නිවැරැදිව අල කරියක් හදමු. HOW TO MAKE SRI LANKAN POTATO CURRY.(Cooking Show Sri Lankan Chef).

แชร์
ฝัง

ความคิดเห็น • 383

  • @malincreations426
    @malincreations426 ปีที่แล้ว +25

    මම මේක හැදුවා හරිම රසයි, දැන් මේක තමයි අපේ ගෙදර හැමෝම කැමති favorite ම අල කරිය. ගොඩක් ස්තුතියි Chef, මේ අල කරිය හදන නිවැරදි ම විදිය කියා දුන්නට.

    • @anandasirisena4680
      @anandasirisena4680 ปีที่แล้ว +3

      හදන විදිහිව කියා දුන්නට ගොඩාක් පිං

    • @lazylizard6682
      @lazylizard6682 6 หลายเดือนก่อน

      මටත් හදල දෙන්නකො

    • @NayanaParameshwari
      @NayanaParameshwari 4 หลายเดือนก่อน

      🎉

  • @pb3636
    @pb3636 2 ปีที่แล้ว +5

    වැඩි කතා නෑ.
    නියමයි.
    ඔබ‍ට ස්තුතියි.
    ජයෙන් ජයම ලැබේවා

  • @ilangikeerthiratne831
    @ilangikeerthiratne831 2 ปีที่แล้ว +3

    It's mouth watering...Looks so very delicious...Thanks so very much for sharing the recipe ..

  • @ceylonu.s.v2398
    @ceylonu.s.v2398 ปีที่แล้ว +3

    හරිම පැහැදිලිව කියලා දෙනවා.බොහොම ස්තූතියි ඔබ තුමාට 🙏🏿❤️

  • @buddikachandrarathne8987
    @buddikachandrarathne8987 2 ปีที่แล้ว +5

    ස්තූතියි ඔබට.මම හැම වීඩියෝ එකක්ම බලනව.ඒ වගේම හදලත් තියෙනව .හරිම සරල විදියට කියල දෙනව ඔබතුමා...❤❤❤

  • @dhammikafernando902
    @dhammikafernando902 2 วันที่ผ่านมา +2

    Super godak rasai super Thanks 🎉❤️👍👏🏼🎉🎉🎉🍀🇱🇰🇱🇰

  • @prasangamedagedara2178
    @prasangamedagedara2178 2 ปีที่แล้ว +3

    Thank u so much chef! Explaining how to make any recipes simple and very clearly!🙏😋❤️👍
    Theruwan saranai!

  • @rup2364
    @rup2364 2 ปีที่แล้ว +7

    I made this today. It was so good. Thanks Chef!

  • @kavithash85
    @kavithash85 2 ปีที่แล้ว +3

    මාත් මේ විදිහට අල හොද්දක් හැදුවා.... හරිම රසයි... Thank you chef... 🙏🙏

  • @sugaththenuwara6045
    @sugaththenuwara6045 2 ปีที่แล้ว +2

    දැක්කාමත් අාසහිතෙනවා...බොහොම ස්තුතියි chef

  • @hesala4507
    @hesala4507 2 ปีที่แล้ว +5

    I just cooked Chef. Smells nice and taste is so delicious. Thank you so much 🙏

  • @imosh3931
    @imosh3931 7 หลายเดือนก่อน +1

    ගොඩක් වටින , හොද ට තෙරෙන Rezept, බොහොම ස්තුතියි 🙏

  • @seethampereraperera892
    @seethampereraperera892 ปีที่แล้ว +1

    Harima pehadiliwa kiyala denawa mage hasbanut chef kenek obata budu saranai

  • @jwwmrmel
    @jwwmrmel 2 ปีที่แล้ว +2

    Wow, looks delicious. Thank You for sharing 🙏

  • @sharminifernando480
    @sharminifernando480 2 ปีที่แล้ว +2

    I'm going to prepare it tomorrow thank u so much God bless you all ☺️☺️💞

  • @tutorialbuddy5696
    @tutorialbuddy5696 2 ปีที่แล้ว +12

    පෙනුමෙන්ම කියන්න පුලුවන් රස ඇති කියලා වෙනස් විදියේ දෙයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි ඔබට

  • @surathiramzee9847
    @surathiramzee9847 2 ปีที่แล้ว +1

    Thank you very much for the video. I learned the potatoes curry correct way.l like the way you teaches. 🌹🌹🌹🌹👍🇱🇰

  • @anomasudarshani5572
    @anomasudarshani5572 10 หลายเดือนก่อน +1

    ගොඩාක් වටිනා video එකක්..thanks ❤

  • @baymathiya4581
    @baymathiya4581 9 หลายเดือนก่อน +2

    I am joining in from a western country. Can't wait to add to my next Sri Lankan rice and curry dinner party with my friends who do not like hot spices!

  • @amazingworld21727
    @amazingworld21727 2 ปีที่แล้ว +3

    Thanks chef I tried this recipe and it was very delicious

  • @chandrabandara6474
    @chandrabandara6474 ปีที่แล้ว +1

    රසයි වගේ.හදලාම බලන්නම්.ගොඩාක් ස්තූතියි .

  • @upekhanppd
    @upekhanppd 14 วันที่ผ่านมา +2

    Thank you Chef for your perfect teaching . This is a very favourite Curry in SRILANKA. Which goes with Bread, Parata, Roty, & String Hoppers ect. ect.

  • @christinescassar7232
    @christinescassar7232 ปีที่แล้ว +2

    So good.I will make this curry. Thank you, Chef.

  • @dulikawiyanduwalokuundige2442
    @dulikawiyanduwalokuundige2442 2 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුති අනිවාර්යයෙන් හදනවා.

  • @tinajayamanne6551
    @tinajayamanne6551 2 ปีที่แล้ว +3

    Thank you chef.I'm definitely gonna try this recipe.it looks yummy.I made ur chicken curry.And its da BEST!!.I will stick to dat recipe for chicken curry hereafter.Im sure this will also turn out really good.pls keep uploading good recipes like this

  • @disnasatharasinghe1998
    @disnasatharasinghe1998 2 ปีที่แล้ว +1

    Lankawe vediyata rasata teyanawa oya vediyata hadanawa math thankyou God blass you U,A,E

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +4

    Very good white potato curry and also tempered.

  • @tccp3430
    @tccp3430 2 ปีที่แล้ว +12

    මම හැදුවා,හරිම රසයි
    හරි දෙ හරි යටම කියාදෙන ඔබට ස්තුතියි

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 2 ปีที่แล้ว +3

    හ්ම්ම්ම් සුවඳයි ... රසයි ගුණයි ..!! අලකලංචියක් නැතුව අල හොද්දක් හදා ගන්න ක්‍රමයක් ....

  • @samanthiranasigha1157
    @samanthiranasigha1157 ปีที่แล้ว +2

    මමත් හැදුවා අද හරිම රසයි.ස්තුතියි ඔබට

  • @sugaththenuwara5511
    @sugaththenuwara5511 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි chef..තෙරුවන් සරණයි ඔබට.

  • @baymathiya4581
    @baymathiya4581 8 หลายเดือนก่อน +1

    I really like your precision and clarity! I will make this curry for dinner tonight! 🎉

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 2 ปีที่แล้ว +1

    හොඳට කියා දුන්නා.ඔබට ගොඩක් ස්තුතියි !

  • @champrikagallage5077
    @champrikagallage5077 2 ปีที่แล้ว +2

    Chef ge wada perfect puduma lassanai rasath athi aniwatyen ada hadanawa thank you very much good luck superb 💛💛💛💛💛💛

  • @sebastianeliatamby3176
    @sebastianeliatamby3176 ปีที่แล้ว +3

    Very nice potato curry. Thanks Chef.

  • @prasannasenavirathne6212
    @prasannasenavirathne6212 ปีที่แล้ว +1

    Thanks chef මං කියලා දිපු විදිහට හැදුවා මාරම රසයි ......❤️

  • @madusharathnayaka1288
    @madusharathnayaka1288 2 ปีที่แล้ว +5

    හරිම රසට ,සුවදට ඇති,දැක්කාම කටට කෙළ ඉනුවා ,දවසක හදලා බලන්නමි, බොහොම ස්තුතියි Chef, තෙරැවන් සරණයි !!!

  • @isharaishara9913
    @isharaishara9913 2 ปีที่แล้ว +2

    බොහොම සරලව කියලා දෙනවා..❤️👍

  • @laviniabeachhouse
    @laviniabeachhouse ปีที่แล้ว +2

    Super! simple, yet complete.

  • @mykitchenlife5122
    @mykitchenlife5122 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් රස ඇති ගොඩක් ස්තුතියි ඔබට

  • @chandralathabobuwalage7323
    @chandralathabobuwalage7323 2 ปีที่แล้ว +9

    පාටින් ලස්සනයි හරියට අල හොද්ද 🥣ලස්සන මෙහෙමනං සුවයි රස කොහොමට ඇද්ද, නොයිදා මමත් වැඩිදින නොකරම සද්ද හදනව අදම මේ ව්දිහට අල කිරි හොද්ද.... 🙏🙏🙏

  • @tamarajayatissata9805
    @tamarajayatissata9805 6 หลายเดือนก่อน

    ගොඩාක් ස්තූතියි....මං අද හැදුවේ...හරිම රසයි...මාරම සුවඳයි❤

  • @ajarona
    @ajarona 2 ปีที่แล้ว +6

    It was real taste of my amma’s potato curry 🙏❤️

  • @ThilanthiJayaneththi-pn9kj
    @ThilanthiJayaneththi-pn9kj หลายเดือนก่อน +1

    Thank you very much Chef. That potato curry is very tasty

  • @harindirumalka2066
    @harindirumalka2066 10 หลายเดือนก่อน +3

    this curry is so delicious.. thank you chef for this recipe

  • @dimanthapradeep1651
    @dimanthapradeep1651 ปีที่แล้ว +4

    චෙෆ් ඒක නම් පට්ට ආ..තෑන්ක්ස් ගොඩක් පිට රට ඉන්න අපට ඔයාගෙ කෑම රෙසිපි නම් සුපිරි ඔක්කොම ට්‍රයි කරනව එකින් එක දැන්..❤

  • @niroshagunawera7452
    @niroshagunawera7452 2 ปีที่แล้ว +2

    බුදුසරණයි ඔබ තුමා ට thank you

  • @mayurimahavidanage5893
    @mayurimahavidanage5893 2 ปีที่แล้ว +1

    I like this curry , thank you chef , budu saranai.

  • @jwwmrmel
    @jwwmrmel 2 ปีที่แล้ว +1

    It taste so good. Thank You Chef...

  • @jayanthaherath4403
    @jayanthaherath4403 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබ තුමාට
    වෙනස් විදියට අල හොද්දක් හදන්න කියල දුන්නාට.
    මම කවදාවත් අල හොද්ද තෙම්පරාදු කරල නැහැ

  • @pushpabusch5966
    @pushpabusch5966 2 ปีที่แล้ว +1

    You coking was excellent thanks so much 🙏

  • @maryannliy2509
    @maryannliy2509 ปีที่แล้ว +3

    looks delicious.thanks chef

  • @sumudulokuge9623
    @sumudulokuge9623 2 ปีที่แล้ว +1

    very important recipe Boss.
    full of flavour and very nice gravy.we injoyed view. thank you so much and take care all.

  • @itv4455
    @itv4455 ปีที่แล้ว +1

    මමත් මෙහෙම තමයි ගෙදර හදන්නෙ . සමහර අය මම දැකලා තියෙනවා එක එක දේවල් දානවා .
    ඒත් මම මේ විදිහටමයි හදන්නෙ .
    😊😊💖

  • @sheelaabeywickrama3330
    @sheelaabeywickrama3330 ปีที่แล้ว +1

    It is very tasty. Thank you very much.

  • @vipulkariyawasam2917
    @vipulkariyawasam2917 2 ปีที่แล้ว +1

    Tks this is easy I will try this 😋

  • @bestchoiceuk2902
    @bestchoiceuk2902 หลายเดือนก่อน +1

    Thank you so much i cook today very tasty ❤❤❤❤

  • @dulcyfernando7216
    @dulcyfernando7216 2 ปีที่แล้ว +2

    කිසිම කෙනෙක් හරියට අල හොදි හැදුවා කියලා හිතෙන්නේ නැහැ මේ වගේ ඔබ තුමා හරියට නියමෙටම හැදුවා ගොඩක් ඉස්තූතියි මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන

  • @dinusha2288
    @dinusha2288 2 ปีที่แล้ว +2

    මං හරිම ආසයි මේ අයියගේ විඩියෝ බලන්න මොකද හැම දෙයක්ම හරිම පැහැදිලිව කියල දේනව ස්තුතියි ඔබට

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว +1

    Taruwan saranai malliyo thanks danumatha karata ma Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻🇰🇼

  • @bernardweerasinghe234
    @bernardweerasinghe234 2 ปีที่แล้ว +2

    A good one Chef. I prefer a dash of lime too.

  • @jayanijaya2638
    @jayanijaya2638 7 หลายเดือนก่อน +2

    අපේ අම්මා මේ විධියට හදපු අල කරියට චූටි ගොරක කෑල්ලක් දානව, එතකොට හරීම රසයි ❤

  • @rathnahabarakada5955
    @rathnahabarakada5955 2 ปีที่แล้ว +16

    කොච්චර අල ඉව්වත් අද තමයි හරියටම අල ව්‍යංජනය ඉගෙනගත්තෙ.බොහොම ස්තුතියි ඔබට.

  • @chelladuraitheresea8067
    @chelladuraitheresea8067 ปีที่แล้ว +1

    I made this today it was soo good!!! I was serching for long time realy correct sri lankan Ala curriya i am happy today i found thank you soo much it was so good!!

  • @elizafern705
    @elizafern705 2 ปีที่แล้ว +1

    Well explained thank you.from 🇬🇧

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි chef💚💚💚

  • @jayankarunasinghe9220
    @jayankarunasinghe9220 2 ปีที่แล้ว +1

    Great presentation. Love it. Is that required to boil potatoes before, thanks

  • @user-xv5zx7eg6q
    @user-xv5zx7eg6q หลายเดือนก่อน +1

    Hadana gaman mea ela ela jaya wewa…..💪 from Ireland

  • @Ishara.J
    @Ishara.J 2 ปีที่แล้ว +3

    මමත් ඉන්නේ ලංකාවෙන් පිට. මම මේ විදිහටම හැදුවා. මාරම රහක් තියෙන්නේ .. නියමයි.. ❤️❤️

  • @manjulalekamge7010
    @manjulalekamge7010 2 ปีที่แล้ว +2

    අපි හදන්නෙ තම්බලා අරගෙන ,මේක ඊට වඩා රස ඇති ,thank you 👍

  • @kanthipinnawala2041
    @kanthipinnawala2041 2 ปีที่แล้ว +1

    හ්ම්ම්ම්ම්ම් රසයි වගෙයි .. මමත් අල මාලුවක් හදලා .. ඉදිආප්ප ටිකක් තම්බලා කන්න ඕන ..💖💖😍 ස්තුතිය 💖💖 චෙප් සහෝදරයා

  • @arunidilrukshi9963
    @arunidilrukshi9963 ปีที่แล้ว

    ගොඩක් රස ඇති මාත් අදම හදලා බලන්නම්

  • @jayajaya1396
    @jayajaya1396 2 ปีที่แล้ว +1

    Thanks🌼🌼💐 ❤️❤💐🌼 budusaranai

  • @deepikadamayanthi934
    @deepikadamayanthi934 2 ปีที่แล้ว +2

    Chef කොහේද ඉන්නේ මාත් බලනවා video thank you. මේ ලගදි දාපු කඩල තෙම්පරාදුව හරි රසයි 🌹thanx.

  • @arnoldpaulgoonewardene4564
    @arnoldpaulgoonewardene4564 9 หลายเดือนก่อน +1

    Your excellent explanation and simplicity in making food...makes it easy for novices like us also to become a Chef😂😂😂THANKS A LOT FOR YOUR LANKAN RECIPES..

  • @paracrea
    @paracrea 3 หลายเดือนก่อน +1

    I follow all your recipes and tried out several of them. I prepared the Potato following your recipe and it was very delicious and totally different to other Potato Curries I have tasted and tried out
    Thank you!

  • @roshanigunasekera1128
    @roshanigunasekera1128 6 หลายเดือนก่อน

    What I learned: no chilli powder, very small quantity of curry powder, thick milk & pepper at last. Thank u Chef.

  • @mohamadjaheer7727
    @mohamadjaheer7727 ปีที่แล้ว +1

    Hi sir! TO day I try This Potato Curry.. it's very Tasty..keep moving on with Us.. thank u sooo much chef😍

  • @anurad.4232
    @anurad.4232 2 ปีที่แล้ว +2

    Look nice can eat along with rice

  • @roshanidayarathna7179
    @roshanidayarathna7179 2 ปีที่แล้ว +4

    Thank you cheff for giving us good recipes with a lovely smile. 🙏🙏

  • @mrsindrani82
    @mrsindrani82 2 ปีที่แล้ว +1

    👌👌👌.. Super.. Chif... හරිම පැහැදිලි.. 🙏🙏🙏.. බුදුසරණයි.. බුදුසරණයි.. පරිස්සමින්..

  • @eardleynicholas1986
    @eardleynicholas1986 ปีที่แล้ว +1

    You are fantastic and real chef

  • @sanjaya7231
    @sanjaya7231 2 ปีที่แล้ว +1

    Heduwa.elata awa.thank you very much

  • @prabhawickckramarachchi2869
    @prabhawickckramarachchi2869 2 ปีที่แล้ว +4

    මෙහෙම අල කාරියක් හදලා නෑ අලුත් දෙයක් ලෙස කියා දුන්නාට ස්තූතියි

  • @gangaarach3305
    @gangaarach3305 2 ปีที่แล้ว +1

    Thanks for the video..

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනාවා ගොඩාක් ස්තුති යි

  • @prithathayapran5252
    @prithathayapran5252 2 ปีที่แล้ว +3

    Kindly show how you make our traditional Srilankan curry powders ThankYou

  • @dilurajapakshe3998
    @dilurajapakshe3998 2 ปีที่แล้ว +1

    mmmm bohoma sthuthy chef aiyata.

  • @swarnamalieratnayake3671
    @swarnamalieratnayake3671 ปีที่แล้ว +4

    Well instructed... many thanks. Looks very good too.

  • @srilanka7302
    @srilanka7302 2 ปีที่แล้ว +1

    oya kiyala dena vidiyata man iuwa patta rasai

  • @latha6177
    @latha6177 2 ปีที่แล้ว +1

    Thunapaha dalama thambana nisa rasa ati pita rata edan meti walan kohanda ana godak esthuti budu saranai 🙏🙏🙏💛💗💗👍

  • @anurajayasinghe2589
    @anurajayasinghe2589 2 ปีที่แล้ว +2

    Nice ...love

  • @nilaniwanniarachchi8872
    @nilaniwanniarachchi8872 2 ปีที่แล้ว +3

    Perfect 👍

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว +1

    Looking very testy....😋

  • @siththieoumar1088
    @siththieoumar1088 ปีที่แล้ว +1

    Will try this.

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 ปีที่แล้ว +1

    man adath haduwa gedara aya rasai kiwa ❤thanks chef

  • @baymathiya4581
    @baymathiya4581 9 หลายเดือนก่อน +1

    Less is more! Excellent explanation! 🎉

  • @ireshadilhani982
    @ireshadilhani982 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ..❤️❤️

  • @sandyakumari3231
    @sandyakumari3231 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @dayanidipani447
    @dayanidipani447 2 ปีที่แล้ว +1

    Puthe adaman haduwa a widiyatama harima rasai puthata theruwan saranai parissamin inna mama Dubai walin