ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
1st Verseමේක කැරකෙන පොඩි රවුමක්මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්නවතින්නෑ මම මැරුවත්මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්මට අත දුන්නු හැම එවුන් මතකයිකටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයිතනියට උන්නෙ මට මම පමණයිඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයිපොඩි කාලෙ ඉඳන් දුක් වින්දාහදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දාමම උඹලගෙ පපුවට රිංගාප්රශ්ණ වල උත්තර හාරලා හෙව්වා වැරදුනු එක තැනක් මට ප්රේමයහැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමයහැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලයමොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තරඅනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්රශ්ණයමාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහංහැමෝම අඳුරු කල අතීතය Hook මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසුමවගේ සෙනේ2nd Verseඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවාඔය කවුරුත් කිව්ව දේවල් මට කලාදඋඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනවඋදව් කලේ බිල්ලට තියල මගෙ පණඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හමමට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සමකවදකහරි ගෙනියන්නෙ උඩටම නමමට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්ප්රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාවඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන් @Dinu'h MRRD
මේක එනකන් තමයි බලන් හිටියේමේක මට නම් මාරම hart touching
Lyrics හොය හොය හිටියෙ ✌️❤️ සිංදුව මාරයි Good luck 🥺❤️🔥 තව මේ වගෙ ft සිංදුවක් එනකම් ඉන්නවා 👀💯
Mn tharam balan inna nathuva athi kavruth me song eka danakan 🤗😁❤️🔥👊🌬️🤳
🥰
එකපිට 5 ඒක ගැම්මක් 💪❤️
10M 🎉 ආදරෙයි උඹලට ❤
adareyi bn
❤🎉🎉
❤
❤️ 2024 අහනවා
@@GraphicDesigner08 see
4.2M Views ❤ ස්තූතියි ඔයාලට ❤
ආදරෙයි බං තව එකක් ඔනෙ ☺️ සුපිරි එකක් 🙏💞💞🔊🎵🎶🎼
කීවෙනි පාරද අහන්නේ කියලා මතක nh Addicted 🥺💫✌️
🎶🔥😇✊
aiye matath udawwak dennakoo. mage chennel ekata subcribers tika gahaganna
New song එකක් ඕනේ
යමු උඩටම🙏🏾 වචන ඊතල වගේ හදවතටම🔥 හිරිගඩු පිපෙනවා❤️
Klewiz 👽🖤🔥
#kelwiz
Kelwiz අයියා😚❤️❤️❤️
Kelwiz❤️💫
KelwIZ අයියෙ
මං නම් හිතන්නෙ නෑ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙයි කියල ❤ ඒ තරම් පපුවටම වදිනව
"කටින් සුබ කියලා හිත දන්නෙ ගැහුව හෙන විතරයි"LYRICS හිත ඇතුලටම වදිනවා MRRD 🖤🥵
Kkk
කුනුහර්ප 0%ඝෝෂාව 0 %හිතට වැදෙන ගතිය 100%නිර්මානාත්මක බව 100 %
❤❤👍
සුපිරිනේ
😅😅😅😅😅😅🎉😂❤❤❤❤
💯
♥️
මෙච්චර කල් අහපු හැම රැප් එකම 2nd වුනා ඔකට.❤ ආදරෙයි
Others : හදේ දුක නිවාගන්න මම මල ඇද්දා thiz : හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා 😍❤ respect
😎
❤️🔥
🙂❤️Ys macan
Jeewithe 8D Audio 👉 th-cam.com/video/O88vZbb-a1M/w-d-xo.html
ඇත්තක්
සිංදුවට ගැලපෙන නමක් දාලා තියෙනවා
අඩො ෆට්ට කටහඩවල් තුනකින් රැප් එක දෙනවා අඩෙන්න සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️👑
මටත් සප් එකක් දෙන්නකෝ
රැප් සෙල්ලම ලස්සනට අරන් යන කොල්ලෙක් ❤️🎤බුදු සරණයි මචන් උබට.....උඩට යමු උබට පුලුවන්
❤😢
❤😂😂❤😅😢😊😎🤗🤩😍😊😋😆🤩😥😟😦😳😈🤭🤫🥰😻
We did it ✨Home Boyyyyyy ❤️
#Xayn ❤️🤘
@@DS_Beats_ දෙන් නෑ😂
Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤️🤘 -Dulaksha D Maduwantha
@@DS_Beats_ Okk
Felt it🥺
Tamanna
🎧🎧🎧
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසුමවගේ සෙනේ❤️❤️
සුබපතන්න වචන නෑඩෝ මේක අපේ කම .කුහකකමක් නෑ හදවතේ පලයන් උඩට්ම.හිතට වදින වදන් ලියන සුපිරි එකෙක් උබ.නිකන් නෙවෙයි දුන්නෙ අපිත් මිලියන නවයම. 😊💞
අයියේ ,ඒක සුපිරී🤘 සුපිරී🤘 සුපිරී🤘 ඒක කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .👌 මරුබුදුසරණයී ඔයාට.❤️✌️🤗තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා .💛
කටින් සුභ කියලාහිත දන්නේගැහුවේ හෙන විතරයි Wazi Liyrics 🥺❤️
මගේ ජිවිත කාතව වෙත් ඔය ටිකමයි තියෙන්නෙ හිතට හොඳටම වැදෙනවා සුපිරියටම❤️🍃💆🏻♂️
රැප කියන්නෙත් ජීවිතේ හදපු එකක් තමා ✋ කියන්න තියෙන දේ මග නොහැර මූනටම කියනවා ඒක තමා රැප් කියන්නේ 😌😇❤ ජය වේවා කොල්ලෝ 👊🙋♀️❤️🥰
" තනියට උන්නෙ මට මම විතරයි "හිතට වැදුනා පැලෙන්න 😊❤️
Pissu hadenawa bn
😮😢@@vinuwa1023
Lyrics + Beats + voice = පිළිකුලක් නැති ව අහනවා ! ♥️
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවි රසගෝගෙන් පාපි හැගුම්.. සන්සාරේ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ.. nice lyrics මචන්.. keep it up ❤️👑️
කොල්ලොන්ට විතරක් තේරෙන සින්දු තියෙනව. මේ ඒ එකක්. හිතට වැදුනා❤
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වේ සිනාමුසුමවගේ සෙනේ..... ❤️❤️❤️
🤘🏻🤘🏻🤘🏻
ඒ කොටස තමා ලස්සනම ♥️💔💔♥️
❤️
😋😋😋😋
suqirisindu
කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක්
සිරාවටම 🥺
පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤
👍
9.9 M Views ❤ උඹලා මට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි..ආයෙත් අපි ලස්සන සිංදුවකින් හමුවෙමු ❤ගොඩක් ස්තූතියි ❤
aniwaren aiye lagadima one ❤
🙏❤️
Ikmnt 🥹💫💗
❤🎉
11M bro❤
5M Views * Thank you everyone ❤🌼
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලබේවීලා ශෝකෙන් පාපී හැගුම් සංසාරේ මා පැතු හැම දේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ 🌹❤
Dinindu said, "කවදක හරි ගෙනියන්නෙ උඩටම නම" I felt it ❤🤘 fatta bro 😍😍😍
👀👉👈 bro
මේක පිස්සුවක් කවුද මේ රැප් එකට ආදරේ ❤
අමතක වෙලා තිබුනු සින්දුවක් 𝘴𝘴 එකකින් මතක් වෙලා අයිමත් ආවා බලන්න සුපිරියක් තමා.....🥰🥰
සුදු
අන්දකාරෙමන් එකට පස්සෙ අහපු හිතට වැදුනු සුපිරිම රැප ❤
මොනදේටත් වැඩි මගෙ අම්මාගෙ ආලය ♥️👌🏻 ( 100+ Times )
සුපිරියක් තමා ලස්සන ජීවිත කතාවක අර්තෙයක් තියෙන්නෙ 😢😢පට්ටබන් ❤❤❤❤❤❤👍👍👍👍😘😘
කටහඩට නම් පිස්සු හැදුනා සුපිරි හිතට වදින සුපිරි රැප් එකක්.සුභ පැතුම් ඉස්සරහටම යන්න.❤
අඩෝ දිනිදුවා ඒක නම් සුපිරි හොදේ.. 😍😍 අද නිකන් බැලුවේ උබගේ සින්දුව මොකක්ද කියලා.. .. අඩෝ ගතියක් හොදේ.. දැන් ඉතින් දිගටම මේක තමයි බන් මගේ ජාතික ගීය.. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
❤️❤️❤
Mageth 🥺♥️
Aniva 😘
❤️❤️❤️❤️
මරැ
අස්භ්‍ය ඒවා කිය කිය ජරා විදියට ප්‍රසිද්ධ වෙන එවුන්ට වඩා..උබ මැණිකක් බන් සමාජෙට...උබේ ඔය විදිහ රැකගනින් බන්...♥️🔥
පල පල බොදු දරුවා
@@use818-sanda උබලා වගේ ගොන් පක්කූ තමා රට කන්නේ 🤣
Aniwaryen
☺️😍
@@use818-sanda gona
මේ රැප් එක අපේ පන්තියේ ලමයෙක් කිව්වා...ඊට පස්සෙ තමා මේකට පිස්සු වැටුනේ...මාරම ලස්සනට කිව්වා එයා...මේ විදිහමයි❤❤❤❤❤😊😊😊😊
1 million ගැහුවාට පස්සෙ බලන set එක ☝ කෝ 🥰🥰🥰😍... ❤️❤️❤️ trending යන්නම ඕනේ සිංදුවක් 🥰 කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක් 🥰 ❤️😘✌️
ඕ අක්කි
@@yasinduyt1957 mm kauda me malli ❤️
@@dakunekolla3444 ekne.. ❤️
ඒක ඇත්ත අක්කී❤❤❤
@@TRACKOUTREMIX3303 ❤️❤️
නවතින්නෑ මම මැරුවත් මගෙ හිනේ වෙන්න වෙන්න හදවතෙ තරුවක්✨congratulations brother😇🎶
@@DS_Beats_ හලි🙂✨
sirawata akke
@@Sewwandi_Music hi
ජීවිතය ගැන කියන්න පුලුවන් උපරිමයෙන් කෙටියෙන් කියන සුපිරි වැඩක්
රැප් එකෙ තියෙන්නෙම ජිවිත කතාව..බුදුසරණයී සහෝදරයා..
අම්මෝ... 💫⛓️සුපිරි අයියේ ✨️💖.... මාර කටහඩක් වරදින්න එපා මගේ සහෝට 🌍⛓️.. 〰️❤️බුදුසරණයි 〰️❤️ජේසු පිහිටයි... 〰️❤️දෙවි පිහිටයි...
B❤
Xxx❤s❤xxx
කෙටියෙන් මිනිස්සුන්ට කියන් ඕනෙ ටික කියලා තියෙනවා.සුපිරි සුපිරි brother❤️🔥
කී පාරක් ඇහුවද මන්දා..දැන් ඇබ්බැහි වෙලා.....හදවතටම දැනෙනවා වචන ටික.....🥺❤❤❤❤❤❤
කොච්චර අහව්වත් එපා නොවන එකම song එක
When Dinu 'h MRRD said,මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසුමවගේ සෙනේ....😊I felt it...
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියාවට දකුනින් පිහිටන අතර එයින් වැටෙන කිරි බිංදුවක් ලෙස මගේ රට පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලා ස්වභාවික සම්පත් සහ පිහිටීම අතින් ඉතා අලංකාරවත් සහ විශාල ප්‍රයෝජන ප්‍රමානයක් අපට ලබා ගත හැක.පැරනි මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද සංස්කෘතිය සහ ලාංකීය අබිමානය මේ වන විටත් පිරිහීමට ලක්ව පවතී. වර්තමානයේ ශ්‍රී ලංකාව ආර්ථික මට්ටම යටතේ ඉතා දූශිත ලෙස පහල වැටී තිබේ. අප රටේ බොහෝ දියඇලි , ගංගා අලංකාරවත් ස්තාන පිහිටා තිබේ. මගේ රටට විවිද රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් අපගේ රටේ ඇති සංස්කෘතිය ගැන විමසා නරඹා ගැනීමට වඩාත් කැමැත්තක් දැක්වමු.විවිද සම්පත්වලින් පිරී ඇති මගේ රට සුරක්ෂිතව රැක බලා ගැනීම අප කාගෙ කාගෙත් යුතුකමක් වේ. මම මගේ රටට බොහො ආදරෙයි මෙන්ම අප රටේ අනාගත පරම්පරාවට හොද රටක් ඉතුරු කිරීමට අප ඇප කැප වෙමින් , දූශිත නොවී , ආදරයෙන් රැක බලා ගැනීමට කටයුතු කරමු.
යථාර්ථය තේරුම් ගන්න පුළුවන්,හදවතට කතා කරන ලස්සන වචන ටිකක්...🤗🤗සුබ පැතුම් 😊😊
ආදරෙයි රස්තියාදු පණ වාගේ
Brothers 💞
ජීවීතේ බිංදුවටම වැටුණු මිනිහෙක්ට උනත් මේ සිංදුව ඇහුවාම ලොකු හයියක් එනවා.❤️❤️
Just like me.
Just like mee too🙂💔
Anivaa
ඒකනම් සුපිරි 😍❤️ අනිවා 1M ගහනවා 😍❤️ ලංකාවෙ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම තියෙයි 😍❤️ ජය වේවා 🥰🤘❤️
😢
✌️👍
Song එක 💯Rap එක 💯Voice එක 💯Lyrics 💯යථාර්ථය 💯Overall ෆට්ට මෑතකදී අහපු හොදම එක 😌❤️
❤️❤️❤️❤️ ලස්සනයි
Supiri
👌👍
😍
👍👍👍👍
අදටත් ආසම එකක් ❤
නූතනයෙ මිනිසුගෙ සිතිව්ලි වලට මේ rap එක පහරක් 😏 මරෑ අයියා ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️🤝🤝 good luck and good job ❤️❤️🥺
Status එකකින් දැකලා ,දැන් හැමදාම අහනවා ,ඒ වචන ඊතල වගේ හදවතටම දැනෙනවා 🎵🎵🎶🎶🎧❤️
Ewww
Hmmm
මේකවිතරක් නෙවෙයිනෙ❤
Me too
Hmm😊❤
ඉන්න ආස කළුවරේඒක මගේ නිවනයි....✨හඳේ දුක නිවාගන්නමම බුදුන් වැන්දා...🌼කවදහරි ගෙනියන්නේ උඩට ම නම ...💪ඇත්තට මම අහපු ලස්සනම rap song එකක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙන ගීතයක්😊ඔයාලට හදවතින්ම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සර් වප්ප කාර්යෙන්ම සාර්ථක වේවා කියලා👌☝️👍💪
th-cam.com/video/IqjmbF-mPxI/w-d-xo.html
හිතටම වැදුනු සිංදුව ❤
හැම වචනයකම තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.ඒක නියම motivation එකක්...❤️ good luck brother..😊
අනිවාර්යයෙන්
ඔව්
අනිවාර්යයෙන් 💝💝
gammak 🙂😍
Ow eka aththa
#1Trending අනිවා ❤️ කෝ බලම්න එනකම් මග බලම් හිටපු අය 🤤❤️''මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්ප්රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් " ❤️🤤 පිස්සුවක් 🤤❤️ 1M 👀🎶
මට වැටුනොත් හරි උබේ සැකයක් ප්‍රවීණයෙක් මමත් හැරෙනකොට වටයක් 💯❤️
හැමදාම වගේ අදත් හෝද යි . 2024. සුපිරිම සිංදුවක් 😮😮
නියමයි බොක්ක සුපිරි song එකක් ❤ good luck ❤
වචන හදවතටම වදිනවා...කටහඩ සුපිරි පට්ට ලස්සනයි සුපිරි........දැනට ඇහැවා 100පාරක් විතර....තව අලුත් වැඩ ඔනේ.......ජය....❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Gammak dinidu aiyehh❤️🔥... අපේ ඉස්කෝලෙටත් පට්ට ආඩම්බරයක්💙
ලස්සනයි ❤️
යමු උඩටම අය්යෙ ඔයා කවදා හරි උඩටම එයි.. good luck ayye❤️🔥👍
බොපේ රාජසිංහ ගැම්මක් තමා දිනු අයියේ ලස්සනයි අයියේ 🥰❤️ ආදරෙයි අයියෙ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
ඔව් අනේ ..ඇත්තටම බෝපෙ රාජසිංහයෙක් .. ආඩම්බරයි... ංසතුටුයි
#1TRENDING ජීවිතේ ගෙන කියන පට්ට RAP එකක්!❤️💆💯
තවමත් ආසාවෙන් අහන සින්දුවක් ❤❤❤❤❤
අඩො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්..සුපිරියක් මේක නම්..මේ වගේ තව එකක් ඔනී ළඟදීම.🌹❤️🔥🌹❤️❤️
ලස්සන සිංදුවක් අයියා.. Good luck✌️💜
මේ සිංදුව ආපූ දවසේ ඉදන් තාමත් අහනවා . කුනුහරුප නැති තේරුමක් තියෙන පට්ට ලස්සන සිංදුවක් අයියේ.. අදටත් තනියම ඉන්න වෙලාවට අහන සිංදු අතර උඩින් ම තියෙන එකක් ..❤ *තව මේ වගේ අලුත් ලස්සන වැඩ ටිකක් දාන්න ඔයාලට whish කරනවා*.. *all the best brother *♥️♥️
2024 රෙත් අහන අය කෝ ❤
ඉන්නවා බං❤
Innawoo❤
Ma inno
Innavoo.hamadama ahanava
Me innawa bolaw😢
පොඩි කලෙ ඉදන් දුක් වින්දා හති දුක නිවාගන්න මම බුදුන් වැනිදා
ගොඩාක් ලස්සනයි අයියේ ... ජීවිතේ ඇත්ත ගැන තේරුම් ගන්න පුළුවන් සුපිරිම සින්දුවක් ඔයාගෙ voice එකනම් මරු සින්දුවෙ කියවෙන දේ හිතට වදින විදියට සුපිරියටම ඔයා sing කරනවා කවදහරි රටම දන්න කෙනෙක් වෙන්න මගේ සුබ පැතුම් ❤️❤️❤️👍👍👍
@@DS_Beats_ mokakda oyata one sapot eka
එකනම් 100 පරක් ඇහුවත් එපා වෙන්නැ 🥺❤️ සුපිරි එකක්
Patta sudda👍👍
motivation song එකක් කිව්වොත් නිවරදි .අහන්න අහන්න ආස හිතෙනවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංසාරේ මා පැතු හැමදේම අන්සතු ........ එව්වේ සිනා මුසු මවගේ සෙනෙහෙ ........ 💔🖇️✨ Lovely 😍😍😍
Supiri bn ayye😀
ඒ සින්දුව පිස්සුවක් වගෙ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නැ බන් ❤❤
කොහොම කියන්න ද හිතට එන දේවල්....❤️❤️❤️ඒ තරම් ඒ පද,කටහඬ හරිම ලස්සනයි...❤️❤️❤️.ඒක තනිකරම පිස්සුවක්....
Hi
: ) ආසම එකක්..😍🎶සංසාරෙ මා පැතු හැමදේම අන්සතුහෙව්වේ සිනාමුසු මවගේ සෙනේ 🙃❤️
සහෝදරයා ප්‍රඥාවන්ත විග්‍රහයක් මනුස්ස ජීවිතය වලට ජීවිතය දුක සතුට දෙකම හොඳට අවබෝධය කර ගැනීම මනුෂ්‍යයාගේ ගැලවීමයි!
මනසින් උසස් මිනිසුන්ගේ මනස් ....✌️ සුපිරියක් තමයි ඉතින් ♥️
ඔහොම්ම යමු උඩටම... 🤘🤘 සිංහල රැප් උඩටම... ( Alex Dewi )
අනෙ අයියේ ඔයාගෙ කටහඩ ලස්සනයි මන් අසයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ congratulations අයියෙ🥰❤️❤️
marama lassanai evagema hithatama vadena songs ekaka 😊😊😊ඔය ප්‍රශ්න ගොඩායි මට එවා මොනවාද මම එවා මෙතන කිවුවානම් උබ අඩනවා 😪😪😭😭
අඩෝ ඒක 🥺🥺🥺🥺 කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ.. ජයම වේවා අයියා ❤️😍
ෆේවරීට් ලිස්ට් එකේ උඩින්ම තියෙන සොන්ග් එකක්. ඒ තරම් සුපිරි❤️❤️
අනේ මන්දා මාරම ලස්සන හිතට වැදුන පද ටිකක් . හදවතට දැනුන රැපක්.😍❤
හිතට දැනෙන වචන මේ රැප් එක කවදාවත් අමතක වෙන්නේ නේ නෑ 🥰 @dinuhmrrd ගැම්මක් බං 👍💗
කවදක හරි ගෙනියන්නෙ උඩටම නම ගැම්මක් බන් මේක ........ වචන නෑ සුපිරියක් ..... මුලු ලංකාවම දන්න චරිතයක් වෙයන් ..... 💥💕🌈️
කටහඩ ගැම්මක් පද පෙලනම් ඒක ගැන කියන්න වචන නෑ ගැම්මක් ආදරෙයි උඩටම යන්න❤️💫
❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ ආසම සින්දුව කියන්න දෙයක් නෑ බම් සුපිරියක් තමා ❤️❤️
මම ත් අහනවා
ජිවිතේ සුබයි❤️😍....මචන් ගැම්මක් අල්ලමු❤️🎵... lyrics , beat , voice , flows ඔක්කොම ගින්දරවගේ🗣️❤️🔥...good job brother🗣️🎵❤️🔥
niyamay අයියා
1st Verse
මේක කැරකෙන පොඩි රවුමක්
මට නැගිටින්න දුන්නා එකෙක් කරුවක්
නවතින්නෑ මම මැරුවත්
මගෙ හීනේ වෙන්නේ වෙන්න හදවතෙ තරුවක්
මට අත දුන්නු හැම එවුන් මතකයි
කටින් සුභ කියල හිත දන්නෙ ගැහුවෙ හෙන විතරයි
තනියට උන්නෙ මට මම පමණයි
ඉන්න ආස කළුවරේ ඒක මගෙ නිවනයි
පොඩි කාලෙ ඉඳන් දුක් වින්දා
හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා
මම උඹලගෙ පපුවට රිංගා
ප්‍රශ්ණ වල උත්තර හාරලා හෙව්වා
වැරදුනු එක තැනක් මට ප්‍රේමය
හැබැයි මම පිස්සෙක් වගේ හෙව්වෙ නම් නෑ කාමය
හැමදේම තේරුම් යද්දි ගත වෙලා කාලය
මොනදේටත් වැඩියි මගෙ අම්මගෙ ආලය
ඔය ගොඩක් එවුන් මගෙන් ඇහුවෙ උත්තර
අනේ මට තේරෙන්නෑ බං උඹලා අහන ප්‍රශ්ණය
මාව ප්‍රශ්ණ කරන්න කලින් මුලින් හැරිලා බලහං
හැමෝම අඳුරු කල අතීතය
Hook
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ
2nd Verse
ඔය ප්‍රශ්ණ ගොඩයි ඒවා මට මොනාද
මම ඒවා මෙතන කිව්වනම් උඹ අඬනවා
ඔය කවුරුත් කිව්ව දේවල් මට කලාද
උඹ ගැහුව ගල් වලින් මාලිග මම හදනව
උදව් කලේ බිල්ලට තියල මගෙ පණ
ඒවා කෙරුවට තියලා ගහං ඩෝ මාව හම
මට වෙන්නෝන්නෑ කාටවත් දැන් නම් සම
කවදකහරි ගෙනියන්නෙ උඩටම නම
මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක්
උදව් නෑ කාසි වාසි බලන් හෙන ගැහුවත්
ඕනි උනොත් කියපන් ගලව දෙනවා පපුවත්
මට තහනම උඹ දානවද මේක සිනමාවක් මම චරිතයක්
අරන් එනවනම් යන්තර මන්තර මම උඹලට දෙන්නෙ වරුවක්
කවුරු කිව්වත් මඩ ගැහුවත් මේක තමා මගෙ රටාව
ඔය නරි නාවලා ගොන්නු මරවල අමතන්නෙ මම සභාව
ඔව් හතිදාගෙන බැටකාගෙන දුවන්නෙ එකම පිම්මෙන්
මම ඊලඟ පාර දෙන්නෙ විචාර කාවත් මනින්නැ බං මිම්මෙන්
සල්ලි හරහට ප්‍රශ්න මෙලහට විසදලා පැය භාගෙන්
කට තිබ්බ පලියට කියවන උන් ගැහුවොත් උපත අපායෙන්
@Dinu'h MRRD
මේක එනකන් තමයි බලන් හිටියේ
මේක මට නම් මාරම hart touching
Lyrics හොය හොය හිටියෙ ✌️❤️ සිංදුව මාරයි
Good luck 🥺❤️🔥
තව මේ වගෙ ft සිංදුවක් එනකම් ඉන්නවා 👀💯
Mn tharam balan inna nathuva athi kavruth me song eka danakan 🤗😁❤️🔥👊🌬️🤳
🥰
එකපිට 5 ඒක ගැම්මක් 💪❤️
10M 🎉 ආදරෙයි උඹලට ❤
adareyi bn
❤🎉🎉
❤
❤️ 2024 අහනවා
@@GraphicDesigner08 see
4.2M Views ❤ ස්තූතියි ඔයාලට ❤
ආදරෙයි බං තව එකක් ඔනෙ ☺️ සුපිරි එකක් 🙏💞💞🔊🎵🎶🎼
කීවෙනි පාරද අහන්නේ කියලා මතක nh Addicted 🥺💫✌️
🎶🔥😇✊
aiye matath udawwak dennakoo. mage chennel ekata subcribers tika gahaganna
New song එකක් ඕනේ
යමු උඩටම🙏🏾 වචන ඊතල වගේ හදවතටම🔥 හිරිගඩු පිපෙනවා❤️
Klewiz 👽🖤🔥
#kelwiz
Kelwiz අයියා😚❤️❤️❤️
Kelwiz❤️💫
KelwIZ අයියෙ
මං නම් හිතන්නෙ නෑ මේ සින්දුව කොච්චර ඇහුවත් එපා වෙයි කියල ❤ ඒ තරම් පපුවටම වදිනව
"කටින් සුබ කියලා හිත දන්නෙ ගැහුව හෙන විතරයි"
LYRICS හිත ඇතුලටම වදිනවා MRRD 🖤🥵
Kkk
කුනුහර්ප 0%
ඝෝෂාව 0 %
හිතට වැදෙන ගතිය 100%
නිර්මානාත්මක බව 100 %
❤❤👍
සුපිරිනේ
😅😅😅😅😅😅🎉😂❤❤❤❤
💯
♥️
මෙච්චර කල් අහපු හැම රැප් එකම 2nd වුනා ඔකට.❤ ආදරෙයි
Others : හදේ දුක නිවාගන්න මම මල ඇද්දා
thiz : හදේ දුක නිවාගන්න මම බුදුන් වැන්දා 😍❤ respect
😎
❤️🔥
🙂❤️Ys macan
Jeewithe 8D Audio 👉 th-cam.com/video/O88vZbb-a1M/w-d-xo.html
ඇත්තක්
සිංදුවට ගැලපෙන නමක් දාලා තියෙනවා
අඩො ෆට්ට කටහඩවල් තුනකින් රැප් එක දෙනවා අඩෙන්න සුපිරි වැඩක් කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️👑
මටත් සප් එකක් දෙන්නකෝ
රැප් සෙල්ලම ලස්සනට අරන් යන කොල්ලෙක් ❤️🎤
බුදු සරණයි මචන් උබට.....
උඩට යමු උබට පුලුවන්
❤😢
❤😂😂❤😅😢😊😎🤗🤩😍😊😋😆🤩😥😟😦😳😈🤭🤫🥰😻
We did it ✨
Home Boyyyyyy ❤️
#Xayn ❤️🤘
@@DS_Beats_ දෙන් නෑ😂
Dinindu said,
"කවදක හරි ගෙනියන්නෙ උඩටම නම"
I felt it ❤️🤘
-Dulaksha D Maduwantha
@@DS_Beats_ Okk
Jeewithe 8D Audio 👉 th-cam.com/video/O88vZbb-a1M/w-d-xo.html
Felt it🥺
Tamanna
🎧🎧🎧
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ
❤️❤️
සුබපතන්න වචන නෑඩෝ මේක අපේ කම .
කුහකකමක් නෑ හදවතේ පලයන් උඩට්ම.
හිතට වදින වදන් ලියන සුපිරි එකෙක් උබ.
නිකන් නෙවෙයි දුන්නෙ අපිත් මිලියන නවයම.
😊💞
අයියේ ,
ඒක සුපිරී🤘 සුපිරී🤘 සුපිරී🤘
ඒක කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ .👌 මරු
බුදුසරණයී ඔයාට.❤️✌️🤗
තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න පුලුවන් වෙන්න කියලා හදවතින්ම අවංකවම ප්‍රාර්ථනා කරනවා .💛
කටින් සුභ කියලා
හිත දන්නේ
ගැහුවේ හෙන විතරයි
Wazi Liyrics 🥺❤️
මගේ ජිවිත කාතව වෙත් ඔය ටිකමයි තියෙන්නෙ හිතට හොඳටම වැදෙනවා සුපිරියටම❤️🍃💆🏻♂️
රැප කියන්නෙත් ජීවිතේ හදපු එකක් තමා ✋ කියන්න තියෙන දේ මග නොහැර මූනටම කියනවා ඒක තමා රැප් කියන්නේ 😌😇❤ ජය වේවා කොල්ලෝ 👊🙋♀️❤️🥰
❤
" තනියට උන්නෙ මට මම විතරයි "
හිතට වැදුනා පැලෙන්න 😊❤️
Pissu hadenawa bn
😮😢@@vinuwa1023
Lyrics + Beats + voice = පිළිකුලක් නැති ව අහනවා ! ♥️
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවි රසගෝගෙන් පාපි හැගුම්.. සන්සාරේ මා පැතු හැමදේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ.. nice lyrics මචන්.. keep it up ❤️👑️
කොල්ලොන්ට විතරක් තේරෙන සින්දු තියෙනව. මේ ඒ එකක්. හිතට වැදුනා❤
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වේ සිනාමුසු
මවගේ සෙනේ..... ❤️❤️❤️
🤘🏻🤘🏻🤘🏻
ඒ කොටස තමා ලස්සනම ♥️💔💔♥️
❤️
😋😋😋😋
suqirisindu
කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක්
සිරාවටම 🥺
පිස්සුවක්.. තනිකරම මගේ ජිවිතේ මේ සින්දුව අතුලේ .. මනසින් උසස් මිනිසුන්ගේ මනස් ගැන කතා කරලා වැඩක් නෑ.. ජීවත් වීම ගැන දෙපාරක් හිත හිත ඉන්න කාලයක මාව මේ සින්දුව ජීවත් කලා.. ❤
👍
9.9 M Views ❤ උඹලා මට දෙන මේ ආදරේට ගොඩක් ආදරෙයි..ආයෙත් අපි ලස්සන සිංදුවකින් හමුවෙමු ❤
ගොඩක් ස්තූතියි ❤
aniwaren aiye lagadima one ❤
🙏❤️
Ikmnt 🥹💫💗
❤🎉
11M bro❤
5M Views * Thank you everyone ❤🌼
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලබේවීලා ශෝකෙන් පාපී හැගුම් සංසාරේ මා පැතු හැම දේම අන්සතු හෙව්වේ සිනා මුසු මවගේ සෙනේ 🌹❤
❤️🔥
Dinindu said,
"කවදක හරි ගෙනියන්නෙ උඩටම නම"
I felt it ❤🤘
fatta bro 😍😍😍
👀👉👈 bro
මේක පිස්සුවක් කවුද මේ රැප් එකට ආදරේ ❤
අමතක වෙලා තිබුනු සින්දුවක් 𝘴𝘴 එකකින් මතක් වෙලා අයිමත් ආවා බලන්න සුපිරියක් තමා.....🥰🥰
සුදු
අන්දකාරෙමන් එකට පස්සෙ අහපු හිතට වැදුනු සුපිරිම රැප ❤
මොනදේටත් වැඩි මගෙ අම්මාගෙ ආලය ♥️👌🏻
( 100+ Times )
සුපිරියක් තමා ලස්සන ජීවිත කතාවක අර්තෙයක් තියෙන්නෙ 😢😢පට්ටබන් ❤❤❤❤❤❤👍👍👍👍😘😘
කටහඩට නම් පිස්සු හැදුනා සුපිරි හිතට වදින සුපිරි රැප් එකක්.සුභ පැතුම් ඉස්සරහටම යන්න.❤
අඩෝ දිනිදුවා ඒක නම් සුපිරි හොදේ.. 😍😍 අද නිකන් බැලුවේ උබගේ සින්දුව මොකක්ද කියලා.. .. අඩෝ ගතියක් හොදේ.. දැන් ඉතින් දිගටම මේක තමයි බන් මගේ ජාතික ගීය.. 🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤
❤️❤️❤
Mageth 🥺♥️
Aniva 😘
❤️❤️❤️❤️
මරැ
අස්භ්‍ය ඒවා කිය කිය ජරා විදියට ප්‍රසිද්ධ වෙන එවුන්ට වඩා..උබ මැණිකක් බන් සමාජෙට...උබේ ඔය විදිහ රැකගනින් බන්...♥️🔥
පල පල බොදු දරුවා
@@use818-sanda උබලා වගේ ගොන් පක්කූ තමා රට කන්නේ 🤣
Aniwaryen
☺️😍
@@use818-sanda gona
මේ රැප් එක අපේ පන්තියේ ලමයෙක් කිව්වා...ඊට පස්සෙ තමා මේකට පිස්සු වැටුනේ...මාරම ලස්සනට කිව්වා එයා...මේ විදිහමයි❤❤❤❤❤😊😊😊😊
1 million ගැහුවාට පස්සෙ බලන set එක ☝ කෝ 🥰🥰🥰😍... ❤️❤️❤️ trending යන්නම ඕනේ සිංදුවක් 🥰 කුණුහරප නැති තේරුමක් තියන පට්ටම ලස්සන සිංදුවක් 🥰 ❤️😘✌️
ඕ අක්කි
@@yasinduyt1957 mm kauda me malli ❤️
@@dakunekolla3444 ekne.. ❤️
ඒක ඇත්ත අක්කී❤❤❤
@@TRACKOUTREMIX3303 ❤️❤️
නවතින්නෑ මම මැරුවත් මගෙ හිනේ වෙන්න වෙන්න හදවතෙ තරුවක්✨
congratulations brother😇🎶
@@DS_Beats_ හලි🙂✨
sirawata akke
@@Sewwandi_Music hi
ජීවිතය ගැන කියන්න පුලුවන් උපරිමයෙන් කෙටියෙන් කියන සුපිරි වැඩක්
රැප් එකෙ තියෙන්නෙම ජිවිත කතාව..බුදුසරණයී සහෝදරයා..
අම්මෝ... 💫⛓️සුපිරි අයියේ ✨️💖.... මාර කටහඩක් වරදින්න එපා මගේ සහෝට 🌍⛓️.. 〰️❤️බුදුසරණයි
〰️❤️ජේසු පිහිටයි...
〰️❤️දෙවි පිහිටයි...
B❤
Xxx❤s❤xxx
කෙටියෙන් මිනිස්සුන්ට කියන් ඕනෙ ටික කියලා තියෙනවා.සුපිරි සුපිරි brother❤️🔥
කී පාරක් ඇහුවද මන්දා..දැන් ඇබ්බැහි වෙලා.....හදවතටම දැනෙනවා වචන ටික.....🥺❤❤❤❤❤❤
කොච්චර අහව්වත් එපා නොවන එකම song එක
When Dinu 'h MRRD said,
මනසින් උසස් මිනිසුන්ගේ මනස් කැලතේවී රසෝගෙන් පාපී හැඟුම්
සංසාරේ මා පැතූ හැමදේම අන්සතු හෙව්වෙ සිනාමුසු
මවගේ සෙනේ....😊
I felt it...
මගේ රට ශ්‍රී ලංකාවයි. එය ඉන්දියාවට දකුනින් පිහිටන අතර එයින් වැටෙන කිරි බිංදුවක් ලෙස මගේ රට පිහිටා ඇත.ශ්‍රී ලංකාවේ විශාලා ස්වභාවික සම්පත් සහ පිහිටීම අතින් ඉතා අලංකාරවත් සහ විශාල ප්‍රයෝජන ප්‍රමානයක් අපට ලබා ගත හැක.පැරනි මුතුන් මිත්තන් විසින් ගොඩ නගන ලද සංස්කෘතිය සහ ලාංකීය අබිමානය මේ වන විටත් පිරිහීමට ලක්ව පවතී. වර්තමානයේ ශ්‍රී ලංකාව ආර්ථික මට්ටම යටතේ ඉතා දූශිත ලෙස පහල වැටී තිබේ. අප රටේ බොහෝ දියඇලි , ගංගා අලංකාරවත් ස්තාන පිහිටා තිබේ. මගේ රටට විවිද රටවල් වලින් පැමිණෙන පුද්ගලයින් අපගේ රටේ ඇති සංස්කෘතිය ගැන විමසා නරඹා ගැනීමට වඩාත් කැමැත්තක් දැක්වමු.විවිද සම්පත්වලින් පිරී ඇති මගේ රට සුරක්ෂිතව රැක බලා ගැනීම අප කාගෙ කාගෙත් යුතුකමක් වේ. මම මගේ රටට බොහො ආදරෙයි මෙන්ම අප රටේ අනාගත පරම්පරාවට හොද රටක් ඉතුරු කිරීමට අප ඇප කැප වෙමින් , දූශිත නොවී , ආදරයෙන් රැක බලා ගැනීමට කටයුතු කරමු.
යථාර්ථය තේරුම් ගන්න පුළුවන්,හදවතට කතා කරන ලස්සන වචන ටිකක්...🤗🤗සුබ පැතුම් 😊😊
ආදරෙයි රස්තියාදු පණ වාගේ
Brothers 💞
ජීවීතේ බිංදුවටම වැටුණු මිනිහෙක්ට උනත් මේ සිංදුව ඇහුවාම ලොකු හයියක් එනවා.❤️❤️
Just like me.
Just like mee too🙂💔
Anivaa
ඒකනම් සුපිරි 😍❤️ අනිවා 1M ගහනවා 😍❤️ ලංකාවෙ ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ උඩින්ම තියෙයි 😍❤️ ජය වේවා 🥰🤘❤️
😢
✌️👍
Song එක 💯
Rap එක 💯
Voice එක 💯
Lyrics 💯
යථාර්ථය 💯
Overall ෆට්ට මෑතකදී අහපු හොදම එක 😌❤️
❤️❤️❤️❤️ ලස්සනයි
Supiri
👌👍
😍
👍👍👍👍
අදටත් ආසම එකක් ❤
නූතනයෙ මිනිසුගෙ සිතිව්ලි වලට මේ rap එක පහරක් 😏 මරෑ අයියා ඉස්සරහට යන්න සුබ පතනවා ❤️❤️🤝🤝 good luck and good job ❤️❤️🥺
Status එකකින් දැකලා ,දැන් හැමදාම අහනවා ,ඒ වචන ඊතල වගේ හදවතටම දැනෙනවා 🎵🎵🎶🎶🎧❤️
Ewww
Hmmm
මේකවිතරක් නෙවෙයිනෙ❤
Me too
Hmm😊❤
ඉන්න ආස කළුවරේ
ඒක මගේ නිවනයි....✨
හඳේ දුක නිවාගන්න
මම බුදුන් වැන්දා...🌼
කවදහරි ගෙනියන්නේ උඩට ම නම ...💪
ඇත්තට මම අහපු ලස්සනම rap song එකක් ජීවිතයේ යතාර්ථය පෙන්වා දෙන ගීතයක්😊
ඔයාලට හදවතින්ම සුභ පතනවා කරන කියන හැම දෙයක්ම සර් වප්ප කාර්යෙන්ම සාර්ථක වේවා කියලා👌☝️👍💪
th-cam.com/video/IqjmbF-mPxI/w-d-xo.html
හිතටම වැදුනු සිංදුව ❤
හැම වචනයකම තේරුමක් තියෙන ලස්සන සින්දුවක්.ඒක නියම motivation එකක්...❤️ good luck brother..😊
අනිවාර්යයෙන්
ඔව්
අනිවාර්යයෙන් 💝💝
gammak 🙂😍
Ow eka aththa
#1Trending අනිවා ❤️ කෝ බලම්න එනකම් මග බලම් හිටපු අය 🤤❤️''මට වැටුනොත් ඉවක් හරි උඹගෙ සැකයක්
ප්‍රවීනයෙක් මමත් හැරෙනකොට වටයක් " ❤️🤤 පිස්සුවක් 🤤❤️ 1M 👀🎶
මට වැටුනොත් හරි උබේ සැකයක් ප්‍රවීණයෙක් මමත් හැරෙනකොට වටයක් 💯❤️
හැමදාම වගේ අදත් හෝද යි . 2024. සුපිරිම සිංදුවක් 😮😮
නියමයි බොක්ක සුපිරි song එකක් ❤ good luck ❤
වචන හදවතටම වදිනවා...කටහඩ සුපිරි පට්ට ලස්සනයි සුපිරි........දැනට ඇහැවා 100පාරක් විතර....තව අලුත් වැඩ ඔනේ.......ජය....❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️
Gammak dinidu aiyehh❤️🔥... අපේ ඉස්කෝලෙටත් පට්ට ආඩම්බරයක්💙
ලස්සනයි ❤️
යමු උඩටම අය්යෙ ඔයා කවදා හරි උඩටම එයි.. good luck ayye❤️🔥👍
බොපේ රාජසිංහ ගැම්මක් තමා දිනු අයියේ ලස්සනයි අයියේ 🥰❤️ ආදරෙයි අයියෙ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
ඔව් අනේ ..ඇත්තටම බෝපෙ රාජසිංහයෙක් .. ආඩම්බරයි... ංසතුටුයි
❤
#1TRENDING
ජීවිතේ ගෙන කියන පට්ට RAP එකක්!❤️💆💯
❤
තවමත් ආසාවෙන් අහන සින්දුවක් ❤❤❤❤❤
අඩො කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ බන්..සුපිරියක් මේක නම්..මේ වගේ තව එකක් ඔනී ළඟදීම.🌹❤️🔥🌹❤️❤️
ලස්සන සිංදුවක් අයියා.. Good luck✌️💜
මේ සිංදුව ආපූ දවසේ ඉදන් තාමත් අහනවා . කුනුහරුප නැති තේරුමක් තියෙන පට්ට ලස්සන සිංදුවක් අයියේ.. අදටත් තනියම ඉන්න වෙලාවට අහන සිංදු අතර උඩින් ම තියෙන එකක් ..❤
*තව මේ වගේ අලුත් ලස්සන වැඩ ටිකක් දාන්න ඔයාලට whish කරනවා*.. *all the best brother *♥️♥️
❤
2024 රෙත් අහන අය කෝ ❤
ඉන්නවා බං❤
Innawoo❤
Ma inno
Innavoo.hamadama ahanava
Me innawa bolaw😢
පොඩි කලෙ ඉදන් දුක් වින්දා
හති දුක නිවාගන්න මම බුදුන් වැනිදා
ගොඩාක් ලස්සනයි අයියේ ... ජීවිතේ ඇත්ත ගැන තේරුම් ගන්න පුළුවන් සුපිරිම සින්දුවක් ඔයාගෙ voice එකනම් මරු සින්දුවෙ කියවෙන දේ හිතට වදින විදියට සුපිරියටම ඔයා sing කරනවා කවදහරි රටම දන්න කෙනෙක් වෙන්න මගේ සුබ පැතුම් ❤️❤️❤️👍👍👍
@@DS_Beats_ mokakda oyata one sapot eka
එකනම් 100 පරක් ඇහුවත් එපා වෙන්නැ 🥺❤️ සුපිරි එකක්
Patta sudda👍👍
motivation song එකක් කිව්වොත් නිවරදි .අහන්න අහන්න ආස හිතෙනවා super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සංසාරේ මා පැතු හැමදේම අන්සතු ........ එව්වේ සිනා මුසු මවගේ සෙනෙහෙ ........ 💔🖇️✨ Lovely 😍😍😍
Supiri bn ayye😀
ඒ සින්දුව පිස්සුවක් වගෙ ලස්සනයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️
කොච්චර ඇහුවත් එපාවෙන්නැ බන් ❤❤
කොහොම කියන්න ද හිතට එන දේවල්....❤️❤️❤️ඒ තරම් ඒ පද,කටහඬ හරිම ලස්සනයි...❤️❤️❤️.ඒක තනිකරම පිස්සුවක්....
❤
Hi
: ) ආසම එකක්..😍🎶
සංසාරෙ මා පැතු හැමදේම අන්සතු
හෙව්වේ සිනාමුසු මවගේ සෙනේ 🙃❤️
සහෝදරයා ප්‍රඥාවන්ත විග්‍රහයක් මනුස්ස ජීවිතය වලට ජීවිතය දුක සතුට දෙකම හොඳට අවබෝධය කර ගැනීම මනුෂ්‍යයාගේ ගැලවීමයි!
මනසින් උසස් මිනිසුන්ගේ මනස් ....✌️ සුපිරියක් තමයි ඉතින් ♥️
ඔහොම්ම යමු උඩටම... 🤘🤘 සිංහල රැප් උඩටම... ( Alex Dewi )
අනෙ අයියේ ඔයාගෙ කටහඩ ලස්සනයි මන් අසයි ගොඩාක් ❤️❤️❤️❤️❤️❤️ congratulations අයියෙ🥰❤️❤️
marama lassanai evagema hithatama vadena songs ekaka 😊😊😊ඔය ප්‍රශ්න ගොඩායි මට එවා මොනවාද මම එවා මෙතන කිවුවානම් උබ අඩනවා 😪😪😭😭
අඩෝ ඒක 🥺🥺🥺🥺 කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ.. ජයම වේවා අයියා ❤️😍
ෆේවරීට් ලිස්ට් එකේ උඩින්ම තියෙන සොන්ග් එකක්. ඒ තරම් සුපිරි❤️❤️
අනේ මන්දා මාරම ලස්සන හිතට වැදුන පද ටිකක් . හදවතට දැනුන රැපක්.😍❤
හිතට දැනෙන වචන මේ රැප් එක කවදාවත් අමතක වෙන්නේ නේ නෑ 🥰 @dinuhmrrd ගැම්මක් බං 👍💗
කවදක හරි ගෙනියන්නෙ උඩටම නම
ගැම්මක් බන් මේක ........ වචන නෑ සුපිරියක් ..... මුලු ලංකාවම දන්න චරිතයක් වෙයන් ..... 💥💕🌈️