ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
2024 anyone 🥺❤️
❤❤
Still the best 😞🥀🫀
❤
Pissuwak
Ye s
ඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන💆🏾Zeon x. Shamitha xChubby🙏🏾 Meka awilla sick ekak good job team🎤
💞 aniwaren
Thankyou Kewa
Ado chubby ekka ekak krmuuu #kelwis ayiyee
Kelwiz my favourite 💝
හැම next leval Rap එකේදිම දැක්කා #Kelwiz ගේ ඒ නිහතමානි coment එක 🔥🌚❤️
හදවතේ මැද්දේ හැංගුනා...✌🏻Eka Paharak brothers❤️🇱🇰🎧
@@sudeeradilshan 🤍💯
3:35 හැමදාම සින්දුව අහන අයට වැදගත් වෙයි ❤
aniwaren oka hamadama ahanawa ❤️
❤✨️
Music, Vibe, Lyrics & Feel ♥️
❤️
ඇයි පරක්කු වෙලා 💥
❣️
Menikah
Jnk
නුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත් Versඅහිමි නෑ හිමි මට හැමදාමත් මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත් ඒ දින එලෙස හමු නොවුනා නම් නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මංඑක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයිනම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ලබෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ලඔව් වැරදි ඇති මමත් ඉතිම්පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින් සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින් Hookනුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත් Versමතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත නෑ වෙනසක් එපා කාගෙවත් නියමඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියනමේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේකවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත් එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්තුරුළට ගෙන මට මදහස පෑවත්යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත් වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ Hookනුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක් නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත්
Niyami
සුපිරියක් බන් ඕක දැම්ම එකට ආදරෙයි ❤️
🥺💗
Pissuvak🙂🥺❤
තනි වුනු මම නිහඩයි තාමත් 🗣️💘
එකදිගට පස් හය පාර අහන්න පුලුවන් 🙂 කතාව විදපු එකෙක්ටනම් පට්ට ටච්🖤
ah bosa
Viha😘
අනිවා බං🙂❤
සිරා කතාව 🥀🥺
ඒ සීන් එක විදින්නම ඕනෙ කියල එකක් නැ සින්දුව වදිනා හික්ගැවෙන්න 💚🖇️:O
මල් සිංදු වට වඩා රැපෙන් දෙනවා දුක 🥺🙏 දෙයියනේ congratulations සුපිරියක් සහෝදරයො ටික ජය වේවා 🙏😍🌺
Anna ekai
එ මේකෙ තෙරුම මොකක්ද විඩෙඔ එකෙ බ්න් මට තෙරුනෙ නැනෙ 🤐
yes 👿🤞
@@tharuwa.9006 hodata balapn eka therenwa bn
@@tharuwa.9006 kolla marila anthimedi kella badala eth miniha rawatala
විස්තරාත්මකව කියන්න දෙයක් නෑ.sl hip hop උඩටම.ඒකාන්තයි නියතයි🔥
❤️🔥
PMG
@@zeonyash paharak eka 🎵🖤
PMG ❤️❤️
@@CHU_BBY Thats great 😍
මතු භවෙනම් ලොවෙත් වෙන්නැ නිහඩ....කරකාර ගන්න එක ඒකාන්තයි නියත...නැ වෙනසක් එපා කාගෙවත් නියම.....i feel it✨😊❤️🌼
Industry යෙ උඩටම යන්න ඕන පට්ට චරිතයක්_❤ Zeon
වීඩියෝ එකේ සොහොන් කොතේ හිටියේ සිතුම් නිරන්තර , ඒ උනාට සිතුම් යශාන් සොහොන් කොතට යන්න කලින් මුලු ලන්කාවෙන්ම අන්ක එකේ රැපර් වෙන්න ඕනි. සුපිරියක් ♥️🔥,
@@bawanthadevinda1342 Bawa 🤍
10 පාරක් විතර අහනවා දවස ට Nice Voice 🙂
Lyrics,Voice පට්ටම,මෙකනම් ඇබ්බැහි වෙන සුලුයි🙂❤️
Gammak API tipr gmk aaa
Ammoo lyrics 🤤🥰නැහැ වැටහුනේ ආදරෙ තරමත්..තනිවුනු මම නිහඩයි තාමත්...🥺
සින්දුව දාපු දවසේ ඉදලා තාම අහනවා 🥺❤️
වෙනම ලෝකෙකෙට අරංගියා.....පට්ට පහරක් ඕයී....🙏"තනිඋන මම නිහඩයි තාමත්" 🌹
මේ සිංදුව අහපු වාර ගානත් මතක නැති තරම්..එ් තරම් අැබ්බැහියක්😍💖
Sirawtam oii🥺☝️💓
Ow oi
අධිමාත්‍රා❤️😭😭දවසට 20ක් වත් අහනවා හැමදාම😭😭😭
Sirwat oi
අනිවා ❤
අනිවා
මගෙ රැ නින්ද නැතිකරලා ගොඩක් දවස් එයා😳. අයියේ රැප් එක මරු හදවතටම වැදුනා නියමයි දිගටම කරන් යන්න ❤️ අහන අහන වාරයක් පාසා මගෙ කතාව ඔලුවෙ මැවෙනවා 😣
Aththa❤😢
ඒ රැප් ටිකක් දානවා koo සුපිරි voice එකක් oi ඔක ❤️❤️ අපි බලාන ඉන්නවා zeon 🤝
One million ඉක්මනටම එන්න ඕනි ...lyrics ටික හිතටම වැදුනා..ඒක නම් පිස්සුවක්🥺❤️
සිංහල රැප උඩටම ❤️🇱🇰ජයබෝ 🔥❤️
නෑ මේ හිත නම් මෙලෙස නොවි මෙල්ල....බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල ♥️.....ආදරෙයි ZEON 😍
ඇත්තටම මේ සින්දුව අහන්න අහන්න ආස හිතෙනව.....ඒ තරම් හිතට දැනුන සින්දුවක්.....💞💯🙂හදවතින්ම සුබ පතනව......💯💞🙂
නුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක්නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත්අහිමි නෑ හිමි මට හැමදාමත්මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්ඒ දින එලෙස හමු නොවුනා නම්නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මංඑක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයිමට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයිනම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයිමතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයිනෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ලබෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ලදැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ලදෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ලඔව් වැරදි ඇති මමත් ඉතිම්පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්නුඹේ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්නුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක්නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත්මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩකරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියතනෑ වෙනසක් එපා කාගෙවත් නියමඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියනමේක ගිවිසුමක් අපි දෙන්නා අතරේඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේනෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේකවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේමේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්තුරුළට ගෙන මට මදහස පෑවත්යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේහිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේපර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේනුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක්නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත්
"කවදා හරි එන්න මගෙ වෙන්න බලන් සසරේ" ❤Rap එකෙන් අඩවනවා.. සුපිරි වැඩක්😍🤟ජය වේවා!
මේ සිංදුව එකෙන්ම තව උඩ යන්න ඔනෙ සිංදුවක් eka wazi zeon bruh 🖤
අම්මෝ මිනු නේද මේ ❤️🤗🤗
හිතට දැනුනා මාර විදියට.. අහන අහන සැරයක් ගානෙ ඇස් වලට කදුලු එනවා
කෙටි කාලයකින් ඇබ්බැහි ඌ එකම මත්ද්‍රවය....🙂♥️
බොක්කටම වැදුනා supiri හැමදාම අහනොඕ💃💃❤😃👍
Emotional ගතිය💣🔥 පට්ට Feeling Brw❤️
නෑ වෙන්නේ අමතක ඔයා ලිව්ව රචනේ කවදාහරි මගේ වෙන්න එන්න බලන් සසරේ.. @Zeon , ChuBBY ❤️🌎 Good job
සුපිරි බන් දැන් නම් ........හෙලුව මාකට් කරන අර ගොබ්බ රැප් වලට වඩා....... මේව නම් ඇබ්බැහිවෙන සුලුයි බොක්ක 🙏🏽🥰🥰🥰🥰🥰
Cupiriyak💕
අඩේ මේ මොනාද උබලා කියන්නේ පිස්සුවක් බන් ආපූ.දා ඉදන්🙂🥰
ඊලග trend එක අනිවාර්යයෙන් හොද තැනකට එනවා 💞 සුබ ගමන් සහොදරයෝ🙏
ඒ දින එලෙස හමු නොවුනානන්.නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිල මන්.good jod brothers 🥺
සුපිරී සුපිරී ඉතින් කියන්න තෙරෙන්නෙ නැ පට්ට...එ හඩ ❤️😘🥺
අඩවපු රැපක්.තනිකමක් ආවාම අනිව මේක අහනෝ❤️❤️❤️
සුපිරිම රැපක් වීඩියෝ එකත් එහෙම්මයි කියන්න වචන නෑ 👌❤️ බොක්කටම වැදුනා සුපිරි ❤️❤️ ආදරෙයි ❤️😘
සුපිරියක් තමයි මේක නම් වදන් ටික ❤️❤️😌
වෙනමම ලෝකෙකට අරන් යන්න පුලුවන් රැප් එකක්..කියන්න වචන නැ..job well done👍😘🌸✌️
හිතට දැනුණ වේදනාවන් අස්සේදුක තුනි වෙන්න ඇහුණෙ Zeon ගේ සද්දේ💚
හදවතටම වැදුන.පහරම් සගෝර්✋❤️🔥
අඩේ පට්ට කොල්ලො ඉස්සරහට යන්න සුබ පතනවා මාර වචන ටික අදරේයි ❤😊
කන පැලෙන්න වදින්නේ 🎛🔊එකෙන්ම සුපිරියක් 🤟🥰🇱🇰
දවසට දෙපාරක් හරි අනිවාර්යෙන් අහනව 😚❤️☘️🔥
Samitha | Chubby | Zeon ✊♥️ ඒක පහරම💖
මතු බවේනම් ලොවෙත් වෙන්නෑ මන් නිහඩ....කරකාර කර ගන්නෙ ඒක ඒකාන්තයි නියත.....♥️Zeon & Cubby ♥️
ඔයා ඇත්තටම ඉන්නෙ ආදරයක් නිසා දුකින් නම් මෙ වගෙ සිංදු අහන එක නවත්තන්න ❤🙌 මොකද අහන අහන පාරක් ගානෙ මතක වලට යනවා මිසක ඉස්සරහට අඩියක් තියන්න ඔයාට අමතක වෙනවා. හැමදාම ඔහොම ඉදලා බෑ ලමයො මොකක් හරි හේතුවකට හැමදේම නැති උනු අපිත් නැගිටින්න ඕන නේද ❤️🩹 අපි අපි ගැන හිතමු මුලින්ම 😚
7:23 ඒත් කොහොමද ඕයි එයාව අමතක කරලා ජීවත් වෙන්නෙ🥺🙂💔
Correct dear,but music mean what's???,only you can decide it💯
මේක ඇබ්බැහියක් 😭
මතු බවේ නම් මන් ලොවෙත් වෙන්නෑ නිහඬ 😟කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත....🙏
😢 අඩෝ ලස්සනයි... ගැම්මක් brither 😷❤️
"මතක වචනින් නොකිව්වත් යටි හිතෙන්ම රිද්දයී..💔" රැප් කලාවට අලුත් පිටුවක්, මරු බන් ❤️✌️
වෙනම ලෝකෙකට අරන් යන ලස්සන Song එකක්....මරු සිංහල රැප උඩටම....🥺❤️
" ඒ දින එලෙස හමු නොවුනා නම් නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මන් " 💟 😊
Brother වාසිම වැඩක් ආ පහර කිසිම අඩුවක් නෑ තද කොර ආ🥵😍♥️
සුපිරි අය කියන්න දෙයක් නැ❤️ මෙච්චර දවසක් නම හෙවුවා අද තමයි හම්බුනෙ 🥲ඉස්සරහට තව මෙවගෙ සින්දු ඔනේ ❤️❤️❤️❤️❤️
අම්බො මරැ බන් එක මන් ආසම එක ❤️❤️🥺😊 විඩියො එකත් සුපිරි
අයියෝ එක වෙනම vibe එකක්. පිස්සු වගේ මට❤❤❤😢😢
සුපිරි රැප ....සුපිරි තේරුමක් තියනවා...තව මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ❤️❤️🔥
සින්දුව හතරපාරට වඩා අහපු අය කෝ... 🧏♂️🙂🔥
දිනපතා අහන මම 🌚
@@alienlife264 😅❤️
හැමදම අහනව ඔයි..🤐
@@filmlanthee0 😅
100 parak withara
සිංහල රැප් උඩටම ❤️ This 🔥💫
සින්දුව තව ටිකක් දිග වුනානමි..පට්ට මචං..💔❤️
Congratulations ♥️5:08
හැමදාම පැය ගානක් මේ සිංදුව අහනවා... කොටින්ම කිව්වොත් නැගිටින්නෙත් මේක අහගෙන නිදාගන්නෙත් මේක අහගෙන ..addict 😍❤️
ඔවු බං😢
සුපිරි වැඩක් ❤ පට්ට වදන් ටික බොක්කටම වදිනවා ❤
එක පට්ට බ්‍රො කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැහ්
නියමයි කොල්ලෝ ❤ සුපිරියක් 🍁
Kauda bn මේක ලියපු එකාා....❣️❣️පිස්සු හැදෙනවා....දැනට ඇහුවා 100ය පාරකට වඩා❣️❣️♥️♥️....ඔක්කොම දේවල් මතක් කරලා දෙනවා මේ rap එකෙන්...මේක නම් bn..රැප් එකක් නෙමෙයි♥️❣️❣️❣️❣️...ආදරෙයි bn..මේ වගේ සුපිරියටම දැනෙන තව එකක් ඕනි....මේක නම් bn supiriyak..❣️
mchn meke story eka therenawadha ubata ,kiyapamko wena dhe
1 M ගහනවා බොසා අනිවා මේකනම්විටින් විට ඇවිත් බලලා යනවාජය බෝ බොසා❤️🔥
දවසක උබ හොද තැනකට යනවා බං 💞 එතකම් කාපම් කට්ට හරි ගිය දවසට වෙයි ft
දවසට 20 පාරක්වත් අහනවා😍
කොච්චර එක දිගට ඇහුවත් එපාවෙන්නැති තව තව අහන්න පුලුවන් රැපක්heart touching 💘
Chubby Records වැඩක් කලොත් එකෙන්ම සුපිරි❤️
අනිවා 💞
මේක පිස්සුවක් වෙලා බන්.. 😶 අඩෝ රැපනම් පිස්සුවක් බන්.. වෙනස්ම සීන් එකක්..❤️🌿✍️
දැම්මා නේ 🥺❤ගැම්මක් සගෝ මෙක 💖✨
දැම්ම දවසේ ඉදන් අද වෙනකල් අහනවා ඔයානම් පිස්සුවක් ZEON
රැප් එක නම් පිස්සුවක් . ❤
සුපිරිම නෙවේ සුපිරියක් .❤️🙂
තව අහනවා බන් ඉතින් ඇබ්බැහියක් 😇
සුපිරියක් මේක නම්❤
Patta ane adrei adrei aiyt ❤😮
තනි උනු මම නිහඩයි තාමත් ❤️💙
03:35හැමදාම සින්දුව අහන උන්ට ලේසි වෙයි🙂
🙂❤ adarei
🥰
Thnks bn💝🌸
Thams 🙂❤️🔥
"නැ වෙනසක් එපා කාගෙවත් නියමඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන🥀 "Zeon අයියා මේක🔥 කීපාරක් ඇහුවද දැන්, පිස්සුවක් තනිකරම..🥵🎧SL Hip hop උඩටම🤘💯
අලුත්ම, අමුතුම රසයක්, හදවතටම කාවදිනවා.
හොදම ඒක නෙමෙයි හැබැයි ආසම ඒක 🥺❤️
මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත 📍Music, Vibe, Lyrics & Feel❤️🎶🎧
Zeon eka paharak mchn 😎 ❤ eth bn eda ubai ada inna ubai dakiddi pattama dukai mchn.ublw tw issrhtt ona.ube katahada ube wadan aniwa ona.eth ub ohma dakiddi dukai.ada weddi mge fav rapper uba
අඩෝ අහම්බෙන් වගේ සෙට් උනේ track එක... පිස්සු ඕයි😍 පට්ටම emotional🥺... video production එකත් මරු Next Level☝️😍, congratulations අයියා & අක්කා... chabi අයියගෙ producing & mix master එක නිසා තමයි සින්දුව මෙච්චර feel වෙන්නෙ🙈💙- DUDU
@@ඇන්තනි balala therum ganna barida bn🤔🤔🤔😇
@@ruwankumara8984 ඒ බැනෙ බන් ☹️👍කාලිගෙ වීඩියොත් තේරෙන මට මේක තේරෙන්නැනෙ
@@ඇන්තනි ithim apit mokakd kiyanne 😂🤷♂️
හිතේ තියෙන දේ උබ එහෙම්ම කියනව zeon.🥺❤️🔥.කොච්චර ඇහුවත් එපා වෙන් නැ බන්.🥺
නුඹ නැති පාලුව හැමදාමත්...💆♂✨️❤️🩹
2024 🥺 හැමදාම රෑට අහනව අවුරුදු දෙකක ඉදන් බොක්කටම වැදුන සිංදුවක්
10 පාරකට වඩා ඇහුවා👿.සුපිරියක් කියන්න වචන නැ🌈😍.Trending යන්න ඕන සින්දු මේවා❤️.ඉස්සරහටත් සුපිරිම ගේමක් ගහපන්.සින්දුව මේකට කලින් රිලීස් උනා හරි,ඉස්සුවා හරි සීන් එකක් ගියා නේද්
💞
Mame 20
දවස ගානේ අහනවා 💫♥️
Tranding wenawa aniwaren....dawas ganak idan balan hitiye....gammak..👀🙈👏😻🍂
තවමත් අහනවා ආසාවෙන්, අඩො අලුත් එක දාහන්කෝ ඉක්මනට
Adooooo patta ban
අඩො පට්ට ලෝභයි ඕයි මේකට වීවස් නැති එක.🥺🥺🥺.ශෙයා කර ඒත් 😕
එක ඇත්ත.🥺
2024 anyone 🥺❤️
❤❤
Still the best 😞🥀🫀
❤
Pissuwak
Ye s
ඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන💆🏾
Zeon x. Shamitha xChubby🙏🏾 Meka awilla sick ekak good job team🎤
💞 aniwaren
Thankyou Kewa
Ado chubby ekka ekak krmuuu #kelwis ayiyee
Kelwiz my favourite 💝
හැම next leval Rap එකේදිම දැක්කා #Kelwiz ගේ ඒ නිහතමානි coment එක 🔥🌚❤️
හදවතේ මැද්දේ හැංගුනා...✌🏻Eka Paharak brothers❤️🇱🇰🎧
❤❤
@@sudeeradilshan 🤍💯
3:35 හැමදාම සින්දුව අහන අයට වැදගත් වෙයි ❤
aniwaren oka hamadama ahanawa ❤️
❤✨️
❤
❤
❤
Music, Vibe, Lyrics & Feel ♥️
❤️
ඇයි පරක්කු වෙලා 💥
❣️
Menikah
Jnk
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
Vers
අහිමි නෑ හිමි මට හැමදාමත්
මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
ඒ දින එලෙස හමු නොවුනා නම්
නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
ඔව් වැරදි ඇති මමත් ඉතිම්
පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
ඒ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
Hook
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
Vers
මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
නෑ වෙනසක් එපා කාගෙවත් නියම
ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
තුරුළට ගෙන මට මදහස පෑවත්
යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
Hook
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
Niyami
සුපිරියක් බන් ඕක දැම්ම එකට ආදරෙයි ❤️
🥺💗
Pissuvak🙂🥺❤
තනි වුනු මම නිහඩයි තාමත් 🗣️💘
එකදිගට පස් හය පාර අහන්න පුලුවන් 🙂 කතාව විදපු එකෙක්ටනම් පට්ට ටච්🖤
ah bosa
Viha😘
අනිවා බං🙂❤
සිරා කතාව 🥀🥺
ඒ සීන් එක විදින්නම ඕනෙ කියල එකක් නැ සින්දුව වදිනා හික්ගැවෙන්න 💚🖇️:O
මල් සිංදු වට වඩා රැපෙන් දෙනවා දුක 🥺🙏 දෙයියනේ congratulations සුපිරියක් සහෝදරයො ටික ජය වේවා 🙏😍🌺
Anna ekai
එ මේකෙ තෙරුම මොකක්ද විඩෙඔ එකෙ බ්න් මට තෙරුනෙ නැනෙ 🤐
yes 👿🤞
@@tharuwa.9006 hodata balapn eka therenwa bn
@@tharuwa.9006 kolla marila anthimedi kella badala eth miniha rawatala
විස්තරාත්මකව කියන්න දෙයක් නෑ.sl hip hop උඩටම.ඒකාන්තයි නියතයි🔥
❤️🔥
PMG
@@zeonyash paharak eka 🎵🖤
PMG ❤️❤️
@@CHU_BBY Thats great 😍
මතු භවෙනම් ලොවෙත් වෙන්නැ නිහඩ....
කරකාර ගන්න එක ඒකාන්තයි නියත...
නැ වෙනසක් එපා කාගෙවත් නියම.....
i feel it✨😊❤️🌼
Industry යෙ උඩටම යන්න ඕන පට්ට චරිතයක්_❤ Zeon
වීඩියෝ එකේ සොහොන් කොතේ හිටියේ සිතුම් නිරන්තර , ඒ උනාට සිතුම් යශාන් සොහොන් කොතට යන්න කලින් මුලු ලන්කාවෙන්ම අන්ක එකේ රැපර් වෙන්න ඕනි. සුපිරියක් ♥️🔥,
@@bawanthadevinda1342 Bawa 🤍
10 පාරක් විතර අහනවා දවස ට
Nice Voice 🙂
Lyrics,Voice පට්ටම,මෙකනම් ඇබ්බැහි වෙන සුලුයි🙂❤️
Gammak API tipr gmk aaa
Ammoo lyrics 🤤🥰
නැහැ වැටහුනේ ආදරෙ තරමත්..
තනිවුනු මම නිහඩයි තාමත්...🥺
සින්දුව දාපු දවසේ ඉදලා තාම අහනවා 🥺❤️
❤
වෙනම ලෝකෙකෙට අරංගියා.....
පට්ට පහරක් ඕයී....
🙏"තනිඋන මම නිහඩයි තාමත්" 🌹
මේ සිංදුව අහපු වාර ගානත් මතක නැති තරම්..එ් තරම් අැබ්බැහියක්😍💖
Sirawtam oii🥺☝️💓
Ow oi
අධිමාත්‍රා❤️😭😭දවසට 20ක් වත් අහනවා හැමදාම😭😭😭
Sirwat oi
අනිවා ❤
අනිවා
මගෙ රැ නින්ද නැතිකරලා ගොඩක් දවස් එයා😳. අයියේ රැප් එක මරු හදවතටම වැදුනා නියමයි දිගටම කරන් යන්න ❤️ අහන අහන වාරයක් පාසා මගෙ කතාව ඔලුවෙ මැවෙනවා 😣
Aththa❤😢
ඒ රැප් ටිකක් දානවා koo සුපිරි voice එකක් oi ඔක ❤️❤️ අපි බලාන ඉන්නවා zeon 🤝
One million ඉක්මනටම එන්න ඕනි ...lyrics ටික හිතටම වැදුනා..ඒක නම් පිස්සුවක්🥺❤️
සිංහල රැප උඩටම ❤️🇱🇰
ජයබෝ 🔥❤️
නෑ මේ හිත නම් මෙලෙස නොවි මෙල්ල....බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල ♥️.....ආදරෙයි ZEON 😍
ඇත්තටම මේ සින්දුව අහන්න අහන්න ආස හිතෙනව.....ඒ තරම් හිතට දැනුන සින්දුවක්.....💞💯🙂
හදවතින්ම සුබ පතනව......💯💞🙂
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
අහිමි නෑ හිමි මට හැමදාමත්
මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්
ඒ දින එලෙස හමු නොවුනා නම්
නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මං
එක බැල්මයි සිත තාමත් නුඹ ඉල්ලයි
මට කියා ගන්න බැරි උනෙ වෙන කෙනෙකුගෙ හින්දයි
නම දැන ගන්න දෙවෙනි ශික්ෂා පදෙත් මං බින්දයි
මතක වචනින් නොකිව්වත් යටි හිතෙම රිද්දයි
නෑ මේ හිත නම් මෙලෙස නොවී මෙල්ල
බෑ මතකෙන් මකන්න මට නම් ඒ සුදු කෙල්ල
දැවටි නැවති මහ රෑ කෙහෙ රැල්ල
දෙන්න එක වරක් සිප ගන්න මට නුඹේ බෙල්ල
ඔව් වැරදි ඇති මමත් ඉතිම්
පැතුවෙ නෑ වරදක් මම නම් මගෙ සිතින්
සිත මැරුණත් සතුටින් මං ඉන්නෙ පෙන්නම් පිටින්
නුඹේ සිතුවිලි මැව්වෙත් මේ රචකයම විසින්
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත
නෑ වෙනසක් එපා කාගෙවත් නියම
ඒ නරා වලෙන් ගොය යමු ඔයා මට කියන
මේක ගිවිසුමක් අපි දෙන්නා අතරේ
ඉදලා මට ඇති වෙලා මේ පාලු කතරේ
නෑ වෙන්නෙ අමතක ඔයා එව්ව රචනේ
කවදා හරි එන්න මගෙ වෙන්න බලං සසරේ
මේ ගමනෙ හුග දුරක් ඇවිත් නුඹ නාවත්
එලි වෙනකල්ම තනි රැකලා නෑ මම කාවත්
තුරුළට ගෙන මට මදහස පෑවත්
යන්න ඉතිම් අවසරයි එළි වෙලා මුලු අහසත්
වෙන්න එපා මේ භවේ නම් කොහොමත් නුඹ මගේ
ගොඩක් ස්තූතියි වැරදි මකලා දැන් මං හරි අගේ
හිනා වෙද්දි නුඹ කොහොමත් මට මලක් වගේ
පර උනත් නෑනෙ දුකක් ඉන්න එන්නම් මතු භවේ
නුඹ නැති පාලුව හැමදාමත්
පැය ගත වෙයි දින සති ගානක්
නැහැ වැටහුනේ ආදරෙ තරමත්
තනි වුනු මම නිහඩයි තාමත්
"කවදා හරි එන්න මගෙ වෙන්න බලන් සසරේ" ❤
Rap එකෙන් අඩවනවා.. සුපිරි වැඩක්😍🤟
ජය වේවා!
මේ සිංදුව එකෙන්ම තව උඩ යන්න ඔනෙ සිංදුවක් eka wazi zeon bruh 🖤
අම්මෝ මිනු නේද මේ ❤️🤗🤗
හිතට දැනුනා මාර විදියට.. අහන අහන සැරයක් ගානෙ ඇස් වලට කදුලු එනවා
කෙටි කාලයකින් ඇබ්බැහි ඌ එකම මත්ද්‍රවය....🙂♥️
බොක්කටම වැදුනා supiri හැමදාම අහනොඕ💃💃❤😃👍
Emotional ගතිය💣🔥 පට්ට Feeling Brw❤️
නෑ වෙන්නේ අමතක ඔයා ලිව්ව රචනේ කවදාහරි මගේ වෙන්න එන්න බලන් සසරේ.. @Zeon , ChuBBY ❤️🌎 Good job
සුපිරි බන් දැන් නම් ........හෙලුව මාකට් කරන අර ගොබ්බ රැප් වලට වඩා....... මේව නම් ඇබ්බැහිවෙන සුලුයි බොක්ක 🙏🏽🥰🥰🥰🥰🥰
Cupiriyak💕
අඩේ මේ මොනාද උබලා කියන්නේ පිස්සුවක් බන් ආපූ.දා ඉදන්🙂🥰
ඊලග trend එක අනිවාර්යයෙන් හොද තැනකට එනවා 💞 සුබ ගමන් සහොදරයෝ🙏
ඒ දින එලෙස හමු නොවුනානන්.නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිල මන්.good jod brothers 🥺
සුපිරී සුපිරී ඉතින් කියන්න තෙරෙන්නෙ නැ පට්ට...එ හඩ ❤️😘🥺
අඩවපු රැපක්.තනිකමක් ආවාම අනිව මේක අහනෝ❤️❤️❤️
සුපිරිම රැපක් වීඩියෝ එකත් එහෙම්මයි කියන්න වචන නෑ 👌❤️ බොක්කටම වැදුනා සුපිරි ❤️❤️ ආදරෙයි ❤️😘
සුපිරියක් තමයි මේක නම් වදන් ටික ❤️❤️😌
වෙනමම ලෝකෙකට අරන් යන්න පුලුවන් රැප් එකක්..කියන්න වචන නැ..job well done👍😘🌸✌️
හිතට දැනුණ වේදනාවන් අස්සේ
දුක තුනි වෙන්න ඇහුණෙ Zeon ගේ සද්දේ💚
හදවතටම වැදුන.පහරම් සගෝර්✋❤️🔥
අඩේ පට්ට කොල්ලො ඉස්සරහට යන්න සුබ පතනවා මාර වචන ටික අදරේයි ❤😊
කන පැලෙන්න වදින්නේ 🎛🔊
එකෙන්ම සුපිරියක් 🤟🥰🇱🇰
දවසට දෙපාරක් හරි අනිවාර්යෙන් අහනව 😚❤️☘️🔥
Samitha | Chubby | Zeon ✊♥️ ඒක පහරම💖
මතු බවේනම් ලොවෙත් වෙන්නෑ මන් නිහඩ....කරකාර කර ගන්නෙ ඒක ඒකාන්තයි නියත.....♥️
Zeon & Cubby ♥️
ඔයා ඇත්තටම ඉන්නෙ ආදරයක් නිසා දුකින් නම් මෙ වගෙ සිංදු අහන එක නවත්තන්න ❤🙌 මොකද අහන අහන පාරක් ගානෙ මතක වලට යනවා මිසක ඉස්සරහට අඩියක් තියන්න ඔයාට අමතක වෙනවා. හැමදාම ඔහොම ඉදලා බෑ ලමයො මොකක් හරි හේතුවකට හැමදේම නැති උනු අපිත් නැගිටින්න ඕන නේද ❤️🩹 අපි අපි ගැන හිතමු මුලින්ම 😚
7:23 ඒත් කොහොමද ඕයි එයාව අමතක කරලා ජීවත් වෙන්නෙ🥺🙂💔
Correct dear,but music mean what's???,only you can decide it💯
මේක ඇබ්බැහියක් 😭
මතු බවේ නම් මන් ලොවෙත් වෙන්නෑ නිහඬ 😟
කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත....🙏
😢 අඩෝ ලස්සනයි... ගැම්මක් brither 😷❤️
"මතක වචනින් නොකිව්වත් යටි හිතෙන්ම රිද්දයී..💔" රැප් කලාවට අලුත් පිටුවක්, මරු බන් ❤️✌️
වෙනම ලෝකෙකට අරන් යන ලස්සන Song එකක්....මරු සිංහල රැප උඩටම....🥺❤️
" ඒ දින එලෙස හමු නොවුනා නම්
නෑ මෙතරම් දෙනෙතකට පසු තැවිලා මන් " 💟 😊
Brother වාසිම වැඩක් ආ පහර කිසිම අඩුවක් නෑ තද කොර ආ🥵😍♥️
සුපිරි අය කියන්න දෙයක් නැ❤️
මෙච්චර දවසක් නම හෙවුවා අද තමයි හම්බුනෙ 🥲
ඉස්සරහට තව මෙවගෙ සින්දු ඔනේ ❤️❤️❤️❤️❤️
අම්බො මරැ බන් එක මන් ආසම එක ❤️❤️🥺😊 විඩියො එකත් සුපිරි
අයියෝ එක වෙනම vibe එකක්. පිස්සු වගේ මට❤❤❤😢😢
සුපිරි රැප ....සුපිරි තේරුමක් තියනවා...
තව මේ වගේ නිර්මාන කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනෙ❤️❤️🔥
සින්දුව හතරපාරට වඩා අහපු අය කෝ... 🧏♂️🙂🔥
දිනපතා අහන මම 🌚
@@alienlife264 😅❤️
හැමදම අහනව ඔයි..🤐
@@filmlanthee0 😅
100 parak withara
සිංහල රැප් උඩටම ❤️ This 🔥💫
සින්දුව තව ටිකක් දිග වුනානමි..පට්ට මචං..💔❤️
Congratulations ♥️
5:08
හැමදාම පැය ගානක් මේ සිංදුව අහනවා... කොටින්ම කිව්වොත් නැගිටින්නෙත් මේක අහගෙන නිදාගන්නෙත් මේක අහගෙන ..addict 😍❤️
ඔවු බං😢
සුපිරි වැඩක් ❤ පට්ට වදන් ටික බොක්කටම වදිනවා ❤
එක පට්ට බ්‍රො කොච්චර ඇහුවත් එප වෙන්නෙ නැහ්
නියමයි කොල්ලෝ ❤ සුපිරියක් 🍁
Kauda bn මේක ලියපු එකාා....❣️❣️පිස්සු හැදෙනවා....දැනට ඇහුවා 100ය පාරකට වඩා❣️❣️♥️♥️....ඔක්කොම දේවල් මතක් කරලා දෙනවා මේ rap එකෙන්...මේක නම් bn..රැප් එකක් නෙමෙයි♥️❣️❣️❣️❣️...ආදරෙයි bn..මේ වගේ සුපිරියටම දැනෙන තව එකක් ඕනි....මේක නම් bn supiriyak..❣️
mchn meke story eka therenawadha ubata ,kiyapamko wena dhe
1 M ගහනවා බොසා අනිවා මේකනම්
විටින් විට ඇවිත් බලලා යනවා
ජය බෝ බොසා❤️🔥
දවසක උබ හොද තැනකට යනවා බං 💞 එතකම් කාපම් කට්ට හරි ගිය දවසට වෙයි ft
දවසට 20 පාරක්වත් අහනවා😍
කොච්චර එක දිගට ඇහුවත් එපාවෙන්නැති තව තව අහන්න පුලුවන් රැපක්
heart touching 💘
Chubby Records වැඩක් කලොත් එකෙන්ම සුපිරි❤️
අනිවා 💞
මේක පිස්සුවක් වෙලා බන්.. 😶 අඩෝ රැපනම් පිස්සුවක් බන්.. වෙනස්ම සීන් එකක්..❤️🌿✍️
දැම්මා නේ 🥺❤ගැම්මක් සගෝ මෙක 💖✨
දැම්ම දවසේ ඉදන් අද වෙනකල් අහනවා ඔයානම් පිස්සුවක් ZEON
රැප් එක නම් පිස්සුවක් . ❤
සුපිරිම නෙවේ සුපිරියක් .❤️🙂
තව අහනවා බන් ඉතින් ඇබ්බැහියක් 😇
සුපිරියක් මේක නම්❤
Patta ane adrei adrei aiyt ❤😮
තනි උනු මම නිහඩයි තාමත් ❤️💙
03:35හැමදාම සින්දුව අහන උන්ට ලේසි වෙයි🙂
🙂❤ adarei
අනිවා 💞
🥰
Thnks bn💝🌸
Thams 🙂❤️🔥
"නැ වෙනසක් එපා කාගෙවත් නියම
ඒ නරා වලෙන් ගොඩ යමු ඔයා මට කියන🥀 "
Zeon අයියා මේක🔥 කීපාරක් ඇහුවද දැන්, පිස්සුවක් තනිකරම..🥵🎧
SL Hip hop උඩටම🤘💯
අලුත්ම, අමුතුම රසයක්, හදවතටම කාවදිනවා.
හොදම ඒක නෙමෙයි හැබැයි ආසම ඒක 🥺❤️
මතු භවේ නම් ලොවෙත් වෙන්නෑ මං නිහඩ
කරකාර ගන්නෙ ඒක ඒකාන්තයි නියත 📍
Music, Vibe, Lyrics & Feel❤️🎶🎧
Zeon eka paharak mchn 😎 ❤ eth bn eda ubai ada inna ubai dakiddi pattama dukai mchn.ublw tw issrhtt ona.ube katahada ube wadan aniwa ona.eth ub ohma dakiddi dukai.ada weddi mge fav rapper uba
අඩෝ අහම්බෙන් වගේ සෙට් උනේ track එක... පිස්සු ඕයි😍 පට්ටම emotional🥺... video production එකත් මරු Next Level☝️😍, congratulations අයියා & අක්කා... chabi අයියගෙ producing & mix master එක නිසා තමයි සින්දුව මෙච්චර feel වෙන්නෙ🙈💙
- DUDU
mchn meke story eka therenawadha ubata ,kiyapamko wena dhe
@@ඇන්තනි balala therum ganna barida bn🤔🤔🤔😇
@@ruwankumara8984 ඒ බැනෙ බන් ☹️👍කාලිගෙ වීඩියොත් තේරෙන මට මේක තේරෙන්නැනෙ
@@ඇන්තනි ithim apit mokakd kiyanne 😂🤷♂️
හිතේ තියෙන දේ උබ එහෙම්ම කියනව zeon.🥺❤️🔥.කොච්චර ඇහුවත් එපා වෙන් නැ බන්.🥺
නුඹ නැති පාලුව හැමදාමත්...💆♂✨️❤️🩹
2024 🥺 හැමදාම රෑට අහනව අවුරුදු දෙකක ඉදන් බොක්කටම වැදුන සිංදුවක්
10 පාරකට වඩා ඇහුවා👿.සුපිරියක් කියන්න වචන නැ🌈😍.Trending යන්න ඕන සින්දු මේවා❤️.ඉස්සරහටත් සුපිරිම ගේමක් ගහපන්.
සින්දුව මේකට කලින් රිලීස් උනා හරි,ඉස්සුවා හරි සීන් එකක් ගියා නේද්