හරියටම මාළු පාන් හදන්න ඉගෙන ගනිමු. How To Make Fish Bun. HOME COOKING SPECIAL EPISODE 26

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2024
  • hosted by Desha Paranavithana
    Subtitles by Udara Jayawardena
    Editted by Isira Perera
    Fish Buns:
    Dough:
    Plain Flour 500g
    Dry Yeast 3 tsp
    Sugar 2 tsp
    Milk Powder 2 tsp
    Salt 1 tsp
    Egg 1
    Butter 1 tbsp
    Lukewarm water
    Filling:
    Tuna 500g
    Mashed Potato 400g
    Leeks 1
    Chopped Onion 1
    Garlic 3 Cloves
    Pandan Leaves (Rampe) 2 inches
    Curry Leaves 1 stalk
    Cinnamon 1 Stick
    Cardamon Pods 4
    Chilli Powder 2 tsp
    Curry Powder 1 tsp
    Turmeric 1 tsp
    Crushed Pepper
    Salt

ความคิดเห็น • 886

  • @vindyakelum90
    @vindyakelum90 2 ปีที่แล้ว +85

    Excellent chef . ඔබගේ ක්‍රමයට අපි මාලු පාන් හැදුවා කඩෙන් ගත්තා වගේම ආවා. ඔබ නම් සැබෑ දක්ෂ ගුරුවරයෙක්. වෙන අයගේ ක්‍රමවලට හදලා හරි ගියේ නෑ. ඔබට ස්තූතියි 🙏🙏

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว +4

      Thank you

    • @udenikarunarathne9637
      @udenikarunarathne9637 2 ปีที่แล้ว +2

      තව ටිකක් හයියෙන් කියන්න

    • @dhulmisewwandi8560
      @dhulmisewwandi8560 2 ปีที่แล้ว +1

      @@TravelWithChef කලින් අවන්‍එක රත් කරනවද

    • @sujeevijayasuriya8276
      @sujeevijayasuriya8276 2 ปีที่แล้ว +2

      ඇත්තටම ඔව්. මමත් පාවිච්චි කරන්නේ chef ගේ recipes 👍

    • @anomabasnayaka2800
      @anomabasnayaka2800 2 ปีที่แล้ว +1

      Ikman,lk

  • @anuruddhawarnakulasooriya1410
    @anuruddhawarnakulasooriya1410 3 ปีที่แล้ว +22

    බොරු කතා නෑ ආසාවෙන් බලන්න පුළුවන්.ඇත්තටම හරි වැදගත්.බුදුසරණයි.♥️♥️🙏🙏🙏

  • @rohithachandrasiri535
    @rohithachandrasiri535 3 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි ඔබ තුමාට. ඔබතුමා ඉතා සරලව කියා දෙන දෙවල් කැම පිලිබදව උනන්දු වෙන අපි අවගේ අයට ඉත වටිනවා.

  • @piumifernando4647
    @piumifernando4647 2 หลายเดือนก่อน +2

    චෙෆ් කියලා දුන් විදියට මම හැදුවා ....ගොඩක් රසට , ලස්සනට මාලුපාන් හදාගන්න පුළුවන් වුනා ...ගොඩක් ස්තූතියි ....❤️😍

  • @abduls8003
    @abduls8003 2 ปีที่แล้ว +5

    I made it as instructed, i didn't have any milk powder, turned out really yummy. Thanks for the video 😊. It was done in winter time ( in UK), only used 2 spoons 14g yeast.

  • @premadasaginnaliye9610
    @premadasaginnaliye9610 3 ปีที่แล้ว +2

    In first time I made this recipe,, all ingredients are add chef's guidance. It comes correctly. Very nice shape. Curry taste is superb. Thank you so much.

  • @krishaliekanayake196
    @krishaliekanayake196 2 ปีที่แล้ว +4

    I made kimbula buns with your recipe they were extremely very good. Today I'm going to try this fish bun recipe. Thank you.

  • @malkanthimk3395
    @malkanthimk3395 3 ปีที่แล้ว +5

    Thank you ගොඩාක් පැහැදිලි ජේසු පිහිටයි

  • @tastetv7
    @tastetv7 4 ปีที่แล้ว +5

    හරිම ලේසියි ... ගොඩාක් ස්තුතියි chef❤️ 🌹🌹

  • @hewa1974able
    @hewa1974able 4 ปีที่แล้ว +2

    Thank you very much for your clear and descriptive explination

  • @nelkalakmali3208
    @nelkalakmali3208 3 ปีที่แล้ว +1

    මම හැදුවා. ලස්සනට මාළුපාන් ටික හැදුනා. ගොඩාක් ස්තූතියි..!🌹

  • @sinharathushari3610
    @sinharathushari3610 9 หลายเดือนก่อน +3

    මම මේ විදියට මාලුපාන් හැදුවා.... හොදට ආවා. ස්තුතියි! 👍🌟

  • @hasithamilan4371
    @hasithamilan4371 3 ปีที่แล้ว

    Thank you for the recipe and the way you doing is very clear. I tried your recipe.. the outcome was superb. I’m really happy about it. So I made it again and again.👍🏻

  • @vindyakelum90
    @vindyakelum90 2 ปีที่แล้ว +4

    අදත් අපි නැවතත් මාලු පාන් හැදුවා .කඩෙන් ගත්තා වගේම ඉතාමත් හොදට ආවා. Chef ඔබට ගොඩක් ස්තූතියි . ඔබ නම් හැබෑ දක්ෂයෙක්. ඔබට ජයෙන් ජය ❤❤🙏🙏

    • @wishmitharamanayaka7243
      @wishmitharamanayaka7243 2 ปีที่แล้ว

      යකෝ මාලුපාන් විතරද කන්‌නේ

  • @manke7562
    @manke7562 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිලි ව කියල දෙනව.ස්තුතියි බුදුසරණයි

  • @ritawick9421
    @ritawick9421 3 ปีที่แล้ว +1

    180 degrees Celsius equals 356 degrees Fahrenheit. I love this Dough. I use it for many things, Used King Author Unbleached Flour, came very nice. Thank you

  • @lakshmimunasinghe8048
    @lakshmimunasinghe8048 3 ปีที่แล้ว +2

    Lovely i just made and came out very well thank you once again chef.

  • @hesalah8791
    @hesalah8791 3 ปีที่แล้ว +3

    Thank you so much for the recipes chef. You explaining step by step. It's really helpful. I am going to make this one from London

  • @lalithsathkumara.788
    @lalithsathkumara.788 2 ปีที่แล้ว +2

    නියමෙටම කියලා දෙනවා වැඩි වැඩ බොරැ සොබන නැතුව.thank u so much....👍👍👍🙏🙏🙏

  • @lifeisajourney1527
    @lifeisajourney1527 2 ปีที่แล้ว +3

    We made some of fish buns.It gave a fantastic taste and I have never eatten like that fish buns.Thank you for show that to every persons in this world.

  • @sumithrapeiris2311
    @sumithrapeiris2311 ปีที่แล้ว +1

    Harima pahadili visthara kireemak.thank you chef. Budu saranai.

  • @harshanaweerasinghe8328
    @harshanaweerasinghe8328 ปีที่แล้ว +3

    මම ඊයෙ හැදුවා හරිම රසට තිබුණා.ඔබට ගොඩක් ස්තුති

  • @suthusuthu32
    @suthusuthu32 3 ปีที่แล้ว

    බොහොම පැහැදිලි vidiyowak sthuthyi oba thumata 🙏🙏🙏

  • @nishanthikodituwakku
    @nishanthikodituwakku 3 ปีที่แล้ว +1

    බොහොම පහසුවෙන් තේරුම්ගන්න පුලුවන් විදියට කියල දෙනව චෙෆ් .බොහොම ස්තුතියි 👌👌🙏

  • @nadinivindya4287
    @nadinivindya4287 2 ปีที่แล้ว +5

    Chfe මාමේ අද මම මාලු පාන් හැදුවා ගොඩක් හොදට ආවා. හැම කෑමක් ම වරදින්නේ නැතුව හදනවා පැහැදිලිව කියලා දෙන නිසා .ස්තූතියි..

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว +2

      Thank you ...well done 👍❤️

  • @deepanikaluarachchi1410
    @deepanikaluarachchi1410 4 ปีที่แล้ว +3

    Thanks for showing how to make fish buns.
    I will try this.

  • @user-ce9xx9qg3q
    @user-ce9xx9qg3q 9 หลายเดือนก่อน +2

    ගොඩාක් ස්තුතියි ඔබට .සරලව පැහැදිලිව කියලා දෙනවට .❤

  • @sarkalua6778
    @sarkalua6778 4 ปีที่แล้ว +4

    excellent explanation chef, I am going to try this method even though I have done before this looks very professional, Thank you.

  • @tilakahettiratchy8653
    @tilakahettiratchy8653 3 ปีที่แล้ว +1

    Tilaka Hettiaratchy...Very clearly showing and teaching to make fish buns. Thank you.

  • @nilanthigamage2929
    @nilanthigamage2929 2 ปีที่แล้ว +1

    හොදට පැහැදිලිව කියල දෙනවා..ස්තුතියි ඔබට ..

  • @chithraramani-bc6eq
    @chithraramani-bc6eq ปีที่แล้ว +1

    Thanks for your introduce.
    It's very nice, thanks again 👍👍

  • @tharushadananjaya3164
    @tharushadananjaya3164 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි .ඉතාමත් සරලව හැමදේම කියලා දෙනවා.ඔබට ජය.

  • @charmaineiru6833
    @charmaineiru6833 3 ปีที่แล้ว +2

    Thank you for your lovely recipes love it looks yummy

  • @vimupahilwani9049
    @vimupahilwani9049 2 ปีที่แล้ว +2

    I made these fish buns it came out very well,thank you chef.

  • @renukaratnavibushena3546
    @renukaratnavibushena3546 3 ปีที่แล้ว +3

    Thank you so much. We tried many recipes, but this is the easiest & simplest recipe ever.

  • @ashokakumara1918
    @ashokakumara1918 4 ปีที่แล้ว +2

    Mama හැදුවා හරිම ලේසියි .රසයි .ස්තුති

  • @kumaruday9736
    @kumaruday9736 3 ปีที่แล้ว +2

    Thanks වෙදගත් වීඩියෝ එකක්

  • @TheEshanthi
    @TheEshanthi 2 ปีที่แล้ว +1

    Thank you so much for your great vedio.i did it and i have made so yummy fish bun.my family enjoy a lot.Thank you once again.good luck.

  • @yasmindewan8526
    @yasmindewan8526 ปีที่แล้ว +2

    Made it yesterday for the 3rd time. The dough was so soft and everyone enjoyed. Thank you for your detailed demonstration with tip's. Make a lot of your curries, with lots of success.. Thank you Chef

  • @ranmaleeperera1290
    @ranmaleeperera1290 3 ปีที่แล้ว +1

    Today I made some Malu pann according to your recipe and they came perfectly. 🙏 thank you

  • @thanujaherath1895
    @thanujaherath1895 3 ปีที่แล้ว +3

    මාළු පාන් හදන හරිම විදිය අද දැනගත්තා..ගොඩාක් ස්තූතියි චෙෆ්..හැමදාමත් මේ වගේ හොද කෑම අරන් එන්න ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා..

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Thank you ..thanuja..always 👍❤👩‍🍳

  • @upuljayasekera3249
    @upuljayasekera3249 4 ปีที่แล้ว +2

    Excellent instructions. I have been making malu pann for years but nothing like this. Thank you!!

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว +1

    Very soft and nice colour 👌and very easy way do🙌 thank you god bless you chef

  • @kamaniedissanayakage53
    @kamaniedissanayakage53 3 ปีที่แล้ว +2

    Thank you very much soo very nice Recipe God bless you

  • @dayadaya4645
    @dayadaya4645 4 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි !!!! හරිම වටිනා දෙයක් !!!

  • @sumithrasilva4857
    @sumithrasilva4857 3 ปีที่แล้ว +1

    malupan hadana. harima vidiya mama. adai dena gathte. Thanks😃👍

  • @champikashyamali3198
    @champikashyamali3198 2 ปีที่แล้ว +12

    සරලව සහ පැහැදිලි ව කියා දුන්නට chef ඔබට බොහොම ස්තුතියි !!!🤩😋

    • @user-os8cz3nm9n
      @user-os8cz3nm9n 2 หลายเดือนก่อน

      Without Owen how csnake fedtry

  • @indranisenanayakesenanayak3137
    @indranisenanayakesenanayak3137 3 ปีที่แล้ว +4

    කිබුලා බනිස් හදල කෑවා රසයි 💗
    බොහොම ස්තූතියි .

  • @dshdhammi7724
    @dshdhammi7724 3 ปีที่แล้ว +1

    ස්තුතියි දිර්ඝායු වේවා හොදටම පැහැදිලි යි

  • @ashokakumara1918
    @ashokakumara1918 2 ปีที่แล้ว +1

    හැදුවා සුපිරියටම ආව.ස්තුති.ඔබතුමා ට

  • @thejaniamarakoon4403
    @thejaniamarakoon4403 2 ปีที่แล้ว +1

    Thank you chef we made it at home...it was very delicious.. nice recipe ...

  • @nirmaladelwala2159
    @nirmaladelwala2159 2 ปีที่แล้ว +3

    Thanks for your excellent recipes. Please put English subtitles if possible specially when adding the ingredients. It would help many other nationalities to try your recipes.

  • @manojsandaruwan6009
    @manojsandaruwan6009 4 หลายเดือนก่อน +1

    Mama harima asawen beluwa. Mamath gedara hema jathiyema bun hadanawa.thanks denuma dunnata.

  • @chrisanthusfernando5041
    @chrisanthusfernando5041 4 ปีที่แล้ว +3

    Thanks, Excellent explanation

  • @salindahettiarachchi9892
    @salindahettiarachchi9892 3 ปีที่แล้ว +3

    Great recipe with perfect explanation. I made a couple times and they came superb. Thanks a lot..!!

  • @yummyreadygo5036
    @yummyreadygo5036 3 ปีที่แล้ว +3

    Beautifully made fish bun. Keep posting and Stay blessed.

  • @pssriyani5121
    @pssriyani5121 3 ปีที่แล้ว +1

    ගොඩක් හොදට කියලා දුන්නා ස්තුතියි .

  • @kusumdias5070
    @kusumdias5070 3 ปีที่แล้ว +1

    Thank you very much.will try tomorrow.good currege.

  • @rupikagooneratne9217
    @rupikagooneratne9217 3 ปีที่แล้ว +4

    Thank you. Very beautifully explained.

  • @niroshashamali5781
    @niroshashamali5781 4 ปีที่แล้ว +2

    GOOD RECIPE
    LOOKS DELICIOUS
    PERFECT
    WELL DONE CHEF ..

  • @nayomi220
    @nayomi220 3 ปีที่แล้ว +1

    Godaaaaak hondata explain karanawa , super 👍

  • @callofthewild6514
    @callofthewild6514 2 ปีที่แล้ว +1

    Wow.. sir.. very well explained and demonstrated... nice..👍👍

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 ปีที่แล้ว +3

    හරිම වටිනවා හදුන්වා දීම සරලයි ඕනෙම කෙනෙකුට කරගන්න පුලුවන් තරම් පහසුයි එතනයි වටිනාකම

  • @r.tmusicproduction6702
    @r.tmusicproduction6702 ปีที่แล้ว +1

    ❤❤ It's came beautifully ,thanks for the simple way.

  • @Anu.peiris
    @Anu.peiris 3 ปีที่แล้ว +1

    Thank u. මම හැදුවා.. හොදට අවා.

  • @anushaupekshani3845
    @anushaupekshani3845 4 ปีที่แล้ว +1

    Very easy way of making dough thanks a lot all the best from USA

  • @prabakumara9059
    @prabakumara9059 4 ปีที่แล้ว +2

    Good Job Chef. Thanks. Excited to get the experience of making it.

  • @padminigamage5293
    @padminigamage5293 3 ปีที่แล้ว +1

    Thank u chef..oyage recypiya hariyatama hari mn ada haduva kade malupan vagema lassanata rasata thiyenva godddaaaak sthuthi..jaya veva

  • @githagunawardana3942
    @githagunawardana3942 3 ปีที่แล้ว +1

    Wow delicious thanks sir God bless you

  • @anushaupekshani3845
    @anushaupekshani3845 3 ปีที่แล้ว +2

    It is a perfect recipe because I tried it out exactly the same bun. Thank you so much chef

  • @susansusyrana4530
    @susansusyrana4530 3 ปีที่แล้ว +1

    I used this recipe and made the malu paan. Fantastic! Thank u chef

  • @nalinkulasekera6460
    @nalinkulasekera6460 3 ปีที่แล้ว +1

    Thx desha we followed ur recipy and came it really good..thx for instructions without ගුරුමුෂ්ටිය as most of the u tubers does

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 2 ปีที่แล้ว +1

    මම අද හවස හැදුවා හොදටම හරියටම ආවා, recipe එක හරියටම හරි ඔබ තුමාට බොහොම ස්තුති

  • @merilfernando7888
    @merilfernando7888 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ස්තුතියි. මමත් හැදුවා හොදටම අවා

  • @shashiherath7724
    @shashiherath7724 3 ปีที่แล้ว +2

    Harima pegedili. Aiyo mn wena ekak balan hadala full aul giya appa. Obathuma Harima lassanata pehedili kala Godak sthuthi💓

  • @indranikamala3974
    @indranikamala3974 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගෙ.පැහැදිලි කිරීම ඉතාමත්.විශ්වාසයි.....සමහර.චැනල් හරියට.දෙන්නෙ.නැහැ .ගොඩක්.පින්...

  • @kayratnayake7602
    @kayratnayake7602 2 ปีที่แล้ว +1

    Thank you very much. I will try this.

  • @thamashiprabodhini105
    @thamashiprabodhini105 4 ปีที่แล้ว

    Thank you... It is very useful for me.

  • @kusumlathawejesinha1647
    @kusumlathawejesinha1647 4 ปีที่แล้ว +1

    හරිම ශෝක් ලේසි වාගෙ පෙනුනට කරන්න ගත්තාම හරි අමාරුයි වගේ දැනෙනව මල්ලි ස්තූතියි ඔබට 💐💐💐💐💜️💜️💜️🏵️🏵️🏵️😃😃🧡🧡💕💕💕💕

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว

      ඔබට පුළුවන් කරන්න උත්සාහ ගන්න

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 6 หลายเดือนก่อน

    Today I made the buns acdg to your recipe n it came out well. Thank you Chef for your step by step instructions.

  • @saloonsadaru4443
    @saloonsadaru4443 3 ปีที่แล้ว +1

    Thanks you so much very explained

  • @roninronin6405
    @roninronin6405 3 ปีที่แล้ว +3

    Appreciate & thanks for sharing! 👊🏾

  • @jayanthiperera2941
    @jayanthiperera2941 3 ปีที่แล้ว +1

    I saw it yesterday and tried today.Its wonderful and never knew how to get real shape of the Malu paan before.So thankful to you .All the best.

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Thank you Jayanthi 👍❤

    • @nilugunasekara3148
      @nilugunasekara3148 ปีที่แล้ว

      @@TravelWithChef chef ay east suwanda enne...hadala iwara unama..

  • @shineisle2263
    @shineisle2263 4 ปีที่แล้ว +8

    ඔය වගේ මාළු පාන් එකක් කාලා පෙලේන්ටියක් බීලා ඉන්න තියෙන සැප ලංකාවේ හැර වෙන කොහේවත් නෑ චෙෆ්..
    🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @shamendias984
    @shamendias984 3 ปีที่แล้ว +3

    Thank u chef
    GOD BLESS U

  • @maithreepal4832
    @maithreepal4832 3 ปีที่แล้ว +1

    Great chef very good I like u r work. God bless you

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +2

    "Obata "!!!"well explain, good luck,....

  • @yasminramasundara6492
    @yasminramasundara6492 3 ปีที่แล้ว

    Thank you soooo much. You have given all the tips. Bless you 🙏Canberra Australia

  • @wasanthirodrigo7956
    @wasanthirodrigo7956 10 หลายเดือนก่อน +1

    thanks for the clear explanation.

  • @nelumwarnakulasoorio4737
    @nelumwarnakulasoorio4737 3 ปีที่แล้ว +1

    ආසයි බලන් ඉන්න ගොඩක් ස්තුතියි ඔබට

  • @ashakushanthika792
    @ashakushanthika792 3 ปีที่แล้ว

    Harima පැහැදිලිව kiya denava.thanks

  • @sulochanasimons
    @sulochanasimons 3 ปีที่แล้ว +7

    Best maul pan recipe on You tube. Tryed this yesterday. Came out so delicious 😊

    • @sujathaaththanayaka6339
      @sujathaaththanayaka6339 2 ปีที่แล้ว

      Hariyatama mamath igana gattha.thank u chef.harima sathutui.

    • @Jay_95386
      @Jay_95386 2 ปีที่แล้ว

      oya rata da inne? winter eka ta dough eka pipenna kokenda thibbe?

    • @sulochanasimons
      @sulochanasimons 2 ปีที่แล้ว

      @@Jay_95386 Mama inne Newzealand. Oven eka on karala godaak adu temperature ekakata dala podi welawak thibba dough eka prove wenna.

  • @sumithradesilva5792
    @sumithradesilva5792 3 ปีที่แล้ว +1

    Thank you very much. Good recepi eka. Budusaranai.

  • @suki9618
    @suki9618 3 ปีที่แล้ว +1

    I tried this and glad to say this recipe really worked!

  • @hewanaarachchigesumanasena513
    @hewanaarachchigesumanasena513 2 ปีที่แล้ว

    Thank you. I like your recipe. Very good qulity method

  • @chandrikacharmaliganeshan4690
    @chandrikacharmaliganeshan4690 4 ปีที่แล้ว +1

    Great job sir Thank You so much

  • @Wanders_around_me
    @Wanders_around_me ปีที่แล้ว +1

    මම හැදුව.. නියමෙට ආවා.. ස්තූතියි chef ❤

  • @chamarisenarathna7201
    @chamarisenarathna7201 3 ปีที่แล้ว +1

    Great chef thank you so much I prepared
    Fish bun very tasty

  • @pavaniambagala8688
    @pavaniambagala8688 3 ปีที่แล้ว

    Math recipe eka try karala baluwa chef,,,a widiyatama awa,,godak rasai,,thank you sooo much

  • @YannickPkarting
    @YannickPkarting 2 ปีที่แล้ว +1

    Would like to learn to make Cream Banis. Have tried to follow other recipes for Tea Banis but it doesn’t come soft and the top is not the same as from bakery. Looking forward to your recipe and instructions. Thank you.