අග්බෝ ඇතා වෙනුවෙන් රිදෙන අයට රිදෙන සංවේදී විරිදුව Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.ย. 2023
  • #viridu_nalin #විරිදු_නලින්
  • บันเทิง

ความคิดเห็น • 526

  • @gayansudarma6631
    @gayansudarma6631 10 หลายเดือนก่อน +102

    අග්බෝ ඇත් රජුනි දළදා සමිදු පිහිටෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා

    • @chandrakanthi6921
      @chandrakanthi6921 10 หลายเดือนก่อน +3

      ඝුවපත්,ෙවිවා,ඉක්මනින්,අ,ෙ,ාග්අැත්රජා,ෙනනි😮😊😊

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 10 หลายเดือนก่อน

      Lassana i puthe adarei parissamin enna budusaranai

    • @user-ip2lb2um8e
      @user-ip2lb2um8e 10 หลายเดือนก่อน

      R one r4

    • @LayanalAiiya-bx6je
      @LayanalAiiya-bx6je 10 หลายเดือนก่อน

      @@chandramalkanthi2892 5

    • @asankavinodhani822
      @asankavinodhani822 10 หลายเดือนก่อน

      @@chandrakanthi6921 p

  • @gayansenavirathna4562
    @gayansenavirathna4562 10 หลายเดือนก่อน +75

    අප මහා බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ බලයෙන් හා සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවෙන් අග්බෝ ඇතුට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @LasinduNawanjana
    @LasinduNawanjana 10 หลายเดือนก่อน +40

    ඉක්මන් සුවය පතනවා අග්බො ඇත් රජුනි අග්බො විතරක් නෙ⁣මෙයි ලෙඩවි සිටින සැම සතෙක්ම ඉක්මන් සුවය පතනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️

  • @reallyWhat-eo8rk
    @reallyWhat-eo8rk 10 หลายเดือนก่อน +37

    ඇස් දෙකට කදුලු ආවා .මල්ලි මේ විදියට පපුවට දැනෙන්නට විරිදුව කිවුවට .අපේ අග්බෝ ඇත් රජු ඉක්මනින් සුවපත් වේවා ...වැඩියෙන් තවතවත් මිනිස්සු න්ගේ කරුනාව අග්බෝ ඇතුට ලැබේවා ....

  • @dishanayakachamika8248
    @dishanayakachamika8248 10 หลายเดือนก่อน +18

    අග්බෝ ඇතාට දළදා සමිඳුන්ගේ ආරක්ෂාව ලැබී ඉක්මනින් සුවපත් වෙිවා❤❤❤

  • @Cobra385
    @Cobra385 10 หลายเดือนก่อน +33

    අග්බෝලෙ වස්තුවේ ඉක්මනින් සුවපත් වේන්න❤❤❤❤
    බුදු ගුන බලයෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @lakmalpushpakumara8867
    @lakmalpushpakumara8867 10 หลายเดือนก่อน +13

    දැනුනා අයියේ. ඒ විරුදු ටික හදවතට...තවත් මේ වගේ රටේ දෙවල් ..මිනිස්සුන්ට කියලා දෙන්න.ඔයට ශක්තිය දයිර්ය ලෑබෙවා...අයියේ..ඔයට බුදු සරණයි... රුවන්වැලි මහාසෑරදුන්ගෙ.මහා බලයෙන්...අග්බොට.ඉක්මන් සුව ලෑබෙවා..🙏🙏🙏

  • @rajithakumari4636
    @rajithakumari4636 10 หลายเดือนก่อน +41

    උතුම් දළදා වහන්සේ පිහිට ආරක්ෂාවයි අග්බෝ ඔයාට 🙏🙏🙏තිසරණ සරණින් ඉක්මනින් සුව ය ලැබේවා අග්බෝ 🙏🙏🙏🙏

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 10 หลายเดือนก่อน +12

    අනන්තවු බුදුගුන බලයේ පිහිටෙන් බෝසත් මිනිසුන්ගේ උත්සහයෙන් තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් නිරෝගිවි සුවපත් වේවා රත්තරන් මැනික දළදාහාමුදුරුවෝ ආරක්ෂා කරත්වා දිර්ඝායු වේවා සුවපත් වේවා

  • @anojasrimanthi0510
    @anojasrimanthi0510 10 หลายเดือนก่อน +27

    දළදා සමිඳු පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා අග්බෝ ඇත් රජුනි 🙏🙏🙏

    • @suranwickramasinhe9417
      @suranwickramasinhe9417 10 หลายเดือนก่อน

      අපේ මනුස්සකම් ඇති හොඳ හදවත් ඇති මිනිසුන් තෙරුවන් සරණින් ඒ මිනිසුන් වැජඹෙන්න ඕනේ ඒ වගේම හැම සතෙක්ම ලෙඩින් දුකින් ඉන්නවනම් සුවපත් වෙන්න ඕනේ බොට හොඳ වෙනකොටම මනුස්සයෙක්ගේ කුහක හදවත් ඇරිලා හොඳ පැත්තට විවර වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම තෙරුවන් සරණයි

    • @CirilRajapaksha
      @CirilRajapaksha 10 หลายเดือนก่อน

      Me Dskalkjkslkasj

  • @DinethVlogSL
    @DinethVlogSL 10 หลายเดือนก่อน +15

    අග්බෝ ඇත් රජුට මෙන්ම සියලුම අලි ඇතුන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏... අග්බෝ ඇතුට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! 🙏🙏
    තෙරුවන් සරණයි !!! 🙏🙏

  • @chanim5207
    @chanim5207 10 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණින් අපේ රට තේජවන්ත කම විදහා දක්වන ඔබ වැනි සද්ධන්ත කුලයේ සිකිම සතෙකුට සිවූපවෙකුට ස්වාභාව ධර්මයෙන් පවා හිරිහැරයක් නොවේවා තෙරුවන් සරණින් ඉක්මනින් සනීප වෙන්න අග්බෝ ඇත් රජුනි❤❤❤❤ ආදරෙයි ගොඩක්

  • @nadeekanilmini4409
    @nadeekanilmini4409 10 หลายเดือนก่อน +21

    අග්බෝ,.. ඇත් රජුනි... දළදා සමිදුගේ පිහිටෙන් ඔබ‍ට ඉක්මන් සුව ලැබේවා...❤❤❤❤❤

  • @inokahemachandra7441
    @inokahemachandra7441 10 หลายเดือนก่อน +6

    ඇත්තටම ඇස් වලට කදුලු එනවා මේ දේවල් දකිද්දී ඇහෙද්දි .අපි අපි ට පුලුවන් විදිහට සොබාදහම ත් රැකගෙන එකමුතු වෙලා අපේ රට තවතවත් ලස්සන කරගෙන රැකගනිමු .අපේ මිනිසුන් ලග තියෙන උණු වෙන සිත් ඇත්තටම හරි ම වටිනවා.බොහෝම පින් අග්බෝ වෙනුවෙන් කැපවෙන සියලු දෙනාට 🙏🙏🙏

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 10 หลายเดือนก่อน +10

    අග්බෝ ඇත් රජුනි අල්ලා දෙවියන්ගේ .පිහිටෙන් නබි තුමාගේ ආසිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා 😢😢😢😢🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋🕋❤❤❤❤❤❤දැනෙන වේදනාව අඩුවේවා 🤲🤲🔥🔥🔥

  • @user-gr2jv4ng1d
    @user-gr2jv4ng1d 10 หลายเดือนก่อน +6

    අග්බො ඇත් රජුට .
    නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා .
    උතුම් දළදා සමිදුගේ පිහිටෙන් .
    මල්ලි ඔබටත් .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ

  • @shwusbs3889
    @shwusbs3889 10 หลายเดือนก่อน +12

    අග්බෝ ඇත් රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා කැලවල සිටින විෂඝෝර සර්පයන් පාවා සුවපත් වෙත්වා.. අග්බෝ ඇත් රජුට ශ්‍රී දලඳා වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේවා 🙏😢🙏

  • @NilankaAberathna
    @NilankaAberathna 10 หลายเดือนก่อน +11

    💘රුදුරු වූ මිනිස් හදවත් තුලට පින්සිතුවිලි පහල වේවා !!!🙏🙏🙏💓

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 10 หลายเดือนก่อน +11

    අග්බෝ ඇත් රජුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි අනන්ත වූ බුදු ගුණයේ බලයෙන් ඔබට ඉක්මන් සුවය ලැබේවා ඒ වගේම තමයි කදුළු,දුක හංගගෙන විරිදු කියන ඔබටත් තෙරුවන් සරණයි.

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 10 หลายเดือนก่อน +36

    සියලු දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා 😢 බුදු saranai ඇත් රජුන් ta නිදුක් නිරෝගී සුවය ඉක්මනින් සුවය .🙏🙏🙏

  • @vishanthimanel9884
    @vishanthimanel9884 10 หลายเดือนก่อน +3

    මේ වගේ මිනිස් හිත් තියන මිනිස්සු අඩුයි...මනුස්සයෙක්..මනුස්සයකුට නැති කාලෙ....සත්ව කරුනාව තියන මේ අයට හරියන්න ඕන...මහ දනවතුන් ඉන්න රටේ..මේ අය..ආදර්සයක්..👌නලීන් මල්ලී..

  • @sajiwanisilwa
    @sajiwanisilwa 10 หลายเดือนก่อน +4

    මගේ අවු:04 චූටි දුවගේ හිතටත් දැදැනුනා මල්ලියේ ඔයාගේ පද ටික. කෑම දෙන අයට පින්සිද්ද වෙනවලු.සියලුදේනාටම බුදුසරණයි.

  • @dishan-tg6ee
    @dishan-tg6ee 10 หลายเดือนก่อน +4

    අග්බෝ මණික ඔයාට දළදා සමිදු පහිට, රැවන්වැලි සෑ රජුන්ගේ පිහට, ජයශ්‍රී මහා බෝධි න් වහන්සේ ගෙපිහිට තූ ණුරුවනෙ පිහිට ලැබෙන බවට සත්‍යය යි සත්‍යයයි,සත්‍යයි.

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 9 หลายเดือนก่อน +1

    අපේ අග්බෝ ඇතුලු රෝගීව ඉන්න සියලුම සත්තු ඉක්මනින් සුවපත් වේවා !!!තෙරුවන් සරනයි අග්බෝ ඔයාට

  • @punchihan7210
    @punchihan7210 10 หลายเดือนก่อน +7

    අපේ ලොව්තුරු බුදුරජාණන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ දන්තදළදාවහාන්සෙගෙ පිහිටයි නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏

  • @renukarenuka4483
    @renukarenuka4483 10 หลายเดือนก่อน +5

    දළදා සමිදු පිහිටයි ඉක්මනින් සුවපත් වේවා නිදුක් වේවා නිරෝගි වේවා ....සියලු සතුන් .බුදු සරණයි

  • @user-mh6kb1cn6m
    @user-mh6kb1cn6m 10 หลายเดือนก่อน +6

    දළදා සමිඳුගේ සමිඳුගේ පිහිටෙන්මේ ඇත් රජුනි ඔබ නිරෝගිමත් වේවාඉක්මනින්ම සුවපත් වේවාසියලුම වන සතුන් නිරෝගී වේවා නිදුක් වේවා සුවපත් වේවාතෙරුවන් සරණයි දෙවි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiPeiris-pf8or
    @DamayanthiPeiris-pf8or 10 หลายเดือนก่อน +8

    අග්බොට ඉක්මනින් සුවපත් වෙවා ! නලින් මල්ලිට ඉතුති වෙවා !

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 10 หลายเดือนก่อน +10

    මල්ලීගේ විරිදු වල රසය කියන්න වචන නෑ මට .විශේෂයෙන්ම මම ඔබට ස්තූතියී වන්ත වෙනවා,""කියන්න ඕනෑ දේ කෙලින් කියනවාට""🙏🙏🙏..අපේ රටේ සමහරක් ""බත් කන - - - ,,ජාතියක්..මල්ලී ඔබට ජය වේවා .බුදු සරනයී .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 10 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!.යෝධබල ඇත්බල දිරිය ශක්තිය ලැබෙිවා !!!.😭😭😭❤❤❤❤❤🙏🙏🙏🙏🙏 අග්බෝ ,ගජබාහු ඇතුළු සියළුම සතුන් සුරැකේවා !!!.නිදුක් නීරෝගී දීර්ඝායු ලැබෙිවා !!! ගොඩාක් ස්තුතියි ,විරැදුව හරිම සංවෙිදියි ..තෙරැවන් සරණයි !!!❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @user-tb7fq1pf8i
    @user-tb7fq1pf8i 10 หลายเดือนก่อน +15

    වනෙ ඉන්න වනසතුන් ගෙන් කරදරයක් නැ උන්ට හිරි ඇර කරන්නේ අපෙම මිනිස්සු ඊට පස්සේ ඉතින් දරැනු වෙනවා මමත් ඉන්නෙ අලි වනාන්තරයක තමා එත් අපටනමි කරදරයක් නැ❤

    • @dushanchamara2676
      @dushanchamara2676 10 หลายเดือนก่อน +1

      Sathekuta karadara karanna nethan apitath karadara ne ❤❤❤

  • @wasanthikumari2948
    @wasanthikumari2948 10 หลายเดือนก่อน +1

    Agbo ath rajuni dalada සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී වේවා suwa path wewa

  • @shanthagunarathna3123
    @shanthagunarathna3123 10 หลายเดือนก่อน +6

    අග්බෝට ඉක්මන් සුවය ලැබේවා !!! නලින් මහත්මයා බොහොම පින් .

  • @KamalChaminda-ci2wz
    @KamalChaminda-ci2wz 9 หลายเดือนก่อน

    තෙරුවන් ගුණ බෙලෙන් ස්වර්ණමාලී සෑ රජුන්ගේ ආනුභාවයෙන් ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටෙන් අග්බෝ සුවපත් වේවා 🙏❤️

  • @dilrukshl
    @dilrukshl 10 หลายเดือนก่อน +3

    අග්බෝට🐘🐘🐘💎💎💎💎❤️❤️❤️ ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏 දීර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 10 หลายเดือนก่อน +3

    අග්බෝ රජුනි ඉක්මනින්ම ඔයාට සුවය ලෙබේවා ..අනිත් අයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා ...

  • @EppawalaTv
    @EppawalaTv 10 หลายเดือนก่อน +7

    ඉක්මන් සුව පාර්ථනා කරනවා අග්බෝට හැම සතෙක්ම හරිම අහිංසකයි.😥😥🙏

  • @sriyanigunawardan5040
    @sriyanigunawardan5040 10 หลายเดือนก่อน +5

    🙏🙏🙏උතුම් තෙරුවන් බෙලෙන් දළදා සමිඳු පිහිටෙන් අග්බෝ ඇත් රජුනි ඔබ‍ට වේදනාවක් නොමවන ඉක්මන් සුවය සියළුම දෙවියන්ගේ පිහිට
    ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
    මේ අහිංසකයා වෙනුවෙන් කැපවී මහන්සි වෙන සියළුම බුද්ධ පුතුන්ලට උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏🐘🐘🐘🐘❤️❤️

  • @chandranidm2343
    @chandranidm2343 10 หลายเดือนก่อน +6

    අපේ තතාගතයන් වහන්සේ ගේ ජිව මාන වැඩ සිටින දලදා සමිදු පිහිට යි ඇත් රජුනෙ ඔබ ට

  • @lksiaee6853
    @lksiaee6853 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඇත්තටම ඒ සතා දිහා බලනකොට ඇඬෙනවා හරිම දුකයි කැලේ ඉන්න හැම සතාගෙන් කරදර තමයි ඇයි මේ කරදර වෙන්නේ එහේ සත්තුන්ගේ ඉඩකඩ දැන් අඩුයි ඒ කියන්නේ ඒ සත්තුන්ට අයිති කැලෑ ඒවා ශුද්ධ කරහම ඒ සත්තු කොහේ ඉන්නද ඉස්සර paraval දොරවල් තිබුණා දැන් එහෙමත් වැහි ගෙන යන්නේ ඒ සත්තුන්ට වතුර ටිකක්වත් බොහොම නැහැ ඉස්සර අපේ ගමේ ගඟ තියෙනවා ඒ ගමට අලි නාන්න කියනවා හරිම ලස්සනයි ඒ කාලේ තමයි ලොකු මිනිස්සු පොඩි මිනිස්සු කරන්න හැමෝම ආහාර එහෙම සතුටින් බලාගෙන ඉන්නවා දැන් එහෙම කාලයක් නැහැ සත්තුන්ට ආදරේ කරන බොහෝ පිරිසක් ඉන්නවා හැම කෙනාම ජීවත් වෙන්න ඕනේ දෙවියන් වහන්සේ තමයි මේවා දන් දෙවි පිහිටයි බුදු සරණයි හැමදෙනාම සතුටින් ජීවත් වෙන්න තෙරුවන් සරණයි

  • @rukmanrukman-pt3uh
    @rukmanrukman-pt3uh 10 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය පාර්තනා කරනව.
    දලදා හමූරුවන්ගෙ පිහිටයි 🙏🙏

  • @sandamalisandamali574
    @sandamalisandamali574 10 หลายเดือนก่อน +1

    අග්බො ඔබට බුදුසරනයි දෙවිපිහිටයි

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 10 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුවය ලැබේවා .වේදනාව නොදැනෙවා .🙏🙏🙏

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 10 หลายเดือนก่อน

    අග්බෝ හස්ති රාජයාට තෙරුවන් සරණයි ඉක්මනින් සුවය ලබන්න ඕනෙ බුදු සරණයි අග්බෝ හස්ති රජුනි

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විරිදු අහන්න විට කදුළු ගලනවා ඒ තරම් සංවේදී..

  • @nilusuranga4933
    @nilusuranga4933 10 หลายเดือนก่อน +1

    අක්බෝ ඇත් රජුනි ඔබට දළදා සමිඳු පිහිටයි

  • @imliveinbangtanworld3631
    @imliveinbangtanworld3631 10 หลายเดือนก่อน +3

    ඳළඳා හාමුදුරුවන්ගෙ පිහිට ලැබෙනවාමයි ඇත් රජුනි 🙏🏻🙏🏻🙏🏻💫🌍❤

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 10 หลายเดือนก่อน

    බුදු ගුණ බලයේන් ඉක්මන් සුවය ලැබේවා අග්බෝහට....බුදු සරණයි සියලුම දෙනාටම .......💕💕💕🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබ තුමාට අග්බෝ රජුනි නුබට නිදුක් නිරෝගී ඉක්මන් සුවය ලැබේවා !!

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත්රජුනි ඉක්මනින් සුවය ලැබේවා නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා තෙරැවන් සරනයි

  • @user-om8jj1tu6v
    @user-om8jj1tu6v 10 หลายเดือนก่อน

    උතුම් ජය ශ්‍රී මහා බෝ සමිඳු පිහිටෙන් ඈත්රජු නේ ඔබව සුවපත් වේව., තෙරුවන් සරණයි ඔබ‍ට 🙏🙏😢😢😢

  • @SankanadaTv
    @SankanadaTv 9 หลายเดือนก่อน

    නලීන් අයියට පින් තිරිසත්වයෙකුටත් වටිනා කමක් දීලා නීරෝගී සුව පතනවා බොහෝම වටිනවා පින්සාර සිතුවිල්ලක් අග්බෝ ඇත් රජුනි නීරෝගී සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭

  • @agmallika1961
    @agmallika1961 9 หลายเดือนก่อน +1

    සතුන් ට හිමි වනය සතුන් ටම දෙන්න මිනිසුන් ගේ සිත් පහළ වෙිවා වන සතුන් ට අභය දානය දෙන්න සිත් පහළ වෙීවා

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 หลายเดือนก่อน +3

    තව කාලයක් ජීවත්වන්න දීර්‍ර්ගායුශ ලැබේවා පව් මොනතරම් වේදනාවක් විදිනවද ඇතාට උදව් කරන අයටත් මල්ලි ඔයාටත් තෙරුවන් සරනයි❤❤❤🙏🙏🙏

  • @kumarekumare353
    @kumarekumare353 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත්රජුනි තෙරුවන් ගුණ බලයෙන් ඉක්මන් සුව ලැබේවා දීර්ඝායු වේවා 🙏🙏🙏🙏

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 10 หลายเดือนก่อน

    Loka palsna දෙවියෝ පිහිට වෙලා me අහිංසක satha නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql 10 หลายเดือนก่อน +4

    සියලු දෙවියන්ගේ රැකවරණය ලැබී අපේ අග්බෝ ඇත්රජුට ඉක්මනින්ම සුවය ලැබේවා දිර්ඝායුෂ ලැබේවා😂😂😂

  • @isharichapa3480
    @isharichapa3480 10 หลายเดือนก่อน

    දළඳා සමිඳු ආශිර්වාදයෙන් ඉක්මනින් සනීප වේවා. අයියේ ඔයටත් බුදු සරණයි. මිනිස්සුන්ගේ වැරදි වඩා වැඩ නිසා තමයි අහිංසක සත්තු ටිකත් දුක් විදින්නේ. අමන මිනිස්සු ඉන්නකන් ඔහොම තමයි. අපි ජීවත් වෙන්නේ අලි නිතර දෙවේලේ ඇවිත් යන එන ගමක තමයි.

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුට දළදා සමිඳු පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @dinoshithelikadabopage6972
    @dinoshithelikadabopage6972 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවපත් වේවා....!! අග්බෝ මැණික...බුදු සරණයි ඔයාට....! අග්බෝ ගැන කියන විරිදුව ලස්සනයි...අයියේ ඔයාටත් තෙරුවන් සරණයි...!

  • @user-ow6xr4pe5h
    @user-ow6xr4pe5h 10 หลายเดือนก่อน

    අග්බෝඇත්රජුනි.නුඹට.ඉක්මන්සුවයලැබෙවා.දලදාසමිඳුගෙ.පහිටආරක්ෂාවලැබෙවා..ඇත්රජුට.අපඋපස්තාන.කරනසියලුම.පින්වතුන්ට..සමිමා.සමිබුදුසරණයි❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sesildayarathna449
    @sesildayarathna449 10 หลายเดือนก่อน

    ඔබ විරිදුවෙන් හෝ කියපු කතාව නම් සම්පූර්ණ ඇත්ත. ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න පරයො නිසා තමයි මේ අලි මිනිස් ගැටුම ඇති වෙලා තියෙන්නෙ. බොහොම ස්තූතියි උන්ට මේව මතක් කරල දීපු එක ගැන.ජය වේවා.

  • @iranganinawela7589
    @iranganinawela7589 9 หลายเดือนก่อน

    අනන්ත වූ බුදුගුණ බලෙන් අග්බෝ ඇත් රජුනි ඉක්මනින්ම සුවපත් වේවා ..නිදුක් වේවා..දීර්ගායු වේවා ...ඔයාට අපි ගොඩක් ආදරෙයි හොදේ ❤

  • @ShakyaSamarawickrama
    @ShakyaSamarawickrama 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුනි දලදා සමිදුන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා !🙏තෙරුවන් සරණයි !

  • @niranjalakumari9435
    @niranjalakumari9435 10 หลายเดือนก่อน +3

    අග්බෝඇත් රජුගේ සියලුම ලෙඩ රෝග සුවවේවා 🙏🙏🙏🙏 බුදුසරණයි

  • @samasriyanisriyani7507
    @samasriyanisriyani7507 10 หลายเดือนก่อน

    ඇත්තට ඔයාට ගොඩක් පිං අග්බෝ වෙනුවෙන් විරුදුවක් ගයුවට. අග්බෝ ගේ වීඩියෝ හැමඑකක්ම මම බලනවා හරිම දුකයි එයා සුව කරන්න වෙහෙසෙණ සියළුම දෙනාට තෙරුවන් සරණයි ❤️❤️❤️🙏🙏🙏🙏

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුනි ඔබට ඉක්මන් සුව ලැබේවා තෙරුවන් සරනයි ♥️🙏ගොඩාක් ලස්සන සංවේදිම කවි පෙලක්

  • @jayamala7987
    @jayamala7987 10 หลายเดือนก่อน +2

    Agboota dergaausha ලැබේවා සුව කරන හැමෝම කට්ටිය ta බුදු saranai සියලු දෙවියන් ආරක්ෂා karathwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @kusumlatalata3838
    @kusumlatalata3838 10 หลายเดือนก่อน

    ෙතරැවන් සරනයි මල්ලි. ෙබාෙහාම. පින් ස්තූති. කුසුමලතා සව්‍දි ඉක්මන්. සුවය ලැෙබ්‍වා අග්ෙබා් සියලු ම. සත්වෙයා්. නිදුක් ෙවත්වා. නීෙරා්ගි. ෙවත්වා සුවපත් ෙවත්වා 🙏🙏🙏🙏👍👍

  • @user-nw6gy8qt5k
    @user-nw6gy8qt5k 9 หลายเดือนก่อน

    ඔබෙ විරිදු බලයෙන්.ඇත්රජට යහපතක්ම වේවා. ❤❤❤❤

  • @ChathuchamaraChathuchamara
    @ChathuchamaraChathuchamara 10 หลายเดือนก่อน

    දළදා සමිදු පිහිටෙන් ඇත් රජුනී ඔබ සුවපත් වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 10 หลายเดือนก่อน

    ඇත් රජුනි ඔබට නිදුක් නිරොගි සුවපත් භාවය ලැබේවා නමෝ බුද්ධාය

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    දලදා සමිදු පිහිටෙන් ඉක්මන් සුවය ලැබෙයි පුතේ ඔයාට
    අනිත් හැම සතෙකුටම තෙරැවන් සරනයි

  • @user-rv1rm3ov5n
    @user-rv1rm3ov5n 10 หลายเดือนก่อน +1

    අග්බෝ ඇත් රජුට ඉක්මනින් සුවය ලැබේවා ,🙏🙏 ,තෙරුවන් සරණයි 🙏🙏

  • @NishanthiPriyangani-gk3sf
    @NishanthiPriyangani-gk3sf 10 หลายเดือนก่อน

    අග්බෝ මැණික ඉක්මනින් සුවය ලැබේවා .විරුදුව අහද්දි ඇස් වලට කදුලු ආවා.අනේ මිනිසුනේ ඒ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා.අග්බෝ සුව කරගන්න දිවා රෑ නොබලා වෙහෙසෙන සියලුම දෙනාට අනේක වාරයක් පින්.

  • @javijerathna4188
    @javijerathna4188 10 หลายเดือนก่อน +14

    අග්බෝ ඇත් රජුනි ඔබට ඉක්මන් සුවය ලැබේවා ....මෙවන් විරිදු සුරල් ගේන ඔබතුමන්ට ජාතියේ ප්‍රණාමය ...❤️❤️🙏🙏

  • @chandrikaa958
    @chandrikaa958 10 หลายเดือนก่อน +3

    අග්බෝ ඇත් රජුනි ඔබට ඉක්මනින් සුවය ලැබේවා දළදා සමිදු පිහිටෙන් 🙏🙏🙏❤️❤️❤️ නලින් මල්ලි ඔබටත් පිං 🙏🙏🙏❤️❤️❤️

  • @semasingherani705
    @semasingherani705 10 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා අග්ගෝ ඔයාට බුදුසරණයි ලස්සනයි විරිදු තෙරුවන් සරණයි මල්ලි ඔයාට 🙏❤️

  • @user-rq5pv9rf5l
    @user-rq5pv9rf5l 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුනි ලොව්තුරු බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ......

  • @priyangapriyanga6644
    @priyangapriyanga6644 10 หลายเดือนก่อน

    අනන්ත උ බුදුගුන බලයේන් ඉක්මන් සුවය ලැබේවා අග්බෝ ඇත් රජුනී..

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුනි දලදා පිහිටයි ඔබට. ඉක්මනින් සුවය ලැබේවා.

  • @user-bu3es6nj4s
    @user-bu3es6nj4s 10 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුව පත් වේවා!අග්බෝ ඇත් රජුනි....

  • @deepajayalath
    @deepajayalath 10 หลายเดือนก่อน

    ❤❤❤❤ තෙරැවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා අග්බො අැත් රජුට

  • @pansilupansilu1303
    @pansilupansilu1303 10 หลายเดือนก่อน +2

    ඇස් වලට කදුළු ආවා ඇත් රජුනි තෙරුවන් සරණින් ඉක්මනින් සුව පත් වේවා 🙏🙏🙏

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd 10 หลายเดือนก่อน

    Ane හරිම දුකයි බුදුසරණයි ඇත් රජාට ලස්සනයි මල්ලි ඔයාගේ viriduwa❤

  • @nalinprasanna17
    @nalinprasanna17 10 หลายเดือนก่อน

    නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ඇත් රජුනි.

  • @pirathippirathip284
    @pirathippirathip284 10 หลายเดือนก่อน

    ඇත් රජුනේ ඔබට බුදු සරණයි ඉක්මනින් සුවපත් වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 10 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අග්බෝට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි මල්ලි

  • @user-rz4eh7vc5h
    @user-rz4eh7vc5h 10 หลายเดือนก่อน

    දළදා සමිඳු පිහිටෙන් ඉක්මනින් සුවපත් වේවා ඇත් රජුනි 🙏

  • @kumari2876
    @kumari2876 10 หลายเดือนก่อน

    සුවපත් වේවා ඔබ නිරෝගී වේවා ඔබ තෙරුවන් සරණයි

  • @gangasilva655
    @gangasilva655 10 หลายเดือนก่อน

    අග් බො ඔයාට තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා ඔයාට බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏e🙏

  • @asakuwait7343
    @asakuwait7343 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුරුනේ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරනයි 😢❤️

  • @darshanaedirisinghe1274
    @darshanaedirisinghe1274 10 หลายเดือนก่อน

    👏👏👏🙏🙏🙏💟💟💟💟💟💟💟💟💟💟💟💟🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏👏👏බුදු සරණයි ! බුදු සරණයි !! බුදු සරණයි !!!👏👏👏👏🙏🙏🙏🙏

  • @dimithuasanka7008
    @dimithuasanka7008 10 หลายเดือนก่อน +4

    මෙය සත්‍යට කරපු කාලකන්නිය අනිවාර්යයෙන්ම හොයල්ලා මරන්න ඕන මිනිසුන්ට වැඩිය සතුය හොදයි අයියා බුදු සරණයි ❤❤❤❤

  • @chandnichandra1322
    @chandnichandra1322 9 หลายเดือนก่อน

    අනන්ත වු බුදුගුණ බලයේන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා බූදු සරණයි ❤❤❤

  • @ryarya140
    @ryarya140 9 หลายเดือนก่อน

    බුදු සරණායි නිදුක් නිරෝගී බව ලැබේවා දීර්ඝඋස ලබේඑවා

  • @ranjaniran5849
    @ranjaniran5849 10 หลายเดือนก่อน

    අක්ගෝ ඇත් රජුනේ බුදුගුන අන්තයි අප්පමානයි එ සත්තයානු බාවයෙන් ඉක්මනටසුව වේවා

  • @renoreno4033
    @renoreno4033 10 หลายเดือนก่อน

    තෙරැවන් සරණයි ඇත්.රජුනෙ
    ඉක්මන් සුවය ලැබේවා

  • @raneisujata8623
    @raneisujata8623 10 หลายเดือนก่อน

    ඇත් රාජුනි ඔබට ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤ 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dammikabhr8246
    @dammikabhr8246 10 หลายเดือนก่อน

    අග්බෝ ඇත් රජුනි තෙරුවන් සරණයි දෙවි පිහිටයි මැණික 💕💕💕