👨🍳 CHEF 🍏 ඇපල් වලට කරපු දේ 😳. Sri Lankan Apple recipe with Charika Wanigasekara Jayawardane.
ฝัง
- เผยแพร่เมื่อ 22 ก.ค. 2020
- Brand new Sri Lankan curry inspired Apple recipe, Feat Charika Wanigasekara Jayawardane.
***Please note that this video recorded prior to current lockdown regulations in Australia.
Travel with Chef aims to teach an easy, healthier way to cook traditional Sri-Lankan foods that avoids the use of unnatural flavor enhancers and chemicals. We seek to explore and bring together global cuisines of the world to Sri-Lankan's and other Asian cultures.
Hosted by Desha Paranavithana, a qualified-chef with 20 years of experience in global cuisine and hospitality, specialising in authentic traditional Sri-Lankan Cuisine
Cinematography - Sajeewa Prasanna from Digital Facelift
Hosted and Directed by Desha Paranavithana feat Charika Wanigasekara Jayawardane
Crew:
Nisal Galapatthi
Udara Jayawardena
Thejan Gunawardana
Sudesh Paranavithana
Samadhi Paranavithana
Dhammika Paranavithana
Isira Perera
* Sinhala Recipe of apple curry Sri Lankan style.
#SinhalaRecipe #Sri Lanka #srilankan_cooking
I am a Sri Lankan living in the US I love watching your cooking channel I started with watching your previous channel cooking with Desha now I watch Travel with Chef and I try out most of your dishes
I am going to try this recepie today yesterday I made your Pani Appa recepie for the first time and it turned out great
Thanks for teaching us step by step I really appreciate it
Good luck
Thank you so much 👍
N
I made this recipe with little changes and was so good. Loved it. Thanks
නියමයි චෙෆ් .රෙස්පෙක්ට්👍❤️🇱🇰🇦🇺
වැඩ සටහන බැලුවා ....පෙනුමෙන් නම් ලස්සනයි ඇපල් කරිය....රසයි කියලා හිතෙනවා ස්තුතියි ..ච්ෆ්...බුදු සරනයි ජේසු පිහිටයි ...
Thank chef , I made the green apple curry. Follow exactly like you made. It came well. I loved it so much. Thank for teaching step by step.congrats for you.
අනිවාර්යෙන් හදල බලන්න ඕනේ ගොඩක් රසයි කියල හිතෙනවා ගොඩාක් ස්තූතියි
නියමයි! ස්තුති Travel With Chef!! 💐
Nice demo...gonna try it tonight...could you please show us how to make parippu wade...thanx chef
Wow.. It looks delicious.. I will try today. I got some sour green apples.. Thanks chef....
First time dakke chef ....thanks oba thumanta 👍
Dear Chef,
I made this curry following your great advice and it came out perfectly 👌
Thank you so much for your exceptional cooking tips and recipes. I wish you great health, peace, happiness and the best 🙏🏽
ඔබ හරිම සරල නිහතමානීව කියලා දෙනවා .ඔබ හදන කෑම අපිට කන්න බැරිවෙන එකයි දුක.
Thank you
Beautiful garden and nice recipe 🌹 thanks
හරිම පැහැදිලිව කියලා දුන්නා.බොහොම ස්තුතියි .
බොහොම ස්තුතියි ..
අළුත් දේවල් ඉදිරිපත් කළාට...
Mama obe recipe walata anuwa fride rice, nasiguran, rolls, toast paan, sugar bun, watalappan, fish bun, kibula banis, nasi paste, chillibpaste haduwa. Thawa anikwath hadanna inne. Okkoma rasai. Hodatama awa. Thanks chef.
That Apple curry looks so good.
Thank you chef 👩🍳 ඔයා පිට රටක හිටියත් ලාංකික කම රැක ගැනීම පිලිබදව
Thank you
nice back yard, curry looks nice too, can`t wait to make it as soon as i get my hands on some granny smith apples.
Hi chef I like all ur recipes, pls tell me how to make the dinmore chicken submarine properly
Similar to a mango curry. I must add the rice and coconut grounded next time.
Thank you so much. Mouth watering.
Ithamath asawen mallge lessons mama balanawa mamath italywala kook kenek lesa sewaya karanawa obata godakk thanks
Hi chaf මේ විදියට පොල් බැදලා මස් මඵවලටත් දාන්න පුලුවන්ද තව ඇපල් වලින් චට්නි හදන්න පුලුවන්ද good luck
Good one ☝🏻
මමත් හදනව මේ විදිහට හාල් පොල් නම් දැම්මෙ නැ .
ඊලග පාර මේ විදිහට හදලා බලනවා.
මේ රටේ ඕනෑ තරම් ඇපල් තියෙනවා .
ස්තූතියි .
හදන්න ආස හිතෙන කෑමක් ඔබට ජය
🍎 උයන වා හල් pol බැදලා හදන්න ඕනෑ ගොඩක් වටිනවා තෙරුවන් සරණයි 🙏🌹🌹🌹❤
Harima rasai👍❤️
Normally green apple in uk they called cooking apple use to make crumble “ apple crumble “ its really delicious and make salads as well . I have never cook this. I want to try. Thanks for your recipe 🤗
Thank you
ගොඩක් වටිනවා ඔබතුමාගේ මේ channel එක. හැමෝටම තේරුම් ගන්න පුලුවන් විදිහට පියවරෙන් පියවර පැහැදිළිව ඉදිරිපත් කරනවා. ඉදිරියටත් මේ ව්දිහට කෑම හදන්න උනන්දු වෙන අය වෙනුවෙන් මෙවැනි දේ ඉදිරිපත් කරන්න ලැබේවා. තෙරුවන් සරණයි.
Thank you ..👍👍❤Renuka..
සරළව සුන්දරව හදන්නට උනන්දුකරවමින් ඇපල් වලින් ව්‍යාංජනය පිලියෙලකරගන්නා ආකාරය කියාදුන්හැටි අපූරුයි!
යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !
🙏🌾🌟🌾🙏 🌝❤🇱🇰.
ගොඩක් ස්තුතියි
@@TravelWithChef යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !🙏🌷🙏🌝❤🇱🇰.
අද උදෑසන මම ඔබ තුමන්ගේ මාලු පාන් resepi එක බලන් maalu පාන් හැදුව. ගොඩක් හොඳයි rasai.
It must be very tasty please tell how to make kalu kudu thank u budu saranai
No need to add sugar. After cooking it tastes sweet naturally.
Mama me parana video eka ada ne dekke.thank you chef godak watinawa
Cheff
I love this recepie n thank you so much
Cheff
I came to your restaurant and had hoppers
It was so yummy
I badly wanted to meet you
Unfortunately they said you come in the night
I came all the way from USA too bad i missed you
Yumm.....👌
Well done 👍
Best of luck chef 🌳😀😀😙
hari watinawa
Good luck😀😀😀
Good luck 👌👌👌👌❤❤👍
Thanks chef Budusarani
Grazie obatumata kisumu guru mustiyak netuwa kiyala denawa mama appat heduwa hariyatama awa kalin hadapu kisi parak harigiye ne oba tuma kiyapu vidiyata heduwama thama hariyatama awe 👍❤️
Wow very beautiful garden
math ada haduwa malu paan hari hondata awathank you
Thanks Chef
Desha, can you please do a video how to make black curry powder at home. Because I am leaving in Vietnam.
Ok
How can brought an apple plant? In Sri Lanka
Super 👌🏽
Good job chef
බොහොම ස්තුතියි ඔබ තුමාට .
Mama hamadama balana nalikawak. Obatumata. Budusaranai
Very nice your garden I like 💕💕💕💕💕💕💕💕💕💕
Thank you Chaf
බොහොම පින්
Good💛💛💛
Mama nitharama apple curry hadanawa..super..
Wooow nics am try to meak thx 🇦🇪🇦🇪⚘⚘
thank you chef
Wow
Tanks chef
Oyalage wathta harima lassanai karapinchath hitawala thinawada godak kalda sir ohe rata enne harima lassanai
ගොඩක් කාලයක්
Thanks
Thank you sir
Kalu thunapaha hadanna kiyala denna
What is that kalu pahi you used after the halpol
Its my own roast curry powder ,but i will show how to make in the next video ..
Hodai hodaii
Asai chef බලාගෙන enna වත්තේ en කඩාගෙන උයන නිසා ..thanks chef .god bless you ...
Like your channel
ස්තූතියි! 👍👍👍
super
Polkiri ekathu karanna Honda nadda
Teruwan saranai sir
wow chef... great oya koheda.
Melbourne
මමත් මේ කරිය හදනවා. ඊලග සැරේ කලු පොල් දාලම හදනවා. කලු පොල් වට්ටක්කා හදනකොට මම පාවිච්චි කරනවා.
Charika nice to see you dear
Thank You
Rasai wage Apple curry denuwath kalata obata godak stuti.j.p
Super cool thanks i like
Thanks
Tanks so much
😊❤
ලස්සන ගෙවත්තක්. සන්තෝසයි chef..
Thank you
Your Apple variety is call Granysmith
ෂා මරු ,
Thank you
Can u show us your garden please.
Sure ...
Why not have an English subtitles, more can learn ,
මමත් හදල බලන්න ඔනේ ඇපල්
ඉස්තුතියි ඇපල් චනල් මල්ලි බුදුසරණයි 🙏🙏🙏
Thanks chef
අහන්නත් සතුට් ඔබට ජය වේවා
.
Apiwa පිස්සු හදන්න epa chef
නියමයිනේ excellent food ever
මමත් හදනවා මේ ගෙදර මේක හදපු හාම ඇඹරැල්ලා වගේ හරිම රසයි කුවේට් ගෙදර ඇපල් ගොඩක් ගෙනපු දවසට මම හදලා කනවා .
Thank you 👍👩🍳❤
අනේ යාලුවනේ මාවත් සබ්ක්‍රයිබ් කරලා හෙල්ප් එකක් දෙන්න මම හමුදාවේ ඉදලා ආබාධිත වෙලා ගෙදර ඉන්නේ දැන්
👍👍
Thanks aluth dayak pin
👍💐❤️
Great ! Please music disturb. Please put a very low Melodie
Mango currya wage, ,,,,neda
Katha karana eka tikak adu karala ikmanata cook karana vidiha dammoth apita godaak pahasui.. Qaradiyata hitannepa .. Balanna uwamana. Nisai kiwuwe ..
Thank you
We are cooking allso apple curry
😄 මම නම් දැන් ඇපල් කරි හදන්න අරන් අවුරුදු 10 කටත් වැඩි 😌 ඇපල් අඹ , ඇඹරැල්ල වගේ රසට හදා ගන්න පුලුවන්
Godak stuti 🌹🌹🌹
Ane puthe Kalu thunapapha hadana hetith apitath kiyala denna