මහරගම සීතා පිරිත් පැංවලට කලදේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ต.ค. 2023
  • #uncutnews #gosip #srilanka #seetha #maharagama #kandy #daladaperahara #animals
    මහරගම සීතා පිරිත් පැංවලට කලදේ

ความคิดเห็น • 253

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 9 หลายเดือนก่อน +72

    අනේ බුදුන්වහන්සේගේ ආශිර්වාදයෙන් සිතා මැණික සුවපත්වේවා.සුවපත්වේවා සුවපත්වේවා .

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +50

    සාදු සාදු සාදු !!! උතුම් ත්‍රිවිධ රත්නයේ සත්‍යානුභාවයෙන් සිතාට ඉක්මනින්ම සුවය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏🙏

    • @SudangamagePemalatha-uw6vz
      @SudangamagePemalatha-uw6vz 9 หลายเดือนก่อน

      Sadu sadu sadu 🙏🙏🙏sitha menika ඔයාට දළදා සමිඳුන් පිහිටයි ඉක්මනින් සුවya ලැබේවා ❤❤❤

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 9 หลายเดือนก่อน +38

    මේ එයා අසනීප උනාට පස්සෙද කොහොම උනත් හරිම අපූරුවට පිරිත් පැන් බිව්ව තෙරුවන් සරනයි ප්‍රවේසමෙන් ඉන්න 🙏🙏🙏

  • @user-em1bi7pl8d
    @user-em1bi7pl8d 9 หลายเดือนก่อน +24

    දහසක් බුදුවරුන්ගේ අනන්ත බුදුගුණ බලෙන් ඇත් රැජිනියනි ඔබ‍ට සුව වෙනවා සත්තයි..... ඔබ‍ට සුව වෙනවා සත්තයි.... ඔබ‍ට සුව වෙනවා සත්තයි...... 🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthi12e3
    @damayanthi12e3 9 หลายเดือนก่อน +30

    බුදු සමිදුන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබ ඉක්මන් සුවය ලැබේවා

  • @pushpawijesinhe9274
    @pushpawijesinhe9274 9 หลายเดือนก่อน +25

    දළදා සමිදු පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏🐘

  • @samanthisamanthi7563
    @samanthisamanthi7563 9 หลายเดือนก่อน +11

    සම්මා සම්බුදු පියානන්ගේ ආශිර්වාදයෙන් මේ පිරිත් පැන්වලින් සීතා ඇත් රැජිනගේ ශරීරයේ තියෙන සියලුම අසාදන සුවපත් වේවා ..සුවපත් වේවා ..සුවපත් වේවා ...

  • @user-iw7yb9vx8u
    @user-iw7yb9vx8u 9 หลายเดือนก่อน +20

    අනෙ ඉක්මනින්ම සුවය ලැබෙිවා සිතා මැනික⁣ට බුදුසරණයි 🙏🙏🙏

  • @dohaqatar9055
    @dohaqatar9055 9 หลายเดือนก่อน +15

    සිතා මැණික බුදු ගුණ සත්‍යයි අනන්ත බුදු ගුණ බලයෙන් ඔයාට ඉක්මනින් සුවවේවා කියලා ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 👏👏👏

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt 9 หลายเดือนก่อน +18

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සිතා ඇතින්න සුව පත් වෙිවා දළදා සමිදු පිහිටයි 🙏🙏🙏 ❤️❤️❤️

  • @user-ym8ze9em5r
    @user-ym8ze9em5r 9 หลายเดือนก่อน +10

    සාදු සාදු සාදු මේ පිරිත් ආසිරි වාදයෙන් සීතා ඇතින්න ඉක්මනින්ම සුව වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා

  • @udayanganie2945
    @udayanganie2945 9 หลายเดือนก่อน +13

    දළදා සමිඳුගේ සමිඳු ගේ පිහිටෙන් සීතා මැණිකට ඉක්මන් සුවය ලැබේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 9 หลายเดือนก่อน +14

    තෙරැවන් සරණයි !!! ඉක්මනින්ම සුවය ලැබෙිවා !!! මැනික .😢❤😘🤗🐘🙏🙏🙏🙏🙏

  • @chamilaperera3162
    @chamilaperera3162 9 หลายเดือนก่อน +2

    සාදු සාදු තෙරැවන් සරණයි සීතා මැණිකේ..🙏දළදා වහන්සේගේ පිහිට තියෙනවා මේ අලි ඇත්තු හැමදෙනාටම එකයි කිසිම කරදරයක් වෙන්නේ නැත්තේ ඉක්මනින් සුව මැණිකේ එයා හොදින් පිරිත් අහනවා ...❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 9 หลายเดือนก่อน +12

    උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිට ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා සීතා මැණිකට 🙏🙏🙏

  • @DinushaBandara-zl4yd
    @DinushaBandara-zl4yd 9 หลายเดือนก่อน +3

    බුදු ගුණ අනන්තයි..අප්‍රමාණයි.ඒ ආනුභාව බලයෙන් සීතා මැණික සුවපත් වේවා! නිදුක් වේවා! නිරෝගී වේවා!මා කළ පුණ්‍ය ක්‍රියා හේතුකොට ගෙන නුඹ සුවපත් වෙවා! දිගු කලක් වසන්නට භාග්‍ය උදා වේවා!

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 9 หลายเดือนก่อน +28

    තායිලන්තය වැනි රටකින් දක්ෂ වෙෙද්‍ය වරැ ගෙන්වා ගන්න. 🇱🇰 මෙික කරන්නෙ නෑ.
    ඉක්මන් ප්‍රතිකාර අවශ්‍යයි. 🐘❤️🇱🇰

    • @nilmininidukwewaweerasuriy985
      @nilmininidukwewaweerasuriy985 9 หลายเดือนก่อน

      Lankwe inna hodama mahachrywrya do.dangolla balnwa neda aye pitartin mokatada ape do.hodtma hodai

  • @AliAli-wc1dt
    @AliAli-wc1dt 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු ඒ පිරිත්වලින් අපි හිත් පුරා සැහැල්ලු වක් දැනුනා වහන්සේලාට තුණුරුවන්ගේ ම පිහිටයි

  • @user-ef1yx3jh5p
    @user-ef1yx3jh5p 9 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු .මේ පින් බලයෙන් නිදුක් නීරෝගී ඉක්මන් සුවයත් දීර්ගායුශත් ප්‍රාර්ථනා කරනවා . ගොඩක් ස්තූතියි අපේ හාමුදුරුවනේ ගොඩක් පින් .

  • @disnawijewickrama5562
    @disnawijewickrama5562 9 หลายเดือนก่อน +3

    උතුම් වූ ත්‍රිවිධ රත්නයෙ ආනුභාවයෙනි සීතා මැණික සුවපත් වේවා!

  • @Dilru6666
    @Dilru6666 9 หลายเดือนก่อน +2

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් සීතා මැණිකට නිදුක් නීරෝගීභාවයම දීර්ඝායු ලැබේවා ... චිරාත් කාලයක් යෙහෙන් වැජඹේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🐘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-qf4sf8ng7l
    @user-qf4sf8ng7l 9 หลายเดือนก่อน +10

    සුවපත් වේවා

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy 9 หลายเดือนก่อน +8

    පිරිතේ බලයෙන් සුරතල් මැණිකට ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @user-uk8ug3tg5l
    @user-uk8ug3tg5l 9 หลายเดือนก่อน +3

    තුනුරුවන්ගේ අනන්තගුණ බලයෙන් සුවපත් වේවා සීතා මැණික.

  • @yaracell7491
    @yaracell7491 9 หลายเดือนก่อน +11

    දළදා සමිඳු පිහිටයි මැණික සිතා

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 9 หลายเดือนก่อน +5

    පව් අහිංසක සතා ඉක්මනින් සුවය ලැබේවා මැණික ඔයාට උතුම් තුනුරුවනේ සරණයි

  • @sriyakumari4314
    @sriyakumari4314 9 หลายเดือนก่อน +5

    සිතා මැණිකේ ඔයාට ඉක්මනින් සුවපත් බව ලැබේවා theruwan saranin

  • @NadeekaNadeeka-zy2tr
    @NadeekaNadeeka-zy2tr 9 หลายเดือนก่อน +6

    ඉක්මනට සනීප වෙන්න මැණික ඔයාට බුදුසරණයි ❤️❤️❤️

  • @ranokaranoka6016
    @ranokaranoka6016 9 หลายเดือนก่อน +2

    මේ පිරිතේ ආනු බවයෙන් ඉක්මනින් සිතා මැණිකට සුව වේවා බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾❤️❤️❤️❤️❤️

  • @shiranihettiarachchi5033
    @shiranihettiarachchi5033 9 หลายเดือนก่อน +4

    සියලුම බුදුවරුන්ගේ අනන්තවූ බුද්ධ ශක්තියේ බලයෙන් සීතා කුමරිය ඉක්මනින් සුවපත් වේවා ,❤❤❤❤😂❤❤❤❤😢😢

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි...🙏🙏🙏

  • @nilminijayawardena
    @nilminijayawardena 9 หลายเดือนก่อน +3

    අනන්ත වූ බුදු ගුණ සත්‍යයි. ඒ අනුහසින් සීතා මැණික සනීප⁣ වේවා!!!!

  • @user-ps3sk7zu9r
    @user-ps3sk7zu9r 9 หลายเดือนก่อน +6

    තෙරුවන් සරණයි සීතා ඔයාට ඉක්මනින් සුව වේවා කියා ප්‍රර්තනා කරනවා

  • @sriyanioman2845
    @sriyanioman2845 9 หลายเดือนก่อน +2

    අනේ හිතක් පපුවක් නැති මිනිස්සු කරන පව්කාර වැඩ සිතා මැනිකෙට දළදා සමිදු පිහිටයි ඉක්මන් සුවය ලැබේවා

  • @nandawijethunga8686
    @nandawijethunga8686 9 หลายเดือนก่อน +8

    සීතා මැනිකට ඉක්මනින් සුවය ලැබෙවා බුදු සරනයි පුතෙ

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 9 หลายเดือนก่อน +3

    පෞද්ගලික මුදල් වියදම් කරලා තායිලන්තය වගේ රටකින් දෂ්ෂ වයිද්‍යවරුන් ගෙන්වා ගන්න. බලාගෙන ඉන්න එපා. සීතගෙ ජීවිතය අනතුරේ. උතුම් වූ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයක් සීතාට ඉක්මන් සුවය ලැබේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ජීවිතය ආරක්ෂා වේවා උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා රත්තරන්.

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 9 หลายเดือนก่อน +3

    ඔයාට ආදරය කරන භාරකරුවන් 🙏ඇත්තටම මැනික ඔයා නැදුන් වගේම වාසනාවන්ත යි.ගමිවාසින් රට වාසින් ආශිර්වාදය පතනවා ඒ ආශිර්වාදය ආරක්ෂාව නිරතුරුවම පතනවා .ඉක්මන් සුවයම ලැබෙිවා මැනික.💖💖💖💖💖

  • @wasanthakumari8657
    @wasanthakumari8657 9 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි ඉක්මන් සුවය ලැබේවා දළදා සමිදු පිහිටෙන් , නිදුක් නිරෝගී දිර්ඝායූ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 9 หลายเดือนก่อน +7

    බුද්ද දම්ම සන්ග රත්නයේ පිහිට ලැබේවා 🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @priyanka7097
    @priyanka7097 9 หลายเดือนก่อน +6

    බුද්ධ රත්නය
    දම්මරත්නය
    සන්ගරත්නය මේ ත්‍රිවිඩ රත්නය පරම සත්‍යයකි විශ්ව ශක්තිය පරම සත්‍යයකි මේ සියලු සත්‍යනුභාවයෙන් සිතා මනික ඉක්මනින්ම සුවපත්වෙවා!!!!

  • @ireshadesilva2271
    @ireshadesilva2271 9 หลายเดือนก่อน +2

    සිතා අහින්සකාවියට බුද්ද ශක්තියෙ බලයෙන් සුවපත් වෙවා !!!

  • @DISM819
    @DISM819 9 หลายเดือนก่อน +3

    අනන්තවූ බුදු ගුණ බලයෙන් සීතා ඇතින්නට ඉක්මන් සුවය ලැබේවා!!!

  • @chamiyt355
    @chamiyt355 9 หลายเดือนก่อน +3

    පිරිතේ අනුහස් බලයෙන් ඇත් රැජිනිය සුවපත් වේවා 🙏🙏🙏සහබාගී සියලු දෙනාට ගොඩාක් පින් බුදුසරණයි ඔයාලාට .🙏🙏🙏👍❤

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 9 หลายเดือนก่อน +3

    පිරිත් බලයෙන් සීතා මැනිකට සුවය ලැබේවා පව්ලේ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @gidasamra9788
    @gidasamra9788 9 หลายเดือนก่อน +5

    Adarei godak raththarane ❤❤❤

  • @sujasujee4513
    @sujasujee4513 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි සියලු දෙනාටම !!🙏💐🙏💐🙏💐
    මේ උතුම් පරිත්‍රාණ දේශණාවේ අනන්ත සත්‍යානුභාවයෙන් අහිංසක සත්වයාට ඉක්මන් සුවය ලැබේවා !!🙏🙏🙏

  • @user-do2nm4bl7c
    @user-do2nm4bl7c 9 หลายเดือนก่อน +2

    පිරිත් අහන ලස්සන උතුම් සජ්ඣායනයෙන් සීතාට සුව වෙනවා ඒකාන්තයි සාදු සාදු සාදු ❤ ගොඩක්

  • @dayanic61
    @dayanic61 9 หลายเดือนก่อน +2

    නිදුක් නීරෝගිසුවය දීර්ඝායු වේවා!! තෙරුවන් සරණයි!!! සීතා ඇතින්නට🙏🙏🙏

  • @lakshmiindrani5545
    @lakshmiindrani5545 9 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සීතා ඇතුට තුනුරුවන් පිහිට ලැබේවා ඉක්මනින් සුවපත් වේවා ❤️❤️❤️

  • @ashoymym8428
    @ashoymym8428 9 หลายเดือนก่อน +5

    තුරුණුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා මැණික 🙏🙏🙏🌷🌷🌷🌷❤❤❤❤❤

  • @cilyrd5770
    @cilyrd5770 9 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🙏 සමිබුදු රජානන් වහන් ෙස් ෙග් අාශිර්වාද බල ෙයන් ෙමි අහිංසක සිතා මැණිකට ඉක්මන් සුවය ලැ ෙබිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 9 หลายเดือนก่อน +1

    අනන්ත බුදු ගුණ බලෙන් ඉක්මන් සුව වේවා sitha myanikata sadu sadu sadu

  • @user-te8hu8rn8y
    @user-te8hu8rn8y 9 หลายเดือนก่อน +2

    සුමන සමන් දෙවියන්ගේ පිහිටෙන් සිතාට . ඉක්මනටම සුවය ලැබේවා ආරක්ෂා කරන්න දෙවියන්නේ

  • @sandundeshapriya4583
    @sandundeshapriya4583 8 หลายเดือนก่อน

    උතුම් බුදු ගුන සත්‍යයකි,බුදුදහම සත්‍යයකි,තෙරුවන් ගුන සත්‍යයකි,ඒ මහා සත්‍යානුභාවයෙන් අපේ සීතා ඇතින්නට ඉක්මනට නීරෝගි සුවය ලැබේවා ,ජීවිතයට කිසිම අනතුරක් නොවේවා !!!උතුම් දලදා හාමුදුරුවන්ගේ පිහිටයි !!!!❤❤❤🙏🙏🙏

  • @anjanasithari9511
    @anjanasithari9511 9 หลายเดือนก่อน +4

    Suwapath wewa..!!!Deergayusha lebewa petiyooo ❤

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +1

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @CharityDeA
    @CharityDeA 8 หลายเดือนก่อน

    සත්ව ආත්මයක ඉපදිලා පිරිත් අහන්න ලැබෙන ඇයට නිදුක් නීරෝගි දීර්ඝයුශම වේවා! 🙏

  • @user-jd8ue3iz4q
    @user-jd8ue3iz4q 9 หลายเดือนก่อน +2

    ඉක්මනින් සුවපත් වේවා
    තිරිසනෙක් කල අපරාදයක් .....
    කී දෙනෙක් විදවනවද සුදු මැනික ට බුදු සරන්නයි

  • @karunathilakashalu972
    @karunathilakashalu972 9 หลายเดือนก่อน +3

    Ahinsaka pata mune daruwage paw.ikmanata suwaya labewa oyata manika.budu saranai ❤❤

  • @nayanapadmini1226
    @nayanapadmini1226 9 หลายเดือนก่อน +1

    අනේ පවු දිර්ඝ ආයුෂ ඉක්මනට සුවය ලැබේවා මැණික ට 😥🙏🇶🇦

  • @indraniransimala258
    @indraniransimala258 9 หลายเดือนก่อน

    අනන්ත බුදු ගුණ බලයෙන් සීතා ඇතින්න ඉක්මනින් ම සුවපත් වේවා! තෙරුවන් සරණයි සියලු දෙව් පිහිට ආශිර්වාදය ලැබේවා!

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු !!! සිතා මැණිකට ඉක්මනින් සුව වේවා!!! තෙරුවන් සරණයි!!! මැණික. 🙏🙏🙏😥😥

  • @nilminifernando5548
    @nilminifernando5548 9 หลายเดือนก่อน +13

    මනුස්සකම නොදෙවෙනි නුවනක් හිමි එකම සත්තව වර්ගයාව නසන මිනිසාට දඩුවමි දෙන්න බුදු පියානනි 🙏🙏🙏

    • @Userapabc
      @Userapabc 9 หลายเดือนก่อน +4

      බුදු හාමුදුරුවෝ දඩුවම් දෙන්නේ නැහැ කාටවත්.

    • @shanthidhammika8978
      @shanthidhammika8978 9 หลายเดือนก่อน

      Danduwam labenne Sobadahamin , Dharmathawayen🙏🙏🙏

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 9 หลายเดือนก่อน

      කරන කුසල, අකුසල කර්මයන්ට අනූව විශ්වයෙන් ලැබෙන දඩුවම්,
      බුද්ධ දේශනාව විශ්ව ධර්මය ට අනුවමයි,
      කරන කලට පව් මීහිරිය මී සෙ
      විදින කලට පව් දැඩිවෙයි ගිනි සෙ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 9 หลายเดือนก่อน +3

    Anantha budu guna balen seetha menikata ikman suwayalebewa ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhapriyashantha5157
    @anuruddhapriyashantha5157 9 หลายเดือนก่อน +1

    බුදු බලයෙන් සීතා ඇතින්න සුවපත් වේවා

  • @NishanthaNishantha-tm5ei
    @NishanthaNishantha-tm5ei 8 หลายเดือนก่อน

    නිදුක් වේවා නීරෝගි වේවා...සීතා...ඔයාට...ඉක්මනින් සුව වේවා....

  • @user-vk4jo9kv9s
    @user-vk4jo9kv9s 9 หลายเดือนก่อน +9

    幸福的寶貝有師父誦經幫西塔公主加持助力讓傷口早日康復及祈菩薩賜福西塔平安渡過快樂的每一天,祈求菩薩也保護斯里南卡人民像疼惜西塔公主及疼惜照顧者每隻大象及森林象群都受菩薩保佑土地平安,身體健康,願西塔受公主受師父加持身體健康長壽,疼惜者都受天神賜福保佑平安!

  • @dayaabeysooriya9820
    @dayaabeysooriya9820 8 หลายเดือนก่อน

    තෙරුවණ් සරණින් සියලුම දෙවියන්ගේ රැකවරණින් 🙏🙏🙏නිදුක් නීරෝගී සුවයම ලැබේවා ! දීර්ඝායුෂ ලැබේවා ! සීතා ඇතින්නියනි..

  • @RasikaAmarawickrama-kj5xo
    @RasikaAmarawickrama-kj5xo 8 หลายเดือนก่อน

    බුදු පියානන් වහන්සේගේ පිහිටෙන් සීතා ඇතින්නට ඉක්මනින් සුවය ලැබේවා දීර්ගායුශ ලැබේවා

  • @sriLanka-er7ru
    @sriLanka-er7ru 8 หลายเดือนก่อน +1

    අනේ එයාගෙ කීකරුකම, පිරිත් පැන් බීපු ලස්සන.පව් එයාට තේරෙනවා ඒ කලේ ඇය වෙනුවෙන් කියලා. ඔය පිරිතේ අනුහසින් සීතා ඇතුළු රටේ හැම අලි ඇතුන් වගේම සතුන් සියලු දෙනා සැනසීමෙන් ජීවත් වේවා.ඪ,🙏🙏🙏

  • @mangalikap3321
    @mangalikap3321 9 หลายเดือนก่อน

    සීතා ඇතින්නියනි, ඔබ ඉක්මනින් සුවපත් වේවා!තෙරුවන් සරණයි!

  • @padmaseneviratne8380
    @padmaseneviratne8380 9 หลายเดือนก่อน

    අපි ආදරෙයි සිිතා ඔයා ට .අපේ ආශිර්වාද යෙනුත් සිිතා සුවපත් වෙිවා ❤❤

  • @AnushaPerera-nr1gh
    @AnushaPerera-nr1gh 9 หลายเดือนก่อน

    අනන්ත වු බුදුගුණ බලෙන් ඉක්මනට සුව වේවා සීතා මැණික.

  • @user-vh5nl3pc6d
    @user-vh5nl3pc6d 9 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙිවා
    සීතා මැනික බුදු සරනයි

  • @nayananandani8281
    @nayananandani8281 9 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවපත් වේවා...බුදුසරණයි ..

  • @RoseRose-nu8bd
    @RoseRose-nu8bd 8 หลายเดือนก่อน

    සීතා මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබේවා 🙏🙏🙏

  • @kandegedarachamindapushpak4276
    @kandegedarachamindapushpak4276 9 หลายเดือนก่อน

    උතුම් ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ශාවයි !!!සාදු !!!සාදු !!!සාදු !!!

  • @manoriudarika9897
    @manoriudarika9897 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි මැණික.මූනේ තියෙන අහිංසකකම .දුක හිතෙනවා.
    තාම නිදා ගත්තේ නැද්ද සීතා අම්මා ඔයා.

  • @ashokaa8999
    @ashokaa8999 9 หลายเดือนก่อน

    අනේ මැණික සාදු සාදු සාදු ඉක්මනින් සනීප වෙන්න මැණික බුදුසරණයි

  • @gangaherat5428
    @gangaherat5428 9 หลายเดือนก่อน +3

    Menika ekmaninma suwapath wewa🙏

  • @cd6694
    @cd6694 9 หลายเดือนก่อน

    බුදු ගුන බලයෙන් සීතා මැනිකට සුවය ලැබේවා

  • @renukaherath9650
    @renukaherath9650 9 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න මැනික...බුදුසරනයි .❤

  • @gayanlakmal7455
    @gayanlakmal7455 9 หลายเดือนก่อน

    බුදුසරණයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!සීතා මැණික❤❤❤❤❤❤

  • @sumethracol3331
    @sumethracol3331 9 หลายเดือนก่อน

    තිසරනයේ පිහිට සියලු සත්වයෝහටම එ්කාන්තයෙන් ලැබෙනවාමයි. අනන්ත බුදුගුනබලයෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා නීරෝගි වෙත්වා. පිංකම සංවිදානය කොට තිසරනය විෂ්වාසි වු සත්පුරුස ගමිවාසින්ටත් නිදුක් නීරෝගිසුවය ලැබෙිවා.

  • @missmiss6938
    @missmiss6938 9 หลายเดือนก่อน

    Ane ඉක්මනින් mage . මැණිකේ suwpath වේවා වේවා වේවා

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 8 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න බුදු සරණයි මැණික

  • @iswaragekusum9996
    @iswaragekusum9996 9 หลายเดือนก่อน +1

    😢ඉක්මනින් සුව පත් වෙව! සිතා සියලු දෙවි පිහිටයි!

  • @ranjanih.k6339
    @ranjanih.k6339 9 หลายเดือนก่อน

    උතුම් වූ බුදු බලෙන්ම සිතා මැණික සුව වේවා 🙏🙏🙏❤️

  • @kkdkoralage2790
    @kkdkoralage2790 9 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු,
    උතුම් බුද්ධ,ධම්ම,සංඝ යන ත්‍රිවිධ රත්නයේ අනුහසින් සීතා ඇතුට ඉක්මන් සුවය ලැබේවා.දීර්ඝායූ වේවා,ඇති රජුට.

  • @CharityDeA
    @CharityDeA 8 หลายเดือนก่อน

    මෙන්න මෙහෙමයි ආදරෙන් සත්තුන්ට සලකන්නේ ... අයිතිකරුට පින්! ❤🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් ඌ පිරිත් දේෂනාවෙන් සීතාට ඉක්මනින් සුව ලැබේවා බුදු සරණයි .🙏🙏🙏 පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulakumara4380
    @manjulakumara4380 8 หลายเดือนก่อน

    සුවපත්වෙිවා .❤

  • @SinhalaFunnyMeme
    @SinhalaFunnyMeme 8 หลายเดือนก่อน

    සිතා මැණික සුවපත්වේවා❤❤🙏🙏🙏

  • @dinelkadissanayaka6116
    @dinelkadissanayaka6116 9 หลายเดือนก่อน +1

    Manika ඉක්මනින් සනීපවෙන්න...❤

  • @dushyanthidharmarathne5210
    @dushyanthidharmarathne5210 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා.... 🙏🙏🙏🙏

  • @anomagunarathna9627
    @anomagunarathna9627 9 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි !❤❤❤❤

  • @shalanidisanayaka9224
    @shalanidisanayaka9224 9 หลายเดือนก่อน

    සුවපත් වේවා ඉක්මනට ආශිර්වාද යෙන්

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 9 หลายเดือนก่อน

    Setha duwa හැකි wegahata සුවපත් වෙත්වා budusarani sadu .

  • @harsanamilanharsana4077
    @harsanamilanharsana4077 9 หลายเดือนก่อน +1

    දළදා සමිඳු පිහිටයි