Kola Superdeep Borehole | රුසියානු විද්‍යාඥයින් අපායේ දොරටු විවෘත කළා ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024
  • 'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusaras...
    #vidusara #sciencewatch #science

ความคิดเห็น • 295

  • @gamagews
    @gamagews 19 วันที่ผ่านมา +148

    සතියට වීඩියෝ එකක් මදි කියලා හිතන කට්ටිය...❤

    • @SankaRathi-pl9sq
      @SankaRathi-pl9sq 19 วันที่ผ่านมา +5

      එකක් මදි ...එච්චරයි

    • @kasunprasanna5589
      @kasunprasanna5589 19 วันที่ผ่านมา +3

      Ane ow dekak wath ona

    • @mistycottage9558
      @mistycottage9558 19 วันที่ผ่านมา

      ❤❤මදි

    • @lochanawelagedara1270
      @lochanawelagedara1270 19 วันที่ผ่านมา +1

      පුලුවන්නම් ලොකු දෙයක් 😊

    • @sfiro4558
      @sfiro4558 19 วันที่ผ่านมา +1

      මදී

  • @sam27127
    @sam27127 19 วันที่ผ่านมา +30

    ස්තුතියි ❤මේ වීඩියෝ නිසා නැවත වරක් මා පොඩි කාලයේ ආසාවෙන් බලපු විදුසර පත්තරේ නැවත බලන්න උත්තේජනය ක් වෙලා මගෙ හිතට දැං ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +3

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @simplehacks223
    @simplehacks223 19 วันที่ผ่านมา +31

    කෝලා පිරමීඩ ගැනත් වැඩසටහනක් කරන්න.

    • @Darma17690
      @Darma17690 19 วันที่ผ่านมา +2

      ඉදිරියේදී කරන්නම්

    • @chutiskayala2806
      @chutiskayala2806 11 วันที่ผ่านมา +1

      Gg uj😅nn😊

  • @sgeeth
    @sgeeth 19 วันที่ผ่านมา +18

    අදත් සුපිරියක් තමා අංකල් 😊

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @DESH791
    @DESH791 19 วันที่ผ่านมา +13

    ඇත්ත වශයෙන්ම කියනවනමි....
    ඔයා නියමයි විදුසර අයියා❤💪

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา +1

      නැවතත් මතකයට නැගෙන
      විදුසර පුවත්පත

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +2

      බොහොම ස්තූතියි 🙏
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

    • @DESH791
      @DESH791 17 วันที่ผ่านมา +1

      @@Sandakathmini01 ඒකනෙ😀

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา +2

      @@DESH791 සමුදුර කියලා පත්තරයක් තිබුනා. ඒකත් සුපිරියි.

    • @DESH791
      @DESH791 17 วันที่ผ่านมา

      @@Sandakathmini01 ඔවි..ඇයි මුතුහර සඟරාව..

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 19 วันที่ผ่านมา +18

    නියමයි බොල මේ වගේ ඒවා දාපිය අර වගේ මෙලෝරහක් නැති මගුල් නැතිව බන්😊❤

    • @dinushabandu3996
      @dinushabandu3996 19 วันที่ผ่านมา

      මොනවගේ ඒවාද පොන්නයා ට වැඩක් නැත්තේ 😂😂😂.. you tube එකේ මොන්ටිසෝරි යනවාද තාම උබ .. 😂😂

    • @sameeramadusanka4976
      @sameeramadusanka4976 19 วันที่ผ่านมา

      watina deyak karana meh wage manussayanta katha karanna cmnt danna igena ganin. ube amma thaththage 2.50 hesirima uba pennanna enna epa.kata puka wahagena video eka balala deyak igena ganin 🐕

    • @yohandenipitiya4770
      @yohandenipitiya4770 19 วันที่ผ่านมา

      😂👍

  • @don_wi3393
    @don_wi3393 19 วันที่ผ่านมา +38

    අපෙ සජියා ඕක ඇහුව නං කියයි මිත්‍රවරුනි මම ඕක පියානන්ගේ නාමයෙන් තව හාරනවා කියල

    • @Ravi56774
      @Ravi56774 19 วันที่ผ่านมา +1

      😂😂😂

    • @Ravi56774
      @Ravi56774 19 วันที่ผ่านมา +2

      මාගේ සදාදරනීය පියානෝගේ

    • @user-hn6ug1ih3m
      @user-hn6ug1ih3m 19 วันที่ผ่านมา

      😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      හේමා
      මට මුළු ලොවම ඔබයි......

      ප්‍රේමා
      ඉඳහිට මමත් ඔබයි ...
      👻
      තේරුනාද මන්දා

    • @Madhawa6247
      @Madhawa6247 17 วันที่ผ่านมา +2

      අනිවා අමු ගවයනේ

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i 19 วันที่ผ่านมา +2

    ඉතාමත් හොදයි පැහැදිලිව කියනවා. අහන් ඉන්නත් ආසයි. හරිම විද්ද්‍යාත්මකයි. ගොඩක් දැනුම ඔබතුමාට තියෙනවා. බොහොම ස්තුතියි. බුදුසරණයි.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @bro6275
    @bro6275 19 วันที่ผ่านมา +4

    කෝලා පිරමීඩ ගැනත් Video එකක් ඔන..❤❤❤

  • @gamagewgss5100
    @gamagewgss5100 19 วันที่ผ่านมา +6

    සතියකට වැඩසටහන් දෙකක්වත් දැම්මනම් නියමයි මහත්තයා

  • @alankasenevirathne4920
    @alankasenevirathne4920 19 วันที่ผ่านมา +5

    වටිනා වැඩසටහනක් ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 18 วันที่ผ่านมา +2

    Thank u 🎉❤ ලස්සන මාතෘකාවක්

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @lochanawelagedara1270
    @lochanawelagedara1270 19 วันที่ผ่านมา +5

    හැමදාම බලනවා . සැහෙන්න වටිනවා ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 2 วันที่ผ่านมา

    ඔබතුමාට isthuthi dynuwath කරාට බුදු සරණයි

  • @user-zt8bi4hh8o
    @user-zt8bi4hh8o 19 วันที่ผ่านมา +3

    Sir please do a video about Kola pyramids❤
    Nice job sir

  • @user-iw9hz1wg6j
    @user-iw9hz1wg6j 18 วันที่ผ่านมา +4

    Kolar පිරමීඩ ගැන කියලා දෙන්නකෝ සර්❤

    • @somathilaka9726
      @somathilaka9726 7 วันที่ผ่านมา

      මට ෂුවර් නෑ ඔය කිලෝ මීටර් 12 හම හරියටම පොලවෙ ගැබුරට හෑරැවද නැති නම් හරහට ගියාද කියල කවුද දන්නෙ

    • @user-iw9hz1wg6j
      @user-iw9hz1wg6j 7 วันที่ผ่านมา

      @@somathilaka9726 ඇදේට drill කරන්න බෑනෙ

  • @rajaekanayake2327
    @rajaekanayake2327 18 วันที่ผ่านมา +2

    අනර්ඝයි සහෝදරයා.....අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @r.dhammapali778
    @r.dhammapali778 3 ชั่วโมงที่ผ่านมา +1

    මට matakai අව් 30 කට විතර කලින්, අපේ පුතා විදුසර... පත්‍රයේ ලිපි එකතු කරලා ලස්සන සගරාවක් හැදුවා 🌹එයා විදුසර ට, හරි ආදරෙයි 🌹🌹අනිවාර්යෙන් ම අරන් දෙන්න ඕනෙ. 🌹නැත්නම් අඩනවා 😢.... විදුසර 🌹චිරාත් කාලයක් 🌹බැබලේවා 🌹🌹🌹 ඔබට බුදුසරණයි 🙏දීර්ගායු වේවා 🙏🙏🙏
    ..... මෛත්‍රී.....

  • @tharindurm
    @tharindurm 19 วันที่ผ่านมา +4

    Little suggestion ,can you add reference links for those research papers you’ve been following

  • @chandanaprasad5618
    @chandanaprasad5618 19 วันที่ผ่านมา +2

    නියමයි .....👌 වැඩසටහනත් ආකර්ෂණීය යි හරියට අපේ මිත්‍රයා වගේම.

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @chandraperera9151
    @chandraperera9151 19 วันที่ผ่านมา +4

    ස්තුති ඔබ තුමාට .❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @mudiyanselagejayatilaka5697
    @mudiyanselagejayatilaka5697 6 วันที่ผ่านมา +1

    Its good program thank you sir

  • @user-hn6ug1ih3m
    @user-hn6ug1ih3m 19 วันที่ผ่านมา +4

    Niyamai 😎 budu saranai sir ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @user-xe5jf8xy2t
    @user-xe5jf8xy2t 19 วันที่ผ่านมา +2

    ඔබ තුමාට බොහොම ඉස්තුතියි

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @user-ct4qd7xq9d
    @user-ct4qd7xq9d 19 วันที่ผ่านมา +3

    Very interesting. Thank you

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @jagathwasantha3003
    @jagathwasantha3003 10 วันที่ผ่านมา +1

    මචං ඉතා හොද වැඩසටහනක් තව තවත් කරන්න මචන් අපි නොදන්න දේවල් ලමයින්ටත් දැනුම්වත් වෙන්න පුලුවන් 💫💫💫

    • @sudathwijesundara8526
      @sudathwijesundara8526 10 วันที่ผ่านมา

      විදුසර කින්නේ දැනුම විකුණන ගමන් බුද්දිමය දේපල සොරකම් කරන උගත් හොරු ඉන්න තැනක්. කවුරු හරි යනවනම් පරිස්සමෙන්. මම පාසල් කාලයේ සොයා ගත්තු ගණිතමය තියරි එකට ලැබුණු සහතිකයයි විස්තර පත්‍රිකාවයි විදුසර ආයතනයේ රොහාන් ලෝ කියන මාද්‍ය වේදියා සොරකම් කළා.

    • @VidusaraOnline
      @VidusaraOnline  7 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @pradeepnamal4478
    @pradeepnamal4478 12 วันที่ผ่านมา +1

    ගොඩක් වැදගත් වීඩියෝ එකක්

  • @sarangachampika6076
    @sarangachampika6076 15 วันที่ผ่านมา +1

    thanks. manasgatha nathuva vidyathmakava thorathuru genavata.🙏

  • @logicalexperts
    @logicalexperts 3 วันที่ผ่านมา +1

    මහත්තයෝ, ඔය record එක 2008 දි කටාර් රාජ්‍ය විසින් හාරන ලද ඊට වඩා ගැඹුරු ගෑස් ලිදක් නිසා බිද වැටුනා.
    SG (СГ) is a Russian designation for a set of superdeep boreholes conceived as part of a Soviet scientific research programme of the 1960s, 1970s and 1980s. Aralsor SG-1 (in the Pre-Caspian Basin of west Kazakhstan) and Biyikzhal SG-2 (in Krasnodar Krai), both less than 6,810 metres (22,340 ft) deep, preceded Kola SG-3, which was originally intended to reach 7,000 metres (23,000 ft) deep.[2] Drilling at Kola SG-3 began in 1970 using the Uralmash-4E, and later the Uralmash-15000 series drilling rig. A total of five 23-centimetre-diameter (9 in) boreholes were drilled, two branching from a central shaft and two off of one of those branches.
    In addition to being the deepest human-made hole on Earth, Kola Superdeep Borehole SG-3 was, for almost three decades, the world's longest borehole in measured depth along its bore, until surpassed in 2008 by a hydrocarbon extraction borehole in Qatar

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 20 วันที่ผ่านมา +4

    What a excellent topic u got sir.how about my topics .are they not good enough for ur program .

  • @shanthiperera2096
    @shanthiperera2096 16 วันที่ผ่านมา +1

    නියමයි .අහන්න ඉන්න ආසයි

  • @chandimalivemusiccollectio1542
    @chandimalivemusiccollectio1542 16 วันที่ผ่านมา +1

    හොද පැහැදිලි කිරීමක් ❤

  • @lokugefernando2280
    @lokugefernando2280 19 วันที่ผ่านมา +3

    ස්තුතිය ..මගෙන්

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @unlimitedgameszone
    @unlimitedgameszone 18 วันที่ผ่านมา +1

    ලස්සනයි පට්ටයි ❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @shashinnawarathna5990
    @shashinnawarathna5990 18 วันที่ผ่านมา +1

    ඉතාම වටින තොරතුරු එකතුවක්

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @channakawelivita4383
    @channakawelivita4383 19 วันที่ผ่านมา +6

    විදුසර අධ්‍යපනික පුවත්පත දැන් නිකුත් වන්නේ නැත්ද?

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +1

      සෑම මසක ම කලාප දෙකක් නිකුත් වෙනවා.

  • @udaribhagya8671
    @udaribhagya8671 19 วันที่ผ่านมา +2

    ඔබතුමාට බොහොම ස්තුතියි මේ මාතෘකාව තෝරාගත්තට😊👍

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @yohanKawinda-j8m
    @yohanKawinda-j8m 19 วันที่ผ่านมา +4

    මම ඕක යලි කැණීමට උත්සාහ කරන්නම්

  • @oshadadilshan7354
    @oshadadilshan7354 18 วันที่ผ่านมา +3

    1970 ගණන්වල අපිට හුලං ඉස්කොතු විතරයි හැදුවෙ. ඒකාලෙ අපට දුන් තාක්ෂණ ය .
    අද ඔ වුන් ළඟ කොපමණ තාක්ෂණ යක් ඇද්ද අපට දෙන්නේ කොච්චර ද

    • @sudathwijesundara8526
      @sudathwijesundara8526 10 วันที่ผ่านมา

      විදුසර කින්නේ දැනුම විකුණන ගමන් බුද්දිමය දේපල සොරකම් කරන උගත් හොරු ඉන්න තැනක්. කවුරු හරි යනවනම් පරිස්සමෙන්. මම පාසල් කාලයේ සොයා ගත්තු ගණිතමය තියරි එකට ලැබුණු සහතිකයයි විස්තර පත්‍රිකාවයි විදුසර ආයතනයේ රොහාන් ලෝ කියන මාද්‍ය වේදියා සොරකම් කළා.

  • @xSANHITHA
    @xSANHITHA 15 วันที่ผ่านมา

    We thank to you for your great service to the TH-cam that very important presentation brought for us. Budusaranai!,

  • @KalumKrishantha-hy9fw
    @KalumKrishantha-hy9fw 19 วันที่ผ่านมา +1

    Tank so much sir ma waga video waking api wa danuwat kirima sambandayan

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @waruna35
    @waruna35 19 วันที่ผ่านมา +1

    අපායට ගියොත් ඉතින් එන්න වෙන්නෑ ආයෙ කල්ප ගානකට

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 18 วันที่ผ่านมา +2

      අම්මෝ නේද

  • @artworldsl3561
    @artworldsl3561 15 วันที่ผ่านมา

    Godak watina video ekak
    Thank you so much
    Obathumata….❤

  • @user-pn2if7zy8z
    @user-pn2if7zy8z 5 ชั่วโมงที่ผ่านมา

    Thank you very much too you. Ekak medium wage.

  • @DiazDiaz-pt7gh
    @DiazDiaz-pt7gh 11 วันที่ผ่านมา +1

    Good lesson

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 20 วันที่ผ่านมา +2

    Need a program about legendary city of shangree ..la or sambala.
    Part two of gril was killed and hidden in concrete .

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 19 วันที่ผ่านมา +2

    අපේ ලෝකෙ දේවල් හොයාගන්න අමාරු වුනාට අගහරු ගැන නම් ගොඩක් දේවල් දන්නව අපේ විද්‍යාඥයෝ 😢

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา +3

      තාමත් අපේ ශරීරය ගැනවත් හරියට දන්නේ නෑ

    • @Devil678-j9j
      @Devil678-j9j 9 วันที่ผ่านมา

      අගහරු ගැන මොනාද බ්ම් දන්නෙ අඩුම ජිවියො ඉන්නවද නැද්ද කියලවට් දන්නෙ නෑ 😂

  • @ChanulDojitha
    @ChanulDojitha 16 วันที่ผ่านมา +1

    sir Vieatnam war eka gana video ekak one

  • @sewangalaapi7788
    @sewangalaapi7788 18 วันที่ผ่านมา

    නියමයි ...❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @jayanthachristopher5797
    @jayanthachristopher5797 15 วันที่ผ่านมา +3

    රුසියාව විසින් හාරන ලද ඒ හෝල් එක කි.මී. 12.3 වගේම, නැවතත් එතන ඉඳලා කි.මීටර් පහක්වත් කැනීම් කටයුතු කලොත් මේ අභිරහස කුමක්ද යන්න දැන ගැනීමට පුළුවන් වේවි..

  • @athulakurukulasuriya6423
    @athulakurukulasuriya6423 18 วันที่ผ่านมา +1

    රාවණා ගැන video එකක් ඕනේ අංකල්

    • @sudathwijesundara8526
      @sudathwijesundara8526 10 วันที่ผ่านมา

      විදුසර කින්නේ දැනුම විකුණන ගමන් බුද්දිමය දේපල සොරකම් කරන උගත් හොරු ඉන්න තැනක්. කවුරු හරි යනවනම් පරිස්සමෙන්. මම පාසල් කාලයේ සොයා ගත්තු ගණිතමය තියරි එකට ලැබුණු සහතිකයයි විස්තර පත්‍රිකාවයි විදුසර ආයතනයේ රොහාන් ලෝ කියන මාද්‍ය වේදියා සොරකම් කළා.

  • @dimalsalinda7529
    @dimalsalinda7529 19 วันที่ผ่านมา +3

    Thanks mame❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

    • @dimalsalinda7529
      @dimalsalinda7529 16 วันที่ผ่านมา +1

      @@VidusaraOnline aniwarya yen 💗

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 10 วันที่ผ่านมา

    බොහොම ස්තුතියි මහත්මයා .

    • @sudathwijesundara8526
      @sudathwijesundara8526 10 วันที่ผ่านมา

      විදුසර කින්නේ දැනුම විකුණන ගමන් බුද්දිමය දේපල සොරකම් කරන උගත් හොරු ඉන්න තැනක්. කවුරු හරි යනවනම් පරිස්සමෙන්. මම පාසල් කාලයේ සොයා ගත්තු ගණිතමය තියරි එකට ලැබුණු සහතිකයයි විස්තර පත්‍රිකාවයි විදුසර ආයතනයේ රොහාන් ලෝ කියන මාද්‍ය වේදියා සොරකම් කළා.

    • @VidusaraOnline
      @VidusaraOnline  7 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @hunugalac8999
    @hunugalac8999 19 วันที่ผ่านมา +2

    Tsar nuclear bomb eka gana video ekak karnna

  • @nuwanchathuranga8407
    @nuwanchathuranga8407 19 วันที่ผ่านมา +1

    hoda topic ekak kalayak tisse ara apaye atta natta hoyagena hitiye. sthuthuyi

  • @chamathdidula5654
    @chamathdidula5654 17 วันที่ผ่านมา +1

    Mee wage aewa thawa karanna ser😮.serta godak pin.

  • @HarshanaManuranga
    @HarshanaManuranga 19 วันที่ผ่านมา

    Mamat godak asai.godak watina channel akak.suba pathanawa.

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @Real_S_korean_love
    @Real_S_korean_love 19 วันที่ผ่านมา +1

    Next level ✨️🖤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @aravindasilva5687
    @aravindasilva5687 19 วันที่ผ่านมา +2

    සතියකට දෙකක් වත් ඉදිරිපත් කරන්න බැරිද මහත්තයෝ

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 18 วันที่ผ่านมา +1

    Interesting

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @itsme_vinuka
    @itsme_vinuka 19 วันที่ผ่านมา +1

    Nice episode!

    • @samudithamadumal524
      @samudithamadumal524 19 วันที่ผ่านมา

      ❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @rohanthagunesekere7248
    @rohanthagunesekere7248 17 วันที่ผ่านมา

    ලස්සනයි ❤

  • @pakaya8007
    @pakaya8007 19 วันที่ผ่านมา +4

    ඔය වගේ deep hole එකක් තියෙනවා සල්ලි ගිලපු දියවන්නාවේ 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 17 วันที่ผ่านมา

      🤣🤣🤣

    • @user-gp6wy8uy9u
      @user-gp6wy8uy9u 12 วันที่ผ่านมา

      Ekgayi.

    • @sudathwijesundara8526
      @sudathwijesundara8526 10 วันที่ผ่านมา +1

      මුනුත් ඒ deep hole කොටස් කාරයෝ තමයි, විදුසර කින්නේ දැනුම විකුණන ගමන් බුද්දිමය දේපල සොරකම් කරන උගත් හොරු ඉන්න තැනක්. කවුරු හරි යනවනම් පරිස්සමෙන්. මම පාසල් කාලයේ සොයා ගත්තු ගණිතමය තියරි එකට ලැබුණු සහතිකයයි විස්තර පත්‍රිකාවයි විදුසර ආයතනයේ රොහාන් ලෝ කියන මාද්‍ය වේදියා සොරකම් කළා.

  • @buddhi2u
    @buddhi2u 13 วันที่ผ่านมา +3

    හැබැයි බටයක් කනට තියාගත්තමත් ඔහොම සද්ද ඇහෙනවා…! ඒ නිසා අපායෙ සද්දවල් නෙවෙයි ඕවා!

  • @RiyancypereraWarnakulasuriya
    @RiyancypereraWarnakulasuriya 9 วันที่ผ่านมา

    ❤❤❤❤ jayawewa

    • @VidusaraOnline
      @VidusaraOnline  7 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරමු ❤

  • @PivithuruRajapaksha
    @PivithuruRajapaksha 19 วันที่ผ่านมา +2

    නව දේවල් සොයා ගැනීමක් වේවිද පොළවේ සමතුලිතත්වය නැතිවී ලෝක විනාශයකට පාර හදයිද කියලා ශුවර් නැහැ

    • @yohanKawinda-j8m
      @yohanKawinda-j8m 19 วันที่ผ่านมา

      උබ හිතුවද අනිත් පැත්තෙන් මතුවෙය් කියලා

    • @PivithuruRajapaksha
      @PivithuruRajapaksha 18 วันที่ผ่านมา

      @@yohanKawinda-j8m what a donkey u are. are you immature one. anything human doing damage to the earth and its natural equilibrium. that's what most of the era human has done.

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 17 วันที่ผ่านมา

    අපූරුයි

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @KumarasinghaKumarasingha-q5y
    @KumarasinghaKumarasingha-q5y 19 วันที่ผ่านมา +2

    Apaya nawe kampana tharanga😂

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 19 วันที่ผ่านมา +3

    ලොකු ඝෝෂාවක් නෙ 😮😮

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 19 วันที่ผ่านมา +2

    කොලා පිරම්ඩ් ගැන කියන්න

  • @user-hy2ls2wn4i
    @user-hy2ls2wn4i 19 วันที่ผ่านมา

    The Simpsons cartoon එක ගැන එකක් ඕන.

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 18 วันที่ผ่านมา

    lost batalion of nanjind...නංජිං භට ඛන්ඩයේ අතුරුදහන් වීම 1937 මේ ගැන එකක් කරමු..

  • @malithpeiris2638
    @malithpeiris2638 17 วันที่ผ่านมา

    නියමයි

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @ColomboSales-CafeBistro
    @ColomboSales-CafeBistro 19 วันที่ผ่านมา

    කෝලා පිරමීඩ් ගැනත් විඩීයෝවක් ගේන්නකෝ 😢❤

  • @sanjuheshan8428
    @sanjuheshan8428 19 วันที่ผ่านมา +1

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @ChanakaRoshanRathnayake
    @ChanakaRoshanRathnayake 12 วันที่ผ่านมา

    සර් චිනයේ මේ වගේම කැනිමක් කරනවා නේද ඒ ගැන දැනගන්නට ආසයි

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 19 วันที่ผ่านมา +10

    අමුතුවෙන් අපායේ සද්ද අහන්න ඕනේ නැ ලංකාවට ඇවිත් මාසයක් ඉදලා බලපන් කන්න බොන්න නැතිව මලාට පස්සේ අපාය කොහේද තියෙන්නේ කියලා තේරෙයි😂

    • @twoandfourruwan
      @twoandfourruwan 19 วันที่ผ่านมา +8

      එතකොට අපි මේ ඉන්නෙ වෙන රටකද😂😂😂

    • @user-uy7it9kv1v
      @user-uy7it9kv1v 19 วันที่ผ่านมา +3

      ubt kanna nettada bn

    • @user-dx4qc9ct8h
      @user-dx4qc9ct8h 19 วันที่ผ่านมา +1

      Gedrata wela nikan in netuwa higahari kapn ban higannoth dawasata ru 10000k vitr hoyanawalu bn 😂

    • @Harakkataa
      @Harakkataa 19 วันที่ผ่านมา +1

      මම මෙච්චරකල් හිතාගෙන හිටියේ ලෝකේ ගැඹුරු ම තැන උඹේ අම්මගේ හිල කියලා 😍😂

    • @pakaya8007
      @pakaya8007 19 วันที่ผ่านมา

      ​@@Harakkataaඋඹේ අම්මාගේ හිලත් ඒවාගේ වෙන්න පුලුවන් 😂

  • @sidathsenna
    @sidathsenna 19 วันที่ผ่านมา

    මරු...

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @ayeshikakonara9864
    @ayeshikakonara9864 19 วันที่ผ่านมา +3

    ලෝකෙ වයස්ගතම සත්වයා ගැන විස්තර ටිකක් කියන්න..ඇස් නොපෙනෙන මෝරෙක් ඉන්නෙ..

    • @MrYaka-mc6lq
      @MrYaka-mc6lq 15 วันที่ผ่านมา

      සාටකයක් දාගෙනද? කෝට් එකක් ඇඳගෙනද? නැෂනල් එකක් ඇඳලා කන්නාඩි දාගෙනද? නැත්තම් තනිකර සුදු කලිසමයි shirt එකයි ඇඳගෙනද? නැත්තම් අර දිශාව බලන ගැජට් එකේ කෙනෙක්ද?😂😂😂😂

  • @user-qk6er2gw9f
    @user-qk6er2gw9f 19 วันที่ผ่านมา +1

    i have heared that this sound made by usa television.isnt it

  • @dinusharanasinghe8395
    @dinusharanasinghe8395 19 วันที่ผ่านมา +1

    Super 👍

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @user-fn8eh5oi4v
    @user-fn8eh5oi4v 19 วันที่ผ่านมา +1

    Good morning

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      Good Morning
      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @udarakeshan30
    @udarakeshan30 19 วันที่ผ่านมา +1

    Nice

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @sameeranirmal9526
    @sameeranirmal9526 19 วันที่ผ่านมา +1

    tq sir

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @mommybob8066
    @mommybob8066 19 วันที่ผ่านมา +1

    ❤❤🎉

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @Wikz-1234
    @Wikz-1234 10 ชั่วโมงที่ผ่านมา

    අපායෙ සද්දේ ඔහොම ඇහෙන්නෙ නෑ.සාමාන්‍ය මිනිස් මනසකට ඕවා ගෝචර වෙන්නෙ නෑ. අහනවනම් මන දියුණු කරන්න ඕනි.

  • @nilminidasanayake862
    @nilminidasanayake862 4 วันที่ผ่านมา

  • @bopagepiyarathne552
    @bopagepiyarathne552 13 วันที่ผ่านมา

    හොඳ විග්‍රහයක්

  • @sheronsilva734
    @sheronsilva734 19 วันที่ผ่านมา +3

    9h

  • @buddhibmw747
    @buddhibmw747 9 วันที่ผ่านมา

    sewilla magazine eka nedda

  • @indikajayadewa5889
    @indikajayadewa5889 19 วันที่ผ่านมา +1

    👍👍👍

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @MrYaka-mc6lq
    @MrYaka-mc6lq 15 วันที่ผ่านมา

    හරියට වර්ෂ, ඉලක්කම් බලලා voice කරමුද මහත්මයා😊 sound mute කිරීම රසවින්දනයට බාධාවක්😢

  • @Achi_a
    @Achi_a 13 วันที่ผ่านมา

    ඇතුලාන්තයේ වෙන තෙරපුමත් එක්ක එන ශබ්දයක් වෙන්න බැරිද ? 🤔

  • @venuraweerasingha5684
    @venuraweerasingha5684 18 วันที่ผ่านมา +1

    16:35 well to hell

  • @amilaindrajith8431
    @amilaindrajith8431 16 วันที่ผ่านมา

    Pira mida gana video eakak 😊

  • @MalkaDilshan-h2l
    @MalkaDilshan-h2l 19 วันที่ผ่านมา

    18.40-18.55 E tika nam maru 😁

  • @UnknownUserUnknown-mi3jp
    @UnknownUserUnknown-mi3jp 19 วันที่ผ่านมา

    Chernobyl Power Plant Destroy Video 1k One 😊 ❤

  • @RamithD
    @RamithD 19 วันที่ผ่านมา

    Perfect 👍

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ ❤
      යාලුවන්ටත් බලන්න Share කරමු 🤗

  • @shirleyaaron2169
    @shirleyaaron2169 19 วันที่ผ่านมา

    For we know that the whole creation groaneth and travaileth in pain together until now. Romans 8: 22

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 19 วันที่ผ่านมา

    🎉🎉❤❤👌👌🌟

    • @VidusaraOnline
      @VidusaraOnline  17 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු