Anoma's Home Events #2

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • Official: www.anomaskitc...
    Facebook: / anomaskitchen
    Email: anomaskitchen@gmail.com

ความคิดเห็น • 263

  • @amandikadesilva303
    @amandikadesilva303 4 ปีที่แล้ว +58

    රසට උයන කෑම වලටත් වඩා කරුණාවන්ත හිනාවටයි කථාවටයි හිත පිරෙනවා.සුබ පතනවා ඔබතුමියට හදවතින්ම❤️❤️❤️❤️

  • @sayumikoushi8005
    @sayumikoushi8005 5 ปีที่แล้ว +12

    ඔයාගෙ නිහතමානී කමට,,පැහැදිලි කරන විදිහට ඔයාගේ කතා විලාශයට මං හරිම ආසයි..ගොඩක් ආදරෙයි අනෝමා ආන්ටි..සුබපැතුම් ඔයාට!!

  • @madukagamage8311
    @madukagamage8311 5 ปีที่แล้ว +8

    ඇත්තටම ආන්ටි ගොඩක්ම ස්තුති මේ දේවල් කියලා දෙනවාට...කොයිතරම් අපහසුවයකින් වුවත් ආගන්තුක සත්කාර උපරිමෙන්ම කරන්න අප හැමෝට කියලා දෙනවාට.

  • @rashimalsha9691
    @rashimalsha9691 5 ปีที่แล้ว +71

    මේ තරම් කෑම ගොඩක් හදන්න අපිටනම් කම්මැලි හිතෙනවා අපි බලන්නෙම කඩෙන් ගේන්න ඒත් ආන්ටිගේ ඒ උනන්දුව උද්යෝගය දැක්කම අපිටත් ආස හිතෙනවා

  • @nadiadaniel9967
    @nadiadaniel9967 5 ปีที่แล้ว +3

    What a wonderful person you really are and your hospitality skills are brilliant.

  • @shinypathiraja1764
    @shinypathiraja1764 5 ปีที่แล้ว +94

    අනෝමා AUNTY ඔයාගේ FAMILY එක ගොඩක් වාසනාවන්තයි. ඔයාගෙ ආදරේ කරුනාවන්තකම ඔයාගෙ මූනෙන් හිනාවෙන් කතාවෙන් මට හොදටම දැනෙනව. අනිත් අයටත් ඒ වගේම ඇති. මම ගොඩාක් ආදරෙයි අම්මෙ ඔයාට 😢😢😢😚😚

  • @anuanu-vg1dz
    @anuanu-vg1dz 5 ปีที่แล้ว +18

    ආන්ටිගේ වැඩ කොහොමත් හරිම ලස්සනයි ආන්ටි එක මුල ඉදන්ම දැක්ක දේ,මේ දෙවල් අපිට ගොඩාක් වැදගත් තෙරුවන් සරණයි ආන්ටි ඔයාට😍😍ආදරේයි හැමදාමත්

  • @nuttywatty
    @nuttywatty 5 ปีที่แล้ว +12

    One of the major differences between your cookery lessons and others is your emphasis on organisation and advance preparation

  • @nizayasiddeek2561
    @nizayasiddeek2561 5 ปีที่แล้ว +4

    One of the best demonstrations and it’s really well organized 😍Thanks for your kind words

  • @thusaridhammika1590
    @thusaridhammika1590 5 ปีที่แล้ว +24

    ඇන්ටි මම ඉන්නෙ හොංකොං චයිනිස් පැමිලි එකක වැඩ කරන්නෙ. මමත් මෙයාලට ඉදිආප්ප හදල දෙනව හරි ආසාවෙන් කනව. මෙයාල පැනිරස කන්නෙ නැති නිසා. අපේ රටේ කැම කන්න හරි කැමතියි

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 4 ปีที่แล้ว +1

    Love you Anoma. I'm proud of you and Iove the way you present

  • @NirmalaU-s9t
    @NirmalaU-s9t 7 หลายเดือนก่อน

    A very beautiful episode.Thankyou Anoma❤🎉😊

  • @sheferdz4212
    @sheferdz4212 5 ปีที่แล้ว +1

    You know how to make others happy. The reason you get younger day by day. Good luck Aunty. love all of your videos.

  • @dinushinir
    @dinushinir 5 ปีที่แล้ว +11

    very well organised... Good job aunty I can imagine how much thrilled you would have been after u received the feedback from them. Keep it up aunty. Gbu

  • @thanujakumarai7658
    @thanujakumarai7658 5 ปีที่แล้ว +9

    ආන්ටි ඔයාගෙ වැඩ හරිම පිලිවලයි .සුභ පැතුම් ආන්ටි

  • @luckyonlinestore5449
    @luckyonlinestore5449 5 ปีที่แล้ว +3

    aunty youre smile is very kindly and attractive.um fully enjoed u're recipies.stay blessd aunt anoma😍

  • @anomawickremasinghe1052
    @anomawickremasinghe1052 5 ปีที่แล้ว +3

    last month I saw u on u tbe actually u r a super clever lady. I saw ur cakes & other programs too. I watched ur itn tv program on this wk .monday. you r teaching well & u r very kind heart person and i m also anoma. All the best to u. Anoma w.
    monday.

  • @casildarajaratnam9108
    @casildarajaratnam9108 5 ปีที่แล้ว +7

    Hi its a great sstisfaction when you cook at home and entertain someone. My priest bro was down from Germany. He was with us on Tuesday for dinner. I made Pittu, fish curry,kiri hodi, seer fish fried,katta sambol and made some Poori with Potato masala. I also made a caramel pudding for dessert as thats his favourite. He thoroughly enjoyed the food and was very happy. Sad that he left yday to Germany

  • @malanissanka66
    @malanissanka66 5 ปีที่แล้ว +1

    Mrs anoma you are very kindperson. I like very much your program. It's wondaful thankyou mala from sweden

  • @sachiniw
    @sachiniw 5 ปีที่แล้ว +6

    You are so open and welcoming! I love that about you

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 ปีที่แล้ว

      Godak lassanai ,asai hadapu Hama kamakatama apita itin kohenda OWA APu dawasaka kanawa ,stuti

  • @masthamali8616
    @masthamali8616 3 ปีที่แล้ว

    Very genuine lady. Really like ur videos.lot to learn from you.

  • @nimmidassanayake3387
    @nimmidassanayake3387 5 ปีที่แล้ว +25

    හරිම පිලිවෙලයි ආස හිතෙනවා උයන්න ❤️👍

  • @LynWicks
    @LynWicks 5 ปีที่แล้ว +2

    Wow Awesome Anoma, I really enjoyed watching this. You are a very good cook!!

  • @kapilanselvanayagam
    @kapilanselvanayagam 4 ปีที่แล้ว +1

    Super Aunty. I am kapilan from jaffna. Your recipes always i am trying. Thankuy

  • @amilakumarawehella1759
    @amilakumarawehella1759 5 ปีที่แล้ว +6

    ස්තුතියි ඔබට 🌹🌹
    හරිම අගෙයි.අපිටත් චීන කෑම කන්න කැමති...

  • @navodaharischandra6955
    @navodaharischandra6955 5 ปีที่แล้ว +1

    I really love your kitchen utensils. You seem to enjoy cooking so much. It is so inspiring. Specially for the new generation. Keep it up aunty.

  • @MobileGalaxyj
    @MobileGalaxyj 5 ปีที่แล้ว +1

    Wow so nice and very grateful 😊thanks so much miss 😊good business you and family 😊

  • @anomageethanjalee1386
    @anomageethanjalee1386 5 ปีที่แล้ว +1

    Old is gold

  • @fathima-yf1ps
    @fathima-yf1ps 5 ปีที่แล้ว +1

    Really suprb.well organized mam.I didn't know how to organize a perfect dinner for special guests.but now I got best idea..thank u vry much mam.

  • @chamikakumari4722
    @chamikakumari4722 5 ปีที่แล้ว +1

    Thank you soo much auntie

  • @agithchamindab4981
    @agithchamindab4981 5 ปีที่แล้ว

    Aunty ,
    I am a school student
    But i love to make food .
    I follows your methods.
    Aunty i must thank because of you I liked to make food.
    I make few food as you told.
    They were really sucsessful

  • @niloodewmini2385
    @niloodewmini2385 5 ปีที่แล้ว +1

    මන් හරිම ආසයි ආන්ටිගෙ video බලන්න.හරිම පිලිවෙලයි.අපිට නම් කවුරු හරි එනවා කිව්වොත් පන යනවා කොහොමද කර ගන්නෙ කියලා.එත් මෙ video බැලුවට පස්සෙ මටත් ආස හිතුනා.

  • @krismikrismi1542
    @krismikrismi1542 5 ปีที่แล้ว +4

    Oyage kitchen eka harima piliwelai pirisidui lassanai, dawasaka okkoma kitchen eka pennanna, good luck

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 5 ปีที่แล้ว +8

    You are a super clever lady.You Wellcome to Swedish food..

  • @ayeshachathuni8510
    @ayeshachathuni8510 5 ปีที่แล้ว +2

    මම සෞදි ඉන්නේ අනෝමා අම්මේ ,me ගෙදර අය ගොඩක් ආසයි අපේ විදියට කන්න ,ඉතින් මම අම්මා ගෙ recipe ගොඩක් හදනවා ඒ වේලාවට , ගොඩක් ස්තුතියි අම්මේ තෙරුවන් සරණයි

  • @sunethradayas2097
    @sunethradayas2097 2 ปีที่แล้ว +1

    දැන් හොදයි හරි චින කැම අපේ අයටත් කන්න පුලුවන් වෙයි ඔයා හුගක් හොදට ඔයාගේ වැඩසටහන් කරනවා හරිම ස්වාභාවිකයි

  • @pavithrikodagoda9386
    @pavithrikodagoda9386 5 ปีที่แล้ว

    Hello aunty,
    I like your style of cooking...and I love it..they are very simple,healthy & delicious..thank you so much for giving all the good things for us...i learnt a lot from you and hope to learn more in the future...i live in Australia.. God bless you...!!!

  • @padmimanamperi1042
    @padmimanamperi1042 5 ปีที่แล้ว +1

    I hope ur time together was so nice…
    Also my penpal came here last week with her family and she is from Denmark, we also cooked together, it was so nice to spend time with her and her family…
    I'm Vinuki, 13Yrs

  • @nandikaamunugama392
    @nandikaamunugama392 5 ปีที่แล้ว +2

    Hello Anoma. Your food looks very tasty and you present it so well saw you few times cooking with Chines ladies including Ravimal s wife l am Mrs Amunugama my husband was former Sri Lankan ambassadors. to China late Mr K Amunugama

    • @AnomasKitchen
      @AnomasKitchen  5 ปีที่แล้ว +2

      Hello Nandika,
      So glad to know that you are Mrs. Amunugama. Actually we met your husband in Japan in 2003. So it’s lovely to hear from you. Thank you very much!

  • @yamunajayasiri5178
    @yamunajayasiri5178 5 ปีที่แล้ว

    Wow.. Really good idea, I m waiting for some guests (relatives), normally we are thinking that cooking is the most worst thing, but gradually that idea goes down from me, Thanks for your special way for people like us. God bless you!

  • @dilantharajapaksha1786
    @dilantharajapaksha1786 5 ปีที่แล้ว +4

    Wow your one of the best video aunty.. really enjoy it..☺

  • @sriyanihaputhanthri7151
    @sriyanihaputhanthri7151 4 ปีที่แล้ว

    Wow l like it's so much.
    And you so kind 🙌

  • @kanchanakumari2050
    @kanchanakumari2050 5 ปีที่แล้ว +1

    Thank you anoma Auntyy. Antyge rasawath athdakeem apith ekka beda hadaa gannawata. Budu saranaii aunty.....

  • @hiranyagaushani1125
    @hiranyagaushani1125 3 ปีที่แล้ว

    ගොඩක් අසාවෙන් බැලුවා aunty thank you 😊

  • @happyayu785
    @happyayu785 4 ปีที่แล้ว

    Very natural accent and all pure heart lady no acting ❤️

  • @fathimanajran6365
    @fathimanajran6365 5 ปีที่แล้ว

    Anoma ur fantastic nd Super lady. I love d way u talk nd explain. God bless u nd ur family

  • @manori6712
    @manori6712 5 ปีที่แล้ว +45

    මෙවැනි දෙයක් කරන්න අමාරු නැහැ හෙල්පර් කෙනෙක් ඉන්නවා නම්....කෑම හදනවාට වඩා අමාරු සියලුම දේවල් අස්කරන්නයි ..ඊලඟට හෝදලා පිහිදාලා...නිසි පිලිවෙලට තනියම කරන්න ගියාම කාගෙවත් උදව්වක් නැතුව.. මේ කෑම ජාති තුනම හදන්න....අවංකවම කියන තරම් නම් ලේසි නැහැ . අමුත්තන් ඇව්ල්ලා ගියාම හොඳ පන ගිහින්..😌

    • @mihirangismarasinghe5496
      @mihirangismarasinghe5496 5 ปีที่แล้ว +8

      Helper කෙනෙක් නැතිව වුනත් manage කරගෙන වැඩ කරනවානම් කරන්න පුළුවන්. අත්දැකීමෙන් කියන්නේ. අවු. 1 1/2 බබාත් තියාගෙන husband එක්ක මම 20 දෙන්නෙකුට කෑම හැදුවා. Aunty හැමදේම manage කරගෙන උයන විදිය කියලා දීලා තියනවා.
      Aunty ට උදවු කරන්න කෙනෙක් ඉන්නවා තමයි. ඒ වුනත් හැම දෙයක්ම සහයෝගයෙන් කරනවා කියලා aunty නිතරම කියන දෙයක්.

    • @manori6712
      @manori6712 5 ปีที่แล้ว +3

      @@mihirangismarasinghe5496 ඒක තමයි මමත් කියන්නෙ....ගෙදර හැමෝගෙම සහයෝගය තියෙනවා නම් හෙල්පර් කෙනෙකුත් ඉන්නවා නම් කරන්න පුලුවන් ....ඉදිආප්ප, පිට්ටු, ආප්ප තුන තමයි හදන්න අමාරුම කෑම එකම දවසේ...try එකක් දීලා බලන්නකෝ...එහෙනම් ඔයා අතිදක්ශයෙක්...😊👍

    • @randimanayana6524
      @randimanayana6524 5 ปีที่แล้ว +2

      Ou helpar kenek natuwa karanna ba amarui

    • @shanifernando9346
      @shanifernando9346 5 ปีที่แล้ว +1

      Ekanam etta podi deyak karath harima mahansi

    • @shidesilva3903
      @shidesilva3903 5 ปีที่แล้ว +6

      Anything is possible if you are not lazy. You are getting tired means you are not healthy. We live in western world, doing professional jobs, doing kids stuff and managing a house without a help of anyone.

  • @thilininisansala223
    @thilininisansala223 2 ปีที่แล้ว

    You are so kind aunty 🌸🌸🌸🌸

  • @dewinjay7690
    @dewinjay7690 3 ปีที่แล้ว

    හරිම සතුටුයි.බොහොම ස්තුති

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว

    ගොඩක්.සතුටුයි.හරිම.ලස්සනයි.පිලිවලයි.කඩිසරකමයි.මනාව.කැපි.පේනවා.මෙිසැමටම.වැවිය.අවිහින්සක.නිහතමානි.හිනාව.මුලු.ලෝකයක්.වටිනවා.සොයුරිය.දේවිපිහිටයි

  • @andrewnick7249
    @andrewnick7249 5 ปีที่แล้ว +4

    ආන්ටි දැන් ඔයාගෙ වීසියෝස් trending වෙනවානේද..congratulations

  • @praveenwick5649
    @praveenwick5649 5 ปีที่แล้ว +2

    I really like your openness aunty! Your household events are nicely organised.

  • @jayaminirathnayake
    @jayaminirathnayake 5 ปีที่แล้ว

    Excellent cooking aunty..... I’m from Brisbane Australia 🇦🇺

  • @mangalikaweerasinghe1676
    @mangalikaweerasinghe1676 4 ปีที่แล้ว

    ඔයාගෙ kitchen එක හරිම ලස්සනයි 👍👍👍👍🤩🤩🤩🤩😍😍😍

  • @sujanifernando5800
    @sujanifernando5800 5 ปีที่แล้ว

    What a nice program. I can plan for my next treat.

  • @dilankaathapaththu9735
    @dilankaathapaththu9735 5 ปีที่แล้ว +2

    Aunty me wage home events videos thawath upload karannaaa. Ape gedarath eka eka party organize karanawa Auntyge me videos mata godaak wedagath wagema harima prayojanawath.
    Thank you very much Aunty.....❤️❤️

  • @mpms5340
    @mpms5340 5 ปีที่แล้ว

    HARIMA ASAWEN BALANAWA.HARIMA SARALAI...MAMA GODAK KAAMA WARGA HADALA TIYENAWA...THANK YOU SO MUCH

  • @shanikaperera1176
    @shanikaperera1176 3 ปีที่แล้ว

    Thank You

  • @divyavidarshi7591
    @divyavidarshi7591 3 ปีที่แล้ว

    unty you are the very kindly women.best of luck anty

  • @wasanthiperera1085
    @wasanthiperera1085 5 ปีที่แล้ว

    Thanks alot for sending me your Anoma's home events video it's lovely. I also love cooking your videos helps me lots please let us know how to make fruit trifle with less suger .you r soo o pretty love to see your charming and polite way of demonstrating. Bless you dear xxx

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +1

    loku. deyak. apita. dunna. hema deyakma. meneg. kala. kaloth. harima. lesei. Thanks. 👍🌹🌷🌹

  • @imalikodagoda305
    @imalikodagoda305 5 ปีที่แล้ว +1

    Im soo thankful to you for sharing this with us Aunty, since i have many foreign friends visiting me and they too love to see me cooking, so you inspired me to do something like this by sharing your event!! Such a lovely evening it is , thank you once again aunty ❤️

    • @sriyanigoonetilleke5227
      @sriyanigoonetilleke5227 4 ปีที่แล้ว

      I wish you spoke faster and stuck to the demo instead of going out of the point with unessary talking. It will be more professional and save time for the viewers. Nevertheless thanks.

  • @navishkashamindi6833
    @navishkashamindi6833 3 ปีที่แล้ว +1

    අපි හැදුවා නම් තාම ඉදියාප්ප අනනවා😂...well done miss

  • @hshyperera5601
    @hshyperera5601 5 ปีที่แล้ว +1

    Mage aunty anee shoii anee oyaaa nam..god bless you aunty

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 5 ปีที่แล้ว +3

    Please do chinese dumplings with her......Good luck!

  • @sunethradayas2097
    @sunethradayas2097 2 ปีที่แล้ว +1

    දැන් යනවිදියට චින කැමහදන හැටි අපිත් ඉගෙනගමු ඔයා කියලා දෙනවිදිය ආකර්ශනීයයි

  • @gayanianuradha89
    @gayanianuradha89 5 ปีที่แล้ว

    Your superb ma'am. We love u

  • @mihirangismarasinghe5496
    @mihirangismarasinghe5496 5 ปีที่แล้ว

    Really nice video . Thank u aunty

  • @malmiwathsala3999
    @malmiwathsala3999 5 ปีที่แล้ว

    Malmi
    Excellent aunty. I love you so much. All the best!

  • @annelakurukulasuriya2296
    @annelakurukulasuriya2296 5 ปีที่แล้ว

    Thanks anoma akka

  • @shanivictoryherath
    @shanivictoryherath 5 ปีที่แล้ว +9

    Ane oya old fashion Neme aunty lovely fashion. oya niyamai

  • @nawodasampath8760
    @nawodasampath8760 5 ปีที่แล้ว

    Really good idea...Thank you aunty..🌹🌹🌹🌹🌹🌹❤❤❤❤❤❤❤

  • @cakebash8862
    @cakebash8862 5 ปีที่แล้ว

    Ma'am plz do a video in English.
    Love to watch your explanation in English ❤❤❤

  • @thiliniperera586
    @thiliniperera586 5 ปีที่แล้ว

    Aunty... after 2 months....oyage videos balanne...harima sathutui....wish you all the best!👍good luck🌷🌷🌷❤❤❤budusaranai!

  • @achalagunawardana3896
    @achalagunawardana3896 5 ปีที่แล้ว

    This is very useful video Mrs. Anoma...as I always tell you are a great cook....keep it up.. all the best.

  • @shanisenarathna616
    @shanisenarathna616 4 ปีที่แล้ว

    Aunty oya nm harima shoi..oyage weda harima piliwelai..apita oyagen igena ganna dewal godai.tnq aunty..😍😍😍

  • @susanthadharmasena4670
    @susanthadharmasena4670 4 ปีที่แล้ว +1

    Good job mam

  • @fathimanarzana2143
    @fathimanarzana2143 5 ปีที่แล้ว +1

    when did put the flour to soke forAppa?

  • @sudarmanimali7051
    @sudarmanimali7051 5 ปีที่แล้ว

    Wooow niyamai,Aunty idiappa wangediya kohenda gatthe?

  • @deepchandai6400
    @deepchandai6400 5 ปีที่แล้ว +1

    හරි ලස්සනයි ඹයා ගේ ඉදිරිපත් කිරිම ස්තුතියි

  • @dilrufernandodilru3826
    @dilrufernandodilru3826 5 ปีที่แล้ว

    I like 👍👍👍👍❤❤❤❤❤ you...God Bless you..Anty ....

  • @dinethadikari7050
    @dinethadikari7050 5 ปีที่แล้ว

    woow.... aunty , great job...

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว

    Thank you lot 🤝❤️👌👌👌👍

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 5 ปีที่แล้ว

    මගේ විනෝදන්ශය උයන එක. ඔයගේ ඉවුම්පිහුම් මම ගොඩාක් අගය කරනවා .ලස්සනයි ♥️ බොහෝම ස්තුති .👌👌

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 5 ปีที่แล้ว +5

    👍👍👍 මත් විදිහට ආප්ප හදන්න ඕනෑ. ගොඩක් ලේසියි thank u

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 5 ปีที่แล้ว +1

      අනෝමසොයුරිය.ඔයාකරැනාවෙන්කියනව.හරිමසටුයි.මන්කැමතියි.

  • @ishanimendis6291
    @ishanimendis6291 5 ปีที่แล้ว

    Thank you. Enjoyed a lot. Please if u can teach us to make cream buns.

  • @hansaniedissanayake1160
    @hansaniedissanayake1160 5 ปีที่แล้ว

    Aneee shook aunty. Aththatama apita nam kammali hithenawa, eth eka plan karala karanawa nam piliwalata lassanata karanna puluwan. Thanks aunty.

  • @sureshiperera174
    @sureshiperera174 5 ปีที่แล้ว

    niyami aunty oyge vdios marai. pahadiliwa kiyala denwa. oya harima sweet.oya godak uthsahawanthai. anika oyage kitchen ekath harima piliwelai,hrima asai man

  • @chathuranimadushika3152
    @chathuranimadushika3152 5 ปีที่แล้ว

    Aunty kiyala dena vidihata eththatama uyana aaasaiii......budusaranai aunti.

  • @yuganthiireshakalinga3954
    @yuganthiireshakalinga3954 5 ปีที่แล้ว

    Very smart woman u r!

  • @nishamcolombo1947
    @nishamcolombo1947 5 ปีที่แล้ว

    Oba thumiyage family eke aya godak wasanawanthai oba wage biridak amma kenek labima gana ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @uganthaweragodaarachchi2995
    @uganthaweragodaarachchi2995 5 ปีที่แล้ว +1

    හරිම ආදරනීයයි.ආප්ප මිශ්‍රණය ට ආප්ප සෝඩා දාන්න අවශ්‍ය නැද්ද ?පොල් කිරි ,පොල් වතුර විතරක් ඇතිද මිශ්‍රණය පිපෙන්න?

    • @cityshop6365
      @cityshop6365 4 ปีที่แล้ว

      ugantha weragoda arachchi parana pan දැම්මේ

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 5 ปีที่แล้ว +1

    ආසයි දැක්කම..ඒත් දුකයි.මොකද මගේ අම්මිත් හිටියනම් මට කියල දෙයි මේ වගේ කෑම හදන්න.

  • @navinideesha1092
    @navinideesha1092 5 ปีที่แล้ว +2

    Hari sathutui lassanai thanks

  • @hithaishijayawardhana8755
    @hithaishijayawardhana8755 5 ปีที่แล้ว

    Oya hemotama godak watina kenek miss..love you so much..

  • @nilminianthony3664
    @nilminianthony3664 5 ปีที่แล้ว +1

    Videsha mithuran oyawa agaya kirima gena godak sathutui. Oya hadapu fruit pudding eka kiyala denna pls. Thank u

  • @geethaniwijeratha3180
    @geethaniwijeratha3180 4 ปีที่แล้ว +2

    ඔයාගෙ කැම හරිම සරලයි.වැඩි වැඩ නැහැ. අපි ගොඩාක් දක්ස නැති නිසා ඔයාගෙ කැම සරලයි

  • @gamageweerakoon8930
    @gamageweerakoon8930 3 ปีที่แล้ว

    Next we can see Changchig Anoma's Kitchen.

  • @Ravi26145
    @Ravi26145 4 ปีที่แล้ว

    Please put subtitle in english

  • @shiranthilathika2000
    @shiranthilathika2000 5 ปีที่แล้ว

    So nice yummy thank u so much