ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • ISURU WITHANAGE - Aala Adawwa (ආල අඩව්ව) Official Music Video
    🎵 Stream/Download: vyd.co/Aalaadawwa
    Apple : rb.gy/sjfwf0
    Spotify : rb.gy/2nqjy9
    Artist - Isuru Withanage
    Music - Isuru Withanage
    Lyrics - Rajitha Rajapakshe
    Mix and Master - Isuru Withanage @ iPRODUCTIONS
    Director - Mohamed Fayad
    D.O.P - Srinika Liyange
    Editor and VFX - Mohamed Fayad
    Colorist - Ananda Bandara
    Camera Assistant, Focus Puller - Nuwan Sameera
    Gaffer - T. Surendra Kumara
    Lighting crew - M.Upul, Pasan Avishka @ Millennium Audio
    Make-up - Anusha Sajeewani @ Salon Anusha
    Prosthetic Make-Up Artist - Opula Fonseka @bluebloodelf
    Make-up Assistant - Arshika f.Barfika @ Salon Anusha
    Still Photographer - Kavinda Gimhan Photography
    Production Manager - Kalpani Ehelepola

    Cast - Ann Sathsarani, Darshan Senarath Bandara, Chathura Pitawala,Dinawansha
    Dancers - Shanilka Nimsara, Podi Kevin
    Guitar - Kanishka Udugoda, Kalum Sapumal Herath
    Yak Bera - Sumudu Wikasitha Manelanga
    Background Voice - Pamuditha Manelanga, Vimukthi Jayasankha
    Art - Sumudu Wikasitha Manelanga, Tharaka Dayarathne, Udara Achala Pathirana
    Ann's costume- Diodhani designer costumes
    Catering - Shavin Felix
    Location - Pathum Silva
    Crew
    Akila Dishan
    Ishara Dananjaya
    Hareem Infaz
    Ishendra Molagoda
    Special Thanks
    Dulani Athukorala
    Ameer Abdeen
    Jayani Tennakoon
    Pamuditha Gabadage
    Chamith Ishara
    Malinda Herath
    Arshad Noorie
    Melani Dayas
    Laksman Jayakodi
    Follow ISURU WITHANAGE
    Instagram - / isurutwithanage
    Facebook page - / isurumusic
    TikTok : www.tiktok.com...
    .........................................................................
    යක්බෙර නාදෙට තාන සොයා රඟනා
    තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
    තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
    ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සාර සදිසි නුබේ රාග නොවන සිත
    මේඝ ගර්ජනා හීන නොවන කල
    සීල බිඳින හද ප්‍රේම සොයන දින
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
    සංසාරේ නොයෙනා මතක නුබේ
    ගම්බාරේ සරනා එකම තැනේ
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රෙමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    ....................................................................
    #aalaadawwa #isuruwithanage
    Music video by ISURU WITHANAGE performing "Aala Adawwa".
    © ℗ 2022 Zeylan Records , Licensed by Zeylan Records.

ความคิดเห็น • 3.1K

  • @Rajithaniroshana
    @Rajithaniroshana 2 ปีที่แล้ว +3680

    ආල අඩව්ව::
    අපි අපිව සාපෙක්ශව හිතන කාලය එක්ක පොඩ්ඩක් හිතන්න වෙනවා අපි වටෙට ඉන්න හැම ප්‍රාණියෙක්ම
    මිනිස්සුම නොවෙනකොට තමයි අපි විශ්වාස පස්සෙ දුවන්න පටන්ගන්නවා කියන එක.
    ආදරය කියන සාදකය එක්ක අපි විශ්වස කරනව මිනිස්සු විදියට අපිට තමයි
    ආදරය කියන එක නියමෙටම විදින්න හො කරන්න පුලුවන් කියලා.
    ගොම්මනෙ සක්මනෙ සැරිසරන ආදෘශ්මාන විදියෙ දෙවල් වලින් අපි අපිව බෙරගන්න
    දගලන්න ගන්නවා.ඇත්තටම මෙක වෙන්න පුලුවන්ද. යක්කු කියන්නෙම මිනිස්සු විසින්
    ප්‍රතික්ශේප කරන කොට්ඨාසයක්. එ අතරෙ අපි හිතනවා අපි ආදරය කරන දෙවල් වලින්
    මේ යක්කු වෙන් කරන්න ඕනෙ කියලා. ඒත් දන්න්වද. අපෙ ඒ හිතුවිල්ලම හෙතුවක් වෙනවා
    යකෙක්ට හිතක් දකින්න වගේම අල්ලගන්න. යකෙක් නෙවෙයි කවුරු වුනත් අපි හිතමු දැනීමක්
    තියෙන්නෙ අපිට විතරද. නැ හිතන්න මේක ටිකක් හොදට. යකෙක් කියන්නෙත් දැනීමක් තිබුන හෝ
    බලාපොරොත්තුවුන කොටසක්. සමාජයෙන් වෙන්කරන පන්නන මේ කොටස දවසක ආදරෙ හොයන්න ගත්තම
    හිතක් ඇතුලෙන් යන්න බැරි තැනට පත්වෙනවා. ඉතින් එලවන්න කොච්චර හිතුනත් උත්සහකරත්
    යන්න කැමැත්තක් නොදක්වන යකෙක් වුනත් ඉන්න පුලුවන්. ඒ නිසා යකෙක් කියනවා
    " මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා"
    ඒ කියන්නෙ මාව එලවන්න හදන වුන්ට කියන්නෙ
    " ප්‍රේමි නුඹයි මට ගින්න වගේ හිදිනා "
    ඉතින් මේ කතාව අහන වුන් දැනගන්න ඕනෙ
    " ඒක තමයි හැරදා මම නොයන ඉනා"
    මට ආදරෙ අහිමිකල තැන් අහිමිකල අය මතක තියාගන්න ඕනෙ
    " ඇත්ත තමයි මට යන්නම බැ හිතුනා"
    හැමෝම මතක තියාගන්න...යකෙක් වුනත් පෙමක් ළග මනුස්සයෙක් කියලා...
    මම - රජිත රාජපක්ෂ මීඩියා සන්නි

    • @himarshikumaranayaka414
      @himarshikumaranayaka414 2 ปีที่แล้ว +18

      👏♥️

    • @thashmijayawardhana8228
      @thashmijayawardhana8228 2 ปีที่แล้ว +12

      ❤❤

    • @naveennilaksha2262
      @naveennilaksha2262 2 ปีที่แล้ว +12

    • @anumusic1990
      @anumusic1990 2 ปีที่แล้ว +50

      අම්මෝ ගැම්මක් 💪 ... ගීතයෙ හඩ රස වගේම තමයි , ගීතයේ කාතා වස්තුවත්... තේරුම් කරලා තියෙනවා එලෙසටම 😍❤ GOOD LUCK අයියා 💙😍

    • @pawi9996
      @pawi9996 2 ปีที่แล้ว +6

      ❤️💥

  • @user-wr5jv1or2c
    @user-wr5jv1or2c 2 ปีที่แล้ว +2109

    lyrics👇
    යක්බෙර නාදෙට තාන සොයා රැදුනා
    තාන තනම් මහ පොලවකි ගිගුම් ලබනා
    තාම නුබෙ සුව හීන නොවෙයි සිතුනා
    ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ බෑ හිතුනා
    සාර සදිසි නුබෙ රාග නොවුන සිත
    මේඝ කර්ශනා හීන නොවන කල
    සීල බිදින හද ප්‍රේම සොයන දින
    මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සිල්ලාරේ සිත කොහෙද දැනෙන දිනේ
    සංසාරේ නො එනා මතක නුබේ
    ගම්මානේ සරනා එකම පැයේ
    මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ බෑ හිතුනා
    ලයික් එකක් දාන් යමු😊👍💫

    • @wenuriwenuri814
      @wenuriwenuri814 ปีที่แล้ว +3

      ❤️

    • @chuiyagaming8612
      @chuiyagaming8612 ปีที่แล้ว +2

      B

    • @bunny.........2972
      @bunny.........2972 ปีที่แล้ว +9

      ඇත්තටම මේක නම් පිස්සුවක් පට්ට ලස්සනයි 😍

    • @hasithasenarathne8999
      @hasithasenarathne8999 ปีที่แล้ว

      Lyrics 🖤💣💥

    • @csaw7064
      @csaw7064 ปีที่แล้ว

      උකුමගර බක්කි කුරා ... danna ekek lyrics deepanko??

  • @WIRASINH
    @WIRASINH 4 หลายเดือนก่อน +157

    2024 අහන කට්ටිය ඉන්න්වාද😮

  • @achinthasasanga786
    @achinthasasanga786 ปีที่แล้ว +156

    කෑලි කෑලි ඇහානට මෙච්චර සැර සින්දුවක් කියල කීයටවත් හිතුවේ නෑ 😃 ජය ❤ ✊️

  • @fictionistsworld2935
    @fictionistsworld2935 ปีที่แล้ว +85

    🪸 _ආල අඩව්ව ..._💓
    යක්ශයා:-"යකෙක්ට උනත් ප්‍රේමය දැනුනම හිත දැවෙනවා .. විලක්කුවක් වගේ මගෙ හිතට ගින්නක් වෙලා, හිත දැවුවෙ මේ තරුණිය ❤‍🔥... (මයෙ ආල අඩව්වට විලක්කු හිත දැවුනා.. ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිදිනා)
    ඒ ඇති උන ප්‍රේමය මට දීපු ඉනාවක් වගේ.. ඉතින් තොවිල් නැටුවට මං කොහොමද මැයව දාල යන්නෙ...? මට දාල යන්න බෑ හිතුනා🥺" (ඒක තමයි හැරදා මම නොයන ඉනා... ඇත්ත තමයි මට යන්නට බෑ හිතුනා)
    🌸Sachi Writes🌸

    • @dimedaperera2644
      @dimedaperera2644 หลายเดือนก่อน

      danui therune hariyatama thanku u bro❤🫶🏻

  • @user-xo1ft9uu3f
    @user-xo1ft9uu3f ปีที่แล้ว +189

    Kingswood කොල්ලෙක්. නුවර ගැම්මක් තමා ඉතිම්..❤️‍🔥🖤

    • @isharasleep
      @isharasleep 6 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤nuwara❤❤❤❤❤❤

  • @Mihiran
    @Mihiran 2 ปีที่แล้ว +370

    Chorus එක වදිනවා මොළ ගැලවෙන්න 🧠💘

  • @vikumthiwanka6061
    @vikumthiwanka6061 ปีที่แล้ว +237

    සිලිලාරේ සිත කොහෙදෝ දැනෙන දිනේ කියන කෑල්ලෙන් වෙනම Feel එකක් දැනෙනවා. ඒක මාර ලස්සන හැගීමක් 😍♥️

  • @saaragenie8151
    @saaragenie8151 ปีที่แล้ว +282

    මේක මෑත කාලීනව මම දැකපු හොඳම නිර්මාණයක්..ඒ වගේම නියම පිරිමි හඬක්..all the best sahodaraya .ඔයා වගේ කලාකරුවෝ තමයි ජීවිතේ සුවපත් කරන්නේ..❤️

  • @imeshasewmini6279
    @imeshasewmini6279 2 ปีที่แล้ว +207

    සිලිරාරේ කියද්දී හැමදේම අමතක වෙලා වෙනම ලෝකෙකට යනවා වගෙ දැනෙනවා..😊❤️ ඒ වොයිස් එක..

  • @induwarapasindu153
    @induwarapasindu153 2 ปีที่แล้ว +131

    අවවාදයයි
    මෙමෙ ගීතය ඇබ්බැහි වෙන සුලුය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @cnsmusic3716
    @cnsmusic3716 ปีที่แล้ว +65

    යක් බෙර නාදෙට තාන සොයා රඟනා
    තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
    තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
    ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සාර සදිසි නුබේ රාග නොවන සිත
    මේඝ ගර්ජනා හීන නොවන කල
    සීල බිඳින හද ප්‍රේම සොයන දින
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
    සංසාරේ නොයෙනා මතක නුබේ
    ගම්බාරේ සරනා එකම තැනේ
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

    • @kaushalsaranga964
      @kaushalsaranga964 ปีที่แล้ว

      Patta

    • @csaw7064
      @csaw7064 9 หลายเดือนก่อน

      උකුමගර බක්කි කුරා ... danna ekek lyrics deepanko?

  • @pradeeplakshitha8034
    @pradeeplakshitha8034 ปีที่แล้ว +125

    මගෙ ජීවිතේට අහපු ලස්සනම සින්දුව
    බොරු කියන්න ඕනි නෑනේ😍😍
    මං සියපාරකට වඩා ඇහුවා
    කොච්චර ඇහුවත් එපාවෙන්නේ නෑ සහෝදරයා
    නියම වැඩක්❤️❤️❤️😘😘👊👊👊

  • @oshadanawodya9414
    @oshadanawodya9414 ปีที่แล้ว +876

    සින්දුව 20 වතාවකට වඩා බලපු අය මේ පැත්තට..💯🔥. සුපිරි isuru bro....💯🔥

  • @pathumsathsara5652
    @pathumsathsara5652 ปีที่แล้ว +285

    සින්දුව ඇහෙද්දි දැනෙන හැගීම් කියලා නිම කරන්න බෑ.....ඒ හඩහ්😍.........මේ යුගයේ නැගී එන ගායකයා වීමට ප්‍රාර්ථනා කරනවා....

  • @RomeshOnline
    @RomeshOnline ปีที่แล้ว +61

    Congratulations brother ❤️ proud of u .K C K Talents 🙏

  • @nisalpiyumantha8710
    @nisalpiyumantha8710 ปีที่แล้ว +28

    ලංකාවේ වර්තමාන නාහෙන් අඩන කලාවට අතුල් පහරක් ගහපු තවත් එකෙක්.........
    සුපිරියක්.........දිගටම මේ ආරය continue කරන්න කියල ඉල්ලනවා රසිකයෙක් විදිහට .......❤🔥

  • @pathumsathsara5652
    @pathumsathsara5652 ปีที่แล้ว +742

    අතීත ගායකයො මියැදුනත් හරි තේරුමක් තියෙන සාහිත්‍ය රසයක් තියෙන සින්දුවක් දැක්කෙ අවුරුදු 20 කින් වගේ අදමයි.....😍

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  ปีที่แล้ว +37

      ❤️❤️🙇‍♂️

    • @kawiruthejitha6635
      @kawiruthejitha6635 ปีที่แล้ว +5

      Sirawatama

    • @thisumudantha526
      @thisumudantha526 ปีที่แล้ว +35

      චනුක මෝරා දනිත් ස්‍රී කියල සර්ච් කරන්න😅 මේ වගේම පට්ටයි😁♥️

    • @lahiruwijekoon6928
      @lahiruwijekoon6928 ปีที่แล้ว +21

      Charitha aththalage කියලත් සච් කරලා බලන්න.. ලස්සන සින්දු ටිකක් එනවා

    • @sadithaniman8179
      @sadithaniman8179 ปีที่แล้ว +7

      Puthage name eka wenna ඇති දාලා තියෙන්නේ maye හිතේ 😏

  • @NadeeshaNisansala
    @NadeeshaNisansala ปีที่แล้ว +49

    හරි බරට ඇහෙන සුපිරි voice එකක් අයියේ... අහපු ලස්සනම voice එකක් 😎

  • @MStechlkofficial
    @MStechlkofficial ปีที่แล้ว +46

    ado ඒ voice එක 💥
    Acting එක 💥
    Track එක 💥
    වචන 💥
    කාලෙකින් ආහපු හොදම song එකක් මේ වගේ නිර්මාණ ඉස්සරහට ඕනි 😍❤️

  • @sanujaik
    @sanujaik 2 ปีที่แล้ว +106

    චානුක මෝරා, යකා Crewe වගේ ලංකාවේ යක්කුන් අතරට අනිවාර්යයෙන් එන්නම ඕන, අනිවාර්යයෙන් ලංකාවේ Hit එකක් වෙන්නම ඕන සිංදුවක් සත්තයි....!!
    සුපිරියක්ම තමා ඉසුරු විතානගේ අයියේ...!! 🖤🔥❤️ මේ වගේ තව ආල අඩව්වක් ඕනමයි 🖤🔥❤️

  • @rumeshwijesundara5767
    @rumeshwijesundara5767 2 ปีที่แล้ว +546

    එදා සිරස සුපර් ස්ටාර් 7 එකෙන් අයින් වෙන දවසෙ කිව්වා අරමුණ කවදහරි ලංකාවේ music industry එකේ සුපර් ස්ටාර් කෙනෙක් වෙන එක කියලා...
    ඒ හීනේ වැඩිය දුර නෑ වගේ...
    සුපිරියක් සින්දුව

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  2 ปีที่แล้ว +125

      man 😳 kohomada oyaata mathaka thibbe eeka

    • @rumeshwijesundara5767
      @rumeshwijesundara5767 2 ปีที่แล้ว +78

      @@isuruwithanageofficial සාමාන්‍යයෙන් මම ආසාවෙන් බලන දේක දේවල් මතකයි 😋
      එදා ගම්පහ ගර්ල් කෙනෙක් උන්නා ඩ්‍රාමා කරපු... මම කැමැත්තෙන් හිටියෙ එයා ඉස්සරහට යනවනම්..ඒත් ගියෙ ඔයා... ඊටපස්සෙ අයින් වෙන දවසෙ අරක කිව්වා මතකයි....සින්දු ලොකුවට ෆේමස් නොවුනට mp3 දෙකක් මගෙ ලිස්ට් එකේ තියෙනවා... ඒ වොයිස් එක මැජිකල්....❤💙

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  2 ปีที่แล้ว +112

      @@rumeshwijesundara5767 me comment eka mata raththaran watinawa !

    • @KNithy
      @KNithy 2 ปีที่แล้ว +45

      කෙනෙක්ව වචනෙන් හරි සතුටු කරන්න හැමොටම බෑ 🥺 ලස්සන හදවත් දෙකක් 🥺❤️😇 සුභ අනාගතයක් දෙන්නටම 😇

    • @kdgbeats4133
      @kdgbeats4133 2 ปีที่แล้ว +12

      Lochana Broh 🙄

  • @yasirudenuwantha7874
    @yasirudenuwantha7874 ปีที่แล้ว +18

    ටික් ටොක් එකේ girl කෙනෙක් මේ සිංදුවේ කොටසක් කියනවා දැකලා ආවේ මං විතරද... 😊 අයියේ ඔයා සුපිරියටම Sing කරනවා💪🎶 ජය වේවා අයියේ ❤️🔥Good luck ❤️

  • @taemi6713
    @taemi6713 ปีที่แล้ว +36

    අයියෙ කියන්න වචන නෑ සුපිරි මේක.සමහර කෑලි වලදි හිත හිරි වැටිලා යනවා.
    සිලිලාරේ කියද්දී...අම්මෝ ඒක පිස්සුවක් වගේ... best of luck අයියේ

    • @lanka7781
      @lanka7781 ปีที่แล้ว

      Eka num aththa

  • @DinuJaymusic
    @DinuJaymusic 2 ปีที่แล้ว +407

    ආල අඩව්ව ❤️
    මේ වයිබ් එකෙන් එන සින්දු අසාමාන්‍ය විදියට මිනිස්සු අරක්ගන්නවා !!!
    පන්දම / යක්කුත් පිටියට / ආල අඩව්ව ❤️
    සුපිරියක් තමයි 💗

  • @thathsari_dehigahawaththa
    @thathsari_dehigahawaththa ปีที่แล้ว +20

    ඒක තමයි හැරදා මම නොයෙන ඉනා......❤️‍🔥🎧

  • @sudaradeshan426
    @sudaradeshan426 ปีที่แล้ว +10

    ඇබ්බැහිවෙන සුළුයි.. පරිස්සමින් රසික රසිකාවියනි.. 😂😂😂😂😂😂😂 good luck... goodma good product.. ❤❤❤❤❤❤

  • @losiflute
    @losiflute 2 ปีที่แล้ว +50

    Final voice එක දාද්දී මමත් studio එකෙ .
    ඒ දැනුන ෆීල් එකම අදත් එතන ඉදලම අහද්දී දැනුනා. මේ Voice එක international යන දවස වැඩි ඈතක නෑ. ජයවේවා අය්යන්ඩී❤️‍🔥

  • @eshanweerakkody9225
    @eshanweerakkody9225 2 ปีที่แล้ว +205

    Spotify වලීන් පැලේන්න අහලා ඉන්නේ ❤ Music Arrengment And Voice is Brilliantly ❤💘

    • @harshahd1985
      @harshahd1985 2 ปีที่แล้ว +2

      පැලුනෙ කොහෙද

    • @Kesharahishad
      @Kesharahishad 2 ปีที่แล้ว +1

      @@harshahd1985 😂😂

    • @harshahd1985
      @harshahd1985 2 ปีที่แล้ว +1

      @@eshanweerakkody9225 ආ වෙන පැලුන් නැද්ද කොහෙවත්

    • @harshahd1985
      @harshahd1985 2 ปีที่แล้ว +2

      @@eshanweerakkody9225 බලාගෙන පරිස්සමෙන් අහන්න ඕනේ සින්දු අහද්දි

    • @harshahd1985
      @harshahd1985 2 ปีที่แล้ว

      @@eshanweerakkody9225 එහෙම කියල බෑනෙ වෙන කොහෙහරි පැලුනනන්ම් එහෙම

  • @dinethinduwara6170
    @dinethinduwara6170 ปีที่แล้ว +4

    Kingswood ගැම්මක් ✌️✌️✌️

  • @danukakaushalya942
    @danukakaushalya942 ปีที่แล้ว +13

    අඩො මරු බොසා මෙක 😺❤️..... කලෙකට පස්සේ අහපු සුපිරිම ගැම්මක්.. හැමතිස්සෙම අහනවා පඩම් කර ගන්න ... ❤️🌹🌹..... තව එකක් ඔනේ මේ වගේ ..ගැම්මක් ❤️❤️😺🌹🎉️

  • @chathuri318
    @chathuri318 ปีที่แล้ว +128

    release උණු දවසේ ඉඳන් කීපාරක් ඇහුවද කියලවත් මතක නෑ..
    තනිකරම පිස්සුවක් ..
    පිස්සු හැදෙන කටහඬක් ..
    පිස්සු වැහෙන කන්සෙප්ට් එකක්..
    Chorus එක වදිනවා මොළ ගලවගෙන..
    අතිශයින්ම ඇබ්බැහිවෙන සුලුයි..
    Good luck ..❤️
    ලංකාවේ music industry එකේ මේ වගේ හොඳ සිංදු රික්තකයක් තියනවා ..
    දිගටම ලස්සන වැඩ කරලා දිග ගමනක් යන්න විශ් කරනවා ...

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  ปีที่แล้ว +2

      ❤️🔥

    • @gunasiripathirana6740
      @gunasiripathirana6740 ปีที่แล้ว

      Ane ow thanikarama pissuvak...😍😍

    • @paramiumayanga3150
      @paramiumayanga3150 ปีที่แล้ว

      සිරාවටම ඒක නම් පිස්සුවක්.... පනස් වතාවක් විතර ඇහුවා...
      " ඒක තමයි හැරදා මම නොයන ඉනා " 😍😍😍😍

  • @jayamininirasha7253
    @jayamininirasha7253 2 ปีที่แล้ว +317

    නියම පිරිමි හිතක ඇතිවෙන සිතිවිල්ලකට, නියම පිරිමි කටහඩක් මුසු උනාම ඒක මෙන්න මේ වගේ....... කියන්න වචනෑ ඉස්තරම්❤❤❤❤

  • @Sudassithero
    @Sudassithero ปีที่แล้ว +41

    වෙනම රසයක් තියෙන්නේ මේකේ කියන්න වචන නෑ සින්දුවනම් ගොඩක්ම ලස්සනයි.. ඉදිරි අනාගතයට සුබ පතනවා.. තෙරුවන් සරණයි (ආසම සින්දුව)

  • @kavindunimesh8431
    @kavindunimesh8431 ปีที่แล้ว +4

    වෙනසක් මරු

  • @r.marosha4699
    @r.marosha4699 2 ปีที่แล้ว +43

    ආයි ඉතින් කියන්න දෙයක් නෑ
    Voice 💯
    Sound 💯
    Video💯
    Lyrics 💯 ❤️❤️❤️

  • @piyath1004
    @piyath1004 ปีที่แล้ว +369

    All the Best Isuru. So happy for you❣️
    This is your moment to shine. Make it count❤️
    Much love

  • @srrash4284
    @srrash4284 ปีที่แล้ว +13

    🥺❤️ ඒකනම් පිස්සුවක්...කොච්චර ඇහුවත් එපා උන්නැති සින්දුවක්...වොයිස් එකත් මරු චොයිස් එකත් මරු 😌❤️ ලගදි අහපු සුපිරිම සින්දුවක්...💆 සිය පාරකට වැඩිය ඇහුවා...

  • @anuradhasathsarani2360
    @anuradhasathsarani2360 ปีที่แล้ว +15

    හැමෝම රැල්ලට යන කාලේ වෙනස්ම විදියේ රසයක් ලබා දීලා තියෙනවා.කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැති පිස්සුවක්.ජයවේවා 🖤✨️🌸

  • @ari4495
    @ari4495 2 ปีที่แล้ว +150

    හිරිගඩු පෙපෙන සීන් එකක් වෙන්නෙ මට විතරද 😨 සුපිරියි සහෝ ❤️‍🔥

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  2 ปีที่แล้ว +14

      ❤❤❤

    • @rivipahanviksura6325
      @rivipahanviksura6325 ปีที่แล้ว +3

      මටත්...

    • @HasithaKeshridu
      @HasithaKeshridu ปีที่แล้ว +4

      @@isuruwithanageofficial විරාජ් පෙරේරාගේ voice එකමයි මැද තීන්නේ 😇

    • @shaminidaniel
      @shaminidaniel ปีที่แล้ว +1

      ඇත්තටම මාර කටහඩක් ... ඔබට ජය

    • @tharushalakshan6986
      @tharushalakshan6986 ปีที่แล้ว

      Matath bn🥴

  • @shalikasandaruwan2159
    @shalikasandaruwan2159 2 ปีที่แล้ว +52

    අවුරුදු 4කට විතර කලින් ඔයාගෙ "හුරු පුරුදු හීනේ" සිංදුව අහපු දවසෙම හිතුනා. මේ වගේ අය කවදාහරි ලංකාවෙ hit වෙන්න ඕනි කියලා. දැන් ඒක වෙලා තියනවා. නියමයි සහෝදරයා ලස්සන වැඩටිකක් එක්ක ඉස්සරහටම යමු. ජයවෙවා🔥🔥🔥🤟❤️

  • @ameshisuru
    @ameshisuru ปีที่แล้ว +27

    මල් සින්දු වලට වඩා,හිතට දැනෙන්න,ලොකු තේරුමක් තියෙන දෙයක් ලේසියෙන් පැහැදිලි කරනවා කියන්නෙ ඒක පට්ට සහෝදරයා😊😇❤,ජය වේවා😊,ආදරෙයි❤

  • @user-bf9cz8ur5c
    @user-bf9cz8ur5c ปีที่แล้ว +5

    බරම අවියක් 💘🎶🎧🎤.........

  • @dilshanichathurya.5934
    @dilshanichathurya.5934 2 ปีที่แล้ว +22

    Tiktok හොල්ලපු වෙනම රහක් තියෙන සින්දුවක් 🥺❤ ඉස්සරහට හොද ගමනක් යන්ඩහ් ප්‍රාර්ථනා කරනවා..

  • @kavindyaedirisuriya8928
    @kavindyaedirisuriya8928 2 ปีที่แล้ว +93

    නියම පිරිමි කටහඬක්…. සුභ අනාගතයක් සහෝදරයා🤞❤️

  • @supundissanayaka2237
    @supundissanayaka2237 ปีที่แล้ว +14

    මේක නම් වාසියක් කොල්ලෝ.. ආසාවෙන් අවසන් වෙනකන් අහන්න ඉන්න පුලුවන් ලස්සන සින්දුවක්..ලස්සන වචන එක්ක ලස්සන තේරුමක්.. උබට ජය❤👍

  • @wickramasinghathushari2705
    @wickramasinghathushari2705 ปีที่แล้ว +2

    Patta eka nan pissuvak ♥️🥰♥️🥰

  • @nishchalasewwandi3435
    @nishchalasewwandi3435 2 ปีที่แล้ว +42

    මේක පිස්සුවක්..❤️😣වෙනම රහක් ...වෙනම කතාවක්......💜️පපුවටම වදින්න දීලා තියනවා..සුපිරි අයියේ .💜️

  • @Dulshan_Sameera
    @Dulshan_Sameera 2 ปีที่แล้ว +11

    ප්‍රගීත් පෙරේරාගෙ වගෙ වොයිස් එක...❤️‍🔥
    ඒක තමයි මා හැරදා නොයන ඉනා හරියෙ ඉදන්

  • @lakshanwenumax672
    @lakshanwenumax672 ปีที่แล้ว +13

    Wow, කලුකුමාර දිශ්ටිය..❤️ Well done Brother 😍

  • @ameeshashamal3966
    @ameeshashamal3966 ปีที่แล้ว +1

    Sinduwanam super 💖💖💖💖👌

  • @WatapitaVlog
    @WatapitaVlog 2 ปีที่แล้ว +11

    nice song brother 😍

  • @Voyagersahan21
    @Voyagersahan21 2 ปีที่แล้ว +93

    Addicted with this song…හරිම ආඩම්බරයි Rajitha sir,, තවත් අඩව්වක් අල්ලමු sir..
    Lyrics by - our media sir 🖤

  • @niranjalamolagoda6574
    @niranjalamolagoda6574 ปีที่แล้ว +12

    ලස්සන වැඩක් පුතේ....
    ඔයාගේ හැකියාව ගැන විශ්වාසය තියාගෙන......සංගීත ශේස්ත්‍රයේ ඉහලටම යන්න...අපි ඔක්කොම ඒ දවස එනකන් ආදරෙන් බලාගෙන ඉන්නව....

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  ปีที่แล้ว +3

      මැඩම්ලගේ ආදරේ නිසා තමයි මට මෙහෙම වටිනකම් හම්බවෙන්නේ ❤

  • @gadolmachine6024
    @gadolmachine6024 ปีที่แล้ว +14

    වෙනස්ම විදිහේ අදහසක් ,සින්දුවක් ❤️‍🔥
    ඇබ්බැහියක්....❤️‍🔥🌟

  • @RAMITHAMUSIC
    @RAMITHAMUSIC 2 ปีที่แล้ว +59

    දැන් අවුරුදු එක හමාරකට විතර කලින් උඹ මේක මට ස්ටූඩියෝ එකේ අහන්න දුන්නම මම දීපු කමෙන්ට් එක මතක ඇති කියලා හිතනවා මචං.. අද ඒක හරි ගිහින් කිව්වා වගේම.. සුපිරියක් මචං.. 😍😍 පට්ට වැඩ්ඩෙක් කොල්ලෝ.. 🔥🔥🔥 මගේ පලවෙනි සිංදුවට දාපු පට්ටම මියුසික් පාරත් අමතක වෙන්නෙම නෑ ❤️❤️ ජයෙන් ජය !!! 💪💪

  • @kevinyasesadi7440
    @kevinyasesadi7440 2 ปีที่แล้ว +47

    ඒක තමයී හැරදා මම නොයන ඉනා.... ඇත්ත තමයීමට යන්නම බෑ හිතුනා.....🥺❤️❤️❤️❤️ පිස්සුවක් මේක නම්.....◁◁◁♥️♥️♥️♥️

  • @panagodagesirisoma1819
    @panagodagesirisoma1819 ปีที่แล้ว +3

    ඒක තමයි හැරදා මම නොයන ඉනා..
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා..
    🥰🥰🥰🥰🥰
    👍👍👍👍👍👍👍
    💪💪💪💪💪💪💪💪💪

  • @keshanjayawardana6513
    @keshanjayawardana6513 ปีที่แล้ว +6

    ආදරයේ හිඩැස් තියන්න එපා .. යක්කූ රිංගයි . 😊

  • @theekshanawijesingha5481
    @theekshanawijesingha5481 2 ปีที่แล้ว +40

    කියන්න දෙයක් නෑ පට්ට සින්දුව 😍💖කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍මාරම ෆීලින් එකක් දැනෙන්නේ 💖මේ වගේ සින්දු දිගටම ඕනෙ 💖✨️බුදුසරණයි ☸️💖ජයවේවා 💖💖

  • @bhawaniumansha843
    @bhawaniumansha843 2 ปีที่แล้ว +14

    සිලිරාරේ....💆‍♂‍💆‍♂‍Favorite part ..beautiful song ❤❤❤

  • @vidurasanka2566
    @vidurasanka2566 ปีที่แล้ว +2

    Amuthu gammak thiyenawa 😍😍😍😎😵😵‍💫

  • @gummysmile.
    @gummysmile. ปีที่แล้ว +9

    යකාට ආදරෙ හිතුන හ්ම් 😌❤ ලස්සනයි සුබපැතුම් ඉදිරියට යන්න 💕

  • @abhilashchandrasekara6374
    @abhilashchandrasekara6374 2 ปีที่แล้ว +13

    මාරම feelng එකක්...🖐️👁️‍🗨️
    4million ටත් එහා යයි...🖐️😼

  • @ViAmz27
    @ViAmz27 ปีที่แล้ว +60

    Girl කියන එක අහලා ආපු අය කෝ.. දෙන්නගෙම mix එක මරු 😍🖤

  • @dinurafernando4369
    @dinurafernando4369 ปีที่แล้ว +16

    තේරුමයි, රසයයි තාලයෙන් ලබා දෙන හරිම ලස්සන සිඳුවක්. Voice එකත් ඒ වගේ ම feeling එක දෙන්න සමත් වෙනවා. හැමෝම වගේම මමත් ආවේ මේ සින්දුවේ cover එක අහලා.
    ඇත්ත තමයි මට යන්න බැහැ හිතුනා❤️.
    Wish you all the very best. And Good luck Brother❤️

  • @ravidukalhara3681
    @ravidukalhara3681 ปีที่แล้ว +3

    ❤️🖤

  • @mnwhatsappstatus1915
    @mnwhatsappstatus1915 2 ปีที่แล้ว +99

    මේක නම් පිස්සුවක් බ්‍රෝ ❤️🎤 අනිවාර්යයෙන් TRENDING තමා ඉතිම්. Female verse එක්ක තිබ්බා ඒකත් පහරක් 🔥

    • @lightbeam2261
      @lightbeam2261 ปีที่แล้ว

      Female එකක් සෙට් නෑ බං

  • @harithkrishmindh3322
    @harithkrishmindh3322 2 ปีที่แล้ว +37

    Rock metal music වල ලංකාවෙ අලුත් ඇරබුමක් වගේ ❤️ ගින්දර 🔥

    • @McHappyY
      @McHappyY 2 ปีที่แล้ว

      Rock metal music අහල නැති උන්ට හොදයි 😂 ඉදා අහල නැත්නම් අහපන් hardrock heavy metal
      th-cam.com/video/qO9qL9I5Uac/w-d-xo.html ❤❤

    • @harithkrishmindh3322
      @harithkrishmindh3322 2 ปีที่แล้ว +5

      Hardrock heavy metal විතරක් නෙමෙයි බන් ඊට වඩා metal genres පොඩි කාලෙ කැසට් ඇල්බම් කිලෝමීටර් ගනං පයිං ගිහින් හොයං ඇවිල්ල ඇහුවෙ , තවටත් හොද metal head ල තමයි බං උඹලා වගේ කීබෝඩ් වලිං රගපාන්නෙ නැති උනාට. සිරාවටම ලංකාවෙ අලුතෙන් ගොඩක් ගූ songs ගහන අතරෙ මෙහෙම වෙනසක් කරන එකෙක් දැක්කහම කුහක නොවී වචනෙකින් හරි පුලුවන් නම් සප් එකක් දියන්. බොරුවට පොර වෙන්න රැගුවා කියලා උබටවත් මටවත් ලැබෙන දෙයක් නෑ.

    • @McHappyY
      @McHappyY 2 ปีที่แล้ว +1

      @@harithkrishmindh3322 මේ වගේ mediocre දේවල් ෆෝම් කරන්න තරම් ඉත්තෑවෙක් නෑ දැන්.ඉස්සර තිබ්බා දැන් නෑ. ෆෝම් කරන්න තරම් දෙයක් අපේ කිසිම ඉන්ඩස්ට්‍රි එකක නෑ.මේ වගේ mediocre ලබ්බවල් ෆෝම් කරනකන් වැඩක් ඇති දෙයක් එන්නෙත් නෑ.ලංකාවේ කිසිම ඉන්ඩස්ට්‍රියක් දියුණු වෙන්නෙත් නෑ😒

    • @dinatechno
      @dinatechno ปีที่แล้ว +1

      @@McHappyY මුලින්ම කිසි දෙයක් බැ කියන එක ඔලුවෙන් අයින් කරගනින්..ඊටපස්සෙ පුළුවන් බැරි දේවලුත් කරල පෙන්නන්න 👹️

  • @shehanithilakasiri5707
    @shehanithilakasiri5707 ปีที่แล้ว +2

    මේ සිංදුව තනිකරම පිස්සුවක්..... කියන්ඩ වචන නෑ... ඒ තරම්ම හිතට දැනෙන සිංදුවක්.... සුපිරි.... 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰 අහපු වාර ගාන ගනන් කරන්න බෑ.... වාව්......

  • @gamitha_222_
    @gamitha_222_ ปีที่แล้ว +5

    😍💌

  • @Sewwandi_Music
    @Sewwandi_Music 2 ปีที่แล้ว +27

    voice එක විදින්න පුලුවන් අමුතුම ලස්සනක් කොච්චර ඇහුවත් එපාවෙන්නෑ..international යන්න ඕන voice එකක්💆♥️👌

  • @pubudusampathpremathilaka
    @pubudusampathpremathilaka ปีที่แล้ว +41

    යක් බෙරයත් එක්ක කල අඩව්ව ඇත්තටම අඩව්වක් බොල❤️ දනිත් ශ්‍රී | මොරා| ඉසුරු 📌 .

  • @Paba05
    @Paba05 ปีที่แล้ว +7

    මාරම powerfull voice එකක්...🔥🤍 #trending

  • @snasalasandamali2511
    @snasalasandamali2511 ปีที่แล้ว +20

    සින්දුව ඇහෙද්දි හිතට එන හැගීමනම් පිස්සුවක් ... පට්ට කටහඩක් 🖤🖤🖤

  • @danuka_prasantha
    @danuka_prasantha 2 ปีที่แล้ว +77

    Music field එකේ Icon එකක් වෙන දවස වැඩි ඈතක නෑ 😍
    ඔයා හදපු ඔක්කොම සිංදු මං අහලා තියෙනවා. පිස්සුවක් ඈ ඒවා නම්...
    හැංගිච්ච වැඩ්ඩෙක් ඔයා ❤️

  • @AyeshiVrs
    @AyeshiVrs 2 ปีที่แล้ว +23

    ඒක මාර අඩව්වක් නේහ්... 😍❤️🌹 ආල අඩව්ව දැන් පාඩම්.. පැයක විතර ඉදන් එක දිගට අහනවා... ❤️🌹❤️👍👍👍 පරණ අඩව් ටිකත් අහන ගමන්.. ඉස්සරහටත් තව සුපිරි අඩව් ඕනේ...✨️ Good Luck!! Isuru Ayya...❤️👍✨️

  • @lakshianuththara2769
    @lakshianuththara2769 ปีที่แล้ว +16

    මේක නම් පට්ටයි හැමදාම අහන ඒවාට වඩා ගොඩාක්ම වෙනස්.. ඒ වෙනස තමයි නියම 👍😍

  • @kavindulakshitha9732
    @kavindulakshitha9732 ปีที่แล้ว +8

    පට්ට සින්දුව. මේ දවස් ටිකේ දවසට එකපාරක් හරි ඇහුවා 😌❤️❤️❤️

  • @UMDSithu
    @UMDSithu 2 ปีที่แล้ว +83

    සිංදුව ලස්සනයි . ජීවිත පළවෙනි පාරට යකෙක්ට ආදරේ හිතුණා 🥺❤

    • @isuruwithanageofficial
      @isuruwithanageofficial  2 ปีที่แล้ว +4

      ❤❤

    • @dilkiamasha2433
      @dilkiamasha2433 ปีที่แล้ว +5

      අමෝ කලු කුමාරයා වැහෙය් 😄

    • @UMDSithu
      @UMDSithu ปีที่แล้ว +1

      @@dilkiamasha2433 ඒකනෙ 🤣

    • @sewmininavodya3588
      @sewmininavodya3588 ปีที่แล้ว +1

      මටත්... 😍 අව්ලක් නෑ මගෙ bf ගෙ පෙනුම ටිකක් ඔයවගේ 😹 අං දෙක විතරයි අඩු

  • @mdcsanjeewani
    @mdcsanjeewani ปีที่แล้ว +31

    යක් බෙර නාදෙට තාන සොයා රඟනා
    තාන තනම් මහ පොලොව ගිගුම් ලවනා
    තාම නුබේ සුව සිහින නෙවෙයි සිතුනා
    ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    මගේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සාර සදිසි නුබේ රාග නොවන සිත
    මේඝ ගර්ජනා හීන නොවන කල
    සීල බිඳින හද ප්‍රේම සොයන දින
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා
    සිලිලාරේ හිත කොහෙදෝ දැනෙන දිනේ
    සංසාරේ නොයෙනා මතක නුබේ
    ගම්බාරේ සරනා එකම තැනේ
    මයේ ආල අඩව්වට විලක්කු හිත දැවුනා
    ප්‍රේමි නුබයි මට ගින්න වගේ හිඳිනා
    ඒක තමයි හැරදා මම නොයන ඉනා
    ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා

  • @salithakumara4323
    @salithakumara4323 ปีที่แล้ว +5

    හොද ගමනක් යන්න පුලුවන් talented කොල්ලෙක්...ටික්ටොක් එකෙන් අහම්බෙන් ඇහිලා පිස්සුවෙන් වගේ හොයාගෙන ආවේ අහන්න ආසාවෙන්.සිංදුවේ තේමාවට හරියන මෙලඩි පද බැඳුම් හොදටම තියේ කොටින්ම කිව්වොත් මේක වෙනම ලෙවල් එකක පිස්සුවක් .මුලු හදවතින්ම සුභ පතනවා මේවගේ නිර්මාණ තව තවත් කරන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා ජයෙන් ජය තෙරුවන් සරණයි...❤️

  • @streetlynx8544
    @streetlynx8544 ปีที่แล้ว +6

    අමතුයි....වෙනස්... පට්ට රහයි♥️🌈....සුබම වේවා 🙏

  • @ima__5988
    @ima__5988 2 ปีที่แล้ว +47

    .ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා...කියද්දි හිතුනෙ නෑ...මෙහෙම එකක් කියලා....Perfect Idea....කවදාවත් නොදැකපු විදියෙ Song එකක්...I'havent words interdus that....❤️💪👌🔥

  • @TheDilshanM
    @TheDilshanM 2 ปีที่แล้ว +14

    ඉසුරු මේක tranding 1 වෙනව ❤️❤️❤️❤️❤️

  • @thihansadimani9125
    @thihansadimani9125 ปีที่แล้ว +3

    සිලිලාරේ සිත කොහෙදෝ දැනෙන දිනේ...........😇🤞(ඒ ටික ඇහෙද්දි හිතට අමුතු හැගීමක් එනවා....🙂💯)

  • @lakrumallawa6454
    @lakrumallawa6454 ปีที่แล้ว +2

    පාරෙ පත්තු කරපු මල් වෙඩිල්ලක් Brought me here.

  • @dabliproductions
    @dabliproductions 2 ปีที่แล้ว +8

    සිලිලාරේ....සිත කොහෙදෝ...දැනෙන දිනෙ 🥺💖💥

  • @shenaldiyon5971
    @shenaldiyon5971 2 ปีที่แล้ว +49

    කොච්චර ඇහුවත් එපා වෙන්නෑ. කාලෙකින් ආපු සුපිරිම සින්දුවක් ❤️

    • @shenaldiyon5971
      @shenaldiyon5971 2 ปีที่แล้ว +1

      100 පාරක් විතර ඇහුවා

    • @shenaldiyon5971
      @shenaldiyon5971 ปีที่แล้ว

      තවම අහනවා... පිස්සුවක්ක් ඈ

    • @shenaldiyon5971
      @shenaldiyon5971 ปีที่แล้ว

      Still my favourite

  • @Maths_with_Randy
    @Maths_with_Randy ปีที่แล้ว +2

    හරි රහයි#

  • @kusanthekanayaka2773
    @kusanthekanayaka2773 ปีที่แล้ว +10

    සිරාවටම සුපිරි ඈ.හිරිගඩු පිපෙන්නම දීලා තියෙනවා.👹️❤️❤️‍🔥

  • @bat_ma.n_5599
    @bat_ma.n_5599 2 ปีที่แล้ว +4

    Aiye uba pissuwak bn ube sindu list eke pirila jaya wewa ♥️♥️

  • @mila6491
    @mila6491 2 ปีที่แล้ว +11

    Teaser එකේ ඉදන් අහලා පිස්සු වැටිලා හිටියෙ ♥️

  • @anushkakavindi5663
    @anushkakavindi5663 ปีที่แล้ว +10

    ඇහෙද්දි හිරිගඩු පිපෙන තරම් සින්දුවක් කරන්න හැම artist කෙනෙක්ටම බෑ.. Best of luck 💗

  • @Worldgossips.
    @Worldgossips. ปีที่แล้ว +3

    යකෝ කරන්ට් ගිය කරුවලේ බැලුවෙ බයත් උනා දෙයයනේ 😖😖😖😖😖😖🥲🥲🥲🥲🥲🥲🥲🥲🥲😖ලස්සනයි සින්දුව💓💞💓💞💓💓

  • @ravidhumadhuranga9098
    @ravidhumadhuranga9098 2 ปีที่แล้ว +30

    මේ vibe එක මීට කාලෙකට කලින් ඔයාට දෙන්න තිබුනනෙ අයියෙ,එහෙනම් ලංකාවෙ මියුසික් වෙනම ලෙවල් එක්කට යනව අනිවාරෙන්ම,මේ අඩව්ව මරු 🤩 Vocals,Music, lyrics හැමදේම international level එක්ක තියෙනවා, මේ පටන් ගත්තු ගැම්ම ඒ විදියටම තියාගන්න අයියෙ, අතාරින්න නම් එපා.ඔයාට ලොකු වෙනසක් කරන්න පුළුවන් 🥺

  • @dhushi5647
    @dhushi5647 2 ปีที่แล้ว +7

    ඒ වෙනස ❤️❤️❤️❤️ ඒක තමයි මං හැරදා නොයන ඉනා .. ඇත්ත තමයි මට යන්නම බෑ හිතුනා.....ඇබ්බැහියක් ❤️

  • @umayadeshani9718
    @umayadeshani9718 ปีที่แล้ว +2

    Marama lassanaiii .sinduwa hithatama waduna aneee...

  • @kusumekanayaka5540
    @kusumekanayaka5540 ปีที่แล้ว +1

    Harima lassanai geethayak. Suba pathum Boho watina nirmana kireemata👏👏💐

  • @shanlyrics7170
    @shanlyrics7170 2 ปีที่แล้ว +7

    සිලිලාරේ සිත කොහෙදෝ දැනෙන දිනේ.... ✌️♬♬♬පට්ට ....රිලීස් වෙනකම් බලන්හිටියේ😘