රටම හඩවමින් චමෝදි අවසන් ගමන යයි Chamodi Sandeepani | Viridu Nalin විරිදු නලින්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #viridu_nalin #විරිදු_නලින්

ความคิดเห็น • 546

  • @HIRUKUMARU
    @HIRUKUMARU ปีที่แล้ว +55

    නිවන් සුව අත්වේවා .
    දියනියනි 😢😢😢 .
    මතු උපදින ආත්මයක් ආත්මයක් පසා .
    මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා 😢😢 .
    පිහිටයි .
    පත්තිනි මැණියන්ගේ .
    මල්ලි ඔබටත් .

  • @ruwanchinthakakumarabalaso1684
    @ruwanchinthakakumarabalaso1684 ปีที่แล้ว +3

    හිතට ගොඩක් දුකයි .....හදවත කම්පා කරන ...වෙන්වීමක් ඔයා නංගී .....අපි ගොඩක් අසරණයි ...අසරණකමට තමයි ..රජයේ රෝහලකට යන්නේ ප්‍රතිකාර ගන්න ...එහෙම ගියාට පස්සේ මෙහෙම වෙනවා නම් ....නිවන් සුව ලැබේවා නංගී ....උපදින හැම ආත්මයකම .....ඔයාගේ ආදරණීයන් ගාවම ඔයාට ඉපදෙන්න ....වාසනාව ..ශක්තිය ලැබේවා ....ඔයාගේ අම්මා අඬන විදිය දැක්කට පස්සේ ....හිතට ගොඩක් දුකයි .....ඉක්මනින්ම අප අතරම ඉපදේවා .....මතු උපදින හැම ආත්මයකම දීර්ඝායුෂ ලැබේවා .....මුළු රටක්ම ඔයාගේ වියෝව දරාගන්න බැරිව ...කම්පා වෙනවා ......

  • @tanen371
    @tanen371 ปีที่แล้ว +28

    බුදු අම්මෝ කොහොම උහුලන්න ද දෙයියනේ නිවන් සුව ලැබේවා පුතෙ 😭😭😭🙏🙏🙏🙏

  • @asakuwait7343
    @asakuwait7343 ปีที่แล้ว +7

    කවදාවත් දැකලා නැ එත් හරි ම දුකයි ඒ අම්මා කොහොම දරා ගන්න ද නිවන් සුවය ප්‍රර්ථනා කරනවා මැනික 😥😥😥

  • @armadushika9152
    @armadushika9152 ปีที่แล้ว +88

    කවුරු වග කිව්වත් කාට නඩු දැම්මත් දරුවගෙ ජීවිතේ ආයෙ ලැබෙන්නෙ නැහැ ආයෙත් ඒ වරද නොවෙන්න වගබලාගමු නිවන් සුව ලැබේවා මැණිකේ ඔයාට

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@nishantha1422pudumai me wage wahallu.🤮🤧😤

    • @wasanthakumara2205
      @wasanthakumara2205 ปีที่แล้ว

      උබලගේ කෙනෙකුට මෙහෙම වෙයන් ඊට පස්සේ හිත හදාගනින්

    • @kushlanpitigala6351
      @kushlanpitigala6351 ปีที่แล้ว

      @@nishantha1422 Next election ake de vath moley pavechi karala chandey denna me video aketh keyanna ake thamai

    • @diane427
      @diane427 ปีที่แล้ว

      🙏🏻🙏🏻🙏🏻👍👍❤️❤️

  • @suwarank9065
    @suwarank9065 ปีที่แล้ว +44

    ඇත්තටම හරිම සන්වේදි ලස්සන මලක් නැති උනා.සොහොයුරිය උපදින ආත්මයක මෙවන් අකල් මරණයට ගොදුරු නොවෙවා ඔබට අමාමහනිවන්.සුවය ලැබේවා .ඒවගේම මේ ජිවතේ.නැති කල.කාලකන්නි ඔබලා වන්දි ගෙවන්න .වෙනවා .මල්ලි ඔයාටත් බුදු සරනයි .විරුදුවකින් හරි මේ .දුක.ගායනා කලාට ..

  • @sadunikaushalya2155
    @sadunikaushalya2155 ปีที่แล้ว +11

    මතු උපදින බවයකදී මෙවන් අකල් මරණයක් නොවේවා චමෝදි දුවට නිවන් සුව ලැබේවා

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! නිවන් සුව අත්වේවා!

  • @RasikaMadushanka-mm9ws
    @RasikaMadushanka-mm9ws ปีที่แล้ว +5

    අය්යා සුපිරියි අසාදාරනයට එරෙහිව හඬ නගන්න ❤

  • @kumarymoraliyage1902
    @kumarymoraliyage1902 ปีที่แล้ว +56

    අකලට පරවි යනව දැක්ක සුදු නෙලුම් මලක් යලි උපදින මතුබවයකදි මෙවන් අකල් මරණයක් නොවේවා වැරදි කරුවන්ට නිසියාකාරව දඩුවම් ලැබේවා 😭😭😭😭 ❤️🙏

    • @ranisilva9829
      @ranisilva9829 ปีที่แล้ว

      😪😪😪😱😱❤️❤️❤️🙏🙏🙏😱😪😱😪🙏❤️👍

    • @socelasocela1697
      @socelasocela1697 ปีที่แล้ว

      නිවන් සුව ලැබේවා මැණික

  • @IndraniRathnayakq
    @IndraniRathnayakq ปีที่แล้ว +10

    අම්මාගේ me වේදනාව kisima දවසක සුව වෙන්නේ naa දෙවියනේ අම්මාට budusaranai mali budusaranai oyaatath 😢😢😢🙏🙏🙏

  • @sameerasampath8137
    @sameerasampath8137 ปีที่แล้ว +2

    ඔබට නිවන් සුව සහොදරිය.උපදින අත්මයක මෙවන් අකල් මරනයක්ට ගොදුරු නොව්වා.

  • @fathummashihama5265
    @fathummashihama5265 ปีที่แล้ว +4

    සිංදුවලටත් වඩා ආස මේ විරිදු අහන්න හරිම ලස්සනයි සහෝදරයා

  • @irfanriyadh6491
    @irfanriyadh6491 ปีที่แล้ว +12

    අමා නිවන් සුව ලැබේවා දුවේ
    ඔබේ අකල් මරණයට,විදෙශ ගත මුස්ලිම් ශ්‍රිංකාවාසී අපගෙ බලවත් ශෝකය ප්‍රකාශ කර සිටින්නෙමු ,
    මොහොමඩ් ඉර්ෆාන් රියාද් සෞදි අරාබියේ සිට

  • @dammikabhr8246
    @dammikabhr8246 ปีที่แล้ว +4

    නිවන් සුව ලැබේවා මැණික 😭😭😭🙏❤️

  • @ayehamaduwanthi7025
    @ayehamaduwanthi7025 ปีที่แล้ว +8

    කදුලු ආවා අයියේ ඒ විරිදුවට 😢😢

  • @HussainAli-k5l2c
    @HussainAli-k5l2c ปีที่แล้ว

    නිවන් සුවය මැණික aiya ඔයාට බුදුසරණයි

  • @hanshi-
    @hanshi- ปีที่แล้ว +2

    නලින් අයියෙ ඔයා හරිදෙ හරියට කියනව අයියෙ කව්රු මඩ ගැහුවත් ඔයා කියන සේරම් ඇත්ත ඔයාටත් ආදරෙයි හැමදාම 💙💙💙💙💙👈💙💙💙💙💙💙💙💙💙👈👈👈

  • @vasanthasr245
    @vasanthasr245 ปีที่แล้ว +1

    අනේ මැනික නිවනේ සැනසීම ලැබේවා මතු උපදින හැම බවයකදිම මෙවැනි අකල් මරනයක් අත්නොවේවා අජරාමර නිවන්සුවය ලැබේවා

  • @GhehhgGhehhgGfsyj-fu1so
    @GhehhgGhehhgGfsyj-fu1so ปีที่แล้ว +7

    අනේ මල්ලි ඔයාට බුදු සරණයි මෙවන් අකල් මරණයක් මින් ඉදිරියට නොමදුවේ ඔයාට නිවන් සුව ලැබේවා😭😭😭😭😭🙏🙏🙏🙏🙏

  • @gemingdila1626
    @gemingdila1626 ปีที่แล้ว +10

    ගොන් හරක් පාර්ලිමේන්තුවට යවන්න එපා❤❤❤ඒ ටෝකනම් සුපිරියක් නලීන් අයියේ අයියගෙ ඒ එඩිතර කමට හැමදාම අපි ආදරෙයි තව විරිදු ඕනේ❤❤❤❤

  • @anushakumari7571
    @anushakumari7571 ปีที่แล้ว +8

    නිවන්සුව ලැබේවා පැටියෝ 😭😭😭😭උපදින කිසිදු බවයක මෙවන් අකල් මරනයකට ගොදුරු නොවේවා

  • @KumariKumari-yi6sk
    @KumariKumari-yi6sk ปีที่แล้ว +2

    ඇත්තමයි කියන්න දේවල් දහසක් හිතට ආවත් කියල වැඩක් නෑ ...රත්තරන් දුවෙ ඔයාට නිවන් සුව ලැබේවා ..😭😭😭

  • @malemaale
    @malemaale ปีที่แล้ว +20

    නිවන් සුව ලැබේවා චමෝදි දුවට😢😢😢😢😢😢😢😢😢

  • @renukapriyangani6619
    @renukapriyangani6619 ปีที่แล้ว +11

    නිවන් සුවය ලැබේවා සුදු දෝණි.😢😢😢...😢😢😢..

  • @cholithaishang.3705
    @cholithaishang.3705 ปีที่แล้ว

    එඩිතරව කියන හැම වචනෙම ඇත්තම හින්දා
    හැමදාම විරිදු අහනවා මං නලීන් අයියා

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා doni 😢😢😢 කිසිම භාවයක මෙවන් ආකල් මරණයට ගොදුරු nowewa doni 🙏🙏🙏🥲

  • @nuwanamarasingha2363
    @nuwanamarasingha2363 ปีที่แล้ว

    සුපිරි ආ...විරිදුව 💕💕💕💕

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +12

    අමිමා තාත්තා කොහොමද ඉවසන්නේ අපට මෙච්චර දුක නමි පවු .ලස්සනයි මල්ලි ඔබගේ විරිදුව .ඒ දුවට මතුබවයක අකල් මරනයක් නොම නොවෙිවා නිවන් සුව ලැබේවා 😢😢😢😢

  • @kumarijayantha3772
    @kumarijayantha3772 ปีที่แล้ว +6

    😢😢😢😢 අනේ දෙවියනෙ දැන් කීදෙනකුට මෙහෙම වුණාද නිවන් සුව ලැබේවා දුවේ මතු උපදින කිසිම බවයක මෙවන් අකල් මරණයක් සිදු නොවේවා 🙏🙏🙏🙏😢😢😢😢😢

  • @ranjithhennayaka7434
    @ranjithhennayaka7434 11 หลายเดือนก่อน

    මතු බවයක නෙවෙවා මෙවන් අකල් මරනයක්.නිවන් සුව ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @sajithmanethsari5796
    @sajithmanethsari5796 ปีที่แล้ว +47

    අප්පේ ලස්සන රෝස මලක් මිලින උනා නිවන් සුව මැණික රත්තරන් අම්ම තාත්ත අයියලා අතර් හුරතලේට හිටිය දරුව.😢😢😢😢 මෙවන් අකල් මරනයක් කිසිදු ආත්මෙක සිදු නොවෙවා පුතේ 😢😢😢

    • @mari9453
      @mari9453 ปีที่แล้ว

      Kde.tiyan.kamgn.hoynwwg.me.bhtgant.soybl.laeddunt.bhthryt.dipalko.kalknnyo.topit.nm.henm.ghpiyu.aprde.ae.lasssn.malk.apit.natun.tope.wrden.

    • @GaganiAkarsha-p6b
      @GaganiAkarsha-p6b ปีที่แล้ว

      නිවන් සුව❤❤❤

  • @ranyrany-pg8pt
    @ranyrany-pg8pt ปีที่แล้ว +1

    හරිම දුකයි මැනික නිවන්සුව ලැබේවා ඔයාට
    දෙවියනේ අම්මාගේ දුක් ගින්න නිවන්න 🙏🙏🙏😥😥😥😥😥😥

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +3

    මෙවැනි වැරදි තවතවත් සිදු නොවේවා ..🙏🙏🙏

  • @kaushi948
    @kaushi948 ปีที่แล้ว +21

    නිවන් සුවය ලැබේවා අක්කට 🙏🙏මෙවන් අකල් මරණයක් කිසිම බවයක නොම වේවා..... 🙏🙏බුදුසරණයි

  • @SaumiUpeksha
    @SaumiUpeksha ปีที่แล้ว +7

    පවු ඒ අම්ම..චමෝදි දුවට..නිවන් සුව ලෑබෙවා....උපදින හැම භාවයකිදී ම මෙවන් අකල් මරණය ක් නොමවේවා...

  • @hiruranasinghe9872
    @hiruranasinghe9872 ปีที่แล้ว +3

    ඔයාට මෙවන් අකල් මරනයක් උපදින මතු අන් බවයක සිදු නොවේවා නංගෝ ඔයාට නිවන් සුව... ඔයා මේ වා ප්‍රසිද්දියේ කියන එකටත් ඔයාට ගොඩක් පිං අයියෙ ..බුදු සරණයි 💓

  • @mjmmunthas
    @mjmmunthas ปีที่แล้ว +3

    ස්වර්ගයේ දොර විවර වේවා කියා ප්‍රාර්ථනා කරනවා දෝනි ඔයාට ..🤲

  • @upalisenadeera6972
    @upalisenadeera6972 ปีที่แล้ว

    මතූඋපදිනබවයක.මෙවැනිඅකල්වියෝවක්.නොවේවා.යලියලිත්.අපඅතරම.ඉපදේවා.දියනියනි.ඔබට.අජරාමරනිවන්සුවම.අත්වේවා

  • @nalakapriyadarshana450
    @nalakapriyadarshana450 ปีที่แล้ว +11

    රත්තරන් දුවේ මෙවැනි ආකල් maranyak මතු උපදින භාවයක noma වේවා .ඔයාගෙ මරණයට වග කිව යුතු unta sapa වේවා .ඔයාගෙ අම්මාට තාත්තට අයියලා දෙන්නටත් හිත හදා ගැනීමට ශක්තිය ලැබේවා .

  • @hanshikasadamali4140
    @hanshikasadamali4140 ปีที่แล้ว +8

    මැණික ඔයාට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏😭

  • @thattayas7318
    @thattayas7318 ปีที่แล้ว +1

    නිවන් සුව දුවේ

  • @renukadamayanthi9935
    @renukadamayanthi9935 ปีที่แล้ว +11

    අනේ අපෝයි ලංකාවට ගිය කලක් ...😭😭😭😭😭😭😭😭මතු උපන්දින අත්මයක අකල් මරණයකට ගොදුරු නොවේවා .....

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      Apema gonnu waga kiyanna one. Okuntama danena kal mewa wenne.🤦‍♀️

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 ปีที่แล้ว

    Good job nalin ❤Niwan suwa labewa duwa 😢🙏🙏🙏🇺🇸

  • @upuludekumara5331
    @upuludekumara5331 ปีที่แล้ว +6

    කිසිම භවයක නැවත ඔබට මෙවන් අකල් මරණයක් අත් නොවේවා...........!!! දුවේ.
    උතුම් වු නිවන් සම්පත් ලැබේවා...........!!! ඔබට.

  • @mahin1694
    @mahin1694 ปีที่แล้ว +1

    නිවන්සුව මැණික.. පපුව පිච්චිලා ගිය ලස්සන මැණිකක්

  • @sajanisudeerasajani5505
    @sajanisudeerasajani5505 ปีที่แล้ว +14

    කියන්න වචන නැ..හරිම දුකයි .උපදින කිසි අත් භවයක මෙවැනි අකල් මරණයක් නොමවේවා ! නිවන් සුව අත්වේවා !

  • @pandulagunarathna4129
    @pandulagunarathna4129 ปีที่แล้ว +1

    අනේ දුවේ.... ඔයා මගේ දුව වගේමයි.... ඔයාට නිවන් සුව ලැබේවා!!!!....

  • @Asunthadil
    @Asunthadil ปีที่แล้ว +1

    අපි වගේ කාලකන්නී මිනිසූ 😢මේ අම්මා මේ දුක කොම උලන්නද. මුන්ට හෙනහතම ගහාන්න ඔනේ .නීවන් සුවය ඔබට🙏🙏🙏🙏🙏😥😥😥මේ කාලකන්නී ලන්කවේ මතු අත්මේක ඉපදේන්න එපා🙏🙏🙏😥🙏🙏🙏🙏

  • @rasikaambagaha1204
    @rasikaambagaha1204 ปีที่แล้ว +1

    මැනික අය කවද දකින්නද රත්තරන් පුතේ ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏

  • @NilukaRanathunga-no2dt
    @NilukaRanathunga-no2dt ปีที่แล้ว

    Niwan suwa labewa duwa.😥😥nalin obata theruwan saranayi.😚👍🙏

  • @chandikuma21
    @chandikuma21 ปีที่แล้ว +12

    මෙි නැතිවෙන්නේ අපේ රටෙි.අනාගතය .අනේ දුව ඔයාව කවදාවත් දැකලා නැති මට මෙච්චර දුකක් දැනෙනවා නමි ඔයාගේ දෙමාපියන් සහෝදර සහෝදරියන් කොහොම දරා ගන්නද මැනික .ඔයාට නිවන් සුව ලැබෙිවා !!! ලස්සන රෝස මලක් දෙවියනේ 😂😂😂😂😂

    • @gamagehemamali635
      @gamagehemamali635 ปีที่แล้ว +1

      හරිම දුකයි දුවේ ඔබට අජරාමර නිවන් සුව ලැබේවා😭😭😭😭

  • @shanthidhammika8978
    @shanthidhammika8978 ปีที่แล้ว

    Niwan suwa athwewa duwe!🙏🙏🙏
    E ammata jeewitheta muhuna denna shakthiya labewa!

  • @sachithishan2127
    @sachithishan2127 5 หลายเดือนก่อน +1

    නිවන්සුව ලැබේවා මගේ නංගී...😭😭😭🙏

  • @nirmaladayanthy9261
    @nirmaladayanthy9261 ปีที่แล้ว +2

    😪අනේ මාර දුකයි පපුව පැලෙන්න එනවා🙄

  • @asankaindrajith9962
    @asankaindrajith9962 ปีที่แล้ว +3

    කට කෑවත් බියක් නැතුව ඇත්ත කියන මල්ලී ..යුක්ති ගරුක මිනිසුන් සැමදා ඔයා රකියි මල්ලී තෙරුවන් සරණයි!!!

  • @chamujithapraboth6697
    @chamujithapraboth6697 ปีที่แล้ว

    පත්ති අමිමා බුදු වෙවා පිරිමි පුතෙක්වි ඉප දෙවා

  • @renukakumari5890
    @renukakumari5890 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා දෝණි 😭😭😭

  • @khantikhanti2884
    @khantikhanti2884 ปีที่แล้ว +4

    අනේ ලස්සන මල ඇයි මෙහෙම කරේ පව් දෙයියනේ නිවන් සුව ලැබේවා මැණික

  • @jayanthimallika2762
    @jayanthimallika2762 ปีที่แล้ว

    අනිවාර්යයෙන් මල්ලි
    Budusaranai

  • @dinerawi5422
    @dinerawi5422 ปีที่แล้ว

    නිවන් සුව නන්ගි ඔයාට . මෙවන් අකල් මරනයක් යලි සසරේ නොවේවා

  • @rosirosi7050
    @rosirosi7050 ปีที่แล้ว

    නිවන් සුව ලැබෙවා. මෙ. අපරාදය. කල ඵවුන්ට. හෙනහත. වදිනව

  • @dilrukshl
    @dilrukshl ปีที่แล้ว +4

    නිවන් සුව ලැබෙවා 🙏🙏🙏🙏🙏 නංගියෝ ඔයාට 🙏🙏🙏🙏🙏

  • @lanka622
    @lanka622 ปีที่แล้ว

    ගොඩාක් දුකයි දුවේ. නිවන් සුව ලැබේවා

  • @manomaniselvajothy1601
    @manomaniselvajothy1601 ปีที่แล้ว

    Sweet oyata niwan suwa labeewa thanks malli attha kiyanna hamadama

  • @reoboy3026
    @reoboy3026 ปีที่แล้ว

    Aththa. Malle. Oya. Kiyapuwa. Ape. Haththata. Bohoma. Ekmanata. Hamadema. Amathaka. Wenawa. Balu hathatha. Makabawelama. Pala. Me. Loken. A. Thama. Hamadenagema. Prarthanawa. Budusarane 🙏

  • @thilinithilini5041
    @thilinithilini5041 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා සොහොයුරිය මෙවැනි අකල් මරනයක් කිසිම බවයක නොම වේවා !!!!

  • @RuwanTharanga-nt5du
    @RuwanTharanga-nt5du ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා 🙏 🙏🙏💕💕 අනේ හරිම දුකයි 😢

  • @MaheshChanaka-l8t
    @MaheshChanaka-l8t ปีที่แล้ว

    Niyamai nalin aiye. Niwan suwa labewa

  • @chamindapathirana6462
    @chamindapathirana6462 ปีที่แล้ว

    මෙවැනි කාලකන්නි යින්න රටක යලි නියිපදෙවා මෙවන් අකල් මරණ යලි නොවේවා

  • @chandanasrimal6588
    @chandanasrimal6588 ปีที่แล้ว +1

    අනේ ලස්සන දියණියනි ඔබව මතු උපදින කිසිම බවයක මෙවන් සෝචනීය, අකල් මරණයකට ගොදුරු නොවේවා! මතු උපදින සෑම බවයකම නිරෝගිමත් දීර්ගායුශ ලැබේවා!!! ඔබගේ සසර ගමන සුවපත් වේවා!!! අමාමහ නිවනින්ම සැනසේවා!!!

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว +42

    අනේ දෙවියනෙ කල් ඉකුත් බෙහෙත් අඩුවට ගෙනත් පුහුනු වෙන දොස්තරලා නිසා වටිනා ජිවිත පව් ඒ අම්ම ඔක්කොම උගත් දොස්තරල ඔක්කොම රට පනිනව අනේ අපේ රටට වෙච්චි දෙයක්😭😭😭😭😭😭😭😭😭

    • @gayangayan4130
      @gayangayan4130 ปีที่แล้ว

      නුපුහුනු ඩොක්ටස්ලා නේද

    • @Hipeshya
      @Hipeshya ปีที่แล้ว

      ඇය් පිරිමි අයට nurse ලා වෙන්න බැරි. ඒහෙම වුනානම් ඕය පරශ්න අඩුවෙවි. තරහා වෙන්න ඒපා මමත් ගැනු කෙනෙක් ගෑනු අය නරකයි කියලා නෙවෙය් කිවුවෙ.ගෝඩක් nurse ලා කාර්යක්ෂම නෑ.අනික පෙග්නට් අම්මලාට සලකන්නෙ යක්කු වගේ.පිරිමි හිටියනම් ඒහෙම වෙනවා අඩුයි.

    • @SanjuSanjeewani-oh1nq
      @SanjuSanjeewani-oh1nq ปีที่แล้ว

      @@Hipeshya ඒක ඇත්ත අපේ සල්ලි වලින් ඉගෙන gena apitama රටටම kelinawa මිහිපිට deviwaru

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@gayangayan4130tho nam🐃

    • @shanthidhammika8978
      @shanthidhammika8978 ปีที่แล้ว

      ​@@Hipeshya🤦‍♀️

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 ปีที่แล้ว

    නිවන් සුව ලබේවා නුබට 😢😢😢හරිම

  • @surekapriyadarshani823
    @surekapriyadarshani823 ปีที่แล้ว +2

    ලස්සන රොස මලේ ඔයාට අමාමහා නිවන් සුවයම ලැබේවා වගකිය යුතුඅයව දෙවියෝම බලාගනිවා

  • @RafiRafi-m4q
    @RafiRafi-m4q ปีที่แล้ว

    නලින් මල්ලි ඔයා හොද විරිදු කියන්න නෙවෙයි පාලිමට්එකට සුපිරි ඇත්ත කියනව ඇති සැට්ය නිවන් සුව ඒ දරුවට

  • @MaduChathu-t4z
    @MaduChathu-t4z ปีที่แล้ว

    අනිවාර්යයෙන් ම අයියා අනේ මැනික ඔයාට නිවන් සුව ලැබේවා ...

  • @champikahasi
    @champikahasi ปีที่แล้ว

    මේ දුව මගේ ගමේ දරැවෙක් හරිම දුකයි🇬🇧😭😭

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +2

    ගොඩාක් දොස්තර වරු නිසා ජීවත නැති වෙනවා ඒත් කවදාවත් වෛද්‍යවරුන් පිළිගන්නේ නෑ .වැරදීම , නිවන් සුව ලැබේවා දියණිය 😥 ඇත්ත කතාව නලින් මල්ලි තෙරුවන් සරණයි ඔබට 🙏❤️

  • @shanika15
    @shanika15 ปีที่แล้ว +7

    ශාප වෙන්න ඕනි ඕවට වග කියන්න ඕනි හැම එකාටම 😠😠නිවන්සුව ලැබේවා !!!😓😓😓

  • @mangalikapriyadarshani5156
    @mangalikapriyadarshani5156 ปีที่แล้ว +1

    පවු අසරන දරැවා.හෙන ගහනවා ඒඅමිමා කොහොම ඉවසන්නද.ඒ දරුවා හොද තැනක ඉපදේවා.🇰🇼🌹🌹

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 ปีที่แล้ว +1

      Gahana gahana hema HENAYAMA Keheliya Emathige mulu pawulata wedeeyan.
      Widina widina beheth wasa we,elaa Emathiya mareeyan.

  • @candimaalhobail9836
    @candimaalhobail9836 ปีที่แล้ว +5

    මෙවන් අකල් මරණයක් උප උපන් ආත්මයකවත් මෙවන් අකල් මරණයක් නොවේවා නිවන් සුව ලැබේවා ...😢😢😢😢😢

  • @ranjanirajapaksha522
    @ranjanirajapaksha522 ปีที่แล้ว

    හරිම දුකයි දුවෙ උපදින භවයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා

    • @anupushpakumara36
      @anupushpakumara36 ปีที่แล้ว

      කාලකණ්නි දේශපාලකයින්ගෙ අමන වැඩ නිසා අහිංසක මිනිස්සුන්ට ජීවිතෙනුත් වන්දි ගෙවන්න වෙලා.

  • @ShanikaBasnayaka-y7i
    @ShanikaBasnayaka-y7i ปีที่แล้ว

    Oya hamadama katha kale Hoda dewal tenks malli

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 ปีที่แล้ว +2

    ඔයා හරියටම කිඋවා නලීන් මල්ලි අපේ මිනිස්සුන්ට හැම දෙයක්ම මතක ටික කලකට කියලා පර දේශපාලුවන් දන්නවා🥺 එකයි උන්ට ලජ්ජාවක් නැත්තේ මේ වගේ වැඩ කරන්න🥶 අහිංසක රෝස කුසුමට නිවන් සුව ලැබේවා කියලා පතනවා😢😢🙏🙏🙏🙏

  • @චතුමිනිහේරත්
    @චතුමිනිහේරත් ปีที่แล้ว +14

    පවු දෙවියනේ අහිංසක දරුවෙක් ජිවිතයකගේ වට්නාකමක් නෑ මේ කී වෙනියද ඕකුන්ට ස්වාභාධර්මයෙන් දඩුවම් ලැබෙයි අනිවාර්යයෙන් කොහොමද ඉවසන්නේ දෙවියනේ 😢💔 සුභ ගමන් මැනික 💔😭🙏

    • @ravishkamalshan3415
      @ravishkamalshan3415 ปีที่แล้ว +1

      😭😭😭

    • @HashaniDayarathna-o2b
      @HashaniDayarathna-o2b ปีที่แล้ว

      මෙක බැදිචිච ජිවිත ගමනක් පටිචිච සමුප්පනයි පෙර අකුසල කර්මයක් විපාක දුන්නා එ් කෙසෙනමුත් කල කුසල කර්මයක් මුදුන්පත්වි ශීූ සත්ධර්මයම මුණගැසේවා පුතේ

  • @niroshikalokuge8059
    @niroshikalokuge8059 ปีที่แล้ว +1

    නිවන් සුවය ලැබේවා දුවේ ඔයාට .🙏

  • @marimarino6519
    @marimarino6519 ปีที่แล้ว

    😭😭😭😭😭😭😭🙏🙏💕💐💐💐💐💐💐 නංගී හරිම දුකයි මැනික Rest in peace angel

  • @kperera5563
    @kperera5563 ปีที่แล้ว

    නලින්.මල්ලි.ඔයාට.බුදු.සරණයි.රටට.දෙන.ඔවදන්.ඇත්තටම.හොදයි

  • @champikasuba6183
    @champikasuba6183 ปีที่แล้ว +1

    😂නිවන් සුව ලැබේවා සුදු මැණික ඔයාට 😢😢😢😢😢😢

  • @chinthakumari8470
    @chinthakumari8470 ปีที่แล้ว +1

    නිවන් සුව දෝනි යෝ දුකයි අප්පා ඇයි මෙහෙම දුකක් දුන්නේ ඒ දෙමාපියන් ට 😭😭😭

  • @UserUser-vt8zd
    @UserUser-vt8zd ปีที่แล้ว +1

    ඇත්ත නේ මල්ලි ඔයා විතරයි විරදුවකින් හරි ඔවා පෙන්නේ බුදුසරණයි මල්ලි ❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +6

    නිවන් සුව අත්වෙිවා නංගියා ඉපදෙනා කිසිම ආත්මයක මෙවනි අකල් මරනයක් සිදු නොවෙිවා😪

  • @sigithijanaki1422
    @sigithijanaki1422 ปีที่แล้ว +14

    ඇමැතිලට හෙනම ගහන්න ඔනේ පුතේ ඔයාට අමාමහ නිවන් සුව ලැබේවා 😢😢😢

  • @adnjayalal
    @adnjayalal ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා 😢

  • @vishanthimanel9884
    @vishanthimanel9884 ปีที่แล้ว

    අපරාදෙ ලස්සණ තරුණ ජීවිතයක්.....මුන් මේවට වග වග කියන්න ඕන..ස්තුතියි..නලීන් මල්ලී..👌

  • @Neranjala-z4n
    @Neranjala-z4n ปีที่แล้ว

    අහගෙන ඉන්න බැ අමිමගෙ දුක මෙිවට වගකියන්න ඔන පර හැත්තට හෙන ගහනවා ඇත්තමයි

  • @rasirasi8940
    @rasirasi8940 ปีที่แล้ว +4

    අනේ මල්ලි හරිම දුක් බර විරිදුවක් අපිට දැන් ලංකාවට ඇවිත් බෙහෙත්ටිකක් ගන්න යන්නත් බයයි බඩේ අමාරුවට මොන යකාද එන්නත් කරන්නේ ඒ බෙහෙත විදපු එකා නම් ඩොක්ට කෙනෙක් වෙන්න බැ ඒ අසරණ කෙල්ල පව් අම්මා කොහොම වුහුලන්නද ඒ දුක ඒ සහෝදරියට නිවන් සුව ලැබේවා 😪😪😪😪

    • @niroshi3075
      @niroshi3075 ปีที่แล้ว

      Moda kama kiyapanna epa.bade amaruwata beheth widinne nadda...hari shok.ethakota ewata dehi mirikalada bonna oni

  • @disnasiromalidisnasiromali5159
    @disnasiromalidisnasiromali5159 ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා සොයුරිය ඔබට 🙏😣

  • @andyandy7194
    @andyandy7194 ปีที่แล้ว

    රත්තරන් පුතේ අපි පිට රටක සිටියත් මැරී මැරී ඉපදෙනවා අචල් මරණයක් සසර භවයක මැණික ට නොවේවා.

  • @SamanmaliGamage-p4z
    @SamanmaliGamage-p4z ปีที่แล้ว

    නිවන් සුව ලැබේවා දෝණිට