අතුරුදහන් වූ රොවනොක්ස් ජනපදය | ඇමරිකාවේ පළමු ඉංග්‍රීසි කොළනියේ අභිරහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • 'Science Watch' - your weekly dose of science wonders! Tune in every Sunday at 10 AM on Vidusara Online TH-cam channel. 🕙 Don't miss out on our journey through the world of science!
    විදුසර - ශ්‍රී ලංකාවේ පළවන එකම පොදුජන විද්‍යා ප්‍රකාශනය.
    විද්‍යා ලෝකයේ නවතම තොරතුරු සඳහා පිවිසෙන්න:
    👉 Facebook / vidusara
    👉 Instagram / vidusara.lk
    👉 Twitter / vidusaranews
    👉 LinkedIn / vidusara-science-magazine
    👉 Telegram Channel t.me/vidusaras...

ความคิดเห็น • 199

  • @gamagews
    @gamagews หลายเดือนก่อน +12

    ඕනෑම මාතෘකාවක් රහකරල ඉදිරිපත්කරන්න ඔබට තියෙන්නේ සුවිශේශම හැකියාවක්.❤❤❤

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +10

    ජපන්නු චීනයේ යෙන් කින් ප්‍රදේශය ආක්‍රමණය කරද්දි සිදු කරපු සංහාරය ගැන එකක් කරන්න. Yenkin Massacre. ලෝක ඉතිහාසය වෙච්ච බිහිසුණුම සංහාරයක්😢

    • @Rabi83
      @Rabi83 หลายเดือนก่อน +1

      මාත් ඒ ගැන අහලා තියෙනවා නමුත් ලොකු විස්තරයක් දන්නෙ නැ.ගොඩක් අය නොදන්න කතාවක් ඒක 👍

  • @upendraindrajith8679
    @upendraindrajith8679 หลายเดือนก่อน +5

    ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරිමක්.. මහත්මයාණෙනි රතු ඉන්දීයනු නායක සියෙටෙල් අමරිකානු ජනාධිපතිවරයා වෙත යවපු ලිපිය ගැන ඉදිරිපත් කිරිමක් කරන්න..

  • @roshanepa2234
    @roshanepa2234 หลายเดือนก่อน +6

    පාසල් කාලයේ විදුසර පුවත්පත කියවද්දී අදටත් මතක ලිපි 2ක් තිඛෙ.එනම් මැම්පිගුවාරි එනතුරු සහ සීලකාන්ත තල්මසා ❤

  • @sgeeth
    @sgeeth หลายเดือนก่อน +20

    සුපිරියක් තමා අංකල් 👌😊

    • @pakaya8007
      @pakaya8007 หลายเดือนก่อน +2

      කන්දේ අයියා

  • @siraseen3096
    @siraseen3096 หลายเดือนก่อน +4

    ආය ඉතිං ෆිල්ම් එකක් බැලුවා වගේ සුපිරි..❤ ආදරෙයි සර්

  • @chandanaprasad5618
    @chandanaprasad5618 หลายเดือนก่อน +4

    අදත් සුපිරියක් . ..... අත්භූත , ඇමසන්. මරියානා වගේ තැන් ගැන, ඒවා හොයන්න ගිය අය ගැනත් එකක් කරමු

  • @oshandachathuranga8829
    @oshandachathuranga8829 หลายเดือนก่อน +9

    රාජාණ්ඩු වලට අයිති වෙලා තිබුණු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත් එක්සත් ජනපදයට ජය 🇺🇸❤️‍🔥

  • @Ma_nu77
    @Ma_nu77 หลายเดือนก่อน +7

    අතුරුදන් වූ ඇට්ලැන්ටිස් නගරය ගැන වීඩියෝවක් ඕනෙ❤️

  • @nadeekagunathilaka4895
    @nadeekagunathilaka4895 หลายเดือนก่อน

    අංකල් ඔයා කතා කරන විදිහ හොදට තේරෙනවා

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +4

    ලෝකප්‍රකට ලයිකගර්ස් කුසලානය ගැනත් එකක් කරන්න ඒක පිටිපස්සෙ තියෙන විද්‍යාව සහ තාක්ෂණය ගැන, එම කුසලානයත් සතු කරගත්, ලෝකයේ මුදල් බලය පාලනය කරන මහා බලවත් rothschild ෆැමිලි එක ගැනත් එකක් කරන්න👍.(ඔබතුමා එකින් එක කරනවනම් topics ලොරියක් කියන්නම්🙂)

  • @deshanisilva516
    @deshanisilva516 หลายเดือนก่อน +10

    හැමදාමත් වගේ කුතුහලය දනවන විශිෂ්ට ව්ග්‍රහ කිරීමක් ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +3

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @Rabi83
    @Rabi83 หลายเดือนก่อน +3

    ලොක ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියවලා තියෙනවා.නමුත් රොවනොක් ජනපදය ගැන ඇහුවේ අද.ගොඩක් ස්තුති සර්.සතියට video දෙකක් වත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 👍

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i หลายเดือนก่อน +4

    බුදුසරණයි මහත්තයට. හොද පැහැදිලි කිරීමක්.❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน +1

    සර් එක්සත් ජනපදය ආරම්භය හා ව්‍යාප්තිය ගැන වීඩියෝවක් කරන්න

  • @user-xb9un3ud6h
    @user-xb9un3ud6h หลายเดือนก่อน +3

    සතියට video දෙකක් වත් ඕනේ දැන් නම්

  • @Sudesh_Wickramasooriya
    @Sudesh_Wickramasooriya หลายเดือนก่อน +7

    ඉතින් Croatoa කියලා ලියලත් තියනවා නම් ඒ island එකට ගිහින් එහේ ඉන්නවද කියලා පරික්ශා කලෙත් නැත්තම්, ඇයි කාටවත් උපකල්පනයක් ගොඩනගන්න බැරි ඇත්තටම ජනපද වාසීන් එහේ ගියා කියලා 🤔

  • @rajeevherath807
    @rajeevherath807 หลายเดือนก่อน

    👍😀 hoda denuma dena videovak .sinhala wachana hahiyata kiana .amuthu sinhala kiyanakota e kathawe rasa nethi venawa .

  • @greenmango4558
    @greenmango4558 วันที่ผ่านมา

    Voc company පැරණි පෙරදිග ඉන්දියා welada සමාගම්, ප්‍රංශ සහ Spanish company , නාවික කටයුතු ගැන ❤🎉🎉

  • @IwanSenarath577
    @IwanSenarath577 หลายเดือนก่อน

    සති අන්තයේ විතරක් නොවේ,සතියේ හැම දවසෙම උනත් සර්ගෙ වැඩසටහන් බලන්න පුළුවන්..දිගටම මේ වගේ වැඩසටහන් කරන්න..❤😊

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 หลายเดือนก่อน

    මෙය මා දැනගත් අළුත් කරුණක්. ස්තූතියි ඔබතුමාට්

  • @sfiro4558
    @sfiro4558 หลายเดือนก่อน +5

    Like 100 k ona

  • @Harsh34529
    @Harsh34529 หลายเดือนก่อน +3

    අදත් සුපිරිම වීඩියෝ එකක්❤️❤️❤️

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @nondiproduction1857
    @nondiproduction1857 หลายเดือนก่อน

    රසවත් ...❤️😊

  • @pakaya8007
    @pakaya8007 หลายเดือนก่อน +2

    ච්ච්යාගේ රොකට් එකට උනා වගේ තමයි 😂

  • @VickyJ-77
    @VickyJ-77 หลายเดือนก่อน +2

    හොදින් පැහැදිලි කරනවා..ස්තූතියි ඔබට

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @achalankakathriarachchi6339
    @achalankakathriarachchi6339 หลายเดือนก่อน +2

    ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. නමුත් මහත්මයා "ජනපදිකයන්" යන්න උච්චාරණයේදී "ජාන පදිකයන්" ලෙස උච්චාරණය වීම නිවැරදි වුණා නම් තවත් දුරටත් හොඳයි. මෙම කාර්යය දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 หลายเดือนก่อน

      සැමවිටම නැතත් ජාන පදිකයන් ලෙස තමයි කියන්නෙ

  • @jeewanlk9767
    @jeewanlk9767 หลายเดือนก่อน +4

    සර් අවුරුදු 13000 ට කලින් අභ්‍යාවකාශගත කරලා කියලා හිතන පෘථිවිය වටා කක්ශගත කරලා තියන black knight satellite එක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද.ඒක 2012 දී ඇමෙරිකාව විනාශ කලා කියන කතාව ඇත්තද..

  • @ashoknalakabopearachchi5574
    @ashoknalakabopearachchi5574 หลายเดือนก่อน

    හැමදාමත් වගේ සුපිරියක්මයි 👍🙏

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 หลายเดือนก่อน

    දැනුම ගේන ඔබට ස්තුතියි❤❤❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @tharakasupun9706
    @tharakasupun9706 7 วันที่ผ่านมา

    Uncle oya maru . Oya kathawa film ekak wage denawa. Thank you so much ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  6 วันที่ผ่านมา

      රැඳීසිටින්න Vidusara Online TH-cam නාලිකාව සමඟ
      යාලුවන්ටත් බලන්න Share කරමු

  • @upulbaddegamage5037
    @upulbaddegamage5037 หลายเดือนก่อน

    ඉතාම අනගි කතා වස්තුවක් ❤

  • @user-ci3ux4hf1y
    @user-ci3ux4hf1y หลายเดือนก่อน +2

    Best video....vidusara ❤️👉

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤

  • @TharinduMadusankaKGVA
    @TharinduMadusankaKGVA หลายเดือนก่อน +1

    Thanks sar

  • @gayansampatha-iu9yw
    @gayansampatha-iu9yw หลายเดือนก่อน +1

    පලමු comment එක මගෙන්

    • @housekandsman8519
      @housekandsman8519 หลายเดือนก่อน +2

      සෑහෙන ජයග්‍රහණයක් 😂😂😂

  • @hasithahiroshan9697
    @hasithahiroshan9697 หลายเดือนก่อน

    චර්නෝබිල් අනතුර ගැනත් වීඩියෝවක් කරන්න.

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน +1

    කතෘතුමා ඔයා තමයි මේ චැනල් එකට සිල්වර් ප්ලේ බට්න් එකක් ගේන්නෙ 😊

  • @user-gi7cz1wh9w
    @user-gi7cz1wh9w หลายเดือนก่อน

    බලන්න ආසයි මේ වගෙ වීඩියෝස්

  • @kapilasusantha83
    @kapilasusantha83 หลายเดือนก่อน

    යෝග අභ්‍යාස ගැන වීඩියෝවක් ඕන.

  • @user-cw5rh2lt4i
    @user-cw5rh2lt4i หลายเดือนก่อน

    ඔමුවා මුවා ගැනත් බ්ලැක් නයිට් තාරකාව ගැනත් වීඩියො එකක් කරන්න

  • @Rocky_Boss_Official
    @Rocky_Boss_Official หลายเดือนก่อน

    Love America 🎉🎉🎉🎉

  • @hasiWills1021
    @hasiWills1021 หลายเดือนก่อน +3

    1st එලිසබත් කියන්නේ ලෝකේ වෙනසක් කරපු සුපිරි චරිතයක්.

    • @aravinm7039
      @aravinm7039 หลายเดือนก่อน

      සුපිරි?

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน

    ඔයාගෙ presentation skill එක පට්ටයි අයියා.. ❤️❤️

  • @nirwansampath
    @nirwansampath หลายเดือนก่อน +2

    අරූ මාර මිනිහෙක්නෙ. තමන්ගෙ නෝනා මිනිපිරිය හිටපු තැන නෑ කියල දැන ගත්තාම අර ලියල තිබ්බ දූපත හරි පරීක්ශා කරන්න තිබ්බනෙ. ඌ එංගලන්තයට ගිහින්. මරු ඩයල් එක 😂

    • @photofever8277
      @photofever8277 10 วันที่ผ่านมา

      මටත් ඕකම හිතුනා...😂

  • @sanduneranda4972
    @sanduneranda4972 หลายเดือนก่อน +4

    මොකද " අසූ" කියන එකෙ ඇහෙන්නේ නැතිතේ..

  • @senujaweerasinghe6201
    @senujaweerasinghe6201 หลายเดือนก่อน +1

    Today i was the first to comment. This is one of my favourite channel.

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      Thank you so much! Glad you enjoy the channel! 😊👍

  • @yohandenipitiya4770
    @yohandenipitiya4770 หลายเดือนก่อน +1

    Mara lassana film ekak oka👍

  • @IwanSenarath577
    @IwanSenarath577 หลายเดือนก่อน

    හිට්ලර්ගෙ බිස්මාක් නැව ගැන වැඩ සටහනක් කරන්නකෝ සර්..

  • @Vihanga_perera_98
    @Vihanga_perera_98 หลายเดือนก่อน

    ඔබේ ඉදිපත්කිරීම ඉතාමත් අගනේයි,vladimir komarov ගැනත් වීඩියෝ එකක් කරමු

  • @user-kh5cd5vl6l
    @user-kh5cd5vl6l 18 ชั่วโมงที่ผ่านมา

    ජාන පදිකයා... 🫢

  • @pushpikaarebewatta
    @pushpikaarebewatta หลายเดือนก่อน

    THANK YOU VIDUSARA. i met aon girl she told some story she mixed RD+WHIT ALSO TEY MIXED BIG KNOLAGE SHE HAD

  • @user-zt8bi4hh8o
    @user-zt8bi4hh8o หลายเดือนก่อน

    Kavadavath miss kra gnne na❤ me program eka

  • @mithun_perera
    @mithun_perera หลายเดือนก่อน

    Keep it up❤

  • @indunilthushara3466
    @indunilthushara3466 หลายเดือนก่อน

    ඔබේ ඉදිරිපත් කිරීම නම් අගය කළ යුතුයි

  • @shaanweerasekara4678
    @shaanweerasekara4678 หลายเดือนก่อน

    Mapogo සිංහ වංශය ගැන වැඩසටහනක් කරන්නකෝ..

  • @pmaxgen
    @pmaxgen หลายเดือนก่อน

    Very interesting episode. thank you.....

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg หลายเดือนก่อน

    Sir! I suggest you to explain about the first world war

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 หลายเดือนก่อน +1

    සාගින්න, වසංගත, සුලි කුනාටු නම් සාක්ශි තියෙන්න ඕන නිසා ඒ වචන පාවිච්චි කිරිමත් අපරාධය ක්

  • @UshanthaGamagedara
    @UshanthaGamagedara หลายเดือนก่อน

    Pocahontas ගැන විස්තරයක් දෙන්න

  • @Mottaputha2646
    @Mottaputha2646 หลายเดือนก่อน

    ඇල්බට් අයින්ස්ටයින්ගේ ලෝක යුද්ධය කාලේ කරපු පරීක්ෂණ ගැන ඕන❤

  • @ramachandiranwellayan3141
    @ramachandiranwellayan3141 หลายเดือนก่อน

    Godak watina wadasatahanak

  • @asangamendis6105
    @asangamendis6105 หลายเดือนก่อน

    ඔස්ට්‍රේලියානු ආදි වාසින් සහ සුද්දෝ එහි ගිය විදිය වැඩසටහනක් කරන්න 🤔

  • @senarathrandeniya
    @senarathrandeniya 17 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉 super 🎉🎉🎉🎉❤

  • @ramalwanigasekara3574
    @ramalwanigasekara3574 หลายเดือนก่อน

    super work Vidisara 😘😁😁😁

  • @shayamalialuthge3556
    @shayamalialuthge3556 หลายเดือนก่อน

    ක්ලියෝ පැට්රාගෙ සොහොන් ගැඹ සම්බන්ධවත් වීඩියෝ එකක් ..

  • @antondilshan2893
    @antondilshan2893 หลายเดือนก่อน

    Sir.. බොධ්දර්මන් කියල ඉන්දියාවේ හිටපු පස්සෙ චිනෙ kungfo master වුන(damo) ගැන video එකක් කරන්නකො

  • @sagarageun2828
    @sagarageun2828 หลายเดือนก่อน

    Wellawayan unusum suba pethum ❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน

      රැඳීසිටින්න Vidusara Online සමඟ

  • @songzone2037
    @songzone2037 หลายเดือนก่อน

    නැන්කින් සේනාංකයෙ අතුරැදහන් විිම ගැන එකක් දෙන්නකෝ..

  • @sameeradilshan5515
    @sameeradilshan5515 หลายเดือนก่อน

    #Operation Valkyrie , Please do a video

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 หลายเดือนก่อน

    අතුරුදහන් වූ රොවනක්ස් කොලනිය.
    ලෝකයේ වගේම අපේ රටේත් අතුරුදන් වූ ගම්මාන කොතෙක් නම් ඇත්ද?

  • @benstokes7900
    @benstokes7900 หลายเดือนก่อน +1

  • @itsme_vinuka
    @itsme_vinuka หลายเดือนก่อน

    Another interesting story! Love that❤

  • @chamodsadaruwan3566
    @chamodsadaruwan3566 หลายเดือนก่อน

    ඇට්ලන්ටිස් ගැනත් එකක් කරන්නකො

  • @saliyamax5096
    @saliyamax5096 หลายเดือนก่อน

    චිනොබිල් බලාගාරයේ පිපුරුම ගැන විස්තරයක් දෙන්න.🙏

  • @RathnaGas.2
    @RathnaGas.2 หลายเดือนก่อน

    Nicola teslage thawa ekak onne❤❤❤❤

  • @susilsadusadusadu3794
    @susilsadusadusadu3794 หลายเดือนก่อน +1

    Need a program about midnight bus 375

  • @avishkajayawardane-5716
    @avishkajayawardane-5716 หลายเดือนก่อน

    සජිත් මහත්තයගේ නායකත්වය යටතේ සජබ ආණ්ඩුවක් ආවම ඔබතුමා වගේ මිනිස්සුන්ට මේ රටට අවශ්‍ය සමීක්ෂණ වැඩවලට ප්‍රතිපාදන ලබාදෙනවා
    කරුණාකර වටිනා චන්දය ඔහුට ලබා දෙන්න ☺️

  • @sureshpriyankara1649
    @sureshpriyankara1649 หลายเดือนก่อน

    lost batalion of nanjind...නංජිං භට ඛන්ඩයේ අතුරුදහන් වීම 1937 මේ ගැන එකක් කරමු..

  • @dila8232
    @dila8232 หลายเดือนก่อน

    Adath supiriyak sir ❤

  • @historicainworld2645
    @historicainworld2645 หลายเดือนก่อน +3

    ඔය සද්දෙ එන්න දාන්නෙ කොහොමද ...මොකක් ද ඒ ටූල් එක.

    • @MotivateMe-V
      @MotivateMe-V หลายเดือนก่อน

      කටෙන් නෙ සද්දෙ දාන්නෙ 😮

  • @anugakrishan2035
    @anugakrishan2035 หลายเดือนก่อน +1

    Ela

  • @pushpakumarakumara9669
    @pushpakumarakumara9669 หลายเดือนก่อน

    විදු සර..❤️ වසර 56 කට පෙර සිදුවූ ගාතනයක්...2 වන කොටස...😊🎉❤

    • @VidusaraOnline
      @VidusaraOnline  หลายเดือนก่อน +1

      රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
      යාලුවන්ටත් බලන්න Share කරන්න ❤

  • @NihalRathnayaka-zu6cz
    @NihalRathnayaka-zu6cz หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @kdgimhank
    @kdgimhank หลายเดือนก่อน

    9:05 මෙක යන්තන් දැනන් හිටියට මෙච්චර විස්තර දැනන් හිටියේ නැ.

  • @kavindagihan
    @kavindagihan หลายเดือนก่อน

    ❤🎉

  • @ridmakj
    @ridmakj หลายเดือนก่อน

    Effect music eka poddak adu karanna eka disturbing

  • @lahiruNiroshan-o3m
    @lahiruNiroshan-o3m หลายเดือนก่อน

    Sounds surround wen nathuwa thibba Nan Maru.

  • @mihirijayawardana5317
    @mihirijayawardana5317 หลายเดือนก่อน

    Please do about Rasputin

  • @anurakariyawasam4695
    @anurakariyawasam4695 หลายเดือนก่อน

    Please explain what is Washington DC.

  • @user-rs8uv7pj1o
    @user-rs8uv7pj1o หลายเดือนก่อน

    Idiripath kirima maru..ahana asai..

  • @asangakasun5459
    @asangakasun5459 หลายเดือนก่อน

    Please do a documentary about Big foot/ Sasquatch with proofs.

  • @sandeepasineth8446
    @sandeepasineth8446 หลายเดือนก่อน

    Black night satelight eka gena scientific explanation ekak .........

  • @chandraperera9151
    @chandraperera9151 หลายเดือนก่อน

    🎖️️🎖️️🎖️️

  • @knowledge_evolution
    @knowledge_evolution หลายเดือนก่อน +1

    අපේ නැවක් අරන් ගිහින් රටකට ගහලා එන්න බැරිද?😂 ලෝකෙම භය කරගෙන අල්ලගන්න කවදා පුළුවන් වෙයිද අපිට

  • @guwani01
    @guwani01 หลายเดือนก่อน

    Your voice is like a Bell. “ජාන පදිකයන්” නොව, it should be “ජන පදිකයන”

  • @Julieya89
    @Julieya89 หลายเดือนก่อน

    ලෝකේ තිබුන ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය එහෙමත් නැත්නම් යුරෝපය සහ ආසියාව යා කෙරෙන වෙළඳ මාර්ගය වෙළෙඳ මධ්‍යස්ථානය කොන්ස්තන්තිනෝපලය වර්ථමානයේ ස්තෑන්බුල් ඔටොමන් වරුන් යටත් කොට විනාශ කරාට පසුව යුරෝපීයයන් විසින් කුළුබඩු සෝයා නව මාර්ගයක් ඔස්සේ ආසියාවට සෝයා යෑමේ ප්‍රතිපලයක් ලෙස උතුරු ඇමරිකාවට සොයාගෙන ඇත කොලොම්බස් ඉන්දියාව සොයා එන අතරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත් වලට කුණාටුවකට අහුවෙලා යනවා පස්සෙ තමයි ඇමරිගෝ වෙස්පූචී නැවත උතුරු ඇමරිකාවේ දකුණු කොටසේ ඇති වර්ථමානයේ ඇමරිකා එක්සත් ජනපදයට ගොඩ වෙන්නෙ

  • @sahanjayawanasinghe1760
    @sahanjayawanasinghe1760 หลายเดือนก่อน

    Pitasakwala jiven akramanaya kalada

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 หลายเดือนก่อน

    මේ ගැන කතාකරමු කියල යෝජනා කරන්නෙ කොහොමද, මෙහෙම දෙයක් ගැන දන්නෙත් අද... 🙄🤷‍♂️🙆

  • @unlimitedgameszone
    @unlimitedgameszone หลายเดือนก่อน

    අයියා.. මේ වැඩසටහන වෙනමම යන අතරෙ ඔයාගෙ චැනල් එකක් පටන්අරන්, වෙනමම මාතෘකාවකින් ගෙනියන්න..

  • @restorationofdirty
    @restorationofdirty หลายเดือนก่อน +1

    ❤❤❤