කකුල සුවවේගෙන එද්දි චන්ඩිකම් පෙන්වන අග්බෝ | Agbo Tries to Chase Away the Wildlife Officers

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2023
  • මේ වෙද්දි අග්බෝගෙ කකුලෙ තුවාල ටිකක් සුවවේගෙන එන්නෙ.තවමත් වනජීවී නිළධාරීන් අග්බෝට දෛනිකව ප්‍රථිකාර ලබාදෙනවා.
    මේ දවස්වල එයාට ඩාර්ට් කිරීම මගින් තමා බෙහෙත් කරන්නෙ.දවසකට බෙහෙත් සිරින්ජ 20ක් ලබාදෙනව ඩාර්ට් මඟින්.අග්බෝට කෑම දෙන්න වැව් පිටිය මැද්දට එක්කගෙන ඇවිත් තමා ඩාර්ට් කරන්න පටන් ගන්නෙ.සිරින්ජය ඇඟේ ඇනෙද්දි ටිකක් රිදෙන නිසා අග්බෝ වනජීවී නිළධාරීන්ටත් පොඩි චන්ඩිකම් ටිකක් පෙන්වනව.
    At this time, Agbo's leg injuries are getting better. The wildlife officers are still giving Agbo daily medicine.
    These days, They giving him 20 syringes of medicine a day. They brings Agbo to the middle of the lake to feed him and starts darting. It hurts a little when the syringe is inserted into his body, so Agbo tries to chase away the wildlife officers.
    #elephant #wildlife #nature #tusker #agbo #injured

ความคิดเห็น • 872

  • @energyhealingsrilanka254
    @energyhealingsrilanka254 9 หลายเดือนก่อน +63

    අවි බලය නැත්තං ලෝකෙ ඉන්න චන්ඩි තමයි ඇත් කුලය එයාගේ කකුල කඩපු නිසා සේරම එක්ක තරහයි ඇත් රජු සුවපත් වේවා වනජීවි කාර්ය මණ්ඩලයට තෙරුවන් සරණයි ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාගේ රැකවල් ලැබේවා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +2

      ❤❤

  • @vindya333
    @vindya333 9 หลายเดือนก่อน +91

    මේ හස්තියා සුවපත් කිරීමට වෙහෙස වන ඔබලාට තෙරැවන් සරණයි .එයාට දැන් සුවයි.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤❤

    • @chandrakanthi6921
      @chandrakanthi6921 8 หลายเดือนก่อน

      ෙමිහඝ්තියාදැන්ඝුවපත්,ෙවි
      ලා,ඔබලටත්නිදුක්.නි,ෙරා්ගිඝුව,ලැ,ෙබිවා😊😅

  • @chinthafenando2912
    @chinthafenando2912 9 หลายเดือนก่อน +143

    සද්දන්තයකු සතු දරා ගැනීම සහ අභිමානය ශ්‍රී ලාංකික සලකුණක් බඳුවූ අග්බෝ ඔබට ඉක්මන් සුවය ලැබේවා !

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน +4

      ඒක ඇත්ත. අග්බෝ අපේ අභිමානයයි. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා අග්බෝ පුතේ

    • @nalindaruwan850
      @nalindaruwan850 9 หลายเดือนก่อน +2

      Obata udau kala semata pin...

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +2

      ❤❤

  • @ajamisc3250
    @ajamisc3250 9 หลายเดือนก่อน +145

    දැන් එයාට ගොඩාක් සනීපයි නේද ? මේ මහත්වරුන්ට බුදු සරණයි ❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +3

      දැන් ටිකක් සුවයි ❤

  • @samankariyawasam8787
    @samankariyawasam8787 9 หลายเดือนก่อน +52

    ඇත්තටම මේ සතුන්ගේ ජීවිත රකින ඔබලාට නිය තුඩක තරම් වත් කරදරයක් නම් වෙන්න එපා තෙරුවන් සරණයි

  • @Nirosha487
    @Nirosha487 9 หลายเดือนก่อน +31

    එයාට දැන් වේදනා විදල ඇති වෙලා අනේ සුදු මහත්තය ඉක්මනින් සුව වෙන්න නිදහසේ ඉන්න ලැබෙන්න ❤

  • @user-uw2hq7hg2l
    @user-uw2hq7hg2l 9 หลายเดือนก่อน +135

    අග්බෝට සුවයක් ඇති බවක් පේනව ..ඔබ තුමන්ලා ලොකු අවදානමත් අරගෙන මෙයා ඔහොම හරි සුවපත් කලේ.ඒ දෑත් වලට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා .

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +5

      ❤❤

    • @srimaarambawatta4793
      @srimaarambawatta4793 9 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන් ම..

    • @kumarichandrasekara5374
      @kumarichandrasekara5374 9 หลายเดือนก่อน +1

      Oba thumanlata me pinen niduk neerogi sampathama labewa 🙏🙏🙏❤❤

    • @manishasewmini8672
      @manishasewmini8672 9 หลายเดือนก่อน +1

  • @inokalasanthi-pn1nk
    @inokalasanthi-pn1nk 9 หลายเดือนก่อน +52

    ජීවිත පරිත්‍යාගයෙන් මේ උතුම් කටයුත්තට උරදෙන සැමටත් ඔවුන්ගේ පවුල්වල සැමටත් දීර්ඝායුෂ වේවා.කරන කියන සියලු කටයුතු සාර්ථකම වේවා.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @kariyawasamgamage8187
    @kariyawasamgamage8187 9 หลายเดือนก่อน +195

    අග්බෝ පුතේ ඉවසලා ඉන්දපන් පුලුවන් නම් ඔය දෙවි වරුන්ට වැඳ නමස්කාර කරපන් ❤❤❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +10

      ❤❤

    • @Gagana4899
      @Gagana4899 9 หลายเดือนก่อน +18

      ඒක ඇත්ත මේ අයියල මොනතරම් කැපවීමක්ද මේ කරන්නෙ.....💟

    • @wimala8576
      @wimala8576 9 หลายเดือนก่อน +6

      It is very true this wildlife offices deserve gold medals and long healthy 😢 happy relaxing prosperous lives Labewa lasting nibbana Sampath labewa❤❤😅😅​@@pathumswild

    • @wimala8576
      @wimala8576 9 หลายเดือนก่อน +5

      All the best for aggbo and everyone who lookaftear him triple gem bless you and all sadu sadu

    • @wimala8576
      @wimala8576 9 หลายเดือนก่อน +2

      All the best for aggbo and everyone who attended to give treatment and care for him god bless them long healthy happy peaceful relaxing prosperous lives Labewa sadu sadu lasting nibbana Sampath labewa sadu sadu and all the gods look after wild😢 life offices and aggbo

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +33

    අග්බෝගෙ වේදනාව න් ඉක්මණින් සුවපත් වේවා ...මේ වෙනුවෙන් කැපකිරීම් කරන,වීඩියෝ දාන සියළු දෙනාටම තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී වේවා ..👍👌🙏

  • @chrishanthigunetileke3528
    @chrishanthigunetileke3528 9 หลายเดือนก่อน +59

    මෙයාට රැකවරණය අැති පරිසරයක් හදලා දෙන්න ජීවිතයේ ඉතිරි කාලය ගෙවන්න. ඔබට බොහෝ පින්...

    • @chinthakumuduni9409
      @chinthakumuduni9409 9 หลายเดือนก่อน +1

      Ow suwawela aye wedi wadunot kohenhari mahansiye pratipala wature

    • @ruvinipeeris946
      @ruvinipeeris946 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම එය විය යුත්තකි . මෙතරම් කැපවීමි කර කෙමෙන් සුවපත් වුණ ඒ හස්තිරාජයාගේ ඉදිරි අනාගතය ආරක්ෂා සහිත වූවක් විය යුතුයි. ඒ සදහා කාරැණික ඔබගේ අවධානය යොමු වෙිවා

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

  • @beetanandani243
    @beetanandani243 9 หลายเดือนก่อน +26

    අපෝ ඔය ඇතා ටත් ඔබ සියලු දෙනාටත් තෙරුවන් සරණයි ඉක්මනින් මේ සතා සුවපත් වේවා❤❤❤❤❤❤❤❤❤❤😂❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 หลายเดือนก่อน +27

    ඇතාට රිදෙනව.
    එකයි එයා ඒ විදිහට හැසිරෙන්නෙ.තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 9 หลายเดือนก่อน +2

      Betha vidina kota eya dannawa aith thuwale haranna kiyala mekath higannage thuwale wage. Ane manda ithin

    • @RaniRani-fe8dr
      @RaniRani-fe8dr 9 หลายเดือนก่อน +1

      godak hodai neda dannam budu saranai❤❤❤❤❤

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน

      ❤❤

  • @ChandaniChandani-nb4eq
    @ChandaniChandani-nb4eq 9 หลายเดือนก่อน +35

    ලොකුවට හිටියට හුරතල් සතෙක්නෙ එයා.සත්තු මිනිසුන්ගේ හුරතල්ලුනෙ නේද .අපි එයා තවත් ආදරෙන්
    බලාගමු.බෙහෙත් කරන සියලුදෙනාටත් අනෙක් සියලුම දේ කරන සියලුදෙනාටත් තුනුරුවන්ගේ සරණයි.

  • @Ruwini769
    @Ruwini769 9 หลายเดือนก่อน +34

    අනේ එයාට රිදෙනවා එයා ඒකනොඒ එහෙම හැසිරෙන්නේ. දලදා සමිඳූ පිහිටයි සියලූම දෙනාටත් අග්බෝලෙටත්❤❤❤

  • @sudharmaabeywickrama7548
    @sudharmaabeywickrama7548 9 หลายเดือนก่อน +10

    දැන් අග්බෝට ගොඩක් සනීප බව පේනවා.ඔහූ සුවපත් කිරීමට වෙහෙස වූ,ආහාර පාන බෙහෙත් ලබාදුන් හැමෝටම ලොකු පිනක්...අග්බෝට ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා! අග්බෝලේ ලස්සනයි..

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 9 หลายเดือนก่อน +10

    එයාට ගොඩක් සුවයි දැන් ..
    ඒ සදහා තවමත් වෙහෙස වන සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව අත් වේවා .
    දීර්ඝායු ලැබේවා 🌷🌷🌷🌷

  • @sujaniadikari5789
    @sujaniadikari5789 9 หลายเดือนก่อน +4

    අග්බෝ ට ජීවිතය දුන් ඔබලාට තෙරුවන් සරණයි !!!සුවපත් වේවා ඇත් රජුනි !!!

  • @Cobra385
    @Cobra385 9 หลายเดือนก่อน +17

    පෙනේද හොර ගෙඩිය හැගිල ඉන්න හැටි බෙහෙත් විදිනවට❤❤❤❤❤❤

  • @ven.mulleriyavedhammathusi126
    @ven.mulleriyavedhammathusi126 9 หลายเดือนก่อน +16

    අග්බෝ ගේ ගනන් කාරකම් දැකීම සතුටක් ඔහුට යම් සුවයක් ඇති බව පෙනේ ජීවිත අවදානමක් ගෙන ක්‍රියාකළ සියලු දෙනාට යහපතක්ම වේවා

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 9 หลายเดือนก่อน +11

    ඇත් රජු ඉක්මනින් සුව වේවා එය සුව කරන්න වෙහෙස දරන හැමෝටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @armadushika9152
    @armadushika9152 9 หลายเดือนก่อน +4

    මේ කාර්ය කිරීමට ජීවිත අවදානම නොතකා වෙහෙස මහන්සි වෙන ඔබතුමන්ලා සියලුම දෙනාට නිදුක් නීරෝගි සුව වැඩි වේවා බුදු සරණයි

  • @nileeamarakoon6563
    @nileeamarakoon6563 9 หลายเดือนก่อน +6

    අග්බො සුවපත් කරන්න වෙහෙසෙන සියලුදෙනාට එකාන්තයෙන්ම තිසරන සරනයි .සසරෙ ලෙඩ දුක් වලින් දුක් නොලැබේවා...මුලු පවුල්වලටම...බුදුසරනයි 🙏

  • @virajniroshan4430
    @virajniroshan4430 9 หลายเดือนก่อน +7

    අග්බෝ ඇතා සුවපත් කරගන්න මහන්සි වෙන සියළුම දෙනාට 🙏🙏🙏 තෙරුවන් සරණයි.!
    අග්බෝ ඇතා 🙏🙏🙏 තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා.! ❤️❤️ 🐘

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @nilukasamarathunge4126
    @nilukasamarathunge4126 9 หลายเดือนก่อน +29

    හැම තැනම හිල්වෙලා වෙඩි උන්ඩ වලට. වේදනාව ඇති. අනේ මේ මහත්වරු පරිස්සමෙන්. කොහොමත් වන ඇතෙක්නෙ.

  • @maneltennakoon1701
    @maneltennakoon1701 9 หลายเดือนก่อน +7

    අනේ මෙයාට බෙහෙත් විදලා විදලා එපා වෙලා ඇති ඒකයි දගලන්නේ වේදනාව කොහොම දරා ගන්නද.ඒ වුනත් අග්බෝ ඇත් රජුනි තව ටිකක් ඉවසන් ඉන්න.දැන් ඔයාට බොහෝ දුරට සුවයිනේ. ඔයාට ප්‍රතිකාර කරන මිහිපිට දෙවියන් වූ සැමට බුදුසරණයි.

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @deepanidesilva4920
    @deepanidesilva4920 9 หลายเดือนก่อน +7

    ඔය කකුල බැරිව හරියට ඇවිද ගන්නත් එයා වසයි.හුඟක් පරිස්සම් වෙන්න වෙනව කට්ටියටම.හැමෝටම ජෙසු පිහිටයි

  • @suranthigunarathna4468
    @suranthigunarathna4468 9 หลายเดือนก่อน +8

    තෙරැවන් සරනයි අග්බෝ ඇත්රජුනි ඔබට ගොඩක් සනිපයි නේද ඇත්රජුන්ට බෙහෙත් කල සියලුම දෙනාට නිදුක් නිරෝගී වෙිවා තෙරැවන් සරනයි

  • @laxmangunarathne
    @laxmangunarathne 9 หลายเดือนก่อน +5

    තම ජීවිතය ගැනවත් නොසිතා අප ජාතික සම්පතක් රැක ගැනීමට මේ කරන කැපවීමට.... ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +16

    අපේ සුදු මහත්තයා ඉවසගන ඉදලා බෙහෙත් ටික දාගන ඉක්මනට සනිප වෙන්න කෝ... අනේ...❤❤😘😘🐘🐘🐘🙏🙏🙏🙏 තෙරැවන් සරණයි !!! සියලු දෙවිරැකවණයි !!! හැමෝටම .❤❤❤🙏🙏🙏🙏

  • @shenalihansini7245
    @shenalihansini7245 9 หลายเดือนก่อน +7

    ඔබ තුමන්ලාට සියලුම දෙවියන්ගේ පිහිටයි දීර්ගායුශ ලැබේවා අග්බෝලේ රැකගන්න දිරිදුන්නාට ජාතියේ උපහාරය වේවා 🙏🙏🙏

  • @Ruwini769
    @Ruwini769 9 หลายเดือนก่อน +12

    මෙයා හෑමතැනම යන්නත් පටන් අරන්.ගමක් මැද්දේ ඉන්නවා දැක්කා වීඩියෝ එකක. අනේ සුදු මැනික කාටවත් කරදරයක් කරන්න එහෙම එපා පැටියෝ. පරිස්සමින් ඉන්න. මෙයා පස්සේ ඉන්න සියලූම නිරලධාරීන්ට සසර මග කිසි දුකක් කරදරයක් නොවේවා. අග්බෝලෙටත් සියලූම නිලධාරීන්ටත් උතුම් දලදා සමිඳූ පිහිටයි❤❤❤❤❤❤

  • @nsmalkanthi
    @nsmalkanthi 9 หลายเดือนก่อน +2

    අග්බො ඔයාට ඉක්මන් සුවය ලැබෙවා😂බුදු සරනයි කර්යමන්ඩලයට මෙකරන සත් කාරයට හොඩක් පිං

  • @Minindu123.....
    @Minindu123..... 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් ඉක්මණින් සුවපත් වෙන්න මගේ රත්තරං අග්බෝ මැණික 💖🌹❤️

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @eromamendis6370
    @eromamendis6370 9 หลายเดือนก่อน +3

    මෙතරමි දුරට එයාව සනිප කරන්න වෙහෙසුනු වෛද්‍ය කංඩායම හා වන ජිවි ඇතුලු උපකාර කල සියලු දෙනාට සියලු දෙවි රැකවරනය ලැබෙවා එ පවුල් අයටත් නිදුක් නිරෝගි සුව ජිවනය ❤අනේ ඉක්මනට සුව වෙන්න අග්බෝ මෙ කටිටියට විවෙකයක් ගන්න බලන්න ඔයා වෙනුවෙන් මෙයාලා කොතරමි කරදර වෙනවද ලග හිටියා නමි මම එනවා ඔයාලා සේරම බලන්න අග්බෝ ඇතුලුව ❤❤

  • @ranjanih.k6339
    @ranjanih.k6339 9 หลายเดือนก่อน +2

    අග්බෝ ප්‍රතිකාර කල සියළුම දෙනාටම ගොඩක් පින් බුදුසරණයි ❤️❤️❤️

  • @dianna9943
    @dianna9943 9 หลายเดือนก่อน +12

    දැන් තුවාල රිදෙනවා අඩු ඇති ඒකයි දුවලා එහෙම එන්නෙ 😊. අග්බෝ ඇත්රජු රැක ගත්ත හැමෝටම පින් 🙏🙏🙏🙏🐘🥰❤️❤️❤️

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 9 หลายเดือนก่อน +2

    සුදු මැණික හරිම වස වෙලා .ඔයා ඉක්මනින් සනීප වෙන්න මැණික ඔයා සුව කරන්න වෙහෙසන හැමෝටම ගොඩක් පිං .🙏🙏🙏♥️♥️♥️

  • @leelaperera1700
    @leelaperera1700 8 หลายเดือนก่อน +1

    කකුලෙ තුවාලෙ මදිවට මට කටු ඇනල රිද්දනව කියල අග්බෝට හිතෙනවා ඇති. ඔය තරහ ඒකයි. ඒ සතා වෙනුවෙන් ඔබ සියලු දෙනා කරන කැපවීම ඉතා විශිෂ්ටයි. ඔබ සියලු දෙනාටයි අග්බෝටයි තෙරුවන් සරණයි.

  • @madudesilava8770
    @madudesilava8770 9 หลายเดือนก่อน +4

    අග්බෝ candi පාට් දාන්න එපා හොදේ ඔයා වෙනුවෙන් ගොඩක් මහන්සි උනා හැමෝම රස්සාවට එහා ගිය මනුස්සකමක් තිබුනා බුදුසරණයි... කුවේට්

  • @thamararajapaksha1085
    @thamararajapaksha1085 9 หลายเดือนก่อน +3

    නියම නායකයෙක් රජෙක් කියන්නෙ උපරිම දරාගැනීමේ ශක්තියක් තියන කෙනෙක් අග්බෝ කියන්නෙ හැබෑම තේජවන්ත ඇත් රජෙක්.රටට වට්නාම සම්පතක් ❤️

  • @manelamarasekara5929
    @manelamarasekara5929 9 หลายเดือนก่อน +4

    මෙි මහගු පිනට දායකවු සියලු දෙනාට තුරැනුවන්ගේම පිහිටයි

  • @rukmaniashoka5259
    @rukmaniashoka5259 9 หลายเดือนก่อน +3

    විදින කොට රිදෙන නිසා තමයි ඔය සැර මොක උනත් ඔබ සැම පරිස්සමින් හා කල්පනාවෙන් කටයුතු කරන්න ඇත් රජුටත් ඔබ සැමටත් බුදුසරණයි❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @sunalikanchana4201
    @sunalikanchana4201 9 หลายเดือนก่อน +10

    බුදු සරනයි ඔබසැමට ..පරෙස්සමින් වැඩකටයුතු කරගෙන යන්න ලැබේවා ...

    • @rashmikashaminda5708
      @rashmikashaminda5708 9 หลายเดือนก่อน +2

      අපි.අග්බෝට වගේම හම සතෙකුටම.ආදරෙ.කරුනාව.දකවන්න ඕනෙ දැන්වත්.ම්නිසුනෙ අපි වගේම එයාලටත්.ජිවත් වීමෙ.අයිතිය.දෙන්න

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤❤

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน

      ❤❤

    • @mangalikaperera1393
      @mangalikaperera1393 9 หลายเดือนก่อน

      ​@@rashmikashaminda5708❤

    • @hansijayawardana
      @hansijayawardana 9 หลายเดือนก่อน

      පව් ඉතින්..රිදෙනවා ඇති. කටු කීයක් ගැහුවද...

  • @bhagyanethsarani32
    @bhagyanethsarani32 9 หลายเดือนก่อน +2

    බේත් කරන නැන්දලා මාමලාට ඔයාට කන්න දෙන අයටනම් කෙස් ගහක තරම්වත් හානියක් කරන්නෙපා මැනික..😥🙏🙏🙏🙏..ඔයාට ඔය දේ කරපු උන්ට පුලුවන්නම් දඩුවම් දෙන්න... ඒක සාදාරනයි..ඉක්මනින් සනීප වෙන්න ..බුදුසරනයි අපේ මැනිකට🙏🙏🙏🙏🙏

  • @justinkiriella8040
    @justinkiriella8040 9 หลายเดือนก่อน +2

    පුතේ ඔයාව බලාගත්ත මාමලාට චන්ඩි කම් පෙන්නන්න එපා. එයාල ඔයාට ආදරෙයි මැණික.

  • @ManikeSusantha-ph7ho
    @ManikeSusantha-ph7ho 9 หลายเดือนก่อน +3

    ඇත්‍ රජාට උපකාර කල සියලුම දෙනාට බුදු සරනයි

  • @shenalihansini7245
    @shenalihansini7245 9 หลายเดือนก่อน +7

    හරිම හොරගෙඩියෙක් හැංගිලා ඉන්නේ බෙහෙත් විදින නිසා...සුව වෙන්න නෙ මැනික එහෙම කරන්නේ ....ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි වස්තු කැටේ ❤❤❤❤ 🙏🙏🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 9 หลายเดือนก่อน +2

    ඒ චන්ඩිකම් දැකීම සතුටක්. ඉක්මනට සනීප වේවා තෙරුවන් සරණින්.

  • @tharakasewwandi2507
    @tharakasewwandi2507 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි හැමෝටම 🙏💐❤️ අග්බෝ ඉක්මනින් සම්පූර්ණ නිදුක්නිරෝගී සුවය ලැබේවා

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @erandathisumanaratna1306
    @erandathisumanaratna1306 9 หลายเดือนก่อน +1

    අග්බෝ ඇත් රජු ඉක්මනින් සුවපත් වේවා.! මේ උදාර කටයුත්තේ නියලී සිටින සෑම සියලූම දෙනාට අනන්තවූ බුදු ගුණ බලයේ පිහිට ලැබේවා! සතරවරම් දෙවිවරු සතර පැත්තෙන් ආරක්ෂා කරත්වා.! ඔවුන්ගේ පවුල්වල අයවත් ආරක්ෂා කරත්වා.! තෙරුවන් සරණයි! අයියනායක දෙවියන්ගේද පිහිටයි!

  • @rathnawalisenanayake1281
    @rathnawalisenanayake1281 9 หลายเดือนก่อน +2

    මේතරම් වෙහෙසෙන ඔබ සැමට තෙරුවන් සරණයි, සියලු දෙවි පිහිට ආරක්ෂාව ලැබේවා...

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 9 หลายเดือนก่อน +2

    ❤❤ඉක්මනින් සුව වෙන්න සුදු මහත්තයා. ඔයාවෙනුවෙන් වෙහෙසෙන සියලුම දෙනාටත් අපි සියලුම දෙනාටත් සතුටු කදුලු එන දිනය වැඩි ඈතක නැහැ❤❤

  • @indraniransimala258
    @indraniransimala258 9 หลายเดือนก่อน +8

    කොතරම් අමාරුවෙන් ද ඔය තත්වය ට හොඳ කර ගත්තේ? ඉවසන්න අග්බෝ ! බෙහෙත් කරන දෙව් වරුන්ට පින්..

  • @helenfernando1528
    @helenfernando1528 9 หลายเดือนก่อน +8

    සුවපත් වේවා ..jesu පිහිටයි

  • @madushanijayaweera4076
    @madushanijayaweera4076 9 หลายเดือนก่อน +6

    අග්බො පුතේ ඔයාට කටුවිදිනකොට රිදෙනවා කියලා අපි දන්නවා 😢 එවා කරන්නෙ ඔයා ඉක්මනින් සනිප කරන්න 😊මමාලටනැන්දට බුදු සරණ්‍යි ❤❤❤

  • @Dew-lq7sf
    @Dew-lq7sf 9 หลายเดือนก่อน +2

    අග්බෝගේ ජීවිතේ බේර ගන්න වෙහෙස සියලු දෙනාටත්... අග්බෝ ට කෑම ගෙනත් දෙන සියලු දෙනාගේ වැඩ කටයුතු සාර්ථක වේවා.... ❤️💕

  • @chitragunawardana5906
    @chitragunawardana5906 9 หลายเดือนก่อน +5

    Manika oyata budusarani 🙏🙏
    Ikmanin suwaya labewa ❤❤❤

  • @manojalwis2991
    @manojalwis2991 9 หลายเดือนก่อน +1

    මෙම හස්ති රාජයා සුවපත් කිරීමට දායක වු සැමදෙනා හටම සියලු දෙවි දේවතාවන්ගේ රැකවරණ ආරක්ෂාව ලැබේවා....!!!! බුදු සරණයි....

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @Sewwandiapsara-pe9wo
    @Sewwandiapsara-pe9wo 8 หลายเดือนก่อน +1

    දැන් එයාට ගොඩක් හොදයි වගේ . මේ අයියාලාට ගොඩක් පින් .ඒ අහින්සකයි

  • @upamalik1986
    @upamalik1986 9 หลายเดือนก่อน +1

    මේ වෙනුවෙන් මහන්සි උන හැමෝටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ,

    • @pathumswild
      @pathumswild  9 หลายเดือนก่อน +1

      ❤❤

  • @anuranamalwaththa4596
    @anuranamalwaththa4596 9 หลายเดือนก่อน

    බොහොම සතුටුයි .අග්බෝ ද සතුටින් .ඒ පින ඔබලාට ලැබේවා තෙරුවන් සරණයි .

  • @DushaniChandrasiri-hr3ir
    @DushaniChandrasiri-hr3ir 8 หลายเดือนก่อน

    සිදෙනවෝ....දුවපියෝ... ( තෙරුවන්සරණයි අග්බෝ!!!)

  • @gayansenavirathna4562
    @gayansenavirathna4562 9 หลายเดือนก่อน

    සියලු දෙනාටම යහපතක්ම වෙිවා !!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!! අග්බෝ පැටියෝ බෙහෙත් විදිනකොට රිදෙනව තමයි කටු කීයක්ද චුටිටක් දරාගෙන ඉමු සනීප වෙන්නනේ ඉක්මනින්ම සනීපවෙනව දැන් ගොඩක් සනීපයිනේ...
    තෙරුවන් සරණයි !!! පැටියෝ
    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!
    වනජීවි කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ඔවුන්ගේ සියලු ආදරණීයයන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙිවා !!!
    තෙරුවන් සරණයි !!!

  • @hirunirathnayake6659
    @hirunirathnayake6659 8 หลายเดือนก่อน

    එයාට රිදෙනව එකයි එයා එහෙම හැසිරෙන්නෙ... ඉක්මනින්ම සුවය ලැබේවා ඇත් රජුනි❤🙏 මේ විදිහට වෙහෙස මහන්සි වෙලා වැඩ කරන දෙවි මිනිස්සුනි ඔබලා සියලු දෙනාටම ගොඩාක් පින්... මේ පින් බලයෙන් සැමදාම නිරෝගී සුවයෙන් ඉන්න ලැබේවා!!!❤තෙරුවන් සරනයි!!!✨️🙏🌸

  • @arunakrishantha8244
    @arunakrishantha8244 9 หลายเดือนก่อน +7

    කාලකන්නි නරුමයොංගෙ වැඩ නිසා වටින මිනිස්සු පිරිසකට ජීවිත අනතුරේ දාගන්න වෙලා.. ඒ මිනිස්ගති තියන වටින ජීවිත වලට කවදාවත් වරදින්න එපා. 🙏

  • @amalwijesinghe8610
    @amalwijesinghe8610 9 หลายเดือนก่อน +3

    සියලු දෙනාටම තෙරුවන් සරනයි කරන අමාරුම ක්‍රියාවට

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน +4

    අම්⁣මෝ දැන් එයාට හොදටම හොදයි නේද ? ,හරිම සංතෝෂයි ඒ සම්බන්ධයෙන් සියලු ⁣ගෞරව බුහුමන් පශු සහ වනජීවී මහත්වරුන්ට හිමි විය යුතුයි රැකියාවට එහා ගිය මානුෂිකත්වයට ගෞරවනීය ප්‍රණාමය සියලු දෙවි රැකවරණය ලැබේවා තෙරැවන්සරණයි 🙏🙏🙏🙏🙏🐘🐘🐘🐘🐘🐘😘😘😘😘😘🐘🐘🐘🐘❤❤❤❤👍👍👍👍👍💐💐💐💐

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @priyangikaniroshini3657
    @priyangikaniroshini3657 9 หลายเดือนก่อน +1

    Budusarani putha ඔයාට den ගොඩක් hodai wage salakapu හැමෝටම godak pin saha oywa සියලු දෙවියන් rakithwa budusarani petiyata

  • @arunijayawardana1983
    @arunijayawardana1983 8 หลายเดือนก่อน

    බුදුසරණයි මැණික ❤❤

  • @user-nc4ur6pf4m
    @user-nc4ur6pf4m 9 หลายเดือนก่อน +2

    එයා චන්ඩියෙක් වෙලා තියෙන්නේ ඔබ සියලුම දෙනාට පිං සිදු වෙන්න .කොහොම හිටපු අග්බෝද මේ .පරිස්සමෙන් .සියලුම දෙනාට දළදා සමිඳුන් පිහිටයි තිස්තුන් කෝටියක් දෙව් රැකවරණයි

  • @saliyabandara4302
    @saliyabandara4302 8 หลายเดือนก่อน

    තව ටිකක් ඉවසලා ඉමු පුතේ...❤️🙏

  • @narmadasubashi9894
    @narmadasubashi9894 9 หลายเดือนก่อน

    ඔබසියලු දෙනාට නිදුක් නිරෝගීභාවය ලැබේවා

  • @g.w.langani7500
    @g.w.langani7500 9 หลายเดือนก่อน +3

    අග්බෝව බේරගත්ත කරන වෑයම ප්‍රසන්සනීයයි

  • @kemikemi5547
    @kemikemi5547 9 หลายเดือนก่อน

    අග්බෝ සනීප කරන කාර්‍ය්ය මන්ඩලයට බොහොම පින්

  • @nayanapeiris5487
    @nayanapeiris5487 9 หลายเดือนก่อน +6

    අම්මා බෙහෙත් පොවන්න එනකොට අපිත් ඔහොමයි හැංගුනේ .හැංගුනාට මොකද හැබැයි කොහෙන් හරි කොනක් පේනව.අග්බෝත් ඒ වගේ 😂😂😂

  • @manikamanika4967
    @manikamanika4967 9 หลายเดือนก่อน +4

    නොන්ඩි වුනත් චන්ඩියා කොල්ලනේ පරිස්සමි වෙන්න

  • @sunilprematilaka5663
    @sunilprematilaka5663 9 หลายเดือนก่อน

    මෙ සද්න්තා ගොඩ දාපු ෙෙවයිද්දිව වරැ සැම දේනාටම බුදු සරනයි .මෙ ගොඩ දැමිම වගේ ඉදිරියටත් හොද ෙෙවයිද්දයවරැන් හා අත් වුදවු දිපු අයටත් අනිකුත් සියලු දෙනාටමත් චැනල් එකට කමෙන් කරලා සතාවෙනුවෙන් අශිර් වාද කරපු අයටත් .මෙපින් අයිත් වෙවා.ලොක වාසි සියලු දෙනාටම තෙරැවන් සරනසරනයි.

  • @remonaelders8997
    @remonaelders8997 9 หลายเดือนก่อน

    Thank you so much for all your kindness and hard work. Pls be careful and take good care of yourself.

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 9 หลายเดือนก่อน

    අග්බො ආදරෙයි❤❤❤❤❤ ඉක්මනටම නිරෝගි සුව ලැබෙිවා. වනජිවි මාමලාට බුදුසරණයි .අග්බෝ පුතා වනජිවි මාමලාට ආදරය කරන්න ඔිනි

  • @thuthisajayamali3465
    @thuthisajayamali3465 8 หลายเดือนก่อน

    Get well soon & thanks for all who treat it

  • @CGRCOOL
    @CGRCOOL 8 หลายเดือนก่อน

    දරුවෙක් වගේ අග්බෝව බලා ගන්න වනජීවී මහත්වරුන්ට තෙරුවන් සරණයි!!!

  • @user-rk5in7wk6m
    @user-rk5in7wk6m 8 หลายเดือนก่อน

    වනජිවි මහතුනි ඔබට දලදා සමිදු පිහිටයි දිර්ගායුස ලෙබේවා ...ගොඩක් පින්

  • @ToWijesinha-sl9qc
    @ToWijesinha-sl9qc 9 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වේවා.... ජේසු පිහිටයි

  • @shanthavidanapathirana9002
    @shanthavidanapathirana9002 8 หลายเดือนก่อน

    අග්බෝ වෙනුවෙන් වෙහෙස මහන්සි වී ප්‍රතිකාර කරන ඔබතුමන්ලාට නිදුක් නීරෝගි සුවය අත්වෙවා බුදුසරණයි දෙවිපිහිටයි ත්‍රිවිධ රත්නයේ පිහිට ලැබේවා

  • @saraliyanarathna1010
    @saraliyanarathna1010 9 หลายเดือนก่อน

    ඔයාට බුදුසරණඉ !!! **** අග්බෝ දළදා හාමුදුරුවන් ගේ පිහිටෙඅන් ඉක්මනින් සනීප වේවා !!! ******

  • @dilshanpriyanga
    @dilshanpriyanga 9 หลายเดือนก่อน +3

    තවම පිටුපස පාදයෙ ඉදිමුම තියෙනවා වගෙයි, ඒත් ඉදිරිපස පාදයේ තුවාලය සුවවීම ඇතාට ලොකු සහනයක් ලබාදී ඇති හැඩයි... ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් සැමට සහ සහයවන්නන්ට මෙම කර්තව්‍ය සාර්ථකව නිමකරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි! ❤🙏

    • @pathumswild
      @pathumswild  8 หลายเดือนก่อน +1

      ❤❤

  • @krishaniimalsha609
    @krishaniimalsha609 9 หลายเดือนก่อน

    ඉක්මනින් ම සුවපත් වේවා කියල ප්‍රාර්තනාකරනව අග්බෝ පැටියෝ.
    🙏🙏🙏🙏🙏.ඔයාව සනීප කරන්න මහන්සි වෙන සියලුම දෙනාටත් තෙරුවන් සරනයි.

  • @nuwankuru5059
    @nuwankuru5059 9 หลายเดือนก่อน

    ජයවේවා!🙏🙏🙏👍

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 9 หลายเดือนก่อน

    මැණික ඉක්මනට සුව වේවා. සැමට බුදු සරණයි.

  • @rohithahettiarachchige6028
    @rohithahettiarachchige6028 9 หลายเดือนก่อน

    සියළුම දෙනාටම සියළුම බුදුසරණයි

  • @gihanwijayahewage5166
    @gihanwijayahewage5166 8 หลายเดือนก่อน

    බුදුසරණයි. දීර්ඝායුෂ ලැබේවා.

  • @arunijayawardana1983
    @arunijayawardana1983 8 หลายเดือนก่อน

    අග්බෝ මැණික හැංගිලා 🤗🤗🤗

  • @chandaniratnayake1130
    @chandaniratnayake1130 8 หลายเดือนก่อน

    Sweet mischievous boy.. Doing hide and seek, Get well soon gorgeous beauty ❤

  • @premalathawickramasinghe6266
    @premalathawickramasinghe6266 9 หลายเดือนก่อน

    පින්වත් මහතුනි.ඔබට සැපයක්ම වේවා!!!!!

  • @chinthakaananda4220
    @chinthakaananda4220 9 หลายเดือนก่อน +2

    Budusarani agbo oyata

  • @antonymotha3852
    @antonymotha3852 9 หลายเดือนก่อน

    Happy to see "Agbo" with lovely Medi team ❤

  • @anoshaperera4367
    @anoshaperera4367 9 หลายเดือนก่อน

    Thank you very much,he is running, means he is okay, hats off to the living angels God is watching you all, thank you again and love you guys 🌹🇱🇰🌹

  • @seethad.g1396
    @seethad.g1396 9 หลายเดือนก่อน +2

    අනේඅනේ අග්බෝ පුතේ ඉවසන්න බෙහෙත් ව්දින එක රිදෙනවා තමය් එත් ඉට වඩා කකුල රිදෙනවානේ ඔයා වටෙට ඉන්නේ දෙව්වරුන් පිරිසක් එක නිසා එයාලාට කරදර නරන්න එපාඔයා අතින් එ දෙවිවරැන්ට කරදර කලොත් ඔයාට පවුසිද්ද වෙයි එක නිසා ඉවසපන් අග්බො පුතේඔයට ඉක්මන් සුවය ලැබේවා එ වගෙම අග්බෝ වෙනුවෙන් කැපවෙලා මේ කරන සත්කාරය කරන සියලුම දෙනාට එඅය වදැදු හැදු දෙමාපියන් හටද උතුම් ශ්‍රි දළදා සමිදුන් පිහිට අරක්ෂාවයි

  • @nuwansameer1011
    @nuwansameer1011 9 หลายเดือนก่อน

    Budusaranai rajune