ජීවන අමෘතය සොයාගත්තා ද? | පිස්සු හැදෙන රස විද්‍යාව 🥴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • 'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusarasciencemagazine
  • บันเทิง

ความคิดเห็น • 127

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +5

    2024(23) සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඉදිරිපත් වන සියලුම දරුවන් වෙනුවෙන් ගෙන ආ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව
    ඔබ දන්නා විභාග අපේක්ෂකයින් සමඟ බෙදාගන්න.
    GCE O/L 2024 | Mathematics Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Vishwajith
    th-cam.com/users/livewWkH8mXWDyA?feature=share
    GCE O/L 2024 | ICT Model Paper | අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | | Mr. Nirosha Silva
    th-cam.com/users/live9bt_-EWCpUE?si=LodELAX6KiPeNVN8
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 01
    th-cam.com/users/livejOPS76h3ZYA?feature=share
    GCE O/L 2024 | Science Model Paper | 2024 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් | Mr. Upul Jayasoma - Part 02
    th-cam.com/users/liveBiyQFl1LYxQ?feature=share
    විභාග ශාලාවට යන්න කලින් මේ ටික දැනෙගෙන යන්න | විභාග කොමසාරිස් ජනරාල් H. J. M. C. අමිත් ජයසුන්දර
    th-cam.com/video/SX-tcoSaYu8/w-d-xo.html

  • @H100R-w8n
    @H100R-w8n 3 หลายเดือนก่อน +17

    හරිම ලස්සනට සිත් ගන්නාසුලු විදිහට ඔබතුමා වැඩසටහන ඉදිරිපත් කරනවා කතෘතුමා..😊❤

  • @user-ow4ij1hz5w
    @user-ow4ij1hz5w 3 หลายเดือนก่อน +9

    සිංහල කියන්නේ ලෝකේ තියෙන අපහසුම භාෂාවක්..ඒ භාෂාව භාවිතා කර විද්‍යාත්මක ගවේෂණයක් ඉදිරිපත් කිරීම පහසු කටයුත්තක් නෙමේ..ඔබ එම අභියෝගය ජයගෙන ඉතා සිත්ගන්නා අයුරින් මෙම වැඩසටහන ඉදිරිපත් කරනවා.ඔබට ජය 👏

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      🤗❤

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +1

      ලෝකයේ තිබෙන අති ආරක්ශක රහස් බාශාවක් තමයි සිංහල කියන්නේ .. සිංහල බාශාවෙන් වින්ඩෝව්ස් එකක් හැදුනොත් එය ලෝකයේ මිල අධිකම වින්ඩෝව්ස් එක වෙනවා..

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda หลายเดือนก่อน

      ​@@ruwanhettiarachchi6980ඒ කිව්වේ මචන් තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන් ද

  • @prasannaniroshan1562
    @prasannaniroshan1562 3 หลายเดือนก่อน +5

    සුපිරි යි අංකල් හරිම ආසාවෙන් බලන්නෙ.ජය!

  • @sewangalaapi7788
    @sewangalaapi7788 3 หลายเดือนก่อน +3

    ඔබතුමා අබිරහසක් ගැනම ගෙන එනවා නම් ඉතාම සතුටුයි ...❤❤❤

  • @lalithyaariyarathna
    @lalithyaariyarathna 3 หลายเดือนก่อน +8

    "The Alchemist" - "සන්තියාගෝ නම් සැරිසරන්නා"
    සුපිරි කෘතියක් පුලුවන් නම් හොයාගෙන කියවන්න !!

  • @MrPraveenmahesh
    @MrPraveenmahesh 26 วันที่ผ่านมา

    ඔබතුමාව දැකීමත් සතුටක්. සුපිරි ඉදිරිපත් කිරීමක්. විදුසර සගරාව ජනප්‍රිය වුනේ ඔබතුමා කතෘවරයා නිසා.

  • @kavindumihiranga755
    @kavindumihiranga755 3 หลายเดือนก่อน +5

    දෙවනි ලොකයුද්දයේ මාරන්තිකම සටනක් වන starlingard යුද්දය ගැන වීඩියෝ එකල් කරන්න.

  • @mireshkavinda318
    @mireshkavinda318 3 หลายเดือนก่อน +5

    සෑහෙන්න වටිනවා..ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අනර්ඝයී..❤️

  • @PadminiDisanayaka-zs7ke
    @PadminiDisanayaka-zs7ke 2 หลายเดือนก่อน +1

    ඇත්තෙන්ම නොදන්නා දෙයක් දැන ගත්තා, ඔබට ගොඩාක ස්තුතියි

  • @slcreations4
    @slcreations4 3 หลายเดือนก่อน +1

    ඇත්තටම සිත් ඇද බැඳ ගන්නා ඉදිරිපත් කිරීමක්. හරිම වටිනවා ඔබතුමාට බොහොම ස්තූතියි 🙏👍🔥

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 วันที่ผ่านมา

    මෙනයින් ජනතාවගේ විද්‍යාත්මක සාක්ශරතාව ඉහළ යනවනම් වටිනවා!!!

  • @sgeeth
    @sgeeth 3 หลายเดือนก่อน +3

    හැමදාම සුපිරියක් තමා අංකල් 🎉❤

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 3 หลายเดือนก่อน +3

    බුදු දහම+ විශ්වය+ පෘථිවි වාසීන් නොවන වෙනත් ජීවය + පුනරුත්පත්තිය+මනෝවිද්‍යාව
    මේ මේ මාතෘකාව පිළිබඳව කතා කරන්න...❤❤❤❤

  • @supunhewawasam
    @supunhewawasam 3 หลายเดือนก่อน +2

    අතිශයින් ම වැදගත් වීඩියෝවක්!❤

  • @Sampath116
    @Sampath116 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සන වැඩසටහනක. ඒත් කෑලි කෑලි ලංකාවට ඉන්දියාවෙන්නම් ආවෙ නෑ. ලංකාවෙන් දැනුම පිටට ගිහින් ලංකාවෙ විනාශ උනා😢

  • @kdgimhank
    @kdgimhank 3 หลายเดือนก่อน +2

    20:48 අනිවා කියවලා බලන්නම්. ඔබ තුමාගේ ඉදිරිපත් කිරිම හරිම ලස්සනයි වගේම ඔයා විද්‍යාවට තියන ආදරය සහා කරන දෙට තියන ආදරය හොදින් අපිටත් දැනෙනවා සතියට දෙකක් දැන්මත් අපට ආසවේන් අපේ දැනුම වැඩි කරගන්න පුළුවන්.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      ස්තුතියි ඔබේ අදහස්වලට
      රැඳීසිටින්න 🤗❤

  • @randomit7797
    @randomit7797 3 หลายเดือนก่อน +1

    ඔබතුමාගේ ඉදිරිපත් කිරීම හරිම ලස්සනට සිත් ගන්නාසුලු විදිහට ඉදිරිපත් කරනවා.

  • @clintsanjayahettiarachchi8144
    @clintsanjayahettiarachchi8144 หลายเดือนก่อน

    සුපිරි..

  • @asangaekanayake3326
    @asangaekanayake3326 3 หลายเดือนก่อน +1

    අවසානය present කරන ව්දිහ නම් පට්ටම excellent ..thank you so much ..🙏🙏🙏🙏

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 3 หลายเดือนก่อน +2

    අම්මෝ, අන්තිම ටික... 😅😂

  • @rawindulakshan5002
    @rawindulakshan5002 2 หลายเดือนก่อน

    මේ දේවල් අඩුවෙන් කතා වෙන කාලෙක මෙවැනි වැඩසටහනක් කලාට ස්තූතියි 😊❤

    • @VidusaraOnline
      @VidusaraOnline  2 หลายเดือนก่อน +1

      ඔබේ යහලුවන්ටත් බලන්න Share කරන්න 🤗❤

  • @ugcmadu3286
    @ugcmadu3286 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ අන්තිම ටික 😂😂😂😂😂

  • @sameennishan5289
    @sameennishan5289 3 หลายเดือนก่อน +2

    මට මේ වීඩියෝ එක බලපු මුලු කාලයම හිතට ආවෙ ඉස්සර කාලෙ හිටිය කියන , එක එක දේවල් හැලි වල දාල තම්බන, මිනිස්සු පැහැරගෙන එන මායා කාරයො ගැන, සමහර විට එහෙම කතා හැදෙන්න ඇත්තෙ මෙයා ල නිසා වෙන්න ඇති

    • @gihankaushalya2876
      @gihankaushalya2876 3 หลายเดือนก่อน

      නිල් කුරුමිට්ටො කාටුන් එක මතක් වෙනවා

  • @senarathweerasekara252
    @senarathweerasekara252 3 หลายเดือนก่อน +5

    රාවණා Alchemist කෙනෙක් කියල අහල තියෙනවා ...

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 2 หลายเดือนก่อน

      රාවණාගේ මහ එකා

    • @BinuraAloka-fe4vk
      @BinuraAloka-fe4vk หลายเดือนก่อน

      ඔව් රාවණාට කියන්නේ රසවෙදකමේදී උග්‍ර විෂ වර්ග එක්ක පිණුම් ගහාපු කෙනෙක් විදිහට හදුන්වලා තියෙන්නේ

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 วันที่ผ่านมา

    Good programme

  • @BandaraCreations
    @BandaraCreations 3 หลายเดือนก่อน +1

    වෙනම අබිරහස් ගැන සීරීස් එකක් ඔනේ... ඩීසල්ගේ මරණය අබිරහසක් කියලා දැනගත්තේ මේකෙන්
    .....

  • @sirbimsaranadirangaalmedaa403
    @sirbimsaranadirangaalmedaa403 3 หลายเดือนก่อน

    Thank you a lot for your great explanation.

  • @kavindagihan
    @kavindagihan 2 หลายเดือนก่อน

    Fantastic, this is very interesting and I reaaly appreciate your effort.

  • @BinuraAloka-fe4vk
    @BinuraAloka-fe4vk หลายเดือนก่อน +1

    රසවෙදකමේදී පංච ලෝහ හා පාෂාණ වර්ග උරච්චි කරලා ගන්න බවක් ආයුර්වේයේ හෝ හෙල වෙදකමේ සදන් වෙලා නෑ හැබැයි ඒ සේරම භෂ්ම කරලා ගන්නවා රසදිය නයි විෂ වගේ දරුණු විෂ වර්ග විෂ මාරණය කරලා රසවෙදකමේදී යොදාගන්නවා රවණා රජ්ජුරුවෝ කියන්නේ රසවෙදකමේදී උග්‍ර විෂ වර්ග එක්ක පිණුම් ගහාපු කෙනෙක් විදිහට හදුන්වලා තියෙන්නේ හැබැයි රාවණාට ඒ දැනුම දුන්නේ ඔහුගේ සීයා පුලස්ති ඍෂි..

  • @chamilanilushi3231
    @chamilanilushi3231 3 หลายเดือนก่อน +3

    රස වෙදකමේ ආරම්භය මම අහල තියෙන විදියට නම් ලංකාවේ. රාවනා රජතුමා තමයි ඒක පටන් ගත්තේ..අදටත් රස වෙදකම හදාරපු අය ලංකාවෙ ඉන්නවා..ස්වභාව දර්මයට පිටින් ගිහින් හොයාගත්ත බොහෝ දේවල් අද ලෝකෙ මිනිස්සු භාවිතා කරන්න මනුෂ්‍ය වර්ගයාගේ විනාසෙට. ඒක අපි හැමෝටම පේන යතාර්තය..

    • @beyondbdd4278
      @beyondbdd4278 3 หลายเดือนก่อน +3

      රාවනා කියලා කෙනෙක් හිටිය බවට සාධකයක්වත් නෑ.. ඒ නිසා අපේ චූන් අපිටම චූන් කතා වලට චූන් වෙන්න එපා

    • @vimukthisenarathne3610
      @vimukthisenarathne3610 2 หลายเดือนก่อน

      රාවණාගේ මහ එකා පටන් ගත්තේ😅

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 14 วันที่ผ่านมา

      ඨිපර් වෙන්න එපා රාවනා තමා ලෝකේ පලවෙනි වාහන හොරා.

    • @charakaamayantha_ca9784
      @charakaamayantha_ca9784 4 วันที่ผ่านมา

      @@beyondbdd4278 කියලා වැඩක් නෑ

  • @thilinarajapaksha1711
    @thilinarajapaksha1711 3 หลายเดือนก่อน +2

    9:06 Leonard Hofstadter 😂

  • @upendraindrajith8679
    @upendraindrajith8679 2 หลายเดือนก่อน +1

    සුපිරි ඉදිරිපත් කිරිම

  • @Kawidusathsara1
    @Kawidusathsara1 2 หลายเดือนก่อน

    සුපිරි 😒👈🙏🙏😒👈😅😂😂😅😅🎉🎉😅🎉😊😂😂🎉😅😢😊😊❤😄👈😒👈😒🙂♥♥♥♥

  • @rajithasiriwardana722
    @rajithasiriwardana722 3 หลายเดือนก่อน +1

    Great work 💪💪💪

  • @sgeeth
    @sgeeth 3 หลายเดือนก่อน +3

    හව් සෑඩ් අංකල් 😁🤦🎉

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 3 หลายเดือนก่อน

    Subscribed , addicted, waiting for the next video ❤❤❤

  • @gamagews
    @gamagews 3 หลายเดือนก่อน +2

    පිස්සු හැදෙනවා දැං ඉතිං වීඩියෝ එක එනකං...😊❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      හෙට උදේ 10ට 🤗

  • @divasrilanka
    @divasrilanka 3 หลายเดือนก่อน +1

    Mystry dewal abirahas wage video tikak genna

  • @DhanushkaChathuranga14k
    @DhanushkaChathuranga14k 2 หลายเดือนก่อน

    Thank you Sir ❤❤❤❤

  • @nondiproduction1857
    @nondiproduction1857 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබතුමාට ❤🥰🥰

  • @chinthakajayathilake1742
    @chinthakajayathilake1742 3 หลายเดือนก่อน +6

    මේක යුරෝපා දැනුමක් නොවෙයි අපේ අතිපුරාණ දැනුම. අපේ ඉපැරණි පොතක් වන රසරාජසුන්දරයෙහි මේ ඖෂධ ගැන තියනව.

    • @thehiddenfalcons
      @thehiddenfalcons หลายเดือนก่อน

      ඒ පොත මොකක්ද

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 หลายเดือนก่อน +5

    ඔබ අරවින්ද ගැන කියන්න කලින්ම මට විරාගයේ අරවින්දව මතක් වුනා ( විරාගය ලියපු මාටින් වික්‍රමසිංහ මහතාගේත් මේ අල්කෙමි ගැන විශ්වාසයක් තිබුනාද දන්නේ නෑ) ආවර්තිතා වගුව බැලුවහම නම් පෙනෙන්නෙ සමහර මූල ද්‍රව්‍ය වල පරමානු ඉලෙක්ට්‍රෝන එකක් දෙකක් එහෙ මෙහෙ කරාම රත්රන් හැදෙන්න පුලුවන් කියා තමයි කරන්න බැරි එක තමයි අවුල

    • @ruwanhettiarachchi6980
      @ruwanhettiarachchi6980 หลายเดือนก่อน +1

      දැනට සොයාගෙන තියෙන අවසානම අංශුව තමයි න්‍යාශිඨික අංශු.. එය තවත් කොටස් වලට කඩන්න අව් 50 විතර ඉඳන් තවම උත්සාහ කරනවා..
      ඉලෙක්ට්‍රෝන , නියුට්‍රෝන අංශු තාපයේ අවසාන අංශු.. එයත් කඩන්න තවම උත්සහ කරනවා.. දැනට Newyork විශ්වවිද්‍යාලයක විශාල මැශින් එකක් හදලා උත්සහ කරනවා..

    • @iew1683
      @iew1683 หลายเดือนก่อน

      ඇත්ත විරාගයේ අරවින්දත් රත්‍රන් හදන්න උත්සාහ කරානෙ

  • @user-kc8pj3gt6m
    @user-kc8pj3gt6m 3 หลายเดือนก่อน +1

    👍👍

  • @yohankawinda-hs6oy
    @yohankawinda-hs6oy 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @sandaruwansan5683
    @sandaruwansan5683 3 หลายเดือนก่อน

    Nice 👍👊

  • @priyahettiaracchi4791
    @priyahettiaracchi4791 3 หลายเดือนก่อน

    👍❤👍❤❤

  • @nishamitilakaratne8460
    @nishamitilakaratne8460 2 หลายเดือนก่อน +1

    Obatuma ayurwedaye rasasastraya adyanaya nokara torture idiripath kireema gena kanagatui.adatath ayurvedaye Boho aushada rasa oushada yodagena,muladrwya rasayanika pratikriya yam kramaweda walata oushada nishpadanayata yodagannawa ita sartakawa

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 4 วันที่ผ่านมา

    9:00

  • @nuwanchathuranga
    @nuwanchathuranga 2 หลายเดือนก่อน

    Ravi kumadesh alcamis da?

  • @dineshbuddhika9036
    @dineshbuddhika9036 หลายเดือนก่อน

    💪👍👍👍❤️🙏

  • @chamichami9611
    @chamichami9611 2 หลายเดือนก่อน

    Anunaki video ekak karan

  • @ilsara
    @ilsara 2 หลายเดือนก่อน

    ෆිලෝසෆර් ස්ටෝන් කිව්වම මතක් උනේ හැරී එකෙන්ම

  • @dananjayamangala8917
    @dananjayamangala8917 3 หลายเดือนก่อน

    ❤❤

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 3 หลายเดือนก่อน +1

    මෙම මහා මිනිස් ලෝකය තුළ ජිවත්වෙන මිනිසුන්ට සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජිවත්වීමට අත්‍යාවශ්‍ය කරන සොභාවික දැනුම හෙවත්, ජීවමාන සරල සත්‍ය මිනිසුන් තවම දන්නේ නැත.
    මහා බක පන්ඩිතයන් වශයෙන් හැසිරෙන
    මිනිසුන් තවමත් නොදන්න දේවල් නිවැරදිව අවබෝධ කරගනිමු.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දීලා තියෙන්නේ මොකටද කියලා දන්නේ නැත.
    මෙම මහා වාසනාවන්ත මිනිස් ජීවිතය අපට ලබා දෙන්නේ කවුද කියලා දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා කාන්තාවන් දන්නේ නැත.
    කාන්තාවක් කියන්නේ කවුද කියලා පිරිමින්ද දන්නේ නැත.
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා පිරිමින් දන්නේ නැත
    පිරිමියෙක් කියන්නේ කවුද කියලා කාන්තාවන්ද දන්නේ නැත
    තමන් සතු එකම වස්තුව වන සදා අමරණීය ආත්මය ගැන දන්නේ නැත.
    මේ මහා මිනිස් ලෝකය තුළ සොභාවික චරිත සහ අස්වාභාවික චරිත වශයෙන් චරිත වර්ග දෙකක් තියෙන බව දන්නේ නැත.
    අස්වාභාවික වර්ගවාදී පවුල ගැන දන්නේ නැත.
    සොභාවික මාතෘමූලික පවුල ගැන දන්නේ නැත.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    සොභාවික සමාජවාදී හෙවත්,
    ජනතාවාදී ආර්ථික ආයතනය ගැන දන්නේ නැත.
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන දන්නේ නැත.
    මුදල් කියන්නේ මොනවද කියලා දන්නේ නැත.
    රාගය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය ගැන දන්නේ නැත.
    නිර්මල පිවිතුරු ආදරය ගැන දන්නේ නැත.
    පරම රමණීය අමරණීය වෙන දිව්‍යමය ප්‍රේමයේ මධුසමය ගැන දන්නේ නැත.
    දිව්‍යමය ආදරයේ වසන්ත කාලය ගැන දන්නේ නැත.
    සොභාවික දේශපාලන පක්ෂය ගැන දන්නේ නැත.
    අස්වාභාවික දේශපාලන පක්ෂ ගැන දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම්,
    මහා බලගතු සදාතණික ධර්මය හෙවත් යුනිවර්සල් ලෝ එකට අවනත වෙලා සතුටින් සාමයෙන් සමගියෙන් නිදහසේ ජීවත් වෙන ආකාරය දන්නේ නැති නිසා
    පුද්ගලවාදයන් තුළ අතරමං වෙලා
    වැඩකට නැති බහුභූත වලින් සහ ක්‍රෝධයෙන් වෛරයෙන් මනස පුරවාගෙන,
    මොළයටත් ශරීරයටත් හැකි උපරිමයෙන්ම වධ දීලා
    විදින්නට දීලා තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය මැරෙන තුරුම විදවලා,
    මරණයෙන් පසුවත් සතුන් සහ යකුන් වශයෙන් උපත ලබමින් නැවත මිනිස් ජීවිතයක් ලබන්නට වරම් ලබා දෙන තුරු අවුරුදු දස දහස් ගණනින් සංසාර දුක විදවන්න පරලොව යනවා.
    ඒක නිසා ලොකුකම්, චන්ඩ්කම් මහමුදළි අතහැර දමලා අනුන්ට වෛර කරන්නේ නැතුව,
    ජීවමාන සරල සත්‍ය අවබෝධ කරගැනීමට නොපමාව උත්සාහ කරන්න.
    නැතිනම් ඉතින් පරාජිතයෙක් වශයෙන් මැරෙන තුරුම විදවලා මැරිලත් විදවන්න වෙනවා.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.
    💚💚💚💚💚

    • @Devil678-j9j
      @Devil678-j9j หลายเดือนก่อน +1

      ඉතිම් උබට තියෙන ඔක්කොම ප්‍රස්න වලට උත්තරෙ එකය් ඒක තමා බුදු හාමුදුරුවෝ අවුරුදු ගානක් මහන්සි වෙලා අවබෝද කරගට් නිවන

  • @chanuka81
    @chanuka81 3 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน +1

      අද උදේ 10ට බලමු

  • @restorationofdirty
    @restorationofdirty 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @ranasinhemuththettugenayan2433
    @ranasinhemuththettugenayan2433 3 หลายเดือนก่อน +1

    මට මතක් වූයේ මහෝෂද උපත

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +1

    ඩීසල් එන්ජිම සොයාගත් රුඩොල්ෆ් ඩීසල්ට මොකද වුණේ?
    th-cam.com/video/WJy0HYWMdCY/w-d-xo.html

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 2 หลายเดือนก่อน +2

    මහත්තයෝ ,,ලංකාවෙ හිටියේ බූතයෝද ඒ කාලේ,හෙළ වෙද කමේ,,රාවණා ගේ කාලයේ,,❤😂😂😂

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน +1

    ඉපැරැණි මිසරයෙන් හමු වූ උපත් පාලන සාක්ෂිය
    th-cam.com/video/n0ViSGCo2og/w-d-xo.html

  • @dulariperera1510
    @dulariperera1510 22 วันที่ผ่านมา

    Hoda danumak labuna obata tuti.

  • @wow2337
    @wow2337 3 หลายเดือนก่อน

    එතකොට, රසදිය engines

  • @Slgame-hk8xs
    @Slgame-hk8xs 3 หลายเดือนก่อน

    Harry potter නිකලස් ෆැමෙල්

  • @tutuyt5922
    @tutuyt5922 3 หลายเดือนก่อน

    Mona mgulkda bn mea😂😂😂

    • @VidusaraOnline
      @VidusaraOnline  3 หลายเดือนก่อน

      උදේ 10ට බලමු 😉

  • @vimukthisenarathne3610
    @vimukthisenarathne3610 2 หลายเดือนก่อน

    මේක තනිකරම ආයුර්වේදයට අයිති විෂයක්.ධන්වන්තරී මහරිශි තුමා තමයි ආයුර්වේදය පෘථීවියට ගෙනාවේ

  • @Kawidusathsara1
    @Kawidusathsara1 2 หลายเดือนก่อน

    🎉🎉😅😂❤😂😮🎉🎉😅😅❤😊❤❤

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    විශ්වයේ ඇත්තට ම අපි තනි වෙලා ද? th-cam.com/video/nbqrmUPWd_A/w-d-xo.html

  • @kamaldammika7280
    @kamaldammika7280 3 หลายเดือนก่อน

    Rasa vidyawa Awrudu 5000 eparani Rawana Raja thuma ge shilpayak ...Indiyaeata giye Lankawen

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    අදටත් නොවිසඳුණු එවරස්ට් අභිරහස th-cam.com/video/avpKAIPNbzA/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    ඔබ හෝ මම කියා කෙනෙක් නෑ කිව්වොත් විශ්වාස කරනවා ද?th-cam.com/video/CVMt3KUbjpo/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    21වන සියවස බිහිකළ නිකොලා ටෙස්ලා
    th-cam.com/video/XZKuP9o4fmw/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    ලොවක් කම්පාකළ MH 370 අභිරහස
    th-cam.com/video/XeUF_yg8wpU/w-d-xo.html

  • @udarakeshan30
    @udarakeshan30 3 หลายเดือนก่อน

    Nice 🤍

  • @kamaldammika7280
    @kamaldammika7280 3 หลายเดือนก่อน

    Pls correct, this history can't accept 🙏

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    9 දෙනෙකුට මරු කැඳ වූ ඩයට්ලොව් අභිරහස
    th-cam.com/video/-Ap0zNAIzck/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    ඇහුවත් බය හිතෙන Zombie කතාව ඇත්තක් වෙයි ද?
    th-cam.com/video/l3OKFCV5MU4/w-d-xo.html

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    පැසිෆික් සයුරේ සැඟව ගිය එමීලියා එයාහාර්ට්
    th-cam.com/video/K8ZwY4zHMO8/w-d-xo.html

  • @vinushasilva9179
    @vinushasilva9179 2 หลายเดือนก่อน

    "අන්තිම ටික How sad කියවලා බලන්න ආසා හිතෙයි." මේ වගේ එකක් විද්‍යා වීඩියෝවකට නොගැලපේ

  • @anselmcamilus6881
    @anselmcamilus6881 2 หลายเดือนก่อน

    ඔබ දැක්කෙ නැති කිරි උතුරන කතාවල් කිමෙදි පක්පාති කියන්න එපා ඔබ දැකපු දෙයක් නොවෙ ඔබෙ මතය සමගම ඔබ අදහන ආගම බෞද්ධ ,ඒකට z
    සම්බන්ධයක්, තිබෙනවා නෙද..?ඒ ඔබෙ විස්වාසය පදනම් කරන්න එපා.., අවුරුදු දාහාස් ගානක් පැරණි ආගමක් වන යුදව්වරු කතොලික ඕර්තඩොක්ස් විවිධ ,ක්‍රිස්තියානි සභාවල්, අවුරුදු 10,000 පෙර සිට පිළිගැනිමට හැක ලිඛිතව පෙන්ඩ තිබෙන පෙරමිඩ ඇතුලු විවිධ ඉස්තාන මැද පෙරදිග සාක්ෂි පෙරමිඩ ගැන අවදෑනය කරමින් කතා කිරිම ,ඔබෙ දානයට බුදු රජාණන් වහන්සේට අවුරුදු කීයද,? පොරමිඩයට පෙර පැවති එන අවුරුදු කියද.,? අවුරුදු 10.000 පෙර සිට ඔබ දකින සාක්ෂි මත ඉදිරියට යන්න,...වෙනත් නි්තියා මත යැමෙදි,ඔබ අපහසු තාවයට පත් නොවි පෙනෙන්න තිබෙන සාක්ෂි අනු ගමනය කරන්න..,

  • @VidusaraOnline
    @VidusaraOnline  3 หลายเดือนก่อน

    රජුන්ගේ නිම්නයේ සාපයේ අභිරහස
    th-cam.com/video/PodoLi-6B68/w-d-xo.html

  • @heshanthadb
    @heshanthadb 3 หลายเดือนก่อน

    ගත යුත්තක් නැහැ. අපරාදෙ අපේ වෙලාව.

    • @sachithmadushanka9902
      @sachithmadushanka9902 3 หลายเดือนก่อน

      හා..බලන්න එපා පල

    • @ilsara
      @ilsara 2 หลายเดือนก่อน

      නොබලා ඉදපන් බකපණ්ඩිතයා

    • @heshanthadb
      @heshanthadb 2 หลายเดือนก่อน

      @@ilsara umbala wage melo deyak Gena nodanna gobbayanta hodai

    • @ilsara
      @ilsara 2 หลายเดือนก่อน

      @@heshanthadb උබ ඇයි සකල කලා වල්ලභද 😂 පලයන් ගෝතයෝ යන්න ගෝතමූනා

  • @skysilva
    @skysilva 3 หลายเดือนก่อน

    ❤❤