පෙරහැරට ඇවිත් වෙඩි කෑ සීතා ඇතින්න මහියංගණයට සමුදුන් සංවේදි අවස්ථාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2023
  • පෙරහැරට ඇවිත් වෙඩි කෑ සීතා ඇතින්න මහියංගණයට සමුදුන් සංවේදි අවස්ථාව
    සීතා ඇතින්න
    seetha
    elephant
    Seetha Elephant
    elephant
    save animals
    maharagama sitha elephant
    සීතාට සැත්කමක්
    Maharaga Seetha Elephant
    කදිර දිව්‍ය රාජා
    ▬▬▬▬▬▬▬▬▬▬
    ღ 𝐋𝐈𝐊𝐄 & 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄:
    💕 𝐒𝐔𝐁𝐒𝐂𝐑𝐈𝐁𝐄: / @newsatmahiyangana
    💕 𝐋𝐈𝐊𝐄 : / newsatmahiyangananew
    ▬▬▬▬▬▬▬▬▬▬
    SPECIAL CREDITS
    ➜ TH-cam Audio Library - bit.ly/3wMtYLp
    #සීතාඇතින්න #සීතා_ඇතින්න
    #seetha #elephant #SeethaElephant
    #elephant #saveanimals #maharagama_sitha_elephant
    #සීතාටසැත්කමක් #MaharagaSeethaElephant
    #කදිර_දිව්‍ය_රාජා
    #news #බින්තැන්නේවංහුං #මහියංගණ #News #video #Watch #Mahiyangana #බින්තැන්නේ_වං_හුං #මහියංගන #News_at_Mahiyangana #news_alert #newsalert #trending #newsupdate #news_update
    Like 👍 comment 🖊️Share News at Mahiyangana බින්තැන්නේ වං හුං
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.

ความคิดเห็น • 243

  • @user-xd8nr7ns2j
    @user-xd8nr7ns2j 9 หลายเดือนก่อน +29

    මේ සතාගේ වේදනාව ස්වභාව ධර්මයා විසින් ඔය අපරාධය කල එකාටත් විදින්න සිද්ධ වෙන්න ඕනි

  • @shanthinishanthini5804
    @shanthinishanthini5804 9 หลายเดือนก่อน +20

    සියලුම දෙවියන්⁣් ගේ පිහිටයි ඉක්මනට සුවය ලැබෙිවා

  • @maheshchandana5099
    @maheshchandana5099 9 หลายเดือนก่อน +25

    වෙඩි තියපු එකා මරල දැම්ම නම් තමයි හිතට සනීපයක් එන්නෙ .කාලකන්නි යා.😠😠😠 .ඉක්මන් සුවය පතනවා ඇතින්න ට.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน +1

      ඒතනං ඇත්ත මේ අහිංසක සතා වේදනා විඳිනවා. ඌ හොඳට ඉන්නවා. මට දෙනවා නං මම ඕකගෙ බෙල්ල කපනවා හරිම සතුටින්

    • @user-qd9ht6hp8g
      @user-qd9ht6hp8g 2 หลายเดือนก่อน

      Ow athinnata wedithibba ekata ali parak kanna oni thirasana😢thirasan

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน +23

    ඉක්මනට සුවය ලැබේවා මැණික ට දිර්ඝ ආයුෂ 🙏❤️😥🇶🇦😭

  • @sudu6841
    @sudu6841 9 หลายเดือนก่อน +10

    අනේ දරුවෙකුට වැඩිය කියන දේ අහනව.මනුස්සය විතර පහත් දේවල් තිරිසන් සත්තු කරන්නෙ නෑ.හරිම වේදනයි.දෙවියන් වැනි මිනිස්සු අතරත් නිවට පහත් වැඩ කරන මිනිස්සු ඉන්නව.මේ ඇත් රජු ට වේදනාව කියන්න පුලුවන් උනානමි මිනිසු කිසිදාක සතුනට හිංසා නොකරයි කියල හිතෙනව.
    පුතේ නුඹට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව.❤❤
    උතුම් බුද්ධ ශක්තියේ බලයෙන්,රහතන් වහන්සේලා ගේ ධාතුන් වහන්සේලා ගේ ශක්ති බලයෙන් සීතා මැණික ඔයාට ඉක්මන් සඋවය පතනව.❤❤❤

  • @wahweerasinghe4484
    @wahweerasinghe4484 9 หลายเดือนก่อน +11

    සීතා ඇතින්නට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු බුදු සරණයි

  • @sujathasududewsge4394
    @sujathasududewsge4394 9 หลายเดือนก่อน +15

    විශ්ව දේව මෑණියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +3

    සමන් දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ අඩවියේදී ඔබ වහන්සේට සේවයට ආපු මේ අහිංසක ඇතින්නට ඔබ වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය ලබා දෙන සේක්වා, ජීවිතය ආරක්ෂා කර දෙන සේක්වා. දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා සීතා මැණික. අපි ඔයාට ගොඩක් ආදරෙයි සුදූ මැණික

  • @ruwanrathnayaka8344
    @ruwanrathnayaka8344 9 หลายเดือนก่อน +14

    සීතා ඇතින්නට ඉක්මනින් සුවපත් වෙිවා

  • @samudrasamudra2871
    @samudrasamudra2871 9 หลายเดือนก่อน +8

    දලදා හාමුදුරුවන්ගේම පිහිටයි .ලබන පෙරහැරෙත් ඔයාවා දකින්න ලැබේවා ඉක්මන් සුවයම ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා මැනික.බුදු සරනයි..❤❤

  • @deepanidilrukshi9442
    @deepanidilrukshi9442 9 หลายเดือนก่อน +25

    සමන්දෙවි හාමුදුරුවනේ මේ අසරනයට පිහිට වෙන්න ඉක්මනින් සුවය ලබලදෙන්න

  • @kusumjayasekara3571
    @kusumjayasekara3571 9 หลายเดือนก่อน +5

    කළ පින් බලය තිබෙනවසීතා ඔබට ......තිසරණ සරණින් දෙව් රැක වරණින් ඉක්මන් සුවය ලැබේවා.....❤❤❤❤

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 9 หลายเดือนก่อน +7

    ඉක්මනින්ම සුවපත් වේවා ...පව් මේ සතාව බලාගන්න මල්ලීත් හරිම අහිංසක යි.....තෙරුවන් සරණයි හැමෝටම ...👍👌🙏

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y 9 หลายเดือนก่อน +8

    ඉක්මනටම සුවය ලැබේවා සිතා. අලියාව බලගන්න ඒම ඇත්ගොව්වාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @apsaraperera8088
    @apsaraperera8088 9 หลายเดือนก่อน +2

    ඉක්මන් සුවය ලැබේ‍වා මගේ සීතා මැණිකට බුදු සරණයි 🙏🙏❤️❤️

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 9 หลายเดือนก่อน +15

    ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් ඉක්මනින් සුව වේවා, ආදරය බර සීතා මැණික ❤❤❤❤❤

  • @chanakapieris3919
    @chanakapieris3919 9 หลายเดือนก่อน +31

    ඉක්මනින් නිදුක් නිරෝීගිීබව ලැබේවා කියා මා ඉත සිතින් පුරාර්තනා කරනව පවු අහිංසක සත්තු.😢😢😢

    • @user-lz2tl5tj5k
      @user-lz2tl5tj5k 9 หลายเดือนก่อน +1

      ඉක්මනින් සුවපත් වෙිවා සිතාඇතින්න ❤ බුදුසරණයි ,සියලු දෙවිපිහිටයි ඇතින්නට නිරෝගි ❤

    • @AnomaAdikari-tv8ps
      @AnomaAdikari-tv8ps 9 หลายเดือนก่อน

      Manika oyawa suwapathma wewa oyata me aparadaya karapu ayata sabadarmaya wisin daduwam dey aka stairay ...oyata uthum dalada samidugema pihiten ikman suwaya labewa...

    • @user-cy8wt2rh5l
      @user-cy8wt2rh5l 9 หลายเดือนก่อน

      Jjujjfioy😮yi😅 has c😅

  • @DilminiPerera-
    @DilminiPerera- 9 หลายเดือนก่อน +3

    හරි ම දුකයි.. ලස්සන බොල ගෙඩිය වගේ නට නට ඉන්න මැනික ...උතුම් පෙරහැර මංගල්ලයක ගිහින් මෙහෙම වෙලා මෙහෙම එනකොට මාරම දුකයි...
    ""මගේ යලුවො මන් එක්ක ලස්සනට ඇදන් මාහා මංගල්යක් ඉවර කරලා එයාලා ගිහින්
    අද මන් තනිවෙලා
    නරුමයෙක් ගේ වෙඩිල්ලකට මගේ ඇග වෙදනව මහා වෙදනාවක් වෙලා.
    වෙද මාමාලා නැන්දලා ඇවිත් පොඩ්ඩ පොඩ්ඩ රිද්දලා බෙහෙත් කරනවා වගේ .
    වෙදනාවත් අඩුවෙගන යනවා වගේ
    මගේ හොදම යාලුවා සුපුන් මට ගොඩක් අදරෙන් මන් ලග කදුලක් පුරවන් ඉන්නවා ,
    බය වෙන්න එපා මන් හොදවෙනවා.ඔයාට අදරෙයි මන්..
    මගේ තාත්තාලා අම්මලත් ඇවිත් කදුලු පුරවන් ඉන්නේ
    මට දැනෙනෙ වෙදනාව එ අය දකිනකොට නැතිවෙලා යන්නේ එ අය ගේ අදරේ මට දැනේන නිසා
    මන් ලගටම වෙලා ඉන්නනිසා...මගේ අපේ මැනික කියලා මාව බදාගන්න නිසා.
    මන් හොද වෙලා එනවා.
    අයි පෙරහැරවල් වල යන්න මගේ යාලුවො එක්ක...
    මට අදරෙ කරන හැමොටම මන් අදරෙයි ගොඩාක්.
    සිතා අම්මා...😍😍😍😍😍😍
    ඔයාට අපි ගොඩාක් අදරෙයි 😍😍😍😍එන්න ඉක්මනින් ගෙදර අපි බලන් ඉන්නවා....

  • @anomagunarathna9627
    @anomagunarathna9627 9 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණින් සැම දෙවියන්ගේම පිහිටෙන් නිදුක් නීරෝගී සුවය ලැබේවා ඔබට .❤❤❤❤❤❤❤

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 9 หลายเดือนก่อน +14

    සියලුම අලි ඇතුන් තෙරැවන් සරණින් ආරක්ෂා වේවා.

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 9 หลายเดือนก่อน +1

      ඒ ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටු වේවා

    • @AnushaPerera-nr1gh
      @AnushaPerera-nr1gh 9 หลายเดือนก่อน

      @@ruvipriyangika2131 බොහොම පින්.

  • @podimenikeherath8532
    @podimenikeherath8532 9 หลายเดือนก่อน +3

    සීතා ඇතිවන්නට ඉක්මන් සුවය ලැබේවා අ පි හැමෝගෙම ප්‍රාර්ථනා ව එයයි

  • @fathimanilufa7233
    @fathimanilufa7233 9 หลายเดือนก่อน +5

    ඉක්මන් සුවය ලැබේවා සියලු දෙවියන් ගේ පිහිටෙන් 🤲🤲🤲🤲🤲🤲🤲🤲❤

  • @indraniranasingha2053
    @indraniranasingha2053 9 หลายเดือนก่อน +2

    විශ්ව යේ ..සොබාදහම පිහිටයි සිතා ඔබට ඉක්මනින් සුවය ලැබේවා ❤️❤️❤️

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 9 หลายเดือนก่อน +4

    Ane vishwaya ආශිර්වාද ලබා ඉක්මනින් සුවය ලැබේවා හරිම dukai අහිංසක සතුන්

  • @NeeshaFerdy
    @NeeshaFerdy 9 หลายเดือนก่อน +17

    ඇත්තටම මේ සතාට ඒ වෙලාවේ කොච්චර අසරණ කමක් සිතෙන්න ඇත්ද??? මනු රකුසෙක් තුවක්කුවක් එල්ල කරගෙන ඉද්දී දුවන්නද??? එතනම හිටගෙන කරකියාගන්න දෙයක් නැතුව වෙඩි උන්ඩ 8ක් තමන්ගේ පපුව පසාරු කරගෙන යද්දී මොන වේදනාවක් දැනෙන්න ඇත්ද???😢😢😢

    • @surekanishani4771
      @surekanishani4771 9 หลายเดือนก่อน

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

    • @karunathilakashalu972
      @karunathilakashalu972 9 หลายเดือนก่อน

      😭😭😭😭😭

  • @user-wv7xj3ok5r
    @user-wv7xj3ok5r 9 หลายเดือนก่อน +16

    ඉක්මන් සුවය පතන්නෙමු..පව් අහිංසක සතුන්....

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 9 หลายเดือนก่อน +1

    සීතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා ! සුමන සමන් දෙවිදුගේ පිහිටයි. බුදුසරණයි

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 9 หลายเดือนก่อน

    සිතා අමිමා ඉකමන් සුව දිර්ඝායු ආදරෙයි❤❤❤❤❤ සැමදාම බලාගන්න මල්ලිල⁣ දෙන්නටත් සිතා අමිමාටත් බුදුසරණයි

  • @sarojikajayamini227
    @sarojikajayamini227 9 หลายเดือนก่อน +1

    හරිම සංවේදීයි 😢😢😢 මේ සීතා හස්තියා පැමිණියේ පෙරහැර මංගල්‍යයට නමුත් කුහක මිනිහෙක් ගේ තිරිසන් ක්‍රියාවක් නිසා අද මේ සීතා හස්තියා අසනීප .තත්ත්වයට පත්වෙලා තියෙනවා සමන් දෙවියන් ගෙන් වැඳ නමස්කාරව ඉල්ලා සිටිනවා මේ හස්තියාට ආරක්ෂා කර දෙනමෙන් ඉක්මනින්ම සුවපත් වේවා නැවත මහියංගනය පැත්ත පළාතට යන්න එපා 😢😢😮🐘🐘🐘🐘🐘🐘🐘🙏🙏🙏🙏🙏😘😘😘😘😘🐘🐘🐘🙏🙏✍️✍️✍️✍️💘💘💘💘💘

  • @kusumaranaweera8079
    @kusumaranaweera8079 9 หลายเดือนก่อน +1

    අසරණ මේ සීතා ඇතින්නිය ඉක්මණින්ම සුවපත් වේවා! මේ අපරාධය කරපු තිරිසනුන්ට නිසි දඩුවම් ලැබේවා

  • @user-wx6no3sh6v
    @user-wx6no3sh6v 9 หลายเดือนก่อน

    සුමන සමන් දෙවියනි,ඔබවහන්සේගේ අඩවියට,පැමිණි ,,ඔබ වහන්සේ ට සේවයට පැමිණ අද රෝගාතුරව ඉන්න මේ හස්තියාට නිදොක් නීරෝගි සුවය පතා ,,ඔබවහන්සේගේ න් ඉල්ලා සිටින්නේ ,,ඉක්මන් සුවය ලබාදෙනමෙන්,,ඒ වගේම මේ තිරිසන් වැඩේකරපු උන්ට ඉක්මනින් දඩුවම් ලබාදෙන්න,දෙවියනෙර්😢😢

  • @himaliruwan7222
    @himaliruwan7222 9 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණ ලැබේවා ඉක්මනින් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @renukanamali5678
    @renukanamali5678 9 หลายเดือนก่อน +4

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 9 หลายเดือนก่อน

    ඉක්මණින්ම සුවපත් වේවා !දීර්ඝායු වේවා !

  • @nalikasampath2462
    @nalikasampath2462 9 หลายเดือนก่อน +1

    මා කල යම් පිනක් ඇත්තනම් ඒ පිං බලයෙන් සිතා මැණික ඉක්මනින් සුව වේවා

  • @manjulabandara881
    @manjulabandara881 9 หลายเดือนก่อน

    තිුවිධ රත්නයේ ආනුභාවයෙන් ඉක්මන් සුවයම ලැබේවා!!!🙏🙏🙏🙏

  • @lathaqatarlatha3894
    @lathaqatarlatha3894 9 หลายเดือนก่อน

    ඉක්මනින් මේ සතාට ඉක්මන් සුවය ලැබේවා

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +1

    කරපු පවකට ඇතෙක් වෙලා ඉපදුනත් රටට බරක් නැතිව මුදල් සපයා දෙන මේ අහිංසක සිතා ඇතින්නට බුදුන් ගේ පිහිටත් තිස් තුන් කෝටි යක් දෙයියෝ අරක්ෂා කරදේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @nirmaleesheela4796
    @nirmaleesheela4796 9 หลายเดือนก่อน

    අහිංසක සීතා අැතින්නටත් එයා අාදරෙන් බලාගන්න මල්ලිටත් තෙරුවන් සරණයි!

  • @indraniranasingha2053
    @indraniranasingha2053 9 หลายเดือนก่อน

    S n roshan මහතාණනි ඔබට බෙහෙවින් ස්තුතියි

  • @SwarnalathaSimpson-yz9yw
    @SwarnalathaSimpson-yz9yw 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙිවා කියා පාුර්තනා කරනවා

  • @christeenlaity3201
    @christeenlaity3201 9 หลายเดือนก่อน +1

    ඔයපවුකාරවැඩේ කරපු එකාට දඩුවම්නැද්ද උටඋපරිමෙන්ම දඩුවම්
    ලැබියයුතුයි කාගේහරි කිමට මුදල්
    තන්නාවට කරපුවැඩක් උබිල කරපුදේ ඔකාට වැඩිදවස්යන්න කලියෙන් දඩුවම්ලැබෙයි කකුල් දෙකම කැඩියයුතුයි පරයගේ
    සිතා පැටියාට ඉක්මන්සුවයපතමි🙏❤🌹😘🙏

  • @rosy6476
    @rosy6476 9 หลายเดือนก่อน

    සමන් දෙවි හාමුදුරුවනේ මේ අසරණ සතා ගැන ඔබ වහන්සේගේ දිව්‍ය නෙත් වලට පෙනේවා
    ඉක්මනින් සුව පත් වේවා
    වේදනාව දුරු වේවා
    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 9 หลายเดือนก่อน

    බුදු සරණයි සිතා ඇතින්නට 🙏🙏🙏❤️

  • @dewmialwis4188
    @dewmialwis4188 9 หลายเดือนก่อน +1

    සිතම්මියට බුදුහාමුදුරුවන්ගේම පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻එයාට බෙහෙත් කෑම බීම ආරක්ෂාව ආදරය සැලකිල්ල හැම දේම ලැබෙනවා... ඒ අතින් නම් ඈ හරිම වාසනාවන්ත යි 🐘🐘🐘🐘🙏🏻💕වන අලියෙක් නම් මෙලහකට අපදුක් විඳලා මැරිලා ගිහින්...😢

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    බුදු සරනයි මැනික
    ඔයාට ඉක්මන් සුවය ලැබෙිවා

  • @JayanthaGamage-vi9rd
    @JayanthaGamage-vi9rd 9 หลายเดือนก่อน

    වෙඩ් තියපපු එකාට හෙන වැදියන් හෙන වැදියන් හෙනවැදියන් අසරන ඇතාට සුවය ලැබෙවා සුවය ලැබෙවා සුවය ලැබෙවා

  • @thamararanathunge1477
    @thamararanathunge1477 9 หลายเดือนก่อน +2

    පවි අහි0සක සිතා ඇතිින්න බුදු සරනයි සියලු දේවිපිහිටයි ඉක්මනට සුවපත් වෙිවා

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 หลายเดือนก่อน

    මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @shwusbs3889
    @shwusbs3889 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඇඩු කදුලින් මේ ඉල්ලන්නේ අපේ රටේ සම්පත් මැනික් කැටයක් සීතා රැජිනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා සියල්ල දෙවියන් සතර අතින් ඉද ආරක්ෂා කරත්වා තෙරුවන් සරණයි. මේ අපරාධය කරපු කාලකන්නි මිනිසාට නිසිදඩුවන් නිතීයෙන් දේවනීතියෙන් ලැබේවා බුදු සරණයි මැනික ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏😢🙏😢🙏😢

  • @guwani01
    @guwani01 9 หลายเดือนก่อน +4

    වෙඩි තියපු එකා, ඇතාට කියල පාගල දමන්න ඕන. Humans have no right to toucher these magnificent jumbos by participating them in “perahera” It is totally against Load Buddhas” teachings

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 หลายเดือนก่อน +1

    Magaenam nithiya ms ahinsaka sathath wadi tiba akathat ma wedihatama wadi tiyana one a magae nithiya ikman suwaya labewa seetha manikat🙏🙏😢😢

  • @thanksrather8095
    @thanksrather8095 9 หลายเดือนก่อน

    පව් එයාට කෑගහන්න එපා පව් කොව්වර අමාරුවක් ඇතිද එයා හොදින් ආදරෙයි ඉන්න බුදුසරණයි ඉක්මනින් සුවලැබේවා

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 9 หลายเดือนก่อน

    Jesuge sparshayen obata ikman suvaya labenava adarei puthe sitha ath kumarita❤❤❤❤❤❤❤❤❤❤Dirgayu ❤❤❤❤❤❤

  • @Justiceandlaw
    @Justiceandlaw 9 หลายเดือนก่อน

    ඇතින්නක් උනාට දල තියෙනවා...
    ඉක්මනින් සුවපත් වේවා...

  • @DopeGang20
    @DopeGang20 9 หลายเดือนก่อน +1

    Budusaranai devipihitai
    Menika
    Ikmanata sanipa wenna❤❤❤❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 9 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවායි අපි පාර්තනා කරනවා 🙏

  • @lalanieherath4344
    @lalanieherath4344 9 หลายเดือนก่อน +5

    විශේෂයෙන් සතාගේ කෑම බීම පාලනය සහ ඒ ගැන බැලිමට දැනුවත් කෙනෙකු පත් කල යුතුව ඇතැයි මට සිතේ.
    කරුණාකර ඔය අහිංසක සතාට පැණිරස කෑම දීම ටික කලකට නතර කරනවා නම් ඔය කෑම දෙන හෑමෝම සතාට තුවාලය වේලන්න කරන ලොකුම උපකාරයක්. එසේම සතා වැස්සට නොතෙමි තබනවානම් එයත් බෙහෙවින් ඇයගේ තුආලය සුවවකර ගැනීමට උපකාරී වේ.
    පින්වත් ඔබට ත්‍රිවිධරත්නයේ මහා ගුණානූභාව බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ...!!!
    🌻🌻🌻🙏🏻🙏🏻🙏🏻💖💖💖

    • @mihirangammm
      @mihirangammm 9 หลายเดือนก่อน +2

      ලංකාවෙ ගොඩක් අලි න් ට පැණි රස දෙනව තුවාල උඩු දුවන්නෙ ඒක නිසා හොදම උදාහරණය මුතු රාජා

  • @gangawaragoda4777
    @gangawaragoda4777 9 หลายเดือนก่อน

    නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සීතා ඔයාට .පව් අහිංසක සතුන් .

  • @anulaanula8804
    @anulaanula8804 9 หลายเดือนก่อน

    සමිබුදු සමිමා සරණයි සිතා ඇතුළු සැමටම 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 9 หลายเดือนก่อน

    බුදු සරණින් සියලු දෙවියන්ගේ පිහිටින් ඉක්මනින් සුවය ලැබේවා !!!

  • @amayaimanthee
    @amayaimanthee 9 หลายเดือนก่อน +1

    Seetha Manika ta Ikmntama Sampuurna niduk, neerogi, dheergayusha labewa 🙏🙏🙏🙏
    Theruwan Saranayi Manika ❤️❤️❤️❤️❤️❤️❤️
    Seetha Athinnata wedi thiyapu Wanajeewee ekata hena hathama wadithwa, saaaaaapama wewa !!!! 😡😡😡😡😡😡😡

  • @mykitchenlife5122
    @mykitchenlife5122 9 หลายเดือนก่อน

    සීතා වස්තු ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරනයි

  • @user-vv6gn8vo3r
    @user-vv6gn8vo3r 9 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා සීතා දේවී.

  • @neetharanjani1692
    @neetharanjani1692 9 หลายเดือนก่อน +3

    මේ තරම් උතුම් සත්වයෙකුට නෙ වෙඩ් තිබ්බෙ ඇස්වලට කදුලු එනව ඒ තරම් දුකයි අනේ නුබ කල පින්බලෙන් නුබ සුවපත් වෙනවා ස්තිරයි

  • @manelhenake9522
    @manelhenake9522 9 หลายเดือนก่อน

    සියලුම දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා

  • @priyanganeerenuka3719
    @priyanganeerenuka3719 9 หลายเดือนก่อน

    Ane seetha rejinayani oyata ikkmanin suwaya lebeva!!! Theruwan balayenn asirrwadaya lebeva deerrgayusa lebeva🙏🙏🙏🙏DDALADDA samiduge sathya nu bavayen niduk nirogi suwaya lebewa kisima amaruwak wedanavak nodeneva..ikkmanin siyaluma roga suwaveva!!! Oyata budusaranai rejiniyane🙏🙏🙏🙏 roshan mahathmaya uparima neethimaya katayouthu karanu ethei me seethata adare api bala sitimi...api oyata godak adarei.seetha rejiniyane...oyata thunuruwangema pihiten ikmanimma suvaya lebewa..eth gowvane me rejina gena avadanen inna kohe giyath...me kalakannita samava denna apa..me ahinsakayata kara aparadayata henama gahanna ona...ownta deviyane oba vahansela me ahinsakaya winda dukama lebeva ....budusaranai seetha..sadu!!!🙏🙏🙏sadu!!!🙏🙏🙏sadu!!!🙏🙏🙏
    .

  • @yasorajapaksha542
    @yasorajapaksha542 9 หลายเดือนก่อน

    ඉක්මනින් සුව

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 9 หลายเดือนก่อน

    ඉක්මනට සුවය ලැබෙිවා

  • @princycyprus2239
    @princycyprus2239 9 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා 🌹❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹බුදුසරණයි

  • @kumududanwatte5632
    @kumududanwatte5632 9 หลายเดือนก่อน +1

    Sita atinnata devi pihiten ikmanin tuwala suwa wewa,

  • @aradhanaks672
    @aradhanaks672 9 หลายเดือนก่อน

    ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් සුමන සමන් දෙවිදු පිහිට ආශිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා මැණික මදැයි පෙරහැර කරලා ආපසු ගමට ගිහින් නාලා කාලා නිවි සැනසිල්ලේ විවේක ගන්න හිටිය ඇතින්නට කරපු දේ පව් අහිංසකි තෙරුවන් සරණයි රත්තරනේ

  • @y.kumari..5940
    @y.kumari..5940 9 หลายเดือนก่อน

    Saman deviyange pihitai ..ath rajuni wadagena innawa🙏🙏🙏❤️❤️❤️

  • @chandivlogs215
    @chandivlogs215 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා සීතා ඇතින්න ඔයාට❤❤❤❤

  • @amarasiriwardana7153
    @amarasiriwardana7153 9 หลายเดือนก่อน

    Seethe athata budusarani

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 9 หลายเดือนก่อน

    අහිංසකාවි ❤❤❤❤❤

  • @lngmangalika5136
    @lngmangalika5136 9 หลายเดือนก่อน

    සිතා අතින්නිය ට බුදුසරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarilka5653
    @kumarilka5653 9 หลายเดือนก่อน

    දළදා සමිදු පිහිටයි ඉක්මනින් සුවය ලැබේවා බුදුසරණයි

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 9 หลายเดือนก่อน

    සීතා මැණික පව්. ඉක්මනට සුව වේවා.

  • @jayaranasinghe2173
    @jayaranasinghe2173 9 หลายเดือนก่อน

    ඉක්මන් සුව ලැබේවා

  • @user-pl6hr5tb7q
    @user-pl6hr5tb7q 9 หลายเดือนก่อน

    බුදුසරණයි

  • @donapiyaseeli2435
    @donapiyaseeli2435 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය පතමි සිතා මැණික

  • @priyanka7097
    @priyanka7097 9 หลายเดือนก่อน

    නිදුක් වෙවා නීරොගි වෙවා ඉක්මනින්ම සුව වෙවා සීතාදේවි

  • @NGAriyarathne-dn3sx
    @NGAriyarathne-dn3sx 9 หลายเดือนก่อน

    සියලු දොස්තර ලගෙ පිහිට ලැබ ඉක්මනින් ඉක්මනින් සුවවෙවා

  • @user-of5qs3yr3h
    @user-of5qs3yr3h 9 หลายเดือนก่อน

    Ekman suwaya labewa seetha athinnata.

  • @shyamanishyamani6722
    @shyamanishyamani6722 9 หลายเดือนก่อน

    Get will soon budu sarani 🙏

  • @Mahindak1962
    @Mahindak1962 9 หลายเดือนก่อน

    Devi pihitai. Ikmanin suwaya labewa.

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 9 หลายเดือนก่อน

    WiswaEasirwadaya labewa..Sithata SumansamanDevipihitai

  • @thusharichandima2123
    @thusharichandima2123 9 หลายเดือนก่อน

    සියලුම දේවියන්ගේ පිහිටෙින් සිතා මැණිකට ඉක්මන් සුවය ලැබෙිවා

  • @user-qm2du6cx2h
    @user-qm2du6cx2h 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙිවා මරණිකයිල්🙏🌼💗🙏🌼💗💝🙏🙏🙏

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 9 หลายเดือนก่อน

    Ikmanin suwaqwwa!!!! Sithabduwe🙏🙏🙏❤️

  • @user-lr5oi4rt5x
    @user-lr5oi4rt5x 9 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබි අයේ ගමට එන්න සිතා❤😢🎉🙏

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน

    ඉක්මනින් සුව වේවා!!! තෙරුවන් සරණයි!!! මැණික 🙏🙏🙏😥😥

  • @soosoo8801
    @soosoo8801 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය පතමි පැටියෝ❤❤

  • @kamalaselvaratnam7140
    @kamalaselvaratnam7140 9 หลายเดือนก่อน

    පව් දෙවෙයනේ එක්මනින් සුව wewa🙏🙏🙏🙏🙏❤️😘❤️❤️

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 9 หลายเดือนก่อน

    තෙරුවන්ගේ බලයෙන් ඉක්මන් සුව ලැබේවා. අමනුස්ස යින්ට සමාව දෙන්ඩ 🙏🙏🙏🙏

  • @deepanigedara7479
    @deepanigedara7479 9 หลายเดือนก่อน

    Suwapath wewa manika

  • @manelvijay9741
    @manelvijay9741 9 หลายเดือนก่อน

    Teruwan saranai seeta maniketa ekman suwaya labewa

  • @ahmedmohammed303
    @ahmedmohammed303 9 หลายเดือนก่อน

    Budu saranai ikman suwaya lebewa sitha menikata 🙏🙏🙏

  • @karunathilakashalu972
    @karunathilakashalu972 9 หลายเดือนก่อน

    Harima dukai me sathata kalkanni minihek karapu de...niduk nirogi suwaya labewa oyata manika.theruwan saranai