කාවන්තිස්ස ඇතාගෙන් පසුව ඒ තැන ගන්න ඉන්නෙ රට්ට ඇතා ද? | Wildlife Documentary | PathumS WILD

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 214

  • @SusanthaWikramasinghe
    @SusanthaWikramasinghe 9 หลายเดือนก่อน +12

    කාවන්තිස්සගේ ලේයින් හැදුනා වියහැකි කාවන්තිස්ස ප්‍රියතම ඇතා සංඛ මැරැන එකනමි ගොඩක් දුකයි බරණ රේවත වගේ තරැණ දැවැන්ත ඇත්තු අපිට අහිමි විම අමිහිරියි 😢 මෙි කාවන්තිස්ස ඝජ රජු රැකගමු ❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ඔව් මෙයාලව අනිවාර්යයෙන් අපි රැකගත යුතුයි ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @Mahesh.3303
      @Mahesh.3303 หลายเดือนก่อน

      ස්බාවික් මරණද මේවා?

  • @samanmali2303
    @samanmali2303 9 หลายเดือนก่อน +6

    කැලෙ ඇතුලෙ ඉදන් ඔලුව වන වන එනකොට මාරම ලස්සනයි ,,අපිට හැබැහින් දැකගන්න බැරි දෙවල් එ වගෙම මෙ තරම් ලස්සන අලිඇතුන් අපෙරටෙ ඉන්නවා කියලා බලාගන්නෙත් පැතුම් ඔයාලා නිසයි,,එකට ගොඩක් ස්තුති 🙏 ,,එ වගෙම දුකයි අපිට පෙනෙන මෙ ලස්සන වටිනාකම හැමොටම හිතන්න බැරි ඇයි,,

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +24

    හරිම ලස්සන සංවෙිදි දසුනක් .ඇත්තටම රටිටා ඇතාත් අපේ ආදරනිය බෝසත් ඇත් රජු කාවන්තිස්ස වාගේමයි.රටිටා ඇතාත් හරිම තැන්පත් වාගේ.මෙි විටිනා සමිපත ආරක්ෂාම වෙිවා !!! සුරක්ෂිතම වෙිවා !!! ❤❤❤🤗🤗🤗😘😘😘🐘🐘🐘🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

    • @oshadhajayasekara8144
      @oshadhajayasekara8144 2 หลายเดือนก่อน

      Amo Amo hari thanpath. Oya kale wadak 😂

  • @Minindu123.....
    @Minindu123..... 9 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණින් චිරාත් කාලයක් යෙහෙන් නිදුකින් වැජඹෙන්න මගේ රත්තරං රට්ටා මැණික 💖🙏❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @shamaranaveera9857
    @shamaranaveera9857 9 หลายเดือนก่อน +9

    අනේ කැලෙන් මතුවෙනකොට එයාගේ ලස්සන
    සජීවීව බලන්න අපිට පිණ නැතුවට ඔයාලා නිසා මෙහෙම හරි ඒ සම්පත දැකගන්නවා
    ස්තූතියි ඔයාලට ❤❤🙏🙏🐘🐘💕💕

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +2

      බොහොමත්ම ස්තූතියි. හැමදාම මේ වගේ වීඩීයෝ නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @madurathnayaka8044
    @madurathnayaka8044 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි මෙයාලව ආරක්ෂා කරගන්න ඕන අපි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +1

    ආදරෙයි , ආදරෙයි , ආදරෙයි .දෙදෙනාම යෙහෙන් වැජඹේවා ! නුඹලා පරපුරටම ආදරෙයි ! ත්‍රිවිධ රත්නයේ පිහිටයි නුඹලාට !

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 9 หลายเดือนก่อน +8

    ඔබතුමා ඇත්තම ඇත්ත කතාවක් කියන්නේ අප්‍රසිද්ද ඇතුන් කීදෙනෙක් මරලා දල ගත්තා ද මේ වැඩේ නිසා එයාලට යම් තරමක් ආරක්ෂාවක් ලැබෙනවා මේක ලොකු පිනක් ❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +4

      ඔව් ඇත්තු අප්‍රසිද්ධව ඉන්න එක දළ ගන්න ඒ සත්තු මරන්න බලන් ඉන්න මිනිස්සුන්ට ලොකු පහසුවක්. කවුරුවත් දන්නෑ දැකල නෑ මැරුනත් හොයන්නෙත් නෑ.
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @janithasamarakkody6128
      @janithasamarakkody6128 9 หลายเดือนก่อน +3

      හරිම තේජන්විත ඇත් රජෙක්... සොබා දහමට අධිපති දේව ආරක්ෂා ව මේ සම්පත් වලට ලැබේවා.. පුතේ ඔයාලාට ත් පින් මේ සතුන් ගැන අවධානයෙන් සොයා බැලීම සහ මේ දසුන් දකින්න අපිට ලබා දෙන මේ අවස්ථාව ට... උන්ගේ නිජ බිම් අහිමි කරලා, ඉන්න තියෙන වනාන්තර වලත් තුවක්කු බදින උන්ට නම් ජාති ජාතිත් ශාප වෙනවා.. සතුන් ට වගේම එයාල ගැන සොයා බලන සැමටත් ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා... 🙏🙏🙏❤️❤️❤️

    • @SudangamagePemalatha-uw6vz
      @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน +1

      Malli kiyana kathava aththa prsidda Una KO kiyela honva b.s malli❤❤❤❤❤❤

    • @kanthipinnawala2041
      @kanthipinnawala2041 9 หลายเดือนก่อน +3

      11:45 පුතෙ ඔයා කියන කතාව ඇත්ත . අපෙ වටිනා සම්පත් ඒවා රැකගන්න ඕන මනුෂ්‍යයින්.. පහුගිය කාලේ දළ ඇතුන් මරලා.. ඒ කාලයේ අන්තර්ජාල පහසුකම් තිබුනේ නෑ... මම කියන්නෙ සමාජ මාධ්‍ය කරන අය මේ සතුන් ගැන ඉන්න තැන් සමාජයට මුදා හරින්න.. දැන් ඉන්න තරුණ පරපුර මේ දේවල් රැක ගන්න ඕන.. නැතිනම් අනාගතේ ඔවුන්ගේ දරුවන්ට අලි ඇතුන් බලන්න වෙන්නෙ පිංතූර වලින්... හැමෝම දැනගත යුතුයි.. එතකොට මේ සතුන් ගැන කව්රුත් සොයා බලනවා... මැරිලා හිටියොත් කව්ද ඒවාට වග කියන්න ඕන කියලා හොයලා බලයි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      @@kanthipinnawala2041 අනිවාර්යයෙන්ම. බොහොම ස්තූතියි ❤️🙏

  • @Wild_Ceylon
    @Wild_Ceylon 9 หลายเดือนก่อน +3

    කැලෙන් මතුවෙනකොට ලස්සන ❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳී ඉන්න ❤️🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +4

    එයානම් ඇත් රජෙක් ලස්සන යි සොබාදම් මෑනියනි නුබේ දරැවන් ආරක්ශා කරගනු මැනව්

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @millathiya3015
    @millathiya3015 9 หลายเดือนก่อน +2

    Aththatama malli eyath kawanthissa atha wagemai siyaluma devi raka waranai🙏🏻❤❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @ChamiduAbishek
    @ChamiduAbishek 3 หลายเดือนก่อน +2

    අපේ ජන්ඩි ගියා 😢😢.. ඔයාගෙ මාරයා තමා .. රට්ටා,😮

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      😥😥

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 8 หลายเดือนก่อน +2

    එකම ලේ වෙන්න පුළුවන්,, පරිස්සමින් පුතේ ❤️

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤️🙏

  • @nishanthidarshani4310
    @nishanthidarshani4310 9 หลายเดือนก่อน +2

    Oya kiyan eka aththa athawa prasidda wenakota hodai ethakota hamoma kathawenawa eyata mokuth karanna bayai obage idiripath kirima godak hodai hamadema kiyala denawa ean ratta ganath kathakarai eka thamai wenna one❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්‍යෙන්ම ❤️🙏
      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @chandimabandara1995
    @chandimabandara1995 2 หลายเดือนก่อน

    Aththatama Meva Vedio dana aka hodai..Minissu danaganna oni..ethakota Vanajeve akatath vagakimak danenawa...❤❤❤❤

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      ඔව්. බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @SL-fr6wu
    @SL-fr6wu 29 วันที่ผ่านมา +2

    කාවන්තිස්සයි රට්ටයි තාත්තායි පුතායි කියලා හිතේන් නැද්ද😊😊😊

  • @dushyanthiadikary2580
    @dushyanthiadikary2580 9 หลายเดือนก่อน +2

    බොහොම ස්තුතියි මේ විස්තර පෙන්නුවට. මෙහෙම පෙන්නුවේ නැතිනම් හොරෙන්ම මරල දළ ගනියි. අවශ්‍ය ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයිමයි. ඔවුන්ගේ වාසභූමි වගා පාලුවෝ විනාශ කරලා. නැවත වන වගා කරලා ඔවුන්ගේ වාසභූමි පුළුල් කිරීමට වැඩ පිළිවෙලක් ඇති කල යුතුයි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @chandivlogs215
    @chandivlogs215 9 หลายเดือนก่อน +1

    ලස්සනයි. එයාලගෙ vana නිවහනේ අයිතිය තහවූරු කරලා දෙන්න අපි හැමෝටම vagakeemak thiyenava.❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම. ❤️🙏
      බොහොමත්ම ස්තූතියි හැමදාම මගෙ වීඩීයෝ නරඹනවට සහ මේ විදිහට අදහස් දක්වනවට ❤️🙏

  • @GaganaAdikaram-dn6un
    @GaganaAdikaram-dn6un 2 หลายเดือนก่อน +1

    ඇත්තටමකෝ දැන් කාවන්තිස්ස ඇතා❤️

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      එයත් ඉන්නව කිට්ටුවක.තවම රංචුවට ඇවිත් නෑ ❤️🙏

  • @Diannas_Kitchen
    @Diannas_Kitchen 9 หลายเดือนก่อน +3

    කාවන්තිස්ස ඇතාත් රට්ටා ඇතාත් දෙදෙනාම පෙනුමෙන් එක හා සමානයි. ප්‍රමාණයෙන් පමණයි වෙනස් වෙන්නේ. එයාලගේ වයස් පරතරය ගොඩක් වෙනස්ද? ඒක දන්ත කෙනෙකුත් ඉන්නවා නේද? මෙයාල දකිනකොට පුදුම දුකක් හිතට දැනෙන්නේ. අපි වගේ සුළු ප්‍රමාණයයි මෙයාල ගැන හිතන්නේ . අපේ රටේ සිටින සෑම අලියෙක් ඇතෙක්ම නිරෝගී දීර්ඝායුෂ ලබා ජීවත් වේවා යන්න මගේ පැතුමයි!💓💓💓💓🐘🐘🐘🐘🐘🥰🥰🥰

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +2

      ඔව් කාවන්තිස්සට දැන් සෑහෙන වයසයි.අවුරුදු 60ට කිට්ටුකරල ඇති. රට්ට තවම තරුණයි.අවුරුදු 30-35 වගේ ඇති. එතන ඉන්න දකුණෙ දළය තමා රඝූ. කාවන්තිස්සගෙ යාලුව එයා.
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @Diannas_Kitchen
      @Diannas_Kitchen 9 หลายเดือนก่อน

      @@pathumswild පැහැදිලි කිරීම ගැන ස්තුතියි 🙏

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 9 หลายเดือนก่อน +1

    ඇත්ත කතාව පුළුවන් විදියට මෙයා ල ගැන හොයල බලන්න පුළුවන් කෙනෙක් පිං සිද්ධ වෙනවා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 8 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ අදත් බැලුවා ❤️🥰😊👌😍💯🐘👍🙏🇱🇰🇨🇦

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි Brother.හැමදාම මගෙ වීඩියෝ බලනවටයි මේ විදිහට අදහස් දක්වනවටයි. ❤️🙏

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya 9 หลายเดือนก่อน +1

    අපේ රටේ වටිනා සම්පතක් රැක ගැනීම අපේ යුතුකමක්

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @ThusharaRupasingha-tr8de
    @ThusharaRupasingha-tr8de 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤ godakma ලස්සනයි me ath පරපුර රැකගැනීමට api කවුරුත් වගබලා gathauthui

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @roshanindika2462
    @roshanindika2462 9 หลายเดือนก่อน +1

    මචන් උබට බුදු සරණයි .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි Brother ❤️🙏

  • @dilhanidil672
    @dilhanidil672 8 หลายเดือนก่อน +2

    බලන්නකො ඒ ගැම්ම් ❤❤❤ පැතුම් අයියේ කතරගම වාසනා ඇතාට වඩා කාවන්තිස්ස ඇතා විශාලද උසින් එහෙම 😊

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ඒකනෙ ❤️😍 කැළේ ජීවත්වෙන ඇත්තුන්ගෙන් මෙයා තමා උසම් කියල සැලකෙන්නෙ. වාසනාට වඩා උසයිද කියන්නනම් හරියටම දන්නෑ නංගි 🙏

    • @dilhanidil672
      @dilhanidil672 8 หลายเดือนก่อน +1

      @@pathumswild අනේ එයාගේ ලස්සන නේ😊

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      @@dilhanidil672 ❤️😍

    • @sltechkaviya2882
      @sltechkaviya2882 2 หลายเดือนก่อน +2

      ඔව් කාවන්තිස්ස උසයි

    • @dilhanidil672
      @dilhanidil672 2 หลายเดือนก่อน

      @@sltechkaviya2882 ස්තුති 😊

  • @UseA2V0A0C7VBro
    @UseA2V0A0C7VBro 9 หลายเดือนก่อน +3

    😊 කාවන්තිස්ස ඇතාගේ ගමන් විලාසයත් රාජකීයයි...යුවරජු රට්ටත් බොහොම ලස්සන ඇතෙක්.. හැබැයි එයාට මීටවඩා ලස්සන නමක්දාන්න එපායැ.. ඒක ඒ තේජසට ගැලපෙන්නෑ..☹️❤❤😊😊

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      රට්ට ට ඒ නම දාපු කෙනා ඒක දාල තියෙන්නෙ ඒ රට්ට ජීවත්වෙන ප්‍රදේශය ආශ්‍රිතව රජ කාලෙ හිටිය සෙනෙවි කෙනෙක්ගෙ නමක් ඇසුරෙන්. අරිට්ට ද කොහෙද ඒ සෙනෙවි කෙනා.
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @UseA2V0A0C7VBro
      @UseA2V0A0C7VBro 9 หลายเดือนก่อน

      @@pathumswild 🤔 ආ... ඒ නම අහලපුරුදුයි.. අරිට්ට සෙනෙවි.. බොහොම ස්තුතියි දැනුවත් කිරීමට..❤️❤️🙏

  • @aruns90
    @aruns90 9 หลายเดือนก่อน +1

    Video එකක් දානකම් හිටියේ ❤️❤️❤️❤️❤️ thanks. පරෙස්සමින් ඔයා 🌷

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +3

      බොහොමත්ම ස්තූතියි.මගෙ වීඩියෝ වීඩීයෝ නිතරම නරඹනවට සහ සහ අගය කරනවට ❤️🙏

    • @aruns90
      @aruns90 9 หลายเดือนก่อน +1

      නිතරම නෙමෙයි අනේ හැම දවසකම ​@@pathumswild

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      @@aruns90 Sorry. ඔව් ඔව් හැමදාම 😜 ඔයාල වගේ අය හමුවීම ඇත්තටම වාසනාවක් ❤️😍🙏

    • @aruns90
      @aruns90 9 หลายเดือนก่อน

      @@pathumswild ඔයාලා වගේ අයත් නැත්නම් අපිට මෙහෙම අලි බලන්නත් නෑනේ.

  • @SudangamagePemalatha-uw6vz
    @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน +1

    Kavan thissa raju oyata loka palana siyaluma deviyooo rakithva 🙏🙏🙏❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @lalithdilantha2412
    @lalithdilantha2412 9 หลายเดือนก่อน

    Obata godak pin brother.apita inna watina sampathak.me adaraniyan rata Bala ganaima apage wagakimak. Obata jathiyema pranamaya himiwenawa.obata jayawewa........❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි Brother වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @kasun20
    @kasun20 9 หลายเดือนก่อน

    Keep up the good work as we always enjoying your videos.....👍👍👍❤❤❤❤ from Canada.....

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Thank you so much for watching and appreciation ❤️🙏

  • @sumeedafernando7841
    @sumeedafernando7841 9 หลายเดือนก่อน

    Adathe vidiyo aka niyami aiye.watina dewal apithe akka beda gannawata aiyata mage prnamaya. Teruwane saranai. Adarei ❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      හැමදාමත් වගේ ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏

  • @mangalikabandara2281
    @mangalikabandara2281 9 หลายเดือนก่อน

    He is really a beautiful elephant. I am thoroughly 👍 agree with you. People, as well as the officials, need to understand the importance of protecting these gentle giants. You are also doing a great job of keeping in touch with them while providing the much needed information. Thank you Pathum

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Thank you so much ❤️🙏

  • @N.j.Perera
    @N.j.Perera 2 หลายเดือนก่อน

    Ane eyala hamoma araksha wewa❤❤❤❤❤❤

  • @jms.kumari5067
    @jms.kumari5067 9 หลายเดือนก่อน +3

    කාවන්තිස්සට වැඩිය ටිකක් දඩබ්බරයෙක් වගේ නේද? දළවල ප්‍රමාණයට ශරිරය වැඩිලා නෑවගේ පෙන්නේ . ලස්සනයි.ඩොලර් හොයන්න පුළුවන් සම්පත් නේද මෙ හැංගිලා තියෙන්නේ.ගල්ගමුව පැත්ත ඇත්තටම අලි පාරාදිසයක් කරලා සල්ලි හොයන්න බැරිද

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් මෙයා ටිකක් දඩබ්බරයෙක්. තවම තරුණ ජවයනෙ. පරිණත වෙද්දි සන්සුන් වෙයි කාවන්තිස්ස වගේ.
      ඔව් ඒක තමා වියයුත්තෙ.බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @K.D.R.N.D.S.Wimalasekara
    @K.D.R.N.D.S.Wimalasekara 9 หลายเดือนก่อน

    ❤️❤️ you are doing great works for our country. Keep doing brother.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Thank you very much Brother ❤️🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +1

    නිති විරෝධී අඳම බාල පාවුකාර වැඩ කරන වුන්ට නිතිය යමි ඉක්මන් දිනක හෝ ක්‍රියාත්මක වෙිවා !!!.ස්වභාව ධර්මයේන් ගැලවෙන්න දෙන්න බැ.කවදාවත් .ඒනිසා ස්වභාව ධර්මයේන් පවා දඩුවම් ලැබෙිවා !!!.හැමෝටම ජිවත් විමෙි අයිතිය තිබෙි.හැම සතෙකුටම.😭😭😭❤❤❤🙏🙏🙏🙏😠😠😠

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤️🙏

  • @danuka0
    @danuka0 2 หลายเดือนก่อน

    රට්ඨ needa nama දුටු ගැමුනු රජ්ජුරුවන්ගෙ සෙන්පතියකුගෙ නමක්❤

  • @sriyanidammika2481
    @sriyanidammika2481 9 หลายเดือนก่อน

    Budusaranai.araksawewa
    ❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @ChamikaSahan-k5w
    @ChamikaSahan-k5w 9 หลายเดือนก่อน +1

    අග්බො ගැන විඩියො එකක් ඔනි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      දාන්නම් ඉක්මනටම 🙏

  • @Chamindi-hr3ir
    @Chamindi-hr3ir หลายเดือนก่อน

    ඔව් මෙයාලට අපේ කැමරා එල්ල වෙලා තියෙනකං රැකේවි
    අලි ඇත්තු කියන්නෙ දෙය්යන් බුදුන්ගෙ සත්තු...එයාලාට හානි කරන අයට කොහොමත් සැපසේ ඉන්න ලැබෙන්නෙ නෑ පැතුම්.

  • @Kalpa1993
    @Kalpa1993 9 หลายเดือนก่อน +1

    Modayange coment ganan ganda epa malli.oya vede karn yan.lassana vedio ekak.old the best

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි අයියෙ ❤️🙏

  • @dewmialwis4188
    @dewmialwis4188 9 หลายเดือนก่อน +1

    Ratta 🐘❤️🙏🏻.. ඔයා නම්... පට්ට 😮😮😮🤭

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @dewmialwis4188
      @dewmialwis4188 9 หลายเดือนก่อน

      @@pathumswild 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @WathsaraAdithya
    @WathsaraAdithya หลายเดือนก่อน

    4:07 මේ ඉන්නේ චණ්ඩි ද?

  • @SimpleExplanation-yy6ve
    @SimpleExplanation-yy6ve 25 วันที่ผ่านมา

    Chandiwa maruwe Ratta neda ?

  • @ChamithChamupathiAththanayaka
    @ChamithChamupathiAththanayaka 9 หลายเดือนก่อน

    Aiye rattath galagmuwe neda.... mn ithin aiyage videos hamadama balanawa...Aiyge social media wala thiyana hama deyakma mn follow karala thiyenne❤..Anith atha ragu neda...video ekanm patta godak watinawa aiya ara wage watina prakashyak karapu eka

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් මල්ලි. ගොඩක් ස්තූතියි මල්ලි ❤️🙏

  • @JanakaalbeyrathneGalmangodagur
    @JanakaalbeyrathneGalmangodagur 9 หลายเดือนก่อน

    Oyage adahasa hari.
    👍👍

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @layanalranathunga4576
    @layanalranathunga4576 9 หลายเดือนก่อน +1

    Ethparapurata dewephtai🙏🙏🙏🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @aminirwana6325
    @aminirwana6325 2 หลายเดือนก่อน

    මේ යෝධයා තව කී දෙනෙක් පරලොව යවයිද ? මරුමුස් කෙනෙක්,චන්ඩියා මරලා දැම්මා.කැලේ ඇතුලේ කී දෙනෙකුට එහෙම කරලා ඇතිද ?

  • @achalaamalka3089
    @achalaamalka3089 9 หลายเดือนก่อน

    Ape rate siyalu ali aththu arakasha wewa.🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @ranilsudarshana1138
    @ranilsudarshana1138 9 หลายเดือนก่อน

    Araksha wewa!
    Eth rajuni oba

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 9 หลายเดือนก่อน

    රංචුවෙ ඉන්න ලොකු අප්පච්චි වගේ ,, රන්ඩු බේරන්න මැදට යන්නෙ❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් ඔව්. 😜❤️
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @IndikaKumara-x1e
    @IndikaKumara-x1e 9 หลายเดือนก่อน

    Ratta ath raju tikak adambara karyek wage kawantissa ath raju nadun ganuwe raja ath raju wage vinitha shantha gamanak tiyenne teruwan saranai ath rajun siyalu denatama denatama ❤🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @priyanijinasena6985
    @priyanijinasena6985 9 หลายเดือนก่อน

    Kavanthissa Athage Adaraniya puthek Vienna athi❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      වෙන්නත් පුළුවන් ❤️🙏
      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @DilaniUdenika-r2q
    @DilaniUdenika-r2q 9 หลายเดือนก่อน

    රටිටා ටිකක් දඩබිබරයි නේද,පහු වෙනකොට හරියයි😍🐘

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් එයා තවම ටිකක් දඩබ්බරයි. පරිණත වෙද්දි හරියයි. ❤️
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @oshadhajayasekara8144
    @oshadhajayasekara8144 2 หลายเดือนก่อน

    The Killer Ratta

  • @irangiliyanage3167
    @irangiliyanage3167 9 หลายเดือนก่อน

    Aththatama Rattath kawan thissa wagemai eyath idiriyedi eth relakata nayakathwaya devi siyalu devi dewathawange rekawaranya Rattata lebewa 🙏🙏🙏🙏🙏🙏🙏 ara kakul kedila wele wetila inna aliyata kohomada pathum puthe eyawanikamata hari asthi sambhanda sinhala wedekuta pennanna berida 🙏🙏🙏🙏🙏🙏bandina thuwakku wanajeevi eken iwath karanna berida

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      කකුල් කැඩිල ඉන්න අලිය තවම එහෙමමයි. එයාව නැගිටවල ප්‍රථිකාර කරන්න පහසුකම් ලංකාවෙ වනජීවී එකට නෑ. සාමාන්‍යයෙන් වනජීවී එකෙන් පිටස්තරය වෛද්‍යවරුන්ට සත්තුන්ට ප්‍රථිකාර් කරන්න වනජීවී එකෙන් අවසර දෙන්නෙත් නැ..ඒ සතත් තව කීප දවසක් ඔහොමම ඉඳල මැරිල යයි. 😢
      තුවක්කු බඳින මිනිස්සු අල්ලන්න වනජීවී එකෙන් STF එකෙන් මෙහෙයුම් සිදුකළ යුතුයි. එවෙනි මෙහෙයිම් සිදුවෙන්නෙ බොහොම අඩුවෙන්.
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @Suneth.malinga1
    @Suneth.malinga1 9 หลายเดือนก่อน +1

    Boge oi 2.50 music 1 mala wadayak bn dapan balloo wena 1

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      Volume එක අඩු කරන Buttons කැඩිලද ඕකෙ ? 😁
      හරි හරි ආයෙ ඒ Music එක නොදා ඉන්නම්කො 🙏

  • @H.B.වීදියබන්ඩාරවිජේතුංග
    @H.B.වීදියබන්ඩාරවිජේතුංග 9 หลายเดือนก่อน

    Man dhehiatthakandiye pahalagama kiyana pradheshaye innakota dhakku lassana athpatiyek hitiya eyaata wayasa awurudhu 5k wagee athi namuth dhala dheka puuttuwenna tharam lokui,eeth eyaawa mn aaye dhakke nh adha wenakan😢 mee satthu marana kaalakanni hambunoth ellanawa aniwaarenam,mecchara lassana sathek inne aprikawei aasiyawei witharamai

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      පොඩි කාලෙ දළ දිගට තියෙන සමහර ඇත්තු ලොකුවෙද්දි දළ කඩාගන්නව. එතකොට එයාව අඳුනගන්න අමාරුයි කලින් හිටිය කෙනාද කියල. සමහරවිට මැරිල වෙන්නත් පුළුවන්.
      බොහොමත්ම ස්තූතියි වීඩියෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @noname-ru7zn
    @noname-ru7zn 9 หลายเดือนก่อน

    siyabalanduwa maha athagen passe kavanthissata ita passe rattata thama❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව්.සියඹලන්ගමුවෙ මහ ඇතානම් අපිට නැතිඋනානෙ. මේ ඉන්න දෙන්නව රැකගමු කොහොමහරි. ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @ShanthiMangalika-no9nf
    @ShanthiMangalika-no9nf 9 หลายเดือนก่อน

    Kawanthissa Ath Raju enakota aththatama Rajek enawa wage. Sanwara kama sansun gamana Rajekma thama. Vishwa Shakthiye balayen me menik keta tika araksha karanna . Mage ammalata siyalu deviyangema pihita arakshawai .❤❤❤❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @hirunimalsha1-pz7mm
    @hirunimalsha1-pz7mm 2 หลายเดือนก่อน

    meyage anin neda cahndi merunne

    • @sltechkaviya2882
      @sltechkaviya2882 2 หลายเดือนก่อน

      රට්ටා ඇනල 😭

  • @aruns90
    @aruns90 9 หลายเดือนก่อน +1

    වැඩිපුරම අලි ඇතුන් පිලිබඳ you tube channel subscribe කරලා තියෙන මම වගේ තවත් අය සිටීද? ❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අලින්ට ආදරේ මිනිස්සු. බොහොම ස්තූතියි ❤️🙏

    • @Noname123-c3e
      @Noname123-c3e 9 หลายเดือนก่อน +1

      ඉන්නො😁

  • @Elephant_Chronicles
    @Elephant_Chronicles 9 หลายเดือนก่อน

    අනිවාරෙන්ම එහෙම වෙයි 💯❤️ රට්ටාගෙ වයස කීයක් වගේද

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් ඇවිදීමේදීනම් එහෙම අපහසුවක් පේන්න නෑ. ඒත් එයා ඒ කකුලට වැඩිපුර බර දෙන්නෙ නෑ වගේ.
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

    • @Elephant_Chronicles
      @Elephant_Chronicles 9 หลายเดือนก่อน

      @@pathumswildරට්ටාගෙ වයස කීයක් වගේද අයියෙ

  • @dileepamadumal2970
    @dileepamadumal2970 2 หลายเดือนก่อน

    රට්ටා විසින් නේද චන්ඩිව මැරුවේ?

  • @priyadarshanidabare-jl6ec
    @priyadarshanidabare-jl6ec 9 หลายเดือนก่อน

    ❤❤❤❤agbo wage matanam meyala seerama

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @filishiyailankoon705
    @filishiyailankoon705 9 หลายเดือนก่อน

    Maha Raju wagema thmai mihi mathawani mowun oba thurule arkasha Kara ganna dalada samidu phiti oyatath godak thuthi

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔබටත් බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @thilinabandara365
    @thilinabandara365 9 หลายเดือนก่อน

    Aiya mahasen athage thuwale hodayida kiyala hoyala balantako

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බලන්නම් මල්ලි ❤️

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน

    ඇත්තුන්ට රංචුවේ විශේෂ ගරුත්වයක් කොහොමත් තියෙනවා නේද?

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් එහෙම එකක් තියෙනව. ❤️
      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @chathurang253
    @chathurang253 หลายเดือนก่อน

    රට්ටායි අග්බෝයි රන්ඩු උනොත් මොකා ජය ගනීද

    • @WathsaraAdithya
      @WathsaraAdithya หลายเดือนก่อน

      අග්බෝ ගහයි නේ..ratta තරුණ නිසා කියන්ඩ බෑ

  • @chathurang253
    @chathurang253 หลายเดือนก่อน

    කාවන්තිස්සගේ උස සාමාන්‍යයෙන් අඩි කීයද

    • @pathumswild
      @pathumswild  หลายเดือนก่อน

      අඩි 10 1/2,11 ඇති කියලයි හිතන්නෙ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน

    ඇත්තටම ඔයලා වාසනාවත්තයි.මෙි සුන්දර වාටිනා සමිපත සියැසින්ම දකින්න ඔයාලාත් පිං කරලා.❤❤❤🙏🙏🙏🙏 ගොඩාක් ස්තුතියි .අපටත් දැක ගන්න ,දැනගන්න සැලසුවාට .❤❤🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔබටත් බොහොමත්ම ස්තූතියි.හැමදාමත් වගේ වීඩීයෝ නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 9 หลายเดือนก่อน

    අැයි දීඝ 1 අැතා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      එයා කලාවැව රජ කරන් ඉන්න කෙනානෙ. මේ කියන්නෙ කාවන්තිස්සගෙ බල ප්‍රදේශය ගැන. ❤️
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @mangalasuraweera930
    @mangalasuraweera930 9 หลายเดือนก่อน

    ඇත්තු ගැන ප්‍රසිද්ධ වෙනවාට අකමැති අය ,
    දඩයක්කාරයෝගේ හෙංචයියලා විය හැකිය .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් මටත් ඇතිවෙන සැකයක් ඒක.

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 3 หลายเดือนก่อน

    කාවන්තිස්සගේ ගුණ රට්ටා ලග නෑ...✌️✌️✌️

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Me Ahinsakayanta Dala Nathi nam Mama nam kamathi,
    Hethuwa
    1) Kuhaka Tirisan papatharayan kela Halanawa, Dala kapa ganna Marala Dala kapa gannawa,
    2) Meyala Randu kara Ganna vita Dalen Anala Samahara Ahinsakayo Thuwala Wenawa,saha maranayata path wenawa,😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් එක අතකින් ඒකත් ඇත්ත. නමුත් දළ ඇතුන් ගොඩක් දුර්ලභයි. ඒ නිසා ඔවුන් විශේෂයි.ඔවුන්ගෙන් මේ රටට ලොකු සංචාරක ආකර්ෂණයක් ලබාගන්න පුලුවන් හරියට රැකගත්තොත්.

  • @shashisandun1887
    @shashisandun1887 2 หลายเดือนก่อน

    රඝු ඇතත් ඉන්නවා නෙද. මෙයා රඝුටත් ඇටැක් කරයිද දන්නෑ. චණ්ඩීට මැරෙන්නම ශොට් එක දුන්නෙ රට්‍ටා 😢

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      චන්ඩිට පහරදෙන්න එයාට පුලුවන් උනේ චන්ඩිගෙ ඇස් පේන්නෙ නැති නිසයි. අනිත් ලොකු ඇත්තුන්ට එහෙම කරන්න හැකියාවක් නැතිවෙයි රට්ඨ ඇතාට. මොකද එයා තවම පොඩි ඇතෙක්.

  • @lakshan172
    @lakshan172 9 หลายเดือนก่อน

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @nalakapradeep8708
    @nalakapradeep8708 9 หลายเดือนก่อน

    Hamoma ekatuwemu me saththu rakaganna

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ❤️🙏
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 9 หลายเดือนก่อน

    Ai euaatanratta kiyala daala thiyenne??

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මෙයාට නම දාපු කෙනා දැන් මේ රට්ට ඉන්න ප්‍රදේශයේ අතීත රජ කාලෙ හිටපු සෙනෙවියෙක්ගෙ නමක් ඇසුරු කරගෙන තමා ඒ නම දාල තිබුනෙ.ඒ සෙනෙවියගෙ නම අරිට්ඨ වගේ මතක.රට්ට කියල අපි ලේසියට කිවුවට එයා දාල තිබ්බෙ රට්ඨ කියන නම.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Eka Dantha kenekuth innawa,dakka

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ඔව් ඒ රඝූ ඇතා. කාවන්තිස්ස ගෙ යාලුව. ❤️
      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @janithkalhara2500
    @janithkalhara2500 9 หลายเดือนก่อน

    ඒ රට්ටා එක්ක හිටපු අනිත් ඇත්තු දෙන්නා කවුද🤔

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      එක්කෙනෙක් රඝූ දකුණෙ දළය. අනිත් කෙනා කවුද කියලනම් මම හරියට බැලුවෙ නෑ.

  • @darshanagihan4883
    @darshanagihan4883 2 หลายเดือนก่อน

    චන්ඩිට වගේ රඝු ඇතාටත් රට්ට ඇටෑක් කරයි කියල හිතන්න පුලුවන්ද 👀

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน +1

      කියන්න බෑ. රට්ට තවම පොඩියි. රඝූ ලොකුයි. චන්ඩිත් ලොකුයි හැබයි චන්ඩිගෙ ඇස් පෙනීම අඩු නිසයි රට්ට දිනන්න ඇත්තෙ.

    • @darshanagihan4883
      @darshanagihan4883 2 หลายเดือนก่อน

      @@pathumswild 😥🖤

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน

    කාවන්තිස්සගෙන් පසුව ඒ තැන ගනීවි කියන්නේ ඇයි,කාවන්තිස්සට ගොඩක් වයසද?

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      කාවන්තිස්සට දැන් ටිකක් වයසයි. අවුරුදු 60ක් විතර. සියඹලන්ගමුව මහ ඇතා නැති උනාට පස්සෙ ඒ තැන ගත්තෙ කාවන්තිස්ස ඇතා.ඒ වගේ තමයි කාවන්තිස්ස නැතිදවසක එයාගෙ අඩුව රට්ට පුරවයි කියල හිතෙනව.
      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

    • @ShamaliPushpakumari-xh9qb
      @ShamaliPushpakumari-xh9qb 9 หลายเดือนก่อน

      @@pathumswild 👍❤️

  • @senavirathnebandara9640
    @senavirathnebandara9640 5 หลายเดือนก่อน

    🙏🙏🙏

    • @pathumswild
      @pathumswild  5 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @piyumkalliyanaarachchi925
    @piyumkalliyanaarachchi925 9 หลายเดือนก่อน

    Oya issella vedio ekkne
    Kawanthissa kiyala

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      සමාවෙන්න. ටිකක් පැහැදිලි මදි ඔයා මොකක්ද කියන්නෙ කියල. 🙏

  • @UmeshMadushan-o4t
    @UmeshMadushan-o4t 2 หลายเดือนก่อน

    Mmm

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 9 หลายเดือนก่อน

    Ane Agbo Wagemai,
    Agbo Wasthuwa Gana Hoyaa kiyannako Dan Agbota Kohomada kiyala,
    Eyage kakula Aye Idimila, Sarawa Galanawa, Agbo Waharila Gihilla,
    Kakula Hodatama kora gahanawa, Aye Agbo,😢

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      හොයල බලන්නම් ආයෙ ❤️🙏

  • @roshanindika2462
    @roshanindika2462 9 หลายเดือนก่อน

    මෙයා කොහෙද ඉන්නේ

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මෙයා එක කාලෙකට ගල්ගමුව පැත්තට එනව

  • @dulas4614
    @dulas4614 3 หลายเดือนก่อน

    චණ්ඩිට රට්ථ පහර දීල මැරුණ කියන එක ඇත්තද.එහෙම නම් ඒක පාතාලෙ වගේ කාවන්තිස්සගෙ මහ රජාගෙ වම් දෑල ඔහුගෙ තැන ගන්න ඉන්න ඇතා අතින් මැරුම් කෑව නම්.සොබාදහම.ඒක උනාට මාරම කණගාටුවක් දැනෙන්නෙ චණ්ඩිගෙ මේ හදිසි මරණෙ ගැන😢😢😢

    • @pathumswild
      @pathumswild  3 หลายเดือนก่อน +1

      එහෙම තමා හිතන්නෙ. ඔව් ස්වභාව දහම එයයි. 😥🙏🙏

  • @aruns90
    @aruns90 9 หลายเดือนก่อน

    මේ අලි ඉන්න තැනින් කැලේ පැත්තට වෙන්න දිය පාරක්ද තියෙන්නේ ඇලක් හරි මොකක් හරි.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ඔව් ඔයක් තියෙනව

    • @jms.kumari5067
      @jms.kumari5067 9 หลายเดือนก่อน +1

      මීඔය

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      @@jms.kumari5067 ඔව් ඔව්.මට ඒක කියල අමතක උනා. ස්තූතියි ❤️🙏

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 หลายเดือนก่อน

    අනිවාර්යෙන් මේ සත්තු ප්‍රසිද්ද කරන තරමට ආරක්ෂාවට හොදයි..

    • @pathumswild
      @pathumswild  2 หลายเดือนก่อน

      ❤️😍🙏

  • @dewmialwis4188
    @dewmialwis4188 2 หลายเดือนก่อน

    ඒයි... මෙයා ඝාතකයෙක්.... 😡😡😡😡😡😡මගේ හිතේ දුක තුනී වෙනකම් මම මේකා එක්ක තරහයි 🐘😡😡😡😡😡🐘😢😢😢😢😢😢

  • @deshannuwantha9898
    @deshannuwantha9898 9 หลายเดือนก่อน

    මෙයාගෙ නම රට්ට ද. කාවන්තිස්ස වගේමයි

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ඔව් මුලින්ම ඉන්නෙ කාවන්තිස්ස. ඊට පස්සෙ ඉන්නෙ රට්ට.
      බොහොමත්ම ස්තූතියි වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව.දිගටම රැඳීසිටින්න ❤️🙏

  • @heshalanayomi5084
    @heshalanayomi5084 9 หลายเดือนก่อน

    Name must change

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 9 หลายเดือนก่อน

    🌅😊🐘🇨🇦🇱🇰🐘❤️💯🐘🤗🥰👌👍🐘🙏

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      බොහොමත්ම ස්තූතියි. වීඩීයෝව නැරඹීම සහ අදහස් දැක්වීම පිළිබඳව ❤️🙏

  • @nandarathnayaka440
    @nandarathnayaka440 9 หลายเดือนก่อน

    මෙයා ලස්සන නමක් දාලා නැහැනෙ

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      මෙයාගෙ නම රට්ඨ. ඒ මෙයා ජීවත්වෙන ප්‍රදේශයේ ඉස්සර හිටපු සෙනෙවියෙක්ගෙ නමක්.අපි ලේසියට තමා රට්ට කියන්නෙ

  • @lasantharukshan3899
    @lasantharukshan3899 9 หลายเดือนก่อน

    Video karala pennapan maruwama boruwata walalenna hdanawa

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      වීඩියෝ එකේ දාල තියෙනව ඔයාල වගේ අය ගැන. ඒක බලල ඇවිත් කමෙන්ට් කරන්න. 🙏

  • @rohanwarnakulasooriya7346
    @rohanwarnakulasooriya7346 8 หลายเดือนก่อน

    එකම ලේ වෙන්න පුළුවන්,, පරිස්සමින් පුතේ ❤️

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      වෙන්නත් පුළුවන් බොහොමත්ම ස්තූතියි ❤️🙏

  • @Oshan_Nissanka
    @Oshan_Nissanka 9 หลายเดือนก่อน

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      බොහොමත්ම ස්තූතියි ❤️🙏