දිවි ගමනට සමුදුන් නැඳුන්ගමුවේ ඇත් රජුගේ ඔබ නො ඇසූ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 1.2K

  • @deshanlakshitha7694
    @deshanlakshitha7694 2 ปีที่แล้ว +506

    මොනා උනත් අපිට වඩා ගොඩක් පිං රැස් කරගන්න ඇති උතුම් දළදා වහන්සේ වැඩමවලා. ඒ පින අමාමහ නිවනට හේතු වේවා! 😌❤️

    • @roshanthroshanth8833
      @roshanthroshanth8833 2 ปีที่แล้ว +2

      Hiyoooooo Raja come again 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pusphakanthi2661
      @pusphakanthi2661 2 ปีที่แล้ว +5

      අනේ ගිය පෙරහරේ හිටියා නිවන් අමාමහ නිවන් සුව ලැබේවා 😭😭😭😭😭😭😭😭😭

    • @redlinegamingofficial4162
      @redlinegamingofficial4162 2 ปีที่แล้ว +2

      අපිට වැඩිය එම ඇත් රාජ පින් කරන නිවන් සුව යාමද අප හට දුක් විමට කරුනම් 😓💔

    • @senuriudara486
      @senuriudara486 2 ปีที่แล้ว +3

      Sadhu sadhu sadhu🙏

    • @noway4736
      @noway4736 2 ปีที่แล้ว +1

      පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??

  • @prasangikapitiwalaliyanage8159
    @prasangikapitiwalaliyanage8159 2 ปีที่แล้ว +99

    දැනෙන දුක වචන වලට පෙරලන්න බැහැ.දෑසට නැගෙන කදුලු නවතන්න බැහැ.......ඇත් රජුනි ඔබ ගැන මතකය සදා අප හදවත් තුළ රැදේවි....මනුෂ්‍යත්වයට අභියෝග කළ ඔබේ උත්තරීතර ගුණාංග පරිසමාප්ත අර්තයෙන්ම මේ යැයි කිව නොහැකි තරම් ......මෙලොව පහළ වූ වාසනාවන්ත ඇත් රජුනි ! ඔබට උතුම් නිර්වාණය පසක් කර ගැනීමට ලැබේවා !

    • @Vijhanga
      @Vijhanga 2 ปีที่แล้ว

      මම ආසම නැදුන්

  • @Madhushika-mr6vz
    @Madhushika-mr6vz 2 ปีที่แล้ว +308

    සැමදා අපි ඔබට ගෞරව කරමි නැදුන්ගමුවේ ඇත්‍ රජුනි ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමි 🙏🙏

    • @YOHAN_K_Y
      @YOHAN_K_Y 2 ปีที่แล้ว

      😔😔🙏

    • @yamunachandrakanthi.......2833
      @yamunachandrakanthi.......2833 2 ปีที่แล้ว +2

      සැමදාම..ආදරෙන් .වැලදගත්.ඇත්.රජුනි.ඔබට නිවන්සුව

    • @akalankanirmal6089
      @akalankanirmal6089 2 ปีที่แล้ว

      ග්‍යුඊඊඉඔ9ප්ප්ප්ල්ල්ල්ල්ල්ක්ජ්ජ්ජ්හ්ගුඕඔඉඔඉඔලොඉකික්ක්ල්ල්ලොල්ප්ල්ලොල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ජ්ජ්ක්ක්ක්ජ්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ක්ල්ල්ල්ල්ල්ල්ල්ල්ක්ක්ක්ල්ල්ල්ල්ල

    • @akalankanirmal6089
      @akalankanirmal6089 2 ปีที่แล้ว

      ජ්ල්ම්😚😚😚😚😚☺️☺️🙂😂😂😂😂🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊

    • @pabodasanjiwani9352
      @pabodasanjiwani9352 2 ปีที่แล้ว

      අැත් රජුනි නිවන් සුව

  • @nadeedilrukshi5841
    @nadeedilrukshi5841 2 ปีที่แล้ว +228

    සුභ ගමන් ඇත් රජුනි 😔
    ආයෙත් දවසක ලෝකේ
    හමුවෙමු කියන්න බැහැ
    මක්නිසාද යත්, ඔබ අපට පෙර නිවන් දුටුවේය
    ඇත් රාජුනි ඔබ භාග්‍යවන්තයි!!

    • @nipuniwillarachchi1896
      @nipuniwillarachchi1896 2 ปีที่แล้ว +4

      Mn hithanne unwahanse budubawa pathana bosathanan keneki .Apita hambei akke samaharawita 😭Sansare.Unwahanse bosathanan wahanse namak🙏🙏

    • @nadeedilrukshi5841
      @nadeedilrukshi5841 2 ปีที่แล้ว +2

      Yes dear we hope that🙏🙏

    • @nipuniwillarachchi1896
      @nipuniwillarachchi1896 2 ปีที่แล้ว +2

      @@nadeedilrukshi5841 I hope it will come true let's see akke.Nice words akke.🙏

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 2 ปีที่แล้ว +209

    මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ranjanagunathilaka1588
      @ranjanagunathilaka1588 2 ปีที่แล้ว

      Vijaya raja ta rip

    • @noway4736
      @noway4736 2 ปีที่แล้ว

      පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??

    • @sasinduk.2232
      @sasinduk.2232 2 ปีที่แล้ว

      @@noway4736 💯 Right

  • @Shaligirl___
    @Shaligirl___ 2 ปีที่แล้ว +2

    නැවත එනු මැන කියා නොකියමි
    නැවත නොඑන බව දන්න නිසා..
    සැමට රහසේ ගියදෝ නුබ
    මුලු ලොවක් අද හඩවලා..
    කවරදා යලි දකින්නදො ඒ
    තේජවන්ත රුව දෑසිනා..
    සදා අමරණීයයි ඔබේ රුව
    හදවතේ අප සැමගෙමා..❤️😢
    බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා ඇත් රජුනි..❤️😢😢🙏🙏

  • @harshakumara9950
    @harshakumara9950 2 ปีที่แล้ว +214

    බෝසත් ඇත් රජුනි.. සිදු කළා වූ මහානීය කුසලස්කන්ධය ප්‍රාර්ථනීය සම්මා සම්බුද්ධත්වය පිණිසම උපනිශ්‍රය වේවා !! 🙏 🙏 🙏

    • @jayasingheranjith4157
      @jayasingheranjith4157 2 ปีที่แล้ว +1

      Pin ATI hastiya utm amamaha nivan suwa ladeva

    • @Nora.9873
      @Nora.9873 2 ปีที่แล้ว +1

      සාධු සාධු සාධු

    • @noway4736
      @noway4736 2 ปีที่แล้ว

      පිනක් පිනක් ගගා වැලලෙන්න එපා කැලේ ඉන්න ඕන සත්තු හිරකාරයෙක් වගේ හදලා උගේ නිදහස දශක ගණනාවක් තිස්සේ විනාශ කරලා උගේ අයිතීන් (පිරිමිකම) අමු අමුවේම නැති කරලා, කකුලට දම්වැල් දාලා කරඩුවක් උස්සපු පලියට පින්කරයෙක් කියන්න එපා (ටිපර් වෙන්න එපා අපහස කරා කියලා හැබැයි බුදුහාමුදුරුවෝ සත්ව හිංසනය අනුමත කරලා තියනවද?.). මේක සත්ව හිංසනයක් කියලා පිළිගත්තේ නැති උනාට හොදට හිතල බලන්න මේක එක්තරා විදිහක සත්ව හිංසනයක්. සත්තු අයිති කැලෑවට මිසක් පන්සල්වල කුබ්බයම්වලට නෙවේ. මිත්‍යා දුෂ්ටියෙන් නැතුව මොලෙන් හිතලා බලන්න ඒ සතා කොච්චර දුකක් විදින්න ඇත්ද??

    • @Nora.9873
      @Nora.9873 2 ปีที่แล้ว

      @@noway4736 ඔව් eke ඇත්තක් තියෙනවා. හැබයි ලංකාව වගේ රටක සද්දන්ත දළ athek kalayaka හිටියොත් uwa මරල ඉවරයි....මෙහෙම හරි ඔහු සැපවත් ව ජීවත් උනා කියල සතුටු වෙමු...අනික ලේසි පහසු පිනක් ද කර gatte

  • @neilbernard8195
    @neilbernard8195 2 ปีที่แล้ว +15

    බුදුන් දැක නිවන් දකින්නට පින පහළ කරගත්තාවු පින්වත් ඇත් රජුනි...දෙවු පුරයට සැපත් වේවා..දිවය සැප සම්පත් ලැබේවා....

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +175

    පින්වත් ඇත්රජුනි ඔබවහන්සේට නිවනම අත්වේවා .😢 කනගාටුදායකයි

  • @sadunidilhara4596
    @sadunidilhara4596 2 ปีที่แล้ว +14

    පවුලෙ කෙනෙක් නැති උනා වගේ වේදනාවක් දැනෙන්නෙ. වචන වලින් කියන්න බැරි තරම් 😢
    නිවන් සුව පතනවා පින්වත් ඇත් රජුට.

  • @siryalatha8274
    @siryalatha8274 2 ปีที่แล้ว +78

    පින්වත් ඇත්.රාජ්‍යයානණී බූද්ධ සාසනයට කල මේඋතුම් මෙහයට නිර්වානයටම යෑමට හේතු වාසනා වේවා.😭🙏🙏🙏.කිසිදවසක ඔබතුමාගෙ නාමය අපෙ හදවත්තුල රැව්දේවා. ඇත් රජානණී.❤💘

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +27

    බුදු දහමෙි සජිවී ජිවමාන එකම සාක්ෂිය නැති වුනා මෙි මිහිමඩල ටම 😢 පින්වත් ඈත් රජුනේ දළදා වහන්සේ වැඩම කරපු පින් බලෙන් දිව්‍යතලයක ම ඉපදේවා 🙏❤ මෙි අවුරැද්දේ සිට දළදා පෙරහැරේ පින්වත් ඈත් රජුන් නැති අඩුපාඩුව දැනෙයි ගොඩාක් 😢 අද තරමි දුකක් දැනුන දවසක් තවත් නැහැ 😢 මිනිස්සු ළඟ නැති ගතිගුණ තිබුණා මහමෙිරක් වගේ

    • @sashinibalasooriya8778
      @sashinibalasooriya8778 2 ปีที่แล้ว

      🥺😭💔

    • @isurusampath9989
      @isurusampath9989 2 ปีที่แล้ว

      Budusaranai Dewi pihitai ape rajata

    • @maheshigunasekara1216
      @maheshigunasekara1216 2 ปีที่แล้ว +1

      දුකයි තමයි. නමුත් අවසන් ජීවමාන සාක්ෂිය මේ ඇත් රජු නෙමෙයි.🙄අති උතුම් දන්ත ධාතූන් වහන්සේලා තමයි ජීවමාන සාක්ෂිය. ඒ උතුම් දන්ත ධාතූන් වහන්සේලා පිරිනිවන් පාන්නෙ තව වසර 2500 කින්. ....................... නිවන් සුව ඇත් රජුනි🙏🙏🙏

  • @චුටීපුතා-ය4ම
    @චුටීපුතා-ය4ම 2 ปีที่แล้ว +94

    නිවන් සුව ලැබේවා පිංවන්ත ඇත් රජුනී 😥😥😥😥

  • @sandalikaushalya4548
    @sandalikaushalya4548 2 ปีที่แล้ว +19

    අනෙ ගොඩක් දුකයි.ඇඩෙනව. 😥. අපිට මෙහෙම දුකක් දැනෙනව නම් කලු මාමට කොහොම ඇතිද. නිවන් සුව ඇත් රජුනි. ❤️

  • @rajithakumari1093
    @rajithakumari1093 2 ปีที่แล้ว +58

    පින්වත් ඇත් රඡුනි ඔබට නිවන් සුව ලැබේවා .දළදා වහන්සේට කල මහත් මෙහෙවරට ඔබ දේවි ලොව ඉපදේවා😓😓😓

  • @dilanmadushanka9674
    @dilanmadushanka9674 2 ปีที่แล้ว

    නැදුන්ගමූවේ ඇත් රජානෙනි ඔබට අමා මහා නිවන් සුව🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 හරිම පින්වත් ඇත් රජෙක්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 2 ปีที่แล้ว +208

    මේ ඇතාවත් කලින් රාජා වගේ මතු පරපුරටත් බලාගන්න අවශ්‍ය වැඩකටයුතු කරානම් වටිනවා, ඇත් රජුනි ඔබට නිවන් සුව!😢 🙏

    • @Neil00841
      @Neil00841 2 ปีที่แล้ว +18

      ඔව් ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැනටමත් ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් ඒ සඳහා සූදානම් වෙන බව අසන්නට ලැබුණා.. 🤔

    • @sathikajananga8844
      @sathikajananga8844 2 ปีที่แล้ว +3

      🙏🙏

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 2 ปีที่แล้ว +2

      ANIWARYENMA

    • @wmdananjanilakshani6437
      @wmdananjanilakshani6437 2 ปีที่แล้ว +3

      MN a dawasata yanawa aniwaryen balanda😭

    • @sujeewajayawardhana6140
      @sujeewajayawardhana6140 2 ปีที่แล้ว +2

      පිංවන්ත ඇත් රජුණි ඔබට නිවන් සුව ලැබෙීවා..

  • @kumarikanchana708
    @kumarikanchana708 2 ปีที่แล้ว +1

    අනේ මගෙ පපුව හිරවුනා මේක අහලා, අවසාන වරට මගෙ ඇස් දෙකින් ඔබව දැක්කෙ 2017නුවර පෙරහෑරෙන්..ගොඩක් දුකයි ,පිංවත් ඇත් රඡානණී ඔබට නිවන් සූව ලැබේවා,ඔබ කල මෙහෙවර අපමනයී, අප තථාගත අමා මෑණීන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වසර ගනනක් තිස්සේ මහත් වු භක්තියෙන් වඩුමි වූ පිංමහිමයෙන් දෙවි ලෙව diwyaරාඡයක් වෙලා ඉපදේවා, මේ ගෝර සසරෙන් අතමිදේවා,,😢😢🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 2 ปีที่แล้ว +68

    සම්‍ය්ක්දෘශ්ටික දෙවියන් අතරේ ඉපිද කල්‍යාණ මිතුරු ඇසුර ලබමින් ඉතාම තේජාන්විත ලෙස සුගතියක අද ඉදන් ලස්සනම දසුනක් මේ ඇත් රජු.......🙏

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 ปีที่แล้ว +43

    මං තාමත් අඬනවා...රජයෙන් අවධානය යොමු උනා අඩුයි.ජරා දේශපාලුවන්ට දෙන පහසුකම් වලට වඩා මේ බෝසත් හස්‍තියාට දිය යුතුව තිබුණා...අමා මහ නිවන් සුව

    • @subashini8135
      @subashini8135 2 ปีที่แล้ว +1

      Kiyala wedak ne balnna hema video akakma harima dukai

    • @sirilanka2800
      @sirilanka2800 2 ปีที่แล้ว +3

      ඔබ හරි

  • @janithsandeepa3628
    @janithsandeepa3628 2 ปีที่แล้ว +99

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!! ඔබ අප අතරින් නික්ම ගියත් ඔබගේ මතක අප අතරින් සදා නොමැකෙනු ඇත. 😢 😢😢

  • @thiliya2051
    @thiliya2051 2 ปีที่แล้ว +107

    පිං වන්ත ඇත් රජුනි.. ඔබට නිවන් සුව.. ගොඩක් දුකයි ඔබේ මේ නික්ම යෑම..😢😭

  • @ගිම්හාන්-ෂ9ඩ
    @ගිම්හාන්-ෂ9ඩ 2 ปีที่แล้ว +1

    ගොඩක් පින් කරලා තියෙන නිස හොඳ ජිවිතයක යිපදෙයි

  • @nazreenfarook1388
    @nazreenfarook1388 2 ปีที่แล้ว +44

    පිංවත් ඇත් රජාණනි, ඔබට උතුම් නිර්වාණය අත් වේවා!! 🙏🙏🙏
    කලු මාමේ ඔබ කල කාර්‍ය භාරයත් අමිලයි. මේ පිංවත් කර්තව්‍යයට සහභාගි වූ ඔබත් බොහෝ පිංවන්තයි! ඔබට දීර්ඝායුෂ ලැබේවා! 🙏🙏🙏

  • @piyumihansika7282
    @piyumihansika7282 หลายเดือนก่อน +1

    සුබ ගමන් අපේ රාජ යානනි🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @dilaniwijeenayaka3099
    @dilaniwijeenayaka3099 2 ปีที่แล้ว +94

    ඇස් වලට කදුළුත් ආවා.දෙව්ලොව ඉපදේවා ඇත් රජුනි🙏🙏🙏

  • @shashikaovien1262
    @shashikaovien1262 2 ปีที่แล้ว +24

    පිංවන්ත ඇත් රජුනේ නුඹට නිවන්සුව ලැබේවා!!
    ගොඩාක් පිං රැස් කරගන්න ඇති
    උතුම් දළදා වහන්ස වැඩමවලා...
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malkidayarathne222
    @malkidayarathne222 2 ปีที่แล้ว +300

    මනුෂ්‍යයෙකුට වඩා පින් ඇති ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා.පාවඩය සකසාගෙන යන්න තරම් දළදා සමිදු ගැන කොඉ තරම් අවබෝධයක් ගෞරවයක් ඇතිද

    • @n.m.liyanaarachchi5234
      @n.m.liyanaarachchi5234 2 ปีที่แล้ว +1

      නැදුන්ගමුවේ හස්ති රාජයා ඇතුන් අතර පින්වන්තයෙක් නමුත් මනුෂ්‍යත්වයට ගරහන්න එපා.මනුෂ්‍යත්වය ලැබෙන්නේ කණ කැස්බෑවා වියසිදුරෙන් අහස බලනව වගේ වරකට සැරයක්.එවන් මනුෂ්‍යභාවයක් ලබන්නට නැදුන්ගමුවේ ඇත්රජුට පින මදි මන්ද ඇතා යනු තිරිසන් භාවයක් උරුම වූ කෙනෙක් බැවින්.හැබැයි මේ බවයෙන් මතු සසරකදී මනුෂ්‍යභාවයක් හෝ දිව්‍ය ඇත්භාවයක් ලබන්නට සමහර විට හැකි වේවි.බුදු රජුන් වදාල ධර්මය හරියාකාරව වටහා ගන්න උත්සාහ ගන්න.තෙරුවන් සරණයි!!!

    • @tharushinimeksha4477
      @tharushinimeksha4477 2 ปีที่แล้ว +3

      නිවන් සුව ඇත් රජුනි😪😪😪😪🙏🙏

    • @kasunviraj99
      @kasunviraj99 2 ปีที่แล้ว

      පිස්සුද ..
      ඒ සතා කොච්චර දුක් වින්දද..

    • @vihangawarnitha9050
      @vihangawarnitha9050 2 ปีที่แล้ว +1

      🙏🙏🙏😢

    • @surangifernandokirihettige3380
      @surangifernandokirihettige3380 2 ปีที่แล้ว

      🙏🙏🙏

  • @kusaljayalath9731
    @kusaljayalath9731 2 ปีที่แล้ว +1

    පින් වත් ඇ ත් ර ජූ ට නිවන් සුව 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dild3732
    @dild3732 2 ปีที่แล้ว +40

    නන්දෙගෙ පණිවිඩය අයින් කරල නැවතත් මෙම වීඩියෝ එක අප්ලෝඩ් කරානම් හොඳයි ...හරිම දුකක් දැනෙන්නේ ....ඇත් රජුනි ඔබට සුභ ගමන්...

  • @kavionline2004
    @kavionline2004 5 วันที่ผ่านมา +1

    නැදුන් ඔයා නැති අඩුව කවුරු ආවත් පුරවන්න බෑ මැණික.
    ඔයා නැතිවෙලා කියලා දැනගත්ත වෙලෙ මන් තරම් අඩපු කෙනෙක් තවත් නැතුව ඇති 😭😭😭😭
    ඔයාට නිවන් සුව මැණික ❤❤❤❤❤❤😢😭😭😭😭😭😭

  • @chathusachi366
    @chathusachi366 2 ปีที่แล้ว +34

    තේජවන්ත පුන්‍යවන්ත ඇත් රජුනි අමා මහා නිවන් සුවයම අත් වේවා !!!

  • @ecofriendly2439
    @ecofriendly2439 2 ปีที่แล้ว +13

    මේ අත්භවයේදී අත් කරගත් සියලු පින් ඔබගේ නිවන සදහා ම උපනිශ්‍රය වේවා !! සාධු` සාධු` සාධු` !

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 2 ปีที่แล้ว +11

    ඉපදුන සත්වයා මරණයට පත් වන්නේය, පිය විප්පයෝගෝ දුක්ඛෝ, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩම කල පින් බලයෙන් සත්ව ලෝකයෙන් මිදි උතුම් සත්පුරුෂයන් වැඩ සිටින ලෝකයක උපත ලබා අමා නිවනින් සැනසීමට වාසනාව ලැබේවා ......!
    මම රැස් කල පින් අනුමෝදන් වේවා ......!
    ඇත් රජුනි, ඒ අමා නිවන් සැනසීමට වාසනාව ලැබේවා ....!

    • @kkr1663
      @kkr1663 2 ปีที่แล้ว

      ❤️❤️

  • @janathchandula2093
    @janathchandula2093 2 ปีที่แล้ว +8

    ඔබ ප්‍රාර්ථනා කල
    උතුම් බුද්ධත්වය ලැබේවා
    ඇත් රජුනි ඔබට❤️

  • @Neil00841
    @Neil00841 2 ปีที่แล้ว +36

    මේ කරගත්තා වූ කුසල් වල ආනිශංසයෙන් මතු උපදින භවයකදී මනුෂ්‍යව ඉපිද නිවන් අවබෝධ කරගන්නට හැකි වේවා.. 🙏

  • @Hirushanbus-h3e
    @Hirushanbus-h3e 2 ปีที่แล้ว

    මතු බුදු වන ඇත් රාජුනේ ඔබ වහන්සේට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @malikaim5432
    @malikaim5432 2 ปีที่แล้ว +18

    හැදුන් ගමුවේ ඇත් රජුනි ඔබට නිවන් සුව පාර්ඨන කරමුද

  • @Gimhan12239
    @Gimhan12239 2 ปีที่แล้ว +1

    මාගේ භාග්‍යවතුන්වහන්සේගේ උතුම් ශ්‍රී දන්තදාතූන්වහන්සේ පෙරහරේ වඩම්වාගෙන ගිය ඇත් රජුනි ,ඔබ දෙව් ලොව ඉපදී ඇති ,උතුම් නිර්වනාවබෝදය සාක්සාත් කරගැනීමට වාසනාව ලැබේවා ,සාදු සාදු සාදු
    🙏🙏🙏🙏

  • @ganeshgayanta7433
    @ganeshgayanta7433 2 ปีที่แล้ว +43

    ඔබ මියදුනත් ඔබෙ මතකය කවදවාත් අප අතරින් මිය නොමැදෙ 😔 හරිම දුකයි ඇත් රජුනෙ. නිවන් සුව 🙏🙏

  • @janadeepchamoddisanayaka4680
    @janadeepchamoddisanayaka4680 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ රාජාට නිවන් සුව🙏🙏🙏

  • @malikaim5432
    @malikaim5432 2 ปีที่แล้ว +13

    දිවි ගමනට සමුදු ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @suradiandwimeth6613
    @suradiandwimeth6613 2 ปีที่แล้ว

    පින්වත් .හස්තිරාජයා නෙනි...ඔබට..නිවන්..සුව ..අත්වේව

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +4

    ලෝකයේ කිසිම සතෙකුට ඔබ තරම් පිනක් ‍රැස් කරගන්න නම් බෑ වසර 13ක් උතුම් දළදා වහන්සේ පෙරහැරේ වඩම්මවා ගත් පිනම ඇති දෙව් ලොව උපදින්නට, ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🙏

  • @chageeshadamsith6352
    @chageeshadamsith6352 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව පතමි
    කලු මාමටත් දීර්ඝයුශ ලැබේවා!!

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +5

    ඇත්තටම ඇඬෙනවා ..ගොඩාක් දුකයි 😢 😢😢 😢😢 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා උතුම් වූ ඇත් රජාණෙනි 🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @shainihansika1934
    @shainihansika1934 2 ปีที่แล้ว +1

    සධාතුක කරඩුව හිසින් ගෙන
    බසින හැටි නුබ සදගලින්
    නුව මහා පෙරහැර හැඩයි නුබ
    නගන විට පා තේජසින්
    දහස් ගනනින් හිත් සසල් වෙයි අද
    නුබ නික්ම ගිය ශොකයෙන්
    උතුම් නිවණින් සනසේවා රජිදුනි
    රැස් කලා වූ පිං බෙලෙන් 🙏🏳️😥

  • @anuradhalakmini8367
    @anuradhalakmini8367 2 ปีที่แล้ว +29

    මතු බුදු වී නිවන් දකිත්වා නැදුන්ගමුවේ ඇත් රජු නේ ! 😢😥😢😥

  • @888sri
    @888sri 2 ปีที่แล้ว

    ඔබ කළ පිංකද නීමක් නොමැත අත් රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අත් රජුනි ඔබට නමස්කාර කරමි....පත්න්නා බෝධියකින් ඔබට නිවන් මග ලැබේවා තෙරුවන් සරණයි.....ඔබ කළ පින් කදට වචන හරවන්න මා දන්නේ නැහැ...

  • @nishanipunsara5855
    @nishanipunsara5855 2 ปีที่แล้ว +4

    මෙතෙක් කල් ලංකාවේ දිව්රුන් දුන් ලංකාවේ පාර්ලිමේන්තු ජනාධිපති වරුන්ට වඩා මේ පින්වත් සතා ලංකාවේ සහ ලෝකයේ ආදරයට පත්වෙලා ,,,,,උතුම් නිවන් සුව අත්වේවා !!!

  • @mageokkoma6056
    @mageokkoma6056 2 ปีที่แล้ว

    අමාමහ නිවන් සුව ලැබේවා හස්ති රජුනි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pramoddilshan7657
    @pramoddilshan7657 2 ปีที่แล้ว +19

    ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා...😢😢😢

  • @hdhxhxhxhhxhdhdhdj4794
    @hdhxhxhxhhxhdhdhdj4794 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රජු ඔබට නිවන් සුව ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🌹🌹🌹

  • @upulsanuki2521
    @upulsanuki2521 2 ปีที่แล้ว +14

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏

  • @prasathniroshan9356
    @prasathniroshan9356 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ ඇත් රජුනී ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරමී⎈⃝🙏

  • @moviespecial4637
    @moviespecial4637 2 ปีที่แล้ว +17

    සදා ඔබගේ මතක සටහන් අපේ හද තුළ නොමැකෙවා, එවැනි ඇත් රජකු අපට කවදා දකින්නට ලැබෙයිද, නැදුන්ගමුවේ රාජාා නාමය රන් අකුරීන් සටහන් කළ රාජයාණෙනි, උතූම් නිවන් සුව ලැබේවා .......! 😥🙏🙏🙏🙏

  • @ranalinadeeka1429
    @ranalinadeeka1429 2 ปีที่แล้ว

    සුභ ගමන් ඇත් රජුණි..උතුම් නිර්වාණයම අත් වේවා !!!!🙏🙏🙏

  • @nishadicn2191
    @nishadicn2191 2 ปีที่แล้ว +5

    උතුම් දෙවියන් අතරම ඉපදී උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන නිවන් සුව ලබා මේ සංසාරෙන් බොහොමත්ම ඉක්මනින්ම එතෙර වීමට ඔබට පින් පිරේවා බොහෝ පින්වත් ඇත් රජුනේ........! 🙏🙏🙏

  • @anush1677
    @anush1677 2 ปีที่แล้ว

    ඔබට නිවන් සුව පින්වත් ඇත් රජුනි💓💓

  • @tharanya7133
    @tharanya7133 2 ปีที่แล้ว +3

    පින්වත් ඇත් රජුනි , ඔබවහන්සේට අමාමහ නිවන් සුව ලැබේවා 🙏❤️

  • @abdurrahamanahad2835
    @abdurrahamanahad2835 2 ปีที่แล้ว

    හරිම දුකයි නිවන් සුව ප්‍රාර්ථනා කරනවා 😥😥😥

  • @sadalisadali2945
    @sadalisadali2945 2 ปีที่แล้ว +12

    ඇත් රජුනි, ඔබට නිවන් සුව. බුදු සමයක ඉපදි, බුදුන් දැක නිවන් දකිත්වා.🙏🙏🙏

  • @shainihansika1934
    @shainihansika1934 2 ปีที่แล้ว +1

    නිවන් සුබ පතනවා ඇත් රජුනි 🙏

  • @maheshmandaram300
    @maheshmandaram300 2 ปีที่แล้ว +4

    ඇත් රජුනි,තාමත් අපි ඔබගේ අභාවය නිසා දුකෙන් වේදනාවෙන් ඇස් වලින් කදුලු දෝරේ ගලනවා.හිතේ තියෙන දුක කියාගන්න බෑ...වචනවලට පෙරලගන්න බෑ.බෝධිසත්ව ගුණෝපේත මහ ඇත් රජුනි...ඔබට අමාමහ නිවන්සුවයම අත්වේවා...😭😭😭

  • @shyamaleemasachchi5409
    @shyamaleemasachchi5409 2 ปีที่แล้ว

    නැදුන්ගමුවේ ඇත් රජාණෙනි ඔබ‍ට නිවන් සුව පතමු..........

  • @chathuritharushika5798
    @chathuritharushika5798 2 ปีที่แล้ว +32

    මිනිසුන්ට වන අපට වඩා ඇත් රජුනි ඔබ පින්වන්ත උනා බෞද්ධයන්ගෙ මුදුන් මල්කඩ වන දළදා වහන්සේ පිටමත් තබාගෙන වැඩමවන්න තරම් මුලු ලොවක් හඩවමින් නික්ම ගිය ඇත් රජුනි ඔබ සිදු කර පිනෙ මහිමයෙන් මිනිස් අත්මයක් ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඇත් රජුනි ඔබට නිවන් සුව

  • @sltrickshow3048
    @sltrickshow3048 2 ปีที่แล้ว

    මතුයම් දවසක බුදුවේවා ඇත් රජුනි..🙏🙏🙏..

  • @tilakatilaka365
    @tilakatilaka365 2 ปีที่แล้ว +8

    මිනිසත් කම අදුනන අත් රජුනි ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🙏🙏

  • @Dilru6666
    @Dilru6666 2 ปีที่แล้ว

    දැයේ පිනට පහලවූ පිංවත් බෝසත් නැදුන්ගමුවේ රාජා හස්ති රජුනි ඔබ තරම් පිංවන්ත ඇත් රජෙකු මේ මුලු ලෝකයේම නැතුව ඇති ... උතුම් වූ ශ්‍රී දළදා වහන්සේ වඩම්මන්න තරම් භාග්‍ය ලැබූ ඔබට ඒ පිනම ඇති තුසිත දෙව් ලොව උපත ලබන්න ... නැදුන්ගමුවේ විජයරාජා ඇත් රජුනි ඔබ මාගේ නමස්කාරය වේවා ... ඔබට අජරාමර නිවන් සුවය අත්වේවා ... සාදූ .. සාදූ .. සාදූ 🙏🙏🙏 ☸️☸️☸️ 😭❤

  • @Rainbow-zr8tu
    @Rainbow-zr8tu 2 ปีที่แล้ว +23

    අනේ ඔබ මිය ගිය බව ඇසුණු විට හදවත මොහොතකට නතර වුණා.තවමත් හදවත සිර වී ඇති බවක් දැනෙනවා.ඒ ඔබට ඇති අප්‍රමාණ ආදරය ගෞරවය නිසාමයි.නැඳුන්ගමුවේ හස්ති රාජයණෙනි,ඔබට අමා මහ නිවන් සුව....!!!🙏🙏🙏

  • @dilharawijekoon6641
    @dilharawijekoon6641 2 ปีที่แล้ว

    ඇත් රජුනි ඔබ ඉක්මනිම මතු භවයේදිම උතුම් නිවනින් සැනසේවා....

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +13

    අපේ සමිපත් නොදනුවත්තම ගිලිහියනවා.ඇත් රජුට අජරාමර නිවන් සුව ලැබේවා .කළුමාමාට දිර්ඝ ආයුෂ ලැබේවා දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 .😥😥😥🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️

  • @rasikahemachandra7931
    @rasikahemachandra7931 2 ปีที่แล้ว

    උතුමි ගෞතම බුදු සසුනේම නිවන් දුටුපිංවත් ඇත් රජුන්

  • @yaminiwathsala3310
    @yaminiwathsala3310 2 ปีที่แล้ว +9

    මතු උපදින මෛත්‍රී බුදුන් දැක නිවන් දකිවා...

  • @assewwandi5519
    @assewwandi5519 2 ปีที่แล้ว +1

    ඇත්රජුනි ඔබ කල මෙහෙයට ගොඩාක් පින් ... 🥰🙏🙏🙏

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 2 ปีที่แล้ว +4

    පිංවන්ත හස්ති රාජයාණෙනි,මතු භවයක උතුම් මිනිසත් භවයක් ලබා මේ උතුම් ගෞතම බුදු සසුනේදීම නිවන් අවබෝධ කරගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා...!🙏🙏🙏
    නුඹට සුබ ගමන්...!😪😪😪

  • @maheshpriyankara8091
    @maheshpriyankara8091 2 ปีที่แล้ว

    සුභ ගමන් ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthikanthi979
    @kanthikanthi979 2 ปีที่แล้ว

    පින්වත ඈත් රජාණනි ඔබට නිවන් සුව අත් වේවා

  • @traveling6733
    @traveling6733 2 ปีที่แล้ว +9

    වසර ගණනාවක් කරඬුව වැඩමවා අප්‍රමාණ කුසල් රැස් කර අවසන් ගමන් ගිය නැදුන්ගමුවේ පිංවන්ත ඇත් රජු දෙව්ලොවම ඉපදී නිවන් සුව ලබත්වා!😢 🙏🏽🙏🏽🙏🏽

  • @vihanagakavish8840
    @vihanagakavish8840 2 ปีที่แล้ว +1

    නිවන් සුව ඇත් රජුනි

  • @jdesilva1310
    @jdesilva1310 2 ปีที่แล้ว +18

    ඇත් රජුනි,ජාති ජාතිත් මෙවන් තිරිසන් ආත්මයක නොඉපදේවා!!!! නිවන් සුවය ලැබේවා!!!

  • @prasangaranawaka3044
    @prasangaranawaka3044 2 ปีที่แล้ว

    පින්වත් ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා!🙏🙏🙏🙏🙏🙏

  • @pradeepnawagamuwa1892
    @pradeepnawagamuwa1892 2 ปีที่แล้ว +20

    රජුන් නැති අපට ඔබ සැබැවින්ම රජෙකුය
    රැස් කරගත් කුසල් බලයෙන්
    මේ ලක් දෙරණ මත නැවත ඉපදී
    අපට රජෙකු වන්න
    නිවන් සුව ඇත් රජුනි

    • @gangamenike4466
      @gangamenike4466 2 ปีที่แล้ว +1

      Nawagamuwa nadun gamuwa ahtrajuta niwansuwama atwewa🙏🙏🙏

    • @pradeepnawagamuwa1892
      @pradeepnawagamuwa1892 2 ปีที่แล้ว

      @@gangamenike4466 මම වැරැද්ද හැදුවා ganga

  • @vitanagepriyankara306
    @vitanagepriyankara306 2 ปีที่แล้ว

    නැදුන්ගමුවෙිි බෝසත් ඇත්රජුණි මෙිිවනවිට දිව්‍යතලයක උපතක් ලබා ඇතිබවට කිසිම සැකයක් නැත දළදා වහන්සේ වැඩමකළ ඒ පින් බලය මතු භවයකදී නිවන් සාක්ෂාත් කරගැනීමට උපනිසුය හේතු වාසනා වෙිිවා ඇත්රජුණි ඔබට නිවන්සුව

  • @m.rbunny7965
    @m.rbunny7965 2 ปีที่แล้ว +8

    නිවන් සුව!😭😭😭😭ඇත් රජුනි.❤️❤️❤️🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸

  • @asankamali6081
    @asankamali6081 2 ปีที่แล้ว

    නිවන්සුව ලැබේවා මහා ඇත් රජුනි.🙏🙏🙏🙏🙏

  • @sashikala_lakshani
    @sashikala_lakshani 2 ปีที่แล้ว +3

    ඔබ ගිය දුකට අද ලෝකෙම අඩන්නේ
    මේවර ඇසල පෙරහැරෙ නෑ දකින්නේ
    පාලු වේවි මුළු නුවරම ඇසල දිනේ
    බෝසත් ඇත් රජුනි නිවනින් සැනසෙන්නේ
    🙏🙏🙏

  • @manojprasanna712
    @manojprasanna712 2 ปีที่แล้ว

    නිවන් සුව රජ තුමනි ඔබට

  • @indikajayawardana4952
    @indikajayawardana4952 2 ปีที่แล้ว +3

    දළදා සමිදුන් පිටමත හිදුවාගෙන ගිය පිං බලයෙන් නැවත මිනිස් ආත්මයක් ලබා උතුම් නිර්වාණය අවබෝදකර ගැනීමට රාජා ඇත් රජුට හැකිවේවා ඔබ ඉතිරිකළ මතකයන් හැමදාමත් අපට ඔබව සිහි කරවී

  • @awanjaliuththara1970
    @awanjaliuththara1970 2 ปีที่แล้ว

    අමාමහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @royaleproduction396
    @royaleproduction396 2 ปีที่แล้ว +35

    මෙතරම් කලක් තුල කල පින් සෑහේවා .
    පතනමි එන බවේ නුබ මිනිසෙකු වේවා" ❤

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว +1

      Deranen copy karala danawa kavi swarnawahiniwala😂😂paw bn ubala

    • @royaleproduction396
      @royaleproduction396 2 ปีที่แล้ว +1

      @@haindusandeep3991 මන්දපෝෂනේද උබට.😂

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว

      @@royaleproduction396 kiyanna deyak nathi unama mokak hari reply karapan ithin paw bn ubala😂 😂

    • @royaleproduction396
      @royaleproduction396 2 ปีที่แล้ว +1

      @@haindusandeep3991උබ වගෙ මානසික ලෙඩ්ඩුන්ට මොනවාද කියන්නේ ඉතින්. පව් උබ බන්.🤣 කොහෙද යන ගොන් පින්නයෙක්..

    • @haindusandeep3991
      @haindusandeep3991 2 ปีที่แล้ว

      @@royaleproduction396 ubane bn gon pinnaya derane news walata damma kaviya pora wage swarnawahiniye news wala comment karanawa paw bn ubala 🤣🤣hithan athi ahuwenna kiyala🤣🤣🤣uba hadapu kaviyak wage meke danawa copy karala ammbooo🤣🤣🤣lankawata hamadama une okai😂manasika leda thiyana ubala wage gon pinnayo nisa🤣🤣🤣reply karanna deyak nathi unama mokak hari dala reply karanawa🤣🤣🤣ponsiya🤣🤣🤣😂🍆

  • @nonameff6881
    @nonameff6881 2 ปีที่แล้ว

    නැදුන්ගමූවේ රාජාට නිවන් සුව පතමු😪😭😢😓🤧

  • @Noname-jy8vr
    @Noname-jy8vr 2 ปีที่แล้ว +3

    දලදා පෙරහැරේ ගමන් කිරීමට පින ලැබූ ඒ පෙරහැරේ දලදා කරඩුව ගෙන යාමට තරම් බාග්‍යවන්ත වූ ඇත් රජුනි❤️ඔබට නිවන් සුව😔❤️

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි🙏🙏🙏🙏😢😢😢🙏🙏🙏🙏

  • @nethmilakshani3217
    @nethmilakshani3217 2 ปีที่แล้ว +7

    ඇත් රජුනි ඔබට නිවන් මඟෙහි දොර විවර වේවා!. අප හැමගේ පැතුම එයි. 😢. 🙏🙏🙏🙏🙏

  • @gayathri1379
    @gayathri1379 2 ปีที่แล้ว

    ලොකු වස්තුවක්. ගොඩක් පිං කරලා තියනවා ඇත් රජුනි. දළදා කරඩුව වඩම්මන්න තරම්..

  • @tishankaweesha4233
    @tishankaweesha4233 2 ปีที่แล้ว +6

    නදුම්ගමුවේ ඇත් රජුට නිවන් සුව ලැබේවා

  • @amithawelikanna4658
    @amithawelikanna4658 2 ปีที่แล้ว

    ඔබට..නිවන්....සුව...ඇත්..රජුනි

  • @sabbrinaranasingha9345
    @sabbrinaranasingha9345 2 ปีที่แล้ว +4

    😥😥😥 අප අතරම යළි ඉපදෙනවා ඇත් රජුනි!!! ඔබට නිවන් සුව ලැබේවා!!! ❤️🙏🏼

  • @AmiduDhilshan2022
    @AmiduDhilshan2022 2 ปีที่แล้ว

    සාදු සාදු සාදු මෙවන් පිනෙන් නිවන් දකිත්වා!❤️