මා නුඹේ රාවණා | MA NUBE RAVANA - Kasun Harshana Hettihewa OFFICIAL LYRIC VIDEO

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2019
  • මා නුඹේ රාවණා | MA NUBE RAWANA (OFFICIAL LYRIC VIDEO )
    Artist - Kasun Harshana Hettihewa
    Lyrics - Kasun Harshana Hettihewa
    Music - Isuru Withanage
    Mix & Master - Isuru Withanage @iPRODUCTIONS
    Lyric Video - Isuru Withanage @ iPRODUCTIONS
    Female Vocals - Himaya Mullegama
    Harmony - Isuru Withanage
    Guitar - Kalum Sapumal Herath
    Follow Kasun :
    Facebook
    / harshanahettihewa
    Follow Isuru :
    Facebook :
    / isuru.withan. .
    FB Page ;
    / isurumusic
    Instagram:
    / isurutwitha. .
    මන්දෝදරියේ මා සොයාලා
    ඇයිද නුබ නාවේ මසිත පෙලාලා
    සිදු වූ දේ නුබ දනී සීතා
    නොකෙලෙසූ ඔබේ පතිවත
    බැල්මෙන් රත්වෙලා
    වරද මා පිට පැටවී
    ලෝකයා මට බියවී
    සතුරු වේ රාමා දෙවි වී
    දුෂ්ටයා මා දැන් යකු වී
    ඇයිද මෙලෙසින් කලේ.. සීතා
    රාවණා..//
    මා නුබේ රාවණා
    මන්දෝදරියේ මා
    මා නුබේ රාවණා..//
    සිදු වූ දේ යලි මා කෙලෙස කියම්දෝ
    ඇගේ පතිවත ඔවුන් හොදහැටි දුටුවෝ
    බුර බුරා නැගි මිණිකුලු අතරේ
    පතිවතින් ඈ සුරැකුනු දිනයේ
    ආදරේ යැයි පැවසූ රාමා
    සැකකලා ඒ පතිනිය සීතා
    අනේ නම් ඇයි සැක කලේ
    කියනු මා හට නොවැටහේ නම්
    මා නම් නෑ ඔබ හැරදා ගියේ
    දිනෙක යලි ඇහැරි
    හැමදේ විසදමි
    රාවණා..//
    මා නුබේ රාවණා
    මන්දෝදරියේ මා
    මා නුබේ රාවණා..//
  • เพลง

ความคิดเห็น • 938

  • @dilinayeshan9891
    @dilinayeshan9891 2 ปีที่แล้ว +72

    Godak kalekata pase ayeth ahuwa ...hita ganna ba me wage kaleka ..me wage kawruth ahanne nati podi aya wath ahala nati lassana song ekak......attatama lasani ......

    • @rameshraja-tr9pi
      @rameshraja-tr9pi หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤

  • @kushanrastha5929
    @kushanrastha5929 4 ปีที่แล้ว +1677

    රාවණාට කැමති සෙට් එක ලයික් කරමු බලන්න

  • @dayanpremathilaka8555
    @dayanpremathilaka8555 4 ปีที่แล้ว +210

    මට නම් රාමා ගැන කියද්දිත් පුදුම කේන්තියක් එන්නෙ😠😤,ඒවගේම රාවණා ගැන කියද්දි පුදුම ගැම්මක් එන්නෙ 🇱🇰රාමා රාවණාව මැරුවත්, රාවණා හැමදාමත් අපේ හිත් වල ඉන්නවා,රාවණාගේ නම කියද්දි ගැම්මක් එන අය like එකක් දාන් යමු.🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖💖💖

    • @rupapadmini5760
      @rupapadmini5760 ปีที่แล้ว +9

      පිස්සුද රාමාට ලගටවත් එන්න බzරිඋනා රාවණා රජු ගාවට.රාමා කියන්නේ පිස්සේක්.හෙළයන්ට ජය සහොදර යා...........

    • @user-um3li7rv8t
      @user-um3li7rv8t 7 หลายเดือนก่อน +4

      රාවණා රජ්ජුරුවන්ව මරන්න පුලුවන්ද රාමාට😂 ඒක මිත්‍යාමතයක් විතරයි. රාවනා රජ්ජුරුවෝ තවමත් විරාජමානව ඉන්නවා ආද්‍යාත්මික ශක්තීන් දියුනු කරගනිමින්. අනිවාරෙන් වෙලාව ආවාම බෞතික ශරීරයෙන් හෙලය පාලනය කරන්න එයි😁❤

    • @SUDEWA1028
      @SUDEWA1028 หลายเดือนก่อน +1

      අපි නොදන්න යමක් ඇත්තටම මෙතන තියනවා.රාවණා ආයෙත් එනවා කියලා ගොඩක් තැන් වල සදහන් වෙනවා😊

    • @DadigamaDacp
      @DadigamaDacp 19 วันที่ผ่านมา

      ඔවි එනවා නිශ්චිතවම​@@SUDEWA1028

  • @YTS...
    @YTS... 4 ปีที่แล้ว +994

    රාවණා ගැන හොයන අය මේ පැත්තට....

    • @tesh1526
      @tesh1526 4 ปีที่แล้ว +4

      menuka madusanka ai api

    • @dramaqueen7608
      @dramaqueen7608 4 ปีที่แล้ว +4

      Ay mama

    • @sandamalmax5845
      @sandamalmax5845 4 ปีที่แล้ว +4

      Man

    • @samajayasuriya5044
      @samajayasuriya5044 4 ปีที่แล้ว +22

      Mama lejja wanawa maga podi kaale gena mokada kiwwoth mama ramayanaya baladdi rawanawa maranakota sathutu una e mokada kiwwoth api e kaale danna raawana kiyanna dustayak kiyala eeth den thamai danna raawana kiyanna magee ratee unna lokuma sampathak kiyala raawana kiyanna den mage hadawatahe inna lokuma veeraya ❤️❤️❤️❤️❤️❤️ yakku bolaw api

    • @YTS...
      @YTS... 4 ปีที่แล้ว +2

      @@dramaqueen7608 aniwa aniwa

  • @kushanrastha5929
    @kushanrastha5929 4 ปีที่แล้ว +855

    මම හැමදාම කැමති රාවණාට මිස රාමට නෙමේ

    • @sandyjay6805
      @sandyjay6805 4 ปีที่แล้ว +12

      Ehema wena onine Kushan... Mokada rawana lankawe rajathumany......

    • @nisalsudaraka1090
      @nisalsudaraka1090 4 ปีที่แล้ว +7

      mamath

    • @kushanrastha5929
      @kushanrastha5929 4 ปีที่แล้ว +2

      @@nisalsudaraka1090 ela

    • @thilakarathnajayathilaka9095
      @thilakarathnajayathilaka9095 4 ปีที่แล้ว +3

      Math

    • @thimansaransathi7453
      @thimansaransathi7453 4 ปีที่แล้ว +17

      අනිවාරෙන් ... අපේ රටේ ගැම්මටම හිටපු කොල්ලෙක්නෙ ....😚😚 ❤️❤️❤️

  • @charukjayathilake9816
    @charukjayathilake9816 2 ปีที่แล้ว +49

    රාවණ නුබ වැරදි නැ. කොමද නුබ වැරදි වෙන්නෙ නුබයි මේ ලෝකෙ හිටපු කිසිම කෙනෙකුට පරදවන් බැරි රණකාමීයා නුබ වැරදි නැ අපියි වැරදියි නුබව රැකගන්න බැරි වුනා අපිට. නුබ නැගිටනවා යළි නැගිටිනවා සත්‍යයි.

    • @Divineknowledeg8459
      @Divineknowledeg8459 ปีที่แล้ว +1

      රාවණා රාමට කලින් කාර්තිවීරිය අර්ජුන්ට පැරදිල තියෙනවා

  • @isuradilshan4349
    @isuradilshan4349 4 ปีที่แล้ว +283

    කට්ටියකට අමතක වෙන රාවණා රජුව අයේ මතක්කරවන උබලා නියම හෙල සිංහලයෝ.....!!

  • @disulidinaya9796
    @disulidinaya9796 4 ปีที่แล้ว +359

    හෙළයේ අභිමානය රාවනා ❤ මං නම් කැමති දෙවියන් යැයි කියන රාමාට නොවේ දුෂ්ටයා යැයි නම් පටබැඳුනු අපේ විරැවාටය... ❤❤💎💎🔥

    • @danushperera427
      @danushperera427 4 ปีที่แล้ว +4

      Disuli Dinaya අනිවාරෙන්ම☺️👌🏻

    • @dasundissanayake9789
      @dasundissanayake9789 2 ปีที่แล้ว +3

      Sirawatama 🔥🔥🔥🔥

    • @sahanvipshitha2353
      @sahanvipshitha2353 ปีที่แล้ว

      රාවනා අප්පච්චිට දුශ්ටයා කියන්නේ රාවනා චරිතේ ගුන දර්ම දම්නේ නැති කෙනෙක් . සැබෑම අවිහින්සා වාදියෙක් මහා රාවනා රජු. මේගනාදා අතින් මාරාන්තික සිහි සුන් වීමකට ලක් උන රාමවයි ලක්ශ්මනවයි සනීප කරන්නේ ලන්කාවේ හෙල වෙද්දු යවලා. එහෙම කරපු රාවනා මහ රජුගේ පුතාව තමයි කිසිම ආයුදයක් අතේ නොමැති වෙලාවක පූජාවක් කර කර සිටින විට ලක්ශ්මන් මරා දමන්නේ

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 ปีที่แล้ว +5

      අසුරයන්ගෙ අධිපති.🙏👑

    • @user-um3li7rv8t
      @user-um3li7rv8t 7 หลายเดือนก่อน +2

      සිව්හෙලයෙම අධිපති දශිස්‍ රාවණා ❤

  • @saveendilshan3999
    @saveendilshan3999 4 ปีที่แล้ว +433

    ඇත්ත ඉතිහාසය ගෙඩගන්න වැයම් කරන උබලට පිං...😘

    • @imashahasarangifernando192
      @imashahasarangifernando192 4 ปีที่แล้ว +1

      අනේ ඇත්තටම ❤️❤️❤️❤️

    • @senkadagala5634
      @senkadagala5634 4 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏

    • @sharakanethu5804
      @sharakanethu5804 4 ปีที่แล้ว +2

      ඔව් ඇත්තටම ❤️

    • @sahanmax8362
      @sahanmax8362 4 ปีที่แล้ว +3

      Mama Catholic e unata attha ithiuasayak Meka goda ganna ayata godak pin

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 4 ปีที่แล้ว +318

    දිනෙක යළි ඇහැරී... හැම දේ විසදමී...
    රාවණා රාවණා... මා නුඹේ රාවණා ❤️❤️❤️
    ඇත්ත කතාව ඇතුලේ බලාපොරොත්තුවක්. 🙏

    • @shalikamilane4612
      @shalikamilane4612 4 ปีที่แล้ว +6

      me song eka ahanakota mage hadawatha pichchila giya.e tharamata rawana mage hadawathata sameepai.e ape ithihasaya neda

  • @tharushidulanjali1679
    @tharushidulanjali1679 4 ปีที่แล้ว +100

    මේ වගේ සින්දු අහද්දී යක්ක ලේ කකියනවා මේ දේශය වෙනුවෙන් ..... යලි අහරෙන්නම ඕනේ රාවණා රජු 💓

  • @kavinduwanigasekara6157
    @kavinduwanigasekara6157 4 ปีที่แล้ว +267

    සින්හල අපෙ අබිමානය
    රාවනා රජු👍👍👍👍👍
    😍😍😍😍

  • @user-wu6vs8wp8k
    @user-wu6vs8wp8k ปีที่แล้ว +14

    ඇගේ පතිවත පරික්සා කරපු කරපු රාමට වඩා
    ඇගේ පතිවත රැකපු රාවන රාමට වඩා ශ්‍රේස්ටයි❤️✨🕊️

  • @anudhisathmini6942
    @anudhisathmini6942 4 ปีที่แล้ว +39

    සිංදුවේ පද පේලි ඇහෙන්නත් කලින් ගිය වචන ටිකටම ඇඟ හිරිවැටිලා ගියා. හෙළයේ මහා විරුවගෙ ඒ පූජනීය ආදර කතාව. අපේ වීරයට මොකටද අනුන්ගේ ගෑනු දිව්‍යාගනාවන් පවා ඉරිසියා කරපු රූ සපුවක් හිමි වෙච්ච මන්දෝදරිය ඉද්දී.....ඉන්දියන් කාරයාට යට වෙලා අපේම අය අපේ වීරයාණන්ව පහත් කරන එක ගැනනම් කණගාටුයි.
    රාවණා❤මන්දෝදරී

  • @raveenasanduni2622
    @raveenasanduni2622 4 ปีที่แล้ว +255

    දැන් දැක්කේ. අහන්න කලින් ලයික් කරා. රාවණා රජුගේ නම් චාටර් සිංදුවක් වෙන්න බෑ කියලා දන්න හින්දා❤

    • @nethmitharushika6096
      @nethmitharushika6096 4 ปีที่แล้ว

      Google + hitiya neda..

    • @raveenasanduni2622
      @raveenasanduni2622 4 ปีที่แล้ว

      @@nethmitharushika6096 හී ඔව් ඔයත් හිටියද😍

    • @nethmitharushika6096
      @nethmitharushika6096 4 ปีที่แล้ว

      @@raveenasanduni2622 oo.. Mata dakka gaman oyawa mathak una saumi kiyala girl kenek ehemath hitiyane

    • @raveenasanduni2622
      @raveenasanduni2622 4 ปีที่แล้ว

      @@nethmitharushika6096 අනේ මට මතක නෑ dr. ආයි G+ එයිනේද

    • @nethmitharushika6096
      @nethmitharushika6096 4 ปีที่แล้ว

      @@raveenasanduni2622 aye ana ekak na dr oya mkd karanne 2017 a/l batch eke neda

  • @mr.tintin8045
    @mr.tintin8045 4 ปีที่แล้ว +12

    උන් රාමා අදහද්දී අපි ඇදහුවේ රාවණා 👌

  • @Sachiya658
    @Sachiya658 4 ปีที่แล้ว +36

    රාවණා කියන්නේ අපේ දෙවියන්🙏

  • @disulidinaya9796
    @disulidinaya9796 4 ปีที่แล้ว +227

    ලැබුණොත් වරමක් ඉල්ලන්නේ රාවනා රජුව යලි නැගිට්ටවන්න කියලා රාවනා කියද්දිම මාරම හැගීමක් එන්නේ පුදුම ආඩම්බරයක් මේ කාලයේ අප මහා බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් දැන ගන්න තිබ්බා එදා වෙච්ච දේ නැත්නම් කොහොමද මේ දේවල් හරියටම දැන ගන්නේ මේ මගේ දෙවනි කමෙන්ට් එක මට නම් රාවනා පිළිබඳව ඇත්තේ ඇත්තටම උමතුක් ❤❤❤

    • @nilushisamanthika2673
      @nilushisamanthika2673 4 ปีที่แล้ว +3

      දශරත ජාතක කතාව කියවන්න

    • @dewminsenalgamage4445
      @dewminsenalgamage4445 4 ปีที่แล้ว +1

      nilushi samanthika කොහෙන්ද හොයා ගන්නේ?

    • @shhabyshhattt4267
      @shhabyshhattt4267 4 ปีที่แล้ว +2

      Aththama kiwwot mamath oba wage Kenk tmi rawana kiyana nama aheddith aga hiri watila yanawa e taram abbahiweemak rawana nameta

    • @dharshipriya7744
      @dharshipriya7744 4 ปีที่แล้ว

      Matath

    • @n.pkumudutusharatushara139
      @n.pkumudutusharatushara139 4 ปีที่แล้ว +2

      මමත් අනිවාර්යෙන් ගොඩක් ආදරෙයි අපේ හෙළයේ වීරයා

  • @Win-me6dc
    @Win-me6dc 4 ปีที่แล้ว +193

    කාලයට අවැසි සැගවුනු ඇත්ත කතාවේ ලස්සන නිම්නාදයක්

  • @chamodyaperera2542
    @chamodyaperera2542 4 ปีที่แล้ว +54

    සම්පුර්ණ කතාව කෙටියෙන්.... යට ගිය අපේම ඉතිහාසය ගොඩ ගන්න උත්සහ කරන ඔයාලට ජය... බුදු සරණයි... 🙏🙏🙏🙏🔥🔥🔥🔥

  • @kumudukaluarachchi2870
    @kumudukaluarachchi2870 4 ปีที่แล้ว +332

    Unlike දාපු එවුන් තමයි රාමගෙ සෙනාවෙ හිටපු වදුරො රැල

  • @shashinidilmini1756
    @shashinidilmini1756 4 ปีที่แล้ว +101

    අහනකොට අමුතු ම හැගීමක් දැනෙනවා...රාවනා...රාවනා මා නුබේ රාවනා ...

  • @kushanrastha5929
    @kushanrastha5929 4 ปีที่แล้ว +87

    සතුරු ඒ රමා දෙවිවී
    දුශ්ටයා මා දැන් යකු වී
    ඇයිද මෙලෙසින් කලේ 👌👌👌

  • @senukeyron1497
    @senukeyron1497 4 ปีที่แล้ว +146

    රාවණා රාවණා අපේ රාවණා අප්පච්චියි ආදරෙයි හැමදාම නිදියන්නෙ ඔයාව හිතේ තියාගෙන ඒ තරම් ආදරෙයි

    • @dammichintha4730
      @dammichintha4730 4 ปีที่แล้ว +5

      මමත් එහෙමයි panatath wediya adarei mage රාවනා රජ්ජුරුවන්ට.

    • @isuru2286
      @isuru2286 2 ปีที่แล้ว +1

      hari bn el 😂😂😂

    • @lokkatama8532
      @lokkatama8532 2 ปีที่แล้ว +1

      @@isuru2286 ai bota kichida?

    • @supunsenarath7237
      @supunsenarath7237 2 ปีที่แล้ว

      rawana negitinawa kiyanna aththada?

    • @canuxbro5083
      @canuxbro5083 2 ปีที่แล้ว

      Aniwaren ❤️

  • @ruchiramax1676
    @ruchiramax1676 4 ปีที่แล้ว +65

    යන්තම් අති මෙ වගේ song එකකින් වත් රාවනා රජුගේ ඉතිහාසය හරියට කියවෙනවා . I like it.👍

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +44

    කවුරු පිලි ගත්තෙ නැතත් මන් නම් පිලි ගන්නව රවනා නිරිඳුගෙ ඉතිහාසය මිත්‍යවක් නොවන බව.මම නම් සතුටු වෙනව හෙලයෙක් විම ගැන.

  • @mantharevologs5761
    @mantharevologs5761 4 ปีที่แล้ว +112

    බොරු මොකටද බන් මගේ නන් ඇගේ හිරිගඬු පිපුනා හැම පදයක් ගානෙම ඇගේ ලේ කකියන්න ගත්තා ඒ වෙන්නැති බන් අපේ ඇගේ දුවන ඒ මහා හෙළවිරුවගෙ පරම්පරාවෙ කකියන රුධිරය😪🖤

    • @sararanaweera9063
      @sararanaweera9063 4 ปีที่แล้ว +1

      Manthare vologs
      hmmmm... ou.... me wachana tika eheddi rudira sansarana paddathiyatama mokakda wenawa.... ape kiyana hengeema hema akurak gaanema gevila tiyenawa me sinduwe...

  • @pushpahapuarachchi8115
    @pushpahapuarachchi8115 4 ปีที่แล้ว +166

    දිනෙක යලි ඇහැරි හැමදේ විසදමි.....හිතටම වැදුණා ඒකනම් ....Well done..👏👍👍

  • @dutugamunuparapura5335
    @dutugamunuparapura5335 4 ปีที่แล้ว +55

    තෙරුවණ් සරණයි 🙏
    ලංකාධිපති සක්විති දසිස් මහා රාවනා රජතුමන්ගේ පිහිටයි ආරක්ෂාවයි 🙏

  • @dineshachathurani7168
    @dineshachathurani7168 4 ปีที่แล้ว +40

    මන්දෝදරියේ මා
    මා නුබේ රාවණා.❤👍

  • @manojvlog-sl
    @manojvlog-sl 4 ปีที่แล้ว +41

    වරද මා පිට පැටවී
    ලෝකයා මට බියවී
    සතුරු වේ රාමා දෙවි වී
    දුෂ්ටයා මා දැන් යකු වී
    ඇයිද මෙලෙසින් කලේ.. සීතා

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว +29

    අපේ රාවනා රජුට ජය 🙏හැමදාම අප ඔබට නය ගැතියි රජුනි අප හැමගේ හදවත් තුල ඔබ සිටි .ඔබට ජය ඔබගේ නාමයට ජය ජය ජය 🙏🙏🙏

  • @vihangathamash
    @vihangathamash 4 ปีที่แล้ว +32

    මහා රාවණා අධිරාජ්‍යයා නැවත මේ මව්බිමට 2048දි පැමිණීමට නියමිතයි ❤️

    • @dilanilakna6770
      @dilanilakna6770 4 ปีที่แล้ว +1

      Kohomd eka kiynne

    • @nethmitharuka78
      @nethmitharuka78 4 ปีที่แล้ว +1

      naa ita kalin enawa

    • @dushanmadushanka859
      @dushanmadushanka859 4 ปีที่แล้ว +2

      E kohmada 🙄🙄

    • @rohitharupasinghe866
      @rohitharupasinghe866 3 ปีที่แล้ว +1

      මොකක්ද මේ කතාව ටිකක් පැහැදිලි කරල කියන්න plz කවුරු හරි

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว

      @@rohitharupasinghe866 දියසෙන්කුමරැ කියන්නෙ රාවණා ට හැබැයි දියසෙන්කුමරැ මමයි දියසෙන් ගගා දගලන්නැ වෙලාවට බුදුදහම ආරක්ෂා කරන්න එනො කන්න නැ කිය කිය පිනට කන උන් ටිකක් ඉද්දි ආයි ඉතින් කියන්න දෙයක් නැ ආගමිි කාරයො මෙි සැරේ වැඩෙි දෙයි

  • @harshithilakarathne7220
    @harshithilakarathne7220 4 ปีที่แล้ว +30

    රාවණා කියද්දි නුත් මාරම මාර අමුතු ගැම්මක් හිතට එන්නේ

  • @senukeyron1497
    @senukeyron1497 4 ปีที่แล้ว +81

    මගෙ heero රාවණ මිස රාම් නෙවෙයි

    • @thimansaransathi7453
      @thimansaransathi7453 4 ปีที่แล้ว +3

      අනිවා ...මගේ ලෝකෙ වීරයා ... ආදරෙයි හැමදාම .... ❤️❤️❤️

    • @dramaqueen7608
      @dramaqueen7608 4 ปีที่แล้ว

      Mageth

  • @sakuni1406
    @sakuni1406 4 ปีที่แล้ว +21

    හරිම ලස්සන සිංදුවක් හරි ආශාවෙන් ඇහුවේ අපේ රාවණා රජු සිංහල අපිට ආඩම්බරයක්

  • @tripishiyadilrukshi7542
    @tripishiyadilrukshi7542 4 ปีที่แล้ว +32

    හරිම ලස්සනයි.හිතට නිහතමානී ආඩම්බරයක් දැනෙනවා සිංහලයෙක් විදියට....

  • @senurichamathka2803
    @senurichamathka2803 ปีที่แล้ว +7

    හෙලයේ මහා අභිමානය මහා රාවණා ...දිනෙක නැගිට හෙල පරපුර යලි පිබිදේවා ❤️🙏🗻🙂

  • @lakshan99
    @lakshan99 4 ปีที่แล้ว +27

    ඇග හිරිවැටිලා ගියා බන් බොක්කටම වදින්න වැඩේ කරලා
    කියන්න වදන් නෑ බන් සුපිරි❤♥️🔥👌

  • @dilmiamaya5206
    @dilmiamaya5206 2 ปีที่แล้ว +6

    මන්දෝදරියෙ මා සොයාලා ඇයිද නුඹ නාවේ මසිත පෙලාලා ...මේක නම් පිස්සුවක්😍

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 4 ปีที่แล้ว +54

    සිහල යකුන්ගේ ලේ උත්පාදනය කරන්න පුලුවන් එකක් ඈ.. වචන වලින් හිතේ visual එකක්.නිර්මනය කරපු එකක්.බ්‍රො.. download කරගන්නවා.. 🤩🤩🤩🤩🤩

  • @imeshahasanthi4782
    @imeshahasanthi4782 4 ปีที่แล้ว +26

    සුපර්.. රාවණ ගැන නිර්මානය කරන්න හිතුන එකම අපිට ආඩම්බරයක්..නියමයි සහෝදරයා

  • @isharanishani7477
    @isharanishani7477 3 ปีที่แล้ว +5

    ඇත්තටම මාර ගැම්මක් හිතට දැනෙන්නේ රාවණා කියන නම ඇහෙන කොටත්.💪💪

  • @Waasifdo417
    @Waasifdo417 4 ปีที่แล้ว +7

    මොකක්ද ලොකූ දුකක් එක්ක ඇඟ හිරිවැටිලා යනවා මං මේ සිංදුව අහනකොට... ලස්සනයි ගොඩා..ක්. ❤❤❤❤❤❤

  • @user-sl5hs
    @user-sl5hs 4 ปีที่แล้ว +274

    Yakoo mee wage song walatath unlike krna un innawane....un nam awajathakayoda koheda...😖 song aka supiri aiyaa....Keep it up..❤️❤️👍

    • @kanidilz8215
      @kanidilz8215 4 ปีที่แล้ว +9

      උන් තමයි එක එකාට කලවන් උන එවුන්

    • @nisalsudaraka1090
      @nisalsudaraka1090 4 ปีที่แล้ว +6

      un thamai indiyawata gathi wela inna ewun

    • @timetogetit1384
      @timetogetit1384 4 ปีที่แล้ว +4

      රාමාටයි, හනුමටයි වදින අය තමයි.

    • @dunyawijesinhe6223
      @dunyawijesinhe6223 4 ปีที่แล้ว +2

      YG

    • @chandimapriyadarshani520
      @chandimapriyadarshani520 4 ปีที่แล้ว +4

      රාවණා යුගයේ ඉපදුනු භාරත සූරයන් හා කුවේර රජු පරපුර විය යුතුයි.

  • @sahangimhanawijesiri8421
    @sahangimhanawijesiri8421 4 ปีที่แล้ว +39

    රාවණා රජු අපේ ඉතිහාසය 😍❤️

  • @lakpriyafonseka9000
    @lakpriyafonseka9000 4 ปีที่แล้ว +17

    ප්‍රෞඩ ඉතිහාසයකට ආදරයෙන් කරපු ආමන්ත්‍රණයක් හදවතින්ම සුබ පතනවා.....

  • @gayanimunasinghe8889
    @gayanimunasinghe8889 4 ปีที่แล้ว +16

    රාවණාගේ ආදරේ ❤️❤️❤️

    • @buddhi7396
      @buddhi7396 4 ปีที่แล้ว

      Gayani Munasinghe ❤️

  • @ushandilusha6373
    @ushandilusha6373 4 ปีที่แล้ว +29

    රාවන ඉතිහාසයෙ සත්‍ය සොයා පියමණිනෝ හට වැදගත් හොඩුවාවකි

  • @asekukim7374
    @asekukim7374 4 ปีที่แล้ว +21

    ස්වස්ති සිද්ධම්!

  • @user-lx6je5sx5r
    @user-lx6je5sx5r 4 ปีที่แล้ว +15

    ඇත්ත ඉතිහාසය ගොඩගැනීම ලොකු දෙයක්

  • @madeeshaanjana7922
    @madeeshaanjana7922 2 ปีที่แล้ว +7

    දිනක යලී ඇහැරි හැමදෙම විසදවමි...❤🔥🔥🔥 ඇගේ හිරි කඩු පිපෙනවා.🔥🔥

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +12

    Ra - surya wa - wanshaya... jaya Sri!!! Maha Rawana....

  • @lovesummery7578
    @lovesummery7578 4 ปีที่แล้ว +12

    සිංදුවෙ තෙරුම.. ඇත්තටම ගොඩක් ලස්සනයි එවගෙම ගොඩක් වටිනවා... thank u 😍😍 best of luck brother ❤

  • @thivankaviraj
    @thivankaviraj 4 ปีที่แล้ว +13

    මෙන්න සින්දු ජයවෙවා

  • @Nsew-hx3tl
    @Nsew-hx3tl 4 ปีที่แล้ว +114

    සීතා දේවිය පතිත්වය රැක ගත්ත උනාට කව්ද එක කරේ ? රාවණ එයාට කරදරයක් නොකරපු නිසා නෙවෙයි ද සීතා ආරක්ෂා උනේ? රාවණ කොච්චර ශක්තිය තියන කෙනෙක්ද? ඇයි එයාට කරදරයක් කරන්න බැරිද? රාවණට උතුම් ගති තිබුන නිසයි එහෙම උනේ

    • @rohinirohini9118
      @rohinirohini9118 4 ปีที่แล้ว +13

      තාත්තා කෙනෙක් විදියට රාවණා රජු කරේ තම දුව රකින එක.එහෙම නැතුව රාවණා රජු සිතා අරන් ආවේ වෙන හේතුවකට නෙමෙයි,කවදාවත් රාවණා රජු සිතාට ආදරේ කරේ නෑ.එතන තියන ආදරය තාත්තා කෙනෙක් දුවෙකුට දක්වන සෙනෙහස පමණයි.

    • @hansamaduranga1189
      @hansamaduranga1189 4 ปีที่แล้ว +8

      Hmmm sitha kiyanne ravana rajuge duwa kiyala man danagaththeth me langadi

    • @pathirajap.m7550
      @pathirajap.m7550 4 ปีที่แล้ว +3

      Ane aththatama man me para o/l karanawa..mn asai ee kathawa danaganna🤗🤗🤗

    • @tharushidulanjali1679
      @tharushidulanjali1679 4 ปีที่แล้ว +6

      සිතා කොහොමද රාවණාගේ දුව වෙන්නේ.... මොකද්ද ඒ කතාව

    • @dhdhdhbxbxxb7469
      @dhdhdhbxbxxb7469 4 ปีที่แล้ว +13

      @@tharushidulanjali1679 ow sitha rawanage duwa .mandodarita මද්‍යම රාත්‍රී 12 passe ipadena daruwan anagate loku vinasekata mula purana bawata pulasthi rishi thuman kiya tiyenawa .daruwan 3 denek මද්‍යම රාත්‍රී 12 pera ipadila .eth 1 මද්‍යම රාත්‍රී 12 passe .e saheli.rawana mandodaritath horen daruwawa muhude pa karala .ita passe saheliwa ඉන්දියාවේ govikenekta hamuvela ඉන්දියාවේ රජුට dila.eda idan rawanage duwa wana සහේලි ge nama සීතා.
      තව විස්තර තියෙනවා ..රාවණා ගැන .

  • @harindaeranga7434
    @harindaeranga7434 4 ปีที่แล้ว +6

    මෙවට අන්ලයික් කරන්නේ රාවණා රජතුමා පාලනය කරන කාලේ ඉදන්ම රට පාවා දුන්න පරම්පරා වලින් එන උන්.. එල song එකක් බං මන්දෝදරි බිසවත් රාවණා වෙනුවෙන් හිටියා.. ❤️❤️

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ.හරිම ලස්සනයි .ගොඩක් ඉස්තුතියි අපෙ රටෙ අතිතය ලොකයට කියන එකට.මන් අදරෙ කරන මන් ගරු කරන එකම රජතුම මහා රාවනා නිරිඳු විතරයි .ගැහැනියකට ඔහු තරම් ගරු කරපු රජකෙනෙක් නැති තරම්.

  • @senukiasanya6241
    @senukiasanya6241 4 ปีที่แล้ว +1

    රාවණා ඇත්තටම උමතුවක්. මං ප්‍රාර්ථනා කරන්නෙ සැගවිලා ගිය අපේ ඉතිහාසය අපිට ආයේ හොයාගන්න පුලුවන් වෙන්න ඔන.
    දිනක යලි ඇහැරි හැමදේ විසදමි
    අපෙත් බලාපොරොත්තුව එයයි

  • @umeshiroshan7633
    @umeshiroshan7633 4 ปีที่แล้ว +9

    අභිමානවත් අපේ ඉතිහාසය ගොඩගන්න ඔයාලට පින්

  • @ranganagamage147
    @ranganagamage147 4 ปีที่แล้ว +3

    ජීවිතේ දැක්ක ලස්සනම ගීතය සහ කටහඬ කඳුලුත් ආවා

  • @pushpahapuarachchi8115
    @pushpahapuarachchi8115 4 ปีที่แล้ว +7

    Kiyanna wachana na ...amuthuma hageemak danuna...👌👌👍

  • @gayathrigamage3750
    @gayathrigamage3750 4 ปีที่แล้ว +2

    අපේ ඉතිහාසය ලස්සනට විකෘති කරල තියෙන විදිය දකින්න අපිට ගොඩක් කල් ගියා. ඒත් කමක් නෑ. අපි ණයගැති රාවණා අප්පච්චි ඔබට !! සිංදුව නියම සිංහල හෙලයන්ගේ හදවතටම වැදුනා. පිං ඔබට 🙏 🙏

  • @sadunsanjaya8930
    @sadunsanjaya8930 4 ปีที่แล้ว +62

    අැග හිරිවැටෙන්න තිබ්බා බන් 😀😀

  • @upekshawon
    @upekshawon 4 ปีที่แล้ว +3

    Me sinduwen kiyawena kathawai aththa kathawa. Hamotama RAAMA honda unata...

  • @naveendralenagala6567
    @naveendralenagala6567 4 ปีที่แล้ว +6

    Fantastic !!! best song. Helayani Nagitimu....Ape urumaya soyamu...

  • @godbless.....4030
    @godbless.....4030 4 ปีที่แล้ว +4

    අපේ රාවණා ආපහු එනවානම් ....

    • @janithaprebuddha
      @janithaprebuddha ปีที่แล้ว

      එනවා ඒ තමයි දියසෙන්කුමරැ කියන්නෙ 225කෙනෙක් නෙවෙයි හරි සිංහලබවුද්දයෙක්

  • @shamalirathnayaka2723
    @shamalirathnayaka2723 ปีที่แล้ว +1

    ගොඩාඩාඩාඩාක්ක් ලස්සන නිර්මානයක් ,,,,,,,රාවනාට ආදරෙයි ,,,ආඩම්බරයි ,❤️❤️❤️

  • @bhathiyagamage1608
    @bhathiyagamage1608 4 ปีที่แล้ว +3

    රාවණා තවත් එක රජෙකු නෙවෙයි මුලු ලෝකෙම ආරක්ෂා කරන එක උත්තමයෙක් දෙවියන්ගෙනුත් උසස් අයෙක්.ආයෙත් එනවා රාවණා වහන්සේ.💪💪.supiri song eka good luck brother 🤟

  • @taniyadiyegri6973
    @taniyadiyegri6973 4 ปีที่แล้ว +3

    දලද සමිදු පිහිටයි මගෙ රටට වගෙම සියලුම හෙලයන්ට.ඔබට සුබ ගමන් ..ඔබගෙ අනගතෙ සර්තක වෙවා කියල ප්‍රර්තනා කරනව.හොද නිර්මනයක් ....

  • @madushikadilhani4317
    @madushikadilhani4317 4 ปีที่แล้ว +1

    රාවණා රාවණා මා නුබේ රාවණා මන්දෝදරී මා.... මා නුබේ රාවණා
    sama vachanayama thiyenne ape kama hithata mokakkdo venawa me song eka ahanakota. dawasakata parak nam ahanawamai...

  • @chandimapriyadarshani520
    @chandimapriyadarshani520 4 ปีที่แล้ว +1

    ආසම රජ කතාව රාවණා .රාවණා ටෙලි නාට්‍යයත් ඉවර වෙනකම් බැලුවා .දෙවෙනි කොටස එනතුරු බලා සිටිනවා .නැගිටින්න රාවණා රජුනි යළි අප දේශය ගොඩනගන්න .

    • @shhabyshhattt4267
      @shhabyshhattt4267 4 ปีที่แล้ว +1

      Mamath rawana drama eka enkan agila ganina kenek ...

  • @bhasuraiddamalgoda7418
    @bhasuraiddamalgoda7418 4 ปีที่แล้ว +17

    I think this is the true story, good work brother, continue it, good luck

  • @isurusenavirathne61
    @isurusenavirathne61 4 ปีที่แล้ว +14

    මන්දෝදරි😓😓😓😓ගිහින්

  • @gayanchathurangagx
    @gayanchathurangagx 4 ปีที่แล้ว +1

    Rawanayan dushtayek nowa. Wishwayak thamange uththarithara palanayata gath bodisathwa guna ethi helaye praudathwaye sankethayai. Lassanai sinduwa. Rawana pihitai....!

  • @WorldWideVideos2017
    @WorldWideVideos2017 4 ปีที่แล้ว +14

    ඉතිහාසයේ සත්‍ය කතාව . ලෝකයම යටපත් කරන අපේ ඉතිහසය . ( රාවණ රජු ).
    සිංදුව ගොඩක් හොදයි . ඉස්සරහටත් මේ වගෙම නිර්මාණ කරන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.

  • @shehanvishmith2053
    @shehanvishmith2053 4 ปีที่แล้ว +11

    ඒකනන් සුපිරි ❤️❤️❤️❤️👌

  • @janakaindika7247
    @janakaindika7247 4 ปีที่แล้ว +5

    Dineka ahari hamadema visadameee🙏🙏🙏🙏🙏🙏

  • @canuxbro5083
    @canuxbro5083 4 ปีที่แล้ว +2

    Rawana budu wewa

  • @amalchathu4236
    @amalchathu4236 4 ปีที่แล้ว +1

    නුඹ අවදි වෙනකන් බලන් ඉන්න අපි 🇱🇰 පැටැව්...

  • @chanindukavinda3653
    @chanindukavinda3653 4 ปีที่แล้ว +3

    Great concept “දිනෙක යලි ඇහැරී හැම දේම විසදමී” ....wow

  • @damekadam4774
    @damekadam4774 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි un like කරන්නනම් බලන්න අහන්න එපා

  • @krishanthiedirimanna6494
    @krishanthiedirimanna6494 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි. හිතට මහ අමුතු හැඟීමක් එනවා. මහා "රාවණා" රජු, අපේ වීරයා.....

  • @dasunabesingha1705
    @dasunabesingha1705 3 ปีที่แล้ว +2

    ඒ ශ්‍රේෂ්ට මහා විරුවනෙනි💪 ඔබ නැවත පැමිනෙනේ තුරු අපි මග බලා ඉන්නෙමු ❤❤

  • @erandikaushalya5916
    @erandikaushalya5916 4 ปีที่แล้ว +5

    Rawanaaaaa 💕💕💕💕💕💕

  • @lc4798
    @lc4798 4 ปีที่แล้ว +5

    විරුද්දයි සම්පූර්නයෙන්ම මා...
    රාවනා පෙම් බැදි හෙල රූමත් කතක් නිසැකයෙන්ම සිටී වී යුතුමයි...

  • @isurusampath1842
    @isurusampath1842 4 ปีที่แล้ว +2

    රාවණා කියන්නේ අපේ හෙලයේ අබිමනවත් ඉතිහාසක් තියෙන්නේ අපේ හෙලයේ රජු එ රාවණා රජු ගැන මේහෙම හොඳ සිංදුවක් කරපු එක ගැන ස්තුතිය වේනවා good luck

  • @rasikamunasingha4155
    @rasikamunasingha4155 4 ปีที่แล้ว +2

    මාරම ලස්සන song එකක්.ගොඩක් හිතට වෙදුනා.මුලු ඇගම හිරි වෙටුනා

  • @amalkawijesena4086
    @amalkawijesena4086 4 ปีที่แล้ว +9

    Congratulations 👍👍👍

  • @shashimadu9235
    @shashimadu9235 4 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි අයියේ ...... 👏
    සුභ පැතුම් ඔයාට ....... 💐

  • @chathuraramawikrama3313
    @chathuraramawikrama3313 4 ปีที่แล้ว +1

    යකො මෙහෙම එකක්💟 .
    රාවණාට වගෙම ආදරෙයි❤

  • @hansakaperera7049
    @hansakaperera7049 3 ปีที่แล้ว +2

    Ravana is good king of srilanka and world, I am very proud for srilankan, "hela ravana rajayatha jaya"

  • @madunishani3349
    @madunishani3349 4 ปีที่แล้ว +2

    ඔයාට පිං අයියේ රාවණ මන්දෝදරී ආදරයට නැවත පණ දෙනවාට ... සුබ අනාගතයක් ...❤❤❤

  • @kavingamadhubhashi7639
    @kavingamadhubhashi7639 4 ปีที่แล้ว +5

    Best voice
    Best lyrics
    Superb ❤ Rawana ...//

  • @buddhiprabath5090
    @buddhiprabath5090 4 ปีที่แล้ว +1

    Eka nm mawa pissu wattuwa. Supirima sinduwak. Niyama aruthak. Aththa kathawa mekai kiyala mulu lokema kawada hari dana ganiwi. Thawa thawa me wage nirmana karanna. රාවණා පිහිටයි

  • @madushikas.dassanayaka5275
    @madushikas.dassanayaka5275 4 ปีที่แล้ว +7

    Great job....nice concept.....mth balnna kalinma like kra...ara mulinma yna introduction eka balapu gmnma🙈😍

  • @cakesbypavi6213
    @cakesbypavi6213 4 ปีที่แล้ว +16

    වචනෙන් කියන්න බැරි මොකක්ද හැගීමක් හිතට දැනෙන්වා මේක ඇහෙද්දි❤

  • @manikkalupahana1217
    @manikkalupahana1217 4 ปีที่แล้ว +6

    ජය ශ්‍රී රවනා

  • @akilamendis2091
    @akilamendis2091 4 ปีที่แล้ว +1

    Dinaka yali ahari hamade wisadana thuru bala hidimi....rawana rajune..♥️♥️

  • @saranifernando388
    @saranifernando388 4 ปีที่แล้ว +2

    අම්බෝ කාලෙකින් අහපූ මාරම සින්දුවක්❤️❤️❤❤😘