Lakshman Kumara | කොළ ඇපල් වත්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2022
  • 🔴 නවතම පුවත්, තොරතුරු හා විශේෂාංග සඳහා පිවිසෙන්න:
    👉Website : divaina.lk
    👉Facebook :
    නවතම පුවත් : / divainanewspaper
    නවතම වීඩියෝ : / divainaonline
    👉Instagram : / divaina_newspaper
    👉Tik Tok : / divainaonline
    © 2022 by Divaina Online
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Divaina Online.
    #divainaonline #divaina #LakshmanKumara
  • บันเทิง

ความคิดเห็น • 509

  • @ruvaniperera4303
    @ruvaniperera4303 ปีที่แล้ว +34

    උත්සාහ කළොත් මොනවද කරන්න බැරි.මෙවැනි තරුණයින් තමයි අද රටට අවශ්‍ය.හදවතින්ම සුබ පතනවා.

  • @kumirkumir3510
    @kumirkumir3510 ปีที่แล้ว +20

    තව තවත් සාර්ථක වේවා තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 ปีที่แล้ว +8

    ඉතාමත් හොද වැඩපිලිවෙලක් ඔබගෙ වගාවන් සාර්ථක වේවා !සොබාදහමේ ආශිර්වාදයෙන් පිරි ඉතිරේවා !ජයෙන්ජයම වේවා !!!🇱🇰🇱🇰

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +12

    මේක සුපිරි යක්...........දිගටම දියුණු කරන්න.........❤❤❤

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru ปีที่แล้ว +4

    ඇත්තටම ඔබට තෙරුවන් සරණයි.ඔබ පණ මෙන් රැකගන්න පව්කාරයෝ දැක්කොත් විනාශයයි.අපට ඔබ ආඩම්බරයක්.රටේ වටිනාකම විනාශ කරන්න බලන් ඉන්න උන් ලගටවත් ගන්න එපා.ඔබේ ධෛර්යය ට තවත් ශක්තිය ලැබේවා.

  • @Right_way_to_Geography
    @Right_way_to_Geography ปีที่แล้ว +10

    ජය,ජය ලංකාවට ඔයාලා වගෙ අය ලංකාවේ අපි හැමොම අගය කරනවා

  • @amilarandunu2385
    @amilarandunu2385 ปีที่แล้ว +18

    ඔයාගෙ වගාව සාර්ථක වේවා .සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වේවා .

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน

      😂😂 සතුරු ආක්‍රමණ කොහොමත් තියෙනවා.

  • @thilakkumara426
    @thilakkumara426 ปีที่แล้ว +26

    දිනෙන් දින වැඩි දියුණු වෙවා !🙏

  • @lperera1995
    @lperera1995 ปีที่แล้ว +9

    ඔබගේ වගාව සරුසාර වේවා පරිස්සමෙන් සතුරු බලවේග ewe

  • @chamindawijekoon8175
    @chamindawijekoon8175 ปีที่แล้ว +11

    දිනෙන් දින දියුණු වේවා

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +30

    හරිම ආඩම්බරයි ඔබ දෙපල ගැනම..මෙයයි විය යුත්තෙ...තව තවත් සාර්ථකව වගා කටයුතු කිරිමට ශක්තිය ධෛර්‍ය ලැබේවා ,තෙරුවන් සරණයි !

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩.

    • @tksat2226
      @tksat2226 ปีที่แล้ว +4

      @prty grl
      මේ ඇපල් නෙමෙයි මසං බං. 😂
      ලංකාවෙත් ඇපල් වර්ගයක් තියනව රහංගල කියල.
      රතු පාට ඇපල් වගෙම මසං වර්ග හැදෙන්නෙ සීත දේශගුනය තියන රටවල.
      කෙනෙක් දෙයක් කලහම ඒකට වර්චස් 💩නොකර හිටපන්. උ*ඹේ මානසික මට්ටම හරිම පහත්. Pritty girl නේද නම. උඹ ඇත්තටම ගෑනියක්නම් බැඳපු එකා පවු 🤣

    • @ruzaikrashid3726
      @ruzaikrashid3726 ปีที่แล้ว +2

      අගයන්න පුරුදු වෙන්න. මෙච්චර දෙයක් කරපු එකාට එච්චර දෙයක් කරන එක මහ ලොකු දෙයක් නෙමෙයි. හදවතින්ම සුභ පතනවා ඉදිරියට යන්න.

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      @@tksat2226 ඉතින් හු!ත්තො එතනම බොරුවනෙ, මේ ඇපල් නෙමෙයි නම් මූ ලන්කාවෙ හොදට වැවෙන ලන්කා ඇපල් වත් හදන්න බැරි ක!බ්බෙක් නෙ 😂💩

    • @iyanperera129
      @iyanperera129 ปีที่แล้ว

      @@ruzaikrashid3726 ටොම් පච අගයන්න මොංගල්ද?

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 ปีที่แล้ว +89

    මොනවා උනත් නියමයි....තව තවත් සරුසාර වේවා ❤️

    • @NuNaKye
      @NuNaKye ปีที่แล้ว +3

      යහපත් සිතුවිලි සිත තුල ඉපදී.. ඉපදුනු සිතුවිලි බලාපොරොත්තුවක් වී..බලාපොරොත්තුව මල්පළ ගැන්වී..විකසිත අද දින ඔබ හට ජය ජය ගෙන දේ...💞..ලස්සනම ලස්සන,සුභම සුභ උදෑසනක් වෙිවා..ගෙවෙන හැම තප්පරේම හොදින් සතුටින් පරිස්සමෙන් හිනාවෙලාම ඉන්න නංගා..දලදා සමිදු පිහිටයි ඔයාට..🙏

    • @keerthi...7234
      @keerthi...7234 ปีที่แล้ว +2

      💛💙

    • @radikarunathilaka3565
      @radikarunathilaka3565 ปีที่แล้ว +2

      @@NuNaKye .බුදු සරනයි ඔයාට 💐

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩..

    • @sachiradilan7239
      @sachiradilan7239 ปีที่แล้ว +1

      Hi

  • @renukaalgewaththage6458
    @renukaalgewaththage6458 ปีที่แล้ว +11

    very good congratulations ❤️❤️

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 ปีที่แล้ว +3

    අතිශයින් සාර්ථක වි දියුණුවෙන් දියුණුවට පත් වෙවා 🙏🙏🙏

  • @leenafernando7276
    @leenafernando7276 ปีที่แล้ว +1

    අනේ, බොහෝම හොඳ වැඩක්, වැඩි වැඩියෙන් දියුණු කිරීමට හැකි වේවා, තෙරුවන් සරණයි, ජේසු පිහිටයි 🙏

  • @lilasri3440
    @lilasri3440 ปีที่แล้ว +1

    ඔබ .tumata budusarani .tawa.tawat .සාර්ථක .වේවා .ape.ලංකාවට .යහපතක් .ma.වේවා budusarani

  • @sriabeysinghe1062
    @sriabeysinghe1062 ปีที่แล้ว +5

    තව තවත් සරුසාර වේවා දියුනුවෙනුත් දියුනුවට පත් වේවා

  • @swarnalathanarayana1750
    @swarnalathanarayana1750 ปีที่แล้ว +1

    👍👍👍🙏වටිනා හදවතක්. අපට පැළ ලබා ගන්න අවශ්‍ය යි.

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 ปีที่แล้ว +3

    ආසයි රස බලන්න. අපේ ගම්වලත් තියන එරමිණියා කුලයේ ශාකයක් ⁣මේ මට්ටමටම ගිහින් කියද්දි ආඩම්බරයි.

  • @hasanduhirusara4878
    @hasanduhirusara4878 ปีที่แล้ว +4

    තායි මසන්. අපේ ගෙදරත් තියෙනව . ඒත් මෙහෙම ප්‍රචලිත කරන එක බොහොම වටිනවා

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว

      ගෙඩිය මේ තරම්ද, ඇට හෝ පැල තිබේද,

  • @lesliepererance.kindlywwe6882
    @lesliepererance.kindlywwe6882 ปีที่แล้ว +4

    ඔබ වගේ අය රටට ආඩම්බරයක්

  • @roicefernando1857
    @roicefernando1857 ปีที่แล้ว

    Niyamai brother ela ela diunu wewa laxman mahaththayath niyama charithak jesupihitai

  • @geethakumari8099
    @geethakumari8099 ปีที่แล้ว +2

    ඔයාලාගේ. ඇපල්. වත්ත. පරේස්සන. කරගන්න.ඔයාලාට. බුදුසරණයි

  • @anurathennakon6246
    @anurathennakon6246 ปีที่แล้ว +32

    අපේ රටේ මේ වගේ ඇපල් වගාවන් කරන එක ගොඩාක් ම හොඳයි..

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว +1

      කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩....

    • @niranathunga4484
      @niranathunga4484 ปีที่แล้ว +2

      @@prtygrl5077 ai bari tawa masa kipayakin balapan.

    • @Lambakarna
      @Lambakarna ปีที่แล้ว +1

      @@niranathunga4484 ඇයි ඒ, තව ටික දවසකින් ඒවා රතු වෙනවද, නැත්නම් උඹ ඒවා paint කරනවද?

    • @niranathunga4484
      @niranathunga4484 ปีที่แล้ว +5

      @@Lambakarna ubala mha kuhakayo jathiyak. Yamak kauruhari kalama eke hoda balapan ara gothaya PRTY GRL wage novi.

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว

      මේ ඔරිජිනල් කොළ ඇපල් නෙවෙයි වෙන්න ඇති. අනුරාධපුර කියන්නෙ වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක්. ඇපල් වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක එළිමහනෙ හැදෙනවා කියලා විස්වාස කරන්නත් අමාරුයි. හැබැයි මසං හැදෙනවා වියළි දේශගුණයේ.

  • @andrasgraant3983
    @andrasgraant3983 ปีที่แล้ว +65

    දේශපාලන, රාජ්‍ය නිලධාරී හා වස මාෆියා සමාගම් වළින්ද ආරක්ෂා කර ගත යුතුයි.

    • @KasunKuruppu
      @KasunKuruppu ปีที่แล้ว +2

      100% agreed, පෞද්ගලික හා රාජ්‍ය මාෆියා වලින් බේරාගත උතුය . උරෝපීය වෙලදපොල ආක්‍රමණය කලහැක, නමුත් !. ඉහත මාෆියා වලින් බෙරනොගතහොත් සුපුරුදු ලෙස වෙනත් රටක් මෙය අත්කරගනු ඇත.

    • @sunethrawijetunge7453
      @sunethrawijetunge7453 ปีที่แล้ว +2

      upadeshakayangen prewesam wanna

    • @andrasgraant3983
      @andrasgraant3983 ปีที่แล้ว +2

      @@sunethrawijetunge7453 Aniwaaryaenma

    • @eaglewatch4088
      @eaglewatch4088 ปีที่แล้ว +1

      කොළ ඇපල් වත්ත අවට පරිසරයේ මිමැසිජනපද කිහිපයක් ඇතිකටන්න එවිට ඇපල් මල් පිපෙනා කාලයට මල් පරාගනය සදහා විසල සහ යෝගයක් මී මැස්සන් විසින් ලබාදෙනු ඇත. මී පැණි මගින් අදායමක් පවා ලබාගත හැකිවනු ඇත

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @kamaniwijesundera1455
    @kamaniwijesundera1455 ปีที่แล้ว +1

    ජයෙන් ජයටම පත් වේවා .තෙරුවන් සරණයි

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 ปีที่แล้ว +3

    හරිම සතුටුයි .. ජයවේවා !

  • @Skzworld646
    @Skzworld646 หลายเดือนก่อน

    කුවේට් එකේ මේවා අම්බානකට තියෙනවා හරිම රසයි. මසන් තමා මේවා❤❤

  • @suneraumendra7156
    @suneraumendra7156 ปีที่แล้ว +5

    තව තවත් දියුණු වේවා, 🙏❤️

    • @padminigalagedara1383
      @padminigalagedara1383 ปีที่แล้ว +1

      ජය වේවා.තව තවත් දියුණු වේවා එකෙකුට වත් හතර මායිම පනින්න දෙන්න එපා මහත්තයො

    • @suneraumendra7156
      @suneraumendra7156 ปีที่แล้ว +1

      @@padminigalagedara1383 💯

  • @somadasamegodawickrama1160
    @somadasamegodawickrama1160 ปีที่แล้ว +3

    It's excellent project we should appreciate his new venture.
    🍏 Either Apple or massan

  • @kumara9933
    @kumara9933 10 หลายเดือนก่อน

    Great effort from a great MAN.
    THANKS FOR VEDIO.

  • @user-oq4ry1ws3e
    @user-oq4ry1ws3e ปีที่แล้ว +35

    කොල ඇපල් වලට හොද ආදේශකයක්..❤️❤️

    • @BlueSky-kh1ng
      @BlueSky-kh1ng ปีที่แล้ว +2

      ඒත් එහෙම නෙවෙයිනි කියන්නෙ. මේවා ඇපල් කියලා කියන්නනි උත්සාහ කරන්නෙ. අනුරාධපුර වැනි වියළි කාළගුණයක් තියෙන ප්‍රදේශයක ඇපල් හැදෙනවා කියන එක හිතාගන්න අමාරුයි. ඒත් මසං හැදෙනවා මසං කියන්නෙ වියළි දේශගුණයට ඔරොත්තු දෙන ශාකයක් නිසා. මේ පළතුර ඇපල්ද නැත්නම් මසංද කියලා හරියටම කියන්නෙ නෑ.

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว +1

      @@BlueSky-kh1ng මසං බන්

  • @manohariranatunge2710
    @manohariranatunge2710 ปีที่แล้ว +2

    අනර්ඝයි.තව තවත් සාර්ථක වේවා.!!!

  • @pathmanushanthi8188
    @pathmanushanthi8188 ปีที่แล้ว +2

    ඔබගේ වගාව වැඩි දියුණු වේවා

  • @dpt7062
    @dpt7062 ปีที่แล้ว +2

    නියමයි . මේවාගේ දේවල් තවත් දියුණු කරන්න ඕනි ...

  • @dhanapalagodage6920
    @dhanapalagodage6920 ปีที่แล้ว

    Very proud.ithàma adambarai. digatama karanna. pela plants pathuruwa harinna.

  • @andrasgraant3983
    @andrasgraant3983 ปีที่แล้ว +35

    මේ වගාව හොර පාතාල දේශපාළුවවන්ගෙනුයි රාජ්‍ය නිලධාරීන්ගෙනුයි ආරක්ෂා කර ගතයුතුයි

    • @prtygrl5077
      @prtygrl5077 ปีที่แล้ว

      කොල ඇපල් නම් ඕනෙ තරම් හැදෙන්නෙ ලන්කාවෙ. ලන්කා ඇපල්. පුලුවන්නම් රතු ඇපල් හදල පෙන්නපන් 😂💩

    • @karunajayantha1263
      @karunajayantha1263 ปีที่แล้ว +2

      ඇත්තටම

    • @KasunKuruppu
      @KasunKuruppu ปีที่แล้ว +2

      well said

    • @udayakumara9748
      @udayakumara9748 ปีที่แล้ว

      @@prasanchamika3086 උඹ වගේ හරක් රෑනකුත් ලංකාව පුරාම ඉන්නවා. කියන දේ තේරුම් ගන්න බැරි. කොල ඇපල් කියලා මසං වගයක් පෙන්නන උන්ට පුක දෙනවා. වගා කරපු එකේ වරදක් නෙවෙයි කියන්නෙ බොරු ගොතන්නෙ ඇයි

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว +1

    Harima. Sathutui. Budusaranai

  • @wathsalarajapaksha1119
    @wathsalarajapaksha1119 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි ,

  • @singhaderana6861
    @singhaderana6861 ปีที่แล้ว +13

    වැඩේ නම් සුපිරි .මේවා තමා වටින්නේ .අපේ ගෙදරත් මසන් ගහක් තියෙනවා..කොළ ගානට ගෙඩි හැදෙනවා ඒත් ගෙඩි සුලු ප්‍රමාණයක් හොදට ඉතිරි වෙන්නේ..පට්ට රසයි ඉදුනාම

    • @deepikapetobuwage6149
      @deepikapetobuwage6149 ปีที่แล้ว +4

      Wow.ahannath asai lankawe apple hadanawa kiwama.mewata rajayen udaw kalayuthui.jayawewa.

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      මහත්මයා, ගැට වැටෙන එක නතර කිරීමට දෙවතාවක් පමන පලතුරු
      පෝර යොදන්න. අකමැතිනම් කොල පොහොර හෝ යොදන්න.
      මට නම මතකනෑ ගැට වැටෙනවට බෙහෙතකුක් තිබෙනවා. මොනවා
      උනත් හැකිතරම් පැල හදාගන්න. සුවපත්වේවා!

    • @user-pb5bi1qg1u
      @user-pb5bi1qg1u 3 วันที่ผ่านมา

      @@bodhuhela752 boron

  • @dilanzoysa67
    @dilanzoysa67 ปีที่แล้ว

    Great Job. excellent . Budusaranai

  • @rohiniwahalathanthri1186
    @rohiniwahalathanthri1186 ปีที่แล้ว +2

    Niyamai,

  • @dileepaashan7066
    @dileepaashan7066 ปีที่แล้ว

    Niyamai. Diyunuwen diyunuwata path wewa!!!

  • @sp909
    @sp909 ปีที่แล้ว +17

    මුල්ම අස්වැන්න දුන්නෙ ගල් මූසලයෙකුට. රනිලට දුන්නෙ🤣 දුරට ඇපල් ළඟට මසන්🤣🤣🤣

    • @bhuminakothalawala6794
      @bhuminakothalawala6794 ปีที่แล้ว +1

      අපරාදේ අනුර ට දෙන්න තිබ්බේ😢

    • @King-xj2bx
      @King-xj2bx ปีที่แล้ว +1

      ඒක නේ. අර රැවුල් කොන්ඩ කපන් රට පැන්න එකාට දෙන්න තිබ්බෙ.😂

  • @chandanasurangasiri3387
    @chandanasurangasiri3387 ปีที่แล้ว +3

    godak hodai.melawa wadak kaeanna Bari un.loku tok denawa.meka niyami good lak oyata jaya

    • @sumithpriyantha4365
      @sumithpriyantha4365 ปีที่แล้ว

      අනේ බොරු කියන්න එපා ඔවා මසන් වර්ගයක් විතරයි ඔය තරම් බොරු කියන්න එපා මඩකලපුවේ තියනවා ඔයට වඩා ලොකු වගාවක් තියනවා ඔකට පොහොර දාන්න දෙයක් නැහැ

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 ปีที่แล้ว

    සමහර මාධ්‍ය හරිම දක්ෂයි ඇත්ත විකෘති කරලා වෙන වෙන බයිලා කියවන්න. ඒකෙන් වෙන්නෙ රටට වැඩක් වන වැඩ කරන මෙවැනි මිනිස්සුන්ව රටේ ජනතාව ඉදිරියේම හෑල්ලුවට, අපහාසයට උපහාසයට ලක්වෙන එක. මොකද පිරටවල් වලට වැදගෙන ඉන්න ඩයල් බලාගෙන ඉන්නෙම එහෙම අවස්ථාවක් එනකම්නේ. ඔබතුමන්ලා දෙපලට ජයවේවා ! ❤️

  • @samansachintha563
    @samansachintha563 ปีที่แล้ว +7

    ඇස්වහක් කට වහක් වදින්න එපා තවත් සරු සාර වේවා

  • @madukoswatta6601
    @madukoswatta6601 ปีที่แล้ว +1

    ane jayawewa.thawa thawath sarusara wewa.

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +1

    තව තවත් සාර්ථක වේවා...

  • @najimdeen8996
    @najimdeen8996 ปีที่แล้ว +8

    අපේ මව්බිමට ජයවේවා! විදේශිකයන්ගේන් ප්‍රවේසම් වන්න!

    • @dill2474
      @dill2474 ปีที่แล้ว

      Ane mehemath widesikayange appal wawala ungen prewesan wenna kiyanawa

    • @KasunKuruppu
      @KasunKuruppu ปีที่แล้ว +1

      bibile thodam, peyas walata wu deya mathaka thaba gath uthuya

    • @KasunKuruppu
      @KasunKuruppu ปีที่แล้ว +1

      @@dill2474 ane gono, ube mole thami mole

    • @dill2474
      @dill2474 ปีที่แล้ว +1

      Aiya me appal newe appal masan

  • @Misscelebrities
    @Misscelebrities ปีที่แล้ว +1

    ෙගාඩක් ඉස්තුතියි. වසවිසින් ෙතාරව ඔබතුමන්ලා වගාකරපු හැටි හරිම. අෙගයි ❤❤❤❤❤❤❤😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉

  • @kumarirupasinghe6071
    @kumarirupasinghe6071 ปีที่แล้ว

    Bohoma sathutui 🌺🙏

  • @songmusicprabash1856
    @songmusicprabash1856 ปีที่แล้ว +8

    ඇපල් මසං හරිම ආඩම්බරයි

  • @mohamedreela4839
    @mohamedreela4839 ปีที่แล้ว +2

    excellent work

  • @gayandissanayake5018
    @gayandissanayake5018 ปีที่แล้ว +8

    ජයවේවා .... අපිත් වගාකරන්න කැමතියි . පුලුවන්නම් දුරකථන අන්කයක් ලබාදෙන්න සම්බන්ධකරගන්න . තෙරුවන් සරණයි .......!

  • @bandumathidahanayake3198
    @bandumathidahanayake3198 ปีที่แล้ว +1

    Harima hoda wadak obathumata jayawewa

  • @manjulajagath8047
    @manjulajagath8047 5 หลายเดือนก่อน

    ඔබ හරි ඔය ගෙඩිය පෙනුමෙන් කොළ ඇපල් වගේ තිබුනට ඒක ඇත්තටම මසං විශේෂයක් ලොකුව්වෙන.

  • @kanchanaliyanage7651
    @kanchanaliyanage7651 ปีที่แล้ว +1

    👍👍👍👍👍 සාර්ථක වේවා...

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 ปีที่แล้ว +2

    අපිට ඇපල් පැල ලබා දෙන්න.

  • @pushpakumaravithanage3622
    @pushpakumaravithanage3622 ปีที่แล้ว +4

    ඔබගේ ගොවිබිමටත් ඔබටත් තෙරුවන් සරනයි

  • @sumithdesappiysmahathelge955
    @sumithdesappiysmahathelge955 ปีที่แล้ว +1

    Niyamai

  • @karunajayantha1263
    @karunajayantha1263 ปีที่แล้ว +5

    සුපිරි වැඩක්.හැබයි ලංකාවට ඇපල් ගෙන්නන උන්ගෙන් පරිස්සම් වෙන්ඩ.දැංමම විනාස කරන්ඩ බලං ඉන්නෙ

    • @wishwaveenath4200
      @wishwaveenath4200 ปีที่แล้ว

      Hariyatama hari

    • @donkristoper3780
      @donkristoper3780 ปีที่แล้ว +2

      හැ බැය් කිසිම පිටරැටියෙක් ගෙන්නන්න එපා.

  • @hpmsuwarnalatha1159
    @hpmsuwarnalatha1159 ปีที่แล้ว +1

    ගොඩාක් හොදායි ඔයට මෙකෙන් දිඋනුවෙන්න පුලුවන අයියෙ මොකුත් හිතන්න එපා මෙවා පැපල් නෙවෙයි මෙක රට මසන් හොදෙ ඔයට මෙක සර්නව කරගන්න පුලුවන් වෙවි තෙරුවන් සර්නයි

  • @nishchalsujith2331
    @nishchalsujith2331 ปีที่แล้ว +2

    Jayawewa

  • @gothamigalagoda3791
    @gothamigalagoda3791 ปีที่แล้ว

    Great job 👍❤️

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว

    සුපිරි වැඩක් ❤️❤️❤️🤟

  • @janakit9704
    @janakit9704 ปีที่แล้ว +2

    So proud 👍🇱🇰

  • @user-nj6vk9zm9y
    @user-nj6vk9zm9y 4 หลายเดือนก่อน

    බුදුස්‍රරනයි

  • @54jayarathnahm
    @54jayarathnahm ปีที่แล้ว

    තෙරුවන් සරණයි, දෙව් පිහිටයි.

  • @dunula3779
    @dunula3779 ปีที่แล้ว +3

    එල එල bro

  • @nilukadamayanthi1583
    @nilukadamayanthi1583 ปีที่แล้ว +5

    නියමයි.මහත්තයේ.

  • @zereendeen6673
    @zereendeen6673 ปีที่แล้ว +1

    Very good effort. What do you call this in English: local Apple? Sometime ago I saw a Pear plantation in Bandarawela and some lovely pears in the market, but sadly, they are not seen now a days. Also someone else had grown a lichee tree full of fruits. Why not try? 🍓 Keep the good work. All the best.

  • @hettikumara8287
    @hettikumara8287 ปีที่แล้ว +1

    ජයවේවා ❤

  • @priyadarshanisenevirathna510
    @priyadarshanisenevirathna510 ปีที่แล้ว

    Supiri eththatama kochchara hodaida

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +4

    අනර්ඝයි මහත්මයා !💐

    • @mallikairanganiranasinghe9569
      @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +2

      ඇපල් වුනත් මසන් වුනත් වගාව හොඳයි .පලතුරක් නේ.

  • @VTR._Ruwan
    @VTR._Ruwan ปีที่แล้ว

    සුපිරි 💚💚💚

  • @user-xs6gp2xb4r
    @user-xs6gp2xb4r ปีที่แล้ว +1

    ජයවේවා

  • @vishakamanel9743
    @vishakamanel9743 ปีที่แล้ว +1

    නියමයි...

  • @sharmiladilrukshi4627
    @sharmiladilrukshi4627 ปีที่แล้ว +1

    Niyamai devi pihitai obata

  • @ruwanganiarachchi2291
    @ruwanganiarachchi2291 ปีที่แล้ว

    Great Great!!! GOD BLESS Sir Lanka !!!!!!!

  • @ramanikarunarathna9584
    @ramanikarunarathna9584 ปีที่แล้ว +1

    WELL DONE... SUPER....... TRY TO DISTRIBUTE ISLAND WIDE... AND TRY TO PLANT SOME OTHER FRUITS ALSO SAME AS THIS.
    🌿🌹🙏

  • @somasoma9332
    @somasoma9332 ปีที่แล้ว

    නියමයි. ජයවේවා. 👍👍👍

  • @user-xy2hh8ro2y
    @user-xy2hh8ro2y ปีที่แล้ว

    Parissamin akakalakat appal ratuawa vnasakarapu kiya nam ahama tiyanawa katawat bahat pariksawan tora kiyanna budu saranai kolaappal kamu💗👍

  • @harshanabandara2565
    @harshanabandara2565 ปีที่แล้ว +2

    ඔබ සැමගේ වැඩ කටයුතු තව තවත් දියුණු වේවා !...

  • @thilanpradeep407
    @thilanpradeep407 ปีที่แล้ว

    Supiril👍👍👍

  • @shivanthikadesilva7669
    @shivanthikadesilva7669 ปีที่แล้ว

    නියමයි ..සුබ පතනවා ..

  • @sanjeewakumara6337
    @sanjeewakumara6337 ปีที่แล้ว

    නියමයි පරිස්සමින් ඕක විනාශ කරයි රටවල් වලින්. මම කාලා තියනවා ඇපල් මසන් මමත් තබුත්තේගම. බුදුසරණයි.

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว

      ඔබ මේ තැන ගැන දන්නවාද,

  • @rohansunimal3306
    @rohansunimal3306 ปีที่แล้ว

    Teruwan saranai hodai obathumage adarshaya

  • @lalanijayasena7669
    @lalanijayasena7669 ปีที่แล้ว +1

    Harima adambarai Lankawe me t he arm hodt hadecn Palathuru thiyenwane ,apatath Pala lab à gnn puluwand. ape palatht nm Warsaw wadi Pala gnn puluwan vidiyk kiyanwada sthuthi...one wagawan thawathawath sarthaka wewa theruwan saranai!!!

  • @nimaliesubodhanaweerasingh9622
    @nimaliesubodhanaweerasingh9622 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා! 💐💐

  • @surashsurash7605
    @surashsurash7605 ปีที่แล้ว +11

    බොරු කියන්න එපා මිනිහෝ. ඔය කොල ඇපල් න‍ෙවයි. අපේ රටෙි තියෙන මසං කියන ඌන භාවිත පලතුරු වර්ගයේම විදේශයෙන් ගෙන්වපු මසං වර්ගයක්. අපේ මිනිස්සු හැම රෙද්දටම නමක් දාගන්නවනේ. මේ වර්ගයට ඇපල් මසං කියල නම දාගත්තා.දැං මසං හලල අපල් ඉතුරු කර ගෙන. මේ වගිව ඇත්තටම හොද වැඩක්. ඒ උනාට බොරු කියන්න එපා.

    • @user-oq9ld8xk9s
      @user-oq9ld8xk9s 4 หลายเดือนก่อน

      Eka hri.meka apple rasm thmaa enne❤

    • @SNTF2042
      @SNTF2042 2 หลายเดือนก่อน

      Ow. Mewa apple nemei masan.. ape rate nodanna aya nodanna nam market karanawa man dekka mulberry walata ambilla kiyanawath..

  • @ranuranu529
    @ranuranu529 ปีที่แล้ว

    Harima adambarai ape lankawe kola apl wawana aeka dirgauasa obatumanta 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @lifetobe9633
    @lifetobe9633 ปีที่แล้ว +1

    Niyamai ohoma thama wenna oni

  • @rmsenirudulneth4251
    @rmsenirudulneth4251 ปีที่แล้ว

    ජය වේවා!

  • @malalakshmi9049
    @malalakshmi9049 ปีที่แล้ว +1

    Mawbimata.jayaveva

  • @samindaathukoralage8309
    @samindaathukoralage8309 ปีที่แล้ว +2

    🇱🇰🙏💙💙 ජය වේවා

  • @geethamalkanthi230
    @geethamalkanthi230 ปีที่แล้ว

    දෙවි පිහිට ලැබේවා !

  • @ranwi7801
    @ranwi7801 ปีที่แล้ว +4

    අපේ ගෙදර පැල 2 ක් තියෙනවා...ඇත්ත තමයි...වැස්ස නම් මේ ගහ කැමති ම නෑ...හරීම රසයි....
    ඉදෙනකොට තනිකරම ඇපල් සුවඳමයි එන්නේ...හරීම වාසනාවන්ත ගහක්...ඉස්සෙල්ලම පලදාවෙන් බුද්ධ පූජාවටත් තිබ්බා....දරුවෙකුට වගේ ආදරේ හිතෙන ගහක්
    මහා ඉඩක් අවශ්‍ය නෑ...අපේ පැලේ වපසරය අඩි 8×8 පමනයි....මම කොල පෝර දාලා , යාන්තමට පලතුරු පෝර ඉතාමත් ටිකක් දැම්මා. හොඳ ට හැදුනා....
    ලේනා,වවුලා මේ ගහේ ලොකුම හතුරෝ තමයි බේරෙන්න හරිම අමාරුයි....
    ඔබලා ගේ ජාතික සේවයට තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා....
    වීදුරු ගෙවල් ඇතුලේ ඉඳන් ගල් ගහන ඊර්ෂ්‍යා කාරයින් නිසා අධෛර්ය වෙන්න එපා.
    උත්සාහ වන්තයා ජය ගනී
    තමාගේ හිසට තම අතමය සෙවනැල්ල....
    Stay absolutely focussed on your wonderful Endeavours
    Let the useless animals shout around....
    Wishing you all the success and victory all the time
    තෙරුවන් සරණයි...

    • @champasirimanne6253
      @champasirimanne6253 ปีที่แล้ว +3

      පැලයක් ලබාගන්න බැරිද ? වැස්සට කුමක් වෙයිද ?

    • @bodhuhela752
      @bodhuhela752 ปีที่แล้ว +1

      මහත්මයෝ බද්ද පැල හදන්න උතසාහ ගන්න.අකු සිටුවා බලන්න. ගුටි ලේයර් ක්‍ර මයත් අත්හදා
      බලන්න. ඔබේ පැලය ලබාගත්තේත් මෙතනින්මද. මේ වාසානාවන්ත පනිවිඩයකි. සුවපත්වේවා!.

  • @RaniRani-hh5fm
    @RaniRani-hh5fm ปีที่แล้ว +1

    Bohoma....hodai...onna..ape..lankawe.....siriya....1948...passe..siyaluma
    Depala...winasa..kala
    Oba..depalata..theruwan...saranai

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว

    ආසයී කාලබලන්න....❤️❤️