ගොඩක්ම ලාබෙට එළකිරි ලීටරෙන් කිරිටොෆි කෑලි 50 ක් හදන විදිය ❤ Fresh milk Milk toffee | Chammi Imalka ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มี.ค. 2021
  • ගොඩක්ම ලාබෙට එළකිරි ලීටරෙන් කිරිටොෆි කෑලි 50 ක් හදන විදිය Fresh milk Milk toffee #ChammiImalka #chammiimalkaRecipe #sinhalaRecipe #SriLankanRecipe #SinhalaTH-camChannel #Chammi
    සාමාන්‍යයෙන් කිරි ටොෆී හදන්නෙ ටිංකිරි වලින්නෙ. අද මම ඔයාලට කියලා දෙන්නෙ එළකිරි වලින් හදන විදිය. හරිම ලේසියි. හරිම ලාබයි.
    Milk toffee from Fresh milk
    Ingredients
    1. 1L of Fresh milk
    2. 3 cups of Sugar (600g)
    3. 2 tbsp of Butter
    4. 1/8 tsp of Salt
    5. 2 tsp of Vanilla
    6. 1.5 tsp of Cardamom powder
    7. 75-100g of Cashew nuts
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. ෆ්‍රෙශ් මිල්ක් ලී 1
    2. සීනි කෝප්ප 3 (ග්‍රෑ 600)
    3. බටර් මේසහැදි 2
    4. ලුනු තේහැදි 1/8
    5. වැනිලා තේහැදි 2
    6. එන්සාල් කුඩු තේහැදි 1 .5
    7. කජු ග්‍රෑ 75- 100
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 506

  • @KirSanupama-B
    @KirSanupama-B 3 ปีที่แล้ว +21

    මමත් පලවෙනි වතාවට ඔයා කියපු විදියට නියමෙටම කිරිටොෆි හැදුවා. Thanks a lot 👍

  • @aroshijayamanna9234
    @aroshijayamanna9234 9 หลายเดือนก่อน +1

    කලින් හදන්න උත්සාහ කළාට හරි ගියේම නැහැ. ඒත් ඔයාගේ පැහැදිලි කිරීම් නිසා හරියට හදා ගන්න පුළුවන් වුනා. මට පැය 1 1/4ක් ගියා. ඒ වුනත් රසට ආවා. ගොඩක් ස්තූතියි මේ වගේ ඉදිරිපත් කිරීම් කරනවට❤

  • @nirashaathapattu7456
    @nirashaathapattu7456 2 ปีที่แล้ว +5

    Recipe එක නම් නියමයි අක්කි..ටිකක් වෙලා නම් ගියා හදන්න..ඒ උනාට හරිම රසයි..thank u sooo much..

  • @udayasenevirathne8690
    @udayasenevirathne8690 2 ปีที่แล้ว +6

    හරිම රසට ආවා .බොහොම ස්තුතිය .තවත් මේ වගෙ කෑම ගැන කියලා දෙන්නකෝ 🙏

  • @geethamolligoda9087
    @geethamolligoda9087 3 ปีที่แล้ว +6

    ගොඩක් ස්තුතියි ඉමල්ක. ගොඩක් වෙලා ලිප ලග ඉන්න උනා තමයි ඉවසීමෙන්. ඔයා කිව්ව විදිහටම හැදුවා . ලස්සනට රසට ආවා. Thank you again.

  • @NC-ud1lk
    @NC-ud1lk 3 ปีที่แล้ว +12

    බොහොම ස්තුතියි! මම හැදුවා බොහොම රසයි! කිරි 650ml සීනි 300g දෙතුන් පාරක් වෙන නාලිකා වලින් බලලා හදලා වැරදුනා. ඔයාගේ vedio බලලා එක පාරින් රසට නියම පදමට අවා ❤️🙏

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @malshibandara1715
    @malshibandara1715 3 ปีที่แล้ว +3

    මන් මේක හැදුවා. ලස්සනට රසට ආවා. බොහොම ස්තුතියි අපිට මේ දේවල් කියලා දෙනවට.

  • @supundhananjaya1575
    @supundhananjaya1575 5 หลายเดือนก่อน +2

    මමත් ඔයා කියලා දුන්න විදියට හැදුව. හරියටම ආව. Thank you❤

  • @gangakrisha8622
    @gangakrisha8622 3 ปีที่แล้ว +4

    So easy make this.හදලම බලමු රස. Thanks aunty

  • @pinky-theunicorn5497
    @pinky-theunicorn5497 2 ปีที่แล้ว +2

    මම හැදුවා, හරියටම ගොඩාරියක් රසට ආවා. මිල්ක්මේඩ් වලින් හදන වෙලාවට වඩා ටිකක් වැඩි වෙලාවක් යන බව දැනුනත්, හරියට නියම පදමට කිරිටොෆි ටික ආවා. තැන්ක් යූ සෝ මච්!

  • @yamunagunasekara9939
    @yamunagunasekara9939 2 ปีที่แล้ว +2

    මේ විදියටම හැදුවා..... ගොඩක් ලේසියෙන් ලස්සනට හදා ගත්තා. ඔබට ගොඩක් ස්තුතියි 🙏

  • @sitharasamarakoon5400
    @sitharasamarakoon5400 3 ปีที่แล้ว +2

    මමත් හැදුවා. හොදටම ආවා. මිල්ක්මේඩ්වලින් හැදුවා වගේම රසයි. තැන්ක් යු රෙසපි එකට 💕💕

  • @ivanporutotage5166
    @ivanporutotage5166 3 ปีที่แล้ว +6

    හොදටම පැහැදිලි කලා.ස්තුතියි .🌷

  • @thiliniwimarshana8702
    @thiliniwimarshana8702 3 ปีที่แล้ว +1

    මේ විදියට මන් කිරි ටොෆි හැදුවා හරියටම ආවා.ගොඩාක් ස්තුතියි 💕💕💕

  • @samanrajapaksha7549
    @samanrajapaksha7549 2 ปีที่แล้ว +3

    අද මාත් හැදුවා.හරිම රසට ආවා.thank you අක්කි.👍👍👍👍👍💚💚💚💚💚💚💚🙏🙏🙏🙏🙏

  • @michelledehoedt9068
    @michelledehoedt9068 3 ปีที่แล้ว +6

    Hi Akki.
    I just made this and it came out well.
    Very tasty, soft and easy to make.
    Thank you so much for sharing great recepies🙏 ♥️

  • @abisheka
    @abisheka 3 ปีที่แล้ว +12

    We just made this! Took around 1 hour. Tasted so good. Thanks for this recipe!!

  • @aubakkarrasak383
    @aubakkarrasak383 3 ปีที่แล้ว +1

    Woooòw super verry nice video thank you so much congratulations ❤💚🙏❤💚

  • @shashiprabha6151
    @shashiprabha6151 ปีที่แล้ว +2

    I made this rerecipe today it came out really well😀thank you so much❤️

  • @dinukshipremarathna6443
    @dinukshipremarathna6443 2 ปีที่แล้ว +1

    මං අද හැදුවා.අනේ ඇත්තටම රසයි.....මිල්ක්මේඩ් කිරිටොපි වගේමයි...

  • @danushimaanuradhani9850
    @danushimaanuradhani9850 ปีที่แล้ว +1

    මේ විදියට මමත් හැදුවා.හරිම රසයි.නියමෙට ආවා.👍

  • @dammika1398
    @dammika1398 2 ปีที่แล้ว +2

    මන් heduwa kiri tope හරිම රසයි oyata බොහෝම ස්තූතියි නගේ තෙරුවන් සරණයි 😘😘😘😘😘

  • @shemikaabeysekera4095
    @shemikaabeysekera4095 3 หลายเดือนก่อน +1

    Thank you akka.
    Mama hadala baluwa. Hodatama awa ❤

  • @sirimalkumarasiri1695
    @sirimalkumarasiri1695 3 ปีที่แล้ว +1

    Thank you so much for this great recipe ma'am❤😍we made it and it was super delicious😋❤

  • @akshikarathnaweera7956
    @akshikarathnaweera7956 3 ปีที่แล้ว +7

    මමත් අද හැදුවා හරියටම ආවා හරිම රසයි ... ගොඩක් ස්තූතියි අක්කි හරිම පැහැදිලිව කියලා දෙනවට😍😘❤️

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 3 ปีที่แล้ว +2

    රසයි.බොහොම ස්තුතියි.👍

  • @subashiniherath6449
    @subashiniherath6449 3 ปีที่แล้ว +4

    අද හෑදුවා ,හරිම රසට ආවා 😍😍😍

  • @naazir2011
    @naazir2011 2 ปีที่แล้ว +2

    Hi chammi i tried this recipe and this is a win!!
    Loved this recipe thanks a lot

  • @kumarimadu9851
    @kumarimadu9851 3 ปีที่แล้ว

    මමත් හැදුව supiriyatama ava thanks nangi.🙏🙏🙏🙏🙏

  • @mbhennah9177
    @mbhennah9177 2 ปีที่แล้ว

    Miss kiyapu vithiyata man heduwa.hariyatama aawa. Thank you.

  • @tomokhadr3543
    @tomokhadr3543 3 ปีที่แล้ว +1

    Harima rasai wage dakina gaman matah hithuna hadanna thank you dea 😘😘😘😘😘

  • @thilinipriyangika6952
    @thilinipriyangika6952 3 ปีที่แล้ว +3

    හරිම පැහැදිලි යි...... රස කැම හදන්න කියල දෙනවට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @erandikaharshani1286
    @erandikaharshani1286 2 ปีที่แล้ว +3

    අපිත් අද හැදුවා හරිම රසයි..... 👍

  • @erandikaushalya4606
    @erandikaushalya4606 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි අක්කි....මාත් හැදුව හරිම රසයි....👍👍🌹🌹🌹

  • @roshanihewawitharana728
    @roshanihewawitharana728 2 ปีที่แล้ว +2

    Very useful ....thank you very much 👍

  • @prashadinisathsara2463
    @prashadinisathsara2463 3 ปีที่แล้ว +2

    Mn deparakma heduwa. රසට thibuna. Tnx akkiya

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩක් සතුටුයි dear 👍

  • @kawshikavi2458
    @kawshikavi2458 3 ปีที่แล้ว +1

    Thanks akkiyo.. me vidiyata mamath hadala balanawa 👍👍

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @rasikakumaragedona7543
    @rasikakumaragedona7543 3 ปีที่แล้ว +8

    Hi Imalka.
    I made your recipe.It was very easy and tasty.I made it with 500g of sugar and the other ingredients are just like you.(it was 40 pieces) Thanks for sharing this recipe with us.😊💐

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      I'm glad to hear that my dear 😊

  • @nadeekachandradasa7868
    @nadeekachandradasa7868 6 หลายเดือนก่อน +1

    Thank you❤ godak dr math haduwa kiri toffee hari giya.harima rasai.my favorite food.thank dr😊

  • @bubulu794
    @bubulu794 2 ปีที่แล้ว +2

    මාත් හැදුවා හරිම රසයි😋තෑන්ක්ස්💕

  • @opheliadilrukshi6375
    @opheliadilrukshi6375 3 ปีที่แล้ว +1

    Thank u nangi.. good receipe .ගොඩක් වටිනවා .. Budu saranai!

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි ...බුදුසරණයි 😊

  • @paddysuman
    @paddysuman 3 ปีที่แล้ว +6

    Excellent video. You explain everything without wasting time. Keep going. Good luck!

  • @adtele2965
    @adtele2965 2 ปีที่แล้ว

    Tks for the new recepies .....god bless you.

  • @fernandodilshani5234
    @fernandodilshani5234 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා. හරිම රසයි.

  • @piumiwickramasinhe1520
    @piumiwickramasinhe1520 3 ปีที่แล้ว +1

    Hemadama auruddata ape gedara ena Aya balan inne ammage milkmade kiritophy eka kanna aniwarenma.😋😋😋

  • @priyadarshanithilakaratne7207
    @priyadarshanithilakaratne7207 2 ปีที่แล้ว +1

    මමත් හැදුව හරීම රසයි ගොඩක් ස්තුතිය

  • @dscreations5929
    @dscreations5929 3 ปีที่แล้ว +1

    Ithin kohomada akki...aluth video s godak thiyanawa ..puluwan welawata balanawa...kiri toffee hadala eka parak waraduna...meka ayeth hadala balannm akki..tx.bs👍👍👍💓💓💓💓💓

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +2

      ස්තුතියි නංගා ...කිරි ටොෆී වරදින්නෙ එකම හේතුව ගින්දර වැඩි වෙන එක...අඩු නෙමෙයි අඩුම ගින්දරෙ හදන්න ...බුදුසරණයි ඔයාටත් 😊

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +4

    හදමු හදමු කිරිටොපි .ගොඩක් ස්තුතියි .පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි තෙරුවන් සරණයි..මම ප්‍රියන්ති කුවේට් වලින්

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි ඔයාටත් 😊

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 2 ปีที่แล้ว +2

    It’s looks so beautiful 😍

  • @dilamani
    @dilamani 3 ปีที่แล้ว +2

    Thanks for this wonderful recipe

  • @kaveeshamadhuhari7543
    @kaveeshamadhuhari7543 3 ปีที่แล้ว

    Akki math heduwa harima rasai niyama padamata awa. Hemadema harima saralawa pehediliwa kiyala denawaaaa akkita godaaak thanks....❤️

  • @himashidewmini3860
    @himashidewmini3860 3 ปีที่แล้ว +2

    ඔයා කියපු විදියට හැදුවා අක්කේ..හරිම රසයි...thanks අක්කේ.

  • @mihiriseneviratne510
    @mihiriseneviratne510 3 ปีที่แล้ว

    Came well. Thanks Chammi.

  • @nayomikriyawasam7152
    @nayomikriyawasam7152 3 ปีที่แล้ว

    Thank you akke .rata inna apeta godk wadagth 🌹🌹🌹🌹

  • @nnilusha6495
    @nnilusha6495 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තුතියි ඔයා කිව්ව විදිහටම රසට ආවා

  • @erandirathnayaka2060
    @erandirathnayaka2060 3 ปีที่แล้ว

    Mamath ada haduwa hariyatama awa. harima rasai .thank you akki

  • @p.nwitharana9620
    @p.nwitharana9620 3 ปีที่แล้ว +4

    Api ada thamai kiri toffee heduwe.eka hodatama awa akke.godakma godak rasai.oyata godak isthuthi....❤️❤️❤️❤️

  • @madushani719
    @madushani719 2 ปีที่แล้ว

    Mamath haduwa..harima rasai..niyametama hari giya..👍👍👍

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 3 ปีที่แล้ว +1

    Hmm rasai

  • @areenalonz239
    @areenalonz239 3 ปีที่แล้ว +2

    හරි ම හොඳ යි. ගොඩාක් ස්තුතියි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @jayakodidamayanthi9202
    @jayakodidamayanthi9202 3 ปีที่แล้ว +1

    Thank you darling chammi.

  • @Miyuki_A
    @Miyuki_A 3 ปีที่แล้ว +3

    Thanks for the great recipe! I made this and it came out really well. Thanks 💕

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      I'm glad to hear that my dear 😊👍

  • @udarifernando1479
    @udarifernando1479 3 ปีที่แล้ว +1

    Wow eka maru❤️

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @piumedilrukshini8501
    @piumedilrukshini8501 3 ปีที่แล้ว +1

    Shaaaaa maru akkii thanka👍🌹

  • @saduninimesa1018
    @saduninimesa1018 3 ปีที่แล้ว

    Thanks 🌹🌹🌹🌹jaya wewa!!!!budu saranai

  • @danuguru
    @danuguru 2 หลายเดือนก่อน

    සුපිරියටම ආවා ❤❤❤

  • @roshikadilukshi7300
    @roshikadilukshi7300 2 ปีที่แล้ว

    Mamath ada haduva rasata ava thanks oyage Video valata kavadavath varadinna samahara ayage video balala hadala varadila tiyenava aye jivitheta hadanna hithenna oyage ahema na lesi aye aye hadanna hitenava

  • @nanthinanthakumar4850
    @nanthinanthakumar4850 2 ปีที่แล้ว

    It’s so easy and nice. How long does it take to be on fire .and how many pieces yield from 1 ltr milk

  • @TD-oo9fp
    @TD-oo9fp 3 ปีที่แล้ว +2

    Good job mouthwatering 👍👍👍👍

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 ปีที่แล้ว +1

    මරු අක්කේ

  • @yapacreation
    @yapacreation 2 ปีที่แล้ว +1

    Delicious & attractive

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว +1

    Niyamai.thanks

  • @ESongslk
    @ESongslk 3 ปีที่แล้ว +12

    Mmm looks yummy 😋

  • @JuniorCafeKids
    @JuniorCafeKids 3 ปีที่แล้ว +1

    රසම රස කිරිටොෆී..simple & easy..Thank you aunty for the recipe..

  • @puthamputhusamayal8360
    @puthamputhusamayal8360 3 ปีที่แล้ว +2

    Wow superb 👍 nice making sister 😋👌 yummy

  • @samjewellery3336
    @samjewellery3336 3 ปีที่แล้ว +2

    Very good video.nicely tought.tnx.

  • @sheshaniwaas9903
    @sheshaniwaas9903 3 ปีที่แล้ว +1

    Very good job

  • @nirashamelani8833
    @nirashamelani8833 3 ปีที่แล้ว +2

    very sweet

  • @videosalad8769
    @videosalad8769 3 ปีที่แล้ว

    Math haduwa. Lassanata thibuna. Thank u oyata nangi

  • @anojamadumathi7018
    @anojamadumathi7018 2 ปีที่แล้ว

    Harima lassanai. Harima lass

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි 👍

  • @shiniumayangi5964
    @shiniumayangi5964 3 ปีที่แล้ว

    මමත් hadwa හරියටම awa rasama rasay

  • @suvidisiva7631
    @suvidisiva7631 3 ปีที่แล้ว +1

    Mamath hadala tiyenw ,liter 1 kin nam newei tikakin ,mara rasai ,suwadai 👍👍

  • @sinharasilva2323
    @sinharasilva2323 3 ปีที่แล้ว +1

    Super....

  • @cytasetha8655
    @cytasetha8655 3 ปีที่แล้ว

    Oyagi wadasatahan harima hadai thank

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @lakshmanjayasiri4403
    @lakshmanjayasiri4403 3 ปีที่แล้ว +1

    awruddata hadanawamai....thanks sister..

  • @malanisenavirathna1250
    @malanisenavirathna1250 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි නංගි ඔයා නිතරම පහසු විදිහට පැහැදිලිව කියලා දෙනවා සුබ දවසක් වෙිවා නංගි

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ස්තුතියි අක්කා😊

  • @sharmilafernando1112
    @sharmilafernando1112 3 ปีที่แล้ว +1

    Thank you ..💗

  • @hemanthifernando5956
    @hemanthifernando5956 ปีที่แล้ว

    Math haduwa.harima rasai .mehema hadala kopamana kal thiyaganna puluwanda kiyala kiyannako miss.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +1

    , ස්තුතියි❤️❤️❤️❤️❤️❤️👍

  • @antoniperera4812
    @antoniperera4812 2 ปีที่แล้ว

    ඔයා කියලා දෙන විදියට හදන්න ලේසියි.
    අක්කා තවතවත් වීඩියෝ දාන්න. 😀 අක්කට දෙවි පිහිටයි 🙏

    • @ChammiImalka
      @ChammiImalka  2 ปีที่แล้ว

      ස්තුතියි ..බුදුසරණයි 😊👍

  • @manukasameera3621
    @manukasameera3621 3 ปีที่แล้ว

    Ane shok akki❤️👍

  • @musiclanka224
    @musiclanka224 2 ปีที่แล้ว

    Oya godak hodin තේරුම් karala kiyala denava akki thanks

  • @nishanthimaneal6721
    @nishanthimaneal6721 3 ปีที่แล้ว

    Thanks
    super nago

  • @kumariranathunga1929
    @kumariranathunga1929 3 ปีที่แล้ว +1

    Good video budusaranai

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      බුදුසරණයි 😊

  • @janakaprasathgajasinghe9201
    @janakaprasathgajasinghe9201 3 ปีที่แล้ว

    Good video.....good luck....

  • @user-fh8xc9nu6w
    @user-fh8xc9nu6w 9 หลายเดือนก่อน

    Math haduwa niyameta awa...thaks hode

  • @rupikaperera4410
    @rupikaperera4410 2 ปีที่แล้ว

    super niyama risapi

  • @buddikadamayanthi717
    @buddikadamayanthi717 3 ปีที่แล้ว +1

    Thanks .gidak watinawa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @nethmideshika3418
    @nethmideshika3418 3 ปีที่แล้ว

    Math haduwa .. Thanks for you

  • @nandinidilani3676
    @nandinidilani3676 3 ปีที่แล้ว +2

    Very nice thank you ❤