රොකෆෙලර් අධිරාජ්‍යයේ කුමාරයාට මොකද වුණේ? | ඇස්මට් ගෝත්‍රිකයන් සමඟ සිටියේ කවුද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusaras...

ความคิดเห็น • 136

  • @dilanrajakaruna2371
    @dilanrajakaruna2371 หลายเดือนก่อน +51

    හිට්ලර්ගෙ හමුදාවෙ ජෙනරාල් රොමෙල් (කාන්තාරයේ හිවලා) ගැන වීඩියෝ එකක් කරන්න plz

  • @nondiproduction1857
    @nondiproduction1857 หลายเดือนก่อน +2

    මං අලුතෙන් ලියාගෙන යන නවකතාවකවට අවශ්‍ය බොහොමයක් කරුණු ඉගෙනගන්න පුලුවන් වුණු වීඩියෝ එකක් ❤😊

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම සතුටුයි.
      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @aruntharaka7534
    @aruntharaka7534 หลายเดือนก่อน +6

    වැඩ සටහන හරීම අගෙයි. සුපිරියි. ආශාවෙන් බලනවා අහනවා. මම විදේශයක ඉන්නෙ. වැඩකරන අතරෙ තමයි අහන්නෙ. ඔබට අමුතුවෙන් කියන්න ඕන නෑනේ මේ රටවල් වල කාලය කොහොමද ගතවෙන්නෙ කියන එක ගැන. කනේ රඳවන ස්මාර්ට් බඩ් දෙකක් ගහගෙන තමා ආසාවෙන් අහන් ඉන්නෙ. නමුත් ලොකු ප්‍රශ්නයක් තියනවා.
    ඔබ වැඩසටහන අතරතුර ඉදිරිපත් කරන ඡායාරූප ඉතා වටිනවා. එහි තර්කයක් නැහැ. නමුත් ඒ ඡායාරූප ඉදිරිපත් කරනවිට යොදා ඇති ශබ්දය ඉතාම අපහසු කාරීයි. ඉතාම දරදඬුයි. වේදනාකරී. මේ සම්බන්දව ඔබතුමාගේ කාරුණික අවධානය ලැබේ යැයි සිතමි.

  • @user-ip3gq6fo9q
    @user-ip3gq6fo9q หลายเดือนก่อน +6

    උපාලි විජේවර්ධන අතුරුදන් වීම ගැනත් වාර්තාවක් ඕනා

    • @SJayasriB
      @SJayasriB หลายเดือนก่อน

      විජයවර්ධන මහත්මයා ට අයත්ව තිබූ උපාලි සමූහ ව්‍යාපාරය සතු පුවක්පතක් තමයි විදුසර

  • @PraveenZV
    @PraveenZV หลายเดือนก่อน +5

    John D Rockerfeller සහ Standart oil එක ගැනත් මේ එක්කම විඩියෝ එකක් කරන්න.
    Stamdart oil එක ලෝකේ මෙච්චර කල් තිබ්බ ලොකුම monopoly එකක් කියලත් කියනව නේ

  • @chandanaprasad5618
    @chandanaprasad5618 หลายเดือนก่อน +2

    අදත් සුපිරියක් ...❤❤ . මාරම මහන්සියක් අරන් කරන වීඩියෝවක් . ඒකට මේ දුර්ලභ රූපරාමු, විස්තර ,... සාක්ෂියි.

  • @roshanmudalige4470
    @roshanmudalige4470 หลายเดือนก่อน +5

    අතිශය වැදගත් දැනුමක් ඔබතුමා අපට දෙනවා හැම වීඩියෝ එකක්ම අතිශය වැදගත් බොහොමත්ම ස්තූතියි ඔබතුමාට 🙏

  • @ruwanisuru
    @ruwanisuru หลายเดือนก่อน +2

    අසාවෙන් බලන් හිටියේ විඩියෝ එක දානකන්. ජයවේවා දිගටම කරන් යමු.

  • @user-ye2yi1kw
    @user-ye2yi1kw หลายเดือนก่อน +3

    Sir ඔබ නිහතමානී මහත්මයෙක්❤

  • @Ma_nu77
    @Ma_nu77 หลายเดือนก่อน +3

    ඇට්ලැන්ටිස් නගරය ගැන වීඩියෝ එකක් ඕනෙ ❤️

  • @Rabi83
    @Rabi83 หลายเดือนก่อน +2

    මන් කලින් ඔය කතාව ගැන කියවලා තියෙනවා.නමුත් ගොඩක් විස්තර අද තමයි dena ගත්තේ.
    බොහොම ස්තුති 😍👍

  • @sithumlakshan1645
    @sithumlakshan1645 หลายเดือนก่อน +2

    නියමයි ..සුපිරි ..

  • @nisalhettiarachchi7623
    @nisalhettiarachchi7623 หลายเดือนก่อน

    ඉදිරියටම කරගෙන යන්න.. ආසාවෙන් බලන්නේ... හරිම පැහැදිලි නිරවුල් ඉදිරිපත් කිරීමක්❤ ජය

  • @user-xb9un3ud6h
    @user-xb9un3ud6h หลายเดือนก่อน +3

    එලීසා ලෑම් අභිරහස් මරනය ගැනත් විස්තරාත්මක වැඩසටහනක් ඕනේ

    • @nipunsathsara9153
      @nipunsathsara9153 3 ชั่วโมงที่ผ่านมา

      අනේ ඉදපන් මෙතන😂

  • @m.i.thejan484
    @m.i.thejan484 หลายเดือนก่อน +1

    Flanan Isle Lighthouse Mystery ගැන වීඩියෝ එකක් කරන්නකො

  • @pubudumadushanka9639
    @pubudumadushanka9639 หลายเดือนก่อน +1

    JFK, RFK, Lincoln wage ayage assassination gena explanation ekak one sir 👍🏾

    • @user-ye2yi1kw
      @user-ye2yi1kw หลายเดือนก่อน +1

      Ow eththtm ona

  • @Mr.chamelon
    @Mr.chamelon 16 วันที่ผ่านมา

    Sir.jhon.D.Rockerfeller gana vodeo ekak karanna

  • @Illuminate.
    @Illuminate. หลายเดือนก่อน +2

    කාලතරණය ගැන වීඩියෝ එකක් ඕන

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน +7

    ලංකාවෙත් ඉන්නව ඔටුනු වෙනුවට සාටක බෙල්ලෙ දාගත් කුප්ප කුපාඩි රජ කුමාරවරු නැලයක් කාටවත් බැරිද උංවත් කොහෙ හරි පාලු දූපතකට ගිහින් දාන්න

    • @sisirajaya4228
      @sisirajaya4228 หลายเดือนก่อน

      අපි කුමාරවරු හැමෝම ඵයාලට හරියන තැනම තියෙනවා
      ඵලවන්න තව මාස තුනයි

  • @sithufernando6384
    @sithufernando6384 หลายเดือนก่อน +1

    Need a video about
    * Voynich Manuscrpit
    * The treasure of copper scroll
    * The Nazca lines

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +3

    මට තේරුණ විදියට මේ නිගමන මට එනවා..
    1. මයිකල් පිහිනන විට අනතුරක් උනානම් ඔහු බැඳන් ගිය බැරල් දෙක හමුවිය යුතුයි ..
    2. එසේ හමු නොවුනනම් ඇස්පට් ජාතිකයන් අතින් මිය යන්න ඇති .
    3. නැත්නම් හෙලි පහර ඇන ඔහුව අනුභව කිරීමට රැගෙන යන විට එම ගෝත්‍රයේ ඔහුව හඳුනන අය ඔහුව බේරා ගන්න ඇති . එයට කෙලෙහිගුණයක් ලෙස ඔහු ඔවුන් සමග ජීවත් වෙන්න ඇති ..
    ප්‍රශ්නය නම් ඔහුව අර වීඩියෝ එකේ ඉන්නවනම් නැවත ඔහු ගැන සොයා නොබැලුවේ , ඔහුගේ අවයව සොයා එහි DNA පරීක්ශනයක් නොකළේ ඇයි..

    • @LifeShortsLk
      @LifeShortsLk หลายเดือนก่อน

      බැරල් බැදන් යන්න බැහැ. ටික දුරයි යන්න පුලුවන්..

  • @aravindasilva5687
    @aravindasilva5687 หลายเดือนก่อน

    tha great train robary සිදුවීම ගැන විස්තරයක් කරන්න පුලුවන්ද

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    සර් පුළුවන් නම් ෆීල්ඩ් මාර්ෂල් එරිෂ් වොන් මාන්ෂ්ටයින් Erich von Manstein ගැනත් වීඩියෝවක් කරන්න.

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +15

    ච්ච්ගේ චන්ද්‍රිකව ගැනත් කරමු බෝසා ඒක ගියා ගියාමයි හොයා ගන්නත් නෑ 😅

    • @user-gi7cz1wh9w
      @user-gi7cz1wh9w หลายเดือนก่อน +1

      😂

    • @SampathUdaya-ox1dq
      @SampathUdaya-ox1dq หลายเดือนก่อน

      සිරාව⁣ට😂

    • @user-fw6zz1jp1h
      @user-fw6zz1jp1h หลายเดือนก่อน

      යකෝ ඒක😂😂😂

    • @shanfernando458
      @shanfernando458 หลายเดือนก่อน

      ඕයි ඕයී....😆😆

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 12 วันที่ผ่านมา

      bola ammath aranne giye 🤑😜🤪😛😝

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน +4

    සර් ඩොනල්ඩ් ට්‍රම්ප් ට මොකද උනේ ඒක episode එකක් ද නැත්නම් සත්‍යයක් මද මොකද ජෝන් f කෙනඩිට වෙච්ච දේම උනේ නැත්නම් තවත් එක් කොටසක් ද ජනප්‍රියත්වය අනේ මන්දා එතන වෙච්ච සමහර සිදුවීම් ට්‍රම්ප් ව එතනින් ගෙනියන්න හදපු විදිහ තවත් වෙඩික්කරුවෙක් හිටියටනම් ඌට ඒ ගෙනිච්ච විදිහට ආයෙත් වෙඩි තියන්න අවස්ථාවක් තියෙනවා නේද කියලත් හිතෙනවා SNIPER ලා secret service එකේ හිටපු උන් තියලා තිබ්බ විදිහ බලනකොට මීටර් 135 ක් අරුව කැප්ච කරගන්න ඒක ටිකක් අපහැදිලියි අනේ මන්දා මෙච්චර දෙයක් වෙලා ට්‍රම්ප් අයේ ෆයිට් එකකින් ඇවිත් බහිනවා සමහර විට ලංකාවේ හිටපු ජනාධිපති ප්‍රේමදාස ජනප්‍රියත්වයට එන්න බෝම්බේ සෙට් කරා අන්තිමට ඇත්තතටම මිනිහත් ඒකට කොටු උනා චන්ද්‍රිකාටත් උනේ එහෙම දෙයක් පැලැන් කරා අන්තිමට ඇත්තටම කෙලවෙලා යන්න දුන්නා වෙන්න බැරිද ?

  • @pradeepdissanayake9446
    @pradeepdissanayake9446 หลายเดือนก่อน

    Field marshal romell ගැන video එකක් ඕනි.

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya หลายเดือนก่อน +1

    North sentinel island එකට ගියපු Missionary කෙනෙකුත් අතුරු දහන් උනා නේද ඔය වගේම මේ මෑතකදි

  • @isuruchamodya
    @isuruchamodya หลายเดือนก่อน +1

    මේ channel එක නිසා විදුසර පත්තරේ ගන්න පටන්ගත්ත මම..,🗿

  • @lahiruNiroshan-o3m
    @lahiruNiroshan-o3m หลายเดือนก่อน

    Sounds gana salakilimath wenna. You tube videos walata ganna mic pavichichi Kara Nan asawen balanna puluwan.

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 16 วันที่ผ่านมา

    Fantastic ❤🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  15 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

    • @venuraweerasingha5684
      @venuraweerasingha5684 15 วันที่ผ่านมา

      ​@@VidusaraOnline ❤ definitely

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 หลายเดือนก่อน +1

    Niyamai

  • @SameeraAshan
    @SameeraAshan หลายเดือนก่อน

    පැතලි පෘථිවිය ගැන ලෝකයේ තිබෙන අදහස් ගැන වැඩසටහනක් ඕනේ

  • @sewangalaapi7788
    @sewangalaapi7788 หลายเดือนก่อน

    ඒක මරැ.. 😊😊❤

  •  หลายเดือนก่อน +1

    Upali Wijewardana Mistry eka gena karanna

  • @hashiniapsara3350
    @hashiniapsara3350 หลายเดือนก่อน +6

    ඇලි අයගෙ කොන්ඩෙ, ඇහි බැම පවා සුදුයි නේද? Video එකේ ඉන්න කෙනාගෙ කොන්ඩෙ, රැවුල කලුයිනෙ. ඒ ඇලි පුද්ගලයෙක් නෙවෙයි වගේ

    • @gjei1234
      @gjei1234 หลายเดือนก่อน

      මටත් ඒකමයි හිතුනෙ🤔

  • @dhanawathiegamage9749
    @dhanawathiegamage9749 หลายเดือนก่อน

    Please do a program about Right brothers and Samuel Langly.

  • @chaminduudara3866
    @chaminduudara3866 หลายเดือนก่อน

    ඊලඟ සතියෙ tunguska explosion එක​ ගැන video එකක් ගේන්න​.

  • @user-re2zs2in1q
    @user-re2zs2in1q หลายเดือนก่อน +1

    I have a kind request,
    'Why Jewish people reject Jesus as a messiah?'
    Can you make a program under this theme please. Thanks

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 หลายเดือนก่อน +10

    ලන්කාවේ ඔය ඔටුන්න හිමි කුමාර වරු යවන්න බැරිද අප්ප ගවේෂණය කරන්න😂😂😂😂

  • @Rabi83
    @Rabi83 หลายเดือนก่อน +1

    Leopold II මෙයා ගැන ලිපියක් පල කරන්න.හිට්ලර්ටත් වඩා මනුෂ්‍ය ජිවිත වලට වග කියන්න ඔනෙ පුද්ගලයෙක්.නමුත් ගොඩක් අය දන්නෙ නැ.ගොඩක් විස්තර 👍

  • @ruwanjananawam943
    @ruwanjananawam943 หลายเดือนก่อน

    Baker Street robbery gena weda satahanak karanna. Interested story akak..

  • @dineshthilanka7713
    @dineshthilanka7713 หลายเดือนก่อน

    රෙට්ටේරියන්ස්ලා ගැන හඳුන්වා දෙන්න පුළුවන්ද

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ชั่วโมงที่ผ่านมา

    මමත් රොකර්ෆෙලර්යානුවෙක්😂

  • @udaribhagya8671
    @udaribhagya8671 หลายเดือนก่อน

    අදත් 👍👍

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya หลายเดือนก่อน

    Project Blue book ගැන වීඩියෝ එකක් ඕන

  • @user-kc9hz7vd6q
    @user-kc9hz7vd6q หลายเดือนก่อน

    Zodiac killer gana video ekak one

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 หลายเดือนก่อน

    U got very interesting topics ,sir. How about program about ramree island man eating crocodiles in world war 2.

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 หลายเดือนก่อน

    Jack the Ripper gana video ekak oni please… ❤️❤️❤️👍👍👍👍

  • @sanjeeme
    @sanjeeme หลายเดือนก่อน

    Please do a program about Bob Lasar and his reveals

  • @kelumrox2012
    @kelumrox2012 หลายเดือนก่อน

    Supiriyak ❤❤

  • @user-ki5iv6pl5s
    @user-ki5iv6pl5s หลายเดือนก่อน

    ස්තූතියි සර්...❤

  • @gjei1234
    @gjei1234 หลายเดือนก่อน

    ඒක මරු ❤

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw หลายเดือนก่อน

    Mama nam hitanna ara antimata kiuwa da tamae wanna atta tank so much sir

  • @hasuJayasinghe
    @hasuJayasinghe หลายเดือนก่อน

    Supiriyak❤

  • @SJayasriB
    @SJayasriB หลายเดือนก่อน +1

    මයිකල් වීඩියෝ ගතවූවා නම් , අර චිත්‍රපට කණ්ඩායම ඔහුව හඳුනාගත යුකුයි නේද ?

  • @Ruwanmeegasthenna
    @Ruwanmeegasthenna หลายเดือนก่อน

    Niyamai 😮😮

  • @HDV911
    @HDV911 หลายเดือนก่อน

    උපාලි විජේවර්ධන මහතාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් වීඩියෝවක් පුලුවන් නම් ගේන්න.
    බොහොම ස්තූති.

  • @befitwithHarsh1981
    @befitwithHarsh1981 หลายเดือนก่อน

    පට්ට

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 หลายเดือนก่อน

    Super ❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    Logic vs theory

  • @knowledge_evolution
    @knowledge_evolution หลายเดือนก่อน

    gym aketh ohomai api aga hadaganna yanawa, samahara aga thiyana aiyala aga adu karaganna anawa, sallith ahemai. ohu ohuge nidahasa hoyan gihin thama jiwathwa innawa wenna puluwan

  • @asanthaification
    @asanthaification หลายเดือนก่อน

    ඒ විඩියෝ එකේ ඉන්නේ ඔහු වෙන්නත් පුලුවන් .නමුත් ප්‍රශ්නය ඔවුන් යන්නේ මයිකල් හොයාගෙන.ඒ පිරිස අතර සුදු මිනිහෙක් ඉන්නවා එයලට අනිවාර්යයෙන්ම පේන්න ඇති.ඇත්තටම ඒ හිටියේ මයිකල් නම් ඔහු ඔවුන්ට කියන්න ඇති එය රහසක් විදියට තියා ගන්න කියලා.ඒත් මටනම් හිතෙන්නේ කාටත් අමතක උන හිස්කබල් තුන dna පරීක්ෂණයක් කරානම් හොදයි කියලා .

  • @udarakeshan30
    @udarakeshan30 หลายเดือนก่อน

    Nice

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w หลายเดือนก่อน

    මුහුදෙදි අතුරුහදහන් වෙන්න ඇත්තෙ

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k หลายเดือนก่อน

    අලියෙක් උනත් D.N.A., පරීක්ෂණයක් කරන්න පුලූවන් නේද..මොනව උනත් අපූරු කතාවක්

  • @ArunaKG-1248
    @ArunaKG-1248 หลายเดือนก่อน

    රොකර්ෆෙලර් පරම්පරාවම ජර්මනියෙන් (1600) සංක්‍රමණය වූ අය. ඔවුන් යුදෙව් ජාතිකයන් බව පැවසෙන්නේ.
    ඇල්බට් අයිස්ටයින් යුරෝපයෙන් පැමිණි පසු ඇමෙරිකාවේදී ඔහුට රැකවරණය ලබාදුන්නේ මෙම පවුල බවත් නිළ නොළත් ප්‍රවෘත්ති තියෙනවා.

  • @anuruddhikawijesekara9604
    @anuruddhikawijesekara9604 หลายเดือนก่อน

    Kris Kremers and Lisanne froon disappearance in Panama.

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 8 วันที่ผ่านมา

    ෆිල්ම් රිල් වල අයිතිකාර මාධ්‍ය වේදියා එහෙනම් වාර්ථා කරන්න එපැයි මුලින්ම. මොකද එය එතන ඇත්තටම දකිනවනෙ.. එහෙනම් එයා මුලින්ම රොකෆිලර්ට සමනයි නම් එය කතා කරයිනෙ..එක නිස රීල් එකෙ ඉන්නෙ රොකෆ්ලර් කියන්න කිසිම හේතුවක් නැ.

  • @VishwaGunarathna
    @VishwaGunarathna หลายเดือนก่อน +1

    Ai ara eya ekka hitapu eyagw yaluwa gana sakayak ati une nathe me langadi lankawe una wage pawala deela maruwa wenna barida mokada eya loku salli karayeka a wagema loku balayak tibuna kenek e nisa kata hari eyawa silent karanna ona una wenna barida eya akka boat ake hitapu kena gana ita passe oba thuma kata kale na mata nan a kenawa sakai me wadeta mokada antimata a denna vitarai indala tiyanne oba thuma aya maga penwanno gana kiyala tibuneth na ita passe

  • @deemanthasuriarachchi262
    @deemanthasuriarachchi262 หลายเดือนก่อน

    Me sarin sare sadda dana eka nawaththan sir...

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน +1

    "ඇපකැලිප්ටෝ" ප්‍රොපගැන්ඩා එකක් කිව්වෙ මොකද? කවුරුහරි පැහැදිලිකරන්න අදහසක් තියේනම්.

    • @damithchandana2359
      @damithchandana2359 หลายเดือนก่อน +1

      ප්‍රබන්දයක් කියන එකයි

    • @unlimitedgameszone
      @unlimitedgameszone หลายเดือนก่อน

      @@damithchandana2359 නැහැ. Propaganda කියන්නෙ මොනාහරි දේකට හානියක්/උදව්වක් කරන්න බලාපොරොත්තුවෙන් හිතාමතා ඇතිකරන කතාබහක් වගෙ කියනඑක.. ඇපකැලිප්ටො එකෙ ප්‍රොපගැන්ඩා එක මොකක්ද කියල කල්පනා කලෙ.
      Propaganda meaning : ආයතනයකට, හේතුවක් හෝ පුද්ගලයෙකුට උපකාර කිරීම හෝ තුවාල කිරීම සඳහා අදහස්, තොරතුරු හෝ කටකතා පැතිරවීම.
      -google

  • @chandraperera9151
    @chandraperera9151 หลายเดือนก่อน

    ❤🎖️️❤🎖️️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน

    පිස්සු හැදිල සනිප වෙලා ආයෙ හැදෙනව...! 🙄😅🙆
    ලංකාවෙ තරුණයින්ගෙ ඇඩ්වෙන්චර්ස් ටික තමයි මරු ම... 😅😂

  • @PrabodhaSenanayake-ge9vd
    @PrabodhaSenanayake-ge9vd หลายเดือนก่อน

    👍👍👍

  • @vimujayathissa3557
    @vimujayathissa3557 หลายเดือนก่อน

    Ara baral 2ka hamba une nadda

  • @krishanthiperrera551
    @krishanthiperrera551 หลายเดือนก่อน

    ඔහු මැරිලා නෑ ඒ ඔරැ පදින්නෙ ඔහු ම තමයි. ඇලි මිනිස්සුන්ගෙ වර්ණය සහ පින්තූරයේ මිනිසාගෙ වර්ණය ඉතා වෙනස් .

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    Rockerfeller

  • @Yoy233
    @Yoy233 หลายเดือนก่อน

    ටාර්ටාරියා අධිරාජ්‍ය යනු සත්‍යයක්ද අසත්‍යක්ද පිළිබඳව වීඩියෝවක් ගේන්න

  • @gayanpathirana4452
    @gayanpathirana4452 หลายเดือนก่อน

    kaw da VIDEO KALEE ETHAKOTA...

  • @dilanthamadushan613
    @dilanthamadushan613 หลายเดือนก่อน

    🔥🔥

  • @Ravi56774
    @Ravi56774 หลายเดือนก่อน

    ගෝත්‍රිකයන්ට එකතු වෙලා කර්මයක් ගෙවුවද

  • @user-xj1sm8gm7x
    @user-xj1sm8gm7x หลายเดือนก่อน

  • @dihenperera99
    @dihenperera99 หลายเดือนก่อน

    🔥

  • @user-fw6zz1jp1h
    @user-fw6zz1jp1h หลายเดือนก่อน

    ❤❤❤

  • @chanuka81
    @chanuka81 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @user-ck9do3bk6c
    @user-ck9do3bk6c หลายเดือนก่อน

    😮

  • @freeminds6365
    @freeminds6365 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @rashithnimesh4913
    @rashithnimesh4913 หลายเดือนก่อน

    චනොබිල් ගැන විස්තරයක් ඕනා....

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      1986 vinasa una

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 หลายเดือนก่อน

      Anchor kiripiti samagame nagma thindu une oken

  • @newone1634
    @newone1634 หลายเดือนก่อน

    Your background electronic beeb is highly infuriating. Please remove it.

  • @user-kh5cd5vl6l
    @user-kh5cd5vl6l วันที่ผ่านมา

    කෙල්ලෙක් සෙට් වෙලා එහෙමම නැවතුනා වෙන්න බැරිද??
    එක්කෝ කොල්ලෙක්??? 😂

  • @sameeradilshan5515
    @sameeradilshan5515 หลายเดือนก่อน

    Operation Valkyrie

  • @priyankaperera5010
    @priyankaperera5010 หลายเดือนก่อน

    😮😮😮

  • @pasindusriinduwara
    @pasindusriinduwara หลายเดือนก่อน

    කොන්ඩෙ සුදු නෑනෙ ඒක නිසාඇලි වෙන්න බෑ නේද😊

  • @The_Nucleus_soe
    @The_Nucleus_soe หลายเดือนก่อน

    Fuck man this is awesome bro

  • @user-is6qz1kg8g
    @user-is6qz1kg8g หลายเดือนก่อน

    Owa monada😂😂😂😂😂😂😂 thajudinta mokada une kiyala kauruth danne na. Mainek kiyala thibba adika wegaya kiyala echharai....😂😂😂😂😂😂😂😂😂😂

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 หลายเดือนก่อน

    අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධියට වඩා සර්වබලධාරී දෙවියන් වහන්සේගේ සොභාවික උපාධිය කාන්තාවන්ගේ ජීවිත වාසනාවන්ත කරනව.
    💚💚💚💚💚💚💚
    තරුණියකට අවුරුදු 18 සම්පූර්ණ වූ විගසම,
    අනංගයා විසින් ලබා දෙන
    තමන්ට ජීවමානව දකින්නට ලැබෙන
    තමන් වඩාත්ම කැමති,
    වැඩියෙන්ම ගරු කරන, සහ ආසා කරන, අමතක කරන්න ට බැරි,
    සොභාවික සුපෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    උපතින්ම පිංවන්ත බබා ලැබුනට පසුව,
    සදා ආදරණීය
    සුපෙම්වතාට එයාගෙ අම්මිගෙ ගෙදර යන්න කියලා,
    සදා ආදරණීය බබා සමග පන්සිල් රැකගෙන නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන්ගත යුතු වෙනව.
    එතකොට, එම තරුණිය අවුරුදු 19 වෙන කොට,
    ඇය තනිවුන තරුණියක් නෙමෙයි.
    සදේ තනියට පුංචි තරුවක් තියෙන උත්තමාවියක් බැවින්,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේගේ
    පිහිට, ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
    ඊට අමතරව,
    ආධාර, උපකාර, උපස්ථාන සහ අවවාද අනුශාසනා කරන සෑම කෙනෙකුගෙන්ම එම ආදරණීය උපකාර අරගෙන එයාලට පිංදෙනව.
    උපතින්ම පිංවන්ත නමුත්, චූටිම චූටි නිසා, අහිංසක අසරණ බබාට අවුරුදු පහක් සම්පූර්ණ වෙන තුරු,
    කිසිම කෙනෙක් සමග අනියම් ලෙස වත්, ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව,
    පිරිසිදු සිතින් පිරිසිදු වතින් උපතින්ම පිංවන්ත අහිංසක අසරණ බබාව රැකබලා ගනිමින් ජීවත් විය යුතු වෙනව.
    හේතුව,
    දරුවෙක් කියන්නේ තුන්වන මහා විශ්ව බලවේගයේ සාමාජිකාවක් හෝ සාමාජිකයෙක් නිසා
    ආදරයෙන් ගෞරවයෙන් නිර්මල පිවිතුරු ආදරයම අහිංසක අසරණ බබාට කරන්නම වෙනව.
    බබාට අවුරුදු පහ සම්පූර්ණ වෙන කොට,
    සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලැබෙන
    සොභාවික බුද්ධියෙන් පෝෂණය වෙන බබෙක් සහ පිංවන්ත අති උතුම් අම්මි කෙනෙක් බවට, අම්මිත් බබත් පත් වෙනවා
    එතකොට අවුරුදු 24 දී ඇයට ඇගේ දෙවැනි සුපෙම්වතාවත් අනංගයා විසින් ගෙනත් දෙනවා.
    එතැන් සිට ඇය ඇගේ දෙවැනි සුපෙම්වතා සමග පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ දිව්‍යමය මධුසමය ගත කරලා,
    සදා ආදරණීය දෙවැනි සුපෙම්වතාවත් එයාගෙ අම්මිගෙ ගෙදර යවලා,
    උපතින්ම පිංවන්ත බබාලා දෙන්නෙක් සමග නිර්මල පිවිතුරු ආදරයේ දිව්‍යමය වසන්ත කාලය ගත කිරීමට පටන් ගන්නවා.
    දැන් සද තනිවෙලා නැත. සදේ තනියට පුංචි තරු දෙකක්ම තියෙනව.
    හරිම ලස්සනයි.
    හරිම සුන්දරයි.
    ඒ වගේම පිවිතුරුයි.
    ඔය ආකාරයට එම උත්තමාවියට අවුරුදු 60 සම්පූර්ණ වෙන කොට
    ඇය විසින්ම බිහිකල පිංවන්ත තරු පොකුරක පිංවන්ත සදක් බවට ඇය සොභාවිකවම පත් වෙනව.
    සොභාවික මාතෘමූලික පවුලක් නිර්මාණය කිරීම නිසා
    සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින්, ඇයව දේවත්වයෙන් පිදුම් ලබන උත්තමාවියක් බවට පත් කරනවා.
    එහකොට අස්වාභාවික දිසාපාමොක්ගෙ අස්වාභාවික උපාධිය ගත්ත ආචාර්ය මහාචාර්ය වරියන්ට වෙලා තියෙන දේ,
    ශ්‍රව්‍ය දුෂ්‍ය ජනමාධ්‍ය වලින් ඔබට දකින්නට ලැබෙනව.
    මෙම මහා බලගතු සදාතණික ධර්මය ඔබට කියලා දෙන අපි රාගය, රාග තෘෂ්ණාව සහ තෘෂ්ණාව ගැන, A to Z දක්වාම දන්නව.
    නමුත් ඒවා තුළ තියෙන්නේ පට්ට කුණුහරුප බව හොඳට මතක තියාගන්න.
    ඒක නිසා අපි ඒවා විස්තර කරන්නේ නැත.
    දිසාපාමොක්ලට රැවටිලා දිසාපාමොක්ලට කඩේ යන ආචාර්ය මහාචාර්ය වරියන්ට
    මෙලොවත් මැරෙන තුරුම විදවලා, මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින්
    නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු
    අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්නට දඩුවම් කරන බව පේන්නට තියෙනව.
    ඒක නිසා හොර දිසාපාමොක්ලගෙ බොරු උපාධියට අවුරුදු 18 න් පසුව නම් රැවටෙන්න එපා .
    මහා පව්කාර මහා කාලකන්ණි කාන්තාවන් වෙන්නෙ නැතුව,
    සොභාවික මාතෘමූලික පවුල් නිර්මාණය කිරීමට තරුණියන්ට ආධාර උපකාර උපස්ථාන සහ අවවාද අනුශාසනා කරමින් සතුටින් ජීවත් වීමට පුරුදු පුහුණු වෙන්න.
    තරුණ තරුණියන්ව නොමග යවන සෑම අස්වාභාවික දිසාපාමොක් කෙනෙකුටම,
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙලොවත් විදවලා පරලොවත් විඳවන්න ඩබල් පනිෂ්මන්ට් ලබා දෙන බව සංසුන්ව සංවරව අවබෝධ කරගන්න.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @Darma17690
      @Darma17690 หลายเดือนก่อน +3

      මොන හුට්ටක්ද හුට්ටෝ කියන්නෙ😮😮😮😅😅😅

    • @nilanthikarawithage3305
      @nilanthikarawithage3305 หลายเดือนก่อน +2

      පිස්සු

    • @rohanaalvitigala865
      @rohanaalvitigala865 หลายเดือนก่อน

      @@nilanthikarawithage3305
      මෙම මහා මිනිස් ලෝකය තුල
      සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙනව.
      මහා පිංවන්ත මහා වාසනාවන්ත
      සොභාවික චරිත
      💚💚💚💚💚💚
      අංක 01.
      අති උතුම් සොභාවික පෙම්වතිය.
      අංක 02.
      අති උතුම් සොභාවික පෙම්වතා.
      අංක 03.
      අති උතුම් සොභාවික මව.
      අංක 04.
      අති උතුම් සොභාවික පියා.
      අංක 05.
      අති උතුම් සොභාවික ගොවියා .
      අංක 06.
      අති උතුම් සොභාවික
      සොභාවික කම්කරුවා .
      අංක 07.
      අති උතුම් සොභාවික වෛද්‍යවරයා .
      අංක 08.
      අති උතුම් සොභාවික රණවිරුවා .
      💚💚💚💚💚💚💚
      -----------------------------------
      මහා පව්කාර මහා කාලකන්ණි
      අස්වාභාවික චරිත
      අංක 01.
      මහා පව්කාර මහා කාලකන්ණි අරගලකාරයා.
      අංක 02.
      මහා පව්කාර මහා කාලකන්ණි
      දිසාපාමොක් හෙවත්, අස්වාභාවික ගුරුවරයා.
      අංක 03.
      මහා පව්කාර මහා කාලකන්ණි සැමියා සහ බිරිඳ.
      අංක 04.
      මහා පව්කාර මහා කාලකන්ණි පූජකයා.
      අංක 05.
      මහා පව්කාර මහා කාලකන්ණි ධනපතියා.
      අංක 06.
      මහා පව්කාර මහා කාලකන්ණි
      දේශපාලකයා.
      අංක 07.
      මහා පව්කාර මහා කාලකන්ණි කලාකාරයා.
      ත්‍රස්තවාදීයා පාතාලයේ සොල්දාදුවා සහ ඒකාධිපතියා මෙම අස්වාභාවික චරිත වල අතුරු ඵල වෙනව.
      පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින් සොභාවික චරිත රගපාන අයට,
      නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනවා.
      ඊට අමතරව ඔවුන්ගේ සදා අමරණීය ආත්ම බලවත් සහ නැනවත් කරනවා .
      ඊටත් අමතරව නැවත වතාවක් මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙනවා .
      අස්වාභාවික චරිතය රගපාන අයට,
      මැරෙන තුරුම මෙලොවත් විදවලා මැරුණට පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න දඩුවම් කරනවා .
      ඔබ ලද මෙම වාසනාවන්ත මිනිස් ජීවිතය සුන්දරව බුක්ති විදින්නට කැමති නම්,
      පන්සිල් රැකගෙන අසරණ සරණය කරමින්,
      සොභාවික චරිත පමනක් රගපාමින්
      සොභාවික මාතෘමූලික පවුල් සහ සමාජවාදී ආර්ථික ආයතන නිර්මාණය කරගෙන සතුටින් ජීවත්වීමට පුරුදු පුහුණු වෙන්න.
      බුදු සරණයි.
      ජේසු පිහිටයි.
      💚💚💚💚💚

  • @anuruddhikawijesekara9604
    @anuruddhikawijesekara9604 หลายเดือนก่อน

    Kris Kremers and Lisanne froon disappearance in Panama

  • @user-um7ri8sj3s
    @user-um7ri8sj3s หลายเดือนก่อน

    👍👍👍

  • @ajithgunasena9754
    @ajithgunasena9754 หลายเดือนก่อน

  • @anuracaldera4523
    @anuracaldera4523 หลายเดือนก่อน

    ❤❤❤