ඇපල් වෑංජන අත්තමමයි මමයි | Apple curry Grandma& me | Apple Wanjana aththammai mamai
ฝัง
- เผยแพร่เมื่อ 18 พ.ย. 2021
- How are you guys today is a beautiful day!
We have included subtitles
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰ඇපල් වෑංජන අත්තමමයි මමයි | Apple curry Grandma& me | Apple Wanjana aththammai mamai
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
apple recipe in sinhala
apple recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family th-cam.com/channels/Ugr.html...
Grandma & me | Aththammai Mamai TH-cam අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on TH-cam ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by TH-cam Audio Library - / audiolibrary
#Aththammaimamai #VillagegirlCooking #Apple
Apple recipe
Apple recipe in sinhala
how to make Apple
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video - แนวปฏิบัติและการใช้ชีวิต
අත්තම්මා ඇපල් වෑංජනය උයා අබ කබලෙ බැද කුඩුකර ඉසින්න තවත් රසවත් වේවි මෙය මගේ අත්දැකීමකි
anw godk sthutu amme.mn rata ine mn hdla blanm meka
අපි නම් රට ඉන්නේ අපේ කොළපාට appleනිතරම උයනවා ගොඩක් රසයි ඇපල් වලින් ගොඩක් කෑම ජාති හදන්න පුලුවන් මොනව හැදුවත් තැපැල් වෑංජනය ගොඩක්ම රසයි
ඔව් වෙනස් රසයක්
Wow
Ow oya apple curry hadanawa aniwaryen weekend ekata...harima rasai healthy nisama thama weekend ekata hadanna🙋🙋🙋 budu saranai aththamme
ස්තුතියි දුවේ
අර නංගී කෙනෙක් කීවා වගේ අබ ඇට බැඳලා කුඩු කර ලා දාන්න තව තවත් රසයි ඉස්තූතියි
Athtammea apitauyanna kiyala deanawata godak pin deaviyangea pihitai!!dirgausa lebeawa, hadawatinma partana karanawa. Thank you. 😁😁😁🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍
ස්තුතියි දුවේ
ඇපල් ගෙඩීය 8 පලා ගන්න ඊට පස්සේ රන්වන් පාට වෙනකම්ම ගැබුරැ තේලේ බැද ගන්න කිරට හදනවනම් අත්තාමගේ ව්දියට කිරීදා හදන්න නැත්නම් අල බැදුමේ විදියට හදාගන්නත් පුලුවන් (කොල පාට ඇපල් තමා ගොඩක් හොද)😀😀
ස්තුතියි දුවේ
Harima lassanai amme program eka. Ammata budu saranai.
තෙරුවන් සරණයි දුවේ
teruwan saranai amma
තෙරුවන් සරණයි දුවේ
මන් ඉන්නෙ රට .මමනන් උයලා කනව.හරිම රසයි.මගෙ යාලුවෙක් තමයි මටත් කියලා දුන්නෙ.❤️👌👌👌.
මමත් දැනගන හිටියේ නැ ලගදි තමයි මමති ඉගනගත්තේ
ආච්චි oyata pin sidda venava puluvannam mata community post akak dala denna🥲🥲
දිර්ගායුශ ලබෙවා aththamme
පසුබිම් සංගිතය ටිකක් අඩු කරන්න බලමු තව ටික දවසකින් දැනට ඔහොම වඩියෝ දිගටම දාන්න
අනේ.අතම්මේ.දැනගන.හිටියේනම්.නෑ.තමයි..මම.හැදුවා..රසයි
අපිට.මේවා.කියාලා.දෙනවට
පින්.තෙරුවන්සරනයි..ඔබට
ස්තුතියි දුවේ
Mamanam kolapata ඇපල් uyanawa
ස්තුතියි දුවේ 😊😊😊😊
අදයි දන්නේ උයනවා කියලා
රසවත් කැමක්