Nikola Tesla | "වර්තමානය ඔබේ, නමුත් අනාගතය මගේ" | ටෙස්ලා ගැන ඔබ නොදන්නා දේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มี.ค. 2024
  • Nikola Tesla was a Serbian-American inventor, electrical engineer, mechanical engineer, and futurist best known for his contributions to the design of the modern alternating current (AC) electricity supply system. He was born on July 10, 1856, in Smiljan, which was then part of the Austrian Empire (modern-day Croatia), and he died on January 7, 1943, in New York City.
    Tesla's innovations and discoveries greatly influenced the development of electrical engineering and many other fields. Some of his most notable contributions include the invention of the alternating current induction motor and transformer, which allowed for the widespread distribution of electricity over long distances. He also conducted pioneering work in wireless communication and radio technology, contributing to the development of the radio.
    Throughout his life, Tesla obtained numerous patents for his inventions and made significant contributions to science and technology. Despite facing financial difficulties and often being overshadowed by other inventors of his time, Tesla's work laid the groundwork for many modern electrical systems and technologies. He is widely regarded as one of the greatest inventors and visionaries in history.
  • บันเทิง

ความคิดเห็น • 450

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +11

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
    GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
    th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
    GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
    th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
    th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
    th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
    විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
    th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html

  • @ruwansampath7708
    @ruwansampath7708 4 หลายเดือนก่อน +93

    අද බැලුවෙ දෙවෙනි වීඩියෝ එක.සර් විදුසර කතෘ කියල දැනගත්තෙත් අද.අද මට වයස 36ක්.අපි පොඩි කාලෙ 2000 වගෙ ඉදන් අපිට දැනුම දුන්න මුද්‍රිත මාධ්‍ය දෙක තමා , විජය පත්තරේ,අනික විදුසර.දැන් ලෝකෙ ඩිජිටල් වෙලා.දරුවො කියවීමෙන් ඈත්වෙලා.ඒක මාර දුකක්.නමුත් සමාජ පරිවර්තනයන්ට ඔබින විදියට දරුවොන්ට දැනුම දෙන එක මාරම වටිනවා.ඔබතුමාට දීර්ඝායුශ පතනවා.

    • @kasunindika6100
      @kasunindika6100 3 หลายเดือนก่อน +2

      මගෙත් මේ දෙවෙනි වීඩියෝ එක

    • @rohanudayangatharukara641
      @rohanudayangatharukara641 3 หลายเดือนก่อน +1

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @chandikaprasad8234
      @chandikaprasad8234 3 หลายเดือนก่อน +3

      සම්පූර්ණ ඇත්ත, මම විදුසර පත්තරේ බලන්න පටන්ගත්තෙ මුල්ම පත්තරේ ඉදලා, විද්‍යා ප්‍රභන්ධ කතාවයි ඉලෙක්ට්‍රොනික් සර්කිට් එකටයි ගොඩක්ම කැමති වුනේ

    • @mysweety3221
      @mysweety3221 3 หลายเดือนก่อน

      ඔහු ගැන ඇගයීමට මේ වීඩියෝ එක මදි

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน +1

      🤗❤

  • @LashanDuminda
    @LashanDuminda 3 หลายเดือนก่อน +21

    Nikola Tesla මා කැමතිම විද්‍යාඥයා ලෝකයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක්‌, හොඳ මානව හිතවාදීයෙක්‌, අනාගතය දුටු මිනිසා ❤❤❤

  • @SithumRansika
    @SithumRansika 27 วันที่ผ่านมา +4

    විද්‍යාවේ කිරුළු නොපලන් රජු 👑නිකොලා ටෙස්ලා ❤️❤️

  • @sureshchathuranga202
    @sureshchathuranga202 3 หลายเดือนก่อน +11

    තොමස් එඩිසන් කියන්නේ බලන් ගියාම පට්ට වංචා කාරයෙක් නේ

  • @REEL744
    @REEL744 3 หลายเดือนก่อน +12

    ටෙස්ලා ඊලෝන් මාස්ක් ගේ සීයා කෙනෙක් කියලා මං අහලා තියනවා .. ඒක එහෙම වෙන්න ඕන ටෙස්ලා කම්පැනි එක වගේම ඊලෝන්ගේ වැඩත් එක්ක 😅 සුපිරි වීඩියෝ එකක් මාත් මාර ආසයි තාක්ෂණික දේවල් ගැන හොයන්න බලන්න ඒත් මං කරන්නේ ගොවිතැන් 😂 36 years old 😊

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 27 วันที่ผ่านมา +1

    ටෙස්ලා ජීවමානයි.එතුමා මානව වර්ගයා වෙනුවෙන් තමාගේ නිර්මාන කලේ.එතුමාට මිනිස් වගයාම නයගැතී.එතුමාට නිවන්සුව.ඔබතුමාට මෙවැනි හොද මිනිස්සුන් හදුන්වා දෙනඑක ගොඩාක් පින්❤❤❤

  • @gamagews
    @gamagews 4 หลายเดือนก่อน +48

    රහ කරලා යමක් විශිශ්ට ලෙස කතා අනුසාරයෙන් පැහැදිලි කිරීමට ඔබට තිබෙන්නේ සුපිරි හැකියාවක්.
    ස්තුති සර්❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +3

      රැඳීසිටින්න විදුසර Online සමඟ 🤗❤

    • @bandaraweeraseakara
      @bandaraweeraseakara 3 หลายเดือนก่อน +1

      Perfect voice

    • @Raysmom
      @Raysmom หลายเดือนก่อน

      ඒක ඇත්ත

  • @sudarshanagunasekara8481
    @sudarshanagunasekara8481 3 หลายเดือนก่อน +10

    හදිසියේ ඉබේ මේ වීඩ්යෝ එක සෙට් උනේ නිකමට බැලුවේ හරිම ලස්සන යි අධ්‍යාපනික වශයෙන් හරිම. වැද ගත් ස්තූතී ඔබ තුමාට.

  • @SurangaU.Bandara
    @SurangaU.Bandara 3 หลายเดือนก่อน +12

    නිකොලා ටෙස්ලා ගේ කාලය නෙවේ මේ.. මොකද තාමත් අපි ප්‍රාථමිකයි. රැහැන් රහිත විදුලිය අපිට තාම නෑ. Anti gravity system එකත් තාම නෑ.. ටෙස්ලා හොයාගත්ත ගොඩාක් දේවල් තාම මේ සියවසේ ඉන්න මිනිස්සු හොයාගෙන නෑ.. ටෙස්ලාගේ තාක්ශණය එන්න තියෙන්නේ තව ගොඩාක් දුර අනාගතයේ... ඔහු ශ්‍රේශ්ඨ මනුස්සයෙක්

  • @tharushivihanga7719
    @tharushivihanga7719 3 หลายเดือนก่อน +6

    පුංචි කාලේ ඉඳලා ආදරෙන් කියවපු අපේ විද්‍යා පත්තරය විදුසර ❤..... ජයවේවා ඔබතුමන්ට

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      විදුසර සඟරාව සමඟ එකතු වූ ඔබ වැනි පාඨකයන් අපේ ඩිජිටල් මාධ්‍ය සමඟත් සම්බන්ධ වීම සතුටුයි.

  • @Woshinton625
    @Woshinton625 4 หลายเดือนก่อน +13

    ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි 🥺

  • @gamagews
    @gamagews 4 หลายเดือนก่อน +12

    ❤❤❤
    සුපිරි... බලාගෙන ඉදලා,ආසාවෙන්ම බලන වීඩියෝ සීරීස් එකක්.

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +2

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීමත් ඉතාම ආකර්ෂණීයයි මහත්මයා👌

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @user-po1xi6tr4q
    @user-po1xi6tr4q 3 หลายเดือนก่อน +6

    ඉදිරිපත් කිරීම හරිම ලස්සනයි...තේරෙනව ඔයත් දැනුමෙන් පිර්ච්ච කෙනෙක් බව..❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @kdgimhank
    @kdgimhank 4 หลายเดือนก่อน +6

    ඉදිරිපත් කිරිම අති විශිෂ්ටයි වගේම ටෙස්ලා ගැන නිවැරදි විස්තර මෙහෙම දෙන එක වටිනවා. ටෙස්ලා ගේ තව විඩියෝ ඔනි තව කරන්න පුලුවන් ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      🤗❤

    • @ruwansampath7708
      @ruwansampath7708 4 หลายเดือนก่อน +3

      Tesla ගැන තවත් ලස්සන වීඩියෝ එකක් තියනවා රාමුව චැනල් එකේ.කැමති අය බලන්න.

  • @user-se5tv8yv4c
    @user-se5tv8yv4c 20 วันที่ผ่านมา

    සර්, පැහැදිලි කිරීම ඉතාමත් ශේෂ්ඨයි. ස්තුතියි. පියාණෙනි

  • @Woshinton625
    @Woshinton625 4 หลายเดือนก่อน +12

    අනෙ පුළුවන්නම් සතියට විඩීයො දෙකක්වත් දාන්නකො 🥺 ගොඩක් ආසාවෙන් ඉරිදා වෙනකන් බලන් ඉන්නෙ 🥺

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 4 หลายเดือนก่อน +29

    ටෙස්ලා බර අවියක් කියන අය කෝ😮❤

    • @user-zn9sh5si4j
      @user-zn9sh5si4j 20 วันที่ผ่านมา

      එකෙම්ම ඔව්❤❤

  • @dhanawathikumari9107
    @dhanawathikumari9107 4 หลายเดือนก่อน +3

    Aththatama vidusara kiynne science magazine ekkne,eka dn digital wela,apita barida daily physics wage concept ekk genna,

  • @skysilva
    @skysilva 3 หลายเดือนก่อน

    ❣❣thank you for the info . watching from Austria

  • @lekaherath9774
    @lekaherath9774 2 หลายเดือนก่อน

    Thanks for the video clip

  • @enurieshop
    @enurieshop 27 วันที่ผ่านมา

    we proud of you sir, well explaining.

  • @indikaranasinghe7133
    @indikaranasinghe7133 3 หลายเดือนก่อน +1

    Harima lassanata visthara karanawa, suba pathum !!!

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @RoshanthaRamanayaka
    @RoshanthaRamanayaka 3 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් ....ස්තූතියි ඔබතුමාට 🙏 🙏🙏🙏

  • @WishwayenEha
    @WishwayenEha 3 หลายเดือนก่อน +1

    ඔබේ ඉදිරිපත් කිරීම අගය කළ හැකි ඉදිරිපත් කිරීමක්, වීඩියෝ එක අන්තිම වෙනකම්ම කුතුහලයෙන් ඇහුවා, Thank you ටෙස්ලා කියන්නේ ඇත්තටම විශිෂ්ටතම විද්‍යාඥයෙක්.

  • @avishkalakshan8026
    @avishkalakshan8026 3 หลายเดือนก่อน +2

    වැදගත් වීඩියෝවක්..❤
    මේක බලන හැමෝටම රාමුව නාලිකාවෙන් ටෙස්ලා ගැන කරල තියෙන වීඩීයෝවත් බලන්න කියල ආරාධනා කරනවා

  • @asiridulaksha8857
    @asiridulaksha8857 4 หลายเดือนก่อน +7

    ශේෂ්ඨතම විද්‍යාඥයා💪

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      🤗❤

    • @vinushasilva9179
      @vinushasilva9179 3 หลายเดือนก่อน

      ශ්‍රේෂ්ඨතම විද්‍යාඥයෙක් 👍

  • @nd6234
    @nd6234 หลายเดือนก่อน

    සුපිරි

  • @arunamanjula9687
    @arunamanjula9687 4 หลายเดือนก่อน +4

    ඔබගේ ඉදිරිපත් කිරිම් සුපිරි ❤

  • @thusee99x95
    @thusee99x95 3 หลายเดือนก่อน

    ඉතාම වටිනා විදියට ඔලුවට යමක් යන විදියට ලස්සන ටම විඩියෝ එක කරනවා දිගටම කරගෙන යමු සර් තෙරුවන් සරණයි

  • @jalithaamarasinghe9294
    @jalithaamarasinghe9294 หลายเดือนก่อน

    ඔබගේ මේ වැඩසටහන් මාලාව මගින් ලෝකය පිලිබදව විශිෂ්ට දැනුම බෙදාදීම පිලිබදව උත්තමාචාරය ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න 😊

  • @nilantharathnayake3182
    @nilantharathnayake3182 3 หลายเดือนก่อน

    Thank you for sharing such great videos 🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @officehomework4352
    @officehomework4352 3 หลายเดือนก่อน +1

    කිහිප වතාවක් අහගන හිටිය මෙ වීඩියෝ එක . අහන හැම සැරේකටම අලුත් දෙයක් මේ කතාව අස්සෙ තියනව කියල දැනෙද්දි මේ වීඩියෝ එක save තියාගන අහන්න තීරනය කලා.

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @DULA_SL
    @DULA_SL 2 หลายเดือนก่อน +1

    ethakota edison hoyagaththa bulb eka ac ekak nemeda dc ekakda??

  • @user-ss8lu6jw3j
    @user-ss8lu6jw3j 13 วันที่ผ่านมา

    Thank you so much sir 👍👍

  • @sarathsudusinghe2452
    @sarathsudusinghe2452 4 หลายเดือนก่อน +2

    හරිම ආසාවෙන් බැලුව වීඩියෝ එකක් ඔබතුමාට ස්තුතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @dinithibandara5364
    @dinithibandara5364 4 หลายเดือนก่อน

    Very interesting presentation .. Keep it up 🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      🤗❤
      Vidusara WhatsApp Group 👇
      chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 4 วันที่ผ่านมา

    Good programme

  • @VihangaManujeewa
    @VihangaManujeewa 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ කථිකත්වය විද්‍යාව පිළිබඳ අපගේ ආශාව තවත් තීව්‍ර කරනවා.ලංකාවේ විද්‍යා අධ්‍යාපනය වෙනුවෙන් මෙතුමා ඇතුලු කාර්‍යමණ්ඩලය කරනා කර්තව්‍ය ඇගයිය යුත්තක් ❤

  • @ip6009
    @ip6009 4 หลายเดือนก่อน +5

    ටෙස්ලා කියන්නෙ ලොකු මීඩියා හයිප් එකක්..
    අද Elon musk ඒකෙ අනිත් අදියර ඉස්සරහට කරගෙන යනවා.

    • @susilgunaratne4267
      @susilgunaratne4267 3 หลายเดือนก่อน +1

      Correct. Difference between Genuine Scientific ideas & Pseudo Scientific visionary claims.

  • @jayatilakedayan6304
    @jayatilakedayan6304 หลายเดือนก่อน

    Excellent work

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @shashidesilva5828
    @shashidesilva5828 3 หลายเดือนก่อน

    Great explanation.Thank you.

  • @lyranatunge7715
    @lyranatunge7715 3 หลายเดือนก่อน +2

    අද ලමයින්ට මේවා කියල දෙන්නෙ නැත්තෙ ඇයි කියලා තේරෙන්නෙ නෑ

  • @dumendramudalige9489
    @dumendramudalige9489 3 หลายเดือนก่อน +2

    හරිම වැදගත් කතාවක් ස්තූතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @sandunjayasekara131
    @sandunjayasekara131 4 หลายเดือนก่อน

    Nice presentation, Keep going sir

  • @user-ct4qd7xq9d
    @user-ct4qd7xq9d 4 หลายเดือนก่อน

    Superbly prepared and presented ❤

  • @PriyanthaWijerathna-og9zl
    @PriyanthaWijerathna-og9zl 2 หลายเดือนก่อน

    Oyanam niyamai. Thanks

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🙌❤

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm หลายเดือนก่อน

    Niyamai sir❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @rawanasri3100
    @rawanasri3100 3 หลายเดือนก่อน +4

    මට වයස අවුරුදු පනහයි ඔබේ විදුසර පත්‍රය මම එදා සිටම බලලා තියෙනවා

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @buddhikapeiris8794
    @buddhikapeiris8794 3 หลายเดือนก่อน

    Actually One of the Superb Video

  • @Yugandhara-om7mk
    @Yugandhara-om7mk 22 วันที่ผ่านมา

    සාර්ථක කථනයක්!

  • @Imanza-fs4oz
    @Imanza-fs4oz 3 หลายเดือนก่อน

    Good presentation
    And clear deep voice.

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d หลายเดือนก่อน

    මාරම ලස්සන ඉදිරිපත් කිරීමක්

  • @roadlens1
    @roadlens1 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගෙ ඉදිරිපත් කිරීම හරිම පැහැදිලියි (2)

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @user-ju8nz6pm3b
    @user-ju8nz6pm3b 3 หลายเดือนก่อน +1

    Great content thanks sir!

  • @singlejourneyinaeurope.7911
    @singlejourneyinaeurope.7911 3 หลายเดือนก่อน +3

    ඔයා කියන්නෙ ටිකක් සුරංගනා කතාවක් වගේ එකක් කියල හිතෙනවා...

    • @susilgunaratne4267
      @susilgunaratne4267 3 หลายเดือนก่อน

      Oba hariyatma hari.

    • @yasithmadhushanka2647
      @yasithmadhushanka2647 2 หลายเดือนก่อน

      ඊශ්‍රායල් වල තියනව අයන් බීම් කියල ලේසර් වලින් ගුවන් ආරක්ෂන පද්ධතිය ක්..

  • @srijayanath5395
    @srijayanath5395 4 หลายเดือนก่อน +2

    විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක් ❤☝️🔥🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน +1

      🤗❤
      Vidusara WhatsApp Group 👇
      chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS

  • @user-zn9sh5si4j
    @user-zn9sh5si4j 20 วันที่ผ่านมา

    Tesla කියන්නෙ මල් තියල වදින්න ඕන මනුස්සයෙක් ❤❤❤

  • @mohamedfirdouse5526
    @mohamedfirdouse5526 4 หลายเดือนก่อน +39

    Great scientist Tesla

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 หลายเดือนก่อน

    සුපිරි වැඩ සටහනක්.සර්

  • @kumariperera3569
    @kumariperera3569 4 หลายเดือนก่อน +2

    ටෙසලා මානව හිතවාදියෙක්🎉

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 3 หลายเดือนก่อน +1

    අනර්ඝ ඉදිරිපත් කිරීමක්... 👏👏👏

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @bharanaranabahu8243
    @bharanaranabahu8243 3 หลายเดือนก่อน

    Sunanda aiye kohomada. Oya thamath api issara dahampasale dakka chathura kathikaya thamai.

  • @lasithlakmina4417
    @lasithlakmina4417 3 หลายเดือนก่อน

    Sunanda bro❤

  • @ugcmadu3286
    @ugcmadu3286 4 หลายเดือนก่อน +3

    ❤❤❤❤ විඩියෝ එකක් එනකන් බලගෙනමයි හිටියේ.... නියමයි....❤

    • @thusharawicramasinghe924
      @thusharawicramasinghe924 3 หลายเดือนก่อน

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @chandanaprasad5618
    @chandanaprasad5618 หลายเดือนก่อน

    මේ වීඩියෝ මම නම් බලන්නෙ දවසට එකයි.... හරි පරෙස්සමට, අවධානයෙන්. ඒ තරම් ම අහක දාන්න දෙයක් ඇත්තෙම නෑ මේවයෙ. ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @SLNDcreations
    @SLNDcreations 3 หลายเดือนก่อน +6

    Proud of nikola tesla❤❤❤

  • @darmasiriwickramanayake815
    @darmasiriwickramanayake815 3 หลายเดือนก่อน

    Oba manushathwayata watinakamak ekatukarsa ath

  • @Amarathunge
    @Amarathunge 3 หลายเดือนก่อน

    ස්තුතියි ......

  • @wasanthasuranga8081
    @wasanthasuranga8081 3 หลายเดือนก่อน

    ඉතා අනර්ඝයි...සර්.ඇබ්බැහි වෙනවා හොදම science video එකක්.🔥🔥🔥

  • @wijeyrathnabopagoda4084
    @wijeyrathnabopagoda4084 3 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි 🙏

  • @sandaruwansan5683
    @sandaruwansan5683 3 หลายเดือนก่อน

    Welldone 🎉👊

  • @nilanthidayarathna4714
    @nilanthidayarathna4714 หลายเดือนก่อน

    විශිෂ්ටටයි..👍🙏🙏

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗

  • @isuzzsaashezz3525
    @isuzzsaashezz3525 2 หลายเดือนก่อน +1

    Godak facts waradi methana kiyanna thawa poddak hoyala balanna

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 หลายเดือนก่อน

    අති විශිෂ්ටයි ඔබේ විග්‍රහය❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🙏😊
      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗

  • @sinetheranga9188
    @sinetheranga9188 3 หลายเดือนก่อน +1

    Good explanation

  • @anuragamage8013
    @anuragamage8013 3 หลายเดือนก่อน

    Great spech.

  • @samanpushpakumara9901
    @samanpushpakumara9901 3 หลายเดือนก่อน +3

    විමාන කියන්නෙ දෙයියන්ගෙ වාහනයක් නොවෙයි.අපේ හෙලයන්ගෙ වාහනයක් ..

  • @ruwanwellappili4141
    @ruwanwellappili4141 4 หลายเดือนก่อน

    Niyamai

  • @user-zt5tr6wb1r
    @user-zt5tr6wb1r 3 หลายเดือนก่อน

    Great! Sir

  • @dhcwoodcarving.channaamara7226
    @dhcwoodcarving.channaamara7226 3 หลายเดือนก่อน

    Excellent 👍👌

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @kethsiriwa7958
    @kethsiriwa7958 4 หลายเดือนก่อน

    ස්තුති

  • @user-rk9qb5ik7t
    @user-rk9qb5ik7t 3 หลายเดือนก่อน

    Wow..mara pahadili karana widiya

  • @R-Storybook
    @R-Storybook 3 หลายเดือนก่อน

    A Great video about the great person

  • @ashenimalsha5669
    @ashenimalsha5669 3 หลายเดือนก่อน +3

    සුපිරිම scientist කෙනෙක් තමයි ❤
    දැනුවත් කිරීමට ස්තුතියි ඔබතුමාට ❤

  • @DumindaKumara-il3bn
    @DumindaKumara-il3bn 3 หลายเดือนก่อน

    Hoda pahedili kirimak sir

  • @nomancasta7341
    @nomancasta7341 4 หลายเดือนก่อน

    ඔහොම යං සුපිරි💚💚💚🏆

  • @user-nw8ou7sb7i
    @user-nw8ou7sb7i 3 หลายเดือนก่อน

    Great content . Keep it up 🎉❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน

    මානව හිතවාදී ශ්‍රේෂ්ඨ විද්‍යාඥයk තමයි නිකුළායි ටෙස්ලා කියලා කියන්නේ ඔහු හිටියනම් ඔහුගේ පර්යේෂණ සාර්ථක වුණානම් අද ලෝකය මේ විදිහට නෙමෙයි තියෙන්නේ❤

  • @sgeeth
    @sgeeth 4 หลายเดือนก่อน

    🎉supper

  • @rajitharanjan2883
    @rajitharanjan2883 10 วันที่ผ่านมา

    👌👌👌

    • @VidusaraOnline
      @VidusaraOnline  8 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @aselajayawickrama9268
    @aselajayawickrama9268 3 หลายเดือนก่อน

    නියම පැහැදිලි කිරිමක් සර්❤

  • @gangahethumuni4701
    @gangahethumuni4701 3 หลายเดือนก่อน +7

    අනික් විද්‍යාඥයින් වගේ, ඇයි මේ තරම් සුපිරි මොළයක් තිබුනු, ලෝකයට මාහැඟි දායාද රාශියක් බිහිකල නිකොලා ටෙස්ලාව ප්‍රචලිත වෙලා නැත්තෙ.. අපි කොයිතරම් ඉගෙනගන්නවද අනික් විද්‍යාඥයින් ගැන. ඒත් ටෙස්ලා ගැන පොත්පත්වල සඳහන් වෙන්නෙ නැත්තෙ ඇයි. උවමනාවෙන්ම ඒ වටිනා මනුස්සයාව මඟහැරලද.🥲🥲🥲🥲🥲🥲

    • @Godfathersclub8
      @Godfathersclub8 หลายเดือนก่อน +1

      wena ratawal wala nm famous habai😂

  • @icesgreenlearningcampus
    @icesgreenlearningcampus 3 หลายเดือนก่อน

    සුපිරි පොඩි කාලෙ ආසාවෙන් කියෙව්ව වගෙ ඇහුවා

  • @nuwansampath3484
    @nuwansampath3484 3 หลายเดือนก่อน

    Thanks 😊

  • @chandimalsepala7447
    @chandimalsepala7447 4 หลายเดือนก่อน +1

    Great scientist...

    • @VidusaraOnline
      @VidusaraOnline  4 หลายเดือนก่อน

      🤗❤
      Vidusara WhatsApp Group 👇
      chat.whatsapp.com/LAjiaDiORo5CFImANsosSS

  • @isuruweerasekara2735
    @isuruweerasekara2735 28 วันที่ผ่านมา

    ❤❤

  • @amalani8684
    @amalani8684 3 หลายเดือนก่อน

    Respect sir...!!!

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน

      බොහොම ස්තූතියි 🤗
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤

  • @EjentCalmlion
    @EjentCalmlion หลายเดือนก่อน

    My hero is Nikola Tesla ❤