D. B. Cooper | ඇමරිකානු ඉතිහාසයේ නොවිසඳුණු ගුවන්යානා මංකොල්ලය

แชร์
ฝัง

ความคิดเห็น • 201

  • @unlimitedgameszone
    @unlimitedgameszone 9 วันที่ผ่านมา +15

    බොසා audio චූට්ටක් අවුල් නේද මේපාර.. මයික් එක දාන්න 🙏❤️ වැඩසටහන පට්ටයි.. ජයවේවා.

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 9 วันที่ผ่านมา +23

    ඒක මාරයි. උගත් මිනිස්සු හොරකම් කරන විදිහ, වංචා කරන විදිහ හරි වෙනස්

  • @chandanaprasad5618
    @chandanaprasad5618 9 วันที่ผ่านมา +8

    ඒ කාලේ හැටියට පට්ට ගේමක්.... කොටින්ම වැඩ්ඩෙක්. ඒවගේ සිද්ධියක් මාරම ආකර්ෂණීය විදියට ඉදිරිපත් කල ඔබතුමාත් වැඩ්ඩෙක්. ..... ඇත්තටම මේ වීඩියෝ ඇබ්බැහිවන සුලුයි.❤

  • @centuryfox4091
    @centuryfox4091 9 วันที่ผ่านมา +10

    Prison Break tv series එකේ මේ කියන DB Cooper ඉන්නවා. Series එක මීටරෙන් බලපු අය දන්නවා ඇති. (Presentation skill next level vidusara online. Waiting for more❤️)

  • @LifeShortsLk
    @LifeShortsLk 9 วันที่ผ่านมา +6

    1. ඇ. ඩො ලක්ෂ 2 ඒ දවස් වල වින්ස් ගෙ සැලරි එක එක්ක කොහොමද ගැලපෙන්නෙ.
    2. ඔහුට ආර්තික ප්‍රශ්න තිබුනාද?
    3 :සිගරට් කොට 8 ට සිදුවූ දෙය 4. සිගරට් කොට වල කෙල වලින් dna සාම්පල් පරීක්ෂාව කෝ?
    5. ඒ සාක්ශි 2, dna හැල්පේද?
    6. ඒවා නොමග යැවීම සදහා සිතා මතාම දමා ගිය දේවල් ද?
    7. පැරෆූට් 4 ගෙන ගියාද?
    8. එසේනම් ඒ අධික ශීතලෙන් බේරීමට පසුදා පහන් වනතුරු. හෝ ඔහු විසින් බේරී පලා යාමට සකස් කරන ස්තානයට ලගාවනතුරු රැදි සිටීමට.
    9. රැකියාවෙ එම ආයතනය ආශ්‍රිතව පුද්ගලයන් පිලිබදව සොයා බැලීම. (ටයි පටිය හා සිගරට් කොට සමග සංසන්දනයෙන්)
    10. කල අය වෙනත් පලාතකට රටකට පලා ගියාද?
    මේව මෙකෙ නෑනේ.
    ස්තූතියි..

  • @Nyk232
    @Nyk232 10 วันที่ผ่านมา +20

    සතියකට 1ක් නම් මදි😢

  • @sewangalaapi7788
    @sewangalaapi7788 9 วันที่ผ่านมา +6

    සුපිරි..සුපිරි..❤❤
    එහෙම නම් විසදමු..අපි අවදානෙන් ඉන්නවා ඔබතුමා අපිට වඩා අවදානෙන් ඉන්න ...😊
    වොයිස් පොඩ්ඩ්ක් අවුල..

  • @user-ci3ux4hf1y
    @user-ci3ux4hf1y 10 วันที่ผ่านมา +10

    සුපිරි....දිගටම මෙ වගෙ අභිරහස් ගෙන්න....❤️💪

  • @payingcricket
    @payingcricket 10 วันที่ผ่านมา +13

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනි 😊😊

  • @payingcricket
    @payingcricket 10 วันที่ผ่านมา +15

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕනී😊

  • @tharusharathnayaka6533
    @tharusharathnayaka6533 9 วันที่ผ่านมา +4

    Mic එක වැඩ කරේ නෑ නෙ.ඒවුනාට වීඩියෝ එක වෙනද වගේම මරු❤😂

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 วันที่ผ่านมา

    මේ විමර්ශණය ඉතා අපූරුයි

  • @slmalsara
    @slmalsara 9 วันที่ผ่านมา +5

    Loki නේ ඩැන් කූපර්.. ලොකි සිසන් 1 එකේ තිරෙන්නේ ලස්සනට.. 😁

  • @kelumrox2012
    @kelumrox2012 9 วันที่ผ่านมา +11

    සෑහෙන වටින විඩියෝ එකක්. දිගටම කරගෙන යන්න. බර්මියුඩා ත්‍රිකෝණය සම්බන්ධ විඩියෝ එකක් ගේන්න පුලුවන්නම්. 😊😊

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 2 วันที่ผ่านมา

    That's a nice story...🇱🇰🇭🇲,..thanks a lot....

  • @vishvavikasitha6966
    @vishvavikasitha6966 11 วันที่ผ่านมา +5

    ඕකනම් සුපිරියක් කියල එන්න කලින්ම දන්නව😊

    • @VidusaraOnline
      @VidusaraOnline  11 วันที่ผ่านมา +3

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @sumalbuddika2607
    @sumalbuddika2607 9 วันที่ผ่านมา +34

    අද sound අවුල් හැබැයි

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 6 วันที่ผ่านมา

    There was a song also about Mr Cooper.Great ! Science for human beings.

  • @telanthenu3742
    @telanthenu3742 9 วันที่ผ่านมา

    Thank you..👍👍

  • @RamithD
    @RamithD 9 วันที่ผ่านมา

    Perfect 👍

  • @anuracaldera4523
    @anuracaldera4523 9 วันที่ผ่านมา

    Brilliant !

  • @arunamanjula9687
    @arunamanjula9687 8 วันที่ผ่านมา

    ඉදිරිපත් කිරිම ඔබ තුමා ආකර්ෂණීයයි.

  • @077tharu
    @077tharu 9 วันที่ผ่านมา

    Superb ❤

  • @dilshanmaduranga2178
    @dilshanmaduranga2178 9 วันที่ผ่านมา +1

    Thankyou 🎉

  • @maheshnilanga5664
    @maheshnilanga5664 9 วันที่ผ่านมา +2

    ඉදිරිපත් කරන ආකාරය ඉතාමත්ම පැහැදිලි බෝරිං නැහැ ආකර්ෂණීය ය් රසවත් 😊

  • @kavindagihan
    @kavindagihan 9 วันที่ผ่านมา

    Interesting 🎉❤

  • @dcdi6925
    @dcdi6925 9 วันที่ผ่านมา +6

    Audio quality na poddk awl. Namuth superb presentation mr.🎉🎉🎉

  • @teacherdhanushka
    @teacherdhanushka 9 วันที่ผ่านมา

    Thank you

  • @nishanthagurugamage9572
    @nishanthagurugamage9572 9 วันที่ผ่านมา +2

    Prison break series එකේ D B Cooper චරිතයක් තිබුණා wage මතකයි

  • @kithmalkalhara4329
    @kithmalkalhara4329 11 วันที่ผ่านมา +5

    සුපිරියක් .. එනකන් බලන් හිටපු මාතෘකාවක් !

    • @VidusaraOnline
      @VidusaraOnline  11 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

    • @ParakramaMaralanda
      @ParakramaMaralanda 9 วันที่ผ่านมา

      @@VidusaraOnline Sound අවුලක් තියෙනවා

  • @travelaroundtheworld3143
    @travelaroundtheworld3143 9 วันที่ผ่านมา +6

    හිට්ලර් ගැන වීඩියෝ එකක් ඕන

  • @chamilasanjeewapradeep572
    @chamilasanjeewapradeep572 9 วันที่ผ่านมา

    ඔබගේ කටහඩ දෝංකාර දෙනවා. එය නිවැරදි කරන්න.❤❤❤
    හැම වීඩියෝ එකක් ම බලනවා..good luck ❤

  • @jayatilakedayan6304
    @jayatilakedayan6304 8 วันที่ผ่านมา

    Excellent

  • @user-ct4qd7xq9d
    @user-ct4qd7xq9d 9 วันที่ผ่านมา

    Very tasteful presentation. We will be eagerly awaiting 01st week Sunday in 2025. Fingers crossed.

  • @chamiladissanayaka5734
    @chamiladissanayaka5734 9 วันที่ผ่านมา

    Supiri

  • @shimlaa9450
    @shimlaa9450 9 วันที่ผ่านมา

    පට්ට story එක

  • @chandraperera9151
    @chandraperera9151 8 วันที่ผ่านมา

    ❤🎖️️❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 9 วันที่ผ่านมา

    👍👍👍👍❤

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 9 วันที่ผ่านมา +1

    I knew little abot cooper but today i knew lot about cooper .sir i texted three topics but none on sience watch yet.today i suggest another one pls do a episode of legendary city of SHANGRI,,,LA.thank u sir

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 4 วันที่ผ่านมา

    🎉🎉🎉❤

  • @chanuka81
    @chanuka81 10 วันที่ผ่านมา

    ❤❤❤

  • @bhagya_0046
    @bhagya_0046 10 วันที่ผ่านมา +7

    Prison break mathak wuna

    • @cigarmonkey2818
      @cigarmonkey2818 10 วันที่ผ่านมา +1

      Charles Westmoreland🥸

    • @harshanakaluaggala5755
      @harshanakaluaggala5755 10 วันที่ผ่านมา

      Cooper ඒ හිර ගෙදර හිටියා

    • @user-ur6vx6uc6z
      @user-ur6vx6uc6z 9 วันที่ผ่านมา +1

      Westmoreland neda?

  • @ravdon4776
    @ravdon4776 9 วันที่ผ่านมา

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 9 วันที่ผ่านมา

    👍👍👍👍👍👍

  • @chanuka81
    @chanuka81 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @sayurunirmal6949
    @sayurunirmal6949 9 วันที่ผ่านมา +3

    හිට්ලර් ගැන ඕනෙ

  • @krishanjayasekara5813
    @krishanjayasekara5813 9 วันที่ผ่านมา

    Thanks for the vedio very interesting. Could you please do the video about Grigori Rasputin. Thank you...!

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 6 วันที่ผ่านมา

    👽🌏👌👌🔥❤️

  • @BandaraCreations
    @BandaraCreations 9 วันที่ผ่านมา

    අනේ මේවා දිගටම දාන්න... 🙏

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 9 วันที่ผ่านมา +2

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් වන්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත.2011දී එය 77% ක අගයක් වෙ.

  • @user-ck9do3bk6c
    @user-ck9do3bk6c 9 วันที่ผ่านมา

    😂❤❤❤

  • @sgeeth
    @sgeeth 9 วันที่ผ่านมา +4

    අඩෙහ් ඒක මරු අංකල් 😊👍

    • @benstokes7900
      @benstokes7900 9 วันที่ผ่านมา +5

      අයියා කියන්න 😒

  • @KavinduHandapangoda
    @KavinduHandapangoda 7 วันที่ผ่านมา

    Correction:
    9:05 - 200Knot = 370.4kmph
    9:16 - පහත් කිරීමේ ගියරය (Landing Gears) කියන්නේ ගුවන් යානයේ රෝද.

  • @RameshFernando-tv2dc
    @RameshFernando-tv2dc 9 วันที่ผ่านมา +2

    DB කූපර් ෆොක්ස් රිවර් බන්ධනාගාරයේදි මැරුනා මයිකල් ස්කෝෆීල්ඩ් ඇතුලු ෆොක්ස් රිවර් අටදෙනා එක්ක පැනලා යන්න හදද්දි😁😁

  • @Julieya89
    @Julieya89 9 วันที่ผ่านมา +2

    මේක කියන කොට දැං හිතෙනවා කොරෝනා PCR , ඇන්ටි ජෙන් වලින් ලෝකේ 90% කගේ පමණ DNA රහසිගතව ලබාගත්තාදෝ කියලත් හිතෙනවා 😅 සමහරවිට දෙකයි පනහේ අයගේ අපි වගේ උන්ගේ නම් වැඩක් නැතුව ඇති හැබැයි සැලකිය යුතු අයගේ ඒවා ගන්න ඇති 😅 ඒහෙම ගත්තා නම් ඉස්සරහට ඒ ගත්තු ඒවගේ ප්‍රතිඵල ඉස්සරහට බලාපොරොත්තුව වෙන්නත් පුලුවන්....

  • @Real_S_korean_love
    @Real_S_korean_love 6 วันที่ผ่านมา

    Zodiac killer ගැන ඕන

  • @sandaruwanudayanga1558
    @sandaruwanudayanga1558 9 วันที่ผ่านมา +1

    Philadelphia experiment එක ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද.

  • @doddingtonplace
    @doddingtonplace 9 วันที่ผ่านมา +2

    There may be a situation where D.B. Cooper had stolen (or obtained it lawfully) Vince Peterson's tie, right? So, in case VP's DNA (from the envelope) matches the DNA extracted from the tie, it does not indicate that D.B. Cooper is Vince Peterson, right? However, it would suggest a direct or indirect connection between D.B. and VP through the tie.

  • @withshadow2303
    @withshadow2303 9 วันที่ผ่านมา +3

    මං අහලා තියෙනවා . ඒ බෝම්බෙත් බොරුවක් කියලා

  • @user-hn6ug1ih3m
    @user-hn6ug1ih3m 9 วันที่ผ่านมา

    Sathiyata eka video ekak madi sir❤❤❤

  • @nayana531
    @nayana531 9 วันที่ผ่านมา +2

    Prison brake balapu aya...🙂

  • @mffr_333
    @mffr_333 9 วันที่ผ่านมา

    Alcatraz escape එක ගැනvideo එකක් ඕනේ ❤

  • @sonalkss6973
    @sonalkss6973 8 วันที่ผ่านมา +1

    ලොකි එපිසෝට් එක මතක් වුනේ කාටද

  • @user-ur6vx6uc6z
    @user-ur6vx6uc6z 9 วันที่ผ่านมา

    Area 51 gana episode ekak karanna ❤❤

  • @lahiruNiroshan-o3m
    @lahiruNiroshan-o3m 8 วันที่ผ่านมา

    Sounds aul mic ekak gahan karanna

  • @user-zt8bi4hh8o
    @user-zt8bi4hh8o 9 วันที่ผ่านมา +1

    Area 51 video ekk oniiii

  • @madushankabandara9257
    @madushankabandara9257 8 วันที่ผ่านมา

    mic eka case but good episode ❤

  • @sajithgayan3727
    @sajithgayan3727 7 วันที่ผ่านมา

    කලු කුහර ගැන එකක් කරන්න. (සොයා ගෑනීමේ සිට අද දක්වා සොයා ගත් දේවල්)

  • @Rough.91
    @Rough.91 9 วันที่ผ่านมา

    Lady Godiva
    Ma Baker
    ගැන Vdo ඕනී❤❤❤

  • @harshiban373
    @harshiban373 9 วันที่ผ่านมา

    Superb, but sound awul wage ❤

  • @sfiro4558
    @sfiro4558 11 วันที่ผ่านมา +1

    1 st comment 😊❤( LIKE PLZZ)

    • @VidusaraOnline
      @VidusaraOnline  11 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗 හෙට උදේ 10ට
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @user-ye2yi1kw
    @user-ye2yi1kw 9 วันที่ผ่านมา +1

    Ada audio awl wge 😊

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 3 วันที่ผ่านมา

    Bro suddenly appeared in prison break 💀

  • @nadeshesudesh5522
    @nadeshesudesh5522 9 วันที่ผ่านมา

    Update k danna mamee

  • @user-pb3nu3vt7q
    @user-pb3nu3vt7q 9 วันที่ผ่านมา +1

    Sound aul.mokadda case eka???

  • @sanjeeme
    @sanjeeme 9 วันที่ผ่านมา

    බොබ් ලසාර් ගැන Video එකක් කරන්න

  • @chanikahansi
    @chanikahansi 7 วันที่ผ่านมา

    Prison break mathak wenw❤

  • @NikiniMandakini
    @NikiniMandakini 8 วันที่ผ่านมา

    sir hoda mic ekek api videos walata bawitha karamu ethakota wenama maanayaka idagena ahagena inna puluwan. thawa daana sound tikak kanata sahallu ewa danna nathnam tikak apahasui ahagena innakota ahenawa adu nisa sound wai karama background sound ekata kanata loku apahasuwak danenawa. obathumage videos walata godak alum karana nisa kiuwe samawenna.

  • @kasunwpa5260
    @kasunwpa5260 9 วันที่ผ่านมา

    Hiro onada lassana වැඩසටහනක් karanna puluwan

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 9 วันที่ผ่านมา

    Extremely interesting
    Sound quality is not good!

  • @priyanthapereramahahewage1004
    @priyanthapereramahahewage1004 6 วันที่ผ่านมา +1

    අර චිට් එකේ තිබුන අකුරු ගැන මොක්ද කියන්නේ

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6j 9 วันที่ผ่านมา +2

    ඕක crew එකේ වැඩක්

  • @sithufernando6384
    @sithufernando6384 9 วันที่ผ่านมา

    Sound එක upset.. Echo එක ඇහෙනවා

  • @nikinimanisha-rs2ye
    @nikinimanisha-rs2ye 9 วันที่ผ่านมา

    හීට්ලර් ගැන විඩියො එකක් ඔනි

  • @user-dg1ss8fl9m
    @user-dg1ss8fl9m 9 วันที่ผ่านมา

    Zodiac killar.. D. P kuppar.. 2 MA akama kenada kiyala Mata hetanwa..

  • @callofdutymaxa2014
    @callofdutymaxa2014 7 วันที่ผ่านมา

    ලංකාවේ පුද්ගලයකුත් අලිතාලියා ගුවන්යානයක් පැහැරගත්තා හැබැයි ඒක මානුෂිය ඉල්ලීමක් වෙනුවෙන් ඒ කතාවත් කරන්න

  • @user-ck9do3bk6c
    @user-ck9do3bk6c 9 วันที่ผ่านมา

    Sound පොඩ්ඩක් wenas needa ada

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 10 วันที่ผ่านมา

    Sound මොකද වෙලා තියෙන්නෙ ???

  • @udikarasangi5696
    @udikarasangi5696 9 วันที่ผ่านมา

    I need a video about the scp foundation

  • @ravinduyasanga5151
    @ravinduyasanga5151 9 วันที่ผ่านมา

    2025 පලවෙනි සතියේ ඒක ගැන වීඩියෝ එකක් ඕන එහෙනම් .

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 9 วันที่ผ่านมา

    සව්න්ඩ් කේස්

  • @jmibproduction5505
    @jmibproduction5505 9 วันที่ผ่านมา

    Loku Aiya sound 1ka podak aulak wage

  • @skysilva
    @skysilva 9 วันที่ผ่านมา

    sound aul ada

  • @KD_ASSASSIN
    @KD_ASSASSIN 9 วันที่ผ่านมา

    loki tv series eke me seen eka recreate karala thiyanawa 😁

  • @sujithproduction8637
    @sujithproduction8637 9 วันที่ผ่านมา

    හඩ අවුල්

  • @hiranwarnasooriya51
    @hiranwarnasooriya51 8 วันที่ผ่านมา

    Prison break එකේ ඉන්නවා ඩයල් එක

  • @DMUSrilanka
    @DMUSrilanka 9 วันที่ผ่านมา

    අද sound එක අවුල්...

  • @sameeraperera3521
    @sameeraperera3521 9 วันที่ผ่านมา

    සවුන්ඩ් එකේ කොලිටිය අඩු වෙලා.
    වොයිස් එකේ බේස් ගතියේ අඩු වෙලා ට්‍රිපල් ගතිය වැඩි වෙලා. පෙර වීඩියෝවල තිබූන විදිහට ඊළඟ වීඩියෝ වල සවුන්ඩ් එක හදන්න බොහොම ස්තූතියි.😅

  • @bro6275
    @bro6275 8 วันที่ผ่านมา

    මොකද සවුන්ඩි එක අවුල්.ගිහින්

  • @PadminiWidanalage-df4ye
    @PadminiWidanalage-df4ye 9 วันที่ผ่านมา

    ethkota bombayak briefcase ekw thiyenawa kiyala check kar@nko ahu wenne nedda😮