Thanks for the video. If I understood correctly, spiritual beings came to the earth from another dimension, and from them, life started. If that is correct, we are spiritual beings having both physical and spiritual experiences, not the other way round. I would appreciate any thoughts on this.
Really a program is better.under the yathartha program,a gentleman from Kandy started a program about the beginning of man.the Koran according to Buddhism and the Bible. According to the old book. He is running a long program.It is a good program that Mata says that the beginning of man takes place with siripada.I request you to pay attention to it.
හිතාදර මිත්‍රවරුනි,
ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
Link to Knowledge Bar telegram group
t.me/Madujith_Knowledge_Bar
Follow my whatsapp channel
whatsapp.com/channel/0029Va9y8gNF1YlT7hRIfO2m
මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
anchor.fm/madujith-sagara
Follow me in Facebook
facebook.com/madujithsagara?mibextid=ZbWKwL
Follow me in Threads
www.threads.net/@madujith_sagara
Madujith Sagara
මධුජිත් සාගර ...
Already in ❤️❤️❤️
මධුජිත් සර්ගේ කෙලිබිම ❤❤
Thanks for the pdf sir 🙏
Got the pdf sir ❤❤❤
❤️❤️❤️
මනුස්සයෙක් ට විද්‍යාව, ආගම, දර්ශනය, දේශපාලනය වගේ එකිනෙකට වෙනස් විශයන් මෙච්චර ගබුරෙන් පිහිටන එක ඇත්තටම විරල දෙයක්. තනි මනුස්සයෙක් ඇතුලේ මෙතරන් capacity එකක් තියෙනවා කියලා හිතාගන්නවත් බෑ 💚💚💚💚
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
මේ අසාමාන්‍ය මනුස්සයෙක් 💪💪💪
අපේ පිනට මේ මනුස්සයා youtube channel එකක් කරන්නේ
සහතික ඇත්ත
👊👊👊👊
බුද්ධ දේශනාව සත්‍යයි 🙏🏻♥️
ත්‍රිපිටකයක් ගාව ඉදන් මේ වීඩියෝව කරනවා කියන්නේ එසේ මෙසේ සෙල්ල්මක් නෙමෙයි. මට හරි ආසයි සර් ගාව තියන ත්‍රිපිටකය ඇත්තටම දකින්න ❤❤❤. වීඩියෝව බලන ගමන් ඉන්නේ. ජයෙන් ජය සර්
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
පින් කියලා තියෙන්න ඕන මේ වගේ වැඩසටහන් දකින්නත්..සර්ට අනේකවාරයක් පින් 🙏🙏🙏
❤️❤️❤️ share among others ❤️
කැපෙන data වලට ණය නැති සුපිරි වීඩියෝ තමා මේ 💪💪💪
❤️❤️❤️
නියමයී 🤲🤲🤲
❤️❤️
ගොඩාක් පින්❤🎉ඉගෙන ගන්න කෙනෙක්ට මේ චැනල් එක ගොඩාක් වටිනවා 🎉❤
බොහොම ස්තුතියි
Share among others ❤️
කාලෙක ඉදන් දැනග්න්න ලොකු තිබහක් තිබ්බ මාතෘකාවක් හරි ලස්සනට "පත අට එකට හින්දල" සරල භාෂාවෙන් ඉදිරිපත් කරාට බොහොම ස්තූතියි ❤ අභිධර්මයේ තියෙන විශ්ව යාන්ත්‍රණ, ශක්තීන් හා පදර්ථයන් නිර්මාණය වීම ගැනත් මේ වගේ සරල විස්තර කිරීම් වලින් බලන්න කැමතියි 🙂
කරන්නම් ❤️
Share this video among others ❤️
ඔබ කරන මේ අප්‍රමාණ කැපකිරීමට මාගේ හදපිරි ප්‍රණාමය ❤️❤️❤️❤️
ස්තුතියි මිත්‍රයා ❤️
අග්ගන්‍ය සූත්‍රය ගැන මෙච්චර කාලෙකට දැකපු සුපැහැදිලිම විවරණය 💪💪💪❤️❤️❤️
බොහොම ස්තුතියි
Share among others ❤️
මේ තමයි අපේ කාලයේ දිසාපාමොක්තුමාගේ දොරමඩලාව ❤️❤️❤️. ඒකෙන් එලියට දාපු masterpiece එකක් තමා මේ වැඩසටහන. සර් කතා කරනකොට එකදිගට පැය ගාණක් උනත් අහගෙන ඉන්න පුළුවන් ❤️❤️❤️. ගොඩක් ස්තුතියි අපේ මනසේ නිම්වලලු පුලුල් කරනවාට 🙏🙏
බොහොම ස්තුතියි ❤️❤️❤️
ඒ විනාඩි 40 ගතවුනා දැනුනෙත් නෑ, ඒ තරම් සුපිරිම විදිහට වීඩියෝ එක තිබ්බා. සර් ලස්සනට agganna සූත්‍රය, panspermia hypothesis එක සහ ඩාවින්ගේ පරිණාමය එකට මුසු කරලා බලන්න අපිව මෙහෙයවනවා. ඒක තමා නියම ඉගැන්වීම. Great work sir. Thanks for agganna sutgraya pdf too ❤️❤️❤️
බොහොම ස්තුතියි
Share among others ❤️
මාව වෙනස් කරපු අග්ගඤ්ඤ සූත්‍රය ♥️🙏🙏🙏
කොහොමද ඒ වෙනස උනේ
@@MadujithSagara බුදු දහම තුලින් මන් ලෝකය ම දකිනව 🙏🙏🙏
ඒ හින්ද මං සතුටින් ඉන්නෙ 🙏🙏🙏
මමත් මේකට මැදිහත් වෙන්නද?
මේක නම් මාරයි...ඉතාමත් පැහැදිලි ...තෙරුවන් සරණයි ඔබ තුමාට
❤️❤️❤️ බොහොම ස්තුතියි
Share among others
හරිම ලස්සනට පැහැදිලි කරල දෙනව.
Thanks a lot ❤️
Share among others ❤️❤️
Woooooooooooooooooooooooooooooooooooooooooooooooooow
Budu Sarenai 👍👍👍👍
සර්ගේ වීඩියෝ දැන් වෙනම level එකක තියෙන්නේ ❤❤❤
❤️❤️❤️
මම ගොඩක් කාලයක ඉදල හොයහොයා හිටපු කරනයක් ,ඉතාම සරලව අවබෝද කරගත්තා.ස්තූතියි ඔබතුමාට,තෙරුවන් බලයෙන් විශ්වශක්තියේ ආසිර්වාදය ලැබේවා
බොහොම ස්තුතියි ❤️
Share among others ❤️
හිතන්න පැති දෙක තුනක් විවර උනා. ඒ වගේම ත්‍රිපිටකය කියවන්නත් ආසාවක් ඇතිඋනා. සර්ගෙන් ඉල්ලනවා මේ වගේම මහා මංගල සූත්‍රය, කරණීයමෙත්ත සූත්‍රය වගේ සූත්‍රත් විවරණය කරලා දෙන්න කියලා 🙏🙏🙏
කරන්නම් ❤️❤️
නිවැරදි බුද්ධ දේශනාව අපිට සමීප කරනවාට ඔබට අනේකවාරයක් තුති ඇදුරුතුමනි ❤❤❤. මේ වැඩසටහන අති විශිෂ්ඨ විග්‍රහයක් ❤❤. අග්ගන්‍ය සූත්‍රයේ සුපැහැදිලි pdf එකටත් බෙහෙවින් ස්තුතියි ❤❤❤
බොහොම ස්තුතියි
Share among others ❤️
බොහෝම ස්තුතියි මේ වගේ වැඩසටහන් අපි වෙනුවෙන් කරනවට ❤️❤️❤️❤️
බොහෝම ස්තුතියි
ප්‍රාතිහාර්යයක් වගේ වීඩියෝවක් මේකනම් 🙏🙏🙏🙏💚💚💚💚💚💚
❤❤❤❤
😂
ඇයි ලෙඩක් ද ඇඩෙන්නේ@@GishanSanjula
❤බොහොම හොඳට පැහැදිලිව කියා දුන්නා...උ/පෙ.B.c පාඩම මතක් උණා..ස්තූතියි!!!
❤️❤️❤️
very good
Thanks❤️
අද දවසේ බලපු වැදගත්ම වීඩියෝ එක ස්තුතියි ඔබතුමන්ට❤
මේ සමාජ ක්‍රමයේ හැරවුම් ලක්ෂයේ පුරෝගාමිකයෙක් ඔබතුමන්
බොහෝම ස්තුතියි ❤️❤️
වීඩියෝව මිතුරන් අතරේ බෙදා හරින්න
ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතාම වටිනව.. ගොඩක් හොද වැඩ සටහනක්.. ස්තුතිය.. ඒත් ඔබතුමා හරියටම කොහොමද කියන්නෙ මේ සියල්ල භාරතයේ සිදු උනා කියල.. මේ සියලු දෙවල් සිදූඋනේ පාරාදීසයේ... ඒ ගැන වැඩසටහනක් කරන්න... බුදුන් වහන්සේ ඉපදුනේ දඹදිව .. භාරතයේ නෙවෙයි... ඒ ගැනත් ඔබතුමා ගවේෂණය කරන්න... බොහොම පිං...
Both are same my friend
@@MadujithSagaraKohomada machan same wenne?
Wow wow what an wonderful explaination. Love to watch your analysis sir. This is absolutely amazing
Thanks a ton ❤❤❤❤
This is a wonderful experience. Thousand thanks for sharing such hidden knowledge with ud 💪💪💪
So nice of you❤️❤️
Thank you so much. Excellent, explained very well. Sir godak kusall obatumata.
So nice of you ❤️
Share among others 🙏🙏
බුදුන්වහන්සේ දේශනා කල දර්මය අකාලිකඊ..එම උතුම් දර්මය වෙනස්කරන්න මේ විශ්වයේ කාටවත්ම බෑ. නමෝ බුද්දාය 🙏🙏🙏🙏
ඉතින් ඇයි ඒක මෙතන කියන්නේ 🤔🤔
I like the way how you explain the facts and points 😊
Thanks a lot 🤝
Tawassa lassana සූත්‍රය කියා දෙන මෙන් ඉල්ලා සිටිමි . Lassanai video aka.
සූත්‍රයේ නම සිංහලෙන් type කරන්න පුළුවන් ද
දේවදූත සූත්‍රය . මිනිස් සමාජය දැන් අපාය දිවය ලෝකය විස්වාසය කරන්නේ නැ එකයි. ගොඩක් පින්
Wow, I had a wonderful 40 minuts through this magnificent video. Thanks for providing such a mind blowing experience
So glad! ❤❤❤❤
Excellent, incredible, wonderful
Many thanks❤️ share among others
ඔබ තුමාට බොහෝම ස්තූතියි..❤
බොහෝම ස්තුතියි
Share among others ❤️❤️
ඔබතුමා ට පින් මෙවැනි දේ අපට ලබා දෙනවට ❤
❤️❤️❤️
සුපිරියක් සුපිරියක් සුපිරියක් ❤️❤️❤️💪💪💪👊👊👊
❤️❤️❤️
Comparing and contracting video එකත් ඕනි .
කරන්නම් ❤️
ජය වේවා නියමයි මල්ලි වැඩසටහන් ඔයාට ..❤❤
ස්තුතියි අය්යේ ❤️❤️❤️
පොසොන් පෝය දවසේ බලපු සුපිරිම වැඩසටහන ❤❤❤
❤️❤️
අම්මෝ සර් මේක නම් සුපිරිම අත්දැකීමක්. සූත්‍රටෙන් කොටස් පෙන්න පෙන්නා ආයේ කටඋත්තර නැති වෙන්නම වැඩේ කලා.
Meanwhile නිරාගමික ගොබිලන් ඇටිකෙහෙල් කෑ උගුඩුවන් සේ විරෝගෙන 😂😂😂😂
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
හොදට පැහැදිලියි .
❤️❤️❤️
හරිම කුතුනලයෙන් ඇහුවෙ..සුරංගනා කතාවක් උනාට ඒක විද්‍යාත්මකව හිතුවාම කොච්චර නිවැරැදි ද🙏
තාර්කිකව හිතන්නයි තියෙන්නේ ❤️
TH-cam එකේ උඩ පාත යනකොට තමයි ඔබතුමාගේ channel එක වගේම මේ video එක හමුවුණේ.
කරුණු ඉදිරිපත් කිරිම හා ඉදිරිපත් කිරීමේ විලාසය නම් නියමයි ❤😁
❤️❤️❤️
Thanks for the video.
If I understood correctly, spiritual beings came to the earth from another dimension, and from them, life started.
If that is correct, we are spiritual beings having both physical and spiritual experiences, not the other way round. I would appreciate any thoughts on this.
🤝🤝🤝
model 3ma compare contrast video ekak denna sahodaraya !!! Thank you
දාන්නන් ❤️❤️
අද්විතීය වැඩසටහනක් ගුරුතුමා ❤❤❤❤
❤❤❤❤
Excellent 👍😊
Many thanks❤️❤️
You are doing Gods work. Hats off brother.❤
❤️❤️❤️
ඉතා වැදගත් වැඩසටහන් මාලාවක් .
❤️ බොහෝම ස්තුතියි
Share among others
ඔබතුමා ශ්‍රේෂ්ඨ මනුස්සයෙක් 🙏🙏💪💪
❤️❤️❤️
ආයේ දෙන එක මෙන්න මෙහෙමයි දෙන්න ඕන. ප්‍රශ්න කරන්න කිසිවක් නැත, sources පෙන්නලයි කතා කරන්නේ 💪💪💪. Researcher vibes
❤️❤️ බොහොම ස්තුතියි. Share among others
සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ඊළඟට ගෙන්න.
❤❤❤❤
Yes please
Yes please I also expecting
So how did animals happen as per Suthra?
Not mentioned. That's why I linked davin's theory
ගෝතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 ...
ගෞතම කියලා කියන්නේ ඉන්දියාවේ ජෛන ආගමේ මුණිවරයෙක්...
තෙරැවන් සරණයි🙏🙏🙏 ඔබතුමාට
කොහේද එහෙම තියෙන්නේ. මොනවද ඒකට තියන සාධක ???
කවුද කියන්නේ 😅
The greatest video of this topic
❤️❤️
ම්ට හිතාගන්න අමාරුයි ඒ කාරණා සිද්ධ වුන දේ සිදු වූ සැටියෙන්ම දේශනා කිරීමක්ද, එහෙම නැත්නම් සංකේතාත්මකව ඉදිරිපත් කරපු සංකීර්ණ සිද්ධියක්ද කියලා.
කොහොම වුනත් හරිම පැහදිලි ඉදිරිපත් කිරීමක්. ස්තූතියි 💐
අටුවාවෙත් මීට එහා දෙයක් නෑ. ඒ කියන්නේ මේ ටික තමා තියෙන්නේ. Pdf එක download කරන් කියවන්න. පිටු 16ක් තියෙනවා සූත්‍රයේ
@@MadujithSagara නෑ, වීඩියෝවෙ තියෙන දේ 200%ක් පැහැදිලියි. නමුත් මම කල්පනා කරන්නෙ බුදුන් වහන්සේගෙ දේශනාව ගැන. මානව ශරීරයේ සහ කෙලෙසුන්ගෙ පරිණාමය කියන කෝණයට පරිභාහිර විකාර ඔලුවට එනවා.
Glorious video ❤️❤️❤️❤️
❤️❤️
supiri video ekak. Panspermia, Charls davin compare karala video ekak karanna.
කරන්නම් ❤️
Kanagatui bro oya oaykarapu wiggrahaya smmuthiya washayen tikka hari hari unnata , pramatha washayen sampura washayen waradi .. oya anthimata tikak trac ekata awa .. pasuwa ayeth anabodayen katawata bassa..
oka thanikarama science kathawak bro
සිංහලෙන් type කරන්න මිත්‍රයා. ඔයා කියන දේ තේරෙන්නේ නෑනේ. අපරාදේ ඔයාගේ effort එක
සුපිරි හැදින්වීමක්
Thanks a lot❤️
Share among others ❤️
Perfect video ever ❤️❤️❤️
❤️❤️❤️
Niyamai ❤
❤️❤️
ඉතා වටිනා මාතෘකාවක්.
❤️❤️
Fine explanation. Thank you.
❤️❤️❤️
Perfect amazing video ❤️❤️❤️💪
Thank you ❤️❤️
Clear knowledge 🎉🎉🎉
Wonderful video ❤️❤️❤️
Thank you ❤️
Really a program is better.under the yathartha program,a gentleman from Kandy started a program about the beginning of man.the Koran according to Buddhism and the Bible. According to the old book. He is running a long program.It is a good program that Mata says that the beginning of man takes place with siripada.I request you to pay attention to it.
🤝
කෝ මේ ත්‍රිපිටකය බොරු කියන යැයි යැයි ගොය්යලාගේ පොය්යනායකලා 😂😂😂
සුපිරි වීඩියෝවක් සර්. කට උත්තර නැති වෙන්නම දීලා තියේ 💪💪💪
Share among others
Magnificent Amazing and Astonishing
❤️❤️
ඉතාමත් රසවත් හරවත් සාකච්ඡාවක් ඔබතුමාට ගොඩක් ස්තූතියි.
බොහොම ස්තුතියි
Share among others
මාරම වටින වීඩ්යෝ එකක්, මිනිස්සුම තිරිසනුන් වෙන්වානේ එයාලා කොහොමද පරිනාමය වුනේ කරුණාකරලා විස්තර කරන්න පුළුවන්ද?
මට තේරෙන්නේ නෑ අහන දේ
මිනිස්සුම මැරිලා තිරිසනුන් වෙනවානේ එතකොට තිරිසනුන් පරිනාමය වුනේ කොහොමද,
ලාංකේය යූටියුබ් අවකාශයේ අද්විතීය ඉන්ද්‍රජාලිකයා මදුජිත් සාගර බව මේ වැඩසටහන ආයෙමත් ඔප්පු කලා. පිරිවෙන් වල ඉගෙනගන්න ස්වාමින්වහන්සේලාටත් මේ වීඩියෝව හරහා ඉගෙනගන්න දේ බොහෝයි. ත්‍රිපිටකයේ උපුටන පෙන්න පෙන්නා මේ දේ කරපු එකම කෙනා තමා අපේ සර්. ගොඩක් ස්තුතියි අපේ දැනුම මෙච්චර වඩවනවර 🙏🙏🙏🙏. මට කරන්න පුළුවන් ලොකුම දේ මේක share කරන එක. ඒක මම උපරිමයෙන් කරනවා 🤎🤎🤎
බොහොම ස්තුතියි
Share among others ❤️❤️
ඇත්තක්👊
oba tumata Kusal bohoo wewa
❤️❤️ බොහොම ස්තුතියි
Share among others
Another masterpiece by the legend Madujith Sagara
❤❤❤❤
Iconic video එකක් මේකනම් 😮😮😮
❤️❤️❤️
ගොතම බුදුන් වහන්සේ අපේ රටේ ඉපදුනා කියන එක ගැන ඔබගේ අදහස් දැන ගන්න කැමති video ehkin ❤
ඒක තඩි බොරුවක්
ඔව් ඒක බොරුවක්.පිලිම වලත් බලන්න ඇස් දිහා...කෝමත් ඒ ආපු ආබාශෙ ඒ සමාන රුව නොවෙනස්ව නෙලනවනෙ අතීතෙ ඉදල.එතකොට පිලිපීන,නේපාල වගේ ජාතික වගේ කියල කියන්න පුලුවන්.
@@MadujithSagaraමචං, ඔයත් එතන දී පට්ටම අන්තවාදී නේ?😊
@@MadujithSagara සහෝදරයා , බුදුන් කොහේද කියලා හොයන්න එපා . ජම්බුද්වීප කොහෙේද කියලා හොයන්න . මම කවුරුත් කියන දෙ පිලිගන්නෙ නෑ . මමත් මේ ගැන study කරා covid කාලෙ. ප්‍රත්තක්ශ වශයෙන් ම දන්නවා ලන්කවෙ කොටසක් ජම්බුද්වීප යට අයිති බව. මේ ලන්ගදි පුස්කොළ පොතකින් කියෙව්වා, කැප්පෙටිපොළ ගෙ අවසාන වාක්‍ය . ඔහුගේ ප්‍රාර්ථනය , ජම්බුද්වීප යේ , හිමවතෙ නැවත ඉපදෙන්න.
Supiri mama me katawa obatuma kiyalesatama asatibe
Perfect explaining ❤️❤️❤️❤️
Glad you think so ❤️
නියමයි 👌
❤️
මේ සූත්‍රයට අනුව සූර්යයාටත් කලින් පෘතුවිය නිර්මාණය වෙලා තියෙන්නෙ ඒක sciencetifically වැරදිනේද
මට හිතෙන්නේ ඒ කියන්නේ ඉර පෙනුන එක ගැන වෙන්න ඕන. But ඔය විශ්වය නිර්මාණය වීම තාමත් අභිරහසක්
ස්ව්‍යං ප්‍රභා ආලොකය නැති වෙලා ගියාට පස්සෙ බ්‍රහ්ම කල්පික මනුෂ්‍යන්ට සිතිවිලි පහල උනා ආලෝකයක් තිබුනානම් හොඳයි කියල.ඊට අනුකූලව ඉර හඳ පහල වෙලා තියෙන්නෙ පසුව.
විද්‍යාවෙන් තවම විශ්වයේ සැකසීම හෝ වයස පිලිබඳව නිශ්චිත පැහැදිලි කිරීමක් කරල නැහැ.සියල්ල උපකල්පන පමණයි.
මිනිසාගේ පරිණාමය ගැන තියෙන්නෙත් වාදයක් පමණයි.එම සියලුම කල්පිත,වාද ඉදිරිපත් කරපු පුද්ගලයො ඒව වාද විදිහට නම් කරාට ඒව ඉගෙනගන්න මිනිස්සු ඒක තමයි 100%හරි කියල ඔලුවෙ තියාගන්නව.
මේ වගේ කතාවක් ඇහුවම scientifically වැරදී නේද කියන අදහස පහල වෙන්නෙ ඒ නිසයි.science කියන්නෙ දවස ගානෙ develop වෙමින් පවතින දෙයක් මිස පරම සත්‍ය නොවෙයි.
Please do a comparing and contrasting video
I will
මුළු ත්‍රිපිටකයෙම Full review එකක් ගේන්න බෑද ?
පොත්ම 57 ක් තියෙනවා. ඒක එච්චර ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒ ඒ දේවල් කොටස් විදිහට ගේන්නම් මේ වැඩසටහනේ කලා වගේ
@@MadujithSagara ou eka hodai 🙂🤝👍
@@MadujithSagara යම් දවසක එය එසේම සිදුවේ වී, ( වේවා ) මෙය දැනට එක්තරා ස්වාමීන් වහන්සේගේ නමකගේ පැය 9ක දේශනා මාලාවක් ලෙසින් මෙහි (යූටියුබ් හි) පවතිනවා.
නමුත් මෙම සූත්‍ර දේශනාවෙහිම (අග්ග්‍යන්‍ය ) සදහන් වන පරිදිම විවිධ මනෝභාවයන් තුළ රිංගා ගත් වින්‍යනයන් ගේ විවිධ ලාමක ලෞකික ස්වභාවය නිසා ම යලි පහසුවෙන් ඒ සියල්ලන්ටම යලි ආබ්‍රශ්වර බ්‍රහ්ම ලෝකයට ලගා වීමට හිතෙන තරම් කර්මයක් ( ප්‍රතිසන්ධි ශක්තියක් නොමැති බැවින් ) ඒ පින නොමැති බැවින් මෛත්‍රී බුදුන්ගේ පහල වීමත් සමඟ ඊලඟට මේ කල්පය නිමාවට පත්වෙයි එනම් අතිමහත් ඉතා විශාල කල්ප ගණනාවක් අ+බුද්ධෝත්පාද කාලයක් මේ නිරි සතුන් ගතකිරීමට නියමිත බැවින් මේ මුලු මහත් ලෝකයේම හිතසුව පිණිසම සියලු ලෝ සත වෙත අනුකම්පාවෙන් එය සිදුකෙරේ වා
මෙම අවබෝධය පහසු දෙයක් නොවේ කිසි ලෙසකින් ම, කල්ප කාල යුග මෙලෙස සංසාරය පුරා කැරකෙවෙන නිරි සතුන්, කවදා නම් මේ සංසාර චක්‍රය අවබෝධ කොටගෙන එයින් මිදෙන්න ද?
ඒ නිසාමයි මෙය මනාව අවබෝධය කොටගත් සියලු බුදුවරුන් දේශනා කොට වදාළේ සහ වදාරන්නේ කිසිදු දෙවු බ්‍රහ්ම ලෝකයකවත් සිත පිහිටුවා කොට නොගෙන මෙමෙ චක්‍රයම මනාව අවබෝධ කොටගෙන එයින් මිදෙන්න යන මැයෙන්.
ස්තූතියි මිත්‍රයා.. ලස්සන පැහැදිලි කිරීමක්...😇👌💜 කන්ෆෙයා කරල එකක් කරන්න...
❤️ බොහෝම ස්තුතියි
Share among others
Great amazing video ❤️❤️❤️❤️
Thanks for the visit❤️❤️
sama vidi9 ekakma manaram thanks
❤️❤️ බොහොම ස්තුතියි
Share among others
සුපිරි වැඩසටහනක්
❤️ බොහෝම ස්තුතියි
Share among others
Nice❤❤
❤️❤️❤️
❤...
❤️❤️
Brilliant explaining 🙏🙏🙏🙏
Thanks for liking❤️❤️
🙏🙏🙏
🙏🙏🙏
Fantastic video ❤❤❤❤
Thanks ❤️
අග්ගඤ්ඤ සූත්‍ර pdf එක කියෙව්වා සර්. ගොඩක් පින් ඒකට ❤️. ඔය ඇසුරෙන් ම කුල බේධය ගැනත් කතා කරන්න පුළුවන් නේද සර්
අනිවාර්යයෙන් ම පුළුවන්
අපි එන්න එන්නම පිරිහෙනවා කියල' ඔබතුමාගෙ දෙශනයෙන් අවබෝධ වුනා.....
❤️❤️
Excellen work sir
❤️❤️
මෙම සූත්‍රය ලෞකික අරුතින් බලනවාට වඩා ලෝකෝත්තර අරුතින් බලා තේරුම් ගැනීම තමයි නියම තේරුම් ගැනීම. ලොක = අඳුර
❤️❤️
සුර්‍යයා ලෝකය පැමිණීමට පෙර ජලය තිබුනේ කෙසේ විය හැකිද?
හිතාගන්න පුළුවන් ද 🤔