එළවළු රොටී restaurant ක්‍රමයට. HOW TO MAKE VEGETABALE ROTI. COOKING SHOW (Sri Lankan Chef)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ต.ค. 2020
  • Sinhala cooking tutorial Episode 51
    Hosted by Chef Desha Paranavithana
    Subtitles by Lakmini Leanage
    Edited by Isira Perera
    එළවළු රොටි
    Dough
    Plain Flour 500g
    Salt 2 tsp
    Butter 2 tab
    Oil 2tbs
    Water 300ml
    Vegetable filling
    Cabage
    Carrot
    Leaks
    Onion choped
    Garlic 4
    Cardamon Pods 4
    Cinnamon Stick 1
    Rampe
    Curry leaves 1
    Green chilli 2
    Mashed Potato 400g
    Chilli Powder 1 tsp
    Curry Powder 2 tsp
    Turmeric 1tsp
    Pepper 1 tsp
    Salt 1 tsp
    Oil 2 tbs

ความคิดเห็น • 409

  • @upekshawickrama4606
    @upekshawickrama4606 3 ปีที่แล้ว +49

    අපේ අම්මා channel එකේ වගේ වැල්වටාරම් නෑ ඔබ තුමා හරිම සරලව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Thank you ❤️

    • @mackblack9381
      @mackblack9381 ปีที่แล้ว

      Ape Amma chef kenek newei "Copy & Paste kenek (pau itin wayasaka amma kenek nei)

    • @sakyagawthama8502
      @sakyagawthama8502 ปีที่แล้ว

      තොපි සින්හල බෞද්ධ කමටත් නිගාවක් .අනුන්ගේ ඔපදුප හොයලා මඩ ගහන කාලකන්නි
      අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන මුන් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
      හොද දේ සරු දේ හරියට තේරුම් ගන්ඩ මොලයක් නැති හරක් අපේ අම්මා යුටියුබ් එක ට ඊර්ෂ්‍යා කරනවා
      තොපිට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්

    • @kusnnagahwatta5850
      @kusnnagahwatta5850 3 หลายเดือนก่อน

      Thamks😂😂

  • @veelanikarunarathna2888
    @veelanikarunarathna2888 3 ปีที่แล้ว +14

    මම මේක හැදුවා. ගෙදර අය හිතුවෙම කඩෙන් ගෙනත් කියලා. හරිම රසයි. හොදම රසට ආවා. ඔබට ගොඩාක් ස්තූතියි. රෝල්ස් හදන හැටිත් කියලා දෙන්න පුළුවන්ද ?

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +13

    වෙලාව නාස්ති කරන්නේ නැතිව ඉතා සරලව කියලා දෙනවා.
    බොහොම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 3 ปีที่แล้ว +13

    මම ඔබතුමාගේ ගොඩක් recipis ට්‍රයි කරලා තියෙනවා ,ඒ හැම එකක් ම ගොඩක් සාර්ථකයි .මේකත් හදලා බැලුවා ,නියමයි 👍 ඔබතුමා කියල දෙන හැම දේටම ස්තුතියි .💐

  • @user-ul7ue9ux5o
    @user-ul7ue9ux5o 11 หลายเดือนก่อน +2

    හරිම ලේසියි පහසුයි පැහැදිලි ව කියලා දුන්නා .මම පොඩ්වට කරන් යන ව්‍යාපාරයට ලොකු සහනයක් ලැබුනා මේම චනල් එකේන් බෝහෝම ස්තුතියි .මල්ලි ඔයාට .තේරුවන් සරනයි

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 2 ปีที่แล้ว +3

    මම හැදුවා .හොදට ආව .කඩේ ඒවා වගේ .මගේ දුවලා කැමති නේ මේවාට .නමුත් දුවලත් රසයි කියලා කෑවා.ඔයාට ගොඩක් ස්තුති .

  • @iresha6627
    @iresha6627 3 ปีที่แล้ว +2

    Its wonderful.
    Love the way u explain the things.
    Its simple.

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 2 ปีที่แล้ว +6

    Love your style..no nonsense - to the point. Keep it up 👌👌👌

  • @louthelip71
    @louthelip71 2 ปีที่แล้ว +31

    I made these following your recipe and clear instructions, and they were absolutely DELICIOUS! Turned out exactly as in your video. And the proof of how good they were was when I gave some to my Sri Lankan friend who said they were as good as what her mum makes!!!

  • @hp6672
    @hp6672 3 ปีที่แล้ว +28

    පම්පෝරි නැති චැනල් එකක් හම්බුනා... thanks god 😂

  • @user-gl7qq6yx1z
    @user-gl7qq6yx1z 6 หลายเดือนก่อน +2

    Thank you chef.budusaranai

  • @susilperera7609
    @susilperera7609 หลายเดือนก่อน +1

    Explain well , thank you chef. Look tasty

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 2 ปีที่แล้ว +3

    ස්තුතියි චෙෆ් .හරිම සරලව කියලා දුන්නා .ජය වේවා..

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුවත් කිරාමක්.ගෙදර දීම හදාගන්න පුලුවන්.ඔබ තුමාට ස්තුතියි

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 3 ปีที่แล้ว +4

    Good luck.budusarani.obata

  • @PushASMR
    @PushASMR 3 ปีที่แล้ว +7

    good stuff my friend, big like

  • @user-ee1iy1zp1k
    @user-ee1iy1zp1k 6 หลายเดือนก่อน +1

    Oya keyana vedehatama hadanawa hareyata hare. Godak thanks b..s

  • @sanfernando9
    @sanfernando9 3 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි. ගොඩක් දවස් ඉදන් හොයපු රෙසපි එකක්. යූ ටියුබ් එකේ ගොඩක් රෙසපි තිබුනා උනත් ඒ හැම එකකම සෑහෙන්න තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාගේ රෙසපි එක ගොඩක් වටිනවා. මීට කලින් මම ඔබතුමාගේ රෙසපි එකට ආප්ප හැදුවා හොදටම ආවා. නැවත වතාවක් ස්තුතියි. දිගටම අපිට අලුත් දේවල් දෙන්න අපි බලාගෙන ඉන්නවා. 👍👍👍

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว +1

      Thank you san ..මට ඉඩ තියෙන සෑම වෙලාවකම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ..👍👩‍🍳❤

  • @ApsaraKurukulasooriya-kl6cm
    @ApsaraKurukulasooriya-kl6cm 3 หลายเดือนก่อน +1

    ඉතාම සරලව නිවැරැදිව අපිට කියලා දෙනවා .,thanks chef

  • @ridmaanne8866
    @ridmaanne8866 ปีที่แล้ว

    Thank you chef wenadata mage piti moliya thadata enw ada thm harima widiya thanagaththe thank you so much chef

  • @zameenajaleel2954
    @zameenajaleel2954 3 ปีที่แล้ว +1

    Thank you so much very good explained

  • @salmasalmam.6188
    @salmasalmam.6188 3 ปีที่แล้ว +4

    ගොඩක් හොදපැහැදිලිව ඔයා කියලා දෙනවා බොහොම තුතියි

  • @susilperera7609
    @susilperera7609 หลายเดือนก่อน +1

    Thanks Chef , you explained well9

  • @randimaxxx5624
    @randimaxxx5624 ปีที่แล้ว +1

    Eka nam hariyatama thiyenawa.wena channelwala lesiyata hadanawa.niyama kramaya newei.thank you chef

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +2

    Really Teach very nice great. I like your cooking

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහෝම ස්තූතියි

  • @ErajPeiris
    @ErajPeiris หลายเดือนก่อน +1

    Thanks excellent and simple

  • @selani9295
    @selani9295 3 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් thanks you so mush

  • @nileekawela8159
    @nileekawela8159 3 ปีที่แล้ว +6

    This recipe is great I made is delicious and easy to make thanks

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 ปีที่แล้ว +3

    I tried two times its very tasty my family was highly appreciated. thanks lot. sea you later.

  • @chathuwithanage4486
    @chathuwithanage4486 2 ปีที่แล้ว +1

    Chef ada mn meka haduwa..rasatama awith thibba..gdk sthuthi...❤️❤️

  • @evelynfernando3660
    @evelynfernando3660 3 ปีที่แล้ว +7

    නියමයි. 👍වටලප්පන්. හැදුවා නියමයි. නියමයි.

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    I love your cooking recipe thank u

  • @niroshashamali5781
    @niroshashamali5781 3 ปีที่แล้ว +4

    Wow nice RECIPE
    Hope to see more recipes
    BE SAFE

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 2 ปีที่แล้ว +2

    Chef ගෙ එලවලු රොටී එක හැදුවා. රසට ලස්සනට ආවා. ගෙදර හැමෝම ආසාවෙන් රසයි කියලා කෑවා. Thank you so much chef. Photo එකක් දාන්න chef ගෙ fb එකට try කලා ඒත් බැරිවුනා. 💐💐

  • @kumuduweerasooriya2660
    @kumuduweerasooriya2660 3 ปีที่แล้ว +1

    WOW.mouth watering. I wish you can make some for me

  • @niroshiniperera7993
    @niroshiniperera7993 3 ปีที่แล้ว +1

    Harima rasai, thank you very much!

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 ปีที่แล้ว +2

    Thank you for another great recipe 🙂

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 3 ปีที่แล้ว +1

    Thank you chef. Roti eka kadala ethula pennuwanam shok ❤️😋😋😋

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +2

    Wow nice food sir .... thank you ☺️ 🌹🌹

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว +1

    Look beautiful and nice food budusaranai have a great time with video

  • @namalperera5055
    @namalperera5055 3 ปีที่แล้ว +14

    පැහැදිලිව හොඳින් කියලා දෙනවා . ඔබට ස්තුතියි. බුදු සරණයි ! 🙏

  • @Smartypants92
    @Smartypants92 3 ปีที่แล้ว +14

    To me you are the BEST CHEF
    ALWAYS teach us the EASY WAYS
    THANKS 👌

  • @dkk9339
    @dkk9339 3 ปีที่แล้ว +1

    Thank you for the tutorial
    ❤❤

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว +2

    Thank you God bless you 🙏😘

  • @jayanthapera407
    @jayanthapera407 3 ปีที่แล้ว +2

    You have explained it in a very simple way and very patiently. I am definitely going to try it tomorrow.
    Dr. Nihal Perera

  • @sehanshadenuwan3893
    @sehanshadenuwan3893 2 หลายเดือนก่อน +1

    Tanks හරියට කියලා denawata❤

  • @mumtazabdeen89
    @mumtazabdeen89 10 หลายเดือนก่อน +1

    Chef thami meka හරියටම kiyala dunne.thank you .🌺🌺🌺❤️❤️

  • @maureenherft6119
    @maureenherft6119 3 ปีที่แล้ว +2

    Looks very delicious.

  • @renukaw7119
    @renukaw7119 3 ปีที่แล้ว +1

    Maru bolae ganna vidiha thank you

  • @sudathgunarathne3761
    @sudathgunarathne3761 2 ปีที่แล้ว +1

    Thanks for your Recipe. Thanks

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +3

    Thank you chef.

  • @pushpakataluwa4359
    @pushpakataluwa4359 3 ปีที่แล้ว +1

    Thank you very much indeed

  • @Nimsasandali
    @Nimsasandali 3 ปีที่แล้ว +1

    Harima pahadili keyala dena widiha.👍👍👍❤❤

  • @deepthiadikari4757
    @deepthiadikari4757 3 ปีที่แล้ว +1

    Thank you very much.

  • @rww6667
    @rww6667 3 ปีที่แล้ว +4

    Made your vegetable roti today and it came out perfect . Your recipes never let us down. Very practical and simple. Thank you so much 🙏

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +1

    Thank you dear ,very nice ..

  • @thanujaherath1895
    @thanujaherath1895 3 ปีที่แล้ว +1

    Superb chef.. Good luck

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 ปีที่แล้ว +1

    very clear explanation

  • @nandaninarangoda8879
    @nandaninarangoda8879 หลายเดือนก่อน

    Thnk y

  • @amashichethika
    @amashichethika ปีที่แล้ว +1

    Very easy and simple recipes

  • @meththarathnayake4020
    @meththarathnayake4020 2 ปีที่แล้ว +1

    හැදුවා.....ලේසියි ....රසායී .......ස්තූතියි chef...❤️❤️❤️

  • @ajithnakandala5918
    @ajithnakandala5918 3 ปีที่แล้ว +2

    වැඩේ හොඳයි .ස්තුතියි .......

  • @nirupawapril2091
    @nirupawapril2091 3 ปีที่แล้ว +3

    I made just now and superb. Thanks for your instructions 🙏🙏

  • @thereader1621
    @thereader1621 ปีที่แล้ว +1

    Thank you chef

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +2

    අපි සර් පෙන්නපු විදියටම හැලප හැදුව ....හැබැයි අපිට මෙහෙ කැන්ද කොල නැහැ කෙසෙල් කොලෙන් තමා හැදුවෙ ගොඩක් රසයි

  • @user-dx5vh4cb8l
    @user-dx5vh4cb8l 4 หลายเดือนก่อน

    tres bien detaille les recettes on plus la cuisine est tres propre j’adore 😊

  • @tutuyash
    @tutuyash ปีที่แล้ว +1

    Tried this and it came really well ♥️♥️

  • @ig9633
    @ig9633 ปีที่แล้ว +1

    Best teacher ever. I can't wait to try it out. Thank you for the clear instructions. Greetings from USA 🇱🇰

  • @ase6209
    @ase6209 ปีที่แล้ว +1

    yesterday I made vegitable roti the shape of trangle & rectangular methode.that was the first time i made elawalu roti.how ever given instruction from ur vedio is most effective for get the out put better.thank you very much chef👍🌍.But one thing i need to know when the small dough ball rolling on the flat place if it will tare, how we recorrect those dough ball onceagain.

  • @samanmalifernando3611
    @samanmalifernando3611 2 ปีที่แล้ว +1

    Thanks for the clear instructions. Good job and keep it up.
    Vijitha

  • @rsnnihara2544
    @rsnnihara2544 7 หลายเดือนก่อน +1

    Super thanks

  • @ajithkumarasiri1677
    @ajithkumarasiri1677 3 ปีที่แล้ว +1

    Great work 👍🏻👌🏻

  • @manjulatikiri9237
    @manjulatikiri9237 3 ปีที่แล้ว +1

    thank u wow,,,,nice ...yummma

  • @user-ro6yw4ee9v
    @user-ro6yw4ee9v 6 วันที่ผ่านมา +1

    Thank you

  • @nandanasenevirathne485
    @nandanasenevirathne485 3 ปีที่แล้ว +1

    Thank you good job..

  • @devikagamage9316
    @devikagamage9316 3 ปีที่แล้ว +2

    Thank you chef 🙂

  • @sritharponnuthurai2802
    @sritharponnuthurai2802 3 ปีที่แล้ว +1

    Nice....
    Good job

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว +1

    Thank you Chef .Very clear explanation.Thurunuwangesaranai🌹🙏

  • @slalithalalitha1731
    @slalithalalitha1731 ปีที่แล้ว +1

    Your great the way you tach great 🙏

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 10 หลายเดือนก่อน +1

    It looks so good 👍

  • @ramaniraji5781
    @ramaniraji5781 ปีที่แล้ว +1

    Thanks cheff,👌🙏

  • @southernlion6852
    @southernlion6852 ปีที่แล้ว +1

    Thanks this is amazing 🤙🏽

  • @neethasa1429
    @neethasa1429 3 ปีที่แล้ว +1

    Thanks so much 🌷🥰

  • @sarojinibopitiya4209
    @sarojinibopitiya4209 11 หลายเดือนก่อน +1

    Thank you .

  • @darshi8884
    @darshi8884 7 หลายเดือนก่อน +1

    Thank you ❤

  • @mastmastr2029
    @mastmastr2029 3 ปีที่แล้ว

    Thank you..

  • @user-mz4lx6iu6q
    @user-mz4lx6iu6q 11 หลายเดือนก่อน +1

    Tried this it was really good

  • @chandrafernando3573
    @chandrafernando3573 3 ปีที่แล้ว +1

    Thank you cheff

  • @audreysahid6973
    @audreysahid6973 3 ปีที่แล้ว +1

    All explanations are very clear. Thanks. Proud of your Talents. All the very Best. Do you run a Restuarant? Please send details. Thanks.

  • @ysanthi3961
    @ysanthi3961 3 ปีที่แล้ว +2

    Thenk you chef 🌹👈

  • @gayaninishsanka879
    @gayaninishsanka879 2 ปีที่แล้ว +1

    Tnk u so much i made it was very tasty

  • @sathirachandika279
    @sathirachandika279 10 หลายเดือนก่อน +1

    Thank you very much

  • @vijithaliyanage6329
    @vijithaliyanage6329 3 ปีที่แล้ว +1

    Nice one
    Thanks

  • @sriranjanivelusamy3133
    @sriranjanivelusamy3133 2 ปีที่แล้ว +1

    Good afternoon.chef
    Atha mama alvalu rotti
    Athuwa
    Super nice chef
    Shape n tast come very nicely
    U teaching very clear
    Chef one day seeni banis athala
    Penandaco
    Thank u chef

  • @elenidarmasiri4655
    @elenidarmasiri4655 3 ปีที่แล้ว +1

    thank you

  • @shanthapriyalal9245
    @shanthapriyalal9245 ปีที่แล้ว +1

    Thanks

  • @parameshscooking2654
    @parameshscooking2654 3 ปีที่แล้ว +2

    Thank you chef. 😄

  • @janetries2533
    @janetries2533 9 หลายเดือนก่อน +1

    thank you so much sir.

  • @normaperera7499
    @normaperera7499 3 ปีที่แล้ว +1

    Delicious, mouthwatering👍👍Thank you chef 🙏😊

    • @mariandesilva9553
      @mariandesilva9553 3 ปีที่แล้ว

      Made Watalapan , excellent result. Thank you so much for sharing 👍🙏💐