනයි... අද දුර උනත් මගෙ අහසෙ පැයු පුර හද කෙල්ලෙ උබමයි..
💛💛
මේකටත් වීඩියො එකක් කරන්න ඉන්න මම 🥺❤️
Wowwww..gyz..මාරම ලස්සනයි වැඩෙ.. 😍සුභ පතනවා හැමොටම...! 💗
ADo Ela Bro Rapa Nam
If my tears were colourful then my pillow will be the best painting in the world🙂💔🥀
Supam song
සංජා මගෙ එකා ගැම්මක් තමා කොල්ලො සෙට් එකටම ජය❤️❤️❤️❤️❤️❤️❤️❤️
සුපිරියක් සහෝ🤍
Mama lakahan bn❤❤❤❤
අඩෝව් ඒක❤️🔥 පට්ටම ආස Vibe එකක් 😔❤️🔥
My brother Dil.. D.. beautiful voice 🥰🥰🥰
අඩෝ මේකේ ඔක්කොම ටික සුපිරියක් ඕයි❤️🔥👊
Comment දැම්මෙ නැති වුනාට මේක release කරපු දවසෙ ඉදලා මේක අහපු වාර අනන්තයි. මේක අහනකොට comment ekk කොටන්න හිතෙන්නෙ නෑ mellowzy x manith sk x dil d උබල තුන් දෙනාම සුපිරි කියන්න වචන නෑ බන් trending ගියේ නැතත් අපි අපේ වගකීම කරා බන් good luck brothers ❤😇
සුපිරි ගැම්මක් mani. Sk.
Brdh good luck ah ❤
Lassana ewata viyuss ne😢🥺
දානකම් බලන් හිටියේ සුද්දො🤍
Akkh ❤
පහරක් එකෙන්ම ❤
Loziya gammak bn♥️👍sinduwa patta 👍♥️
ලස්සනයි කොල්ලෝ❤️😍
Mahiyanganaya gamma 😌💓
Ethakota rathnapure gamma 🙂
@@LilMellowzy666 aniwa rathnapure
තාමත් අහනවා...❤🔥🤘
මගේ එකාලා ගැම්මක් බන් ❤️
මේක ඇත්තටම ලස්සනයි ade 🥺😍
Ela ban meka 😅😅🎉🎉
එක නම් පිස්සුවක් ❤ lyrics ඔනි
Discription ek dala ati brdh !
මම ගොඩක් අසාම සිංඋුවක් අයියෙ 😊❤❤❤❤❤❤
අඩො අයියේ එක සුපිරියක් ❤️🤘
රූපේ නිකම්ම හිතින් මැවෙනවා වගේ මේක අහද්දි❤
💗📍
මනිත් අයියා... 😍
සුපිරියි ❤❤❤❤❤😊❤❤❤
Ehh eknm patta ahh maraiii