Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
Hi Chef, where do u buy fresh rampe from in Melbourne? I've only seen Frozen or dried. Love ur channel and keen to try a few recipes including this one 😊
මමත් මේ විදියට හැදුවා..හරිම රසයි..සුවදයි...බොහෝම ස්තුතියි chef
පාට වගේම රසට ඇති. ගොඩක් ස්තුතියි chef. Mango curry එකක් හදන්න කියලා දෙන්න පුලුවන්ද chef. 🙏🙏
පෙනුමනම් නියමයි...රසත් ඒ වගේම ඇති....බොහෝමත්ම ස්තූතියි ඔබතුමාට....
හරීම රස පාටයි. ගොඩක් ස්තුතියි දරැවා.හෙට පාන් හදල අනිද්දට මේක හදනවාමයි
Thank you Desha, Nice shots of Melbourne. Mata hari asai dan me curry eka hadaganna. thanks again.
👍👍Thank you .I made it today .It was so good .All at home liked it
I tried this recipe today. Unbelievable it's sooo delicious. Thankz a lot chef
ඔබ තුමා ගොඩක් රසවත් කෑම වට්ටෝරු සැමදා අප හට ගෙන එනවා අපි ඒවා හදනවා කෑම රසවත් වෙන්කොට ගෙදර සමඟිය තව තවත් වැඩි වෙනවා ඔබ තුමා හට ගොඩක් පින් දීර්ඝායුෂ ලැබේවා දළදා වහන්සේ නිරතුරුවම ආරක්ෂා කරත්වා
බොහෝම ස්තූතියි❤️🇱🇰
😊😊🎉🎉
අම්මෝ....ආස හිතෙනවා දැක්කාම.රස ඇති අනිවාර්යයෙන්ම ඔබ තුමාගේ recipe හැමදාමත් සරලයි ...රසයි...
Thank you chef...
Thank you sir oyata බොහෝම ස්තුතියි me vidiyo eka damnata
ඔයාගේ පැහැදිලි කිරිමට ස්තුතියි හරිම වට්න වැඩසටහන්
මම හැදුව හරිම රසයි. වැදගත් ම දේ හරිම ලේසියි . හදන විදිහ. අඹ දාන්න ඔිනෙනැද්ද. ඔබට ගොඩක් ස්තූතියි .
Oya hadanna kiyala dena kama harima rasai ea wagema padiliwama kiya denawsa.thankss.b.s..
Thank you so much chef this is the favorite dish in majority of lunches these days 😊
බොහොම ස්තුතිය රස පාටයි අද රැට කෑමට හදලා බලනවා.👌👌
Wow delicious i m so hungry,thanks sir God bless you
හරිම රස ඇති...හදනවා ... ස්තූතියි ඔබට...🙏🙏🙏❤️
ඇත්තටම හරිම වැදගත්. විශේෂයෙන්ම අපෙ ගෙවල් වල තියෙන විදියට, සරලව වගේම බොරු ආටෝප නැතුව සෞඛ්‍යාරක්ෂිත විදිහට ආහාර පාන සකසන විදිහ කියා දීම හරිම පිනක්.
Thank you I made it today ,it came up very well chef
ලස්සන පාටට තියනවා ආසයි මමත් හදනවා මේ වගේ පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි
හරිම රස පාටයී චෙෆ් චිකන් කරිය, ❤️😍😋
Harima rasa patak... Thank you chef 👍🏻❤🥰
නියමයි. මම මේ හදනගමන් . පහසුවෙන් හදාගන්න පුලුවන්. බොහොම ස්තුතිය ඔබතුමන්ට
Chef ge recipes man kihipayak try kara..okkoma hariyatama ava..chicken curry ekath godaak rasata ava..thank you very much chef..😊
Professional cooking methods interesting wish you do more....
First time I cooked ❤️ delicious chicken 🐓 carry , thank you Chef 👩🍳. 🇨🇦.
Thank you chef..මන් අද හැදුවා..ඒක නියමයි 👍
මම ඔයා කියල දුන්න විදියට අද chicken හැදුවා හාම ලිපේ තියෙද්දි මේ කමෙන්ට් කරන්නෙ හොද පාටට රසට තියෙනවා..
නියමයි මේ channel එක මම ගොඩාක් ඒව හැදුව එකක් වත් වැරදුන් නෑ කියල දෙන විදියත් නියමයි ගොඩාක් නිහතමානී විදියට කියල දෙනවා..
Thanks a lot for this great recipe 👍👍👍
Thank you
Good recipes thank u chef God bless 🙏
Mama ada hadannai yanne. Thank you chef .
Budusaranai!!!
Harima rasa athi chef.obatuma pahadiliwa kiya denewa.kisima gurumustiyak tiyaganne natuwa kiyala denewa. Ekata man harima asai.dan hadena daruwanta hodai.loku pinak keranne.parissamen inna. Budusaranai.
හොදටම කියල දෙනවා බොහොම ස්තුතියි සර් ,,,
Really appreciate for your service. Tks chef.
ර.....ස....... පාටයි.හදන්න ඕන.මමනම් චිකන් කාලම නැහැ අවුරුදු 15ක් විතර.ඒත් නිකම් මෙහෙම දකිනකොට කන්න හිතෙනවා වගේ.මගෙ මහත්තයා කන්න ආසයි මේවගෙ පාටට තමා ඉල්ලන්නේ.හදලා දෙන්න ඕන.❤️❤️
Thank you, looks very tasty
හදන්න හරිම පහසුයි...ස්තුතියි ඔබට...
Thank you 🙏. Looks tasty 😋
Your food making is very good and precise. This you.
Harima shook. Thank you. Jayawewa
Thank you chef budu saranai davi pihitai
Made chicken exactly as you showed and it turned out amazing! Thanks a lot. Wishing you all the best ans God's blessings!
How much salt should I put in for 1kg chicken
ආසයි chef ඔයාගේ කෑම නිතර බලන්න. රස ඇති අනිවාර්යයෙන් ම. ඊටත් වඩා chef කියලා දෙන විදිහ හරිම සරලයි... ආසයි අහගෙන ඉන්නත්. ස්තුතියි
Thank you
Hamadama balanawa chep ge vediyos kama godak rasai me vediyata man hadala na hadanna ona thankyou chep God blass you UAE
harima lesi rasa widihak.. Thank u..
හැමදාමත් ඔබගේ Recipe ගොඩාක් රසවත් සහ පහසුයි . ස්තූතියි ♥️💯
හරිම රසවත්, මමත් try කළා
ඔබ තුමාට ගොඩාක් ස්තූතී.මාත් හැදුවා රසම රස චිකන් කරියක්❤
Thank u..i tried it...
Good One..All the best Chef
As a Sri Lankan who lives abroad, your recipes have helped me to make delicious meals. Thanks. I tried this, and it was really nice.
Wonderful!
හරිම රසයි Thankyou
රස පාටයි.රසත් ඇති හදලා බලන්න ඕනී
Thankyou chief.always cooking chicken curry.But we can learn little little things from you. It's looking very yammy.thanks again.
Thank you
Thank you so much Its really good 👍
Thank you for that. I do not have "Kalu Pahay", and Rampa/Karapincha. It will great if you could do a video how to make "Kalu Pahe" or explain here. (I am living in Europe, and the Asian shops which are indian based does not have this . Thank you!
Chef, your recepies are so amazing. I tried this chicken curry and it came so good. Thank you for sharing your knowledge.
My pleasure
It's superb chef. I already tried. Thank 🙏♥️
My pleasure 😊
Wow ....thank you very much
Obathuma ge recipe hariyatama hari godak watinawa thanks
Chef Desha, Api meka haduwa gedara. harima rasai. Thank you. All the best.
Thank you
Nice presentation... nice recipe... ❤️❤️❤️
Chef හදපු pork curry & පරිප්පු හින්දල හැදුව වෙනදට මන් හදනවට වඩා වෙනස් වගේම හරිම රසයි. මේකත් try කරන්න ඕනෙ බොහොම ස්තූති... 👏
Thanks mali Budusaranai obata,,
හැම ගෙදරකම වගෙ තියනව මේ කුලුබඩු ටික හදාගන්න පුලුවන් විදිහට ලෝකු ශෝ නෑ සුපිරි👌
Pls let us know how to make black curry powder .Thank you so much.
Good cooking Chicken Curry. Thanks 🙏
Great chef well dun 👍❤️
Chef, mas curry walata wenama thunapaha kohomda hadanne?
බොහොම ඉස්තුතියි තෙරුවන් සරනයි 👍👍👍
smells good !!. thanks.
Thanks you chef. 😊😊🙋🙏
Thank you Chef ❤️
You are very humble man 💚 .
chef onema malu cury ekak unath ne vidiyata hada gnna puluwanda?
Thank you chef😍
Eka dakka ma Mey word eka kiyawenawa pattai supiri thank you chef good luck 👍👍👍👍
Thank you
පරිස්සමින් ඉන්න, තෙරුවන් සරණයි...... 👍👍👍
රස පාටයි. 👍
Chef can the clay pot go on a stove top?
Machan uba nikan ponnaya eage natuwa wade karapanko...api oya widiyata tamay haduwe. Bs bro
Supiri 👍👍. Love from England. ❤❤❤❤
Thank you
Does anyone know the english instructions on how much ingredients to put
ජේසු පිහිටයි ..❤👍
👌👌👌👌බොහොම ස්තුතියි චෙෆ් අපි වතුර දාන නිසා ඔහොම ලස්සනට එන්නේ නෑ .
Niyamaiii budusaranaiii hamadema hariyanna oniii suwapath wewaa Kisi dukakk nowewaa
නියමයි...
Hi chef,please can you tell us how to make krispy kream doughnuts
Grate job thanks ❤️❤️❤️
බත් මුලට විතරක් නෙමෙියි පාන් කන්නත්, ඉඳී අාප්ප වලටත් හොඳයි වගේ පේනවා. හොඳ රසටත් අැති.
තෙරුවන් සරණයි ඔබට👍❤🔥
The black spice is whats that black pepper or roasted curry powder .
එ් චිකන් කරිය නම් මාරම ලස්සනයි.
හැදුවා හරිම රසයි
ඔබතුමා ගෙ කෑම ගොඩක් රසයි මං ගොඩක් වෙලාවට ඔබ තුමාගෙ කෑම ට්‍රයි කරනව ගොඩක් ස්තූති සර්❤
Thank you
අද මම මේක හැදුවා හරිම රසට ආවා ..🙏 thanks
🙏🙏🙏 ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි
Hi Chef, where do u buy fresh rampe from in Melbourne? I've only seen Frozen or dried. Love ur channel and keen to try a few recipes including this one 😊
Try boxhill Central.
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
Woooow chef super 🤗
I made a chicken curry for the first time & it came so delicious.All at home liked it❤
Thankyou so much Chef!!!
Me too
Very good ❤
Thank you chef