වලියට බර විරිදු අය්ය නගා.🤐

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • subscribe කරන්න like කරන්න share කරන්න
    දු.ක.0713156257

ความคิดเห็น • 1.7K

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392  ปีที่แล้ว +48

    විදෙස් රටවල වෙසෙන අපගේ නැරඹීමට කැමත්තක් දක්වන ශ්‍රී ලාංකිකයින් හෝ විදෙස් ග්‍රාහකයින් වෙනුවෙන් නිර්මාණය කරන ලද whatsapp සමූහයට පහත ලින්ක් එක මගින් සම්බන්ධ වන්න 👇👇
    chat.whatsapp.com/JmNxDerdYHoKeRr1tZSPJb

    • @UdeniAmarasinghe-xh7uo
      @UdeniAmarasinghe-xh7uo 8 หลายเดือนก่อน +1

      1234567890❤

    • @WijeWijerathna-r4d
      @WijeWijerathna-r4d 7 หลายเดือนก่อน

      @@UdeniAmarasinghe-xh7uo .......

    • @meepeachandrasena
      @meepeachandrasena 6 หลายเดือนก่อน

      👍👍👍👍👍👍👍❤️🙏

    • @suneethradhammika7307
      @suneethradhammika7307 5 หลายเดือนก่อน

      🎉🎉😢😢😢😢😢❤😮😊😮😢😂

    • @RajithJayaweera
      @RajithJayaweera 2 หลายเดือนก่อน

      මරැඩබලනයමඉ​@@suneethradhammika7307

  • @රබර්ඇසේවිපරම
    @රබර්ඇසේවිපරම 3 ปีที่แล้ว +42

    හරිම ලස්සන විරදු සුරල් ටික...බුදු සරනයි දුවට පුතාට..

  • @damithprasanna2253
    @damithprasanna2253 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කගෙයි අයියගෙයි
    දෙන්නගෙම විරිදු ටික
    මං ඔයාලගෙ විරිදු
    අහන්න හරි ආසයි
    දෙන්න ටම ආදරෙයි

  • @sumanarathanadeyyanwala6642
    @sumanarathanadeyyanwala6642 3 ปีที่แล้ว +86

    හොඳ නිර්මාණශීලී විරිදු සංවාදයක් .

  • @hasithavijekoon8894
    @hasithavijekoon8894 ปีที่แล้ว +3

    පට්ට තවත් විරිදු අරන් එන්න ජය වේවා න.මල්ලී

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 ปีที่แล้ว +118

    අනේ හරිම සොයි සොයි අයියයි .නංගියි ..
    හරිම ලස්සනයි විරිදු පෙලක් ..
    මගෙ සුබ පැතුම් .
    සරස්වති මැණියන්ගේ පිහිටයි අරාක්ෂාවයි හැමදාමත් 💞💞💞 ..

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +5

      ගොඩක් ස්තුතියි 😘🙏බුදු සරණයි

    • @mahamaha2527
      @mahamaha2527 3 ปีที่แล้ว +4

      හරිම ලස්සනයි අයියටයි නංගිටයි දෙවි පිහිටයිදිගු වීඩියෝ එකක් දාන්න හරි ආසයි

    • @gimanthasampathbandara1072
      @gimanthasampathbandara1072 3 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි 💖💖💖💖💖

    • @kumarikmara413
      @kumarikmara413 3 ปีที่แล้ว +1

      Aiyti nagiti budusarni

    • @gulfmobial8922
      @gulfmobial8922 3 ปีที่แล้ว +1

      👍👍😡👍👍

  • @anomadamayanthi1035
    @anomadamayanthi1035 3 ปีที่แล้ว +397

    ස⁣හෝදරයෙක්වත් නැත් එවුන්ද කොහෙද අන්ලයික් කරල තියෙන්නේ 😡😡😡😡😡 මටනම් හරිම ලස්සනයි දෝණිව පුතත් ලස්සනට කියනව බුදුසරණයි දෙන්නටම ❤️❤️❤️❤️

  • @nisansalanisansala8450
    @nisansalanisansala8450 2 ปีที่แล้ว +3

    අනේ හරිම සොයි සොයි අයියයි නංගි යි හරිම ලස්සනයි විරිදු කවි පෙළ මගේ සුභ පැතුම්

  • @slsinha5969
    @slsinha5969 ปีที่แล้ว +32

    මේ කාලෙ උන් ටික් ටොක් කරද්දි මේක වෙනස්ම වැඩක් එකෙන්ම respect ❤️👍

  • @suwarnaloku1365
    @suwarnaloku1365 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි අයියගෙ නන්ගි ගෙ විරිදු ආයිත් එකක් දාන්න දෙන්නටම ජය තෙරුවන් සරනයි මම ඔස්ට්‍රේලියාවේ සිට

    • @Somapala-t5k
      @Somapala-t5k 8 หลายเดือนก่อน


      No 1:58 1:58 ❤❤❤

    • @SarathAdikari-t5h
      @SarathAdikari-t5h หลายเดือนก่อน

      @@Somapala-t5k so qeee

  • @eraddirathnayakaofficial4739
    @eraddirathnayakaofficial4739 3 ปีที่แล้ว +9

    ගොඩක් ලස්සනයි❤️ අයියායි නංගීගේ විරිදු ටික නම් පංකාදු තෙරුවන් සරණයි🙏 ඉදිරියට යන්න

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 3 ปีที่แล้ว +7

    හයියූ , අයියා , නගාලා සන්ඩුවෙන්නනම් එපා ...ගොඩක් ලස්සනයි විරිදුව

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +54

    දුවෙි පුත්‍ෙ හරිම ලස්සනයි උණුසුම් සුභ පැතුම් දුවටයි පුතාටයි තෙරුවන් සරණින් ධෛර්යය ශක්තිය ලැබේවා කියලා පතන අතර ඉදිරියටම යන්න ලැබේවා ජයෙන් ජයක්ම වෙිවා ..............!!! 🌻💜️🌻💜️🌻💜️

  • @user-tc8ow1kf9r
    @user-tc8ow1kf9r 2 ปีที่แล้ว +40

    මටත් ඉන්නවා අයියලා දෙන්නෙක්.
    හරිම සතුටුයි ❤💪
    කරගෙන යන්න බුදු සරණයි 🙏 ජෙසු පිහිටයි ❤

  • @nishanthikumari3415
    @nishanthikumari3415 3 ปีที่แล้ว +1

    නියමයි අක් ෙක අයි ෙය මාර ලස්සනයි විරිදුව

  • @jananimadushani8262
    @jananimadushani8262 3 ปีที่แล้ว +28

    හරිම ලස්සන ඉදිරිපත් කිරීමක්❤පටන් ගත්‍ත වෙලේ ඉඳන් අපෙ අයියවමයි මතක් උනේ😀 අයියටයි නංගිටයි බුදු සරණයි😍

  • @hesharkalmini2848
    @hesharkalmini2848 3 ปีที่แล้ว +8

    මෙම විරිදුවක් අහලානෑදෙන්නාටමබුදුසරනයි

  • @achinihirudika8841
    @achinihirudika8841 3 ปีที่แล้ว +24

    කොච්චර අහගෙන හිටියත් එපා වෙන්නෑ...ලස්සනයි ගොඩාක් ❤️❤️❤️

  • @rasangahoma267
    @rasangahoma267 3 ปีที่แล้ว +2

    උර චක්කර මාලේ 😂😂🤣🤣 ලස්සනයි විරිදුව 👍👍👍

  • @slcommandolovery1946
    @slcommandolovery1946 3 ปีที่แล้ว +33

    ජීවිතේ අහපු ලස්සනම විරිදුව!

  • @w.ssumedha4990
    @w.ssumedha4990 3 ปีที่แล้ว +8

    සුපිරි දෙන්නටම සුභපතනවා....දැං විරිදු අහන්නත් නෑ...ඉස්සරහට මීට වඩා තවත් හොද විරිදු කරන්න ...තෙරුවන් සරණයි ....

  • @pushpakumari1503
    @pushpakumari1503 11 หลายเดือนก่อน +3

    මට සහෝදයෙක් නැති වුනා ට අක්කයි අයියයි කියන මේ සිංදු ව ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @thenukasadaruwan5806
    @thenukasadaruwan5806 3 ปีที่แล้ว +4

    අයියේ අක්කේ හීතටම වැදුනා විරිදු ටික ආ බුදු සරනයි මැනිකේලා😍😍

  • @මිරිගුවකිනුබ
    @මිරිගුවකිනුබ 3 ปีที่แล้ว +57

    ජිවිතේ පුරාවටම මේ ආදරේ තියා ගන්න හදවතේ... බුදුසරණයි ඔයාලා දෙන්නටයි හැදු වැඩූ දෙමාපියන්ට 🙏❤️

  • @anushakrishanthi1518
    @anushakrishanthi1518 3 ปีที่แล้ว +2

    මාර ලස්සනයි විරිදු ටික👍👍👍

  • @nadimarasangi8632
    @nadimarasangi8632 3 ปีที่แล้ว +99

    අයියගෙයි නංගිගේ වාද ලස්සනයි දෝනි පරිස්සමින් තෙරුවන් සරණයි

  • @arunaudeshika5084
    @arunaudeshika5084 2 ปีที่แล้ว +10

    මරුනෙ😁😍
    අපෙ මල්ලිටත් විරිදුවක් දෙකක් කියන්න ඕන😁🤣🤣

  • @tharusanjeewani26
    @tharusanjeewani26 3 ปีที่แล้ว +12

    පෑන කවිය රබාන හැමෝටම හුරු වෙන්නෑ..සරස්වතී මෑණියන්ගෙ පිහිටයි... අන්තිම ඩිංගටත් එකම නොකිය තව විරිදු පද ටිකක් එකතු කලානම් ශෝක්

  • @KarunaWijesingha-qo6hk
    @KarunaWijesingha-qo6hk 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි විරිදුව පුතාටයි දුවටයි බුදු සරණයි ❤️❤️❤️❤️❤️♥️

  • @pubuduaquapets5184
    @pubuduaquapets5184 3 ปีที่แล้ว +86

    ගොඩක්ම ලස්සනයි 💖💖
    හැබැයි විනාඩි ගාන වැඩි කලානම් තමා හොඳ 💚💚

  • @rohanapinnawala2466
    @rohanapinnawala2466 3 ปีที่แล้ว +1

    Lassanai..
    Mata harima lassanai dennage Kavi Thale.....
    nindak na mavila pene nangige urachakkara male....
    🕯️
    🌹

  • @inokakapugedara6498
    @inokakapugedara6498 2 ปีที่แล้ว +5

    පටිට අැ.. ඉවර වෙනකල්ම මට මගේ අයියව මතක් උනා.අාදරෙයි ඔයාලා දෙන්නටම ❤❤සහොදර බැදිම ගැන දන්නේ සහොදරයෝ ඉන්න උන් විතරයි .තෙරැවන් සරනයි.දෙන්නටම

  • @TRALVII
    @TRALVII 3 ปีที่แล้ว +6

    සුභ අනාගතයක් වේවා ඔය දෙන්නට. හරිම ලස්සනයි❤️❤️❤️❤️තවත් ඔය වගේ විරිදු ඉදිරිපත් කරන්න හොදේ🥰🥰

  • @palithadisanayake2867
    @palithadisanayake2867 2 ปีที่แล้ว +23

    සතුටුයි දුවේ පුතේ ඔයාල ගැන. සුරතල් දරු පැටවුන් දෙදෙනාටම තෙරුවන සරණයි!

  • @imeshiudawela5474
    @imeshiudawela5474 ปีที่แล้ว +8

    අද බැලුවේ දෙයියනේ 🥺 මරු අප්පා..නියමට පද ටික අරන්...අයියා නන්ගෝ ආදරෙයි ❤

    • @galdg
      @galdg ปีที่แล้ว

      Ana lassane

  • @dilukishashimanthi6714
    @dilukishashimanthi6714 3 ปีที่แล้ว +10

    ඇතියන්තම් නන්ගි අපේ ජාමේ බේරුවා. 😂😂😂 සුපිරි නිපුනියො, ආදරෙයි ඇහ්.,

  • @nalinathapaththu2886
    @nalinathapaththu2886 3 ปีที่แล้ว +2

    උඩට පහලට යනකොට දැනුයි දැක්කේ....අම්මෝ පට්ට අනේ...බුදු සරනයි...☸️☸️☸️☸️🙏

  • @තිළිණමධුශාන්
    @තිළිණමධුශාන් 3 ปีที่แล้ว +154

    අයියෝ ඉවරත් උනා නොදැනිම. දිග වීඩියො එකක් දෙන්නකො දෙන්නගෙ. නියමයි මල්ලි නංගි 👌👌👌🌷🌷🌷

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +13

      හරි අනිවාර්යයෙන් දෙන්නම්❤️thanks

    • @daminduketawala5049
      @daminduketawala5049 3 ปีที่แล้ว +4

      @@viriduprabudhaandnipuni3392 තව ලස්සන ලොකු විරිදුවක් ඕනී

    • @kavinduguruge4364
      @kavinduguruge4364 3 ปีที่แล้ว +3

      Ou , thawa videos karanna . Aniwaren duat adara sinduwak wage kiuwoth kohoma thiyei da .

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 3 ปีที่แล้ว +2

      RoHihi kumar was born 😁😄😃😀😁😄😃😀😂😁😄😃😀🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻😢😥😀😃😄😁🙏🏻🙏🏻🙏🏻💕💞💓💓💚💚💚💚💯💯❣❣❣❣💯💯🤚🏻🤚🏻🤚🏻👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🙌🏾👐🙌🏾👏🏽🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻✍✍✍✍✍✍✍✍✍✍✍🦶👍🏾👍🏾👍🏾🙌🏾🙌🏾🙌🏾👍🏾👍🏾👍🏾💅👏🏽👏🏽👏🏽🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @kelumthushara2614
      @kelumthushara2614 3 ปีที่แล้ว +2

      Ou appa දිග video ekak තිබුණ nm

  • @maliyaentertainment347
    @maliyaentertainment347 6 หลายเดือนก่อน

    අද තමයි මේ වීඩියෝ එක ඉස්සෙල්ලම දැක්කේ හරිම ලස්සනට අයිය නගෝ විරිදු කියනවා ජයවේවා බුදුසරණයි ❤❤❤

  • @nilushakumarasiri8880
    @nilushakumarasiri8880 3 ปีที่แล้ว +23

    සුපිරි නගෝ. හැබැයි aiya පැරදුනේ නෑ හොදේ. කොල්ලෝ කොහොමත් පරදින්නේ නෑනේ.

  • @animegirlsshorts9361
    @animegirlsshorts9361 ปีที่แล้ว +2

    C + O + R + A = කොර ❤❤❤
    මරු ඈ , ඉතාමත් හොදට වචන ගළපලා තියෙනවා . 😊

  • @prasadnuwan430
    @prasadnuwan430 3 ปีที่แล้ว +10

    මේ වීඩියෝ එක ගොඩක් පාරක් බැලුවා නියමයි මේක නම් සුපිරිම සුපිරියි දිගටම කරන්න බුදු සරණයි දෙන්නාටම

  • @sunilwikramage1212
    @sunilwikramage1212 2 ปีที่แล้ว +2

    ලස්සනයි අයිය නගෝ විරිදු වලිය෴,,,,,,,,💕💕💕💕💕💕

  • @kavidisanjna8034
    @kavidisanjna8034 3 ปีที่แล้ว +8

    නන්ගෝ අලව්වෙ රාහුලේ නේද කෙල්ලෙ ස්කූල් යන්නෙ ඔයාට සුබ අනාගතයක් නන්ගෝ ❤❤❤ ස්කූල් එකටත් ඔයා ලොකු ආඩම්බරයක්නෙ මැනික ඔයාට අයියට සුබ අනාගතයක් ❤❤❤❤❤

  • @palithasampath5308
    @palithasampath5308 8 หลายเดือนก่อน +1

    Maru dabala dennatama budu saranai idiriyatama yamuuuuu❤❤❤❤❤

  • @ChaththaVlogs
    @ChaththaVlogs 3 ปีที่แล้ว +5

    ඔය දෙන්නගේ විරිඳු ගොඩක් ලස්සනයි වෙලාව සෙට්වෙලා විරිදුවක් කියමු 💪❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි 💖💖💖 ලස්සනයි 💖💖💖 ලස්සනයි 💖💖💖 තෙරුවන් සරනයි දෙනාටම යහපතක්ම වෙවා 💖💖💖

  • @malithprasad
    @malithprasad 3 ปีที่แล้ว +41

    ඇත්තටම මේකනම් ගින්දරක් බං ❤️❤️❤️ අයියා නංගි ඩබල 😹👌 ඉදිරියට යන්න

  • @shehanshidewhara2245
    @shehanshidewhara2245 3 ปีที่แล้ว +12

    අනේ 😭😭😭😭😭😭
    ඉක්මට ඉවර වෙලා 😭 නොදැනිම 😭😭😭😭😭😭 දිග එකක් දාන්නකෝහ් 😭😭😭😭😭
    මාර ලස්සනයි අප්පා 😭😭

  • @badhanalakshmi2213
    @badhanalakshmi2213 3 ปีที่แล้ว +5

    ලස්සනයි 🤗
    පරිස්සමෙන් දෙන්නම සාහොදරත්වය අංක එක නියමයි😘

  • @dinushadamayanthi5327
    @dinushadamayanthi5327 3 ปีที่แล้ว +2

    Godak lassanai. Ape aiyai mai wagee.dennatama budu saranai💛🧡❤💚💙

  • @premasiriwaduge2186
    @premasiriwaduge2186 2 ปีที่แล้ว +3

    දුවෙ පුතෙ භරිම ලස්සනයි. දිගටම කරගෙන යන්න. ඔයාලට ජයෙන් ජය වේවායි පතමි. තෙරැවන් සරණයි.

  • @imalisiwanthika3067
    @imalisiwanthika3067 3 ปีที่แล้ว +3

    අනේ ගොඩක් ලස්සනයි... අයියගෙයි අක්කිගෙයි කට හඬ හරිම ලස්සනයි.... Good luck...😍😋

  • @un8377
    @un8377 3 ปีที่แล้ว +8

    පට්ටම පට්ට ලස්සනයි සුබ පැතුම් 🍁🍁🍁🙏🙏

  • @sachithanimshan9567
    @sachithanimshan9567 ปีที่แล้ว +2

    Adoo supiri bn viriduva ❤️❤️😼😼

  • @malminawanjana7196
    @malminawanjana7196 3 ปีที่แล้ว +11

    මටත් අයියෙක් ඉදියනම් කියලා හිතුණා..😔සතුටින් ඉන්න දෙන්නම හැමදාම...

  • @DamayanthiRathnayaka-rf8tv
    @DamayanthiRathnayaka-rf8tv 7 หลายเดือนก่อน

    😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 සුපිරිහෑ
    ආයේ ඔය වගේ විරිදු දාන්න හරිද

  • @ishankakularathna1185
    @ishankakularathna1185 3 ปีที่แล้ว +15

    හැබැයි නංගි කියපු ඔක්කොම ඇත්ත ප්‍රබුදයා 😂❤️

  • @chithranichithrani4811
    @chithranichithrani4811 ปีที่แล้ว +1

    Shok ane me sahodarayo denna suba pethum supar viridian thika❤❤❤❤❤❤

  • @KaviViriduLanka
    @KaviViriduLanka 3 ปีที่แล้ว +7

    මගේ මල්ලි.නන්ගි...ගොඩක්.ලස්සනයි....සතුටු යී...ඉදිරියටත් මේ වගේ අගේ ඇති වැඩ කරන්න.....බුදු සරණයී .❤❤

  • @nisansaladilshani5616
    @nisansaladilshani5616 2 ปีที่แล้ว +2

    මටත් ඉන්නවා අයියා කෙනෙක්. අපේ අයියත් හරිම ආදරෙයි අක්කිටයි මටයි. ඔයාලා දෙන්න මරු බුදුසරණයි. සහෝදරකම තමා තියෙන හොදම ආදරය

  • @somaliweerakkodi5713
    @somaliweerakkodi5713 3 ปีที่แล้ว +14

    හරිම ලස්සනයි දේන්නම පැටියෝ බුදු සරනයි දෙවිපිහිටයි

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +4

    💞💞💞💞💞 ජය වේවා ගොඩක් ලස්සනයි ඉදිරියටම යන්න

  • @shashikalasandarenu2627
    @shashikalasandarenu2627 3 ปีที่แล้ว +13

    අයියගෙයි , නංගීගෙයි ආදරේ හරිම ලස්සනයි . ඔයාල දෙන්නටම බුදු සරණයි .

  • @stefanthisera2344
    @stefanthisera2344 3 ปีที่แล้ว +1

    ඒ හැකියාව කමෙන්ට් එකෙන් කියලා නිම කරන්න බෑ බන් පට්ට.

  • @stilllove108
    @stilllove108 ปีที่แล้ว +4

    වලිය මිලියනයක් දුවලා චැනල් එකත් කඩයිමක් පැනලා සුබ පැතුම් නංගී මල්ලී දැකපු පුරුදු තැනින්ම සුබ පැතුම් 🎉🎉🎉

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  ปีที่แล้ว +3

      මුල ඉදන්ම අව්‍යාජව ලබාදුන් ආදරණීය සහයෝගයට හදවතින්ම ස්තූතියි අයියේ. ❤️🙏

  • @ජයන්තිකුවේට්
    @ජයන්තිකුවේට් 3 ปีที่แล้ว +1

    Harima lassanai duwe puthe oya dennatama jaya wewa jesu pihitai menika

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 ปีที่แล้ว +5

    ඹබ දෙපලට නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා යහපතක්ම වේවා 👍👍🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 ปีที่แล้ว +2

    සුපිරි 👍💯

  • @viriduprabudhaandnipuni3392
    @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +185

    ඔයාල ඔක්කොම සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් මේ දවස් වල පරිස්සමින් ඉන්න බුදු සරණයි ❤️🙏

  • @මදූmadu-l4i
    @මදූmadu-l4i 3 ปีที่แล้ว +1

    නියමයි. ජය වේවා..... ගොඩක් ලස්සනයි. ඉස්සරහට යන්. Congratulations

  • @eshaneranda1028
    @eshaneranda1028 3 ปีที่แล้ว +5

    මේ වගේ තව එකක් ඔනේ අනිවාර්‍යෙන් බලන් ඉන්නවා හොදේ..........
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    මේක දහපාරක් විතර ඇහුවා...... තව එකක් ඔනෙර්❤️❤️❤️

  • @anjanasandeepani6433
    @anjanasandeepani6433 3 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි අද තමා ඉස්සර වෙලාම බැලුවේ විඩීයෝ එක. දිගටම කරන් යන්න හදවතින්ම සුබ පතනවා. දළදා සමිදු පිහිටයි 👍👍😍😍

  • @sadunnarasinha1895
    @sadunnarasinha1895 3 ปีที่แล้ว +11

    මටත් නංගියක් හිටියනම් කියල හිතුන අයියගෙයි , නංගිගෙයි ආදරේ දැකල 💖💖💖

    • @viriduprabudhaandnipuni3392
      @viriduprabudhaandnipuni3392  3 ปีที่แล้ว +3

      🙏😘😘❤️

    • @madutharanga7654
      @madutharanga7654 3 ปีที่แล้ว +1

      ඉතිං බැරිද දෙපිය මවුන්ට ඉල්ලීමක් කරන්න.... බුදුසරණයි !

  • @kaweeff123
    @kaweeff123 ปีที่แล้ว +1

    විරිදුව ලස්සනයි 🙂🙂

  • @shanthajayasiri481
    @shanthajayasiri481 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අනේ...♥️🤗බුදුසරණයි දෙන්නටම ,පරිස්සමෙන් ඉන්න ,.මං නම් 10 පාරකට වැඩිය බැලුවා..හරිම ලස්සනයි,මෙ වීඩියෝ බලනකොට මටත් අයියා කෙනෙක් ඉදියනම් කියලා අනන්තව හිතෙනවා🥺කමක් නැ ලබන ආත්මෙ හරි මට අයියා කෙනෙක් ලැබෙයිනෙ..බුදුසරණයි දෙන්නටම

  • @Shantha-v7l
    @Shantha-v7l 3 หลายเดือนก่อน +1

    කුරුණෑගල අපී තෙරුවන් සරනයී අයියා නගෝ ❤❤❤❤❤

  • @slgaming384
    @slgaming384 3 ปีที่แล้ว +6

    අනේ ලස්සනයී ඒක. පැයක විතර වීඩියෝ එකක් දාන්නකෝ . ප්ලීස් . මාරම ලස්සනයි 2ක්ම බැලුවා . ලස්සනයී

  • @chandanirenuka9173
    @chandanirenuka9173 2 ปีที่แล้ว +1

    Ane puthe duwe oyala dennama harima lassanata virudu gayana kala oya dennatama jesuge pihitai thawa thawath issarahatama yanna lebewa j.p

  • @pramodhahansika3311
    @pramodhahansika3311 3 ปีที่แล้ว +4

    Allawwa central 😊😊😊😊❤👌👌ආඩම්බරයි ඔයාලා ගැන නංගි මල්ලි දෙන්නටම ශක්තිය ලැබේවා ඉදිරියට යන්න

  • @Iqman0.01
    @Iqman0.01 4 หลายเดือนก่อน

    දාගත්තොත් සොරි බන් මේ උර චක්කර මාලේ 😂 සුපිරි 👍

  • @danasikara3188
    @danasikara3188 2 ปีที่แล้ว +3

    පුතේ දුවේ ඔයාලා ගේ විරුදුව හරි ලස්සනයි නැවත අලුත් විරුදුවකින් අප වෙතට එනතුරු බලාසිටිනවා ඔයාලා දෙදනාට ජේසු පිහටයි ❤️❤️❤️🌷🌷❤️❤️❤️

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +1

    නියමයි.. ඔබලාගේ. විරුදු. වලට. ස්තුතියි.. නංගි. පරද්දන්න. අයියට. බැරි. වේවි... 👍👍👍❤❤❤🌹🌹

  • @nishanthagunawardhana9264
    @nishanthagunawardhana9264 ปีที่แล้ว +3

    ලස්සනයි ගොඩක්.වෙසක් පොසොන් කාලේ මතක් වෙනවා.දෙනාටම බුදු සරනයි.

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 3 ปีที่แล้ว +1

    මාර ලස්සනයි ඒ විරිදු ටික නම්🥰🦾

  • @rashnitakshila320
    @rashnitakshila320 3 ปีที่แล้ว +14

    ගොඩාක් ලස්සනයි ,ආදරෙයි දෙන්නටම 😍😍

  • @sachinimadubashini459
    @sachinimadubashini459 3 ปีที่แล้ว +1

    අනේ මන් එච්චර වීඩියෝ බලන කෙනෙක් නෙමෙයි ඒත් මේක 10 පාරකට වඩා බැලුවා හරිම ලස්සනයි 🥰

  • @R.H.A.SL3752
    @R.H.A.SL3752 ปีที่แล้ว +6

    මටත් ඉන්නවා අයියෙක් එයා තමයි මේ ලෝකෙ ඉන්න හොදම අයියා ❤❤

  • @manjulakumara9786
    @manjulakumara9786 3 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි. දෙන්නටම ජයවේවා ....🙏🙏🙏👍

  • @nanayakkarachandani9137
    @nanayakkarachandani9137 3 ปีที่แล้ว +5

    ගොඩාක් ලස්සනයි...... බුදු සරණයි..... ❤️❤️🌷🌷

  • @isharaakila2249
    @isharaakila2249 3 ปีที่แล้ว +2

    සුපිරියක්. තෙරුවන් සරණයි දෙන්නටම❤🙏

  • @කාවින්දි-ඟ8ල
    @කාවින්දි-ඟ8ල 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි හොදේ ජේසු පිහිටයි 🌹🌹🌹🌹🌹🌹

  • @thamodtharinda2151
    @thamodtharinda2151 ปีที่แล้ว +1

    සුපිරියක් ගැම්මක් ❤️❤️❤️❤️

  • @shashinisasangani5012
    @shashinisasangani5012 3 ปีที่แล้ว +6

    ෂොයි අනේ අයියායි නංගී...මරු..බුදු සරනයි

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt ปีที่แล้ว +1

    අයියා ටයි නංගිටයි බුදු සරණයි ඔයාලා දෙන්න නියම යි. අයියයි නංගියි සැමටම වාසනාව ක්

  • @kantyk3888
    @kantyk3888 2 ปีที่แล้ว +7

    බුදුසරණයි ලස්සනයි විරිඳු ❤❤❤

  • @classicad-iz4un
    @classicad-iz4un ปีที่แล้ว +1

    අනේ හරි ලස්සනයි අනේ ❤️ බුදු සරනයි අක්කේ අයියේ 💞💞💞❤️‍🔥❤️‍🔥

  • @indikakumari5578
    @indikakumari5578 3 ปีที่แล้ว +4

    ලස්සනයි දෙනාටම බුදු සරණයි 🌹🌹🌹🌹🌹❤❤❤❤ජේසු පිහිටයි

  • @ඉරේශාදිල්ශානි-ෂ1හ
    @ඉරේශාදිල්ශානි-ෂ1හ 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි ඇත්තමයි අය්යෙක්ගෙයි නන්ගියෙක්ගෙය් බැදීම හරිම සුන්දරයි.නිකන්ම හිනා යනවා වීඩියෝ එක බලද්දී

  • @themusician-5265
    @themusician-5265 3 ปีที่แล้ว +4

    මේක නම් සුපිරි දෙන්නටම ජය තව ඕන ඉදිරියටම යන්න❤❤❤
    👇👇👇👇👇👇👇👇අයියේ නංගිව පරද්දන්න ටිකක් අමාරුයි😂😂😂