එළවළු රොටී restaurant ක්‍රමයට. HOW TO MAKE VEGETABALE ROTI. COOKING SHOW (Sri Lankan Chef)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 424

  • @NayanakanthiKanthi
    @NayanakanthiKanthi ปีที่แล้ว +2

    හරිම ලේසියි පහසුයි පැහැදිලි ව කියලා දුන්නා .මම පොඩ්වට කරන් යන ව්‍යාපාරයට ලොකු සහනයක් ලැබුනා මේම චනල් එකේන් බෝහෝම ස්තුතියි .මල්ලි ඔයාට .තේරුවන් සරනයි

  • @veelanikarunarathna2888
    @veelanikarunarathna2888 3 ปีที่แล้ว +14

    මම මේක හැදුවා. ගෙදර අය හිතුවෙම කඩෙන් ගෙනත් කියලා. හරිම රසයි. හොදම රසට ආවා. ඔබට ගොඩාක් ස්තූතියි. රෝල්ස් හදන හැටිත් කියලා දෙන්න පුළුවන්ද ?

  • @gayanwijesinghe3202
    @gayanwijesinghe3202 2 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දැනුවත් කිරාමක්.ගෙදර දීම හදාගන්න පුලුවන්.ඔබ තුමාට ස්තුතියි

  • @hansamalakaluthantrigedona4770
    @hansamalakaluthantrigedona4770 3 ปีที่แล้ว +4

    මම හැදුවා .හොදට ආව .කඩේ ඒවා වගේ .මගේ දුවලා කැමති නේ මේවාට .නමුත් දුවලත් රසයි කියලා කෑවා.ඔයාට ගොඩක් ස්තුති .

  • @JgkJaya
    @JgkJaya ปีที่แล้ว +2

    Thank you chef.budusaranai

  • @maheshamarasinghe6282
    @maheshamarasinghe6282 4 ปีที่แล้ว +13

    මම ඔබතුමාගේ ගොඩක් recipis ට්‍රයි කරලා තියෙනවා ,ඒ හැම එකක් ම ගොඩක් සාර්ථකයි .මේකත් හදලා බැලුවා ,නියමයි 👍 ඔබතුමා කියල දෙන හැම දේටම ස්තුතියි .💐

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +13

    වෙලාව නාස්ති කරන්නේ නැතිව ඉතා සරලව කියලා දෙනවා.
    බොහොම ස්තුතියි
    🙏🙏🙏🙏🙏🙏

  • @niranjalasajeewani1819
    @niranjalasajeewani1819 3 ปีที่แล้ว +2

    Chef ගෙ එලවලු රොටී එක හැදුවා. රසට ලස්සනට ආවා. ගෙදර හැමෝම ආසාවෙන් රසයි කියලා කෑවා. Thank you so much chef. Photo එකක් දාන්න chef ගෙ fb එකට try කලා ඒත් බැරිවුනා. 💐💐

  • @MazeenaJoonus-v8q
    @MazeenaJoonus-v8q ปีที่แล้ว +1

    Chef thami meka හරියටම kiyala dunne.thank you .🌺🌺🌺❤️❤️

  • @sehanshadenuwan3893
    @sehanshadenuwan3893 7 หลายเดือนก่อน +1

    Tanks හරියට කියලා denawata❤

  • @salmasalmam.6188
    @salmasalmam.6188 4 ปีที่แล้ว +4

    ගොඩක් හොදපැහැදිලිව ඔයා කියලා දෙනවා බොහොම තුතියි

  • @upekshawickrama4606
    @upekshawickrama4606 3 ปีที่แล้ว +51

    අපේ අම්මා channel එකේ වගේ වැල්වටාරම් නෑ ඔබ තුමා හරිම සරලව කියලා දෙනවා බොහොම ස්තූතියි ඔබට

    • @TravelWithChef
      @TravelWithChef  3 ปีที่แล้ว

      Thank you ❤️

    • @mackblack9381
      @mackblack9381 2 ปีที่แล้ว

      Ape Amma chef kenek newei "Copy & Paste kenek (pau itin wayasaka amma kenek nei)

    • @sakyagawthama8502
      @sakyagawthama8502 2 ปีที่แล้ว

      තොපි සින්හල බෞද්ධ කමටත් නිගාවක් .අනුන්ගේ ඔපදුප හොයලා මඩ ගහන කාලකන්නි
      අපේ අම්මා යුටියුබ් එකට මඩගහලා අනුන්ගේ ඔපදුප හොයන මුන් නිසා තමයි මේ රටට කෙලවිලා හෙන ගහලා තියෙන්නෙ
      හොද දේ සරු දේ හරියට තේරුම් ගන්ඩ මොලයක් නැති හරක් අපේ අම්මා යුටියුබ් එක ට ඊර්ෂ්‍යා කරනවා
      තොපිට පාන් රාත්තල ගන්නත් වේස කමේ යන්න වෙයන්

    • @kusnnagahwatta5850
      @kusnnagahwatta5850 9 หลายเดือนก่อน

      Thamks😂😂

    • @lakminirenuka8841
      @lakminirenuka8841 4 หลายเดือนก่อน

      ​@TravelWit😢hChef 13:16 13:17

  • @thusharimunasinghe7812
    @thusharimunasinghe7812 3 ปีที่แล้ว +3

    ස්තුතියි චෙෆ් .හරිම සරලව කියලා දුන්නා .ජය වේවා..

  • @sriyasriya9042
    @sriyasriya9042 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම හදලා බලනවා බොහෝම ස්තූතියි

  • @W.h.m.s.damayanthi
    @W.h.m.s.damayanthi ปีที่แล้ว +1

    Oya keyana vedehatama hadanawa hareyata hare. Godak thanks b..s

  • @randimaxxx5624
    @randimaxxx5624 2 ปีที่แล้ว +1

    Eka nam hariyatama thiyenawa.wena channelwala lesiyata hadanawa.niyama kramaya newei.thank you chef

  • @meththarathnayake4020
    @meththarathnayake4020 3 ปีที่แล้ว +1

    හැදුවා.....ලේසියි ....රසායී .......ස්තූතියි chef...❤️❤️❤️

  • @chathuwithanage4486
    @chathuwithanage4486 2 ปีที่แล้ว +1

    Chef ada mn meka haduwa..rasatama awith thibba..gdk sthuthi...❤️❤️

  • @chandani1025
    @chandani1025 2 ปีที่แล้ว +1

    එළවළු roti hadana recipes ගොඩක් baluwa haduwa..punchi pinchi waradi wuna..hethu hoyaganna bariwa හිටියේ ..ada තමයි හරියටම දැනගත්තෙ ..thanks chef ..

  • @gaminirajapakse9094
    @gaminirajapakse9094 3 ปีที่แล้ว +6

    Love your style..no nonsense - to the point. Keep it up 👌👌👌

  • @ridmaanne8866
    @ridmaanne8866 2 ปีที่แล้ว

    Thank you chef wenadata mage piti moliya thadata enw ada thm harima widiya thanagaththe thank you so much chef

  • @aniyadesilvafrancis91
    @aniyadesilvafrancis91 หลายเดือนก่อน

    Thank you for your clear explanation .

  • @ig9633
    @ig9633 ปีที่แล้ว +1

    Best teacher ever. I can't wait to try it out. Thank you for the clear instructions. Greetings from USA 🇱🇰

  • @SasmitharasaraRasara
    @SasmitharasaraRasara ปีที่แล้ว +1

    හරිම ලස්සනට කියලා දේනව හොඳට තේරේනව ❤❤

  • @susilperera7609
    @susilperera7609 7 หลายเดือนก่อน +1

    Explain well , thank you chef. Look tasty

  • @seelaw7498
    @seelaw7498 2 ปีที่แล้ว +1

    Look beautiful and nice food budusaranai have a great time with video

  • @asgteam890
    @asgteam890 2 ปีที่แล้ว +1

    Thank you Chef .Very clear explanation.Thurunuwangesaranai🌹🙏

  • @wijayanandaihalagamage4600
    @wijayanandaihalagamage4600 3 ปีที่แล้ว +3

    I tried two times its very tasty my family was highly appreciated. thanks lot. sea you later.

  • @tharinduashan2401
    @tharinduashan2401 4 ปีที่แล้ว +2

    නියමයි... ඔබතුමා හොදට කියල දෙනව..
    මම පලමු වරට හොදටම හැදුවා ... ස්තුති 🙏

  • @iresha6627
    @iresha6627 3 ปีที่แล้ว +2

    Its wonderful.
    Love the way u explain the things.
    Its simple.

  • @ase6209
    @ase6209 2 ปีที่แล้ว +1

    yesterday I made vegitable roti the shape of trangle & rectangular methode.that was the first time i made elawalu roti.how ever given instruction from ur vedio is most effective for get the out put better.thank you very much chef👍🌍.But one thing i need to know when the small dough ball rolling on the flat place if it will tare, how we recorrect those dough ball onceagain.

  • @selani9295
    @selani9295 4 ปีที่แล้ว +1

    හොද පැහැදිලි කිරීමක් thanks you so mush

  • @sunandacertain
    @sunandacertain 10 หลายเดือนก่อน

    tres bien detaille les recettes on plus la cuisine est tres propre j’adore 😊

  • @gaminieyatawara1155
    @gaminieyatawara1155 4 ปีที่แล้ว +1

    අඩු කාලයකින් ඉක්මනට සහ රසට හදාගන්න කියලා දුන්නට ගොඩක් ස්තුතියි

  • @rww6667
    @rww6667 3 ปีที่แล้ว +4

    Made your vegetable roti today and it came out perfect . Your recipes never let us down. Very practical and simple. Thank you so much 🙏

  • @louthelip71
    @louthelip71 2 ปีที่แล้ว +37

    I made these following your recipe and clear instructions, and they were absolutely DELICIOUS! Turned out exactly as in your video. And the proof of how good they were was when I gave some to my Sri Lankan friend who said they were as good as what her mum makes!!!

  • @ajithnakandala5918
    @ajithnakandala5918 4 ปีที่แล้ว +2

    වැඩේ හොඳයි .ස්තුතියි .......

  • @ChefRenuka
    @ChefRenuka 5 หลายเดือนก่อน +2

    ඇත්තටම මම චැනල් එකක් කරන කෙනෙක් ගොඩක් දුරට මම අයියගේ විඩියෝ වලින් අදහස් අරගන්නවා ❤❤❤

    • @TravelWithChef
      @TravelWithChef  5 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මාව දැනුවත් කරාට.. ඕනම දෙයක් අහන්න කියලා දෙන්නම්...channel එක හොඳින් කරගෙන යන්න මම ඔබට සුබ පතනවා තව තවත් දියුණු වෙන්න කියලා❤️🙏

  • @nipwind
    @nipwind 4 ปีที่แล้ว +3

    I made just now and superb. Thanks for your instructions 🙏🙏

  • @evelynfernando3660
    @evelynfernando3660 4 ปีที่แล้ว +7

    නියමයි. 👍වටලප්පන්. හැදුවා නියමයි. නියමයි.

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 4 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි ..ඔබ ඉතාමත් සරලව පැහැදිලිව කියල දෙනව..මම අද දැක්කෙ ඔබගේ චැලන් එක ජයවේවා ඔබට ....

  • @ISHANI_B
    @ISHANI_B ปีที่แล้ว +1

    I made this today. Absolutely delicious. Thank you chef 👨‍🍳

  • @neetaguruge2865
    @neetaguruge2865 2 หลายเดือนก่อน

    ස්තුතියි ජේසු පිහිටයි ඔබතුමාට

  • @mathugamagepemarathna3426
    @mathugamagepemarathna3426 ปีที่แล้ว +1

    ස්තුතියි මහත්මයා,,🙏🙏🙏👍

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 ปีที่แล้ว +2

    ෂා නියමයි ෂෝක් හොදට පැහැදිලි කරලා දුන්නාට ස්තුතියි ඔබ ග

  • @ridmaanne8866
    @ridmaanne8866 2 ปีที่แล้ว +1

    Chef piti moliya thiyanna qwa time eken passeth thada unoth eka soft karaganna solution ekak denna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว +1

      එහෙම වුනොත් නැවත අනන්න වෙනවා සම්පූර්ණ පිටි මෝලිය වතුර ටිකක් දාලා..එහෙම නොවෙන්න බලන්න

    • @ridmaanne8866
      @ridmaanne8866 2 ปีที่แล้ว

      @@TravelWithChef thank you so much chef

  • @slalithalalitha1731
    @slalithalalitha1731 ปีที่แล้ว +1

    Your great the way you tach great 🙏

  • @ErajPeiris
    @ErajPeiris 6 หลายเดือนก่อน +1

    Thanks excellent and simple

  • @susilperera7609
    @susilperera7609 7 หลายเดือนก่อน +1

    Thanks Chef , you explained well9

  • @eyeshapriyanthika3969
    @eyeshapriyanthika3969 3 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි මහත්මයා....ඉතාම පැහැදිලිව කියා දුන්නා...තෙරුවන් සරණයි ඔබට...මම රියාද් වල

  • @shalukagiamhan2526
    @shalukagiamhan2526 4 ปีที่แล้ว +4

    Good luck.budusarani.obata

  • @champrikagallage5077
    @champrikagallage5077 3 ปีที่แล้ว +1

    Chef mama mey video eka follow karala Ada vege roty eka haduwa.video kopamana thibunath oyage kramaya pahasui godak thanks Chef thank you very much perfect good luck

  • @sanfernando9
    @sanfernando9 4 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි. ගොඩක් දවස් ඉදන් හොයපු රෙසපි එකක්. යූ ටියුබ් එකේ ගොඩක් රෙසපි තිබුනා උනත් ඒ හැම එකකම සෑහෙන්න තෙල් පාවිච්චි කරනවා. ඒ නිසා ඔබතුමාගේ රෙසපි එක ගොඩක් වටිනවා. මීට කලින් මම ඔබතුමාගේ රෙසපි එකට ආප්ප හැදුවා හොදටම ආවා. නැවත වතාවක් ස්තුතියි. දිගටම අපිට අලුත් දේවල් දෙන්න අපි බලාගෙන ඉන්නවා. 👍👍👍

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      Thank you san ..මට ඉඩ තියෙන සෑම වෙලාවකම ඕගොල්ලන්ට වීඩියෝ එකක් ගේනවා අනිවාර්යෙන්ම ..👍👩‍🍳❤

  • @jayanthapera407
    @jayanthapera407 4 ปีที่แล้ว +2

    You have explained it in a very simple way and very patiently. I am definitely going to try it tomorrow.
    Dr. Nihal Perera

  • @sarah-xn4nw
    @sarah-xn4nw 2 ปีที่แล้ว +1

    Bonjour Chef 🙏 thank you Somuh more 🤝

  • @renukaw7119
    @renukaw7119 4 ปีที่แล้ว +1

    Maru bolae ganna vidiha thank you

  • @samanmalifernando3611
    @samanmalifernando3611 3 ปีที่แล้ว +1

    Thanks for the clear instructions. Good job and keep it up.
    Vijitha

  • @sanith_sheshan
    @sanith_sheshan 9 หลายเดือนก่อน

    Chef
    මට දැන් වයස අවුරුදු 16
    මම අවුරුදු 10 වගේ ඉදන්ම කෑම හදනවා.
    ඔයාගේ ඒවත් හදනවා..
    හදන හදන හැම දේම හොදට එනවා.බොරු නැහැ.trick ඔක්කොම චෙෆ් අපිට කියල දෙනවා...එකට ගොඩක් ස්තූති.❤

  • @nileekawela8159
    @nileekawela8159 4 ปีที่แล้ว +6

    This recipe is great I made is delicious and easy to make thanks

  • @ChanchalaKumari-e7p
    @ChanchalaKumari-e7p 7 หลายเดือนก่อน +1

    Hotel Wala Dena sup aka kiyala denna puluwNda

  • @namalperera5055
    @namalperera5055 4 ปีที่แล้ว +14

    පැහැදිලිව හොඳින් කියලා දෙනවා . ඔබට ස්තුතියි. බුදු සරණයි ! 🙏

  • @sriranjanivelusamy3133
    @sriranjanivelusamy3133 3 ปีที่แล้ว +1

    Good afternoon.chef
    Atha mama alvalu rotti
    Athuwa
    Super nice chef
    Shape n tast come very nicely
    U teaching very clear
    Chef one day seeni banis athala
    Penandaco
    Thank u chef

  • @menikejayarathne1069
    @menikejayarathne1069 4 ปีที่แล้ว +4

    සරල විදියට හදන්න කියල දුන්නාට ස්තුතියි

  • @ramaniraji5781
    @ramaniraji5781 ปีที่แล้ว +1

    Thanks cheff,👌🙏

  • @AsokaRanjani-m1r
    @AsokaRanjani-m1r หลายเดือนก่อน

    බොහෝම ස්තුතියි

  • @indikafernando4815
    @indikafernando4815 3 ปีที่แล้ว +1

    500g kiyak wage mas roty hadanna puluwanda

  • @monicaperis4502
    @monicaperis4502 4 ปีที่แล้ว +4

    Mama oyage hema kemakma hadalla kanawa harima rasai pehedili karanawa hodata boru kaiwaru nehe good luck 👍and thenks🇮🇹

  • @lucianord8626
    @lucianord8626 3 ปีที่แล้ว +1

    I like your recipies u seems to be a very simple humbel person I like People like u.

  • @tutuyash
    @tutuyash 2 ปีที่แล้ว +1

    Tried this and it came really well ♥️♥️

  • @MuthumenikePathirage
    @MuthumenikePathirage ปีที่แล้ว +1

    Tried this it was really good

  • @kuwaitium5569
    @kuwaitium5569 3 ปีที่แล้ว +1

    Godak hodaine aiye oyage response👌👌👌👌👌👌👌👌👏

  • @amashichethika
    @amashichethika ปีที่แล้ว +1

    Very easy and simple recipes

  • @malijayaraj7130
    @malijayaraj7130 4 ปีที่แล้ว +2

    Really Teach very nice great. I like your cooking

  • @padminihettiarachchi6456
    @padminihettiarachchi6456 4 ปีที่แล้ว +1

    Obathumage video harima pehedili theruwan saranai oba thumata.

  • @vijithapriyanthi1965
    @vijithapriyanthi1965 2 ปีที่แล้ว +1

    Thank you dear ,very nice ..

  • @sudathgunarathne3761
    @sudathgunarathne3761 3 ปีที่แล้ว +1

    Thanks for your Recipe. Thanks

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 3 ปีที่แล้ว +1

    thank you chef 👍මමත් අද හැදුවා ඔබතුමා කියලා දුන්නු විදිහට හරිම රසයි 👍

  • @PushASMR
    @PushASMR 4 ปีที่แล้ว +7

    good stuff my friend, big like

  • @isharapiyumi6626
    @isharapiyumi6626 3 ปีที่แล้ว +1

    Pan piti 500g walin roti kiyak hadanna puluwan da

  • @shanikarunathilaka1067
    @shanikarunathilaka1067 4 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට පැහැදිලිව කියා දුන්නට 👌👌👌

  • @nimaskasali8418
    @nimaskasali8418 4 ปีที่แล้ว +3

    නියමායි.👍

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 ปีที่แล้ว +1

    It looks so good 👍

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +2

    Wow nice food sir .... thank you ☺️ 🌹🌹

  • @runeshnalaka3694
    @runeshnalaka3694 ปีที่แล้ว +1

    Chef Kiyanna Wachana Na Mama Dann Mayy Kana Gaman Puduma Rasak Thiyenne Chef Thanks Thawa Thawath Videos Karanna Chef GOD BLESS YOU AND YOUR FAMILY With JOY Chef 💖💖💝💝

  • @Nimsasandali
    @Nimsasandali 3 ปีที่แล้ว +1

    Harima pahadili keyala dena widiha.👍👍👍❤❤

  • @sewwandisoysa6399
    @sewwandisoysa6399 4 ปีที่แล้ว +1

    chef me elawalu roti hadala freeze eke thiyala one welawata aran puchchala ganna puluwanda

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      ඔව් පුළුවන් නමුත් එළියට අරගෙන පැයක් පමණ එළියෙ තියලා තමයි උයා ගන්න ඕන හැබැයි හොඳට බලන්න ඇතුළත හරියට cook වෙලාද කියලා ...

    • @sewwandisoysa6399
      @sewwandisoysa6399 4 ปีที่แล้ว

      @@TravelWithChef thank u chef ☺️☺️❤️❤️❤️

  • @manalahmad2834
    @manalahmad2834 4 ปีที่แล้ว +5

    Thank you chef man asama resipi akak.man ramadan akata me kema hadanne. Godak loku denumak labagaththa chefgen bs

  • @viyana2831
    @viyana2831 ปีที่แล้ว +1

    Clear & short nisa oyage video balanna harima asai

  • @Smartypants92
    @Smartypants92 4 ปีที่แล้ว +14

    To me you are the BEST CHEF
    ALWAYS teach us the EASY WAYS
    THANKS 👌

  • @sithtiaisha2093
    @sithtiaisha2093 2 ปีที่แล้ว +1

    Awan eke dala puccha ganna berida?

    • @TravelWithChef
      @TravelWithChef  2 ปีที่แล้ว

      එය සාර්ථක නැහැ

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +2

    අපි සර් පෙන්නපු විදියටම හැලප හැදුව ....හැබැයි අපිට මෙහෙ කැන්ද කොල නැහැ කෙසෙල් කොලෙන් තමා හැදුවෙ ගොඩක් රසයි

  • @sandunikajayasinghe9114
    @sandunikajayasinghe9114 4 ปีที่แล้ว +1

    Thank you chef. Roti eka kadala ethula pennuwanam shok ❤️😋😋😋

  • @neverendingtravels8860
    @neverendingtravels8860 4 ปีที่แล้ว +4

    I want to try this on my day off . Thank you so much for sharing your recipes with us . ❤️❤️❤️❤️😊

    • @susantharanasinghe4019
      @susantharanasinghe4019 4 ปีที่แล้ว

      I Want to try this on my day off . Thank you so much for your recipes with Us . 💐💐💐💐💐

    • @monikaashab
      @monikaashab 4 ปีที่แล้ว +1

      u must try its verry tasty

  • @anomakulathunga2345
    @anomakulathunga2345 3 ปีที่แล้ว +2

    Thank you for another great recipe 🙂

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 4 ปีที่แล้ว +1

    Mash potato oonimada chef elawalu roti hadanna,anith elawalu walin vitharak puluwnda

    • @TravelWithChef
      @TravelWithChef  4 ปีที่แล้ว +1

      අල දාන්නෙ එළවළු ටික එකතු කරල තියා ගැනීම සහ රසය වැඩි කිරීමට ...

  • @zameenajaleel2954
    @zameenajaleel2954 4 ปีที่แล้ว +1

    Thank you so much very good explained

  • @durgapriyanthi5659
    @durgapriyanthi5659 2 ปีที่แล้ว +1

    ඔබතුමා හොදින් නිවැරදිව කියා දෙනවා.
    ගොඩක් ස්තුතියි

  • @samanlatha7156
    @samanlatha7156 4 ปีที่แล้ว

    ඔබ තුමාට ගොඩක් පින්

  • @gayaninishsanka879
    @gayaninishsanka879 3 ปีที่แล้ว +1

    Tnk u so much i made it was very tasty

  • @rsnnihara2544
    @rsnnihara2544 ปีที่แล้ว +1

    Super thanks